Sthuti obathumata math meena lagnaye sir mama nam anun wenuwenma kapa kireem karala hith ridaveem.pamanak wadiyen jeevite labapu keek sir au 50 mata me පෙබරවාරි 17 wenakota rata wada kara au 25 adatath rata wada karanne. Anunge duk mage karagana udu karanawa adatath eth boho durata labenn prtisepa veeem hith redveem sir kewa ne meena aya ahinsaka na kiyala eth sir mama nam napuru hituwak kara kenek newe anith aya nisa jeevite adapu wara mataka na sir mama udu karanne ewata sthuti wath balagana newe manasika satutak witarai labanne eth samahara welawata e ayage wachanawalin puduma widiyata hita redenwa eth iwasan innawa athenma sir mata manganama loku asaranakamak danenne ada hodin katakarana kena heta sampurna wenas itin obathumata mage upan dine welawa euwoth eya balala mata wistara kiyanna puluwan da sir gidak sthuti obathumata තෙරුවන් සරණයි
Attamai man mage paulenma meka dakinawa mata harima amarui gedara inna' man meena; amma kumba; akka thula ; man harima apahasuwen gedara inne; man kasada bande sinha man divirce wela dan inne: mage hita poddak hari galapune mage podi akkata eya makara; jtin sirge me kata practical mage jeewitetama;
Mama danu mage husband meena kata ariyoth kiynnema boru. Salli passe yanawa harima lobai eth eyage salli okkoma pita yanawa . Spa walata yanawa wal ganunnta salli veesi karanawa dan wenwela inne march 26 wenidata marry karala avurudu 20k mama divorce eka dala thienne putha mesha eyata thathawa puthata pennanna baha. Avurudu 18k ma mata dunne ninda apahasai dukai vitharai Danu meena hamba unoth marry karanna nam epa
ස්තුතියි ඔබ තුමාට මම ම්ණ ධනූ නම් ගැලපෙන එක ඇත්ත දිගූ ගමනක් සතුටින් ඉන්න හැකියාව පවතී
ගොඩාක් ස්තුතියි දැනුවත් කිරීමට අගය කරනවා ඔබතුමා කරන මේ සෙවය 🙏
බොහොම ස්තූතියි
ඇත්ත කියනවා ..ඔබතුමාට ස්තුතිය
ස්තූතියි
හරියටම හරි ඔබතුමා කියපු කාරනා.බොහොම ස්තූතිය ඔබ තුමාට ..🙏🙏🙏🙏🧡🧡😮😮
බොහොම ස්තූතියි
Godaak aya idiripath karanna meena lagnaya mama balanawa. Mewani sathya adahasak dakke adamai.oba thumata bohoma pin. 🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි
ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි
ස්තූතියි
100%ඇත්ත මම මීන.
Godaak sthuthi oba thumata. Oyage pahadili kirima agaya karanawa.godak watina video ekak. Oba thumata bohoma pin.niduk nangi dirgausa labewa. 🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි
අනේ ඔව් ඔබතුමා ට ගොඩාක් පින් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි🙏🙏 .🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි
Mage mahaththaya meena. Mage lagnaya makara. Viwaha wenakota. Eyahari asaranai dennam api inne canadawe hodin innawa 🙏🙏🙏obathumata Budusaranai 🙏🙏🙏❤️❤️
අම්මො අවංකව ඇත්ත කියන, ජෝතීක්ෂ්‍ය වේදියෙක්, හම්බ උනාමයි, ❤🎉 මගේ එකා මිනා, වචනයක් ගානේ ඇත්ත කිව්වේ ,, හරිම අමාරුයි ඡීවත් වෙන්න ,,
😂 mt mina😅
මමත් මීන අපි ඇත්තම තමයි කියන්නේ . එතකොට සිත හරිම සැහැල්ලුයි.
Meka nam adahanna watina aththa mata thiyenawa me ath dakeema marena mamata jayama wewa
Meena makara meka aththama aththa
මම මීන.මහත්තයා මකර.දැන් අපි පොඩියට ව්‍යාපාරයක් කරගෙන යනවා.ඔබ තුමා කියනදේ හරි.ස්තුතියි ඔබතුමාට♥️♥️
ඔයානම් ඇත්ත කියනවා...❤️❤️❤️
Meena lagne balana ekath Mata epawela Tribune. Mokada ekamade hamoma danne .mewani de idiripath kirimata oba thumata sakthiya dairiya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි
Definitely true 👍❤ කිව්ව hemadema hari, ස්තුති
ස්තූතියි
Mama meena mahattaya sinha .Obathuma hariyata hari
Meena makara couple eka wealth generate karanna hodayi. Mage experience . Eka true sir
Thank you so much 🐬
මේක නම් ඇත්ත මම මීන. මගෙ බෝයි වෘශබ. එයයි මායි තරහ උනත් ආයෙ යාලු වෙනව. අපෙ ලග්න දෙක විවාහයට සුබ වෙයි ද.
ඔව්
මම මීන මගේ මහත්තයා තුලා අපි වසර 5 ක්.පමන දැන අදුනගෙන ඉදලා .තමයි ව්වහ උනේ.ව්වහ වෙලා දැන් වසර 40.ක් වෙනවා අපිට දුලා දෙන්නෙක් ඉන්නවා .හෙට ගැන කියන්න දන්නේ.නැ අද වෙන්කන් අපි සතුටින් ඉන්නවා.සියලු දෙනාටම යහපතක් වේවා
කිව්වා හරියටම හරි.බුදු සරණයි ඔබ තුමන්ට
ස්තූතියි
ස්තුතියි මම මීණ තෙරැවන් සරණයි
ස්තූතියි
හරියට හරි😮
මමත් මීන තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏💐
ඔබතුමට බොහොම ඉස්තුයි බුදුසරණයි
mama makara mage mahattaya ge lagne mina
මමත් මින මාවිවහවෙන්න ඉන්න කටක එයත් ගොඩක් ඔබතුමට බොහොම ඉස්තුයි බුදුසරණයි 🙏ඔබතුමා හරි
මේ කරුණු දැක්වීම ඉතාමත් සත්‍යයක්. මම මීන මහත්තයා කන්‍යා, හමුවීමත් අහම්බයක්, බැඳීමත් පුදුමාකාරයි.
ඔයාල රන්ඩු වෙන්නෑද
මම කන්‍යා මගේ එකී මීන කියන දේ තේරුම් ගන්නේම නෑ නේ .. යකාම අවුස්සනවා ඔයාල හොදින් ඉන්නවද 🫤🤔
මමත් මීන මහත්තයා කන්‍යා ඇත්තටම හරිම අවබෝධයෙන් ආදරයෙන් ඉන්නවා
Aethamai kiuwe..budu saranai sar...
ස්තූතියි
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
ස්තූතියි
Mama kataka..man yalu wela hitpu mage boy friend මීන..ඒත් අපි දෙන්නා වෙන් වුනා..දැන්නම් එයාට වෙන girl කෙනෙක් ඉන්නව..ඇත්ත මීන ලග්නේ අය තේරුම් ගන්න ගොඩක් අමාරුයි වගේම එයාලට ඉක්මනට තරහ යනවා..
ඇත්තමයි
Siyalu karunu Aththai.Thanks❤
Budu saranai 🙏
ස්තූතියි ඔබ තුමන්ට 🙏
ස්තූතියි
Alhlha nannam smpur nayan oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔👍👍🤔❤❤
සුපිරි මම මීන
හැම දෙයක්ම ඇත්ත ❤
ස්තූතියි
Thank you sir your explanation 💐
Mage putha mina lagnaye me kiyana seraama thiyenawa mama dakinawa sthuthi obata.
Mama මීන mage duwa kanya api denna mahanawa
මම මින මහත්තයා කන්‍යා.දුවත් මින අපි ගොඩක් සමගියෙන් ඉන්නේ. ඔබ තුමා හරි 👍🏻
Thank you 🙏
Ammo aththa mage husband මීන
ගොඩක් සතටුයි ඔක්කොම ඇත්ත කිව්වේ
ස්තූතියි
තෙරුවන් සරණයි දීර්ගායු වේවා 🙏🙏🙏
හරියටම දෙයක් ahuwe අද මම මීන මහත්තයා කුම්භ Paula ඇදගෙන යන්නේ හරි අමාරුවෙන් මේ දේවල් හොයලා බලන්න දෙමාපියන් අපිට හිටියේ නෑ එයාලා heuwe කුලය බලය විතරයි 😢
Theruwan saranin good advice
මම මීන බිරිඳ මකර
Welwkt ahinsaki welwkt sarai,therun gnna amrui kiyn eka atta,kiuwa dwl hri ❤
Meena makara api loku gamanak giya sinha karayek awa api iwarai
ඔහ්...
ඔබ tuma ge me dkin telipon nmbar වලට ktakrnn puhluwnda ape lgnwlt කිව්වා de Hriyatm Hri Teruean srni ඔබට 🙏💛👍
ස්තුති
Atta kiwe sir .man Meena.sthuthi
ස්තූතියි
Kiyapu kathawa 100%aththa❤
Mina mithuna nadda
ඔබ තුමා කියපු සියලුම දේ ඇත්ත . මගේ මහත්තයා දනු ලගනයේ . ඔහුත් මමත් හරිම සංතෝශයෙන් ජීවිතය ගෙවනවා . නමුත් මගේ අම්මා තුලා එයා මා එක්ක වැඩිය ඉන්න කැමති නෑ .
Sthuti obathumata math meena lagnaye sir mama nam anun wenuwenma kapa kireem karala hith ridaveem.pamanak wadiyen jeevite labapu keek sir au 50 mata me පෙබරවාරි 17 wenakota rata wada kara au 25 adatath rata wada karanne. Anunge duk mage karagana udu karanawa adatath eth boho durata labenn prtisepa veeem hith redveem sir kewa ne meena aya ahinsaka na kiyala eth sir mama nam napuru hituwak kara kenek newe anith aya nisa jeevite adapu wara mataka na sir mama udu karanne ewata sthuti wath balagana newe manasika satutak witarai labanne eth samahara welawata e ayage wachanawalin puduma widiyata hita redenwa eth iwasan innawa athenma sir mata manganama loku asaranakamak danenne ada hodin katakarana kena heta sampurna wenas itin obathumata mage upan dine welawa euwoth eya balala mata wistara kiyanna puluwan da sir gidak sthuti obathumata තෙරුවන් සරණයි
Mama mina mage yaluwa mithuna kohomada dennata kiyanna sir
ඇත්ත කියන්නෙ
True 👍 Budu saranai 🙏
Theruwan saranai
Great sir
සත්තකින්ම දුව මීන,මම අම්මා කන්‍යා අපි මැහුම් කරගෙන යන කාලේ අති සාර්ථකත්වය ක් තිබුනා
ස්තූතියි
Ithama atta , sthuthei ඔබට
Mama m katawath mawa adu ranna ba thanks
Ammo 1000%k aththa
මමත් මීන මං බැඳල හිටියෙ සිංහ ලග්නෙ කෙනෙක්. ඇත්තටම අපි රණ්ඩු වෙවීමයි හිටියෙ. එයා මාව ගොඩක් රැවැට්ටුව . හරිම කපටියි. මං අත් ඇරිය ආයෙ මූණ බැලුවෙවත් නෑ . එච්චරටම එපා වුණා
ස්තුතියි සර්
Ammo…kiwwa awa okkoma aththa
hariyata hari sir oyata budusaranai
Good
Meena kanya gena kiuwa dewal kotiyak eththa...deergau lebewa obathuma ta.
මාත්.මීන😊
බොහොම හොඳයි
Mamat mina❤❤❤❤
ඔබ කිව්ව දේවල් හරියට හරී
බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤❤
Mage Adarawanthaya meena.eath apita akata jeewath wenna beri una.ada api dennama depeththaka duk widinawa.
Attamai man mage paulenma meka dakinawa mata harima amarui gedara inna' man meena; amma kumba; akka thula ; man harima apahasuwen gedara inne; man kasada bande sinha man divirce wela dan inne: mage hita poddak hari galapune mage podi akkata eya makara; jtin sirge me kata practical mage jeewitetama;
mama meena wife sinha
මෙ සර් තමයි හරියටම මින ලග්නය ගැන හරියටම කිව්ව
Aththatama 100/100 k hari
ස්තූතියි
obathuma hariyatama hari godak pin
ස්තූතියි
Mama meena boyfriends danu galapenne nadda marry karanna
මගේ මහත්තයා කටක පුතාලා ව්‍ර්ශභ, ව්‍ර්ශ්චික අපි හතර දෙනාම ගැළපෙන රාශි.
ඇත්තටම අපි නිවසේ එකමුතුව ගැළපිලා ඉන්නවා
මමත් මීන
Mama danu mage husband meena kata ariyoth kiynnema boru. Salli passe yanawa harima lobai eth eyage salli okkoma pita yanawa . Spa walata yanawa wal ganunnta salli veesi karanawa dan wenwela inne march 26 wenidata marry karala avurudu 20k mama divorce eka dala thienne putha mesha eyata thathawa puthata pennanna baha.
Avurudu 18k ma mata dunne ninda apahasai dukai vitharai
Danu meena hamba unoth marry karanna nam epa
ඔහ්
❤❤❤👍👍👍
සහතික ඇත්ත සියයට kotiyak
Ethakota wuchchika mieena gelapenne nedda mama godak jositha kiyana aya miena Lagnaya saha wuchchika gelapenawa kiyala
ඇත්ත.....මමත් මීන...ළඟින් ආශ්‍රය කරන ගොඩක් අය කියන්නේ මාව තේරුම් ගන්න හරි අමාරුයි කියලා...අමුතුම එකියක් කියලා..😅
අනිවාර්යයෙන් atta mina
ස්තූතියි
Oba thuma සම්බන්ධ kara ganna විදියක් නැද්ද , whats up
හරියටම hari mina gana kiwa
ස්තූතියි
මගේ පුතා මීන ඒත් මට කැමති නෑ පුතා බැඳලා ඉන්න නෝනා කන්‍යා මම සිංහ අපි දෙන්නගෙ වචන පරස්පරයි පුතා කොයි වෙලාවෙත් එල්ලෙන්න බලන්න ඔබ තුමාට ජය වේවා බුදු සරණයි සියලුම සියළුම ලග්න වලට ඔබ කියාපු දේවල් හරියටම හරි ,🙏🙏🙏
ස්තූතියි
Hariyatam hari
ස්තූතියි
මම මීන මම බදින්න ඉන්න පිරිමි ළමයා ධනු.අපි ගැලපෙනවද සර්
ඇත්තම කිවිිවදේවල්
🙏🙏🙏🙏
Danu meena vivahayqta subada
මීන වුශ්චික ගැලපෙනවද..?
Mamath මීන oya kiyana de hari
ඔව්