කොහොමද ඉක්මනින්ම ගනන් ගොඩ දාගන්නේ... ganan pass wenne kohomada

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 2K

  • @milanipriyadarshani8534
    @milanipriyadarshani8534 4 หลายเดือนก่อน +281

    2024(2025) O/L කරන සෙට් එක කෝ 😊😊

  • @harshanaprojects
    @harshanaprojects ปีที่แล้ว +54

    බය නැතුව ලියපල්ලා බන් මේ කාලෙ ඇති උබලට ගේමක් ගහන්න

  • @Slrap-v6s
    @Slrap-v6s 7 หลายเดือนก่อน +318

    2024 සෙට්ටක ඉන්නවාද 🎉

  • @pini_status7387
    @pini_status7387 2 ปีที่แล้ว +26

    අනේ සර් 11 ශ්‍රේණිය පලවෙනි සහ දෙවනි පාඩම් දෙකත් දාන්නකෝ...🙏🙏

  • @pahandilakshan8897
    @pahandilakshan8897 2 ปีที่แล้ว +17

    Tnx sir me vidihata ganan hadana eka mta lesi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VikashSunjana-w4q
    @VikashSunjana-w4q 8 วันที่ผ่านมา +9

    2008 සෙට් එක කෝ❤❤

  • @akashdilranga960
    @akashdilranga960 4 ปีที่แล้ว +629

    මට එපා වෙලා තිබුන පාඩම් Sir නිසා ආස හිතෙන පාඩම් උනා...Thank you....

    • @sciencedom
      @sciencedom  4 ปีที่แล้ว +74

      Thank u. Gatalu thiyanawanm whatsapp set weenna

    • @thisuofficially9812
      @thisuofficially9812 4 ปีที่แล้ว +16

      @@sciencedom k`ohomada sir whatsapp gruop ekata set wena

    • @sathyasewwandi4382
      @sathyasewwandi4382 3 ปีที่แล้ว +10

      Ow

    • @TGWCTM
      @TGWCTM 3 ปีที่แล้ว +13

      @@sciencedom සර් ගෙ වට්සැප් ගෘප් එකෙ ලින්ක් එක දෙන්නකො

    • @Roshelangela11
      @Roshelangela11 3 ปีที่แล้ว +3

      ඔව්

  • @සයූහ්
    @සයූහ් 2 ปีที่แล้ว +10

    තව මාස 4යි exam එකට ඒත් ලකුනු 15...දැන්නම් කෝමහරි හොද රිසාල්ට් එකක් ගන්න වැඩ කරන්න හිතෙන්ව..🥺✊

    • @CurlyHEad_ThinI
      @CurlyHEad_ThinI 2 ปีที่แล้ว

      same here it’s enough 4 months my last term test maths marks is 23. lets go we can do it

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว

      Kohomda result ekak

  • @wsn.productionexpressexpro1729
    @wsn.productionexpressexpro1729 2 ปีที่แล้ว +2

    සර් තව ලයික් නැ
    තිබ්බනම් තව දානවා සර් 👍👍🙏

  • @____277
    @____277 3 ปีที่แล้ว +67

    සර් තව මාස හතරයි තියෙන්නෙ...🥺පාඩම් කරන්න පුලුවන් වෙයිද....🥺අවුරුදු දෙකක්ම පාඩම් කරේ නැහ්....🥺

    • @naveenmadusanka9958
      @naveenmadusanka9958 3 ปีที่แล้ว +5

      Puluwan kiyala hitanna 🙂

    • @kavindukaveesha215
      @kavindukaveesha215 3 ปีที่แล้ว +3

      Math dan thama patan ganne

    • @nadeeshadulsara6248
      @nadeeshadulsara6248 3 ปีที่แล้ว +11

      Math dan තමයි mata තා මාස 4යි dan terenne ඉස්සර අම්මා තාත්තා කියදී පන්ති කට් කරන්න එපා පාඩම් කරන්න කියපුවා ahuwee නැතුව යාලුවො ලොකු කරගෙන හිටියා අන්තිමේ යාලුවො na අම්මා හිටියේ mata විභාගෙ goda daganna kal ඇති da sir

    • @kavee512
      @kavee512 3 ปีที่แล้ว +8

      යාලුවා මෙහෙමයී ඔයාට මාස 4 තියනවා නේ එක මසෙක sub 3 කරොත් මාස 3 sub 9 ඉවරයී නේ අනිවා පුලුවම් මහන්සි වෙන්න ඔයා අවුරුදු 2 නැටුවනේ නේ දැන් මහන්සි වෙමු නේ ඒපාඩම් කරලා ඉවර උනාම අනිවා Past papers කරන්න කෙලින්ම වැඩේ ගොඩ A9 sure

    • @kavee512
      @kavee512 3 ปีที่แล้ว +3

      @@nadeeshadulsara6248 අනිවා ඇති මේ දවස් ටිකේ මහන්සියෙන් කරොත් අත්තටම අති දැන් හරි වැඩ ටික කරන්න

  • @champisrimaali1293
    @champisrimaali1293 3 ปีที่แล้ว +96

    ගොඩක් වටිනා වීඩියෝවක්. හරිම වැදගත් විදිහට ඉදිරිපත් කරනවා. තෙරුවන්ගේ සරණයි. ඔබ රටට සම්පතක්

  • @sanmugampuwaneswari9835
    @sanmugampuwaneswari9835 4 ปีที่แล้ว +18

    You tube එකෙන් බලල තාම ඉගෙන gapnne

  • @sanchanaMihiranga
    @sanchanaMihiranga 7 หลายเดือนก่อน +11

    2024 බලන මම

  • @kavindinawodya2412
    @kavindinawodya2412 3 ปีที่แล้ว +184

    මගෙ අකමැතිම විෂය තමයි ගනන්. ඒත් අද සර් කියලා දීපු විදියට ආස හිතුනා නැවතත් ඒ පාඩම් වල නිරත වෙන්න. සර්ට ගොඩක් ස්තූති සර්....... ❤️😊

  • @SenanyaSethlini
    @SenanyaSethlini 23 วันที่ผ่านมา +2

    සර් 2024 / 2025 o/l කරන ළමයින්ට අන්තිම මාස 3 ට ගනන් ගොඩ දාගන්න විදියක් කියලා දෙන්නකෝ 🙏🙏🥺🥺

  • @Ethan0001
    @Ethan0001 3 ปีที่แล้ว +75

    සර් මන් 9 වසරෙ ඉන්නෙ මට ගනන් වලට ලකුනු 90 වඩා තියෙනව හැබැයි මන් සර් කියපු විදිහට දැන්ම වැඩ පටන් ගන්නව

    • @Mrsithuu
      @Mrsithuu 2 ปีที่แล้ว +3

      40I 50II GANAN LAKUNU OYAKOHOMADA GANAN GODA DAMMEEE

    • @TheekshanaNimnada-u5l
      @TheekshanaNimnada-u5l วันที่ผ่านมา

      යකෝ තෝ ගුලි කාලද

  • @kavindukavindu4655
    @kavindukavindu4655 4 ปีที่แล้ว +84

    සර් සමගාමී සමීකරන පාඩම කියලා දෙන්නකො විඩියො එක්කින්💪💪💪

  • @shashidoni8858
    @shashidoni8858 9 หลายเดือนก่อน

    මන් 2022(23) ඕලෙවල් ලියපු කෙනෙක් 🥺💔 එ පාර පේල් දැන් මෙ අවුරුද්දෙ ගනන් ලියනවා ආය මෙ ටික බලාගත්තොත් ගානවල් හැදුවොත් මට s එකක්වත් දාගන්න පුලුවන් වෙයුද මෙ මාස එක හමාරෙ 🥺💔

  • @ishugirl3679
    @ishugirl3679 2 ปีที่แล้ว +91

    මං ඉන්නේ 11 වසරේ ඒත් මට ගනන් වලට ලකුනු 15/20 වගේ තියෙන්නෙ ගනන් වලට පොඩ්ඩක්වත් ආස හිතෙන්නෙ නෑ...😞😞
    ඒත් මෙ විඩියෝ එක බැලුවට පස්සෙ ගොඩක් ආස හිතුණා ගනන් වලට ඔයාට ගොඩක් පිං සර්🙏🙏
    මට මේ අවුරුද්දේ මැයි 23 මං විබාගෙ ලියනවා ගනන් ගොඩ ගියොත් ඇත්තටම සර් නිසා තමා 🤗
    Thank you sar...😊😊

    • @jayodasewmini6518
      @jayodasewmini6518 2 ปีที่แล้ว +2

      Math😊

    • @anilmadugoda7757
      @anilmadugoda7757 2 ปีที่แล้ว +4

      Math aneh

    • @deethikalakmana5144
      @deethikalakmana5144 2 ปีที่แล้ว +4

      ඔයත් මම වගේමයි.මාත් ගනන් වලට කැමතිම නැහැ.මාත් මැයි වල exam කලා මෙ අවුරුද්දෙ.ඒත් ගනන් ෆේල්.දැම් නයට ගනන් කරනවා.අනිත් ඒවා ඔක්කොම pass☺️

    • @nadeeshadilrukshi2913
      @nadeeshadilrukshi2913 2 ปีที่แล้ว

      Math 🥺

    • @tharushihimasha
      @tharushihimasha 2 ปีที่แล้ว +1

      @@deethikalakmana5144 matat S akak tiyenne. Ath me para danawama tama hoda risalt akak

  • @chamilkumara5715
    @chamilkumara5715 11 หลายเดือนก่อน

    සමහර වචන වැරදියි .පොඩ්ඩක් වීඩියෝ එක නැවත බලන්න.❤

    • @sciencedom
      @sciencedom  11 หลายเดือนก่อน

      Wachana?. E koheda

  • @s.w.gamini695
    @s.w.gamini695 3 ปีที่แล้ว +8

    සර් sar කියපු o/L papar akata ana පාඩම් ටිකේ විඩියො sarama auplood karannako please අනේ sar

  • @sithummihiranga2029
    @sithummihiranga2029 2 ปีที่แล้ว +35

    සර් මම දැන් 10 වසරෙ මම මෙ ක්‍රමය අනුගමනය කලාට කමක් නැද්ද

    • @SajithAdhikari-g5v
      @SajithAdhikari-g5v 5 หลายเดือนก่อน +4

      Ane ow ...term test eka goda daganna widiyak thiyeda

    • @Weerasingha-zhn
      @Weerasingha-zhn 2 หลายเดือนก่อน +3

      සිරාවටම මමත් ඒක තමයි බැලුවේ

  • @irunivindina427
    @irunivindina427 4 ปีที่แล้ว +374

    ඔයාට ඇත්තටම පින් සිද්ද වෙනවා.මට දැන් අවුරුදු 23ක් වෙනවා😥අසනීප වෙලා ඉදපු නිසා මට ඉස්කූල් යන්න බැරි උනා 10මුලට වෙනකම් විතරයි ගියේ මම..ඊට පස්සෙ රට ගියා ට්‍රීට්මන්ට් වලට දැන් නම් මට සනීපයි...හොදින් ඉන්නවා ඒත් මට ලොකු දුකක් දැනෙනවා ඉගෙනගන්න බැරි උන නිසා.මම මේ දෙසැම්බර් ol ලියනවා ප්‍රයිවට්...ජොබ් එක කරන නිසා මට ක්ලාස් වලට යන්න ටයිමින් නෑ බට් මම ඕන්ලයින් ඉගෙන ගන්නවා...ඔයා කියලා දීපු ක්‍රමයට තෑන්ක්ස්.❤❤❤👌
    තව තවත් මේ වගේ වටින වීඩියෝස් කරන්න ශක්තිය ලැබේවා oll the best❤❤❤❤

    • @sciencedom
      @sciencedom  4 ปีที่แล้ว +79

      මටත් 23යි. 😊 0766901240 whatsp set wenna. Sup ekak dennam

    • @umairriyas
      @umairriyas 3 ปีที่แล้ว +12

      @@sciencedom sir mata poddak kiyanna puluwanda english medium eke mona padam walinda enne kiyala pls sir thama mata ganan amarui

    • @nithiranimthaka4118
      @nithiranimthaka4118 3 ปีที่แล้ว +8

      @@umairriyas dekama ekai....fractions,probability,geometry,graph,data representation etc...

    • @hirunikaveesha5156
      @hirunikaveesha5156 3 ปีที่แล้ว +5

      Mta science maths 10 wasara padam walat enna puluwanda?

    • @ashanshalinda4651
      @ashanshalinda4651 3 ปีที่แล้ว +5

      Matath online hari kamkna calss ekk sat karannako

  • @osmanpatabendige9988
    @osmanpatabendige9988 4 ปีที่แล้ว +24

    සර් සර් ට කියන්න පුලුවන් ද විද්යාව ත් ගොඩ දාගන්න හැටි

    • @maduwa7553
      @maduwa7553 3 ปีที่แล้ว +3

      විද්‍යාව

  • @maheshsanjeewa1402
    @maheshsanjeewa1402 2 ปีที่แล้ว +18

    අනේ සර්....ඔයා උගන්වනවනම්..සුපිරි.👍 ගුරුවරයාගෙ පැත්තෙන් විතරක්.නෙවේ.....ලමයගෙ පැත්තෙනුත්..හිතලා..උගන්වනවා.🙏.අන්න ඒමයි.ගුරුවරයෙක් උනාම ඉන්න ඕන....සර්ටනම්..ඇත්තටම..පිං.🙏🙏..බුදු සරනයි..💞

  • @mahesheranda7426
    @mahesheranda7426 3 ปีที่แล้ว +4

    සර් බොහොම ස්තූතියි. මන් ගනන් වලට වැඩිම ලකුණු අරන් තීන්නේ 64😔 අඩුම 26😔කවදාවත් 75ට වැඩියෙන් අරගෙනම නෑ සර්😔බොහොම පින් සර්🙏🙏🙏🙏

    • @bhagyasathsarani235
      @bhagyasathsarani235 3 ปีที่แล้ว +1

      Mn 6 wasaredi 86 k gaththa. Ita passe kawadawath ganan walata A ekak nm aran na. Eka parak 9 wasaredi 62 k aran C ekak gaththa. Anith hama wibagefima S thamai mn dan 11 wasare

    • @janeshakumara7858
      @janeshakumara7858 2 ปีที่แล้ว

      🙄

  • @pereraranganath6607
    @pereraranganath6607 3 ปีที่แล้ว +115

    ගොඩාක් පින් සර් සර්ට...සර් වගේ ගුරුවරු තමයි මිහිපිට දෙවිවරු...ගොඩාක් පින් සර්ට

    • @cyber7276
      @cyber7276 3 ปีที่แล้ว +4

      සර් හරි හොන්දයි 😎

  • @sitharadewmini1782
    @sitharadewmini1782 ปีที่แล้ว +1

    සර් මට science පාඩම් කරන්න විදිහක් කියන්න කො. මට එක තේරෙන් නැ ගණන් සර් කියපු විදිහට කරොත් ගොඩ දාගන්න පුළුවන්. සර් මට science කරන්න විදිහක් කියන්න කො🙏

  • @predeepsaranga5026
    @predeepsaranga5026 9 หลายเดือนก่อน

    මම මේ විඩියෝ එක බලලා පුදුමාකාර සතුටක් දැනෙනවා

  • @nishanisha-it6vw
    @nishanisha-it6vw 3 ปีที่แล้ว +16

    පලවෙනි වතාවට සර්ගෙ වීඩීඕ එකක් බලුවා,එකෙන්ම මරු

  • @thanudithashiya3381
    @thanudithashiya3381 3 ปีที่แล้ว +26

    එපාම වෙල තිබුන ගණන් විෂයට සර්ගෙ ක්‍රමය නිසා මාර ෆිට් එකක් අවා.අනිවා කරොත් සාර්ථක වෙනවා ෂුවර්.

  • @KNithy
    @KNithy ปีที่แล้ว +3

    මගේ ගනන් වලට අවන්ක ලකුනු 20 වත් නෑ ඒත් මම හැමදාම යාලුවොන්ගෙන් කොපි කරලා 50 විතර අරන් තියෙනවා මට ගනන් බෑ මන් ඒකට ආසම නෑ 😒 සර් කියලා දුන්න එක ,මෙච්චර කල් ගනන් කියලා දුන්න අයට වඩා හොදට තේරුනා . මම 0/l ලියන්න ඉන්නේ මැයි වල මේ විදියට උත්සහා කරලා මගේ ගනන් ලකුනු ආපු දවසට මගෙ ලකුනු මෙතන ලියලා යන්නම්😇 බොහොම ස්තුතියි සර්😇♥️🙏

    • @from_2050
      @from_2050 ปีที่แล้ว +2

      මමත් ඉස්සර ඔය වගේ තමයිපුලුවන් තරම් මහන්සි වෙලා පලවෙනි පාරින් ගොඩ දාගන්න...අනිත් විශයන් නැතත් අනිවාර්යෙන් A/L කරන්න ගණන් ඔන...මමත් ගනන් වලට පොඩ්ඩක්වක් කැමති නැ...මම අද ගොඩක් පසුතැවෙනවා ගණන් නිසා..මම A/L කරන ගමන් ආයේ මට ගනන් කරන්න වෙලා ⁣ඒක ලොකු මානසික පීඩනයක් ඒ නිසා ගනන්වලට මහන්සි වෙන්න

  • @UdeshikaSewwandi-w6b
    @UdeshikaSewwandi-w6b ปีที่แล้ว

    සර් මම දෙපාරක් ම ගනන් ලිව්වා ඒ දෙපාරම මට W මන් තුන්නෙනි පාරටත් 2024 මැයි වල ලියනවා මට සර්ගෙ ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනව නම් මට සහභාගි වෙන්න ඕන. මේ පාර මට ගනන් ගොඩ දා ගන්න ඕන. පුළුවන් නම් මට උදව් කරන්න ලොකු උදව්වක් සර් ❤️🙏

  • @upadyachamodani7660
    @upadyachamodani7660 3 ปีที่แล้ว +7

    Thank you very much Sir...Godak hodata theruna me tika.Maths epa vela thibuna mata dn maths mn asama vishayak vela.Godaaak pin sir...❤️❤️❤️👍🙏🙏🙏

  • @Samoshi_D_Kumarasiri
    @Samoshi_D_Kumarasiri ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි අනෙ ස්තූතියි නෙවේ පිං සර් 🥺💔 ඔයා හරි. ක්ලාස් යන්න සල්ලි නැති ලමයි කොච්චර ඉන්නවද මේ මන් වගේ..🙂💔 ගොඩාක් ස්තූතියි සර් මාර ගැම්මක් ආවේ අද ඉදන් පටන් ගන්නවා මන් ඕක කරන්න. ✊💙 සර් ක්ලාස් කරන්නැද්ද 🥺

  • @hashipaba204
    @hashipaba204 2 ปีที่แล้ว

    අනෙහ් සර් එක්සෑම් එකට මාස 4යි තියෙන්න්හ් .. ගනන් වල්ට 35යි තියෙන්න්හ් 🥺මෙ ක්‍රමෙහ් කරලා බලනවා..

  • @QueenTeesha
    @QueenTeesha 2 ปีที่แล้ว +26

    අනේ සර් සර්ට පින්.😭❤💐
    ඇත්තටම සර් ගණන් ගොඩ දාගන්න ක්‍රමයක් හොය හොය හිටියෙ අනේ සර් සර්ට ගොඩක් පින් මේ වගෙ හොඳ වීඩියෝස් අප්ලෝඩ් කරනවට දිගටම මේ වගෙ වීඩියෝස් කරන්න සර්
    ගණන් වල මෙලෝ දෙයක් තේරෙන්නැතුව හිටියෙ සර් ඒත් මේ විඩියෝ එක බැලුවට පස්සෙ මේ subject එක favourite ම subject එක උනා . සර්ට ගොඩක් පින් .
    ජේසු පිහිටයි.බුදු සරණයි..❤💐
    හැමදාම මේ වගේ අපට උගන්නන්න හැමදේම කියාදෙන්න සර්ට හැමදාමත් ශක්තිය ධර්‍යර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.🙏♥️

  • @sltiktok3619
    @sltiktok3619 3 ปีที่แล้ว +25

    ඇත්තටම ගොඩාක් ස්තුති sir ගණන් වලට results ekk dann puluwan kiyala moral ekk dunnata සර්නම් ⁣💯💯.....aththatama godak ayata amaru vishayak 💯💯😍

  • @imesha8669
    @imesha8669 ปีที่แล้ว +5

    මට දැන් 23යි, o/l ගණිතය ෆේල් නිසා A/l කරන්න බැරි උනා, එහෙමම ඉගෙනීම නතර උනා, අනිත් විෂයන් වලට දක්ෂ උනත් ගනන් ෆේල් නිසා ඉගෙනගන්න උනේ නැ, 😟, දැන් ආයෙත් ප්‍රයිවට් දාලා ගනන් ලියන්න හිතෙනව, 😞, මොකද කෝස් එකක්වත් කරන්න බෑ දැන් ගනන් නැතුව 😔😔😔

  • @wherearetheavacadoes7468
    @wherearetheavacadoes7468 3 ปีที่แล้ว +13

    අනේ මේ විදිහට physics grade 9,10,11.. එක පාඩමක් ඔස්සේ කියලා දෙන්න පුලුවන්ද ? ( උදා : චලිතය පාඩම A to Z .)

  • @travelgirl8728
    @travelgirl8728 3 ปีที่แล้ว +75

    වචන හරි ලස්සනට හසුකරනවා සර් ❤👌

  • @malkiishara
    @malkiishara 3 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි sir.. ගොඩක් වටිනවා. 🌸 මන් ඉස්සර ඉඳන් ගණන් විෂයට උනන්දු උනේ නෑ අනිත් ඒවටත්. අද ඉඳන් කැපවෙනවා sir අනිවාර්යෙන් ❤️ ගොඩක් ස්තුතියි

  • @chathuwa6096
    @chathuwa6096 3 ปีที่แล้ว +43

    ඇත්තටම සර් කලින් වීඩියෝ එකේ කරපු කාලසටහනට අනුව වැඩ කරද්දි ගොඩාක් හොඳට වැඩ කරන්න පුලුවන් උනා.....💪🙏🙏

  • @chathurangani....sade...6382
    @chathurangani....sade...6382 ปีที่แล้ว

    Sir theaching karana vidihata sir hodata therenawa ......mn 2022 olL exam aeka karee sir...sir hinda mta maths walata B aekk sir thiyenawa..sirge me vidiyo aeka mata hambela masa 3 k una ae aethulath sir sirge vidihata kara....aeken thama sir mata B gann puluwan unee....thank sirr sirta godaaak pin sir ...budu saranai sirta sir....

  • @dinidudperera62
    @dinidudperera62 2 ปีที่แล้ว +5

    සර්ගෙ ක්‍රමය මමත් කලා මාත් හිටියෙ ලකුනු 35 හේ , ඒත් මට A එකක් ගන්න පුලුවන් උනා
    සර්ගෙ ක්‍රමයි නිසා මට අනිත් විශයන් 8ත් A ගන්න පුලුවන් උනා ; සර්ට පින්

    • @dilharasithumins2474
      @dilharasithumins2474 2 ปีที่แล้ว +1

      ඇත්තද බන් මටත් ගනන් ලකුනු 10 ක් ශුවර් නැ මට 2022 දෙසැම්බර් විබාගෙ මෙ ක්‍රමෙ කලොත් B එකකටව්ත් යන්න පුලුවන් වෙයිද ඔයාට හරි ගියාද 🙁😍

    • @dinidudperera62
      @dinidudperera62 2 ปีที่แล้ว

      @@dilharasithumins2474 ow bn

    • @dilharasithumins2474
      @dilharasithumins2474 2 ปีที่แล้ว

      @@dinidudperera62 😘👍🙂

    • @dinidudperera62
      @dinidudperera62 2 ปีที่แล้ว

      @@dilharasithumins2474 🤗

  • @amashadilrukshi8948
    @amashadilrukshi8948 3 ปีที่แล้ว +14

    ගොඩක් වටින video එකක් thankz ayye 🙏

  • @sujicool5159
    @sujicool5159 3 ปีที่แล้ว +19

    සර් මං A/L BIO කරන්න තමා කැමති ...මේ system එක try කරලා බයෝ කරන එක අවුල් ද සර්

    • @chandanakularathna6621
      @chandanakularathna6621 3 ปีที่แล้ว

      mtath a prashne thama theyenne sir

    • @yashmisansala6174
      @yashmisansala6174 3 ปีที่แล้ว

      Math ehema thamai sir hithan inne..me system eka krala Al bio kranna puluwanda

  • @tiktokspecial626
    @tiktokspecial626 4 ปีที่แล้ว +10

    අයියේ මං 10 වසරෙ
    මට පංතියෙදි ගාන හොඳට හඳන්න පුලුවන් එත් ගෙදර අවට පස්සෙ තමා අමතක වෙන්නෙ
    අායෙ ඉතින් you tube එකෙන් බලලා තමා ඉගෙන ගනනෙ
    අනේ please අයියේ Lesson ඉක්මනට දාන්න
    ඔයාට ගොඩාක් පිං අයියෙ
    😃😃😃😃😃

  • @pabasarasewmini8933
    @pabasarasewmini8933 2 ปีที่แล้ว +12

    O/l ගනන් වලට නම් තව දවස් 7.....😑....ඒත් ගොඩක් පින් සර්.....මේ කියලා දුන්න ටිකට❤️❤️❤️

  • @pujimotors1473
    @pujimotors1473 2 ปีที่แล้ว

    ගණිතයට lakunu 75 වැඩිය aran anith padam walata lakunu 50 පන්න ගන්න bari mama 🤥

  • @Aranyasewwandi1259
    @Aranyasewwandi1259 4 ปีที่แล้ว +36

    තව දෙයක් අයියෙ ගණිතෙ විද්‍යාව පාඩම් වෙන වෙනම පේලිස්ට් කරලා දැවනම් පිලිවෙලයි චැනල් එක. විඩියො හොයා ගන්නත් ලේසීනෙ නේද.

    • @sciencedom
      @sciencedom  4 ปีที่แล้ว +7

      Mmm ehema karannam. Thanks

    • @eaglefocus6144
      @eaglefocus6144 4 ปีที่แล้ว +6

      Sir science paper eka hadena hati dannako

  • @TharushisandaminiDissanayakaTh
    @TharushisandaminiDissanayakaTh 9 หลายเดือนก่อน

    සර් මේ අව්රුද්දෙ 2024 11 වසරේ දිගටම ගනම් වලට ලකුණු 16,15,20 වගේ ලකුණු තියෙන්නේ මට‍ A එකක් ගන්න පුළුවන් වෙයිද 🥺

  • @amyyy_xoxooo9286
    @amyyy_xoxooo9286 2 ปีที่แล้ว +1

    Sir godk thnkss....Meka mata loku udwwk una...mn 2022 o/l batch eka ...thnks sir soooo much godk godk...sir ta pin..sir classes krnwd?mn English medium

  • @positivethinkingsl3620
    @positivethinkingsl3620 3 ปีที่แล้ว +13

    හරිම පැහැදිලියි.දක්ෂ ගුරුවරයෙක් .මෙවන් ගුරුවරු දුර්ලභයි.ඉතිං සර්ගෙ උත්සාහය,කැපවීම මල්ඵල දරන්නෙ ඔයාල හොඳින් වැඩ කරල සමත් වීමෙන්,සර් කියනව වගේ කැපවීම අත්‍යාවශ්‍යයි. ඉතිං ඔයාලගේ A සිහිනය සැබෑ කරගන්න ,⁣ඉගෙන ගන්න,මතක.තියාගැනීමේ විද්‍යාත්මක ක්‍රම ඇතුලත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වේවි.th-cam.com/video/pj5Db_G3DIQ/w-d-xo.html

  • @d.m.s1923
    @d.m.s1923 4 ปีที่แล้ว +10

    අයියෙ ජ්‍යාමිතිය පාඩම o/l අනිවාර්යද??????

  • @kumarisrilanka5353
    @kumarisrilanka5353 2 ปีที่แล้ว +1

    මන් 2022🅾/🅻 ගනන් දෙවෙනි පාරට දාන්න ඉන්න ලමයෙක් සර් තව ටික කාලයයි තියෙන්නෙ එත් මට කිසිම විශ්වාසයක් නැ 🥺තාම පෙපර් එකක් තනියම හදා ගන්න බැ මගෙ හින ඔක්කොම ඉවරයි මෙ සැරෙ ගනන් දා ගන්න බැරි උනොත් දැනුයි මෙ විඩියො එක දැක්කෙ සර් මන් පරක්කු වැඩිද අනෙ සර් පුලුවන්නම් උදවු කරන්න🥺🙏🍂

  • @anilmadugoda7757
    @anilmadugoda7757 2 ปีที่แล้ว

    Mata ganan valata thibbe 32 40වගෙ එත් ගනන් කියන්න්ව් ලෙසීයී උනන්දුව නැති එක තම තියෙන්නේ කියලා තෙරෙනවා ගොඩක් පින් සර්

  • @nethminierandika579
    @nethminierandika579 3 ปีที่แล้ว +24

    Sir පින් සිද්ද වෙනවා sir ට, අපි ගණන් නිසා බයේ ඉන්නේ ෆේල් වෙයි කියලා බයට, දැන් නම් අපිට ක්‍රමයක් ලැබුනා, sir පින් සිද්ද වෙන්න ඕනි, තව වීඩියෝ කරන්න sir ට තවත් ශක්තිය ලැබෙන්න ඕනේ, ගොඩක් ස්තුති sir 🙏🏻

  • @Piyu2005
    @Piyu2005 3 ปีที่แล้ว +10

    සර් හැමදාමත් වටිනා උපදේශ ගොඩක් ලබා දෙනවා. තැනක් යු සර්. ❤❤ සර්ගේ number එක දෙන්න පුළුවන් වෙයිද සර්.

  • @niroshan7787
    @niroshan7787 3 ปีที่แล้ว +5

    අාස නෑති ගනන් අාස කලාට ගොඩක් tnx සර්🙏🙏🙏

  • @bandarawijethungbandarawij552
    @bandarawijethungbandarawij552 ปีที่แล้ว

    🅂🄸🅁 🌟🌟
    ᴛʜᴀɴᴋ ʏᴏᴜ ᴠᴇʀʏ ᴍᴜᴄʜ 😍😍
    𝐬𝐢𝐫𝐭𝐚 𝐠𝐨𝐝𝐚𝐤 𝐩𝐢𝐧.🔥🔥🙏🙏

  • @dilharaprashadani2107
    @dilharaprashadani2107 11 หลายเดือนก่อน

    මම ඉන්නේ 8වසරේ. මමත් අකමැතිම subject එක ගණිතය.🥺 ඒත් දැන් මම ගනන්වලට කැමතියි.

  • @osmanpatabendige9988
    @osmanpatabendige9988 4 ปีที่แล้ว +606

    සර් නම් දෙයියෙක් ! සර් ට පින් .ගනන් අතෑරලා හිටපු මට පිහිට වුනු.

  • @diwana1656
    @diwana1656 3 ปีที่แล้ว +222

    ඇත්තටම සර් ගොඩාක් ස්තූතියි 😊 මම පාස් පේපර් පොතක් අරගෙන බැලුවා ඇත්තටම සර් කියුව පාඩම් ටික තමා තියෙන්නේ 😊ගොඩක් වටින විඩියෝ එකක් 👍

  • @wherearetheavacadoes7468
    @wherearetheavacadoes7468 3 ปีที่แล้ว +79

    අනේ මේ විදිහට physics grade 9,10,11.. එක පාඩමක් ඔස්සේ කියලා දෙන්න පුලුවන්ද ? ( උදා : චලිතය පාඩම A to Z .)

  • @sinethsasidu5730
    @sinethsasidu5730 2 ปีที่แล้ว +3

    සර්ගේ clz තියේනවාද
    නමිබර් එක දෙන්නකො සර්

  • @WaruniImasha
    @WaruniImasha 2 หลายเดือนก่อน

    O/l වලට තව මාස හතරක් වගේ තියෙන්නෙ🥺. අද ඉදන් කැපවීමෙන් වැඩ කරනවා ගනන් වලටම.විතරක්🥲. මාසයක් අයින් කරනවා ගනන් වලට. ඉතුරු.මාස තුනෙන් අනිත්.විශයන් ටික ගොඩදාගන්නවා.සර්ට ගොඩක් පින් සර්💗

  • @pradeepchandana299
    @pradeepchandana299 ปีที่แล้ว +3

    සර් මටත් ගණිතයට ලකුණු 10/15 මම හිතෙනව හොද ලකුණක් දක්වා යන්න පුළුවන් වෙයි කියල අකමැති ගණිතය විෂය කැමති කලාට සර්ට ⁣බොහොම පින්❤❤❤

  • @chathumadhushani9665
    @chathumadhushani9665 3 ปีที่แล้ว +71

    ස්තූතියි සර් 🙏 ගොඩක් වටින වීඩියෝ එකක්. ගණිතය එපා වෙලා තිබුනෙ. දැන් නම් A එකකට යන්න ආස හිතෙනවා. තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @abesinghemudiyanselageka-vv8pd
    @abesinghemudiyanselageka-vv8pd ปีที่แล้ว +6

    සර් ගොඩ ගොඩාක් පින්😥මට ගණිතය ආමරුවෙලා තිබ්බේ දැන් ගණන් හදාගන්න පුලුවන්🙂 ගොඩාක් පින්😌

  • @udenichandima843
    @udenichandima843 2 ปีที่แล้ว

    සර් මම7 වසරේ මට ගනිතයට ලකුනු23. අනේ සර් මටත් කියලා ඩෙන්නකෝ ගනිතයට වෙඩිපුර ලකුනු ගන්න හෙටි

  • @rashininavodhya2008
    @rashininavodhya2008 3 ปีที่แล้ว +7

    Sir o/l වලට grade 9 අවශ්‍යම වෙනවද 🙂🙂🌟

    • @kumaralk9635
      @kumaralk9635 2 ปีที่แล้ว

      na,eth 10wasarata oni wenawa grade9padam,grade 9 samahara padam update wela thamai 10wasara samahara padam thiyenne

  • @DKSUDDA
    @DKSUDDA 3 ปีที่แล้ว +5

    තෑන්ක්ස් අයියේ🥺😘මාර විදිහටට් තේරුනා🥺😘ඉස්සරහටත් ඔය වගේ වීඩියෝ දාන්න🥺😘

    • @wasanthakumari9064
      @wasanthakumari9064 2 ปีที่แล้ว

      sir godak Thank you😄😄😄 sirge nmber eaka dennako

  • @ashamadu4366
    @ashamadu4366 3 ปีที่แล้ว +32

    එක නම් හිතට හොදට වැදුනා සර්... ගොඩාක් පිං සර්🙏

  • @bosayt7985
    @bosayt7985 2 ปีที่แล้ว

    🥺❤ සර්ගෙ නම්බර් එකක් දාන්නකො පුලුවන්නම් ලොකු උදවුවක් සර් 🙏

  • @heshanidunanya8153
    @heshanidunanya8153 4 ปีที่แล้ว +17

    Ane aiye ලඝුගණක කරන විදිහ කියලා දෙන්නකෝ.අනේ වීඩියෝ දාන්නකෝ

  • @tarakasandaruwan2988
    @tarakasandaruwan2988 2 ปีที่แล้ว +7

    ගොඩක් පින් සර් 🥺🙏මට ගනන් වලට ලකුනු 18 යි..මාත් අදම සර් කියපු විදියට වැඩ කරන්න පටන් ගන්නවා..ගොඩාක් පින් සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kosalaedirisinha9141
    @kosalaedirisinha9141 2 ปีที่แล้ว +2

    Niyamayi sir maru maru..........👍👍👍
    thawa thawa mewage video danna .......

  • @lasithadilshan4933
    @lasithadilshan4933 3 ปีที่แล้ว +27

    පිං ❤පිං❤පිං❤පිං❤පිං ❤පිං❤පිං❤
    මට හදන්න බැරි ගනම් මන් දැන් අසාවෙන් හදනවා අදලේයි සර් ❤ කලිම් දන්නෙ නැ දැන් දන්නවා ගොඩක් පිං ❤ අදලේයි සර් 😟❤

  • @NonaNa-h3o
    @NonaNa-h3o 6 หลายเดือนก่อน

    සර් ට බුදු බව අත්වෙනවා මෙම පනිවිඩය දුන්නට මගෙ දුවත් ගණන්වලටගොඩකි ලකුනු අඩුවෙන් දැන් මෙ කුමය ට තමා එයා වැඩ කරන්නෙ 🙏🙏🙏🙏

  • @vihagamax
    @vihagamax ปีที่แล้ว +3

    ඇත්තටම සර් හොද නියම වැඩක් මෙ විඩියො එකෙන් මට ගනන් වලට ආස හිතුනා

  • @kalharadilshan9486
    @kalharadilshan9486 2 ปีที่แล้ว +2

    2005 පෙපර් එහෙම google එකේ නැද්ද සර් ගන්න 🙄

  • @stadylerning.2231
    @stadylerning.2231 4 ปีที่แล้ว +12

    සර් අලුත් විඩියෝ කරන්නැද්ද.

  • @smusic8034
    @smusic8034 2 ปีที่แล้ว

    අනෙ සර් ප්ලීස් විද්‍යාවටත් මේ වගේ වීඩියෝ එකක් කරන්න ඉක්ම්නටම😪😪

  • @sadaruwan7657
    @sadaruwan7657 3 ปีที่แล้ว +5

    ගොඩක් පින් සර් 🙏🙏🙏🙏❤️❤️❤️. මම අද ඉදන්ම පටන් ගන්නවා

  • @editinbro4397
    @editinbro4397 3 ปีที่แล้ว +11

    ස්තුති සර් ගොඩක් දේවල් යිගෙන ගත්ත 🙏🙏❣️

  • @akurugodapethub8250
    @akurugodapethub8250 4 ปีที่แล้ว +4

    විද්‍යාව 10 වසර 3 වෙනි පාඩමත් කරන්නකෝ

    • @dammikawk972
      @dammikawk972 3 ปีที่แล้ว +1

      Please 3 padamath karannako

  • @Kavi_bbh099
    @Kavi_bbh099 ปีที่แล้ว +1

    සර් මට සර්ගෙ උදව් ඔනි ගණන් පාස් වෙන්න..සර්ගෙ නම්බරෙ දෙන්නකො🥺

  • @amithapriyangani1222
    @amithapriyangani1222 2 ปีที่แล้ว

    Sir English medium karanna barida sir. Pls. Cls yanna tharam wathkamak na. 🙏🙏🙏

  • @senanayakesandeep7190
    @senanayakesandeep7190 3 ปีที่แล้ว +31

    තෙරුනෙ දැන් තමයි 😁😁😁😁😁

  • @lahirusapumal8926
    @lahirusapumal8926 4 ปีที่แล้ว +9

    ගොඩක් වැදගත් මට නම් 10000/100..ශුවර් පාඩම් ටිකක් කරන්න් පුලුවන්නම්🙏

    • @sciencedom
      @sciencedom  4 ปีที่แล้ว +3

      Whatsp enawa malli

  • @chandimadamayanthi5618
    @chandimadamayanthi5618 2 ปีที่แล้ว

    සර් මම 10 ශ්‍රේණියේ සිසුවියක් . past paper ගන්න ඕන මොන අවුරුද්දේ ඉඳන්ද .

  • @tharundinujaya7835
    @tharundinujaya7835 3 ปีที่แล้ว +6

    අඩ්ඩේහ් 😍ගැම්මක්නෙ සර් ඒක

  • @sandeepasankalpa2473
    @sandeepasankalpa2473 3 ปีที่แล้ว +1477

    ඇයි දෙවියනේ...මෙච්චර වැදගත් වීඩියෝ එකකට ඩිස්ලයික් දන්නේ....😪🙏 ගොඩක් පින් සර්.🙏❤️

    • @kimchosukkimchohwaandkimch3704
      @kimchosukkimchohwaandkimch3704 3 ปีที่แล้ว +18

      kavda e

    • @anilpriyantha6683
      @anilpriyantha6683 3 ปีที่แล้ว +14

      Tanks සර් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @anudinu9225
      @anudinu9225 3 ปีที่แล้ว +26

      Dislike දාන්නෙ මොලේ අමාරුවට වෙන්නොනෙහ් 😂

    • @kimchosukkimchohwaandkimch3704
      @kimchosukkimchohwaandkimch3704 3 ปีที่แล้ว +10

      @@anudinu9225 ow . ehema thama math hithanne

    • @nextgraphics.9275
      @nextgraphics.9275 3 ปีที่แล้ว +20

      ආ ඔස්තාර්ල ultra pro max වෙන්න යනව එකයි.

  • @user-diwynga
    @user-diwynga 2 ปีที่แล้ว +255

    මම ඉන්නේ 9වසරේ. මමත් අකමැතිම subject එක ගණිතය.🥺 ඒත් දැන් මම ගනන්වලට කැමතියි. සර් නිසා😇 Thank you sir..😊

    • @fdoc6574
      @fdoc6574 ปีที่แล้ว +14

      Nangi oyata thava godak kal thoyenava oyaa hodhata 9ya vasare idhala visheshayen ganithaya vada tika karana oyata aniva hodha lakunak ganna puluvan .

    • @isharaumayanga502
      @isharaumayanga502 ปีที่แล้ว +4

      𝗔𝗡𝗜𝗪𝗔𝗥𝗘𝗡

    • @Nishubaba2007
      @Nishubaba2007 7 หลายเดือนก่อน

      ​@@fdoc6574ඔව් ඉටප්ස්සෙ පසු තැවෙන්න වෙනවා 😢

    • @SithumNimesh-p3g
      @SithumNimesh-p3g 5 หลายเดือนก่อน

      Me oyage watsapp nb eka denako

  • @lasantha4268
    @lasantha4268 ปีที่แล้ว +16

    සර් නම් දෙයියෙක් 🙏🙏🖤👍තැන්ක්ස් සර් දැන් නම් ගණන් බැ කියපු කාලේ ඉවර ඉයි🥹🥹🥹

  • @shanudayanga8523
    @shanudayanga8523 4 หลายเดือนก่อน +2

    අනේ thanks sir මට ගණිතය එපා වෙලා තිබ්බේ...මේක සුපිරි sir sirt pin❤

  • @dinujidhon4379
    @dinujidhon4379 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි සර් 🤗💕.... මමත් කොහොම හරි 0/L වල ගණන් වලට A එකක් දා ගන්නවා..

  • @AnushaHemamali-wj8xe
    @AnushaHemamali-wj8xe 11 หลายเดือนก่อน

    සර් ට ගොඩක් ස්තූතියි.මම ගණන් අත් ඇරලා හිටියේ මේ video එක බැලුවා ට පස්සේ මට හිතුනා මම ගණන් විශය පාස් වෙන්න පුළුවන් කියලා.සර්ට ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @Max-dv2vk
    @Max-dv2vk 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි සර් ට.......හොදටම ඉගන ගන්න අපිට කියා දෙනවා ......උගන්වනවා ....👌🌾🌾🌾🌿🌾🌿🌾🌿🌾🌿🌾🌿🌾🌿🌿🌾🌿🌾🌿🌾🌿🌾🌿🌾🌿🌿🌾🌿🌾🌿🌾🌿🌾🌿🌾🌿🌾🌿🌾