මගේ o/l results ආවා. මට A-3, B -3, S ,3 මට ගණිතය , English , විද්‍යාව මට S තියෙන්නේ මට හරිම දුකයි S thiyena nisa mata deweni sareta kohomahari ganan walata A daganna oni anith wishayan dekatath A oni mama lecture wenna thamayi kamathi art paththen mata palaweni para me subject thunata sammana nathi nisa lecture kenek wenna bari weyida
Miss mm giya aurudde (2024) thamai O/l kare. Mm e dawaswala me video ek beluwa. Me video ek nisa mm O/l ganithayata B ekak gaththa. Mt marama sathutui miss. E dawaswala puduma dukak, epavimak, bayak hithe thibba. Eth me video ekata pin sidda wenna mm ada A/L karanawa. Thank you so much miss❤❤❤❤❤
Madamge pahadili kirima godak vatinava ,❤😊 eth mage awasanavata mata me vedio eka hambune o/l iwaravela ididdi . Man ganan valata godak durwalai 7 idala , ithin kohomhari hari man ekata A ekak ganna godak mahansi vela vada kara eth anthimata mata hambune s ekak . E madivata hamadama 80-90 science valata gaththa mata o/l venakanma kapawunu subjects me 2 tama hambume s . Hithaganna baruwa hitiye mechchara mahansi vela vada karapu mata e 2ta s hambune ai kiyala . ithin eka nisa dan mama art karanne , asaven hitiye science eth 🤷. Kamak ne anthimeta mata godak sathutu hithuna mokada me vidihe vedio ekak madam man vage anith ayatath kiyala dipu eka gena.👍🙂 kiyamanak thiyenavane samahara" api kamathima dewal apita nathi venne apita mokakhari universe eken padamak kiyala denna hadanava athi " kiyala. E monava unath thamange kepavimata hoda result ekak hamotama kawadaharianiwaryenma labewa ❤👍
Madam man mepara oleval liyanne man madamva issallama dakke tv eken math godak dakshana eth madam gana ahala mata mara asavak ava lecture kenek venna man kohama hari lecture kenek venava madam ...❤ madam ta godak pin
මටත් ගනිතයවලට ලකුනු අඩුයි ඔබතුමිය කියපු දේවල් මම තේරැම් ගත්තා ඔබතුමියට ජේසු පිහිටයි
අනේ ඔබතුමිය කියන දේ ඇත්ත ඒවුනාට මට O/L වලට කෝමහරි පාස් එකක් දාගන්න ඕනි තව මාස 4යි තියෙන්නෙ ඒත් මට ගණිතය අමාරුයි😢😢😢
මටත් ගනිතය අමාරුයි
🧑🎓🧑🎓🧑🎓🧑🎓💗💗
මටත්.....අනේ...
Nangi 2023 o/l date kawadida
@@dulakshisamaranayaka3246 තාම කියලා නෑ . මැයි කියලා විතරයි දන්නේ
ඔබතුමියට බොහෝ පිං
මම Grade 9 වෙනකල්ම මට 60වඩා ගන්නම බැරි වුනා mathsවලට..ඒත් grade 9 මැදදි මට ගොඩක් හොද සර් කෙනෙක් හම්බවුනා ඒ සර් මට ගණිතය වගේම confident level එකත් හැදුවා. ඒ නිසා දැන් මම A/L maths කරන්නෙ ඒ ලැබුන පන්නරය ඇත්තටම ගොඩක් වටිනවා..madam කිව්වා වගේම practise කරන එකත් ගොඩක් වැදගත් මන් ගොඩක් practice කරා thank you madam 💕 Hope this video will be important for most of others 🙏♥️
Kavuda sir
E sir kauda classes karanna koheda
කවුද සර්
අනේ ඒ සර් කව්ද ඔන්ලයින් ක්ලාස් කරනවද
@@user-xj4rb1pl4j pubudu Weerakoon kiyala sir kenek
මගේ හිනයත් ඔබ තුමිය වගේ lecture කෙනෙක් වෙන එක මම මගේ හිනේ කොහොම හරි හැබැ කරගන්නවා❤
ඔබතුමියට ගොඩක් ස්තුතියි මේ video එක බැලුවට පස්සේ ගණන් හදන්න ගොඩක් ආස හිතුනා . Thank you again ❤❤
ඇත්තටම අක්කේ ඔයා කියපු කතාව ඇත්තමයි❤❤❤ ඔයා වගේ ගුරුවරයෙක් මට හිටියා නම්😢
මටත් ඉගෙන ගන්න ඕනි කියන ගැගීම තියෙනව කොච්චර පාඩම් කරත් මතක හිටින් නැ 😓❤
මටත් ඒ ප්‍රශ්නෙම තියනවා🥺
ඒක තමයි මට ත් තියෙන ප්‍රෂ්නේ
Matath😢😢😢😢
Mm matath😢
Matath eee kamai😢😢😢😢😢
මිස් කියපු හැම දෙයක්ම ඇත්ත. තෙරුන් ගත්තෙ හරියට ම මිස් විතරයි , thank you so much 😊❤
මගෙ බය නැති වුණා ගොඩක් පින් 😊😊
ඔබට පිං ඒත් මට වයස 33 ක් ගනං මිස් නිසා මං ol පේල් වෙලා කම්කරැ රැකියාවක් කරන්නේ😢😢😢
Math ehemai eth mokada karanne aluthin ol karamu
🙂
මාත් මැඩම් ඔය ටිකමයි උනේ. මන් 2020 O /l කරේ මැඩම්. මගේ මුළු ප්රෙතිපලය A 2 B 3 c 3 මැඩම් හැබැයි ගණන් ෆේල් උනා. ඒත් මන් ගණන් වලට ගොඩක් ආසයි මැඩම්. සමහර දේවල් මට තේරෙනවා. මන් ගොඩක් අසාවෙන් හිටියේ විද්‍යා අංශයෙන් අද්යාපනය හදාරන්න උසස් පෙලට මැඩම් 😖. ඒත් ගණන් ෆෙඉල් නිසා කලා විෂය දාරාව තමයි කරන්න උනේ. ඒත් මන් ආස කලා. ගොඩක් අඩුව මැඩම්.2 පාරත් ගොඩක් මහන්සියි වෙලා ලීවා ඒත් W එකක්. ඊටපස්සේ මන් ගණන් ණයට ගණන් කල නිසා පාසලෙනුත් ඉවත් කරලා දැම්ම. දැන් 3 පාර ලියල ප්රෙතිප්ල එනකම් බලන් ඉන්නවා මැඩම්. මේ සැරේ නැති උනොත් මගේ සරසවි සිහිනය බොද වෙනවා මැඩම්. මන් කලා විෂයන් වලට හොදට ලකුණු ගන්නවා මැඩම්. ඒත් මේක ලොකු පීඩනයක්. කොන් උනු වාර ගනන godai මැඩම්. ඕනේ තරම් අඩල ඇති. මන් ගොඩක් මහන්සියි උනා මැඩම්. මගේ ජිවිතේ ගණන් විශයක්ට බාර දීලා මන් අද බලන් ඉන්නවා. ඒත් ජිවිතේ දිනනවා කොමහරි මේක කියවන නංගිලා, මල්ලිලට කියන්නේ මැඩම් කියන විදිහටම කරන්න. මට උන දේ මේ ලෝකේ කාටවත් වෙන්න එපා 😭😭
Oyata puluwan aniwaryenm ❤
@@suduhaminesuduhamine5729 thank you oyay♥️
මමත් ඔයා වගේ එක්කෙනෙක් තමයි. ඒත් මම ඉගෙන ගන්නේ grade 10. 2024 අවුරුද්දේ O/L exam.
Ajantha sage play list eka balanda
@@thakshilasewwandi5997මාත්😢
ඔබතුමියට ගොඩක් ස්තූතියි අපිට අලුත් බලාපොරොත්තුවක් එකතු කළාට ❤
ලස්සනට කියලා දෙනවා 😀😅😃😁🎸🍉
ටීට ගොඩක් පින් අපිට වැදගත් වන දේවල් කියා දුන්නට
ටීච නිසා තමයි අපි මේවා දන්නේ .ටීච කියපු විදියට මම කාලසටහනකුත් හැදුවා මම දන්න ඒකට වැඩ කරනවා ඒකට වැඩ කරපු නිසා මට තුන්වෙනි වාරයේදී හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් වුණා ටීචර් ගොඩක් ස්තූතියි 😊😊😊😊❤❤❤❤❤
Thanks mis තව මේ වගේ video දාන්න
Proffesor ,ඔබගේ පැහැදිලි කිරිමට අනුව ජානමය හේතු ගනිත ගැටලු නිරාකරණය තුල මමත් අත්වින්දා.මම ගනිතයට s පාස් එකක් ගත්තේ පුදුම අමාරුවකින්.හැබැයි ගනිතයට දුර්වලයි කියලා වැඩිහිටියන් සහ ගුරුවරුන් විසින් බලෙන් පොවලා ගනිතයට A ගන්න පුලුවන්වුනු අය හිටියා හැබැයි ඔවුන් අනෙක් විෂයන් වලට auto දුර්වල උනා.ඔවුන්ගේ අවධානය ධාරිතාවය එක විශයකට target unaa.
ඔබ දැන් කුමක් ද කරන්නේ
එහෙම නෑ.. ගණන් ලස්සන subject එකක්..
හිතන්න ඕනි හැමවෙලාවෙම.. කටපාඩම් නොකර..
Ow math eka piligannawa
Hey rrtbvhghjrgbhnhfhyfrrhh hg grrdhybhy gferthhy jdeertvhhh jjdrthbu ctrr vhrshy dtybhycggy vhhrrgtyjbu jfryyhu hjuhvrgyyvhdrt ghrffvhtfgujjv asdervf hyynhuvyh kyyeejjjgtgggv fhht bhgdthjjuj ddgytbh yuhhtyuhtt bdrgh
@@lochi4821 ගණන් පාඩම් කරන්න බැ කොහොමත්
වාසනා මිස්. ඒක ගොඩාක් හොඳ දෙයක් මිස් කිව්වේ කොහොමද ගණිතය විෂයට දක්ෂ වෙන්නේ කියලා. මමත් පාසල් යන කාලේ ගණිතයට හරි දුර්වලයි. මම O/L අසමත් වුණා ගණිතය අසමත් වුනා නිසා. මිස් කිව්වා වගේ අපේ පාසලේ සමහර ගුරුවරු ගොඩක් වේගයෙන් කියලා දෙනවා ගණිතය විෂය, සමහර ගුරුවරු හොඳයි, එයාල හෙමිහිට කියලා දෙන්නේ මම තේරුම් ගන්න පුළුවන් විදියට. ඒත් මිස් මට ගණිතය සමහර අංශ තේරුම් ගන්න පුළුවන්, සමහර අංශ කොච්චර ඉගෙනගත්තත් මගේ මොලේට තේරුම් ගැනීමේ ශක්තිය අඩුයි. වෛද්‍යවරු කිව්වේ මගේ මොළේ ස්නායු දුර්වල නිසා මට සංකීර්ණ දේවල් තේරුම් ගන්න අමාරුයි කියලා. ඒත් මම මිස්, සිංහල, ඉංග්‍රීසි ආගම සහ සමාජ අධ්‍යනය විෂයන් සමත් වුනා. මිස් වගේ කෙනෙක් මට ඒ දවස්වල හම්බවුනානම්, මම අනිවාර්යෙන් ගණිතය සමත් වෙනවා මිස්. මිස්ට පිං සිද්ධ වෙනවා
ඔබ තුමිය ට ගොඩක් ස්තුතියි ❤🙏
මන්නම් ආසම maths ලේසිමත් ඒක O/L A එකක් මගේ ටීච නිසා තමා එ ටීචනම් ඇත්තමයි මාර හොදයි මන් ආසම ගුරුවරිය තාමත් මතක් වෙනවා මාස 3න් A එකක් අරන් දුන්නා ❤🙏
මට හොදට තේරුන පාඩම් ගානක් හදල මං මුලින්ම මැඩම්ට පෙන්නව්වා.
එදා මැඩම් මට බැන්න එහා පැත්තේ ලමයගෙන් බලල ලියන් ආවා කියල .
එදාමට ගොඩක් දුක හිතුනා 😔😖💔
ඉස්කෝලෙ වල ගුරුවරුත් ටිවුශන් ගුරුවරු වගේ හොදට ඉගැන්නුවානම් ලංකා වෙ ගොඩාක් දුප්පත් ලමයි මීටවඩා ඉගෙන ගන්නවා. කතානම් කියයි ඕනි තරම් ඒත් ගමක පොඩි ඉස්කෝලෙක ඉගෙන ගත්තු ලමයි දන්නවා ඒ ගුරුවරු කොහොමද උගන්නන්නෙ කියලා . මන් OLවෙනකම්ම ගියෙ ගමේ පොඩි ඉස්කෝලෙකට මොකද මන් ශිශ්යත්ව විබහගේ ෆේල් අපේ ඉස්කොලෙ හොද ගුරුවරුත් හිටියා නෑ කියන්නෙ නෑ ඒත් ගොඩාක් ගුරුවරු උගන්නන එක එච්චර හරි නෑ. මන් ඒ නිසාම හැම විශේකටම වගේ ටිවුශන් පන්ති ගියා. අපේ ඉස්කොලෙ 2020 අවුරුද්දෙ හොදම OL රිසාල්ට් එක උනේ මගේ රිසාල්ට් එක. අපිට ඉස්කොලෙ සිංහල දෙමළ බුද්දාගම ඉගැන්නුවේ පුස්තකාල බාර මැඩම් සමහර පාඩම උගන්නද්දි ඒවගෙ තියෙන දේවල් මැඩම් දන්නෙ නෑ අපිට හොයා ගන්න කියනවා. ඒත් ලොකු ලොකු ඉස්කොලෙ වලට එහෙම ගුරුවරු දාන්නෙ නෑ හොදම අයව දාන්නෙ. ඒත් මේක ගැන කවුරුත් කතා කරන්නෙ නැත්තෙ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක් ශිශ්යත්ව විබහගේ ෆේල් වෙලා පොඩි ඉස්කෝල වලට යන ළමයි ගොඩාක් හොදට අනිත් විබහග පාස් වෙලා කැම්පස් යනවා. ඒ නිසා පොඩි ඉස්කොලෙ වලටත් මෙයිට වඩා හොද ගුරුවරු දාන්න. ලොකු ඉස්කොලෙ වලම අඩු පාඩු හදන්නෙ නැතුව පොඩි ඉස්කොලෙ වලත් අඩු පාඩු හදන්න.
ඔයා කියන කතාව ඇත්ත මට ශිෂ්‍යත්වයට ලකුණු දෙකයි මදි උනෙ ඒත් මම තාමත් යන්නෙ ගමේ ඉස්කෝලෙට කිසිම subject එකක් හරියට උගන්නන්නෙ නැහැ. ගුරුවරු හිටියට එයාල phone එක ඔබනව අපිට ගෙදරින් ප්‍රශ්න හදල උත්තර ලියන්න කියනවා ඒත් මම හැම subject එකකටම class යනව මට 2nd term test ekata 878 marks 900න් මම හිතනව මට 9A ගන්න පුලුවන් වෙයි කියල 🙂♥️
@@PramodHeshan213එහෙමද
@@Krishvihazz hmmm 🙂
What they have to change in Sri Lanka education 🤔?the real answer is teaching methods.👀
@@ssulochanaperera5923 Yes, traditional methods should be abandoned.😶
Thank you miss මේ වගේ උපදේෂනයක් දුන්නාට තව මාස 2 මට olevel ලියන්න තියෙන්නෙ මගෙ හිතෙ බය පොඩ්ඩක් අඩු උනා ඒකට❤❤❤❤❤❤
සුවපත් වෙත්වා....!!!
මැඩම්ට බොහොම ස්තුතියි මැඩම් . මැඩම් මේ දීපු උපදෙස් බොහොම වටිනවා . මන් අද ඉදන්ම මැඩම් කියපු දේවල් කරනවා . මැඩම්ට ගොඩක් ආදරෙයි මන් ❤😊🎉
Thank you madam පැහැදිලි කිරීමට ❤❤❤❤
ගොඩක් ස්තූති ඇත්තටම ගොඩක් වැටිලා වගේ හිටියේ ඒත් ,කරගන්න පුළුවන් කියලා විශ්වාසෙන් හිටියා ඉතිං ,මේ වචන ටික ගොඩක් හයියක් ,මේ පාර සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණදෙන්න ඉන්නෙ ඉතිං ගොඩක් තැන්ක්ස් වගේම පින් ,හරිම ආසයි කියලා දෙන,දේ අහගෙන ඉන්නෙ ,සතුටින් පරෙස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි මිස් ආදරෙයි ගොඩාක් ♥️♥️😊♥️♥️
Although my mother is a maths teacher ,maths is hard to me..but watching this video will be a help to me to solve that error..🔥❤❤
අනේ ගොඩක් තැන්කුව් මිස්...මම අට වසර මට second term එකට maths වලට marks 35යි...🤧💫❤️🩹දැන් මට මගේ දුර්වලකම තේරෙනෝ...මම හෙට ඉදම් මිස් කීව විදිහට හරියටම වැඩ කරනවා..මාව morivete කලාට thnks මිස්...😖💝✊
👍
🙂💗
All the best ❤❤
මිස් මම දැන් 10 වසරෙ මටත් ගනන් හරිම අමාරුයි ඒත් මම අද ඉදන් වැඩ කරලා A එකක් ගන්නව
danma idan wada karanna naththan amru wenawa man new 11
මැඩම්ගේ මේ විඩීයෝ එක මට ගොඩක් වටිනවා.මම මැඩම්ගේ ජිවීතෙන් ගොඩක් දේවල් මගේ ජිවීතේට එකතු කර ගත්තා.මගේ ජිවීතේ turning point එක මැඩම්❤.
Godak ස්තුති 💗
Miss කිව්ව දේට හිතට දයිරික් ආව.ඒත් මට තාම maths වලට තියෙන්නෙ 20යි.🥺ඒත් මට කොහොම හරි o/L වලට S එකක් දාගන්න ඕනෙ.මං ඒක අනිවාර්යයෙන් කරනවා.😊
aniwren puluwn weiii😊
ගොඩක් ස්තූතී මිස් මේවගේ වටින වීඩියෝවක් දැම්මට 😊 ගණිත විශයට දුර්වල මම මේ වීඩියෝව බැලුවට පස්සේ ගණිතය විශය ට ආස හිතුනා ☺️🙂🙂 ඔබතුමියට රත්නත්‍රයේ පිහිට ලැබේවා.🙏🙏
මැඩම් මට 6,7,8,9, ශ්‍රේණි වලදි ගණිතයට 80 ගනන් තිබුනා...නමුත් පස්සෙ මගෙ ලකුන 40න් නැවතුනා...මැඩම් මට කියන්න කතාවක් තියනවා...මම සාමාන්යෙන් අමාරු ගනන් ටීචර් කෙනෙක් ගෙන් අහගන්නවා...මට සාදාරන පිලිතුරක් ඕනි මිස්...දවසක් මම අමාරු පාස් පේපර් ගානක් අපෙ ටීචර්ගෙන් ඇහුවා.. ඊටපස්සෙ එයා ඇහුවා...ඒක නිපුනට දෙන්නද කියලා මට ඒපා කියන්න බෑනෙ මිස්...ඉතින් ඊට පස්සෙ දුන්න .....නිපුන කිව්ව මේක් මට තේරේන්නෙ නෑ කියලා...ටීචර් එයාටවත් මටවත් ඊටපස්සෙ ඒ ගාන කියලා දුන්නෙ නෑ මැඩම්...ඊට පස්සෙ ම්ම කාගෙන්වත් අහන්න ගියේ නැහැ.. මම තනියම පාස්ස් පේපර්ස් කරලා ලකුනු බෙලුවා...ඉස්කොලෙන් නම් මට හැමදාම ලැබුනෙ 40 ගනන් ම්ම පාස් පේපර්ස් කරද්දි මගෙ mcq එකට 60 ගනන් තිබුනා...අඩු උනේ 2පත්‍රයට ......මට සාමාන්‍ය පෙලට B එකක් තමා target ek....eyi mis guruvaru apita ehema karanne mis oya kiyana kathaa aththa nam mata therenne nAthi me prashneta uththarayak oni.....
තැන්ක්ස් ඔබගේ පැහැදිලි කිරීම ට ❤❤❤
ගොඩාක් පිං මැඩම්.. මටත් ගොඩක් අමරුයි.. එත් මට ඔනි මෙ විෂයට ලකුණු ගන්නඔන මැඩම්😢.. ඔයට ගොඩක් පිං මැඩම් ... මැඩම්කියල දුන්න ඔකොම මන් කරනව. ටිච..❤❤
ඇත්තටම මට ගනන් ගොඩක් අමාරුයි හෙටත් ස්කූල් එකෙ එක්ස්සෑම් එකක් තියනව මිස් මන් මාර බයෙන් ඉන්නේ O/L වලට තව මාස 3යි තියෙන්නෙ අනේ මන් කෝම හරි ගනන් වලට මහන්සි වෙලා මිස් කිව්වා වගේ හොදට පාඩම් ටික කරගන්න්වා ඒත් මට ගනන් ගොඩක් අමාරුයි😢🥺😭😭
බොහෝ ම ස්තුති 😊😊😊❤❤ මෙ ගැන කියලා දුන්නාට
Thanku professor ❤😊
Godak hoda video ekk mekh
Mtth maths wlt lkunu adui😢 eth mn kohomhri maths goda dagnnva🥺❤
ඉගෙන ගන්න බැරි ළමයි කියලා කවුරුත් නෑ..
හැමෝටම පුලුවන්. හැබැයි එක එක්කෙනාගෙ ක්‍රම වෙනස්.. එක එක්කෙනාට දේවල් තේරෙන විදිහ වෙනස්..
මම ඉස්සරහට ආවා නම් ආවෙම මගේ ගුරුවරු නිසා.. maths කියන්නෙ හරිම ලස්සන subject එකක්..
❤
Maths harima lesiyi e welawata gana hadanna puluwan passe ba ayi e?
@@dammikaaluthgedara6153
matath oya seen ekamai thiyenne.eweleta pat pat gala hadanawa.eth passe hadana hati mathaka nh. Visheshayen Exam ekedi.😑😑😪😔
හිත පාලනය කර ගන්න විදිය,නරක පුරුදු,ඇබ්බැහි වීම් වලින් මිදෙන විදිය,ස්වයං විනයක් පවත්වගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකො මැඩම...🙏🙏🙏
Anivaren
ane oni
මැඩම් ගොඩක් ස්තූතියි මම දවසක මැඩම්ගෙ video එකක කිව්ව ගණන් වලට ලකුනු ගන්න මැඩම් ගණන් වලට ලකුණු ගත්ත විදිහ කියන්න කියල thank you මැඩම් මේ video eka genawata
මගේ o/l results ආවා. මට A-3, B -3, S ,3 මට ගණිතය , English , විද්‍යාව මට S තියෙන්නේ මට හරිම දුකයි S thiyena nisa mata deweni sareta kohomahari ganan walata A daganna oni anith wishayan dekatath A oni mama lecture wenna thamayi kamathi art paththen mata palaweni para me subject thunata sammana nathi nisa lecture kenek wenna bari weyida
Thawa ලස්සන koatask dennakoa.හැරීම ලස්සනයි .😍
Miss mm giya aurudde (2024) thamai O/l kare. Mm e dawaswala me video ek beluwa. Me video ek nisa mm O/l ganithayata B ekak gaththa. Mt marama sathutui miss. E dawaswala puduma dukak, epavimak, bayak hithe thibba. Eth me video ekata pin sidda wenna mm ada A/L karanawa. Thank you so much miss❤❤❤❤❤
බොහොම ස්තූතියි porffesor.❤
බොහොම ස්තූතියි ටීචර් ❤❤
තැන්කිව් මිස් ගොඩක්ම පින් ඇත්තටම ගොඩක් අමාරු නැ ගනන් ඒත් මාත් ගනන් වලට දුර්වලය් ඒත් මන් උත්සහ කරනවා අනිවාර්යයෙන් o/l වලට A එකක් ගන්නවා අනිවාර්යයෙන් ම තැන්කිව් මිස් ඒ දේවල් කියලා දුන්නට 🌍😻❤️
සුවපත් වේවා❤
♥️♥️♥️
Thank you maddem ❤ godak ......
💝👍
Thank you madam 👍👍. I'm in grade 10. I follow your advices .
ඔයා මෙම video එක දැම්මට Thank you soo much.❤.
අනේ මටත් ගණිතය ගොඩක් අමාරුයි....අනේ miz මම මොනවද කරන්න ඕනී...මට බයයි මේ කාලය ඇති වෙයිද කියලා....😔😔😔😔
අනෙ ගොඩක් පින් madam 🙏🙏🙏
Thank you madam තව 3 months වගේ තියෙන්නෙ exam එකට ලොකු බයක් තියෙනවා maths fail වෙයි කියලා 🥺
මැඩම් මම O/L කෙනෙක්..මට හැම විෂයකටම හොඳට ලකුණු තියෙනවා.😁ඒත් Science ටිකක් අමාරුයි.Science පාඩම් කළාට ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න අමාරුයි.☹️Science වලටත් Video එකක් කරන්නකෝ 🤗
Ana tanks miss ma kiyapu daval mata godak vatinava🥰❤️
ගොඩක් ස්තූතියි අක්කේ🙏 ගොඩක් පින් ඔයාට 😢 මාත් ලොකු හිතේ බරකින් හිටියෙ 😑❤️❤️❤️
Content එක short and sweet විදියට දෙනවනම් හොදයි...
මොකද, අවශ්‍යම දෙ ගන්න ගොඩඩඩ වෙලාවක් අනවශ්‍ය වෙලාවක් වැය කරන්න වෙනවා..
මෙ වැඩිපූර කතා හොදයි ලමයින්ද උගන්වන්න දගලන අම්මලට....
සමාවෙන්න මම කියපූ විදිහෙන් වෙදනාත්මක හැගීමක් ඇති උනානම්.
මෙ දෙවල් උගන්නන එකනම් ඇත්තටම හොදයි..
මෙක ඉතින් මගෙ අදහස..
6ඉදන්9වසර වෙනකම් හොදට කරගෙන ආවා.ඒත් 10වසරට ආපු ගමන් මට ඔක්කොම අතඇරුනා🙂
මිස් ...man 6 ශ්‍රේණියේ ... අනේ මිස් මටත් හරි විෂයක් තමා ගණිතය ... මං අනිත් විෂයන්ට වැඩියෙන් ලකුණු 70 ට වඩා ගන්නවා ... එත් මිස් මට ගණිතයටයි , දෙමළටයි මට හැම වාරෙම ලකුණු 50 k wage thiyenne mis.. මං කොච්චර ගණන් හැදුවත් ටික දවසකින් ඒවා මට අමතක වෙනවා ... මං ගිය සැරේ පන්තියේ 1 මිස් ... මං මේ සැරේ පන්තියේ 4 වෙනියා ... ගණන් විෂයට මට ලකුණු අඩුයි ... මුලදී ගණන් හදනකොට මිස් හරි ලේසියි ... දෙවනි , තුන්වෙනි වාර විභාග වලදී ගණිතය ටිකෙන් ටික අමාරුයි ... අනේ මිස්ට ගොඩක් පින් මිස් ... ගණිතය උගන්නන මිස් මට ආදරෙයි ... එයාගේ දුවත් මං වගේමයි ... ඒත් මට ඒ මැඩම්ගේ විෂයට විතරක් ලකුණු අඩු නිසා ඒ මිසුත් හරි දුකින් ඉන්නේ ... මිස් ... මිස්ට තෙරුවන් සරණයි ...! මිස් ... 😪❤❤❤
Ane mis matath maths amarui thanks miss ❤❤
අනේ ඔයත් මං වගේමයි.මටත් ලකුණු අඩු ගණිතයටයි දෙමල වලටයි තමා.මං තාම ඒ විෂයන් දෙකට ලකුණු ගන්න try කරනවා.
මම 7 වසරේ මටත් අමාම විෂය ගණිතය හා මල
Professor , ශිශ්යත්ව විභාගය සහ ඒ දරුවන්ගේ ඉදිරි විභාග ගැන දෙයක් කියනවානම් වටිනවා. . ළකුණු 5 කින් පමණ fail වුනාම දරුවන් මානසිකව වැටෙනවා .. උපදෙස් ටිකක් දෙන්න මැඩම් ඒ හිත් හදාගන්න.
Amazing lady amazing no words for her beneficial knowledge. Thank you ma'am.
Ane oyata godak pin mis
ගොඩක් ස්තූතියි මිස් 🙏
Love teacher ❤❤
තැන්කිව් මිස්. මට තව මාස 4 යි.උනන්දු වෙන්න ඕන විදිහ මට දැන් තෙරුනා.❤😇
ඇත්තටම ඔයා කියන දේවල් හරියට ම හරි ඔයත් අපි වගේ ගනන් බැරිව හිටපු කෙනෙක් නිසා තමා මෙ විදිහට හරියට ම කියන්නෙ..ඔය ප්‍රශ්නමයි තියෙන්නෙ අපිටත්...😢මන් දැක්ක අපිව තෙරුම් ගත්ත එකම එනා ඔයා...
THANK YOU MIS ❤
mage puthath obathumiya kiwa kenek mamath manashikawa wetila inne den eya inne gr7 lakunu 6,7 ganne kisima awadanayak denne.class kihipayakatama demma e hema thenakama kiyanne awadanaya ne durwalai kiyala.oba thumiya dunna upades karala balannam.godak pin
අනේ මැඩම් ඔබ තුමිය කියන දේ ඇත්ත. ඒ උනාට මට ගණන් විෂය හරිම අමාරුයි.
ගොඩක් ඉහලට ගිය අය
ගොඩක් අය අතිශෝක්තියෙන් කියන කතා පෙරලා ගත්තොත් හොඳයි
Thank you soo much for ur explanation madam this is so useful to me I am aslo weaker student in maths 🙏🏻
ස්තූතියි miss
දැන් නම් මගේ බය නැති උනා මිස් ගොඩක් පිං❤😊
Obathumiyata thank you ❤
අනේ ගොඩක් Tanks madam😊😊😊😊😊😊
මේක මටත් වුන දෙයක් 9 වසරින් වගේ ගණිතය විෂයට බය වෙන්න ගත්තා. පොඩි ගනන් හදාගන්න පුලුවන් වුනාට අර සාධනය කරන්න කියන පාඩමත් එක්ක ලොකු බයක් දැනෙන්න ගත්තා. ගනන් වලට C එකක් ආවෙ ඒ නිසා. තාමත් එදිනෙදා ජිවිතයේ පොඩි පොඩි ගනන් මනෝමයෙන් හදාගන්න අමාරුයි. හිත කලබල වෙනවා. මොකද කරන්නෙ ඒකට 😢
Matath
Matath
Thanks miss mamath godak ganan valata asay habay amaruy dan tikak lesy
මට ගණිතය වලට ලකුණු 46😢😢😢😢😢 මම ටීචර් එනකොට පුටුව යට හැංගෙනවා 😭😭😭😭😭😭😭😭😭😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
Thank you teacher 😊
Ane thnx me vediyo eka dala thibunata . Matath ganan amarui
අනේ ඔබතුමියට හොඩක් ස්තුතිය ..❤
Thank you Madam thavath maths tips genna🙏
Thank you Madam ❤❤❤
මම තේරුම් අරගෙන ඉන්නේ මට ගණන් බැ එත් අද ඉදන් මම ඉගෙන ගන්නවා මිස් කියපු විදියට
ගොඩක් පිඃ
Thanks proffessor.you are very intelligent..my dosent like subject is maths..but I try winner maths
අනෙ මිස් මට සර්ලා කියා දෙද්දි හොදට තේරෙනවා සර් දෙන ඕන එකක් කරන්න පුලුවන් .ඒත් පේපර් එකට ලියන්න බෑ
Thank you madam mage bayath nathi una mamath kohoma hari maths walata lakunu wadiyen gannawa❤❤❤
Madamge pahadili kirima godak vatinava ,❤😊 eth mage awasanavata mata me vedio eka hambune o/l iwaravela ididdi . Man ganan valata godak durwalai 7 idala , ithin kohomhari hari man ekata A ekak ganna godak mahansi vela vada kara eth anthimata mata hambune s ekak . E madivata hamadama 80-90 science valata gaththa mata o/l venakanma kapawunu subjects me 2 tama hambume s . Hithaganna baruwa hitiye mechchara mahansi vela vada karapu mata e 2ta s hambune ai kiyala . ithin eka nisa dan mama art karanne , asaven hitiye science eth 🤷. Kamak ne anthimeta mata godak sathutu hithuna mokada me vidihe vedio ekak madam man vage anith ayatath kiyala dipu eka gena.👍🙂 kiyamanak thiyenavane samahara" api kamathima dewal apita nathi venne apita mokakhari universe eken padamak kiyala denna hadanava athi " kiyala. E monava unath thamange kepavimata hoda result ekak hamotama kawadaharianiwaryenma labewa ❤👍
ඇත්ත මිස්..අපෙ ඉස්කොලේත් එහෙම උනා😢😢😢 අපිව වෙන් කලා ඉගෙන ගන්න ලමයි ඉගෙන ගන්නේ නැති ලමයි වෙන් කලා..අඩුම කිසිම දෙයක් කියලා දුන්නේ නෑ...මාන් තාම එ දුක විදවනවා😞😞😞😞😞..මට ඕනී මැත්ස් කරන්නම ඔනී...මිස්😞
oyata puluwan mathematics ..oyage aramunama focus karnn good luck👊👍
Madam man mepara oleval liyanne man madamva issallama dakke tv eken math godak dakshana eth madam gana ahala mata mara asavak ava lecture kenek venna man kohama hari lecture kenek venava madam ...❤ madam ta godak pin
මට ගණිතයට 93/..🙏🙏🙏🙏💐💐💐💐🌷🌷🌷😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏👊🙏🙏🙏🙏🙏🙏🙏🙏👊🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐😬💐💐💐💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😅😊😊😊😊😊😊
මැඩම් ලකුණු 100 ගත්තේ මොන ශ්‍රේණියෙ ඉන්න කොටද?
Ane ou matath danaganna oni
මැඩම් මම 😊ලකුණු 100 ගත්තා
🎉@@SanjanaKaushan-uw4ob
ටැන්කියු ටීචර් ❤❤❤මට ගණිතය වලට ලකුණු 99 ටීචර් කියපු ක්‍රමයෙන් තමා❤❤
ගොඩක් ඉස්තුතියි මැඩම්
ඔව් මැඩම් මටත් අමාරැම දේ ඒත් ඉගෙන ගන්න උත්සහා කරනවා 🥰
මම සමානය පෙළ විෂයන් සේරම අසමත් missමමdenuwanthi
Thank you professor