සිහින යනු කුමක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2020
  • වසර දහස් ගණනක් තිස්සේ මිනිසා කුතුහලයට ලක් කල සිහින දැකීම යන සංසිද්ධිය පිළිබඳ විවිධ දැනුම් පද්ධතීන් හරහා කරන විග්‍රහයකි.
    / raamuwaofficial
    / 1032762783869830
    දෘෂ්‍යාබාධ සහිත අය අනුසාරයෙන් කල පර්යේෂණ වාර්තාවට සබැඳිය -
    www.spiedigitallibrary.org/co...
    ________________________________________
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: • රන්දික විජේසිංහ ගැන බි...
    My Corporate Training Programs - intellectii.global/training-p...
    New Website - intellectii.global
    __________________________________________
    Design vector created by freepik - www.freepik.com
    Hand drawn vector created by rocketpixel - www.freepik.com
    Music: www.bensound.com/royalty-free-...

ความคิดเห็น • 5K

  • @Raamuwa
    @Raamuwa  11 หลายเดือนก่อน +61

    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global

    • @jadenshanouk4195
      @jadenshanouk4195 10 หลายเดือนก่อน

      Very interesting program.

    • @susilpremasiri5415
      @susilpremasiri5415 7 หลายเดือนก่อน

      ද්ද්දොප්ප්

    • @Kavindu1hasantha
      @Kavindu1hasantha 6 หลายเดือนก่อน +1

      Highly recomment (15week Student) ❤

    • @Liyanagepriya21
      @Liyanagepriya21 29 วันที่ผ่านมา

      sir nomaga yawana chanal add venna hadanawa Neda sir..athtatama harima pahadil..mama asawen balala..thnks sir..Mata vivewakayak hamba una gaman balanawa.😊😊

  • @ItsMy_Journey
    @ItsMy_Journey 3 ปีที่แล้ว +586

    කාලතරණය/ Dark Tv srs/ ෆිලඩෙල්ෆියා පරීක්ෂණය ගැන කරනවට කැමති අය කෝ.... (⚠️️කාලතරණය⚠️️)

  • @k24tv89
    @k24tv89 หลายเดือนก่อน +30

    අදටත්, මේ විඩියෝ එකබලන අය කව්ද ඉන්නේ..?

  • @rukshansalgado8913
    @rukshansalgado8913 2 ปีที่แล้ว +667

    මෙතරම් උගත් බුද්දිමත් පුද්ගලයෙක්ට
    මෙතරම් නිහතමානී වේද?
    මෙතරම් සරල වේද?
    මෙතරම් සුන්දර සිනහවක් හිමිද?
    දිගටම යං.ජය වේවා!

    • @lavishkapraneeshwara9102
      @lavishkapraneeshwara9102 2 ปีที่แล้ว +12

      ugath buddimath minissun saralay nihathamani we

    • @nextgraphics.9275
      @nextgraphics.9275 2 ปีที่แล้ว +22

      ම්ම්ම් මෙහෙම දෙයක් තියෙනව 🙂 සැබෑ බුද්දිමත් පුද්ගලයයි සැබෑ බුද්දිමත් කියල හිතන් ඉන්න මනුස්සයගෙයි ලොකූ වෙනසක් තියෙනව,මොකද සැබෑ බුද්දිමතා ඉන්නෙ සැබෑ සිහියෙන් , අනිත් පුද්ගලය ඉන්නෙ බුද්න්දිමත් යන්න වචනයේ සිහියෙන්

    • @sajithliyanage6220
      @sajithliyanage6220 ปีที่แล้ว

      @@nextgraphics.9275 xxxxxxxxxxxxxxxxxxx

    • @JohnHCS
      @JohnHCS 8 หลายเดือนก่อน

      Aiye mata samahara heena walin mata isshara wenna thyena dewal penila thyenwane. Mama yanna inna ten walata ghn thyenwa (akata answer akanam lebuna).

  • @shashini_shehara
    @shashini_shehara ปีที่แล้ว +607

    මේ 40 min වෙනුවෙන් මේ මනුස්සයා කොච්චර මහන්සි වෙනවද දෙයියනේ 🥺❤️

    • @Raamuwa
      @Raamuwa  ปีที่แล้ว +116

      🙏🏽

    • @madhushanlakruwan3141
      @madhushanlakruwan3141 ปีที่แล้ว +17

      ඒකනෙ😥

    • @cynefin0_0
      @cynefin0_0 ปีที่แล้ว +10

      @Raamuwa මට හීනෙන් හරියට සර්පයො පේනවා අවුරුදු ගානක් ඇයි ඒ??😢

    • @nimechika
      @nimechika ปีที่แล้ว +5

      @@cynefin0_0 oya giya atme sarpayek

    • @lisa.edits1
      @lisa.edits1 ปีที่แล้ว +2

      @@nimechika Baya Karanna epa

  • @mobiletv2141
    @mobiletv2141 3 ปีที่แล้ว +687

    රාමුව සුපිරි 😍🥰🙏

  • @KONARAVLOG
    @KONARAVLOG 3 ปีที่แล้ว +981

    වෙනම රහක්❤️

    • @dimanrandula6293
      @dimanrandula6293 3 ปีที่แล้ว +12

      Konara aiya.💖💖🔝

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +98

      Thanks brother! :)

    • @explorationofastronomy6466
      @explorationofastronomy6466 3 ปีที่แล้ว +6

      කෝනාර

    • @tamil6871
      @tamil6871 3 ปีที่แล้ว +5

      අපේ කොනා

    • @anuradhamihindum3833
      @anuradhamihindum3833 3 ปีที่แล้ว +17

      @@Raamuwa අයියේ අපිට කියලා දෙන්න පුලුවන්ද පිටසකවල ජීවීන් ගැන පෙරදිග විද්‍යාවෙ මතය ? ,හා බටහිර මතය නිවැරැදි ද ? යන්න. 💕

  • @seanvictor736
    @seanvictor736 ปีที่แล้ว +61

    මේ වීඩියෝ එක බැලීමෙන් පස්සේ මට හිතුනා මගේ අත්දැකීම් දෙකක් ලියන්න සිහින පිළිබඳව. මම ජීවත් වෙන්නේ ප්‍රංශයේ, දැනට වසර විස්සකට විතර ඉස්සර මගේ මිත්‍රයෙක් සෝබෝන් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම සඳහා ඇවිත් නැවතුනේ තවත් ශ්‍රී ලාංකිකයකුගේ නිවසක, එක දවසක් මම පාන්දර හීනයකින් දැක්කේ පාක් එකක මගේ මිත්‍රයා පුටුවක වාඩි වෙලා ඉන්න බවත් මම බිම වාඩි වෙලා ඉන්න බවත්, සාමාන්‍යයෙන් කවදාවත් රැවුල වවන්නේ නැති කෙනෙක් වෙන මගේ යාළුවා ගේ මූන දිහා බැලුවම එයාගේ මුළු රැවුල ම කළු වෙලා, මම එයාගෙ මූන දිහා බලල ඔයා රැවුලේ කළු පාට තීන්ත වත් ගෑවද කියලා, එයා එයාගෙ රැවුල දිහාට දඹර ඇඟිල්ල දික් කරලා දෙයියො තමයි දෙන්නෙත් දෙයියො තමයි ගන්නෙත් කියලා නැගිටලා ගියා, මම ගැස්සිලා ඇහැරුණා එතකොට උදේ පාන්දර පහමාරට විතර ඇති, පස්සේ වැඩට ගිහිල්ලා හවස පහමාරට එදාම මම එයා නැවතිලා ඉන්න ගෙදරට ෆෝන් කරා, එතකොට ඒ ගෙදර අයිතිකාර මනුස්සය මට කිව්වා එයා ෆාමසියකට ගියා කියලා ක්‍රීම් එකක් ගන්න, තව පැය බාගයකින් කතා කරන්න කිව්වා, පස්සේ මම කතා කරලා මගේ යාලුවට මේ හීනේ ගැන විස්තරය කිව්වා, එයා ඒකෙන් පුදුම උනා හේතුව, එදා උදේ දහය හමාරට විතර රැවුල කපලා ඉවර වෙලා ටික වෙලාවකින් පොඩි බිබිලි වගයක් මුළු රැවුලෙ ම දාලා දවල් 12 වෙනකොට මුළු රැවුල ම කළු වුණා කිව්වා, ටිකකට ඉස්සෙල්ලා ෆාමසි ට ගියේ cream එකක් ගන්ඩ කියලා කිව්වා.මගේ දෙවැනි හීනෙන් මම දැක්කේ මම කළු කෝට් එකක් ඇඳගෙන ප්‍රංශෙට එන්ඩ කටුනායක ගුවන් තොටුපොළේ පාස්පෝට් එක නැති කරගෙන හැම තැනම පාස්පෝට් එක හොයනවා, මගේ අත් දෙකේ කළුපාට ප්ලාස්ටික් බෑග් දෙකක ඇඳුම් පුරවලා තිබ්බා, මම අවසානයේ ආගමන විගමන නිලධාරීන් ඉන්න තැනට ගිහිල්ලා එතන හිටපු ගෑණූ නිලධාරිනියන් ගාවට ගිහිල්ලා, අක්කේ මගේ ගුවන් ගමන් බලපත්‍රය නැති වෙලා කියලා කිව්වා, එතකොට එයා මගේ මූණ දිහා කෙලින් බලන ගමන් ඔය අත් දෙකේ තියෙන බෑග් වල තියෙන්නේ මොනවද කියලා ඇහුවා, මම කිව්වා ඇඳුම් කියලා, ඊට පස්සේ එයා කිව්වා එහෙනම් කමක් නෑ එහා පැත්තට යන්න කියලා, මම ගුවන් යානයක නගිනවා දැක්කේ නෑ හැබැයි එකපාරටම මම ප්‍රංශෙට ඇවිල්ලා, ඉන්පස්සෙ මම දැක්කා තරප්පු පේලියක් නැග ගෙන ගිහින් උඩ තට්ටුවේ දොරක් ගාව නවතිනවා, දොරට තට්ටු කරාම දොර අරින්නේ සුමිත් කියලා මගේ පරණ මිත්‍රයෙක්, මම ටිකක් පුදුම වුණා මොකද අවුරුදු පහකින් මම එයාව දැකලා නෑ, ඒක ලොකු තැනක් මම යා ගෙන් ඇහුවා එයා කුලිය කීයක් ගෙවනවද කියලා, එයා කිව්වා යුරෝ තුන්සීයයි කියලා,මම එයාට කිව්වා එයා හරි වාසනාවන්තයි මේ වගේ සුළු මුදලක් ගෙවන එක කියලා, පස්සේ මම ඇහැරුනා, හවස තේ එකක් බොන ගමන් මගේ ෆෝන් එක නාද වෙලා පුදුමයෙන් පුදුමයට අවුරුදු පහක් නොදුටු නමුත් හීනෙන් දැක්ක මගේ මිත්‍රයා කතා කරා, ඉතින් මං එයාට කිව්ව හරි පුදුමයි මම හීනෙන් ඔයාව දැක්ක කියලා, එතකොට එයත් කිව්වා මමත් ඔයාව හීනෙන් දැක්කා මම බයවෙලා ඔයාට කතා කරේ කියලා, මම ඇහුවා එයාගෙන් ඔයා දැක්ක හීනෙ මොකද්ද කියලා, එයා දීපු උත්තරයට මම පුදුම වුණා, ඔයා කළු පාට කෝට් එකක් ඇඳගෙන පාස්පෝට් එක නැති කරගෙන එයාපෝට් එකේ හැමතැනම පාස්පෝට් එක හොය හොය හිටියා කියලා, ඉතින් මම කිව්වා මම දැක්කෙත් ඒ හීනෙම තමයි කියලා, මේ සිද්ධි දෙකම සම්පූර්ණ සත්‍ය පෞද්ගලික අත්දැකීම්.

    • @Raamuwa
      @Raamuwa  ปีที่แล้ว +34

      Exceptional!! Thank you for sharing these experiences. මිනිස් මනස අප තවමත් හරියටම අවබෝධ කොට ගෙන නොමැති බවට කදිම උදාහරණ. ජය!

    • @user-bw7pg7sb6q
      @user-bw7pg7sb6q 4 หลายเดือนก่อน +5

      දෙවනි හීනෙ කියවත්දි නම් මට දැනුනෙ අපි මේ දකිනවට වඩා ගැබුරු යාන්ත්‍රණයක් යථාර්තයට ඔබ්බෙන් ක්‍රියාත්මක වෙනව වගේ එකක් 🤒

    • @cineworld0055
      @cineworld0055 3 หลายเดือนก่อน +1

      Seriousd bn..aye ehema dewal une ndd..

  • @creativeideas4293
    @creativeideas4293 ปีที่แล้ว +16

    සමහර හීන තියෙනවා අපිට ඒක ඇත්තටම ඇඟට දැනෙනවා. ඒ කියන්නේ අපි හීනයක් දකිනවා කියමුකෝ ඒ හීනේ වෙන්නේ කවුරුහරි අපේ අතින් අල්ලනවා කියලා හිතන්නකෝ ඒක අපේ අතට දැනෙනවා. මේක මට වෙලා තියනවා

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +967

    Wow. Next video එකේ ඔයා ගැන කියන්නම ඕන.

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +63

      යූ ටියුබ් එකේ දැකපු අවස්තාවක් ලැබුන වෙලාවට කෙනෙක්ට උදව්වක් කරන මනුස්සයෙක් ඔයා..❤❤🙏

    • @dammikaherath232
      @dammikaherath232 3 ปีที่แล้ว +9

      Nalinda bro

    • @sanudahashen3058
      @sanudahashen3058 3 ปีที่แล้ว +8

      Ow

    • @chamudiupeksha2616
      @chamudiupeksha2616 3 ปีที่แล้ว +5

      Hm

    • @anujapasandul6969
      @anujapasandul6969 3 ปีที่แล้ว +7

      Iilaga video eke kiwwe naththan me comment eka eekath oone

  • @Wweerasinghe
    @Wweerasinghe 3 ปีที่แล้ว +550

    දැකපු පට්ටම යූටියුබර් අපිට ඕනේ ඔයා වගේ අය මිසක් ගොසිප් ගේන අය නෙමෙයි❤💯 ඉදිරියටම යන්න ඔබට ජය

    • @RK-yc3oo
      @RK-yc3oo 2 ปีที่แล้ว +7

      ඇත්ත සහෝදරයා 😍...

  • @nadeeshanidilushika3069
    @nadeeshanidilushika3069 2 ปีที่แล้ว +53

    අමාරු ගණන් හම්බුනාම හදන්න උත්සහ කරලා ඒක හදාගන්න බැරි උනාම පැත්තකින් තියනවා මම.. ගොඩක් වෙලාවට මට අනිත් දවසේ උදේ නැගිටලා ගාණ බැලුවම මට ඒක හදාගන්න පුලුවන් වෙනවා........... මම දන්නෙ නෑ හේතුව.. නමුත් මම හීනෙන් ඒ ගාණ හදන බවක් මට මතකයි.... ගොඩක් වෙලාවට මම උපක්‍රමයක් විදිහට මේක පාවිච්චි කරනවා......

    • @ashanthiiroshani2240
      @ashanthiiroshani2240 ปีที่แล้ว +2

      ඔව් මටත් එහෙම වෙලා තියෙනවා

    • @mrvidu6089
      @mrvidu6089 ปีที่แล้ว +2

      Go above the textbook and find your way that similar to common method.everything need to takes it by trying hard

    • @imeshiwithanage
      @imeshiwithanage หลายเดือนก่อน

      Aththa

  • @MRPRAZA2
    @MRPRAZA2 2 ปีที่แล้ว +91

    බෞද්ධ දර්ශනය ඔස්සෙ නියම විද්‍යාව ලෝකෙට සරලව ගෙන යන උත්සහයට ස්තූති ❤️

    • @correcttoclarify1586
      @correcttoclarify1586 9 หลายเดือนก่อน +2

      අභිධර්මයේ හැටියට සිහින පේන්නේ ගැඹුරු නින්දේදී..
      නොව වඳුරු නින්දේදී ය.
      වඳුරු නින්ද යනු නින්දත් නොනින්දත් අතර කාලය තුලය..
      ඇත්තටම ගැඹුරු නින්දේදී සිහින පෙනෙනවා නම් ඒක නින්දක් වෙන්න බෑ...

  • @shirleybhanuka529
    @shirleybhanuka529 3 ปีที่แล้ว +201

    ආගමකට කොටු නොවී මනුශ්‍යයෙක් විදිහට ලෝකයේ ජීවත් වෙනකොට ලබාගන්න පුලුවන් දැනුම වැඩී

    • @poojaneeanuradha7595
      @poojaneeanuradha7595 2 ปีที่แล้ว +11

      ආගමකට කොටු වුනත් අඩු තරමෙ ආගමේ කියන දේවල්වත් හරියට පිලිපදින එක කරන්නෙ නෑ හුඟක් අය. එහෙම කරනවනම් අනිත් මුකුත්ම නැතත් ආගම ගැන හරි දන්නවා කියලා කියන්න පුලුවන්නෙ. ඒත් දැන් ඉන්න බහුතරයක් අය බොරුවටමයි පුරාජේරු කියවන්නෙ. තමන් ලොකු මිනිහෙක් කියලා පේන්න ලොකු කතා කියනවා. ඒ වුනාට දන්න මිනිහාට පේනවා මූ මොන ගොනෙක්ද කියලා. ඒ අය අතරේ මේ වගේ අය දකින එකත් අප්‍රමාණ ප්‍රීතියට කාරනාවක්.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +3

      @@poojaneeanuradha7595 හරියට හරි .

  • @themi1123
    @themi1123 3 ปีที่แล้ว +899

    මේකට ඩිස්ලයික් කරපු උන්ට කියන්න තියෙන්නෙ උබලට බලන්න නෙමෙයි මේව හදල තියෙන්නෙ ගිහින් දෙවනි ඉනිම බලපන්😑💔

  • @yasirukodikara9471
    @yasirukodikara9471 2 ปีที่แล้ว +22

    💫දැනුම බෙදාගනු කැමැත්තෙමි...
    බෙන්සීන් අනුව සොයාගත් විද්‍යාඥයා බෙන්සීන් අණුවේ සැකැස්ම සිහිනයෙන්. දුටු බව....මම අහලා තියෙනවා...

    • @isurumadushan7909
      @isurumadushan7909 2 หลายเดือนก่อน

      Plum Pudding ekath ewage J.J.Thompson heenekin thamai hoyagena thiyenne

  • @alexanderperera284
    @alexanderperera284 2 ปีที่แล้ว +81

    සිහිනෙන් තමා මිය යනු දුටුවොත් එසැනින් අවදිවීමි සිදුවේ.
    හේතුව - මිය ගියපසු කුමක් කරන්නේ දැයි මොලයට අවබෝධයක් නොවීම නිසා. .
    රාමුව ඉදිරියටම. ...

    • @ChanukaGunawardana
      @ChanukaGunawardana 2 ปีที่แล้ว +4

      Jiwitheyta hithune nthi kallak eka nm

    • @supunsugandhi8813
      @supunsugandhi8813 ปีที่แล้ว +4

      ඔව් ඒක ඇත්ත. මටත් හීනයක අත්දැකීමක් තියෙනවා එහෙම. අපි මැරෙනව දැනෙනකොටම හීනයෙන් ඇහැරෙනවා. ආයෙ ජීවිතේට දකින්න ඕනෙ නැති හීන.🥺🥺

    • @NANA-yz5zt
      @NANA-yz5zt ปีที่แล้ว

      හීනෙන් තමන් මැරුණට පස්සේ ශරීරය විනාශ වෙන විදිහ දැකලා නැද්ද

    • @alexanderperera284
      @alexanderperera284 ปีที่แล้ว

      @@NANA-yz5zt සමහර විට එහෙම දැක්ක අයත් ඇති. මගේ අත්දැකීමක් ගැන නෙමෙයි කිව්වෙ. මා කියවූ දෙයක්

    • @Rash748
      @Rash748 6 หลายเดือนก่อน

      ඒත් මම හීනෙන් දැක්ක මාව මරනව.මං මැරුනට මං ආයෙමත් හීනෙ ඇතුලෙ ජීවත් වෙනව.එහෙම වෙන්නෙ ඇයි?

  • @hamesh.559
    @hamesh.559 3 ปีที่แล้ว +414

    මතක ශක්තිය වේගෙන් වැඩි කරගන්න සරල ක්‍රමයක් කියලා දෙනවට ආස අය .........

    • @Heshanisathsarani03
      @Heshanisathsarani03 2 ปีที่แล้ว +6

      කය වෙහෙසන පුද්ගලයෙක්ට නින්ද කොපමන අවශද??

    • @Black-fq1jo
      @Black-fq1jo 2 ปีที่แล้ว +7

      Mind pales ♥️

    • @induwarabandara365
      @induwarabandara365 2 ปีที่แล้ว +11

      Meditation...

    • @nethmi4649
      @nethmi4649 2 ปีที่แล้ว +3

      @@Black-fq1jo ඒක වැඩ ඇ
      මන් කරලා තියෙනව ❤️‍🔥

    • @mrvidu6089
      @mrvidu6089 ปีที่แล้ว

      @@Heshanisathsarani03 at least 8 hours

  • @radikajayawardana9650
    @radikajayawardana9650 3 ปีที่แล้ว +268

    දැන් ඉන්නෙ ඔයගේ වීඩියෝ පිපාසෙන් හොදේ

    • @sridamindu
      @sridamindu 3 ปีที่แล้ว +9

      Sirawatama

    • @dayansithara3892
      @dayansithara3892 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤️❤️

    • @RX_590
      @RX_590 3 ปีที่แล้ว +1

      sirawatama

    • @user-eg1ws4ep1i
      @user-eg1ws4ep1i 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @dilankavinda6345
    @dilankavinda6345 2 ปีที่แล้ว +58

    අපේ රටේ මිනිස්සු බලන්න ඕනෙ මේ වගේ දේවල්. අයාලේ යන රටක මේ වගේ වැඩසටහනක් තියෙන එක ඇත්තටම ගොඩාක් වටිනව අයියේ. දිගටම ඉස්සරහට යන්න. තෙරුවන් සරණයි.

  • @SADEWKAVISHKA123
    @SADEWKAVISHKA123 24 วันที่ผ่านมา +2

    මෙහෙමයි මන් දකියනව හැම දාම එකම හීනයක් (උදා - දුවනව කියල කියමු) අන්න ඒ හීනෙ දැක්කම හැම දාම ඇහරුනාම දන්නව හීනයක් කියල දිගින් දිගටම ඒ හීනෙම පේනකොට එක දිගටම නෙමෙයි සැරින් සැරේ ඒක පේන කොට මන් හීනෙදි දන්නව මේ ඉන්නෙ හීනෙක කියල,සමහරක් දේවල් හිතල වෙනස් කරල තියෙයි කියල මතකයි හැබයි සමහරක් දේවල් කරන්න try කරල තියෙයි ඒත් ඒව කර ගන්න බැරිවෙලා තියෙයි ,,මේ සීන් එක අහුව්වාම තමයි දැන ගත්තේ ඒක මේ වගේ දෙයක් කියල සුපිරි,🚫🫡

    • @pie_Meems
      @pie_Meems 24 วันที่ผ่านมา

      oya heenedi ka rana dee gena hoda wishwasayak thiya ganna meka karanna puluwan kiyala ethakota ona deyak ka rahaki👍

  • @JanithWeerasingheOfficial
    @JanithWeerasingheOfficial 3 ปีที่แล้ว +187

    කවදහරි මේ වගේ video ලංකාවෙ trending page එකට එනව දකින්න ආසයි!! ඒකය වැඩි දවසක් නෑ ❤️💪🏻

    • @Charming-girl94
      @Charming-girl94 3 ปีที่แล้ว +4

      ඒක ඇත්ත....මේක මිනිස්සු වැඩිපුර ගොසිප් සහ අනිත් වැඩකට නැති කිසි රසවින්දනයක් නැති දේවල් වලින් තෙහෙට්ටු වෙලා වෙනසක් හොයන කාලයක් කියලා මට හිතෙනවා...ඒත් අර ඇබ්බැහි වෙච්ච වින්දනයෙන් මිනිස්සුන්ට මිදෙන්න ටිකක් අමාරුයි...ඒත් මේ වගේ වීඩියෝ මොකක්හරි දැනුමක් ලබා ගන්න වැදගත් වෙයි කියලා හිතනවා

    • @virajweerasinghe9678
      @virajweerasinghe9678 3 ปีที่แล้ว +1

      මේකයි බන් අපේ ලංකාවේ උන්ට gossip නෙ ලොකු. ඒ හින්දා මේ වගේ වටින දෙයක් උන්ට වටින දෙයක් වෙයිද කියන එකත් එක්ක එන ප්‍රශ්නෙත් එක්ක trending වෙන එකේ ලොකු බලාපොරොත්තවක් තියගන්න බෑ

    • @chamodikaushani2938
      @chamodikaushani2938 2 ปีที่แล้ว +2

      ඒක වෙන්නම ඕනි දෙයක්...

  • @napthaliwithmusic3501
    @napthaliwithmusic3501 3 ปีที่แล้ว +89

    Comments වලට reply කරන්න බැරි උන එකට සමාව ඉල්ලපු මම දැකපු පලවෙනි කෙනා අය්යා ❤
    Good luck ayye ❤🥰

  • @keshankulathunga2143
    @keshankulathunga2143 9 หลายเดือนก่อน +9

    ඉස්සර A/L කාලෙ වැඩ කරන්කොට සමහර ගනන් try කරල කරල ඒව බැරිවෙලා අතෑරල දාල නිදාගත්තම හීනෙන් ඒව හඳන විදිහ පෙනිල තියනව ඕනි තරම් ❤

    • @Araliyaproductholding2025
      @Araliyaproductholding2025 หลายเดือนก่อน

      ඒවා පහුවදා උදේට හරි ගිහිල්ලා තියෙනවාද

    • @navinduwijayarathna5496
      @navinduwijayarathna5496 หลายเดือนก่อน

      Nindenuth ganan try krnwa penawa

  • @Pabasara555
    @Pabasara555 ปีที่แล้ว +8

    මම ගොඩක් වෙලාවට හීන නිතරම දකිනවා.ඒත් මම හැමදාම වගේ පේන හීන වල ඉන්න ගොඩක් අය මම අදුරන්නවත් නැති අය.කවදාවත් දැකලවත් නැති අය 🤔

  • @wikumadhikari5017
    @wikumadhikari5017 3 ปีที่แล้ว +248

    මොකක් හරි ජනප්‍රිය මාතෘකාවක් හොයාගෙන කරන මජර වීඩියෝ අතරෙ හොදට study කරලා ලස්සනට කරන episodes ද තියනවා කියන්න හොදම නිදර්ශනයක්. ජය වේවා!!!

    • @kusharanayodara5619
      @kusharanayodara5619 3 ปีที่แล้ว +1

      Wow this was amazing
      ❤❤❤ all the best

    • @poojaneeanuradha7595
      @poojaneeanuradha7595 2 ปีที่แล้ว +3

      Mata me channel eka hamuwelaa mn goda kalayak nobala hitiya. Mkd kohehari inna pissu yakek maha loku janapriya mathruka allagena pacha dodawana eka karanne hugak youtube channel wala. Ita passe ithin maara charithe. Man hithuwe mekath e wage ekak kiyala. Eeth ehema nowunu ekata loku sathutak danenne.

  • @IsuruMDissanayake
    @IsuruMDissanayake 3 ปีที่แล้ว +130

    විඩීයෝ එකක් දාලා කියලා ආපු නෝටිෆිකේශන් එක දැකපුවාම එන සතුට සල්ලි වලට ගන්න බෑ අයියේ.... ඇබ්බැහි වෙලා ඉන්නේ චැනල් එකට... දිගටම කරමු.. ජයම වේවා!!!

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +91

      මේ වගේ කමෙන්ට් එකක් දකිනකොට එන සතුටත් මුදල් වලට ගන්න බෑ මල්ලි. ගොඩක් ස්තූතියි !

    • @dimanrandula6293
      @dimanrandula6293 3 ปีที่แล้ว

      💖💖💖💖

    • @sachinthaindusal7782
      @sachinthaindusal7782 3 ปีที่แล้ว +3

      @@Raamuwa අපි කොහොම හරි මේ චැනල් එක උඩට ගන්නව අයියේ ලංකාවේ තියෙන ජනප්‍රියම youtube channel එක කරනවා. දැන්නම් සතිය ගොඩක් දිගයි වගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්න අමාරුයි.

  • @yukicreations6786
    @yukicreations6786 ปีที่แล้ว +17

    පොඩි සිද්දියක් කොහොමද උනේ කියල හිතාගන්න අමාරුයි...
    දවසක් මගෙ යාලුවෙක් එක්ක ලොකු සාකජ්ජාවක් කරා ( බුද්ධාගමේ එක මාතෘකාවක් ගැන ) කොහොමහරි ගොඩක් ගැබුරට ඒ කතාව ගිය නිසා මට ඔලුව කැක්කුම ඇවිත් ඒ කතාව මගින් නතර කරා දරාගන්න අමාරු උනා එතකොටත් වෙලාව පාන්දර 2-3 වගේ අතර මන් ඊටපස්සෙ එතනින් නැගිටල ගෙදර යන්න ඕන කියල බයික් එකේ එන්න ගත්තා ගෙදරට එන්නත් 20 km වගේ තියනව... තනියම ගෙදර එන්න පිටත් උනා එලියට දාද්දිම හරි අමුතුයි එක එක විකාර පේන්න ගත්තා බල්ලො පාරට පනිනව වගේ පාර .මැද බල්ලො ඉන්නව ඒත් ලගට යද්දි නෑ... ගනන් ගන්නෙ නැතුව තව ඉස්සරහට ගියා වැඩි දුරක් යන්න හම්බුන් නෑ පාර අයිනෙ ambulance දෙකක් නවත්තන් ඉන්නව දැක්කා මමත් ඒ පැත්තටමයි ගියේ එකපාරටම එක ambulance එකක් මන් එන පාර හරහා දැම්මා මන් එන ඒමටම බ්‍රේකුත් ගහගෙන හෝන් එකත් ඔබාගෙන බයික් එක නවත්තගන්න පට්ට ට්‍රයි එකක් දුන්නා ඒත් එක පාරටම මගෙ හෝන් එකේ සද්දෙට මාව ඇහැරුනා වගේ මට දැනුනා..එහෙම ඇහැරෙද්දිත් ඇත්තටම මම හෝන් එක ඔබාගෙන බ්‍රේකුත් ගහගෙන පාර මැද හිටියෙ ඒත් ambulance තියා බල්ලෙක් වත් හිටියෙ නෑ... මන් එහෙම්මම නවත්තල යාලුවට කෝල් එකක් අරන් මන් කීවා ගෙදරට යනකන් ලයින් එකේ ඉන්න කියල ඊටපස්සෙ හොදට ගියා...😂 මට හිතුන විදියට බයික් එකේ එද්දි මට නින්ද ගියා ඒත් ශරීරය වැඩ කරා කොහොමද එහෙම ? 🤔

    • @user-nt3qt8er9f
      @user-nt3qt8er9f 8 หลายเดือนก่อน

      මේක නිකන් හීනයක් වගේ😢

    • @YasinthaWickramasinghe
      @YasinthaWickramasinghe 2 หลายเดือนก่อน

      නිදිමතේ යන්න එපා 🙄🌍

    • @WoneeshaThaweenru
      @WoneeshaThaweenru 2 หลายเดือนก่อน

      Husband ට ඔහොම වෙලා.. Highway එකේ අලියෙක් ඉන්නවා කියලා නින්දෙන් පෙන්නලා රෑ 3 ට වගේ. 😢

  • @harshamanohari2708
    @harshamanohari2708 10 หลายเดือนก่อน +3

    වාචාල කමට කට පාවිච්චි නොකර මෙහෙම දැනුමෙන් සන්නද්ධ වෙච්ච වටින මනුස්සයෙක් ..වාසනාවක් දෙයියනේ....මෙහෙම මිනිස්සු දහයක් මට ඇසුරට ලැබුනත් අපෙ❤❤ ජීවිතෙ වෙනස් වෙයි 😍😊

  • @nimax777
    @nimax777 3 ปีที่แล้ว +277

    මම හිතන විදියට මෙයා IT field එකේ ගොඩක් ඉහලටම ගිය චරිතයක් වෙන්න ඕනි. මෙයාගේ thinking patterns පට්ට. මාරම දෙනුමක් ගන්න පුළුවන් පට්ට පට්ට පට්ට 😍👌🙌

    • @gaminicosta
      @gaminicosta 3 ปีที่แล้ว +17

      i think his wife also give a BIG help behind the camera...

    • @user-tp2nx7uy8y
      @user-tp2nx7uy8y 2 ปีที่แล้ว +18

      Yes absolutely he is a software engineer who works at Australia

  • @greenlines1120
    @greenlines1120 3 ปีที่แล้ว +145

    දැනුම සොයන්නෙකුට අපූරු යාත්‍රාවක් 😊

  • @dinethjayasooriya9463
    @dinethjayasooriya9463 ปีที่แล้ว +6

    Video eka marama interesting .👌
    දැකපු හීනෙක අද්දැකීමක් කියන්නම්,
    මන් A/l වලට පාඩම් කරන කාලෙ දවසක් මට physics ගණනක් හදාගන්න බැරි උනා, එදා දවසෙ මන් නිතරම හිතුවෙ ඒ ගාණන හදන්නෙ කොහොමද කියල ඒත් idea එකක් අවේ නෑ, එදා රෑ හීනෙන් මන් දැක්ක කොහොමද ඒක හරියටම හදන්නෙ කියල. හිනෙන් දැක්ක දේ 100% ම හරි.

  • @chamudishashikala5982
    @chamudishashikala5982 2 ปีที่แล้ว +32

    🔥රාමුව මටනම් විශ්වවිද්‍යාලයක්❤

  • @vajiradayarathne3603
    @vajiradayarathne3603 3 ปีที่แล้ว +280

    2009 වගේ දැකපු හීනයක් 2012 ඇත්ත වුනා.
    මම ඉස්කෝලේ 9විතර ඉද්දි හීනෙකින් දැක්ක අපෙ ගෙදරට පස් කන්දක් ඇවිත් යටවෙලා. මම කාමරේ දොරපිටිපස්සෙ හිරවෙලා හිටියෙ ඩෝසරයක් ඇවිත් හාරනකොට මම කෑ ගහන්න හැදුව මම ඉන්නව කියන්ඩ ඒ උනාට සද්දේ පිටවුනේ නෑ. පස්සෙ මාව ඒකට යටවුනා එතකොටම ඇහැරුනා හොදටම බය වෙලා.(තාමත් ඒ හීනේ එදා වගේම මතකයි), පස්සෙ 2012 ලෝක විනාසේ හිතේ තදින්ම තිබ්බ ගෙදර කැලැන්ඩර් එකේ දෙසම්බර් 12 කපල අයින් කරල තිබ්බෙ නිකන් විනෝදෙට කරේ ඒක. පස්සෙ හරියටම දෙසම්බර් 11රෑ පස් කන්දක් ඇවිත් ගෙදර යටවෙලා. අපි ගෙදර හිටියේ නෑ උදේ ගෙදරට ඇවිත් දොර ඇරල බැලුවම මම හීනේ දැක්ක වගේම කාමරේ දොර පස් කන්දට තදවෙලා තිබ්බ මම ඇතුලට ගිහින් බැලුවම දොර පිටිපස්සෙ මට ඉන්න පුලුවන් ඉඩකුත් තියනව එතන හීනේ දැක්ක තැනමයි අඩු මම විතරයි.
    අවුරුදු ගානකට කලින් දැකපු ඒ හීනෙයි ගෙදර ඇත්තටම උනු දේයි ගොඩක්ම සමානයි. ඒ වගේම කැලැන්ඩරේ 12වෙනිදා අයින් කරල තිබ්බ එදාම අපිට ගෙදරත් නැති උනා. අවුරුදු 3ක 4ක වෙනසක් උනාට ඒ ඔක්කොම එකම සම්බන්දයි වගේ.

    • @manishaperera2431
      @manishaperera2431 3 ปีที่แล้ว +3

      Matat ahema wela teyenawa mn dakin hina e wediyatma newe wenaswa E siduweme dewal wela teyenawa.

    • @bawanthamalshan786
      @bawanthamalshan786 2 ปีที่แล้ว +20

      2004.12.26 පාන්දර මුහුද ගොඩගලනව දැක්කා

    • @bawanthamalshan786
      @bawanthamalshan786 2 ปีที่แล้ว

      @Wood Tech aththata wenna kalin hinayak widiyata dakka kiyalai kiwwe

    • @nirmalifernando7429
      @nirmalifernando7429 2 ปีที่แล้ว +7

      ඇත්තෙන්ම..මෙම වගෙ සිදුවීම් ගණනාවක් මම අත් දැකල තියෙනවා..
      අවුරුදු ගණනාවකට කලින් දකින හීන ඇත්තටම ඒ විදිහට මගෙ ජීවිතේ සිදුවෙලා තියෙනවා..
      මෙ කියන්නෙ බොරු නෙවෙයි..ඇත්තටම මට සිදුඋන දේ වල්..,

    • @asmuchasyoucan..
      @asmuchasyoucan.. ปีที่แล้ว +1

      @@bawanthamalshan786 මොනවගේද් දැක්කෙ

  • @Chandima
    @Chandima 3 ปีที่แล้ว +40

    මං සමන්‍යෙන් වැඩ කරනකොට සිංදු අහන එක කරන්නේ. එත් දැන් අද දවසම මේ චැනල් එකේ විඩියෝ ටික play වෙනවා. එක වෙනම දෙයක් 🔥

  • @dahamthenuka1527
    @dahamthenuka1527 8 หลายเดือนก่อน +4

    මේකනම් මාරම දෙයක් මේක බැලුවම ඔලුව නිකම්.. ඒක කියන්න තේරෙන්නේ නෑ ඒක නිකන් ලොකු දැනුමක් ආව වගේ. අපි හැමෝම ඒකට ඔයාට ස්තුති කරනව

  • @dananjayapiyumal8168
    @dananjayapiyumal8168 2 ปีที่แล้ว +4

    නිකන්ම දැකලා අහක දාපු හීන ගැන හිතන්න කුතුහලයක් ඇතිකලා. ස්තූතීයි❤👍

  • @prasadrandunu4642
    @prasadrandunu4642 3 ปีที่แล้ว +74

    ඔබතුමා කවුද යන්න හදුන්වා දෙන්න...විග්‍රහය මාර සම්පූර්ණයි..හැසිරවීම අනර්ගයි. එසේ හෙයින් ඔබද කවුද යන්න දැනගැනීමට කුතුහලයක් ඇත.. ස්තූතියි .!

    • @Yourdad2005
      @Yourdad2005 10 หลายเดือนก่อน

      ඔය මන් දාපු link එක click කරන්න. ඒකෙ තියනව එයා කවුද කියල

  • @shihanratnayake8010
    @shihanratnayake8010 3 ปีที่แล้ว +152

    කියන්න දෙයක් නෑ..අයියෙ උබනම්...පට්ට...අපේ ඔලුව..ගලවලා ආයි සෙට් කරනවා වගෙ feeling එකක් එන්නෙ..සුභ අනාගතයක්..බුදු සරනයී..

  • @vimukthisilva543
    @vimukthisilva543 2 ปีที่แล้ว +7

    සර් ගේ මනස තව තව දියුණු වෙනවා අනිවාරෙන් ආදරෙයි සර් thank වේවා කියා දෙනවට ..❤️

  • @kaveeshalokugalappaththige6997
    @kaveeshalokugalappaththige6997 ปีที่แล้ว +20

    මම මේක විහිලුවට කියනවා නෙවෙයි ,මම කාලයක් එක දිගට භාවනා කරා. කාලයක් යනකොට මට අමුතු වෙනසක් දැනුනාන්, මම හීනයක් දැක්කොත් මට ඒ හීනය පාලනය කරන්න පුළුවන් ,ඒ හීනෙ ඇතුලෙ මම ඇත්තටම ජීවත් වෙනවා වගේ මනසින් පාලනය කරන්න පුළුවන් උනා, ඒ හීන ඇතුලෙ මට හිතුන හිතුන දේ මම කරා ,කාලයක් එක්ක මම භාවනා කරන එක නැවැත්තුවා වැඩ වැඩි නිසා , ඒත් එක්කම මට ආයෙ ඒම කරන්න බැරි උනා (not a joke👍)

    • @yasanduimanjith7464
      @yasanduimanjith7464 8 หลายเดือนก่อน +3

      මමනම් භාවනා කරලා නෙමෙයි එත් මටත් මේක කරන්න පුළුවන් කම තිබ්බ. මම මොකක්හරි හීනෙකට කැමති නැත්තම් මට කෙලින්ම මගේ ඇඳට teleport වෙන්න පුළුවන්😅 එකපාරක් මට මතකයි මගේ ඒ teleport වෙන බලය ගන්නත් කට්ටියක් ඇවිල්ල ගෙදරට 😂

  • @gameplay3335
    @gameplay3335 3 ปีที่แล้ว +65

    වීඩියෝ කොච්චර දිග උනත් කමන්නෑ
    පලවෙනි තත්පරේ ඉදල අන්තිම තත්පරේ වෙනකන් බලනවා
    ඒතරම් වටිනව

  • @sujathamanike6269
    @sujathamanike6269 3 ปีที่แล้ว +140

    ඔයා කවුද කියලා ඉක්මනින් කියන්න එපා. ඔයා කවුද කියන කුතුහලය තියන එකෙන් මේවා තවත් ආකර්ශනීය වෙනවා..මට රාමුව හඳුන්වා දුන්නෙ කසුන් අමරසිංහ ..ස්තූතියි කසුන් ඔයාට..ජයම වේවා රාමුව ❤💐

    • @redcardlk
      @redcardlk 3 ปีที่แล้ว +6

      කවුද කිව්වට කමක් නෑ, පක්ෂෙ කියන්න එපා... ඔබට ජය.

    • @ready_srilanka
      @ready_srilanka 2 ปีที่แล้ว +4

      lankawe weddek bn. dn nm lankawe neme inne

  • @Dumidu_Sankalpa
    @Dumidu_Sankalpa ปีที่แล้ว +9

    Lucid Dream ගැන සෑහෙන අද්දැකිම් තියනවා . සතියකට එක පාරක්වත් එකක් දකිනවමයි . එක මට හැමවෙලේම cache වෙන්නෙ හිනෙකින් අපි අපේ ඇස් දෙකෙන් දකිනවා වගේ නෙවෙ ලොකේ දකින්නෙ. ඒ කියන්නෙ අපිට අපිවම full body එක පෙනවා නිකන් ගේම එක වගේ. එක තෙරුන ගමන් dream එකේ control එක ගත්තැකි 🖤

    • @mathishapathiraja6812
      @mathishapathiraja6812 9 หลายเดือนก่อน

      ඒක තේරුන ගමන් ඇහැරෙනවනේ

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 8 หลายเดือนก่อน +8

    මට වෙන කියන්නට දෙයක් තවත් ඉතුරු වෙලා නැහැ . ඔබතුමාණන්හට මගේ ප්‍රණාමය .
    ඔබතුමාණන් ඔස්ට්‍රේලියාවේ සිටියාට කමක් නැහැ . ඒත් , අනේ අපේ රට අපේ මිනිසුන් අමතක කරන්න එපා . තෙරුවන් සරණයි ඔබට .

  • @lahirusandaruwan2707
    @lahirusandaruwan2707 3 ปีที่แล้ว +122

    උබ නම් පුස්තකාලයක් අයියා... සතියට 5ක් දැම්මත් බලනවා.. මොකද.. විනාඩි 40 ද පැයද කියලා නෑ ඒ ටික වෙලාව මුලු ජීවිත කාලයටම වටිනවා... video ටික ඔක්කොම බැලුව දැනෙනවා, හිතෙනව ඇත්තටම මමත් මනසක් තියෙන මිනිහෙක් කියලා.. ටික දවසකින් ඕක අමතක වෙනවා (මිනිස් ගතියනේ).but ආයේ බලනවා.. අයේ බලනවා. ආයේ බලනවා. කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා.!!!!

  • @ashanrajasinghe6710
    @ashanrajasinghe6710 3 ปีที่แล้ว +66

    මෙච්චර කල් වල් පල් බැලුවට රාමුව බලන්න ගත්ත දවසෙ ඉදන් තමා ඔලුවට දෙයක් දැනුනේ.. gd bless අයියා.. ❤️

  • @Rashan_On_YT
    @Rashan_On_YT ปีที่แล้ว +19

    සර් පොත් ගනිද්දි තෝර ගන්න ක්‍රමයක් කියන්න පුලුවන් ද ? සර් මෙච්චර වෙලාවක් අරගෙන කරන මේ උදව්වට වගේ ම අපේ රටේ ඉන්න හැමෝටම කරන සේවාවත් ඉතාමත් අනර්ඝයි ...! ❤️

  • @want2killofficial261
    @want2killofficial261 ปีที่แล้ว +3

    Lucid dreams මමත් කාලයක් තිස්සේ කලා මේ වෙනකොටනම් ටිකක් අමාරුවෙන් ඒක නවත්තලා තියෙන්නේ.lucid dreams Feeling එක වචනයෙන් විස්තර කරන්න බෑ ඒක මාරම අත්දැකීමක්. මට හිතෙන විදිහට වගේම මං අත්විඳපු අත්දැකීම් වලින් මට තේරෙන්නේ lucid dreams කරාට පස්සෙ අපේ මනස ගොඩාක් නිර්මාණශීලී වෙනවා. ඒ වගේම lucid dreams වල නෙගටිව් පැත්තකුත් තියෙනවා. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ .
    ⁣මේ වගේ වීඩියෝ අරන් එනවට ගොඩාක් ස්තුතියි.

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha5892 3 ปีที่แล้ว +44

    දැන් subscribers ලා වේගෙන් ඉහළ යනවා. ඒකෙන් ම තේරෙනවනේ අපි ඔයාගේ විඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ කියල.
    👍👍👍👍

  • @slknowledgepanel
    @slknowledgepanel 3 ปีที่แล้ว +101

    වෙනදා වගේම විශිෂ්ට පැහැදිලි කිරීමක්. සැබෑ වීවෘත මනසක් සහිත පුද්ගලයන් තව තවත් මේ සඳහා උනන්දු කරවන ඔබේ උත්සාහය සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.

    • @dilanagasampath2953
      @dilanagasampath2953 3 ปีที่แล้ว +1

      ඔයත් මෙහෙ ආවාද

    • @dinu1667
      @dinu1667 3 ปีที่แล้ว

      👍👍👍

    • @lakmaligunathilaka822
      @lakmaligunathilaka822 3 ปีที่แล้ว +1

      Oba thumath maaa wagama daksii sahodarayaa

    • @nhnanayakkara9118
      @nhnanayakkara9118 3 ปีที่แล้ว

      Bootsrilanka kiyanneth samajeta wedagath deyak dena kenek.... me wagema

  • @hiroshanviduranga
    @hiroshanviduranga 2 ปีที่แล้ว +1

    සුපිරි දැනුමක් තියෙන් නියමම නිහතමානී මහත්මයෙක්. නියමයි අයියෙ...🙂

  • @user-nf2wn7sh5q
    @user-nf2wn7sh5q 8 หลายเดือนก่อน

    ඉතාම ආශාවෙන්, කුතුහලයෙන් බලන වැඩ සටහනක්. ඔබතුමාගේ කාලය කැප කිරීම ඉතා අගය කරනවා. මගේ සුලු සැත්කමකට රෝහළේදී සිහිනැති කළා. කිහිප වතාවක් මිනිත්තු කිහිපයකට ක්ලාන්ත වී තිබෙනවා. එම අවස්ථා දෙකම සිහින නොපෙනුනු තද නින්දක් ලෙස මට සිතෙනවා. 👍🙏🌷🌷🌷

  • @pariwarthaka7792
    @pariwarthaka7792 3 ปีที่แล้ว +70

    Lucid dreams සෑහෙන්න දැකලා තියනවා..තව ලස්සන හීනයක් දැක දැක ඉද්දි ඇහැරිලා, ආයෙත් නිදාගෙන උවමනාවෙන්ම ඒ හීනෙම ඉතුරු ටික continue කරලා දැකලත් තියනවා කීප සැරයක්ම 😅 😍 ඒවගේ ආස හිතුන ඒ හීනම ආයේ ආයෙත් තවත් දවස්වලත් දැකලා තියනවා. මාර interesting topic එකක් ❤️

    • @sandupamadhanawardhana2603
      @sandupamadhanawardhana2603 ปีที่แล้ว +2

      same here brother

    • @InspiringEmulators
      @InspiringEmulators 10 หลายเดือนก่อน +1

      Same bn 🙃

    • @dr_lorax
      @dr_lorax 10 หลายเดือนก่อน +2

      මමත් මට ඕනෙ දේවල් බලලා තියෙනව්

  • @dilshanjayasinghe3313
    @dilshanjayasinghe3313 3 ปีที่แล้ว +340

    කාල තරණය ගැන වීඩියෝ එකක් ඕනෙ🙂

  • @user-yo5yl6qh5d
    @user-yo5yl6qh5d 8 หลายเดือนก่อน

    ඔබ තුමා වගෙ නිහතමානී කෙනෙකුට මගෙ හදවතින්ම ස්තුතියි කියලා කියනව නොදන්නා දේ ක්‍රියා සිංහල අපි වෙනුවෙන් කරන මේ මෙහෙවරට
    ඔබ තුමාට දීර්ඝආයුශ ලැබේවා
    බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln 7 หลายเดือนก่อน +1

    මේ හීන ගැන විග්‍රහයෙදි අර යෝගී වරයගෙ පැහැදිලි කරපු අාකාරයට මමත් එකඟයි.
    එ් වගේම ඔබත් අපට මාරම මාර දැනුමක් අප වෙත ගෙන එන්නේ.
    තනියම කාමරයකට වී නිදහසේ මෙය නරඹනකොට සමහර තැන් වලදි වෙනමම ලෝකයකට යනවා...

  • @drsamchandrasekara
    @drsamchandrasekara 3 ปีที่แล้ว +18

    මම ආයුර්වේද වෛද්‍ය වරයෙක් ඔබේ මේ අදහස් හරිම ආකර්ෂණීයයි 🥰🥰🥰

  • @Sarojsomarathne
    @Sarojsomarathne 3 ปีที่แล้ว +44

    මං බෙල් icon එක click කරේ මේ channel එකේ විතරයි

  • @chamilasadakalum4783
    @chamilasadakalum4783 ปีที่แล้ว +1

    ❤️❤සුපිරියට ක්‍රමානුකූලව වීඩියෝව කරනවා ඔබතුමා දැනගන්නම ඕනි ටිකක් දැනගත්තා ස්තූතියි..

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 2 หลายเดือนก่อน +1

    මම ඔබතුමාට කැමති, ඔබ, ඔබටම ආලෝකයක් නොකරගන්නා නිසා. එහෙම අය හමුවෙනව අඩුයි. ජයවේවා.

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe4573 3 ปีที่แล้ว +85

    Start එකයි
    Background music එකයි,
    Interior Dising එකයි
    Voice එකයි
    End එකයි
    සුපිරි......❤️

    • @ipgaming8711
      @ipgaming8711 3 ปีที่แล้ว +2

      Background music ek nm far cry 1 eke wge Hrida Dn na Mt nm ehemai

  • @vinombandara3326
    @vinombandara3326 3 ปีที่แล้ว +44

    මෙගෙ ලෙක්චර් ඔයා වෙලා දැන් හැම දෙම බලලා ඉගන ගන්නවා ❤️🌿

  • @1111sujeewa
    @1111sujeewa 9 หลายเดือนก่อน

    මේවා තමයි tv වල යන්න ඕන වැඩසටහන්... ස්තූතියි අයියෙ ඔබේ මහන්සියට.බුදුසරණයි ❤

  • @kasunchanaka6047
    @kasunchanaka6047 ปีที่แล้ว

    මේක මාරයි අයියේ.. දේවල් දැනගන්ඩ දැනගන්ඩ ආසාව වැඩිවෙනවා.. ❤️❤️

  • @KM-rk5jv
    @KM-rk5jv 3 ปีที่แล้ว +22

    හීන නම් මාර ලස්සන එවා දැකල තියනවා.ජීවිත කාලෙම හීනේ ඇතුලට වෙලා ඉන්න තිබුනම් කියලා හිතෙනවා😢..කරුමෙට ඇහැරෙනවා..😪❣🔥

  • @ushansangeeth9183
    @ushansangeeth9183 3 ปีที่แล้ว +21

    මේක මට වෙච්ච් ඇත්තම සිද්දියක්...සත්‍ය ජීවිතයේ මට අවශ්‍ය වෙනවා මං අදුරන කෙනෙක්ගේ ගෙදරකට යන්න හෙට...ඒත මං එයාගේ ගෙදරට යන පාරවත් දන්නේ නෑ..කෝම හරි ඊට කලින් දවසේ මට නින්දෙන් පාරක් පෙනුනා...(ඒ කියන්නේ තැනින් තැනින් වගේ තමා පෙනුනේ..පැහැදිලි දර්ශනයක්..)..කෝම හරි මං සැබෑ ජීවිතයේ ඒ ගමන මං ඒ පාර දන්න යාලුවෙක් එක්ක ගියා...පුදුම දේ කියන්නේ එ යන පාරේ සමහර තැන් මං හීනෙන් දැක්ක තැන් වලට 100% සමානයි.....ඒක තමා මං ජීවිතේ හීනයකින් දැක්ක ලස්සනම අත්දැකීම...

  • @geethikamallawarachchi6453
    @geethikamallawarachchi6453 ปีที่แล้ว +5

    සමහර වෙලාවට මට හීනෙන් පේන දේවල් ඇත්ත ජීවිතෙත් ඒ විදිහටම වෙලා තියෙනවා 😊

  • @sanjeewaathapaththu6232
    @sanjeewaathapaththu6232 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මහන්සියි වෙලා research කරල වැදගත් මතෘකා සාකච්ඡා කරනවට..🙏

  • @korean_Bro
    @korean_Bro 3 ปีที่แล้ว +144

    law of attraction ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද...ලොකු දෙයක් ඒ ගැන විස්තර කියල දෙන්න පුලුවන්නම්

    • @Asha67u
      @Asha67u 3 ปีที่แล้ว

      😍ou ane

    • @korean_Bro
      @korean_Bro 3 ปีที่แล้ว

      asha...ඒ ගැන වීඩියෝ එකක් කරලා රාමුවෙන් ඒක බලන්න❤ thanks ramuwa❤

  • @priyadarshanabandara914
    @priyadarshanabandara914 3 ปีที่แล้ว +46

    අයියෙ පුලුවන් නම් මරණය සහ මරණාසන්න අත්තැකීම් ගැන වීඩියෝ එකක් කරන්න. ඒක ගොඩක් වැදගත් වෙයි

  • @ruwankasthuri9850
    @ruwankasthuri9850 9 หลายเดือนก่อน

    ඉතාම වටිනා කරුණු කාරනා ඉදිරිපත් කලා. ... බොහෝම ස්තුතියි !
    දීර්ඝායු වේවා 🙏

  • @kanchanamalamaliyadda545
    @kanchanamalamaliyadda545 ปีที่แล้ว +1

    මගේ ඔලුවට තියන ප්‍රශ්න හැම episode එක්කම තියනවා.ලගදි තමා බලන්න ගත්තේ.මාරම වටිනවා.

  • @kumarawije108
    @kumarawije108 2 ปีที่แล้ว +23

    මල්ලි ඔයා පුංචි කාලේ ඉඳන් දක්ෂයි .ඔයා ගැන අපිට හරි සතුටුයි.😍😍😍😍

  • @h.k.lmaleeshakanaththage6347
    @h.k.lmaleeshakanaththage6347 3 ปีที่แล้ว +20

    අයියෙ බුදුදහම සම්බන්ද කරලා වීඩීයො හැම එකක්ම හදන්න මොකද මේ ලෝකයේ බුදුදහම විතරයි මේ ලෝකෙයේ අවසානයේ ඉතිරි වෙන්නෙ.❤️ congratulations දිගටම කරගෙන යන්න ❤️

  • @sonalkashmira9017
    @sonalkashmira9017 2 ปีที่แล้ว

    දැකපු ලස්සනම TH-cam Channel එකක්!!!...ජය වේවා!!!😍❤️‍🔥

  • @sujeewaindrajith2264
    @sujeewaindrajith2264 7 หลายเดือนก่อน

    දැනුම අලුත් වෙනවා අලුත් දේවල් ඉගෙන ගන්නවා ප්‍රායෝගික වැඩසටහන ඔබට ජයවේ

  • @rohankherath
    @rohankherath 3 ปีที่แล้ว +7

    රාමුවට ආවේ 1.2K දැන්නම් පට්ට සතුටුයි මෙවගේ දේකට මින්ස්සු මෙහෙම කැමති වෙන එකට. 🐣

    • @Mr9jr
      @Mr9jr 3 ปีที่แล้ว

      සිරාම

  • @luckylad2
    @luckylad2 3 ปีที่แล้ว +59

    නලින්ද අයියගෙ වීඩියෝ එකෙන් පස්සෙ ආවෙ .සුපිරි ආ👍❤️

  • @kaweeshaekanayaka9283
    @kaweeshaekanayaka9283 2 ปีที่แล้ว +5

    අම්මෝ මාරම කතාවක් ඒකනම්.....කවුරුත් ම වැඩිය කතා නොකරන මේ වගේ මාතෘකා ගැන කතා කරනවට ගොඩක් ස්තූතියි අයියේ....🙏🙂😊❤
    මං හීන ගැන මං කියවපු පොත් සමහරක තිබුනු දෙයක් තමයි අපි මේ හීන දකිනකොට අපේ මනෝ කාය අපේ ශරිරයෙන් වෙන් වෙලා තැන් තැන් වල සැරිසරනවා කියන එක....ඒක ඇත්තක්ද??? ඒ කියන්නේ අපි නිදාගත්තහම අපේ භොව්තික කය නිශ්චව එක තැන තියෙද්දිම අපේ මනෝකාය සිහින වලින් අපිදකින ස්ථාන වලට ඇත්තටම ගමන් කරනවාලු....ඒත් මේකේදී අපේ නිශ්චල කයත් එක්ක මේ මනෝකාය එකට බැදිලා තියෙනවා සියුම් නූලක් වගේ දේකින් කියලත් ඒ පොතේ සදහන් වෙනවා...අපිට සමහර වෙලාවකට රෑ නින්දෙදී එක පාරටම හීනයක් දකිමින් ඉන්න අතරතුර අපිට ඇහැරුනොත් අපිව යම්කිසි උස තැනක ඉදලා පහළට වැටෙනවා වගේ අමුතු හැගීමක් දැනෙන්නේත් මේ නිසා කියලයි කියන්නේ....ඒ අවස්ථාවෙදී අපි හීනෙන් අවදි වන නිසා සැරිසරමින් හිටිය අපේ මනොකාය නැවත අපේ ශරීරය හා සම්බන්ද වෙනකොට තමයි එහෙම දැනෙන්නේ .....ඒ දේ මටත් අත්දැකලා තියන දෙයක්.....ඒ ගොඩක් අයට එහෙම වෙනවා කියලා මන් අහලා තියෙනවා .....ඒ හැගීම හරියටම කිව්වොත් අපි ඔංච්ල්ලාවක් පදිනකොට ,එහෙම නැත්තන් කතුරු ඔංච්ල්ලාවක යනකොට උඩ ඉදන් පහට එනකොට දැනෙන හැගීම වගේ....නින්ද පිලිබද විද්‍යාත්මක පර්යේෂණ කරපු Dr.John Bigelow ගේ අදහස් ගැනත් ඒ පොතේ සදහන් වුනා ....නින්දෙදී ත් අපේ මොලයේ ස්නායු ජාලය සක්‍රීයව පවතින බව කියනවා...ඒ වගේම ඔබ කිව්ව විදිහට අපිට හීන පාලනය කරන්න පුලුවන් වගේම අපිට ඕනේ දේවල් ,අපේ ගැටලු ,ඉල්ලීම් වලට පිලිතුරු ලබා ගන්න පුලුවන් බවත් සදහන් වෙලා තිබුනා ...ප්‍රසිද්ධ පුද්ගලයන් මේ සිහින මගින් ලැබුණු ඉගි උපයොගී කරගෙන තියෙනවා තමන්ගේ පර්යේෂණ හා විවිධ අවස්ථාවන් වලට....පෙන්සීලියාවේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයකු වුනු ආචාර්ය එච්.වී.හෙල්ප්රේච්, ප්‍රසිද්ධ ලේඛක රොබට් ලුවී ස්ටීවන්සන් වගේ අයගේ සිහින මගින් ලබාගත් අත්දැකීම් ගැන සදහන් වෙනවා.......
    ඒ වගේම අයියා මෙතනදී සදහන් කල අපි දකින හීන ඇතුලේ ඉදන් අපිට ඕනේ දෙයක් කරන්න පුලුවන් කියන එක මාත් අත්දැකලා තියෙනවා ....මං කියන දේයි ඔබ කියපු දේයි වෙනස්ද දන්නේ නැහැ නමුත් මං හීනයක් දකිමින් ඉන්න වෙලාවලදි එක මොහොතක අවදිවෙනවා...ඒත් ඇස් දෙක අරින්නේ නැහෑ....මං දන්නවා මං හීනයක් දැක්කා කියලා....අපිට සමහර වෙලාවට අපි ආසම දෙයක් හීනයක් දැකලා ඇහැරුනාම හිතනවා නේ තව ටිකක් බලන්න තිබුනනම්.....ඊළඟට මොකද වෙන්නේ කියලා බලන්න තිබුනා නම් කියලා .....අන්න එහෙම හිතුනු අවස්ථාල මං මට ඔනේ විදිහට දකිමින් හිටපු හීනේ මවාගන්නවා...ඒක මේ විදිහට උනොත් කියලා ....ඒහෙම හිතන ගමන්ම නින්දට ගියාම ආයේම ඒ හීනේ වෙනස් විදිහට පේන්න ගන්නවා...ඒක හැමවෙලෙම හරියන් නෑ....ඒක කරන්නේ අඩ නින්දෙදී ....නමුත් ඒක වේලාවකට අපිට ඔනේ විදිහට හීනේ ඇතුලේ හැසිරෙන්න ගියාම තාත්ත්වික බවක් දැනෙන්නේ නැහා...මන් දන් නැහැ මන් කියන දේ හරිද වැරදිද කියලා,,,සමහර විට ඔබ කිව්ව දේත් එක්ක සම්බන්ධ නොවෙන්නත් පුලුවන් මේ මන් කිව්ව දේවල්.....මට මගේ අත්දැකීම කියන්නයි ඕනෙ වුනේ.....මන් තවම පාසල් යන ළමයෙක්.....ඒ නිසා මන් මං දන්න විදිහට comment කලා....😊😊
    plz පුලුවන් නම් මේකට comment එකක් දාන්න..... අයියා කිව්ව තව ගොඩක් දේවල් ඒ පොතෙන් සදහන් වුනා.....
    තවත් මේ වගේ vedio ගේන්න......good job🙏👍♥️♥️♥️♥️❤👍👍👍👍

  • @priyadarshanisuresh746
    @priyadarshanisuresh746 8 หลายเดือนก่อน +1

    හිනාව දැක්කම හිත පිරෙනවා 😊
    තිස්ස sir නිසයි ඔබතුමා ගැන danagatte...ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබෙනවා ඔබතුමාගේ video වලින්.
    තෙරුවන් සරණයි ඔබතුමාට 😊

    • @Raamuwa
      @Raamuwa  8 หลายเดือนก่อน

      🙏🏽

  • @068s.a.m.a.c.senanayake4
    @068s.a.m.a.c.senanayake4 3 ปีที่แล้ว +45

    මලින්ද අයියා කියලා තාම ආවේ ඇත්තටම දැන් මේකටත් ඇබ්බැහි වෙලා ඉන්නේ❤️❤️❤️ දිගටම මේ වගේ දිග වීඩියෝ කරන්න අයියේ good luck 🙏

    • @pablokz5973
      @pablokz5973 3 ปีที่แล้ว +4

      මලින්දට වඩා නම් මෙයා ගොඩක් හොදයි

    • @MalindaAlahakoon
      @MalindaAlahakoon 3 ปีที่แล้ว +7

      @@pablokz5973 මට වඩා හොඳ නැත්තං මම ශෙයා කරන්නෙ නෑ..

    • @madawakumara1447
      @madawakumara1447 3 ปีที่แล้ว +5

      @@MalindaAlahakoon ඒක අයියා ඔයාගෙ නිහතමානීකම....... තෑන්ක්ස් මේකට යොමු කලාට...... මමත් ආවේ මලින්ද අයියගෙ රෙකමන්ඩ් එක උඩ......
      ඒත් මලින්ද අයියගෙ ක්‍රමය එකක්.... මේක තවත් එකක්.... දෙක කම්පෙයාර් කරන්න මමනම අස නෑ.... මෝටිවෙශන් එකක් ගන්න ඕං වුනාම මම ඇත්තටම තාම බලනවා පරන විඩියෝ එකක් හොයලා.... ඒ තරම් මොටිවේට් වෙනවා මලින්ද අයියගෙ විඩියෝ ප්‍රෙසන්ටේශන් එකට 😍

    • @ShaneDissanayake
      @ShaneDissanayake 3 ปีที่แล้ว

      @@MalindaAlahakoon එහෙම නෑ අනේ😒😒❤️

    • @praveenjayawickrama8956
      @praveenjayawickrama8956 3 ปีที่แล้ว +1

      මාත් තා යාලුවො ගොඩක් ඇබ්බැහි කරල ඉවරයි මේකට, මට උන්ට කියා ගන්න ඕන වෙලා ඉදපු මට කියා ගන්න නොතේරුන දේ ✌️😂❤️

  • @yakkadeshaya6234
    @yakkadeshaya6234 3 ปีที่แล้ว +22

    හෞතික වාදියෙකු නොවී ගොඩක් විවෘතව හා පැහැදිලි අයුරින් මේ කරන වෑයම අතිසාර්ථකත්වයකි.. බෞද්ධයන් සිහිනෙන් අවදි කරමු.. ඔබට ජය..💪😍

    • @poojaneeanuradha7595
      @poojaneeanuradha7595 2 ปีที่แล้ว +2

      නියම බෞද්ධයන් කොහොමත් අවදියෙන් ඉන්නෙ. දැන් ඉන්න ගොඩක් අය බෞද්ධ කියලා හිතාගෙන ඉන්න අය.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      @@poojaneeanuradha7595 ඒක ඇත්ත .

  • @gaminiappuhami1559
    @gaminiappuhami1559 8 หลายเดือนก่อน

    ඇත්තටම මෙවැනි අදහස් දැකීම ඇසීම මට සිහිනයක් ස්තූතියි ඔබට ..

  • @slblackxkingff9948
    @slblackxkingff9948 2 ปีที่แล้ว +1

    අයියේ ඔයා කරන සියලුම video පට්ට. මම සේරම බලනව. ඔයා කියල දෙන විදිහට සේරම මොලයට ලේසියෙන්ම යනවා. බුදු සරනයි

  • @vstgraphics6665
    @vstgraphics6665 3 ปีที่แล้ว +10

    හීනයක් දැක දැක ඉදල එකපාරටම ඇහැරුනාම ආයේ ඒකම හිතේ තියාගෙන නිදාගත්තම ඒ හීනෙ නැවතුන තැන ඉදන් ආයේ දැකපු අවස්ථා තියෙනවා

  • @sanjanadevinda82
    @sanjanadevinda82 3 ปีที่แล้ว +38

    දැන් නම් addicted අයියේ. වැඩේ මරැ ❤️🌚

    • @thanu6
      @thanu6 2 ปีที่แล้ว +1

      sira siddi

  • @LathikaDissanayaka
    @LathikaDissanayaka 2 ปีที่แล้ว +1

    හීන ගොඩක් ඇත්ත වෙලා තියෙන්වා.. මගෙ ලගම යලුවන්ට වෙන්න යන දෙවල් හිනෙන් පෙනිලා තියෙන්වා.. එවා අනිවාර්යයෙන් සතියක් ඇතුලත වෙනවා. මම දන්නේ නැ වෙන විදිය. එත් එවා වෙනවා result එක පෙනවා.. video එකෙ concepts ගොඩාක් සමිපයි. best video i ever seen. 👍

  • @kumududesilva2063
    @kumududesilva2063 9 หลายเดือนก่อน

    මාරයි ඇත්තටම මේක මම ආශාවෙන් හිටියා කාලයක් වෙනස කියලා තිබුනු වැඩසටහන වාගේ
    ඇත්තටම මාරම සතුටුයි මේක තවත් ඉදිරියට අරන් එන්න අපි ඉන්නවා ඔබත් එක්ක 👍👍💐💐❤️❤️

  • @slruchira3021
    @slruchira3021 3 ปีที่แล้ว +114

    *අයියෙ මන් ආසම මාතෘකාවක් තමා කාලතරණය කියන්නෙ,පුලුවන්නන් කාලතරණය ගැන video එකක් කරන්නකො reply plz*
    ❤️👆🔥🔥🔥🔥

  • @shashialex1230
    @shashialex1230 3 ปีที่แล้ว +17

    ඉස්සරනම් දැක්කේ ගෑනු වටකරගෙන ඉන්න හීන.😊 දැන්නම් දකින්නේ බෙල්ල මිරිකන එ්වයි කඳු වලින් බිමට වැටෙන එ්වයි තමයි. 😥

  • @palithasamaranayake9120
    @palithasamaranayake9120 2 ปีที่แล้ว +1

    කාලයක් තිස්සේ අවුල්වෙලා තිබ්බ මනසට නැවත ආරෝපණයක් ලැබුනා මේ channel එක නිසා,රන්දික සහෝදරයාට ගොඩක් පින් 🙏❤️ video serious ඔක්කොම බලනවා ලැබුනු හැම අවස්ථාවකම 👌 addicted to the knowledge you shearing , මේක මාරම රහක්👌 💯 background music is mesmerizing 🤘🔥 Thank you & good luck..!!

  • @Ruwan78
    @Ruwan78 ปีที่แล้ว +2

    අහපවු ඔබව දකින්න කැමති රන්දික මහතා..නැවතත් දැනුම බෙදා දෙන්න රමුව සමගින් එන්න 🇱🇰♥️

  • @ashenudayanga6359
    @ashenudayanga6359 3 ปีที่แล้ว +17

    ගණන් හදද්දි මට හදා ගන්න බැරි ගානක් මම හිතේ තියන් ඉන්නවනම් මට හීනෙදි ඒ ගාන ඉබේම හැදෙනවා. මේක මට සිය සැරේකට වඩා වෙලා තියනවා. තවපාඩම් කරන එව්ව රෑට හීනෙන් පේනවා. ඒක පට්ට........
    ලුසිඩ් dream අභ්‍යාස මම මුකුත් කරලා නෑ. ඒත් කලාතුරකින් මම lucid dream අත් විදිනවා. මට හීනෙදි මතක් වෙනව මම ඉන්නෙ හීනෙක කියලා එතකොට හීනෙ මට පාලනය කරගන්න පුලුවන්. සුපිරි episode එකක් ❤🙂👍

    • @Sandaruwan-mc4bg
      @Sandaruwan-mc4bg 10 หลายเดือนก่อน

      මටත් ඔය විදියටම වෙලා තියෙනවා

  • @sugandikariyawasam7000
    @sugandikariyawasam7000 3 ปีที่แล้ว +27

    මුල් තප්පරේ ඉදන් අන්තිම තප්පරේ වෙනකන් නලල රැලි කරන් අහන් ඉන්නෙ. සෑම වචනයක්ම සූක්ශමව තේරුම් ගන්න එය උදව්වක්. ඔබට ජය ❤

    • @mhdirham2276
      @mhdirham2276 ปีที่แล้ว +1

      Helo oya godak lassanai☺️🤗🤗❤️ oyata kollek innwda❤️

  • @renukaatupelage1613
    @renukaatupelage1613 ปีที่แล้ว +2

    මං මෙච්චර කාලෙකට දැක්ක අයගෙන් තියුණුම දැක්මක් හා හොද ආකල්ප තියෙන කෙනෙක් තමා මේ👍

  • @ivarock9122
    @ivarock9122 ปีที่แล้ว +3

    මේක ඇත්ත,මටත් කවදාවත් නොදැකපු නොදන්න දේවල් හීන වලින් හරියටම පෙනිලා තියනවා,,මටත් නින්දෙන් ඇහැරුනාම ඒකහිතාගන්ඩ බැරි වුනා👌💡

  • @thilinilakmali9677
    @thilinilakmali9677 3 ปีที่แล้ว +37

    සාම්ප්‍රදායික චින්තනයට එහා ගිය විශ්ලේෂණත්මක චින්තනයකින් යතාර්තය දැන ගැනිමට කාලානුරූපී වැඩසටහන 👏👏👏👏👏 රාමුව❤️❤️

  • @dilumtharanga252
    @dilumtharanga252 3 ปีที่แล้ว +20

    වටින වැඩසටහනක්.බුදු හාමුදුරුවෝ එදා දේශනා කල දේවල් වලට විද්‍යාවෙන් ලන් වෙන්න වත් අමාරුයි .

    • @freyesha4110
      @freyesha4110 3 ปีที่แล้ว +1

      Aththa kathawa 🙏🙏🙏

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว

    සිහින පිළිබඳ නිවැරැදිව අවබෝධ කරගැනීමට ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා කියන්න පුළුවන් මෙම වීඩියෝව. අපේ ජන සමාජයේ සිහින සම්බන්ධව තිබෙන විවිධ මිත්‍යා මතයන් බැහැර කරගන්නත් ඉතාමත් වටිනව... බෙහෙවින් ස්තුතියි! ඔබතුමාට 🙏