වැනසෙන්නේ නැතිව සැනසිල්ලේ ඉන්න - හොඳ ගෙයක් හදන ක්රමය මෙන්න - කේ. සි. ජේ. රත්නායක
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- #kcj #kcjastrology #kcjratnayake #ptolemaicastrology #astrology #palapala
contact number - 0771620070
whatsapp - 0702620070
website - www.kcj.lk
Link to Wishwa Dinapotha
youtube.com/@D...
ඔබතුමාගෙන් මම ගිය වසරේ මගේ හදහන බලව ගත්තා.. ඔබතුමා එය බලා පැවසූ සියල්ලම සියයට සියයක් නිවැරදියි... බෙහෙවින් පිං . මගේ නිවසත් සාදා ගැනීමට ඔබතුමාගෙන් උපදෙස් ලබා ගන්න බලාපොරොත්තු වෙමි එය කර දිය හැකිනම් බෙහෙවි ස්තූති.... ඔබතුමාට නිදුක් නිරෝගී සුව ප්රාර්ථනා කරමී
මේ වාස්තු වැඩසටහන් සියල්ල බලන්න.ඔබට මූලික දැනුමක් ලැබෙයි ස්තූතියි
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමා ta
ස්තූතියි
වටිනාම කරුණු ටිකක් .බොහෝම ස්තූතියි ඔබතුමාට .
ස්තූතියි
බොහොම ස්තුතියි .මේ වටිනා කරුණු ගැන දැනුවත් කලාට...
ස්තූතියි
අනේ මගේ නිවස වාස්තු බලා දෙන්නකෝ මගේ ගෙදර අයට නිතරම ලෙඩ කරදර් සතුරුකම් ජීවිතේ එපා වෙලා ,ගොඩාක් පින් සිදුවෙයි මහත්මයා
මා පෞද්ගලිකව දැන් වාස්තු පරීක්ෂා කරන්නේ නෑ අයහපත් සෞඛ්ය තත්ත්වය නිසා.මේ දැනුම උපයෝගී කරගෙන දෝෂ තිබේ නම් නිවරදි කර ගන්න එසේ නැතිනම් වාස්තු ශිල්පියකුගේ සේවය ලබා ගන්න.ස්තූතියි
Niritha digata Linda thibunoth mokada wenne sir...
@@nimalaweerakkody7236 හොඳ නෑ කරදර වැඩි
ගොඩාක් ස්තුතියි .ඔබ තුමාට ..සතුටින් ජීවත් වෙන්න මිනිස්සුන්ට මෙහෙ උදව් කරන එක ..ලොකු දෙයක් ..මොකද බොහෝ ගෙවල් හදන අය වාස්තු ගැන දන්නේ නැ ..
ඔබතුමා මේ ලබා දෙන දැනුමට ගොඩාක් පින්. බොහොම ස්තූතියි.
ඔබතුමාට සුවයෙන් සුවයම ලැබේවා. දිගාසිරි වේවා..
සර්,බස්නාහිරට මුහුනලා තියෙන ඉඩමක මේ කියන විදියට නිවස නිවැරදිව දිශානුගත කරගන්න පුලුවන්ද ගරාජ් එක වයඹට අරගෙන. තවද වැසිකිලි වල වයඹට හැර සුදුසු වෙනත් දිශා මොනාද?
ස්තූතියි
ස්තුතියි ඔබ තුමාට.🙏
ස්තූතියි
ගොඩක් වාට්න ව්ඩ්යොවක් නිදුක් නිරෝගී සුවය ලැබේවා මම සර්ගේ ව්ඩ්යො ගොඩක් කල් ඉදන් බලනවා සෙර් ගෙවල් හාදන්න පැල්න් ආදිනවා ගෙවල් හාදන්න මක් කරන්න බලන්න එන්න පුළුවන්ද මම මාරවිල මැසේජ් එකක් දෙන්න බුදු සරණයි
ස්තූතියි
බොහොම ස්තූතියි සර් 🙏
ස්තූතියි
Thank you. 💚🙏🏼
ස්තූතියි
මට පර්චස් 7යි තියෙන්නේ.කොළඹ..ඉඩමේ ඉස්සරහ පැත්ත තියෙන්නේ නිරිත දිශාවට...ප්රධාන දොරටුව ඒ නිරිත දිශාවට තිබ්බට කමක් නැත්ත මහත්මයා...
ඒක නම් සුදුසු නෑ
මහත්තයා මගේ පරණ ගෙදර අළුත් වැඩියා කරන ගමන් මේ ගෙදර වැඩි යමක් කරන්න බෑ දැනට ඉදිකර ඇති ආකාරයට මට උපදෙසක් දෙන්න වඩාත්ම නරක ඊසාන දෙසට නිදන කාමරයක් ඒමද මුළුතැන්ගෙය පැමිනීමද කියලා
ඔබතුමා ගෙන් මගෙ දරුවා ගෙ කේන්දර පරික්ශාවක් කර ගැනීමට හැකි ද
Thanks
ස්තූතියි
Mahathmaya, dining area eke door window 1i bathroom door 1i bathroom eke fanlight 1i muhunata muhuna pihitala tiyenne.nagenahira indala batahirata eka elle sulan hamagena yanawa kiyala eka wastu doshayak kiyala dining area 1 haraha biththiyak bandinna kiwwa bathroom eka nopenenna.
E gana obathumata puluwannam adahasak denna.
Biththiyak bandinne nathiwa curtain 1k dammoth eha meha nopenenna eya asarthakada?
Thank you very much Sir. Center point eka niwasa athulata set wena awasthawata saha niwasin pita set wena awasthawedi, kala yuthu saha no Kala yuthu dewal gana keti video ekak karanna puluwan nam watinawa…
❤❤❤
❤🙏
පර්චස් 7 වඩා අඩු ගෙවල් වලටත් වාස්තු බලන්න ඕනැද?
ඔව්
නිවසක ඊසාන දෙස තීරණය කරන්නෙ ,ප්රධාන දොරට සාපේක්ෂවද? සැබෑ උතුරට සාපේක්ෂවද? නිවසේ මධ්ය ලක්ෂයට සාපේක්ෂවද ?
නිවෙසේ මැද සිට
Sir mage nivase uthurata kussiya thiyenne toilat ge vala dekamath e disave thiyenne api ge hadanne aurudu 23kakata kalin idala edavasvala therumak thibunena ane mekata karanna puluvan deyak kiya denna mahahaththayata rahu mahadasava yanne mata sadu mahadasava sadu nicha wela inne thama ge hadala ivarakara gannath bari una demhal nivasak mahaththayage rassavath anahitiya aurudu 8k vithara dan samanayavidihata jeevath wenne oba thumata pin
මහ දශාවන් නං මේකට කොහෙත්ම අදාළ නෑ ...හොඳට බලන්න.උතුර ද ඊශාන ද ? මාලිමාවක් අරගෙන බලන්න.උතුරේ සිට වයඹ නං කමක් නෑ ඒත් උතුරේ සිට ඊශාන දිසාව තෙක් යනවා නං ප්රශ්නයක්
@@kcj_offical malimawen balankota hariyatama uthuru katta nathrawena wayaba paththe idala uthur katta seemawena thanadima toilat eka poranuva ivara wenne kussiye dora uturu katten dakunata thiyenne obathumata me sathkarayata bohoma pin aau varna sapa bala prachna wedi niduk nirogi weva
@@athukoralaathukorala5339 හොඳයි ප්රශ්නයක් නෑ
Obathuma diunuvta asvaha dosha valta yanthara danva
නෑ කොහෙත්ම නෑ ...
ගොඩක්ම ස්තුතියි සර්. ගෝල්ඩන් රෙන්ෂු එක ගැනත් කියලා දෙන්න සර්. මේසයක් උඩ හෝ යට නිදාගැනීම සුදුසු ද.
ඇයි මේසය උඩ හෝ යට ?
වතුර නිසා
@@sirimalikarunagoda4013 වතුර කියන්නේ ගංවතුර නිසා ද ?
ඔව් සර්
@@sirimalikarunagoda4013තාවකාලික දෙයක් නිසා ප්රශ්නයක් මතු නොවේ
ඔබතුමා කේන්ද්ර පරීක්ෂා කරනවද ?
www.kcj.lk
Gedaraka wada iwara wenna na....
Danata 5 years.
Monawada karanna oni..
Please sir.
වාස්තු පරීක්ෂණයක් කරන්න ස්තූතියි
@@kcj_offical Kara sir...2 ma naluwa..
Godak prasidda kenek awa..
Eth Hari giye na..
Manda gami wada wenne
Pirith nadda kiyanna..
@@lakminifernando6507 අභිසම්බිධාන පිරිත / ගිනි පිරිත / සීවලි පිරිත / මේවා හොඳයි
@@kcj_offical thank you so much sir..
Mata kisima kenek dasata nopenena tharamata sanasiiimayi wal ammayi wal thatththayi gedara hitiyoth lamayita wenne diwi naha gannayi
🙏❤️❤️❤️