ගෙයක් අපායක් හෝ දිව්‍ය ලෝකයක් කරන මුළුතැන්ගේ රහස් - කේ. සි. ජේ. රත්නායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 123

  • @Shashi-xp9pr
    @Shashi-xp9pr 9 หลายเดือนก่อน +3

    ගොඩක් පින් ඔබතුමා ta...මගෙ කුස්සියේ ඔබ තුමා කියන විඩියට තමයි තියෙන්නෙ තෙරුවන් saranai

  • @deergaamarangi1419
    @deergaamarangi1419 10 หลายเดือนก่อน +18

    ඔබ සදහන් කල බොහෝ කරුණු මගේ ගෙදර නිවැරදිව තිබෙනවා.ඔබ සදහන් කල පරිදිම නිවසේ බොහෝ දේ නිරවුල්ව සිදුවෙනවා.යම් යම් ගැටලු කාරී තත්ව මතුවුවත් ඒවාට විසදුම් ඉක්මනින්ම ලැබෙනවා..අනිවාර්යයෙන්ම මේ සියලු කරුණු නිවැරදි වෙනවා නම් නිවසේ සියලූම දේ ඉතාම යහපත් වනු නොවනුමානයි.එය මා අත් විදින සත්‍යක්.ඔබට නීරෝගීසුව සහ දීර්ඝායුශ පතම්.

    • @jayamala7987
      @jayamala7987 9 หลายเดือนก่อน

      අපේ කුස්සිය ගිය මාසේ හැදුවේ ලිප සින්ක් එක එකලග ගඩොල් තියල වෙන්කලා ලිප උතුරට සින්ක් එක උතුරට මිරිස්ගල දකුනට කුස්සිය දිග අඩි 20 පලල 15 ක් විතර ඔබ තුමා කියපු වැරැදි දෙවල් සේරම තියෙනව ඉදිරියට මොනා වේවිද කියල දෙන්න 🙏🙏

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 9 หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි ඔබතුමා ට , ජීවිතයට ඉතාමත් වැදගත් කාරණා තුලින් සමාජය දැනුවත් කිරීම පිළිබඳව , තෙරැවන් සරණයි !!!

    • @kcj_offical
      @kcj_offical  9 หลายเดือนก่อน

      ස්තූතියි

  • @nilankafernando3427
    @nilankafernando3427 10 หลายเดือนก่อน +7

    We are in Canada as you said here kitchen and living room is together, here people don't have any idea of directions. We are helpless Mr. Thank you very much

  • @kusumwijerathna2657
    @kusumwijerathna2657 10 หลายเดือนก่อน +5

    ඉතාම වටිනා කරුණු ටිකක් .ඔබතුමා කියන ආකාරයට මගේ මුලු තැන්ගේ අසුබතා අඩුයි.ඒ නිසා සතුටුයි.බොහෝමත් ස්තූතියි .

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @thilinibokolamulla-wj9bp
    @thilinibokolamulla-wj9bp 4 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි ඔබතුමා ට .🙏

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks 9 หลายเดือนก่อน +2

    Danuwath kerema gana godak stutie deerghausha labewa!Teruwan saranai obathumata!!

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 10 หลายเดือนก่อน +4

    Thank you so much for sharing this video 👍

    • @kcj_offical
      @kcj_offical  9 หลายเดือนก่อน +1

      My pleasure

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 10 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤ ගොඩක් වැදගත් කරුනු ඔබතුමා කියා දෙන්නෙ

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @neethapriyani4240
    @neethapriyani4240 10 หลายเดือนก่อน +4

    ගිනි කතිර ය පැහැදිලි කරන්න ඔබ තුමා ට ආයුබෝවේවා !!

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      හොඳයි

  • @SewwandiAlgama
    @SewwandiAlgama 10 หลายเดือนก่อน +3

    සුබ දවසක්.තෙරුවන් සරණයි ඔබතුමාට

  • @yasodaradissanayake713
    @yasodaradissanayake713 9 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබ තුමාට.

    • @kcj_offical
      @kcj_offical  9 หลายเดือนก่อน

      ස්තූතියි

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 9 หลายเดือนก่อน +1

    අනේ සර් අභිසම්බ්ධාන පිරිතයේ සිංහල තේරුම කියලා දෙන්න. ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි 🙏

  • @manikudagedara4938
    @manikudagedara4938 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏✨️💫💚

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 10 หลายเดือนก่อน +3

    ❤❤❤. බොහොම ස්තූතියි ඔබ තුමාට

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @kapilalakmal5260
    @kapilalakmal5260 10 หลายเดือนก่อน +3

    ස්තුති සර් ජය වේවා

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @lakminarajapaksha5769
    @lakminarajapaksha5769 9 หลายเดือนก่อน +2

    Rent ekata inna gedara me dosa athnam eya balapanawada

  • @indi15
    @indi15 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි යහපත ක් වේවා 🙏

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 10 หลายเดือนก่อน +7

    මගේ මුළුතැන්ගෙය තියෙන්නේ ගිණිකොණ දිශාවෙ. දෙවන මහලේ. එය වාස්තු විද්‍යාත්මකව වැරදි ද

  • @sirimalikarunagoda4013
    @sirimalikarunagoda4013 10 หลายเดือนก่อน +3

    ස්තුතියි සර්

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 9 หลายเดือนก่อน +4

    Watinaa danuwathkireemak!
    Sthuthee obathumaata

    • @kcj_offical
      @kcj_offical  9 หลายเดือนก่อน

      ස්තූතියි

  • @kushanirathnayaka9170
    @kushanirathnayaka9170 10 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි සර් 🙏

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @sobasiri07
    @sobasiri07 10 หลายเดือนก่อน +5

    ඔබතුමා කියන කතාව ඇත්ත අපේ කුස්සිය නිරිත පැත්තේ ලිප නිරිත මුල්ලේ මහත්මයා මම ලෙඩෙක් වෙලා ඉන්නේ කිසිම වගතුවක් නැහැ ලෙඩ කරදර තමයි තියෙන්නේ දියුණුවක් නැහැ එක තැනමයි සල්ලි තීබුනටදියුණුවක්නැහැ අපටඋපදෙසක් දෙන්න මහත්මයා

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน +2

      එය වෙනස් කරන්න අමාරුයි ද

    • @sobasiri07
      @sobasiri07 10 หลายเดือนก่อน

      ලිප විතර
      ක් ගිණිකොණ පැත්තට ගත්තා උයන දේවල් ලැස්තී කරන්නේ පරන කුස්සියේ පරනගෙයක් තියෙන්නේ මහත්මයා අලුත් ගෙයක් හදාගන්න උනන්දු වුනත් එකට මාර්ගය නැනැ අවුරැදු 27 ක් එකම තැන සල්ලි ගෙදර ගෙනාවම ගේ හදන්න වෙන කරදර ඇවිත් සල්ලි නාස්ති වෙනවාමහත්මයා මේ ගෙදර වාස්තු දෝස හරීයට කලයුතෝ යමක් පවසන්න මහත්මයා

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 10 หลายเดือนก่อน +2

    Thank you.. Thank you... Thank you.. ❤👍🌷

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @RuwaniMadushika-m5y
    @RuwaniMadushika-m5y 9 หลายเดือนก่อน +1

    Kussiye poraneta passehin toilat eka biththiyen wen wenne narakai nedaaa monawa kirannada manda

  • @samanthakumari9021
    @samanthakumari9021 10 หลายเดือนก่อน +2

    Danuwath kalata godak sthuthi obathumata

  • @athulakulathunga3315
    @athulakulathunga3315 10 หลายเดือนก่อน +5

    🙏❤️❤️❤️
    මිරිස්ගල ස්ථානගතකිරීමේදී දිශාවන් සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වියයුතුයි නම් ඒ ගැනද දැනුවත් කරන්න.
    ස්තුතියි 🙏

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน +1

      ඊශාන හැර අනෙක් ඕනෑ ම දිසාවක් ගන්න

  • @dinidukrishantha153
    @dinidukrishantha153 9 หลายเดือนก่อน +3

    Mahth maya gedarak idripit biththiye thani hansayekugey.rupayak thibim hodid thani lipak hodaid budu sarnai

    • @kcj_offical
      @kcj_offical  9 หลายเดือนก่อน

      ප්‍රශ්නයක් නෑ

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 10 หลายเดือนก่อน +2

    sir" Den thamai therenne jiwithe aenila thiyenne ai kiyala...minissu onadekata miththiya matha kiyala ahaka danawa.

  • @Pubuduwathmini
    @Pubuduwathmini 10 หลายเดือนก่อน +3

    ස්තූතියි මහත්මයා

  • @AyeshaDeSoysa-o5p
    @AyeshaDeSoysa-o5p 10 หลายเดือนก่อน +3

    Obathuma hamuvenna puluvn koheda. Kendare balaganna.

  • @malajtilake6217
    @malajtilake6217 10 หลายเดือนก่อน +2

    Awesome video !❤

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      Thank you!!

  • @kumariwathupola6951
    @kumariwathupola6951 10 หลายเดือนก่อน +2

    Obathuma Hari deyak kiyana Kam Bala gena Inna kenek mama ❤

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @ashokawithanage8216
    @ashokawithanage8216 10 หลายเดือนก่อน +2

    Thank u👍

  • @lakshmankaluarachchi5423
    @lakshmankaluarachchi5423 4 หลายเดือนก่อน

    We are eagerly waiting for your predictions on Presidential election can the country continue the present ruler?if change will it be detrimental to the country?

  • @madushadilhanranaweerage
    @madushadilhanranaweerage 9 หลายเดือนก่อน +1

    Tattu 3gedark yat tattuwe muluthange thibima suba nadda kiyala kiyanwda

  • @kgskaushalya4898
    @kgskaushalya4898 10 หลายเดือนก่อน +2

    යහපතක්ම වේවා ❤️

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @official-ne4kk
    @official-ne4kk 9 หลายเดือนก่อน

    අවුරුදු නැකැත් ගැන වීඩියෝ එකක් දාන්න....

  • @ramyaruhunage9396
    @ramyaruhunage9396 9 หลายเดือนก่อน

    Toilet walata yana bataya kussiye yatin thiyenawa.eya asubada mahathmaya?

  • @DONINDIKANIROSHANSENARATNE
    @DONINDIKANIROSHANSENARATNE 9 หลายเดือนก่อน +1

    ඔබතුමට මගේ ජිවිතේ ඉතිරි ටිකවත් බෙර ගන්න අවිත් බලන්න බැරිද

  • @KalanaPro
    @KalanaPro 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @sriyaniweera
    @sriyaniweera 3 หลายเดือนก่อน

    මගේ කුස්සිය තියෙන්නේ ඊසාන දිසාවට පිරිසිදුව ලස්සනට තියාගෙන ඉන්නේ එහෙම තිබුනම දෝෂ නැති වෙනවද ලගදි ගේ හැදුවේ ගෙදරට ආපු දවසේ ඉදලා හැමාතින්ම පසුබැසිමයි තියෙන්නේ උත්තර දෙන්න සර්

  • @RenukaPriyadarshani-mz9of
    @RenukaPriyadarshani-mz9of 10 หลายเดือนก่อน +3

    Mirisgala kumana disawatada sudusu wanna niwasa athelstan abaranna sudusu nadda

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 10 หลายเดือนก่อน +3

    Sir"sithakaranaya thiyanna ona thena kiwe nehene.

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ඊශාන හැර ඕනෑ දිසාවක

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 10 หลายเดือนก่อน +3

    Sir"janelayak lagata lipa thibbata kamak nedda?

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน +1

      ඔව් හොඳයි

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 9 หลายเดือนก่อน

      ​@@kcj_offical🙏❤️

  • @sumedhawijerathna
    @sumedhawijerathna 10 หลายเดือนก่อน +6

    වැසිකිළිය සහ මුළුතැන්ගෙය පිහිටුවීමට වඩාත්ම සුදුසු දිශා දෙක බැගින් කියන්න පුලුවන්ද සර්,

  • @DONINDIKANIROSHANSENARATNE
    @DONINDIKANIROSHANSENARATNE 9 หลายเดือนก่อน +2

    පොර්නුව් නිරිත පත්තෙ තියෙඩ්ඩි කඩන්නෙ නැතුව වෙන තැනක ඉව්වට කමක් නැඩදද

  • @Shyamajanakee
    @Shyamajanakee 10 หลายเดือนก่อน +2

    Mahatyhaua eesana patthe kussiya thiyenne..Ge hadana kale e gana danuwath na..piliyamak kiyanna. ..sthuti..

  • @thalathananayakkara6253
    @thalathananayakkara6253 10 หลายเดือนก่อน +4

    අත් දුටුවයි. ප්‍රත්‍යක්ෂයි.

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน +1

      ස්තූතියි

  • @dayanimalsiri726
    @dayanimalsiri726 10 หลายเดือนก่อน +4

    මහත්මයා ,අපි තට්ටු 4ක එපාට්මන්ට් එකක දකුනු පස දෙවෙනිතට්ටුවේ නිවසක ඉන්නේ.දරුවන්ට පාසැල් යාමේ පහසුව සදහා.කුලියට.ඊසානදෙස ට බාත් රූම් එකත්බිත්තිය්කින් වෙන්ව සාලය හා සමගාමීව කුසියත් තියනවා.කාමර දෙකක් සහිත කුඩාගෙයක්.දරුවත් මවත් පමනයී ඉන්නේ.සැමියා විදේශයක.දොස් ඇරගැනිමට කුමක් කල යුතුද.කුලී නිවෙස්වලට බලපෑම් අඩුයිද?

    • @kcj_offical
      @kcj_offical  9 หลายเดือนก่อน

      දිගුකාලීන වාසයට සුදුසු නෑ

  • @rupapathirana6511
    @rupapathirana6511 10 หลายเดือนก่อน +2

    Sthuthi obata

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 10 หลายเดือนก่อน +2

    Hadala thiyena widihata dosar karanawa hera poddakwath ehe mehe karala niweradi karaganna be sir".

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน +1

      ඔහ්...ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද උත්තරයක් හොයන්න බලමු

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 9 หลายเดือนก่อน

      ​@@kcj_offical🙏❤️

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 9 หลายเดือนก่อน

      ​@@kcj_officalgodak pin sir".kisima widihakin wenas karanna be sir"nirithata toilateka.toilat eke dora kelinma comadeka,toilateke dora kelin nidana kamare,toilat eke anith bithiyata kussiya sir".

  • @indraamarani3518
    @indraamarani3518 10 หลายเดือนก่อน +2

    🌹❤️

  • @kasunjayasinghe2944
    @kasunjayasinghe2944 5 หลายเดือนก่อน

    Theruwan Saranai Obathumata

  • @nawodawalisara7535
    @nawodawalisara7535 10 หลายเดือนก่อน +3

    සර් මුළුතැන්ගෙය නිවාස තියන උසට වඩා පහලින් තිබුණට ප්‍රශ්නයක් නැද්ද? අනෙකුත් සියලුම දේවල් දිශාවන් නිවැරදි

    • @kcj_offical
      @kcj_offical  9 หลายเดือนก่อน

      වරදක් නෑනේ

  • @dammikaweerasooriya8873
    @dammikaweerasooriya8873 9 หลายเดือนก่อน

    මගේ ගෙදර කුස්සිය තියෙන්නෙ ඊශාන දිශාවට. එවිට මොකද කරන්නේ.

  • @ThamaraParanagama
    @ThamaraParanagama 10 หลายเดือนก่อน +5

    කියන සියලු දේ ඇත්ත..මගේ ගෙදරට වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි..ඔබ තුමා ගෙවල් බලන්න යනවද??

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ස්තූතියි

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 10 หลายเดือนก่อน +2

      Call.description balanna

  • @uththaraerandi5011
    @uththaraerandi5011 10 หลายเดือนก่อน +3

    සර් මම ඉන්නෙ තනි කාමරේක. Quartes එකේ..මගේ කාමරේට වාස්තු බලපාන විදිය කියල දෙන්න..තනි කාමරේ උයන්නෙ study කරන්නෙ.නිදා ගන්නෙ.ඔක්කොම කරන්නෙ..

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      මේ වීඩීයෝ මාලාවේ ඔබට අවශ්‍ය පිළිතුරු තිබේ ඔබේ කාමරය නිවෙසක් හැටියට ගෙන දිසා වෙන් කරන්න

  • @arshathmohommad7945
    @arshathmohommad7945 10 หลายเดือนก่อน +3

    නාන කාමරය සහ මුලුතැන්ගෙය එක බිත්තියකින් වෙන් වෙලා තියෙන්නේ .සම්පූර්ණයෙන් වෙනස් නොකර කල හැකි පිලියමක් තියෙනවාද ?

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      කළ හැකි කිසිවක් ම නැතිනම් ලිප ඒ බිත්තිය ආසන්නයේ තබන්න එපා.ඉඩක් ලද විගස නාන කාමරය හෝ මුළුතැන්ගෙය වෙනස් කරන්න

    • @arshathmohommad7945
      @arshathmohommad7945 10 หลายเดือนก่อน +1

      ​@@kcj_offical🙏

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 10 หลายเดือนก่อน +3

    නොදැනුවත්කම නිසා ළිදක් තිබෙනවා ගිණිකොණ දිසාවේ.එයා වසා දැමීමට අනුගමනය කළයුතු පියවර තිබේ නම් ,කියලා දෙන්න පුලුවන්ද ඔබ තුමාට.පින්.

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ළිඳ වහන්න ම ඕනෙ ද

  • @manoharisubasinghe4657
    @manoharisubasinghe4657 10 หลายเดือนก่อน +2

    මහත්මයා ලිප හා සින්ක් එක එකම දිසාවේ තැබුවොත් ඒදෙක අතර පරතරය කොපමණ තිබිය යුතුද.

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      අඩුම අඩි 6 ක්

  • @seethagunasekara4004
    @seethagunasekara4004 10 หลายเดือนก่อน +2

    සර් නිදන ඇද ගිනි කතිරයට අහුවුණාට ගැටලුවක් නැද්ද

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน +1

      ඔහ් ඒක හොඳ නෑ

  • @thushanthikoralage489
    @thushanthikoralage489 10 หลายเดือนก่อน +4

    කුස්සිය හා නානකාමරය අතර සිහින් කොරිඩෝවක් හදල තවත් බිත්තියක් බැදල තියෙන්නෙ .ඒ තත්ත්වය කෙසේද සර් ?

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      හොඳයි ප්‍රශ්නයක් නෑ

    • @thushanthikoralage489
      @thushanthikoralage489 10 หลายเดือนก่อน +1

      @@kcj_offical ස්තුතියි ඔබට

  • @AnomaNilanthi-r6d
    @AnomaNilanthi-r6d 8 หลายเดือนก่อน

    කුනු බකට් එක වහලත් තියන්න හොඳ නැද්ද

  • @sumedhawijerathna
    @sumedhawijerathna 10 หลายเดือนก่อน +2

    ලංකාවෙ හැම ක්ෂේත්‍රයක වගේම ජෝතිෂ්‍යත් එක මතයක නෑ කියලා අළුත් අවුරුදු නැකැත්වලින්ම පේනවා. ඒකත් කියන්නෙ අවුරුදු ළංවෙලා. (නොවැම්බර් සිටම නැකැත් සහිත ලිත් තිබුණත් )
    ඔබතුමාට වැටහෙන විදිහට මේ පාර නැකැත් සුදුසුයිද, නැත්නම් වෙනත් සුදුසු නැකැත් තියෙනවනම් දැණුවත් කරන්න. අපි ඒවා පිළිපදිනවා.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 9 หลายเดือนก่อน

      Kiyala wada na
      Un pisso
      Minissun ge wiswasaya Nathi karanawa
      Meka game Ekka culture eka Nathi karanna hadana wadak

  • @WarnerVincent-g2c
    @WarnerVincent-g2c 3 หลายเดือนก่อน

    Lee Nancy Robinson Edward Robinson Helen

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 10 หลายเดือนก่อน +2

    Mahathmaya mas malu karawala bitththara saman sose miit bols sup kata saha mewayin hadana kama e kussiyada lankawe inne hadda kapati horu e nisa oya kussi katha kiyanna epa

  • @KalanaPro
    @KalanaPro 10 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @chandraperera6247
    @chandraperera6247 หลายเดือนก่อน

    💐💐💐

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 10 หลายเดือนก่อน +2

    Thank you sir..

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 9 หลายเดือนก่อน +2

    Thank you

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 10 หลายเดือนก่อน +2

    Thank you sir.💚🙏

  • @LakminiPerera-i5h
    @LakminiPerera-i5h 10 หลายเดือนก่อน +2

    Thank you 🙏🏻👍

    • @kcj_offical
      @kcj_offical  10 หลายเดือนก่อน

      ස්තූතියි

  • @مممم-ن7ز
    @مممم-ن7ز 10 หลายเดือนก่อน +2

    ❤❤❤