පෘථිවියෙන් පිට ජීවීන් පිළිබඳව විග්‍රහයක් #01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 1.8K

  • @Raamuwa
    @Raamuwa  ปีที่แล้ว +22

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

  • @Raamuwa
    @Raamuwa  2 ปีที่แล้ว +127

    මෙහිදී තිවනාකු ජනතාව වසර 10,000 කටත් එහා ජීවත් වූ බව පැවසීම මා අතින් සිදු වූ ප්‍රමාද දෝෂයකි. තිවනාකු ජනතාව අවුරුදු දහසකටත් එහා ජීවත් වූ ජනතාවක් බව පැවසීමටයි මට අවශ්‍ය වූයේ ( ක්‍රිස්තු වර්ෂ 600 සිට 1000 පමණ දක්වා)

  • @chamirandeniya2208
    @chamirandeniya2208 3 ปีที่แล้ว +32

    රන්දික මල්ලි ඔයාගෙ කතා විලාසය වේගවත් බව ලබාදෙන දැණුම අනාගත පරපුරට දෙන පණිවිඩය මරු.අපේ භාසාව හරහා තිබු හිදැස ඔබ පුරවනවා නිහතමානීව .ඔබේ නෙත් එයට ආකර්ෂණයක් .ඔබ අපේ යුගයේ ප්‍රාඥයා .නිල නොලත් මහාචාර්ය වරයා.අංතර්ජාතික සිසුවා විශ්වයත් තරණය කිරීම සාර්ථකව පසු කරනවා .ජයම පතමි.

  • @variousaction2191
    @variousaction2191 3 ปีที่แล้ว +873

    *මේ වගේ channel එකක video ලංකාවෙ tranding වෙනකාලෙදි ලංකාව කොහොම තැනකට එයිද?*
    _එකගනම් vote එකක් දෙන්න._
    👇

    • @kaviya2532
      @kaviya2532 3 ปีที่แล้ว +10

      කොහොමද මෙහෙම typing කරන්නෙ 🤔

    • @lahiru-madushan
      @lahiru-madushan 3 ปีที่แล้ว +3

      *_-ඔක්කොම-_*

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +12

      ඕපදූප ,මල් සිංදු වලට සා වෑව් ගගා දඟලන මිනිස්සු කවද මේ වගේ දේක වටිනාකම තේරුම් ගනීද

    • @tharindudasanayaka7415
      @tharindudasanayaka7415 3 ปีที่แล้ว +4

      ‌එදාට lankawe TIKTOK නැතිවෙයි

    • @chandanapremalal3299
      @chandanapremalal3299 3 ปีที่แล้ว +4

      @@tharindudasanayaka7415 එහෙම වෙනකන් අපි හැමෝම බලන් ඉන්නවා😘

  • @anurajaya
    @anurajaya 3 ปีที่แล้ว +30

    පිරමිඩ ගැන වෙනම කතා කල යුතුයි.... මේ විෂය සම්බන්දයෙන් ඉතා වැදගත්... ඔබ‍ට ජයෙන් ජය

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +367

    රාමුව රන්දික අයියා කියන්නේ හෙනම සංකීර්ණ කෙනක් වගේ පෙනුනට ඔහු ඕනෑම කෙනෙක්ට තේරෙන ආකාරයට දෙයක් තේරුම් කරන්න අති දක්ෂයෙක්

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 3 ปีที่แล้ว +6

      එ් වගේම තමා කෙනෙකුගේ පුයමානාප කෙනෙක්....එ්තකෝට ඉතින් බලාගෙන අහගෙන ඉන්න හිතේනවා නේ

    • @shanlanka6670
      @shanlanka6670 3 ปีที่แล้ว +6

      Richard faynman වගේ...

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda 3 ปีที่แล้ว +110

    මේවගේම අපිට අබිරහස් ජීවීන් (Meg,දියකිදුරියෝ,loch ness monster වගේ) පිලිබදවත් හරවත් වැඩසටහනක් අපිට ලබාදෙන්න. දිගටම කරගෙන යන්න ලස්සන වැඩක්. ආසාවෙන් පොඩි පුතත් එක්ක බලන්නේ ❤️🔥

  • @tubemart502
    @tubemart502 3 ปีที่แล้ว +983

    ඕනම භාශාවක් ලේසියෙන්ම ඉගෙන ගන්න විදිය ගැන video එකක් ඕනි කියන අය කීයක් ඉන්නවද බල්මු..

  • @malshakannangara7698
    @malshakannangara7698 3 ปีที่แล้ว +8

    ඔබ තුමාගෙ දැනුම තව තවත් වර්ධණය වේවා!!! 🙏

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +566

    අද කලින්ම ආවා 😍😍😍

    • @badboy8616
      @badboy8616 3 ปีที่แล้ว +7

      respect!!!!!! koccr loku channel tibilath loku kamak nathi ekata❤️

    • @cricnoc9297
      @cricnoc9297 3 ปีที่แล้ว +2

      Nihathamanii charitha..❤️

    • @gkdskapgu7461
      @gkdskapgu7461 3 ปีที่แล้ว +1

      බිලි මයර් බලන්න.

    • @1lazkmpwrmnyywgjmwwwptbkgl971
      @1lazkmpwrmnyywgjmwwwptbkgl971 3 ปีที่แล้ว +2

      Intersteller (2014) movie eka review karanna 🤗🤗

    • @sanchithaudana3850
      @sanchithaudana3850 3 ปีที่แล้ว

      Ayiyath balanawa ne

  • @dinushkasisirakumara3828
    @dinushkasisirakumara3828 3 ปีที่แล้ว +2

    ඉලග කොටස දානකම් බලාන ඉනනං ඔබ තුමාගේ මේ දැනුම බෙදා දීම ඉතා අනර්ගයි

  • @k.i.wsocial7544
    @k.i.wsocial7544 3 ปีที่แล้ว +101

    Ambo රත් වුන වැලි වලට වතුර බිංදුවක් වැටුන වගේ😍

  • @nbarts6500
    @nbarts6500 3 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ සුපිරිම මාතෘකාවක්.. රාමුවට ජය.

  • @pasindukavinda1618
    @pasindukavinda1618 3 ปีที่แล้ว +123

    දෙවනි භාෂාවක් ඉගන ගන්න විදිහ ගැන video එකක් ඔනී

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 3 ปีที่แล้ว +2

    රාමුව හරිම ආසාවෙන් බලනවා, බොහොම ස්තුතියි, ජයවේවා! තෙරුවන් සරණයි!

  • @PrasadOnline
    @PrasadOnline 3 ปีที่แล้ว +168

    බුද්දිමතුන් වෙනුවෙන් වෙන්වුන channel එකක් දකින්නත් සතුටුයි ! ✌👍

  • @dumindanirodhanayaka468
    @dumindanirodhanayaka468 3 ปีที่แล้ว +66

    පිස්සුවෙන් හොයපු ,හොයන දේවල් වලට රාමුව දුන්නෙම ලොකු හයියක්..මෙතනින් නවතින් නෑ අපි.ඉදිරියට ත් ජය!

  • @dinethchandrasena
    @dinethchandrasena 3 ปีที่แล้ว +40

    මම වැඩියෙන්ම උනන්දු මාතෘකාවක්. ඊළග කොටස් වලින් සමාජයේ ගොඩක් කතාබහ උනු රොස්වෙල් වගේ සිද්ධීන් ගැනත් වර්ණවත් විස්තරයක් බලාපොරොත්තු වෙනවා....
    waiting for next episode 🤗💝

  • @arunasrikasun8051
    @arunasrikasun8051 3 ปีที่แล้ว +4

    මම ඔබ තුමා කියපු පොත් අරන් කියෙව්වා.ඇත්තටම ඒ පොත් විශේෂයි....❤️❤️

  • @nipundilshan6081
    @nipundilshan6081 3 ปีที่แล้ว +105

    උගතුන්ගෙ යුගය නොව මේ බුද්ධිමතුන්ගේ යුගයයි

  • @dumindawekadapola8794
    @dumindawekadapola8794 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි මගේ බුද්දිමත් මිත්‍රයා. ඉතාමත් සිත් ඇදගන්න විශයක්. මතු සම්බන්ධයි.

  • @punnyaheendeniya2294
    @punnyaheendeniya2294 3 ปีที่แล้ว +6

    ඔබ මේ කරන සේවය විශිෂ්ටයි.ඔබ ඉතා වෙහෙසී නිර්ලෝභීව අපවෙත මෙසේ ලබාදෙන්නා වූ දැනුමට අප ඔබට ණයගැතී...මා ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනාවක් කරන්නම්.ඔබ අප වෙත ලබා දෙන දැනුමේ ආනිසංසයෙන් ඔබගේ බුද්ධිය එමෙන් බිලියම ගුණයක් දියුණු වේවා.සත්‍යම අවබෝධ වේවා..ඔබට බොහොම ස්තූති 🙏🙏

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 3 ปีที่แล้ว +7

    ඔයා කතාකරන විදිහට තමා වැඩිපුරම ආස. එකදිගට පැය ගානක් උනත් අහගෙන ඉන්න පුලුවන්

  • @chathudew8264
    @chathudew8264 3 ปีที่แล้ว +1

    බටහිර විද්‍යාවෙ එක වැරදි දෙයක් මන් දකිනවා අතීතයේ අලුත් දෙයක් සොයා ගත්ත උගතුන්ව හිර කලා වගේ නව දැනුම සොයාගෙන යන මිනිස්සු ඉදිරිපත් කරන දේවල් තමන්ගේ දෘෂ්ටිකෝණයෙන් පිට නම් ඒක ගොතපු එකක් බොරුවක් කියන්න පෙලබීම එහෙම සොයා ගැනීම් යට යන්න හා සොයා ගන්නා පුද්ගලයන් තොරුතුරු ඉදිරිපත් නොකරන්න හෙතුවක් වෙන්න ඇති කියලා මට හිතෙනවා තමන්ගේ ජීවිතේ බාගයක් කැප කරලා හොයාගත්ත දේවල් reject වෙනකොට එයාල තවත් පරීක්ෂන වලට යන්න මැලි වෙන්න පුලුවන්නේ. ඉස්තරම් වීඩියෝවක් අයියේ සුපිරි ❤️❤️❤️❤️❤️❤️

  • @kaveeshajayasinghe882
    @kaveeshajayasinghe882 3 ปีที่แล้ว +14

    2020 November 12 වෙනිදා මෙම මාතෘකාව යටතේ ඉදිරිපත් කීරීමක් කරන ලෙසට මම ඔබ තුමාට messenger මගින් දැනුවත් කලා !! ගොඩක් ස්තූති මෙම ඉදිරිපත් කිරීමට ♥️

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 ปีที่แล้ว +2

    ඔබේ වෙහෙස අගය කරමි. ඔබ වැනි බුද්ධිමතුන් තව තවත් ලෝකයට පැමිනේවා. සබුද්දිකව තරක ඥාණයෙන් යුත් ඔබ වැන්නන් අපේ රටට අත්‍යවශ්‍ය කාලයයි මේ.

  • @podilazi9545
    @podilazi9545 3 ปีที่แล้ว +26

    හීරෙ ඉදන්ම අපි අයියගෙ VIDEO බලනවා.💓💓💓💓💓💓💓💓

  • @ireshkarunarathna
    @ireshkarunarathna 3 ปีที่แล้ว +6

    ලොකු අලියා ගැන කතාව දාන ගමන් සුමේනෙරියන් ශිෂ්ටාචාරය හා අනුනාකි වරුන් ගැනත් විස්තරයක් උලුප්පන්න පුලුවන් නම් ගොඩක් නියමයි...
    බුද්දියේ පුස්තකාලය රාමුවට ජය වේවා ❤️✌️

  • @-wishwayathrikaya3974
    @-wishwayathrikaya3974 3 ปีที่แล้ว +56

    සති 2 ක් අලුත් වීඩියෝ එක එනකන් හිටියේ. බර්මියුඩාව ගැන තාම හරි වීඩියෝ එකක් හම්බුනේ නෑ. ඒ ගැන වීඩියෝ එකක් දාන්න කියන අය කෝ.

  • @LayyaCinematics
    @LayyaCinematics 3 ปีที่แล้ว +8

    හැමදාම අන්තගාමී නොවී දැනුම ලබා දෙන ඔබට ජය

  • @nadira8407
    @nadira8407 3 ปีที่แล้ว +7

    111k ඔබ සමග සිටීම සතුටට කරුණකි. වටිනා අදහස් සොයාගෙන අප වෙනුවෙන්ද කාලයක් සොයා ගැනීම වෙනුවෙන් සියලු ම දෙනා වෙනුවෙන් මාගේ ස්තුතිය ගෞරවය 🙏

  • @vishvamitthamuthukumarana7822
    @vishvamitthamuthukumarana7822 9 หลายเดือนก่อน +2

    Greatly appreciate your effort. Thank you so much

  • @lakinduchamathsenarathna8619
    @lakinduchamathsenarathna8619 3 ปีที่แล้ว +19

    Ammo බොහොම කාලය ඔබගේ විඩියෝවක් එනකන් බලාගෙන හිටියා සහොදරයා😍😍🙏🙏🇱🇰🇱🇰

  • @-dx6dm
    @-dx6dm ปีที่แล้ว +4

    යට ඉදල උඩටම බලාන එන ගමන්....❤️

  • @akashsandeepa9562
    @akashsandeepa9562 3 ปีที่แล้ว +54

    උදේ ඉදන් බල බල හිටියේ වීඩියෝ එක දානකන්....❤️❤️❤️

  • @kasunchathuranga4170
    @kasunchathuranga4170 3 ปีที่แล้ว

    මේ වගේ වැඩඩටහන් පෙලක් මම හොය හොය හිටියෙ හැම වීඩියෝ එකක්ම මුල ඉදන් අගටම බැලුවා.ගොඩක් ස්තුති ❤️❤️

  • @bhashithaaruj873
    @bhashithaaruj873 3 ปีที่แล้ว +47

    සති දෙක හරියට කල්ප ගානක් වගේ .යූටියුබ් දෙක දිහා අද දවස බලන් හිටියා. මෝහනය කිරීම කලාවක් නම් එහි පිකාසෝ නුඹයි ... ඇත්තෙන්ම ඔබ කවුද ?

  • @MadushaANDIshani
    @MadushaANDIshani 3 ปีที่แล้ว

    අහන්න බලන්න කැමති මාතෘකාවක් අයියෙ...ගොඩක් ස්තූතියි ...ජය වේවා..

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 3 ปีที่แล้ว +76

    ඉලෝන් මස්ක්ගෙ නිව්‍රලින්ක් ප්‍රොජෙක්ට් එක සාර්තක උනොත්,අයියගෙ මොලේ කොපි එකක් ක්ලව්ඩ් එකකදාල තියන්න අපි ඒක පේස්ට් කරගන්නම් අපේ මොලේට, විඩියෝ හද හද මැරෙන්න ඕනි නෑ සරලයි😂😂❤️❤️

    • @buddhikachamara
      @buddhikachamara 3 ปีที่แล้ว +9

      phone එක පැත්තට දලා පොත් කියවන්න..

    • @jhonnysins1767
      @jhonnysins1767 3 ปีที่แล้ว +1

      @@buddhikachamara ඇයි

  • @GayaWalker
    @GayaWalker 3 ปีที่แล้ว +5

    TH-cam එකේ ආසාවෙන් පිස්සුවෙන් බලන එකම චැනල් එක ❤️🔥

  • @blackbugaming6389
    @blackbugaming6389 3 ปีที่แล้ว +58

    කලු කුහරෙ යි කාල අවකාශ ගෙනත් ගෙන්නකෝ පුලුවන් නම්

  • @prbzero
    @prbzero 3 ปีที่แล้ว +56

    0:42 Community අපඩේට් එක
    1:07 සක්වල සහ විශ්වය
    2:18 ජීවීන් හදුනා ගැනීම
    3:25 ජීවය
    07:03 ප්‍රජනනය කරන්න පුළුවන් ගඩොල්
    08:22 කලු සුදු කියන්නෙ මොනාද
    10:36 ඇමෙරිකාවේ හොර වැඩ 👽
    12:44 ෆ්‍රැන්ක් ඩ්‍රේන් මහතා
    14:46 SETI
    14:54 SERENDIP
    16:17 කාල් සේගන් මහතා
    21:12 නාසා ජීවීන් සොයාගත්තාද ?
    21:50 ඉගිය "
    23:03 බොලීවියානු පුවා පුන්කු
    24:42 ජමේන් ඩ්ටලන්, මාසෙල් ග්‍රියොල් විද්‍යාඥ(මානව)
    25:42 බ්‍රහස්පතීගේ අලුත් නම
    26:57 තාරකා තුනේ එකතුව
    27:18 නුම්මෝවරු
    35:58 ගීසාහි පිරමීඩ

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +14

      😄

    • @BunuliAkithya99
      @BunuliAkithya99 2 ปีที่แล้ว

      @@Raamuwa cuudh

    • @galaxydreams8767
      @galaxydreams8767 ปีที่แล้ว

      @@jamesbond-vp8rt වැලි වලට වතුර දාපුහම තව බර වැඩිවෙන්නෙ නැද්ද

  • @brickKPV
    @brickKPV 3 ปีที่แล้ว +6

    ආසම මාතෘකාවක් අයියා🌺 තෙරුවන් සරනයි ආසාවෙන් බලනව හැම වීඩියෝ එකක්ම🌺😻

  • @supunwedasinghe1
    @supunwedasinghe1 3 ปีที่แล้ว +1

    රාමුවට ජය , හොඳ විවේකයක් ගන්න ඇති කියලා හිතනවා සහෝ , ❤️❤️

  • @amiladroid
    @amiladroid 3 ปีที่แล้ว +239

    වීඩියෝ එකක් එනකන් දත්මිටි කකා බලන් හිටිය අය කෝ 🙄🤕

  • @dilshanvimukthi1043
    @dilshanvimukthi1043 3 ปีที่แล้ว +1

    හැමදාම කමෙන්ට් දාලා දාලා ඔන්න අද මට ඔනි වීඩියො එක ආවා...තෑන්ක්ස් අය්යෙ ..❤️❤️

  • @dinushkapubudu5208
    @dinushkapubudu5208 3 ปีที่แล้ว +41

    Woow ෆට්ට පැහැදිලි කිරීමක්:❤️
    අලුත් භාෂාවක් ඉගෙන ගන්නේ කොහොම ද ? යන්න ගෑන video එකක් කරන්න:❤️

  • @aluthgodadhammadhassithero2261
    @aluthgodadhammadhassithero2261 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි...ආසවෙන් බලන chanal eka

  • @ractsr7797
    @ractsr7797 3 ปีที่แล้ว +29

    පෙබරවාරි 28 වෙනකන් ඉවසිල්ලක් නැතිව හිටියෙ.. ❤️❤️❤️❤️ වීඩියො එකක් නොදාන බව දැන දැනත් හැමදාම චැනල් එකට ආවා 🙏🤗😪

    • @maybe4500
      @maybe4500 3 ปีที่แล้ว

      මාත්

  • @shevishevi6438
    @shevishevi6438 3 ปีที่แล้ว

    ආසාවෙන් නැරඹුවා .බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @danurapeiris9102
    @danurapeiris9102 3 ปีที่แล้ว +7

    දැනුමට උපාධි, නම්බුනාම හුදෙක්ම අනවශ්‍යයි.
    අයියේ, බොහෝම ස්තුතියි 🙏

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว

    අතිශය සුවිශේෂී මාතෘකාවක් ගැන තමා සාකච්ඡා කළේ. බොහොම ස්තුතියි! ඔබතුමාට...

  • @duminduudara3670
    @duminduudara3670 3 ปีที่แล้ว +7

    මේක නම් පිස්සුවක් 😍❤️

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 3 ปีที่แล้ว +2

    ඉරිදා දවස කියන්නෙ ජීවිතයේ බලාපොරොත්තු තැබිය හැකි සතුට දවසක් බවට පත් කරේ ඔබතුමා තමයි😃😃😃

  • @tharindushashimal87
    @tharindushashimal87 3 ปีที่แล้ว +9

    මරණය සහ මුලින්ම මිනිසෙකු බිහි වෙන්න හේතුව ගැන වීඩියෝ එකක් කරන්න සර්❤️❤️

  • @sangeethgayan4381
    @sangeethgayan4381 3 ปีที่แล้ว +3

    Best speech successful 👏 future ramuwa god bless 🙏 tc

    • @sangeethgayan4381
      @sangeethgayan4381 3 ปีที่แล้ว

      🥰🥰🥰🥰🥰👍🤝🤝🤝🤝🤝👍👍👍👍👍👍👍👍🤝🤝🤝🤝🥰🥰🥰

  • @ArunaNamal
    @ArunaNamal 3 ปีที่แล้ว +14

    එනකං බලාගෙන හිටියේ ❤️🌷

  • @meurangaweerasingha
    @meurangaweerasingha 3 ปีที่แล้ว +1

    ගීසා පිරමීඩ ගැන ඔබතුමාගෙන්ම අහන්න බලාගෙන ඉන්නවා. මොකද ගොඩක් අය ඒ ගැන කියන්නෙ ඇහුන දේවල් වලින් වටින් ගොඩින් අල්ලගත්ත දේවල්. ඔබතුමාගේ විග්‍රහයන් ඊට වඩා කරුණුමත පදනම් වෙලා තියෙන නිසා ඉතා ආසවෙන් බලන් ඉන්නවා ඒ episode එක දානකන්. ❤️

  • @rush9458
    @rush9458 3 ปีที่แล้ว +29

    ආයි නිවාඩු නෑ හොදේ 😁💯✌️

  • @hasitharuwan4933
    @hasitharuwan4933 2 ปีที่แล้ว

    අයියෙ ඔයාගෙ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලනව.තාම හරියට තේරුම් ගන්න බැරි රාවන පරපුර ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනව.අපේ ගුරුතුමා ඔබට ජයෙන් ජය! ❤️❤️❤️

  • @preenerdly7676
    @preenerdly7676 3 ปีที่แล้ว +48

    හම්මෝ ආවා..
    මම හිතුවේ ගියපාර වීඩියෝ එකෙන් පස්සේ බලදාරීන් ඔයාව සම්බන්දකරගෙන වත්ද කියලා..😂😂

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +11

      😄

    • @charukas.4937
      @charukas.4937 3 ปีที่แล้ว

      @@Raamuwa mathakaya gana video ekk

  • @lahiruakalanka8197
    @lahiruakalanka8197 3 ปีที่แล้ว +1

    රාමුව මම subscribe කරලා මාසයක් වගේ. episode සියල්ල මම සති 2ක් ඇතුළත බැලුවා. සෑම වචනයක්ම හරිම පැහැදිලි.රාමුවට ජය.

  • @XKetchy
    @XKetchy 3 ปีที่แล้ว +5

    බල බල හිටියෙ වෙන එකක් notification ආව ගමන් ආවා ඒකත් දාලා මේක බලන්න 🥺❤

  • @charukakrishan4598
    @charukakrishan4598 3 ปีที่แล้ว +1

    ලන්කාවේ youtube audience එක වෙනම රාමුවකට ගෙනියන්න හදන වෙනම සන්කල්පයක්. දැනට ඉන්න audience එකෙන් ගොඩක්ම ඉන්නේ 2000න් පස්සේ audience එක. ටික්ටොක් , මල් සින්දු බලන වේලාවට මේවා බලන්. පට්ට ❤️

  • @dhana1720
    @dhana1720 3 ปีที่แล้ว +32

    පිරිමිඩ්ස් ගැන වීඩියෝ එකක් ඉක්මනටම කරමු. ඒම කතා කරනකොට අනුනාකිවරු ගැන. නිබෘ ග්‍රහලෝකේ ගැන ඒමත් ටිකක් කතා කලේ නැත්තම් මදිකමක් වෙයි 😄❤️

    • @chanakaashan1747
      @chanakaashan1747 3 ปีที่แล้ว +2

      අනිවා කතාකරන්න ඔනෙ ඒ අය තමයි අපිට ආසන්නම අය අපේ ලොකෙ මේ දැනට ඉතුරු වෙලා තියෙන දේව වල නිර්මාණ කරුවන් අපේ ලෝකෙ කාලෙන් කාලෙ විවිධ ජීවීන් ගෙ පැම්නීම් සිදුවෙලා තියෙනව

    • @anuradhapradeep1274
      @anuradhapradeep1274 3 ปีที่แล้ว +1

      ❤️

  • @FlashCreationsProductions
    @FlashCreationsProductions 3 ปีที่แล้ว +2

    ඔබ ඉතාමත් දක්ෂ ගුරුවරයෙක් 💙

  • @venpsagara1916
    @venpsagara1916 3 ปีที่แล้ว +4

    ගොඩක් සෙවිල්ලෙන් බලා ඉඳපු වීඩියෝවක් ගොඩක් වටිනව💖

  • @sasikakarunanayaka5168
    @sasikakarunanayaka5168 3 ปีที่แล้ว

    වටිනා තොරතුරු ගොන්නක්. ස්තූතියි

  • @SriHadaVideo
    @SriHadaVideo 3 ปีที่แล้ว +29

    නියමයි 👍👍👍

  • @srilanka7464
    @srilanka7464 3 ปีที่แล้ว

    දැනුම බෙදුවට ගොඩක් පින්සිදු වෙවා 🙏

  • @aviationtechnologyandmoder2056
    @aviationtechnologyandmoder2056 3 ปีที่แล้ว +7

    ගොඩක් ආස Topic එකක්.❤️❤️❤️

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 ปีที่แล้ว

    බුදුන්වහන්සේ ගේ ඒ උතුම් සත්‍ය දහමට අනුව මේ මනුෂ්‍ය ලෝකයට අමතරව ජීවීන් සිටිනා ලෝක විශාල ප්‍රමාණය ක් ඇත.. නිරයන්හි නිරි ජීවීන්,ප්‍රේත,අසුර,තිරිසන්,මනුෂ්‍ය ,දිව්‍ය,බ්‍රහ්ම ඕනෑතරම් ලෝක පවතී..උන්වහන්සේගේ ධර්මය ට අනුව මේ විශ්වයේ මනුෂ්‍ය ලෝක ගණන් කළ නොහැකි ප්‍රමණ වලින් ඇත.. ඒ වගේම අනෙක් ජීවී ලෝකද එලෙසම පවතී.. සසර සැරිසරනා සත්වයා මේ කුමන ලෝකවල ජීවී කොටසක් වී නැවත නැවතත් උපතක් ලබයි තමා කරගත් කර්මය ට අනුව.. සසරේ ඉපදීම නිවන මගින් නතර වේ.. ස්තූතියි වීඩියෝ එකට.. 🙏❤️😊

  • @WikumEkanayake
    @WikumEkanayake 3 ปีที่แล้ว +3

    Content එක සුපිරි !
    කැම් එකෙ manual focus දැම්මනං focus එක එහෙ මෙහෙ යන එකත් නැතිවෙයිනෙ.. :D
    ජයවේවා !

  • @imeshmadusanka8375
    @imeshmadusanka8375 3 ปีที่แล้ว +1

    පිරමීඩ ගැන ඉක්මනටම කතා කරන්න සර්🙂 හම්බුන හොදම ගුරුවරයෙක්❤️

  • @kasunasiri
    @kasunasiri 3 ปีที่แล้ว +4

    Stayed without patience. Thank you, brother.

  • @tharutharu8381
    @tharutharu8381 2 ปีที่แล้ว +2

    හැම මනුස්සයෙක්ටම Astronomy ඉගෙන ගන්න දෙන්න ඕනේ. එතකොට මිනිස්සු මේ තරම් ආත්මාර්ථකාමී වෙන්නේ නැති වෙයි. හිතන්න වත් බැරි තරම් විශාල විශ්වය කියන තැන අපි ප්‍රමාණයෙන් වැලි කැටයක් තරම්වත් වටිනාකමක් නැති තැනකට වෙලා අනිත් අයට වෛර කරන්නේ, ලෝභකම් කරන්නේ, එකිනෙකා මරාගන්නේ.. විශ්වයේ විශාලත්වය ගැන හිතද්දී අපිට අපි ගැනම අනුකම්පාවක් දැනෙනවා. එක අපි මේකේ හිර වෙලා වගේ හැඟීමක්.. ඒ හැඟීම දැනෙන තාක් කල් හැම මනුස්සයටම දැනෙයි පෘතුවියේ ඉන්න හැම කෙනාම , සතා සිව්පාවා , ගස් කොළ පවා අපේ ම අය කියලා...

  • @wockey8324
    @wockey8324 3 ปีที่แล้ว +86

    රාමු අනන්තය අප්‍ර්මාණය. රාමුවෙන් පිටට ආවම ආතල් එක තියෙන්නේ ඊලග රාමුව දකිනකම් විතරයි.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +16

      👏🏼 👏🏼👏🏼

  • @huskifi
    @huskifi 3 ปีที่แล้ว

    අනුනාකිවරැ ගැන පැහැදිලි කිරීමක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. මානව පරිනාමයට මොවුන්ගේ යම් සම්බන්දක් ඇති බව මත පල වී ඇත. එය කුතුහලය දනවන්නකි. විඩියෝවක් ලඛා දීමට හැකිනම් කෘතඥ වෙමි. ඔබගේ මේ කර්යය අගය කරමි. සහෝදරයා ඔබට ජය . !

  • @kalhanpholi6174
    @kalhanpholi6174 3 ปีที่แล้ว +74

    කලින් සති දෙකේ අසරණ උන වුන් මේ කොනට😱😱👇👇

  • @sbcrew8579
    @sbcrew8579 2 ปีที่แล้ว +2

    හරිම වටින වැඩසටහනක්, keep it up 💯💪🔥

  • @Mr_maayaa
    @Mr_maayaa 3 ปีที่แล้ว +6

    මම ආසම මාතෘකාවක්😘😘

  • @HasainYT
    @HasainYT 3 ปีที่แล้ว +2

    O level නිසා ඔයාගේ video බලන්න බැරුව හිටියේ exam එක ඉවර උන ගමන් ඇවල්ල බලුවා ඕං....❤

  • @godtrex7709
    @godtrex7709 3 ปีที่แล้ว +24

    විෂ්වයේ ආකර්ෂණ නීතිය(law of attraction) ගැනත් video එකක් ඕනේ... ❤️❤️❤️

  • @hhds6515
    @hhds6515 3 ปีที่แล้ว +1

    🙂ලොව තියෙන බොහෝ සංකීර්ණ මාතෘකා අපූරුවට සරල කොට සුපැහැදිලිව ඉදිරිපත් කරන්නෙක්.🌹 කොච්චර busy උනත් channel එක දිගටම කරගෙන යන්න අයියේ... අයියව දවසක හමුවෙලා කතා කරන්න කැමතියි. අනිවාර්යයෙන්ම දවසක හමුවෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තූතියි ඔබගේ මෙම සත්ක්‍රියාවට. GOOD LUCK !

  • @dezoysans
    @dezoysans 3 ปีที่แล้ว +171

    අපි පිටසකවල ජීවීන් ගැන හොයන්නෙ අපිට ගෝචර වන මාන, තත්ත්ව, පරිසර පද්ධති, මූල ද්‍රව්‍ය වගේ දේවල් පාදක කොට ගෙන..සමහර විට වෙනත් දේවල් ඇසුර කොට ගෙන ජීවය පවතින්නත් පුලුවන්.. අපේ වගේම ජීවයක් පවතින්න ඕනෙ කියල නීතියක් නෑනෙ..වෙනත් versions වලින් තියෙන්නත් පුලුවන් නේද?..😇

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +36

      ඔබ නිවැරදියි.

    • @priyanthadissanayake1880
      @priyanthadissanayake1880 3 ปีที่แล้ว +7

      ඔවු. අපි හැමතැනම හොයන්නේ ඔක්ෂිජන් ආශ්වාස කරන ජීවීන්නේ. නමුත් වෙනත් ඕනෑම වායුවක් ආශ්වාස කරන ජීවීන් සිටිය හැකිටි.

    • @rusirubalasooriya7845
      @rusirubalasooriya7845 3 ปีที่แล้ว +5

      ඕක මට ගොඩක් කල් තියන ප්‍රශ්නයක්. තාමත් නිශ්චිත උත්තරයක් නෑ මට. 📚

    • @ramindakatuwala1580
      @ramindakatuwala1580 3 ปีที่แล้ว +1

      dark matter වලින් හැදිච්ච ජීවින්ද?

    • @sithijathemiya3289
      @sithijathemiya3289 3 ปีที่แล้ว +1

      Oka hariyatama hari math oka kalin hithuwa

  • @kumarawije108
    @kumarawije108 3 ปีที่แล้ว +1

    නියමයි 👌👌👍👍👍👋

  • @ami5052
    @ami5052 3 ปีที่แล้ว +3

    කිව්වා වගේම වැඩ.. 28 නම් 28.. ❤️❤️❤️ ජය වේවා ඔබට..!

  • @prasadmadusanka2240
    @prasadmadusanka2240 3 ปีที่แล้ว

    ඇත්තටම ඔබ තුමන් කරන episode වලින් මගෙ ප්‍රශ්න වලට පිළිතුරු වගේම අලුත් දේවල් ගැන දැන ගැනිමට පුළුවන් විම ගැනත් මම ඔබට පලමුවෙන්ම ස්තුතිවන්ත වෙමී.ඔබට පුලුවන්නම් අපේ සිව් හෙළයේ ඉතිහාසය ගැන episode එකක් කරන්න.මොකද ලංකාවෙත් අදටත් හොයා ගන්න බැරි ගොඩක් විශ්මය ජනක ඉදිකිරිම් සිදු කර ඇති නිසා. සීගිරිය වගේ ඉදිකිරිමක්,හෙල වෙද කම වගේම හෙල සංස්කෘතියක් අදටත් ලංකාව තුල දැක ගැනිමට හැකි විම නිසා.ඔබ තුමන්ට ජය.

  • @Antiqueserendip
    @Antiqueserendip 3 ปีที่แล้ว +16

    ඉන්නවා👍

    • @Antiqueserendip
      @Antiqueserendip 3 ปีที่แล้ว +1

      පැහැදිලි කිරීම් නම් මෙන්න පැහැදිලි කිරිම්.. අනිත් channel පරාදයි පිටරට වත් මම දැකලා නෑ මෙහෙම පැහැදිලි කරනවා

  • @nippuntharaka3228
    @nippuntharaka3228 3 ปีที่แล้ว

    ඔබගේ දැනුම ගැන මා පැහැදිලි වී ඔබ ඉදිරිපත් කරන සැම වැඩසටහනක්‌ම ම නරබා හමයි, ඔබෙත් උගත් දේ බොහොමයයි, එයට ඔබ‍ට ස්තුති,
    ඔබ‍ට මතක් කර යුතු, ඔබ කරන්නම් කිවූ වැඩසටනක් වන භාවනාවෙන් භාෂා පුහුණුව ගැන පටය ඉක්මනින් ඔබ කිව වෙනස් ආකාරයෙන් ඉක්මනින් ඉදිරිපත් කරනවා නම් අපි කැමති,
    ඔබ‍ට දීර්ගායු, හෙළයේ අභිමානය ඔබ‍ට

  • @prabodhamadhusanka1607
    @prabodhamadhusanka1607 3 ปีที่แล้ว +8

    ගිය සතියේ ක්ලාස් තිබ්බේ නැත්තේ ඇයි සර්..අදනම් පිස්සුම පාඩමක් සක්වලයෝ නියමයි අද මුල්ම පෙලියට පැන ගන්න ඕනි😍❤😍❤

  • @thilinawalpola1823
    @thilinawalpola1823 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට

  • @udikasampath620
    @udikasampath620 3 ปีที่แล้ว +7

    You have master price explanation quality
    Randika bro
    I respect u whole my heart because i addicted to your videos ❤️❤️❤️
    Good luck

  • @prasannawickramasinghe7657
    @prasannawickramasinghe7657 3 ปีที่แล้ว

    නියමයි, නියම නිර්වචනයක් පිටස්තර,පිටසකවල,

  • @shanaka5713
    @shanaka5713 3 ปีที่แล้ว +5

    අම්ම්මෝ බලාගෙන ඉදියේ... අයියේ සිමියුලේශන් තියරි එක ගැනයි උපනිශද් දැනුම් පද්ධතිය ගැනයිත් පුලුවන්නම් සීරිස් එකක් පටන්ගන්න... ජයවේවා❤️❤️❤️

  • @gayanwikcram1799
    @gayanwikcram1799 3 ปีที่แล้ว

    ජය වේවා ♥♥♥♥

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +3

    මං අධ්‍යනය කරන්න ආසම පැතිකඩක් පිටසක්වළ ජීවීන් 👽 Wow signal එක ගැන The X Files කතා මාලාවේ තියෙනවා 🤩 මේ ගැන දිගටම video ඕනි රන්දික අයියෙ ❤🖤

  • @NCNCreation
    @NCNCreation 3 ปีที่แล้ว

    හොඳයි හොඳයි 💐

  • @deepachandani8131
    @deepachandani8131 3 ปีที่แล้ว +45

    I'm 14 years old and i get more than knowledge In this channel..🥰This is the most mind blowing story I ever seen in my life.thanks for giving this knowledge for us.thank you soo much 'Ramuwa'..😚😙🥰🥰🥰
    Edit : so I forgot to tell this.
    Can you please give a
    about dinosaurs? Please
    Because my favourite
    subject about dinosaurs..
    Thanks.👍😚😚🥰

    • @dinidumallawaarachchi
      @dinidumallawaarachchi 2 ปีที่แล้ว +2

      I am also 14 years old and my favourite subject is dinosaurs.I am impresse.

  • @shavindimasha7619
    @shavindimasha7619 3 ปีที่แล้ว +2

    ලෝක විනාශය ගැන වීඩියෝ එකක් අවශ්‍යයි.. 😌