ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to remember what you studied

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2023
  • +++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
    • How to overcome Lazine...
    🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
    🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
    • Learn English | නින්දෙ...
    🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
    • Artificial intelligenc...
    🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
    • නිලියක් වෙන්න ගිය මට ව...
    *************************************************************************************Contact me - wmhec.info@gmail.com
    ****************************************************************************************
    Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
    TikTok - wasanamaithree - / wasanamaithre. .
    #motivation #wasanamaithree #lecturer #university #education

ความคิดเห็น • 361

  • @umashasandhasi4401
    @umashasandhasi4401 10 หลายเดือนก่อน +44

    මම එක්සෑම් එකට රෙඩි වෙනවා
    ඔයා කියන විදියට කලා මෙන්න
    ලකුණු 100/100 🐩🐩❤️❤️❤️❤️

  • @chamindalalkumara9235
    @chamindalalkumara9235 9 หลายเดือนก่อน +31

    පාඩම් කරනකොට හිත එක තැනක තියා ගන්න බෑ . ඒකට මොකද කරන්න ඕන කියලා කියන්නකෝ අක්කි . 💟💟

  • @methushela_thisera_
    @methushela_thisera_ ปีที่แล้ว +158

    අමාරුවෙන් ලබා ගත්ත දේ තමයි දවසක අපිව සතුටු කරන්නේ ❤😊
    Thank you so much madam 💝✨

    • @anandaweerakoon3499
      @anandaweerakoon3499 ปีที่แล้ว +12

      ලේසියෙන් ලැබෙන දේවල් වටින්නෙ නෑ වටින දේවල් ලේසියෙන් ලැබෙන්නෙ නෑ 🤗

  • @ashikihsan1946
    @ashikihsan1946 ปีที่แล้ว +38

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් අමතක වෙනවට පිළියම් කිව්වට. මිස් හරි බුද්ධිමත්. හැමදෙම ඉගෙනගෙන තියෙනවා වෛද්‍යවරයෙක් වගේ. මට මේ ලෝකේ අම්මා කියන්න කවුරුත් නැහැ මිස්. මගේ අම්මා මිය යන්න කලින් මගේ අත් දෙක අල්ලාගෙන හිටියා. ඒක හිතනකොට මට ගොඩාක් ඇඬුනා. මිස් හැමදාම සාර්ථක වෙන්න ඕනේ

  • @charuni6288
    @charuni6288 ปีที่แล้ว +61

    ඇත්තටම මැඩම් මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක්..❤️ හැමදාමත් මැඩම්ට ගොඩාක් ආදරෙයි.❤️😊🙏මැඩම්ව මීට් වෙන්න හරිම ආසයි.😔😔

  • @jeoninha
    @jeoninha ปีที่แล้ว +38

    තැන්ක් යූ සුරංගනාවි මිස් 🥰❤️🌼

  • @user-ww3bg5ls7d
    @user-ww3bg5ls7d ปีที่แล้ว +23

    මැඩම් මට මේකට Help කරන්න ❤මට තව එක අවු. Exam එකට. අපි තාම 1st team. මට හරියටම වැඩ කෙරුනෙත් නෑ.මම යන පංති 3ත් normal .මට Commerce කරන ලමයෙක්ට තියෙන ලොකුම හීනෙට යන්න ඔනා මැඩම් (j pura )😮ගෙදර පසුබිමත් හරි මදි ටිකක්.😢😢එකමයි මට තදින්ම හිතිල තියෙන්නෙ එකටම යන්න ඔනා කියල. මැඩම් මම මොකද කරන්නේ😢❤?

  • @Truthseeker-n6r
    @Truthseeker-n6r ปีที่แล้ว +96

    මේ විදිහට short vids ගේන එක නම් ගොඩක් හොදයි.ඔබතුමියට වගේම අපිටත් පහසුයි.Thank you for introducing this concept to us Ma'am🙏❤️.

  • @sagamaanomadassithero
    @sagamaanomadassithero ปีที่แล้ว +221

    සුතා - මනාකොට අසා දැනගැනීමෙන් හෝ කියවීමෙන්
    ධතා - එය මනාව සිත්හිලා දරා ගැනීමෙන්,
    වචසා පරිචිතා - වචනයෙන් පුරුදු කරගැනීමෙන්,
    මනසානුපෙක්ඛිතා - එයට සිත යොමු කරමින් නුවනින් සලකා බැලීමෙන්,
    දිට්ඨියා සුප්පටිවිද්ධා - ඉදිරිපත් කරන අදහස පිළිබඳව හරියාකාරව අවබෝධයක් ඇති කරගැනීමෙන්,
    මේ ක්‍රමය බුදු දහමෙහි යමක් අමතක නොවෙන සේ මතක තබා ගැනීමට උපයෝගී කරගත හැකි ක්‍රමයක්.

    • @tarushhashen
      @tarushhashen ปีที่แล้ว +6

      Theruvan Saranai Hamuduruvane

    • @tsm3958
      @tsm3958 ปีที่แล้ว +3

      බොහොම පින් අපෙ හාමුදුරුවනෙ ❤

    • @sumithkumara9090
      @sumithkumara9090 10 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shanthakarunanayaka9907
      @shanthakarunanayaka9907 9 หลายเดือนก่อน +1

      😊

    • @bawaniwasana8368
      @bawaniwasana8368 9 หลายเดือนก่อน +2

      ගොඩක්ම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏බුදුහාමුදුරුවෝ මේ ලොකේ හැම දෙයකටම උත්තර හොයලා අපිට ඒ මග යන්න මාර්ගය හොයලා දීලා...අවාසනාවකට අපිට ඒ මගින් ප්‍රයෝජන ගන්න පිනක් නෑ

  • @wwijesinghak6864
    @wwijesinghak6864 ปีที่แล้ว +24

    ඇත්තටම වැදගත් වෙනව මිස්. ඔයාට ගොඩාක් ස්තූති. පාඩම් කරන එක හොදටම එපා වෙලා හිටියෙ. ඔයාගෙ වීඩියෝ බැලුවට පස්සෙ ඔලුව හදාගත්ත ආයෙත් පාඩම් කරන්න මේ වගේ වීඩියෝ දාන එක ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්😊
    ඔයාගෙ හැම ඉලක්කයක්ම ඉටු වෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා😊❤

  • @user-do4yz2se1y
    @user-do4yz2se1y 11 หลายเดือนก่อน +23

    thank you so much professor. 😄
    මට ගණන් කොච්චර හැදුවත් තේරෙන්නේ නෑ

  • @nipuni_udeshika
    @nipuni_udeshika ปีที่แล้ว +19

    ඇත්තටම මට ගෙදර ඉන්න ලැබෙන්නේ සෙනසුරාදා ඉරිදා විතරයි අනිත් දවස් වල school හොස්ටල් එකේ ඉන්නේ එහෙදී පාඩම් වැඩ කරන්න පුලුවන් ඒකේ ගැටලුවක් නෑ ,ඒ ත් ගෙදර ඉන්න දවස් දෙකෙත් පාඩම් වැඩ වලට හිත තියාගන්න බෑ 😢. අනේ අක්කි ඒකට මොකක් හරි උපදෙසක් දෙන්න 🥺.
    හෙට සදුදා කවි කීපයක්ම තියෙනවා පාඩම් දෙන්නා ඒත් එකක්වත් මතක හිටින්නේ නෑ 🥺

  • @tarushhashen
    @tarushhashen ปีที่แล้ว +13

    මැඩම්ට පුලුවන්ද short note සදහා note taking ක්‍රම කියල දෙන්න. ඇත්තටම කිව්වොත් මට short note ගහන්න තේරෙන්නෑ😢

  • @chathuriekanayake7595
    @chathuriekanayake7595 ปีที่แล้ว +17

    Thank you madam ❤️ගොඩක් වටිනවා පාඩම් කරන අපි වගේ ලමයින්ට ගොඩක් පින් 🤗

  • @aaaaaaakavindi7003
    @aaaaaaakavindi7003 ปีที่แล้ว +19

    Thank you so much mam..මට මේ video එක බොහොම වැදගත් උනා...මම degree ekak karanwa ඒකේ1st exam lagai e nisa. මාර විදිහට strees එකකින් ඉදියේ ...🙏 ❤️

  • @kaushiz2211
    @kaushiz2211 ปีที่แล้ว +19

    මැඩම් ගේ videos මම බලලා මගේ නංගී ට, ඉගෙන ගන්න යාළුවෝ ගොඩාක් දෙනෙක් ට යවනවා. විභාගයක් කරද්දී ඒක plan කරන එක කොච්චර වටිනවද කියල video එකක් කරනවද? උදාහරණයක් වදිහට IELTS වගේ...

  • @kichenrecipes1510
    @kichenrecipes1510 ปีที่แล้ว +16

    හිතට එන අනවශ්‍ය සිතිවිලි හිතන්න එපා කිවට.එ කොච්චර හිතුවත් එව හිතින් යන්නෙ නැ.මොකද කරන්නෙ මිස්...😢

    • @StatusSL208
      @StatusSL208 ปีที่แล้ว +4

      බාවනා කරන්න පුරුදු වෙන්න දවසකට වතාවල් කීපයක් විතර. මමත් එහෙමයි

    • @sanjanakumara
      @sanjanakumara ปีที่แล้ว +1

      Ne ow mis kiyannakoa

  • @Ikvinzz
    @Ikvinzz ปีที่แล้ว +14

    මේ ගැන හිත හිත ඉද්දි මේ විඩියො එක මිස්ගෙන් හම්බුනේ. බොහොම ස්තූතියි මිස්ට❤ මිස් කාලය නාස්ති නොකර කාලකළමනාකරණය කරන්නේ කොහොමද? ගොඩ ගැහිලා තියෙන වැඩ කරන්නේ කොහොමද කියලා විඩියෝ එකක් ගේන්න පුලුවන්ද මිස්❤

    • @akilamelbourne7660
      @akilamelbourne7660 ปีที่แล้ว +2

      Word😭ai eka c🎉😢,una 5
      Zacklv😅n😂😢zip zloties
      Nowa

  • @ayeshalakmali-iq3mh
    @ayeshalakmali-iq3mh ปีที่แล้ว +13

    මැඩම් ගොඩක් ස්තූතියි වැදගත් වීඩියෝ එකක්.❤

  • @hotarooreki3300
    @hotarooreki3300 ปีที่แล้ว +5

    Read,Reflect,Record,Relate,Retrieval,Reptition

  • @user-eu8uk9br1q
    @user-eu8uk9br1q ปีที่แล้ว +9

    ගොඩක් වටින වීඩියෝ එකක්..❤️ එන්න එන්නම ලස්සන වෙනවා වාසනා මැඩම්..🖤

  • @thrishakyakalani1645
    @thrishakyakalani1645 9 หลายเดือนก่อน +5

    U r doing a immense job when most of the professors leaving their own country for their own selfish career aspects we ❤u

  • @SECRETLIFE-jj6uf
    @SECRETLIFE-jj6uf ปีที่แล้ว +10

    Communication skills ගැන වීඩියෝ එකක් ගේනකල් එදා ඉදන් බලන් ඉන්නවා. ඒත් තාම නැ හැබැයි🥲💔

  • @user-cp6ul3rg7h
    @user-cp6ul3rg7h 10 หลายเดือนก่อน +5

    ඔහොම කරොත් නම් සිරාවටම මතක හිටිනව අනිවා❤️

  • @agchamindaguruge58
    @agchamindaguruge58 9 หลายเดือนก่อน +3

    හැම නිතරම මට ඒ දේ මත කෙට ආවට පස්සේ හැමදේම එපා වෙනවා😢

  • @manojagunarathna2367
    @manojagunarathna2367 ปีที่แล้ว +18

    බොහොම ස්තුතියි මැඩම් 🙏🙏❤❤

  • @prathi0423
    @prathi0423 ปีที่แล้ว +184

    Madam අමතර දේවල් ( sports,dacing )අන්න ඒ වගේ දේවල් 😢ඉගෙනීමත් එක්ක balance කරගම්නෙ කොහොමද කියන්නකෝ

    • @studymortivation7146
      @studymortivation7146 ปีที่แล้ว

      Jjjjjjjjj0jjjj
      Jjlllljqiiiiijjjjjjjiiiijjjjiiiiiijjjjjjiiijjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj😢

    • @nilanthawijesuriya7187
      @nilanthawijesuriya7187 8 หลายเดือนก่อน +4

      Ow eka balance karagnn tikk amaru

    • @Akarsha_Ja
      @Akarsha_Ja 7 หลายเดือนก่อน +4

      Ane ow

    • @dahamideemanthi2229
      @dahamideemanthi2229 6 หลายเดือนก่อน +1

      Eka nam aththa 😢

    • @jeewanigamage7733
      @jeewanigamage7733 6 หลายเดือนก่อน +3

      Eka aththa අනික ඒව කරන්නත් දක්ශ වෙන්න ඕනි 😪❤️

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu ปีที่แล้ว +7

    ගොඩාක් පින්..මිස්ට...හිත එකග වෙන්න බාවනා කලා මන්..දැන් හරි ගොඩාක් දුරට

  • @malithiindira7479
    @malithiindira7479 ปีที่แล้ว +7

    මිස් පාඩම් කරන කොට හිත එක තැනක නෑ මොකද කරන්නේ ,
    කාලසටහන ක් හැදුවම ,ඒ වෙලාවට කරන්න තියෙන වැඩේ දැක්කම ,ඒ වැඩේ පස්සේ කරනවා කියලා හිතෙනවා ,හැබැයි ආයේ එක කරන්න හිතෙන්නේ නෑ ,එහෙමම එක කරන්න තියෙන වෙලාවත් යනවා
    අනේ මිස් එක ගැන වීඩියෝ එකක් ගෙන්නකෝ

    • @lakpituwa-8190
      @lakpituwa-8190 ปีที่แล้ว +1

      පෝන් එක ඕෆ් කරන්න. බෝයිප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් ඒ සම්බන්දකම් විභාග මාසයේදි නවත්තන්න

    • @malithiindira7479
      @malithiindira7479 ปีที่แล้ว +1

      @@lakpituwa-8190 මට bf කෙනෙක් නෑ

  • @layanchamuditha9526
    @layanchamuditha9526 10 หลายเดือนก่อน +7

    ගොඩාක්ම වටින වීඩියෝ එකක් මැඩම්❤️❤️❤️

  • @nethmi876
    @nethmi876 6 หลายเดือนก่อน +1

    මිස් මන් 2024 මැයි O/L ලියනවා. තව O/L වලට තියෙන්නෙ මාස 4 යි මට පාඩම් කරන්න හිතෙන්නෙ නෑ.පාඩම් කලාට මුකුත් මතක නෑ.අනේ මිස් මේකට විසදුම් කියන්නෙකෝ please 😢😢😢😢

  • @malishadewmini8645
    @malishadewmini8645 ปีที่แล้ว +7

    Thanks madam. 🎉 ගොඩක් ස්තූතියි.

  • @chiranperis5935
    @chiranperis5935 ปีที่แล้ว +7

    Your video makes sense but please don't drag as it would impact the audience interests therefore I'd prefer a straight to the point sort of.....❤❤❤

  • @user-rh4ct7up4l
    @user-rh4ct7up4l 8 หลายเดือนก่อน +1

    අනේ මැඩම් මගේ දුව ගොඩාක්. දුර්වලයි එයාට හරි ඉක්මනට අමතක වෙනවා එයාට ඉගෙන ගන්නවා කියන එකත් එයාට වදයක් වෙලා එයා දැන් පහ වසරේ ඉන්නේ

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 หลายเดือนก่อน +1

    Thank මිස් මෙ දෙවල් කියලා දෙනවට මම ඉසරට වඩා පාඩම් කරන්වා

  • @anneperera250
    @anneperera250 ปีที่แล้ว +2

    Paadam kranna tiyena workload eka wadi nisa, padam karana eka hithen athaharinna hithunu waara ananthaii....😯😢Eth madam ge motivation videos ea welawata loku haiyak una mta...💪👍Itapasse hithenawa kohomahari karanawamai kiyala...✊Hamadama apith ekka, apita haiyak wela inna madam💖❤😙🙏

  • @chandanarathnayaka3424
    @chandanarathnayaka3424 10 หลายเดือนก่อน

    Thank you madam ,godak watinawa upades , amathaka wena Eka thamai thieyena ekama awula , thawa videos one

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f ปีที่แล้ว +6

    ස්තූතියි...වටිනා අදහසක්.

  • @nishanthalalewala7153
    @nishanthalalewala7153 ปีที่แล้ว

    Thank you akki mee video ekata mata thibba lokuma prshnayak thamay oka oya meka apita kiwwata godak godak thanks🥰

  • @madhukadilshan8919
    @madhukadilshan8919 ปีที่แล้ว +7

    තවත් කෙනෙක්ට උගන්වන්න පුලුවන් මට්ටමට එනකම් තොරාගත් topic එකක් study කරන්න

  • @MPR_MUSIC
    @MPR_MUSIC ปีที่แล้ว +2

    Thanks godak important video ekak...

  • @sandyashyamali8206
    @sandyashyamali8206 7 หลายเดือนก่อน +2

    අක්කි පාඩම් කරන්න හිතෙන්නෙ නැහැනෙ මට.😢.. හැබැයි පාඩම් කරන්න ගත්තහම කරන්න පුලුවන් මුලදි තමා අමාරු... අක්කි Geography Subject එකට මට ලකුණු අඩුයි... ඒ subject එකට පාඩම් කරන විදිහත් පොඩ්ඩක් කියල දෙන්නකො අක්කි..😕. .අනේ අක්කි ඒක කියල දෙන්නකෝ❤

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p ปีที่แล้ว

    Deergayu vehva adharaneeya miss wasana chiran jayathu sthuthi obata dharuwan venuven karana mehewara wisistsi budhu saranai dhevipihitai

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 ปีที่แล้ว +4

    Thank you so much Madam!

  • @lakmal1288
    @lakmal1288 ปีที่แล้ว +5

    Thanks a lot mam. You changed my life .

  • @vidushi810
    @vidushi810 11 หลายเดือนก่อน +2

    Ane oya harima lassanay.oya apita kiyala Dena deval hari lassanay .

  • @hirushadenuwan9268
    @hirushadenuwan9268 10 หลายเดือนก่อน +1

    Ane mis mage daruwa 7 wasara ශිෂ්‍යත්ව විභාගයත් පාස් වුනා හොදට ලකුණු අරගෙන ඵ් වුනා ට දැන් හරිම කම්මැලියි කොච්චර කිව්වත් පාඩම් කරන්න කියලා ඵ් වෙලාවට විතරක් පාඩම් කරනවා මේකට හේතුව මොකක්ද මිස්

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn ปีที่แล้ว

    Gooooodak sthuthi mis ahamben hamba une video eka mage pinakata❤❤❤

  • @sitsuwasevanaaddspa9380
    @sitsuwasevanaaddspa9380 ปีที่แล้ว +3

    ඉගෙන ගන්න ආසාවක් හිතෙන්න ඔනී.

  • @jouyfulwhispers
    @jouyfulwhispers ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි මැඩම් ❤

  • @user-gc3gv6fz4b
    @user-gc3gv6fz4b 10 หลายเดือนก่อน

    thanks අක්කි මේවා ඉගනගන්න අපිට ගොඩක් ප්‍රයෝජනවත්

  • @SujeewaPrasanna-oh4wr
    @SujeewaPrasanna-oh4wr 11 หลายเดือนก่อน +1

    පාඩම් කරන්න හිත යොමු කරගන්නේ කොහොමද

  • @gemindh.podiya6865
    @gemindh.podiya6865 11 หลายเดือนก่อน +1

    අනේ අක්කෙ මෙදෙවල්මට ගොඩාක්වැදගත්වෙයි මටඅක්කෙ ගොඩක්අමතකවිවෙනවා මතකසක්තියගොඩක්අඩුයි

  • @user-sg5fg8sy2o
    @user-sg5fg8sy2o 5 หลายเดือนก่อน +1

    It changed my life ❤
    Thank you so much madam🙏🙏🙏

  • @asursaman8263
    @asursaman8263 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතිය මිස් ❤

  • @senithikusalya7578
    @senithikusalya7578 ปีที่แล้ว +3

    ☺️ Thank you very much Madam 🙏

  • @user-xj2lr5pc8o
    @user-xj2lr5pc8o 6 หลายเดือนก่อน

    ඇත්තම කිවුවොත් මන් ඉස්සර පාඩම් කරේ නැහැ. එත් දැන් ආසවෙන් පාඩම් කරන්වා. ❤😊 ස්තුතියි මිස් ඔයාට ❤❤

  • @Rohitha-dt6sk
    @Rohitha-dt6sk ปีที่แล้ว +1

    ඇත්තටම මිස් මට ගොඩක් වෙලාවට අමතක වෙනම මේ ටික කරල බලන්න

  • @sadiniimasha7860
    @sadiniimasha7860 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි මැඩම් ❤❤❤❤

  • @Gorakayaka123
    @Gorakayaka123 4 หลายเดือนก่อน

    thank you madam godak watina video ekak😍😍😍

  • @user-zd1jd3hf7j
    @user-zd1jd3hf7j ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතිය මිස්❤

  • @user-gs5rf5zh6w
    @user-gs5rf5zh6w ปีที่แล้ว

    me vido eka godak watinawa,thenk you medam❤

  • @ChanakaKularathna-zo8rh
    @ChanakaKularathna-zo8rh 8 หลายเดือนก่อน +5

    💯💯☠️

  • @sanojdissanayaka7083
    @sanojdissanayaka7083 2 หลายเดือนก่อน

    ගොඩක් පින් මැඩම් මට මේක වෙනමම වටිනවා.🙏

  • @amilakasun5696
    @amilakasun5696 ปีที่แล้ว +9

    ඇත්තටම මිනිස්සුන්ට අමතක වැන්නෙ ඇයි මැඩම්???🤔🤔🤔😢

  • @user-zc1ig7gd5u
    @user-zc1ig7gd5u 8 หลายเดือนก่อน +2

    Thank you❤❤

  • @Just.Nichoo_D04
    @Just.Nichoo_D04 ปีที่แล้ว +3

    Thank you ma'am ❤

  • @jinapriyawadyanatha1839
    @jinapriyawadyanatha1839 8 หลายเดือนก่อน +1

    Thank you very much mam❤ good luck ❤❤❤love you

  • @pawaninethra4851
    @pawaninethra4851 ปีที่แล้ว

    Thank you madam godak wadagath vidio ekak❤❤

  • @legendkillergaming7843
    @legendkillergaming7843 11 หลายเดือนก่อน +1

    Thank you miss ❤

  • @lahirusampath-kf3fp
    @lahirusampath-kf3fp 11 หลายเดือนก่อน +2

    Thank you so much madam 😍😍

  • @user-fk1fz9sz2y
    @user-fk1fz9sz2y ปีที่แล้ว +2

    Thank you very much ❤

  • @anjalisadisha1065
    @anjalisadisha1065 ปีที่แล้ว +3

    Thank uuu so much mis 🥰❤️

  • @studylife20097
    @studylife20097 ปีที่แล้ว +2

    අනේ ගනන් මතක තියා ගන්න විදිය ගැන කියලත් විඩියෝ එකක් දාන්නකෝ...ලොකු උදව්වක් ඒක...🙏🙏🙏
    මට ගනන් කොච්චර හැදුවත් මතක තියෙන්නෙ නෑ...ඒ ගාන හදන වෙලාවට විතරයි ඒක මතක තියෙන්නෙ...😓😓😓

    • @wwijesinghak6864
      @wwijesinghak6864 ปีที่แล้ว

      මටත් ඔය සීන් එකමයි තියෙන්නෙ😢

  • @kusumkumari8571
    @kusumkumari8571 10 หลายเดือนก่อน +2

    Thank you so much mam 💐😍

  • @h.ahasiniakarshamala9696
    @h.ahasiniakarshamala9696 9 หลายเดือนก่อน +1

    Thanks very much miss❤😊

  • @amasharashmi245
    @amasharashmi245 ปีที่แล้ว +2

    Thank you madam ❤

  • @user-tz4dh8hw6g
    @user-tz4dh8hw6g ปีที่แล้ว +2

    Thank you so much madam ❤

  • @amilajanaka155
    @amilajanaka155 11 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි මැඩම්❤❤

  • @sandugi9408
    @sandugi9408 ปีที่แล้ว +4

    Thank you so much mam🙂❤❤❤❤

  • @sudarmasudarma4605
    @sudarmasudarma4605 3 หลายเดือนก่อน

    Thank you

  • @tharushikadissanayaka9400
    @tharushikadissanayaka9400 ปีที่แล้ว +1

    Madam, mindfullness meditation gana kiyala denna student kenekta wadagath wena widiyata🌹

  • @user-wq7kp9hf9b
    @user-wq7kp9hf9b 11 หลายเดือนก่อน +1

    Ane kochchara padam karath ai exam walata marks naththe 😢

  • @SupunMadushka
    @SupunMadushka ปีที่แล้ว +13

    මැඩම් මම 23 2nd shy කරනවා. පොදු පරීක්ෂණෙට ඇප්ළිකේෂන් දාලා ලිව්වේ නැති උනාට ප්‍රශ්නයක් නෑ නේද. 1st shy එකේ result එකෙන් campus ගිහැකි නේද.(1st shy result තාම ඇවිල්ලා නැති නිසා පොදු පරික්ෂණෙ මේ පාරත් දැම්මා 1st shy පොදු පරීක්ෂනයට ලකුණු තිබ්බොත් 2nd shy එකේ නොලියා ඉන්න බැලුවේ)

    • @ShehanSasmitha-nl1ii
      @ShehanSasmitha-nl1ii ปีที่แล้ว +3

      Ekanm matath thiyena prashnayak. 22 result awillath na ee unata 23 application Danna wela

    • @wasanthi-zi3qv
      @wasanthi-zi3qv ปีที่แล้ว +2

      අනේ ඔව් මැඩම් උත්තරයක් ඕනේ🥺❤️

    • @Truthseeker-n6r
      @Truthseeker-n6r ปีที่แล้ว +1

      first shy එකේ 30ට වැඩියෙන් ලකුණු තියෙනවා නම් ගැටලුවක් නෑ.online application දානකොට instructions වල එහෙමයි තියෙන්නෙ👍

    • @SupunMadushka
      @SupunMadushka ปีที่แล้ว +1

      @@Truthseeker-n6r 2nd shy eke application dala noliwwata awlak naddda

    • @shehaniimalshabandara183
      @shehaniimalshabandara183 ปีที่แล้ว +1

      @@SupunMadushka na kisima prshnyk wenne nh.1st shy eke lakunu 30 thiyenaw aai liyanna one nh

  • @wmadushani6703
    @wmadushani6703 ปีที่แล้ว +2

    Thanks madam ,❤

  • @abhilashidawabandu1158
    @abhilashidawabandu1158 ปีที่แล้ว +1

    Thank you very much madam❤❤❤

  • @විශ්වmracle
    @විශ්වmracle 8 หลายเดือนก่อน +1

    Thank you madam

  • @Hansu_vlog0819
    @Hansu_vlog0819 ปีที่แล้ว +6

    Miss short note hadana eka gana video ekak Genna ko ❤

  • @thamarakumari9202
    @thamarakumari9202 8 หลายเดือนก่อน

    Thank you madam. Science වගේ ගොඩක් පාඩම් කරන්න තියන subjects වලට අවධානය ගන්න විදිහ ගැන vedio එකක් upload කරන්න පුලුවන්ද

  • @nethminikavindya214
    @nethminikavindya214 3 หลายเดือนก่อน

    Thank you ❤

  • @nethmiperera2746
    @nethmiperera2746 ปีที่แล้ว +2

    ☺Thankyou prof...😘😘😘

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 ปีที่แล้ว +1

    Thanks

  • @LmalkaHewage-vq9kk
    @LmalkaHewage-vq9kk 9 หลายเดือนก่อน +2

    Tank you princess teacher❤ ❤

  • @isurinethmini9018
    @isurinethmini9018 ปีที่แล้ว +8

    මැඩම් campus එකේදී lecturer උගන්නකොට note එකක් හදාගන්න විදිහ කියල දෙන්නකෝ

  • @user-fs1iw7mb7y
    @user-fs1iw7mb7y 11 หลายเดือนก่อน +1

    Tanks madam.🙂

  • @kavee3672
    @kavee3672 ปีที่แล้ว +1

    Thank you mis❤😊😊

  • @TJNEWSS3
    @TJNEWSS3 ปีที่แล้ว +4

    very nice lesson professor

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว +4

    Thank a million teacher ❤

  • @RiviJayawickrama
    @RiviJayawickrama 8 หลายเดือนก่อน +1

    Sports dancing කරන ගමන් කොහොමද ඉගෙනීම balance කර ගන්නෙ😢

  • @chanchalanishadi2217
    @chanchalanishadi2217 ปีที่แล้ว +1

    Thnk u soo much mis❤😍