ආයෙත් අමතකයි කියන්නේ නැහැ. මොළයේ RAS එක හදාගන්නේ එහෙමයි. 6 Best Memory Retention Practice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ආයෙත් මතක නැහැ කියන එකක් නැහැ. මොළයේ RAS එක හරියටම ටියුන් කරගන්නේ මෙහෙමයි.
    ඔබේ මොළයේ හැකියාවන් හඳුනාගෙන ඔබට ගැලපෙන ඉගෙන ගන්න ක්‍රමය, විෂයන් සහ ඔයාට ගැලපෙන ජීවිතය ඔයාටම තෝරාගෙන ඔයාගේ ජීවිතය ඔයාටම ලියන්න පුළුවන් වෙන්න Blissful Intelligence Test ඔයාටම කරන්න. වෙලාව වෙන් කරවා ගන්න. 0716 658 658.
    Passionpreneur කෙනෙක් වෙලා මාසෙට මිලියනයකට වඩා උපයන්න. කෙනෙක් වෙලා මාසෙට මිලියනයකට වඩා උපයන්න. අදම ඔබේ නම ලියාපදිංචි කරන්න. WhatsApp 0713 658 658

ความคิดเห็น • 408

  • @rwkwickramarathna
    @rwkwickramarathna 28 วันที่ผ่านมา +513

    24 Al කරන්න ඉන්නේ කවුද ❤

    • @SanathGamage
      @SanathGamage  28 วันที่ผ่านมา +46

      AL කරන අනිත් අයටත් බෙදලා දෙන්න

    • @rwkwickramarathna
      @rwkwickramarathna 28 วันที่ผ่านมา +4

      @@SanathGamage Hari sir.♥️

    • @user-xr1xz8qy3y
      @user-xr1xz8qy3y 27 วันที่ผ่านมา +5

      මම එක්ස්ඈම් කරනව🙂

    • @rwkwickramarathna
      @rwkwickramarathna 27 วันที่ผ่านมา +1

      ​@@user-xr1xz8qy3y මොනවාද කරන්නේ මම කොමස් ❤

    • @SansalaVlogs
      @SansalaVlogs 27 วันที่ผ่านมา +2

      කියන්න 😊

  • @LakminiDanushika
    @LakminiDanushika 25 วันที่ผ่านมา +76

    පංච නීවරණ ධර්ම මට මතක විදිහට.
    සුපිරි.
    ඒක modify කරල කියලා දෙන්නේ.
    ඕක බුදු බණ එක්ක කිව්වා නම් ඔය කරුණු ලොකුවට ගන්නේ නෑ ගොඩක් අය.
    Good job sir.

    • @SanathGamage
      @SanathGamage  25 วันที่ผ่านมา +8

      ඔබ හරියටම හරි

    • @lokuarachchigelalitharatne4467
      @lokuarachchigelalitharatne4467 23 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @user-ed9wk3vd2r
      @user-ed9wk3vd2r 10 วันที่ผ่านมา

      පංච නීවරණ පලවා හැරීමේ ක්‍රමයන් සහ මාර්ගයන්
      නැති කිරීමේ ආකාරය සහමුලින් දුරු කිරීමේ මාර්ගය/
      නිවනි මඟ
      කාමච්ඡන්ද
      රූප,ශබ්ද ආදී (පංචේන්ද්‍රිය)
      ලොභනිය වස්තූන්, අනිත්‍ය,
      දුක්ඛ, අසුභ, අනාත්ම වශයෙන්
      මෙනෙහි කිරීම.
      අනාගාමී හෝ අරහත් භාවය
      ව්‍යාපාද මෛත්‍රිය මත පදනම් වීම. අනාගාමී
      තීනමිද්ධ
      වීර්යයෙහි අනුහස් මෙනෙහි
      කිරීම. (උදා: ආලෝකය
      මෙනෙහි කිරීම)
      අරහත්
      උද්ධච්ඡ කුක්කුච්ඡ නුවණින් මෙනෙහි කිරීම අනාගාමී සහ අරහත්
      විචිකිච්ඡා යෝනිසෝ මනසිකරය සෝවාන්

  • @nilanthieshamaliesilva1402
    @nilanthieshamaliesilva1402 28 วันที่ผ่านมา +46

    සර් video එකක් එනවා කියලා දැනගත්තම හද ගැස්සම වැඩියෙන් දැනෙනවා සර්. ඉකමන්ට මේ video එක මට බලන්න සලස්සන ඇම කෙනෙකුටම බුදු පිහිටයි ❤

  • @chamindasenarathna159
    @chamindasenarathna159 26 วันที่ผ่านมา +26

    ඉතාම වටිනා කරුණු කාරණා 06 පිළිබඳව පූර්ව දැනුවත් කිරීමක් කර අප සියලු දෙනාගේම යහපත උදෙසා කැපවීමෙන් මෙම නිර්මාණය කල ඔබ තුමාටත් ,කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටමත් බොහොම ස්තූති ...ස්තූති ...ස්තූති
    මෙවැනි ධනාත්මක දේවල් බැලීමට සැලැස්සුවාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ...ස්තූති ....ස්තූති
    බුදු සරණයි

    • @SanathGamage
      @SanathGamage  26 วันที่ผ่านมา

      ජයග්‍රහණය ලැබේවා

  • @ramaniperera3556
    @ramaniperera3556 27 วันที่ผ่านมา +28

    අපට ධෛර්යය සම්පන්න ජීවිත ගමනකට මඟපෙන්වන ඔබතුමාට සහ කාර්ය මණ්ඩලයට ස්තුතියි ජයමවේවා !!!

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 21 วันที่ผ่านมา +7

    බුදු දහම මොනවට අපේ ජීවිත්වලට ගලපා ගතයුතුද කියලා මේ විඩියෝවෙන් පෙන්වා දෙනවා. ඔබතුමාට බොහොමත්ම ස්තූතියි ❤️🌹❤️

  • @100dineshyou
    @100dineshyou 27 วันที่ผ่านมา +12

    🌷🌷🌷නමෝ බුද්ධාය 🌷🌷🌷
    ආදරණීය ඔබ.. හිරු මෙන් බලවත් කිරණ අපි සියළුම දෙනාගෙම සිත් තුළට ඇතුළු කරයි.. සඳු මෙන් සියළුම දෙනාගෙම ජීවිත ආලෝකමත් කරයි.. අපි සියළුම දෙනාම ඒ පැහැසර විඳිනවා..
    ස්තූතියි, ස්තූතියි, ස්තූතියි ඔබට සර් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
    මගෙත් සියළුම දෙනාගෙමත‍් සියළුම ප්‍රර්ථනා ඉටු කර දුන් මාගෙ ආදරණීය විශ්ව මෑණියන්ට මම ඉතාමත්ම භක්තිමත්ව හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆

    • @SanathGamage
      @SanathGamage  26 วันที่ผ่านมา

      හරිම ලස්සන කමෙන්ට් එකක්. එය මගේ හදවතටම දැනුනා. ඔබට බොහොම ස්තූතියි

    • @100dineshyou
      @100dineshyou 26 วันที่ผ่านมา +1

      ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @himalirajakaruna7550
    @himalirajakaruna7550 25 วันที่ผ่านมา +7

    සර්, මේ වීඩියෝ එක ලැබුණේ අත්‍යවශ්‍ය ම මොහොතක. සර්ටත් මේ වීඩියෝව පෙන්වූ විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි... ඉතාම වැදගත් වීඩියෝවක්

  • @DinagiDahamna-oy4st
    @DinagiDahamna-oy4st 24 วันที่ผ่านมา +7

    අද කාලේ ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි සර් අද කතා කළේ ....අපි හැමෝටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ,සර්ට ගොඩක් පිං ,බුදු සරණයි !❤

    • @SanathGamage
      @SanathGamage  23 วันที่ผ่านมา

      ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා
      යහපතම සැලසේවා. ජය සැප සතුට ින් වර්ධනය වේවා.
      හොඳ වීඩියෝ අනිත් අයටත් බෙදා දෙන්න.
      .

  • @NirmalaNirmi-hu9uc
    @NirmalaNirmi-hu9uc 27 วันที่ผ่านมา +5

    අවශ්‍යම මාතෘකාවක් ගැන අද video එකෙන් කතා කළා සර් ගොඩක් ස්තුතියි. ඔබතුමා සැබෑ කළ්‍යාණ මිත්‍රයෙක්. ඔබතුමාටත් විශ්වයටත් ගොඩක් ගොඩක් ස්තුතියි .❤❤❤❤

    • @SanathGamage
      @SanathGamage  27 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි

    • @SanathGamage
      @SanathGamage  27 วันที่ผ่านมา

      ඔබට බොහොම ස්තුතියි.

  • @12485sn
    @12485sn 9 วันที่ผ่านมา

    පංච නීවරණ කියලා ඉගෙනගත්ත දේවල් බුදු දහමින්. ඒක මතක ශක්තියට වැදගත් වෙනවා කියලා ඉගෙනගත්තේ මේ video eken. ගොඩක් ස්තූතියි ❤

  • @sltechbrothers1344
    @sltechbrothers1344 22 วันที่ผ่านมา +2

    1.pahadili vilak 3.30
    2. natana jalaya 5.36
    3. kolavalin pirunu jalaya 6.38
    4.jalaya mathata yamak vateema 7.49
    5.bora u jalaya 9.38

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 28 วันที่ผ่านมา +3

    උදෙම ඔබතුමාව දකින එක හරිම වාසනාවන් විඩියෝ එක එනකම් බලාගෙන ඉන්නෙ ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනිය විශ්වයටත් අනෙක වාරයක් ❤❤❤❤

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 27 วันที่ผ่านมา +3

    පංච නීවරණ ගැන විස්තර කල ඔබ තුමාට බොහෝම ස්තූතියි !

    • @SanathGamage
      @SanathGamage  26 วันที่ผ่านมา

      ඔබටත් බෝහොමත් පින්

  • @lovelymemories
    @lovelymemories 27 วันที่ผ่านมา +12

    සර් මම රැකියාවක් කරනවා ,පාඩම් කරනවා ඒ වගේම youtube කරනවා .මට මේ 3 න් අමාරුම එක පාඩම් කරන එක.මම වැඩිහිටියෙක් නිතරම පාඩම් අමතක වෙනවා.ඔබ කිව්වා හරි මම ඉගෙනීමට තියෙන කැමත්ත සහ ආදරය අඩුවෙලා තියෙන්න .මම ඒකමයි අද මේක ඉක්මනට බැලුවේ.Thank you sir.🎉🎉🎉

  • @user-ew6yf4sg2n
    @user-ew6yf4sg2n 27 วันที่ผ่านมา +7

    සර් ගේ විඩීයෝ බලන්න පුදුම කැමැත්තක් තිබෙන්නේ පුදුම වටිනාකමක් තිබෙන්නේ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 27 วันที่ผ่านมา +6

    ඔබතුමා ගේ වැඩසටහන් ඉතා උනන්දුවෙන් බලන්නේ සිතට පුදුම සැනසිමක් දැනෙන්නේ..ඉතාලියේ..සිට...෴

  • @jayantigilan2172
    @jayantigilan2172 27 วันที่ผ่านมา +1

    ස්තුතියි සර්❤️දැණුම ලබාදුන්නාට අනේකවාරයක් ස්තුතියි ❤️ව්ස්වයට ස්තුතියි ❤

  • @sanjeewani8404
    @sanjeewani8404 27 วันที่ผ่านมา +3

    Sir man shakthimath wenne sirge vedios balala.jivithe tika tika hadagena yanawa.bohoma sthuthi sir ❤❤❤🙏🙏🙏

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 24 วันที่ผ่านมา +3

    ජීවිතේ තබන සියලු ඉලක්ක, බලාපොරොත්තු එක දිගට කඩ වෙලා මුලුමනින්ම අපේක්ෂා භංගත්වයට පත්වෙනකොට මනස සම්පූර්ණයෙන් අවුල් වෙනවා. මහා කම්මැලි නිදිමත ගතියක් එනවා.
    සියලු දේ එපා වෙනවා. මහා අසරණකමක් මනසට දැනෙනවා.
    මනස concentrate කර ගන්න බැහැ. ඉතින් මොකද කරන්නේ සර්......

    • @SanathGamage
      @SanathGamage  23 วันที่ผ่านมา +1

      බලාපොරොත්තු බිඳ දාන්නේ විශ්වයට ඔබ පිළිබඳව සැලැස්මක් තියෙන නිසා. තවත් හොඳින් ආකර්ෂණ නීතිය පිලිපදින්න. ඔබට අනිවාර්යයෙන්ම ජය ලැබැවි

    • @sepalikakankanamge4353
      @sepalikakankanamge4353 23 วันที่ผ่านมา

      ​@@SanathGamage
      බොහොමත්ම ස්තුතියි සර්. බොහොම පින්.
      මම ඒ උපදෙස් පිළිපදින්නම්.
      ❤💐🙏

  • @BINEWSADUWARA-p9r
    @BINEWSADUWARA-p9r 27 วันที่ผ่านมา +2

    Thank you sir for your valuable information. I think that may be useful for our daily & future life.

  • @user-ve5br6kw4x
    @user-ve5br6kw4x 17 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ගොඩක් පින් සර් 👌💚

  • @nilushichamika5070
    @nilushichamika5070 27 วันที่ผ่านมา +2

    ඔබතුමාටත්,කාර්යමන්ඩ්ලයටත් විශ්වයටත් ස්තුති.
    🙏🙏🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  26 วันที่ผ่านมา

      ඔබට යහපතක්ම වේවා

  • @vishwakamma9142
    @vishwakamma9142 22 วันที่ผ่านมา +5

    ඕකට තමා බුදු දහමේ කියලා තියෙන්නේ තනිව ඉන්න කියලා .එතකොට මනසට අනවශ්‍ය අරමුණු අඩු වෙනවා

  • @rohithaperera5736
    @rohithaperera5736 24 วันที่ผ่านมา +1

    බුදුසරණයි මටත් අවශ්‍යම මොහොතේ ලැබුනු පහිටක් වගේ දැනෙනවා.

    • @SanathGamage
      @SanathGamage  23 วันที่ผ่านมา

      ඔබේ දක්ෂකම් පිළිබඳව සිහියට නගන්න. ස්තුති කිරීම් ප්‍රශංසා කිරීම ඉතා හොඳින් කරන්න. ඔබේ මනස වෙනස් වේවි

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 18 วันที่ผ่านมา

    විලේ ජලයට යම් පාටක් එකතු වු විට හො ජලය කැලඹුණු විට පතුල දැකීමට නොහැකිය මෙය කාමච්ඡන්දය ලෙස පැහැදිලි කර තිබෙනවා 🙏🏻

  • @formycountry373
    @formycountry373 22 วันที่ผ่านมา +1

    ඔබතුමා බුදුධහමෙන් කියා දෙන කොතරම් දෙයක්ද
    ඒ තමයි හරි ක්‍රමය . ප්‍රසිද්ධ බුද්ධිමත් හාමුදුරුවන් නමක් කිව්වා
    සූත්‍ර
    ගාථා
    පිරිත් මතක හිටින්න හේතුව මෛත්‍රී භාවනා
    හො ඕනම භාවනාවක් කිරීම කියලා

  • @RanjithKodippily-yj9pf
    @RanjithKodippily-yj9pf 21 วันที่ผ่านมา +3

    බොහොම වටිනා උපදෙස් ටිකක්.
    ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි.

    • @SanathGamage
      @SanathGamage  21 วันที่ผ่านมา

      සිහින ඉටුවේවා. සිතුම් පැතුම් සඵල වේවා. ජයෙන් ජයම වේවා. මේ වීඩියෝවෙන් ඔබට දෙයක් ලැබුණා නම් තව කෙනෙකුටත් බෙදා දෙන්න

  • @lilanidias9026
    @lilanidias9026 24 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් .ගොඩාක් වටිනා කරුනු කියාදුන්නට.බුදු සරණයි

    • @SanathGamage
      @SanathGamage  23 วันที่ผ่านมา

      ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා. ආකර්ෂණ නීතිය ඉතාම ාර්ථකව ක්‍රියාත්මක කරන්න ඔබට පුළුවන්. වැඩිපුර දෙයක් ඉගෙන ගත්ත ා හොඳම වීඩියෝ අනිත් අයටත් බෙදා දෙන්න. ඔබට ජයෙන් ජයම වේවා

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi 27 วันที่ผ่านมา +2

    Thank you sir ❤️ 2024 al godak watina kaleka vdeio ek damme

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 22 วันที่ผ่านมา

    අනේ මට මේ වීඩියෝ එක හම්බ උනේ අහම්බෙන් ඕනම වෙලාවක.. ගොඩක් පිං

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj 26 วันที่ผ่านมา +1

    ස්තූතිය සර්.හොදම වෙලාවට හොදම වීඩියෝ එකක් ❤

    • @SanathGamage
      @SanathGamage  26 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි අනිත් අයටත් බෙදලා දෙන්න

  • @Amanda-ub7ri
    @Amanda-ub7ri 27 วันที่ผ่านมา +2

    Sir, igenuma pathata wadipura video krnwa nm godak kmthi sir..anik youtube oni thram law of attraction krnwa..sir eka hriyta lmita bawitha krnda kiyla denwa nm watinwa..Thank u Sir

    • @SanathGamage
      @SanathGamage  25 วันที่ผ่านมา +1

      ඉතාම හොඳ අදහසක් අපි කරමු

  • @Hasini.Rathnayake
    @Hasini.Rathnayake 27 วันที่ผ่านมา +4

    බොහොම ස්තූතියි අපේ ආදරණීය ගුරුපියාණන්ට. තෙරුවන් සරණයි. 🙏

    • @SanathGamage
      @SanathGamage  26 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි

  • @user-cb8le1qb4e
    @user-cb8le1qb4e 27 วันที่ผ่านมา +1

    ithamath wedagath vidio ekak bohoma sthuthyi sir wishwa mathawata sthuthiyi sthuthyi sthuthyi ❤❤❤🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  26 วันที่ผ่านมา

      ඔබට යහපතක්ම වේවා

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries 27 วันที่ผ่านมา +1

    Man o/ l kale padam kale pancha neewarana siten ayn karala bawana karala. Eka 10 wasare buddagama pote tibba padamak. Eka heritage hari. Man A 10 gatta. Sir eka ayeth matak kala...godak pin

    • @SanathGamage
      @SanathGamage  26 วันที่ผ่านมา

      ඔබේ තහවුරු කිරීම අනිත් අයටත් ලොකු ශක්තියක්. බොහොම ස්තූතියි

  • @sathirachandika279
    @sathirachandika279 23 วันที่ผ่านมา +1

    Very important lesson . Thank you very much.

  • @amasinu7472
    @amasinu7472 20 วันที่ผ่านมา

    ස්තුතියි සර්.. ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈

    • @SanathGamage
      @SanathGamage  20 วันที่ผ่านมา

      සිහින ප්‍රාර්ථනා ඉටු වේවා

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 27 วันที่ผ่านมา +1

    ස්තුතියි සර් හැමදාමත් දෙන මේ දැනුමට 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  26 วันที่ผ่านมา

      ඔබට ජයම වේවා

  • @shiromiwickramasekara4304
    @shiromiwickramasekara4304 27 วันที่ผ่านมา +2

    සර්ට ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @cwijesinghe5718
    @cwijesinghe5718 27 วันที่ผ่านมา +1

    බොහොමයක් ස්තුතියි . දැනුවත් කරනවාට

    • @SanathGamage
      @SanathGamage  26 วันที่ผ่านมา

      බොහොම

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 27 วันที่ผ่านมา +2

    Thank you Sir. 👍

  • @user-dj9wc8gu6p
    @user-dj9wc8gu6p 27 วันที่ผ่านมา +2

    ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 27 วันที่ผ่านมา +3

    හොද මාතෘ කාවක් ඉතාම වැදගත් බොහොම ස්තුතියි සර් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @DilaniDilrukshi-lp7oi
    @DilaniDilrukshi-lp7oi 27 วันที่ผ่านมา +1

    Ane sir godak godak godak sthuthi. Dirgayu wewa obathumata.

    • @SanathGamage
      @SanathGamage  26 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි

  • @manikedisanayaka389
    @manikedisanayaka389 27 วันที่ผ่านมา +3

    බොහොම ස්තුතියි සර් ස්තුතියි විශ්වය

  • @AchalaNipun
    @AchalaNipun 20 วันที่ผ่านมา +1

    Thanks sir dan karanawa man❤️❤️q

    • @SanathGamage
      @SanathGamage  20 วันที่ผ่านมา

      ඔබේ සියලු ම යහපත් සිහින ප්‍රාර්ථනා ඉටු වේවා. ජය වේවා.

  • @enlightenedShoebill
    @enlightenedShoebill 27 วันที่ผ่านมา

    අමතක කරන්නෙ පා...
    මාව අමතක කරන් නෙපා...
    අමතක කරන්න බෑ ඔබව අමතක කරන්න බෑ 😊

  • @user-zb3lg8wf1r
    @user-zb3lg8wf1r 20 วันที่ผ่านมา +2

    bohoma sthuthi sirta 🙏🙏

    • @SanathGamage
      @SanathGamage  20 วันที่ผ่านมา +1

      ජයෙන් ජය වේවා

    • @InokaKumari-fq2dw
      @InokaKumari-fq2dw 20 วันที่ผ่านมา

      ​@@SanathGamage😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊0p😊

  • @kasunisewwandi7896
    @kasunisewwandi7896 27 วันที่ผ่านมา +1

    සර් දිගින් දිගටම 3 6 9 තුලින් තමන්ට අවශ්‍ය දේ ලැබුනා කියල එකම දෙයකට ස්තූති කිරීම වරදක් නෑ නේද ? එතකොට හිතන නිසා දවසට 3 පාරක් හිතෙනවා ඒ දේවල්
    මගේ ප්‍රශ්නයට පිලිතුරක් දිය හැකිද සර් 🙂

  • @BubbleBallCats
    @BubbleBallCats 25 วันที่ผ่านมา +1

    Thank you for the video sir💐.

  • @Dineshshan-y5j
    @Dineshshan-y5j 22 วันที่ผ่านมา +1

    Sir සිත සන්සුන් කරන බවනාවක් කියලා දෙන්න පුළුවන් ද. අනේ ලොකු උදව්වක් 🙏

  • @chathu_55
    @chathu_55 27 วันที่ผ่านมา

    ගොඩක් වටින වීඩියෝ එකක් .ස්තූතියි සර් ❤

  • @seethasamaradiwakara2399
    @seethasamaradiwakara2399 25 วันที่ผ่านมา +1

    Thank you sir obathuma athulu siyalu denatama theruwan sarani

    • @SanathGamage
      @SanathGamage  25 วันที่ผ่านมา

      ඔබේ පැතුම් ඉටුවේවා. ජයග්‍රහණයට දිගටම ගමන් කරන්නට හැකියාව ලැබේවා

  • @upendrakumara7634
    @upendrakumara7634 12 วันที่ผ่านมา

    වටිනා වීඩීයෝ එකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!

    • @SanathGamage
      @SanathGamage  11 วันที่ผ่านมา

      ඔබට ජයග්‍රහණය ලැබේවා

  • @nethminikaushalya4853
    @nethminikaushalya4853 9 วันที่ผ่านมา

    Bohoma watinawa e karunu tika.oba thumata aneka warayak sthuthi 🙏

  • @sudantharanasinghe6773
    @sudantharanasinghe6773 21 วันที่ผ่านมา +1

    Thank you ,sir thank you very much❤❤❤❤😊😊😊

  • @ajithperera6047
    @ajithperera6047 22 วันที่ผ่านมา +1

    ❤❤❤බොහොම ස්තුති

  • @youlike4475
    @youlike4475 3 วันที่ผ่านมา

    සර් ට ගොඩක් ස්තූතියි
    .........

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 27 วันที่ผ่านมา

    අවශ්‍යතාම මාතෘකාවක් සර් ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ගොඩක් ❤

  • @user-ym2hq1bn1o
    @user-ym2hq1bn1o 25 วันที่ผ่านมา +1

    Bohoma isthuthi sir! 😊🙏

    • @SanathGamage
      @SanathGamage  25 วันที่ผ่านมา +1

      ජයෙන් ජයම වේවා

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 27 วันที่ผ่านมา +3

    මටත් මැතක ඉදල තියෙන ප්‍රශ්නයක් සර් බොහොම බොහොම ස්තූතියි

  • @Healerlk
    @Healerlk 15 วันที่ผ่านมา

    මේ වගේ තව දේවල් දාන්න ඔයාලා හොදට කර‍ගෙන යනවා

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 18 วันที่ผ่านมา

    Obathuma ge harawath kathawa itha pahadili godak hoda wada satahanak thanks

  • @StudentLankaTube
    @StudentLankaTube 23 วันที่ผ่านมา +1

    Godak wadagath ❤❤❤

    • @SanathGamage
      @SanathGamage  23 วันที่ผ่านมา

      ඔබට ජය වේවා

  • @dularahimashi
    @dularahimashi 25 วันที่ผ่านมา +1

    Godak watinawa sir me video 1 . Godak pin sir🙏😊

    • @SanathGamage
      @SanathGamage  25 วันที่ผ่านมา

      ඔබේ පැතුම් ඉටුවේවා. ජයග්‍රහණයට දිගටම ගමන් කරන්නට හැකියාව ලැබේවා

    • @dularahimashi
      @dularahimashi 23 วันที่ผ่านมา

      Thank you sir🙏

  • @sujiwasanjiwani5018
    @sujiwasanjiwani5018 4 วันที่ผ่านมา

    සර් ට ගොඩාක් පිං සර් ❤

  • @shashikalamaduwanthi6158
    @shashikalamaduwanthi6158 22 วันที่ผ่านมา +1

    Thank you thank you thank you❤❤❤

  • @nayanaranatunga9556
    @nayanaranatunga9556 27 วันที่ผ่านมา +1

    බොහෝම ස්තුතියි සර්

    • @SanathGamage
      @SanathGamage  27 วันที่ผ่านมา +1

      යහපතක්ම වේවා

  • @manjulagodage6039
    @manjulagodage6039 26 วันที่ผ่านมา

    Godak isthuthi sir.Sir godak hoda dewal apita kiyala denawa.

    • @SanathGamage
      @SanathGamage  26 วันที่ผ่านมา

      ජයෙන් ජයම වේවා

  • @nadeekashamalie6261
    @nadeekashamalie6261 25 วันที่ผ่านมา +2

    Thank you sir

    • @SanathGamage
      @SanathGamage  25 วันที่ผ่านมา

      So nice of you

  • @Fyp2003
    @Fyp2003 27 วันที่ผ่านมา

    සර්.සර්ගේ අර චක්‍ර ටික විවෘත කරන සන්ගිත බාවනාව ම්න් අහන්නෙ ඇදේ ඇලවේලා..මට ටික වෙලාවක් ගියාම ඔහොම්ම නින්ද යනවා..එක්කො ඒ සන්ගිතය මැද හරියෙදි..දන්නෙම නැතුව නින්ද යන්වා..එක ප්‍රශ්නයක් නෙමෙ ද සර් එ බාවනාවට ?

  • @sakyanethmi2500
    @sakyanethmi2500 11 วันที่ผ่านมา

    සර් මගේ exam එකට තව මාස 2 තියෙන්නේ කොච්චර භාවනා කරන්න හැදුවොත් එකට forcus බෑ . පාඩම් කළත් මතක හිටින්නෙ නෑ. එකට මොකද කරන්න පුළුවන්

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 21 วันที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමාට 🎉

  • @user-kx8zm6or3k
    @user-kx8zm6or3k 24 วันที่ผ่านมา +1

    ස්තුතියි සර්❤

    • @SanathGamage
      @SanathGamage  23 วันที่ผ่านมา

      ජයෙන් ජයබේවා!

  • @Psychi-hv3pg
    @Psychi-hv3pg 19 วันที่ผ่านมา

    සර් මං අසනීපෙන් ඉන්නෙ ගොඩක් කල් ඉදලා..ඒම ඉද්දි පාඩම් කරන්න අමාරුයි .පාඩම් කරන්න හොද technique ekak kiynnako sir.

  • @NeranjanaJayawardana
    @NeranjanaJayawardana 22 วันที่ผ่านมา

    Helpfull video ..thank you sirr..❤

  • @amilawasantha5362
    @amilawasantha5362 27 วันที่ผ่านมา +1

    දීර්ඝායුශ ලැබේවා සර්

  • @SamadhiWeerasekara-v2r
    @SamadhiWeerasekara-v2r 8 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර් ❤

  • @subaddrairangani
    @subaddrairangani 25 วันที่ผ่านมา +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් 🙏🙏🙏

    • @SanathGamage
      @SanathGamage  25 วันที่ผ่านมา

      ඔබේ පැතුම් ඉටුවේවා. ජයග්‍රහණයට දිගටම ගමන් කරන්නට හැකියාව ලැබේවා

  • @kumudufernando3675
    @kumudufernando3675 23 วันที่ผ่านมา

    Good lesson, Thank you very much

  • @mindandheart4213
    @mindandheart4213 27 วันที่ผ่านมา

    ඔබට ගොඩක් ස්තුති සර් ❤🙏❤️

  • @nethayanamihini3333
    @nethayanamihini3333 25 วันที่ผ่านมา +1

    ඔබට ස්තූතියි සර්

    • @SanathGamage
      @SanathGamage  25 วันที่ผ่านมา

      ඔබේ පැතුම් ඉටුවේවා. ජයග්‍රහණයට දිගටම ගමන් කරන්නට හැකියාව ලැබේවා

  • @hasanthiwijesekara8352
    @hasanthiwijesekara8352 25 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි

    • @SanathGamage
      @SanathGamage  25 วันที่ผ่านมา +1

      පැතුම් ඉටු වේවා

  • @user-we9sr2ed8e
    @user-we9sr2ed8e 13 วันที่ผ่านมา +1

    Thnkyou sir💗

  • @chanduimbulana455
    @chanduimbulana455 9 วันที่ผ่านมา

    ඉතාම අගෙයි සර්

  • @BandaraJayarathne
    @BandaraJayarathne 22 วันที่ผ่านมา

    Very good program.l am very happy 😊 3:14

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 22 วันที่ผ่านมา +2

    ස්තුතියි .
    සුවපත් වේවා

  • @HarshaMaduranga-mc9rt
    @HarshaMaduranga-mc9rt 19 วันที่ผ่านมา

    Godakaaak pin sir ❤

  • @TechTips-su1wc
    @TechTips-su1wc 9 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා!

  • @donbro...
    @donbro... 24 วันที่ผ่านมา +9

    Video එක බැලුවා කිසිම දෙයක් මතක නෑ😅

  • @artworldsl3561
    @artworldsl3561 10 วันที่ผ่านมา

    Thank you so much sir ❤

  • @dayakannangara2865
    @dayakannangara2865 22 วันที่ผ่านมา +2

    ස්තුතියි ඔබතුමා ට

  • @chamodadilakshi8384
    @chamodadilakshi8384 25 วันที่ผ่านมา

    ගොඩක් පින් සර් ....🙏😊❤️....මාත් 2024 A/L කරනවා....😊🙏❤️

    • @SanathGamage
      @SanathGamage  25 วันที่ผ่านมา +1

      උසස් පෙළ උසස් ලෙසින් ජයගන්න ශක්තිය ක් ලැබේවා. එක දවසකට එක ලකුණක් වැඩි කර ගත්තත් ඔබ අනිවාර්යයෙන්ම හොඳම දිනුමක් ලබනවා. ඉතුරු වීඩියෝ විභාගය සම්බන්ධ යෙන් බලන්න

  • @user-vl1pu9qu5p
    @user-vl1pu9qu5p 23 วันที่ผ่านมา

    Wonderful program.❤

  • @vishwakamma9142
    @vishwakamma9142 22 วันที่ผ่านมา

    මෛත්‍රිය කරනවා කියන්නෙ මනසින් පමනක් කරලා සීමා කිරීම නොවෙයි..කටින්ද කයෙන්ද කල යුතුයි..දන් දීම කරුණාව නිසයි සිදු කරන්නෙ

  • @chathukadiwashana954
    @chathukadiwashana954 20 วันที่ผ่านมา +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @amandi281
    @amandi281 27 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි සර් 💗🌝

  • @BandaraJayarathne
    @BandaraJayarathne 22 วันที่ผ่านมา

    Very good program.l am very happy 😊

  • @user-sc8vr4cz3k
    @user-sc8vr4cz3k 27 วันที่ผ่านมา

    Thank so very very much sir.