වැනසෙන්නේ නැතිව සැනසිල්ලේ ඉන්න - හොඳ ගෙයක් හදන ක්‍රමය මෙන්න - කේ. සි. ජේ. රත්නායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #kcj #kcjastrology #kcjratnayake #ptolemaicastrology #astrology #palapala
    contact number - 0771620070
    whatsapp - 0702620070
    website - www.kcj.lk
    Link to Wishwa Dinapotha
    youtube.com/@D...

ความคิดเห็น • 58

  • @DisnaHettiarachchi-n4w
    @DisnaHettiarachchi-n4w 11 หลายเดือนก่อน +5

    ඔබතුමාගෙන් මම ගිය වසරේ මගේ හදහන බලව ගත්තා.. ඔබතුමා එය බලා පැවසූ සියල්ලම සියයට සියයක් නිවැරදියි... බෙහෙවින් පිං . මගේ නිවසත් සාදා ගැනීමට ඔබතුමාගෙන් උපදෙස් ලබා ගන්න බලාපොරොත්තු වෙමි එය කර දිය හැකිනම් බෙහෙවි ස්තූති.... ඔබතුමාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමී

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      මේ වාස්තු වැඩසටහන් සියල්ල බලන්න.ඔබට මූලික දැනුමක් ලැබෙයි ස්තූතියි

  • @kumuduniwijethunga153
    @kumuduniwijethunga153 11 หลายเดือนก่อน +4

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමා ta

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @kusumwijerathna2657
    @kusumwijerathna2657 11 หลายเดือนก่อน +5

    වටිනාම කරුණු ටිකක් .බොහෝම ස්තූතියි ඔබතුමාට .

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 11 หลายเดือนก่อน +4

    බොහොම ස්තුතියි .මේ වටිනා කරුණු ගැන දැනුවත් කලාට...

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @ChandaniPushpalatha-cd4pf
    @ChandaniPushpalatha-cd4pf 11 หลายเดือนก่อน +7

    අනේ මගේ නිවස වාස්තු බලා දෙන්නකෝ මගේ ගෙදර අයට නිතරම ලෙඩ කරදර් සතුරුකම් ජීවිතේ එපා වෙලා ,ගොඩාක් පින් සිදුවෙයි මහත්මයා

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      මා පෞද්ගලිකව දැන් වාස්තු පරීක්ෂා කරන්නේ නෑ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා.මේ දැනුම උපයෝගී කරගෙන දෝෂ තිබේ නම් නිවරදි කර ගන්න එසේ නැතිනම් වාස්තු ශිල්පියකුගේ සේවය ලබා ගන්න.ස්තූතියි

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 11 หลายเดือนก่อน +1

      Niritha digata Linda thibunoth mokada wenne sir...

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      @@nimalaweerakkody7236 හොඳ නෑ කරදර වැඩි

    • @niluirugalbandara5025
      @niluirugalbandara5025 10 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතියි .ඔබ තුමාට ..සතුටින් ජීවත් වෙන්න මිනිස්සුන්ට මෙහෙ උදව් කරන එක ..ලොකු දෙයක් ..මොකද බොහෝ ගෙවල් හදන අය වාස්තු ගැන දන්නේ නැ ..

  • @raveeshaema
    @raveeshaema 11 หลายเดือนก่อน +3

    ඔබතුමා මේ ලබා දෙන දැනුමට ගොඩාක් පින්. බොහොම ස්තූතියි.
    ඔබතුමාට සුවයෙන් සුවයම ලැබේවා. දිගාසිරි වේවා..
    සර්,බස්නාහිරට මුහුනලා තියෙන ඉඩමක මේ කියන විදියට නිවස නිවැරදිව දිශානුගත කරගන්න පුලුවන්ද ගරාජ් එක වයඹට අරගෙන. තවද වැසිකිලි වල වයඹට හැර සුදුසු වෙනත් දිශා මොනාද?

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @bubudunichampika2043
    @bubudunichampika2043 11 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබ තුමාට.🙏

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @srilanka3362
    @srilanka3362 11 หลายเดือนก่อน +4

    ගොඩක් වාට්න ව්ඩ්යොවක් නිදුක් නිරෝගී සුවය ලැබේවා මම සර්ගේ ව්ඩ්යො ගොඩක් කල් ඉදන් බලනවා සෙර් ගෙවල් හාදන්න පැල්න් ආදිනවා ගෙවල් හාදන්න මක් කරන්න බලන්න එන්න පුළුවන්ද මම මාරවිල මැසේජ් එකක් දෙන්න බුදු සරණයි

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @kushanirathnayaka9170
    @kushanirathnayaka9170 11 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි සර් 🙏

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 11 หลายเดือนก่อน +3

    Thank you. 💚🙏🏼

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @politicalscienceademy
    @politicalscienceademy 11 หลายเดือนก่อน +3

    මට පර්චස් 7යි තියෙන්නේ.කොළඹ..ඉඩමේ ඉස්සරහ පැත්ත තියෙන්නේ නිරිත දිශාවට...ප්‍රධාන දොරටුව ඒ නිරිත දිශාවට තිබ්බට කමක් නැත්ත මහත්මයා...

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ඒක නම් සුදුසු නෑ

  • @samithumethnula998
    @samithumethnula998 3 หลายเดือนก่อน

    මහත්තයා මගේ පරණ ගෙදර අළුත් වැඩියා කරන ගමන් මේ ගෙදර වැඩි යමක් කරන්න බෑ දැනට ඉදිකර ඇති ආකාරයට මට උපදෙසක් දෙන්න වඩාත්ම නරක ඊසාන දෙසට නිදන කාමරයක් ඒමද මුළුතැන්ගෙය පැමිනීමද කියලා

  • @LakshikatdWeliwaththa
    @LakshikatdWeliwaththa 11 หลายเดือนก่อน

    ඔබතුමා ගෙන් මගෙ දරුවා ගෙ කේන්දර පරික්ශාවක් කර ගැනීමට හැකි ද

  • @RenukaPriyadarshani-mz9of
    @RenukaPriyadarshani-mz9of 11 หลายเดือนก่อน +4

    Thanks

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @anupamahasini4037
    @anupamahasini4037 10 หลายเดือนก่อน

    Mahathmaya, dining area eke door window 1i bathroom door 1i bathroom eke fanlight 1i muhunata muhuna pihitala tiyenne.nagenahira indala batahirata eka elle sulan hamagena yanawa kiyala eka wastu doshayak kiyala dining area 1 haraha biththiyak bandinna kiwwa bathroom eka nopenenna.
    E gana obathumata puluwannam adahasak denna.
    Biththiyak bandinne nathiwa curtain 1k dammoth eha meha nopenenna eya asarthakada?

  • @shalikakulasekara731
    @shalikakulasekara731 11 หลายเดือนก่อน

    Thank you very much Sir. Center point eka niwasa athulata set wena awasthawata saha niwasin pita set wena awasthawedi, kala yuthu saha no Kala yuthu dewal gana keti video ekak karanna puluwan nam watinawa…

  • @KalanaPro
    @KalanaPro 11 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @malajtilake6217
    @malajtilake6217 11 หลายเดือนก่อน +3

    ❤🙏

  • @nilminihewa1106
    @nilminihewa1106 11 หลายเดือนก่อน +2

    පර්චස් 7 වඩා අඩු ගෙවල් වලටත් වාස්තු බලන්න ඕනැද?

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ඔව්

  • @sumedhawijerathna
    @sumedhawijerathna 11 หลายเดือนก่อน +2

    නිවසක ඊසාන දෙස තීරණය කරන්නෙ ,ප්‍රධාන දොරට සාපේක්ෂවද? සැබෑ උතුරට සාපේක්ෂවද? නිවසේ මධ්‍ය ලක්ෂයට සාපේක්ෂවද ?

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      නිවෙසේ මැද සිට

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 11 หลายเดือนก่อน +4

    Sir mage nivase uthurata kussiya thiyenne toilat ge vala dekamath e disave thiyenne api ge hadanne aurudu 23kakata kalin idala edavasvala therumak thibunena ane mekata karanna puluvan deyak kiya denna mahahaththayata rahu mahadasava yanne mata sadu mahadasava sadu nicha wela inne thama ge hadala ivarakara gannath bari una demhal nivasak mahaththayage rassavath anahitiya aurudu 8k vithara dan samanayavidihata jeevath wenne oba thumata pin

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      මහ දශාවන් නං මේකට කොහෙත්ම අදාළ නෑ ...හොඳට බලන්න.උතුර ද ඊශාන ද ? මාලිමාවක් අරගෙන බලන්න.උතුරේ සිට වයඹ නං කමක් නෑ ඒත් උතුරේ සිට ඊශාන දිසාව තෙක් යනවා නං ප්‍රශ්නයක්

    • @athukoralaathukorala5339
      @athukoralaathukorala5339 11 หลายเดือนก่อน +1

      @@kcj_offical malimawen balankota hariyatama uthuru katta nathrawena wayaba paththe idala uthur katta seemawena thanadima toilat eka poranuva ivara wenne kussiye dora uturu katten dakunata thiyenne obathumata me sathkarayata bohoma pin aau varna sapa bala prachna wedi niduk nirogi weva

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      @@athukoralaathukorala5339 හොඳයි ප්‍රශ්නයක් නෑ

  • @AyeshaDeSoysa-o5p
    @AyeshaDeSoysa-o5p 11 หลายเดือนก่อน +3

    Obathuma diunuvta asvaha dosha valta yanthara danva

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      නෑ කොහෙත්ම නෑ ...

  • @sirimalikarunagoda4013
    @sirimalikarunagoda4013 11 หลายเดือนก่อน +2

    ගොඩක්ම ස්තුතියි සර්. ගෝල්ඩන් රෙන්ෂු එක ගැනත් කියලා දෙන්න සර්. මේසයක් උඩ හෝ යට නිදාගැනීම සුදුසු ද.

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      ඇයි මේසය උඩ හෝ යට ?

    • @sirimalikarunagoda4013
      @sirimalikarunagoda4013 11 หลายเดือนก่อน +1

      වතුර නිසා

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +2

      @@sirimalikarunagoda4013 වතුර කියන්නේ ගංවතුර නිසා ද ?

    • @sirimalikarunagoda4013
      @sirimalikarunagoda4013 11 หลายเดือนก่อน +1

      ඔව් සර්

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      ​@@sirimalikarunagoda4013තාවකාලික දෙයක් නිසා ප්‍රශ්නයක් මතු නොවේ

  • @Kumudu-y8r
    @Kumudu-y8r 11 หลายเดือนก่อน +2

    ඔබතුමා කේන්ද්‍ර පරීක්ෂා කරනවද ?

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      www.kcj.lk

  • @lakminifernando6507
    @lakminifernando6507 11 หลายเดือนก่อน +3

    Gedaraka wada iwara wenna na....
    Danata 5 years.
    Monawada karanna oni..
    Please sir.

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน

      වාස්තු පරීක්ෂණයක් කරන්න ස්තූතියි

    • @lakminifernando6507
      @lakminifernando6507 11 หลายเดือนก่อน +1

      @@kcj_offical Kara sir...2 ma naluwa..
      Godak prasidda kenek awa..
      Eth Hari giye na..
      Manda gami wada wenne
      Pirith nadda kiyanna..

    • @kcj_offical
      @kcj_offical  11 หลายเดือนก่อน +1

      @@lakminifernando6507 අභිසම්බිධාන පිරිත / ගිනි පිරිත / සීවලි පිරිත / මේවා හොඳයි

    • @lakminifernando6507
      @lakminifernando6507 11 หลายเดือนก่อน

      @@kcj_offical thank you so much sir..

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 11 หลายเดือนก่อน

    Mata kisima kenek dasata nopenena tharamata sanasiiimayi wal ammayi wal thatththayi gedara hitiyoth lamayita wenne diwi naha gannayi

  • @athulakulathunga3315
    @athulakulathunga3315 11 หลายเดือนก่อน +3

    🙏❤️❤️❤️