ඔබගේ ජීවිතයේ මග තීරණය කරන්නේ කර්මයද, වාසනාවද, අධිෂ්ඨානයද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @RandikaWijesinghe
    @RandikaWijesinghe  หลายเดือนก่อน +253

    ජීවිතයේ එක තැන ඉන්නේ නැතිව ඉදිරියට යන්න කැමති අයට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. මම අවුරුද්දක් හරහා ඔබට ජීවිතයේ උසස් තැනකට ගෙනියන, මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    New Website - intellectii.global
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@Raamuwa

    • @yatawarasadhitha5486
      @yatawarasadhitha5486 หลายเดือนก่อน

      🙏🙏🙏❤️❤️❤️

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u หลายเดือนก่อน

      ඇත්ත හොල්මන් කතා ගේන්න.

    • @scienceisanart2811
      @scienceisanart2811 หลายเดือนก่อน +5

      @@RandikaWijesinghe ඔබගේ විභව වර්දන වැඩසටහනට එක්වීමට කැමැත්තෙමි. ඒත් ඒ සදහා යම් ගෙවීමක් කල යුතුය. විභව වර්දනය කරගැනීමට පෙර මාගෙ මුදල් වර්දනය කර ගත යුතුය.

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 หลายเดือนก่อน +2

      ලංකාවේ සැමට නොමිලේ දැනුම දෙන එක රන්දික විජේසිංහ රටේ වාසනවක්.

    • @Badra72
      @Badra72 หลายเดือนก่อน

      Stress gana ekk one

  • @isuruishara6623
    @isuruishara6623 หลายเดือนก่อน +801

    මේ කමෙන්ට් එක දකින හැම කෙන්ක්ටම නිදුක් නිරෝගි සුවය ලැබේවා!!!

    • @spaceman-r7e
      @spaceman-r7e หลายเดือนก่อน +11

      you too brother🤝

    • @NilupulEkanayake
      @NilupulEkanayake หลายเดือนก่อน +7

      ඔබත් නීරෝගී වේවා

    • @Nuwan-88
      @Nuwan-88 หลายเดือนก่อน +4

    • @neranjankaveesh
      @neranjankaveesh หลายเดือนก่อน +4

      මෙ කොලබ කැම්පස් එකෙ isuruda marketing depertment eke

    • @isuruishara6623
      @isuruishara6623 หลายเดือนก่อน +1

      @@neranjankaveesh නෑ මචන්.

  • @Dahami_Prabath
    @Dahami_Prabath หลายเดือนก่อน +366

    අයියේ උඹ නම්, දණ ගහලා වඳින්න වටින මිනිහෙක්! විශිෂ්ඨයි!

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  หลายเดือนก่อน +181

      මම බොහොම සාමාන්‍ය මිනිසෙක්. ඒත් ඔබගේ කරුණාවන්ත වදනට තුති මිත්‍රයා 🙏🏽

    • @Mindmatter205
      @Mindmatter205 หลายเดือนก่อน +5

      Awnkwm, mewa පැටලිලා tibbe mehem pehedili kre neththn jiwtha klem winasa kr gnnwa

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u หลายเดือนก่อน +1

      @@Dahami_Prabath එහෙම කියන්න එපා! මිනිස්සු හැමෝම යහපත කරන්න වගකීමක් තියෙනවා, ඔබට අවස්තාවක් ආවොත් කොහොමද,මහජන මුදලින් නඩත්තු වෙන දේශපාලන නායකයන්ට වඳින්නේ සමහර මිනිස්සු, දහගහල වඳින්න ඔනේ අම්මටයි තාත්තටයි විතරයි.

  • @sanaboy7
    @sanaboy7 หลายเดือนก่อน +66

    කල්‍යාණ මිත්‍රයා ඔබ මේ පරිච්චේදයේ හමු වූ හොඳම හමූවීමක්මය ස්තූතී ! ❤

  • @asanthanamal3215
    @asanthanamal3215 หลายเดือนก่อน +132

    ඊලග නාට්‍ය වලත් ඔබව මුනගැසේවා … 😇🙏

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  หลายเดือนก่อน +34

      🤝

    • @Kovinda-gi4ib
      @Kovinda-gi4ib หลายเดือนก่อน +4

      @@RandikaWijesinghe 🤝

    • @ayeshmadhusanka8208
      @ayeshmadhusanka8208 หลายเดือนก่อน +12

      නාට්‍ය ඉවර කරගන්න ඕනි කියන එකයි කරන්න ඕනි brother ❤️

    • @nadk6697
      @nadk6697 หลายเดือนก่อน +3

      My thought is the same !!!

    • @VyteCapper
      @VyteCapper หลายเดือนก่อน

      අන්න ඒකයි ​@@ayeshmadhusanka8208

  • @NOOBTRADER550
    @NOOBTRADER550 หลายเดือนก่อน +95

    වාසනාව කියන්නේ අද දවසේ මං අන්තෙටම කෙලවේලා,මැරෙන්න හිතිලා ඉද්දි මේ විඩියෝ එක හොයන්නේවත් නැතුව wall එකට ඇවිත් වැරදිමකින් play වීම මගේ වාසනාව... මට සල්ලි හම්බුනොත් අනිවා රන්ඩික සර් ගේ අතික්‍රමණ වැඩසටහනට එනවා...thankz for this video randika sir....❤❤❤

    • @maduka_pathum2727
      @maduka_pathum2727 27 วันที่ผ่านมา +5

      කලින් වීඩියෝ එකකදී මටත් එහෙම දෙයක් උනා ❤ එදා මාත් මාරම වැටිලා හිටපු දවසක්.. මේ චැනල් එකේ කිසිම වීඩියෝ එකක් නොබලපු මට එදා ඒ වීඩියෝ එක කොහොම සජෙස් උනාද මන්දා.. ඒ වගේම එහෙම සජෙස් නොවුනානම් ඊටපස්සේ මොනවා වෙයිද කියලා දන්නෙත් නෑ 🎉

    • @inokamandawala8081
      @inokamandawala8081 26 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏

    • @aruniranasinghe8808
      @aruniranasinghe8808 19 วันที่ผ่านมา

      අතික්‍රමන වැඩසටහන ඒ තරමි මිලක් නැහැ දරැවෝ.

  • @MaheshBandara-e7g
    @MaheshBandara-e7g หลายเดือนก่อน +247

    මම හැප්පිල hospital ඉන්නෙ. මට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්ථනා කරනවා😢

  • @spj_artz
    @spj_artz หลายเดือนก่อน +57

    වැඩක් කරන්න හිත හදාගන්න බැරුව ඔහේ TH-cam එකට වෙලා ඉද්දී මේක බැලුවේ.. දැන් නම් වැඩ පටන් ගන්න ඕන.. thank you.

  • @tharinduranasinghe8958
    @tharinduranasinghe8958 หลายเดือนก่อน +65

    කර්මය අභිබවා යා හැකි බව කියවෙන බුදු දහමේ එන සූත්‍රයක් තියෙනවා.. ලෝණ ඵල සූත්‍රය කියලා.. ඒ ගැන කුකුල්පනේ සුදස්සී හාමුදුරුවන්ගේ "කර්මය අභිබවා යන මහේශාක්‍ය බව" කියන පොතේ ලස්සනට පැහැදිලි කරලා තිබුණා.. ❤
    ~ස්තූති රන්දික අද වැඩසටහනට.. ජය වේවා!

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 หลายเดือนก่อน +2

      Aththatama ehema puluvanda 🤔

    • @tharinduranasinghe8958
      @tharinduranasinghe8958 หลายเดือนก่อน

      @@User-k8hj5lp7 ගොඩක් කලෙකට කලින් කියවපු පොතක්.. ආයේ බලන්න ඕනේ.. මේ වීඩියෝ එකේ කියපු කොටස් අහද්දි මට මතක් වුණා..
      // සුත්‍රයේ සඳහන් විදිහට අපේ පින බලවත් කරගත්තොත් සමහර විපාක (පව) දීම එහාට යනවා.. උදා: ඔයා නිර්වාණය අවබෝධ කරගත්තොත් සමහර පව් විපාක දෙන්න අවස්ථාවක් නෑ.. ඒ සූත්‍රය හොයල බලන්න.. මම කියනවට වඩා අවබෝධයක් ගන්න පුළුවන් වෙයි.. 😊

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 3 วันที่ผ่านมา

      ​@@User-k8hj5lp7පුලුවන්

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare หลายเดือนก่อน +28

    මේ මාසේ දැකපු හොඳම වීඩියෝ එක 🔥ආආහ් මං 101 කමටහන් පොත මිලදී ගත්තා 👌

  • @nishannalaka3571
    @nishannalaka3571 หลายเดือนก่อน +75

    අධිශ්ඨනයෙන් කර්මය වෙනස් කරගෙන වාසනාව උදාකරගත හැකිය😊😊😊

    • @sudeshryan8707
      @sudeshryan8707 หลายเดือนก่อน +9

      එහෙම වෙන්නෙ නැ එච්චර ලේසි වෙන්නෙත් නෑ

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u หลายเดือนก่อน

      @@nishannalaka3571 කර්මය වෙනස් කරන්න බැහැ, එක් එක් පුද්ගලයාට නියමය එනවා.

    • @dineshmadhusanka7648
      @dineshmadhusanka7648 หลายเดือนก่อน +3

      Kiyana tharam lesi na..kochchara uthsaha kalath wenas karanna bainam..ekata thama karume kiyanne..ath dakimen kiyanne..🥺

    • @Pathirana23456
      @Pathirana23456 หลายเดือนก่อน +2

      ටිකක් පුළුවන් එහෙම 50% වගේ ඉතුරු 50% අනිවාර්ය වාසනාව (පින) එහෙම නැත්නම් ( කර්මය (පව) අනුවයි තීරණය වෙන්නේ

    • @basnayakec
      @basnayakec 21 วันที่ผ่านมา

      ඔව්​@@sudeshryan8707

  • @lakshithalakshitha8153
    @lakshithalakshitha8153 หลายเดือนก่อน +23

    ඔබතුමා ගැන දැනගන්න ලැබුනෙ අහඹු වාසනාවක් නිසා නෙමෙයි. යහපත් කර්මයක් නිසා 💛

  • @rajitha243
    @rajitha243 27 วันที่ผ่านมา +9

    මේ නිම නොවෙන මෙගා ටෙලිනාට්‍යයේ මීළඟ වැඩසටහන් තුලිනුත් ඔබ හමුවේවා කියල මම ප්‍රාර්ථනා කරන නමුත් සමහරවිට ඔබ ඒවන විටත් මේ ටෙලිනාට්‍යය අවසන් කර තිබේවි
    ( මෙතරම් ශේෂ්ඨ මිනිසෙකුගෙන් මෙවැනි වටිනා ඔවදන් ලබා ගැනීමට හැකිවීම මොනතරම් නම් භාග්‍යසම්පන්නද !!! )
    ස්තූතියි මෙතෙක් කල් ගෙනා සියලු ඔවදන් වලට !
    - 2024 : 10 : 25 -

    • @RandikaWijesinghe
      @RandikaWijesinghe  27 วันที่ผ่านมา +2

      මම ඉතා...ම සාමාන්‍ය මිනිසෙක්. නමුත් දිරිගන්වන සුළු වදනට බොහෝ තුති. 🤝

  • @supuncovermusic815
    @supuncovermusic815 หลายเดือนก่อน +50

    "මෙගා ටෙලිනාට්‍යයක එක episode එකක් " මේක නම් මාර විදියට හිතට වැදුණා
    කලින් episode අපිට මතක නෑ තව ඉස්සරහට episode බර ගානක් තිර ගත වෙන්න නියමිතයි අධිෂ්ඨානයෙන් වෙනස් කළොත් මේ මෙගා ටෙලි නාට්‍ය " නිමි" කරගන්න පුළුවන් 💪

    • @sanushdilshan3709
      @sanushdilshan3709 หลายเดือนก่อน +4

      අධිෂ්ඨානයෙන් වෙනස් කරන්න නම් වෙනස් කරන හරිම විදිහ දැනගන්න ඔ්න නැත්නම් මෙගා ටෙලි නාට්‍ය " නිමි" කරන්න බෑ... (හුදෙක් සත්‍ය ගවේශණය සදහාම මෙය දමන ලදී)

    • @NadeenRandeera
      @NadeenRandeera หลายเดือนก่อน

      @@sanushdilshan3709 ඔව් ඒක ඇත්ත, ඒ හරිම විදිහ දැනගන්න එක , එක එක්කෙනාගෙ බුද්ධි මට්ටම් අනුව වෙනස් වෙනවා නේද?

    • @sugeeswarajayarathna4853
      @sugeeswarajayarathna4853 หลายเดือนก่อน

      ​@@sanushdilshan3709හරියටම හරි.

  • @pramudithajayawardhana8753
    @pramudithajayawardhana8753 หลายเดือนก่อน +25

    ජීවිතයේ වැදගත් කඩයිම් පසුකරමින් සිටින මා වැනි මිතුරනේ ❤ ඔබට ජය...💫

  • @indunilgayan6893
    @indunilgayan6893 หลายเดือนก่อน +33

    අන්තිමට කිව්ව බණ කතාව "මහධන සිටු පුත්‍රයා⁣ගේ කතාව"
    සද්ධර්මරත්නාවලියෙත් ඔය කතාව "මහධන සිටු පුත්හුගේ කතා වස්තුව"කියල තියෙනවා.
    වටිනා වීඩියෝවක්.ස්තුතියි දාර්ශනිකයාණෙනි.❤

  • @SL_P.M.D_ROX
    @SL_P.M.D_ROX 2 วันที่ผ่านมา +1

    ඔබ තුමාට බොහෝම ස්තුතියි. මේ වගේ video එකක් කරාට ඔබ තුමා කියපු සමහර වචන මගේ හදවතටම වැදුනා මගේ ජිවිතේ තිබුන එක අරමුණකට මේ video එක නිසා ලෝකු energy එකක් සහා ලෝකු තල්ලූවක් ලැබුණා ඔබ තුමාට බොහෝම ස්තුතියි...

  • @ChethiyaHewage
    @ChethiyaHewage หลายเดือนก่อน +16

    රන්දික සර් ඔබව දකින්නෙ මා අවුරුදු හතරකට පෙර,ඒ මගේ දැවැන්ත චින්තන වෙනසක් කරපු ඔබ තුමාගෙ රාමුව නාලිකාවෙන්.ඔබට නිවන් දකින ආත්මය දක්වාම යහපතක්ම වේවා! ආදරෙයි සර්❤

    • @MilindaRanasinghe
      @MilindaRanasinghe 8 วันที่ผ่านมา

      ඇත්තටම ❤ එසේම වේවා! මෙතුමා වගේ කෙනෙක් සිටිනවයි දැන සිටීම පවා මානසික සහනක් ❤

  • @navodyafdo4292
    @navodyafdo4292 หลายเดือนก่อน +14

    උදේ ඉදන් පැය 8 clz ගිහින් ඇවිල්ලා අත නොහැර මේකනම් බලන්නම ඕනි කියලා හිතුනා . පාඩු නෑ ඇත්තටම වටිනවා 💯 . ඕනිම දේකට අපි මහන්සි වෙන්න ඕනි මහන්සියෙ තරමට තමා කෙදිනක හෝ කෙලෙසක හෝ ප්‍රතිථල ලගා කර ගන්න පුලුවන් .

  • @SandakelumKarunathilaka
    @SandakelumKarunathilaka 27 วันที่ผ่านมา +4

    කරුමයක් ගෙවන්නෙ කියලා දුකෙන් වැඩ ඉවර වෙලා ගෙදර ඇවිල්ල සෝපාවෙ දිගාවෙලා මොකක්හරි සහනයක් හම්බෙයි කියලා හිතල මේ වැඩසටහන බැලුවෙ.ලොකු සහනයක් ලොකු වීර්‍යයක් දුන්නෙ ඔබතුමා.සර්ට ජයෙන් ජයම වෙන්න ඕනෙ.

  • @vikumkumara8387
    @vikumkumara8387 หลายเดือนก่อน +9

    ලංකාවෙ ප්‍රසිද්ධ මාද්‍යවල යන්න ඕන ඒව මේ..බොහෝ ස්තුතියි ඔබ තුමාට👌

  • @mrscook7403
    @mrscook7403 หลายเดือนก่อน +10

    ඇත්තමයි මට අර යාචකයා ගැන කියපු එකනම් මාරම විදිහට දැනුනා

  • @janithadilshan1859
    @janithadilshan1859 หลายเดือนก่อน +14

    ඔබතුමාගෙ මහන්සියට ස්තූතියි ❤

  • @kinahelasumedhanandathero
    @kinahelasumedhanandathero หลายเดือนก่อน +10

    හිත හිත හිටපු වැඩසටහනක්ම හම්බ උනා.🥺❤️

  • @AnjanaIndunil-e1i
    @AnjanaIndunil-e1i หลายเดือนก่อน +31

    අධිෂ්ඨානයෙන් වැඩ පටන් ගන්න කාලෝ අයන්තේ!....(කාලය පැමිණ ඇත.)

  • @comingsoon...5576
    @comingsoon...5576 หลายเดือนก่อน +31

    ඔබතුමාට ගොඩක් පින්.දූෂිත දේශපාලනය නිසා බැට කන මේ පින්බර දේශයේ මිනිස්සුන්ගේ සිතුවිලි ජිවිත රටාව යහමගට ගන්නවට.

    • @century-v7s
      @century-v7s หลายเดือนก่อน

      උඹට දෝදු ද? ලබ්බෙ පිංබර දේශයක් මේක

  • @thetombraider1000
    @thetombraider1000 หลายเดือนก่อน +8

    අහඹු සිදුවීම් නෑ. හැම දෙයකටම හෙතුවක් තියනවා. Theory of everything kiyanne හෙතු පල දහමටයි.

    • @DimethChathurtha
      @DimethChathurtha หลายเดือนก่อน

      මේ comment එකෙ ඇත්තක් තියෙ

    • @shalikasiyambalapitige6086
      @shalikasiyambalapitige6086 หลายเดือนก่อน

      Budu dahame ahambu siduweem gana teach karala thiyanawa. Abidarmaye

    • @asithawijewardana7544
      @asithawijewardana7544 28 วันที่ผ่านมา +1

      Budu dahma අධ්‍යනය kranna thawa. The theory of everything is not the only theory

  • @lovalova5401
    @lovalova5401 หลายเดือนก่อน +14

    කර්මයට ඡිවිතය බාර නොදී වාසනාවන්ත වීමට, සම්බාවිතාව වැඩිවන පරිදී උත්සහවන්ත වන්න..
    “Try Try someday you will Fly“
    කියන දෙයට ඉතාමත් ලස්සන විග්‍රහයක්..
    ඔබතුමාට බොහොම ස්තූතියි මෙවැනි වැදගත් අදහස් අපිසමග බෙදා ගැනීම…
    තෙරැවන් සරණයි

  • @slsbvryt9480
    @slsbvryt9480 หลายเดือนก่อน +9

    ඔබ වැනි ජ්‍යෙෂ්ඨ මනුස්සයෙක්ගෙන් යමක් ඉගෙන ගැනීමට ශ්‍රී ලාංකීය පුරවැසියන් වන අප බොහෝ වාසනාවන්තායි ❤🎉🎉❤ අප වෙනුවෙන් ඒ කරන කැප කිරීමට අප සියලු දෙනාගේම උත්තමාචාරය🙏🫂✌️

  • @sangeethanjalee209
    @sangeethanjalee209 หลายเดือนก่อน +5

    කර්මය කර්මයටම බාර දීලා නිහඬව හිටියොත් එය කර්මයම වෙනවා, සමහර කර්ම වෙනස් කරගන්න අර කිව්වා වගේ භාවනාවෙන්, අධිෂ්ඨානයකින් , පුළුවන් .මේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා පුතේ.❤❤❤

  • @sithulnawodya2460
    @sithulnawodya2460 หลายเดือนก่อน +8

    වර්ථමානයේ ඡීවත්වීම සහ අනාගතය ගැන Stress එක සහ යතාර්ථය ගැන ගැබුරින් කතා කරන්නකො රාමුවෙන්.❤

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 หลายเดือนก่อน +2

      Ow aniwaren one

  • @user-nf4jw7um4h
    @user-nf4jw7um4h หลายเดือนก่อน +35

    Your new studio is beautiful-so charming and elegant!

  • @anushnanayakkara5396
    @anushnanayakkara5396 28 วันที่ผ่านมา +2

    🖐🏼 පැවසූ සෑම දෙයකටම තර්කයක් නොමැතිවම එකගයි ❤

  • @Fouryou-mx1lk
    @Fouryou-mx1lk หลายเดือนก่อน +9

    පරිනත බුද්ධියක් ඇති ඔබතුමාගේ වටිනා කාලය ශ්‍රී ලාංකික අප වෙනුවෙන් යොදවා දැනුවත් කිරීමට ගන්නා උත්සාහයට හද පිරිත් තුති😊❤

  • @pethurathnasekara24
    @pethurathnasekara24 26 วันที่ผ่านมา +1

    ඔබතුමා නම් විශිෂ්ටයෙක්. ස්තූතියි 🙏🥰

  • @sadeeshagunathilaka7199
    @sadeeshagunathilaka7199 หลายเดือนก่อน +12

    සම්භාවිතාව කොටස best ❤️👊

  • @wrudanapurnima9356
    @wrudanapurnima9356 หลายเดือนก่อน +6

    මනුස්සයෝ අතර ඉන්න දුර්ලභ මනුස්සයෙක් ඔබතුමා ,
    අතරමං වෙලා ඉන්න මිනිස්සුන්ට ⁣යම්දෙයක් දෙන්න පෙන්නන්න හදන එකට ගොඩාක් ස්තුති 🎉💗

  • @sachinmarasinghe9075
    @sachinmarasinghe9075 หลายเดือนก่อน +7

    වීඩියෝ එකේ ලොකු අරුතක් තියෙනවා, මම දැන් කල්පනා කරන්නෙ මගේ කර්මය අදිශ්ඨානයෙන් වෙනස් කරල වාසනාව ලංකර ගන්න සම්භාවිතාව මගේ ක්ශේස්ත්‍රයට අනුගත කරගන්නෙ කොහොමද කියලයි❤ ස්තූතියි රන්දික මහත්මය 🙋‍♂️

  • @chamodkavishka001
    @chamodkavishka001 หลายเดือนก่อน +4

    පුරාණ ග්‍රීක කතා වල එන දිව්‍යාංගනාවන් තුන් දෙනා අපේ දෛවය වියමන් කරන හැටි ගැන අද තමයි හරියටම දැනගත්තේ❤🎉

  • @VishwaPrabhashana
    @VishwaPrabhashana หลายเดือนก่อน +13

    අධිශ්ඨානය මගින් කර්මය ශක්තියේ යම් වෙනසක්වත් කරගැනීමට සිතුවිල්ලක්වත් පහල නොවීමට හේතුව අහම්බයක්ද නැත්තම් පෙර කර්මයක්මද ?

    • @sudeshryan8707
      @sudeshryan8707 หลายเดือนก่อน +1

      බොහොවිට පෙර අකුසල කර්මයක් තමයි.. බුදුන්වහන්සෙ මේක කියල තියෙනව මෙහෙම "කම්මං දළ්හං කින්ති කරෝමිදානි" - "කර්මය දැඩි නම් මම කුමක් කරන්නද"

  • @bahujanahithatv
    @bahujanahithatv หลายเดือนก่อน +5

    අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනේ ධනං
    ජිණ්ණකොඤ්චා’ව ඣායන්ති - ඛීණමච්ඡේව පල්ලලේ
    තරුණ මැදුම් හෝ මහලු වියෙදි හෝ - නිවන් මගෙහි හැසිරුණෙ නැත්නම්
    යොවුන් වියේ නැණ වීරිය යොදමින් - ධනයක් හෝ ඉපදුවෙ නැත්නම්
    මසුන් නොමැති මඩ වගුරක් අභියස - සිටින දිරාගිය කොකෙකු ලෙසින්
    ඔහුද ඈත බලමින් ඉන්නේ
    මහ ධන සිටු පුත්‍රයාගෙ කතාව ධම්ම පදට්ඨ කතා

  • @Dilanigs-s3n
    @Dilanigs-s3n หลายเดือนก่อน +6

    සම්භාවිතාව විෂය කරුණක් ,විදියට ඉගෙනගන තිබුණාත් ඒක සාමාන්‍ය ජීවිතේට අදාළ කරගන්න අවශ්‍ය දෙයක් කියලා හිතුණේ අද.
    ස්තුතියි ඔබතුමාට

  • @shaan-d-beat
    @shaan-d-beat หลายเดือนก่อน +12

    ඉරිදා...
    හවස
    ❤️

  • @beetgroot8959
    @beetgroot8959 หลายเดือนก่อน +9

    "You can't always get what you want
    You can't always get what you want
    But if you try sometimes , you might get what you need. "
    Timeless wisdom from Mick Jagger (ROLLINGSTONES)

  • @kandegedaraart.7453
    @kandegedaraart.7453 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ පැහැදිලි කිරීම් සියල්ලම පාහේ අපේ හදවත් වෙනත් මානයක නතර කළා. මීට කලින් හිතලා තිබුණු නැති දෙයක් හැම වෙලාවකම අපට ලබාදෙන්න උත්සහ කලා. බොහොමත්ම පින් සිදුවෙනවා.❤❤

  • @fairlytalesbyARH
    @fairlytalesbyARH 24 วันที่ผ่านมา +4

    ඔබ තුමන්ට කියන්න තියන එකම දේ තමයි, මිනිසුන්ට ජිවිතය දෙස නිවරැදිව ඇස් ඇර බලන්නට ඔබට හැකි උපරිමයෙන්ම වෙහෙස වීමම ඇති උතුම් නිර්වානයම ලබා ගැනීමට ❤ එ තරම්ම මහගු සේවයක් නොමිලේම ඔබ විසින් අපට මේ ලබා දෙනනේ. තුටුපඩුරැ වශයෙන් මට ලබා දිමට ඇති එකම දෙය ඔබට හදවතින්ම ස්තූතිවන්ත වීම සහ ඔබ සිතන පතන සෑම දෙයක්ම මෙම පින්බලෙන් ඔබට ලැබේවායි කියා එක සිතින් පැතීම පමනයි. ඔබතුමන්ට ජයෙන් ජය !!!

  • @rajitharajapakse5199
    @rajitharajapakse5199 หลายเดือนก่อน +4

    ඔබගේ වචන හා වාග් චතුර්යය හරිම පැහැදිලියි, මුවහත් හා ශක්තිමත්
    වැල්වටාරන් හෝ අනවශ්‍ය වචන නැහැ
    මතක හිටින විදිහට කරන කථාව හරිම වැදගත්
    ඔබට ජය වේවා

  • @SuraniSriyanjali
    @SuraniSriyanjali หลายเดือนก่อน +9

    This Sunday too 😍 This is a gift 🎁

  • @ROSHAN2023new
    @ROSHAN2023new หลายเดือนก่อน +2

    මේව අපිට කියල දෙන රංදික අයියට හරියන්න ඕනෙ හැමදාම❤

  • @kalanasandaruwan5420
    @kalanasandaruwan5420 หลายเดือนก่อน +4

    ලබාදුන් දැනුමට සහා මොලගෙඩි ඇතුලේ තිබ්බෙ ගැට ලිහන්න දැක්වූ උත්සාහයට ඔබතුමාට ගොඩක් පින්. 🙏
    රටේ ඉහල පුටුවලට යා යුත්තේ ඔබතුමන්ලා වගේ අයයි. ❤

  • @Anuththara374
    @Anuththara374 หลายเดือนก่อน +6

    මේ වෙලාවෙ හැටියට මට වටිනම විඩීයෝ එකක්.ස්තූතියි ❤

  • @gamagews
    @gamagews หลายเดือนก่อน +27

    විවීම ආරම්භ කරන්න,නූල් දිව්‍යමය ලෙසින් හෝ ලැබේවි.❤
    🙏

  • @manoj_perera
    @manoj_perera หลายเดือนก่อน +2

    වාසනව ගැන මම හිතාගෙන හිටිය අදහස නම් වෙන්ස් වෙලා ගියා......
    බොහෝම ස්තූතියි ඔබට......

  • @silwestermichael3000
    @silwestermichael3000 หลายเดือนก่อน +12

    ජීවිතේ තීරණය වෙන්නෙ නියාම ධර්ම අනුව...නියාම ධර්ම 5ක් තියෙනවනෙ...වීර්යය සහ වාසනාව(වාසනාව කියන්නෙ කුසල මහිමය,පින) මත ඉතාම පොඩි දේවල් ටිකක් වෙනස් කරගන්න පුලුවන්. අහඹුව කියන්නෙත් පිනටම තමා.

    • @thetombraider1000
      @thetombraider1000 หลายเดือนก่อน

      ඇත්ත. .....😊😊😊

    • @Pathirana23456
      @Pathirana23456 หลายเดือนก่อน

      නමුත් උත්සාහ වීර්යය තිබ්බොත් ටිකක් goda දාගන්ඩ පුළුවන් නේද ඉතුරු ටික සම්පූර්ණ වෙන්නේ වාසනාව එහෙම නැත්නම් අපි කෙරුව pin paw මතම තමයි මටත් ඒ අත්දැකීම් තියෙනවා

    • @indunilsampath6419
      @indunilsampath6419 หลายเดือนก่อน

      මාත් මේ නියාම ධර්ම ගැන මතක් කරන්න හැදුවෙ

  • @chamod176
    @chamod176 หลายเดือนก่อน +2

    Thnk you sir ❤
    බුදුරජාණන් වහන්සේ දේශනා කලා විර්ය වඩන්න කියලා !

  • @MithejDewmina-c6l
    @MithejDewmina-c6l หลายเดือนก่อน +4

    බුදුසරණයි සියලු ලෝ වාසීන්ට❤️🙏

  • @kasthuridananjaya4309
    @kasthuridananjaya4309 17 วันที่ผ่านมา

    ඔයාගේ මේක ගොඩක් වටිනව Suistaland ඉන්න හාමුදුරුවෝ කෙනෙකුත් මට මේක ගැන ගොඩක් විස්තර කියල තියනව ඒවට ගොඩක් සමානයි ඔයාගේ මේ කතාව ඇත්තටම මේක තමා ඇත්ත.

  • @TheFlashmark
    @TheFlashmark หลายเดือนก่อน +3

    මට මතක වෙන්නේ වාසනාව අවාසනාව ගැන කිව්වම රන්දික සහෝදරයා කියපු සෙන් භික්ෂුවගේ කතාවේ "වාසනාවක්ද අවාසනාවක්ද කව්දය් දන්නේ" කතාව. ඇත්තටම එක සිද්දියක් විතරක් අරගෙන අපි වාසනාවන්තද අවසන්නවන්තද කියල තීරණය කරන්න බැහැ.

  • @manuperera
    @manuperera หลายเดือนก่อน +1

    ඔබට තිබෙන ආදරය ගෞරවය කියලා නිම කරන්න බෑ සහෝදරයා ♥️ ස්තූතියි අපේ මොල හදනවට

  • @indraniwijesundera9985
    @indraniwijesundera9985 หลายเดือนก่อน +15

    නියාම ධර්ම 5 ක් ඇත. "කර්මය" එක් නියාම ධර්ම යක් පමණි.

  • @MadusankaBandara-c8u
    @MadusankaBandara-c8u 15 วันที่ผ่านมา

    ඇත්තටම ඔබතුමාට හදවතින්ම සුබ පතනවා මේ video එක සම්බන්ධයෙන් . රැකියාවෙන් හම්බෙන ආදායම මදි නිසා මාස ගානක් එක එක්කෙනාට නය වෙන ගමන් හිටියේ මන්. කියන්න සතුටුයි දවසකට රැ.3000 කට වඩා හම්බෙන ස්වයං රැකියාවක් වගේ දෙයක් කරන්න හිතුනා රස්සාව කරන ගමන්. ඒක හරි ගියා. 1st day එකේම මන් 3000/= කට වඩා හෙව්වා. හැබැයි නින්ද කියන දේ පැය 6කට 5කට් සීමා කරගන්න වෙනවා. උත්සාහ කරන්න ඕනි කියලා හිතුනෙත් මේක බලලා. ඇත්තටම ඔබතුමා කියන දේ හරි. අදිශ්ටානය යි වැදගත්❤❤❤❤❤.. ස්තූතියි හදවතින්ම ඔබතුමාට❤❤

  • @muthuscl4943
    @muthuscl4943 หลายเดือนก่อน +5

    වාසනාවේ දෙව්දුව දොරට තට්ටු කරන වෙලාවට ඔබ සූදානම්ද...
    අන්න ඒක හරි වැදගත් ❤❤

  • @shehanimadushi5150
    @shehanimadushi5150 21 วันที่ผ่านมา

    "කර්මයට හෝ අහඹුවට යට වෙන්න හොද නැ. ඒවා දෙස උපේක්ෂාවෙන් බලමු. නමුත් අධිෂ්ඨානය මුවහත් කරගෙන අපි ඒවා වෙනස් කරමු " .... ස්තූතියි මිත්‍රයා ❤

  • @VimokshaMeheninwahansa
    @VimokshaMeheninwahansa หลายเดือนก่อน +4

    මේ කරන උපකාරයට බෙහෙවින් ස්තූතියි

  • @madurangatikki8262
    @madurangatikki8262 13 วันที่ผ่านมา

    වාසනාව කියලා අපි හිතන සමහර අවස්ථාව වලදී
    මිනිස්සු නොදැනුවත්වම තමන් විසින් කරන යම්
    ක්‍රියාවන්
    ගතිගුන
    හැසිරීම්
    ආකල්ප
    සහ වෙනත්
    හේතූන් නිසාත් ප්‍රතිපලයන් විදිහට ලබන දේ වාසනාව විදිහට දකිනවා අපි.
    මගේ අමතර අදහසක්

  • @KanishkaAdithya-b3l
    @KanishkaAdithya-b3l หลายเดือนก่อน +4

    Every 🌞 day ❤ දැනුම් ගොඩයි

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene3831 หลายเดือนก่อน +1

    හැමදාමත් රාමුව තුලිනුත් මෙවැනිම හරවත්දේ දෙන ඔබට බොහොම ස්තූතියි . රාමුව අළුත් එකක් දාලද කියල හොයනකොට මේක ඉබේම හම්බවුනේ . එකකින් එකක් එනතුරු නොඉවසිල්ලෙන් ඉන්නෙ. ඒ තරම් හරවත් වගේම රසවත් . ජයෙන්ජයම වේවා පුතුනි ඔබට. තෙරුවන් සරණයි !

  • @Kidsplace09
    @Kidsplace09 หลายเดือนก่อน +3

    බොහොම ස්තූති ලොකු ගැටලුවක් ලිහා ගත්තා❤

  • @tipsbytharindu
    @tipsbytharindu 24 วันที่ผ่านมา

    අද දවස පටන් ගත්තේ මේ වීඩියෝ එක බලලා. බොහොම ස්තූතියි අපිත් එක්ක මේ බෙදාගන්න දැනුමට. යහපත් අරමුණක් වෙනු​වෙන් මහන්සිවෙලා වැඩකරන ඔයාලා හැමෝටම ජය වේවා!

  • @ravifernando1637
    @ravifernando1637 หลายเดือนก่อน +3

    🤗 ඔබතුමාට බොහෝ පින්.
    ඔබතුමා මේ දීපු දැනුමෙන් මට ගොඩක් කරුණු අවධාරණය කරගැනීමට උපකාර උනා.
    සමහරක් දේවල් experience කරලා තියෙනවා. අද ඒ තේරුම් ගත්ත දේ ජීවිතයේ යහපත පිණිසයි. ඒ වගේම මනසින් වැටෙන්නෙත් නෑ. අවබෝධයක් ලැබෙනවා.
    ජීවිතේ රැවටිලද කියලා හිතුවට, රැවටිලත් නෑ. හැබැයි එහෙම නැතුවත් නෙමෙයි.
    මේක තේරුම් කරන්න ලිවීමෙන් අපහසුයි.
    කෙසේ වුණත් අධිෂ්ඨානයෙන්ම ජීවිතේ දේවල් ළඟා කරමින්මට අපහසුයි කියා දකිනවා.
    ඒත් අධිෂ්ඨානයක් නැතුව ගමනකුත් නෑ.
    ඒ නිසා සංසාරෙට පිහිට වෙන්න පින් දහම් කරමින්, යහපත් දේ කරමින්, ජීවිතේ ධනය සම්පත සතුට ළඟා කර ගැනීමට අවශ්‍ය ඥානය, ගතිය, ගතිගුණ, පුණ්‍ය කටයුතු කරමින් අධිෂ්ඨානයෙන් ඉදිරියට යනවා.
    අපි කා වෙනුවෙනුත් ඔබතුමා මහන්සි වෙලා මේ කරන යහපත් පුණ්‍ය කර්මයේ සියලු යහපත් ප්‍රතිඵල ඔබ වෙත ඔබේ සිත් පරිදි ඔබගේ යහපත පිණිස, ඔබ වෙත ළඟා වේවා!
    නැවතත් බොහෝ පින්.
    🙏

  • @sasampathasanka3834
    @sasampathasanka3834 หลายเดือนก่อน +2

    මේවා නොමිලේ කියලා දෙන එකත් වටිනවා බොහෝම ❤

  • @dilanrathnayake12
    @dilanrathnayake12 หลายเดือนก่อน +4

    මැච් එකත් පැත්තකින් තියල විඩියො එක බලන්ට ආවා🤗

    • @nadk6697
      @nadk6697 หลายเดือนก่อน

      Me too.

  • @LahiruLahirusandaruwan
    @LahiruLahirusandaruwan 28 วันที่ผ่านมา +1

    ජීවිතේට ගොඩාක් වටිනවා සර්..මේ දේවල්...සර්ට ගොඩක් පින් මන් සර්ගෙ හැම විඩිඔ එකක්ම බලනවා....

  • @sanushdilshan3709
    @sanushdilshan3709 หลายเดือนก่อน +8

    සක්වලක් තුළ උතුම් මනුෂ්‍යත්වපටිලාභයක් ලබන්න අතිශයිනම සෑහෙන ප්‍රමාණයක් පිං කරන්න ඔ්න. අන්න ඒ දේ තමයි බුදුහාමුදුරුවො කිව්වෙ අර යාචකයාගෙ පින කියල. ඒත් අලස වීම නිසා කිසිවකට උත්සහ කරේ නෑ ඒ හින්දම ඒකෙ ඵලය වුනේ දුක්භර ජීවිතයක්. සක්වලක සැකැස්ම ගැන හොද අවබෝධයක් තියෙන කෙනෙක් විදිහටයි මම මේ ලියන්නෙ. කර්මය වාසනාව සහ අධිෂ්ඨානය කියන මේ හැමදේම එකිනෙකට සම්බන්ධයි. මෙතන තියෙන්නෙම හේතු ඵල දහම. අපි මේ ආත්මෙදි හොදට කැපවීමෙන් වැඩ කරන් ගියත් පෙර ආත්මෙක කරපු කර්මයක් ඵල දෙන්න තීනව නම් ඒ දේ සිද්ධ වෙනව. ඉතිං දහම දන්නෙ නැති වුනාම මොනවා කළත් අනිවා මේ හේතු ඵල දහමට මූහුණ දෙන්නම වෙනවා කිසිම ජගතෙකුට ඒකෙන් බේරීමක් නෑ. උදාහරණයක් මහින්ද රාජපක්ෂ කියන්නෙ දේශපාලනයේ උපරිමයට කැප වෙලා වැඩ කරල ජනාධිපති වෙලා සෑහෙන දේවල් කරපු කෙනෙක් හැබැයි ඒයාගෙ ගති නිමිත්ත ලියවිලා ඉවරයි දැං නිරයට ආයෙ අවුරුදු කල්ප කෝටි ගානකට නිරයෙන් ගැලවීමක් නෑ... ඒහෙනම් මේ ගැඹුරු දේ මං මීට වඩා ලියන්නෙ නෑ හැබැයි අවශ්‍ය නම් පැහැදිලි කරලා දෙන්න පුලුවන් උදාහරණ සහ ප්‍රත්‍යක්ෂ කිරීම් සමගම මොකද ලෝකෙ මීට වඩා ඉගෙන ගන්න දෙයක් නැති නිසා...

    • @sanushdilshan3709
      @sanushdilshan3709 หลายเดือนก่อน

      @@Flexzen_Official අපි දැං ඉන්නෙ පෘථිවිය කියන සක්වලේ. සක්වලක් කියන්නෙ සතර මහා ධාතු වලින් සැදුම්ලත් සතර මහා ධාතු ජීවයට සමතුලිත වන ලෙස සැකැසුනු එකක්. අපේ පෘථිවිය ස්ථානගත වෙලා තියෙන චක්‍රාවාට වගේ දස දහසක් චක්‍රාවාට ( ගණන් කළ නොහැකි ) ප්‍රමාණයක් විශ්වයේ තියෙනවා ඒවාගෙ ජීවය තිබෙන සක්වලවල් ඔ්නෑ තරම් තියෙනවා. සෑම සක්වලකම තියෙන්නෙ න්‍යාමයන් දෙකයි ඒකක් මාර චක්‍රය (කර්ම න්‍යාමය) අනික ධම්ම චක්‍රය.(ධම්ම න්‍යාමය)

    • @sanushdilshan3709
      @sanushdilshan3709 หลายเดือนก่อน +3

      ඉතිං මේ කර්ම න්‍යාමය අපිව ඒ කියන්නෙ මේ ජීවය තළ 31 කක අරං යනවා හැමෝම හිතන්නෙ මරුණම ඉවරයි කියලා ඒහෙම නෑ ඔයාලගෙ වයස ඇහුවොත් කියන් 0 - 100 අතර ගණනක් ඒත් අපේ වයස ගණන් කළ නොහැකි අවුරුදු කල්ප කෝටි ගණනක්. අන්න ඒ නිසා මිනිසෙක් වෙලා ඉපදෙන ඒකම ලොකු පිනක් මිනිසෙකුට හොද පරිකල්පන ශක්තියක් ලැබෙන්නෙ මේ කර්ම න්‍යාමයෙන් ගැලවිලා ධම්ම න්‍යාමයට යන්න. ඒත් මෝඩකම මොට්ටකම නිසා මිනිසා වෙලා කරන දේවල් නිසා ආයෙම අර 31 තළයේ කොහේට හරි වැටෙනවා ඉතිං මේක බොහොම ගැඹුරු දෙයක්. උගතුන්ට හෝ බුද්ධිමතුන්ට මේ දැනුම ගන්න බෑ අතිශයින්ම නිහතමානී ප්‍රඥ්ඥාවන්තයින්ට පමණයි මේ දැනුම ගන්න පුලුවන්. මේ විශ්වයේ දැනුම් පද්ධතියට මිනිසා විසින් සාදාගත්තු ඔ්නෑම දැනුම් පද්ධතියක් යටත්...

  • @NilushaWeerarathna
    @NilushaWeerarathna หลายเดือนก่อน +1

    ජීවිතේ දැකපු දුර්ලභ මනුස්සයෙක් ❤ ස්තූතියි සර්

  • @shalitha98
    @shalitha98 หลายเดือนก่อน +5

    AI is on the rise, and it’s set to disrupt the job market, with many industries facing major changes. How can we stay competitive, especially in tech roles? Please make a video addressing this topic.

  • @trcoperation
    @trcoperation หลายเดือนก่อน +2

    කර්මය මා දකින්නේ ජීවිතයක් උප්පත්තියෙන් පිහිටන ආකාරය හා නොසිතූ ලෙස ජීවිතයට එන දුක සතුට ඇති කරවන ගැටීම්ය.
    අධිෂ්ඨාන යනු වාසනාව ලගාකර ගත හැකි මූලයයි. පුද්ගල සිතුවිලි මත වාසනාවට හැඩයක් ලැබේ.

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb หลายเดือนก่อน +5

    මේ විශ්වය කියන්නේ මාර පිස්සූවක් , ඇත්තමයි මේක මාර පිස්සූවක්.... ඒක පුංචි දෙයක් කියන්නම් හැමෝම කරන එක බලලා එකේ අනිත් පැත්ත කරන්න (යහපත් දේවල් )😅 මේකේ ලොකු තේරුමක් තියන දෙයක්👍
    බුදුන් වහන්සේ සෑම විටම දේශනා කළේ පටිසෝතගාමී වීමයි😊🌼

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 หลายเดือนก่อน +2

      Man ahuwa hondama vadanak ❤

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 หลายเดือนก่อน +2

  • @imeshbathiya6862
    @imeshbathiya6862 หลายเดือนก่อน +1

    Radika sir ❤️🙏
    අපිම ලියලා අපිටම act කරන්න වෙන අපිම බලන මේ drama එකේ ඇති දෙයක් නෑ මිත්‍රයා. කර්ම පථයෙන් ගැල⁣⁣වෙන්න ලොකු chance එකක් තියන මේ දුර්ලභ කාලේ ඔබත් අධිෂ්ඨානශීලී වන්න. ⁣ඔබ නඩත්තු කරන මමත්ව චරිතයෙන් මිදී සැමවිටම ක්‍රියා කරන්න , අවංක වෙන්න පාරිශුද්ධ වෙන්න නිවීම ඔබ ලඟටම පැමිනේවි. මැදුම්පිලිවෙතේ ප්‍රඥාවන්තයින්ට ආරාධනා🎉🙏❤

  • @amilasampath3689
    @amilasampath3689 หลายเดือนก่อน +4

    අන්ධකාරයේ සිටින අයෙකුට පහනක් ලබා දුන්නා වගේ නියම වැඩක් මිත්‍රයා

  • @ceylonculinaryjourney
    @ceylonculinaryjourney หลายเดือนก่อน +1

    ඔබට නිදුක් නීරෝගීසුවයම ලැබේවා !

  • @DikiyayaDasisana
    @DikiyayaDasisana หลายเดือนก่อน +3

    මහධණ සිටුතුමාගේ කතා වස්තුව...😊 ධම්ම පදය

  • @mrasiriindunil
    @mrasiriindunil หลายเดือนก่อน +1

    අලුත් ආරම්භක ට .... හිත හැදුව..
    😍 මේක එක Episode එකක් විතරයි කලින් Episode වල අපි හමුවෙලා ඇති.
    මේ Episode එකෙත් මුනගැහෙමු.
    ඉදිරියටත් ......

  • @TheStillMind-j4b
    @TheStillMind-j4b หลายเดือนก่อน +10

    වාය මේතේව පුරිසෝ යාව අත්තස්ස නිප්පදා= වරක් දෙවරක් නොව ප්‍රථිපල ලැබෙන තුරාම උත්සාහ කරන්න

    • @TheStillMind-j4b
      @TheStillMind-j4b หลายเดือนก่อน

      @@Divorcedhousemaid666 mokak

  • @Imalshasewwandi
    @Imalshasewwandi 27 วันที่ผ่านมา

    අපි එදිනෙදා කතා කරන හැම දේම මේ වගේ වැදගත් මාතෘකා පිලුබඳව කතා කරන්න තරම් බුද්ධිමත් මිනිස්සු මේ සමාජයේ හැදෙනවා නම්. ඔබ තුමාට අපේ උත්තමාචාර ❤

  • @MERAWiLD-dm8em
    @MERAWiLD-dm8em หลายเดือนก่อน +18

    සර් මම අවුරුදු 20ක පිරිමි ලමයෙක්,මම පොඩි කාලේ ගොඩක් ක්‍රියාශීලී ලමයෙක්,ඒත් දැන් ගොඩක් කම්මැලි කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ,මට මේ තියන කම්මැලිකම නිසා මට මගෙ අනාගතේ ගැන ගොඩක් බයයි,දෙයක් පටන්ගන්න ඕනේ,දියුණු වෙන්න ඕනේ එහෙම නැත්තන් ඉගන ගන්න ඕනේ කියන එක හැමවෙලේම මගෙ හිතේ තියනවා හැබැයි කිසිම දෙයක් මට පටන් ගන්න හිතෙන්නෙ නෑ,හැමදාම වැඩ කල්දානවා නිකන්ම දවස ගෙවනවා,මේකට පිලියමක් ඕනේ සර්🥺

    • @Himaa2515
      @Himaa2515 หลายเดือนก่อน +3

      Me too 🙁

    • @pasindums3988
      @pasindums3988 หลายเดือนก่อน +2

      අතික්‍රමණ course එක follow කරල බලන්න

    • @MERAWiLD-dm8em
      @MERAWiLD-dm8em หลายเดือนก่อน

      @@pasindums3988 thnk u so mush bro

    • @thakshilagunathilaka5287
      @thakshilagunathilaka5287 หลายเดือนก่อน +3

      මේ උපදෙස් වගේම වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුතා .සමහර විටමින ඌනතා නිසත් කම්මැලි ස්වාභාවය ක් ඇති වෙන්න පුළුවන්

    • @ShenukiPerera-s1e
      @ShenukiPerera-s1e หลายเดือนก่อน +2

      Bro Oya KAmathi De Igana Ganna Patan Ganna

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 21 วันที่ผ่านมา

    කර්මය ක්‍රියාවක් .වාසනාව පෙර කුසල බලයක් .මේ සංසාර ගමන් මගේ .මේ භාවයේ .හමුවුණු .බුද්ධිමතත්ම ගුරුවරයා ඔබයි .wish you triplejem bless love you dear sir bay ❤🙏👍

  • @scienceisanart2811
    @scienceisanart2811 หลายเดือนก่อน +6

    මම හිතන්නෙ මේකට උත්තරේ අධිෂ්ඨානය කැපවීම සහ positive thinking කියල. කර්මය කියන්නෙ අපි දැන් මේ ඉන්න විදිය. මොකද පොහොසත් තැනක ඉපදුනානම් මේ කරුම ගෙවන්න ඕන නෑනෙ. වාසනාව කියන්නෙ ගොවිසෙතක් ඇදෙන එක. අපිට වාසනාව නැති නිසා ඒක කවදාවත් වෙන දෙයක් නෙවේ. මේ කර්මෙන් ගැලවෙන්න නම් අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් positive විදියට හිතල ගේමක් ගහන්නම වෙනවා.

  • @LahiruRoXx411
    @LahiruRoXx411 หลายเดือนก่อน +2

    ජිව්තේට වටිනා වීඩියෝවක් මෙකනම් වටිනා දැනුමක් ලබාගත්තා ..😊

  • @Sahan-212
    @Sahan-212 หลายเดือนก่อน +8

    මම වෙලාවටම online ආවා.❤

    • @Sahan-212
      @Sahan-212 หลายเดือนก่อน

      ඒක අහඹුතාවක්❤

  • @Darkfienix-bc5vv
    @Darkfienix-bc5vv หลายเดือนก่อน +3

    ගැම්මක් තමයි .... 🥰❤

  • @hansikawijayasundara3221
    @hansikawijayasundara3221 หลายเดือนก่อน +1

    මෙවන් අදහස් අපිත් සමග බේදාගන්නවාට ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏

  • @RandikasankalpaFernando-gf4fy
    @RandikasankalpaFernando-gf4fy หลายเดือนก่อน +3

    ජය වේවා..💪 🎉🎉🎉🎉

  • @_.ash3.n_221
    @_.ash3.n_221 หลายเดือนก่อน +2

    අවශමය මොහොතක අවශ්‍යම vid එක .... thank you sir ❤

  • @PasinduHeshar
    @PasinduHeshar หลายเดือนก่อน +3

    අත්විශිශ්ටයි ගුරුතුමනි

  • @sakyarakilaryan642
    @sakyarakilaryan642 หลายเดือนก่อน +1

    සර්ගේ වීඩියෝ ටිකක් උවමනාවෙන් බලන්න පටන් ගත්තෙ ලගදි..ඇත්තටම මේ වෙද්දි මගේ ජිවිතේ එක්ක අරගලයක ඉන්නෙ.ඩිප්‍රෙශන් වලින් සෑහෙන තරම් දුක් විදින,පහලට ම කඩා වැටුන මනසකින් ඉන්න,සියදිවි නසාගන්න කීපවාරයක් හිතපු,බෙහෙත් බීලා,කවුන්සිලින් ගිහින් ඒවත් අත් ඇරලා,අඩුම ගෙදරින් වත් සහයෝගයක් නැතුව,රස්සාව නැති වෙලා ඉන්න මොහොතක මේ විඩියෝ එක බලනවා.

  • @letsDance-kpop
    @letsDance-kpop หลายเดือนก่อน +8

    කර්මය ✅
    වාසනාව ❌
    අධිශ්ඨානය ✅

  • @sasindulakshan1141
    @sasindulakshan1141 28 วันที่ผ่านมา

    මහන්සියෙන් දැනුම හොයලා සමබරව හැමදාමත් අපිට ලබාදෙන ඔබතුමාට මාගේ ස්තූතිය 🤍

  • @Yuran_kalhara
    @Yuran_kalhara หลายเดือนก่อน +3

    20:12 ඒක :)

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 หลายเดือนก่อน

    මේ වගේ වීඩියෝ එකක් ඇස ගැටෙන්නත් ඒක හරියට සිහියෙන් අහන්නත් ගොඩක් වාසනාවන්ත වෙන්න ඕන කියල හිතෙනව ❤🙏