ඉක්මනින් ඉගෙන ගන්න බෙහෙත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024

ความคิดเห็น • 124

  • @ravindutheekshana2594
    @ravindutheekshana2594 7 หลายเดือนก่อน +115

    අවුරුදු 15 ඉදන් 20,21 වගේ වෙනකම්නම් අයගෙ මං දැකලා තියෙන විදිහට වැඩකට එකදිගට focus කරන් ඉන්න බැරි වෙන්න ප්‍රධාන හේතුවක් තමා අසභ්‍ය වීඩියෝ.තව සෝශල් මීඩියා,රෑ එලිවෙනකම් එකදිගට ෆෝන් පාවිච්චිය වගේ ඒවා තමා ප්‍රධානම හේතු.තව හේතු තියෙනවා.නමුත් ඔය හේතු 3 තමා මේ දවස්වල තියෙන ලොකුම අව්ල

  • @ChanukaOne
    @ChanukaOne 7 หลายเดือนก่อน +9

    මට නම් උනේ උගන්නන වෙලාවට මනෝ ගහන එක, උගන්න තැන ගත තිබ්බට හිත තිබ්බේ නෑ, එක දිගටම දරුනු පරාජයන් වලට මූන දෙන්න වුනාම මංම ඒදේ හදාගත්තා. පරාදවෙන තරමට මනුස්සෙක් ඉගෙනගන්නවා . අත්දැකිමෙන් කියන්නේ.

  • @dilshanmadusanka6135
    @dilshanmadusanka6135 7 หลายเดือนก่อน +20

    සරලව හැමදේම හොදට පැහැදිලි කරා මේ හැම්දේම අපේ ජීවිතිය සාර්තක කරගන්න උදවු වේවු. මැඩම් කෝමද මගෙ ප්‍රශ්නවලටම මෙහෙම හැමදාම උත්තර ගේන්නෙ. ❤ හරිම ආදරනීයයි. හදවතට කතාකරන්න පුලුවන් ඒ හැකියාව විශිශ්ටයි ❤😍

  • @kaveeshasulakshana112
    @kaveeshasulakshana112 7 หลายเดือนก่อน +6

    ඔයාව බලන්න ඕන හින්දා ඔයාගේ විඩියො බලන මම 😌

  • @SithengiRuwasari
    @SithengiRuwasari 7 หลายเดือนก่อน +11

    මම මිස්ගෙ ගොඩක් videos බැලුවා. ඒවා follow කලා. මම ‌ගොඩක් ඉදිරියට ආවා. මම Badulla Central College යන්නෙ. මම මිස්ට ගොඩක් ස්තූති කරනවා මේ වගෙ videos දානවට.❤❤❤❤❤❤

  • @ashikihsan1946
    @ashikihsan1946 7 หลายเดือนก่อน +6

    ලස්සන දෙයක් වාසනා මිස් කිව්වේ. අපේ මොළේ කුඩා ළමයින්ට වඩා වෙනස්. ඒත් මිස් මට ස්නායු වෛද්‍යවරු කිව්වේ මගේ මොළේ සමහර neurones වැඩ කරන්නේ නැති නිසා මට ඉගෙනගන්න අමාරුයි කියලා. ඒත් මිස් මට ගණිතය, තාක්ෂණ විෂය වගේ සංකීර්ණ දේවල් තේරුම් ගන්න අමාරුයි. ඒත් මිස් මට ඉංග්‍රීසි, සිංහල සාහිත්‍ය, ආගම, සමහර විද්‍යාත්මක දේවල් ඉගෙනගන්න පුළුවන්. මටත් ඒ පුංචි ළමයින්ට වගේ ඉක්මනට ඉගෙනගන්න පුළුවන්. . මිස් කියන හැමදේම මට ගොඩක් හොඳට තේරෙනවා. මිස් ගොඩක් හොඳ lecturer කෙනෙක් මේ ලෝකේ ඉන්න

  • @sagarimalani4197
    @sagarimalani4197 7 หลายเดือนก่อน +3

    මිස් කොච්චර පාඩම් කරත් පන්තියේ දහදෙනා අතරට එන්න බැනේ. එතකොට මටම මාව එපා වෙනවා. මාත් එක්කම තරහක් එනවා. වෙලාවකට බය හිතෙනවා o/l විභාගය A9 ගන්න බැරි වෙයිද කියලා. ගොඩාක් වෙලා focus කරන් පාඩම් කරන්න tips ටිකක් කියලා දෙන්නකෝ.

  • @nalakapradeep1130
    @nalakapradeep1130 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි madam . මාත් ආසයි දවසක madma වගේ වෙන්න ❤

  • @rasikakumari6780
    @rasikakumari6780 7 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි මැඩම් ❤...
    හැමදේම දැනෙන්න කියලා දෙනවට❤.

  • @siridesayearutha
    @siridesayearutha 7 หลายเดือนก่อน +2

    ඔබතුමියගේ යහපත් අරමුන සපල වෙවා කායික මානසික නීරෝගි සුවය ආධ්‍යාත්මික ඇනසීම උදාවේවා

  • @dr.ranjithamarasinghe1566
    @dr.ranjithamarasinghe1566 7 หลายเดือนก่อน +3

    අනික් අයත් මේ දේවල් බලන්න ගොඩක් වටිනව

  • @thakshi312
    @thakshi312 7 หลายเดือนก่อน +1

    මම මේ ලෝකෙ දැකපු නිහතමානීම ගුරු තරුව ඔයා madam. මන් madam ගෙ video හැමදාම බලනවා. ඒත් පලවෙනි පාරට comment එකක් දැම්මේ.මට මැඩම් එක්ක එක පාරක් හබ්ව වෙලා කතා කරන්න ආසයි madam. ඒක මගේ ජීවිතේ තියන ලොකු හීනයක් madam.budu saranai madam❤

  • @nethmi1175
    @nethmi1175 7 หลายเดือนก่อน +3

    Oya hari lassanai madam ❤🦋

  • @Threesisters123-13
    @Threesisters123-13 6 หลายเดือนก่อน +2

    Ane miss grade 9 students lata timetable ekak hada ganna video ekak gennakooooooo

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 7 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූති බුදුසරණයි 💜️✨️

  • @sewminikeshala8535
    @sewminikeshala8535 7 หลายเดือนก่อน +10

    Miss, After A/L's කරන්න පුළුවන් දේවල් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද

  • @Love_familyby
    @Love_familyby 7 หลายเดือนก่อน +4

    Thanks madam❤❤ campus eka gena tawath videos one ikmanin❤🎉😊

  • @Emasha23
    @Emasha23 7 หลายเดือนก่อน +3

    Thank You madam ❤️🥰🎉

  • @sahansameera5124
    @sahansameera5124 2 หลายเดือนก่อน

    Thank you so much ticher. ❤👍

  • @okkampitiyadhammanandather9260
    @okkampitiyadhammanandather9260 7 หลายเดือนก่อน +1

    Dear Madam, I really like you madam...I always see your videos It is so helpful for me... I'm learning a lot of good things from madam... I'm a BA Student MCU University Bangkok 🥰🙏 very appreciated... pls share more videos...adarei ❤

  • @user-he2qv7jx8w
    @user-he2qv7jx8w 7 หลายเดือนก่อน +2

    Background eka marama lassanayi... 🤩

  • @KaushalyaWeerasingha-ng5zp
    @KaushalyaWeerasingha-ng5zp 7 หลายเดือนก่อน +3

    Thank you miss ❤

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 7 หลายเดือนก่อน +2

    Respect your valuable thoughts !

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi 3 หลายเดือนก่อน

    Thank you prof

  • @thilinidesilva0
    @thilinidesilva0 7 หลายเดือนก่อน

    This beautiful location 😍 reminded my good old days 🌿

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 7 หลายเดือนก่อน +1

    Thank you so much Madam!❤

  • @buddhikaabeyrathne616
    @buddhikaabeyrathne616 7 หลายเดือนก่อน

    Madam kiwwa kathawa aththa hitha dushitha unama igenimata focus karanna amarui thamai. Madamge advices mm wagema igenaganna lamainta godak wadagath wenawa. Looking for the solution video madam❤

  • @Aimi77
    @Aimi77 7 หลายเดือนก่อน +1

    Thank you so much madam ❤

  • @nimasasadamali672
    @nimasasadamali672 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මැඩම් ❤

  • @KALINDU01
    @KALINDU01 7 หลายเดือนก่อน +1

    ❤❤❤😍😍😍🔥👍 Thank you very much madam.

  • @Achiniupeksha-uu3yb
    @Achiniupeksha-uu3yb 5 หลายเดือนก่อน

    Thankyou madam

  • @user-mc8ln7qb8m
    @user-mc8ln7qb8m 7 หลายเดือนก่อน +1

    ස්තූතියි මැඩම් ❤

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 7 หลายเดือนก่อน

    Thank you so much miss💐🙏💖

  • @user-ok3ky9wc2s
    @user-ok3ky9wc2s 18 วันที่ผ่านมา +1

    Mama pa thiye enne thaniyama mage yaluwa mage eskolen giyata passe mamz thani una eta passe mama panthiye kon una mata mage yalu vagen passe mata hambunh hodama kenz mis❤

    • @user-ok3ky9wc2s
      @user-ok3ky9wc2s 18 วันที่ผ่านมา

      Ane mata cement ekak danako

  • @tharindudilshanwitharana8930
    @tharindudilshanwitharana8930 7 หลายเดือนก่อน

    thanks madam for the advices❤

  • @pavaniudeera3837
    @pavaniudeera3837 7 หลายเดือนก่อน +1

    Thank You mam

  • @user-ui1pz9oj8g
    @user-ui1pz9oj8g 7 หลายเดือนก่อน

    Thank you very much madam ❤❤

  • @user-fb8vu2wx2n
    @user-fb8vu2wx2n 7 หลายเดือนก่อน

    Thank youu so much madem 💖🤗🙏

  • @hisrilanka7138
    @hisrilanka7138 7 หลายเดือนก่อน

    Exam ekt apply krla shy eka skip karoth ekt medical ekk denna one kawdda? E kiynne eye a/l exam ekt apply krna dwsed nath nm ita kalinda

  • @SajithaLakshan-no6hv
    @SajithaLakshan-no6hv 4 หลายเดือนก่อน

    Thank madam 👍♥️🥹🧑

  • @mr.random043
    @mr.random043 7 หลายเดือนก่อน

    Thank you miss ❤

  • @sisilsilva6111
    @sisilsilva6111 7 หลายเดือนก่อน

    Thanks Madam

  • @sandunisurunath3773
    @sandunisurunath3773 7 หลายเดือนก่อน

    Thank you madom

  • @ChamindaJayakodi-tu1rw
    @ChamindaJayakodi-tu1rw 7 หลายเดือนก่อน

    මම මේ පාර bio වලින් al 3rd එක කරපු කෙනෙක්..ඒත් මට මේ පාරත් medicine select වෙන්න තරම් result එකක් එන්නෙ නෑ..medicine විතරක් නෙමේ තියන එකම job එක..ඒක මන් හොදටම දන්නවා නමුත් මන් පුන්චිම කාලෙ ඉදන් දැකපු හීනෙ වෙනුවෙන් මට පුන්චිම හරි chance එකක් තියේ නම් මම ඒකත් අරගන්න ආසයි.. වයස යනවා කියන එක මට කිසිම ප්‍රශ්නයක් නෑ..ඒක ගැන මම හිතන්නෙ නෑ..ඉතින් මට 4th shy එකක් කරලා වෙනත් රටක හරි medicine කරන්න පුලුවන්ද ? 4 th shy කියන එක මට මේකට ගැටලුවක් වෙයිද....අනේ මැඩම් මට මේකට උත්තරයක් දෙන්න...අයෙ පාරක් exam එකට ලෑස්ති වෙනවද නැද්ද කියන එක මට මේ වෙලේ ගොඩාක් වැදගත්..🙏🙏🙏

  • @saman8021
    @saman8021 7 หลายเดือนก่อน +1

    Mis , please mekata eka reply ekak danna ,oya dana reply eken thawa kenek ge mulu jiwithema thiranaya wei
    Oya A/l walata kare bio da
    Wishayan
    3 ma mcq kohomada thibbe
    Mona wage results Ekak da awe

    • @devizz_
      @devizz_ 7 หลายเดือนก่อน

      Nh nh madam krl thyenne Art...vedio ekk thynv oya hmdema kypu...ekh blnn..

  • @user-px7vx8jy6q
    @user-px7vx8jy6q 7 หลายเดือนก่อน

    thank you miss

  • @dewV-d4n
    @dewV-d4n 7 หลายเดือนก่อน

    Thank you❤😊

  • @smhasi8791
    @smhasi8791 7 หลายเดือนก่อน

    Thank you mis❤

  • @user-dj3fs5pb3w
    @user-dj3fs5pb3w 7 หลายเดือนก่อน

    Thank you madam 😋💐

  • @charuni6288
    @charuni6288 7 หลายเดือนก่อน +1

    අනේ ගොඩක් තැන්කිව් මැඩම්. මැඩම් හරිම හයියක් මට.

  • @nethukavindi
    @nethukavindi 7 หลายเดือนก่อน

    Thank you mam ❤🥰

  • @INF-PODDA
    @INF-PODDA 7 หลายเดือนก่อน

    Thank you medam❤

  • @ashathilini7942
    @ashathilini7942 7 หลายเดือนก่อน

    Thanks❤

  • @kaushalyanirmala
    @kaushalyanirmala 7 หลายเดือนก่อน

    Eelaga episode ekath puluwan ikmanin genna madam❤

  • @amilakasun5696
    @amilakasun5696 7 หลายเดือนก่อน +1

    ස්තුතියි මැඩම් 🤗🤗🤗🤗
    පුහුණු වෙනව කියල කියන්නේත් ඉගෙනගන්නවා කියන එකටමද????🤔🤔🤔🤔🙏🙏🙏🙏

    • @Tharu537
      @Tharu537 7 หลายเดือนก่อน

      Igena gtthu dewal practice kiriima❤

  • @nilukshikamaduwanthi2730
    @nilukshikamaduwanthi2730 7 หลายเดือนก่อน

    Niyamai madam.

  • @CreativeZone..
    @CreativeZone.. 7 หลายเดือนก่อน +1

    A/L අවුරැද්දේන් කරන එක ගෙන කියන්නකෝ commerce වගේ subject එකක්

    • @M.S.F.A
      @M.S.F.A 7 หลายเดือนก่อน

      Ane ow matath eka dhanaganna oni

  • @lakmalsanjeewa7920
    @lakmalsanjeewa7920 7 หลายเดือนก่อน

    Mis oya adath godak lassanai

  • @hasithadeshani1997-wn3dl
    @hasithadeshani1997-wn3dl 7 หลายเดือนก่อน

    Minissunt terum gnda bridet eakatmi mis. Apeminissu kmmali kutuhlyak atikrgndat kmmali. Eaki minissu hmdam eakmtn inne. Misge medewal ahla jivite hadagtta minissut innawa. Mista godak stuti.. 🙏

  • @ayeshaharshani5993
    @ayeshaharshani5993 7 หลายเดือนก่อน

    Madam dakinna asawen hitiye 😊 canteen eke dakka lagadi madam harima lassanai hinawa man madam nisa godak issarahata awith jiwithe thank you madam❤

  • @Leaflife1234
    @Leaflife1234 7 หลายเดือนก่อน

    Thank you miss😢❤

  • @kaveeshabandara5178
    @kaveeshabandara5178 7 หลายเดือนก่อน

    🎉...❤👌

  • @devuniwijesundara5081
    @devuniwijesundara5081 7 หลายเดือนก่อน

    I want to contact you? How can i do? I need to know something

  • @user-yd6dj1gf4s
    @user-yd6dj1gf4s 7 หลายเดือนก่อน

    madam math ekka podak kthakranna chiti velavk denna barid😢

  • @Hasun2
    @Hasun2 7 หลายเดือนก่อน

  • @zarafernando...742
    @zarafernando...742 7 หลายเดือนก่อน

    Madam Hari lassanai
    Hamadama lassanata innea ❤

  • @HappyTummy-hc1vt
    @HappyTummy-hc1vt 7 หลายเดือนก่อน

    Ane miss Mata 40i.dan tamai terenne iganaganna kammali kame hitiya eke wipaka eth dan parakkui

  • @lakshanidisanayaka7393
    @lakshanidisanayaka7393 7 หลายเดือนก่อน +1

    Part time jobs gena video ekak karannako❤

  • @yenushishehanika
    @yenushishehanika 7 หลายเดือนก่อน

    😊💗

  • @Rapmafia362
    @Rapmafia362 7 หลายเดือนก่อน

  • @ThaksilaTha
    @ThaksilaTha 24 วันที่ผ่านมา

    Ane akke mta oyata katha karanna ona
    පුළුවන් widihak kiyanna ko 🥺🥺

  • @chamathtishan-nl3jr
    @chamathtishan-nl3jr 7 หลายเดือนก่อน +1

    චමත් ටිෂාන් පියරත්න 18

  • @kavindidhanodya9050
    @kavindidhanodya9050 7 หลายเดือนก่อน

    Madam mata madam ekka katha karan pluwan da kohomada madamawa contact kara gana pluwan

  • @ashemimadushika920
    @ashemimadushika920 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @supunnirmal3297
    @supunnirmal3297 7 หลายเดือนก่อน

    ❤❤❤❤ miss

  • @user-yd6dj1gf4s
    @user-yd6dj1gf4s 7 หลายเดือนก่อน

    තව ටික දවසක් ගියොත් මොනා වෙයිද මන්ද😢

  • @dr.ranjithamarasinghe1566
    @dr.ranjithamarasinghe1566 7 หลายเดือนก่อน +3

    ගොඩක් හොදයි වාසනා නියමයි

  • @nissankafernando7427
    @nissankafernando7427 7 หลายเดือนก่อน

    👏👏👏👏👏👏👌👍🤗

  • @dilinimaheshika617
    @dilinimaheshika617 7 หลายเดือนก่อน

    Madam ❤️💖

  • @AbcdEfgh-co5vs
    @AbcdEfgh-co5vs 5 หลายเดือนก่อน

    අනෙ මැඩම් පොන් එකෙන් මිදෙන්නෙ කොහොමද

  • @shanakadinusha
    @shanakadinusha 7 หลายเดือนก่อน

    Thank you very much Prof.W.M.H...👩🤍🤝

  • @worldwideceo3027
    @worldwideceo3027 7 หลายเดือนก่อน

    hi

  • @idusaralakmuthu-vd2oe
    @idusaralakmuthu-vd2oe 7 หลายเดือนก่อน

    Thumbnail eka ohoma dammama api balai kiyala hithuwada 😂😂😂 (blnawa thami)

  • @manomusic242
    @manomusic242 7 หลายเดือนก่อน

    අනෙ සොෂල් මිඩිය වලින් මිදෙන විදිහ

  • @gimhanitharushika5265
    @gimhanitharushika5265 7 หลายเดือนก่อน

    Medam onn mn adt medamge videos s blw.misst mtkd mw lgdi medamw dekl kt kll gye mn

  • @Ashen3231
    @Ashen3231 7 หลายเดือนก่อน

    I Love you miss ❤💐🌹😘

  • @sithuminiupeksha9887
    @sithuminiupeksha9887 7 หลายเดือนก่อน +1

    Thank you so much madam❤️

    • @janithanethsara2039
      @janithanethsara2039 7 หลายเดือนก่อน

      Aththa me madamge lectures marama motivational . Eyata pin labenna onii . Thank you newei

  • @user-ms6lx2qi2f
    @user-ms6lx2qi2f 7 หลายเดือนก่อน

    Thank you mam ❤

  • @ishanka99
    @ishanka99 7 หลายเดือนก่อน

  • @udarichethanadesilva7602
    @udarichethanadesilva7602 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-sx5es7zw8e
    @user-sx5es7zw8e 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @pawaninethra4851
    @pawaninethra4851 7 หลายเดือนก่อน +1

    Thank you madam ❤❤❤

  • @user-ut9jb8uh4x
    @user-ut9jb8uh4x 7 หลายเดือนก่อน

    Thank you madam
    ❤❤❤

  • @Nethrasewmini857
    @Nethrasewmini857 7 หลายเดือนก่อน

    Thank you miss❤

  • @paramiidisanayake580
    @paramiidisanayake580 7 หลายเดือนก่อน

    Thank you madam ❤

  • @dewminisenanayake1418
    @dewminisenanayake1418 7 หลายเดือนก่อน

    ❤❤

  • @ureshajayalath9583
    @ureshajayalath9583 7 หลายเดือนก่อน

  • @TharushikaHansamali
    @TharushikaHansamali 7 หลายเดือนก่อน

  • @user-nb5hg1si3f
    @user-nb5hg1si3f 7 หลายเดือนก่อน

    Thank you miss❤