මැටි බදුනේත් පිංතාලියේත් දිව්‍යමය ශක්තිය ගැබ් වුණ හැටි.. | Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2023
  • මැටි බදුනේත් පිංතාලියේත් දිව්‍යමය ශක්තිය ගැබ් වුණ හැටි.. | Deegoda Kumara Spiritual Speech
    ------------------------------------------------------------------------------------------------------
    සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න..
    forms.gle/J4yvwugJyASoibd27
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 575

  • @pubududhananjaya536
    @pubududhananjaya536 ปีที่แล้ว +26

    මෛත්‍රිය ප්‍රගුණ කිරීම තුලින් මානසික කම්පන සංකියාත මට්ටම ඉහළ නැංවීම හැකියාව ලැබේවා ! 🙏🙏🙏

  • @liyoniperera5338
    @liyoniperera5338 ปีที่แล้ว +2

    අසරණ මිනිසුන්ගේ පිනටම පහල වූ උතුම් මිනිසෙක්.......කුමාර මහතාණෙනි......
    ඔබතුමා ට මාගෙ නමස්කාරය වේවා

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +33

    සියළුම දේශනා වලින් ජිවිතයට අලුත් දෙයක්‌ ඉගෙනගන්න ලැබෙනවා බොහොම වටිනවා. ඔබතුමාටත් සුදුඅම්මටත් ඇතුළු සියළුම දෙනාට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +14

    ඔබතුමා සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 ปีที่แล้ว +3

    ඔබතුමා සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් රෝගීව සිටින ජනතාවටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .සියලු දෙනාටම යහපතක්ම වේවා .

  • @nuwannishantha1861
    @nuwannishantha1861 ปีที่แล้ว +18

    හැමදාම වටිනා දේවල් කියල දෙන. නිවරදි පාර පෙන්නන ඔබතුමාට ගොඩක් පින්. තෙරුවන් සරණයි දෙව් පිහිටයි🌹

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว +6

    මගෙ දියනියගේ මනස නිරවුල්වි පවුලෙසමගිය ඇතිවේ‍වා දෙව්‍සුව පවුලෙ සැමට සතුට ඇතිවේ‍වා

  • @anuradhaa8323
    @anuradhaa8323 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාට 🙏🙏🙏🌸🌸🌸❤️

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +28

    තෙරුවන් සරණින් දෙව් රැකවර නින් ඔබ තුමාගේ දිව්‍ය මය හස්තය මේ ලොව සිටින සියලු දෙනාගේ හද පතුලටම දිගු වේවා 🙏🙏🙏

  • @sachithdesilva7966
    @sachithdesilva7966 ปีที่แล้ว +13

    අපව සුවපත් කරදෙන්න ගුරුදේවයන්වහන්ස !
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @shya1111ff
    @shya1111ff ปีที่แล้ว +6

    අපි නොදන්නා කරුණු බොහොමයක් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීපු ඔබතුමා ට නිදූක් නිරෝගී සුවය ලැබේ වා 🙏🙏🙏

  • @subodha6751
    @subodha6751 ปีที่แล้ว +14

    දෙවි පියාණනි ,ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว +23

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ඇතුළු දෙව් සුව දේශයේ සියලු දෙනා ටම .නිවන් මග අවබෝධ වේවා!!!!🙏🏼🙏🏼🙏🏼

    • @ramyajayasinghe9151
      @ramyajayasinghe9151 ปีที่แล้ว

      Kumara sirta suduammata dewsuwadesaye semata theruwan sarani dewipihiti !!! Siyalu sathwayo suwapath wewa !!!

    • @chandanihemamala9256
      @chandanihemamala9256 ปีที่แล้ว

      පියානෙනි ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා බුදුසරණයි 🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Theruwan saranay dewe pihitay dergau wewa semata

    • @neharafernando9401
      @neharafernando9401 ปีที่แล้ว

      🌼💐👍🌹❤️🙏🙏🙏❤️🌹👍💐🌼

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් අපේ ගුරුපියාණන් සුදු අම්මා දෙවිසුව පවුලේ සියලු දෙනාටත්

  • @nuwanmilinda3625
    @nuwanmilinda3625 ปีที่แล้ว +3

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +8

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! අනුග්‍රහය ලබා දුන් සැමටත් නිර්වාණය සාක්ෂාත් වේවා!

  • @dammikasdammikas8414
    @dammikasdammikas8414 ปีที่แล้ว +18

    ඔබතුමා ඇතුලු දෙව්සුව දේසයෙ හැමෝටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @chandanihemamala9256
      @chandanihemamala9256 ปีที่แล้ว

      පින්වත් ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai .🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹

  • @indrakumari1093
    @indrakumari1093 ปีที่แล้ว +5

    පෝෂණ වේදී ඩිප්ලෝමාදාරීන් අබිබවා යමින් උසස් කම්පන සංක්‍යාත ආහාර පානාදියේ අගය පෙන්වා දුන් ඔබවහන්සේට පින්සිදු වේවා!🙏🙏🙏

  • @lathabaddage1585
    @lathabaddage1585 ปีที่แล้ว +2

    දෙව් පියාණනි ඔබතුමාගේ වටිනා දේසනා වලින් අපව දැනුවත් කිරීමට තව තවත් ශක්තිය දයිර් ය ලැබේවා!!! ඔබතුමාගේ දිව්‍යයමය හාස්කම් බෙලෙන් අපේ තරිදු සොනල්ගේ මානසික කම්පනයට විසදුම ලැබේවා!!! සියලු දෙනාගේම රෝගාබාද සුවවේවා!!!

  • @user-li4lm2te3x
    @user-li4lm2te3x ปีที่แล้ว +10

    🙏🙏🙏 ස්තුතියි දෙව් පියාණනි!!!දිව්‍යත්වයේ රහස් මෙලෙස මනු ලොව තුල පතුරුවන්නට අනුග්‍රහය ලබාදෙන පිංවතුන්ට ක් පතමි නිවන් සුව ♥️♥️♥️🌹🌹🌹💮💮💮🌷🌷🌷

  • @adecare1623
    @adecare1623 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනි ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐
    ඉතාමත් වටිනා දේශනාවක් ඔබතුමාටත් දෙව්සුව පවුලේ සැමටත් ලක් වැසි ලෝ වැසි සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!
    සියලු ලෝක සියළු සත්වයෝ රාග ගිණි නිවි ද්වේශ ගිණි නිවී මෝහ ගිණි නිවී නිබ්බාන පරමසුකයෙන් සුකිතතර වෙත්වා !!!

  • @chandrakanthikodikara1989
    @chandrakanthikodikara1989 ปีที่แล้ว +2

    මුදල් ගෙවා අහන්න ඕන දේශනයක් ඔබතුමාට සභ දෙවිසුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +2

    අපේ දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු ලෝ වාසී සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @daneshkkj5692
    @daneshkkj5692 ปีที่แล้ว +1

    බුදුසරනයි දෙව් සුව පවුලේ සියලු දෙනාට මේ සත් ධර්මය අවබෝධ වේවා

  • @mahindamihidu9179
    @mahindamihidu9179 ปีที่แล้ว +1

    දිගොඩ කුමාර උතුමානන් ට සහ සුදු අමිමා ට සහ දෙවිසුව කාර්ය මන්ඩලයට සහ දෙවිසුව දේශයේ සියලු ජනතාවට තෙරැවන් සරණායි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🌳🌱✨️🌻🎄🌳🌷

  • @udariisuri1207
    @udariisuri1207 15 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏බුදුසරණයි

  • @thusharigangaboda4486
    @thusharigangaboda4486 ปีที่แล้ว +5

    Obathumata Budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 ปีที่แล้ว

      දැනුවත් කලාට බොහොම ස්තුතියි . බොහොම පිං.

  • @a.p.spriya4865
    @a.p.spriya4865 ปีที่แล้ว +1

    ඔබ තුමාට ඇතුළු සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සැමටත් ලක්වැසි ලෝවැසි සැමටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි දෙව් පිහිටයි සියලු පැතුම් ඉටු වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 ปีที่แล้ว +1

    කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා! තෙරුවන් සරණයි!දෙවිපිහිටයි!🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @mallika3241
    @mallika3241 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් දෙව් සුව දේසෙයෙ හැමොටමත්👃👃👃👃

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 ปีที่แล้ว +2

    දහම ට ඔබ්බෙන් ගිය හරිම වටිනා දේශනයක් .මේක නම් ලොකු කුඩා ඕනෑම කෙනෙකුට සහ දහම උරා ගන්නා උරා නොගන්නා ඕනෑ ම කෙනෙකුට ඉතාම අනර්ඝ දේශනයක් .ඔබ තුමා විශිෂ්ට ගුරුවරයෙක් .සරණයි දෙවි පිහිටයි

  • @dammikaliyanage5549
    @dammikaliyanage5549 ปีที่แล้ว +1

    ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 ปีที่แล้ว +1

    ඔබ තුමා හා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලු දෙනා ටත් ලෝකවාසී සියලු දෙනා ටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .

  • @indraniliyana3376
    @indraniliyana3376 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @thusharimuthu6254
    @thusharimuthu6254 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸 තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි ..... මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට.... සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටත් ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ....

  • @dishansampathrathuwaduge2352
    @dishansampathrathuwaduge2352 ปีที่แล้ว +1

    කුමාර මහතාටත් සුදු අම්මාත් දෙවෙසුව පවුලේ සියලුම දේනාටත් තේරුවන් සරනයි දෙවි පිහිටයි
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා.....නිරෝගි වේත්වා..... සුවපත් වේත්වා......

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු දෙව්සුව දේශයේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @malkasudu4711
    @malkasudu4711 ปีที่แล้ว +2

    අදත් හොඳ පාඩමක් ඉගෙන ගත්තා ස්තුතියි ඔබටතුමා සහ දේවි සුව සේවාවට ස්තුතියි නැවත හමුවෙමු තවත් අනර්ඝ දේශනාවකින්....

  • @premaseeliekanayake9432
    @premaseeliekanayake9432 9 หลายเดือนก่อน

    අපගේ දෙව් ඔබ වහන්සේටනීතිමය වශයෙන් පූර්ණ nidhasa ලැබේවානීතියෙන් කරදරයක් නොවේවා දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මා හා ඔබ ඇතුලු දෙව් දෙව්සුව පවුලේ සැම.......neeදුක් නිරෝග වේවා

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 ปีที่แล้ว +1

    ගුරූතුමානෙනි ,සත්දහම අපට අසන්නට සලස්වන ඔබතුමා එතුලු දෙව් සුව පව්ලෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏

  • @54jayarathnahm
    @54jayarathnahm ปีที่แล้ว +1

    අද වැඩසටහනේ දී විශේෂ යෙන් ආහාර පාන තෝරා ගැනීමේ දී නිරෝගී ව සිටීමට හා ලෙඩ නොවී සිටීමට කලයුතු දේ පිළිබද මනා පැහැදිලි කිරීම වෙනුවෙන් ඔබතුමාට උත්තමාචාරය පුදකරන්නෙමු. තෙරුවන් සරණයි, දෙව් පිහිටයි.

  • @prashadipathirathna3584
    @prashadipathirathna3584 ปีที่แล้ว +2

    ඉතාම වටිනා කාලෝචිත දේශනාවක්....ස්තුති ඔබ තුමාට.තෙරුවන් සරනයි .

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 ปีที่แล้ว +1

    ඒ අත්තම්මා ඔබතුමාට දීලා තියෙන සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා මමත් ප්‍රාර්ථනය කරනවා මැතිඳුනි .විශේෂයෙන් ම ඔබතුමාගේ නීතිමය ගැටලු වලින් ඔබතුමා නිදහස් වේවා කියා අපිත් උදේ හවස ප්‍රාර්ථනා කරනවා

  • @romilarodrigo9910
    @romilarodrigo9910 ปีที่แล้ว +1

    හරිම වටින දේශනයක් ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏

  • @buddhinidisanayaka7067
    @buddhinidisanayaka7067 ปีที่แล้ว +13

    මා මේ ආත්මයේදී යම්කිසි පිනක් කර තිබේ නම් ඒ පිනේ ආනුභාවයෙන් කුමාර අප්පච්චිට ඇති සියලුම නීතිමය ගැටලු වලින් නිදහස් වී තව තවත් මගේ අයියා ඇතුළු අසරණ රෝගීන් සුවපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @samanthikumari3281
    @samanthikumari3281 ปีที่แล้ว +1

    වටිනා දේශනයක් .ඔබතුමා ඇතුඵ දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @lalithkumara7237
    @lalithkumara7237 ปีที่แล้ว +3

    ආපේ ගුරුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා ..සියලුම බලාපොරොත්තු ඉටුවේවා උතුම් සද් දහම තවතවත් දේශනා කීමට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට නිරන්තරයෙන් දෙවිසුව පවුල දැනුවත් කිරීම සම්බන්ධයෙන්.
    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙවිසුව පවුලේ සැමටත්. 🙏❤🙏🌹🙏🙏🙏 නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ගායු වේවා 🙏🙏🙏

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 ปีที่แล้ว +1

    කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුවපවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! 🙏❤🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සර් සහ සුදු අම්මා ඇතලු දෙවිසුපවුලේ සැමෝම නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු වූසියලුම දෙනාට ඔබතුමාගේ ආශිර්වාදයෙන්සියලු ලෙඩ සුවපත් වේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ගොඩක් වැදගත් ජිව්තේට සියලු දෙනාට අවබෝධ වේවා සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏❤️❤️❤️

  • @nilukshianuradha7714
    @nilukshianuradha7714 ปีที่แล้ว +1

    ගුරුපියාණනි නමස්කාර කරන්නෙමු ඔබතුමාගේ පාද 🙏🙏 අද දින ඔබතුමා අපට Danawantri Bagawan මෙන් අපට ලබා දුන්න දැනුම ඉතාමත් බලවත් 🙏🙏❤obathumage ආධ්‍යාත්මික ආශිර්වාදය තුළින් සියලු සත්වයෝ සුවපත් වෙවා🙏🙏🙏තෙරුවන් සරණයි 🙏 Hare krishna 🙏🙏🙏🙏🙏

  • @lakshmijayasinghe5634
    @lakshmijayasinghe5634 ปีที่แล้ว +1

    ගුරු පියතුමනි 🙏ගොඩක් පින් 🙏🙏ජිවිතේ යහපත් කරගන්න අපට.ඔබ තුම දරන උත්සාහයට හිස නමා ආචාර කරමී..❤️❤️❤️🙏🙏🙏

  • @dprabashan
    @dprabashan ปีที่แล้ว +5

    අනුග්‍රහය ලබාදුන් ආත්තම්මා ඇතුළු දෙව්සුව දේශයේ සැමටම තෙරුවන් සරණයි දෙවි රැකවරණයි
    ජයශ්‍රී ස්තුතියි

  • @samudrikahandage9251
    @samudrikahandage9251 ปีที่แล้ว +6

    අපේ ගුරු පියාණන්ට, සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏

  • @sriyanichandrika673
    @sriyanichandrika673 ปีที่แล้ว +1

    ඔබතුමා, සුදු අම්මා,ඇතුළු ලෝකවාසී සියලු දෙනාටමත්,නිදුක් නිරෝගී භාවයඇති වේවා .ඔබතුමා කියන මේ හැමදේම සියලු දෙනා අවබෝධයෙන් .අසත්වා. සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @swarnasurendra1133
    @swarnasurendra1133 ปีที่แล้ว +1

    🌹ගු රු පියාණන්ගේ අසිර්වාදය ලොවපුරා පැතිරේවා🌹🙏🏽🌹 ඔබතුමාගේ අද්යාත්මික ශක්තියෙන් සියලු සත්වයෝ සුවපත්වෙවා 🌹🙏🏽🌹ගුරු පියාණන්ටත් සුදු අම්මා ටත් දෙව් සුව පව්ලටත් තෙරුවන් සරණඊ දෙවි පිහිටයි 🌹🙏🏽🌹

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 ปีที่แล้ว +1

    නියමයි ඔබ තුමාගේ කතාව..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @uma2668
    @uma2668 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว

    නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව! ගුරු දේවෝත්තමයාණන් ට සුදු අම්මා ට කාර්ය මණ්ඩලයේ සැමටම මාධ්‍ය අංශයේ සැම දෙනාට තෙරුවන් සරණයි! දෙවි සුව දේශයේ සියලුම දෙන ට තෙරුවන් සරණයි!

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌹🌷සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🙏 ගොඩක් දේ ඉගෙන ගත්තා 🌺🌻

  • @suvineethailukwaththalage2336
    @suvineethailukwaththalage2336 ปีที่แล้ว +1

    අපි නොදන්නා කරුණු බොහොමයක් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීපු ඔබතුමා ට නිදූක් නිරෝගී සුවය ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏🙏 ර

  • @gangagamage673
    @gangagamage673 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම සියලු සැප සම්පත් ලැබේවා නිදුක් නිරෝගී නිරෝගිමත් ජිවිත ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว

    සුවපත් කිරීම සහ දැකීමෙන් නිරවුල්ව පහදීමෙන් ඉමහත් සතුටට පත්වූවා දෙව්සුව වැඩසටහනට මුදල් ගෙවා තිබුනත් සහබාගී විමට ඇරයුම් නොලැබිණි පිං පිං සාදු සාදු නිරොගි සුව ලැබේවා දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා 🔔🔔🔔🌹🌹

  • @kandy-cn2tk
    @kandy-cn2tk ปีที่แล้ว +1

    ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 5 หลายเดือนก่อน

    ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි.

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 ปีที่แล้ว +1

    ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙ රුවන් සරණයි දෙවි පිහිටයි.

  • @user-de8zj3zj9q
    @user-de8zj3zj9q ปีที่แล้ว

    වටිනා උපදෙස් ඔබතුමාටත් දෙවිස්‍රව පව්‍රලටත් ස්‍රද්‍රඅමිමා මැතිණියටත් බ්‍රද්‍රසරණයි දෙවිපිහිටයි

  • @buddhinidisanayaka7067
    @buddhinidisanayaka7067 ปีที่แล้ว +6

    කුමාර අප්පච්චිටත් සුදු අම්මටත් බුදු සරණයි විෂ්ණු දෙවියන් ඇතුළු තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි...තව තවත් මගේ අයියා ඇතුළු සියලුම අසරණ රෝගීන් සුවපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා...

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 ปีที่แล้ว

      saduuuuu saduuuuu saduuuuu

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 ปีที่แล้ว +1

      me visnu deviyan athulu mha badra kali maniyanth mee pin anu modan wewaaa

  • @niroshapriyadarshanirathna5639
    @niroshapriyadarshanirathna5639 ปีที่แล้ว +1

    උතූමාණෙනි ඔබ තුමාගේ දේශනා අසන විට හද‌‌‌වතට දැනෙන ප්‍රීතිය ,ඔබ තුමා කෙරෙහි ඇතිවන භක්තිය කීමට වචන නැහැ, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! උතුමාණෙනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushanethmina4213
    @hirushanethmina4213 ปีที่แล้ว +1

    ඔබතුමා සිදුකරන්නේ සමාජ මෙහෙවරක්.හුගාක් පිං 🙏🙏🙏

  • @shanthasampath5104
    @shanthasampath5104 ปีที่แล้ว +1

    බොහෝ පිං අනුමෝදන් වේවා ගුරු පියානනී... බොහෝ වටිනා දේ ජීවිතයට එක්තුකරගත්තා... කාගේවත් වහලෙකු නොවන ප්‍රඥාවන්තයින් පිරිසකගෙන් පිරි රටක් සමාජයක් බිහිවේවා... සියලු දෙනා සුවපත් වේවා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏 ❤

  • @chamindasenavirathne2819
    @chamindasenavirathne2819 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටියි ඔබ තුමාගෙ ආශිර්වාදයෙන් සියලු දෙනා නිදුක් නිරෝගී බව ලැබෙවා

  • @user-jd7gi8od8z
    @user-jd7gi8od8z 6 หลายเดือนก่อน

    දීර්ඝායු සම්පත්තිය වේවා පියාණනි බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +1

    ඔබතුමා හරියටම හරී👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 ปีที่แล้ว

    ආහාර ගැන වැදගත් දේශනයක් ස්තුතියි කුමාර මහතාටත් සුදු අමිමටත් කාර්්‍යය මන්ඩලයෙ සියලු දෙනාටත් දායකත්වය සැපයු අයටත් ත්‍රිවිධ රත්නයෙ පිහිට ආරක්ෂාව ලැබේ‍වා🌸🌸🌸🌸🙏🙏🙏

  • @priyanthiwirasagoda8597
    @priyanthiwirasagoda8597 ปีที่แล้ว

    අදුර පිරි අනාගත ලොව එළිය කරන්නට මානව මන හද ණැන පහන් දල්වා අදුර මකාලන්නට වෙරදරන
    පියාණෙනි , ඇදුරූ........
    පුදන්නම් හද මලින් නිරතුරු
    පියනගමින් ආලෝකවත් වන මාවතේ..........
    පියාණෙනි ඔබ තුමාට ,සුදු අම්මාට දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරණයි !දෙව් පිහිටයි !!!

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 ปีที่แล้ว +1

    අප ඡීවිතය නිරෝගීව පවත්වා ගෙන යෑමට දෙනලද ඉතාමත් වටිනා දෙසනා වක් ගොඩක් පින් ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි සාධු සාධු ස්තුතියි 💓🙏🙏🙏🙏🌹

  • @sujaniadikari5789
    @sujaniadikari5789 ปีที่แล้ว

    දීර්ඝායු ලැබේවා කුමාර මැතිදුනි !!!
    දීර්ඝායු ලැබේවා ආදරණීය සුදුඅම්මා සහ දෙව් සුව දේශයට !!!

  • @kumarajeewa9263
    @kumarajeewa9263 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 ปีที่แล้ว +1

    දෙව් පියාණනි ගොඩක් දැනුවත් වුනා.... දෙව් පියාණන් සුදුඅම්මා ඇතුළු ආදරණිය කර්යමන්ඩ ලයටත් දායකත්ව ආශිර්වාදය ලබාදුන් පින්වතුන්ටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මේ දෙසනවා සියළුම දෙනාට අසේත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanisrilanka4025
    @sriyanisrilanka4025 ปีที่แล้ว

    ඔබ තුමාට සුදු අමිමාට දිර්ගයු ලැබේවා🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌳🌳🌳🌻🌻🌻

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 ปีที่แล้ว +1

    විශ්වය තුළ ඇති බල මහියෙන් සියලු බධා දුරු වෙිවා..🙏🙏🙏

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 11 หลายเดือนก่อน +1

    ඔබතුමා ට තෙරුවන් සරණයි 🙏❤️

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 ปีที่แล้ว

    තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ ගුරුපියානne ඔබතුමාගෙ උපදෙස් ගොඩක් වට්නවා ගොඩක් පින් ස්තුති තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ ඔබතුමා.සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 ปีที่แล้ว

    ඔබතුමාට අනිකුත් සියඑම දෙනාට තෙරුවන් සරණයි නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සියඑම දෙනාට උතුම් වට්නා අර්ථවත් කරුණු කියාදුන් ඔබතුමාට දෙව් පිහිට

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 ปีที่แล้ว +1

    දෙවි සුව පවුලේ සැවොම ඔබ තුමාගේ ආශිර්වාදයෙන් සුවපත් වේවා 🙏🙏🙏 සුදුඅම්මා ඇතුළු දෙවි සුව කාර්ය මණ්ඩලයේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @umperera1879
    @umperera1879 ปีที่แล้ว

    ඝරු උතුමාණෙනි ඔබතුමා බොහෝම පැහැදිලිව මනසේ කම්පන ස්0කියාතය වැඩි දියුණු කර ගන්නා ආකාරය උපමා මගින් පැහැදිලිව තේරුම් කරදීම වෙනුවෙන් ඔබතුමාට බොහෝම ස්තුතියි .ඔබතුමා සුදුඅම්මා ඇතුළු ඩෙවිසුව දේශයටම තෙරුවන් සරණයි දෙව්පිහිටයි .

  • @ariyawathiari5998
    @ariyawathiari5998 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට අනේ අපේ ගුරු උතුමාණනී මෙම වැඩ සටහන කොච්චර වටිනවාද ඔබතුමාට ගොඩාක්ම පිං අනුමෝදන් වේවා මට නම් මගේ තිබෙන ගොඩාක්ම ප්‍රශ්න වලට උත්තර ලැබුනා තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමා සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පව්ලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා ජයෙන් ජයම වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏

  • @suangasura1388
    @suangasura1388 ปีที่แล้ว +1

    siyalu denage sith suwapath wethwa teruwansarani dewepihitai 🙏

  • @amilaharshana9601
    @amilaharshana9601 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐💐💐

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    සියලු ලෝක වාසීන් සෑම පැතිකඩකින්ම සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 ปีที่แล้ว

    🙏🙏🙏 ශ්‍රී නමෝ බුද්ධාය 🙏🙏🙏
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්මයා සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්ය මණ්ඩලයටත් දෙව්සුව අපේ ඥාතීන් සියලුම දෙනාට නිදුක් නිරෝගිමත් සුව සෙත සෑදේවා සියලුම සත්වයෝ සුවපත් වේවා
    නිදුක් වෙත්වා
    නිරෝගී වෙත්වා
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා විශ්ව ශක්තිය තව තවත් වර්ධනය වේවා මා කරන්නා වූ පිං දෙවියන්ටද ඔබතුමන්ලා සියලුම දෙනාට ද අත්පත් වේවා ශ්‍රී නමෝ බුද්ධාය තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว

    වටිනා දැනුම ඉතාම රසවත් ආකාරයෙන් අප සමඟ බෙදා ගත් ඔබතුමාට අපගේ නමස්කාරය!🙏🙏🙏🙏🙏🙏
    තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! විශ්වයේ සියලුම දෙනා සුවපත් භාවයටම පත් වේවා! 🙏🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🙏

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +1

    තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻 පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා

  • @sudusith
    @sudusith ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 ปีที่แล้ว

    ඔබතුමාට බොහොමත්ම පින්🌺🌺🌺🌺🌺 උතුම් ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏