අම්මෝ අවසාන ප්‍රශ්ණය තමයි සැරම ප්‍රශ්ණය “ ඒ ඔක්කොම අයින් කලොත් කවුද ඔයා ” හරියට Buddha had said that the ultimate goal is the end of suffering. He never uttered a word about after the end of suffering. Too deep but very simple. ❤️❤️
i don't see what's complex about that question. because i don't believe we are our thoughts/ideas. we're what's underneath our thoughts/ideas. and that what underneath is what choose/develop this thoughts/ideas that we currently have. that's why no two persons would like the same idea. for example, someone introduce to a 3 year old a thought/idea that 'eating meat is a sin'. one child would accept that thought with no inner resistance. but the other one would hate the idea that it has to be that way. that's his inner thoughtless nature, his true essence, his individuality putting up resistance against that which he is not. sorry for poor english bro. mate me dewal sinhalen liyanne kohomada kiyala hitha ganna ba.
This is one of the marvelous explanations you have done according to my reading. I really do appreciate the effort you put in to do something great for our nation. Cheers. keep it up. Listening from USA !!!
🎯🎖අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
🚀 ------------------------✴--------------------------- 🚀
Strongly recommend ✅
Recommended for all, specially ladies ❤️❤️❤️
Highly recommended for knowledge explorers 💫🙏
Obathuma Me karana Sathkara Valata Bohoma Isthuthi.. Adha mata me Patamalava Karanna Bari Unath Mama Meka Kavadhama Hari Karanava.. Obata Jaya. 🙏
I completed this last week. This was the main turning point in my life. Thank you Mr randika for your effort.
රාමුව බලන හැමෝම ගැන අමුතු සහෝදරත්වයක් දැනෙනවා.. වෙන තැන්වල වගේ ගුටි ඇණගැනීම් නෑ... හැමෝම එකම අරමුණක් වෙනුවෙන් එකට. සබුද්ධිමත්ව! ඔබට පින්, නැවත රාමුවෙන් දැකීමට ලැබීම ලොකු සතුටක්!!!
ස්තූතියි හාමුදුරුවනේ!
🙏🙏
ස්වාමින් වාන්ස😊
@@GK-kh4pz දානේ බාරගත්තෙ උබ නෙද
බූරුවො මූ වීඩියෝ අස්සෙ කරන්නෙ බිස්නස් එකක් තොට පිස්සු 😠
මනුස්සයෙක්ව දැකලා මේ තරම් සතුටු වුණේ නෑ මම කවදාවත්
ඒ සතුට ඇති කරාට බොහොම ස්තූති අයියේ
Attac ❤
❤️
සහතික ඇත්ත
Eththatama
Eknm athha. Ammo amuthuma pank awa video ek dakidinm ❤️❤️
"මම සහ මගේ ආදරණීය බිරිඳ"....
මේ තමයි මා ඔබට වැඩියෙන්ම ගරු කරන හේතුව...
අන්ර්තර්ජාලයේ මා දුටු හොදම program එකක් .ස්තුතියි ඔබට හා ඔබේ බිරිඳට,❤
අයියේ. යෝගීන් කියනවා 4 මට්ටම ඉතාමත් හොද යතාර්තයක් කියල. බුධු හාමුදුරුවන් කියනව "මම ඔබ සියලු දෙනා නිදා සිටින විට අවදි වූවෙක් කියල." හින්දු බක්තිකයන්ට අනුව මේ මහා බ්ර්හම්මයා දකින සුවිසල් සිහිනයක් ලු. එතකොට කතෝලික බැතිමතුන්ට අනුව මේ ලෝකයේ මැවුම් කරු සර්ව බලදාරී දෙවියන් වහන්සේ. මේක මට ආපු අදහසක්. මෙ අපි අදහන වන්දනා කරන ශාස්තෘවරු හමෝම එකම පිවිතුරු සිහිනයක නිර්මාන කරුවන්ද ?....
මේ movie එකට අනුව ගත්තොත් [ (මම කතෝලිකයෙකු නිසා එ පැතිකඩෙන් විස්තර කිරීම ගැන සමාවෙන්න.) අපේ දෙවියන් වහන්සේ කියනව "මම හිගන්නෙකු ලෙස පමිනියෙමි. ඔබ මට කන්න දුන්නෙහිද........ "වගේ අපිට ජීවිතේ හමුවන අය දෙවියන් වහන්සේ යැයි සිතා සලකන්න කියල. (මේ movie එකට අනුව දෙවියන් වහන්සේ කියන්නෙ Eames ගේ චරිතය වගේ. ) එතකොට දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය යන්න. එය මේ movie එකට අනුව architecture කියන්නත් පුලුවන්. සියල්ල දෙවියන් වහන්සේගේ කමත්ත අනුව සිදු වෙනව කියල. මේ movie එකට අනුව Dreamer. එතකොට අපේ ආගමික නායකයන් point man (producers) වගේ. ]
(අපි අදහන වන්දනා කරන ශාස්තෘවරු හමෝම එකම පිවිතුරු සිහිනයක නිර්මාන කරුවන්ද ?.... ) මේ කියන දේත් වෙන්න පුලුවන් නේද? ....
තව කිවුවොත් සෑම ධහමකම තියෙනව මරනින් මතු ජීවිතය කියල. අපි මේ ඉන්නෙ සුදුසුකම් ලැබීමේ අවස්තාවක වෙන්නත් පුලුවන් නේද ?
(මා බුදුදහම හදාරා නොමති බැවින් වරදක් සිදු උවහොත් සමා වෙන්න.)
බුදු හාමුදුරුවන් වහන්සේ කියනව කල්ප ලක්ශ ගනනක් පෙරුම් පුරලයි බුදු බව අත්කරගත්තේ කියල. ඒ අනුව මේ කල්ප ලක්ශ ගනනක් කියන්නේ එතාමත් විශාල කාලයක්. මේ තරම් කලයක් තිස්සේ මේ දේවල් වෙන්නේ. අපි සියලු දෙනාම මියගොස් නවත පමිනෙන්නේ... නිවන් දුටු අයට නවත ඉපදීමක් නතැයි කියන්නේත්.... නිවන් දුටු අය ඉහත සැබෑ යතාර්තයට ගිය අය වෙන්න බැරිද ?. ඒ අනුව කල්ප ලක්ශ ගනනකි තිස්සේ මේ දේවල් සිද්ද වෙන්නෙ මේ සිටින සියල්ලෝම එකම cycle එකක කැරකී කැරකී සිතින නිසා නෙවේද ?.
ඉහත කී ශාස්තෘවරු ගැන උගන්වන සියල්ලම අපට එය තේරුම් කරන අය වෙන්නත් පුලුවන්. මග පෙන්වන්නන්. ( pc game එකක NPCs).
සියල්ලෝම තමන්ගේ අදහස් කියන්න. එක ලොකු උදවුවක්....
🥰🤗☺
අම්මෝහ්.. සෑහෙන කාලෙකින් රන්දික අයියේ.. නියම වීඩියෝ එකක්. ජය වේවා 😍🔥
Veryfied comment and no replies ? Let me fix that
මතකද මම තමයි හැමදාම ඔබතුමාගෙන් inception , interstellar ගැන ඉල්ලුවෙ. බොහොම ස්තූතියි එයට සහ නැවතත් සුන්දර මාතෘකා සාකච්චා කිරීමට පැමිනි එක ගැන.
ඔව් ඔව්ව්🤔
යෝගීන් 'දැක්කයි' කියන ඔය ධ්‍යාන තලත් මේ fictional මිත්‍යාමය film එකත් අතර ලොකු වෙනසක් නෑ තමයි.එකක් ආගමික මිත්‍යාවක්,අනෙක විද්‍යාත්මක මිත්‍යාවක්.
භාවනා කරලා මිනිස්සුන්ට අමුතු බල ලැබෙන්නෑ.
එහෙම ලැබුණු අය ඉන්නවා පිස්සන්කොටුවල.🙂
නෑ මතක නෑ🤣🖕
Mta mathaka nae neh bn?🙄🙄🙄🙃
@@ගෝත්රිකදූපත ow bn...umba hari....umbath ithin angoda lokkek neh🤣😎
" මනස යනු සියල්ල ය. ඔබ සිතන දේ ඔබ බවට පත් වේ."
The mind is everything.what you think you become.
බුදුන් වහන්සේ
Aththa ❤🙏🙏🙏
මූන දැක්ක ගමන් පොඩි හිනාවකුත් ගියා අහින්සක.හිතේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා ගියා වගේ.ලොකු ආත්ම විශ්වාසයක් ආවා හිතට.❤️❤️
මේ චිත්‍රපට රාමුව වෙනුවෙන්ම හදනව ද කියල මට හිතෙනවා.දක්ශ විචාරකයෙක්, බුද්ධිමත් රසිකයන්ට ලෝකෙ තියන ඉන්ද්‍රජාලික, අවසානයක් නැති දැනුම හරිම ආසවෙන් රහට කියල දෙනව. ඒ කියන්නෙ රාමුව 💖💖💖💖💖good luck සහෝදරයා
අනේ අම්මේ.......... සතියක් බලන් ඉඳලා පෙට්‍රල් ගහ ගත්තට වැඩිය සතුටුයි ❤❤❤
මෙච්චර පිලිවෙලට දෙයක් පැහැදිලි කරන කෙනෙක් මට කවදාවත් හමුවෙලා නෑ. මේ සමාජ සේවයට බොහොම ස්තූතියි. Tenet චිත්‍රපටියේ මෙවැනිම පැහැදිලි කිරීමක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා.
🙏🏽
@@Raamuwa sir me charitha athare cobb ge wife inawa dakad?
යෝගීන් 'දැක්කයි' කියන ඔය ධ්‍යාන තලත් මේ fictional මිත්‍යාමය film එකත් අතර ලොකු වෙනසක් නෑ තමයි.එකක් ආගමික මිත්‍යාවක්,අනෙක විද්‍යාත්මක මිත්‍යාවක්.
භාවනා කරලා මිනිස්සුන්ට අමුතු බල ලැබෙන්නෑ.
එහෙම ලැබුණු අය ඉන්නවා පිස්සන්කොටුවල.🙂
@@ගෝත්රිකදූපත 😂😂 හිනා වෙනව හැර මොනව කියන්නද
@@sajanchamika7210 සිරාවටම බන්
දාලා තියෙන comments දැක්කහම හරිම සතුටුයි.රන්දික අයියා ඔයා ඔයාගේ වැඩේ හරියටම කරලා තියෙනවා.ඵ් වගේම මේ වගේ ඉතාම කැමැත්තෙන්,කිසිදු මානසික පිඩාවක් නැතිව ලංකාවේ ලමයින්ට ඉගෙන ගන්න ලැබුන දාක ලංකාව මිට වඩා දියුනු,අලුතින් හිතන්න පුලුවන් පිරිසක් බිහි වෙයි.
🙏
@@Raamuwa 🙏🙏🙏🙏
අදයි මම රාමුව දැක්කේ.
ඔබතුමා වගේ විද්‍යාඥයෙක් සිංහල කතා කරන ජනතාවට අනුකම්පාකර බොරු ඉංග්‍රීසි වචන දමලා හීනමානය දක්වන්නන් සේ කතා නොකර කළ මේ ගැඹුරු කතාව වගේ කතාවක් මා 40ස් වසරක් විසූ ඇමරිකාවේ ඉංග්‍රීසියෙන් වත් අසා නැත.
ඔබ තුමා දෙන ඥානය වගේම හෙළයන්ට දෙන අභිමාණයට ඉහලින් තුති!
ඔබේ මේ මහඟු කාර්යය කරගන යාමට කාලය සහ අලුත් අවස්ථා ලබා මේ කරන ජාතික සේවය තව දුරටත් කර ගෙන යාමට හැකි වේවා!
ඔබ වැනි මිනිසෙකු දැන හඳුනා ගැනීමට සහ ඔබේ සිතුවිලි අත්විඳීමට මම මා සලකන්නේ මේ පොළොවේ වාසනාවන්ත පුද්ගලයෙකු ලෙසය .. ඔබ මේ සඳහා වැය කළ අතිවිශේෂ කාර්යය සහ කාලය වෙනුවෙන් ස්තූතිය පුද කරමි...
School ,University වගේ අධ්‍යාපන ආයතන වල මෙ විදියට ආස හිතෙන විදියට දැනුම ලබා දෙනවන්ම් අපි ආසාවෙන් ඉගෙනගන්න්වා 😍..... beautiful episode Randika Sir....
💯% TRUE
🖤
කාලෙකින් දැන් ඉතින් දිගටම වීඩියෝ දාන්න.ඔබ තුමාව දිරිමත් කරන ඔබගේ දයාබර බිරිඳට රාමුව බලන අප සැමගේ ස්තූතිය පිරිනමනවා....තෙරුවන් සරණයි.....!!!
යෝගීන් 'දැක්කයි' කියන ඔය ධ්‍යාන තලත් මේ fictional මිත්‍යාමය film එකත් අතර ලොකු වෙනසක් නෑ තමයි.එකක් ආගමික මිත්‍යාවක්,අනෙක විද්‍යාත්මක මිත්‍යාවක්.
භාවනා කරලා මිනිස්සුන්ට අමුතු බල ලැබෙන්නෑ.
එහෙම ලැබුණු අය ඉන්නවා පිස්සන්කොටුවල.🙂
වීඩියෝ නොදාපු කාලය තුළ මගේ මොලේ හරියට මැරිලා වගේ තිබ්බේ දැන් මොළේට යළි පණක් ආවා.නැවත සිතන්න පටන් ගත්තා.ඒ මේ වීඩියෝ වල ඇති විස්මිතභාවය නිසයි. ස්තුතියි
ලෙඩක්.බේත් ටිකක් ගනින්
අම්මෝ අවසාන ප්‍රශ්ණය තමයි සැරම ප්‍රශ්ණය “ ඒ ඔක්කොම අයින් කලොත් කවුද ඔයා ” හරියට Buddha had said that the ultimate goal is the end of suffering. He never uttered a word about after the end of suffering. Too deep but very simple. ❤️❤️
i don't see what's complex about that question. because i don't believe we are our thoughts/ideas. we're what's underneath our thoughts/ideas. and that what underneath is what choose/develop this thoughts/ideas that we currently have. that's why no two persons would like the same idea. for example, someone introduce to a 3 year old a thought/idea that 'eating meat is a sin'. one child would accept that thought with no inner resistance. but the other one would hate the idea that it has to be that way. that's his inner thoughtless nature, his true essence, his individuality putting up resistance against that which he is not.
sorry for poor english bro. mate me dewal sinhalen liyanne kohomada kiyala hitha ganna ba.
I’m glad to meet someone who is not an identification of thoughts and ideas bro. 🙏🏽
ඔබේ පැහැදිලි කිරීම් ඉතාමත් ඉහළ මට්ටමේ තියෙනවා .ස්තුතියි ඒ පිළිබඳව .අපිට දැනුම් ගෙනැවිත් දෙන ඔබට බොහොම ස්තුතියි .
නියඟයට මහ වැසි ඇද හැලුනා මෙන් රාමුව නාලිකාවේ වීඩියෝවක් දැමු පසු දැනෙන ඒ අපරිමිත සතුට කියා නිම කල නො හැකි තරම්ය ......එමෙන්ම ඔබේ මනා මිතුරැශීලී කතා බහ ඇබ්බැහිවන සුලුය....තිරය පිටුපස ඔබතුමා ගේ අපරිමිත සේවයට සහය වන ඔබතුමා ගේ ආදරණීය බිරිඳ ටත් ඔබතුමා ටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා !! කරන කියන කටයුතු සාර්ථක වේවා !!!!💚💚
ඔබට එසේම වේවා!
ගොඩක් කාලෙකින් දකින්න ලැබුන එක ගොඩක් සතුටුයි සහෝදරයා ... ආයිමත් යමු දුර ගමනක්.. ජය වේවා!!! ❤️❤️❤️
පැහැදිලිවම අපි ඉන්නේ සිහිනයක...බුදු දහමෙන් කියවද්දී...අපි මායාවක ජීවත් වෙන්නේ...💜️👍අපි මේ සිහිනෙන් නිදහස් වෙන්නේ...මිය ගිහම න්ම් නෙමේ..මිය ගියහම් නැවත සිහිනයක උපදිනවා..සිහිනයෙන් මිදෙන්න නම් නිර්වානය අවබෝධ කර ගත යුතුයි. 👍💜️
Aththa ❤🙏🙏🙏
ඇත්තටම සුපිරි episode එකක් මේක... 👍❤️mr
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි 👌❤🔥
එපිය පටන්ගද්දි අර මුල්ම හරියෙ සද්ද නැතුව බලන් ඉද්දි දැනුන එක මාරයි.... අවුරුදු ගානකින් හොදම යාලුවෙක් දැක්කා වගේ ❤️❤️❤️
❤️
@@Raamuwa
රන්දික මල්ලි
මීට ඉහත episode එකක ඔයා ගෙ වචනයක් කියන්න ප්‍රමාද වෙනකොට ' පිරිමි හඩක් මුමුනනවා . පූත්‍රයා කියලා.
ඇත්තටම එතන පිරිමි කෙනෙක් එහෙම කීවාද?
නැත්නම් එය spirit වොයිස් එකක්ද?
අයියේ ඔයාගේ වීඩියෝ එකක් ආයේ බලන්න ලැබුන එක පට්ට හැපි ඈ..
දිගටම දැන් Continue කරගෙන යන්න ඕනේ ඈ...
ඔයා පැහැදිලි කරන විදිහට අංක එකටම කැමති..
ඒ වගේම ඒ මාතෘකා ටිකත් පට්ට
ගීයකි ලොව.. සිතුවම් කල..
අතරේ අහනවා බලනවා මේ..
අපි කවුරුද..
මහ බ්‍රහ්ම කියන ශුද්ධ විඥානයේ මේ ලෝක තලය සහ අපි සිටින සිහිනයක් යථාර්ථයක් විදිහට වෙන්නත් පුලුවන් ..
කීන්න ගොඩක් දේවල් තියනවා. ඒත් කියන්න තේරෙන්නෙ නෑ 😞❤️🌸 මං ආසම වැඩසටහන
මම මුලින්ම රාමුවේ video එකක් බලන්නේ 2021 නොවැම්බර්, ඒ කාලේ ජීවිතේ වෙනස් කරගන්න ලොකු වුවමනාවක් තිබුණා, ඒ සඳහා විවිධ දේවල් කරමින් හිටියේ. හැබැයි රාමුවෙන් ඒ හැම දේකටම මට උත්තර හම්බවුනා. මම අතික්‍රමණ පාඨමාලාව පටන් ගත්තේ 2021 දෙසැම්බර්. මීට මාස හයකට කලින් හිටපු මමයි දැන් ඉන්න මමයි අතර ලොකු වෙනසක් තියෙනවා, හැම අංශයකින්ම. ඒක අතිශෝක්තියක් නෙවෙයි. මේ සියල්ලටම වඩා මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ "බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ" video මාලාව. ඒ තුළින් ලබා දුන්න ආරම්භයෙන් මම අද සෑහෙන දුරක් ඇවිත් තියෙනවා. මට අද තියෙන්නේ මම ජීවිතේ හීනෙන්වත් හිතුවේ නැති ඉලක්කයක්. රන්දික අයියේ ඔබට පිං !! හදවතින්ම ❤️
අපේ (ලංකාවේ දැනට ඉන්න) ජිවීත ගැන සිතා ඔබේ කාර්යය අතපසු කරන්න එපා. මේ මොහොතේ ලංකාවේ ඉන්න අපේම මිනිස්සුන්ට දැණුම අවශ්‍යයයි. මේ තැනට ලංකාව වැටෙන්න හේතුවත් දැණුම අඩු කමයි. ස්තූතියි ආයෙත් වරක්
රන්දික අයියා, ගොඩ කාලයක් Inception ගැනත් එපිසෝඩයක් දාවි කියලා හිටියෙ අද දාලා අපේ භාෂාවෙන් කිවොත් ලොතරයියක් ඇදුනා වගෙ... අලුත් තැනත් නියමයි. Anyway Here we go again... 😍🖤🎉
නිර්වාණයෙන් අවදිවන තුරු සිහින වල සිරවී තවත් සිහින දකිමින් සිටින විඥානයෝ.. කෙනෙක්ට හෝ සිහින වලින් අවදිවෙන මග පෙන්වන්න සමත් සිහිනයක ජීවත් වන බව අවබෝධ කරවන්නට සමත් ගොඩක් වටින episode එකක්👍✨️❤️ ජය🙏
මට කලින් ඉඳන් හිතිල තිබ්බ තවමත් හිතෙන දෙයක් තියෙනව..
ඔයි සිහින දකින්නෙ නින්දෙනේ....
අපි ඇහැරලනෙ මේ අවස්තාවෙ.....
ඉතින් අපි ඉපදෙද්දි මොකුත් මතක නැතිව ඇහැරුනා... හරිද...!!!
අත්දැකීම් සහ මතක කඳු ගනනක් එකතු කරගෙන දවසක මැරෙනව ඒ ඔක්කෝම නැති වෙලා යනව මරනය එක්ක........ ok ඔන්න අපි ආයෙම හිස් මුට්ටි..😊
ආයෙ ඉපදෙනව හිස් අතින්ම ආයෙ එකතු කරනව මතක ආයෙ නැති වෙනව මරනෙත් එක්ක....
ඕකම ආයෙ ආයෙ ආයෙමත් දිගටම වෙන එකට සසර කියනව.. හරිද..
ඉතින් ඇයි අපි මේක මෙහෙම වෙන්න දීල ඔහේ ඉන්නෙ...😊
ඇයි ඉතින් අපි මෙහෙම හිස්වෙවී පිරෙමින් ඔහේ ඉන්නෙ....
මේ ආත්මෙ එක හීනයක් දකිනව ලබන ආත්මෙ තව හීනයක්....
ඕවගේ දිගටම ඔහොම නොවී උඩට යන්න උත්සාහ නොකර මේ කරන්නෙ මහ අමන වැඩක් නේද...... හීනයක වගේ අතාර්කික දෙයක් නේද මේ ජීවිතේ...????
"මම" කියන වචනය ඇතුලෙ නැත්තෙම "මම"
_____________________________________________
ඔව් දවසක් "මම" අඬාගෙන ඉපදුනා.හැබැයි මට එහෙම කිව්වෙ අම්මා.ඒ කියන්නෙ "මම" ගැන මම දැනගත්තෙ අම්මගෙන්.ජීවිතේ කියන්නෙ මහ අමුතු අත්භූත ගමනක් නිසා ජීවත්වෙන්න නම් මේ මේ දේවල් අපේ ජීවිතවලට ලඟාකරගන්න ඕන කියන සිතුවිල්ල මට කවදාවත් දැනිල නෑ.එහෙම දැනුනත් ඒක කවදාවත්ම මගේ සිතුවිලි කියල කියන්න මට අයිතියක් නෑ.
පෙරපාසල් ගියා ,ඊටත් පස්සෙ ඉස්කෝලෙ දැන් කැම්පස් .ඔය කියන අධ්‍යාපනයේ ප්‍රධාන තැන් තමයි මිනිස්සුන්ගෙ ජීවිතේ අනාගතය එහෙමත් නැත්නම් සාර්ථකත්වය තීරණය කරන්නෙ කියල ගෙදර අයගෙ ඉඳල වගෙම ගුරුවරු සහ ජීවිතේ හමුවුණ නානාප්‍රකාර මිනිස්සුන්ගෙ අදහස් ඔළුවට ඔබා ගත්තා.සමහර වෙලාවට බලෙන්ම ඔළුවට එබුවා.ජීවිතේ එක එක අවධිවල එක එක තැන්වලින් ජීවිතේට අත්දැකීම් එකතුවුණා.මිනිස්සු මිනිස්සුන්ගෙන් සත්තුන්ගෙන් ගහකොළවලින් මහපොළව වගෙම වටාපිටාවෙ පෙනෙන වගෙම නොපෙනෙන හැමදේකින්ම එක එක දේවල් ඉගෙනගත්තා.
ඔයා කවුරුවෙන්නද කැමති කියල කිසිම අයිඩියා එකක් නැති කාලෙක මනුස්සයෙක් අපෙන් ඇහුවාම "අපි"
දොස්තර කෙනෙක් වෙන්න,ඉංජිනේරුවෙක් වෙන්න,බිසිනස්මන් කෙනෙක් වෙන්න,පයිලට් කෙනෙක් වෙන්න වගේ ලොකු හීන ඇතුලෙ කාලයක් අපි ජීවත් වුණා.කලාතුරකින් එකෙක් දෙන්නෙක් ගොවියෙක් වෙන්න,වඩේ විකුණන්න,සාරවිට විකුණන්න,කුණු අදින්න වගේ දෙවලුත් කීව.උන්ගෙ ඔළුවල ඔබ්බවාපු හීන තිබුණෙ නෑ.උන් කුඩාම කාලෙ දැක්ක ඇහුව මතකයන් වලින් ඒ දේවල් ඒ කාලෙදි ලොස් නැතුව ඇඹරිල්ලක් නැතුවම කියල දැම්මා.
කොහොමහරි පස්සෙ කාලේක ගොවියො වෙනව කියපු උන් දොස්තර වුණා.දොස්තරල වෙනව කියපු උන් බුලත් විකුණුවා,ගොවියො වුණා,එහෙමත් නැත්නම් කොන්දොස්තරල වුණා.
මම කියන වචනය ඇතුලෙ මිනිස්සු මම හොයාගත්තෙම නෑ.ඒක ඇතුලෙ හිටියෙ වෙන වෙන මිනිස්සු සහ තිබුනෙ උන්ගෙ හීන .මම ගොඩනැගුනෙ අනිත් මිනිස්සු නිසා.කෙටියෙන්ම කියනවනම් "මම" කියන්නෙ ජීවිතේ මෙතෙක් හමුවූ මිනිස්සුන්ගෙ සහ භාහිර අභ්‍යන්තර සියල්ලහි සම්මිශ්‍රණයක්. "මම" කියන වචනය ඇතුළෙ මට තියෙන්නෙ බොහොම පොඩි ඉඩකඩක්.
ඉතින් මම කියන්නෙ මට වඩා
නුඹ ,අපි
ඒ කියන්නෙ මම
කාගෙන්වත් ලැබුණු කාගෙන්වත් පරපෝෂිත ඒ මම නැතිකරපන්.ඇත්තම මම හොයපන්.අතඇරපන්.ඊට පස්සෙ තනි මම ත් නැතිබව වැටහේවි.නිවීම තියෙන්නෙ එතන විතරයි.
ර|වී ගු|ණ|ති|ල|ක
(2019/05/04)
බෞද්ධ දර්ශනයේ තාක්ශනික පැතිකඩ ඕනේ... ❤️❤️❤️❤️❤️
අවසන් clap එක තමා ආයේ පියවි සිහියට ගත්තේ... ❤️ සර්ගේ කතාව ඇතුලේ ජීවත් උනා වගේ දැනුනේ... බෝහෝ කාලයකින් අලුත් පෙනුමකින්... බොහෝම සතුටුයි සර්... 🤓❤️✨️
ඇත්ත sihineka idala aharuna wage😅
පොඩි තැනක්වත් skip කලේ නැතුව බැලුවා. සමහර තේරුම් ගන්න අමාරු තැන් වලට ආයෙත් ගිහින් බැලුවා. ඇත්තටම වෙලාව යනවා දැනුනෙත් නෑ. ඒ තරම් ආසාවෙන් බැලුවා. මොලේ නිකන් refresh උනා වගේ දෙයක් දැනුනා. ජය වේවා ❤️
ආසවෙන් බලන වැදගත්ම චැනල් එක.💕
මම යනු
මම, මා පිළිබඳව සිතන ආකාරයත් හෝ ඔබ මා පිළිබඳව සිතන ආකාරයත් නොවේ. ඔබ මා ගැන සිතන ආකාරය පිළිබඳව මා සිතන ආකාරයයි.
ඔබතුමා කරන සේවය විශිෂ්ටයි. ඒ වගේම වැඩසටහන් ඉතාම සමබරයි. ඔබතුමාට යහපතක්ම වේවා....!!!
සාංකාවෙන් බලාගෙන හිටිය කාලෙ ඉවරයි . ඒකාකාරී සතියෙර් සතිඅග බුද්ධිමය අධිමාත්‍රාව නැවතත් 😌❤️🔥🙌
The legend is back!
Let's go!!
අමතක වීගේන යාමට පැමිනි ලස්සන සිහින ගංගාවක්, ඒ සිහින ගංගාව නව මුහුණුවරකින් නැවත ඒ සිහින ගංගාව දිගේ යාත්‍රා කිරීමට මා හට ලැබුනා යන්න ආදරණීය හැගීමක් මා හට දැනුණි. ❤
මේ චැනල් එක බලන හැමෝම ඇත්තටම ජීවිතයේ යතාර්තය හොයන මිනිස්සු.යතාර්තය මේක කියලා හිතන මිනිස්සුන්ට එයින් තොර ජීවිතයක් නොමැත.thank you
ගොඩාක් ස්තූතියි ඔබට මෙවැනි දැනුමෙන් අප පොහොසත් කරනවාට .
බුදු සරණයි !
Video එක කොච්චර දිග උනත් එක මිනිත්තුවක්වත් අතහරින්න නම් හිතෙන්නේ නැහැ❤🌟 ඔබ හරිම දක්ශයෙක් ❤
දැනුමේ ඉන්ද්‍රජාලික පැතිකඩෙන් ටිකක් තොල ගාලා බලන්න සෑහෙන කල් බලන් හිටිය 🤩😍😍😍😍😍
දිගටම බැලුවා පැහැදිලි කිරීම ඉතාම අනර්ඝයි.
තෙරුවන් සරණයි 🙏🌻🙏🌻🙏🌻
අති සර්වසාධාරණ, නිදහස්, නිර්මාණශීලී විග්‍රහයක්... අවධි වුනා... ගොඩක් ස්තූතියි !!!
පැය 1 මිනිත්තු 25 ක් ගියා දැනුනෙවත් නෑ😍, විද්‍යාවට ආදරේ කරන ලන්කාවෙ කොල්ලොන්ගෙ roll modle එක❤️😎 වැඩේනම් සුපිරි අයියෙ, ඉස්සරහටත් මේ වගේ වැඩ ටිකක් ඕනෙ👍👍
දියෙ ඉන්න මිනිසෙකුට තමා දෑතක් අවශ්‍යම. දැනුම අඩු සමාජයක් නිසා වලකට වැටී සිටින අපට අවශය මෙවැනි දැනුම බෙදා හරින්නන්ය. අපි දැනුමෙන් පරිපූර්නයිනම් කිසිවෙකුට අපිව ලෙහෙසියෙන් අපිව වැට්ටිය නොහැක. මෙවැනි දැනුම පතුරන්නන් තවත් පිරිස් දස දහස් ගනනින් බිහි වෙවා!
@@ssholdings7665 raamuwa tharam powerful nathi unath eka hoda channel ekak. mm ekata kamathiyi. godak sthuthiyi yaaluwa.
පුදුම තිබහකින් හිටියේ මේ ටිකේ.. සතුට වැඩි කමට මුකුත් කල්පනා වෙන්නෙත් නෑ.. පවුලේ කෙනක් දැක්කා වගේ.. ආයේ දාලා යන්න එපා..❣️👍
සර්ගෙ දේවල් නිසා මාර දේවල් ඔලුවට හිතන්න පුලුවන් මං ආස මේ දේවල් වලට තනියෙන් හොයන් දේවල් ඉගෙන ගන්න බැරිව හිටියෙ, සර් කරනව නම් මටත් පොඩියට පුලුවන් නිසා කරන්න පටන් ගත්තෙ සර් නිසා සෑහෙන්න දේවල් ඉගෙන ගත්ත හැම සයිඩ් එකකින්ම🧡 ස්තූතියි ඒ හැමදේටම
ප්රශ්නය තියෙන්නේ මේ අදහස් ඔක්කෝම ටික අයින්කොලොත් ඔයා කව්ද කියන එක ❤❤❤❤ මං ආසම තැන 😊❤❤❤
ඇයි කියන්න තේරෙන්නේ නැහැ, රාමුවේ notification එකක් දැක්කම මගේ හිතට ඇතිවෙන සතුට මටනම් වචනෙන් විස්තර කරගන්නත් හරි අපහසුයි 😍☺️❤️
අම්මෝ සර්.. ඉස්කොලේ මන් ආසම ගුරුවරයා නිවාඩු ඉවර වෙලා ඉස්කොලේ ට ආවා වගේ..., ❤️❤️❤️❤️
ජීවිතය වෙනස් කරපු ගුරුතුමා!🙏❤
බොහොම ස්තූති රන්දික මහත්මයා ඔබගේ වටිනා කාලය කැප කරලා අපිව දැනුවත් කරනවට. ඉන්ටස්ටෙලර් එපිසොයිඩ් එකේ මම කමෙන්ට් එකක් දැම්මා අපේ විශිෂ්ඨ සිංහල ටෙලිවෘතාන්තයක් වෙන "අකාල සන්ධ්‍යා " ගැන මේ වගේ වැඩසටහනක් කරන්න කියලා. ඔබතුමාගේ අවධානය එදෙසට යොමු වෙනවා නම් අගනේයි. අපේ විශිෂ්ඨ කලාකෘති ගැනත් හැමෝම දැන ගත යුතුයි .
මම මේ Movie එක Recap කලා. ඒක බලපු අයට movie එකේ නොදකින පැත්ත බලන්න අයියගේ මේ video එකේ ulr එක මගේ video එකේ pin comment එකක් කලා. බොහොම රසවත් විග්‍රහයක් අයියේ. බොහොම ස්තූතියි. ♥️
නැවත කටයුතු ආරම්භ කිරීම ඉතාම සතුටට කාරණයක්. අපේක්ෂාවෙන් ඉන්නේ රාමුවේ වැඩසටහනක් එනකන්. 🙂. දැනුම් ගබඩාවකින් බින්දුවක් හරි ගන්න.
🙏🙏🙏✨🤍
අලුත් ආරම්භයක් අලුත් පෙනුමක් .. Stranger Things තේමාව ට.. ඒක මාරු❤️
1:07:54
මෙතන ඉදන් පටන් ගන්න ටික ඇග හිරිවැටෙන සහ මාර ආසාවෙන් බලපු කොටසක්. නියමයි අයියේ✌️
හම්මෝ වෙනම ලෝකෙකට ගියා වගේ.. සුපිරි අප්පා.. ❤❤😊
Spiritual awakening (ආද්‍යාත්මික අවදිවීම) කියන්නෙ ඔය යතාර්තය අවබෝද වීම සහ ඒ යතාර්තය අත්විදීම.... ලෝක සම්මතයක් වු කාලය කියන සංකල්පයත්, අප සතු සියලුම රාමු සහ තල වලින් (inception ) අපේ මනස ගැලවුන යම් අයෙක් වේ නම් ඔහු මේ ලෝකයේ මායාව දකිනු ඇත....... ඒ මායා ලෝකයෙත් මම කියලා කෙනෙක් ජීවත් වන්නෙ නැති බවත් මාසතුව කිසිම දෙයක් නැති බවත් අවබෝධ කරගන්නවූ අයෙක් උතුම් නිර්වානය මේ මොහොතේම අත්විදිනු ඇත ☸️
ෆිල්ම් එකෙ කීප සැරයක් බැලුවට ඒකෙන් අපිට දෙන්න හදපු පණිවිඩේ තේරුම් ගියෙ අන්තිමට අයියා කියපු දෙයින්... ඇත්තටම අපි ජීවිතේ අරමුණු හදා ගන්නෙ පොඩි කාලෙ ඉදන් දැකපු අහපු කියපු දේවල් එක්ක අපේ හිතේ පැල වුණු අදහස් වලින්... එහෙම බැලුවම 'මම' කියල හිතන් ඉන්නෙ ඒ වගේ පැල කරපු අදහස් වල එකතුවක්.. ඒත් ඇත්තටම 'මම' කවුද කියන ප්‍රශ්නෙට උත්තරයක් නෑ... මන් හිතනව ඒක තමයි අපි උත්තරයක් හොයා ගන්නම ඕනි ප්‍රශ්නෙ කියල 💥🤯
මාස ගානක් ගිහින් දුන්න මේ වීඩියෝ එක අපි වීඩියෝ එකක් වැටෙනකන් බලන් ඉදිය කාලෙට උපරිම සාධාරණයක් කලා 🔥
බොහොම ස්තුතියි අපේ පරිකල්පනය වැඩි කරගන්න ඔබේ වටිනා අදහස් අපි එක්ක මේ විදියට බෙදා ගන්නවට.. 🙏💖
මම කියලා කෙනෙක් නෑ භෞතික ශරීරයෙන් අයින් වුණාම. මියගිය පසු තවත් මව්කුසකට ගියාම ඔබ වෙනත් කෙනෙක්, වෙනත් නමක්, වෙනත් උපන්දිනයක්, වෙනත් ජාතියක.
යෝගීන් 'දැක්කයි' කියන ඔය ධ්‍යාන තලත් මේ fictional මිත්‍යාමය film එකත් අතර ලොකු වෙනසක් නෑ තමයි.එකක් ආගමික මිත්‍යාවක්,අනෙක විද්‍යාත්මක මිත්‍යාවක්.
භාවනා කරලා මිනිස්සුන්ට අමුතු බල ලැබෙන්නෑ.
එහෙම ලැබුණු අය ඉන්නවා පිස්සන්කොටුවල.🙂
@fun life පින් පව් කියලා දෙයක් නෑ.සංස්කෘතියට සාපේක්ෂක දේවල්
@@thirimamunidineka7254 භෞතික ශරීරෙන් කිසිවක් ඉවත් වෙන්නෑ.
@@ගෝත්රිකදූපත ඔබගේ කතාවට එකඟ නොවෙමි, භෞතික ශරීරයේ ඇතුලේ අපේ සියුම් ශරීරය හෙවත් ශක්ති ශරීරය තියෙනවා,මැරුණම අයින් වෙලා යන්නේ ඒක.එතකොට මම කියලා කෙනෙක් ඉන්නවද කියලා හොඳට හිල් වෙන්න ටෝක්කක් ඇනගෙන කල්පනා කරලා බලන්න. මමත් අවුරුදු හයක් යෝග ඉගෙන ගත්ත කෙනෙක් සහ යෝග අභ්‍යාස පුහුණු කරපු කෙනෙක්. බුද්ධ දේශනයේ වුණත් සඳහන් වෙලා තියෙනවා මම කියලා කෙනෙක් නෑ, මම හෙවත් මමත්වය අයින් කරන්න කියලා තියෙන්නේ ඒකයි.
අයියේ කොහෙද ගිහින් හිටියේ.ඔබේ හොද රසිකයෙක් මම.ලංකාවේ දැන් තියෙන තත්වයට හුරු වෙලා ඉන්න අතරේ ඔබගේ වීඩියෝවක් බලාපොරොත්තුවෙන් හිටියේ.එහෙනම් පට් පට් ගාලා රාමුවේ වැඩසටහන් ගොඩාක් ගේන්න අපිට බලන්න.🧡
Hi
aniwa
අවසාන වචන ටික. "සියලු inception අයින් කරහම ඔබ කවුද?" මොලය හිරිවැටෙනව ඒ ගැන හිතද්දි
❤️
A kiyanne mama kiyala kenek ne ketiyenma..
Ee sirawata matath eka sahenna welawak Kalpana kara
සත්‍ය නම් කිසි දා වෙනස් නොවේ කිසි දා කාටවත් ඇතිවත් නැතිවත් කල නොහැක. බුදුන් කිව්වේ දුක නැති කරන මාර්ගයක්. සැපක් කියල දෙයක් නෑ කියල. මේ අපි ගෙවන්නේ ඇත්තටම සිහිනයක් වෙන්න පුලුවන් මොකද මේ දුක සතුට අපිම මවා ගන්න දෙයක්
රන්දික කලකට පස්සේ මෙවැනි විෂිශ්ඨ දැනුම් සම්භාරයක් සමඟ පැමිණිම පිළිබඳව ප්‍රණාමය හා ස්තුතිය ...ඔබලාගේ අළුත් ව්‍යාපාර වලට ජය....🙏❤️🌞
දානකන් බලන් හිටියෙ සර්. ඉදිරියේදි නොනවත්වාම තවත් දැනුම ඇරන් එයි කියල හිතනවා.පාසල් යන ලමයෙක් හැටියට ඉහලින්ම සර් අපිට දෙන දැනුමට ස්තූතිවන්ත වෙනවා.
අම්මෝ රන්දික අයියේ එනකන් බලන් හිටියේ පට්ට ආ අලුත් තැන....ලංකාවට ඇවිත් හම්බවෙන්න බැරි උනා නේ
මෙකත් සුපිරි KicK එකක් තමයි අහැරෙන්න.❤️✌️👍
සිහිනයකින් යන්න පුලුවන් උපරිම තල ප්‍රමාණය 4ක් කියන එක අනිවාර්ය දෙයක් නම්. කොබ් දැනටමත් ඉන්නෙ යතාර්තයේ. එයා දැනට ඉන්නෙ මැල්ගේ සිහිනයක නම්. සිහින වලට තල මට්ටම 5ක් තියෙන්න ඕනි.😂😂❤👍😁
👍
@@prasathgunarathne3191 na e kiyanne cob 3 weni thalen withara aharala.... eeka yatharthaya kiyala hithan athi kiyala
52වෙනි උපන්දිනයට දෙන්න පුලුවන් හොඳම තෑග්ගක් මේක, දවස් කීපයක් කලින් දැම්ම උනත්..
මං හිතන්නේ නෑ මෙතෙක් කරපු වෙන කිසිම Inception සමාලෝචනයක් මේ තරම් සංවිධිත සහ සමෝධානිත අදහස් වලින් ඇතුව කරා කියලා. ආදරෙයි හදවතින්ම රාමුවට ❤️
Inception බලල අවුරුදු 7ක්.අද තමයි හරියටම තේරුම් ගත්තේ...❤️🙌
පට්ට කාලෙකට පස්සේ ඔන්න රාමුව වැඩ, හීනයක් ඇතුලෙ තව හීන දැකල මේක යථාර්තය නෙමේ කියල තේරුම්ගන්න බැරිව ඉදල නැගිටපු අවස්ථාත් නැතුවම නෙමේ සමහර වෙලාවට🥲
කෙදිනක හෝ යලි පැමිණෙයි යැයි තැබූ විශ්වාසයට ස්තුති අයියේ 🔥🖤❤️
විශ්වය ගේම් එකක්නෙ 😃 අයිය නිසා හිතන විදිය පට්ට විඩියට වෙනස් උනා දර්මය ගැන දෙයක් සොයාත් ගත්ත 🙏❤️
දේවල් පැහැදිලි කරද්දි තියන හැකියාව නියමයි සර් සුපිරියි.♥️
Hrima rasawath 🎉❤ Thank you, wishing you best of the best ❤🎉
welcome back, love the changes you made to the studio, specially that van gogh portrait
This is one of the marvelous explanations you have done according to my reading. I really do appreciate the effort you put in to do something great for our nation. Cheers. keep it up. Listening from USA !!!
ඔබතුමාගේ පිටුපස ඇති සිතුවම මා බෙහෙවින් ආදරය කරන කලාකරුවාගේ බව දුටු සැනින් ඔබගේ සිතැගි විවිද මානයන් හරහා විසිරී යන බව දැනගතිමි. හදිස්සියේම එය දැකීමෙන් නැවත සිතුවම් ඇදීමට පවා මාගේ මනස සෑකසුනා එයට ස්තූතිවන්ත වෙමි එසේම නැවතත් ඔබ අපව අතරමන් නොකරනු ඇතැයිද සිතමි 🤍
කවුද කියල කියනවද ඒ කලාකරුවා🙄
@@nga2230 වින්සන්ට් වැන්ගෝ ඒ ලෝකප්‍රසිද්ද කලාකරුවා
welcome back රන්දික. සුපිරි පැහැදිලි කිරීමක්,එපිසෝඩ් එක දිගයි කිව්වට තව පැයක් උනත් මට අහන් ඉන්න පුලුවන් කිසිම අපහසුවකින් තොරව. පටන් ගන්නකොටම stranger things එකේ music part එක පට්ටටම මේ එපියට සෙට් උනා.ඒක බොක්කටම වැදුන.සුපිරියක් තමයි ඔයා.
වෙලාව යනවා දැනුනෙ නැහැ. හිතන්න යමක් ඉතිරි කරන වටිනා වැඩ සටහන් අපි වෙනුවෙන් කරන ඔබට ස්තුතියි සහෝදරයා 🙏🙏🙏
ගොඩාක් කාලෙකින්..බලාපොරොත්තු ගොඩක් තිබුනා මේ සතිය අන්තිමේවත් දායි කියලා🥺❤️මාර සතුටක් ඇති උනේ❤️විඩියෝ එක පටන් ගත්තු විදියනං සුපිරි🔥ASMR
Welcome back. විවිධ අංශයන් වලින් රටේ දියුණුවක් දැකිය හැකි ආකාර ගැන analysis & suggestions videos ටිකකුත් ඔබතුමා වගේ කෙනෙක්ගෙන් ඉදිරිපත් වෙනව නම් වටිනවා ✌
සිහිනයකදි ඉගේන ගන්න පුලුවන් වුනා නම් මේ කතාවේ ඇටියට අපිට දවසින් වසර ගානක දැනුමක් ලාබාගේන සැබෑ ලොකයේ කෙටි කාලයකින් විද්‍යාඥයෙකු වුනත් වෙන්න පුලුවන් නේද ? සත්තය ලොකයේත් මේ වගේ දෙයක් කරන්න පුලුවන් වුනා නම් එක මානව පරිනාමයේ විශාල පිම්මක් නේද ? මේ වගේ පර්යේෂණ සත්තය ලොකයේ සිදු කරලා තිබේනවාද සර් විස්තරයක් දෙන්න පුලුවන්ද සර්. ❤️
Wow great comment! I’ll check.
Hitler me wage dewal Kara kiyanawa NEDA e thakshanaya ehema e kale bawitha kara
Monawa unath supiri adahasa bro
@@Raamuwa thank you sir ❤️🌹😍
Dr. Strange එකෙත් ඔය වගේ එකක් තමා වෙන්නේ. අනිත් එක ඔස්ට්‍රේලියාවේ ආදිවාසීන් දඩයම් කරන්න පුරුදු වෙන්න එකට එකතුවෙලා හීන බැලුවා කියලා කතාවකුත් මං අහලා තියෙනවා.
Great comment♥️
යතාර්තයක් හෝ කුමක් හෝ වේවා.එකම සාර්වත්‍ර ප්රශ්නය සතුටුයිද දුකයිද කියන එක විතරමයි.අලුතෙන් හිතන්න පැති ගොඩක් විවර කරපු සුපිරිම ඉපිසොඩ් එකක්.ආදරෙයි රන්දික අයියේ.❤️💪
අපිට මේ ජීවත්වෙන ලෝකයෙදි හැබෑ කරගන්න බැරි වෙන හීන, අපි සමහර වෙලෙවට හිතාමතා ම හීන වලින් දකිනව. මමත් එහෙමයි. එතකොට මම මගේ ම හීනය දකින්න ම විසින් ම නිර්මාණය කරගන්න platform එක ඇතුලෙ ඒ හීනය බොඳ කරන ,platform එකේ සමබරතාව නැති කරන සාධක වලින් ගොඩක් ඒව මගේ ඇත්ත ලෝකයෙත් ඒ ගමනට බාධා වෙනව. එහෙම වෙන සමහර හේතු මට පේන්නෙ මෙ විදියට හීන දකිනකොට විතරයි. මගේ ම මනසේ ප්‍රතිබිම්භ ඒ හීන වලදි එක එක විදියට එළියට එනව. දවල් හීන හැබෑ වෙන්නෙ නැති වුනාට ඒ හීන වලින් අපි “සැබෑ” යැයි හිතන මේ ජීවිතය සාර්ථක කරගන්න යොදාගන්න පුළුවන්. චිත්‍රපටය තුළ Chemist ව සම්බන්ධ කරගන්න ඔවුන් යන වෙලාවෙදි වෙන සංවාද වලින් විතරක් හිතට නොදැනි මම මේ කරන දේ මට අවබෝධ වුනා. තව මෙහෙම තැන් ගොඩක් මෙ සිනමාපටය තුළ හිතට වැදුණ. මේ episode එකට බොහොම ස්තූතියි !
Welcome back.. much awaited film review..!!♥️
1:22:22 සමාහර විට ඇත්තටම එයාගේ තාත්තා එයාට ආදරේ නැතුව ඇති හැබැයි කොච්චර බැන්නත් හිතේ ගැඹුරුම තැන තාත්තා ගැන තියෙන ආදරේ ඒ විදියට එළියට එන්න ඇති.😁
බොහෝ දවකින් මහත්මයා..... මා හට අතික්‍රමණ පාඩම් මාලාව මගහැරුනා එසඳහා නැවත කටයුතු කෙසේ සිදු කිරීමට අවශ්‍යයි...
site eka deela thyna email ekta mail ekak ywnna
සිහින ලෝකයක් 😇
Tube Light වෙවී ඉන්නකොට Flash Light එකක් ගැහුවා වගේ.. හිත හිත හිටපු දෙයක්.
ඔබේ මේ වීඩියෝ එකෙන් වැඩිම ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් ඉන්නව නම් ඒ අතර මාත් උඩම ඉන්නව...
බොහොම පිං සහෝදරයා.
ජය, ජය...!!
"අපගේ විශ්වය පරිගණක වැඩසටහනක්ද?" 1:14:07 👈
මේ මුළු විශ්වයම නිර්මාණය වෙලා තියෙන්නෙ දැවැන්ත මනසක සිහිනයක් විදිහට කියල කියනකොට simulation theory එක මතක් උනේ මට විතරද...🥺
ඔබතුමාව නැවත දකින්න ලැබුන එකටනම් ගොඩක් සතුටුයි..💝
නෑ....මටත් මතක් වුණා 👍
ගොඩක් කාලයක් ගියා නේද අයියේ 😇..class ගිහිං ආපු ගමන් නොටිෆිකේෂන් එක දැක්ක නිසා බැලුවා..😌
Thank u so much..❤️
ඊලඟ video එක එනකම් බලාගෙන ඉන්නව..🥳😍
The best explainer I have ever seen... Hats Off! 🖤
Ramuwa was never framed. We only take the universe and bring information.
''ලස්සන දේවල් ගොඩක් කරලා තියනකොට වැරදිච්ච පොඩි පොඩි තැන් වැඩක් නෑ''❤️❤️❤️❤️❤️❤️🤟🤟🤟🤟🤟🤟 හදවතට දැනුනා ඒකනම්...
පට්ටම පාලුවෙන් දුකෙන් හිටියේ...
ජයවේවා......🙏🙏🙏🙏🙏