Prof. Wasana Maithree Herath
Prof. Wasana Maithree Herath
  • 86
  • 7 936 456
Games play කරාට මේ දේවල් දැනන් හිටියද?
🔴 How I Learned English by myself | Tips to Learn More English Words - th-cam.com/video/buJoKw2zwSM/w-d-xo.html
🔴 Only for Girls - th-cam.com/video/nh0xfnN_DsE/w-d-xo.html
🔴After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ - th-cam.com/video/sJy4yJNXSG4/w-d-xo.html
*************************************************************************************
Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - web. MaithreeWasana/
TikTok - wasanamaithree - www.tiktok.com/@wasanamaithreeherath?is_from_webapp=1&sender_device=pc
#english #motivation #wasanamaithree #lecturer #university#education #motivation #lecturer #education #university #wasanamaithree #model #photography #photoshoot #girl
มุมมอง: 6 506

วีดีโอ

Social Skills | හැමෝගෙම හිත දිනාගන්න Social Skills
มุมมอง 66K5 หลายเดือนก่อน
🔴 How I Learned English by myself | Tips to Learn More English Words - th-cam.com/video/buJoKw2zwSM/w-d-xo.html 🔴 Only for Girls - th-cam.com/video/nh0xfnN_DsE/w-d-xo.html 🔴After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ - th-cam.com/video/sJy4yJNXSG4/w-d-xo.html Contact me - wmhec.info@gmail.com Facebook - Prof. Wasana Maithree Herath - web. MaithreeWasana/ TikTok ...
අවුරුද්ද සමරන්න ඔයා සුදුසු ද..?
มุมมอง 8K5 หลายเดือนก่อน
🔴 th-cam.com/video/R6RF4_Cntc4/w-d-xo.html ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ ( How to become an expert in a subject ) part 01 🔴 th-cam.com/video/jrT45SpqZqI/w-d-xo.html ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ PART 02 ( How to become an expert in a subject - PART 02 🔴studio.th-cam.com/users/videop-LAHQSA3-o/edit මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් වුන video එක.( The true st...
Study tips for English medium students
มุมมอง 42K6 หลายเดือนก่อน
🔴 th-cam.com/video/R6RF4_Cntc4/w-d-xo.html ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ ( How to become an expert in a subject ) part 01 🔴 th-cam.com/video/jrT45SpqZqI/w-d-xo.html ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ PART 02 ( How to become an expert in a subject - PART 02 🔴studio.th-cam.com/users/videop-LAHQSA3-o/edit මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් වුන video එක.( The true st...
Benefits of playing Sports | පාසලේ දි විශ්වවිද්‍යාලයේ දි Sports කරන අයට මේ දේවල් ලැබෙන බව දන්නවාද?
มุมมอง 4.9K6 หลายเดือนก่อน
Benefits of playing Sports | පාසලේ දි විශ්වවිද්‍යාලයේ දි Sports කරන අයට මේ දේවල් ලැබෙන බව දන්නවාද? 🔴 th-cam.com/video/R6RF4_Cntc4/w-d-xo.html ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ ( How to become an expert in a subject ) part 01 🔴 th-cam.com/video/jrT45SpqZqI/w-d-xo.html ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ PART 02 ( How to become an expert in a subject - PART 02 🔴studio.th-cam.com/users...
How to maintain beauty | ඉස්කෝලෙ යද්දිත්, වැඩට යද්දිත්, ගෙදර ඉද්දිත් ලස්සනට ඉන්න #beauty
มุมมอง 68K6 หลายเดือนก่อน
ඉස්කෝලෙ යද්දිත්, වැඩට යද්දිත්, ගෙදර ඉද්දිත් ලස්සනට ඉන්න.. Beautiful girls,Beautiful ladies..Maintain your beauty everyday 🔴 How I Learned English by myself | Tips to Learn More English Words - th-cam.com/video/buJoKw2zwSM/w-d-xo.html 🔴 Only for Girls - th-cam.com/video/nh0xfnN_DsE/w-d-xo.html 🔴After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ - th-cam.com/video/sJy4yJNXSG4/w-d-xo...
Modling කරන්න ආසාවෙන් ජීවිත විනාශ කරගන්න කෙල්ලන්ට | Modling, Photoshoots and Education
มุมมอง 11K6 หลายเดือนก่อน
🔴 How I Learned English by myself | Tips to Learn More English Words - th-cam.com/video/buJoKw2zwSM/w-d-xo.html 🔴 Only for Girls - th-cam.com/video/nh0xfnN_DsE/w-d-xo.html 🔴After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ - th-cam.com/video/sJy4yJNXSG4/w-d-xo.html Contact me - wmhec.info@gmail.com Facebook - Prof. Wasana Maithree Herath - web. MaithreeWasana/ TikTok ...
Best you tube channels to learn British English #english #education
มุมมอง 12K7 หลายเดือนก่อน
Best youtube channels to learn english #english #education Best youtube channels 01. @Oxfordonlineenglish1 02. @EnglishAddict 03. @EnglishwithLucy 04. @bbclearningenglish 05. @InstantEnglishUK 🔴studio.th-cam.com/users/videop-LAHQSA3-o/edit මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් වුන video එක.( The true story of my PhD)/ 🔴 studio.th-cam.com/users/video86mz-GzH7J8/edit 🔴How to overcome ...
How To Learn English #education
มุมมอง 93K7 หลายเดือนก่อน
🔴 How I Learned English by myself | Tips to Learn More English Words - th-cam.com/video/buJoKw2zwSM/w-d-xo.html 🔴 Only for Girls - th-cam.com/video/nh0xfnN_DsE/w-d-xo.html 🔴After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ - th-cam.com/video/sJy4yJNXSG4/w-d-xo.html Contact me - wmhec.info@gmail.com Facebook - Prof. Wasana Maithree Herath - web. MaithreeWasana/ TikTok ...
How To Introduce Yourself
มุมมอง 25K8 หลายเดือนก่อน
How To Introduce Yourself 🔴 th-cam.com/video/R6RF4_Cntc4/w-d-xo.html ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ ( How to become an expert in a subject ) part 01 🔴 th-cam.com/video/jrT45SpqZqI/w-d-xo.html ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ PART 02 ( How to become an expert in a subject - PART 02 🔴studio.th-cam.com/users/videop-LAHQSA3-o/edit මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් ...
How To Overcome Sleepiness While Studying |
มุมมอง 23K8 หลายเดือนก่อน
How To Overcome Sleepiness While Studying | 🔴 th-cam.com/video/R6RF4_Cntc4/w-d-xo.html ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ ( How to become an expert in a subject ) part 01 🔴 th-cam.com/video/jrT45SpqZqI/w-d-xo.html ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ PART 02 ( How to become an expert in a subject - PART 02 🔴studio.th-cam.com/users/videop-LAHQSA3-o/edit මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සම...
The Science of Pornography Addiction | අසහ්‍ය වීඩියෝ ඇබ්බැහියෙන් ගැලවෙන්න #education
มุมมอง 67K8 หลายเดือนก่อน
🔴 th-cam.com/video/R6RF4_Cntc4/w-d-xo.html ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ ( How to become an expert in a subject ) part 01 🔴 th-cam.com/video/jrT45SpqZqI/w-d-xo.html ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ PART 02 ( How to become an expert in a subject - PART 02 🔴studio.th-cam.com/users/videop-LAHQSA3-o/edit මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් වුන video එක.( The true st...
ඉක්මනින් ඉගෙන ගන්න බෙහෙත්
มุมมอง 33K8 หลายเดือนก่อน
🔴 th-cam.com/video/R6RF4_Cntc4/w-d-xo.html ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ ( How to become an expert in a subject ) part 01 🔴 th-cam.com/video/jrT45SpqZqI/w-d-xo.html ඕනෑම Subject එකක Expert කෙනෙක් වෙන විදිහ PART 02 ( How to become an expert in a subject - PART 02 🔴studio.th-cam.com/users/videop-LAHQSA3-o/edit මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් වුන video එක.( The true st...
1st Class Degree එකක් Target කරද්දි කරන්න ඕන දේවල්. Part II
มุมมอง 24K8 หลายเดือนก่อน
How to get a degree with a class | Campus ගිහින් 1st class එකක් ගන්න වැඩ කරන විදිහ.. 🔴studio.th-cam.com/users/videop-LAHQSA3-o/edit මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් වුන video එක.( The true story of my PhD)/ 🔴 studio.th-cam.com/users/video86mz-GzH7J8/edit 🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management - th-cam.com/video/FNI5fCA7M6I/w-d-xo.htm...
How to get a degree with a class | Campus ගිහින් 1st class එකක් ගන්න වැඩ කරන විදිහ.. part - 01
มุมมอง 57K8 หลายเดือนก่อน
How to get a degree with a class | Campus ගිහින් 1st class එකක් ගන්න වැඩ කරන විදිහ.. 🔴studio.th-cam.com/users/videop-LAHQSA3-o/edit මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් වුන video එක.( The true story of my PhD)/ 🔴 studio.th-cam.com/users/video86mz-GzH7J8/edit 🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management - th-cam.com/video/FNI5fCA7M6I/w-d-xo.htm...
ඉංග්‍රීසි ඉගෙනගන්න ලංකාවේ හොද youtube channels 5ක් |
มุมมอง 69K9 หลายเดือนก่อน
ඉංග්‍රීසි ඉගෙනගන්න ලංකාවේ හොද youtube channels 5ක් |
A/L Exam Motivation | A/L Exam දවස් ටික Plan කරගන්න හොදම විදිහ
มุมมอง 10K9 หลายเดือนก่อน
A/L Exam Motivation | A/L Exam දවස් ටික Plan කරගන්න හොදම විදිහ
New year planing 2024 | අලුත් අවුරුද්දේ මගේ Plan එක #education #motivation
มุมมอง 68K9 หลายเดือนก่อน
New year planing 2024 | අලුත් අවුරුද්දේ මගේ Plan එක #education #motivation
How to improve Math Skills/ Ways to improve Math Skills
มุมมอง 290K10 หลายเดือนก่อน
How to improve Math Skills/ Ways to improve Math Skills
Deep work- How to practice it | DEEP WORK TIPS | #education
มุมมอง 101K10 หลายเดือนก่อน
Deep work- How to practice it | DEEP WORK TIPS | #education
Treating period pains and stating work again , ඔසප් දින වලත් උද්‍යෝගිමත්ව වැඩ කරමු
มุมมอง 13K10 หลายเดือนก่อน
Treating period pains and stating work again , ඔසප් දින වලත් උද්‍යෝගිමත්ව වැඩ කරමු
know what you need, never let it go | ඕනම දේ අතෑරලා දුක් වෙන්න එපා | #motivation
มุมมอง 16K11 หลายเดือนก่อน
know what you need, never let it go | ඕනම දේ අතෑරලා දුක් වෙන්න එපා | #motivation
කැප කිරීම් කරන්න කලින් දෙපාරක් හිතන්න
มุมมอง 17K11 หลายเดือนก่อน
කැප කිරීම් කරන්න කලින් දෙපාරක් හිතන්න
After A/L What Should i Do ? | I'm not happy about my A/L results | #education
มุมมอง 12Kปีที่แล้ว
After A/L What Should i Do ? | I'm not happy about my A/L results | #education
How to earn Money | Scam Alerts | Extra income | රැවටෙන්නේ නැතිව සල්ලි හොයමු #motivation #money
มุมมอง 66Kปีที่แล้ว
How to earn Money | Scam Alerts | Extra income | රැවටෙන්නේ නැතිව සල්ලි හොයමු #motivation #money
How To Stop Overthinking | ඕනවට වැඩිය හිතන්න ඕනම නෑ #education
มุมมอง 54Kปีที่แล้ว
How To Stop Overthinking | ඕනවට වැඩිය හිතන්න ඕනම නෑ #education
How to get rid of Mobile Phone Addiction | Study Tips |
มุมมอง 30Kปีที่แล้ว
How to get rid of Mobile Phone Addiction | Study Tips |
How to succeed in life | ඉගෙනගෙන වැඩක් නැති වෙයිද..
มุมมอง 14Kปีที่แล้ว
How to succeed in life | ඉගෙනගෙන වැඩක් නැති වෙයිද..
How to Control Anger | anger management #motivation
มุมมอง 19Kปีที่แล้ว
How to Control Anger | anger management #motivation
How to have a beautiful mind | ලස්සනම හිතේ අයිතිකාරයා
มุมมอง 27Kปีที่แล้ว
How to have a beautiful mind | ලස්සනම හිතේ අයිතිකාරයා

ความคิดเห็น

  • @SubodaMadurangani
    @SubodaMadurangani ชั่วโมงที่ผ่านมา

    මිස්ට තේරෙන දේ අපේ ගුරුවරුන්ට තේරෙන්නෑනෙ😢😢

  • @MahindaSiri-od2xn
    @MahindaSiri-od2xn ชั่วโมงที่ผ่านมา

    Mis. Oya professor kenek wenna karapu subject monad

  • @ThushariRenuka-sm7qq
    @ThushariRenuka-sm7qq 7 ชั่วโมงที่ผ่านมา

    🎉තැන්කිව් ඔයාට මම මගේ හිතට ඩයිරය ගන්නවා .

  • @vinojasathsarani-ur3jx
    @vinojasathsarani-ur3jx 13 ชั่วโมงที่ผ่านมา

    mamath aniwaryenma o/l A9 gannawamai🙂

  • @lakeshalakesha3763
    @lakeshalakesha3763 วันที่ผ่านมา

    මට තේරෙන්නේ නැ මට ඒ ලේඩේ තියෙනවද කියලා, ඒත් මම ආදරෙන් පැරදිලා අවුරුදු 10ක්‌, මට අවුරුදු 10ක චුටි ලස්සන දුවෙකුත් ඉන්නවා, මම තනියම දුව හදාගෙන අවුරුදු 10ක්‌ වෙනවා, මගේ ආදරේ මගෙ පවුල් ජිවිතේ නැති වෙලා ගියපු එකට හිතින් අනන්ත වාරයක් දුක් වෙලා තියෙනවා, ගෙදර කිසිම කෙනෙක්ට කවදාවත් මම මගෙ දුක පෙන්නුවේ නැහැ, ඒත් හිත මොකද්දෝ දුකකින් තරහකින් එන්න එන්නම වැඩි වෙනවා, මොකද්දෝ දෙයක් උගුරේ හිර වෙලා වගේ කියාගන්න තේරෙන්නේ නැති දේවල් ගොඩක් හිත ඇතුලේ ගුලි වෙලා තියෙනවා, කියාගන්න යාලුවෙක් වත් මට නැහැ, අඩුම මම ගෙදරින් එලියට යන්නේ නැහැ ගියත් යන්නේ බබාගේ වැඩකට විතරයි, මට කියාගන්න බැරි තරම් ඔලුවේ වේදනාවක් දැනෙනවා, මම ගොඩක්ම බබාට ආදරේයී, ඒත් සමහර වෙලාවට තරහා එනවා ගෙදර හැමෝම එක්ක, ඒ විනාඩියෙන්ම අයෙත් දරාගන්න බැරි දුකක් එනවා, මට මව දරාගන්න අමාරු තැන් ගොඩක් තියෙනවා, මේ ඇති ජීවත් උනා කියලා,

  • @SurangiChampika-b9i
    @SurangiChampika-b9i วันที่ผ่านมา

    Mata daraganna beri thatam dukae

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br วันที่ผ่านมา

    මටත් ඉස්කෝලෙ හොදම යාලුවෙක් හිටියා ඒත් එයා ඉස්සර වගේ මාත් එක්ක කතා කරන්නෙ නෑ මාව කොන් කරනවා මාව ප්‍රතික්ෂේප කරනවා පුදුම විදියට මගෙ හිත රිද්දන්නෙ . කොටින්ම කීවොත් මන් දැන් හොදටම තනිවෙලා ඉන්නෙ මට පන්තියේ යාලුවෙක් නෑ 😢😢 . මට කිසිම වටිනාකමක් දෙන් නෑ මාව අතෑරල ය්න්නමයි හදන්නෙ 😢😢 මම දැන් මොකද කරන්නෝනෙ 😢😢 එයාව අතාරින්නද 😢😢 මම මේ ප්‍රශ්නෙ හින්ද ගොඩක් දුක් විදිනවා 😢

  • @AsankaHerath-w4n
    @AsankaHerath-w4n วันที่ผ่านมา

    Thank you miss 💐

  • @AsankaHerath-w4n
    @AsankaHerath-w4n วันที่ผ่านมา

    Ow

  • @upekshagamage-je9ut
    @upekshagamage-je9ut วันที่ผ่านมา

    miss ai nisa lecture job nathi wenwd 😢.mage dream job eka lecture kenek wena eka

  • @DenethHasaral-dv2rh
    @DenethHasaral-dv2rh วันที่ผ่านมา

    thenk you miss❤❤😊😊❤😊😊😊❤

  • @kumariwijesinghe8475
    @kumariwijesinghe8475 2 วันที่ผ่านมา

    Tank teacher 🙏❤️🌻🥰👍😍🌹🌺😘😊❤️❤️❤️🙏🙏🙏🥰🥰💐💐🌻🌻🌹🌹🌹🌹

  • @NeeraSampah
    @NeeraSampah 2 วันที่ผ่านมา

    මටත් අමාරුයි

  • @Anulakumari-w3z
    @Anulakumari-w3z 2 วันที่ผ่านมา

    Ane mis English igena ganna hoda vidiyak kiyannako you tup eken ane mata English ba kawuru hari danna kenek Ripley kalanna 😢

  • @bg2195
    @bg2195 2 วันที่ผ่านมา

    නියමයි මැඩම් උත්සාහවන්තකමයි,උනන්දුවේ ප්‍රථිපල තමයි 😊❤❤❤ සුබ අනාගතයක් තව හරියන්න ඕනි මැඩම්ට,මන් දැන් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නෙ frist year මාත් ආසයි ලෙක්චර් කෙනෙක් වෙන්න,😊

  • @NayanaKwt098-wy3ue
    @NayanaKwt098-wy3ue 2 วันที่ผ่านมา

    ස්තුතියි මිස්.... බුදුසරණයි....

  • @DasuniSandunika-i8p
    @DasuniSandunika-i8p 2 วันที่ผ่านมา

    Madam open university eke degree eka karala 1st class ekak gaththoth professor kenek wenna puluwanda🥺 plz riplya

  • @saumayadissanayaka1118
    @saumayadissanayaka1118 2 วันที่ผ่านมา

    මගෙ දුව 11වසර ඉන්නේ එයා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ඔබතුමී ගෙ online class තියෙනවාද

  • @SasiniLaksala
    @SasiniLaksala 2 วันที่ผ่านมา

    Thank you miss

  • @nishanthirathnayaka8420
    @nishanthirathnayaka8420 2 วันที่ผ่านมา

    Art wlt karapu sub monad mis🥺

  • @SumithShantha-z8o
    @SumithShantha-z8o 2 วันที่ผ่านมา

  • @GaneshChandana-sy5cj
    @GaneshChandana-sy5cj 3 วันที่ผ่านมา

    ❤️🙏

  • @DananjaniDananjani-j5b
    @DananjaniDananjani-j5b 3 วันที่ผ่านมา

    Thank you madam ❤

  • @Dananjaya_Jeewaka
    @Dananjaya_Jeewaka 3 วันที่ผ่านมา

    මේ මගුල දැන් නම් මට එපා වෙලා තියෙන්නේ 😢😢මට හුගක් දේවල් නැතිවෙනවා ඒ හින්දා

  • @RidmiSubhagya
    @RidmiSubhagya 3 วันที่ผ่านมา

    අනේ මටත් කෝම හරි ගනිතය විද්‍යාව ගොඩ දාගන්න ඕනෙ😢

  • @DileSudar
    @DileSudar 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @chandrikarathnayaka9587
    @chandrikarathnayaka9587 3 วันที่ผ่านมา

    Medam mata maths amarui medam O/L pass wenna oni😢

  • @VenukaHerath
    @VenukaHerath 3 วันที่ผ่านมา

    අයුබොවන්

  • @VenukaHerath
    @VenukaHerath 3 วันที่ผ่านมา

    අයුබොවන්

  • @SamanthaUpulkumara-h3f
    @SamanthaUpulkumara-h3f 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @sgee950
    @sgee950 3 วันที่ผ่านมา

    Miss missge number eka danawada ane plies miss 🥺❤

  • @Shayamali101
    @Shayamali101 3 วันที่ผ่านมา

    ඉංග්‍රීසි උගන්වනවද ඔබ තුමිය?මටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. මට උපදෙසක් දෙන්න

  • @devtv826
    @devtv826 3 วันที่ผ่านมา

    මිස් ලෙක්චර්ස් කෙනෙක් උනාම පිටරටවලට ලෙක්චර්ස් කරන්න පුලුවන් ද . ඔන්ලයින් 🙂 . ry එකක් දෙන්න මිස් 😢

  • @FeroosferFeroos
    @FeroosferFeroos 3 วันที่ผ่านมา

    Budu saranai mis matat tikak engrese ba mat puluvan keyala ban mata hetanava madam🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @RoshanBandara-x9w
    @RoshanBandara-x9w 4 วันที่ผ่านมา

    Ane teacher mn 2024 o l Kara eth Mata maths Madi aye karaganna ona please panividayak dennako

  • @AshinthaBandara
    @AshinthaBandara 4 วันที่ผ่านมา

    Madam oyaa harima hondata kiyala dunnata thanks ❤

  • @slpisso8632
    @slpisso8632 4 วันที่ผ่านมา

    Art වලින් job තියෙනවා ද නැද්ද කියලානම් මම දන්නෙ නෑ ඒත් බොහෝ දුරට art කියන විශය දාරාව ජීවිතයට ප්‍රායෝගික නෑ උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා සිංහල සාහිත්‍යය වගේ විශයක් කරලා ඩිග්‍රියකුත් අරන් ඉන්ටවිව් එකකට ගිහිම් කියනවා මට ගුත්තිලේ කවි එකසිය ගානම පුලුවන් විචාර ලියන්නත් පුලුවන් මට මොනාද තියෙන ජොබ් කියලා ඒක විහිලුවක් නේ මමනම් කියන්නෙ මැත්ස් සයන්ස් ටෙක් වගෙ විශයක් හදාරන්න එහෙම හැකියාවක් නැති අය වෘත්තීය පාටමාලක් කරලා ජීවිතය ජය ගන්න මේක මගෙ පව්ද්ගලික මතයක් විතරයි කෙනෙක් මේක වැරදියට දකින්නත් පුලුවන් ❤❤❤

  • @kstechnicallab3083
    @kstechnicallab3083 4 วันที่ผ่านมา

    මැඩම් මට O/L වලට A8 S1 English වලට තමා S තියෙන්නේ මම A/L Maths කරන්නනේ A/L පාස් වුනත් O/L English results එක නිසා මට University යන්න බැරි වෙයිද

  • @Nilani-es7iw
    @Nilani-es7iw 4 วันที่ผ่านมา

    Ane teacher matath me ganitha visha godak amaruyi matath mokak hari visadumak dennako

  • @mgiprabhashana6191
    @mgiprabhashana6191 4 วันที่ผ่านมา

    1st clz එකක් නැතුව lecturer කෙනෙක් වෙන්න බැරිද?

  • @mgiprabhashana6191
    @mgiprabhashana6191 4 วันที่ผ่านมา

    Class එකක් නැතුව gov campz එකක lecture කෙනෙක් වෙන්න බැරිද?

  • @Union-kz2xn
    @Union-kz2xn 4 วันที่ผ่านมา

    Thanku mis matath kiyala denako 11wasara ganithaya

  • @dilanidarshika4444
    @dilanidarshika4444 4 วันที่ผ่านมา

  • @yashirusithumina8764
    @yashirusithumina8764 4 วันที่ผ่านมา

    Mis mamath O/L valin godak vatuna . Mage goda yaluvanta mata vadiya hoda result thiyanava . Aththatama samahara pudgalayin mava pahathata dala kathakala. Art neda karanne vena vishayak karanna bavage kiyala samahara avasthavala pahathata damma.mama scholarship pass. E vunata hithuva tharam O/L result thibbe na. Ehema iddi thama misge vedio baluve . Aththatama mata puluvan vuna hitha hadaganna . A/L valata damma idan vada karanna. Matath yamak karanna puluvan kiyala pennanna. Mamath kamathi mis vage charithayak venna. Mis mara talented kenek . Mis mata deyak ahanna ona. Mata lawyer kenek venna ona. Ethakota mata professor kenek vage kenek venna barida ? Mis mama e sambandayen danne ne. E nisa ahanne. 😊

  • @GlobalHambantota-j2z
    @GlobalHambantota-j2z 4 วันที่ผ่านมา

    ඇඳපු ඇඳුම ලස්සනයි ලස්සනයි ලස්සනයි ඒක හොඳට පෙන්නන්නකෝ

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 4 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sunokasewwandi
    @sunokasewwandi 5 วันที่ผ่านมา

    Dewiyan koheda inne . Dewiyan adahana jathin Bomba wasi wassamin jiwitha kudu pattam karanne ayi ? Lamyinwa yudha wandiya karaganne ayi . Api bedim nawathamu . Mokada api ekama dewi kenekuge kotas . Dewiyange sprithuwa apithula thiyenne . Wena wachanayakin kiwwoth ekama lokayaka kotas . Ekama lokaye , ekama dewiyange kotas ..parts .roles api ekineka . Ekama dewiyage role eka bumikawak api karanne . Me wenasak penenne ekayi eki nekage . Eth hama kenekugema karya bumikawa lokyata hewath dewinta wadagath . Api bedim athaharimi deshiya desha palanaye bedim .loka desha palanaye bedim atha harimi . Ape karya kotasa anek aya ha beda ganimu .bhumikawe palaya beda ganimu . Elesa dewiyan wahanse surakimu . Dewiyange pawathma surakimu . Dewiyange indrya surakimu . Lokaye indriya durakimu . Anek kenawa surakimu . Beda atha harimu . Beda athi karana lebal atha harimu . Beda athikarana ldeshapalana jathika lebal atha harimu . Beda athi karana agamika bea atha harimu . Ehema karamu . Manawayan wemu . Manawayan pamanak wemu. Hariyata balammu .hariyata therum ganimu . Udin penena agamika jathika adum nowa .ewa winiwida dakimu . Minisun ekinekage athulatha athmaya hewath kriyakarithwaya hewath athulatha athi dewiyange sprithuwa hewath lokayeta karana (k) aryabharaya haduna ganimu .arya bharaya Mata obata saha anek ayata Manawaya kiyana wargaya jathiya kula ta me nama damamu .MANAWAYA MA WITHARAYI. 😊 😊😊. English Song .ingrishi sinduwa .youtube . Just Human .Manawayek Pamanayi .kenekuge lebalaya wiya yuthu . Song of Muhamad Pakiya .❤ JUST HUMAN JUSTHUMAN JUST HUMAN . ( mathrukawa namak newe nama wisheshanayak .😂 . Sinduwe nama .) Thank you. Hama manawayekma manawikawakma lokaye lokayata awasya eka karya barayak karana wishesha wadagath kenek .❤

  • @sunokasewwandi
    @sunokasewwandi 5 วันที่ผ่านมา

    Dear doctor come again with a new vedio