Mata podi prshnyk tynw mn buddagame budu dahama ganat eka eka vidiya matha tynw mage yaluwek innw eya buddagame e unata pansalkatwat ynna eya kynw budu dahame samahra dewal pila gnna belu tawa ape patte nanda kenek aranyakata yanawa bawana karanna ehedi eyalt kynw kynne budu hamuduruwo ipadila tynne lankawelu mn budu me indiwe budu hamaduwo ipadila echchr hoda agamak ai indiawe viyaptha une natte lankawe me thrm hoda dahamk thibilt ratawal diyunu une ntte ai video eke title ekt adal na mn ahapu de puluwnnm pahadili kireemk krnna
හිතාදර මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel
whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Follow me in Facebook
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Follow me in Threads
www.threads.net/@madujith_sagara
Madujith Sagara
මධුජිත් සාගර ...
❤❤❤❤
අනිකුත් නාලිකාවන්ට වඩා ඔබේ නාලිකාව තුල මම දකින තවදෙයක් නමි සියලුම පාඨකයන් කොමෙන්ටුවතුල දක්වන අදහස් කියවා එයට ඔබේ ප්‍රථිචාරය දැක්වීම එය නියම මහත්මා ගතියක්❤❤❤❤❤🎉.
ඔයාලා වීඩියෝ බලන නිසානේ මම වීඩියෝ හදන්නේ. ඉතින් එහෙම ඔයාලා comment කලාම reply කරන එක මගේ යුතුකමක් සහ ඒක ඔයාලා කෙරෙහි දක්වන සැලකිල්ලක් ❤️
❤❤❤
Respect 🎉🎉🎉 @@MadujithSagara
💛👌@@MadujithSagara
ගොඩක් පින්.. what if නවත්වන්න එපා දිගටම මේ episode එක continue කරන්න
කරන්නම් ❤️❤️
දැනුම් සාගරයක්
❤
බොහෝ පින්
සාගර පුතේ අපිට මේවා දැනුවත් කලාට
බොහොම ස්තුතියි ❤️❤️
Share among others ❤️❤️
Glamorous video ❤❤❤
❤️❤️
මෙන්න පරිපූර්ණ තර්ක 💪💪💪
❤️❤️❤️
අපි නොසිතපු පැත්තක් ගැන ඔබතුමාට හැඟෙනපරිදි කරැණු සොයා ඉදිරිපත් කලාට බොහොම පිං🙏🙏🙏 ......
අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ගෝතම සමණ නමින් බුදුවන බව නියත විවරණ ලබාගත් ගෝතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ..භාරතීය සමාජය නොවෙයි දඹදිව කියලා ප්‍රකාශකරන්න මහත්මයා.....
පුළුවන් තරම් ත්‍රිපිටකය සඳහන් පරිදිම සත්‍ය තොරුරැම පවසන්න...තෙරැවන් සරණයි🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🌹🌹🌹
භාරතයයි දඹදිව, එසේ නෑ කියන්න සාධක තිබේ නම් කියන්න
Mind blowing sir ❤️❤️❤️
❤️❤️
Thank you 😊
You're welcome ❤️❤️
Had a wonderful experience ❤️❤️❤️❤️
So glad ❤️
මම හරිම ආසාවෙන් ඔබතුමාගේ කතාවන් අහනවා..තව ඉදිරියටත් බුදුදහමෙ ත්‍රිපිටකයේ සූත්‍ර දර්මයන් කියලා දෙන්න පුලුවන් නම් බොහොමයක් පින්🙏
කරන්නම් ❤️❤️
Budu saranai🙏🙏🙏🙏🙏🙏
🙏🙏 බුදු සරණයි 🙏🙏
මෙන්න සුපිරි what if එකක්. ආසම එක "බුදුරජානන් වහන්සේ ඇතුලේ සක්විති රජත් සිටියි" 💪💪💪
❤️❤️❤️
❤❤ මේක මාරයි
❤️❤️❤️
ඒක හරීම ශාන්ත වීඩියෝවක් සර්. මාරම දේවල් ගොඩක් ඉගෙනගත්තා ❤️❤️❤️. ස්තුතියි මේ වගේ වීඩියෝ අපිට දෙනවට 🙏🙏
❤️❤️❤️
🙏🙏🙏🌹🌹🙏🙏🙏
❤️❤️
Wonderful experience එකක් ලැනුනා. Thanks a lot sir ❤️❤️❤️
❤️❤️
පොසොන් දවසේ හම්බුන සුපිරිම වැඩසටහන 💪💪💪💪. ඒක මාරම logical
බොහෝම ස්තුතියි
Share among others ❤️
Thank you
❤️❤️
Absolutely amazing ❤️❤️❤️
❤️❤️❤️
Great and amazing
Epic work ❤❤❤
Thank you! Cheers!❤️❤️
Wonderful experience ❤❤❤
❤️❤️
වටිනව
❤️❤️
ඒක සර් ❤❤❤❤
❤️❤️
සුපිරියක් අදත් ❤❤❤. 💣 වගේ වීඩියෝවක්
❤️❤️
great discussion
❤️❤️
සුපිරිම චැනල් එකක් අද සෙට් උනේ. අනිත් වීඩියෝ ත් බලන්නෝන
බොහොම ස්තුතියි ❤️
අනිත් ඒවත් බලන්න ❤️
Nice topic
Thanks ❤️
❤
❤️❤️❤️
Great and amazing ❤️❤️❤️
Thank you! Cheers ❤️
Mind blowing content 😮😮😮😮
❤️❤️❤️
❤️❤️❤️❤️❤️
❤️❤️
Good job brother ❤
Thank you so much ❤️
Dahanata samawahduna wage aha gana hitiya suba poson poho dinayak wewa
බොහොම ස්තුතියි ❤️
Share among others
👍👍👌👌👌💯💪
❤️❤️
You are a wonderful human being 💪💪❤️❤️🤎🤎👊👊🙏🙏
❤️❤️❤️
🧐👍
❤️❤️
👊👊👊👊👊💪💪💪
❤️❤️
තෙරුවන් සරණයි ! ඔබතුමා මෙවැනි චැනල් එක ආරම්භ කිරීම ගැන සතුටුයි "මේ ගැන ගොඩක් කරුණු හොයන විද්වතුන් ඉන්නවා මම හිතනවා විදේශකයින් ඇවිල්ලා මේ රටට අපේ බෞද්ධ ඉතිහාසය විකෘති කළ බව ඉතිහාස කරුණු හොයන අය දන්නවා ඔවුන් අපේ ප්‍රදේශ ඉන්දියාවේ නම් කර ඇති බවටද ඒ සඳහා සාක්ෂි සහිතව කරුණු ඔප්පු කරමින් ජාති හිතෛෂී පිරිස් නඩුවක් පවා ගොනු කර තියෙනවා මේ පිළිබඳව විද්වතුන් දන්නවා ඇලොයිස් ඇන්ටන් පියුරේ හොර සෙල්ලිපි කොටා දඬුවම් ලැබූ ආකාරය පිළිබඳ විශාල කතිකාවත් තියෙනවා මේවා පිළිබඳව හොයා බලා භාරතය නොකියා දඹදිව යන වචනය භාවිතා කරන ලෙස ඉල්ලා සිටීමි
ඔබට එය සනාථ කරන්න සාධක තියෙනවා ද ??
😮😮😮😮😮
❤️❤️
බාරතයේ හිටපු අය නම් තැබිමේ මංගල්ලයට ආවෙ නැ ජම්බුද්වීපයේ හිටපු අය දඹදිවටයි ආවේ ...
ඒ ආව කෙනෙක් ද ඔයාට කීවේ. ??
ඒ reply එක 😂
Super strong video. Drugs for mind 💪💪💪
Thanks a lot ❤️❤️
අන්තිම ආත්මය තුල ඒ කිව්වෙ
භෞතික කය නිවැරදි ඉලක්කය කරා යොමු කර කල පසු ඔහුට හෝ ඇයට විෂ්ව නීතියක් නෑ නිවන හැර ෂක්විති නිළය දරන්න .
අපි ඔක්කොමට භෞතික කය සකසා ගැනීමෙන් පමණි පුතුවියේ ඉපදීම නතර කරන්න හැකියාව ඇත්තේ .
සිදුහත් කුමරු ද පරිපූර්ණ භෞතික කයෙන් පොහොසත් වීම නිසා ෂක්විති තණතුර දරා ජාණ අවබාවිතා කර කර ඉපදීම මන්ද බුද්ධිකයි 🌳🌳🌳🌳🌳🌳🌳 🌳🌳 රසවත් දේ ඇත මේ ලෝකය එකම ව්‍යවස්ථාවකින් පාලනය කර අපි ඔක්කොම පුතුවියේ ඉපදීම නතර කරමු දයාබර යහළු යෙහෙළියනේ මා උපන්නෙ ඒ වගකීම දරන්න Good luck 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳 🌳🌳🌳🌳🌳🌳💖🌎
වීඩියෝව තුළ ඔය දේ කතා කරනවා
@@MadujithSagara Sir muta thiyenne mona mental illness ekak kiyalada hithanne.🥲🥲
සක්විති රජවරු පහල වෙන එකම රට මෙ ලංකාදීපය ඒ නිසා හොදටම පැහැදිලි බුද රජාණන් වහන්සේ උපන් රට මෙ ලංකා දීපය
ඔයාට පැහැදිලි උනාට ඒක අනිත් අයට එහෙමයි කියලා කොහොමද කියන්නේ. අනික ඔයා කොහොමද ඔය සක්විති රජවරු පහලවෙන්නේ ලංකාවෙමයි කියලා සනාථ කරන්නේ....
@@MadujithSagara සක්විති රජවරු පහල උන වෙනත් රටවල් මොනවද
ලංකාව වගේ චූටි රටක බුදුවරු පහල වෙන්නෙ නෑ බං 😂😂
@@phkeerthi2298 ඔයා කොහොමද නෑ කියල කියන්නෙ
සක්විති රජ කමට වඩා සම්මා සම්බුදු පදවිය උතුම් වන්නේ නිවීම ඊට වඩා සැපයක් බැවින්ය. අපි ජීවත් වෙන්න කොයි තරම් නම් වෙහෙසෙනවා ද 😢😢
❤️❤️
Sir, පුලුවන්නම් යුක්ලීඩ් සහ ජ්‍යාමිතිය ගැන වීඩීයෝ එකක් ඕනේ, යුක්ලීඩ් හොයා ගත්තු ජ්‍යාමිතික සම්බන්ධයන් හා ඔහු ලියූ පොත් ( විනාශ වුනා යැයි සැලකෙන පොත්ද ඇතුලුව) සම්බන්දව විස්තරයක් ඉදිරිපත් කරන්න පුලුවන්නම් හොඳයි 🫠🫠
කරන්නම්
එහෙනමි යුරොපය ඇමරිකන් ආසියා සියලුම මහත්දිප අල්ලලා එක පාලනයක් අරන් යයි😮😮😮😮👍👍👍
වීඩියෝව බලන්න ඒකද වෙන්නේ කියලා
Were there any Sakwiti Kings in history?
Can you do a research and let me know ?
sakivithi raja kenek bihi wenne budhu bawata pathwena athme gihi geya thora gatta aya witrada ?Mita pera budubawa atharala sakwithi rajakama thora gatta awasthawa gena kothana hari sadahanak tiynwda ?
Type in සිංහල or English. I can't understand this 👽 language
Sakwiti raja kiyanne ape lokaye tawa awata kihipa tanka balata paturuwana , ATI nati Anta deka atta dolawanaya wena tawat eka prabala jeewiyek. Marayata yatat.
Budun wahanse wima yamu all of univers ehema final output eka. Eka Tama final result eka. Siyaluma jeewinta sabama nidahasa galawimata margaya vivurtakaranna. Siyaluma lokayanta agrau tanatta. Maraya paraja karapu kena. Vishwayama wela eya abibawa giya kena.
Habai galawimata samatkam labbanne alpayai. Darmatawaya gochara une natte bahutarayakata ekai. Atulem data eka nattam active wenna widihak nane.
Sakwiti rajek hitiyanm nirmanaya labaganna kisiwekutat ba. Habai loku pirisak bihiwewi niyata washayenma hoda minisun.
Mkda wadi Balapam ATI kranne nitiyai. Daduwamui.
👈
Awasana washayen sakwiti raja yanu simawihita jawanikawak. Habi parasaya godak pulul.
Budun wahanse yanu asimita character eka. Nimawak na ehi.
Atet na. Nattet na.
Siyaluma atiwamin natiwemipawatina da e tula ati.
ඔය comment එක සිංහලෙන් දැම්මොත් හැමෝටම තේරෙයි. මට නම් කියවන්න අමාරුයි
Mata podi prshnyk tynw mn buddagame budu dahama ganat eka eka vidiya matha tynw mage yaluwek innw eya buddagame e unata pansalkatwat ynna eya kynw budu dahame samahra dewal pila gnna belu tawa ape patte nanda kenek aranyakata yanawa bawana karanna ehedi eyalt kynw kynne budu hamuduruwo ipadila tynne lankawelu mn budu me indiwe budu hamaduwo ipadila echchr hoda agamak ai indiawe viyaptha une natte lankawe me thrm hoda dahamk thibilt ratawal diyunu une ntte ai video eke title ekt adal na mn ahapu de puluwnnm pahadili kireemk krnna
ඕක සිංහල අකුරෙන් type කරන්න. මට කියවලා තේරුම් ගන්න බෑ මේක
1.budu dahama terum ganna puluwan buddhimath ayata witharai..india wala budu dahama wayaptha nowne india wala buddhimath minissu adui dn..buddimath minissu mulu lokema inneth sulu pirisak(buddhimath kiyanne denuma tiyanawa kiyana ekata newei)
2.budu dahama tibilath ape rata diunu nowne budu dahame adupaaduwak nisa newei yasa ageta dasha raaja dharmayen rata palanaya karana heti buddha deshanawe tyanawa..eka ape paalakayonta aply karaganna taram buddhiyak ne(budu dahama gena kochchara denumen pohosath wela hitiyath wedak ne eka tamange jeewitheta aply karaganna buddhiyak neththan..ekai api danna taramin rahathan wahansela ada kale nethte kochchara bududhama gena danna hamuduru waru hitiyath)
3.budu dahama gena samahara karunu piliganna be kiyana,pansalakatawath yanne nethi kena sampoornen budu dahama gena danna kenekda kiyala issella ahanna..pansalakatawath noya budu dahama gena potha pathakinwath denaganna abashayak enne ne..ape hithata molayata deyak grahanaya nowna paliya a de piliganna be kiyana eka weradi..yam deyak gena wiwechanayak karanna api a de gena sampoornayen denaganna oni..(saralama udaharane tamai sankya dekak hithen ekathu katanna kiyanna eyata eka karai 2k 3k ekata ekathu karanna kiyanna hithen eyata ekath karai 10k hithen ekathu karann kiyanna eya weddek nam ekath karai ita passe sankya wala watinaka wedi karala 50k withara ekata hithen ekathu karanna kiyanna eya karaida balanna..a tarmatawath ape manasa diunu neti api budu dahame ethem karunu pili ganna be kiyana eyata oya uththare oya denna)
3.oyale pethte nendatanam denna tyenne podi uththarayak arannyata gihin banak bawanawak karagena budu dahame tyana watina kiyana dharma kaarna hondin awaboda karagena nirwanayata awashya dewal karanna kiyala.kiyanna.buduhamuduruwo lankaweda ipadune india walada ipadune wage kisima harayak neti dewal gena hoya hoya inne nethuwa..budu hamuduwo deshana karala tyenneth ehema tamai(mewa kiyanawanam parissamin mokada mewa a nendata terum ganna buddhiyak tyanawada danne nene😊)
@@LidulaKumarasiri hoda pahadili kireemk etakot api kohomd ape manasa diyunu krgnne
@@MadujithSagara මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම බුද්ධාගමේ බුදු දහම ගැන එක එක විදියටම සිතනවා. මගේ යාලුවෙකු ඉන්නවා. එයා බුද්ධාගමේ, ඒ උනාට පන්සලකටවත් යන්නේ නැහැ. එයා කියනවා බුදු දහමේ සමහර දේවල් පිළිගන්න බැ කියලා. තව අපේ පැත්තේ නැන්දා කෙනෙක් ඉන්නවා අරණ්‍යකතාවේ යනවා භාවනා කරන්න. ඒකේදි ඒ අයත් කියනවා කියන්නේ බුදු හමදුරුවෝ ඉපදිලා තියෙන්නේ ලංකාවේලු. එච්චර හොඳ ආගමක් ආයි ඉන්දියාවේ විකාශනය වෙලා නැත්තේ? ලංකාවේ මේ තරම් හොඳ දහමක් තිබ්බට රටවල් දියුණු උනේ නැත්තේ ඇයි?
@SahanMadusanka-wj9cv ou eka etta eth samahara hamuduruwo pawa innw budu dahama gana vivida matha tiyena siripade ganat ek ek agam ek ek dewL kynw neda vidyawat ekka sambanda krl pahadili kireemak klanm waitinw me channel ekem budu daham lankawe thibuna kyl pilignna puluwnnm mkd puravidyaadmaka dewal nisa budu hamaduwo gana eka eka aya vivid kathaa kiynw indiawen neweilu awe vivida matha tiynawa ettm mamat hoda bauddayek vidyaawat ekka sambanda krl video ekk kalnm watinw me channel eke man illeemak karanawa puluwnm karnna kiylaa
me wage yt chnnels thmi enne oni, me vivasane neutralize karanna,
❤️❤️❤️ share among others ❤️
Ape සයිබර් අයියලා meka dekkanm ara නතාෂාට wechcha eka tham wenne😂😂 sir tath
එහෙම වෙන්නේ නැති වෙන්න වීඩියෝව කරලා තියෙන්නේ
බොරු කියන්න එපා දීපංකර බුදු හිමි ඉදිරියේ නියත විවරන දුන්නේ සිදත ගොතම නමින් බුදු වෙනවා කියලා ...
කවුද ඔයාට කීවේ, පිළිගන්න පුළුවන් සාධක තියෙනවා ද ? අරයා මට හීනෙන් කීවා. අර හිමියන් ඉර්ධියෙන් දැක්කා වගේ කතන්දර නැතුව valid proofs තියෙනවා ද ඔය දේට. එසේ නැතිනම් ඕක හිතලුවක් විතරයි
මේ what if 😂
මට දැනගන්න පුලුවන්ද බුද්ද දර්ශනය ගැඹුරට අද්‍යනය කරන්න පුලුවන් පොත් මොනවද කියල...🙄
රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේගේ පොත්
Thanks 👍❤
Indiyawe ipaduna manussayekuta sakwithi raja kenek una kiyl europe ratakata ehm nthnm e kale thibba wenath african rataka dura rataka rajawaru eyge rata dei kiyl hihn puluwnd?mona wihilu kthwkd loke palanaya gnnw kiyna eka😃owa nikn sankalpa withrai,greek rome rajadaani wla naayakyo unge ratawal dei meen kiyl
සිංහලෙන් හෝ English වලින් type කරන්න. මට නම් ඔය 👽 language එක නොතේරේ
😢වැඩක් නැහැ නෙ. එහෙම දෙයක් වෙන්නෙ නැහැනෙ. වෙන්න ඕනි හැම දෙයක්ම වෙලා ඉවරනෙ. කථා මවනවා. ඔයා ඉපදුණේ නැති නමි මේ ප්‍රශ්නය එන්නෙ නැහැනේ.😢😢😢😢😢😢😅😅😅
ඔයා ඉපදුනේ නැතිනම් මට මේ comment එක දාන්නෙ වෙන්නෙත් නෑනේ. What If concept එක ගැන ඊළග ජීවිතේදිවත් ඉගෙනගන්න 🤝
යැයි යැයි යැයි තමා 😂😂😂
සිද්දාර්ථ කුමාරයා ඉපදෙනකොට බුදු දහමක් තිබුනේ නැනේ.. එතකොට නොදන්නා දහමක සාස්තෘන් වහන්සේ වෙන බව කොහොමද කියන්නේ. බුදු වෙනවා කියනදේ එවෙනකොට සමාජය ඇතුලේ තිබුනද? පහැදිලි කරන්න මේක මට ගැටළුවක්
බෝසතානන් වහන්සේ පාරමිතා පුරපු හැටි මුලින් ම සොයාගන්න. උන්වහන්සේ කරපු research එක තමා මේ ඉපදෙන එක නැති කරන එක. ඒකට හොයාගත්ත ක්‍රමය තමා බුධ්ධ දේශනාව විදිහට එලියට දාන්නේ.
බුද්ධත්වය කියන් දේ සමාජයේ තියන ටත්ත්වයක්. අටවිසි බුදුවරු ගැන දන්නවා නම් ඕක අහන්නේ නෑ
මම හිතන්නේ මම අහපු දෙයට හරි පිළිතුරක් ලැබුනේ නැ කියල. ඔබ තුමාගේ පිළිතුර මට පැහැදිලි මදි. මට තේරුම් ගන්න තරම් මම දැනුමින් පොහොසත් කෙනෙක් නෙමේ. තව සරලව පහැදිලි කරලා දෙන්න කරුණාවෙන්
@@lakmalgunathilaka6966 සිද්ධර්ථ බෝසතාණන් වහන්සේ මෙලොව පහල වෙන්න කලින් "බුද්ධ කෝලාහලය" කියලා බුදු කෙනෙක් ලොව පහල වෙනවා කියලා දෙවියන් විසින් ධ්‍යානලාභීන් හරහා මිනිසුන්ට පණිවිඩය පතුරුවනවා. (එළියේ ඉඳන් බලද්දි මේක ෆැන්ටසියක් වගේ උනාට මේක තමා තුලින් බලන්න ප්‍රැක්ටිස් කරන්න කියලා මම ආරාධනා කරනවා).
කොහොමත් මීට අවුරුදු 2500ට කලින් තිබුණේ මේ වගේ විකුර්ති සමාජයක් නෙවෙයි. ජීවිතයේ සත්‍ය/අර්ථය සොයන යෝගීවරුන් බහුලව හිටියා. "බුදුන්","නිවන" කියන දේවල් ගැන යම් අවබෝධයක් තිබිලා තියෙනවා.
උදා:- බාහිය දාරුචීරිය බුදුන් හමුවෙන්න කලින් තමන් රහත් කියලා හිතන් ඉඳලා තියෙන්නේ.
අවසානෙට කියන්න තියෙන්නෙ මේ ධර්මය සාන්දිටිඨිකයි. තමා තුලින් දැකලා ප්‍රත්‍යක්ෂ කරගන්න. තෙරුවන් සරණයි!
Othana budu wena bawa qwata budu dahamak gena kondangha bambuna kiyala ne..(siduhath kumarayath pewidi wela tamai a uthum darshanaya hoyaganne..ethakan kauruth eka danne ne) .siddhartha kumaraya ipadenakotath pewidi unwahansela indala tyanawa..sathara pera nimithi wlala anthima nimiththa pewidi kenek..buddhatwaya kiyana padhawiya chayamathtrayen ekala samajaye yam yam dhanyan wdawapu bamunan ethulu samanya minissu athara tibuna..oya alawaka yakshayage kathwa ahala tyanawanam eketh buduhamudruwangen alaw yaku ahana prashneth pera budun wahanselage deshana karpu karunu tamai ethulath wela tyenne(yataghin tbuna.).paran parawen paran parawata alaw ykuta lebuna prashnayak..ithin nam tiyanna awa bambunanuth yam buddhimath pirisak..a ayata ewa terenawa ekai ahema kiyanne..
Excellent concept bro...can you make a program about "patichcha samupada"😊
Meka nm toxic vibe ekak tiynwa. Mokda" what if " eth me siyallama kisima sources netiwa kiyna dewal nisa.
When u look at this with TOXIC glance, it hapens
I think you are too TOXIC to discuss such topics
🎉ඔබ කියන සිද්ධාර්ථ බුදු උනේ නැහැ .🎉කොන්ඩ හිස මුදුනේ ගැට ගසා ඇති කොණ්ඩය කෙසේද සාස්තර කියන්නේ .? බමුණු නිකායේ කතා ඉන්දියාවේ .😮❤තුන් ලෝකාග්‍රවූ බුදු රජාණ්න් වහන්සේ උනේ ලංකාදීපයේ උපත ලැබූ සිදත කුමරු මිස ඔබ කියන අය නොවේ .ඔය සිද්ධාර්ථ කියන්නේ ජෛන මහ වීර මුණි සාමි ගේ පියාය.ඒ ලාජා කෙනෙකි ..දහම් විකුර්ති කිරීම සහ හෙළ රජවරුන් ද අපේ රටේ බුදු රජාණ්න් වහන්සේලා ද ,තවත් පාවා දීලා නීචම අධම වැඩ නොකරන්න 🎉🎉ඔබ කියන්නේ මෙලෝ දැනීමක් නැති අමූලික පට්ටපල් බොරුවකි ..🎉🎉🎉
ඔයාට කවුද ඕවා කීවේ. මට පිළිගන්න පුළුවන් සාධක ඉදිරිපත් කරන්න පුළුවන් ද. අරයා ඇවිත් රහසින් කීවා වගේ ඒවා නම් පිළිගන්න බෑ. I need valid ptoofs
me loke thawath ratawala minissu ohoma kiyanawa. lankawata wada maha baudda nirmana anith ratawala ona tharam thiyenawa. mechhara kal hitapu minissu bankolith 69 lakse pisso wage kiyalada hithanne.😂😂😂😂
ඔබගේ පට්ටපල් බොරුව ඔප්පු කර පෙන්වා වටිනා අං තට්ටුවක් දිනාගන්න. 😂
ආතල් 😂😂
කවුද මෙ??
ඇස් පේනව ද ?? අකුරු කියවන්න පුළුවන් ද ?
ඇස් පේන්නෙ නෑ 😢 පව් උබ 😂 අම්ම අප්පවත් අදුන ගන්න බැරුව ඇති පව් බන් උබ😢
@@Eshan26363 අැස් පෙනවා අදයි දැක්කේ මයිනෙක් අඩනවා
@@pthikshana44 බූරුවෙක් උබ 😅💩
මෙ දවස් වල ගොඩක් viral වෙනව බුදු රජානන් වහන්වෙ ඉන්දියාවෙ නොව ලන්කාවෙ ඉපිද මෙ සියල්ල උනාය කියල එ ගැන video එකක් බලාපොරොත්තු වෙනව
කරන්නම්
E wage sarala karunak gana video ekak illanna onada???? Kiyalath hithala balanna
❤❤❤❤❤
❤️❤️