මකර ලග්නයෙන් උපන් ඔබට වැඩියෙන් ම ආදරේ කවුද? - කේ. සි. ජේ. රත්නායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 159

  • @thamaramadhushika2374
    @thamaramadhushika2374 3 หลายเดือนก่อน +2

    හ්ම්... ඇත්ත, මම මකර, මහත්තයා කටක, අපි ගොඩාක් ආදරෙන් ඉන්නවා ❤❤❤❤❤

  • @diniwijerathna7990
    @diniwijerathna7990 11 หลายเดือนก่อน +8

    ඔබ තුමා කිව්වා හරියටම hari ..mage duwa මකර thaththa mithuna..ea denna වේලාවකට මිතුරන් wage වේලාවකට තරහින් ....නෝක්කාඩු ස්වභාවයෙන් inne mama wrushchika..api denna yaluwo wage..ස්තුති ඔබ thumanta දීර්ඝායුස ලැබේවා .🙏💐💐

    • @ASho-td4uz
      @ASho-td4uz 11 หลายเดือนก่อน

      Math මකර mahathaya mituna ජීවිතය ගෙනියන්න aya මම හොඳින් hethanawa නමුත් mata wada aya ඉවසීම pragunakala kinek obatumata teruwansaranai jayawewa weswaye Asrwadayaleabe නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

    • @l.hsanjeewa9286
      @l.hsanjeewa9286 5 หลายเดือนก่อน

      Math makara, mage ekama putha mituna api 2 nath a vage hitapu gaman vali,😂 a unata api 2 nata denna hevanella vage ❤

  • @erandishama-jk6po
    @erandishama-jk6po 11 หลายเดือนก่อน +19

    මම කටක Husband මකර ඇත්ත ඔබතුමා කිව්වේ ඒක හෘදයාංගම බැඳීමක් දරා ගැනීම, කැපකිරීම අවබෝධය , ආරක්ෂා කිරීම දෙන්නගෙම උපරිම ගොඩක් අය කියන්නේ වයසට යන්නෙ නෑති ආදරනිය දෙන්නෙක් කියලා

    • @Chandifernando7031
      @Chandifernando7031 11 หลายเดือนก่อน +2

      අහන්නත් ආසයි ❤හැමදාමත් ආදරෙන් ඉන්න❤

    • @erandishama-jk6po
      @erandishama-jk6po 10 หลายเดือนก่อน

      ​@@Chandifernando7031❤

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 11 หลายเดือนก่อน +31

    ඇත්ත.වෙන්න.ඇති.මහත්තයා.මම.මකර.මගෙ.මහත්තයා .ධනු.අපෙ.විවහය.සාර්ථක .නැ.අපි.වෙන්වෙලා.නැ.ඒත්.මට.අවු.30.ඉදල.වගේම.අපි.එක.ගෙදර.ජිවත්.උනත්.දෙතැනක.ඉන්නෙ .මගෙ.තරැන.කාලෙ.විනාස.උනා.දැන්.මට.අවු46.යි.මහත්තයා යි.මමයි.වෙන්වෙලා.නැ.දරැවා.දන්නෙත්.නැ.ඒත්.මං.අවු28=30.ඉදලම.එකගෙදර.එකට.හිටියත්.මහත්තයගෙන්.වෙන්උනු.කෙනෙක්.දැන්නමි .විදෙස් ගත.වෙලා.ඉන්නෙ .මට.දුක.නැ.අපි.පෙරකල.කර්මපල.බුදුසරනයි .

    • @chandimapriyadarshani7016
      @chandimapriyadarshani7016 11 หลายเดือนก่อน +2

      ❤❤

    • @DanaDelightNatural
      @DanaDelightNatural 7 หลายเดือนก่อน

      දුක් වෙන්න එපා 🙏🙏💖💖🥲🥲

    • @ManikePathirana-l1n
      @ManikePathirana-l1n 6 หลายเดือนก่อน

      Oyage vistara beluwa lagnayata a rastakayak upan dinaya _upan velawa ,_ upanne koheda mg karanna 🎉​@@chandimapriyadarshani7016

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 5 หลายเดือนก่อน

      අම්මෝ මම ගැන ද කියලා හිතුනා නංගි

    • @Wijemana1
      @Wijemana1 3 หลายเดือนก่อน

      Esemail

  • @DhammikaKumari-wc8ve
    @DhammikaKumari-wc8ve 11 หลายเดือนก่อน +3

    Mn makara.mahaththaya mina.aulak ne api denna hodin jiwath wenawa❤❤❤

  • @Geethika-pi2wk
    @Geethika-pi2wk 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ oba kiwwa kathawa aththaaa

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 11 หลายเดือนก่อน +4

    Hoda pahadili kirak sir. Boho de dangaththa. Thank you 🙏

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      Thank you

  • @Purplesofie
    @Purplesofie 3 หลายเดือนก่อน +1

    Soo true my mom is the best example ❤

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 11 หลายเดือนก่อน +3

    Kawru vikara kiwvath,Oba thuman kiwa siyalla aththa.mama nam methanata Ada paminiye duka hodata Rasa vidalai.awlak naha dekama ekai onama deyakata😂.theruwan saranai oba thumantath🙏🙏🙏🌎

  • @thalathananayakkara6253
    @thalathananayakkara6253 11 หลายเดือนก่อน +5

    💑 මකර + කන්‍යා
    🧒👩 මකර + 2 සි0හ
    100% agreed. Exact nature of the above combination.
    Living for nearly 30 years with those 2 lions and virgo. 😂

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      Thank you

  • @thanujaweerasinghe2866
    @thanujaweerasinghe2866 11 หลายเดือนก่อน +4

    Thank you so much Mr Rathnayake.

  • @dahamisandeepani4556
    @dahamisandeepani4556 11 หลายเดือนก่อน +10

    මකර ❤

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      Thank you

  • @Anuanoma
    @Anuanoma 11 หลายเดือนก่อน +8

    ඇත්තටම ඇත්ත කතාව මම කටක මගේ මහත්තයා මකර

    • @slrawana
      @slrawana 10 หลายเดือนก่อน

      දෙන්නා හොඳින් ගැලපෙනවද? ඔයාලා අතර ප්‍රශ්න නැද්ද?

  • @kusumdisanayaka1016
    @kusumdisanayaka1016 11 หลายเดือนก่อน +3

    🙏 Thank you so much sir, your explain is very clear I like see your video otherwise always you tell really truth, it's short and clear 💐 🙏

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      Thank You

  • @nirmajayawickrema2468
    @nirmajayawickrema2468 11 หลายเดือนก่อน +6

    Thanks a lot Mr. Ratnayake! 🙏 Kindly consider conducting a series of Ptolemaic astrology lessons.

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      Sure! Thank you

  • @namalifernando6096
    @namalifernando6096 11 หลายเดือนก่อน +4

    Thanks for your explanation

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      Thank you

  • @anushkaasanka6866
    @anushkaasanka6866 11 หลายเดือนก่อน +2

    සර් මම ජොතිශය පිලිගත් අයෙක් නොවෙයි.
    ඒත් මන් දැන් ජොතිශය ඉගෙනගන්නවා.
    මන් ගොඩක් ආසයි විශයට.
    මට ඔබතුමාගෙන් හමුවී බලාගන්න කුමන හෝ අවස්ට්අවස්ථාවක් ලබාදෙන්න පුළුවන් නම් ගොඩාක් පින්.
    තෙරුවන් සරණයි

  • @lizamatha356
    @lizamatha356 11 หลายเดือนก่อน +4

    සහතික ඇත්ත. ❤

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @thakshila6770
    @thakshila6770 8 หลายเดือนก่อน

    Mahathhaya mama makara mahathhaya kanya. Mage amma meena, aiya wrushchika
    Oba thuma kiwwa dewal hariyatama hari🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ChampikaNiroshani-y8s
    @ChampikaNiroshani-y8s 11 หลายเดือนก่อน +3

    Hariyatama hari mage mahaththaya kataka mama makara harima adaraniya charithayak.loku avabodayakin inne

  • @lalithapadma9577
    @lalithapadma9577 10 หลายเดือนก่อน +1

    Me katawa 💐🙏👌👍athta

  • @champaweerakoon-wg7ws
    @champaweerakoon-wg7ws 11 หลายเดือนก่อน +3

    ඔබතුමා කීවේ ඇත්තම ඇත්ත

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      Thank you

  • @wellcome1996
    @wellcome1996 11 หลายเดือนก่อน +7

    මකර+කන්‍යයා ගැලපෙන්නේ නැද්ද?
    එයා මකර...මම කන්‍යයා..😊.
    ආදරේ අවුරුදු 7..
    තාම බැන්දේ නෑ😊.
    එයා ගොඩාක් මට ආදරෙයි..එයා මගේ බිනරී..මාත් එයාට ගොඩාක් ආදරෙයි😊

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +4

      හොඳයි ගැලපීම

    • @sasidusathsara-s6z
      @sasidusathsara-s6z 11 หลายเดือนก่อน +5

      මම කන්‍යයා+මගේ බිනරි මකර❤.
      මගේ බිනරිට මං ගොඩාක් අදරෙයි...එයා හරිම හොද,චාම්,ගොඩාක් ලස්සන සුදු මැණිකක්...
      මට ගොඩාක් සතුටුයි..අපි දෙන්නා ගැලපෙනවා !.
      ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්වභාව❤..

    • @l.hsanjeewa9286
      @l.hsanjeewa9286 5 หลายเดือนก่อน +1

      Man makara, husband kanya aya mata godaak adarei, ath api jivath venne ratawal 2ka auruddata masayak vitarai math puthath husbanuth eka gedaraka eka rataka jivathh venne, 😢eka etin lagne varadak newei ape avasanava,

  • @kapiarohan1842
    @kapiarohan1842 11 หลายเดือนก่อน +4

    Oba thumata budusaranai

  • @gayansampath-hw1od
    @gayansampath-hw1od 11 หลายเดือนก่อน +2

    ඇත්ත සර් මගෙ විවහයත් අසාර්තක වුනා

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ඔහ්

  • @DarmakeerthiDarmakeerthi-cr3ki
    @DarmakeerthiDarmakeerthi-cr3ki 11 หลายเดือนก่อน +15

    මම. කටක මහත්තයා මකර❤දුව කන්‍යා ආදරණීය පවුලක් කිව්ව හැමදේම ඇත්ත

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @nisansalapriyangani6428
    @nisansalapriyangani6428 หลายเดือนก่อน

    එක ඇත්ත මගෙ මහත්තය උචීචික.

  • @lakminifernando6507
    @lakminifernando6507 11 หลายเดือนก่อน +3

    Thank you, Thank you so much sir ..

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      Thank you

  • @mallika7719
    @mallika7719 9 หลายเดือนก่อน

    You are right Makara and Scorpio.

  • @ChampikaPushpakumari-ri3zg
    @ChampikaPushpakumari-ri3zg 11 หลายเดือนก่อน +3

    Math makara mahathayath makara❤

  • @Wijemana1
    @Wijemana1 3 หลายเดือนก่อน

    ESEMAIL MAHATUNI pitarataka JEEVATH VANNEKI MADA MAKARA THERUVAN SARANAIL OBATUMATA ♥️🙏🏻

  • @SuneethaKodippili-nc4sd
    @SuneethaKodippili-nc4sd 11 หลายเดือนก่อน +5

    Mama makara. Athdakeem anuwa oba kiwwa hariyatama hari.👍

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      Thank you

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 11 หลายเดือนก่อน +2

    Obathuma hari.

  • @SaduSadu-q6l
    @SaduSadu-q6l 11 หลายเดือนก่อน +1

    Math makara hasbanuth makara ath apita prashna hasban ven vela den apen

  • @nethuwijewardana9347
    @nethuwijewardana9347 11 หลายเดือนก่อน +2

    Thula ❤makara

  • @nalakavithanage8486
    @nalakavithanage8486 11 หลายเดือนก่อน +2

    Oba Thumata Tharuvan Saranai

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @vishwanisayanjananishadi685
    @vishwanisayanjananishadi685 11 หลายเดือนก่อน +4

    Makara thula laga kohomada

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 11 หลายเดือนก่อน +2

    0bathuma thamai, hariyata nirawlwa, sanyamayen katha karanne. pahadili, ahagena inna asai. mage putha wshchika, duwa (wife) makara. eyala sathutin jeewath wenawa. mama dhanu, mama ithi samakami kenek nisa, ona kenek samaga mata sahayogayen inna puluwan.❤

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @DisnaSudarshani-v2f
    @DisnaSudarshani-v2f 10 หลายเดือนก่อน

    Mahathnaya ape putha makara mama(amma) dhanu thatha mithuna ,daruwage ape jivita walata meya balapanawada? Sanaseemajk nam natha,

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 11 หลายเดือนก่อน +2

    Thank you.

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      Thank you

  • @ishinirupasinghe8629
    @ishinirupasinghe8629 11 หลายเดือนก่อน +4

    මං ආසම video එක ඇයි ඉතිං මං මකරනේ 🙏🙏🙏🙏 video එකක් කලාට ඒ ගැන

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      Thank you

  • @kasuntharangika8798
    @kasuntharangika8798 5 หลายเดือนก่อน

    Atta tamai...mama makara mage amma sinha..mage tatta danu...
    mama harima katuka jeewitayak gatakarannee..

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 5 หลายเดือนก่อน

    Man makra laganya nawnshka wusham and bf kumaba laganya and arises laganya galpanwa plz sir..

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 11 หลายเดือนก่อน +2

    Capprion laganya mithuna laganya galpanwa please sir

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ඇයි මේ වීඩීයෝ වල ඒ විස්තර තියෙන්නේ බලන්න

  • @nilanthisilva8113
    @nilanthisilva8113 11 หลายเดือนก่อน +1

    Mama makara Mahattaya danu mage jewetema wenasa una

  • @sadamalia381
    @sadamalia381 11 หลายเดือนก่อน +2

    Eehemakalayak tibuna eeya kataka mama makara eehta eyamawadala wenakenek gawata giya

  • @tharangajayamali3920
    @tharangajayamali3920 11 หลายเดือนก่อน +3

    Man Makara mahaththayo obathuma kiyana okkoma aththa

  • @LoriyaSantahelena
    @LoriyaSantahelena 2 หลายเดือนก่อน

    Mam makara lagna husbund kumba hodayida

  • @SuneethaKodippili-nc4sd
    @SuneethaKodippili-nc4sd 11 หลายเดือนก่อน +3

    Oba thumaata kiyala mage kendrasatahana pariksha karawaganna ona.kohomada mudal gewanne

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      www.kcj.lk

  • @sujeewasujee3970
    @sujeewasujee3970 10 หลายเดือนก่อน +2

    Mama..makara..magae..pawula..kadela..dane..lamai..danenai..mamai.. Taney ama.....aya..badala..lamai..enenawa

  • @DarshPrem
    @DarshPrem 11 หลายเดือนก่อน +2

    Important topic

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      Thank you

  • @chandrikadamayanthi1203
    @chandrikadamayanthi1203 11 หลายเดือนก่อน +3

    Mama makara mahatthaya kanya api denna diwos dan mage mahatthayagen kisima udawak na mamai daruwai thani wela

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 11 หลายเดือนก่อน +2

    Marama maarai mage wate athi Hoda naraka siyaluma lgana gana kiyawana😳8️⃣

  • @bae_boo
    @bae_boo 2 วันที่ผ่านมา

    වෘශ්චික ලග්නය ... මගෙ ජීවිතේ අපායක් කලා .. මගේ පෙර පවකට වන්දි ගෙවනවා කියලා හිතාගෙන දරුවො නිසා ජීවත් වෙනවා ..

  • @tharangamadubashi8313
    @tharangamadubashi8313 10 หลายเดือนก่อน

    මකර සහ mesha atara samba Daya hodaida

  • @Nilu157
    @Nilu157 5 หลายเดือนก่อน

    මකර+මකර❤

  • @シェヌリ
    @シェヌリ 11 หลายเดือนก่อน +2

    Makara kumba galapenawada plz reply

  • @rohithaperis3969
    @rohithaperis3969 11 หลายเดือนก่อน +4

    මම මකර
    මහත්තයා..වෘෂභ..

    • @chamindadilruk6620
      @chamindadilruk6620 4 หลายเดือนก่อน

      මකර වෘෂභ ආත්මීය බැඳීමක්

  • @sujathachathurangi2555
    @sujathachathurangi2555 11 หลายเดือนก่อน +3

    Mama.makara.mahaththaya..danu..eyat.kenthi.yanawa..

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ඔහ්

  • @darshanidissanayaka1994
    @darshanidissanayaka1994 11 หลายเดือนก่อน +1

    Oba hari

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 11 หลายเดือนก่อน +2

    Makara laganya arises laganya galpanwa plz sir

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ඔව්

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 11 หลายเดือนก่อน +1

    Hariyatam hari

  • @malkanthiathapaththu821
    @malkanthiathapaththu821 4 หลายเดือนก่อน

    Upe.දෙන්න කටක මකර ජීවන ගමන ජය ගත්තා එයා.ජීවන ගමන නිමා kara.

  • @pradeepsenarathbandara1070
    @pradeepsenarathbandara1070 11 หลายเดือนก่อน +1

    100 Hari mama metuna magen udw gannawa pamani Mata kesema salkemak naha mama kohhara kenahele Kam karath tawath udaw karanawa modayk lesa mama keyanne senha lagnayath da u lagnaya Aya kawadawathma makara lagna ganu badenna apa mulade hodai pasuwa Tami duk vednna wenne harema awstawede ganu

  • @nadeebiyangika89
    @nadeebiyangika89 11 หลายเดือนก่อน +2

    Meen tath kiyanna

  • @DeepaSenadeera-zk2bb
    @DeepaSenadeera-zk2bb 11 หลายเดือนก่อน +5

    මකර සහ කුම්භ අතර ඇති ගැලපීම මොන වගේ ද?

  • @recoverenterprises3997
    @recoverenterprises3997 11 หลายเดือนก่อน +3

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      Thank you

  • @විහන්ගි
    @විහන්ගි 11 หลายเดือนก่อน +2

    🥺🥺🥺

  • @dimanthadimantha2225
    @dimanthadimantha2225 10 หลายเดือนก่อน +2

    Makara siha kohomada

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      සිංහ ලග්න වීඩීයෝවේ කියා තිබේ

  • @diharacreation7647
    @diharacreation7647 11 หลายเดือนก่อน +4

    Man makara. Mage husband kataka. Api den divorce

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 28 วันที่ผ่านมา

      එහෙම වෙන්න ගොඩක් ප්‍රශ්න උනාද

  • @pushpahapugoda2586
    @pushpahapugoda2586 7 หลายเดือนก่อน

    බොහෝ දුරටම හරි

  • @IreshaPerera-b3r
    @IreshaPerera-b3r 5 หลายเดือนก่อน

    ඔබතුමා හමුවෙලා කේන්දරය බලවගන්න විදියක් තියෙනවද ? 🙏

  • @sujeewasilva7652
    @sujeewasilva7652 11 หลายเดือนก่อน +1

    🌹❤️❤️❤️❤️❤️❤️

  • @chalaniakarsha2128
    @chalaniakarsha2128 11 หลายเดือนก่อน +1

    Mama mkre mhaththya mesea

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      හොඳයි ගැලපීම

  • @darshiherath2131
    @darshiherath2131 11 หลายเดือนก่อน +4

    මකර කුම්භ ගැලපීම කොහොමද

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      මකර කුම්භ වීඩීයෝ බලන්න

    • @ThilinaDaminda
      @ThilinaDaminda 3 หลายเดือนก่อน

      Mageth makara wife kumba,koheda vedeo balanna

  • @nilminideniyawaththa579
    @nilminideniyawaththa579 11 หลายเดือนก่อน +3

    Mama මකර hasband mithuna a unata divorce ..

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ඔහ්

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 28 วันที่ผ่านมา

      කොච්චර කාලයකින්ද එහෙම උනේ

  • @Sandakathmini01
    @Sandakathmini01 11 หลายเดือนก่อน +4

    මකර ලග්නය හිමි පුරුෂයන් එක් කාන්තාවකගෙන් සෑහීමට පත් නොවන බව අපේ නැකැත් රාල කිව්වා.
    ඒ අය සමලිංගික සබඳතා වලට පවා යොමු වෙනවා ලු.

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +4

      ඒක අසත්‍ය කතාවක්

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน +2

      @@kcj_offical 🤣🤣🤣 හපොයි එහෙමද? ඒ කියන්නේ අපේ නැකැත් රාල බොරු කාරයෙක්

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +4

      @@Sandakathmini01 ඔව්....කිසි සැකයක් නෑ ....මකර ලග්න හිමියන්ගෙන් පරිස්සම් වෙන්න කියලා කියන්න...මොකද අපහාස නඩු දායි....😀😀😀

    • @Sandakathmini01
      @Sandakathmini01 11 หลายเดือนก่อน +1

      @@kcj_offical ඒ කියන්නේ මකර ලග්න හිමි පුරුෂයන් වෙනත් කාන්තාවන්ට කැමති නෑ.

    • @ShanukaMalshan-f2r
      @ShanukaMalshan-f2r 8 หลายเดือนก่อน +2

      මං දන්න මකර ලග්න පිරිමිකෙනෙක් ඉන්නවා එයා මෙ වෙද්දි සැහෙන ගැනුඅය සම්බන්ධ කම් පවත්වනවා.

  • @_Dewgril_
    @_Dewgril_ 11 หลายเดือนก่อน +7

    මං නම් හිතෙන්නෙ ඔය හැම ලග්නයටම වැඩිය ...වෘෂභ ලග්නය ❤තමයි ගැලපෙන්නේ...😊

  • @madushaumangika3609
    @madushaumangika3609 11 หลายเดือนก่อน +1

    Makara mithuna galapenne nadda ..

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      අඩු යි

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 5 หลายเดือนก่อน

    මම මකර, බිරිද වෘෂ්චික, අපි දෙදෙන මුහදව ජීයිතය ගෙවනව. දරුවන්නම් නැහැ.

  • @nabaalhmana-fi5ko
    @nabaalhmana-fi5ko 8 หลายเดือนก่อน

    Makara sinha galapannada

  • @priyanganeesandamali3527
    @priyanganeesandamali3527 9 วันที่ผ่านมา

    මකර තුලා කොහොමද

  • @priyanganikumarage1323
    @priyanganikumarage1323 11 หลายเดือนก่อน +2

    මකර. ඔබතුමා කියපු ලග්න සමග බැදිම වැඩියි තමා

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      Thank you

  • @chandimarathnayaka194
    @chandimarathnayaka194 10 หลายเดือนก่อน +2

    මකර , කුම්භ ?????

  • @manthriratnewpw2566
    @manthriratnewpw2566 6 หลายเดือนก่อน

    වෘස්චික. ලග්නය ගැලපෙනවද..මකර ගැහැනු..

  • @chamindadilruk6620
    @chamindadilruk6620 4 หลายเดือนก่อน +1

    මකර මිථුන ගැලපෙනවද

  • @hansanisewwandi7278
    @hansanisewwandi7278 6 หลายเดือนก่อน

    මකර+තුලා?

  • @shalikachathurani-h9c
    @shalikachathurani-h9c 11 หลายเดือนก่อน +2

    මකර කුම්භ කොහොමද කියලා කීවෙ නෑනෙ

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      ඉදිරියට එනව ඒ වීඩීයෝ එක

  • @kanthivithanage2418
    @kanthivithanage2418 11 หลายเดือนก่อน +1

    මකර කටක ගැලපෙන්නෙ නැ
    මම අත්දැකීමෙන් කියන්නේ
    බොරු නේ කියන්නේ

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน +2

      ආපහු ඔය කේන්දර අලුතින් හදලා බලන්න ලග්න හරි ද කියලා

  • @dishan-tg6ee
    @dishan-tg6ee 11 หลายเดือนก่อน +1

    මම මකර මහත් තයා දනු.සමගිය අඩු යි.

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      හ්ම්ම්ම්ම්

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 28 วันที่ผ่านมา

      පොඩ්ඩක් ඉතින් ඩාම් වෙනවා ඩූම් වෙනවා 😁

  • @SamsungA-if5cs
    @SamsungA-if5cs 8 หลายเดือนก่อน

    එතකොට කුම්බ ලග්නය

  • @nalakavithanage8486
    @nalakavithanage8486 10 หลายเดือนก่อน +1

    Oba Thumata Tharuvan Saranai

  • @Gayanika9746
    @Gayanika9746 11 หลายเดือนก่อน +3

    🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 11 หลายเดือนก่อน +3

    👍

  • @shyamadesilva4200
    @shyamadesilva4200 5 หลายเดือนก่อน

  • @malshaamarasinghe4189
    @malshaamarasinghe4189 11 หลายเดือนก่อน +2

    Makara laganya makara laganya galpanwa please sir

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ඔව්

  • @sanjanadesilva9857
    @sanjanadesilva9857 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ThanujaLakmale
    @ThanujaLakmale 4 หลายเดือนก่อน

    😊