We are all waiting and looking forward to seeing a difference in srilankan politics. I have watched so many of your videos. I remember the video you did with Indika Thotawatta. What you said about Ranil's Wickramasinghe came true. Also about a system change and old political system is about to collaps. You said it's like Banana tree has been cut in the middle it will eventually fall and new political era will begin. Not only that you predicted protest back in April 2022. Everything you said happened and still happening. Thank you for your service you are giving to Sri Lanka and the world. May God bless you and protect you.🎉
මෙතුමා කිවිවොත් කිව්වා ..කිරි ගහට අැන්නා වගේ හරියනවා...හොර,දූෂිත වංචනික මිනීමරු තිරිසන් දේශපාලුවෝ හා උන්ගෙ සට්ටැබියන් මෙරටින් තුරන් වෙලා විනාශවෙලා ,අතුගෑවිලා යන දවස ,කාලය ගැන මුලු රටම දැන ගන්න බලාපොරොත්තුවෙන් පසුවෙනවා..ජනතාවට ජය වේවා...ඔබතුමාට චිරං ජයතු.
ස්තූතියි
සත්‍යයට ජය අනිවාර්යෙන්ම අවසාන මොහොතේ ලැබෙනවා❤🙏
Eththatama obage Video balanne hari kemethten
@@kcj_offical50 Laikakamagan Tharuwansaranai ❤
@@Sugatho තෙරුවන් සරණයි
මෙතුමගෙ වචන පරිශීලනය හරිම අගනේය ! හරිම ආදර්ශමත්..!
" හිටියොත් හොඳ බසින් හැදී දෙවියොත් නමට වඳී.."
ස්තූතියි
රත්නායක මහත්මයාට නිදුක් නිරෝගි සුවපත්භාවය ලැබෙිවා දිර්ගායුෂ වෙිවා
බොහොම ස්තූතියි
ඔබතුමා කිව කිසිදෙයක් මෙතෙක් වැරදිලා නෑ කලිනූත් මෙ දෙම කීව ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ තෙරුවන් සරණ පතමි
ස්තූතියි
අති දක්ශ පුද්ගලයෙක්. ඔබතුමාට ඔබේ දැනුමට ගරු කරනවා. තෙරුවන් සරනයි ඔබතුමාට
ස්තූතියි
අප උපන් මව්බිමේ අනාගත ය යහපත් වේ නම් එයයි අපේ සතුට,බොහොම ස්තුතියි Sir
බොහොම ස්තූතියි
ඇත්තමයි ... පන වගෙ රට.. අම්මා තාත්තා ට තරම්ම ආදරෙයි
@@mallikajayasuriya7374 ස්තූතියි
හොරකම නැතිව , යහපත් ආණ්ඩුවක් අපිට ඕනි ....ජය weva ඔබ තුමා ta!!!!!!
ස්තූතියි ❤
ජය වේවා ඔබ තුමාට බොරු කාර ජොතිශ්යකාරයන්ට වඩා ඔබතුමාගේ ව්ග්‍රහයන් පැහැදිලි ,🙏 රටට යහපත් පාලකයෙක් පහල වේවා , නමෝ බුද්ධාය ❤️☸️🙏🇱🇰🇱🇰
ස්තූතියි
ඔබතුමා වීඩියෝ එකක් දානකම් තමයි අපි බලන් හිටියේ .❤️
ස්තූතියි
ඔබ තුමාට තෙරැවන් සරනයි🎉🙏🙏🙏
තෙරුවන් සරණයි
ඔබ තුමාගේ උතුම් අදහස් වලට හා ඍජු ප්‍රකාශ වලට සැමවිටම අපි ගරු කරමු. ඔබ තුමාගේ වැඩසටහනක් එනතුරු අපි බලා සිටින්නෙමු. ඔබතුමාට තෙරුවන් සරණයි!
ස්තූතියි
ඉතාම හොඳ විවරණයක්. අපක්ෂපාතීව ඉතාම පැහැදිලිව විස්තර ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි බුද්ධිමත්ව කරුණු දැක්වූ ඔබට දීර්ඝායු වේවා
ස්තූතියි
ඔබ තුමාගේ අදහස් හිතට පුදුම.ශක්තියක්.
ඔබතුමා කියන දේ හරියටම හරී ❤
❤ස්තූතියි
ස්තූතියි
ඇත්තෙන්ම ඔබේ පුරෝකතන වලට මම ගරු කරනවා සහ විශ්වාස කරනවා. අපේ රට සම්බන්ධව අපට වෙනසක් උවමනායි. එහෙත් ඔබ කියන පරිදිම එය පහසුවෙන් යා හැකි ගමනක් නෙවෙයි. අප සියලු දෙනා උත්සාහ කල යුත්තේ මනා කැපවීමකින් ඒ ජයග්‍රහී මාවතේ ගමන් කිරීමටයි. අවසානය සුබ වනු ඇති.
ස්තූතියි
අදහස් දැක්වීම හරීම වටිනවා 💐
අම්මෝ කාලෙකට පස්සෙ බලාගෙන හිටපු මාතෘකාවක් ❤
ස්තූතියි
ඔබතුමා මට ඉයෙත් මතක් උනා ..ගොඩක් දවසකින් video නැහැ කියලා ..අද දැක්කේ මේ video එක .බොහොම ස්තුතියි මේ video එකට ඔබතුමාට 🙏
ස්තූතියි
❤ ගොඩාක් 🙏 ස්තූතියි සර් ඔබට. ඔබතුමාගෙ පුරෝකතනයන් අපි නිරතුරුවම බලාපොරොත්තුවෙන් ඉන්නවා . රටේ අනාගතය පිළිබඳව ඔබ නොබියව පෙනෙනදෙය ඉදිරිපත් කරනවා.
ස්තූතියි
♦️මනා විග්‍රහයක් ස්තුතියි ඔබතුමාට 🙏
ඔබතුමාගේ පුරෝකතන වැරදිලා නැ . දූෂිත දේශපාලන නිමාව ❤❤❤❤
අනිවාර්යයෙන් ..ඔබතුමා කිව්ව දේ තමයි වෙන්නේ.ජයවේවා ..
ස්තූතියි
ඉතාම හොද , පැහැදිලි විග්‍රහයක් 🙏 බොහෝම ස්තුති ඔබතුමන්ට 🙏
ස්තූතියි
ලංකාවට ඉන්න ගුනයහපත් මහත්තයෙක් ඔබ....
හැමදාම ගරු කරනවා....දිගායු ...🙏❤️🙏
ස්තූතියි ❤
ආවේගය ගැන ඔබතුමා නිවැරදි අර්ථකතනයක් දුන්නා. ස්තූතියි ඔබතුමාට.
තෙරුවන්සරණයි…!!!
❤බොහෝම ස්තූතියි
දීර්ඝායුෂ මහත්මයා , සුබ වේවා !!! ජය වේවා !!!🙏
තෙරුවන් සරණයි
බොහෝම ස්තූති ඔබ තුමාට ❤🎉 දැණුවත් කලාට 🫶🫀✌️ තෙරුවන් සරණයි ❤
තෙරුවන් සරණයි
Budusaranin Anura Dinanawa 🎉🎉🎉🎉🎉❤❤❤❤❤🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබ තුමා එනකම් බලාන ඉන්නෙ.
ස්තූතියි
ඔබතුමාට හදවතින්ම ස්තුතියි !!! අප වෙනුවෙන් කරන මෙහෙවරට ..බුදුසරණයි !!! 🙏🙏🙏
බොහොම ස්තූතියි
පැහැදිලි කිරීම ගැන බොහොම ස්තුතියි ඔබතුමාට
@@HMANilmini බොහොම ස්තූතියි
හරි ආර්තික වෙඩ පිලිවෙලක් සහ පරිපාලන හෙකියවක් අති කෙනෙකුට බලය ලෙබෙවා
Dirgau wawa ඔබ තුමාට tharuwan සරණයි
Good to see you back Mr Rathnayaka. Very logical as always
Thank you
මග බල බල හිටියේ....❤❤❤❤
ස්තූතියි
ස්තුතියි ඔබතුමා ගෙ පැහැදිලි විග්රහයට ! තෙරුවන් සරණයි !🙏
ස්තූතියි
Ape .රටටම ආදර්ශයක් මෙහෙම දේවල් වලින් හරිම de සොයා දුන්නත් .ඔබ tuma කිව්වා දේවල් සේරම hri ගියා
ඇත්ත මෙතුමා කිවුවොත් කිවුවාම තමයි!!! සැමට හොඳ බලාපොරොත්තුවක්!!!
බොහොම ස්තූතියි
Only mr.anurakumara at tomarrow.jayawewa❤
🙏🙏🙏🙏 විශ්වයට ස්තූති වේවා.
ඔබතුමන්ගේ වටිනා අදහස් වලට ස්තුතියි ! අද මේ වනවිට ඔබතුමන්ගේ මේ ප්‍රකාශ ඉෂ්ට වෙලා. මහත්මා ගුණැති ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා !!!
මෙම පැහැදිලි කිරීම අපට ශක්තියක් !
ස්තූතියි
🎉 ජයවේවා 🙏
ඔබතුමා අසභ්‍ය වචන භාවිතා කරන්න එපා කිව්වේ අදහස් පලකරන කොට මෙය හැම Utubeers ලාම කරොත් යහපත් විදිහට අදහස් දක්වාවි ස්තුතිය 👍👍👍
බොහොම ස්තූතියි
❤❤, සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී සියලුම දෙනා නිර්මාණ්ශ වෙමු අප සැම විශ්වයේ දරුවන් වෙමු
Great sir.we are for our country.
අපේ KCJ ❤❤
❤
Obathimata thunuruwan saranai
වෙන්න ඔීන එයය බොරැව තාවකාලිකයි සත්‍ය සදා කාලිකයි මේ රට බුදුන්ගේ දේසකයකි ඔබ තුමාට බුදුසරනයි
ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි
ඔබතුමා කියන මේ දේවල් ,මගේ රාශියට අනුව සැබෑම ඇත්ත
බොහෝම ස්තූති ඔබ තුමාට
බොහොම ස්තූතියි
ඔබතුමන්ගේ වැඩ සටහනක් එනකල් බොහෝ කල් බලන් ඉන්න වුණා. සත්‍යයය අහන්න හැමෝම කැමතියි. Better late than never කියල කියනවනෙ. බොහොම ස්තුතියි.
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සර් 🙏
බොහොම ස්තූතියි
මේ රට බංකොලොත් වුණේ මෝඩ ආර්ථික ප්‍රතිපත්ති නිසා. සියලුම සංවර්ධිත රටවල් ආර්ථිකයේ එම දියුණු තත්ත්වයට පැමිණියේ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක් තිබීමෙනි. ආණ්ඩුවක් ව්‍යාපාරවල නොයෙදිය යුතු බව රනිල් කීවේ එය දූෂණයට තුඩු දෙන බැවිනි. මම ඒක සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය හොඳම ඔට්ටුවයි. පාඩු ලබන දුම්රිය සහ අනෙකුත් ආයතන පවත්වාගෙන යාමට අපේ බදු මුදල් ගෙවමින් ඉදිරියටයා නොහැක.
අනිත් වැදගත්ම දේ තමයි කිසිම පක්ෂයක් තමන්ගේ ආර්ථික න්‍යාය පත්‍රය ඉදිරිපත් නොකරන්නේ ඇයි? ඇයි ? ඒ නිසා JVP එකෙන් වුණත් කරන්නේ හරිම ලාමක ප්‍රකාශයක්. ඔවුන්ට අරමුදල් ලබා ගත හැකි ආකාරය සහ අයවැය හිඟය කෙටි කාලීනව පියවා ගන්නේ කෙසේදැයි ඔවුන් පැවසිය යුතුය.
රට බංකොලොත් වුනේ , කොවිඩ් වලින් පසුව කෙටිම කාලයකින් වැඩිම වැඩ වර්ජන ප්‍රමාණයක් කරපු ලෝක වාර්තාව නිසා . රටේ සල්ලි වලින් 3 වෙනි එන්නත දීලා , මිනිස්සුන්ට සල්ලි දීලා වැඩ කරන්න රට ඇරලා දුන්නම , එක දිගටම වැඩ වර්ජන දියත් කලා . ඒ වගේම රටට එක ඩොලර් එකක් වත් , එක යුරෝ එකක් වත් එවන්න එපා කියලා කැම්පේන් කළා . රනිල් ආවට පස්සේ ඒවා කලේ නැහැ , දැන් හඳුන්නෙත්ති කියන්නේ නා රටට ඩොලර් එවන්න එපා කියලා , රනිල් ආවට පස්සේ හොරු නැති නිසා . හරක්කටා වෙනුවෙන් පෙනී ඉන්න නීති වේදියෝ තමා , එදා අරගල කලේ හොරු එළවන්න !
ස්තූතියි මහත්මයා.🙏🙏🙏🙏
ස්තූතියි
රටට යහපතක්ම ප්‍රාර්ථනා කරමි.ස්තුතියි .
❤ස්තූතියි
Godak sthuthi💐🌼💐
Oba thumata bohoma sthuthi .theruvan saranayi .oba thuma kiyana dewal hariyatama hari.meyata pera kiyapu dewal hariyatama hari ..deergau wewa! theruvan saranayi 🙏🙏✍️🌺oba tumata bohoma sthuthi ...🇱🇰👍
ඔබතුමා වැඩ සටහනක් කරනකම් බලාගෙන හිටියේ කිරිගහට ඇන්නවගේ කියනවා තෙරුවන් සරනයි
ස්තූතියි
මේ වෙනස්වීම් මොහු කීවේ 2019 දෙසැම්බර් සිටයි.
ඔව් ස්තූතියි
ඒ ප්‍රොපගැන්ඩා එක ගැන මේ ගොල්ලො කලින්ම දැනුවත්
Jayawewa Sir! You are Legend in our time. 🇱🇰💝🙏😌💯
@@roycearthur8060 Thank you
Thanks, your explanation
Thank you
Vijayabhi nandano raja bhawissathi nasanshayak !!!!
Theruwansaranai ♥️ ♥️
ඔබ තුමාගේ වැඩසටහන් නැති උනාම කලින් කරපුව අයේ බැලුවම හරි ... මාස 7 8 කට කලින් වෙනත් නාලිකාවකට කරපු එකක් මම ලගදි බැලුවා... මෙන්න තියෙනවා පුරෝකථනය කිරි ගහට ඇන්න වගේ
ඔව් බොහොම ස්තූතියි
Tharuwan saranyi sir 🎉🎉🎉🎉
❤
තෙරුවන් සරණයි
ස්තුතියි ඔබ තුමාට
ස්තූතියි
Excellent ❤❤
Thanks 😊
ඊයෙ විතරයි චැනල් එකට නාවෙ අලුත් එකක් දාලද බලන්න අද තමයි ආවෙ.
2019 ඔබ තුමා රනිල් මහත්තයගෙ දේශපාලනය අවසන් නෑ ජාත්‍යන්තරයට යනව කිව්ව අද වගේ මතකයි. එදා තනියෙන් හිනා උනා අද මන් වැරැදි කියල ඔප්පු උනා. ආසයි ඉගෙන ගන්න ඔබ තුමා වීඩියෝ මාලාවක් කරනවනම් වටිනව ♥️
ස්තූතියි
හැම වචනයක්ම අර්ථාන්විත වැඩසටහනක්.
ස්තූතියි
Good job....👍👍
Obatumataa..deergau..වේවා!!2!
ස්තූතියි
After a long time. Thank you, Mr.Ratnayaka. Theruwan saranai!
Always welcome
මම ගුරුත්වාකර්ශන බලය ජයගන්නා ලදී theoretically but now started to make sample if it is successful i hope to enter to politics
ඔබ තුමා පුරෝකථන හරි
ස්තූතියි
තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
You are the most truthful astrologer i have ever seen-. it is because you are a gentleman to the exact meaning of the word . Wish you the best !!!🙏
Thank you
, ඔබගේ පැහැදිලි කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙම්.🎉
❤බොහෝම ස්තූතියි
සුවපත් වේවා .
බොහොම ස්තූතියි
ආසාවෙන්..බලනවා .සර්
ඔබතුමා ට.බුදු සරනයි 🙏
තෙරුවන් සරණයි
ජයවේවා
ස්තූතියි
තෙරුවන් සරනයි ❤❤❤
තෙරුවන් සරණයි
Weldone!
Thank you
මම ජ්‍යෝතිෂයට ආසයි. එත් දැනුමක් නෑ. අහමබෙන් ඔබ තුමාගෙ වීඩියෝ එකක් බැලුවෙ. ජවිපෙ නැග්ම සහ බැස්ම. ඒ විග්රහයට හිත ගිය නිසා සබ් පාරකුත් ගහගෙනම මෙි වීඩියෝව බලනවා.
ස්තූතියි
God is great, we trust in God.
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏❤
තෙරුවන් සරණයි
Thank u sir
Welcome
ape Gedara siyalu denaobatumava visvasa karanava teruvan saranai
ස්තූතියි
තෙරුවන් සරණයි දීර්ගායු වේවා.
තෙරුවන් සරණයි
Balan hitiye sir ge program ekak enakam.🙏💐
We are all waiting and looking forward to seeing a difference in srilankan politics. I have watched so many of your videos. I remember the video you did with Indika Thotawatta. What you said about Ranil's Wickramasinghe came true. Also about a system change and old political system is about to collaps. You said it's like Banana tree has been cut in the middle it will eventually fall and new political era will begin.
Not only that you predicted protest back in April 2022.
Everything you said happened and still happening.
Thank you for your service you are giving to Sri Lanka and the world. May God bless you and protect you.🎉
Thank you
මගෙ නං දේශපාලන මතවාදයන් කිසිවක් නෑ මහත්තයා.ඔබතුමාගෙ වීඩියෝවක් එනකල් මග බලන් උන්නෙ.ඔබ තුමාගෙ ජෙයොතීෂ්ය පාඩම් මාලාව එනකල් ඊටත් වඩා ආසාවෙන් ඉන්නවා.බොහොම පිං මෙලෙස දැනුවත් කලාට
@@RamaniJayalath-x3f බොහොම ස්තූතියි
@@RamaniJayalath-x3f අපිටත් ඔබතුමාගෙන් ජෝතිෂ්‍ය ඉගන ගන්න තියෙනවා නම් එ්ක ලොකු භාග්‍යක්
මමත් දවසට එක සැරයක්වත් search කරලා බලනව වීඩියෝ එකක් දාලද කියල @@kcj_offical
ඔබ ගැන අපි විශ්වාස තබා අසන මට්ටමට අප පත්කරගන්න ඔබ සමත්වෙලා.
@@PilituraTV විශ්වාසය රැක ගැනීමට හැකි සෑම උත්සාහයක් ම දරමි.බොහොම ස්තූතියි
මට ඔබතුමාට කියල පූර්ණ ජන්ම පත්‍ර පරික්ෂාවක් කර ගෑනීමට අවශ්‍යයි. එය Online කර ගන්නවා නම් කොහොමද කර ගන්නේ වගේම ඒ සදහා වෑය වන මුදල පිළිබදව යම් සදහනක් කරන්න පුලුවන් නම් වටිනවා සහ ඔබතුමා ටොලමියානු ජෝතීශ්ය විද්‍යාව පිළිබදව ඉගෑන්වීමක් කරන්න බලපොරොත්තුවක් තිබෙනවා නම් ඒ පිළිබදව දෑනුවත් කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.🙏
070 262 00 70 whatsapp thank you
@@kcj_offical thanks very much sir. I will contact you very soon
සුපිරි ❤
ස්තූතියි
Sir godak kalayakin❤
Yes Thank you
You are the best Mr Rathnayake. Your predictions are so accurate and precise. Please do each lagna palapala video soon. God bless you.
Thank you
Atta ma.oba .wisen.hitata hari m.satu.ආරංචි yack.ganawe
Thank you so much
You're most welcome
👏👏👏👏
ස්තූතියි
ස්තූතියි