ความคิดเห็น •

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala 27 วันที่ผ่านมา +5

    Podcast equipment update එකකට යන්න patreon එකට පොඩි සහයෝගයක් දෙන්න කැමැතිනම්. www.patreon.com/SanjayaElvitigala

  • @anjulabasnayaka4123
    @anjulabasnayaka4123 29 วันที่ผ่านมา +12

    අනේ හතර දෙනාම ලයිව් ඇවිත් UAP ගැන කතා කරන්න. ඒක මාර එකක්

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 29 วันที่ผ่านมา +11

    අම්මෝ කාලෙකින් ඉසුරු bro. live තිබ්බා නම් වටිනවා. ela ela.

  • @channapradeep9443
    @channapradeep9443 29 วันที่ผ่านมา +2

    සුපිරියක්❤❤❤, ඉදලා හිටලා මේ වගේ ඒවත් ඕනා 😁😁❤️❤️💐

  • @HowPortal
    @HowPortal 28 วันที่ผ่านมา

    Interesting one today.

  • @kasun00001
    @kasun00001 28 วันที่ผ่านมา

    Congratulations for 50 k subscribers 🎉

  • @tharukamalshan5332
    @tharukamalshan5332 28 วันที่ผ่านมา +3

    42:10 ඉලුමිනාටි ගැන එකක් ඕනේ

  • @rio_zia
    @rio_zia 29 วันที่ผ่านมา +3

    ඉංග්‍රීසි බැරි එකේ දුක හොඳටම දැනෙනවා මනස්ගාත පොඩ්කාස්ට් එක අහද්දි.. නොතේරුනත් අහන් ඉන්නවා ඉතිං

  • @dimanrandula8807
    @dimanrandula8807 29 วันที่ผ่านมา

    Great 👍🏻

  • @dhilanramesh8614
    @dhilanramesh8614 28 วันที่ผ่านมา +1

    Am very interesting in this video

  • @roshin.fernando
    @roshin.fernando 27 วันที่ผ่านมา +2

    අහන් ඉන්න නියමයි. ❤. ඉසුරුවා ආවා කියන්නේ, මතක්වෙන්නේම (no offence) ඉස්කොලේ කාලේ වටකරන් නයිඅරපු යාලුවාව.❤

    • @NMM69
      @NMM69 16 วันที่ผ่านมา

      Yes

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 19 วันที่ผ่านมา

    ❤ Super

  • @tharakadoo
    @tharakadoo 28 วันที่ผ่านมา +2

    Premiere eket tikak baluwa. Dan balanne 3rd time. Hamadama winadi 10k ahaddi ninda yanawa 😂

  • @don_naven
    @don_naven 25 วันที่ผ่านมา

    Mea wage podcast thamai apita onee ❤❤

  • @naveendisnaka2590
    @naveendisnaka2590 28 วันที่ผ่านมา

    ayye cam eke quality eke avulak tiye mokak hari puluwannam eka hari gassanna.podcast eka supiri❤

  • @prabathelkaduwa9883
    @prabathelkaduwa9883 29 วันที่ผ่านมา +2

    ඉසුරු තමා ඕනෙ 😌👍😂

  • @gaminifernando9219
    @gaminifernando9219 29 วันที่ผ่านมา +2

    Sorry guys Audio is very clear .please do something !

  • @pradeepapeiris7091
    @pradeepapeiris7091 29 วันที่ผ่านมา

    Science Fiction ..!but interested 🎉❤

  • @rameshsilva8212
    @rameshsilva8212 27 วันที่ผ่านมา

    👍
    Film industry එක ගැනත් වීඩියෝ එකක් කරන්න Jayantha Chandrasiri වගේ Director කෙනෙක් එක්ක.

  • @hansaraperera744
    @hansaraperera744 29 วันที่ผ่านมา

    🔥🔥🔥

  • @PasanRathnayakee
    @PasanRathnayakee 29 วันที่ผ่านมา

    Isuru mama ❤️

  • @akalankawithanaarachchi7823
    @akalankawithanaarachchi7823 2 วันที่ผ่านมา

    ♥️

  • @sachinrajapaksha.
    @sachinrajapaksha. 28 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @direxmedia
    @direxmedia 29 วันที่ผ่านมา +7

    Plz buy a mic

  • @mihinindipa2057
    @mihinindipa2057 29 วันที่ผ่านมา +2

    ඉසුරු අවා කියන්නේ අතල් තමා

  • @isurumranasinghe4782
    @isurumranasinghe4782 28 วันที่ผ่านมา

    Isuru ❤❤

  • @immortalabstracter1572
    @immortalabstracter1572 28 วันที่ผ่านมา

    Roswell incident eke leaked documents theyena Alien interview book eka gana podcast ekak karannako.

  • @Sritech000
    @Sritech000 26 วันที่ผ่านมา +1

    Bro volume enne sanjayage විතරයි anik ayage madi

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 29 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️👍

  • @dileepasamaranayake7433
    @dileepasamaranayake7433 27 วันที่ผ่านมา

    Mekanm maru aa❤❤

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 19 วันที่ผ่านมา

    Jaffna library එකේ තියනවා Micro archives

  • @amilaudayanga7788
    @amilaudayanga7788 27 วันที่ผ่านมา

    ඉක්මනටම quality Sound system එකකින් පොඩ්කාස්ට් එක update කාරමු❤

  • @chamithdharmasena8159
    @chamithdharmasena8159 22 วันที่ผ่านมา

    I L L U M I N A T E & Freemasons ගැන එකක් ඕනෙ

  • @azioassassin6601
    @azioassassin6601 12 วันที่ผ่านมา

    Aiye isuru aiyage voice eka thava tikak clear karanna balanna 1.75 dala ahana kota isuru aiya himin kiyana samahara than ahenne naaa

  • @user-bo7yt9pd6j
    @user-bo7yt9pd6j 25 วันที่ผ่านมา +1

    අනේ පුළුවන් නම් හිනා නොවී ඉන්න තියෙනවා බොරුවට හිනා වෙනව කියල අනිත් එක කියන දේ ඇහෙන් නෑ හිනා වෙන නිසා ඕන් නම් ටිකක් හිනා වෙන්න .වැඩසටහන හොදයි

  • @JAPAN_BOYZ
    @JAPAN_BOYZ 28 วันที่ผ่านมา

    Sound eka improve karanna

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 29 วันที่ผ่านมา

    මයන්ඩ් කනෙක්ට් වෙතෑකිනං එතනට යන්න මැප් මොකටද එහෙම කනෙක්ටඩ්නං පාර වැරදුනේ කොහොමද

  • @thilinapramod5117
    @thilinapramod5117 28 วันที่ผ่านมา +1

    අර මනුස්සයා off the record කියලා කියන සේරම ටික දැන්මා නෙහ් 😂

  • @ridmaherath6712
    @ridmaherath6712 28 วันที่ผ่านมา

    50:33 YAcai 🥲🔇

  • @akilabandara1137
    @akilabandara1137 29 วันที่ผ่านมา +1

    isuru bosa koheda athal ethana....😅😅

  • @Chamath_Bandara_
    @Chamath_Bandara_ 28 วันที่ผ่านมา

    හොල්මන් එක දාන්නෙ නැද්ද ආයි

  • @dhilshan6693
    @dhilshan6693 29 วันที่ผ่านมา

    ඉසුරුගේ සම්පුර්න නම මොකක්ද තව youtube චැනල් එකේ නමත් මොකක්ද

    • @dstrktr666
      @dstrktr666 28 วันที่ผ่านมา

      Isuru Sampath Abeywickrama :) Astro Moss is my channel. I'm opening a new one related to the Paranormal in a few weeks.

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma 29 วันที่ผ่านมา

  • @lasithagunawardhana2197
    @lasithagunawardhana2197 23 วันที่ผ่านมา

    🤎🤎🤎

  • @supuwa18
    @supuwa18 15 วันที่ผ่านมา

    52:04 මොනවාද ඉසුරු හුත්.......tho ගන්නේ😂

  • @Sinhalayaki
    @Sinhalayaki 28 วันที่ผ่านมา

    මලක් ගැහුවාම ඔහොම හිතෙනවා බන්

  • @pakaya8007
    @pakaya8007 28 วันที่ผ่านมา +6

    මටනම් හිතන්නේ සජිත් කියන්නේ පිටසක්වල ජිව්යෙක් .

  • @janidunimsara
    @janidunimsara 21 วันที่ผ่านมา

    Carbon dating physics walata ugannanne.. not chemistry😁😁

  • @newsfirelk6782
    @newsfirelk6782 29 วันที่ผ่านมา

    සාමාන්‍ය මේ ලංකාවේ යුද්ධවලත් සතුරෝ ඉන්න පැත්තකට හෙලිකොටරයක් වැටුන නම් ආයේ ගිහින් ඒකේ කැලි ගන්න බැරි වෙන්න පුපරලා දාලා එන්නේ... එහෙම වෙන කොට ඔච්චර දියුනු පිටසක්වල ජිවිත බැරි වුනාද අයේ ඇවිත් රිවස් ඉංජිනර් කරන්න බැරි වෙන්න ඒ යාන විනාශ කරන්න ? ඔය පිටසක්වල කතාත් ඇමරිකානු ,CIA වගේ ආයතනවලින් පතුරන කතා වෙන්න පුලුවන්, ඉතිහාසයක් නැති ඇමරිකාව පිටසක්ලව කතාවලින්ම කොයිතරම් ෆිල්ම් ගහලා තියනවද කෝ මිලියනයක් හොයලා ඇතිද ? කොයිතරම් යුධ පරික්ශණ පිටසක්වල යාන කියලා වහලා දලා ඇතිද ?

  • @anjanarajapaksha3256
    @anjanarajapaksha3256 27 วันที่ผ่านมา

    Teek dann amthak wela neda 😂

  • @chinthakaprasad1873
    @chinthakaprasad1873 22 วันที่ผ่านมา +1

    බයිලා වැඩියිනේ.

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 29 วันที่ผ่านมา +1

    ඇමරිකාව තමංගෙ බොරුවකට පෲෆ් හදනව වෙන්න බැරිද බොරු යානයක් හදල

  • @amilasampath4676
    @amilasampath4676 12 วันที่ผ่านมา

    බොරු කතා ඕවා.ඕවගෙ කතා ඕනතරන් එකඑක විදියෙ ඒවා තියෙනවා හරියට ෆිල්ම් එකක් වගෙ.මේ ඔක්කොම කතා.ඔන්න tv serious එකකුත් ඇවිත් තියෙනවා 3 body problem කියලා

  • @sachithamadupa6169
    @sachithamadupa6169 28 วันที่ผ่านมา

    en.wikipedia.org/wiki/List_of_astronauts_by_year_of_selection

  • @weerakkodythusantha5140
    @weerakkodythusantha5140 29 วันที่ผ่านมา

    ❤❤❤

  • @nadungimhana2476
    @nadungimhana2476 25 วันที่ผ่านมา

  • @Zen_ClipsYT
    @Zen_ClipsYT 28 วันที่ผ่านมา

    ❤❤❤