Oww sathutak labai - Comment before the video:- Ibrahim Maslow ge Hierarchy of needs walata anuwa financial management 1 kala nm duk wenne nahhha mata hithenawa ❤❤❤ business 1 k creat karala $ 10 million profit earn kala nm lottery 1ke dinna ta wada happiness 1 k labenawa!!! Obatath obage samatath siyalu sithum pathum sapiri 2025 Jayen Jayama Wewa!!!❤❤❤
Thank you so much Dear Randika Wijesinghe you again reminded me of my religion and purpose in life i feel very grateful you are doing a wonderful job to this nation
විස්වාසවන්ත agent කෙනෙක් හරහා Australian Protection visas LGBTIQ+ Protection Visa try කරන්න: (This visa is for individuals who are at risk of discrimination, violence, or persecution in their home country due to their gender identity, sexual orientation, or expression, ) මම දන්න ඔයා වගේ කෙනෙක් එහෙම ආවා Australia
@newitems6919 try Australian Protection visas LGBTIQ+ Protection Visa: (This visa is for individuals who are at risk of discrimination, violence, or persecution in their home country due to their gender identity, sexual orientation, or expression) විශ්වාසවන්ත agent කෙනෙක් හරහා..
Last year, I felt more eudaimonic happiness than hedonic happiness. I helped others on the same path as me, even though I haven’t reached the goal yet. Seeing them succeed gave me true fulfillment.
මේ වසරේදී ජීවිතයේ දුර යන්න කැමති අයට මා සමඟ එකතු වෙන්න පුළුවන් අතික්‍රමණ වැඩසටහනට
සිංහල භාෂාවෙන් පවත්වන වැඩසටහනට ලියාපදිංචිය 👉🏼 student.intellectii.global/offers/hYQJBt2d/checkout
වැඩසටහන පිළිබඳව වැඩි විස්තර 👉🏼 intellectii.global/athikramana-faqs/
ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන වැඩසටහනට ලියාපදිංචිය 👉🏼 student.intellectii.global/offers/DBDqr6va/checkout
වැඩසටහන අවසන් කල අයගේ ඇගයීම් 👉🏼 intellectii.global/online-courses/
මාගෙ වැඩසටහන් ගැන ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් 👉🏼 th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
Aiyee..mt salli ne...eth mat අත්‍රික්‍රමන වැඩසටහන ta සම්බන්ධ karagnn berida 😔
offer?
එකතු උනා අද තුවැනි පාඩම 🎉❤❤❤❤
අන්තිමට කියාපු scrolling කතාව ශෝර්ට් එකක් විදිහට දාන්න 🎉
සර් පුලුවන්නම් සර් දවස ගෙවන විදිය , සති,මාස එක්ක අවුරුද්ද plan කරන විදිය ගැන විඩීයෝ එකක් කරනවා ද? කොහොමද බවුතික සතුට ( තාවකාලික සතුට) වගේම මානසික සතුට ( සදාකාලික සතුට) සමබර කරගන්නෙ වගේ දේවල් ටිකක් මේ programme එකට එන්න බැරි අය වෙනුවෙන් කරන්න පුලුවන්ද ? එක වීඩීයෝ එකක් දාන්න පුලුවන් නම් හොදයි .... ගොඩක් ස්තූතියි ❤🙏
වෙලිලා ගිය කුඹුරක් වගෙ තිබිබ මගෙ ජිවිතයට ඔබගෙ මෙ වදන් පෙල මොසමි වරැසාවක්, Thank you Randika Wijesinha Sir
අලුත් පරම්පරාවේ චින්තනය වෙනස් කරන්න සර් දරන මේ වෑයම...කියලා නිම කරන්න බැරි තරම් වටිනවා...ඒ වචන අපේ ජීවිත ගොඩනගන්න අනිවාර්යයෙන් ලොකු බලපෑමක් ...ලොකු හයියක්.ගොඩාක් ස්තූතියි සර්🫀(මට අවුරුදු 17 යි😊)
It's interesting thing because you are a girl in 17ys old. And both are in the same age. I would like to know you're thinking pattern. :)
බුදු දහම සාදු කාර නොමතිව පහදා දීමක් වැන්නකි. ගොඩාක් ස්තුති සර් .
Aniwaren mokada mehema tham samajeta denna ona
A/l වලට පාඩම් කරන්න තීද්දි පාඩම් කරන්නැතුව හිටිය කාලෙ ඔබ තුමා කලින් දාපු Procrastination ගැන දාපු වීඩියෝ එක ගොඩක් උදව් වුනා එකෙන් අත්මිදෙන්න.
දැන් මේ අවුරුද්දෙ කැම්පස් යන්න ඉන්නෙ. Thank you Randika Sir! ❤
E video ekh dnn puluwn d
Wow! Congratulations මල්ලි... ❤
@shanepereraedu ❤
Ane e video eke link ek dnnko
Congrats 🤍 Degree eka mokakda oyage
මුලින්ම අහපු ප්‍රශ්නෙට උත්තරේ නම් ඔව් කියලා තමා එක පාරටම හිතෙන්නේ. හැබැයි වීඩියෝ එක බලලා ඉවරවෙනකල් විතරයි.
ඇත්තටම මාත් ගොඩක් ආස කෙනෙක් හෙඩොනික සතුටට. ඒත් වීඩියෝ එකේ ඔබ විස්තර කල දේවල් අහගෙන යද්දි මට මතක් වුණා පහුගිය දෙසැම්බර් මාසෙදි වගේ මං ඔය කියපු දෙවනි වර්ගයේ සතුටෙන් සතුටු වෙච්ච අවස්ථා කීපයක්. ඒවා ඇත්තටම ඉතාම කුඩා දේවල්....ඒත් ඒ දේවල් වලින් ලැබෙන සතුට හරි අමුතුයි.ඒක ඇත්තටම ශරීරයත් පිනවෙන කුල්මත්වෙන විදියෙ සතුටක් වුණා.
මං තනියම අවුරුදු 2ට ආසන්න බබෙක් බලාගෙන ගෙදර වැඩ කරගෙන ඉන්න ගෘහණියක්...ගෙදරින් එළියට යන්නෙ ඉතාම අඩුවෙන් හස්බන්ඩ් සේරම ගෙදරට ගේන නිසා ගේට්ටු වහගෙන පර්.20ක් ඇතුළෙ ඉන්නෙ.. ඕකයි පසුබිම..
1.දවසක් අපේ ඉස්සරහ ගෙදර වතුර ටැංකිය උතුරනවා ඉතින් සාමාන්‍යයෙන් ඕෆ් කරන වෙලාව ඉක්මවා ගිය නිසා මං උඩට ගිහින් බැලුවම දක්ක එයාලා ගේට් එකත් ලොක් කරලා ගිහින්. ඉතින් එයාලගෙ නංගි එහා ගෙදර ඉන්නවා එයාට කෝල් කලාම කිවුවා ඒ ගෙදර කෙනාට අමතක වෙලා අනේ මොකද කරන්නේ එයාලට එන්න සෑහෙන්න වෙලා යයි මෝටරේ දාපු කෙනාගේ ෆෝන් එක වැඩ නෑ කියලා. පස්සේ ඒ නංගි කිවුවා අපි මොනව කරන්නද එයාලගෙ නොසැලකිල්ලනෙ කියලා. ඒ වෙලාවෙ මගෙ බබා නිදි. මං කිවුවා ඔයා ඉක්මනට එන්න මගෙ උස ඉනිමඟක් තියනවා අපි තාප්පෙන් ගිහින් වත් මීටර් එක ළඟින් ඕෆ් කරමු කියලා.ඉතින් මං ඉනිමඟෙන් නැඟලා ඒ වත්තෙ තිබ්බ පේර ගහට නැඟලා ඒකෙන් බැහැලා අරක ඕෆ් කරා. අරකෙනාගේ නංගි නොසෑහෙන්න ස්තූති කලා.. මට ඉතින් ඒක සතුටක් වුණා අර අයට උදව් කරන්න ලැබීම.
2. අපේ වත්තේ පිටි පස්සෙ වෙරළු ගහක් තියෙනවා ඒකේ ගොඩක් වැටෙනවා ගෙඩි. අපි සත්තු වත්තට ඇතුල් වෙන නිසා දැලක් ගැහුව නිසා ගහ යට තියන වෙරළු අහල පහල ළමයින්ට අහුලගන්න්න බෑ ගහ යටම නරක් වෙනවා අපරාදේ.. මේක මට දුකයි දැක්කම. ඊට පස්සෙ මං එක ළමයෙක්ව දැනුවත් කරා මං වෙරළු ඇහිඳලා කනුවක් උඩින් තියෙනවා ඔයාලා ගන්න කියලා. ඒ වගේම මේ දැළ ගැහුවෙ ඔයාලා එන නිසා නෙමේ බල්ලො එහෙම ඇවිත් ජරා කරන නිසා කියලා. එයාලා වෙරළු අරගන්නවා මට කිචන් එකට පේනවා ඉතින් මට සතුටුයි. ඇඟ නැටවෙන සතුටක්.
3.අපේ ගෙට කලින් ගෙදර අක්කා දවස් කීපයක් මාත් එක්ක කිවුවා ගේ ඉස්සරහ අඹ ගහේ අත්ත කපා ගන්න ඕනේ කොහෙද මේ අත එක්ක බෑනේ මට.. ගෙදර ඉන්න කොල්ලො කරන්නෙත් නෑ.. කපාගන්න මනුස්සයෙක් හොයාගන්න ඕනේ කියලා. පස්සෙ කෙනෙක්ගෙන් ඇහුවම 1500ක් ඉල්ලලා.. එයා මට ඒක කිවුවා වෙන දවසක...
ඉතින් දවසක් මං දැක්කා අර අක්කා එළියෙ ඉන්නවා මාත් බබා නිදි කරලා මිදුල අතුගගා හිටියේ...එයාගේ අත්තේ වැඩේ කරමුද කියලා මං ඇහුවා.. මං ලඟ තියෙනවා හොඳ මුවහත් කැත්තකුයි මගේ ඉනිමඟයි. (ඒක හොඳ ඉනිමඟක්,අඩි 10ක් උසයි මං ගෙදර ප්ලේන්ට් කරගන්න ගත්තේ ඕන තැනකට තියලා නැඟ ගන්න ලේසි) අනේ ඔයාට පුලුවන් ද එයා ඇහුවා.."බලමු"කියලා පටන් ගත්තා. හරි ඉක්මනින් ඒක කපාගන්න පුලුවන් වුණා. ඊට පස්සෙ එයාට කරදරයක් වෙලා තිබ්බ තව අතු ඒවා මේවත් කපලා දුන්නා. බබා නිදි මං යන්නම් අක්කෙ කියලා ඉක්මනට ඉනිමඟ අරන් එන්න හදද්දි එයාට ඇඬෙන්න වගේ සතුටට.. මංකිවුවා "අයියෝ ඕක මොකක්ද මට ඕවා පුරුදුයි අනේ...දැන් ඔයාගේ ඔලුවෙ බර නිදහස් නේ"කියලා... මං මේ ගෙදරට ඇවිත් අවුරුදු 3යි එයා එක්ක වැඩිය කතා කරලා .හෝ ගෙදර ට ගිහින් නෑ. නම දන්නෙත් නෑ ඉතින්. ඒකත් මාර සතුටුයි මට.
හැබැයි මේ කියපු සිද්ධි එකක් වත් හස්බන්ඩ්ට කිවුවෙ නෑ..කීවනම් මගෙ සතුට කුඩු.එයා කැමති නෑ ඒ වගේ දේවල් වලට.එයාට තේරුම් කරන්නත් අමාරුයි.
ඇත්තටම අපි ඒ දෙවනි වර්ගයේ සතුට ලබාගන්න කරන්න ඕනේ ඉතාම සුළු දේවල්. තව දේවල් තියෙනවා මං කරන එදිනෙදා ජීවිතයේ ඒත් කමෙන්ට් එක දිග වැඩිවෙනවා....
ගෙදරට ගේන පොලිතින් පුච්චනේ නැතුව ඒවා ජෛව ගඩොල් කරන එකත් මහ පුදුම සතුටක්.
ස්තූති රන්දික මහත්මයා. ❤
Hats off to your kindness ❤❤
එක හුස්මට කියවපු comment එකක් ❤ ජය😊
කොහොමද පොලිතීන් ජෛව ගඩොල් කරන්නෙ ?
මේක කියවපු එකෙනුත් මට සතුටක් ආවා....
ජය වේවා ඔබට
😊❤
@NimsaraMethmal-e4o❤❤❤❤
පුතා මම අවුරුදු 63 ක් අම්මා කෙනෙක් කෝටි ගණනක ලොතරැයි ටිකට් එකත් ලැබුණට වඩා වැඩි සතුටක් මම විදින්න බඩගිනි වෙලා ඉන්න කෙනෙකුට කෑම බීම ටිකක් දීල ලෙඩෙකුට බෙහෙත් ටිකක් අරන් දීලා ලබන සතුට මගේ ජීවිතේට මහමෙරක් තරමට දැනෙනව සල්ලි ඕන ජීවත් වෙන්න ඒත් සතුට කියන්නෙ සල්ලි ලග නෙමෙයි පුතේ ඔයාට ගොඩාක් පින් සම්මා සම්බුදු සරණයි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏♥️❤️
අනේ මෑණියනි එහෙම ඇයි මේ ලංකාවේ මිනිස්සු අපේ මහින්ද මහත්තය එක්ක මේතරම් තරහ? මහින්ද මහත්තය, ඒ ශිරාණි නෝනා, බේබිල 3 දෙනා අපේ සල්ලි වලින් හොදට කාල අදාල ඉන්න කොට අපිට ආඩම්බරයක් නේද ?
අම්මෝ මහත්තයෝ...😂@@barneycasting8331
pissekda ooi😅😅@@barneycasting8331
@@barneycasting8331😂😂😂😂😂😂
රන්දික අයියගෙ හිනාව දැක්කත් ඇති ♥️
නව අවුරුද්ද කියන්නේ කාලයේ මායාවයි. මේ මායාවට ඔක්කොමලා හිර වෙලා. ස්වභාවය තරම් විශිෂ්ඨ මානය තවත් දෙයක් නැහැ. සිත හා කාලය මායාවක්. එයින් මිදුනු දා ලබන සතුට හා ජයග්‍රහණය ඉහලයි. සුබ ගමන්❤
අයියේ රෑ එකහමාරට ඇහැරිලා මේ දැන් පැයකට කලිනුත් වැඩ.. අලුත් ජොබ් එක පුදුම කට්ටක්.. ඔළුව දවසම පුපුරන්න වගෙ අවන් වල රස්නෙට.. ඒත් නතර වෙන්න හිතෙන්නෙත් නැහැ.. මම මීට අවුරුද්දකට කලිනුත් මං ගැනවත් කිසිම වගකීමක් නොගත්ත ගෑණූ ලමයෙක්.. ඒත් දැන් වෙනස් සම්පුර්ණයෙන්ම.. මට හිතෙන්නෙම පවුල ගොඩ දාන්න මට මහන්සි වෙන්නම වෙනවා කියල..❤ අයියගෙ ඉස්සර විඩියෝස් නිතර හොය හොය බලනවා.. ඒත් දැන් වෙලාවක් නැහැ ඒත් දැක්කොත් නොබලා යන්නෙත් නැහැ..❤ ජීවීතේට ගොඩක් දේ ගත්ත තැනක් රාමුව..❤ හැමදේම සාර්ථක වෙන්න සුභ පතනවා අයියට.. ආදරෙයි
🎉
Hang in there mate. You will eventually reap the benefits of your hardwork.
❤❤❤❤jayawewa🥰
@@RandikaWijesingheඅනේ මට ඔබතුමාව Contact කරගන්න විදිහක් කියනවද
online job ekakda
ඔතන ප්‍රශ්නේ සල්ලි නෙමේ. ආකල්ප.
මම නම් ලොතරැයි ගන්නේ නෑ. මම ආස මගේ වෙහෙස මහන්සියෙන් ශක්තියෙන් සල්ලි හම්බ කරන්න. ඒ හම්බ කරන සල්ලි මගේ සහ පවුලේ අය වෙනුවෙන් සහ පිනට දහමට දෙයක් දීලා ඉන්න.
මම ඉතුරුත් කරනව. හදිසියට ගන්න ඕනි වෙන්න පුළුවන් නේ.
දැන් ඊළගට බලන්නේ ආයෝජනය කරන්න.බලමු. මේ වසරේ මොකක් හරි අලුත් දේවල් කරමු
බොහොම බොහොම ස්තුතියි රන්දික සහෝදරයා 🙏🙏🙏
හැමදාම දේවල් අලුත් විදියට දකින්න පුරුදු කරනවට.
නැහැ. මුදල් කොච්චර තිබුනත් ඒ ඇතිවන සතුට තාවකාලිකයි.
ඔබතුමාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏
මම හිතන විදිහට සර්, ඩොලර් මිලියන කෝටියක් හම්බ උනත් මිනිස් මනස සතුටු කරන්න හරිම අමාරුයි. තමන්ට නැති දේ තමයි මිනිස්සු හැමවෙලේම හොයන්නෙ. මේ හිතේ මායාව නැතිකරගන්න තියෙන හොදම දේ තමයි සර් මේ මොහොත සතුටින් ඉන්න එක. මේ මොහොතෙ සතුටින් ඉන්න බැරි එකාට කොච්චර දේවල් හම්බ උනත් සතුටින් ඉන්නෑ. එක්කෝ ඌ අතීතය ගැන දුක් වෙනවා. නැත්තන් අනාගතය ගැන දුක් වෙනවා. .. සුභ අලුත් අවුරුද්දක් වේවා සර්. 🎉🎉
@@shamila142 Aththa!
TH-cam notification ගනන් ගන්නෙ නැති මම.. එක notification එකක් තියෙනව දැකපු ගමන් නිකන්ම touch වෙන 😁❤️
🤝
ඇත්ත💯👍
❤❤💯
@@DendyZynon අනිවාර්යයෙන්ම ❤️
@@Denumamawatha 🤍🎀
ආගම දහම කුඩයක් උනා වැස්සේ.! 💛👋
මන් වැඩියෙන් සතුටින් ඉන්නෙ ආගම දහමත් තෙක්ක ඉද්දි.! 🙏
රන්දික අයියා වීඩියෝ දාපු ගමන් බලන සෙට් එක මේ පැත්තට
Wena ekak balana gamn awill mek baluwa
වීඩියෝ එකක් දානකන් කිසි ඉවසිල්ලක් නැතුව හිටියේ 🥳🥳🥳🥳🥳
kochcharakal idan balan idiyada vidio ekak danakan
උබත් මේ එක එක පැත්තට සෙට් එක දාන්නේ නැතිව උබත් ජීවිතේ හදා ගනින් ගොබිලෝ 😂
විඩියෝ එකක් නැතුව sick එක වගේ තිබ්බේ
රන්දික මහත්මයා (සහෝදරයා ........❤❤❤❤❤❤❤❤....ස්තුතී කිව්වට හිතට මදි වගේ ඒකනිසා ඔබතුමට දීර්ඝායුශම පතනව හදවතින්න්ම .... ජයෙන්ජයම වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏........
මන් බැලුව ඇයි පරක්කු කියලා..., notification ආපු ගමන් ආවා බලන්න. දැනටමත් මේ අව්රුද්දෙ goals වලට වැඩ කරන ගමන් ඉන්නේ ✌️ වෙනදා සර් ගේ වීඩියෝ වගේම මේකත් ගොඩාක් වටිනවා මට.. ඒ වගේම අලුත් දෙයක් ඉගෙනගත්තා.. සර් ටත් මුළු අව්රුද්දම සුභ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා!🎉 ආ මන් රාමුවෙත් රසිකයෙක්... රාමුවෙනුත් අලුත් වීඩියෝ එකක් ලගදීම ඕනේ ✌️ ජයවේවා!
ලංකාවට ඇත්තටම තමන්ගෙ spiritual and material life එකෙ සාර්ථක වුන mentors ලගෙ ලොකු අඩුවක් තියෙනව.ඒ අඩුව පුරවන්න ආපු world class mentor කෙනෙක් තමා අපෙ රන්දික.
බොහොම වටිනව.බොහොම ස්තූතියි මේ වෙහෙසට මහත්මයා.
ඇත්තටම ඔබතුමා ගෙ වීඩියෝස් වල quality එක සහ බැක්ග්‍රවුන්ඩ් මියුසික් , කලර් ග්‍රේඩින්ග් එක , ලයිටින්ග් වගේ ඒව නිසා මේවා බලන එකත් මනසට මාර relaxation එකක් ගේනව.
00:40 තිබුන සතුට අනිවාරයෙන්ම නැතුව යනවා, ඒක විශාල කරදරයක්වෙනව.. 24:35 අන්න ඒ මනස වෙනම කෙනෙක් කියන කතාවට නම් ඇත්තටම එකගයි.. අවසානෙට කියන්න තියන්නේ hedonic, eudaimonic මගේ ශබ්දකෝෂයට හඳුන්වා දුන්නාට ඔබට ප්‍රාණාමය, ඒ වගෙම මේ multi-extension journey යේදී ඉක්මනින් මුණගැසේවා, අවසානේ දක්වා ඔබව හඳුනාගන්න ලැබේවා.. ජයවේවා!..
අද වැඩසටහනේ කියපු දේ නම් හරියටම හරි. මමත් මට පුලුවන් අන්දමින් ඉතාම සුළු දේවල් සමාජයට කළාම දැනෙන සතුට තුළින්ම පේරණය වෙන හැගීමක් නිසා මගේම පෞද්ගලික ජීවිතයත් ගොඩ නගා ගන්න මෝටිවේට් වෙනව.
ඇත්තටම බොහොමයක් වැදගත් නාලිකාවක්.❤ මිනිසුන් ගේ චින්තනීය වෙනස යම් යම් මට්ටමකින් විසිරිලා තියෙනවා නම් ඒ සියලු දේ එකම තැනකට ගන්න පුලුවන් හොද මානසික අධ්‍යාපනයක් මේ වීඩීයෝ වලින් ගන්න පුලුවන් ..❤
ජයම වෙන්න ඕනේ ඔයාට..
ඒ වගේම මේ ලෝකේ හැම කෙනාටම ලස්සනම ජීවිතයක් ලබා ගන්න ඕනේ කරන නිවැරදි අරමුණු ප්‍රායෝගිකව ඉටුම වේවා ❤
මමත්වයෙන් පිච්චෙන පරාණ වලට සිසිල් පැන් පොදක් ඉසින්නට දරණ ඔබතුමාගේ ප්‍රයත්නය ඇත්තටම ප්‍රසන්සනීයයි. ❤
දෙවියන් වහන්සේට ස්තූති වේවා මේ වීඩියෝ එක මුන ගස්සලා දුන්නාට. ජීවිතේට හමු වූ වටිනා වීඩියෝ එකක්. 2025 වසර හරිම ලස්සන වටිනා වසරක්. දෙවියන් වහන්සේ බයිබලයේ සඳහන් කරල තියනව මේ සතුට වර්ග දෙක ගැන. ඒක තවත් පුළුල්ව තේරුම් ගන්නට ඔබ තුමාගේ වීඩීයෝ එකෙන් හැකියාව ලැබුනා. බොහොම ස්තුතියි මහත්මයා. ඔබ තුමා ඇතුලු පවුලේ සැමට ජයග්‍රහි, ප්‍රිතිය පිරි යහපත්වු වසරක් වේවා ! ! ! ! ! !
බොහොම ස්තූතියි මේ දැනුම බෙදාගන්නවට. ❤️ ඔබ තුමා මේ එකතු කරන්නෙත් යුඩොමනික සතුට. දෙයක් පහදලා දෙනකොට ඔබතුමගේ මූනෙ සතුට දැකලා අවන්ක සිනහවක් අපේ මූනටත් එනවා. නැවතත් ස්තූතියි .
සුබ අලුත් අවුරුද්දක් වේවා රන්දික මහත්තයෝ❤ thanks for the video
ලමායි , නිවන කියන්නේ EUDAIMONIC HAPPINESS කියල මොහොතකට උපකල්පනය කරල , කරනීයමෙත්තසූත්‍රයේ සිංහල පරිවර්තනය කියවල බලන්න. වෙනස්ම ආතල් එකක් තියෙන්නේ 😮
❤
මම අභිධර්මය ඉගෙන ගන්නව... ඒකෙන් ලැබෙන සතුට වෙන කිසි දෙයක් තුලින් ලැබෙන් නෑ... ඔබ කියන දේ හොදින් වැටහෙනවා ... ස්තූති ඔබට 🎉🎉🎉
❤
පුලුවන්නම් අපිට කියන්නකො කොහොමද ඉගෙන ගන්නෙ කියල..?
@chanithuprabashitha7385 රේරුකානේ ස්වාමින් වහන්සේ ගෙ අභිධර්මයේ මූලික කරුණු පොත කියවන්න ... පසුව ඒ හාමුදුරුවන් ගෙම අභිධර්ම මාර්ගය පොත කියවන්න..
@@arunigamage3969 බොහොම ස්තූති මැඩම්...❤️
You tube එකේ තිත්තගල්ලෙ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ මෙහෙයවන අභිධර්මය පිලිබද සරලව ගැඹුරුව තේරුම් ගත හැකි videos 52 වගේ video මාලාවක් තියෙනව. පුලුවන්වන්න් බලන්න ඉගෙනගන්න ආස කෙනෙක්ට ඉතාම වටිනව.
රන්දික සර්
ඇත්තටම මම කැමති ඔබතුමන්ගේ අතික්‍රමණ වැඩසටහනට ඇතුලත් වෙන්න.නමුත් මුදල් ගැටලු නිසා එය කරගත නොහැකිය.
මම උසස් පෙළ 3rd shy කරන ලමයෙක්.මගේ ජීවිතේ එක තැන හිරවෙලා වගේ මට දැනෙනවා.මගේ ඉදිරි ගමනට හොද guidance එකක් ඕනි කියලා මට තේරෙනවා.ඒක ගන්න හොදම තැනක් තමයි ඔබතුමාගේ අතික්‍රමණ වැඩසටහන.නමුත් මේ සියල්ලට මුදල් නොතිබීම හරස් වී තිබෙනවා.
සැපක් නමි වෙනදාට වඩා ලබයි නමුත් සතුට නමි ලබයි කියලා හිතන්න බැහැ .සැප හා සතුට කියන්නෙ ඒක ක් නොව දෙකකි.
Brilliant comment!
සාර්ථකත්වය ගැන දැනුම බෙදා හරින ඔබගේ උද්යෝගය සැමට සූරිය එළියක්! ඔබේ විශ්ලේෂණාත්මක අදහස් අපේ ජීවිතවල වටිනා යටිතලයක් වෙලා. මේ දැනුමට ස්තූතියි! 👏🔥
මමත් මගෙ වැඩි කාලයක් වියදම් කලේ මගෙ දියුණුව වගේ දේවල්වලට පමණයි. මටත් යම් සතුටක් මග හැරී ඇතිබව වැටහුණා මගේ ජීවීතයේ. ඒ පිලිබදව දැනුවත්භායක් ඇති කලාට ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි🙏
.
සුභ නව වසරක් වේවා❤
TH-cam එක ඇතුලෙ මට තියන සතුටුම දෙයක් තමයි මේ වගේ ඔබතුමාගෙ වැඩසටහනක් බලලා ඒ ගැන ටිකක් හිතන එක.ඉස්සරහටත් අපේ ජීවිතවලට වෙනසක් එකතු කරගන්න මේ වගෙ නිර්මාණ ලබා දෙන්න.ප්‍රායෝගිකව අත්හදා බලන්නම ඕන මේ වැඩේ.❤❤❤
මේ අවූරුද්දෙත් අයියට සුබම වේවා❤
දැන් වයස 18 යි මෙච්චර කල් හෙඩොනික් ට්‍රෙඩ්මීල් එකේ තමා හිටියේ හැබැයි 2024 අන්තිම ටිකේ අරමුනකට වැඩකරන්න පටන් ගත්තා දෙකම බැලන්ස් කරන්න . මේ අවුරුද්ද අවසානෙ බලමු මොනා වෙයිද කියලා ❤
නව යුගයට පාර පෙන්වන රන්දික අයියට තුති ❤
මම රන්දික සර්ගෙ විඩියෝ හැමදාම බලනවා හැමදාම හුගක් වටින දේවල් ගැන කියලා දෙනවා ඔබට ජය ජීවතයට යමක් ඉගෙන ගන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.
මේවාගේ දැනුම පිරි දේවල් අපිත් එක්ක බෙදා ගන්න ඔබට සෑම විටම යහපතක්ම වේවා...බුදුසරණයි ❤❤❤
Hedonic happiness means හෙට මරුනත් හිතට සැපයි අද ජොලි කරලා 😂❤
ස්තුති රන්දික අයියේ❤❤❤ මෙක ඕනම වෙලා තිබ්බ video එකක්. 🎉🎉
සුබ අලුත් අවුරුද්දක් වේවා.. අයියටත්... අවුරුද්දේ මුල අයියගේ මුණ දැක්කත් සතුටක් ❤🎉.. පාඩම් කර කර හිටියේ notification එක ආව ගමන් නොබලා ඉන්න බැරි උනා..
පෙරදිග විද්‍යාවන් ඉගෙන ගැනීම මං ලබන උපරිම සතුටක්.. .. ජීවිතේ ඉදිරියටම යන්න මේ ලබාදෙන දැනුමට බෙහෙවින්ම ස්තුතියි ( ගිහිගෙයි ) ඉන්නෙ මට ❤
මුදල්, නිරෝගිකම සහා මානසික නිදහස තමයි මට ඕන..❤
අනිවාර්යයෙන්ම සතුටුයි❤❤🎉
සුබ නව වසරක් වෙවා ඔබ තුමාට.. ජිවිතේට වටිනා කතාවක් මෙකනම් ...😊
ගොඩක් වටිනවා ගොඩක් ස්තූතියි ❤මේ කතාව එක එක්කෙනාට සැහෙන පැති ගොඩකින් වැදගත් වෙන්න පුලුවන් .ඔබතුමා ලොකු සමාජ මෙහෙවරක් කරන්නවා ඉදිරියට තව තවත් දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !❤❤❤
සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ ගුරුතුමනි ! ❤
ඔබට දීර්ඝායුෂ වේවා!
ජීවිතය හැමදේම නැති වෙලා.
කලකිරිලා ඉන්න වෙලාවක දවසක අහම්බෙන් දැක්ක ඔයාගෙ වීඩියෝ එකක් නිසා අද තනියම ජීවිතය දිනලා ඉන්නවා.
අද මං මෙතන ඉන්නෙ ඔබගෙ වීඩියෝ බලලා.
ලංකාවට ආවොත් අනිවාර්ය යෙන්ම දවසක එනවා නොමැරී හිටියොත්....
සදා ජය...
වැටිච්ච මිනිස්සු දෙපයින් නැගිට්ටවනවට....
🤝
අපි සමාජයට හොඳ දෙයක් කරලා ඒකම නරක දෙයක් වෙලා මට බැනුම් අහන්න දුක් විදින්න උනු වාර නම් තිබුනා 2024. ඒ නිසා මේ 2025දි අනික් මිනිස්සු පව් කියල මන් විහින් දුක් විදින එක මම නතර කලා. අපි ජීවිතේට නොදන්නවත් මිනිහෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙලා කතා කලොත් ඒ උනාට ඒ මිනිහා අපිවෙනුවෙන් ඉන් නෑ අපි සමාජෙන් බැනුම් අහද්දි අපිට කවුරුත් නෑ. උදහරණයක් විදියට මන් දවසක් කෝච්චියට නැග්ගම මන් හිටගෙන හිටියේ , ඉදගෙන ගිහිපු මිනිස්සුත් තද වෙලා ඉන්න ගමන් එක මිනිහෙක්ට ඉදගන්න ඉඩ තිබුනෙම නෑ . මගෙ ඉස්සරහ ඉදගෙන හිටිය එකා ඉඩ සෑහෙන්න අරන් එහාට වෙන්නෙත් නෑ. මන් කිව්වා ඔයා එහාට ගියා නම් අර තදවෙලා ඉන්න මිනිස්සුන්ට හොඳට යන්න පුලුවන් කියල. ඒකට මේ ජරා මිනිහා මට බැන්න. මන් ඒක කිව්වෙ මට කිසි දෙයක් ලැබෙන් නෑ තව කෙනෙක් හොඳට ඉදගෙන යයි කියලා. එච්චර සෙනග පිරිලා ඉදියත් කිසි කෙනෙක් මන් වෙනුවෙන් ඉදිරිපත් උනේ නෑ. ඔහොම දේවල් අනන්නතව වුනා 2024. මන් පාරෙ දාල ගිහින් කන්න නැති පූස් පැටියෙක් ගෙදර ගෙනාවා, ඊට පස්සෙ සතියෙ මන් ආදරෙන් ගෙදර ඇති කරපු මගේ පර්සියන් පූසා හොරකම් කලා.ාදටත් එයා නෑ. කාටහරි අරන් ආපු පූස් පැටියව දෙන්න හැදුවම අපෝ අපිට ගෑනු සත්තු එපාලු. මන් සමාජයට හොඳ කලාට සමාජෙන් මට හම්බෙන්නෙ නරකම විතරයි . 2025 නම් මට ආදරේ කරන මිනිස්සුන්ටයි මගේ හීන වලටයි විතරයි මන් වෙන් කරන්නෙ
❤
ජීවිතේට ලොකු තේරුමක් ගෙනල්ලා දෙන ඒක වෙනම රහකින් කියල දෙන ඔයාට ජයම වෙන්න ඕනා අයියා ❤️
මේ කතාව අවුරුද්දෙ මුල නෙමෙයි හැම මාසයකම මුල අහන්ඩ ඕන කතාවක්
ආදරණීය රන්දික අයියා හදවතින්ම ගරු කරමි.ඔබ තුමාට නිදුක් නිරොගිමත් යහපත් නව වසරක් වේවා!🌍🙏💐✨
රාමුවෙනුත් වීඩියෝ එකක් ඕනේ 💗🔥
වැදගත්ම දෙයක් අවශ්‍යම වෙලාවක, බොහොම ස්තූතියි ඔබතුමාට ❤🎉🎉🎉
මේක බලල උන් හිටි තැන් අමතක උනු මම,,, මමත් හුගක් නිහඩව සමාජයට උදව් කර කිසිම ලාබ ප්‍රයොජනයෙන් තොරව හරිම හිතෙ සතුටින් ඉන්න මම ... අද තමයි ඒ මොන සතුටක්ද කියා දැන ගත්තෙ.. බොහොම පින් ඔබට❤
Video එක පටන් ගද්දි ඉන්න කෙනාව වෙනස් වුනා video එක ඉවර වෙද්දී. ජයවේවා ! ❤🎉
start 8:54
Thankz ❤️
රන්දික සර්, තවත් දහස් ගණනකගේ ජීවිත ඉදිරියට ගෙන යාමට මග පෙන්වීම සඳහා ඔබට නිදුක් නිරෝගී සුවය හිමි සුබ නව වසරක් වේවා..!❤❤❤❤ ඔබට ජය...
මේක බලන්නමයී youtube එකට අද ආවේ....💜️
කවදාවත් හිතපු නැති දෙයක් . මාරම වටින කතාවක් මේකනන් . ගොඩක් ස්තූතී.. ඔබතුමාට
අයියෙ පුලුවන්නම් බිංදුවෙන් ඉදන් උඩට ආපු මිනිස්සු ගැන හොයල වීඩියෝ එකක් දෙන්න 😊
ඔයා හරියටම හරි රන්දික මහත්මයා. බුදුන් දේශනා කර ධර්මය ඔබ තුමා වෙනස්ම අයුරින් විග්‍රහ කිරීම සම්බන්දයෙන් මන් ගොඩක් ස්තූතිවන්ත වනවා. තෙරුවන් සරනයි❤
මම අද පටන්ගත්ත ගමේ දහම්පාසලේ උගන්වන්න. ☺️
ඒක හරි ලස්සන හැගීමක්..ලස්සන අත්දැකීමක්. කාටවත් කියලා පැහැදිලි කරන්න බැරි තරමෙ අමුතුම සතුටක්
@@thilinipiyumali9922 yes
මෙහෙම එකක් අයියගෙන්ම එනකම් හිටියෙ 🙆♂️💝.
සුභ අලුත් අවුරුද්දක් වේවා අයියෙ.
ජය වේවා 💝⚡
සුබ අලුත් අවුරුද්දක් සර්.
2025 පටන් ගත්තෙ අතික්‍රමණ පාඨමලාවට සම්බන්ධ වෙමින් ❤️😇 ලබන අවුරුද්ද වෙද්දි ජිවිතෙ ඉන්න තැනට වඩා ගොඩක් ලොකු තැනකට යනවාමයි.😇
මේ නව වසරේ සියලු දනන් හට යුඩමෝනික සහ හෙඩමෝනික සතුටේ නිම් වලලු පුළුල් කරගන්න ලැබේවා .. ආදරෙයි අයියේ. ජයෙන් ජය 🥰
දෙවිවරු කියලා පිරිසක් ඉන්නවනන් මන් එයාලගෙන් ඉල්ලන්නෙ මෙච්චරයි,
රන්දික අයියව පරිස්සම් කරන්න 🙏🖤
🙏🏽
රන්දික ගුරුතුමාට සුබ ම සුබ නව වසරක් වේවා ! තෙරුවන් සරණයි ! 🙏🌞
0:13 එච්චර ඕනෙ නෑ 10K $ තිබ්බනම් ඇති degree යට
සුභ අලුත් අවුරුද්දක් වේවා රන්දික අයියා ,අක්කා , හැමෝටම..! ❤Hedonic happiness - balance කරන්න
Eudomoni happiness - වැඩිකරන්න..
ඕං එහෙනම් කරලා බලමුකෝ..
අද video එක හදලා දුන්නාට ස්තූතියී..🤝
ජයවේවා..👊
මේ වසරේ සාර්ථකත්වයේ හිනිපෙත්තටම යමු❤️
ඕනෑම දෙයක් ඇතිවෙලා පැවතිලා නැති වෙලා යනව කියල ම්න් අහල තියෙනව,ඒක දර්මතාවයක්,සතුටත් එහෙමයි ,රස කෑමක් කෑවත්,trip ekak giyath,, mona de kalath ඒ සතුට තාවකාලික වෙන්නෙ ඒ දර්මතාවය නිසා.ඉතිං තාවකාලික සතුට නිසා අවසානයේදී විදින්නේ දුකක් කියල බුදුන් වහන්සේ සොයාගත් නිසයි....ස්දාතනික සතුට එතුමානන් වහන්සේ සොයා ගත්තේ .......ඒ උතුම් නිවනයි.....තාවකාලික සතුට මාලුවා කන ඇම වගේලු
රන්දික අපේ ප්‍රියතම සහෘද මහත්මා සහ ඔහුගේ ප්‍රයම්භිකා මහත්මියටත් ප්‍රීතිමත් නව වසරක් වේවා .
ඔබ සහ ඔබගේ සමීපතමයින්ටත් එසේම වේවා!
Oww sathutak labai - Comment before the video:- Ibrahim Maslow ge Hierarchy of needs walata anuwa financial management 1 kala nm duk wenne nahhha mata hithenawa ❤❤❤ business 1 k creat karala $ 10 million profit earn kala nm lottery 1ke dinna ta wada happiness 1 k labenawa!!!
Obatath obage samatath siyalu sithum pathum sapiri 2025 Jayen Jayama Wewa!!!❤❤❤
0:47 ම්ම් මං ගොඩාක් සතුටු වෙයි. මොකද මගෙ ඒ මුදල පාවිච්චි කරල මට ජීවිතේ තව තව දේවල් ඉගෙනගන්න ශක්තියක් විදිහට පාවිච්චි කරන්න පුලුවං වෙන නිසා.
මට සතුටුයි මගෙ තෝරාගැනීම 😊
බොහෝම පිං රන්දිකසර්. ඉතාමත් වැදගත් video එකක් මට මේක. 😊❤❤❤❤
මතු මතු ජාති පාසා ඔබතුමාට කිසිම නරකක් කරදරයක් පීඩාවක් නොවේවා!
මං මේක type කරද්දි ඇහැට කඳුලක් ආව දැං. මට මගෙ ලොකූ අවුලක් දැකගන්න පුලුවං උනා . 🙏❤️ ඔබතුමාට බොහොම පිං 🙏🙏
"සුන්දරයි සැමදාම ඔබේ අදහස්... ජීවිතේ ගෙනියනවා නැවුම් මානයකට සැමදාම...
මහලොකුවට සල්ලි නැතිව ජීවත් වෙන ගමන් භෞතිකව වගේම ආධ්‍යාත්මිකව සතුටින් ඉන්නේ මං විතරද...🎉❤
මම තුෂාර ලියන ආරච්චි
බොහොම ස්තූතියි රන්දික සහෝදරයා ඔබගේ අගය කිරීමට
සුබ අනාගතයක්!!!
ජීවිතේ භෞතික දියුණුව වගේම අධ්‍යාත්මික දියුණුවකුත් හොයාගෙන හෙමින් ගමනක් යන මට කලුනික වගේ video එකක් සර් ...
කොටින්ම යන්න ඕනි පාර දැන් clear ❤
අතික්‍රමණ පටන් අරන් දැන් මාස 3ක් වෙනවා සර්
මේ හැමදේකටම පින් 🙏
ඔබතුමාගේ මෙම සමාජ මෙහෙවර තව තවත් සාර්ථක වේවා!!!! ජය වේවා!!!!!
අහක දාන්න,කිසිදු වචනයක් නැත.මහා අර්ථවත් දෙයක් ඔබ තුමා මේ කරන්නෙ අයියෙ!අති විශිෂ්ඨයි.බොහෝමත්ම ස්තූති රන්දිකයානෙනි❤🎉
මිනිස්සුන්ගේ මොල වල දූවිලි පිසදමපු ඔබට ස්තුතිය..මනසේ අගුලු විඩියෝවෙන් මගෙ ජීවිතේ වෙනස් උනා. කියන්න දේවල් එමටයි... නැවතත් ඔබට ස්තූතිය..
Thank you so much
Dear Randika Wijesinghe you again reminded me of my religion and purpose in life i feel very grateful you are doing a wonderful job to this nation
ජය වේවා අයියේ.. මේවා රත්තරං වලටත් වඩා වටිනවා.. ස්තූතියි ඔබට ❤❤❤
ඇත්තටම වටිනවා ආයේ 2025 දිහා හැරිලා බලනකොට කලින්ට වඩා හොද කෙනෙක් වෙන්න මේක ඇති ❤🎉
Thank you so much 🙏මේ වෙලාවේ අත්‍යවශ්‍ය වන දේවල් ටිකක් ඔයා හරිම ලස්සනට නිවැරදි ව පෙන්වා දුන්නා...ගොඩක් පිං ❤🙏
සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාටත් ❤❤❤
බොහොම ස්තූතියි මේ දෙන දැනුමට ❤❤❤
වටින දෙයක් ඉගන ගත්තා.ස්තූතියි...
මට මේ ප්‍රශ්නෙට සාර්ථක උත්තරයක් දෙන්න පුලුවන්නම් අයියට පින්..දැන් 25 යි. අවුරුදු 8 ක ඉදන් මට ලිංගාශ්‍රිත ආබාධයක් තියෙනව. දැන් අවුරුදු 5 ක ඉදන් බෙහෙත් ගන්නව රජයේ ඉස්පිරිතාල වලින් ගොඩක්ම ගත්තෙ සල්ලි ප්‍රශ්න හින්දා. ඒත් ඩොක්ටර්ස්ලා කවුරුත් ලෙඩක් කියල පිලිගත්තෙ නෑ සාමාන්‍ය තත්වයක් කියල කිවුවේ. ඒත් බාහිරිනුත් පැහැදිලිව ප්‍රශ්නයක් කියල පේන්න තියෙනව. ජීවිතේ කරන්න හදපු ගොඩක් දේවල් මේක නිසා අවුල් වුනා. මොකද මෙහෙම ප්‍රශ්නයක් කියලා මන් හැමෝටම කිය කිය් යන්නද!! කැම්පස් එකත් දාල ආවා මේ ප්‍රශ්නෙ නිසා. ගෙදරට කිව්වත් එයාලටත් වැඩි ගානක් නෑ මේ ගැන. හතර පස් පාරක් කියල ඇති මේ ගැන. තාමත් ප්‍රශ්නෙ එහේම්මයි. කොහොමවුනත් මට පවුල ගොඩදාන්න ඕනි මේ ප්‍රශ්නෙත් එක්ක හිත එකතැනක තියන් වැඩක් කරන්න අමාරුයි. මට මේකෙන් ගොඩ එන්න ඕනි අයියා ලග උත්තරයක් තියෙනවද. මන් මොක්ද්ද කරන්න ඕනි??
විස්වාසවන්ත agent කෙනෙක් හරහා Australian Protection visas
LGBTIQ+ Protection Visa try කරන්න: (This visa is for individuals who are at risk of discrimination, violence, or persecution in their home country due to their gender identity, sexual orientation, or expression, ) මම දන්න ඔයා වගේ කෙනෙක් එහෙම ආවා Australia
@newitems6919 try Australian Protection visas
LGBTIQ+ Protection Visa: (This visa is for individuals who are at risk of discrimination, violence, or persecution in their home country due to their gender identity, sexual orientation, or expression) විශ්වාසවන්ත agent කෙනෙක් හරහා..
කොපමණ මුදලක් ලැබුනත් ජීවිතේ සතුට කියන දේ මුදලට ගන්න බෑ මහත්මයා. ජීවිතය ගැන අවබෝධය තිබෙනවානම් මුදල් මොකටද සතුටු වෙන්න. ඇත්තටම ඉස්සර සල්ලි නැති කාලෙ මාත් මගේ පවුලත් මීට වඩා සතුටින් හිටියා.
ස්තුතියි.
ජයවේවා!
Last year, I felt more eudaimonic happiness than hedonic happiness. I helped others on the same path as me, even though I haven’t reached the goal yet. Seeing them succeed gave me true fulfillment.
බොහොම ස්තූතියි ඔබ තුමාට.මම ඔබතුමාගෙ මේ වීඩියෝ බොහොමයක් නරඹලා තියෙනවා සහ ඒවාගෙන් ගොඩ ක් නොදන්න දේවල් සහ ජීවිතය ට වැදගත් දේවල් ඉගෙන ගත්තා .බොහොම ස්තූතී ඔබතුමාට.මම දරුවන් දෙදෙනකු ගෙ මවක් සහ මම ගෘහිණිය ක් ලෙස මගෙ ජීවන වෘත්තීය ගෙන යනගමන් ඉන්නේ .ඔබතුමා ගේ බොහෝ වැඩසටහන් තුළින් මා දුටුවේ බුදු රජාණන් වහන්සේගේ මහා ප්‍රඥා මහිමය යි.මේ වීඩියෝ ව තුළින් ද මා එය දුටුවා.සමහර තේරුම් ගත නොහැකි ධර්ම කාරණා මා ඔබතුමා ගෙ වීඩියෝ තුළින් මට මනාව අවබෝධ කරගැනීමට පහසුවක් උනා.ඔබතුමාට ගොඩක් පින්.
🙏🏽
මේ දීර්ඝකාලීන journey එකේදි දීර්ඝකාලීනව ගෙනියන්න පුළුවන් සමහර දේවල් තියෙනව ..... මේන්න මේක හැමෝටම අවබෝධය වේවා .. ඊයේ රෑ comment එකක් දැමිිමා අද හවස මේ අයෙ බලද්දි අයේ comment එකක් ❤️🙌
මමත් දැනට ඕනම කෙනෙක් වෙනුවෙන් උදව්වක් කරල ලොකු සතුටක් තෘප්තියක් ලබන කෙනෙක්.
වඩාත්ම සතුටු එයින් උදව්ව ලබන කෙනා ඒයින් උපරිම වැඩක් කරගන්නකොට.
මගේ ජීව්තේ සාර්ථකතත්වය වෙනුවෙනුත් ලගදීම සර්ගෙ අතික්‍රමණ පාඨමාලාවට සම්බන්ද වෙන්න බලාපොරොත්තුවෙනවා 🙏
ගොඩක් පිං අයියේ ❤️🙏
ඔබතුමාගේ වීඩීයෝ බොහෝම වටිනවා👍🙏🤍
දාපු ගමන් බලන්න වෙලාවක් නැති වුනත් කොහොම හරි අතපසු නොකර බලනවානම් ඒ කට්ටියත් මෙතන ඇති ❤👍👌
එක දෙයකට බැහැ හැමදෙනාම මුලා කරන්න.
එක් එක් අය ළඟ තමතමන්ගේ ඇගයුම් ඒකක හා මිනුම් තිබෙනවා. යමක් විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවනි නම් හා දාර්ශනිකව විග්‍රහ කරන්න හැකි නම් එයට උපාදානය වෙන්නේ සබුද්ධික හිත් පමණයි. 🧡
මට සර්ගෙ වැඩසටහනට සම්බන්ද වෙන්න ඕනි කියන හැගීම හැමදාම දැනෙනවා. මන් දැන් ඉන්න තත්වෙ අනුව ඒ වෙනුවෙන් වත් වැය කරන්න ධනයක්, කාලයක් නෑ වගේ හිතෙනවා. මොකද ගිය අවුරුද්දටත් වඩා මේ අවුරුද්දේ මන් ලග වගකීම් සෑහෙන්න වැඩි වෙලා .
සුබ අලුත් අවුරැද්දක් වෙවා..❤
ඇත්තටම මට අනුව ගත්තොත් මං මේ දෙකේම හිටියා.. මිනිස්සුන්ට උදව් කරන එක ආශාවක්, පිනට දහමට ගොඩාක් කැමති ඒ දේවල් කරනවා පුළුවන් විදියට ඒ වගේම මම මගේ වෙනත් ආශාවනුත් සපුරගන්නවා සමාජයට හානියක් නොවන සේ.. ඇත්තටම ඒත් සාමාන්‍ය පවුලක කෙනෙක් මම, ඒත් මට මීට වඩා ඉස්සරහට යන්න හිතෙනවා ආයේ නවතිනවා, ගෙදරින් ප්‍රෙශර් එක මූල්‍යමය තව ඉදිරියට යන්න කියලා - මේ කමෙන්ට් එක රන්දික අයියා දැකලා මොකක් අදහසක් දෙයි කියන ප්‍රර්ථනාව තියෙනවා මට ❤
අනිවාර්යෙන් ඉස්සරහට යන්න තව. අංශ දෙකෙන්ම සතුට හොයාගෙන ඉදිරියට යන්න.
@@RandikaWijesinghe අනිවාර්යයෙන් අයියේ..ඔයා එක්ක කතා කරන්න ඇත්තටම ආසයි.. ඔයා youtube එකෙන් එලියට ඇවිල්ලා ලංකාවට ඇවිත් ලොකු සමාජ සේවාවක් මිනිස්සුන්ගේ ආකල්ප දියුණු කරන්න ආරාධනා කරනවා..💙🙏