How to improve Math Skills/ Ways to improve Math Skills

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • How to improve Math Skills/ Ways to improve Math Skills.
    🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
    • How to overcome Lazine...
    🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
    🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
    • Learn English | නින්දෙ...
    🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
    • Artificial intelligenc...
    🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
    • නිලියක් වෙන්න ගිය මට ව...
    *************************************************************************************Contact me - wmhec.info@gmail.com
    ****************************************************************************************
    Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
    TikTok - wasanamaithree - / wasanamaithre. .
    #motivation #wasanamaithree #lecturer #university #education

ความคิดเห็น • 602

  • @vidushikalpani8433
    @vidushikalpani8433 8 หลายเดือนก่อน +117

    මටත් ඉගෙන ගන්න ඕනි කියන ගැගීම තියෙනව කොච්චර පාඩම් කරත් මතක හිටින් නැ 😓❤

    • @Venuraranmina442
      @Venuraranmina442 17 วันที่ผ่านมา +4

      මටත් ඒ ප්‍රශ්නෙම තියනවා🥺

    • @user-wh5cg5re9j
      @user-wh5cg5re9j 15 วันที่ผ่านมา +4

      ඒක තමයි මට ත් තියෙන ප්‍රෂ්නේ

    • @KusumawathiKusumawathi-oj5pu
      @KusumawathiKusumawathi-oj5pu 12 วันที่ผ่านมา +3

      Matath😢😢😢😢

    • @Sewmini-tb5er
      @Sewmini-tb5er 4 วันที่ผ่านมา

      Mm matath😢

    • @user-nb3he8mt2v
      @user-nb3he8mt2v 3 วันที่ผ่านมา +1

      Matath eee kamai😢😢😢😢😢

  • @Nimalsiri6387
    @Nimalsiri6387 9 หลายเดือนก่อน +395

    අනේ ඔබතුමිය කියන දේ ඇත්ත ඒවුනාට මට O/L වලට කෝමහරි පාස් එකක් දාගන්න ඕනි තව මාස 4යි තියෙන්නෙ ඒත් මට ගණිතය අමාරුයි😢😢😢

    • @janithasankalpa5903
      @janithasankalpa5903 9 หลายเดือนก่อน +24

      මටත් ගනිතය අමාරුයි

    • @WMSBWanigasekara-zl2ec
      @WMSBWanigasekara-zl2ec 9 หลายเดือนก่อน +13

      🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓💗💗

    • @sadusadu1688
      @sadusadu1688 9 หลายเดือนก่อน +18

      මටත්.....අනේ...

    • @dulakshisamaranayaka3246
      @dulakshisamaranayaka3246 9 หลายเดือนก่อน +13

      Nangi 2023 o/l date kawadida

    • @Maleeshasasandhi
      @Maleeshasasandhi 9 หลายเดือนก่อน +14

      @@dulakshisamaranayaka3246 තාම කියලා නෑ . මැයි කියලා විතරයි දන්නේ

  • @user-lx2hi5gj6t
    @user-lx2hi5gj6t 8 หลายเดือนก่อน +39

    මගේ හිනයත් ඔබ තුමිය වගේ lecture කෙනෙක් වෙන එක මම මගේ හිනේ කොහොම හරි හැබැ කරගන්නවා❤

  • @dewantha_perfection
    @dewantha_perfection 10 หลายเดือนก่อน +195

    මම Grade 9 වෙනකල්ම මට 60වඩා ගන්නම බැරි වුනා mathsවලට..ඒත් grade 9 මැදදි මට ගොඩක් හොද සර් කෙනෙක් හම්බවුනා ඒ සර් මට ගණිතය වගේම confident level එකත් හැදුවා. ඒ නිසා දැන් මම A/L maths කරන්නෙ ඒ ලැබුන පන්නරය ඇත්තටම ගොඩක් වටිනවා..madam කිව්වා වගේම practise කරන එකත් ගොඩක් වැදගත් මන් ගොඩක් practice කරා thank you madam 💕 Hope this video will be important for most of others 🙏♥️

    • @chithiraranthisa1986
      @chithiraranthisa1986 9 หลายเดือนก่อน +4

      Kavuda sir

    • @dasuni3304
      @dasuni3304 9 หลายเดือนก่อน +5

      E sir kauda classes karanna koheda

    • @Mesproductions_lk
      @Mesproductions_lk 9 หลายเดือนก่อน +7

      කවුද සර්

    • @user-xj4rb1pl4j
      @user-xj4rb1pl4j 9 หลายเดือนก่อน +6

      අනේ ඒ සර් කව්ද ඔන්ලයින් ක්ලාස් කරනවද

    • @dewantha_perfection
      @dewantha_perfection 9 หลายเดือนก่อน

      @@user-xj4rb1pl4j pubudu Weerakoon kiyala sir kenek

  • @ashikihsan1946
    @ashikihsan1946 10 หลายเดือนก่อน +59

    වාසනා මිස්. ඒක ගොඩාක් හොඳ දෙයක් මිස් කිව්වේ කොහොමද ගණිතය විෂයට දක්ෂ වෙන්නේ කියලා. මමත් පාසල් යන කාලේ ගණිතයට හරි දුර්වලයි. මම O/L අසමත් වුණා ගණිතය අසමත් වුනා නිසා. මිස් කිව්වා වගේ අපේ පාසලේ සමහර ගුරුවරු ගොඩක් වේගයෙන් කියලා දෙනවා ගණිතය විෂය, සමහර ගුරුවරු හොඳයි, එයාල හෙමිහිට කියලා දෙන්නේ මම තේරුම් ගන්න පුළුවන් විදියට. ඒත් මිස් මට ගණිතය සමහර අංශ තේරුම් ගන්න පුළුවන්, සමහර අංශ කොච්චර ඉගෙනගත්තත් මගේ මොලේට තේරුම් ගැනීමේ ශක්තිය අඩුයි. වෛද්‍යවරු කිව්වේ මගේ මොළේ ස්නායු දුර්වල නිසා මට සංකීර්ණ දේවල් තේරුම් ගන්න අමාරුයි කියලා. ඒත් මම මිස්, සිංහල, ඉංග්‍රීසි ආගම සහ සමාජ අධ්‍යනය විෂයන් සමත් වුනා. මිස් වගේ කෙනෙක් මට ඒ දවස්වල හම්බවුනානම්, මම අනිවාර්යෙන් ගණිතය සමත් වෙනවා මිස්. මිස්ට පිං සිද්ධ වෙනවා

  • @lasanthishayamali8917
    @lasanthishayamali8917 9 หลายเดือนก่อน +44

    මිස් ...man 6 ශ්‍රේණියේ ... අනේ මිස් මටත් හරි විෂයක් තමා ගණිතය ... මං අනිත් විෂයන්ට වැඩියෙන් ලකුණු 70 ට වඩා ගන්නවා ... එත් මිස් මට ගණිතයටයි , දෙමළටයි මට හැම වාරෙම ලකුණු 50 k wage thiyenne mis.. මං කොච්චර ගණන් හැදුවත් ටික දවසකින් ඒවා මට අමතක වෙනවා ... මං ගිය සැරේ පන්තියේ 1 මිස් ... මං මේ සැරේ පන්තියේ 4 වෙනියා ... ගණන් විෂයට මට ලකුණු අඩුයි ... මුලදී ගණන් හදනකොට මිස් හරි ලේසියි ... දෙවනි , තුන්වෙනි වාර විභාග වලදී ගණිතය ටිකෙන් ටික අමාරුයි ... අනේ මිස්ට ගොඩක් පින් මිස් ... ගණිතය උගන්නන මිස් මට ආදරෙයි ... එයාගේ දුවත් මං වගේමයි ... ඒත් මට ඒ මැඩම්ගේ විෂයට විතරක් ලකුණු අඩු නිසා ඒ මිසුත් හරි දුකින් ඉන්නේ ... මිස් ... මිස්ට තෙරුවන් සරණයි ...! මිස් ... 😪❤❤❤

    • @user-js1mk8ni3h
      @user-js1mk8ni3h 9 หลายเดือนก่อน +2

      Ane mis matath maths amarui thanks miss ❤❤

  • @JanakaShamal-db1ix
    @JanakaShamal-db1ix 4 หลายเดือนก่อน +6

    ඔබතුමියට ගොඩක් ස්තූතියි අපිට අලුත් බලාපොරොත්තුවක් එකතු කළාට ❤

  • @arunaaruna6675
    @arunaaruna6675 10 หลายเดือนก่อน +135

    Proffesor ,ඔබගේ පැහැදිලි කිරිමට අනුව ජානමය හේතු ගනිත ගැටලු නිරාකරණය තුල මමත් අත්වින්දා.මම ගනිතයට s පාස් එකක් ගත්තේ පුදුම අමාරුවකින්.හැබැයි ගනිතයට දුර්වලයි කියලා වැඩිහිටියන් සහ ගුරුවරුන් විසින් බලෙන් පොවලා ගනිතයට A ගන්න පුලුවන්වුනු අය හිටියා හැබැයි ඔවුන් අනෙක් විෂයන් වලට auto දුර්වල උනා.ඔවුන්ගේ අවධානය ධාරිතාවය එක විශයකට target unaa.

    • @notto45336
      @notto45336 10 หลายเดือนก่อน +11

      ඔබ දැන් කුමක් ද කරන්නේ

    • @lochi4821
      @lochi4821 10 หลายเดือนก่อน +14

      එහෙම නෑ.. ගණන් ලස්සන subject එකක්..
      හිතන්න ඕනි හැමවෙලාවෙම.. කටපාඩම් නොකර..

    • @samanpriyantha2938
      @samanpriyantha2938 9 หลายเดือนก่อน +5

      Ow math eka piligannawa

    • @sulanikakahandawaarachchi
      @sulanikakahandawaarachchi 9 หลายเดือนก่อน

      Hey rrtbvhghjrgbhnhfhyfrrhh hg grrdhybhy gferthhy jdeertvhhh jjdrthbu ctrr vhrshy dtybhycggy vhhrrgtyjbu jfryyhu hjuhvrgyyvhdrt ghrffvhtfgujjv asdervf hyynhuvyh kyyeejjjgtgggv fhht bhgdthjjuj ddgytbh yuhhtyuhtt bdrgh

    • @notto45336
      @notto45336 9 หลายเดือนก่อน

      @@lochi4821 ගණන් පාඩම් කරන්න බැ කොහොමත්

  • @lochi4821
    @lochi4821 10 หลายเดือนก่อน +77

    ඉගෙන ගන්න බැරි ළමයි කියලා කවුරුත් නෑ..
    හැමෝටම පුලුවන්. හැබැයි එක එක්කෙනාගෙ ක්‍රම වෙනස්.. එක එක්කෙනාට දේවල් තේරෙන විදිහ වෙනස්..
    මම ඉස්සරහට ආවා නම් ආවෙම මගේ ගුරුවරු නිසා.. maths කියන්නෙ හරිම ලස්සන subject එකක්..

    • @user-rv2lw2qb6q
      @user-rv2lw2qb6q 5 หลายเดือนก่อน

    • @dammikaaluthgedara6153
      @dammikaaluthgedara6153 4 หลายเดือนก่อน

      Maths harima lesiyi e welawata gana hadanna puluwan passe ba ayi e?

  • @himayadewmini2607
    @himayadewmini2607 10 หลายเดือนก่อน +77

    මැඩම් ලකුණු 100 ගත්තේ මොන ශ්‍රේණියෙ ඉන්න කොටද?

    • @sachinimuthumalanee3214
      @sachinimuthumalanee3214 6 หลายเดือนก่อน +4

      Ane ou matath danaganna oni

    • @SanjanaKaushan-uw4ob
      @SanjanaKaushan-uw4ob 2 หลายเดือนก่อน +5

      මැඩම් මම 😊ලකුණු 100 ගත්තා

  • @Dull1174
    @Dull1174 10 หลายเดือนก่อน +37

    අනේ ගොඩක් තැන්කුව් මිස්...මම අට වසර මට second term එකට maths වලට marks 35යි...🤧💫❤️‍🩹දැන් මට මගේ දුර්වලකම තේරෙනෝ...මම හෙට ඉදම් මිස් කීව විදිහට හරියටම වැඩ කරනවා..මාව morivete කලාට thnks මිස්...😖💝✊

  • @dinushidinu04
    @dinushidinu04 9 หลายเดือนก่อน +62

    මාත් මැඩම් ඔය ටිකමයි උනේ. මන් 2020 O /l කරේ මැඩම්. මගේ මුළු ප්රෙතිපලය A 2 B 3 c 3 මැඩම් හැබැයි ගණන් ෆේල් උනා. ඒත් මන් ගණන් වලට ගොඩක් ආසයි මැඩම්. සමහර දේවල් මට තේරෙනවා. මන් ගොඩක් අසාවෙන් හිටියේ විද්‍යා අංශයෙන් අද්‍යාපනය හදාරන්න උසස් පෙලට මැඩම් 😖. ඒත් ගණන් ෆෙඉල් නිසා කලා විෂය දාරාව තමයි කරන්න උනේ. ඒත් මන් ආස කලා. ගොඩක් අඩුව මැඩම්.2 පාරත් ගොඩක් මහන්සියි වෙලා ලීවා ඒත් W එකක්. ඊටපස්සේ මන් ගණන් ණයට ගණන් කල නිසා පාසලෙනුත් ඉවත් කරලා දැම්ම. දැන් 3 පාර ලියල ප්රෙතිප්ල එනකම් බලන් ඉන්නවා මැඩම්. මේ සැරේ නැති උනොත් මගේ සරසවි සිහිනය බොද වෙනවා මැඩම්. මන් කලා විෂයන් වලට හොදට ලකුණු ගන්නවා මැඩම්. ඒත් මේක ලොකු පීඩනයක්. කොන් උනු වාර ගනන godai මැඩම්. ඕනේ තරම් අඩල ඇති. මන් ගොඩක් මහන්සියි උනා මැඩම්. මගේ ජිවිතේ ගණන් විශයක්ට බාර දීලා මන් අද බලන් ඉන්නවා. ඒත් ජිවිතේ දිනනවා කොමහරි මේක කියවන නංගිලා, මල්ලිලට කියන්නේ මැඩම් කියන විදිහටම කරන්න. මට උන දේ මේ ලෝකේ කාටවත් වෙන්න එපා 😭😭

    • @suduhaminesuduhamine5729
      @suduhaminesuduhamine5729 9 หลายเดือนก่อน +7

      Oyata puluwan aniwaryenm ❤

    • @dinushidinu04
      @dinushidinu04 9 หลายเดือนก่อน +1

      @@suduhaminesuduhamine5729 thank you oyay♥️

    • @thakshilasewwandi5997
      @thakshilasewwandi5997 9 หลายเดือนก่อน +10

      මමත් ඔයා වගේ එක්කෙනෙක් තමයි. ඒත් මම ඉගෙන ගන්නේ grade 10. 2024 අවුරුද්දේ O/L exam.

    • @Game_space777
      @Game_space777 9 หลายเดือนก่อน +4

      Ajantha sage play list eka balanda

    • @user-xj4rb1pl4j
      @user-xj4rb1pl4j 9 หลายเดือนก่อน

      ​@@thakshilasewwandi5997මාත්😢

  • @umendiehansa5658
    @umendiehansa5658 หลายเดือนก่อน +6

    මගෙ බය නැති වුණා ගොඩක් පින් 😊😊

  • @tashmir5832
    @tashmir5832 9 หลายเดือนก่อน +18

    Professor , ශිශ්‍යත්ව විභාගය සහ ඒ දරුවන්ගේ ඉදිරි විභාග ගැන දෙයක් කියනවානම් වටිනවා. . ළකුණු 5 කින් පමණ fail වුනාම දරුවන් මානසිකව වැටෙනවා .. උපදෙස් ටිකක් දෙන්න මැඩම් ඒ හිත් හදාගන්න.

  • @Pulina211
    @Pulina211 9 หลายเดือนก่อน +15

    Although my mother is a maths teacher ,maths is hard to me..but watching this video will be a help to me to solve that error..🔥❤❤

  • @nathashadanadari1762
    @nathashadanadari1762 9 หลายเดือนก่อน +20

    ඉස්කෝලෙ වල ගුරුවරුත් ටිවුශන් ගුරුවරු වගේ හොදට ඉගැන්නුවානම් ලංකා වෙ ගොඩාක් දුප්පත් ලමයි මීටවඩා ඉගෙන ගන්නවා. කතානම් කියයි ඕනි තරම් ඒත් ගමක පොඩි ඉස්කෝලෙක ඉගෙන ගත්තු ලමයි දන්නවා ඒ ගුරුවරු කොහොමද උගන්නන්නෙ කියලා . මන් OLවෙනකම්ම ගියෙ ගමේ පොඩි ඉස්කෝලෙකට මොකද මන් ශිශ්‍යත්ව විබහගේ ෆේල් අපේ ඉස්කොලෙ හොද ගුරුවරුත් හිටියා නෑ කියන්නෙ නෑ ඒත් ගොඩාක් ගුරුවරු උගන්නන එක එච්චර හරි නෑ. මන් ඒ නිසාම හැම විශේකටම වගේ ටිවුශන් පන්ති ගියා. අපේ ඉස්කොලෙ 2020 අවුරුද්දෙ හොදම OL රිසාල්ට් එක උනේ මගේ රිසාල්ට් එක. අපිට ඉස්කොලෙ සිංහල දෙමළ බුද්දාගම ඉගැන්නුවේ පුස්තකාල බාර මැඩම් සමහර පාඩම උගන්නද්දි ඒවගෙ තියෙන දේවල් මැඩම් දන්නෙ නෑ අපිට හොයා ගන්න කියනවා. ඒත් ලොකු ලොකු ඉස්කොලෙ වලට එහෙම ගුරුවරු දාන්නෙ නෑ හොදම අයව දාන්නෙ. ඒත් මේක ගැන කවුරුත් කතා කරන්නෙ නැත්තෙ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක් ශිශ්‍යත්ව විබහගේ ෆේල් වෙලා පොඩි ඉස්කෝල වලට යන ළමයි ගොඩාක් හොදට අනිත් විබහග පාස් වෙලා කැම්පස් යනවා. ඒ නිසා පොඩි ඉස්කොලෙ වලටත් මෙයිට වඩා හොද ගුරුවරු දාන්න. ලොකු ඉස්කොලෙ වලම අඩු පාඩු හදන්නෙ නැතුව පොඩි ඉස්කොලෙ වලත් අඩු පාඩු හදන්න.

    • @PramodHeshan213
      @PramodHeshan213 9 หลายเดือนก่อน +3

      ඔයා කියන කතාව ඇත්ත මට ශිෂ්‍යත්වයට ලකුණු දෙකයි මදි උනෙ ඒත් මම තාමත් යන්නෙ ගමේ ඉස්කෝලෙට කිසිම subject එකක් හරියට උගන්නන්නෙ නැහැ. ගුරුවරු හිටියට එයාල phone එක ඔබනව අපිට ගෙදරින් ප්‍රශ්න හදල උත්තර ලියන්න කියනවා ඒත් මම හැම subject එකකටම class යනව මට 2nd term test ekata 878 marks 900න් මම හිතනව මට 9A ගන්න පුලුවන් වෙයි කියල 🙂♥️

    • @lalanitekla8128
      @lalanitekla8128 9 หลายเดือนก่อน

      ​@@PramodHeshan213එහෙමද

    • @PramodHeshan213
      @PramodHeshan213 9 หลายเดือนก่อน

      @@lalanitekla8128 hmmm 🙂

    • @ssulochanaperera5923
      @ssulochanaperera5923 9 หลายเดือนก่อน

      What they have to change in Sri Lanka education 🤔?the real answer is teaching methods.👀

    • @PramodHeshan213
      @PramodHeshan213 9 หลายเดือนก่อน

      @@ssulochanaperera5923 Yes, traditional methods should be abandoned.😶

  • @chapanilmini239
    @chapanilmini239 9 หลายเดือนก่อน +12

    මම තේරුම් අරගෙන ඉන්නේ මට ගණන් බැ එත් අද ඉදන් මම ඉගෙන ගන්නවා මිස් කියපු විදියට

  • @hashinikaranasingha3122
    @hashinikaranasingha3122 9 หลายเดือนก่อน +27

    තැන්ක්ස් ඔබගේ පැහැදිලි කිරීම ට ❤❤❤

  • @Chuti_Nethuka
    @Chuti_Nethuka 9 หลายเดือนก่อน +8

    මම ගොඩක් ආස විෂයක් maths කියන්නේ. ඉතින් ආසාව නිසාම ගනන් වලට වැඩි ලකුණු gannwa hamdama

  • @nilanthilakmali1356
    @nilanthilakmali1356 9 หลายเดือนก่อน +13

    ඔබ තුමිය ට ගොඩක් ස්තුතියි ❤🙏

  • @dpkjayasekara8250
    @dpkjayasekara8250 10 หลายเดือนก่อน +26

    සුවපත් වෙත්වා....!!!

  • @charithbro3852
    @charithbro3852 9 หลายเดือนก่อน +16

    ඔබට පිං ඒත් මට වයස 33 ක් ගනං මිස් නිසා මං ol පේල් වෙලා කම්කරැ රැකියාවක් කරන්නේ😢😢😢

    • @user-ru7ss5sf7b
      @user-ru7ss5sf7b 17 ชั่วโมงที่ผ่านมา

      Math ehemai eth mokada karanne aluthin ol karamu

  • @chandanijayarathna3952
    @chandanijayarathna3952 4 วันที่ผ่านมา

    මැඩම්ට බොහොම ස්තුතියි මැඩම් . මැඩම් මේ දීපු උපදෙස් බොහොම වටිනවා . මන් අද ඉදන්ම මැඩම් කියපු දේවල් කරනවා . මැඩම්ට ගොඩක් ආදරෙයි මන් ❤😊🎉

  • @chamicurten2140
    @chamicurten2140 9 หลายเดือนก่อน +8

    Thank you madam පැහැදිලි කිරීමට ❤❤❤❤

  • @sadusadu1688
    @sadusadu1688 9 หลายเดือนก่อน +8

    අනේ මටත් ගණිතය ගොඩක් අමාරුයි....අනේ miz මම මොනවද කරන්න ඕනී...මට බයයි මේ කාලය ඇති වෙයිද කියලා....😔😔😔😔

  • @user-tq9ft5cv9x
    @user-tq9ft5cv9x 9 หลายเดือนก่อน +4

    මැඩම්ගේ මේ විඩීයෝ එක මට ගොඩක් වටිනවා.මම මැඩම්ගේ ජිවීතෙන් ගොඩක් දේවල් මගේ ජිවීතේට එකතු කර ගත්තා.මගේ ජිවීතේ turning point එක මැඩම්❤.

  • @dilkashiromani3549
    @dilkashiromani3549 9 หลายเดือนก่อน +8

    ඔබතුමියට බොහෝ පිං

  • @padminiranaweera1563
    @padminiranaweera1563 9 หลายเดือนก่อน +13

    Thank you madam 👍👍. I'm in grade 10. I follow your advices .

  • @mgchandralatha5510
    @mgchandralatha5510 2 หลายเดือนก่อน +3

    Thanku professor ❤😊
    Godak hoda video ekk mekh
    Mtth maths wlt lkunu adui😢 eth mn kohomhri maths goda dagnnva🥺❤

  • @randY__99
    @randY__99 9 หลายเดือนก่อน +32

    මේක මටත් වුන දෙයක් 9 වසරින් වගේ ගණිතය විෂයට බය වෙන්න ගත්තා. පොඩි ගනන් හදාගන්න පුලුවන් වුනාට අර සාධනය කරන්න කියන පාඩමත් එක්ක ලොකු බයක් දැනෙන්න ගත්තා. ගනන් වලට C එකක් ආවෙ ඒ නිසා. තාමත් එදිනෙදා ජිවිතයේ පොඩි පොඩි ගනන් මනෝමයෙන් හදාගන්න අමාරුයි. හිත කලබල වෙනවා. මොකද කරන්නෙ ඒකට 😢

  • @Mesproductions_lk
    @Mesproductions_lk 9 หลายเดือนก่อน +4

    මැඩම් .. මේ ප්‍රශ්න දෙකට උත්තර ඕනෙ
    1.ගුරුවරු කියලා දෙන දේ අවධානයෙන් අහන් ඉන්නෙ කොහොමද
    2. මේ කියලා දෙන දේ මේ අමතක වෙනවට මොකක්ද කරන්න්‍ර්

  • @heshanchamindu5717
    @heshanchamindu5717 9 หลายเดือนก่อน +3

    මැඩම් ගොඩක් ස්තූතියි මම දවසක මැඩම්ගෙ video එකක කිව්ව ගණන් වලට ලකුනු ගන්න මැඩම් ගණන් වලට ලකුණු ගත්ත විදිහ කියන්න කියල thank you මැඩම් මේ video eka genawata

  • @nadeeshashane-xl9dg
    @nadeeshashane-xl9dg 4 หลายเดือนก่อน +3

    ඇත්ත මිස්..අපෙ ඉස්කොලේත් එහෙම උනා😢😢😢 අපිව වෙන් කලා ඉගෙන ගන්න ලමයි ඉගෙන ගන්නේ නැති ලමයි වෙන් කලා..අඩුම කිසිම දෙයක් කියලා දුන්නේ නෑ...මාන් තාම එ දුක විදවනවා😞😞😞😞😞..මට ඕනී මැත්ස් කරන්නම ඔනී...මිස්😞

    • @chandanabasnayake5172
      @chandanabasnayake5172 19 วันที่ผ่านมา

      oyata puluwan mathematics ..oyage aramunama focus karnn good luck👊👍

  • @chamindawijenayaka3617
    @chamindawijenayaka3617 8 หลายเดือนก่อน +2

    ටීට ගොඩක් පින් අපිට වැදගත් වන දේවල් කියා දුන්නට
    ටීච නිසා තමයි අපි මේවා දන්නේ .ටීච කියපු විදියට මම කාලසටහනකුත් හැදුවා මම දන්න ඒකට වැඩ කරනවා ඒකට වැඩ කරපු නිසා මට තුන්වෙනි වාරයේදී හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් වුණා ටීචර් ගොඩක් ස්තූතියි 😊😊😊😊❤❤❤❤❤

  • @rajakarunaRajakaruna-kp9lx
    @rajakarunaRajakaruna-kp9lx หลายเดือนก่อน +1

    මැඩම් මට 6,7,8,9, ශ්‍රේණි වලදි ගණිතයට 80 ගනන් තිබුනා...නමුත් පස්සෙ මගෙ ලකුන 40න් නැවතුනා...මැඩම් මට කියන්න කතාවක් තියනවා...මම සාමාන්‍යෙන් අමාරු ගනන් ටීචර් කෙනෙක් ගෙන් අහගන්නවා...මට සාදාරන පිලිතුරක් ඕනි මිස්...දවසක් මම අමාරු පාස් පේපර් ගානක් අපෙ ටීචර්ගෙන් ඇහුවා.. ඊටපස්සෙ එයා ඇහුවා...ඒක නිපුනට දෙන්නද කියලා මට ඒපා කියන්න බෑනෙ මිස්...ඉතින් ඊට පස්සෙ දුන්න .....නිපුන කිව්ව මේක් මට තේරේන්නෙ නෑ කියලා...ටීචර් එයාටවත් මටවත් ඊටපස්සෙ ඒ ගාන කියලා දුන්නෙ නෑ මැඩම්...ඊට පස්සෙ ම්ම කාගෙන්වත් අහන්න ගියේ නැහැ.. මම තනියම පාස්ස් පේපර්ස් කරලා ලකුනු බෙලුවා...ඉස්කොලෙන් නම් මට හැමදාම ලැබුනෙ 40 ගනන් ම්ම පාස් පේපර්ස් කරද්දි මගෙ mcq එකට 60 ගනන් තිබුනා...අඩු උනේ 2පත්‍රයට ......මට සාමාන්‍ය පෙලට B එකක් තමා target ek....eyi mis guruvaru apita ehema karanne mis oya kiyana kathaa aththa nam mata therenne nAthi me prashneta uththarayak oni.....

  • @fathimaasma7827
    @fathimaasma7827 9 หลายเดือนก่อน +8

    Amazing lady amazing no words for her beneficial knowledge. Thank you ma'am.

  • @lasanthawduge509
    @lasanthawduge509 16 วันที่ผ่านมา +2

    Thanks mis තව මේ වගේ video දාන්න

  • @kingsleyshan7146
    @kingsleyshan7146 9 หลายเดือนก่อน +7

    Thank you soo much for ur explanation madam this is so useful to me I am aslo weaker student in maths 🙏🏻

  • @btsslarmyuma6531
    @btsslarmyuma6531 11 วันที่ผ่านมา

    මිස් කියපු හැම දෙයක්ම ඇත්ත. තෙරුන් ගත්තෙ හරියට ම මිස් විතරයි , thank you so much 😊❤

  • @user-gn2ob7ch2q
    @user-gn2ob7ch2q 10 หลายเดือนก่อน +19

    සුවපත් වේවා❤

  • @indranikumarasingha7705
    @indranikumarasingha7705 9 หลายเดือนก่อน +7

    Thank you maddem ❤ godak ......
    💝👍

  • @NethsriChamathkamadhuwanthi
    @NethsriChamathkamadhuwanthi 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති ඇත්තටම ගොඩක් වැටිලා වගේ හිටියේ ඒත් ,කරගන්න පුළුවන් කියලා විශ්වාසෙන් හිටියා ඉතිං ,මේ වචන ටික ගොඩක් හයියක් ,මේ පාර සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණදෙන්න ඉන්නෙ ඉතිං ගොඩක් තැන්ක්ස් වගේම පින් ,හරිම ආසයි කියලා දෙන,දේ අහගෙන ඉන්නෙ ,සතුටින් පරෙස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි මිස් ආදරෙයි ගොඩාක් ♥️♥️😊♥️♥️

  • @user-wz1vi1td6s
    @user-wz1vi1td6s 9 หลายเดือนก่อน +8

    Godak ස්තුති 💗

  • @user-fb6ro8wu4p
    @user-fb6ro8wu4p 7 หลายเดือนก่อน +2

    ඇත්තටම මට ගනන් ගොඩක් අමාරුයි හෙටත් ස්කූල් එකෙ එක්ස්සෑම් එකක් තියනව මිස් මන් මාර බයෙන් ඉන්නේ O/L වලට තව මාස 3යි තියෙන්නෙ අනේ මන් කෝම හරි ගනන් වලට මහන්සි වෙලා මිස් කිව්වා වගේ හොදට පාඩම් ටික කරගන්න්වා ඒත් මට ගනන් ගොඩක් අමාරුයි😢🥺😭😭

  • @SanathKarunanayaka-ey7lx
    @SanathKarunanayaka-ey7lx 5 หลายเดือนก่อน +2

    මිස් මම දැන් 10 වසරෙ මටත් ගනන් හරිම අමාරුයි ඒත් මම අද ඉදන් වැඩ කරලා A එකක් ගන්නව

  • @DimaAI-hg3cu
    @DimaAI-hg3cu 9 หลายเดือนก่อน +3

    හිත පාලනය කර ගන්න විදිය,නරක පුරුදු,ඇබ්බැහි වීම් වලින් මිදෙන විදිය,ස්වයං විනයක් පවත්වගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකො මැඩම...🙏🙏🙏

  • @user-ix5gn7vk6b
    @user-ix5gn7vk6b 7 หลายเดือนก่อน +1

    ඇත්තටම අක්කේ ඔයා කියපු කතාව ඇත්තමයි❤❤❤ ඔයා වගේ ගුරුවරයෙක් මට හිටියා නම්😢

  • @user-rn9ku4zn2i
    @user-rn9ku4zn2i 9 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි porffesor.❤

  • @BuddhikaKasunBandaara
    @BuddhikaKasunBandaara 9 หลายเดือนก่อน +11

    මට තියෙන්නේ ඔය දේ අනිත් පැත්ත මට කටපාඩං කරන ඒව මතක හිටින්නෙම නෑ. සිංහල කවි පාඩම් නැතුව මම හැමදාම පන්තියෙන් එළියේ😢

  • @ahamedsiraj8384
    @ahamedsiraj8384 9 หลายเดือนก่อน +1

    ඔයා මෙම video එක දැම්මට Thank you soo much.❤.

  • @hwsunilsantha5076
    @hwsunilsantha5076 9 หลายเดือนก่อน +2

    Thanks proffessor.you are very intelligent..my dosent like subject is maths..but I try winner maths

  • @kumuduneepushpalatha4578
    @kumuduneepushpalatha4578 8 หลายเดือนก่อน +2

    Madamge pahadili kirima godak vatinava ,❤😊 eth mage awasanavata mata me vedio eka hambune o/l iwaravela ididdi . Man ganan valata godak durwalai 7 idala , ithin kohomhari hari man ekata A ekak ganna godak mahansi vela vada kara eth anthimata mata hambune s ekak . E madivata hamadama 80-90 science valata gaththa mata o/l venakanma kapawunu subjects me 2 tama hambume s . Hithaganna baruwa hitiye mechchara mahansi vela vada karapu mata e 2ta s hambune ai kiyala . ithin eka nisa dan mama art karanne , asaven hitiye science eth 🤷. Kamak ne anthimeta mata godak sathutu hithuna mokada me vidihe vedio ekak madam man vage anith ayatath kiyala dipu eka gena.👍🙂 kiyamanak thiyenavane samahara" api kamathima dewal apita nathi venne apita mokakhari universe eken padamak kiyala denna hadanava athi " kiyala. E monava unath thamange kepavimata hoda result ekak hamotama kawadaharianiwaryenma labewa ❤👍

  • @seltonselton2393
    @seltonselton2393 10 หลายเดือนก่อน +40

    Dear professor , ❤
    Thank you very much 😊 for helping me to suit my needs ❤❤
    May you have the opportunity open the eyes more children ❤️
    Blessing to that lucky teacher who taught you ❤
    බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @playtimegost5616
    @playtimegost5616 9 หลายเดือนก่อน +5

    Content එක short and sweet විදියට දෙනවනම් හොදයි...
    මොකද, අවශ්‍යම දෙ ගන්න ගොඩඩඩ වෙලාවක් අනවශ්‍ය වෙලාවක් වැය කරන්න වෙනවා..
    මෙ වැඩිපූර කතා හොදයි ලමයින්ද උගන්වන්න දගලන අම්මලට....
    සමාවෙන්න මම කියපූ විදිහෙන් වෙදනාත්මක හැගීමක් ඇති උනානම්.
    මෙ දෙවල් උගන්නන එකනම් ඇත්තටම හොදයි..
    මෙක ඉතින් මගෙ අදහස..

  • @vimashadewmini3805
    @vimashadewmini3805 9 หลายเดือนก่อน +3

    Ana tanks miss ma kiyapu daval mata godak vatinava🥰❤️

  • @gunasekaradarmasiri4868
    @gunasekaradarmasiri4868 10 หลายเดือนก่อน +4

    Thank you 💓Thank you so much teacher .mata meeka godak watina video ekak.mama grade 9 mata bari subject ekakata thiyenneth maths.teacher kiyapu dewal hithata aran mama mee vidihata try karala lakunu hadagannawa.thanks teacher 💓

  • @akarshana2663
    @akarshana2663 8 หลายเดือนก่อน +2

    Madam math asai madam wage wenna lecture kenek wenna godak asaii mn habay mge presentation skills communication skills aduuii mn wadiya katha karanna daksha na...eth mn madam ge confidence gana dala thibba video eka baluwata passe mn hithagatta madam wge matath e adu padu hadagnn oni kiyla....eth eka karanne kohomda kiyla mta idea ekk na ...plzz madam, madam kohomda confidence hadagatte kiyla video ekak karannko ekata tips tikak dennako.....🥺❤❤

  • @thusharijayalath5184
    @thusharijayalath5184 9 หลายเดือนก่อน +9

    Thank you professor

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 9 หลายเดือนก่อน +9

    ඔබගේ වීඩියෝ වල ගුණාත්මක බවින් යුක්තයි. කලර් කම්බිනේෂන් වගේ හැම දෙයක්ම ගැන හිතලා තියෙනවා. ඒ්ත් එක තාක්ෂණික අඩුපාඩුවක් තිබේ. ඒනම් අප HD1080 රෙසුලුෂන් වලින් බැලුවත් සෑම වීඩියෝවක්ම Blur වෙලා තමයි පේන්නෙ...... ඒ් ගැනත් සිතන්න....

  • @studywithadi4559
    @studywithadi4559 10 หลายเดือนก่อน +2

    Madam man mepara oleval liyanne man madamva issallama dakke tv eken math godak dakshana eth madam gana ahala mata mara asavak ava lecture kenek venna man kohama hari lecture kenek venava madam ...❤ madam ta godak pin

  • @nadeekarajapaksha9920
    @nadeekarajapaksha9920 9 หลายเดือนก่อน +1

    mage puthath obathumiya kiwa kenek mamath manashikawa wetila inne den eya inne gr7 lakunu 6,7 ganne kisima awadanayak denne.class kihipayakatama demma e hema thenakama kiyanne awadanaya ne durwalai kiyala.oba thumiya dunna upades karala balannam.godak pin

  • @rangerover2024
    @rangerover2024 10 หลายเดือนก่อน +8

    මම AL.වලට MATHS කරන්නේ
    අනේ මට maths papers එහෙම කරන කොට වෙලාව මදි වෙනවා නේ
    E කියන්නේ මගේ ගානක් හිතලා හදන්න පුළුවන් but මට ලියන speed එක මදි නේ......
    ඒක combined වලට විතරක් නෙමෙයි physics වලට එහෙමත් ඒක එහෙමමයි😮😮😮😢😢😢
    පිළිතුරක් dennko ගනන් හදන speed එක වැඩි කරගන්න 🤲🤲🤲

    • @ae5934
      @ae5934 10 หลายเดือนก่อน +2

      එකනම් ඉතින් ගනන් හදලා හදලම තමා speed එක වැඩි කරගන්න වෙන්නෙ

    • @rangerover2024
      @rangerover2024 10 หลายเดือนก่อน

      @@ae5934 mm ඒක තමා ගොඩක් කස්ටිය කිව්වේ........එහෙනම් ඉතින් ඒක තමයි කරන්න වෙන්නේ 🤲🤲🤲

    • @Game_space777
      @Game_space777 9 หลายเดือนก่อน

      gannan godak heduwa kiyala gannan puluwan wenne ne ,hariyata thiyariya oluwata da Ganda ethakuta speed eka ibema hedei

    • @Jieun981
      @Jieun981 9 หลายเดือนก่อน

      මටත් 😢

  • @anuradhalanka984
    @anuradhalanka984 9 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තූතියි මිස් 🙏

  • @IMusic23
    @IMusic23 10 หลายเดือนก่อน +1

    Amaru ganan thora gena hadanna try karanna nitharama..Mathes hithana tharam amaru na..godak aya amarui kiyala hithala akamaththen subject eka igena ganne..wargapala parima ganan thiyanawa godak hithla hadanna ona ewa..anna e wage ganan try karanna..ada dawase try karala bari una kiyankoo kagenwath ahanna epa..aye aye try karanna..hodata e ganata focus karala mole wehesawanna..e ganata adala note eka ganna..ganan hadanna ona practice eka suthra kata padam karala ganan hadanna ba..e nisa nitharama ganan hadanna..dannema nathuwa oya waddek wei❤️mathes puluwan kiyanne anith subject gemak naa (habai padam karoth)🙂❤️

  • @chandranipriyangika
    @chandranipriyangika 10 หลายเดือนก่อน +2

    Aththatama godak watinawa math ganan wishayata hrima durwalai kochchara uthsaha karath term test waladi ganan walata lakunu adui .oya kiyapu hama karunakma godak watinawa

  • @NMDRathnayake
    @NMDRathnayake 9 หลายเดือนก่อน +2

    thanku verymuch madam!... 🙏💐😍

  • @WisdomWithUs
    @WisdomWithUs 6 หลายเดือนก่อน +2

    Madam,ගණිතය ඉගෙනගන්න හොද channels කියන්නකෝ

  • @nuv_2023
    @nuv_2023 10 หลายเดือนก่อน +7

    Thanks madam ... could please do a video about science please 😊

  • @thushanipriyanka-qo5hr
    @thushanipriyanka-qo5hr 10 หลายเดือนก่อน +5

    Thank you miss!!!💐❤️💐

  • @hansakakarunaratne4278
    @hansakakarunaratne4278 9 หลายเดือนก่อน +8

    Day by day, shes becoming beautiful , intelligent and helpful to others. What a lady!!!

  • @DilshaniJayasundara-sb7ho
    @DilshaniJayasundara-sb7ho 10 หลายเดือนก่อน +18

    ඔව් මැඩම් මටත් අමාරැම දේ ඒත් ඉගෙන ගන්න උත්සහා කරනවා 🥰

  • @user-gh8yr9cv3v
    @user-gh8yr9cv3v 9 หลายเดือนก่อน +5

    අනේ මැඩම් ගණන් හදන ක්‍රම අමතක වෙනවනේ එකට මොකද කරන්නේ... 😳😳🥺🥺

    • @Maleeshasasandhi
      @Maleeshasasandhi 9 หลายเดือนก่อน +2

      නිතරම papers කරන්න

  • @indikarathnayaka8426
    @indikarathnayaka8426 9 หลายเดือนก่อน +2

    මටත් මේ subject එක අමාරැයි ඒකට හේතුව තමයි මට ඒක ගානක් ගත්තම ඒ ගානේ step මතක තියාගන්න බැනේ ඒකට මොකද කරන්නේ මිස්😢

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p 10 หลายเดือนก่อน +3

    DEERGAYU VEHVA ADHARANEEYA SOYURIYA. CHIRAN JAYATHU. NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI

    • @user-ux9md5dp9p
      @user-ux9md5dp9p 9 หลายเดือนก่อน

      God bless you ❤️

  • @LAKSHANBOY-SL
    @LAKSHANBOY-SL 9 หลายเดือนก่อน +5

    Thank you miss ❤❤

  • @ramaniniloosha8571
    @ramaniniloosha8571 9 หลายเดือนก่อน +1

    මැඩම් මම O/L කෙනෙක්..මට හැම විෂයකටම හොඳට ලකුණු තියෙනවා.😁ඒත් Science ටිකක් අමාරුයි.Science පාඩම් කළාට ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න අමාරුයි.☹️Science වලටත් Video එකක් කරන්නකෝ 🤗

  • @chandikadamayanthi2636
    @chandikadamayanthi2636 หลายเดือนก่อน

    Thank you madam for your advices. I'm having some average marks for maths.But I hope to follow your methods to go to for a high mark❤❤

  • @chathuriekanayake7595
    @chathuriekanayake7595 9 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝ එකක් මැඩම් ❤️ ඒත් මට විද්‍යාව ගොඩක් අමරුයි ඒකට මොකද කරන්නේ ?

  • @damayanthimangala913
    @damayanthimangala913 9 หลายเดือนก่อน +4

    අනේ මිස් මම 9 ඉන්නෙ අපිට පාඩම් වැඩ කරන්න ක්‍රමයක් කියන්නකො

  • @RoshanSilva-bu3hf
    @RoshanSilva-bu3hf 4 หลายเดือนก่อน +1

    Thank you madam for this video

  • @umendiehansa5658
    @umendiehansa5658 หลายเดือนก่อน +2

    Ane oyata gotak pin😊

  • @priyanthasamankumara6480
    @priyanthasamankumara6480 4 หลายเดือนก่อน +1

    අනේ මැඩම් ඔබ තුමිය කියන දේ ඇත්ත. ඒ උනාට මට ගණන් විෂය හරිම අමාරුයි.

  • @asokapunchibandara914
    @asokapunchibandara914 10 หลายเดือนก่อน +5

    ගොඩක් ඉස්තුතියි මැඩම්

  • @Estaetique3
    @Estaetique3 10 หลายเดือนก่อน +14

    Thank you teacher the things that you said really stuck in my brain
    Iam a grade 8 student my teachers likely to get the student who goes fast but not me .
    Today onwards I will study maths as you say
    👏👏😀

  • @vajirapremarathne9493
    @vajirapremarathne9493 9 หลายเดือนก่อน +6

    Thank You ❤

  • @chandimabamunusinghe-gt7zz
    @chandimabamunusinghe-gt7zz 9 หลายเดือนก่อน +3

    Proffesor,
    Mata maths walata good marks thiyenawa, eth mage hodama yaluwanta thiyenne 10-12% eyalata mn udaw karanna haduwat eyalata uvamanawak nah. Eyalata unanduwak nah,kisima vishayakata eya daksha naha. Mama inne grade 9 miss puluwan nam eyalata udaw karanna vidiyak kiyannako. Eyalata kisima unanduwak naha miss. Eyalawa goda danna vidiyak kiyannako. Please

  • @විශ්වmracle
    @විශ්වmracle 9 หลายเดือนก่อน +3

    Thank you madam

  • @user-kk8pd5uf4w
    @user-kk8pd5uf4w 24 วันที่ผ่านมา +1

    Me vage vidio danavata thankyou madam god bless

  • @dilininisansala-pd5mv
    @dilininisansala-pd5mv 9 หลายเดือนก่อน +2

    Thawa ලස්සන koatask dennakoa.හැරීම ලස්සනයි .😍

  • @srilankaaustralia2850
    @srilankaaustralia2850 9 หลายเดือนก่อน +11

    Maths නම් ලේසි විද්‍යාව අමාරුයි . විද්‍යාව හදාගන්න විදිහ කියන්නකෝ

  • @ruwinitharanga
    @ruwinitharanga 9 หลายเดือนก่อน +3

    Thank you miss

  • @suranjidesilva4407
    @suranjidesilva4407 10 หลายเดือนก่อน +3

    Madam kiyla dena deval godak vatinva thank you madam ♥️😘

  • @dmabeyrathna2876
    @dmabeyrathna2876 9 หลายเดือนก่อน +3

    Thaks madam ❤️

  • @minulagethmin4901
    @minulagethmin4901 9 หลายเดือนก่อน +3

    ස්තූතියි miss

  • @sansalarajapaksha4204
    @sansalarajapaksha4204 10 หลายเดือนก่อน +5

    Thank you madam.💐

  • @user-cg9ls1bt6e
    @user-cg9ls1bt6e 9 หลายเดือนก่อน +2

    Thak you Akki

  • @vimalagunarathna2958
    @vimalagunarathna2958 9 หลายเดือนก่อน +3

    Thanks madam 👍❤

  • @idea-one9337
    @idea-one9337 10 หลายเดือนก่อน +7

    මැඩම් , ඇයි අම්මලා තාත්තලා මෙඩිසින් ඉන්ජිනීරින් වගේ දේවල් වලට යන්නම අපිට බල කරන්නෙ, එපා වෙනවා 🥲😑

  • @user-rn7pr8om4x
    @user-rn7pr8om4x 8 หลายเดือนก่อน

    ඇත්තටම ඔයා කියන දේවල් හරියට ම හරි ඔයත් අපි වගේ ගනන් බැරිව හිටපු කෙනෙක් නිසා තමා මෙ විදිහට හරියට ම කියන්නෙ..ඔය ප්‍රශ්නමයි තියෙන්නෙ අපිටත්...😢මන් දැක්ක අපිව තෙරුම් ගත්ත එකම එනා ඔයා...

  • @RanudiHasindi-ln1bf
    @RanudiHasindi-ln1bf 10 หลายเดือนก่อน +4

    Thankyou so much madam💓❤️🌹✨️