සිතේ මේ තත්වය ඇතිවුනොත් ලෙඩ දුක් ඉවරයි..| Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 789

  • @nirmalaranasinhe42
    @nirmalaranasinhe42 8 หลายเดือนก่อน +2

    මැතිදුණි, ඔබතුමාගේ දේශණයට මම කීපවිටක් සවන් දුනිමි. හරිම වටිනා අමිල දේශණයකි. තුණුරුවන් ගේ අනන්ත ගුණබලයෙන් ඔබතුමාට නිදුක් නීරෝගී සුවය දීර්ගයුශ labewa.!!! 🙏❤🙏❤🙏❤❤❤

  • @bandarathilak544
    @bandarathilak544 ปีที่แล้ว +3

    ලොවට වැඩදායක වුණ ඔබතුමා සදාකල් දිනේවා!

  • @sriyanichandrika9925
    @sriyanichandrika9925 5 หลายเดือนก่อน +1

    දිර්ඝායු වෙවා නිදුක් නිරොගි වෙවා ඔබ tumata budu srani

  • @geethkumar9697
    @geethkumar9697 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මහත්තයා දෙවි පවුලේ සැම දෙනාට සියලු දෙවි අංගය රැකවරණය ලැබේවා සුදු අම්මට ඔබතුමාටත් රැකවරණය ලැබේවා මගේ දියණියගේ බඩේ වේදනාව ගොඩක් දුක් විඳිනවා ඔබතුමා සිහිකරගෙන මා දියණිය මවාගෙන විශ්වයේ ශක්තිය දීගොඩ කුමාර මහත්තයාගේ විශ්ව ශක්තියෙන් පිහිට ලැබේවා කියලා ඔබතුමාගේ දෙපා වැඳ මා ආයාචනා කරනවා

  • @imenterprises7898
    @imenterprises7898 ปีที่แล้ว +1

    සියලු සත්වයෝ නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා. ඔබතුමා, සුදුඅම්මා, ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

  • @SanteSerlnka
    @SanteSerlnka ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා පිංවත් අපගේ ගුරු පියාණෙනි 🌺🙏 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺

  • @udenisamanthi283
    @udenisamanthi283 ปีที่แล้ว +1

    මෙ මිහිතලයේ තියෙන නරකම දරුණුම මිනිස් කියාකාරකමක් gena ඉතාමත් සරලව නිවැරැදි ව දේසනා කිරිම පිලිබදව ඔබ තුමන්ට බොහො පින් අත්වෙවා,,මෙය අසන්නට ලබෙන මිනිසුන් ඉතාමත් වාසනාවන්ත මිනිසුන් කොටසක්,,සියලුම දෙනාට මෙය අසන්නට ලවෙවා,තෙරුවන් සරණයි දෙවි පිහිටයි ,♥️♥️🙏🙏🙏

  • @maheshakuruppu3233
    @maheshakuruppu3233 2 หลายเดือนก่อน +1

    මෙතේ බුදුන් දැක නිවන් දකින්න කලින් අපිටත් නිවනේ දොරටුව විවර කර දීමට වෙර දරන ඔබතුන්ට පින් sir.

  • @indranidesilva1075
    @indranidesilva1075 ปีที่แล้ว +3

    ගොඩාක් පිං කුමාර මහතාට. දුර ගමනක් කෙටි පාරකින් එක්ක ගියා. කළුගල් පවා පාවෙනවා වගේ දැක්කා.. අන්තිමට මොකක්දෝ ඉඟියකුත් දුන්නා. කම්පන සංඛ්‍යාතය ඉහළ අය නම් තේරුම් ගන්න ඇති.

  • @emalinjayasuriya9918
    @emalinjayasuriya9918 ปีที่แล้ว +1

    මැතිදුනි. දිනපතාම නිරවුල් මනසක්කරා යාමටඅදහස්ලබාදෙන ඔබතුමාට අනන්ත අප්‍රමාණ පින්. දිර්ඝායුෂ පතමි.

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @DNSC
    @DNSC ปีที่แล้ว +1

    සූදු අම්මා අප්පච්චි ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි🙏💐💐

  • @ramanilowe3168
    @ramanilowe3168 7 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහෝ පින් අත්වේවා

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 ปีที่แล้ว +1

    සාම්ප්‍රදායික බණ වලින් ඔබ්බට ගොස් ධර්මය දේශනා කරන ඔබ ‍තුමාට පින් .

  • @charitha7024
    @charitha7024 ปีที่แล้ว +1

    ඔඛතුමා සැබෑ ම බෝධි
    සත්ත්වයක්. ඔබතුමා
    මුනගැස්සුවාට විශ්වයට
    ස්තූති වේවා 🎉

  • @r.dhammapali778
    @r.dhammapali778 ปีที่แล้ว +1

    ඔබ තුමා කිව්ව පොරව තිබ්බා, කපන්න යි හදන්නේ. අද 23.4.4. දැන් කොළබ මුහුදේ polawපොලවේ පැලිලා ලු, කොළොඹ අනතුරකලු. මේ ටරම් බණ කිය කියා.... ඔබ මිනිස්සු ගොඩ ගන්නයි හදන්නේ. ඔබගේ
    උත්සහ ය sartaka වේවා.... 🙏🙏.. දේව දුතයණනි.. 🙏🙏 දීර්ගායු වේවා 🙏🙏🙏

  • @maheshakuruppu3233
    @maheshakuruppu3233 2 หลายเดือนก่อน +1

    ප්‍රේමණීය ගුරුතුමනි ඔබගේ සත්දහම අපේ දෙසවන් පිනවනවා.ඔබතුමන්ටත් ආදරනීය සුදුඅම්මාටත් ,කාර්‍ය මන්ඩලයේ සියලුදෙනාටත් දෙව්සුව දේශයේ වැසියන්ටත් බුදුසරණයි දෙවිපිහිටයි !!!!

  • @niroshawitharana
    @niroshawitharana ปีที่แล้ว +41

    දෙවි පියාණන් ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටත් කාර්ය මණ්ඩලයෙහි සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි .

  • @NilanthiPriyadarshani-o8k
    @NilanthiPriyadarshani-o8k 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadithhansak8068
    @sadithhansak8068 ปีที่แล้ว +2

    මැතිදුනි දිර්ඝායු ලැබේවා!!! සියලු සත්වයො දුකින් ම්දෙවා!!!🙏

  • @kavibana4526
    @kavibana4526 ปีที่แล้ว +1

    ඔබ තුමාට නිවන දුර නොවේවා

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi ปีที่แล้ว +1

    දෙවිපියා.ඔබතුමාට බොහොම පින්. අහිංසක.අප.වෙනුවෙන්. දිනපතාම.කැපකිරීම. තෙරුවන් සරණයි

  • @podimenikeyapa6271
    @podimenikeyapa6271 ปีที่แล้ว +1

    මුළු ලෝකවාසී සියළු ජනතාවට කිසිම දෙයක් බලාපොරොත්තුවක් නොමැතිව ,සියළු ආකාරයෙන්ම සේවය කරන පුද්ගලයා ඔබම පමණි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +29

    හැමදාම වගෙ පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 හැමදාම ගොඩක් ආසාවෙන් අහනව .ගොඩක් ස්තුතිය පියානනි මැණියනි තෙරුවන් සරණියි දෙවි පිහිටයි 😊

  • @nirmaniw.l.k.6455
    @nirmaniw.l.k.6455 ปีที่แล้ว +1

    ඔබ uthumanani මට munagassu mage badarakali මෑණියන්ට පින් අනුමෝදන් වේවා. සාදු සාදු සාදු සාදු

  • @p.meewala1211
    @p.meewala1211 ปีที่แล้ว +1

    සත්තයි 🙏ඔබතුමාට පින්සිදු වෙිවා 🙏🙏🙏

  • @ShanthiRuwanpura
    @ShanthiRuwanpura 8 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහෝම පින්සිදු වේවා!!!!!

  • @Rathnakumari-p2w
    @Rathnakumari-p2w ปีที่แล้ว +1

    මැදපෙරදිග අවිවේකී ජීවිතයක් ගත කරන මට අහම්බෙන් නෙත ගැටී කුමාර මැතිඳුන්ගේ දෙව් සුව සේවා වැඩසටහන් නැරඹීමට ලැබීමත් මගේ පිනක් තමා .ගත සිත සුවපත් ව කාලය ගෙවී යනව .මව්බිමට පැමිණි දවසක ගුරු දෙවිඳුන් දැක ආශිර්වාද ලබන්න පින් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelsongunarathna5598
    @nelsongunarathna5598 ปีที่แล้ว +15

    යහපත් සිතුව්ලිවලින් අපව දිරිමත්කරන ඔබතුමාට සියලු දෙවියන්ගෙ අසිර්වාදය ලබෙවා

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු

  • @profksdperera2117
    @profksdperera2117 ปีที่แล้ว +20

    🙏🙏🙏 සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා! ඔබතුමන්ටත්, සූදු අම්මාටත්, ආදරණීය කාර්ය මණ්ඩලයටත්. දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.

  • @MeheninWahand-hw2hr
    @MeheninWahand-hw2hr ปีที่แล้ว +15

    කවදාවත් අහළ නැති දෙයක් ..ඔබ තුමා ඇතුළු dewsuwa පවුලේ සැමටම theruwan saranai devi පිහිටයි ...

  • @supunrandika4863
    @supunrandika4863 ปีที่แล้ว +1

    දෙවිපියතුමනි දිගාසිරි වෙවා

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +2

    දේව මැතිතුමාට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 දිර්ඝයුස පතමි සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏🙏

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +22

    තෙරැවන් සරනයි.
    දෙවි ලොවින් මනු ලොවට වැඩි ඉටු දෙවියා.🙏🙏🙏🙏

  • @sahannadeesha5332
    @sahannadeesha5332 ปีที่แล้ว +3

    ඔබතුමාට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා🙏🙏🙏 ලෝකවාසි සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා.සුවපත් වේවා !!!

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +1

    ඉතාම වටිනා පැහැදිලි කිරීමකි නිවරිදිව කම්පන සන්කයාතය උසස් කරගැනිම සදහාවූ නිවරිදි දැනුවත් කිරීමට ඉවහල් වූ මහගු දේශනාවකි පිං පිං දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @ESRP25
    @ESRP25 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ ආශිර්වාදයෙන් මගේ අක්කා සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilalakmal155
    @chamilalakmal155 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරන වෙවා

  • @chandraherath793
    @chandraherath793 ปีที่แล้ว +47

    සෑම දිනකම වැදගත් දෙයකින් අපව දැණුමෙන් පෝෂණය කරන ඔබතුමාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

    • @kumarisriyalatha6640
      @kumarisriyalatha6640 ปีที่แล้ว +4

      ඉතා සටලව යහපත් ගුනදර්ම කියලා ඔබතුමාටද සියලුම ප්‍රාර්ථනා වන් ඉටුවේවා

    • @nuwanwa
      @nuwanwa ปีที่แล้ว +2

      ❤❤❤

    • @menikerathnayake1211
      @menikerathnayake1211 3 หลายเดือนก่อน

      🌹🌹🌹🌹🌹🌹❤❤❤🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻

  • @manikbridal1747
    @manikbridal1747 ปีที่แล้ว +1

    තෙරුවන් සරනින් දෙවිපිහිටෙන් ලෝක වාසී සියලු දෙනාකල්පගානක් පෙරුම් පුරා ලැබු. මේ මිනිස් ජීවිතයේම නිර්වාන අවබෝදය ලැබේවා. කියා ප්‍රාර්තනා කරනවා . සුදු අම්මාත් අපේ කුමාර සර්ත් සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන. ලොවට සෙතක් කර ලොවේ සදා කල් ඔබජීවත් වේවා කියා ප්‍රාර්තනා කරනවා. ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 ปีที่แล้ว +2

    සියළු ලෝක සියළු සත්වයෝම නිදුක් නීරෝගී වෙත්වා ....!!! සැමට තෙරුවණ් සරණයි ...!!!

  • @KreetaWeerasekara-f6u
    @KreetaWeerasekara-f6u 8 หลายเดือนก่อน +1

    සයිප්‍රස් මම ඉන්නේ පියතුමණි. ඔබ තුමාගේ කතා අහනකොට හිත සන්සුන් වෙනවා. වැඩ කරන ගෙදර අය හිත රිද්දපු ගමන් හිත කලබල වෙලා කෙන්තියක් එනවා. මම ඉවසිමෙන් ඉන්න බලනවා. එහෙත් හිත කෙන්තියෙන්මයි තියෙන්නේ . මම ආස හිත සන්සුන්ව නිහතමානී ඉන්න . රංඩු වෙලා කෑගහගෙන ජිවත් වෙන්න මම ආස නැහැ . බන අහනවා ඔබ තුමාගේ දේශනා අහනවා . එහෙත් ටික වෙලාවකට නෙවෙයි මට මගේ හිත සන්සුන් කරගෙන ඉන්න ඕන. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට 🙏🙏🙏🙏

  • @maheshakuruppu3233
    @maheshakuruppu3233 2 หลายเดือนก่อน

    අපි කෙතරම් වාසනාවන්තද,ජීවමාන දෙවිකෙනෙක්ගෙන් දහම් දැනුම ලබන්නට තරම්...ඔබතුමන්ටත් ආදර සුදුඅම්මාටත් දෙව්සුව වැසියන්ටත් බුදුසරණයි දෙවිපිහිටයි !!!!!!

  • @chandijayasinghe626
    @chandijayasinghe626 ปีที่แล้ว

    තෙරුන් සරණයි 🙏🙏🙏 පියතුමනී සැමදා ඔබතුමා සූරකෙවා 🙏🙏🙏

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ දුකට පිහිට වෙන දීගොඩ කුමාර දේව පියාණන් සුදු අම්මා ඇතුළු ඔබ තුමා ගෙ කාර්ය මණ්ඩලය ඇතුළු ලංකා වාසි ලෝක වාසි සියලු දෙනාට ..වැඩසටහන වෙනුවෙන් සහයෝගය ලබා දුන්න ඒ පින්වත් දෙපළ සහා ඔවුන් ගෙ පවුලේ සියලු දෙනාට දෙවි සුව පව්ලෙ සියලු දෙනාටම ඔබ තුමා ගෙ .දේව ආශිර්වාද ලැබේවා සියලු දෙනාම සුවපත් වේවා නිරෝගී වේවා විශ්වයේ ආශිර්වාද ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @podihaminie4861
    @podihaminie4861 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම පිං.දීර්ඝායුෂ ලැබේවා දෙව සුව පවුලේ හැමොටම බුදු සරණයි

  • @lankarajini6778
    @lankarajini6778 ปีที่แล้ว +19

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,නීරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා ....

    • @GeethaJayasekera
      @GeethaJayasekera ปีที่แล้ว +2

      බුදු පුතුනි. මුලු විස්ව ජීවින්ටම සෙත් සදන,ඔබතුමාට මගේ ආදරය ගෞරවය, ප්‍රණාමය, මයිත්‍රිය,කරුණාව මෙත්තාව හැම මොහොතකමමා හදවතේ ඉතිරෙනවා, ඔබතුමා රැක බලා ගන්නා ආදරයේ ප්‍රතිමූර්තිය සුදු අම්මාටද එසේමයි ත්‍රෙරුවන් සරණ්‍යි.බුදු පිහිටයි🎉🎉🙏🙏❤❤

  • @newone7331
    @newone7331 ปีที่แล้ว +12

    තෙරැවන්සරණයි අපේ පියාණනි ඔබතුමාට බොහෙමපිං අප හැම මොහෙතකම දැනුවත් කිරිම ගැන පුදුම සතුටක් දැනෙවා සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏 තෙරැවන්සරණයි

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් ඔබතුමා කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සහ සුදු අම්මාටත් බුදු සරණයි දෙව් පිහිටයි

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 ปีที่แล้ว

    නිදුක් නීරෝගිමත් දිර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg ปีที่แล้ว +1

    තෙරුවන් සරනය්

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී ගුරු පියාණනි ඔබගේ දේශන ශක්තියෙන් අප සීත සූව.පත් වෙනවා මම වෙලාවක් ලෑබෙන වෙලා වට දෙවී සුව වැඩ සටහන් බලනවා ඔබ තුමා ඇතුළු දෙවී සූ ව පවුලේ සැමටත් නීරෝගී සුවය ලැබෙවා

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +1

    අද දින මෙම දේශනාව ඇසීමට සැලැසුනේ ඉබේම ක්‍රියාත්මක වීමෙනි ඒ මාහට එවැනිම ප්‍රශ්නයක් පැනනැගුනු දිනයකදී වීම ආස්චර්‍ය්කි සිත පහදාගත්තා බොහෝ පිං පිං සාදු සාදු 🔔🔔🔔ඔබතුමාට සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු නිරොගි සුව ලැබේවා

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️

  • @ekanayaka2178
    @ekanayaka2178 ปีที่แล้ว

    පියාණෙනි බොහොම පින් විශ්වය ට ස්තුතියි වේවා සොබාදහමට ස්තුතියි විශ්වය ශක්තිය ට ස්තුතියි

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 ปีที่แล้ว +3

    උපදින සෑම ආත්මයක ම අනුන්ගේ මාංශ අනුභවයෙන් තොර වේවා..පින්වත් පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව් සුව දේශයේ පින්වත් සියලුම දෙනාටත් සියලු ලෝක වාසීන්ටත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි සර් සහ සුදු අම්මා ඇතලු කාර්මන්ඩලයටත් දෙවිසුව පවුලේ සැමටත් ලෝකවාසි සැවටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා.🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලුම දෙනාටත් සියලුම ලෝක සත්වයාටත් නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 4 หลายเดือนก่อน

    දෙවි සුව පවිලෙ සියලු දෙනට තෙරැවන් සරනයි උදෙන්ම නැගිටලා ඔබ තුමගෙ දේසනවක් මම ආහන්න පුරැදු වෙල ගොඩක් ගතට සිතට හරිම සැහැල්ලයී ඔබ තුමට පින්

  • @dasunidivyanjali4193
    @dasunidivyanjali4193 ปีที่แล้ว +2

    මනොජ් ඉන්දිකගේ වකුගඩු රොගය සුව වේවා සරිරයෙ ඉදීමිම සුව වේවා ඔබතුමා ගෙ ආශිර්වාදය ලබා දෙන්න තෙරුවන් සරණයි දෙවිපිහිටයි

    • @gadaguda
      @gadaguda ปีที่แล้ว

      කුමාර මහතාගේ දිව්‍යමය සුවකාරක බලයෙන්, දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් මනෝජ් ඉන්දික මේ දැන් පූර්ණ සුවපත් භාවයට පත්වේවා. සුවපත් වීමේ සතුට මේ දැන් ඔහු වෙත ළඟා වේවා!

  • @antonvanderwall3830
    @antonvanderwall3830 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි අපේ කුමාර මහත්මයාණෙනි.

  • @lamiaaalajmi7610
    @lamiaaalajmi7610 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹දෙවි පිහිටයි ඔබ සියලු ම දෙනා ටම

  • @pathum1265
    @pathum1265 ปีที่แล้ว +6

    කුමාර මාමේ ඔබතුමාටත් 🙏සුදු අම්මාටත් 🙏දෙව් සුව මාධ්‍ය අංශය සියලු දෙනටමාත් 🌍ගොඩක් පින්🙏 ගොඩක් ස්තුතියි 🙏තෙරුවන් සරණයි ☸️දෙව් පිහිටයි☪️✝️🕉️ නමෝ බුද්ධාය 🙏🌼☸️🌼🙏

  • @subodha6751
    @subodha6751 ปีที่แล้ว +3

    දෙවි පියාණනි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි... දෙවිපිහිටයි .සාදු..... සාදු..... සාදු.... පින්වත් දෙවිගැරැ පියාණනි ඔබතුමා ගේ දේශනා අසා සිටින. අවස්ථාවල. සිතේ සතැට. පිුතිය. ඇති වි ගත. සිත. නිවි සැහැල්ලු බවට. පත්වනවා පිුතියි ඔබතුමා ට. බොහෝ පිං දිර්ගායුෂ. නිරෝගි සුවය. සැනසුම. නිරන්තරයෙන් ම. ලැබෙිවා... දේශනා පාතිහාරය. තව. තවත් තියුනු වෙිවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏. තෙරැවන් සරණයි...

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 ปีที่แล้ว +7

    හැමදාම වගේ අපේ යහපත් කම්පන සංඛ්‍යාත ඉහල නංවන්න ඔබ දරන උත්සාහයට මාගේ නමස්කාරය,ගව්රවය ප්‍රසංසාව ,අත්වේවා ගුරු පියානනී.අපේ ගුරු පියානන්ටත් ,සුදු අම්මාටත් ,කාර්ය මණ්ඩලයටත්,අනුග්‍රහය දැක්වු ඔබටත්,දෙව් සුව දේශයේ සියලුම දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🥀🌷🌷🌷⚘⚘⚘⚘🌷🌷⚘⚘💐💐💐💐💐🌻🌴🌻🌻🌻🌻🌻

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .ඔබතුමාගේ ආශීර්වාද⁣යෙන් සියලු රෝගීන් සුවපත් වේවා .තව තවත් සදහම් දේශනා පවත්වමින් සුවහසක් ජනතාව සුවපත් කිරීමට දිව්‍යශක්තිය ලැබේවා .

  • @ishu-ss3ck
    @ishu-ss3ck ปีที่แล้ว +3

    මන් අද ඉදන් අහන්න ගත්තා ඔබ තුමාගේ වැඩ සටහන් දිර්ඝායු වෙිවා ඔබතුමාට🙏🙏

  • @sisiraninandika6223
    @sisiraninandika6223 ปีที่แล้ว +18

    වටිනා අදහස් නිරතුරුවම අපිට ලබාදෙන ඔබතුමාට බොහෝම පින්🙏🙏 පියාණනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවි සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසීන් සියලුදෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🌹🌹🌹🌹🌹

  • @mayurisamanali2939
    @mayurisamanali2939 ปีที่แล้ว +5

    🌸🌺🌸🌺🌸🌺ගුරුපියානන්ටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🌸🌺🌸🌺🌸🌺

  • @kanchanagamage7734
    @kanchanagamage7734 ปีที่แล้ว +9

    🙏
    ඔබතුමාගේ දේශනයට සමාන අද්දැකීමක් මටත් තියනවා. සමහර දරුනු මිනිස්සුන්ට අනුකම්පා කරන්න කරන්න හිත තවත් රිදෙනවා. රිදිලා රිදිලම දරාගන්න බැරිම වෙලාවක අන්තිමට අපේ හිතටත් දැඩි අදහස් එන්නෙ.
    එහෙම තැලුන හිතකට ඔබතුමාගේ දේශනයක් අහන එක පුදුමාකාර සහනයක් දැනෙන දෙයක්. එසේ සිත් සුවපත් කරන්න, ඔබතුමාට තව තවත් ශක්තියත් දීර්ඝායුෂත් වැඩේවා!!!

  • @loayaboshanab-w8j
    @loayaboshanab-w8j ปีที่แล้ว

    කුමාර මාමාටත් සුදුඅමිමාටත් දෙඋසුවපඋලේ. සිලූම දෙනාටත් සුබම සුබ වෙසක්මංගල්ල. යක්වේවා. වොබසුමාතේ. පිහිටෙන්. මුලුලෝකයම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නීරෝගීවෙත්වි දුකින්මිදෙත්වා. මාගේනිවසේ. සිටිනසියලූම මාද සුවපත්වේවා. තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @sarathranashingha6237
    @sarathranashingha6237 ปีที่แล้ว +21

    ඹබ තුමාගේ සෞඛෟය තත්තවය ඉහල නැංවේවා, අායු කාලය දි්ර්ඝ වේවා!

    • @aruwani7813
      @aruwani7813 ปีที่แล้ว +2

      එසේම වේවා...

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว +1

    භද්‍ර කාලි මෑණියන්ගේ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කුමාර මැතිදුට සුදු අම්මට

  • @chaturahewagama577
    @chaturahewagama577 ปีที่แล้ว

    ඔබතුමාගේ යම් ප්‍රාර්ථනාවක් වේද, මේ කරන්නාවූ සත්කාරය එය සැබෑවක් කරගැනීමට හේතු වාසනා වේවා. 🙏🙏🙏

  • @janakachaturanga3773
    @janakachaturanga3773 ปีที่แล้ว +3

    ගුරුතුමා ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා ආදරෙයි හැමදාම දෙව්සුව

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว

    පින්වත් ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපට දැනුම් සම්භාරයක් ලබා දෙන ඔබතුමාට ගොඩක් පින්

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙ . සෑම වැඩසටහනක්ම මා ඉතාමත් ඕනෑකමින් බලනවා .සිත් සුවපත් කරන ඔබ තුමාට තෙරුවන් සරණයි ..

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +10

    ගගන අම්බරයෙ දිදුලන කනක මිනක්සේ ලොව බබළවන්නාවු ඔබ තුමාට දිර්ගායු පතම් මහව්ශ්නුවෙව්දු හා බද්රකාලි අම්මා පිහිටයි අප සියලු දෙනටම

  • @anomakumari8255
    @anomakumari8255 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවිසුව පවුලේ සියලු දෙනා ට

  • @thissawijesekara8690
    @thissawijesekara8690 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @s.mohotti3479
    @s.mohotti3479 ปีที่แล้ว +6

    ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමටත් ජයශ්‍රි මහබෝධින් වහන්සේගේ පිහිටයි.!!

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +3

    වටිනා පණිවිඩ අදහස් ඔවදන් ඔබතුමා නිරතුරුවම ඉතාමත් පැහැදිලිව ලබාදුන්නාට බොහොම පින් තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏

  • @shanikadilani5984
    @shanikadilani5984 11 วันที่ผ่านมา

    දීර්ගායුශ ලැබේවා දෙව් පියානෙනි

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 ปีที่แล้ว

    ස්තුතියි පින්වත් කුමාර මැතිදුණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @nirmalakumari388
    @nirmalakumari388 ปีที่แล้ว +28

    ඔබ තුමාට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා🙏🙏🙏

    • @rasanjalirasanjaleethennak6383
      @rasanjalirasanjaleethennak6383 ปีที่แล้ว +2

      කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි !🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @nihalfernando8901
    @nihalfernando8901 ปีที่แล้ว

    උතුම් දේශනාවට ස්තුතියි මැතිදුනි. බුදුසරණයි 🙏දෙවිපිහිටයි. 🙏🙏

  • @sumithranisilva4383
    @sumithranisilva4383 ปีที่แล้ว

    Ardarshawath deshanayak. Obathuma athulu samata theruwan saranai devi pihitai

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +9

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා ! 🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 2 หลายเดือนก่อน

    ගුරු පියානෙනි ඔබ තුමාට මෙ බවයේදිමෞතුම්ම නිවනම අත්පත්වෙවා සාදු සාදු සදු නමස්කාර කර මි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @shanthibeligalagedara
      @shanthibeligalagedara 2 หลายเดือนก่อน

      උතුම් වු නිවනම අත්පත්වෙවා සාදු සාදු සාදු ❤❤❤

  • @NILANTHI.1975
    @NILANTHI.1975 ปีที่แล้ว

    තෙරුවන් සරණායි සියලු දෙනාටම අවබොද වේවා

  • @nimaladikari9251
    @nimaladikari9251 2 หลายเดือนก่อน

    විශ්වශක්තියේ බලය ලැබේවා හැමොටම දෙවිසුව පවුලටම විශ්ව මාතාව අපිව රැකදේවා

  • @renukajayasooriya7514
    @renukajayasooriya7514 ปีที่แล้ว +4

    ගුරුපියණෙනි , ඔබතුමා විශ්වය සේ , පුලුල් සද්දහම , මනාව ක්‍රමවත් ව දෙන්වා.සැබෑ ආදයාත්මික ප්‍රවේශයක් කරා , අප ගෙනයනවා...

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +5

    වෙනද වගේම අදත් දැනුමෙන් අපිව පෝෂණය කරන අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා පියාණන් සුදු අම්මා ඇතුළු ලෝ වාසී සියලුම දෙනා සුවපත් වේවා🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 ปีที่แล้ว +41

    ඔබතුමා ගේ සෑම දේශනයක්ම අහන්න ආසයි රසවත් හිතට විශාල සතුටක් සැනසීමක් ලැබෙනවා බුදුසරණයි උතුමාණෙනි. 🙏🙏🙏🙏💓💓🌹🌹

    • @Kumrimannapperuma
      @Kumrimannapperuma ปีที่แล้ว +1

      ගුරු පියාණන් ඔබගේ වැඩ
      සටහන් බලන්න හරි අසයි
      Maga kukula 03 palaking
      Kadila tibuna ඔබතුමා ga
      දුරස්ථ සුව sawwanta
      Sabagi vi maga කකුල
      Dane හොඳටම සුවය
      Labla තියෙනවා ගුරු
      පියාණන් ta tharuwan sarani

  • @sujaniadikari5789
    @sujaniadikari5789 ปีที่แล้ว +4

    ආයුෂ බොහෝ වේවා !!!"කුමාර මැතිදුන් සුදුඅම්මා සහ දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!!!