ඔබේ මූල ස්වභාවයට පත්වන හැටි කෙටියෙන් ඉගෙනගනිමු.. | Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 468

  • @mahindamihidu9179
    @mahindamihidu9179 ปีที่แล้ว +56

    අද පෝය දවස .ලොව පහල වු සියලු බුදු පියානන් වහන්සේ ලාගේ බුද්ධ ශක්තියේ ආශිර්වාද බලයෙන් . අපේ පිංවත් ගුරු දෙවි පියානන් ගේ සියලු නිති ගැටලු කරදර බාදක ඉවත් වෙිවා . සාදු සාදු සාදු .🙏🙏🙏✨️💖🌼🌷🌹🌱🌻

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුම් පුර පෝය දවසේ අපේ ගුරුපියාණන්ට සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටත්

    • @renukawattewewa9659
      @renukawattewewa9659 ปีที่แล้ว

      Sadu sadu sadu

    • @kadnhperera6062
      @kadnhperera6062 ปีที่แล้ว

      මේ උතුම්වූ පොහෝදින මාගේ ඒකායන ප්‍රාර්ථනය ඔබතුමා ගේ අධිකරණ කටයුත්ත හැකි ඉක්මනින් නිමාවට පත්වේවා.ඔබ තුමාට නිදහසේ දින චර්යාව ගතකිරීමට අවස්ථාව සැලසේවා.
      තෙරුවන් සරණයි දෙවි පිහිටයි.........

    • @Nuwan183
      @Nuwan183 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @okithaviduhas2077
    @okithaviduhas2077 ปีที่แล้ว +11

    මනුලොව සිටින බොධි සත්වයානනි ලොවිතුරා බුදුබව ඉක්මන්භවයකදිම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +8

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි මෙ උතුම් පොහොය දිනයේ උතුම් දේශනා වට දායකත්වය ලබා දුන් පුතා ටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ගුරු පියානනි ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @GangaGanga-y4c
      @GangaGanga-y4c ปีที่แล้ว

      🙏

    • @GangaGanga-y4c
      @GangaGanga-y4c ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maho8888
    @maho8888 ปีที่แล้ว +13

    විශ්වයේ පවතින්නාවූ සියලුම විඤ්ඤාණ සිත් ආධ්‍යාත්මිකව සුවපත් වෙත්වා සුවපත් වී නිරෝධ වේවා❤💐🙏 ☸️

  • @waruniprithika6887
    @waruniprithika6887 ปีที่แล้ว +10

    සියලු දෙනාටම සත්‍යාවබෝධය ළගා කරගැනීමට මේ ධර්මදානයක්ම වේවා..සියලු දෙනාගේ චිත්ත සන්තානය සුවපත් වේවා ...
    තෙරුවන් සරණයි

  • @NILANTHI.1975
    @NILANTHI.1975 ปีที่แล้ว +5

    ගුරු පියානනි ඔබටත් සුදු අම්මාට ත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටම ත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏 ❤❤

  • @NihalKumara-cy2hc
    @NihalKumara-cy2hc ปีที่แล้ว +19

    ගුරු තුමනි ඔබ තුමා සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට යහපතක්ම වේවා! තෙරුවන් සරණයි!දෙවි පිහිටයි !

    • @GangaGanga-y4c
      @GangaGanga-y4c ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @joyjoseph3856
    @joyjoseph3856 ปีที่แล้ว +4

    කුමාර මහතා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් දෙව්සුව පවුලට ඇතුල්වන සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +9

    🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි විශ්වයේ සිටින සියළුම දෙනා සුවපත් වේවා සියළුම දෙව්වරු හට මේ පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 ปีที่แล้ว +9

    සිත පිලිබදව වටිනා දහම් කරුනු ගෙන හැර පාමින් අපිට ධර්මාවබෝධය ලබාදුන් පින්වත් ගුරු පියාණන්ට බොහෝ ස්තූති වේවා ..බොහෝ පින් සිදු වේවා ...මේ කුසලය පින්වත් ගුරු පියාණන්ට නිර්වාන අවබෝධය පිනිස වේවා .. තෙරුවන් සරනයි !!! දෙවි පිහිටයි !!!

  • @somakalubowila8923
    @somakalubowila8923 ปีที่แล้ว +5

    ගැබුරු දහම් කරුනු ඉතා සරලව දේසනා කල දෙව්පියානන්ට පින්. තෙරුවන් සරනායි.දෙවිපිහිටයි.

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +2

    අද පුන් පොහෝ දිනයේදී චිත්ත පාරිශුද්ධත්වය ඇති කර ගතයුතු ආකාරය පිලිබදව වැදගත් කරුණු රැසක් අපට පැහැදිලි කරදුන් ගුරු පියාණනි ,ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !ඔබතුමාගේ නීතිමය ගැටලු ඉක්මනින්ම විසදේවා යි අධිෂ්ඨාන කරමි. ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපේ ගුරු පියාණන්, සුදු අම්මා ඇතුළු අපගේ දෙව් සුව පවුලේ සියලු දෙනාටම......!!!!!

  • @vasanthasenarath5867
    @vasanthasenarath5867 ปีที่แล้ว +12

    ❤🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානන්ටත් සුදු අම්මාටත් දෙවි සුවපවුලේ කර්‍ය මන්ඩලයටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් 🙏 ❤

    • @KamaniBotheju
      @KamaniBotheju ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @MallikaYasawathi-k8y
    @MallikaYasawathi-k8y ปีที่แล้ว +4

    පිය තුමනි ඔබතුමාට ත් සුදු අම්මාටත් දෙව් සුව පවුලටත් මේ උතුම් පසලොස්වක පෝය දිනය සියලුම දෙනටමපෝයදවසක් වේව

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 ปีที่แล้ว +13

    කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏❤❤❤❤

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ බුධු රජාණන් වහන්සේටත් ❤ ඔබ තුමාටත් ❤හර්ධ මනසින්ම මගේ නමස්කාරය වේවා ❣️ සාදු සාදු සාදු සාදු

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +10

    උතුම් පුන් පොහෝ දිනක් වේවා කුමර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @kusumlathavidhanagamage5279
    @kusumlathavidhanagamage5279 ปีที่แล้ว +6

    අප⁣ේග් සිත සුවපත්කරගැනිමට සද්දහම කියාදෙන ⁣ගුරැ පියානන්ට තෙරැවන් සරනයි දෙවිිපිහිටයි
    සුදු අමිමාටත් තෙරැවන් සරනයි

  • @nilminiperera6869
    @nilminiperera6869 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දිව්‍යමය තේජසින් බැබලේවා දිව්‍ය ආයු බොහෝ වෙිවා අධිෂ්ඨාන කරමි දෙවිසුව දේශයේ වැසියො සුවපත් වේවා

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +3

    තෙරුවන් සරණියි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 උතුම් උ පියානනි දර්මය දෙෂනාවට මාගෙ නමස්කරය වෙවා 🙏🌷

  • @asokawijayaratne332
    @asokawijayaratne332 ปีที่แล้ว +6

    ගුරැපියාණෙනි සුදුඅමිමා දෙවුසුව පවුලේ සියලුම දෙනාට තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +18

    ගුරු පියානෙනි ඔබටත් පින්වත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි !!!!🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @tlaksam3763
    @tlaksam3763 ปีที่แล้ว +3

    දීගොඩ කුමාර මැතිදුන්ටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 ปีที่แล้ว +3

    ඔබතුමාටත් සුදුඅමිමාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @deepikapathirana5629
    @deepikapathirana5629 ปีที่แล้ว

    නමස්කාර නමස්කාර වේවා. බුදු රජාණන් වහන්සේගේ උතුම් වු දේශනාව , සිත , සිත පිරිසිදු කර ගැනීම, මිදිම පිලිබඳ සරලව කරනා මග පෙන්වීම ට ඔබතුමාට බොහෝ කුසල් අත් වේවා. සමස්ථ ලෝකයම දෙව් සුව දේශයක් ම වේවා. ඔබතුමා සුදු අම්මා ඇතුළු සැමට තේරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏

  • @nandaniseetha2949
    @nandaniseetha2949 ปีที่แล้ว +3

    දෙව්සුව පවුලේ සියලුදෙනාටම තෙරුවන් සරනයි

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว

    ඔබතුමා කරන මේ දිව්‍ය බලය ශක්තියෙන් ඇමරිකා වේ සිටින ඩිලන් deweni මානසික සුවය ලැබේවා ලැබේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. මුළු ලෝක සත්වයාටම සෙතක් ශාන්තියක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @primaamarasingha2967
    @primaamarasingha2967 ปีที่แล้ว +1

    ❤ දීගොඩ කුමාර පියාණනි, අප මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි සුදු අම්මා ඇතූළු දෙව් සුව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා

  • @chitradamayanthi5050
    @chitradamayanthi5050 ปีที่แล้ว +5

    දෙව් සුව පව්ලේ සියලු දෙනාට බුදු සරනයි දෙව් පිහිටයි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    ❤❤❤ නමෝ ඛූද්ධාය ආධ්‍යාත්මික ගුරු පියණන්ට නමස්කාරය වේවා 🙏🙏🙏 අනුග්‍රහය ආශිර්වාද උපකාර කරන සියලුම දෙනාට යහපතක්ම වේවා ගොඩක් ස්තුතිවන්ත වෙනවා තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +1

    ස්තුතියි දෙව්පියාණනි මනා ලෙස පහදාදුන් සේක බොහොම ඔබඨුමාටත් සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා දිර්ගායුස ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගුරුතුමනී.නමෝ බුද්ධාය.දෙව් සුව දේශය ලොවපුරා පැතිරේවා.සියල්ලෝම නිර්මාංශ වේවා.ඔබ තුමාට සියලු බාධක වැලින් නිදහස් වේවා.බොහෝම ස්තුතියි ඔබ දෙපලටම.දීර්ඝායු වේවා.

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +4

    විශ්වයේ සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @manelswarnalatha1208
    @manelswarnalatha1208 ปีที่แล้ว

    නිදුක් නිරෝගි සුව පත් වෙවා සියලූම ලෝකවාසීන් දෙවිසුව පවුලේ සැමදෙනාටම පෝය දිනයේ යහපතක්ම වෙිවා

  • @badboys4671
    @badboys4671 ปีที่แล้ว +1

    සෝණගිරි ලෙනේ සුන්දර අරණ යට ⁣පෙහෙවත් සමාදන්වූ සැම දොනාහට ඔබදෙසු දහම් බිදකින් සිත් පහන් කොට වැද වැද ගියා සැම ඔබගේ නාමයට .ස්තූතියි ගුරු පියාණනි .🙏🙏🙏🙏🙏🙏🙏තවත් දෙවුසුව පිරිසක් එකතු වූ බව සතුටින් කියමි .ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සැමටත් ලෝවැසි සැමටත් නිවන් මග විවර වේවා. තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @sheelamanchanayaka7206
    @sheelamanchanayaka7206 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමා ටත් සුදු අම්මාට්ත් කාර්‍ය්යමන්ඩලයටත් .දීර්ගායුශවේවා .ඔබතුමා ගේ .නනීතිමය ගැටලු සියල්ල විසදේවා .

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 ปีที่แล้ว

    බොහොම ස්තූති බොහොම පිං දෙව්පියානෙනි , සියලු සත්වයන්ට ප්‍රඥාව පහල වේවා උතුම් වූ නිර්වානය අවබෝධ වේවා
    🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne ปีที่แล้ว

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ට සුදුඅම්මා ට කාර්යමණ්ඩලය ට දායකත්වය දැරු සියලුම දෙනාටම හා දෙව්සුවපවුලේ සියලුම දෙනාටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏ලැබේවා🙏🙏🙏🙏

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e ปีที่แล้ว

    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ගුරු පියාණෙනි මැණියනි ඔබට පෙළට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @piyaseelipinthu
    @piyaseelipinthu ปีที่แล้ว

    පෝදා ධර්ම දේශනාවට මාගේ නමස්කාරය වෙිවා.ඔබ තුමා ගේ විශ්ව ඥානය තව තවත් වැඩි දියුනු වෙිවා.සියලු දෙනාටම ධර්ම ය අවබෝධ වෙිවා.මෙි පින් බලයෙන් ඔබ තුමා ගේ සියලු කරදර බාධක නීතිමය ප්‍රශ්න සියල්ල ඉතා ඉක්මනින් විසඳෙනවා සත්තයි.පින්සිදු වෙිවාස්තුතියි.ඔබ තුමාටත් සුදු අම්මාට ත් දෙවි සුවපවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @anuradhaa8323
    @anuradhaa8323 ปีที่แล้ว

    කුමාර මැතිදුන් සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌷🌷🌷

  • @schoolfashion2749
    @schoolfashion2749 ปีที่แล้ว

    තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!
    ලෝකා සමස්තා සුකිනෝ බවන්තු.....
    🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️

  • @himanshi600
    @himanshi600 ปีที่แล้ว +1

    කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐💐💐💐

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @pathumprabath8450
    @pathumprabath8450 ปีที่แล้ว +1

    අපිට සද්ධර්මය ලබාදෙන දෙව්පියානන්ට මාගේ නමස්කාර වේවා🙏 පියානන්, සුදු අම්මා ඇතුලු දෙව්සුව පිරිසටත් දීර්ඝායුෂ පින් ලැබේවා , විශ්ණු දෙවියෝ භද්‍ර කාලී මෑනියෝ ඇතුලු දෙව් පිරිසටත් පින් අනුමෝදන් වේවා🙏

  • @indranih.g.4743
    @indranih.g.4743 ปีที่แล้ว

    ඔබ තුමාගේ කියන දෙය අව්බෝදයෙන් තෙරුම් ගත්තාම සිතුව්ලි සිතේ නතර නොවනබව වැටහෙනවා හරිම සැහැල්ලුයි

  • @nishanishad4757
    @nishanishad4757 5 หลายเดือนก่อน

    දෙවිසුව පවුලේ සැමට තෙරුවන් සරණයි!!! දේවිපිහිටයි භ!!!🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 ปีที่แล้ว

    කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @wasanthaariyasena1646
    @wasanthaariyasena1646 ปีที่แล้ว

    සත් දහම ලෝවාසී සැමට ඉතා සරලව අවබෝධ කරදීම ට අපමණ වෙහෙසක් දරනා අපගේ ගුරුපියාණන්හට සියලු යහපතම වේවා.!!!!!❤❤❤

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว

    🎉🎉🎉 පින්වත් ඔබතුමාට සුදු අම්මට දේව සේවා කාර්යය මණ්ඩලය සියලු දෙනාට දිව් සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sriyadorst1640
    @sriyadorst1640 ปีที่แล้ว +3

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුමදෙනාටමත් ලෝක වාසි සියලුමදෙනාටමත්
    🙏💕🙏🙏

  • @IroshaniMuthumala-c2r
    @IroshaniMuthumala-c2r 2 หลายเดือนก่อน

    සුදු අප්පcchi සුදු අම්මා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි

  • @InvestmentTech
    @InvestmentTech ปีที่แล้ว

    ගුරුපියණනි,​ඔබ තුමාගේ සියලු බාදක දුරුවේවා !!ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පියතුමණි අලුත් අදහස් වලින් මුලු ලොව පුරා පිවිතුරු සිතුවිලි ගෙන හැර දක්වමින් සියලු ලෝක වාසීන් දහමින් දැනුවත් කිරීමට කටයුතු කරන ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @AyeshiVrs
    @AyeshiVrs 11 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! පියාණන් , සුදු අම්මා, දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමටත් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ! භෞතික , ආධ්‍යාත්මික සියලු දියුණුව සැලසේවා ! .🙏💛💜️💙💚🧡❤️💕✨️💓💖💛💜️💙💚💖💓✨️💕❤️❣️🧡💝🙏

  • @lokunarangodgesomalatha6216
    @lokunarangodgesomalatha6216 ปีที่แล้ว +2

    ඉතා වට්නා බාවනා වක්
    සැමටත් තේරුම් ගැනිම ට හැකි වන පරිදි සරල බසින් පැහැදිලි කරව්ම
    ඉතාමත් අගය කරමි ඔබ තුමා ම්හිපිට දෙව්‍ කෙනෙකි.

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 ปีที่แล้ว

    පින්වත් ගුරු පියාණනි ඔබතුමාටත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .ඔබතුමා ගේ සියලු කරදර බාධක දුරුවේවා .

  • @kumarajeewa9263
    @kumarajeewa9263 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 7 หลายเดือนก่อน

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 ปีที่แล้ว

    අද සිතුවිලි වලින් ඉවත් වෙන හැටි දේශනාව පැහැදිලි කරලා දුන්නට බොහොම පිං. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මාටත්, සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🩷🌹🌹🌹🌹.

  • @diliniwijesooriya5042
    @diliniwijesooriya5042 ปีที่แล้ว

    මගෙ හිතේ මතුවෙන ගැටලු අහන්න හිතන් ඉද්දි ඉදිරි වැඩසටහනේ ඒ ගැන යනව...පුදුම වාසනාවක් ඒකනම්... ඔබතුමාට සුදු අම්මාට දීර්ගායු වේවා....🙏🙏🙏❤

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK ปีที่แล้ว

    මම ඔබ තුමාගේ වැඩසටහන් ගොඩක් කාලයක් තිස්සෙම අහනවා.බොහොම පින් ඔබ තුමාටත් සුදූ අම්මටත් ඒ වගේම දෙව් සුව පවුලේ හැමදෙනාටමත් .. ඉතාමත් ඉක්මනට ඔබ තුමාගේ දෙයත් නිදහස් වේවා.... සතුටින් සැනසීමෙන් ඉන්නට ශක්තිය ලැබේවා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏❤❤❤

  • @jalsjalsylant875
    @jalsjalsylant875 ปีที่แล้ว

    මගේ ආවිසත් අරන් ඔබතුමා ජිවත් වේවා සියළුම දෙවිවරුන්ට ඔබතුමා බාරයි සුදු අම්මාත් මගේ සිත ගොඩක් සුව පත් උනා හැ මදාම දර්ම දේ සනා අහනවා මම මගේ පුතා ඉන්නේ අක්කා ගාව ලංකාවේ පුතාට ඔබතුමා ආශිර්වාද කරන්නකෝ එයා ගොඩක් හිතුවක්කාරයි පුතාගේ නම තාරක සදරුවන් ඔබතුමාගේ නීතිමය ගැ ටලුව ඉක්මනින්ම නිදහස් වේවා ඔබතුමා මතු බුදු වේවා 🙏🙏🌹🌹🌹🙏🙏මන් දේවිකා කුවේට් ඔබතුමාගේ කරුණා ගුණයෙන් මගේ අතේ අමාරුව හොදයි ඔබතුමා දෙව් ලොවෙන් ඇ විත් තියෙන්නේ අපේ දුක පේ න නිසා 🙏🙏🙏🙏💕💕💕🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @AnomaKumari-z6f
    @AnomaKumari-z6f 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 6 หลายเดือนก่อน

    දෙපා නමදිමි ගුරු පියානනි දිිර්ගායු වෙිිවා සියලු සිත් පහන්වෙිවා

  • @විමලාවති
    @විමලාවති ปีที่แล้ว

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐
    ඔබතුමාටත් ,දේව මණ්ඩලයටත් ගොඩාක් පින් අනුමෝදන් වේවා
    අපිට නිවැරදි මඟ පෙන්වා දෙනවාට.
    ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයටත් සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏
    ලක්වැසි ලෝ වැසි සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏❤🙏
    සියළු ලෝක සියළු සත්වයෝ රාග ගිනි නිවී ද්වේශ ගිනි නිවි මෝහ ගිනි නිවි නිබ්බාන පරමසුකයෙන් සුකිතතර වෙත්වා 🙏❤🙏

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 ปีที่แล้ว

    ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !දෙව් පියාණෙනි 🙏❤️ දෙව් සුව පවුලේ සැමට දීර්ඝයුවේවා !ව්ශ්වයේ ආශිර්වාදය ලැබේවා !!🙏❤️🙏

  • @MallikaYasawathi-k8y
    @MallikaYasawathi-k8y ปีที่แล้ว +1

    සදු සදු සදු සදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💝🌹🌹🌻🌻

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 ปีที่แล้ว

    දිගොඩ.කුමාර .පියානණි .ගොඩක් පිං .තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා සුදු අම්මා ඇතුළු දෙවුසුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @lalithshantha6569
    @lalithshantha6569 ปีที่แล้ว

    ස්තුතියි ගුරුපියාණනි මේ උතුම් පුන් පොහෝදින ඉතාමත් වටිනා හරවත් දේශනයකින් අපව සුවපත් කලාට බොහොමත්ම පින් දීර්ඝ යු වේවා

  • @renukaperera2460
    @renukaperera2460 ปีที่แล้ว

    සාදු සාදු සාදු. නමස්කාර වේවා ගුරු පියාණෙනි . තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 ปีที่แล้ว

    දේව ආශිර්වාදය ලැබේවා කුමාරමාහතාටත් ලෝක වාසි සැමටම 🙏🙏🙏

  • @SunilShantha-yx7sw
    @SunilShantha-yx7sw ปีที่แล้ว

    ගුරු පියාණන් ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලොව පහල වූ ගෞරවනීය ශෙෂ්ඨ දැනුම් සම්භාරයක් ඇති ගුරු පියාණන් ට.නමස්කාරය වෙවා

  • @Thusitharohan
    @Thusitharohan ปีที่แล้ว

    ගුරු පියාණන් ,සුදු අම්මා ඇතුලු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ගායුෂ නිදුක් නිරෝගි වේවා .

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 8 หลายเดือนก่อน

    ඔබතුමාටත් මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️

  • @devikadamayanthi2033
    @devikadamayanthi2033 4 หลายเดือนก่อน

    Theruvan saranai devi pihitai Guru piyanani obata deergausha vevaa
    මම මේ වැඩසටහන් නැවත නැවත නරබනවා අද්‍යාත්මික දියුනුව වැඩි දියුනු කර ගැනීම පිනිස දැන් මම සිතින් ගොඩක් දියුනුයි. කියල මම දන්නව මගේ සිත දැන් හරිම සතුටින් මේ හැම දේම ඉගෙන ගත්තෙ. ආදරනීය ගුරු පියානන් නිසයි ඉතින් මම ඒ වෙනුවෙන් මගේ ආදරනීය ගුරු පියානන්ටත් අනන්තවාරයක් ස්තුති කරනව ඔබතුමාව මට මුනගැහෙන්නට මට පිහිට උනාට ආදරනීය විශ්වමය පියානන්ටත් විශ්වමය මෑනියන්ටත් අනන්තවාරයක් ස්තුති වන්ත වෙනවා 🙏🙏🙏🙏🙏🌺🌺🌷🌷🌸🌹🌹❤❤❤❤
    මට තවම එකම සිත් සුවය වැඩසටහන කටවත් එකතු වෙන්න බැරි උනා ඒ දවසත් මට ලගදි දිනයක උදාවෙවි

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 ปีที่แล้ว

    ලෝවැසි සියලුම දෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි. ❤❤❤

  • @JayaGamage633
    @JayaGamage633 ปีที่แล้ว

    අපේ ගුරු පියාණන් නම් දවසකට හිනා වෙන වාර ගණන කියන්න බැහැ
    නිතරම සිනාවෙන් පිරි සුන්දරම මුහුණ තමයි දෙවි පියාණන් ලස්සන හිනාව අපිත් හිනාවෙනවා පියාණන් නිසා ලස්සන වටිනා සත් ධර්ම දේශනා වෙන්. අප දවසින් දවස. ප්‍රඥාව බුද්ධිය කරා ගෙන යන උතුම් දෙවි පියාණන්ට බෝහෝම ස්තුතියි බොහෝම පින් සිත සන්සුන් කරගන්න. දැන් ටිකක් පුලුවන් සිතුවිලි වලින් තොරව
    ඒ සියළු දේම සාර්ථකව කරගෙන යෑමට. දෙවි පියාණන් දෙන ඔවදන්. තමයි. මනස නිරවුල් කරගන්න උපකාර වුනේ වෙන්නේ මිහිපිට ජීවමාන දෙවිදුන් ඔබමයි පියානණේ ගෞරවණිය ප්‍රණාමය නමස්කාරය වේවා
    අපි ආධ්‍යාත්මික ගමනක් යන්නේ. ගුරු දේවෝතමයන් පෙන්වා දෙන සත් ධර්ම මාර්‍ගය නිසා. ඒ පින පියාණන්ට මතු බුදුබවම ලබන්නට හේතු වාසනා වේවා
    පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    මධ්‍ය පවුලේ සැමදෙනාටම දිනෙන් දින ශක්තිය ධෛර්ය වීර්ය වාසනාව ලැබේවා ඉදිරියට යන්න
    ලක්වාසි ලෝකවාසි සැමට පින්බර පෝය දිනයක් වේවා
    පින්වත් බෝසත් පියාණෙනි මෑණියනි. වාසනාවන්ත පුන් පොහොය දිනක් වේවා. වටිනා සත් ධර්ම දේශනාව
    පියාණනි. නිරෝගී සම්පත්තිය ලැබේවා
    උතුම් ශ්‍රි මහා විෂ්ණු දේවරාජොත්තමයන් වහන්සේට
    උතුම් ශ්‍රි මහා භද්‍රකාලි දේවතාවන් වහන්සේට බෝහෝ පින් අනුමෝදන් වේවා. විශ්ව මාතාවට ස්තුති වේවා නමස්කාර වේවා
    පින්වත් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎊🎊🎊🎊☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @manelwukwattaayalathge811
    @manelwukwattaayalathge811 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු tumani sri විෂ්ණු දෙවියන් වහන්සේ ge අසිරි wadayen ඔබගේ සියලුම ගැටලු visadewa ලෝකාsamasth sukino bhawantu දීර්ඝ au වේවා 🙏🙏🙏

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 ปีที่แล้ว

    උතුම් පොහෝදා දේශනය වෙනුවෙන් ඔබතුමාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා .

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 ปีที่แล้ว

    දෙවි සුව පවුලේ සියලු දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🌸

  • @aruwani7813
    @aruwani7813 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ගුරුතුමනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා සූදූ අම්මා කාර්ය මණ්ඩලය සියලුම දෙනාට 🙏💛

  • @mayurigamage3741
    @mayurigamage3741 ปีที่แล้ว

    බොහොම පින් ඔබ තුමාට මෙ උතුම් පොයා දවසෙ වැඩම කරලා අපෙ විමුක්තිය සොයාගැනීමට පිහිට උවාට

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว

    ස්තූතියි ගුරු පියාණනි. හොඳ සිතුවිලි වල හා නරක සිතුවිලි Input හා output එක පිළිබඳව මනා අවබෝධයක් ලබාදුන්නා. කුඩා දරුවෙකු හා වැඩිහිටියෙකුගේ වෙනස උදාහරණ සහිතව පැහැදිලි කළා. සිතුවිලි වලින් සිත ශූන්‍ය කරගෙන විශ්ව මනසට ප්‍රවිශ්ඨ වන ආකාරය බොහොම හොඳට පෙන්වාදුන්නා. සියලු දෙනාටම තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට ත් දෙව් සුව දේශයේ හැමෝටමත්

  • @anneshiromi6904
    @anneshiromi6904 ปีที่แล้ว

    නිර්වාණාවබෝධය ,, මේ අසන සැමට ලැබේවා ,,,, !! ❤
    ෆාද ,,, ඔබතුමාට දෙවි පිහිටයි! 🙏
    පැණයක් අසමි. ධර්ම කරුණු මෙනෙහි කිරීම සේම ,, පසුදා කටයුතු සංවිධානය කිරීම වැනි සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා කටයුතු වලදී කරන්නාවූ දේත් මේ සිතිවිලි ගොඩට වැටේද පියතුමනි. පහදා දුන මැනව.
    කුවේට් සිට, පංචාලි.

  • @HrPanda-gq7me
    @HrPanda-gq7me 7 หลายเดือนก่อน

    ගුරු පියාණනි කිසිම බලවනෙකුට මැදිහත්😢 වී මෙතෙක් තුරන් කිරීමට නොහැකි වූපිළිකා රෝගය මෙලොව්න් කුරන් කරන්න ඔබ තුමාට බුදු බව ලැබෙයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @seetha25
    @seetha25 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +1

    අපේ දෙවි පියාණන්ට සහ දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මම කුවේට් සිට

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 ปีที่แล้ว +1

    ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාට ප්‍ර්‍රාර්තනීය බෝදියකීන් නීර්වාන සම්පත්තිය ලැබේවා ඔබතුමා සියලු නීතිමය ගැටලු වලින් නිදහස් වේවා 🙏🙏🙏

  • @kalyanimunasingha3848
    @kalyanimunasingha3848 ปีที่แล้ว

    අපේ සිත ගත දෙකම සුවපත් කිරීමට, අපි ගැන උපන් කරුනාවෙන්ම දිවා රෑ වෙහෙසෙන ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්‍ය මන්ඩලයට බුදු සරනයි ! දෙව් පිහිටයි !...🙏🙏🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුම් ගුරු දෙවිදුන්ට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️💖💖💖💖❤️❤️❤️❤️

  • @areeshakwt4542
    @areeshakwt4542 ปีที่แล้ว

    සුදු අප්පcchi ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමටම දීර්ගායුස ලැබේවා

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +1

    ඔබතුමාට සහ සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌻🙏🙏🙏🙏🙏

  • @anyone3101
    @anyone3101 ปีที่แล้ว

    මෙම දේශනය සඳහා අනුග්‍රහය ලබා දෙන පවුලේ අයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා gurupiyananta sudu ammatat karyamandalayatat dewusuwa deshaye wasiyantat niduk nirogi suwaya labewa vishwayata stutiyi 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 ปีที่แล้ว

    ස්තුති ඔබතුමාට.අපහැදිලිව.තිබුන.එක.තැනක්.හරිගස්ස.ගන්න.ඔබතුමාගෙ.මේ.විඩියෝව.උපකාරි.උනා.විස්වමාතාවට.ස්තුති ...වේවා .ප්‍රසන්සා.වේවා මහිමය.වේවා

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ දෙවි පියාණෙනි 🙏🙏🙏🙏 ❤️❤️❤️