Best of luck...mata adatath ol al sylobus dekama padam.hodatama mathakay..habay marking scream ekata liyaganna bari nisa campas select wenna bari una..😊
Mamath e widiyata thamai padam karanne hodata mathaka hitinawa.apita puluwan white board ekak hari black board ekak hari mekata use karanna ethakota thawath hodin mathaka hitinawa
මේ වගේ ආදර්ශමත් දේවල් දාන්න සිරස ටීවි එකට ශක්තිය ධෛර්යය ලැබේවා!
❤️
ස්තූතියි ලෝභ නැතිව කියා දුන්නට . අනාගතය සාර්ථක වේවා මල්ලි ඔයගේ 💐 Comment වලත් තම තමන්ගෙ අවංක අත්දැකීම් බෙදාගත්ත අය ගැනත් සතුටුයි 💗
මේ ක්‍රමය ඉතාමත් සාර්ථකයි....මම පාඩම් කරන්නෙත් මේ විදිහට...හොඳට මතකහිටිනව
ඇත්තටම මගෙත් ක්‍රමය මෙක තමයි ඒකට වෙලාව වැඩිපුර යනවා ඒත් ඒකෙන් මතක හිටින ප්‍රමාණය වැඩියි☺️
Eka aththa welawa wadipura giyata....padam karana punchi deyak unath hodata mathaka hitinawa ❤😊
@@ayomapriyadarshani693💯🔥
මමත් කරන්නේ මෙහෙම තමා, වෙලාව නම් යනවා😒 ඒත් ගොඩක් සාර්ථකයි
Eka aktha
Ow mage kramayath habai hodata nathaka hitinawa habai wela wa yano 🥲
අත්තටම ඔය විදිහට තමයි මාත් පාඩම් කරන්නෙ.එතකොට ගොඩක් හොදට මතක හිටිනවා - 🎓💯 -
මමත්
@@sehanthigirl7405 mamath
Maath
01.). th-cam.com/video/74S4cxyG_vM/w-d-xo.html
Aniwaryanma balanna godak wagadath wai
😢😢😢
ස්තූතියි අය්යෙ. හොද doctor කෙනෙක් වෙන්න
Thank you nangi
මම කොච්චර පාඩම් කරත් සර් මට අමතක වේනවා මම ටිචින් මෙත්ඩ් එකට පාඩම් කරනකෝට මට ඒක දැන් අමතක වේන්නේ නෑ සර් ගොඩක් ස්තූතීයි අයියේ ඕයාට☺️☺️
ඇත්තටම ඔය ක්‍රමේ හරියටම හරි මන් O/l ගොඩ දාගත්තේ ඔහොම දැන් A/L පාඩම් කරන්නෙත් ඔහොම... ඔයාලත් කරලා බලන්න පාඩම මතක හිටිනවා හොදට ❤️🥰❤️❤️
Fymen Technique එකෙන් කියවෙන්නෙත් ඔය දේම තමයි. ❤️💯
Ammata weeraya😂
මම දැනටමත් මේ Method එක තමයි Follow කරන්නෙ. It is very successful.
නොදැනම හරි මාත් මේක තමයි කරලා තියෙන්නේ...🤭 මේ ක්‍රමය සාර්ථකයි... ඉක්මනින්ම හොදට පාඩම් මතක හිටිනවා..❤
මාත් කරන්නෙ ඔය විදියට කම්මැලි කම නිදිමත එන්නෙත් නෑ...ලොකු ගැම්මකින් වැඩ කරන්න පුලුවන් මේක.ඇත්ත හැමෝම.මේ ක්‍රමයට හුරුවෙන්න බලන්න
Hmm
ඇත්තටම මං ටීච වෙලා මටම උගන්න ගන්නවා වගේ පාඩම් කරන එක් තමා හොඳටම මතක හිටින ක්‍රමයක් ❤
Thank u very much all.❤💖
🌝♥️
Thank you aiyehh... 😊❤
ඇත්තටම ගොඩක් හොඳ ක්‍රමයක් ඒක... ඒකෙන් හොඳට මතක හිටිනවා..
ඇත්තටම මෙහෙම පාඩම් කරන එක හොඳටම මතක හිටින ක්‍රමයක් ❤
හරියට ම හරි. මගෙත් ක්‍රමේ. අදත් මම ඉගෙන ගන්නවා. තව තවත්...
ඇත්තටම මෙහෙම පාඩම් කරන එක 1:53 හොඳටම මතක හිටින ක්‍රමයක් ❤
මාත් පාඩම් කරේ මේ විදියටමයි. මට A/L A3k campus eketh hama subject එකකටම වගේ A . ඒ වගෙමයි ප්‍රසන්ටේෂන් කරන්න, ළමයින්ට දෙයක් කියා දෙන්න වගේ ගොඩක් ස්කිල්ස් මෙහෙම පාඩම් කරාම ඇති වෙනවා. ළමයින්ට පැහැදිලි වෙන්න උගන්වන ගුරුවරයෙක් වෙන්නත් මේකෙන් පුළුවන් වෙනවා
මාත් ඔය විදිහටමයි පාඩම් කරන්නේ...❤
ස්තූතියි පුතා බුදුසරණයි .
සාර්ථකම ක්‍රමය තමා මෙක🎉❤
ගොඩක් වටිනාවා...ගොඩක් ස්තුතියි ...🙏🙏
මම පාඩම් කරන්නෙත් මේ ක්‍රමයටමයි.හොඳට විෂය කරුණු මතකයේ රැඳෙනවා.
All the best aiye . Oyage බලාපොරොත්තු sarwaprakarayen සාර්ථක wenna onee
හරියට හරි අත්දැකීමෙන් කියන්නේ 👍
නියමයි , හොදම දරුවෝ එන්නේ , හොදම දේ දෙන්නේ සිරස තමා...... ❤
ඇත්තටම ගොඩක් මතක හිටිනවා....❤
Thank you for your advise ❤😊
ඇත්තටම මෙ ක්‍රමය සාර්ථක ක්‍රමයක්
Best of luck...mata adatath ol al sylobus dekama padam.hodatama mathakay..habay marking scream ekata liyaganna bari nisa campas select wenna bari una..😊
wish you all the best dear son ,Thank you Sirasa🌷🌷🌷🌷
Thank you 😊..man ee krme karala baluwa hari giya ❤
Thnx 🎀
Ow ඇත්තටම math matama teacher kenek wenawa ... ❤️
Thank you so much 💐💙
මේක ඇත්ත මල්ලී ..I've experienced❤
Thank uu ayya..! Math biology krnne. Oya kiypu tip eka most important! ❤🎉💯
හොද විඩියො එකක්!!!❤️🌼🌼🙏 බුදු සරණයි!!!🙏🙏🙏sirasa tv ❤️
මේක ඇත්තටම ඇත්ත මමත් කරනව මේක.. එක පාරයි කියවන්න ඕන
පාඩම් මතක හිටින හොඳම ක්‍රමයක්
01.). th-cam.com/video/74S4cxyG_vM/w-d-xo.html
Aniwaryanma balanna godak wagadath wai
Oooo meka niyamai mm padm karanneth me widihata mai ,🎀🎉️🏅🏆️🎖️️🎓
ඔවු මම පාඩම් කරන්නෙත් මේ විදියටමයි..🥰❤
ඒක තමයි හරිම විදිහ❤
අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් gammak tamai 🔥
Scl eka mokadd
🤔
@@shanipramodya2725 kingswood ....♥️♥️♥️
Thaxs ane
Tanks aiya❤❤
Mamath e widiyata thamai padam karanne hodata mathaka hitinawa.apita puluwan white board ekak hari black board ekak hari mekata use karanna ethakota thawath hodin mathaka hitinawa
That's true
ඒක ඇත්ත...❤❤😊😊
බොහොම ස්තූති ❤
This is the best way,believe me❤️
ඔයා හරි යලුවා
,කියවීම මිනිසා සම්පූර්ණ කරයි .📚
Super
Ane ow math oi widiyatamai padam karanne godak hodata mathaka hitinawa 🥰🥰🥰
👍👍❤️❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි පුතාට
උබ සුපිරි බුද්දිමතෙක් බන්❤
Good job 👍
Ela kollo
ඇත්තටම මාත් පාඩම් කරන්නේ ඔය වගේමයි ❤
මමත් ඔය කිව්ව විදිහටමයි පාඩම් කරන්නේ....😊😊😊
හාකෝ...☺
Me too
Thank you very much!
Wow thank you very much for this valuable idea
Good advice bro
Math paadm krn e vidiyata twa eka kramayak thami prashna hdl pilithuru obama liyala obam niwardid balann ona ewita mathka thaba ganima pahasuwenwa
mamath karanne me kramayata e kramaye prathibala digukalinai
මේ දේ තමයි හරිම ක්‍රමය මම මේ ක්‍රමය නිසා හොද ප්‍රතිඵල ලබලා තීනව
එහෙම පාඩම් කරපුවා ම හොදට මතක හිටිනවා
U are right Budusaranai
ම්න් දැනටමත් follow කරන්නෙ ඔය මෙතර්ඩ් එක තමයි එම කරනකොට කම්මැලි කමක් නෑ 💯👈
ඔව්.එක සාර්තක ක්‍රමයක්❤❤❤
Welldone dear
මම මේ විදිහට පාඩම් කරපු ඒවයෙ වැඩි හරියක් මට හොඳට මතකයි,
සාමාන්‍ය විදිහට පාඩම් කරපුව එච්චරම මතකයක් නැහ්🤐
Wow 😮 it really does work
Corect❤👍Thanks for the speak
tnx sir ❤
Thats it..👍
Math emai padam krnne😍😍
Me vidiyata padam karala mama athi saryhaka una godak sthuthi😊
නියමයි මල්ලි ❤
I am also following this method❤️
❤❤❤Truth
My system too❤
Thank you ❤️
Very good informations❤
මේ විදිහට තමා මමත් පාඩම් කරන්නෙ.❤😊
Supiri 👍
👍👍😀
Mama padam karanneth ohomai❤❤
Thanks 😊
මමත් එහෙමමයි කරන්නේ 👍🙏
Ow atta aka hodata mtha hitunwa ❤😊
wow
Math ehemai😊
මමත් පාඩම් කරන්නෙ ඔය විදිහට..💯
Maath ohoma thamai 😊
Thank you soo much
Math ohoma thamai karanne 👍👍👍
good job ❤
Thanks
mage kramayath mekamai🥳🥳