It's a very good explanation Mr. You are a great teacher.We are in Canada therefore we have to buy the house which they made, so we can change the bed according to the directions that you mentioned but the rooms have made for their styles of houses.we are helpless to choose the best direction for the bedrooms.thank you very much Mr.may Godbless you.
මේ කතාව හරියටම හරි.මගේ ජිවිතේ අත්දැකිමෙන් මේ සියල්ල සිදුවි තිබෙනවා.මහත්තයා.ඇත්තටම පිං.
මම මාගෙ නිවස හදල
අවුරුදු 10 ක් . ඒ ගෘහ නිර්මාණ ශිල්පියා මේ කියන සියළුම කරුණු අනුව එය නිර්මාණය කරලා තියෙනවා කියලා ගොඩක් කල් ගිහින් අවබෝධ උනා. මම ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ කාලේ බැලුවේ නැහැ මේ වගේ දේවල්. නමුත්
පසුකාලීනව ඔබ තුමාගෙන් මේ පිළිබඳව අදහස් ඉගෙන ගන්න පුළුවන් උන. ඇත්තටම මාගෙ නිවස ඉතාම වාසනාවන්ත නිවුණු තැනක්.
මාගෙ නිවාස නිර්මාණය කල ගෘහ නිර්මාණ ශිල්පී මහතා ට ස්තුති වන්ත වෙනවා. ඔහු ලංකාවේ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී අසේල ඩී සිල්වා.
ඔබ තුමාට
♥️♥️♥️🙏🙏🙏 ගොඩක් පින් මේ දැනුවත් කිරීමට. ❤
බොහොම ස්තූතියි සුබ පතමි
@@kcj_offical ♥️
එ මහතාගේ ටෙලිෆෝන් නම්බර් දෙන්න පුළුවන් ද 🙏
@@dilaniperera3840සමාවෙන්න දැන් මම ඉන්නේ වෙන රටක. ඔහුගේ number එක නෑ. නමින් සොයාගන්න උත්සාහ කරන්න
මම නිදා ගන්නේ හැමදාම බට හිරට මම ඉන්නේ ප්‍රංසේ අපට උවමනා විදියට ඇදන් තියන්න ඉඩ නොමැති නිසා ඔබ තුමා ගොඩක් පින් බුදුසරණයි ❤
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා සැම දෙනාටම සුභ
ඔබතුමාට අනෙක වරයක් හදවතින්ම ස්තුතියි අප වෙනුවෙන් කරන මෙහෙවරට ....බුදුසරණයි !!!🙏🙏🙏
ස්තූතියි
දැණුම මේ අයුරින් බෙදා දීම ඉතාමත් වටිනවා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!
බොහොම ස්තූතියි
ගොඩක් ස්තූතියි ඔබතුමාට.........ගොඩක් ආසාවෙන් ඔබතුමා කියන දේවල් අහන්නේ.......අපේ නිවසට අත්තිවාරම් දැම්මා......ගොඩක් අවුල් ඇතිවුණා....ඔබතුමාගෙන් උදව් ලබාගන්න බලාපොරොත්තු වෙනවා.....ස්තූතියි
ස්තූතියි රත්නායක මහත්මයා ඔබ නියම ගුරුවරයෙක් ඔබ දන්නා දැනුම නූතන විද්‍යාව හා සම්බන්ධ කරගෙන වර්තමානයේ සමාජයට බෙදාදීම ගැන ඔබ රටට අවැසි ම පුද්ගලයෙක් මේ මොහොතේ
බොහොම ස්තූතියි සුබ පතමි
ඔබතුමා මේ නිර්ලෝභීව බෙදාදෙන දැනුම ඉතාමත් වටිනව .ඒ වගේම ඔබතුමාගේ නිහතමානී බව .......තෙරුවන් සරණයි .
බොහොම ස්තූතියි
ගොඩක් වටිනා කරුණු .ඔබ තුමට ගොඩක් පින්. ඉන්ටීරියර් ඩිසඉන් ටිකක් කියන්න පුලුවන් ද? Theruvan saranai .
ආදර්ශයක් අපිට මෙහෙම දේවල් ලබා den ඔබ tumat teruwan sarani❤❤❤❤
ජේසු පිහිට ලැබේවා !
සර් , මම ඉන්නෙ මැදපෙරදිග. මා වසන්නේ කුලී මහල් නිවසකයි 4 වන තට්ටුවේ. එම ගොඩනැගිල්ලේ සියලුම නිවෙස් යම් ඇදයකට අනුව නිමවා ඇත.නිවසේ ගිණිකොණ දිශාවේ ප්‍රධාන දොරටුව ඇති අතර , එම ගිණිකොණ කොටුවක් ලෙස ගත් කල , කොටු භාගයක් ඇතුලට පන්නා දොරටුව ඇත. නිවස හතරැස් හෝ සෘජුකෝණී නොවේ. වයඹෙන් ද ඇතුලට පන්නා ඇත. නිරිත, බටහිර, වයඹ තනි ඉරකට ගත් විට, නිරිත හා බටහිර කාමර දෙකක් ඇත. නමුත් වයඹක් නැත. වයඹ කොටස හිස් අවකාශයයි. උතුරට කුස්සිය. ඊසානට, නැගෙනහිර දිශාවේ වූ කාමරයේ බාගයක් අසුවේ. එම කාමරයේ මා වසමි. මේ කාමරය L හැඩයක් ගනී. පටු කොටස ඊසානට අයිති අතර එහි අල්මාරිය තැබීමි. එම කාමරයේ ගිණිකොණේ ඇඳ තබා ඇති අතර , එය හේත්තු වන්නේ දකුණට වූ බිත්තියට සහ ගිණිකොණත් නැගෙනහිරත් දිශා දෙකටම අයිති බිත්තියටත් වුවද , මා හිස තබන්නේ දකුණු දිශාවටයි. සීමාසහිත ඉඩක් ඇති මෙවැනි තැනක අපහසුවෙන් ඉන්නා අතර ,, ගිණිකොණ මුල්ලේ ඇති ඇඳෙහි , දකුණු දිශාවට හිස දමා නිදාගැනීම පිළිබඳව පහදා දිය හැකි නම් ,, බොහෝ පිං ! ❤
යහපතක්ම වේවා ! 🙏🙏
පංචාලි, කුවේට් සිට.
පිංතූරය පැහැදිලි යි.ඔබ ඔය ඉන්නා තැන අනුව නිදා ගන්නා දිසාවේ දෝෂයක් නෑ ඒ ගැන සතුටු වෙන්න රාත්‍රි නින්දට පෙර අභිසම්බිධාන පිරිත සජ්ජායනා කරන්න ස්තූතියි
@@kcj_offical බොහෝ පිං ඔබ තුමාට. 🙏🙏
මම අද හිත හිත හිටිය ප්‍රශ්නයකට තමයි මේ පිලිතුරු ලැබුනෙ.හරි පුදුමයිනෙ .මේ ගැනම භිත හිත ඉන්නගමන් නිකමට යූ ටියුබ් බැලුවෙ .උඩින්ම තිබුනෙ මා අතිශයින් ප්‍රියකරන ඔබේ වැඩසටහනක්.එහි මගේ පැනයට පිලිතුරක් තිබුනා.ස්තුතියි සර්.
බොහොම ස්තූතියි
මටත් අද මගේ ගැටළු වට පිලිතුරු ලැබුණා..බැලූ මොහොතේ ම.මුළු කාමරය ම වෙනස් කලා.. හරීම පුදුමයි..කාමරය,හරිම සැනසීම යි පිළිවෙලයි
@@Pubuduwathmini බොහොම සතුටුයි ස්තූතියි
බොහොම වටිනවා.... ඔබ තුමාගෙන් වාස්තු විද්‍යාව පිළිබඳව හදාරන්ට අවස්ථාවක් තිබේද... තෙරුවන් සරණයි...
ඔව් අපි මෙහෙම යමු
ස්තුතියි ඔබ තුමන්ට නිදාගන්න ඉරියව්ව ගැනත් කියන්න විශ්ව සක්තියේ සොබාදහමේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා
හොඳයි
ඉතාමත් වැදගත් දේශනයක් මා එයට සවන් දුන්නෙමි හුඟාක් දේ වටහා ගත්තෙමි ඔබතුමාට ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි වටිනා කරුණු ඉදිරිපත් කරමින් අප දැනුවත් කලාට බොහොම පිං
ස්තූතියි
ඔබතුමාට ස්තූතියි.දැනුවත්.කිරීම සම්බන්ධයෙන්.ඔබතුමාට සම්මා සම්බුදු සරණයි
මම නම් ගොඩක් අත්හදා බලනව මේ හැමදේම . ඔබ තුමාට බොහොම 🙏 මේ ලබා දෙන දැනුමට
ස්තූතියි
නිවාස සැලසුම් ශිල්පය රැකියාව ලෙස තෝරාගන්නා අයගෙන් මම කාරුණික ඉල්ලීමක් කරන්න කැමති වාස්තු විද්‍යාව ගැන විශ්වාසයක් නැතිනම් ඒ රැකියාව තෝරා නොගන්න. අත්දැකීමක් තියෙන නිසා මේකාරනාව කිව්‍වොත් හොදයි කියලා හිතුනා.
රත්නායක මහත්මාගේ දැණුම මේ අයුරින් බෙදා දීම ඉතාමත් වටිනවා.
🙏🙏🙏
ස්තූතියි
ඒක නම් ඇත්ත ....වාස්තු වලට අනුව නිවාස සැලසුම් අදින කිසිවෙක් හමුවුනේ නෑ
,ස්තුතියි ඔබතුමා ගේ පහදාදිම නිරිත දිශාවේ මමත් අත් දැකපු දෙයක් ගෙදර මෙහෙකරැ නිදාගත හොත් එයා තමා ගෙදර පාලනය කරන්නේ
ඔව් බොහොම ස්තූතියි
ස්තූතියි මහත්මා.තෙරුවන් සරණයි.
ස්තුතියිඔබ තුමාට
ස්තූතියි
Thank you Sir budusaranai Jesu pihitai
ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා මෙ පැහැදිලිකිරීම හරිම වැදගත්
බොහොම ස්තූතියි
චීන ජාතිකයන් බටහිරට නිදාගන්න බව නම් අසා දැන ඇත්තෙමි,,ඉස්තූතියි
සර් ස්තූති. පැහැදිලි. සර්ට දීරඝායු වේවා🙏🙏🙏
ස්තූතියි
ස්තූතියි ඔබතුමාට ..අපි නොදන්නා කරුණු කියලා දෙනවට..🌹🙏
ස්තූතියි
ඉතාම,වටිනා විස්තර කිරීමක්.ස්තුතියි ඔබ තුමාට❤️👍
බොහොම ස්තූතියි
අල්මාරියක් තියන්න ඕන දිසාව කියනවනම් ස්තූතියි ඔබතුමාට යහපතක්ම වේවා !!!
ස්තූතියි පසුව වැඩසටහනක කියන්නම්
Yes, pl@@kcj_offical
වටිනා තොරතුරු ටිකක්.. බොහොම ස්තූතියි 🙏
බොහොම ස්තූතියි
නිර්ලෝභීව ඔබතුමා කරන මේ දැනුම බෙදාදීම ඉහලින්ම අගයමි .තුනුරුවනේම සරණයි දීර්ඝායු ලබත්වා !!
ස්තූතියි
හරිම වටින අදහස් ඔබතුමා ඉදිරිපත් කලේ බොහොම ස්තුති 🙏🏻💐
බොහොම ස්තූතියි
ස්තුතියි ඔබතුමාට ! තෙරුවන් සරණයි !
ස්තූතියි
ඉතාමත්ම වැදගත් දේශනයක් මාද ඵයට සවන් දුනිමි යම් යම් දේ ඉගෙන ගත්තෙමි....ගරු මහත්මයාට ස්තුතිය පුද කරමි....
.
ස්තූතියි
බොහොම ස්තුතිය් ඔබට.මම.ඊශනෙ.කාලයක් හිටියෙ.ආධ්‍යත්ම වර්ධනයට.හොදය්.කෙනෙක් කී.නිසා.(කාමරය) ඒ අනුව වරදක් උනෙ නෙ.ලෙඩ නම් තිබුනා. රකියාවට ලොකු බාදා .මට.ආධ්‍යත්ම.දියුනුව,නිරොගිකම,සතුරු කරදර නතිවන්නය් .විසදුමක්.දුන්නොත් පින්
සූරිය පිරිත සහ අභිසම්බිධාන පිරිත සජ්ජායනා කරන්න ස්තූතියි
❤❤ ඔබතුමා සමාජය ට වටිනා දේවල් බෙදා දෙනවා ..ස්තුතිවන්ත වෙනවා ..theruwan saranai sir
බොහොම ස්තූතියි
ඔබතුමාගේ පැහැදිලි කිරීමට ස්තුතියි
ස්තූතියි
Bohoma pin. බඩු බාන්ඩ තැබිය යුතු ස්තාන ගැන වැඩ සටහනක් කරන්න. බොහොම පින්
හොඳයි
ස්තුතියි ඔබතුමාට. ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාගෙන්. තෙරුවන් සරණයි.
ස්තූතියි
සුබ වේවා! ජය වේවා!
බොහොම ස්තූතියි ඔබතුමාට
බොහොම ස්තූතියි
BHoma වටිනා දෙයක් den gtta hadawtinm obatumata istuti .teruwansrnai❤
ස්තූතියි
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 තෙරුවන් සරණයී 🙏 හොද දැනුවත් කිරීමක්....👌🙏
බොහොම ස්තූතියි
බොහෝ වටිනව.ස්තූතියි.ඔබතුමාගෙ සියළු වැඩ සටහන් බලනව.
ස්තූතියි
ස්තුතියි ඔබ තුමාට
ස්තූතියි
සර් කිවිව දශාව පිළිබඳව හර්මානිස් අප්පුහාමි මහතාගේ පොතේ තියනවා මෙකට කලින් කිව්වෙි ගෙමිබිමි ශාස්ත්‍රීය කියලා සර් කිවිව විදියට ගෙයක් ඇතුලත ගෘහභාණ්ඩ තියාගන්න ඔනේ විදියේ වැඩසටහනක් ගෙන්න සර්ගේ චැනල් දෙකටම ජය වෙිවා❤❤❤❤
ස්තූතියි
ස්තූතියි ඔබතුමාට
ස්තූතියි
බොහොම ස්තුතියි ...තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏
ස්තූතියි
නිදන ඇදට කෙලින් කාමරයේ දොර පිහිටා තිබීම දෝෂ සහිතද යන්න පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි.තෙරැවන් සරණයි!
එය වෙනස් කරන්න පුළුවන් නම් වඩා හොඳයි
ස්තුතී ඔබ තුමාට...බුදුසරනයි ... ❤❤❤❤❤❤❤
ස්තූතියි
නිදන කාමරයේ දොර හා ජනේල දැම්මේදී යොදා ගන්න දිසා කෙසේ විය යුතු ද මහතා නෙනි. බෙහෙවින් ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව
ස්තුතියි .....
තෙරුවන් සරනයි ......🙏🙏🙏
බොහොමත්ම පින් ඔබතුමාට 🙏🙏
ස්තූතියි
බොහොම ස්තූතියි මේ සා දැනුවත් කිරීමට.වටිනා අදහස්.
ස්තූතියි
බොහොම ස්තුතියි ඔබතුමාට ඉතා වැදගත් දැනුවත් කිරීමක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
ස්තූතියි
Mama nida ganne basnahirata attatama puduma suwabara nindak mata labenawa pandara4 harigata suwa nindak labila nagitala wadata yanne obatumata bohoma stuti 💐💜
බොහොම ස්තූතියි
සුපර්,....ජයවේවා.....තෙරුවන්සරණයි,................!!!
ස්තූතියි
බොහොම ස්තූතියි සර් . 🙏
බොහොම ස්තූතියි
ඔබතුමාට බෙහෝමත්ම පින් අපේ ඇද තිබුණේ ඊසාන දිසවේ දැන් එය වෙනස් කර ගන්න පුලුවන් නිරිත හෝ බටහිරට නමුත් කාරයේ දොර ඉදිරියට වැටේන්නේ එක ගැටලුවක් නැද්ද මහත්යා ඔබතුමාට දිර්ගායු වේවා
ප්‍රශ්නයක් නෑ
Kamaraya batahirata maru kala haki ema kamaraye wayabata washing machine ekak thibenawa eya nusudusuda
@@preethinilmini991 නෑ එය එතරම් ප්‍රශ්නයක් නෙවෙයි
ස්තුතියි ඔබතුමා ට 🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ඔබ නියම ගුරුවරයෙක් 🙏🙏🙏
ස්තූතියි
මගෙ නිදන කාමරය නිරිත දිශාවෙහි තිබෙන්නේ, නමුත් ඒහා සමානව ( එම බිත්තිය අයිනෙන්මගෙදර වෙන් කර සහෝදරියකට දී තිබෙනවා,එහි ඔවුන් ගෙදරම තියෙන ලට්ට ලොට්ට පටවා තිබෙනවා. ඒ මදිවට පරන තාලෙ jeep එහෙකුත් තියෙනවා.
මට ඒ ගැන හරි අපහසුවකින් සිටින්නේ, ගොඩක් අය කියනවා ඒක එයාලට දීල තියෙන නිසා අපට බලපාන්නේ නෑ කියලා. එය සත්‍යයක්ද ,කරුණාකර පහදා දෙන්න .
ඔබතුමාට ස්තූතියි 🙏🏻
බිත්තියකින් වෙන්ව ඇති නිසා ඔබට එහි කිසිදු බලපෑමක් නෑ
ඉතා වටිනවා
ස්තූතියි
Thank you. Very useful description. Sir.
බොහොම ස්තූතියි
Bohoma sthuthii obathumata.
ස්තූතියි
Great. Thank you very much sir.🙏🙏🙏
Most welcome
Best honest man astrolage
ස්තූතියි
Obathumata behewinma pin. Jayaathwewa.
ස්තූතියි
Harima saralawa wisthara karanawa. Thank you so much.
ස්තූතියි
ඔබගේ දැනුම අනයට බෙදාදුන්නාට බෙහෙවින්ම ස්තුතියි ! ඔබගේ දැනුම තවතවත් දියුනු කරගැනීමට ශක්තිය ලැබේවා !👍👍👍🙏🙏🙏
ස්තූතියි
නිදාගන්න ඉරියව් ගැන ද සදහන් කලානම් ඉතා වැදගත් .
❤❤DIRGAUSA Wawa Sar බුදු සරනයි
ස්තූතියි
❤
Godak watinawa
🎉
ස්තූතියි
Janathawa nodanna kama thami rawatim walata ahuwannaa nada sir oba thumata danuwath karata pin darmadanayak wawa dirga auda labawa budu sarni
ස්තූතියි
Great..!!❤👍👍👍
Thanks ✌️
Hoda danuwath karadimak Thank s
බොහොම ස්තූතියි
It's a very good explanation Mr. You are a great teacher.We are in Canada therefore we have to buy the house which they made, so we can change the bed according to the directions that you mentioned but the rooms have made for their styles of houses.we are helpless to choose the best direction for the bedrooms.thank you very much Mr.may Godbless you.
Thank you
අනිවාරෙන් මාලිමාව පාවිච්චි කරන්න ඕනෙ ඒක ගොඩක් වටිනව
ඔව් ඔබ හරි
මාලිමාව පාවිච්චි කරන්නේ කොහොමද කියලා දෙන්නකෝ
බුදු කාමරය ගන.සහා දිශාවලතව විස්තර ගුන අගුන හම.දිශාවටම දුන්නොත් පින්
හොඳයි
Bohoma sthuthi Honda denuwath kirimak.
ස්තූතියි
නිරිත දිශාවේ ගෙට ඇතුළු වන ප්‍රධාන දොර තියනව, ඉන් ඇතුලූ වූ පසු සාලයට යන්න කලින් කාමරයක් ලෙස එය හිස්ව තියනව. යතුරු පැදිය එහි නවත්වන්න සිදුවෙලා තියනව. වැහි කාලවලට රෙදි රැත්එක තියනව. එහි දෝෂයක් තියනවද/ තාරුණිකව පැහැදිලි කරන්න. ඔබතුමාට දීර්ඝායුවේවා!
Bohoma sthuthi sir. Tama video eka mula balana gaman. ❤🌹
ස්තූතියි
ස්තුතියි
ස්තූතියි
Bohoma stuti sir..mama ada wenas kala
බොහොම හොඳයි
Thank you so much .theruwan ❤saranai
Thank you too
Thank yoy
Oye kathawa aththa mamath nodana uthurata kaalayak oluwa Daman nida gana thiyenawa.mage ammoo ude nagitinne oluwa bara vela vikarayak wage.godak pin pahadili karata.theruwan saranai oba thumanta🙏🙏🙏🌎
බොහොම හොඳයි
highly appriciate your valuble vedeos...thank.u so much
ස්තූතියි
Oba thumata bohooma pin Manushya gana anukampawen karana wedasatahanak bawa peenawa Edii parampaawa danuwath karamu oba thumata Theuwan saranai Suranganie
බොහොම ස්තූතියි
Play speed වැඩීකර අහන්න කාලය ඉතූරැයි
ස්තුති ,,
ස්තූතියි
jayawewa
ස්තූතියි
නිදාගන්නෙ දකුණු දිශාවට වුනත් කාමරය තියෙන්නේ ගිනිකොන .වෙනස් කිරීමක් කල නොහැකි.දරුවාට පාඩම් වැඩ කිරිමට බස්නාහිර කමක් නැතිද.පහදා දෙන්න. ඔබට ස්තුති.
එය එතරම් ප්‍රශ්නයක් නෑ ...නමුත් පාඩම් කිරීමට නැගෙනහිර උතුර ඊශාන හෝ දකුණ වැනි දිසාවක් ගන්න.එයින් ඉතා හොඳයි ඊශාන
❤ Uthumaaneni ❤ Obata ❤ Bohoma ❤ Pin ❤
රසාණ පාඩම් කරන්න හොඳ යිද.ස්තුති ඔට
ඔව්
Great❤ Thanks
Thank you so much sir..
Most welcome
මොන පැත්තකට හරි ඉටි කොලයක් ඉලා ගෙන හරි රෑට නිදාගන්න ලැබෙනවනම් ඒක ලොකු වාසනාවක් කාලයක් නයිට් ඩියුටි කරා මට එපාවුණ. කොච්චර නිදා ගත්තත් ඒක හරියන්නෙ නෑ
Ow ban apinm reta ahuwena thana nidagannawa night duty
Thank you Sir
බොහොම ස්තූතියි
Akarsaniya widihata denuma beda dima nisa...ahan innath asai sir"🙏
ස්තූති
ස්තූතියි
Mage nidana kamare bathroom eke dora thiyenawa. Mata e gena wisthara dena ganna kramayak danwanna puluwanda.