How to learn English | මම තනියම ඉංග්‍රීසි ඉගෙනගත්ත විදිහ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 2.5K

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree  ปีที่แล้ว +1381

    හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට.

    • @wasanthaattanayake2635
      @wasanthaattanayake2635 ปีที่แล้ว +30

      හදවතින්ම ස්තුතියි ! මේවගේ හැමදාමත් අදහස් සමග සන්වාදයේ රැදී සිටීම ගැන .

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 ปีที่แล้ว +26

      " *Magee* kathawa wagemaiii. .."
      Hina una , Hina wenawaa. .."
      " *Kamak* nee. .."
      " *You tiub* 1ke godakk tiynwaa igana ganna ekatath amuthuma bayak tiynwa. .."
      " Miswa dekke tik tok eken.
      Abamben. , namwath bala ganna beri unaa."
      "Den mohothakata kalinuth deketh ahamben. .."
      "Mata onaa. .. iganagannaa. .."
      "Mula idan kohomada hariyta igana ganne kiyala puluwan ikmanata gennaaa.!"
      "Godakk pinnnn.!

    • @Hashi-jd3dn
      @Hashi-jd3dn ปีที่แล้ว +24

      මනෝවිද්‍යාව පැත්තෙන් යන්න Art කරපු අයට පුළුවන්ද මිස්... ඇත්තටම ඒ ගැන හරියටම දන්නෙ නැති නිසා අහන්නෙ😊 පුළුවන් නම් ඒ ගැන පොඩි උත්තරයක් හරි දෙන්නකෝ. මම ආසයි මනෝවිද්‍යා උපදේශක කෙනෙක් වෙන්න😊

    • @yasankamuthumini1020
      @yasankamuthumini1020 ปีที่แล้ว +16

      Madam mn O/L 2022 kenek madam danata English valata mata thiyenne lakunu 45i madamකොහොමද 45 හෙන් 75 කට මාස 3න් වැඩිකර ගන්නෙ 🥺.
      Madam puluwan nam ලකුණු වැඩි කරගන්න ක්‍රම ටිකක් තියෙන video ekak upload karannako madam ..❤️ madam oya karanne loku udawwak . මගේ ජීවිතේ ලොකු කඩයිමක් තමයි English මැඩම් පුළුවන්නම්. අපිට උදව් කරන්න .🥺🙏

    • @chanukamadushan6505
      @chanukamadushan6505 ปีที่แล้ว +8

      Yes .

  • @ThathsaranisDanceFloor
    @ThathsaranisDanceFloor ปีที่แล้ว +63

    ඇත්තටම මේ කාතාව මගේ වගේමයි මට දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න හිතුනා ,ඉගෙන ගන්නවා . බොහෝම පිං ඔබ තුමියට 💜️

  • @wathsalasajeewani
    @wathsalasajeewani ปีที่แล้ว +98

    මම මේක පාන්දර පාඩම් කරා ගමන් බැලුවෙ මිස් __ හිතට වැදුනා ඒ හැම වචනයක්ම __ හිනා වෙන අය අදටත් ඉන්නවා _ හැබැයි අද වෙනකන් කාටවත් මන් හිනා වෙලා නැ ... මන් කොහොමහරි english හදා ගන්නවා මිස් ගේ ඒ වචන වලට ගොඩක් පිං __ 😊❤

    • @buddhikaadhikari144
      @buddhikaadhikari144 2 หลายเดือนก่อน

      ❤❤❤ mage jewithyath ohomi dan mage wayasth iwari eth aphu try ekk denwa

  • @sureshmadushanka892
    @sureshmadushanka892 9 หลายเดือนก่อน +25

    හිතට ලොකු ශක්තියක්❤ ගොඩාක් experience තිබුනත් english මදිකම නිසා මට ගොඩක් දේවල් නැති උනා

  • @NiroshikaJayani
    @NiroshikaJayani 9 หลายเดือนก่อน +12

    මිස් ඔයා මගේ ජිවිතේ කියෝනව වගේ මට දැනුනේ මට මිස් හරි නිහතමානී කෙනෙක් ඔයා ගේ වචන මට ලොකු සක්තියක් 🙏🙏🙏ගොඩක් පින්

  • @harshiadhikari53
    @harshiadhikari53 ปีที่แล้ว +5

    හිත නිවෙන කටහඩක්..හරිම සිරියාවයි.වචන හසුරවන විදිය හරිම ලස්සනයි.හිතට දැයෙන්න කියන්න ඔබතුමියට පුලුවන්..මන් මගෙ වැඩ කරන අතරතුර මට එපා වෙනව වගෙ දැනුනාම..මේ vidioes බලනවා..පිස්සුවෙන් වගෙ ඔහේ ඉන්නකොට වැඩ කරන්න ඉගෙනගන්න ආසාවක් ඇති උනා.🙂🌼මමත් දැන් මගෙ duty එක පිලිවෙලකට කරන් යනව.හැමවෙලේම මැඩම්ගෙ කතා ටික මතක් කරගන්නවා..වැටෙන හැම වෙලාවකම අල්ලන් ඉන්න ඒ වචන ලොකු හයියක් වෙනවා.ගොඩක් පින් ඔබතුමියට.❤️😊

  • @judefernando1
    @judefernando1 ปีที่แล้ว +412

    ඔබ තුමියගේ කතාව දුර්වල අපිට ලොකු ශක්තියක්! 🙏

    • @lakshigimhani1612
      @lakshigimhani1612 ปีที่แล้ว +2

      Hari uatama hari

    • @hasankasupunsara8328
      @hasankasupunsara8328 ปีที่แล้ว +5

      කවුරැවත් දුර්වල නෑ,හැම කෙනා තුළම සැගවුණු විශේෂත්වයක් තියෙනවා,භාෂාවක් බැරි වෙන්නේ අපේ උනන්දුව නැති කම නිසා😊

    • @PriyanthaJayasuriya-wn5vy
      @PriyanthaJayasuriya-wn5vy ปีที่แล้ว +3

      Aththamai

    • @kushanhansakantha4954
      @kushanhansakantha4954 ปีที่แล้ว +2

      Durwalai kiyala hithanna epa .........uthsahaya thiyenwanm hamadeykma puluwan

    • @dmdcricket95
      @dmdcricket95 3 หลายเดือนก่อน

      ​@@hasankasupunsara8328Aniwaren hby ekat lankawe tana nh 😢

  • @englishwithmaliteacher5897
    @englishwithmaliteacher5897 ปีที่แล้ว +229

    මම ගුරුවරියක්.මම ජීවිතේ දැකපු දෙයක් තමා එක් එක් දරුවන්ගෙ "පිබිදීම" ඇතිවෙන්නේ එක එක කාලවල. සමහරුන්ට ඒක ඇතිවෙන්නේ වයස 30-35 කාලවල වෙන්නත් පුලුවන්. ඒ කියන්නේ තමාටම හිතෙන්න ඕන මේ දේ මට ඕන මම මෙතනට යනවා කියලා.ඒ වගේම ඒ කාලෙට මුලුගැන්වීම නැතිවෙලා කෙනෙක් ඉදිරියට එනවා. ඔබ කියන්නෙත් එවැනි කතාවක්. ගුරුවරු විදියට පාසල් යන කාලේ අපි දරුවන්ට උගන්වන්න කොච්චර උත්සාහ කරත් ඇතැම් දරුවන්ව එතනට යන්න අමාරුයි. නමුත් පසු කාලෙක ඔවුන් ඉදිරියට එනවා මම දැකලා තියනවා. ඒ වගේම ඉංග්‍රීසි විශය ගැන ගත්තොත් අපේ රටේ අධ්‍යාපන රටාවෙ spoken English උගන්වන තැනක් නෑ. O/L සහ A/L result එක පස්සෙ දුවන රටවක් තියෙන්නේ. මේ ක්‍රමය හමුවේ ගුරුවරුත් අසරණයි. ඒ වගේම කියන්න ඕන ගුරුවරුන්ද මනුශ්‍යයෝ.පාසලේදී විවිධ ආකාරයේ දරුවන් විශාල පිරිසක් එක්ක ගැටෙන ගුරුවරු මගින් වැරදි සිදුවෙන අවස්ථා තියනවා. සියලු ගුරුවරුන්ට මනෝවෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීම අපහසුයි. ඔබට හිනාවුනු ගුරුවරියට සමාව දෙන්න. ඔබේ උත්සාහය ගැන සතුටුයි. අනෙක් අය තවත් දිරිමත් කරන්න.

    • @judeperera2680
      @judeperera2680 ปีที่แล้ว +2

      Obatumiya wage sitana teacher kenek mata pasaledi hamuwela na...teacher kenekge adaraya..karunawa ..lamayat ekka atiwrna laga badima pasal kalayedi ..daruwanta itama wadagat deyaki..oba tumiya ebawa terum aran tiyenawa itama satutui..

    • @bosathtv5351
      @bosathtv5351 ปีที่แล้ว +6

      හරි ලස්සන අදහස් දැක්වීමක් ..
      තෙරුවන් සරණයි !

    • @kumarisen2553
      @kumarisen2553 ปีที่แล้ว +2

      This is very true. People learn at different ages and different speeds. What is required are opportunities at every stage of life so that once a person realises what he has lost, he could re engage in education in a different way. In developed countries, there are night and weekend classes for those who mature late.

    • @heshan973
      @heshan973 ปีที่แล้ว

      💐❤🙏

    • @pradeepikakumari-no7sz
      @pradeepikakumari-no7sz ปีที่แล้ว

      Teruwan saranai .adem oyata wagema matat guruwraiyakagen una sit rideemK tawat matakai utsaha kara guruwarun lagatagiya mata english terenne na eth taniyama kiyawanna utsaha kara liyannna utsaha kara Ada wenakotat mata kiyawaganna liyanna taramak hari puluwan taniyama igana gatta tiken eth mage putata hoda guruwarayek labila tiyanawa mata hitenawa mewage kenek mata hamu unanam kiyala mama puta ekka igana gannawa mama house wife kenek kamak na mama mage daruwata yamak kiyala benna puluwan tanaka danta innawa eya loku panthi walata yanakota mage danuma madi wenna puluwan eyata padanama daganna mata puluwan mademge katawa mata hiyak

  • @SamanthiLiyagama
    @SamanthiLiyagama ปีที่แล้ว +199

    ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති සැමටම ඔබතුමියගෙ නිහතමානී
    මගපෙන්වීම අමිල ශක්තියකි

    • @gamingtharu2000
      @gamingtharu2000 ปีที่แล้ว +2

      ❤❤❤ සිරාවටම බන්

    • @ManujaPramod-rc5hx
      @ManujaPramod-rc5hx 6 หลายเดือนก่อน +1

      ඇත්තමයි❤❤❤❤❤❤❤❤❤

    • @MaheahikaMaheahika
      @MaheahikaMaheahika 3 หลายเดือนก่อน

      Hmm eka nnmarai ❤❤❤

  • @minji_oppa
    @minji_oppa ปีที่แล้ว +12

    English වලට විතරක් නෙවෙයි මේ Motivation එක හැම දේකටම ගොඩක් ලොකු ආදර්ශයක් madam ❤️හැමදෙයක්ම සාර්ථක කරගන්න මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤️

  • @nilupullife
    @nilupullife ปีที่แล้ว +34

    ඇත්තටම ගොඩක් වටිනවා මිස . මමත් ගොඩක් පන්තිවලට ඉංග්‍රීසි පන්තිවලට ගියා. ඒත් තාමත් ඉංග්‍රීසි බෑ මේක හොඳ අභිප්‍රේරණයක් මිස් ඇත්තටම ❤👍

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +82

    ඔබතුමියගේ නිහතමානීබව ඉතාමත් අගයළ යුතුයි . ඔබතුමියට මාගේ හදපිරි ප්‍රණාමය 🙏🙏🙏 ❤❤❤
    බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @priyanthaadarshani9663
    @priyanthaadarshani9663 ปีที่แล้ว +33

    හරවත් දේ අව්‍යාජව සහ හෘදයාංගමව තිළිණ කරද්දී, හරි අපූරු රසයක් මැවෙනවා... එහි රසය විඳින සැම හදවත් නිසැකවම හද පුරා ඔබට ගෞරවනීයව ස්තුතිවන්ත වනු ඇති! ඔබ වැනි අව්‍යාජ හදවත් දරන්නන් තවමත් මෙලොව තුළ මනුෂ්‍යත්වය හැඩ කරමින් සිටී... නැවතත් ස්තුතියි ඔබට!

  • @22613stage
    @22613stage ปีที่แล้ว +11

    මට අඋරුදු 48. මේ කතාව මටම උනදෙයක් හා සමානයි. මට තාමත් එන්ග්ලිෂ් බැහැ.. එත් අද ඉදන් මේ මොහොතේ ඉදන් මම ඒගෙන ගන්නවා.. මිස්ව හමුවෙන්න එනවා හොදට පුළුවන් වෙලා, ඉක්මනටම.. මේ කරපු උනන්දු කරවීම ගොඩක් වටිනවා.... ස්තුතියි ඔබ‍ට.

    • @janakasenarathne7040
      @janakasenarathne7040 7 หลายเดือนก่อน

      enna onama kenakawa gaoda danawa . masa keepayakin

  • @SamudraDayarathne
    @SamudraDayarathne 6 หลายเดือนก่อน +12

    මේ වීඩියෝ එක බලලා හිතාගත්තා කොහොමහරි english කතා කරනවා කියලා❤

  • @ethimalesaddhalankarathero4500
    @ethimalesaddhalankarathero4500 ปีที่แล้ว +32

    ඉංග්‍රීසි පමණක් නොවැ තනිව හිතන විදියකින් ඕනෑ ම භාෂාවක්‌ ඉගෙනගන්න.. හොඳම ආදර්ශයක් ඔබතුමිය වෙතින් ලබාදුන්නාට ස්තුතියි...!!!
    ජිවිතය ජයගන්න වෙරදරන සැමටම කඳිම පණිවිඩයක්..!!!
    ඔබතුමියගේ අනාගතය යහපත් වේවා..!!!

  • @SABAMASANASIMANIVANAYI
    @SABAMASANASIMANIVANAYI ปีที่แล้ว +670

    මිස් නිකම් මගේ ජීවිතය කියනවා වගේ 🙃ඕම තමා මාත් මමත් 10 වසරේ ඉන්නේ මමත් කැමතිම නැති විෂය ඉංග්‍රීසි. දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න මුලක් නැතිව අතරමන් වෙලා ඉන්නේ. වීඩියෝ එකට ගොඩක් කැමතියි .👁️🌼

    • @SABAMASANASIMANIVANAYI
      @SABAMASANASIMANIVANAYI ปีที่แล้ว +6

      @@tharushijayasooriya3362 හලෝ

    • @SABAMASANASIMANIVANAYI
      @SABAMASANASIMANIVANAYI ปีที่แล้ว +15

      @@tharushijayasooriya3362 මම කොල්ලෙක්නේ අප්පා මට නංගී කියන්නේ හයියෝ මට මොකද්ද වගේ 👀😳

    • @Kalani_upeksha
      @Kalani_upeksha ปีที่แล้ว +21

      මමත් 10 වසරේ මේ පාර වාර විභා⁣ගයේ අඩුම ලකුණු තියෙන්නේ ඉංග්‍රීසි වලට..😪

    • @SABAMASANASIMANIVANAYI
      @SABAMASANASIMANIVANAYI ปีที่แล้ว +9

      @@Kalani_upeksha මම 10 වසරේ ඉන්නේ 😁

    • @jayakadumudiyanse1896
      @jayakadumudiyanse1896 ปีที่แล้ว +10

      @@SABAMASANASIMANIVANAYI මොකද්ද බන් ... එක්කෝ ලියන විදිය හරි වෙනස්කරපන් කොල්ලෝ 😜

  • @isgeek4521
    @isgeek4521 ปีที่แล้ว +18

    Tnx miss..♥️🥺මටත් දවසක් ඉංග්‍රීසි වචනයක තේරුමක් දන්නැ කියලා යාළුවෝ හිනා වුනා..😔ම⁣ට ඒ වෙලාවේ ලොකු දුකක්,ලැජ්ජාවක් ඇති වුනා..🥲ඒත් මම ඒවට නොසැලී මූන දුන්නා..😊miss මට දුන්නේ ලොකු දෛර්යක්..💪බුදු සරණයි miss..🙏😻💥

  • @Thanuja-kz4ik
    @Thanuja-kz4ik 4 หลายเดือนก่อน +9

    මම O/L කරා එත් English paper එක ගැන විශ්වාස නෑ. එනිසා මම අයෙත් English paper එක ලියන්න තීරනය කරා.මම එදාට හොද පේතිපලයක් ගන්නවා. ඊටපස්සේ මගෙ හැඟිම මම මිස්ට English වලින්ම කියන්නම්. ස්තූතියි ❤❤😊😊😊❤❤

  • @sudeerabanuka9831
    @sudeerabanuka9831 8 หลายเดือนก่อน +2

    Thank you miss ❤️ ගොඩාක් වටිනවා,,මම ආසයී ඉංග්‍රීසි ඉගෙන ගන්න,මිස් කිව්වා වගෙ බයක් තියනවා,මම ගොඩාක් කැමති ඉංග්‍රීසියෙන් කතා කරන්න ඉගෙන ගන්න,ඒත් මට බයයි මිස්...මන් කොහොම හරී ඒක කරනවා...,Thank you miss, ❤️

  • @sunethdhananjayadhananjaya9382
    @sunethdhananjayadhananjaya9382 ปีที่แล้ว +246

    ඊලග පාර ඉංග්‍රීසි ‍යෙන් මගෙ අදහස ඔබතුමියට කියන්නම්. ☺️

  • @heshan973
    @heshan973 ปีที่แล้ว +71

    ඉතා වටිනා කතාවක් අහන්න ලැබුණා.ස්තුතියි...💐💐 ඇත්තටම ඔබ තුමිය ගැන ආඩම්බරයි 🙏💐 නීරෝගිමත් දීර්ඝායු ලැබේවා ඔබට ❤️

  • @sashikalasewwandi6452
    @sashikalasewwandi6452 ปีที่แล้ว +7

    හරියට මගේ ජිවිතේ වගේ.....හැමතැනදිම කඩන් වැටුණා...ඒ කඩා වැටීම තාමත් ඒ වගේ....මට මතක ශක්තිය ගොඩක් අඩුවෙලා ඒ කඩාවැටීමත් එක්කම.මං හරිම බයයි ඉංග්‍රීසි වලට.ඒත් උත්සහ කරනවා.මිස් කියපු වචන ටික හිතට ගොඩක් දැනුනා.ගොඩක් ස්තූති ❤

  • @IndikaSusanthi
    @IndikaSusanthi 5 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනා පාඩම් මාලාවක් ගොඩක් හරි වටිනවා........ අපිට නම් ගොඩක් වටිනවා..........ස්තූතියි....... මත් ලග කදි ඉදන් ඉංග්‍රීසි මාධ්‍යයට හරි අකමැතකින් සිටියේ...... නමුත් ලගකදි ඉදන්........ ඔයා වගෙ අක්කා..........මාත් හිතලා.......... පටන්ගත්තා දැන් හරිම ලේසියි........ තෑංස් ගොඩක් දෙනේට වටිනා දැනුමක් ගෙනාවට.......ස්තූතියි........මම ඔයාට සුභ පතමි........ අපිට වටිනා දෙයක් එක්කලාට........ස්තූතියි!

  • @AyeshaSanjeewanì-g5i
    @AyeshaSanjeewanì-g5i 7 หลายเดือนก่อน +4

    දුන්න ලෙක්ච එකට ගොඩක් ස්තූතියි .අනිවාර්යයෙන්ම තවත් කෙනෙකුගෙ සාර්ථකත්වය වෙනුවෙන් කැපවෙන ඔබේ මනුෂ්‍යත්වය අගය කරමි.ඔබේ උදව් ඉදිරියේදී ලැබේවි යැයි විශ්වාස කරමි.

  • @Pahandi2005
    @Pahandi2005 ปีที่แล้ว +58

    මාත් 2024 A/L කරනවා...O/L English වලට A එකක් තිබ්බා..මැඩම් කිව්ව වගෙ පේපර් එකකට ලියාගන්න පුලුවන් වුණාට කතා කරන්න හැකියාවක් නෑ..දැන් මාත් spoken english හදාගන්න try කරනවා...මේ video එක මට ලොකු හයියක් ඒකට..thank you miss🥰❤️

    • @mimigirl_101
      @mimigirl_101 ปีที่แล้ว +3

      Math 2024 A/l. O/l English A... Eth spoken awul eka hadaganna one aniwarenma

    • @muthuhewage5137
      @muthuhewage5137 ปีที่แล้ว +2

      Matath ane ..man habai 2023 A/L

    • @teklanilmini5559
      @teklanilmini5559 ปีที่แล้ว

      Math 2024 a/l.....

  • @manchanidilesha1777
    @manchanidilesha1777 6 หลายเดือนก่อน +37

    අනේව්🥹 thank you මිස්..ඉන්ග්‍රීසි තමයි අපිව හැමතැනදිම පස්සට යවන්නේ..කෝම හරි ඉන්ග්‍රීසි කතා කරනවා මන්..😍❤

  • @ipurpleyou2688
    @ipurpleyou2688 ปีที่แล้ว +123

    තමන්ගෙ උත්සාහයෙන් ගොඩ ආපු එක ගැන ගොඩක් සතුටුයි මිස්🌼✨♥️වැටෙන්න වැටෙන්න නැගිටින්න පුරුදු වෙන්න ඕනෙ♡

  • @geethakumari1782
    @geethakumari1782 ปีที่แล้ว +2

    මට අවුරුදු 40ක්.ඒත් ඔබතුමිය කිව්ව වගේම කතාවක් මටත් තියෙනවා.අදත් මට ඉංග්‍රිසි කතා කරන්න බෑ.ඒත් පේපර් වල ලකුණු ඉහල මට්ටමක තිබුනා.පන්තියේ වැඩිම ලකුණු මටයි.ඒත් මාත් කඩා වැටීමකින් තමයි එහෙම උනේ.අද පුදුම ආසාවක් ආවා කතා කරන්න ඉගෙන ගන්න.ස්තුතියි ඒ පෙළඹවීමට❤❤❤

  • @Muthugalage
    @Muthugalage ปีที่แล้ว +274

    ඉංග්‍රීසි බැරි මට ලොකු ශක්තියක් ❤💐

    • @gamingtharu2000
      @gamingtharu2000 ปีที่แล้ว +3

      සිරාවටම

    • @DilluPerera
      @DilluPerera ปีที่แล้ว

      😊

    • @ranjithmallawaarachchi3905
      @ranjithmallawaarachchi3905 ปีที่แล้ว

      Aththa hamoma kiyanne apita baha kiyala apita puluvan kiyala hithamu yaluvane

    • @hitugelaxmanpriyashantha1139
      @hitugelaxmanpriyashantha1139 10 หลายเดือนก่อน +2

      ඇත්තටම මටත් තියන එක ගැටලු මෙික තමයි හැබැයි අකුරු මතකයි සමහර වචන කියවන්න පුළුවන් එත් ලියන්න බැ

    • @Mytalk.123
      @Mytalk.123 10 หลายเดือนก่อน

      ​@@hitugelaxmanpriyashantha1139
      Tenses tika balaganna. Eka loku udawwak wewi. 👍❤

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 ปีที่แล้ว +120

    ඉතා වටිනා කතාවක්.සෑම පාසැලකම මේ කතාව ඇසෙන්න සැලැස්වියයුතුයි.සමහර ගුරුවරු දරුවන්ගෙ හිතැඟි නොදැන අන්ඳයොවගේ උගන්වනව.

  • @lahiruthilina6682
    @lahiruthilina6682 ปีที่แล้ว +76

    බොහොම ස්තුතියි, ඔබගේ සමාජ මෙහෙවර දායකත්වයට,විශේෂයෙන්ම මහාචාර්යවරියක් වශයෙන්. කුහක කමක් නැතිව.ලෝබකමක් නැතිව.

  • @kumudunisandachaya7837
    @kumudunisandachaya7837 ปีที่แล้ว +15

    මිස් කියන කතාව හරියට මගෙ කතාව වගේ.පින් මැඩම්.කතා කරන්න බැරි නිසා බයට හැන්ගුනාට ඉක්මනට කොහොම හරි english හදාගන්නවාමයි.පින් මැඩම්❤️

  • @shiharaamarakoon7009
    @shiharaamarakoon7009 ปีที่แล้ว +1

    Thank you mam. ඔබතුමිය බොහොම නිරහංකාරව අනිත් අයට නැගිටින්න උදව් කරනවා. සමාජේ ඉන්න ගොඩක් මිනිස්සු හිනා වෙන්න බලාගෙනම තමයි ඉන්නේ. මම ඔබතුමියගේ vedio එකක් අහම්බෙන් දැක්කේ. අද ඉදල හැම vedio එකක්ම බලනවා. බොහොම පිං අපිත් එක්ක මේ දැනුම බෙදා ගන්නවට 🙏🏽

  • @asokaathaudahetti7174
    @asokaathaudahetti7174 2 หลายเดือนก่อน +2

    ස්තූතියි බොහෝමයක් ඔබගේ සොදුරු උපදෙස්වලට . 😊

  • @jeewanthaherath2647
    @jeewanthaherath2647 ปีที่แล้ว +10

    අද සිට මේ මොහොතේ සිට ඒ වෙනුවෙන් කැප වෙමි.thank you.madam...

  • @SampathPushpakumara-os4yh
    @SampathPushpakumara-os4yh ปีที่แล้ว +4

    මිස් ඔබතුමිය කියනදේ ජීවිතයට දැන් ගොඩක් දැනෙනවා ඔබ තුමියගේ අදහස් අපි වගේ අයට ලොකු ධෛර්යය ක් මගේ රැකියාව අනුව ඉංග්‍රීසි නැතුව ගොඩක් අසරණ වෙනවා.,...... මිස් ඔබතුමියට තෙරුවන් සරණයි ජීවිතය ජයගත් ඔබ තුමිය ඉදිරියට සියළුම කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා

  • @ishi220
    @ishi220 ปีที่แล้ว +20

    ලොකු ශක්තියක් ඔයාගේ කතාව අක්කි මම හිතින් වැටිලා හිටියේ දැන් මමත් උත්සාහ කරනව බොහොම ස්තූතියි ❤️😘

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 2 หลายเดือนก่อน +1

    හරිම හොද දුවෙක් මේ වගේ රටවල් එක්ක අපේ රට බින්දුවේ දුව රටට ජාතිය රැක ගන්න ඔයාට වැඩි වැඩියෙන් විස්ව සක්තිය අනුහසින් සක්තිය ධහිරිය ලබේවා

  • @ALA32184
    @ALA32184 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි මැඩම්. ජීවිතේ සමානම අත්දැකීම්. දුකයි. ඒත් කවද හරි english කතාකරනව මැඩම්. ගොඩක් පින් මේ වචන ටිකට.

  • @sadunilakmali1702
    @sadunilakmali1702 ปีที่แล้ว +26

    මං ඉංග්‍රීසි නිසා ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ.මං දැනට රාජ්‍ය විශ්ව විද්‍යාලයක පළමු වසරේ අධ්‍යාපනය ලබන්නේ,මට ඉංග්‍රීසි අමාරු නිසා මගේ පළමු විභාගයේ විෂයයන් 7න් 6ක්ම රිපීට්,දැන් දින කිහිපයකින් දෙවන විභාගයත් තියෙනවා,ඒත් තාම මට ඉංග්‍රීසි බෑ.මං කොච්චර පාඩම් කරත් ඒවා මට ඉංග්‍රීසියෙන් පේපරේ ලියාගන්න බෑ මිස්,batch එකෙන්ම මගේ තමයි ප්‍රතිඵල අඩුම,ඉංග්‍රීසි පන්ති පොඩිකාලේ ඉදන් ගොඩකට ගියා,ඒත් තාම මට හරියට ඉංග්‍රීසි ලියාගන්නත් බෑ,කතා කරගන්නත්බෑ.මට දැන් මැරෙන්න තරම් පීඩනයක් වෙලා මේ ඉංග්‍රීසි 😪😪😪

    • @hirusenevirathna6737
      @hirusenevirathna6737 ปีที่แล้ว

      Mtt e😢

    • @creativeeye2661
      @creativeeye2661 10 หลายเดือนก่อน

      Oyata english wala thiyena prashna monawada dear?

    • @RainBow-ss8mq
      @RainBow-ss8mq 8 หลายเดือนก่อน +4

      mukuth karanna one na..tenses 20 hondata therum ganna ethakota aniwaren puluwan wenwa...dawasata 1ka tense eka gane karala blnna

    • @DayanaPathmalatha
      @DayanaPathmalatha 5 หลายเดือนก่อน

      Atath එහෙමයි

    • @PalithaKeerthi-sd6vb
      @PalithaKeerthi-sd6vb 2 หลายเดือนก่อน

      පීඩාවක් කරගන්න එපා උත්සාහ කරන්න ඔබට පුලුවන් වෙනවා සිකුරුයි දරුවා ,මමත් english medium degree ekak kala mata thama english baa

  • @kavindamadhushan1722
    @kavindamadhushan1722 ปีที่แล้ว +54

    Madam I really appreciate your genuine effort to help the students in our country. Recently I finished MBBS. I also have a similar story. When I was in grade 4, I was extremely weak for English scoring around 26 marks. Even I couldn't answer the basic questions. Friends laughed for looking at every English letter in the board when taking down notes. I struggled a lot to learn. In the meantime I met a good teacher. She helped & guided me with some basics. I also participated for a class which was one grade below that of mine. Now I notice a difference in her teaching which guided me for the success. She never gave a list of words to study for dictation. She asked to look at the pages done in the class and find the meanings also. She gave randomly words for dictation from that section and also asked to write the meanings of those. I went home and referred a dictionary and found all the new terms with pronunciations. By the end of fifth grade I were familiar with almost all the words in the text book. 26 marks of grade 4 was converted to 98 in the 3rd term of grade five. Thereafter studied in English medium from grade 6 onwards. Finally I completed MMBS and also writes research articles in English.

    • @selfstudy1188
      @selfstudy1188 10 หลายเดือนก่อน

      ❤❤❤

    • @Ac.Corporate
      @Ac.Corporate 9 หลายเดือนก่อน

      Woww.. ❤amazing...

  • @ManjulaNisantha-e9z
    @ManjulaNisantha-e9z 11 หลายเดือนก่อน +5

    ඒ වගේම කතාවක් තමයි මට ත් තියෙනනෙ . Tnx ඒ වචන ටික ගොඩක් හිතට දැනුනා ❤

  • @ParindyaAberathnaAberathna
    @ParindyaAberathnaAberathna หลายเดือนก่อน +1

    මම මේ පාර ol කරලා ඉවර වෙලා ඉන්නේ .ol ලියන කාලේ ඉදන් මම මිස්ගේ video බලන්නේ . 🙂 මම ආස මගේ ජිවිතේ ලොකු කතාවක් ලියන්න . මම ඒක කරනවා අනිවාරෙන් . මට english puluwan හැබැයි හොදටම බෑ මම එකත් ඉගෙන ගන්නවා මේ ටිකේ ❤

  • @MusicwithSanjusl
    @MusicwithSanjusl ปีที่แล้ว +6

    කියලා දෙන දේ හරිම සන්වේදි ඇහැට කදුලක් අවා. හිතට බලාපොරොත්තුවක් දුන්නට thankyou

  • @milnacharuni
    @milnacharuni ปีที่แล้ว +14

    Teacher හරියට මන් ගැන කිව්ව වගේ මට දැනුනේ මාත් ඔය වගේමයි සින්හලෙන් වත් අහන ප්‍රශ්නයකට උත්තර දීගන්න බෑ ගොඩාක් ස්තුති මේ වීඩියෝ එකට මත් කොහොම හරි english ඉගෙන ගන්නවා 🙏💖

    • @Hasun2
      @Hasun2 ปีที่แล้ว

      Aniwa puluwan

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +5

    මේ මිස් කියන හැම දේම ඇත්ත. හැම වෙලේම ඉංග්‍රීසි පොත් කියවන්න, ඉංග්‍රීසි පොඩි පොඩි කෙටි කතා ඕන තරම් තියෙනව යූටූබ් එකේ. අහන්න, කියවන්න, ලියන්න, කතා කරන්න.ඔබට පුලුවන්. මටත් බැරිවම හිටපු භාශාවක්. නමුත් මේ කියන දේවල් එනම්, කියෙව්ව, ලිව්ව, ඇහුම්කන් දුන්න. දැන් පුලුවන් ඒත් තාමත් ඉගෙන ගන්නව මට දැන් වයස අවුරුදු 50. ඔබට පුලුවන් විශ්වාසෙන් ඉගෙන් ගන්න.

    • @vidumini648
      @vidumini648 ปีที่แล้ว

      කියන්න ගන්න book ටිකක් කියන්න කො

  • @NavoRajapaksha
    @NavoRajapaksha 8 หลายเดือนก่อน +3

    ❤️ගොඩක් ස්තූතියි මිස්❤️🥺 ඔයාගෙ මෙ කතාව හිතට ලොකු ශක්තියක් උනා❤️

  • @BC_Apekshaka_Dolamulla
    @BC_Apekshaka_Dolamulla 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තූති මහාචාර්යතුමිය ඒ නිහතමානී වචන ටිකත් ශක්තියක් ❤️👏💪

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 ปีที่แล้ว +21

    ඉතාම වටිනා අදහස් ටිකක්. ගොඩාක් ස්තුතියි.❤️ දරුවෙක් අනෙක් දරුවන් ඉදිරියේ අවමානයට පත්කරන එක හරිම අපරාධයක්.

  • @sanjeewanimaduwanthi6076
    @sanjeewanimaduwanthi6076 ปีที่แล้ว +13

    මං මේ ටික අහද්දි මාව මගේ අතීතෙට අරන් ගියා මැඩම්. මං කලේ English medium. Language paper එකට හැමදාම මට high marks තිබ්බා. ඒත් spoken බෑ. මං කතා කරන්න බයයි. ඇත්තම කිව්වොත් ප්‍රශ්නයක් ඇහුවොත් බය වෙනවා. Scholarship exam එකෙන් මං උසස් බාලිකා පාසලකට ගියා. එතනදිත් මං English medium kale. Subjects වලට ලකුනු තිබ්බට මං කතා කරන්න බයයි. දවසක් මැඩම් කෙනෙක් ප්‍රශ්නයක් අහද්දි මට කියාගන්න දෙයක් නැති උනා..මං පුලුවන් දේ කිව්වා..ඊට පස්සෙ සද්ද නැතුව හිටියා..ඒත් එදා ඒ මැඩම් හැමෝම ඉස්සරහ මට බැන්නා..ක්ලාස් එකේ හැමෝම ඉද්දි..ලමයි හිනාඋනා..මට ස්කූල් එකත් එපා උනා ..පස්සෙ මං ආසම මිශ්‍ර පාසලකට ඇතුලත් උනා..එහෙත් මං English medium කලා..ඒත් වැරදෙන තැන් වලදි කවුරුවත් හිනා උනේ නෑ..අන්තිමට මං English literature කලා. University ගියා. දැන් මං TESL graduate kenek කැලනිය විශ්වවිද්‍යාලයේ. දැන් මං පුංචි දරුවන්ට English උගන්වනවා..ඒ තැනට එන්න මගේ ගුරුවරු ගොඩක් උදව් කලා...විශේෂයෙන් මාව උගන්වන්න පුහුනු කරපු සර්.. අදටත් මං කතා කරන්න බය වෙන තැන් තියෙනවා..ඒත් මං හිතේ හයියෙන් ඉස්සරහට යනවා..මැඩම්ගේ කතාව මාව මගේ අතීතයටම ගෙනිච්චා❤ මං ආපු දුර , මටත් එදා ඒ වගේ හිනා වෙන්න අය හිටියා නේද කියලා මතක් උනා..මගේ ක්ලාස් වල දරුවෝ ඉන්නවා වචනයක් කතා කරගන්න බැරි..ඒත් වැරදි වැරදි හරි මං එයාලට කතා කරන්න ඉඩ දෙනවා..ඒ බය නැති වෙන්න...

  • @georgeperera2640
    @georgeperera2640 ปีที่แล้ว +15

    Hello there,
    My name is George Perera. I am an Australian citizen. Currently, I am residing in Perth City.
    I was watching a Sri Lankan cooking TH-cam channel this afternoon and accidentally came across your English teaching TH-cam chanell.
    I felt deeply sorry for you, after learning about your terrifying childhood experiences during your school years. And now, It is amazing to see how you have defeated those of your fears and achieved so much success in your academic years.
    Great job young lady. I am so proud of you.

  • @yunalimandini5124
    @yunalimandini5124 11 หลายเดือนก่อน +2

    ⁣බොහොම වැදගත් කතාවක් .ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමැත්තක් ඇති වුනා ඔබතුමියගේ කතාවෙන්.බුදු සරණයි !!!

  • @nethudewmini9701
    @nethudewmini9701 ปีที่แล้ว

    මිස් තුළින් මං මාවම දකිනවා... මිස් ගේ කාලයේ ආපු ගැටලු වල ට මයි මට දැන් මුහුන දෙන්නේ .... මේ vedio එක දිව්‍ය ඔසුවක් වගේ... ඒ තරම් සැනසීමක් ශක්තියක් උනා.... ප්‍රශ්නයක් ගැලවෙන්න හොඳ පිළිතුරක්.... ගොඩක් පින්.... අනේ මිස් තුළින් මං මාවම දකිනවා.... මගේ ප්‍රශ්නමයි මේ තියෙන්නේ... ගොඩක් ස්තුති... නිහතමානීව තමා සතු දැනුම බෙදාගන්න වට.....

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +7

    ඒක හරි ඒ කාලේ ගෙදර මිසක් ,scl එකේ English කතා කලේ නැ.තාත්තා නැති උනාට පස්සේ මගේ .....................
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @chathuranga7740
    @chathuranga7740 ปีที่แล้ว +106

    අර විභාග රහස් ටික කියන්න..plz🙏❤

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 ปีที่แล้ว +4

      "You tiub eke Search karala balnna.
      Tiynwaa. "
      "Mn Search karala balala awee.
      Tiynwaaa."
      "Godakkk tiynwaaa. Awain awabodayen , hoda dewal toraganna."

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว +9

    Thank u miss💖❣️💖ඇත්තටම දැන් ළමයින්ට විශය කරුනු බලා ගන්න ඕනේ තරම් වීඩියෝ තියෙනවා දුරකථනයේ..ඒවා බලලා ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ක්‍රියාත්මක කරන් නැති එක තමා ප්‍රශ්නෙ

  • @dilanisrimali4813
    @dilanisrimali4813 ปีที่แล้ว +22

    English , ගනිතය වගේ teacher කරැනාවන්ත වෙන්න ඕන සැර නෙමෙයි 😢

  • @wasanthaattanayake2635
    @wasanthaattanayake2635 ปีที่แล้ว +29

    හදවතින්ම සුබ පතනවා ! නිහතමානීව,
    ලැබූ දැනුම සැවොම සමග බෙදාහදා ගන්නට ඔබතුමිය ඉදිරිපත්වීම හරිම අපූරුයි . කියන්න වචන නෑ .
    ඔබතුමිය හරිම ප්‍රිය මනාප විදිහට පැහැදිලි කරනවා . පෙර පින් මහිමයෙන්
    ඔබලද රුවද හරිම ප්‍රසන්සනීයයි .
    මේ කරන සත්කාර්‍යයෙන් ඒ පින්මහිමය
    මතුවටත් ඔබට ලැබේවා ! ලැබේවා !

  • @sharanholmes9061
    @sharanholmes9061 ปีที่แล้ว +20

    ගොඩාක් වටිනවා මේ කතාව මටද සමානයි . ඇත්තටම කවුරු හරි ඉංග්‍රීසි කතා කළොත් බය වෙනවා. ස්තුතියි මිස් . thanks miss .God bless you 💖💖

  • @isurinimanthi7301
    @isurinimanthi7301 ปีที่แล้ว +6

    හිතට වැදුන කතාවක් ඇත්තටම මගේ කතාවත් මිස්ගේ කතාව වගේ මිස් එ ගමන ගියා වගේ මත් යනවා මට එ ගමන යන්න මිස්ව ඕනි හැමදාම මිස් අපිත් එක්ක ඉන්න මිස්ට බුදු සරණයි ජේසු පිහිටයි 🙏❤️

  • @sujeewasampath2845
    @sujeewasampath2845 5 หลายเดือนก่อน +1

    ආත්මශත්තිය වැඩි කරන වීඩීයෝ එකක්.ගොඩාක් ස්‍තූතී ටීච...මට English බෑ...ඒත් ආසායි ගොඩාක්.මම කොහොම හරි පුරුදු වෙනවා.

  • @padminimatarage4750
    @padminimatarage4750 ปีที่แล้ว +1

    ආත්ම ශක්තිය, ආත්ම ධෛරය , වගේම උසුලා ගැනිම් දරාගැනීම් නොසැලීහිදිම් ගැන මම කියවපු ලස්සනම නවකතාව බොරිස් පොලේවෝයි ගේ සැබෑ මිනිසෙකුගේ කතාව. ඊලඟට මම අහසු ලස්සනම කතාව ආදර් ශමත්ම කතාව විශ්වසනීය කතාව සුන්දරම කතාව ඔබේ කතාවයි. ඔබ විශිෂ්ට චරිතයක්.

  • @janani6689
    @janani6689 ปีที่แล้ว +73

    මැඩම්ගෙ කතාව අහද්දි මට මතක් වුණේ මං O/L පන්‍තියෙ ඉද්දි මට වුණු අත්දැකීමක්. අපිට Maths උගන්වපු teacher අපේ class එකේ ලමයිට කියලා තිබුණා මට කවදාවත් mathsවලට A එකක් ගන්න බෑ, අකුරු බෝල කර කර ලියන්න විතරයි මට පුළුවන් කියලා. ඇත්තටම ඒ කාලෙ මට ගණිතයට marks නෑ. උපරිම වුණොත් 50යි. හරිම දුර්වලයි. එතකොට මම හිටියෙත් O/L class එකේ 2nd term එකේ. මං මට එහෙම කියලා කියලා දැනගත්තම හිතාගත්තා මං කොහොමහරි ගණන්වලට A pass එකක් අරන් පෙන්වනවා කියලා. ගොඩක් මහන්සි වුණා mathsවලට. A එකකුත් අරගත්තා. දැන් මං university එකේ final year. දැන් මං ආසම sub එක maths. Semester එකක් පටන් ගන්නකොට maths sub එකක් දැකපු ගමන් මට සතුටුයි. මං දන්නවා, මට ඒකට A එකක් අනිවාර්යෙන්ම ලැබෙනවා කියලා. මං මේ කතාව කිව්වෙ මැඩම් එහෙම හිතින් වැටුණු එක වැරදි කියලා කියන්න නම් නෙවෙයි. මොකද මමත් දන්න යාළුවො ඉන්නවා,ගුරුවරුන්ගෙ කතා, විහිළු හින්දා සමහර subවලට දුර්වල වුණු. මට හිතෙන්නෙ ගුරුවරු උගන්වන දේට වඩා එයාලගෙ ගතිගුණවලට පුළුවන් කියලා ළමයිව වෙනස් කරන්න.

    • @mathhaks4521
      @mathhaks4521 ปีที่แล้ว +1

      Matath maths amarui ane A pass ekak ganna vidiya kiyannako me term test eke.mata maths valata marks 56😭😭

    • @Rasanja_lee
      @Rasanja_lee ปีที่แล้ว +1

      Oya kohmd Maths hadgththe kiynko

    • @janani6689
      @janani6689 ปีที่แล้ว +3

      මම මුලින් ම කළේ ගණිතය අමාරුයි කියන එක අමතක කරලා, ඒක ලේසි, ජොලි වගේ හිතපු එක. ඊට පස්සෙ මුල ඉඳල ම හැම පාඩමකින් ම ගණන් හදපු එක. මට ලොකු කාලයක් තිබුණෙ නැති නිසා මං කළේ past papers. ඒවා මං ක්ලාස් ගිය සර්ට බලන්න දුන්නා. ඒ කරලා වැරදි අහගත්තා. තව මම අහලා තියනවා 6 වසරෙ ඉඳලම පෙළ පොත් අරගෙන ඒවාගෙ ගණන් ඔක්කොම හදාගෙන එන එකත් හොඳයි කියලා. ගොඩක් ම හොඳ දේ ආස වෙන එක. එතකොට වැඩ කරන්න හිතෙනවනෙ. දැන් නම් ගොඩක් youtube channel තියන නිසා ඒවගෙත් හොඳ ඒවා try කරන්න පුළුවන්.

    • @RansaPradeep
      @RansaPradeep ปีที่แล้ว +3

      මමත් එහෙමයි 11 වසරේ පලවෙනි වාරෙදි මට ගණිතයට ලකුණු 54%යි .. මටත් ගුරුවරු කිවුවා මට ගණිතය A එකක් ගන්න බෑ කියලා ඒත් මම දුන්නා ගේම. ඔක්කොම මුල ඉදන් පටන් ගත්තා ලෝකයේ හැම දේකට ගණිතය අවශ්‍ය බව තේරුම් ගත්තා සොබාව දහ්මේ පවා අපි නොදකින් ගණිතයමය රටා තියෙනවා කියලා තේරුම් ගත්තා පස්සේ you tube එකේ ගණිතය සම්බන්ධ හැම වීඩියෝ එකක්ම බැලුවා. ඊට පස්සේ මට ගණිතයෙන් කරන්න පුළුවන් දේවල් තේරුනා... අර ගණිතයට දක්ෂ අයට දැනෙන විදියට මටත් දැනෙන්න ගත්තා ගණිතයේ හැමෝම නොදකින ලස්සන.. ඊට පස්සේ 11 වාසරේ දෙවැනි වාරෙදි ලකුණු 80%ක් ගත්තා....දැන් තුන් වෙනි වාරෙදි අනිවාර්යයෙන් 90%ට වැඩියෙන් ගන්නවා

    • @nadeekaekanayeka.9347
      @nadeekaekanayeka.9347 ปีที่แล้ว

      Super....

  • @manjulasenevirathna3196
    @manjulasenevirathna3196 ปีที่แล้ว +11

    හැම ඉස්කෝලේකම ඔහොම දරුවන් අපහසයට අපහසුතාවට පත් කරවන ගුරුවරු ඉන්නවා.මම ගුරුවරියක් වෙන්න ආස නැති වුනේත් එකයි.

  • @iaharamadhuahan366
    @iaharamadhuahan366 ปีที่แล้ว +25

    අනෙ මිස් මමත් පංතියෙදි හේ නටන බැනුන් අහනවා .....මව දිරි ගැන්නුවාට ...ගොඩක් පින්❤️ ආදරෙ
    මිස්.....ගොඩාක් ඔයාට

  • @T.A.SandeepaniMaleesha-vv5wy
    @T.A.SandeepaniMaleesha-vv5wy 11 หลายเดือนก่อน +2

    Thank you madam.ඔයාගෙ වචන ගොඩක් ලොකු ශක්තියක් ❤✨️

  • @KarawitaMobile
    @KarawitaMobile 5 หลายเดือนก่อน +1

    ඔයා හොද නිහතමානී කෙනෙක් කියලා මට හිතෙන්නෙ❤❤❤ මමත් ආසම නැත්තෙ English වලට තමාට 😥

  • @hand_make_art
    @hand_make_art ปีที่แล้ว +27

    අක්කි motivation එක හොඳයි. ඒත් tips ටික නම් මදි.🥲 ගොඩක් ම තිබ්බේ motivation එකක් he he අවශ්‍යම ටික තිබ්බේ නැහැ, 🥲අනේ මන්ද thank you akki

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 ปีที่แล้ว +2

      "You tiub eke Search karala balnkoo.
      Godakk tiynwaa. .."
      "Godakkk tiyna handa hodata thorala berala hoda de thoraganna."

  • @ashikihsan1946
    @ashikihsan1946 ปีที่แล้ว +56

    ගොඩාක් හොඳ දෙයක් මිස් කිව්වේ. මිස්ගේ උනන්දුව නිසා මිස්, මිස් ගොඩාක් ඉංග්‍රීසි කතාකරන්න දක්ෂ වුනා. මම පොඩි කාලේ ඉඳලා ඉංග්‍රීසි ඉගෙනගන්න හරි ආසයි මිස්. ගොඩාක් ඉංග්‍රීසිවලට තමා මම ලකුණු ගත්තේ, ඒත් මිස් මම ගණිතය, විද්‍යාව වගේ විෂයන් අසමත් වුනා මිස්, සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සමත් වුණාට, ගණිතය, විද්‍යාව වගේ විෂයන් අසමත් වුනා. මට උසස් පෙළ කරන්න බැරිවුනා. මම සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි, සිංහල, සමාජ අධ්‍යනය සහ ආගම විතරයි සමත් වුණේ. මට දුක හිතුනා, උසස් පෙළ කරන්න බැරිවුනා මිස්. වෛද්‍යවරු කිව්වා මට මොළේ ස්නායු දුර්වල නිසා ඉගෙනගන්න අමාරුයි කියලා. ඒත් මම පසුබට වුණේ නැහැ මිස්, සමහර අය මට විහිළු කරනවා මට ඉගෙනගන්න බැහැ කියලා. ඒත් මට පුළුවන් දේවල් ඉගෙනගන්නව මිස්

    • @Tharushikasewwandi4269
      @Tharushikasewwandi4269 ปีที่แล้ว +6

      කාටවත් කවදාවත්ම බැරි දෙයක් නැහැ. අනික ඔයාට උසස් පෙළ paiwat දන්න පුළුවන්. මිනිස්සු ට ඕන දෙයක් කියන්න පුළුවන්. එත් ඔය ඔයාගේ ගමන යන්න. ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඔය ඉගෙන ගන්න දුර්වලනම් අනිත් subjet පස් වෙන්න නැහැ නේද. E නිසා ඔයා උසස් පෙළ කරනවම් කරන්න පුළුවන්. Habi art. මොකද ඔයාට maxs නැති නිසා. මතක තියාගන්න කාටවත් බැහැ අපිව වට්ටන්න අපි වැටුනොත් මිසක්.

    • @SABAMASANASIMANIVANAYI
      @SABAMASANASIMANIVANAYI ปีที่แล้ว +5

      ආත්ම විශ්වාසය ඇති කරගනිම් බං ✊

    • @yashodhara28
      @yashodhara28 ปีที่แล้ว +10

      මන් දන්න අක්කි කෙනෙක් ඉන්නවා එයාටත් ඉන්ගිලිෂ් විතරයි පුලුවන් හැබැයි ඒලෙවල් කරෙත් නැ හොදට ඉන්ගිලිෂ් පුලුවන් දැන් ජොබ් එක හරියට දන්නැ හැබැයි ලක්ෂ ගනන් පඩි.. දැන් ඉන්ගිලිෂ් වලින් විතරක් යන්න පුලුවන් ඕන තරම් ජොබ් තියෙනවා... ඒලෙවල් කියලා දෙයක් කරන්නෙ අනාගතෙ ආර්ථිකය හදාගන්න.. එ නිසා ඔයා ඔය ගැන හිතලා දුක් වෙන්න එපා..මැත්ස් සයන්ස් වලට හොදට ලකුණු තිබ්බ අයටත් වඩා හොද තැනකට ඔයාට යන්න පුලුවන්.. ඉන්ගිලිෂ් වලින් විතරක්..

    • @SABAMASANASIMANIVANAYI
      @SABAMASANASIMANIVANAYI ปีที่แล้ว +1

      @@yashodhara28 ඒමද 🙃✊

    • @mcorera2859
      @mcorera2859 ปีที่แล้ว

      @@Tharushikasewwandi4269 කාටද හලො ඔය උපදෙස් දෙන්නේ ඒ professor ta da?. හලෝ හලො ඉස්සෙල්ලා තමුන් උගත් මනුස්යකු සිංහලෙන් කියන දේවත් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒයා A/L නෙමේ කැම්පස් එකේ ඉංග්‍රීසි මාධ්‍යයයෙන් කැම්පස් එකෙ ලමයින්ට උගන්වන මහාචාර්ය වරියක්.

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว +16

    අනේ thanks a million ma'am ❤❤❤🌹🌹 🙏🙏 මම මේ video එක එනකම් බලන් හිටියේ දවස් ගානක් comment කර කර මේ video එක ඉල්ලුවේ ma'am පුලුවන් නම් වේගයෙන් ඉංග්‍රීසි කතාකරන්න මනස පුරුදු කරගන්න methods ගැන video එකක් දාන්න 💐💐💐🙏🙏🙏🙏

    • @susanthaweththasinghe9023
      @susanthaweththasinghe9023 ปีที่แล้ว

      Speed kataa karana eka newei... fluency kiyalaaa....
      Thats wrong ...

    • @diltvjunior8629
      @diltvjunior8629 ปีที่แล้ว

      @@susanthaweththasinghe9023 yes I got it but I want to be a journalist 💐 thanks a lot for your comment

  • @chamindachinthaka9701
    @chamindachinthaka9701 ปีที่แล้ว +4

    ඔබතුමියගේ කතාව බොහොම වටිනවා. ස්තූතියි.❤

  • @piuminiyashodha-rx4hv
    @piuminiyashodha-rx4hv 10 หลายเดือนก่อน +1

    මන් විඩියෝ එක බැලුවෙ නිකන් එත් මන් හිටියෙ ගොඩක් වැටිල හිටියෙ 🥰❤️ කිව්ව වචන වලට මට ආවෙ මාර comfidens එකක්❤️

  • @tinkerer67
    @tinkerer67 ปีที่แล้ว +66

    We've had similar experiences in our English learning journeys. My worst subject was English and I was in fear during classes and was hoping that I won't be called out. Around grade 6, I bought a subscription to an English library, and started reading books. By O/L, my easiest subject was English and I got A's for the subject as well as for English literature. Once I moved to an English speaking country for higher education, I picked up native proficiency easily. The trick is to read plenty of English material daily at first, and during this process, watch TV series/movies. You can also start speaking in English at every opportunity. You cannot learn English in classes except grammar. I don't think there's such a thing as "studying" English, unless you're studying technical things which you won't be using from memory. Immersing in the language is the key as I mentioned in 3 processes: reading, listening, using (speaking/writing). Mistakes are part of life, and I can assure you that even 50% of native English speakers make mistakes in English.

  • @kimjian9212
    @kimjian9212 ปีที่แล้ว +408

    ගොඩක් ළමයි මානසිකව වැටෙන්නේ උගන්වන teachersla , sirla නිසා .... මමත් එහෙමයි 🥺😭

    • @YTshortsdil
      @YTshortsdil ปีที่แล้ว +14

      Mamath ehemai.ALvwala econ teacher nisa mage jiwithema epa wuna😪

    • @chithranadanage8728
      @chithranadanage8728 ปีที่แล้ว +6

      Matath ehemai 😞

    • @gunarathnaadikari
      @gunarathnaadikari ปีที่แล้ว +10

      Samahara Aya innawa e pannaraya aragena jiwithaya Jaya gaththa.

    • @sanduniwasanthi134
      @sanduniwasanthi134 ปีที่แล้ว +21

      අනිවාර්යයෙන් ...godak ගුරුවරු beri lamaewa kon karanawa..

    • @ireshaekanayaka2048
      @ireshaekanayaka2048 ปีที่แล้ว +5

      Ow eka aththa

  • @nadeeshamadhuwanthi4455
    @nadeeshamadhuwanthi4455 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි මැඩම් ගොඩක් වටිනා කතාවක් ඇත්තටම ඉංග්‍රීසි හදාගන්න ඕනේ පසුබිම ඔබ අපට කියල දෙනව.තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.❤️❤️❤️

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +2

    Miss your Comment very important our life, i'm 36 years old ,I messed english in school ,now i'm learning english by watching TH-cam videos and going to an individual class Miss i'm really grateful ♥️🙏👍

  • @sahan-r2j
    @sahan-r2j ปีที่แล้ว

    මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා මැඩම්. මම ඉගෙන ගන්න කෙනෙක් මට මගේ ජීවිතය ට මේ වීඩියෝ ගොඩාක් වැදගත් උනා. මම හිතනවා මේ විශය තුල ඔබ තුමිය අපේ ප්‍රශ්න වලට පිලිතුරු දෙයි කියලා. මැඩම් මම ඔයාට සුබ පතනවා. ඉදිරියටත් මේවගේ ගුනාත්මක බවින් ඉහල වීඩියෝ පල කිරීමට හැකි වේවා! ඔබට ජය වේවා!

  • @nirmalamihipal5593
    @nirmalamihipal5593 ปีที่แล้ว +7

    ගුරුවරු කියන්නේ ලමයින්ගේ ආත්මවිස්වාසය බින්දුවටම වට්ටන්න වගේම ඉහලටම නංවන්නත් පුලුවන් කට්ටියක්.මම තාමත් සමහර ගුරුවරුන්ට වෛර කරනවා.ලැජ්ජාව බය මට දැනිලා තියනවා.ලමයින්ට ගරහලා දෙයක් උගන්නන්න බෑ.ආරදනීය වෙන්න ඕන.එහෙම ආදරනීය ගුරුවරුන්ව හදවතේ හැමදාම තියාගන ඉන්නවා.ලොකූ වැරැද්දක් දාන් නැතිව ,පොත උඩීන් වීසී කරන්නැතිව චූටි වැරැද්දක් දාලා ලකුනු එකක් දෙකක් දාපු ගුරුවරු.......මටත් පුලුවන්.....ඊලග දවසේ ලකුනු එකක් හරි තව වැඩිපුර ගන්න ආසාව ඇතිකරපු ගුරුවරු......ඇයි හැමෝටම එහෙම වෙන්න බැරි......

  • @ViduVlog95
    @ViduVlog95 ปีที่แล้ว +5

    ගොඩාක් පිං මැඩම්. අනිවාර්යයෙන්ම ඉගෙන ගන්නවාමයි. ඔයාගේ උපදෙස් ඉතාම වටිනවා. Than you very much mom.

  • @samagrl689
    @samagrl689 ปีที่แล้ว +5

    මගේ ජිවිත කතාවට ඉතාමත්ම සමානයි ඔබතුමියගේ ජිවිත කතාව. ඇත්තටම ඔයාගේ පසුබීම් කතාව ඉතාමත්ම වේදනාකාරී. ඒ වේදනාකරි ජිවිතයෙන් ඔයා මිදෙන්න ඔයා ඔයාටම ගොඩක් මහන්සි වෙලා වටිනාකම සෙව්වා.. ඒ ආත්මශාක්තිය ඉතාමත්ම ශක්තිමත් ❤️🥰!!!

  • @NilankaSenawirathna
    @NilankaSenawirathna หลายเดือนก่อน +1

    මිස්ගෙ videos මම ගොඩක් බලනවා ඒ video මට ගොඩක් වටිනවා මටත් English බෑ මමත් හරි ආසයි ඉංග්‍රීසි භාෂාව හදාරන්න කතා කරන්න thanks me wage video danawata mis

  • @darshikaranasooriya5225
    @darshikaranasooriya5225 3 หลายเดือนก่อน

    මැඩම් මටත් ඔය විදිහ වෙලා තියෙනවා . මඟ පෙන්නුවාට Thank you madem 🙏🙏🙏🙏🙏🙏 දිර්ඝායුෂම පතමි

  • @mediawithprasanlakshitha
    @mediawithprasanlakshitha ปีที่แล้ว +8

    ඔයා ගැන පන්තිවල ළමයින්ටත් මම කියනවා.එයාලට ඒක ලොකු අභිප්‍රේරණයක් ❤️

  • @waarachchi2681
    @waarachchi2681 ปีที่แล้ว +6

    ගොඩක් වටින video එකක්
    ... Thank you teacher මේ video එක බලල මට english ඉගෙන ගන්න ආස හිතුන Thank you ..❤️ ඔබට බුදු සරනයි......🙏

  • @SL-GK-MUSIC
    @SL-GK-MUSIC ปีที่แล้ว +13

    ස්තූතියි..🥰 මිස් මමත් ඔයා වගේමයි.. මටත් ඉංග්‍රීසි බෑ.. මගේ ජීවිතයත් ඔය වගේ..🙏 මේ විඩියෝ එක ගොඩක් වටිනවා..🙏🙏😋

  • @nadishaseuwandinadishaseuw609
    @nadishaseuwandinadishaseuw609 8 วันที่ผ่านมา

    මිස් මන් 7න් පාසල් යන එක නතර කරන්න දැන් මට 21ඉ මට English කතා කරන්න ඕනේ මට ඉගෙන ගන්න ඕනේ මන් ගොඩක් ලැජ්ජා වෙලා තියෙනවා මේක නිසා මිස් මට ගොඩක් මේ වීඩියෝ එකෙන් සෑහෙන්න දේවල් තේරුණා thank you mis❤️

  • @sumedharangani4964
    @sumedharangani4964 2 หลายเดือนก่อน

    ඊයෙ කැම්පස් රිසාල්ට් ආවා. ඔක්කොම පාස්. ඉංග්‍රීසි ඩවුන්. ඒ නිසා මං ෆේල්. මාත් ඔයා වගේ කොහොම හරි ඉංග්‍රීසි හදාගන්නවා. ඔයාගෙ කතාවට ගොඩාක් ස්තූතියි. මට මේ විඩියෝ එක දකින්නට සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.❤

  • @hirunihansika9741
    @hirunihansika9741 ปีที่แล้ว +18

    මාත් ගොඩක් මහන්සි වෙලා ඕලවල් පාස් වෙලා දැන් ඒලෙවල් කරන්නෙ මාත් විශ්ව විද්‍යාල කතිකාචාර්ය වරියක් වෙන්න ආසයි ❤️

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 ปีที่แล้ว

      " *Mage* mulu hadawathinma suba pathanawaaaaà. ..!" Idiriyatama yamuu.!"

    • @vidmacreations4499
      @vidmacreations4499 ปีที่แล้ว

      තෙරුවන් සරණයි මිස් 🌼🙏

  • @englishin30days25
    @englishin30days25 ปีที่แล้ว +76

    Dear Prof. Wasana, we highly appreciate your effort in building confidence in Sri Lankan students in speaking English. Compared to many other nations Sri Lankan students are highly skillful in learning languages, yet there is an unnecessary fear to speak. We as English teachers, do our best to help them overcome it.

  • @sachinihansika5816
    @sachinihansika5816 ปีที่แล้ว +4

    ගොඩක් වටින කතාවක්....මෙ විඩියෝ එකෙ පොඩි කොටසක් දැකලා...full video එක හොය හොය හිටියෙ....තැන්කු මැඩම්....❤ කතාව වගෙම මැඩම්තුත් ගොඩක් ලස්සනයි 🥰✨️🦄

  • @oshadhiwijenayaka3332
    @oshadhiwijenayaka3332 11 หลายเดือนก่อน

    අනේ ගොඩාක් පින් මැඩම් මැඩම්ගේ ජීවිතේ වගේ තමා මාත් මට ලකුණු ඇත්තේම නෑ ඒත් හොද ගුරුවරයෙක් නිසා කැම්පස් ගියා මගේ හීනේ මැරෙන්න කලින් තවත් ඉගෙන ගන්න එක මැඩම්ට ගොඩාක් ආදරෙයි මැඩම්ට තෙරුවන් සරණයි

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මිස් ගොඩාක් අය අතර ඔබ තුමිය උසස් කෙනෙක් හදවතට දැනෙන වචන අද ගොඩාක් පාසල් වල පුලුවන් ලමයි ඇදන් යනවා බැරි අය එතනම දලා මං කැමතියි සියලුම ගුරුවරුන්ට ඔබ තුමිය උපදෙසක් දෙනවානම් මොකද ලමයින්ට ලොකුම අයියක් ඔබතුමිය වැනි අය ජය වේවා නමෝ බුද්ධාය

  • @ireshaekanayaka2048
    @ireshaekanayaka2048 ปีที่แล้ว +6

    ගොඩාක් පින් අපිට මේ දේවල් කියලා දුන්නට අද ඉදන් වැඩ පටන් ගන්න ඕන ..🙏🙏🙏

  • @sadupakusalwin8557
    @sadupakusalwin8557 ปีที่แล้ว +12

    මම දැනගන්න කැමති ඉංග්‍රීසි පේපර් එකක් ලියන්න හොද පාඩම් කරන ක්‍රම ටිකක්.මම ඉංග්‍රීසි වචන වල තේරුම් දන්නේ නෑ. මට ඉස්කෝලේ ඉංග්‍රීසි පේපර් වලට ලකුණු ගොඩක් අඩුයි. ඒත් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති .

  • @maheshranaraja3891
    @maheshranaraja3891 ปีที่แล้ว +10

    ඔබ තුමියට බොහොම පිං 🙏, මේ කරන මෙහෙවරට. ස්තුතියි

  • @Nawidunethusara
    @Nawidunethusara ปีที่แล้ว

    මම දැන් 8 ශේණියේ.මට 8 පලවෙනි වාර විභාගයට ඉංග්‍රීසි වලට ලකුණු19 යි.මමත් ඔයා වගේ.මට ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුව තියෙනවා.හැබැයි මට බයයි පන්තියකට යන්න මොකද මට ලැජ්ජයි අනෙක් අය ඉස්සරහා විහිළුවකට ලක් වෙන්න.ඔයා නිසා මම ගොඩක් ශක්තිමත් උණා.ගොඩාක් ස්තූතියි.❤❤🎉🎉මම කොහොම හරි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා.💙

  • @shanikasilva9713
    @shanikasilva9713 9 หลายเดือนก่อน +1

    Mis vage තනියම english ඉගෙන ganna mata me video eka loku motivation ekak..😊

  • @susanthadharmasiri7913
    @susanthadharmasiri7913 ปีที่แล้ว +4

    ස්තූතියි වාසනා අක්කෙ, සතුටුයි ඔයා ඉන්න තැන ගැන....❤❤❤

  • @pasanmanusha8983
    @pasanmanusha8983 ปีที่แล้ว +20

    මිස් මම A/l කරන ගමන් O/l ලියන්න ඉන්නෙ spoken english වගෙම .පේපර් ලකුණු වැඩි කරගන්න විභග රහස් විඩියෝ ගෙන්නකෝ❤️👍

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 ปีที่แล้ว

      Aniwaryenma gennaa

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 ปีที่แล้ว

      "You tiub eke ( vibahaga rahas ) kiyla search karala balnkoo."
      "Godakkkkk tiynwaa."
      "Godakk tiyna handa hodata hithala thoraganna.!"