කිරිගහට ඇන්න වගේ පාඩම් මතක හිටින බලගතු කෙම | gurukam | washi gurukam | Dewa bakthi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 461

  • @ds.saduwa8757
    @ds.saduwa8757 2 ปีที่แล้ว +477

    Meka සාර්ථකයි

  • @රටවටේයනගමන්-ඝ3ඣ
    @රටවටේයනගමන්-ඝ3ඣ ปีที่แล้ว +196

    නමෝ ශීූ ධාරණ සිද්ධි සිද්ධි ඒස්වාහ: (ඔිනෑම දෙයක් මතක තබා ගැනීමට මෙම මන්තරය කටපාඩම් කර,පාඩම් කිරීමට පෙර සිහිකරන්න..පාඩම් මතකහිටී.)

    • @anuruddikamanamperi9979
      @anuruddikamanamperi9979 ปีที่แล้ว +8

      ඇත්තටම ද 😳🤧

    • @ajanthaherath2987
      @ajanthaherath2987 ปีที่แล้ว +11

      ඇත්තටම මෙම වාක්‍ය සත්තයද කියන්න අපට

    • @malkipradeepa
      @malkipradeepa ปีที่แล้ว +10

      Aththatama meka Mata Hari giya. thank you very much ❤❤❤

    • @veenachandima3894
      @veenachandima3894 ปีที่แล้ว +6

      Mata bayai ane meka karanna

    • @kalanihansika-hg5sq
      @kalanihansika-hg5sq 11 หลายเดือนก่อน +3

      ඇත්තද

  • @danapaladanapala-xc3kq
    @danapaladanapala-xc3kq ปีที่แล้ว +195

    ඇත්තටම මට හරි ගියා නැන්දේ නැන්දාට බුදු සරණයි!

  • @-UPH_Dharmasena
    @-UPH_Dharmasena ปีที่แล้ว +86

    අපේ නංගිට තෙරුවන් සරණයි
    ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා
    නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා
    🤗💖

  • @Slrokeys72
    @Slrokeys72 ปีที่แล้ว +126

    මේක සාර්ථකයි 🥺🙏♥️

  • @dineshachandani5873
    @dineshachandani5873 9 หลายเดือนก่อน +36

    ඇත්තමයි මෙක hariyanawa. Mta hari ගිය.. Man සති yak විතර කරා. මතක hituna. Man lamai අහන හැමදේටම උත්තර දුන්නා අනිත් අය අහන්න kalin.. සතියක් වත් කරේ නෑ වගේ මතක hituna හින්දා නතර කර.. Dan ආයෙත් මට මතක නෑ. Kalin පාඩම් කරපුවා mathakai. Eth දැන් පාඩම් කරන ඒවා මතක නෑ. මන් eth බැලුවා එහෙම කොහොමද උනේ කියලා. ඇත්තමයි සත්තයි.. Obathumata ගොඩක් පින්... අපිට පාඩම් කරන්න බුදුන්ගේ වගේම dewiyangeth ඇල්ම බැල්ම ඕනි. තවත් මේ වගේ දෙවල් දාන්න ශක්තිය ලැබේවා 🙏🙏

  • @yasendraranawake995
    @yasendraranawake995 ปีที่แล้ว +39

    ස්තූතියි . ඔබට තෙරුවන් සරණයි ! සැම දෙවි පිහිටයි !

  • @NilukachndaniPranandu-sc2sr
    @NilukachndaniPranandu-sc2sr 8 หลายเดือนก่อน +16

    මේ ක සාර්ථක යි පට්ටම පට්ට යි❤🎉

  • @nipunikawshalya7452
    @nipunikawshalya7452 ปีที่แล้ว +52

    𝙏𝙃𝙖𝙣𝙠𝙨 𝙖𝙠𝙠𝙞 ඒක හරි ගියා❤️‍🌼🌼🌼😊

  • @thakshilasewwandi5754
    @thakshilasewwandi5754 ปีที่แล้ว +33

    මේක හරි ❤..කොහොම හරි මට දැන් මතකයි.....

  • @shanihettiarachchi6350
    @shanihettiarachchi6350 9 หลายเดือนก่อน +8

    ස්තූති ඔබ තුමියට

  • @bhagyaprasadani644
    @bhagyaprasadani644 ปีที่แล้ว +48

    මන් කියන එක ම තමයි🥺ඇත්තමයි මේක හොඳයි

  • @nishadkavinda5154
    @nishadkavinda5154 ปีที่แล้ว +332

    කාටවත් පාඩම් කරන්න මන්ත්‍ර ඕන නෑ උනන්දුව ඕන වාඩි වෙනකොට අද මම මේ කොටස පාඩම් කරනවා කියලා අධිශ්ඨාන කරගනින් නැගිටිනකොට පාඩම් වෙලා තියෙයි

    • @සිහිනයකිජිවිතේ-ථ8ජ
      @සිහිනයකිජිවිතේ-ථ8ජ ปีที่แล้ว +30

      මගේ කෙල්ල එක පාරක් පාඩමි කරලා පොත පැත්තකට දාලා බලපු ටික තනියම කියන්නේ මන්තරය කියලා නෙවෙයි ඔයා හරි

    • @poojanijanithi11
      @poojanijanithi11 ปีที่แล้ว +10

      eththak

    • @lyrics_world_2030
      @lyrics_world_2030 ปีที่แล้ว +4

    • @Student-js3nb
      @Student-js3nb ปีที่แล้ว +5

      ane oya danna de

    • @hirunahiruna6179
      @hirunahiruna6179 ปีที่แล้ว +5

      ඇයි පකේ අමාරුවද

  • @kavishkajayasinghe6538
    @kavishkajayasinghe6538 ปีที่แล้ว +14

    Thank you very much . This is very important lesson for my life .

  • @kavi6481
    @kavi6481 ปีที่แล้ว +41

    මේක ඇත්තක්ද කියලා බලන්න ඉතින් කියන විදිහට කරලම තමා බලන්න වෙන්නෙ 🥲
    කරලා බලලා comment එකක් දාන්නම් 😌

    • @k.jenshux7603
      @k.jenshux7603 ปีที่แล้ว +1

      Kiynnkoo

    • @hiru_004
      @hiru_004 10 หลายเดือนก่อน +2

      හරි ගියාද 🙄

    • @KmpodiMenike
      @KmpodiMenike 2 หลายเดือนก่อน

      charigiyada ane​@@hiru_004

  • @priyankaniroshani6343
    @priyankaniroshani6343 ปีที่แล้ว +7

    සාර්ථකයි

  • @roshandilip2568
    @roshandilip2568 ปีที่แล้ว +8

    ස්තුතියි .ඔබ තුමියට.

  • @prasadvlogs3521
    @prasadvlogs3521 ปีที่แล้ว +91

    සුපිරි ගණිතය ta 90 / 100

    • @hasinidananjana3210
      @hasinidananjana3210 ปีที่แล้ว +5

      Aththatm da

    • @bijithabijitha2118
      @bijithabijitha2118 ปีที่แล้ว +3

      Ane aththada

    • @pathumKumara-yb6vi
      @pathumKumara-yb6vi ปีที่แล้ว

      අඩො බ්න්❤

    • @karumemage8926
      @karumemage8926 หลายเดือนก่อน

      ගණන් කොහොමද මේකට කරේ, ගණන් කියන්න්නෙ පාඩම් කරලා ලියන්න පුලුවන් විෂයක් නෙමෙයි නේ😮😮

  • @ashokawicramasighe9032
    @ashokawicramasighe9032 ปีที่แล้ว +30

    බොහොම ස්තුතියි .....☺💌🥰❤❤❤🙏

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +30

    බොහොම ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗💗💗

  • @madudoniyoutubechannel702
    @madudoniyoutubechannel702 12 วันที่ผ่านมา +2

    නැන්දාට බුදු සරනයි

  • @ghdgarunayake3091
    @ghdgarunayake3091 ปีที่แล้ว +17

    ගොඩාක් ස්තුතියී !!! පාඩම් කරන හැම වේලාවෙම කියන්න ඕනද ?නැතිනම් කීයටද කියන්න ඕන.

  • @dayanirotamba3069
    @dayanirotamba3069 ปีที่แล้ว +63

    සිංහල තේරුමත් එක්කම දැන්ම නම් හරි සතුටුයි

    • @Via571
      @Via571 ปีที่แล้ว +2

      ඔව්

  • @sumithralalani4916
    @sumithralalani4916 ปีที่แล้ว +40

    Thank you 😊 💗

  • @408meegasse
    @408meegasse 9 หลายเดือนก่อน +6

    අති.සාර්ථක යි😊

  • @henegamagedarmasiri2272
    @henegamagedarmasiri2272 ปีที่แล้ว +16

    සාර්ථකයි

  • @Gayasha101
    @Gayasha101 ปีที่แล้ว +11

    මීට වඩා කෙටි මන්ත්‍රයක් තියෙනවා නම් කියන්න. ඔබ තුමියට පින්.

  • @Hiruni-un7dx
    @Hiruni-un7dx ปีที่แล้ว +22

    Thanks you ✌️

  • @tharushinavindya3297
    @tharushinavindya3297 ปีที่แล้ว +11

    ස්තූතියි.

  • @VihangiVihangi-dx5iq
    @VihangiVihangi-dx5iq 7 หลายเดือนก่อน +2

    අනී මේක සාර්ථක යි❤

  • @nithulinithulinithuli5444
    @nithulinithulinithuli5444 ปีที่แล้ว +26

    මේක පාඩම් කරන හැම වෙලාවෙම වතුර වීදුරුවට වතුර අරන් ඕක කරලාද පාඩම් කරන්න ඕනේ.

  • @malshandissanayake9694
    @malshandissanayake9694 ปีที่แล้ว +6

    Meka matath hari giyaa bohoma sthuthii❤️

  • @dashinibagya9347
    @dashinibagya9347 ปีที่แล้ว +23

    Wowww නියමයි ඇත්තටම

  • @mallikasaisai9488
    @mallikasaisai9488 2 ปีที่แล้ว +37

    ස්තූතියි

  • @stefanleon6567
    @stefanleon6567 ปีที่แล้ว +13

    Meka සාර්ථකයි

  • @rasikadamayanthi5251
    @rasikadamayanthi5251 ปีที่แล้ว +5

    Niyamai wada sarthakai bohoma sthuthi👌👌👌

  • @thilinaartcreation5760
    @thilinaartcreation5760 ปีที่แล้ว +25

    ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏

  • @pubudumanojith4079
    @pubudumanojith4079 ปีที่แล้ว +2

    Thanks lagadi vibagaya thiyanava

  • @dasdissanayake6532
    @dasdissanayake6532 2 ปีที่แล้ว +11

    Obata budusaranyai

  • @rithmiprasangika529
    @rithmiprasangika529 ปีที่แล้ว +26

    පාඩම් කරන හැම පාරටම මේ දේ කරන්න ඕනෙද

  • @edusrilanka2943
    @edusrilanka2943 11 หลายเดือนก่อน +2

    ස්තුතියි අක්කේ

  • @buddikarasangani7293
    @buddikarasangani7293 ปีที่แล้ว +22

    ඕනෑම කෙනෙකුට තමන් කරන වැඩේ සාර්තක කරගන්න අවශ්‍ය වෙන්නේ උනන්දුව සහ ආත්මවිස්වාශය. ඊට අමතරව තමන්ගේ ආගම අදහන එක වැරදි නැහැ , ඒත් ගොඩාක් බුදු දහම අදහන අය පටලගෙන තියෙන දෙයක් තමයි මේ මිත්‍යා මත. ඔය ගොල්ලෝ මේ වීඩියෝ එකේ තියෙන දේ කරලා හරියනවා කියලා හිතනවනම් ඒක වැරදියි. මොකද හිතන විදිය වෙනස් කරගත්ත දවසක ඒක ඔයාලටත් තේරෙයි

    • @studywithNethu.472
      @studywithNethu.472 8 หลายเดือนก่อน +1

      Oo

    • @lluk4999
      @lluk4999 หลายเดือนก่อน +1

      Hitha wenas karanna amaru aya thama mewa balanne

  • @anneanjala5989
    @anneanjala5989 ปีที่แล้ว +3

    God bless akke thanks

  • @LuckyLotusFlower-xt2jt
    @LuckyLotusFlower-xt2jt 3 หลายเดือนก่อน +2

    Thanks 😊

  • @kumarikumari9421
    @kumarikumari9421 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුති

  • @chandimaprasad7450
    @chandimaprasad7450 4 หลายเดือนก่อน +1

    මේක හරියට ම හරි.

    • @Miracles_1498
      @Miracles_1498 2 หลายเดือนก่อน +1

      Aththad
      Danuth karanawad

  • @alokaudayangani570
    @alokaudayangani570 ปีที่แล้ว +14

    Thank you 👍

    • @gskumari7899
      @gskumari7899 ปีที่แล้ว

      මේක අැත්තද

  • @disanayakamanula9836
    @disanayakamanula9836 ปีที่แล้ว +5

    ❤️Thank you

  • @priyankaramax5485
    @priyankaramax5485 11 หลายเดือนก่อน +3

    Thank you❤❤❤

  • @omayaamma1209
    @omayaamma1209 ปีที่แล้ว +67

    mama wenadhata panthiye 5...😔 eth..
    mama mee para panthiye palaweniya...😊😊 godak sthuthi... Hama vishayakatama 95 ta wadiyen thiyenawa 🙂

  • @anupanethmina787
    @anupanethmina787 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @rashihewamanna
    @rashihewamanna ปีที่แล้ว +83

    හා..හා... එකක්වත් අතඇරියේ නෑ.. Albert Einstein Mathematics 100/100 Science 92/100

    • @dinushaperera7996
      @dinushaperera7996 ปีที่แล้ว +3

      Oya kohomada kalemeka kiyapu velavatada

    • @sanuliweerakoon796
      @sanuliweerakoon796 ปีที่แล้ว

      Oya me video eke kiyapu welawatamada kale ane matath kiyannako

  • @chamidueranga1164
    @chamidueranga1164 ปีที่แล้ว +7

    පාඩම් කරන හැම වෙලාවකම මේක කරන්න ඕනෙද

  • @LakshithaAnuruddha-os6gh
    @LakshithaAnuruddha-os6gh 8 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @susilbandara6786
    @susilbandara6786 ปีที่แล้ว +23

    Thank. You🙏🙏🙏🙏🙏

  • @sadeudineth-tg1oc
    @sadeudineth-tg1oc ปีที่แล้ว +2

    Niyamay ay budun vadinne akki

  • @ranisoisa8047
    @ranisoisa8047 ปีที่แล้ว +1

    සාර්ථකයි

  • @DewminiHansamali-f2d
    @DewminiHansamali-f2d 17 วันที่ผ่านมา

    Aththatama hodayi akkiiii thank you❤

  • @kalyanigunadasa6950
    @kalyanigunadasa6950 2 ปีที่แล้ว +19

    ස්තුතියි

  • @deepalvijitha6969
    @deepalvijitha6969 20 วันที่ผ่านมา

    Thanks for your help 😊😊😊😊😊

  • @senarathbandara3015
    @senarathbandara3015 ปีที่แล้ว +9

    Thankyou

  • @APEdirisinghe
    @APEdirisinghe 8 หลายเดือนก่อน +1

    Thank you so much❤😊

  • @kumarathissa2847
    @kumarathissa2847 ปีที่แล้ว +4

    Thnk ❤️

  • @uthpalaruwangani4132
    @uthpalaruwangani4132 ปีที่แล้ว +3

    Thnx

  • @methumminsuka3479
    @methumminsuka3479 ปีที่แล้ว +16

    අම්මා,පුතා වෙනුවෙන් මං කියලා එයාට බොන්න දුන්නත් හරිද.

  • @sadew957
    @sadew957 ปีที่แล้ว +1

    Thanks you very much

  • @ContentOrchids-zu9hp
    @ContentOrchids-zu9hp 8 หลายเดือนก่อน +2

    පාඩම් කරන හැම වෙලාවකම මේක කරන්න ඕනෙද 😊

  • @thineththathsara8894
    @thineththathsara8894 ปีที่แล้ว +2

    Thanks Madam

  • @dineshadinesha8053
    @dineshadinesha8053 11 หลายเดือนก่อน +2

    Thanks nanda

  • @DubuiCantar-hm9lx
    @DubuiCantar-hm9lx 8 หลายเดือนก่อน +1

    👍නියමයි😊

  • @sllasiii
    @sllasiii ปีที่แล้ว +6

    Thank. You huk

  • @nadeekapriyadarshani2047
    @nadeekapriyadarshani2047 ปีที่แล้ว +5

    Niyamai

  • @KaveeshaDewmini-qi4bp
    @KaveeshaDewmini-qi4bp ปีที่แล้ว +1

    මෙක හරිගියා නැන්දෙ tnx🙏🙏🙏

  • @MUSICBOY20115
    @MUSICBOY20115 ปีที่แล้ว +7

    කරලම බලමු😊😊😊

  • @buddikapushpakumara5445
    @buddikapushpakumara5445 2 หลายเดือนก่อน

    Thanks you very much❤❤

  • @siyambalapitiya4589
    @siyambalapitiya4589 ปีที่แล้ว +4

    Mamat utshkrannam

  • @SithumiSundu
    @SithumiSundu 9 หลายเดือนก่อน +1

    🙏 thanks❤

  • @ranjithdisanayaka7985
    @ranjithdisanayaka7985 ปีที่แล้ว +3

    මේක සාර්ථක වෙයිද දන්නේ නැ නේ

  • @kumarathissa2847
    @kumarathissa2847 ปีที่แล้ว +2

    Thnk ❤️

  • @sampathsam8464
    @sampathsam8464 ปีที่แล้ว +2

    Thanks

  • @malshanishadhi4134
    @malshanishadhi4134 ปีที่แล้ว +4

    හැමපාරම කරන්න ඔනෙද

  • @EshaniDewmini-r2l
    @EshaniDewmini-r2l 15 วันที่ผ่านมา

    Meka nm aththak❤

  • @Chathumini801
    @Chathumini801 ปีที่แล้ว +9

    meken hodata mathaka hitinawa .meka aththa .thankyou

    • @senurihansani1186
      @senurihansani1186 ปีที่แล้ว

      padam karanna ganna hamawelawKatama kalin oka kiyalada.padam karanne

    • @Chathumini801
      @Chathumini801 9 หลายเดือนก่อน

      Ne.udenma mathurala padam karanna kalin bonna

    • @Miracles_1498
      @Miracles_1498 2 หลายเดือนก่อน +1

      ඔයාට සාර්ථකද මේක
      දැනුත් කරනවද

  • @andryofernando2485
    @andryofernando2485 ปีที่แล้ว +2

    මෙක හැම දම කරන්න ඔනෙද

  • @chathushamali9902
    @chathushamali9902 6 หลายเดือนก่อน

    Thanks ❤

  • @gayanidilrushi4792
    @gayanidilrushi4792 5 วันที่ผ่านมา

    Isthuthi oba thumiyata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @erandadeshan1215
    @erandadeshan1215 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @nadeekanilmini8487
    @nadeekanilmini8487 8 หลายเดือนก่อน

    Thanks😊😊😊😊😊

  • @Senaliisurika2010
    @Senaliisurika2010 ปีที่แล้ว +7

    Thanks apita thava ekak evanavada

  • @manorichandima891
    @manorichandima891 ปีที่แล้ว +86

    මේක පාඩම් කරන හැම පරම කරලද පාඩම් කරන්න ඕනී... 🤔

    • @TV-ly7jq
      @TV-ly7jq ปีที่แล้ว +8

      එහෙම කරන්න ඔනි නැ....ඔයා බදාදයි සෙනසුරාදයි කරන්න....සතියට දවස් දෙකක් මම කරන්නෙත් එ් දවස් දෙකේ විතරයි

    • @susantharathnayaka6208
      @susantharathnayaka6208 ปีที่แล้ว +5

      එතකොට ඒ සතියටම ආයේ කියන්න ඕන නැද්ද ඒ දවස් 2 කේ විතරද පාඩම් කරන්න ඕනේ

    • @anusharitigahapola2460
      @anusharitigahapola2460 ปีที่แล้ว +1

      @@TV-ly7jq මේ මන්ත්‍රය වෙන කෙනෙක් මතුරලා පාඩම් කරන කෙනාට බොන්න දුන්නා ට කමක් නැද්ද

    • @cA-uq8dl
      @cA-uq8dl ปีที่แล้ว

      @@TV-ly7jq මේකෙ කියන ගාථාව වතුර වීදුරුව ලගින් තිබ්බට කමක් නැද්ද.නැත්නම් අපිම කියන්න ඕනෙද

    • @TV-ly7jq
      @TV-ly7jq ปีที่แล้ว

      @@anusharitigahapola2460 kamak na

  • @ishanherath1803
    @ishanherath1803 3 หลายเดือนก่อน

    thanks❤

  • @anusharitigahapola2460
    @anusharitigahapola2460 8 หลายเดือนก่อน +1

    මෙහෙම මතුරලා පැන් බොන කොට වෙන අදෘශ්‍යමාන බලවේග ඇගට එයිද

  • @SHASHI_GAMING.
    @SHASHI_GAMING. ปีที่แล้ว +3

    hamadhama karanna onidha

  • @HirushaWeerasinghe-c7o
    @HirushaWeerasinghe-c7o 7 หลายเดือนก่อน

    thank you😍😍

  • @kumarapushpe8250
    @kumarapushpe8250 หลายเดือนก่อน

    Thanks nenda

  • @chamidudilshan9781
    @chamidudilshan9781 10 หลายเดือนก่อน

    Thanks

  • @SweragodaSweragoda
    @SweragodaSweragoda 8 หลายเดือนก่อน +2

    හැමදාම කරාට කමක් නැද්ද

  • @pemasirisilva7653
    @pemasirisilva7653 ปีที่แล้ว +11

    පාඩම් කරන කෙනාමද ඔය මන්තරේ කියන්න ඕනෙ නත්තම් රෙකෝඩින් එකක් දාන්න පුලුවන්ද

  • @SamanKumariManage
    @SamanKumariManage 10 หลายเดือนก่อน

    Watinawa nenda thanks ❤

  • @noziboy_
    @noziboy_ ปีที่แล้ว

    Thanks