I was reading a book on Calculus and Numbers and I thought I should someday make a video on those... but man you have beaten me in this. You are insanely great in what you do! I wish you all the best!
Best you tuber I have ever seen ඔයා හිතන්න ගොඩාක් දේවල් ඔළුවට දෙනවා මිත්‍රයා...මෙහෙම cult එකක් ලංකාවෙ හැදෙනවට ආසවෙන් ඉදියේ...මම හිතෙනවා දැන් හරි කියලා... Carry on brother ❤
I wish we had more teachers/lecturers like you to educate the new generation. So that more people will be able to easily understand what you are trying to say. Waiting for the day we could see one of these videos in trending category. :) Keep up the good work. Good luck!
@@teckgeekwiz9088 I am sure he has a bigger mission to be accomplished. What I feel is, he is building the foundation for that purpose. And it's really hard to do such a task with an audience filled with different levels of understandings and mentalities. But take a look at him. He doesn't hesitate to explain the same thing over and over again until the weakest mind (I'm not trying to be offensive) would understand it. Not everyone is willing to take that risk. So we have to appreciate his effort.
Mata mathaka widiyata tesla wireless technology eka marconie ta kalin hoyagena thibuna,nikola tesla ge projects adatath pentagon eke thiyagena innawalu neda,tesla gana episode ekakma karanam niyamai
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
pin pau paladena kalayath me vidihatama wenawada?🤔
මේ වගේ යූ ටියුබ් චැනල් තව දහස් ගනනක් මේ රටේ පහල වේවා....මාර රහයි
වයර්ලස් හොයාගත්‍තෙ මාර්කෝනි නෙමේ ටෙස්ල.... ඒක නිවැරැදි කිරීම ටෙස්ල වෙනුවෙන් කරන ගවුරවයක්....
P
Tesla kale wireless electricity hoyaganna eka neda
@@lahiruchathuranga9358 ewa krnna puluwn wenna adithalama labune maxwellui markonie hinda kylai kynne
aaaaaayaaaaaa supiriiiiiii
පැය බාගේ මෙගා නාට්‍ය tv එකෙන් අයින්කරලා මේ වගේ එකක් දැම්මා නම් කොච්චර වටිනවද ❤️
Sirama kathawa
Ekanam aththa.. Yathartha pennanna hadana uthsahaya itha watinawa.
අනිවා බන් එකනම්.
ඒකනම් සිරා
Aththa oya jarawal balanawata wada mewage ekak balana eka kochchra watinwada
මමත් එච්චර ගණිතයට කැමති නෑ මට විභාගෙට ගණිතයට ලකුණු 59 යි හැබැයි මටත් දැං හිතෙනවා මම දැං මේ ඉගෙන ගන්නේ විශ්ව භාෂාව කියලා මට දැං හිතෙනවා ගණන් ඉගෙනගද්දි මම විශ්ව භාෂාවෙන් විශ්වයේ රහස් හොයන්න යන්න හදන්නේ කියලා. ස්තූති මට මේ කරපු උදව්වට. අද ඔයා මතක තියාගන්න විශිෂ්ඨ ගණිතඥයෙක් සහ විශිෂ්ඨ භෞතික විදයඥයෙක්ව ඔයා මේ විඩියෝව මගින් මේ දැං නිර්මාණය කරා කියලා !
තරඟකාරි අධ්‍යාපන රැල්ලට හසුවී "A" එකක් ගැනීම පමණක් අරමුණු කරගෙන ගණිතය සමග හරඹ කරන අපිට ගණිතයේ සැබෑ වටිනාකම පෙන්වා දුන්නාට ස්තූතියි රන්දික අයියේ!♥️
අද ඉඳන් අපි ගණිතය දෙස බලන විදිහ වෙනස් වේවී!!😃
රාමුව බලන්නෙ ලංකාවේ ඉන්න හොදම මානසික පිස්සො ටික.මාත් එහෙම පිස්සෙක් ♥️♥️
Pissa
aniwa
sira mta passe ahu une mekanam pissuwak bn
Aniwaren ❤️
😀💖💖💖💖
කාලතරණය/ Dark Tv srs/ ෆිලඩෙල්ෆියා පරීක්ෂණය ගැන කරනවට කැමති අය කෝ.... (⚠️️කාලතරණය⚠️️)
Fidelfia පරීක්ෂණය කිව්වෙ මොකක්ද මචන්
@@bestmusic5834 teach track eke vidio ekak tihbba podk blnna
H
addeh maruneeeeeee
කාලතරණය එක මරැ 👍👍
කමෙන්ට් කියවන්න ආව මට දකින්න ලැබුනෙ හැම කමෙන්ට් එකකම අරුතක් සහ බුද්දියක් සැගවී තියෙන බවයි.ඒ බුද්දිමත් මිනිස්සුන්ගෙ වටිනා කාලයට වටිනාකමක් දෙන ඔබ වැනි අයට ඊටත් වඩා ස්තුතිය
දැනට ලංකාවෙ තියෙන ගුණවත්ම' හරවත්ම' ආකර්ශනීයම u tube චැනලය විදියට මට දැනෙන්නෙ මෙික.මම අසාමාන්‍ය තරමටම u tube නරඹන්නෙක්.එහෙම වෙලත් මෙි චැනල් එක ගැන මෙහෙම comment කෙරැවෙ.episode 3ක් බැලීමෙන් පසුවයි.ඒ තරමටම මෙහෙයවන්නා මුහුකුරා ගිය ප්‍රශස්ත මටිිටමක පසුවෙනවා.හද පිරි සුභාශිංසන පුදකර සිටිනවා සහෝදරයා.
channel ඒක සුපිරි, හරිම interesting.
ඉදිකටු උදාහරනයේ පොඩි නිවැරදි කිරීමක්,
x(ඉදිකට්ටෙ මැදට ඉරක ඉදන් තියන තියන දුර), theta (ඉදිකට්ට ඉරක් එක්ක හදන කෝනය ) කියල uniformly distributed random variable දෙකක් අරන්, සම්භවිතවන් (pdf) අනුකලනය කරල, ඉර නොකැපීමේ සම්භාවිතවය 2/pi කියල පහසුවෙන් ඔප්පු කරන්න පුලුවන්.
ඒක ඒහෙම වෙන්නෙ,
සම්භවිතාවය = ඉඳිකටුව ඉර නොකැපෙන ලෙස වැටෙන කෝන /වැටිය හකි සියලු කෝන (2pi)
වන නිසා.
A/L maths කරන අය try කරල බලන්න.
"කලු කුහර" මාතෘකාව සම්බන්ධයෙන් ඔබතුමාගේ දැනුම අප හට බෙදා දෙන්නේ නම් බොහොම කැමැත්තෙමි..❤️
Sri niwasa ramanujan👌
අනිවාර්යෙන්ම 💫
මම වශි වෙලා බලන්නෙ කියල කිව්වොත් වඩා නිවැරදියි හරිම රසවත් හර බර ඉදිරාපත් කිරිම් ඔබතුමාට ගොඩක් පිං 💐💐💐💐💐💐💐💐💐
මට නම් ගණිතය හරිම විනෝදකාරී ක්‍රීඩාවක්. ඔයා කැමතිම විශය මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් මම සංගීතය සහ ගණිතය අතර දෝලනය වෙනවා 😁
Mamath🙂😌
@@mensrea1891 na.ganithaya sangithayata samana wenne na.
@@mensrea1891 thanks pehedilikirimak karata.
@@mensrea1891 I agree ☝😁
Ganithaya hoda vishayak
මට දැන් අවුරුදු 56ක්. ඒත් පුතාගේ videos බලනවා. මාරයි.
56 වයසක්ද ?
ඔන්න යාලුවනේ 51.6k කොල්ලව 100 k දක්වා යවමු.සිල්ව බටන් එකට.එතනින් නවත්වන්න හොද නෑ මතක තියගන්න.මේ කොල්ලා වටේ එක්තු වෙයල්ලා.වටිනාකම බොහොමය.
එකගයි බ්‍රෝ.... අනිවාර්‍යයෙන් ....පට්ටම වැදගත් චැනල් එකක්
සප් එක දෙන්න ඔනී...
සුපිරි බ්‍රෝ සිරාවට ආහ්හ් මේ වගේ දේවල් කරන සුපිරිම චැනල් එක
අනිව
now 😌
මේ විඩියෝ එක අව්රුදු 10-15කට කලින් හම්බුනානම් ගණිතය ඉගෙනගන්නවා මැරීගෙන😍😍😍😍
සිරාවට ඈ
මොනවද egenagaththe
ඇත්තටම
අනිවාරයෙන් මචං
Eka atta
බුද්ධිමතුන්ගේ නාලිකාව, ලඟකදි මං දැනගත්තේ මේ ගැන මොනවා වුණත් සුපිරියි අයියේ.
මරු වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ.විනාඩි 30අඩු එවා නම් දාන්න හිතන්නවත් එපා අයියේ හරී වැඩි උනාට අවුලක් නෑ😜😍👍
Ow bn me wage wisthara thiyana vedio ekak welawa wedi unata kamak naa
බුදු දහම ගැන ඉගෙනගන්න, විශ්වය ගැන දැනුම වැඩි කරගන්න, මානසික උත්තේජනය 1000%කින් වැඩි උනා❤👍👍👍
ඔයා පුදුම තැනකට ගහන්න හදන්නෙ.. හැම වීඩියෝ එකක්ම එකම point එකකට සෙට් වෙනවා... කරගෙන යමු.. ජය!!
මම දන් 12 වසරේ ගණිතය විෂය ධාරාවෙන් ඉගෙන ගන්නවා....ඇත්තටම පට්ට වීඩියෝ එකක් ... හැදෙනවා හිතලම ...ගණිතය ගැන තිබ්බ අසව තවත් වැඩි උන ඇත්තටම ......
මේ වෙද්දිනම් රිසාල්ට් ඇවිත් නේද 😁කොහොමද රිසාල්ට් 😍
@@Outofthebox62 අමෝ යකෝ ඒක 😂
@@sadanapalliyaguru6418 හේ හේ 😂
ගණන් වලට ආසයි ගණන් හදද්දී අනේ මන්ද අමුතු හැඟීමක් එන්නේ
🤔🤔🤔
පස්සේ කාලෙක තමය් මන් දැන ගත්තේ ගණන් හදද්දී,ටිකක් අමාරු ගැටළු විසදද්දී මොලේ ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා කියලා.
කොහොම නමුත් මගේ හිතේ ගණන් කෙරෙහි මාර කුතුහලයක් තියන්නේ😍
බොහොම ස්තුතියි රාමුව(chanel) ❤❤❤❤❤
අදත් ආවා.මේක සුපිරි කියන උන් කෝ
A/L Maths කරලා එපා වෙලා හිටියේ මේක බැලුවට පස්සේ අාය ගැම්මක් අාවා ගණන් ඉගෙන ගන්න 😊❤
Maths කරන එක ගැන අාඩම්බර හිතුනා මේක බැලුවම 😊
ඇත්තටම .....
අනිවා
යාලුවා ඔයා දැන් මොකද කරන්නෙ
Mathematics කියන්නේ මගේ Favourite subject එක..... එක මට Fav වෙන්න හේතුව වෙන මුකුත් නෙමේ, කුතුහලය...... මම ගාන හදනකොට ඊළඟට වෙන්නේ මොකද්ද කියලා හිත හිත ගාන හදනකොට, අමුතු ගැම්මක් එනවා.... එක වචන වලට පෙරළන්න බෑ...... එක ඇත්තටම Next level....... මම හිතන්නේ මම adventures කොල්ලෙක් වෙන්න හේතුවත් එක වෙන්න ඇති.....😇
මම දැක්ක හොදම channel එකක් මේක !එහෙම හිතන්නේ මට විතරද?
අනිවාරයෙන්ම
මේකට සම කරන්නත් පුළුවන් සිංහල content තියන youtube channel තියෙනවද
👌👌👌
✌️✌️
Aniw
Notification 1 දවාලෙ ආවට, රෑට mind relax කරගෙනම බලනව, ඒම නැතුව ඔයා ගොඩක් මහන්සියෙන් හොයගන්න දේවල් ආවට ගියාට අහල අපතෙ යවන්න ලෝබයි.. තව ඕනෙ..
me also😍
සිරා.
ගැලපෙනම වෙලාව අරන් හොදට බලන්න ඕන ❤️
ගණන් වලට අකමැති චරිතයක් මමත් ඉස්සර....ඊටපසුව හොඳ ගුරැවරියක් මුණගැහුණු නිසා ගණන්වලට තිබුණු අප්‍රිය ගතිය මදක් නැති උනා.....ඒවගේම ඔබතුමා හරි ගැඹුරැ කරැණු කාරණා බොහොම පැහැදිලිව,නිරවුල්ව හරිම ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කරන විලාසයට හරිම උද්යෝගයෙන් අපිට ඇති තරම් අහං ඉන්න හිතෙනවා සහ හොඳට කරැණු කාරණා. තේරෙනවා....ඉතිං ඔබතුමාට බොහොම පිං මෙලෙස දැනුම ලබා දෙනවාට.....ඔබතුමාගේ දැනුමේ නිම් වළලු තව තවත් පුළුල් වේවා.......💐💐💐👌👌👌👍👍👍
Brother අනික් u tubers ලා ගේ ඇස් වල තියෙන වාණිජමය අරමුණට එහා ගියපු වැදගත් පණිවිඩයක් ඔයා ළඟ තියෙනවා.මට ඒක පැහැදිලිවම පේනවා.මෙි මුළු සමස්ත නරඹන්නන් වෙනුවෙන්ම මම ඔයාට ස්තුති කරනවා.පුඵවං හැම වෙලාවෙම විද්‍යාවත් සමග ජීවිතය සමගාමී කරන අතරම ඇසට දැකිය නොහැකි ඒත් (මිත්‍යා නොවන) මිනිසාට අත්‍යාවශ්‍ය වන කරැණු කාරණා විචාරයට භාජනය කරන්න.ඒක ඔබ විසින් සිදු කරන මහඟු සමාජ සත්කාරක්ම වෙිවි.
මිනිස්සු හිනස්සල කෙටි සැපක් දෙන වෙලාවේ...ඇත්ත කියාදිල නියම සතුටට පාර පෙන්නන එක තරම් වෙන හොද දෙයක් තියනවද...ජය වේවා!!!
හැම වැඩසටහනකින්ම හැම වචනයකින්ම positive motivation එකක් ලැබෙනවා... ඉගෙනීමේ වටිනාකම වටිනා ලෙස පෙන්වා දෙන වැඩසටහනක්... ඔබට ජය...
Wow ❤️❤️❤️❤️
නලින්ද 😁😃
ආ කොහොමද මලයා
Ai parakkuu apii bala innawaa .
ඔයා නිසා තමා රාමුව හම්බඋනේ
අයිය නිසා තමා රාමුව හම්බුනේ😎
හරිම ආසාවෙන් බලන්නෙ අයියෙ.. 😋 Tech track වගේම video katha මේ තුනම මාර වටිනවා අපි වගේ වෙනස් විදිහට හිතන්න කැමති අයට. 🖤
මේ වගේ අය තමයි ලංකාවට ඕන😍.....ගොසිප් හොයන,බයිල ගහන යූටියුබ්කාරයො අතරෙ මනුස්සයෙක්ට දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට වැඩ කරන ඔබ විශේෂ කෙනෙක්...ඔබට ජය..😍🙏🔥
මමනම් ඇඩ් skip කරන්නේ නැ.. අපිට මෙච්චර වටිනා දේවල් දෙන රාමුවට මගේ යුතුකම වෙනුවෙන් .. ඇඩ් බලනවා
මට ඇඩ් ආවෙ නෑනෙ 🤔🤔
මමනං හිතන්නෙ නෑ රාමුව කරන කෙනාට මේකෙ සල්ලි වැදගත් කියල..ඒත් ඔයාගෙ හැගීම පට්ට❤
@@pradox3703 ඒක යූ ටියුබ් එකෙන් කරන පිලිවෙලක් තියෙනව...ඇඩ් ප්ලේවෙන්න එහෙමයි..
That’s so sweet of you to think :)
මෙයාට youtube සල්ලි කියන්නෙ ලොකු දෙයක් නෙවෙයි..👍👍👍
මෙච්චර දැනුමක් තිබෙන හා හොයන ඔබ භාවනාව ප්‍රගුණ නොකර ඉන්න හේතුවක් නැ..
Oyata ehema kiyanna පුළුවන් neh...marai...අධිෂ්ඨාන ජයග්‍රහනය නම් හැකියාව විස්මිත විය යුතුයි...😶😶😶
වෙනත් කෙනෙකුගේ තොරතුරු දානවට වඩා බොහොමත්ම හොද දෙනුමක් ,බුදු දහමට අදාලකරුනු ආදියෙන් යුත් වැඩසටහනක් . වටිනවා. තෙරුවන්සරනය්
Physics sambanda video ekak karannako aiye
Notification දැක්කම අමුතු සතුටක් දැනෙනවා🤗
ow
Matath
බලාගෙන හිටියේ එනකම් එකක්...
Ow
අපේ ඩේටා වලට වටිනාකමක් ලබා දුන්නාට ඔයාට ගොඩාක් පින් 🙏.. නැත්නම් අපි මේ ඩේටා ටිකෙනුත් වැල් බයිලා බලන්නෙ..🤯
ඒකනම් සිරා කතාව
🤜🤛😂
රන්දික මහත්මයා මමත් ගණිත ගුරුවරයෙක්. මම හැකි හැම වෙලාවෙම ගණිතය හා පරිසරය අතර සම්බන්ධතා දරුවන්ට පෙන්වන්න උත්සාහ කරනවා. මගෙ පන්ති වල දරුවො ටික හැමෝම හරිම කැමතියි ගණිතයට. හිස් පීරියඩ් එකක් තිබුනොත් මාව බලෙන් හරි ඇදගෙන යනවා එයාලගෙ පන්ති වලට. ඇත්තටම හරිම සතුටුයි මටත්, මොකද මම තමයි සාපේක්ෂව කට්ටියටම එපා වෙන විෂයයක් උගන්නනලත් පාසලේ දරුවන් අතර වැඩිම ආදරය දිනාගෙන ඉන්න ගුරුවරයා.❤
මම අහලා තියෙන විදිහට සහ අන්තර්ජාලයේ සඳහන් වන විදිහට ගණිතයේ ආරම්භය එඬේර යුගයෙ සිදුවුනා කියලා නේද කියන්නෙ. එඬේරයන් එයාලගෙ සත්තු ගැනගන්න ගල්කැට භාවිතා කරපු එක නේද මුල්ම සාක්ෂිය විදිහට සැලකෙන්නේ. මම වැරදි නම් නිවැරදි කරන්න. (මොකද මම දරුවන්ට උගන්වන්නේ මම උඩින් කිව්ව කතාව නිසා වැරැද්දක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම නිවැරදි කරගන්න ඕන.)ඉතාම නිහතමානීව ඒ අදහස් පිලිගන්නවා. මේ කරුණුත් ඉතිං මම මගේ කතාවට එකතු කරගෙන තමයි ඊළඟ වතාවේදී උගන්වන්නේ.
මම මේ නාලිකාවට අලුත් සාමාජිකයෙක්. ඒ උනාට ඉතාම උනන්දුවෙන් ඔබේ වීඩියෝ නරඹනවා. මම මගේ දරුවන්ට මීට කලින් උපදෙස් දීලා තියෙනවා,
Science with Ruchira නාලිකාව නරඹන්න කියලා. ඒ ලිස්ට් එකට දැන් අනිවාර්යයෙන්ම රාමුව නාලිකාව එක් කරනවා. ඔබට ජයෙන් ජයම වේවා!
👍🏻
කාලය හරහා ඉස්සරහට ගිහින් රමුවේ අලුත් වීඩියෝ ටිකක් බලන්ඩ තිබුනම්... රමුවට පිස්සු වටිලා ඉන්නේ....බලපු වීඩියෝ අයේ අයේ බලනවා...😪
Dan baluwa nam hari...
@@Mihimal Balala thiyanne
@@Demi-ne3qe nice
දෙයක් පැහැදිලි කරන්න යොදා ගන්න ඔයාගේ උදාහරණ නන් නියමයි 😇😇
"දෙවියකු නැතත් මෙහි බලයක් තිබෙනු දැනේ". LOA and Quantum physics ගැන වීඩියෝ එකක් කරන්න.ඒ දෙක සම්බන්ධ වෙන හැටි.ලෝකෝත්තරව දියුණුවෙන්න කොච්චර ආස උනත් අපි හින්දා ජීවත් වෙන අය වෙනුවෙන් ලෞකිකව අපිට දියුණු වෙන්න වෙනව.මොකද අපි ඉන්නෙ රේස් එකක.එක දැන් කොහොමටවත් නවත්තන්න බෑ.පුලුවන්.ඒත් අපිට සාප කරයි පවුලෙ අයම.ඒ හින්දා මනස පාවිච්චි කරලා දියුණු වෙන විදිහක් ඉගෙනගන්න කැමතියි.එහෙම උනොත් හිත හදාගෙන ලෝකෝත්තර වෙන්න පුලුවන්.
Channel එකේ growth එක දැක්කම පට්ට සතුටුයි
I was reading a book on Calculus and Numbers and I thought I should someday make a video on those... but man you have beaten me in this. You are insanely great in what you do! I wish you all the best!
❤️
❣️
Iqbal අයියා ❤️
ලංකාවෙ youtube වලට අත්‍යවශ්‍ය කෙනෙක් පුස් කාලකණ්ණි මොල පුබුදුවාලන්න පුලුවන් කෙනෙක්...ඔබ තුමා මෙච්චර කර කොහේද හිටියෙ....දීර්ඝායු වේවා!!!
මේ වගේ යූ ටියුබ් චැනල් තව දහස් ගනනක් මේ රටේ පහල වේවා....මාර රහයි🔻🔴➗✖➖➕
ගණිතය ගැන තව ගැබුරට කතා කරමු😍💙
🔥✌💪oww
ගනන් එපාම කලේ ඉස්කෝලේ ඒක උගන්වපු ගුරුවරු.. අවුරුදු ගානක් ඉස්කෝලේ ගියත් ඉගෙන නොගත්තු පාඩම ඔබ තුමා කියාදුන් නිසා ගනිතය ගැන හොයන්න හිතුනා. ගොඩක් පිං
සහෝදරයා channel එකේ subscribers ලා වැඩි වෙන්න වැඩි වෙන්න ඔයා හොඳ සන්සුන් මනසකින් අපිට හොඳම දේ දෙන්න.ඒක ඔයා දැනටමත් අකුරටම කරනවා.මෙි මම එක දිගටම දාන 4වෙනි comment එක.ඒ තරමටම මෙි channel එක මාරම ගති.
විනාඩි 30 ක් මදි අඩුම පැයක්වත් දාන්න...පැයකට දෙන දැනුම මාරයි...ඊළග එකත් එනකම් බලන් ඉන්නෙ සතියකට 02 ක්වත් දානව නම් අපි බලනවා...
ශ්‍රී ලාංකීය මානව චින්තනය නව මගකට විවිධ මානයන් ඔස්සේ යොමු කරවීමට මෙවැනි වැඩසටහන් ඉතාමත් යෝග්‍ය වේ.ඔබට අපගේ ප්‍රණාමය! ස්තූතිය.
ජීවීන්ගේ DNA වල කෝඩෝන අතරත් එක එක ගණිත රටා තියෙනව. කෝඩෝන එකතු වෙලා ජාන හැදෙන විදියෙ ඉඳන්ම ගණිත රටා තියෙන්නෙ
නොටිපිකෙශන් එක දැකපු ගමන් පට්ට සතුටක් දැනුනේ....
ade ow bun
අඩෝ සිරවටම මටත්..😍❤️
Best you tuber I have ever seen
ඔයා හිතන්න ගොඩාක් දේවල් ඔළුවට දෙනවා මිත්‍රයා...මෙහෙම cult එකක් ලංකාවෙ හැදෙනවට ආසවෙන් ඉදියේ...මම හිතෙනවා දැන් හරි කියලා...
Carry on brother ❤
"මට කරන දේ හරියටම කරන්නම ඕන" ❤️👌
ඒ Background Music එකත් මරු ඈ. 👌
සුපිරි අයියේ❤️
කාල තරණය ගැනත් පොඩ්ඩක් කතා කරන්න පුලුවන්නම්..
ජය ✌
ඔව් ඒකත් හොදයි
කාල තරනය කිසි දිනක සාර්ථක වෙන්නෙ නැතිබවයි මගේ නම් අදහස..
Ow time travel gana one
"කාල තරණය " ගැන comment එකක් බල බල අවෙ.. හම්බුනා... ඔව් ඒක ගැන කියන්න අය්යේ..
ඇත්තටම ආලෝකයේ වේගයට අපිට යන්න පුලුවන් උනොත් මොකද වෙන්නේ , අර ශක්තිය පිලිබද අයින්ස්ටයින් ගේ නියම ,අන්න ඒ අනුව ආලෝකයේ වේගය එක්ක, කලුකුහර කාලතරණය පිලිබද විඩියෝ එකක් කරන්න 🙏❤️
Dark tv series eka balann
Thank you for this explicit view of mathematical patterns. Wish we learned this in school. Keep it up
අයියෙ කියන්න බෑ....ඇත්තටම සර් කියන එක තමයි හරිම වචනේ....සර්...නිතරම "ටග්ගාල" කියන වචනේ කින්නනෙ නැතුව පැහැදිලි කිරීම් කරන්න...මොකක්ද කොච්චර වෙලාව ගියත් තේරෙන්නෙ නෑ...ඒ තරම් ආසාවෙන් බලන්නෙ....අන්තිමට හැම comment එකේම කියනව වගේ.....සුපිරිරිරිරිරිරිරිරිරි ......ජය වේවා....🖤🖤🤟🤟✌✌
කුණ්ඩලීන ශක්තිය, තුන්වන ඇස වගේ මාතෘකා ගැනත් ඉක්මනින්ම වීඩියෝ සීරීස් එකක් ගේන්න භාවනාව ගැන විඩියෝ ගැනත් ඉක්මනින් ගේන්න....
මම දැන් 12. ගණිතය තමයි A/l වලට හදාරන්නේ.ඇත්තටම මම ගොඩාක් ගණිතයට ආස කෙනෙක්.ඒ වගේම මම කැමතියි මේ විශ්වය ගැන ඉගන ගන්න.මේ දේවල් ඇත්තට මොකක්ද කියන කුතුහලය තියනව.ඒ ගැන කතා කරන්න කවුරුත් නැතුව හිටියෙ.ම ඉස්සර හිතුවා මට විතරද මේව හිතෙන්නෙ කියල. මට මේ චැනල් එක හම්බුනේ ලගදි.පරක්කු වෙලා හම්බුන එක ගැන දුකනෑ.මොකද තේරුම් ගන්න පුලුවන් වයසෙ ඉන්න ඕනනෙ. මේ video බැලුවම තවත් ආස හිතුන මේ ගැන ඉගන ගන්න .
"ගණිතය = දෙයක් අතර තියන සම්භන්දතාවය", කියන දේ තේරුණා. "Degree එක කියන්නේ දැනුමක් විතරයි" කියල තේරුණා.
369, 432 Tesla concept එක ගැනත් කරන්න.
තෙරුවන් සරණයි 🙏
හැමදාම වගේ නියම Episode එකක්. මමත් ගණිතයට ආසයි. හැබැයි දැන් නම් මතක එකතු කිර්‍රම හා අඩු කිරීම විතරයි.. 😜
ඉතා මහන්සියෙන් කරුණු කාරණා සොයා බලා ඒ පිලිබදව පෙර අධ්‍යයනය කර මෙවැනි වටිනා වීඩියෝ ඉදිරිපත් කිරීම, ඉතාමත් අගය කරනවා.
කාලොචිතව කතා කල යුතුම මාතෘකාවක් වන "සාරධර්ම සහ ගුණගරුක කම" පිලිබදව වීඩියෝවක් කරන්න කියා මා ඔබගෙන් ඉල්ලා සිටිනවා.🙏
ඔබට ජයවේවා 🙏
I wish we had more teachers/lecturers like you to educate the new generation. So that more people will be able to easily understand what you are trying to say. Waiting for the day we could see one of these videos in trending category. :) Keep up the good work. Good luck!
What is he trying to say?
❤️
❤️ Exactly
@@teckgeekwiz9088 I am sure he has a bigger mission to be accomplished. What I feel is, he is building the foundation for that purpose. And it's really hard to do such a task with an audience filled with different levels of understandings and mentalities. But take a look at him. He doesn't hesitate to explain the same thing over and over again until the weakest mind (I'm not trying to be offensive) would understand it. Not everyone is willing to take that risk. So we have to appreciate his effort.
සෑහෙන පිපාසෙකින් හිටියේ වීඩියෝ එකක් දානකන්.
ඒ වගේම ඇටිටමුරුත්තාව හැදෙන්න දුන්නා ඔබ තුමා..මීට වඩා වචන කොටන්න මට තේරෙන්නේ නැ..ඒත් මං කුඩාකල සිට ගණිතය එපා වුන කෙනෙක්..
දැනුත් ජීවිතේට ඕනෙ දෙවල් ටිකකට හැර මට ගණිතය බැහැ..
ඒත්
විද්‍යාව ,තාක්ෂණය ,භෟතිකවිද්‍යාව,වෛද්‍ය විද්‍යව,තාරකා විද්‍යාව වගේ විෂයයන් මඟේ අමුතු පිපාසයක් සංසිඳලනවා වගේ දැනුන..
ඒවා පස්සෙන් යනකොට මාරම මාර දේවල් තියෙන්නේ කියලා දැනුනේ.ඒ වෙකොට ඉස්කෝල ගිල්ලා ඔක්කොම වෙලා ඉවරයි..
පස්සේ මං දැක්කා ඒ දේවල් වල මූලික අඩිතාලම ගණිතය කියලා..මට මාර දුකක් හිතුණා මට ගනං බැරි හින්දා..
ඒ හින්දා ඒ ආශා කරණ විෂයයන් ගැන හොයනවා..ගනං ගැන වැඩිය හිතන්නේ නැ..ඒත් හිත දන්නවනේ මේවා බොරු නෙවෙයි කියලා.මොකද ගණිතය බොරු නෙවේනේ..මට ඒවා හදලා බලන්න බැරි උනාට ඕනෙ කෙනෙක්ට හදලා බලන්න පුලුවන් හරිද බලන්න.
ඔබ තුමාට ගොඩක් පිං මේ දේවල් ගැන දැනුවත් කරනවට.🙏🙏🙏🙏🙏
මට හිතුනෙත් ඔබතුමාට හිතුන දේමයි.
ලියනාඩෝ ඩ වින්සි අදටත් අභිරහස් උන දේවල් ගොඩක් ලෝකෙට ඉතිරිකරල ගිය කෙනෙක්..ඒ වගේම එයා අතීතේ සටහන් කරපු සමහර දේවල් මෑතකදි තමයි විද්‍යාත්මකව හොයාගත්ත දේවල්වල මුල උනේ..ඩ වින්සි ගැනත් වීඩියො එකක් කරන්න අයියේ පට්ටම දේවල් ගොඩක් තියෙයි ඔයාට කතාකරන්න ❤️
හිතුවෙවත් නෑ.. මාරම interesting...!
සැබෑවටම තියන දේ දැන ගන්න පුලුවන් බුදුන් වහන්සෙගෙ දර්ශනයෙන් පමනයි.
වීඩියො එක පටන් ගත්ත වෙලාවෙ ඉදං සමවැදිල වගෙ බලං ඉන්න පුලුවන් .හරිම වටින අන්තර්ගතයක්.බොහොම ස්තූතියි අපිව මෙහෙම දැනුවත් කරන එකට.❤️
නිකොලා ටෙිස්ලා ගැන විඩියෝවක් ඔනි කියන අය මෙි පැත්තට
nikan pala yanna
Ha bn 😂😂
කලානෙ
Ai video ekak dala thiyenne
nikola tesla ගැන විඩියො එකක් කරන්න පුලුවන්ද 3,6,9, අංක වල රහස ගැන 🔥
මේ වගෙ වටිනා වැඩසටහන් නිසා තමයි you tube එකට වටිනාකමක් එන්නෙ,බොරු චැනල් නිසා you tube ව්නාශ වෙලා ,ඔබට ජය
අහම්බෙන් හමුවුන චැනල් එකක්😍 හැම වීඩියෝ එකක්ම බැලුවා නියමයි අයියේ💓💓
ඔබතුමා අනාගතයේ බුදු බව පතනවද? ඔබ තුමාගේ පැහැදිලි කිරීම් හරියට පාරමී දම් පූර්ණය කරන බෝධිසත්වයෙක්ගේ වගෙයි. ඔබතුමාට ජයෙන් ජය.
😂😂
අපොයි මං හරිම සාමාන්‍ය කෙනෙක්. ලොකු විශේෂයක් නෑ :)
අහන්න,කියන දේ හිතට ගන්න..අපි නොදන්න ගොඩක් දේ රාමුව කරන කෙනා දන්නව.ඒත් පුද්ගල වන්දනාවෙ හෝ අතිශෝක්තියෙන් භක්‍තිමත් වෙන්න එපා..බුද්ධියෙන් බලමු..
Kauda yko meka kiypu modaya..😂😂😂😂..
මහයාන බුදුදහමට අනුව ඕනැම කෙනෙකුට පරමිත පුර බුදු බව ප්‍රාර්ථනා කල හැකි
තෙරුවන් සරණයි ඔබතුමාගේ වැඩසටහන හොඳට කරලා තියෙනවා. ඇත්තටම විශ්ව සමීකරණ ගැන මම අහල තියෙනවා විශ්ව භාෂාව ගණිතය කියලත් මම දැනගෙන හිටියා. ඇත්තටම විශ්වයේ සියල්ලම පවතින්නේ. ගණිතයේන් ඔබතුමා කියපු රන් kombuwa ගැනත් මම කලින් අහල තියෙනවා. සරලවම කිව්වොත් අනාගතය ගැන කියවන කේන්දර තනිකරම ගණිතය ම විතරයි. ඔබතුමා යන ගමන හොඳයි. වැඩසටහන හොඳටම කරලා තියෙනවා. මට හිතෙන විදිහට ඔබතුමාට මිනිසුන්ගේ සිත් අතරට පහසුවෙන් යන්න පුළුවන්. හොඳ දේවල් කරල මිනිස්සු අතරට යවන්න. මම මෙහෙම කියන්නේ ඔබගේ පාර මට පැහැදිලිව පේන නිසා. මෙහෙම වචන ටිකක් කිව්වේ පිට් එකට. ඔබට ජයෙන් ජය
අය්යෙ පිටසක්වල ජීවීන් ගැනත් වීඩියො එකක් කරන්නකො
Sira kathawa
අයියා උස දිග පලල වගේ කාලය කියන්නෙත් යම්කිසි රාශියක්ද ඒක විතරක් කොහොමද එක දිශාවකට ගලන්නේ..ඒ ගැන වීඩියෝ එකක් ගේන්න කියලා කියන්න කැමති යාලුවෝ ලයික් එකක් දාන්න .මේ කමෙන්ට් එක දකින්න.ස්තුති ..❤
මේක ඉතාමත්ම වටින වීඩියෝ එකක්. හරිම ආසාවෙන් බැලුවෙ. විශේශයෙන්ම..මන් පහුගිය දවස්වල Dan brown මහතාගේ Origin පොත හා Charles Davin මහත්මයාගේ The origin of species යන පොත් ගත්තා. ඒ දෙකේම පිටකවරවල මේ ෆිබොනචි සර්පිලය(ඒ බව දැනගත්තෙ මේ වීඩියෝ එකෙන්) ස්වභාවිකව පවතින ආකාර දෙකක් තිබුනා. මන් ඒවා දැක්කම හිතුවා..අනිවාර්යයෙන්ම සම්භවය ගැන කියවෙන මේ පොත් දෙකේම මේක තියෙන්න හේතුවක් තිබිය යුතුයි කියලා. අද තමයි මන් හරියටම ඒවාට හේතු දැනගත්තෙ. ඔබට බොහොමත්ම ස්තූතියි. ඉදිරියටත් මෙවැනි වීඩියෝස් කරන්න. ඔබට ජය!
අනිවාර්යෙන්ම මට ගණිතය (physics) පොඩ්ඩක් එපා වෙලා තමයි හිටියෙ ඒත් මේක බැලුවට පස්සෙ ආසාවක් ඇති වුනා..........ගොඩක් ස්තූතියි අයියට....❤️❤️❤️
ගොඩක් පිං ..භාවනා ගැන කතා කලට.💪🙏🙏...please Ayye භාවනා video akath karana oyata ශක්තිය ලබෙවා..!!!
ane yako videos balala bawana igana ganna ba. lanakwe ona taram aranye thiyenawa, guru waru innwa. gihilla igena ganinko. channel 1 cha wena ewa illan natuwa
Harsha Dissanayake th-cam.com/users/NirapekshathwayeMaga. Me link eka follow karanna kamathi nam.
@@sethpirithsl බොහොම ස්තුතිය .🙏
@LiXDY redda puluwan. anthipita pissu hadala tamai nawatinne. mulin bawana guruwarayek ekka katha karala balanna. Attammala karanawa wage boru bawana nam thaniyen kara kara inna puluwan
@@nadeekaabeywickrama5446 ගොඩක් ස්තුතිය බ්‍රො.👌
මමත් ගනිතය ඉගනගන්නවා ඒකට තිබුන ආසාව මේකෙන් තවත් වැඩි උනා හිරිගඩුත්පිපෙනව මේ ගනිතයේ සත්‍ය බවට.මගෙ අත්දැකීම් වලටත් අනුව සමහර දේවල් ගනිතයෙන් ඔප්පු වෙනව මහ පුදුමාකාර විදියට ඒක කියල වැඩක් නෑ ඉගනගෙනම බලන්න ඕන.thsnks ayiye oyata.
Fibonacci Day is November 23rd, as it has the digits "1, 1, 2, 3" which is part of the sequence. So next Nov 23 let everyone know!
යූටියුබ් වීඩියෝස් වල ටයිම් ඩියුරේශන් එක මදී වැඩි කරන්න කියනවා ඇහුවමයි එතනම තියනවා සාර්ථකත්වය ඒ වගේම මේ විඩීයෝස් වල දාලා තියෙන බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක මේ වීඩියෝ බලන්න එක්තරාවිදියක උත්තේජනයක් ඇතිකරනවා නොඇසූනොපිරූ මාන කරා අපිව ගෙනයනවාට බොහොම තුති 🙏 ජය
අයිය නම් ඇවිදින පුස්තකාලයක්... හිතාගන්න බැරි අමුතුම දේවල් ගේනව අයිය.. අයියල වගේ අය ලංකාවට සම්පතක්.. ඇයි අයියල වගෙ අයගෙන් ලංකාවෙ අය වැඩක් නොගන්නෙ කියල හිතෙද්දි කණගාටුයි.. අයිය මේ කරණ වැඩේ මාරම වටිනව.. ළගදි මං රාමුවට ඇදුනෙ. බලපු පලවෙනි වීඩියෝ එකෙ ඉදන්ම ඇස් අදහා ගන්න බැරි දේවල් දැන ගත්ත... හොදම දේ කියන්නෙ ඒ හැම පැහැදිලි කිරීමක්ම හරිම තාර්කිකයි..
ඔබතුමා මෙච්චරක් කොහෙද හිටියෙ.. මාරම වටිනවා...❤
🙂
Accent එක සහ ඔයා present කරන විදිය පට්ට ❤️🔥
ආදරණීය පුතුණේ මං පාසැල් ගිය කාලේ ගණිතයට ඉතා ආස කරපු බෙහෙවින්ම දක්ෂ බව අනික් අය කියන ළමයෙක් දැන් කිරිඅම්මා කෙනෙක් ඔයාගේ විශ්වයේ භාෂාව මැරෙන්න ඉස්සර දකින්න ලැබිච්ච එක මට ලොකු දෙයක් ලොකු දෙයක් පුතාට ගොඩාක්ම ගොඩාක්ම ස්තුතියි දැනුත් මම හරි ආසයි මට හැමදාම හිතුණේ පුංචි දවස්වල හැම තැනම ගණන් තියෙනවා කියලා හැබැයි මට ඒක තේරුනේ අද තමයි මගේ රන්දික පුතේ ඔයාට ස්තුතියි මම යාළු කිරිඅම්මා
යෝගීන්ගේ භාවනා ක්‍රම හා බෞද්ධ ක්‍රම ගැන video එකක් කරන්න යන්න කරන්න පුුලුවන් දේවල් හා ඒ මට්ටමට යන්න කරන්න ඕනි දේවල් ගැනත් විස්තර කරන්න...ඉල්ලීමක්...
ගණන් වලට ගොඩක් ආසයි මමනම්.. maths,physics 👌❤.. වැඩිදුර ඉගනගෙන අලුත් theories හොයාගන්න, හොයාගෙන තියෙන ඒව පැහැදිලි කරගන්න ❤
වෙනදා වගේම හරිම රසවත්... කලය අපතේ නොදමා අවශ්‍ය දේ පමණක් වීඩියෝවලට ඇතුල් කරන ඔබ නම් හරි වටිනවා....
මම විද්‍යා ගුරුවරියක්... උගන්වද්දී කිව්වා වගේ ඒ ඒ පාඩම් ඉගෙන ගන්නේ ඇයි කියලා දෙන එක ගොඩක් වටිනවා.... හද්වතින්ම සුභ පතනවා අයියේ...
1.ඔයාගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ,මෙයට කලින් මං කිසිම youtuber කෙනෙක්ට එහෙම කරල නෑ.මොකද මට කිසිම interest එකක් නෑ.ඔයාගේ වීඩියෝස් වල unique ගතියක් තියෙනවා.
2.පෞද්ගලිකව මං ගණන් වලට වැඩිය ආස කෙනෙක් නෙමෙයි නමුත් මම මේ වීඩියෝ එක පළවෙනි තත්පරයේ ඉදන් අන්තිම එක වෙනකන් බැලුවා.මේක හෙන වැදගත් ඒ උනාට මන් දන්නෑ කොහෙන්ද පටන් ගන්නෙ කොහෙන්ද ඉවර කරන්නේ කියලා.
Video එක බලන් ඉද්දිම 100k subscribers. Congratulation ❤️🙏
Thank you!
ගොඩාක් වටිනවා..හැකිනම්..ගණිතමය වශයෙන් වේගයෙන් ගුන කිරීමේ ක්‍රම ටිකක් සදහන් කරන්න.. දැන් කාලෙ ඉතා වේගයෙන් විශාල සංබ්‍යා ගුණ කරන අය ඉන්නවා .ඒත් ඒ ක්‍රම අපි දන්නෙ නෑ...
මනෝවිද්‍යාව තුළ
විශ්වය ආකර්ශන සම්බන්ධව අධ්‍යයනය කිරීමේදී ,
විශ්වයේ භාෂාව ලෙස හඳුන්වන්නේ මිනිසා තුළ ඇතිවන හැඟීම් හා සංවේදනාය.
මිනිසා කියන්නෙ විශ්වයේ එක දෙයක් විතරයි ලක්ශගනන් දේවල් අතරින් ... ඒ නිසා මිනිස් සිතුවිලි මිනිස් හැගීම් පවා විශ්වයේ පොඩි පොඩි කොටස් විතරයි ...
" නිකොලා ටෙස්ලා " විද්යාච්ඥයා පිළිබඳ සහ ඔවුගේ පුදුමයජනක නිර්මානයන් සහ නියමයන් පිළිබඳ විස්තරයක් ඉදිර්පත් කරන්න පුලුවන් ද සර්.❤️
Mata mathaka widiyata tesla wireless technology eka marconie ta kalin hoyagena thibuna,nikola tesla ge projects adatath pentagon eke thiyagena innawalu neda,tesla gana episode ekakma karanam niyamai
ඔව් අනිවා කරන්න මේක
මම එකම කියන්න ගියා විතරයි
❤
මාර්කෝනි රේඩියෝ එක නිර්මාණය කළේ ටෙස්ලාගේ දාහත්වෙනි පේටන්ට්බලපත්රය පාවිච්චි කරලා
මූලාශ්‍රය ColdFusion TV TH-cam channel
School යන කාලෙ මෙ විඩියො එක බැලුව නම්, අද මීට වඩ හොද තැනක මම ඉන්න ඉඩ තිබ්බ කියල හිතෙනව. කොහොන උනත් Young Generation එකට පට්ට විදියට වටින වීඩියොස් ගේන ඔයාට thank you.. ❤❤❤❤
රන්දික සහෝදරයා ඔබට ස්තූතියි! ඔබේ එපිසෝඩ්ස් වලට ඉංග්‍රීසි උපසිරැසි යෙදිය හැකිනම් ඉතාම අගනේ යැයි සිතෙනවා...මම හුඟක් කැමති මාතෘකාවක් නිසා වෙනත් "රාමුවකින්" කරුණු කීපයක් එකතු කරන්න හිතුවා...
මම බුදුදහම විශ්වයේ භාෂාව යැයි තරයේ විශ්වාස කරමි. එසේම බුදු දහම සරල ගණිතය මත පදනම්ව ලෞකික සහ ලෝකෝත්තර කරුණු විස්තර කර ඇතයි සිතමි. එසේ කියන්න හේතු කිහිපයකි. බුදුන් වහන්සේ හැම ප්‍රශ්නයකටම මුල හොයාදුන්නෙ "බෙදා" ( ව්භජ්ජවාදීව ) වෙන්කර බැලීම තුලින්. එයට හොඳම උදාහරණය "අංගුත්තර නිකාය"! එය එකේ කරුණු ( ඒකක නිපාතය ) සිට එකොළහේ කරුණු ( ඒකදසකනිපාත ) දක්වා පිළිවෙළින් චිත්ත ලෝකය සහ භෞතික ලෝකය අපූරුවට බෙදා දක්වා ඇත. මේ සියල්ලටම වඩා බුදු දහමේ හදවත "සංඛ්‍යා" මත පදනම් වන්නේ යැයි කියුවොත් ඔබ පිළිගන්නේද? එය මෙසේයි ( මට වැටහෙන විදියට ).
"සංඛ්‍යා"ව කියන වචනය "සං" සහ "ඛ්‍ය" යනුවෙන් බෙදා දක්වන්න පුළුවන්. "සං" යන්නෙන් "එකතුව" සහ "ඛ්‍ය" යන්නෙන් අඩුකිරීම හෝ ක්ෂය කිරීම අරුත් ගැනෙනවා. එකතු කරගත් දෙය සාර යැයි සිතා නැවත නැවත ඉපදෙන තැන "සංසාර"ය වේ. මෙයට සාපේක්ෂව "ඛ්‍ය" යන්නෙන් මේ සරුයැයි සිතා ගමන් කර "සංසාර" භව එකතුවෙන් මිදීම හෙවත් "නිවන" හැදින්වේ...මේ නිසා බුදුන් වහන්සේගේ දහම (ආගම නොවේ) "සං දිඨිධිකෝ" යනුවෙන් මේ එකතුව "=සං" දැකගන්නා දහමක් ලෙසත්, එය "ඛ්‍ය" කිරීම හෙවත් රාගඛ්යෝ නිබ්බානං - ද්වේෂඛ්යෝ නිබ්බානං - මෝහඛ්යෝ නිබ්බානං" කියා සදහන් කර තියෙනවා...
සං+වාදයට නොව ඛ්‍ය+වාදයට විවෘතයි...
විශ්වයේ තියෙන්නෙ pattern ,නැත්නම් රිද්මයක්. not just fibonacci sequence.
සමහර දේවල් මා දන්නා කිසිම subject එකකින්වත් මට පැහැදිලි කරගත නොහැකි විය ( ගණිතය ද ඇතුලුව). නමුත් සමහර දේවල් ගනිතය මගින් සොයාගත හැකි විය.
ගොඩක් වචන නිරුක්ති මගින් පැහැදිලි කල නොහැකිය.
සමහර දේවල් නිසා සාමාන්‍ය ජීවිතයත් අවුල් වෙනවා ගැඹුරට කල්පනා කරන්න ගත්තාම.
අයියේ, 'පිරමීඩය' ගැන වීඩියෝ එකක් ඕනේ 😌❤️
ගණිතය උගන්වන ගුරුවරුන් හරිම ආත්මාර්තකාමී පිරිසක් ඒයාලා ඇත්තටම මේ ගණිත විෂය ගැන නිර්ලොබීව විෂයේ වටිනාකම කියලා දෙනවනම් අපේ ළමයි මීට වඩා උනන්දු වෙන්න පුලුවන්.ඔබ තුමා ඒ අතින් වටින පුද්ගලයෙක්