Persons lived in 6th century BC are said to be more intelectuals who had wonderful wisdom and knowledge. That is called as Buddha's born period. Though there were no devices,human lived in that era were able to get worked done by using their great mentally acquired knowledge. That is how many undeniable findings were discovered which we are now trying to analyze with modern devices. This means we are more or less depending on machines and digital devices rather than using our mind.Your episodes support us for cognitive development and mental alertness.
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
Very interesting program.
ද්ද්දොප්ප්
Highly recomment (15week Student) ❤
sir nomaga yawana chanal add venna hadanawa Neda sir..athtatama harima pahadil..mama asawen balala..thnks sir..Mata vivewakayak hamba una gaman balanawa.😊😊
කාලතරණය/ Dark Tv srs/ ෆිලඩෙල්ෆියා පරීක්ෂණය ගැන කරනවට කැමති අය කෝ.... (⚠️️කාලතරණය⚠️️)
අනිවාරෙන්
Aniwa
අනිවාර්යයෙන්ම ✌️
kaltharanaya one.....
ඖ 😐
අදටත්, මේ විඩියෝ එකබලන අය කව්ද ඉන්නේ..?
❤
❤❤
අදටත් කියන්නෙ මේව කල් පනින දිනයක් දාලා හදපු ඒව නෙමේ..
මෙතරම් උගත් බුද්දිමත් පුද්ගලයෙක්ට
මෙතරම් නිහතමානී වේද?
මෙතරම් සරල වේද?
මෙතරම් සුන්දර සිනහවක් හිමිද?
දිගටම යං.ජය වේවා!
ugath buddimath minissun saralay nihathamani we
ම්ම්ම් මෙහෙම දෙයක් තියෙනව 🙂 සැබෑ බුද්දිමත් පුද්ගලයයි සැබෑ බුද්දිමත් කියල හිතන් ඉන්න මනුස්සයගෙයි ලොකූ වෙනසක් තියෙනව,මොකද සැබෑ බුද්දිමතා ඉන්නෙ සැබෑ සිහියෙන් , අනිත් පුද්ගලය ඉන්නෙ බුද්න්දිමත් යන්න වචනයේ සිහියෙන්
@@nextgraphics.9275 xxxxxxxxxxxxxxxxxxx
Aiye mata samahara heena walin mata isshara wenna thyena dewal penila thyenwane. Mama yanna inna ten walata ghn thyenwa (akata answer akanam lebuna).
මේ 40 min වෙනුවෙන් මේ මනුස්සයා කොච්චර මහන්සි වෙනවද දෙයියනේ 🥺❤️
🙏🏽
ඒකනෙ😥
@Raamuwa මට හීනෙන් හරියට සර්පයො පේනවා අවුරුදු ගානක් ඇයි ඒ??😢
@@cynefin0_0 oya giya atme sarpayek
@@nimechika Baya Karanna epa
මේ වීඩියෝ එක බැලීමෙන් පස්සේ මට හිතුනා මගේ අත්දැකීම් දෙකක් ලියන්න සිහින පිළිබඳව. මම ජීවත් වෙන්නේ ප්‍රංශයේ, දැනට වසර විස්සකට විතර ඉස්සර මගේ මිත්‍රයෙක් සෝබෝන් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම සඳහා ඇවිත් නැවතුනේ තවත් ශ්‍රී ලාංකිකයකුගේ නිවසක, එක දවසක් මම පාන්දර හීනයකින් දැක්කේ පාක් එකක මගේ මිත්‍රයා පුටුවක වාඩි වෙලා ඉන්න බවත් මම බිම වාඩි වෙලා ඉන්න බවත්, සාමාන්‍යයෙන් කවදාවත් රැවුල වවන්නේ නැති කෙනෙක් වෙන මගේ යාළුවා ගේ මූන දිහා බැලුවම එයාගේ මුළු රැවුල ම කළු වෙලා, මම එයාගෙ මූන දිහා බලල ඔයා රැවුලේ කළු පාට තීන්ත වත් ගෑවද කියලා, එයා එයාගෙ රැවුල දිහාට දඹර ඇඟිල්ල දික් කරලා දෙයියො තමයි දෙන්නෙත් දෙයියො තමයි ගන්නෙත් කියලා නැගිටලා ගියා, මම ගැස්සිලා ඇහැරුණා එතකොට උදේ පාන්දර පහමාරට විතර ඇති, පස්සේ වැඩට ගිහිල්ලා හවස පහමාරට එදාම මම එයා නැවතිලා ඉන්න ගෙදරට ෆෝන් කරා, එතකොට ඒ ගෙදර අයිතිකාර මනුස්සය මට කිව්වා එයා ෆාමසියකට ගියා කියලා ක්‍රීම් එකක් ගන්න, තව පැය බාගයකින් කතා කරන්න කිව්වා, පස්සේ මම කතා කරලා මගේ යාලුවට මේ හීනේ ගැන විස්තරය කිව්වා, එයා ඒකෙන් පුදුම උනා හේතුව, එදා උදේ දහය හමාරට විතර රැවුල කපලා ඉවර වෙලා ටික වෙලාවකින් පොඩි බිබිලි වගයක් මුළු රැවුලෙ ම දාලා දවල් 12 වෙනකොට මුළු රැවුල ම කළු වුණා කිව්වා, ටිකකට ඉස්සෙල්ලා ෆාමසි ට ගියේ cream එකක් ගන්ඩ කියලා කිව්වා.මගේ දෙවැනි හීනෙන් මම දැක්කේ මම කළු කෝට් එකක් ඇඳගෙන ප්‍රංශෙට එන්ඩ කටුනායක ගුවන් තොටුපොළේ පාස්පෝට් එක නැති කරගෙන හැම තැනම පාස්පෝට් එක හොයනවා, මගේ අත් දෙකේ කළුපාට ප්ලාස්ටික් බෑග් දෙකක ඇඳුම් පුරවලා තිබ්බා, මම අවසානයේ ආගමන විගමන නිලධාරීන් ඉන්න තැනට ගිහිල්ලා එතන හිටපු ගෑණූ නිලධාරිනියන් ගාවට ගිහිල්ලා, අක්කේ මගේ ගුවන් ගමන් බලපත්‍රය නැති වෙලා කියලා කිව්වා, එතකොට එයා මගේ මූණ දිහා කෙලින් බලන ගමන් ඔය අත් දෙකේ තියෙන බෑග් වල තියෙන්නේ මොනවද කියලා ඇහුවා, මම කිව්වා ඇඳුම් කියලා, ඊට පස්සේ එයා කිව්වා එහෙනම් කමක් නෑ එහා පැත්තට යන්න කියලා, මම ගුවන් යානයක නගිනවා දැක්කේ නෑ හැබැයි එකපාරටම මම ප්‍රංශෙට ඇවිල්ලා, ඉන්පස්සෙ මම දැක්කා තරප්පු පේලියක් නැග ගෙන ගිහින් උඩ තට්ටුවේ දොරක් ගාව නවතිනවා, දොරට තට්ටු කරාම දොර අරින්නේ සුමිත් කියලා මගේ පරණ මිත්‍රයෙක්, මම ටිකක් පුදුම වුණා මොකද අවුරුදු පහකින් මම එයාව දැකලා නෑ, ඒක ලොකු තැනක් මම යා ගෙන් ඇහුවා එයා කුලිය කීයක් ගෙවනවද කියලා, එයා කිව්වා යුරෝ තුන්සීයයි කියලා,මම එයාට කිව්වා එයා හරි වාසනාවන්තයි මේ වගේ සුළු මුදලක් ගෙවන එක කියලා, පස්සේ මම ඇහැරුනා, හවස තේ එකක් බොන ගමන් මගේ ෆෝන් එක නාද වෙලා පුදුමයෙන් පුදුමයට අවුරුදු පහක් නොදුටු නමුත් හීනෙන් දැක්ක මගේ මිත්‍රයා කතා කරා, ඉතින් මං එයාට කිව්ව හරි පුදුමයි මම හීනෙන් ඔයාව දැක්ක කියලා, එතකොට එයත් කිව්වා මමත් ඔයාව හීනෙන් දැක්කා මම බයවෙලා ඔයාට කතා කරේ කියලා, මම ඇහුවා එයාගෙන් ඔයා දැක්ක හීනෙ මොකද්ද කියලා, එයා දීපු උත්තරයට මම පුදුම වුණා, ඔයා කළු පාට කෝට් එකක් ඇඳගෙන පාස්පෝට් එක නැති කරගෙන එයාපෝට් එකේ හැමතැනම පාස්පෝට් එක හොය හොය හිටියා කියලා, ඉතින් මම කිව්වා මම දැක්කෙත් ඒ හීනෙම තමයි කියලා, මේ සිද්ධි දෙකම සම්පූර්ණ සත්‍ය පෞද්ගලික අත්දැකීම්.
Exceptional!! Thank you for sharing these experiences. මිනිස් මනස අප තවමත් හරියටම අවබෝධ කොට ගෙන නොමැති බවට කදිම උදාහරණ. ජය!
දෙවනි හීනෙ කියවත්දි නම් මට දැනුනෙ අපි මේ දකිනවට වඩා ගැබුරු යාන්ත්‍රණයක් යථාර්තයට ඔබ්බෙන් ක්‍රියාත්මක වෙනව වගේ එකක් 🤒
Seriousd bn..aye ehema dewal une ndd..
Omg! ඒක කියවද්දි ඇගේ හිරිගඩුත් ආවා.. 😮 මේ විශ්වයේ දේවල් තේරුම් ගන්න ගොඩක් අමාරුයි.. අත්භූතජනකයි.. ඒත් interesting ❤
අම්මො ඇගෙ හිරිගඩු පිපුනා 😮
වෙනම රහක්❤️
Konara aiya.💖💖🔝
Thanks brother! :)
කෝනාර
අපේ කොනා
@@Raamuwa අයියේ අපිට කියලා දෙන්න පුලුවන්ද පිටසකවල ජීවීන් ගැන පෙරදිග විද්‍යාවෙ මතය ? ,හා බටහිර මතය නිවැරැදි ද ? යන්න. 💕
රාමුව සුපිරි 😍🥰🙏
😍
Belta
Ehnam share karahan
❤ belta ayyth balnwa neh
අඩෝව්. බෙල්ටත් ඇවිල්ල😍
සමහර හීන තියෙනවා අපිට ඒක ඇත්තටම ඇඟට දැනෙනවා. ඒ කියන්නේ අපි හීනයක් දකිනවා කියමුකෝ ඒ හීනේ වෙන්නේ කවුරුහරි අපේ අතින් අල්ලනවා කියලා හිතන්නකෝ ඒක අපේ අතට දැනෙනවා. මේක මට වෙලා තියනවා
Wow. Next video එකේ ඔයා ගැන කියන්නම ඕන.
යූ ටියුබ් එකේ දැකපු අවස්තාවක් ලැබුන වෙලාවට කෙනෙක්ට උදව්වක් කරන මනුස්සයෙක් ඔයා..❤❤🙏
Nalinda bro
Ow
Hm
Iilaga video eke kiwwe naththan me comment eka eekath oone
මේකට ඩිස්ලයික් කරපු උන්ට කියන්න තියෙන්නෙ උබලට බලන්න නෙමෙයි මේව හදල තියෙන්නෙ ගිහින් දෙවනි ඉනිම බලපන්😑💔
🤣😭😭
💯
😂
Ammapa
Ow
ආගමකට කොටු නොවී මනුශ්‍යයෙක් විදිහට ලෝකයේ ජීවත් වෙනකොට ලබාගන්න පුලුවන් දැනුම වැඩී
ආගමකට කොටු වුනත් අඩු තරමෙ ආගමේ කියන දේවල්වත් හරියට පිලිපදින එක කරන්නෙ නෑ හුඟක් අය. එහෙම කරනවනම් අනිත් මුකුත්ම නැතත් ආගම ගැන හරි දන්නවා කියලා කියන්න පුලුවන්නෙ. ඒත් දැන් ඉන්න බහුතරයක් අය බොරුවටමයි පුරාජේරු කියවන්නෙ. තමන් ලොකු මිනිහෙක් කියලා පේන්න ලොකු කතා කියනවා. ඒ වුනාට දන්න මිනිහාට පේනවා මූ මොන ගොනෙක්ද කියලා. ඒ අය අතරේ මේ වගේ අය දකින එකත් අප්‍රමාණ ප්‍රීතියට කාරනාවක්.
@@poojaneeanuradha7595 හරියට හරි .
අමාරු ගණන් හම්බුනාම හදන්න උත්සහ කරලා ඒක හදාගන්න බැරි උනාම පැත්තකින් තියනවා මම.. ගොඩක් වෙලාවට මට අනිත් දවසේ උදේ නැගිටලා ගාණ බැලුවම මට ඒක හදාගන්න පුලුවන් වෙනවා........... මම දන්නෙ නෑ හේතුව.. නමුත් මම හීනෙන් ඒ ගාණ හදන බවක් මට මතකයි.... ගොඩක් වෙලාවට මම උපක්‍රමයක් විදිහට මේක පාවිච්චි කරනවා......
ඔව් මටත් එහෙම වෙලා තියෙනවා
Go above the textbook and find your way that similar to common method.everything need to takes it by trying hard
Aththa
දැකපු පට්ටම යූටියුබර් අපිට ඕනේ ඔයා වගේ අය මිසක් ගොසිප් ගේන අය නෙමෙයි❤💯 ඉදිරියටම යන්න ඔබට ජය
ඇත්ත සහෝදරයා 😍...
2009 වගේ දැකපු හීනයක් 2012 ඇත්ත වුනා.
මම ඉස්කෝලේ 9විතර ඉද්දි හීනෙකින් දැක්ක අපෙ ගෙදරට පස් කන්දක් ඇවිත් යටවෙලා. මම කාමරේ දොරපිටිපස්සෙ හිරවෙලා හිටියෙ ඩෝසරයක් ඇවිත් හාරනකොට මම කෑ ගහන්න හැදුව මම ඉන්නව කියන්ඩ ඒ උනාට සද්දේ පිටවුනේ නෑ. පස්සෙ මාව ඒකට යටවුනා එතකොටම ඇහැරුනා හොදටම බය වෙලා.(තාමත් ඒ හීනේ එදා වගේම මතකයි), පස්සෙ 2012 ලෝක විනාසේ හිතේ තදින්ම තිබ්බ ගෙදර කැලැන්ඩර් එකේ දෙසම්බර් 12 කපල අයින් කරල තිබ්බෙ නිකන් විනෝදෙට කරේ ඒක. පස්සෙ හරියටම දෙසම්බර් 11රෑ පස් කන්දක් ඇවිත් ගෙදර යටවෙලා. අපි ගෙදර හිටියේ නෑ උදේ ගෙදරට ඇවිත් දොර ඇරල බැලුවම මම හීනේ දැක්ක වගේම කාමරේ දොර පස් කන්දට තදවෙලා තිබ්බ මම ඇතුලට ගිහින් බැලුවම දොර පිටිපස්සෙ මට ඉන්න පුලුවන් ඉඩකුත් තියනව එතන හීනේ දැක්ක තැනමයි අඩු මම විතරයි.
අවුරුදු ගානකට කලින් දැකපු ඒ හීනෙයි ගෙදර ඇත්තටම උනු දේයි ගොඩක්ම සමානයි. ඒ වගේම කැලැන්ඩරේ 12වෙනිදා අයින් කරල තිබ්බ එදාම අපිට ගෙදරත් නැති උනා. අවුරුදු 3ක 4ක වෙනසක් උනාට ඒ ඔක්කොම එකම සම්බන්දයි වගේ.
Matat ahema wela teyenawa mn dakin hina e wediyatma newe wenaswa E siduweme dewal wela teyenawa.
2004.12.26 පාන්දර මුහුද ගොඩගලනව දැක්කා
@Wood Tech aththata wenna kalin hinayak widiyata dakka kiyalai kiwwe
ඇත්තෙන්ම..මෙම වගෙ සිදුවීම් ගණනාවක් මම අත් දැකල තියෙනවා..
අවුරුදු ගණනාවකට කලින් දකින හීන ඇත්තටම ඒ විදිහට මගෙ ජීවිතේ සිදුවෙලා තියෙනවා..
මෙ කියන්නෙ බොරු නෙවෙයි..ඇත්තටම මට සිදුඋන දේ වල්..,
@@bawanthamalshan786 මොනවගේද් දැක්කෙ
දැන් ඉන්නෙ ඔයගේ වීඩියෝ පිපාසෙන් හොදේ
Sirawatama
අනිවාර්යයෙන්ම ❤️❤️
sirawatama
අනිවාර්යයෙන්
Video eka marama interesting .👌
දැකපු හීනෙක අද්දැකීමක් කියන්නම්,
මන් A/l වලට පාඩම් කරන කාලෙ දවසක් මට physics ගණනක් හදාගන්න බැරි උනා, එදා දවසෙ මන් නිතරම හිතුවෙ ඒ ගාණන හදන්නෙ කොහොමද කියල ඒත් idea එකක් අවේ නෑ, එදා රෑ හීනෙන් මන් දැක්ක කොහොමද ඒක හරියටම හදන්නෙ කියල. හිනෙන් දැක්ක දේ 100% ම හරි.
දැනුම සොයන්නෙකුට අපූරු යාත්‍රාවක් 😊
😆
මතක ශක්තිය වේගෙන් වැඩි කරගන්න සරල ක්‍රමයක් කියලා දෙනවට ආස අය .........
කය වෙහෙසන පුද්ගලයෙක්ට නින්ද කොපමන අවශද??
Mind pales ♥️
Meditation...
@@Black-fq1jo ඒක වැඩ ඇ
මන් කරලා තියෙනව ❤️🔥
@@Heshanisathsarani03 at least 8 hours
කවදහරි මේ වගේ video ලංකාවෙ trending page එකට එනව දකින්න ආසයි!! ඒකය වැඩි දවසක් නෑ ❤️💪🏻
ඒක ඇත්ත....මේක මිනිස්සු වැඩිපුර ගොසිප් සහ අනිත් වැඩකට නැති කිසි රසවින්දනයක් නැති දේවල් වලින් තෙහෙට්ටු වෙලා වෙනසක් හොයන කාලයක් කියලා මට හිතෙනවා...ඒත් අර ඇබ්බැහි වෙච්ච වින්දනයෙන් මිනිස්සුන්ට මිදෙන්න ටිකක් අමාරුයි...ඒත් මේ වගේ වීඩියෝ මොකක්හරි දැනුමක් ලබා ගන්න වැදගත් වෙයි කියලා හිතනවා
මේකයි බන් අපේ ලංකාවේ උන්ට gossip නෙ ලොකු. ඒ හින්දා මේ වගේ වටින දෙයක් උන්ට වටින දෙයක් වෙයිද කියන එකත් එක්ක එන ප්‍රශ්නෙත් එක්ක trending වෙන එකේ ලොකු බලාපොරොත්තවක් තියගන්න බෑ
ඒක වෙන්නම ඕනි දෙයක්...
ඉස්සර A/L කාලෙ වැඩ කරන්කොට සමහර ගනන් try කරල කරල ඒව බැරිවෙලා අතෑරල දාල නිදාගත්තම හීනෙන් ඒව හඳන විදිහ පෙනිල තියනව ඕනි තරම් ❤
ඒවා පහුවදා උදේට හරි ගිහිල්ලා තියෙනවාද
Nindenuth ganan try krnwa penawa
විඩීයෝ එකක් දාලා කියලා ආපු නෝටිෆිකේශන් එක දැකපුවාම එන සතුට සල්ලි වලට ගන්න බෑ අයියේ.... ඇබ්බැහි වෙලා ඉන්නේ චැනල් එකට... දිගටම කරමු.. ජයම වේවා!!!
මේ වගේ කමෙන්ට් එකක් දකිනකොට එන සතුටත් මුදල් වලට ගන්න බෑ මල්ලි. ගොඩක් ස්තූතියි !
💖💖💖💖
@@Raamuwa අපි කොහොම හරි මේ චැනල් එක උඩට ගන්නව අයියේ ලංකාවේ තියෙන ජනප්‍රියම youtube channel එක කරනවා. දැන්නම් සතිය ගොඩක් දිගයි වගේ වීඩියෝ එකක් එනකන් බලන් ඉන්න අමාරුයි.
Comments වලට reply කරන්න බැරි උන එකට සමාව ඉල්ලපු මම දැකපු පලවෙනි කෙනා අය්යා ❤
Good luck ayye ❤🥰
කියන්න දෙයක් නෑ..අයියෙ උබනම්...පට්ට...අපේ ඔලුව..ගලවලා ආයි සෙට් කරනවා වගෙ feeling එකක් එන්නෙ..සුභ අනාගතයක්..බුදු සරනයී..
හරිම සතුටින් හිනාවෙලා කතා කරනවා. අහගෙන ඉන්න ආසයි. වැදගත් වැඩසටහක්.
මේකනම් මාරම දෙයක් මේක බැලුවම ඔලුව නිකම්.. ඒක කියන්න තේරෙන්නේ නෑ ඒක නිකන් ලොකු දැනුමක් ආව වගේ. අපි හැමෝම ඒකට ඔයාට ස්තුති කරනව
💫දැනුම බෙදාගනු කැමැත්තෙමි...
බෙන්සීන් අනුව සොයාගත් විද්‍යාඥයා බෙන්සීන් අණුවේ සැකැස්ම සිහිනයෙන්. දුටු බව....මම අහලා තියෙනවා...
Plum Pudding ekath ewage J.J.Thompson heenekin thamai hoyagena thiyenne
උබ නම් පුස්තකාලයක් අයියා... සතියට 5ක් දැම්මත් බලනවා.. මොකද.. විනාඩි 40 ද පැයද කියලා නෑ ඒ ටික වෙලාව මුලු ජීවිත කාලයටම වටිනවා... video ටික ඔක්කොම බැලුව දැනෙනවා, හිතෙනව ඇත්තටම මමත් මනසක් තියෙන මිනිහෙක් කියලා.. ටික දවසකින් ඕක අමතක වෙනවා (මිනිස් ගතියනේ).but ආයේ බලනවා.. අයේ බලනවා. ආයේ බලනවා. කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා.!!!!
කාල තරණය ගැන වීඩියෝ එකක් ඕනෙ🙂
Ow bro danna ekak 😊
Aniwa 👏💪
Aniwa rawana ganth oni
Ow kala tharanaya gena dannako..🤛👍
kala ramu genath wisthara karanna.
වාචාල කමට කට පාවිච්චි නොකර මෙහෙම දැනුමෙන් සන්නද්ධ වෙච්ච වටින මනුස්සයෙක් ..වාසනාවක් දෙයියනේ....මෙහෙම මිනිස්සු දහයක් මට ඇසුරට ලැබුනත් අපෙ❤❤ ජීවිතෙ වෙනස් වෙයි 😍😊
වීඩියෝ කොච්චර දිග උනත් කමන්නෑ
පලවෙනි තත්පරේ ඉදල අන්තිම තත්පරේ වෙනකන් බලනවා
ඒතරම් වටිනව
බෞද්ධ දර්ශනය ඔස්සෙ නියම විද්‍යාව ලෝකෙට සරලව ගෙන යන උත්සහයට ස්තූති ❤️
ඔයා කවුද කියලා ඉක්මනින් කියන්න එපා. ඔයා කවුද කියන කුතුහලය තියන එකෙන් මේවා තවත් ආකර්ශනීය වෙනවා..මට රාමුව හඳුන්වා දුන්නෙ කසුන් අමරසිංහ ..ස්තූතියි කසුන් ඔයාට..ජයම වේවා රාමුව ❤💐
කවුද කිව්වට කමක් නෑ, පක්ෂෙ කියන්න එපා... ඔබට ජය.
lankawe weddek bn. dn nm lankawe neme inne
අපේ රටේ මිනිස්සු බලන්න ඕනෙ මේ වගේ දේවල්. අයාලේ යන රටක මේ වගේ වැඩසටහනක් තියෙන එක ඇත්තටම ගොඩාක් වටිනව අයියේ. දිගටම ඉස්සරහට යන්න. තෙරුවන් සරණයි.
law of attraction ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද...ලොකු දෙයක් ඒ ගැන විස්තර කියල දෙන්න පුලුවන්නම්
😍ou ane
asha...ඒ ගැන වීඩියෝ එකක් කරලා රාමුවෙන් ඒක බලන්න❤ thanks ramuwa❤
වෙනදා වගේම විශිෂ්ට පැහැදිලි කිරීමක්. සැබෑ වීවෘත මනසක් සහිත පුද්ගලයන් තව තවත් මේ සඳහා උනන්දු කරවන ඔබේ උත්සාහය සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.
ඔයත් මෙහෙ ආවාද
👍👍👍
Oba thumath maaa wagama daksii sahodarayaa
Bootsrilanka kiyanneth samajeta wedagath deyak dena kenek.... me wagema
මං සමන්යෙන් වැඩ කරනකොට සිංදු අහන එක කරන්නේ. එත් දැන් අද දවසම මේ චැනල් එකේ විඩියෝ ටික play වෙනවා. එක වෙනම දෙයක් 🔥
මේ හීන ගැන විග්‍රහයෙදි අර යෝගී වරයගෙ පැහැදිලි කරපු අාකාරයට මමත් එකඟයි.
එ් වගේම ඔබත් අපට මාරම මාර දැනුමක් අප වෙත ගෙන එන්නේ.
තනියම කාමරයකට වී නිදහසේ මෙය නරඹනකොට සමහර තැන් වලදි වෙනමම ලෝකයකට යනවා...
*අයියෙ මන් ආසම මාතෘකාවක් තමා කාලතරණය කියන්නෙ,පුලුවන්නන් කාලතරණය ගැන video එකක් කරන්නකො reply plz*
❤️👆🔥🔥🔥🔥
Ow eka maru
ඇත්තටම...
Eka
අනිවාම
ඒකනම් මරු 🤩🤩🤩
Lucid dreams සෑහෙන්න දැකලා තියනවා..තව ලස්සන හීනයක් දැක දැක ඉද්දි ඇහැරිලා, ආයෙත් නිදාගෙන උවමනාවෙන්ම ඒ හීනෙම ඉතුරු ටික continue කරලා දැකලත් තියනවා කීප සැරයක්ම 😅 😍 ඒවගේ ආස හිතුන ඒ හීනම ආයේ ආයෙත් තවත් දවස්වලත් දැකලා තියනවා. මාර interesting topic එකක් ❤️
same here brother
Same bn 🙃
මමත් මට ඕනෙ දේවල් බලලා තියෙනව්
මේක මට වෙච්ච් ඇත්තම සිද්දියක්...සත්‍ය ජීවිතයේ මට අවශ්‍ය වෙනවා මං අදුරන කෙනෙක්ගේ ගෙදරකට යන්න හෙට...ඒත මං එයාගේ ගෙදරට යන පාරවත් දන්නේ නෑ..කෝම හරි ඊට කලින් දවසේ මට නින්දෙන් පාරක් පෙනුනා...(ඒ කියන්නේ තැනින් තැනින් වගේ තමා පෙනුනේ..පැහැදිලි දර්ශනයක්..)..කෝම හරි මං සැබෑ ජීවිතයේ ඒ ගමන මං ඒ පාර දන්න යාලුවෙක් එක්ක ගියා...පුදුම දේ කියන්නේ එ යන පාරේ සමහර තැන් මං හීනෙන් දැක්ක තැන් වලට 100% සමානයි.....ඒක තමා මං ජීවිතේ හීනයකින් දැක්ක ලස්සනම අත්දැකීම...
Mtath ehema wela thiyenawa
Lucid dreams මමත් කාලයක් තිස්සේ කලා මේ වෙනකොටනම් ටිකක් අමාරුවෙන් ඒක නවත්තලා තියෙන්නේ.lucid dreams Feeling එක වචනයෙන් විස්තර කරන්න බෑ ඒක මාරම අත්දැකීමක්. මට හිතෙන විදිහට වගේම මං අත්විඳපු අත්දැකීම් වලින් මට තේරෙන්නේ lucid dreams කරාට පස්සෙ අපේ මනස ගොඩාක් නිර්මාණශීලී වෙනවා. ඒ වගේම lucid dreams වල නෙගටිව් පැත්තකුත් තියෙනවා. ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ .
මේ වගේ වීඩියෝ අරන් එනවට ගොඩාක් ස්තුතියි.
සිහිනෙන් තමා මිය යනු දුටුවොත් එසැනින් අවදිවීමි සිදුවේ.
හේතුව - මිය ගියපසු කුමක් කරන්නේ දැයි මොලයට අවබෝධයක් නොවීම නිසා. .
රාමුව ඉදිරියටම. ...
Jiwitheyta hithune nthi kallak eka nm
ඔව් ඒක ඇත්ත. මටත් හීනයක අත්දැකීමක් තියෙනවා එහෙම. අපි මැරෙනව දැනෙනකොටම හීනයෙන් ඇහැරෙනවා. ආයෙ ජීවිතේට දකින්න ඕනෙ නැති හීන.🥺🥺
හීනෙන් තමන් මැරුණට පස්සේ ශරීරය විනාශ වෙන විදිහ දැකලා නැද්ද
@@NANA-yz5zt සමහර විට එහෙම දැක්ක අයත් ඇති. මගේ අත්දැකීමක් ගැන නෙමෙයි කිව්වෙ. මා කියවූ දෙයක්
ඒත් මම හීනෙන් දැක්ක මාව මරනව.මං මැරුනට මං ආයෙමත් හීනෙ ඇතුලෙ ජීවත් වෙනව.එහෙම වෙන්නෙ ඇයි?
මං බෙල් icon එක click කරේ මේ channel එකේ විතරයි
මාත්.
Sira bn
ඔබතුමා කවුද යන්න හදුන්වා දෙන්න...විග්‍රහය මාර සම්පූර්ණයි..හැසිරවීම අනර්ගයි. එසේ හෙයින් ඔබද කවුද යන්න දැනගැනීමට කුතුහලයක් ඇත.. ස්තූතියි .!
ඔය මන් දාපු link එක click කරන්න. ඒකෙ තියනව එයා කවුද කියල
මීට වසර කීපයකට කලින් මමත් සිහිනයක් දැක්කා ඒ දැක්කේ සිහිනේ ටිකක් බිහිසුණු මම දැක්කා මගේ පපුවට කවුද කෙනෙක් කිණිස්සක් වගේ දෙයකින් මට අනිනවා ඒ වෙලාවේ මම දන්නවා දැන් මම මැරෙන්න යන්නේ කියලා මට ඒ වෙලාවේ සිතුනා බුදු ගුණ සිහි කරන්න ඕනේ කියලා එවෙලෙම මට බුදුරුවක් පෙනුනා. ඊට පස්සේ මාව ඇහැරුණා . ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ මම හිතන්නේ මට ඒ බුදුරුව පෙනුණේ මම කාලයක් තිස්සේ බුද්ධානුස්සති භාවනාව ප්‍රගුණ කළා නිසා වෙන්න ඇති කියලා හිතනවා
මම ආයුර්වේද වෛද්‍ය වරයෙක් ඔබේ මේ අදහස් හරිම ආකර්ෂණීයයි 🥰🥰🥰
මම හිතන විදියට මෙයා IT field එකේ ගොඩක් ඉහලටම ගිය චරිතයක් වෙන්න ඕනි. මෙයාගේ thinking patterns පට්ට. මාරම දෙනුමක් ගන්න පුළුවන් පට්ට පට්ට පට්ට 😍👌🙌
i think his wife also give a BIG help behind the camera...
Yes absolutely he is a software engineer who works at Australia
මෙගෙ ලෙක්චර් ඔයා වෙලා දැන් හැම දෙම බලලා ඉගන ගන්නවා ❤️🌿
පොඩි සිද්දියක් කොහොමද උනේ කියල හිතාගන්න අමාරුයි...
දවසක් මගෙ යාලුවෙක් එක්ක ලොකු සාකජ්ජාවක් කරා ( බුද්ධාගමේ එක මාතෘකාවක් ගැන ) කොහොමහරි ගොඩක් ගැබුරට ඒ කතාව ගිය නිසා මට ඔලුව කැක්කුම ඇවිත් ඒ කතාව මගින් නතර කරා දරාගන්න අමාරු උනා එතකොටත් වෙලාව පාන්දර 2-3 වගේ අතර මන් ඊටපස්සෙ එතනින් නැගිටල ගෙදර යන්න ඕන කියල බයික් එකේ එන්න ගත්තා ගෙදරට එන්නත් 20 km වගේ තියනව... තනියම ගෙදර එන්න පිටත් උනා එලියට දාද්දිම හරි අමුතුයි එක එක විකාර පේන්න ගත්තා බල්ලො පාරට පනිනව වගේ පාර .මැද බල්ලො ඉන්නව ඒත් ලගට යද්දි නෑ... ගනන් ගන්නෙ නැතුව තව ඉස්සරහට ගියා වැඩි දුරක් යන්න හම්බුන් නෑ පාර අයිනෙ ambulance දෙකක් නවත්තන් ඉන්නව දැක්කා මමත් ඒ පැත්තටමයි ගියේ එකපාරටම එක ambulance එකක් මන් එන පාර හරහා දැම්මා මන් එන ඒමටම බ්‍රේකුත් ගහගෙන හෝන් එකත් ඔබාගෙන බයික් එක නවත්තගන්න පට්ට ට්‍රයි එකක් දුන්නා ඒත් එක පාරටම මගෙ හෝන් එකේ සද්දෙට මාව ඇහැරුනා වගේ මට දැනුනා..එහෙම ඇහැරෙද්දිත් ඇත්තටම මම හෝන් එක ඔබාගෙන බ්‍රේකුත් ගහගෙන පාර මැද හිටියෙ ඒත් ambulance තියා බල්ලෙක් වත් හිටියෙ නෑ... මන් එහෙම්මම නවත්තල යාලුවට කෝල් එකක් අරන් මන් කීවා ගෙදරට යනකන් ලයින් එකේ ඉන්න කියල ඊටපස්සෙ හොදට ගියා...😂 මට හිතුන විදියට බයික් එකේ එද්දි මට නින්ද ගියා ඒත් ශරීරය වැඩ කරා කොහොමද එහෙම ? 🤔
මේක නිකන් හීනයක් වගේ😢
නිදිමතේ යන්න එපා 🙄🌍
Husband ට ඔහොම වෙලා.. Highway එකේ අලියෙක් ඉන්නවා කියලා නින්දෙන් පෙන්නලා රෑ 3 ට වගේ. 😢
මල්ලි ඔයා පුංචි කාලේ ඉඳන් දක්ෂයි .ඔයා ගැන අපිට හරි සතුටුයි.😍😍😍😍
මොකක් හරි ජනප්‍රිය මාතෘකාවක් හොයාගෙන කරන මජර වීඩියෝ අතරෙ හොදට study කරලා ලස්සනට කරන episodes ද තියනවා කියන්න හොදම නිදර්ශනයක්. ජය වේවා!!!
Wow this was amazing
❤❤❤ all the best
Mata me channel eka hamuwelaa mn goda kalayak nobala hitiya. Mkd kohehari inna pissu yakek maha loku janapriya mathruka allagena pacha dodawana eka karanne hugak youtube channel wala. Ita passe ithin maara charithe. Man hithuwe mekath e wage ekak kiyala. Eeth ehema nowunu ekata loku sathutak danenne.
නලින්ද අයියගෙ වීඩියෝ එකෙන් පස්සෙ ආවෙ .සුපිරි ආ👍❤️
th-cam.com/video/Aty1wJMLu3c/w-d-xo.html
Math
ඔයා ලොකු මහන්සියක් වෙන බව පෙනවා මේ වීඩියෝ හදන්න.... ගොඩාක් වටිනවා ...❤️👌 ජය වේවා ❣️
අයියෙ පුලුවන් නම් මරණය සහ මරණාසන්න අත්තැකීම් ගැන වීඩියෝ එකක් කරන්න. ඒක ගොඩක් වැදගත් වෙයි
එකත් ඔනී කරන්නකෝ
Ow ane
Start එකයි
Background music එකයි,
Interior Dising එකයි
Voice එකයි
End එකයි
සුපිරි......❤️
Background music ek nm far cry 1 eke wge Hrida Dn na Mt nm ehemai
අයියා දැනුම් සාගරයක් ,අයියාගේ අත් වලින් දාන action පට්ට,
සර් ගේ මනස තව තව දියුණු වෙනවා අනිවාරෙන් ආදරෙයි සර් thank වේවා කියා දෙනවට ..❤️
මලින්ද අයියා කියලා තාම ආවේ ඇත්තටම දැන් මේකටත් ඇබ්බැහි වෙලා ඉන්නේ❤️❤️❤️ දිගටම මේ වගේ දිග වීඩියෝ කරන්න අයියේ good luck 🙏
මලින්දට වඩා නම් මෙයා ගොඩක් හොදයි
@@pablokz5973 මට වඩා හොඳ නැත්තං මම ශෙයා කරන්නෙ නෑ..
@@MalindaAlahakoon ඒක අයියා ඔයාගෙ නිහතමානීකම....... තෑන්ක්ස් මේකට යොමු කලාට...... මමත් ආවේ මලින්ද අයියගෙ රෙකමන්ඩ් එක උඩ......
ඒත් මලින්ද අයියගෙ ක්‍රමය එකක්.... මේක තවත් එකක්.... දෙක කම්පෙයාර් කරන්න මමනම අස නෑ.... මෝටිවෙශන් එකක් ගන්න ඕං වුනාම මම ඇත්තටම තාම බලනවා පරන විඩියෝ එකක් හොයලා.... ඒ තරම් මොටිවේට් වෙනවා මලින්ද අයියගෙ විඩියෝ ප්‍රෙසන්ටේශන් එකට 😍
@@MalindaAlahakoon එහෙම නෑ අනේ😒😒❤️
මාත් තා යාලුවො ගොඩක් ඇබ්බැහි කරල ඉවරයි මේකට, මට උන්ට කියා ගන්න ඕන වෙලා ඉදපු මට කියා ගන්න නොතේරුන දේ ✌️😂❤️
දැන් නම් addicted අයියේ. වැඩේ මරැ ❤️🌚
sira siddi
සිහින ඇතුලෙ මගේ අත්දැකීම්
1. ගෙදර පරිඝණකයේ ඇඩ්වාන්ස් වීඩියෝ එඩිටින්ග් software එකක් දාලා තිබුනා. ඒක පාවිච්චි කරන්න ගෙදර කවුරුත් දැනගෙන හිටියෙ නැ. ඒකාලෙ හැමදාම රෑට මට ඒ software එක පාවිච්චිකරලා වීඩියෝ එඩිට් කරන හැටි හීනයෙන් පෙනුනා. ඒ වෙද්දි මං කිසිම වීඩියෝ එඩිටින්ග් software එකක් බාවිත කරලා තිබුනෙ නැහැ. පහුවදාට ඒ software එක පාවිච්චිකරද්දි අර නින්දෙදි පෙනුන දේවල් නැවත මතක්වුනා හරි කියලා.
2. වෙනත් භාෂාවකිිිින් කඩඉම් විභාගයකට පාඩම් කරද්දි, සිහිනෙන් බොහොම කරුණාවන්ත කෙනෙක් ඒ පාඩම් පැහැදිලි කලා. මේ දේවල් මෙහෙම පාඩම් කරන්න කියලා කියලා දුන්නා.
3. ගොඩක් දුර රටක ඉන්න මගෙ හොඳ යෙහෙළියක් pregnant මුල් කාලෙ මට කතාකරනවා. ඊට පස්සෙ අපි දෙන්නට කතාකරන්න කාලයක් ලැබුනෙ නැහ. ඇයවත් දැනගෙන හිටියෙ නැහැ ඉපදෙන්නෙ ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා. දවසක් මං හීනෙන් දකිනවා මගේ යෙහෙළිය ඇයගෙ පුංචි ගැහුණුදරුවට රෝස පාට ගවුමක් අන්දවලා මගේ ගෙදර සාලයේ සෙල්ලම් කරනවා. මං නැඟිටලා ඇයට කතාකරන්න හදනකොටම ඇය මැසේජ්එකක් එවනවා ඇය දැන් ස්කෑන් එක කලා ඇයට ලැබෙන්න යන්නෙ ගැහැණුදරුවෙක් බව.
අති පූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමියන්ගෙ විස්මිත විශ්වය සිසාරා කතෘ චාමික මුණසිංහ මහත්මයගෙ පොතෙත් සිහින ගැන පොඩි පැහැදිලි කිරීමක් තියෙනවා. මං ආදරය කරන පොතක්.
හීන පුදුමයි. මේ වගේ දේවල් පැණිරස ලෝකයෙන් ඔබ්බට ගිහින් අපේ අයට ඔබගෙ දැනුමත් එකතුකරන් බෙදලා දෙන එක ගොඩක් වටින දෙයක්. ඔබට ජය..!!❤
Some days I can continue the dream even I woke up for while. But if I train more I could do more. But sometimes it bit stressful.
නිකන්ම දැකලා අහක දාපු හීන ගැන හිතන්න කුතුහලයක් ඇතිකලා. ස්තූතීයි❤👍
හීන නම් මාර ලස්සන එවා දැකල තියනවා.ජීවිත කාලෙම හීනේ ඇතුලට වෙලා ඉන්න තිබුනම් කියලා හිතෙනවා😢..කරුමෙට ඇහැරෙනවා..😪❣🔥
හීනයක් දැක දැක ඉදල එකපාරටම ඇහැරුනාම ආයේ ඒකම හිතේ තියාගෙන නිදාගත්තම ඒ හීනෙ නැවතුන තැන ඉදන් ආයේ දැකපු අවස්ථා තියෙනවා
මෙච්චර කල් වල් පල් බැලුවට රාමුව බලන්න ගත්ත දවසෙ ඉදන් තමා ඔලුවට දෙයක් දැනුනේ.. gd bless අයියා.. ❤️
"අකාලිකෝ ඒහි පස්සිකෝ " අකාලික දැනුම කියනකොට බුදු හාමුදුරුවෝ මතක් උනා.මන් කැමති ආගමානුසාරීව අකාලිද ධර්මතා ගැන ආගමික,දාර්ශනිකමය ,සත්‍යමය කතිකාවතක් ගොඩනගනවට.
රාමුවට ආවේ 1.2K දැන්නම් පට්ට සතුටුයි මෙවගේ දේකට මින්ස්සු මෙහෙම කැමති වෙන එකට. 🐣
සිරාම
දැන් subscribers ලා වේගෙන් ඉහළ යනවා. ඒකෙන් ම තේරෙනවනේ අපි ඔයාගේ විඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ කියල.
👍👍👍👍
සාම්ප්‍රදායික චින්තනයට එහා ගිය විශ්ලේෂණත්මක චින්තනයකින් යතාර්තය දැන ගැනිමට කාලානුරූපී වැඩසටහන 👏👏👏👏👏 රාමුව❤️❤️
Lucid Dream ගැන සෑහෙන අද්දැකිම් තියනවා . සතියකට එක පාරක්වත් එකක් දකිනවමයි . එක මට හැමවෙලේම cache වෙන්නෙ හිනෙකින් අපි අපේ ඇස් දෙකෙන් දකිනවා වගේ නෙවෙ ලොකේ දකින්නෙ. ඒ කියන්නෙ අපිට අපිවම full body එක පෙනවා නිකන් ගේම එක වගේ. එක තෙරුන ගමන් dream එකේ control එක ගත්තැකි 🖤
ඒක තේරුන ගමන් ඇහැරෙනවනේ
දානකන් බලන් හිටියේ.. ❤️ Law of attraction ගැනයි Aura ගැනයි වීඩීයෝ එකක් බලාපොරොත්තු වෙනවා.. ❤️
මම ජිවිතෙ විදල තියන පට්ටම හැගීම විදල තියෙන්නෙ හිනෙකින්. පොඩි පල්ලම් තියන , පිට්ටනියක් උඩින් මාව පාවෙනව (තටු මුකුත් නැතුව ) මාරම සැහැල්ලුවක් දැනුනෙ.
Video ekth mara watinwa ayya.. ❤️
මගෙන් පළවෙනි කමෙන්ට් එක 😊 සිහින කියන්නේ සෙලවෙන මනසට 🙂
හීන ගොඩක් ඇත්ත වෙලා තියෙන්වා.. මගෙ ලගම යලුවන්ට වෙන්න යන දෙවල් හිනෙන් පෙනිලා තියෙන්වා.. එවා අනිවාර්යයෙන් සතියක් ඇතුලත වෙනවා. මම දන්නේ නැ වෙන විදිය. එත් එවා වෙනවා result එක පෙනවා.. video එකෙ concepts ගොඩාක් සමිපයි. best video i ever seen. 👍
ගණන් හදද්දි මට හදා ගන්න බැරි ගානක් මම හිතේ තියන් ඉන්නවනම් මට හීනෙදි ඒ ගාන ඉබේම හැදෙනවා. මේක මට සිය සැරේකට වඩා වෙලා තියනවා. තවපාඩම් කරන එව්ව රෑට හීනෙන් පේනවා. ඒක පට්ට........
ලුසිඩ් dream අභ්‍යාස මම මුකුත් කරලා නෑ. ඒත් කලාතුරකින් මම lucid dream අත් විදිනවා. මට හීනෙදි මතක් වෙනව මම ඉන්නෙ හීනෙක කියලා එතකොට හීනෙ මට පාලනය කරගන්න පුලුවන්. සුපිරි episode එකක් ❤🙂👍
මටත් ඔය විදියටම වෙලා තියෙනවා
Paper practice karanawa penw😂
මං සැරයක් කරා මේ ලඟින් යන වැඩක්. මං හීනයක් දකිමින් හිටියේ. මං ඒ හිනෙට පට්ට විදිහට ආසයි. හැබයි මාව එක පාරටම ඇහරුනා. ඇයි කියන්න මට මතක නෑ. හැබැයි මාව ඇහැරුනා. ඒ එකක්ම මට ඕනා උනා අයෙත් ඒ හීනෙම දකින්න. ඒ කියන්න ඒ හිනේ නැවතුන තැනින් ඉතුරු ටික continue කරන් යන්න. මං තදින්ම හිතා ගත්ත හීනේ අන්තිම ටික. ඒ වගේම මට ඒ වෙලෙ නින්ද ගියා. නින්ද ගියෙ නිකන් නෙවෙයි. අයෙත් අර ඉතුරු ටික continue කරන්න මට පුලුවන් උනා. මේ video එකේ කිව්ව dream controling එක වගේ නෙවේ මං කරේ. But එතනත් මං කරේ ඒ වගේම දෙයක්.
විස්තර කරන්න බැරි ද පොඩ්ඩක් මගේ දැනුමට ඔයා ඒක කරපු විදිහ😌
මමත් ඔයදේම කරලා තියෙනවා. ❤️
@@chathurisenavirathne1583 yes, me too
වටින වැඩසටහනක්.බුදු හාමුදුරුවෝ එදා දේශනා කල දේවල් වලට විද්‍යාවෙන් ලන් වෙන්න වත් අමාරුයි .
Aththa kathawa 🙏🙏🙏
මේක අවුරුදු දෙකකට කලින් දාපු වීඩියෝ එකක් මං අදයි දැක්කෙ මාරම වැදගත් තොරතුරු කතාකරන චැනල් එකක්... ඉවසිල්ලක් නෑ වීඩියෝ බලන්න
හරියට හරි .. ( යුරේකා යුරේකා කියාගෙන හෙලුවෙන් දිවා වගේ අවස්තාවක් . මේ වීඩියෝ මට දැනෙන්නෙ පිපාසෙන් පෙලෙන මට ලැබුන වතුර වගේ ) .. 1. ඔයා එපා කිවට අයියා මම කාලයක ඉදන් අවසානෙට කියපු සීන් එක කරනව . මේක සිහිනයක් මේක සිහිනයක් කියලා හිතනව . ඒත් එක්කම ඊට වඩා එහා ගිය " අනිත්‍යයි " කියන එකත් හිතනවා ( එසේ අනිත්‍යය යැයි යම් අයෙකු නිතර සිතීම මහත්ඵල මහානිසංස ගෙන දෙන්නක් නිසා යමෙකුට එසේ සිතෙනවානම් කම් නෑ . ඒත් මෙතුමා කීවා වගේ සිහිනයක් සිහිනයක් කියා සිතීම නම් අනවශ්‍යයි )
2. ආයුර්වේදය ගැන කිව දේත් 100 % ක් ඇත්ත . අකාලික යැයි අදහස් කරෙ බුද්ධ දර්ෂනය නම් ඒත් 100% ක් කතාව ඇත්ත .මොකද ඒවා වැරදි වැරදි කිය කිය තම අතැති තරාදියෙන් මැන මැන සිටිනවා හැර ඒ දැනුම් පද්ධති කිසිවක් හැදෑරීමට බොහෝ අය පෙලබෙන් නෑ . අවබෝධය හා දැනුම කියන්නෙ දෙකක් . බොහෝ මිනිසුන් කරන්නෙ තමා නොදත් දේ ගැන සොයනවා වෙනුවට ඒවා නැත / මිත්‍යා / බොරුවක් යැයි තමා සියල්ල දත් අයෙකු සේ බැහැර කිරීම පමණයි . බොහො අය අන් අයගෙ අදහස් වලට ගරු නොකරයි . පුහුදුන් මිනිසුන්ගේ ස්වභාවය එයයි . කෙසේ වෙතත් ඔබ කරනා කාර්යය ගැන ඉතාම සතුටුයි . තවත් මෙවැනි මීට වඩා තවත් ගැබුරු දෑ සහිත වීඩියෝ පලකිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා . ආ තව එකක් . පැයක් කරත් මදි ඈ 😆
කාලීන සංවාදාත්මක වැඩසටහන් ඉදිරිපත් කරන ඔබතුමා වැනි අතලොස්සක් පමණයි සිටින්නේ ඔබට ජය🙏🙏🙏
සුපිරිම දැනුමක් තියන වැඩ්ඩෙක්. මන් හිතන්නේ මෙයා ඉන්න ෆීල්ඩ් එකේ මෙයා සුපිරිම චරිතයක්.
මට වෙන කියන්නට දෙයක් තවත් ඉතුරු වෙලා නැහැ . ඔබතුමාණන්හට මගේ ප්‍රණාමය .
ඔබතුමාණන් ඔස්ට්‍රේලියාවේ සිටියාට කමක් නැහැ . ඒත් , අනේ අපේ රට අපේ මිනිසුන් අමතක කරන්න එපා . තෙරුවන් සරණයි ඔබට .
ඔයා ඇවිල්ලා දැනුම් ගබඩාවක් 😍 වීඩියෝ එක ගැන කියන්න වචන නෑ ❤ ..
හීන දකිද්දී මටත් හිතිලා තියෙනවා මේ ඉන්නේ හීනයක කියලා.ඒත් ඒ දේවල් ඇත්ත ජීවිතයට ගේන්න බැරි නිසා හිත හදාගෙන හීනෙට වෙලා ඉදලා තියෙනවා.
ඔව්.. මමත්..🤍
අයියෙ ලගදි තමයි චැනල් එක ගැන දැන ගත්තේ මාරම වටිනව මං වගේ තව අය ඉන්න එක ගැන දැන ගත්තෙ අද.
මේක ඇත්ත,මටත් කවදාවත් නොදැකපු නොදන්න දේවල් හීන වලින් හරියටම පෙනිලා තියනවා,,මටත් නින්දෙන් ඇහැරුනාම ඒකහිතාගන්ඩ බැරි වුනා👌💡
හෞතික වාදියෙකු නොවී ගොඩක් විවෘතව හා පැහැදිලි අයුරින් මේ කරන වෑයම අතිසාර්ථකත්වයකි.. බෞද්ධයන් සිහිනෙන් අවදි කරමු.. ඔබට ජය..💪😍
නියම බෞද්ධයන් කොහොමත් අවදියෙන් ඉන්නෙ. දැන් ඉන්න ගොඩක් අය බෞද්ධ කියලා හිතාගෙන ඉන්න අය.
@@poojaneeanuradha7595 ඒක ඇත්ත .
ලංකාවේ දැක්ක චැනල් වලින් දර්ශනීයම පසුබිම තියෙන්නේ අයියට කිව්වොත් මම හිතනවා මම හරි කියලා...
මුලින්ම බලපු වෙලාවේම ඇහැ අල්ලගන්න ඒකට පුලුවන් උනා... සුභ පතනවා අයියේ හොඳ දෙයක් කරන්න මේ වගේ ඉස්සරහටත්
නියමයි අපි මාලදිවයිනේ ඉන්නේ...
අපේ සෙට් එකක්ම හැමදාම බලනවා
හිනාව දැක්කම හිත පිරෙනවා 😊
තිස්ස sir නිසයි ඔබතුමා ගැන danagatte...ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබෙනවා ඔබතුමාගේ video වලින්.
තෙරුවන් සරණයි ඔබතුමාට 😊
🙏🏽
පළ කරන හැම වීඩියෝ එකක් ම හරියට බණක් අහනව වගේ හිත සන්සුන් වෙනවා .තව තවත් මනස දියුණු කරගන්නට මේ මහා විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා 🙏🙏🙏
ඒක නම් පට්ට සර්.....දැනගන්න ක්‍රමයක් නැතුව තිබ්බ එකක්....ඔබට ජය වේවා....
ගැලපෙන හොඳ fanbase හැදිලා සතුටුයි...
ඉතාම ආශාවෙන්, කුතුහලයෙන් බලන වැඩ සටහනක්. ඔබතුමාගේ කාලය කැප කිරීම ඉතා අගය කරනවා. මගේ සුලු සැත්කමකට රෝහළේදී සිහිනැති කළා. කිහිප වතාවක් මිනිත්තු කිහිපයකට ක්ලාන්ත වී තිබෙනවා. එම අවස්ථා දෙකම සිහින නොපෙනුනු තද නින්දක් ලෙස මට සිතෙනවා. 👍🙏🌷🌷🌷
බෙන්සීන් අනුවේ හැඩයත් හිනෙන් දැකල තමයි හදල තියෙන්නෙ කියලා සර් කෙනෙක් කිව්වා කියල මට මතකයි...
Kekule benzene
කාබන් ද බෙන්සීන් ද ? 🤔
සොරි වේවා බෙන්සීන් නේ... පොඩ්ඩක් වයර් උනා...
නිවැරැදි කරා... 🤭😁
@@hasanthaperera2049 😋✌️
නලින්ද අයියගෙ @slphototutorial එකේ video එකකින් දැකල ආවෙ.ඒ recommendation එක 1000%ක් ඇත්ත.
පුදුම වටිනාකමක් තියන channel එකක්❤️
අයියෙ ඇත්තටම ගොඩක් ස්තුතියි ඔයාට. මොකද ඔයා මෙහෙම දෙයක් කරනවට. ඔයා තවත් මේ දේවල් කරන්න අයියෙ. මොකද මං මේ ඉන්න විදියට මට මේ දේවල් දැනගන්න කෙනෙක් නැහැ. කතා කරන්න කෙනෙක් නැහැ. ඉතින් මං වගෙ තව අය ඇති ඔය දේවල් ගැන හිතන, හොයන. එයාලට ලොකු උදව්වක් ඔයා මේ කරන්නෙ. මං ආයෙත් ස්තූති කරනවා ඔයාට. ඔයා කාලය, මුදල්, ඒ වගේම තමන්ගෙ අය එක්ක ඉන්න තියෙන කාලය ඒ කිව්වෙ ඒ හැඟීම ඒ හැමදේම කැප කරලා මෙහෙම වීඩියෝ කරනවට.
ඔයාට මේක නොකර ඉන්නත් තිබ්බනෙ නේද? ඔයා විතරක් දැනගෙන. ඉතින් ඔයා මේ කරන දේ වෙනුවෙන් මං ඔයාට මේ දේවල් හොයන, බලන, ඒ ගැන උනන්දුවක් තියෙන හැම කෙනෙක් වෙනුවෙන්ම ස්තුති කරනවා.
දහම් සරණයි !
ස්තූතියි.
@@Raamuwa ❤️
මම ඔබතුමාට කැමති, ඔබ, ඔබටම ආලෝකයක් නොකරගන්නා නිසා. එහෙම අය හමුවෙනව අඩුයි. ජයවේවා.
සුභ පතනවා. සාර්ථකව කරගෙන යමු. මේ ඔබතුමාගේ කොටස් බලනකොට පෑන, කොල අමතක කරලා බලන්න බෑ. ඒවා ළඟ තියාගෙන බලන්නේ. ඒතරම් වටිනා කරුණු රාශියක් ලබාදෙන අධ්‍යයනයක් විදියට මම දකිනවා මේ වැඩසටහන්.
ගොඩාක් ස්තුතියි හාමුදුරුවනේ මේ ධනාත්මක කමෙන්ටුවට.
🙏🙏🙏
Persons lived in 6th century BC are said to be more intelectuals who had wonderful wisdom and knowledge. That is called as Buddha's born period. Though there were no devices,human lived in that era were able to get worked done by using their great mentally acquired knowledge. That is how many undeniable findings were discovered which we are now trying to analyze with modern devices. This means we are more or less depending on machines and digital devices rather than using our mind.Your episodes support us for cognitive development and mental alertness.
අනුන් වෙනුවෙන් අනුන්ගෙ දැනුම වැඩි කරන්න කරන උතුම් පරාර්ථකාමි සේවයක්...ඔබගෙ මහන්සියට ස්තුති කරන්න වචන නෑ සහෝදරයා ..හදවතින්ම ස්තූතියි ..සියළු සිතුම් පැතුම් ඉටු වේවා...බුදු සරනයි