විශ්ව මනසින් ලෙඩ දුක් නසන බලගතු ක්‍රමය..| Deegoda Kumara | Dew Suwa Deshaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 498

  • @mayurigamage3741
    @mayurigamage3741 4 หลายเดือนก่อน +21

    තෙරුවන් සරණයි දෙව්පිහිටයි ගුරු දෙව්පියාණන් ඇතුළු සියලුම දෙව්සුව දේශයේ වැසියන්ට

  • @JayaGamage633
    @JayaGamage633 4 หลายเดือนก่อน +31

    🙏🪔🙏🪔🙏...නමෝ බුද්ධාය...🙏🙏🙏 වදිමි සැමදා මනසින් ගෞරව බැතියෙන්
    උතුම් දෙවි පියාණන්ට
    ඉතාම ලස්සන වටිනා. සත් ධර්ම දේශනාව. බෝහෝම ස්තුතියි බොහෝම පින්
    හැමදාම අපිට සිතට දැනෙන වටිනා අලංකාර දේශනාවන් තුළින් අපගේ ප්‍රඥව. සහ අපතුල ඇති විශ්ව විඥානය අවබෝධ කරගැනීමට
    ගැඹුරු සත් ධර්මය සරළව
    තේරුම් කර දෙන උතුම් ගූරු පියාණන්ට චිරාත් කාලයක් සුවසේ සතුටින් ප්‍රිතියෙන් ජීවමාන වේවා දිගාසිරි ලැබේවා ආදරණීය දෙවි පියාණන්ට සුදු අම්මාට නිරෝගී සම්පත්තිය ලැබේවා
    අනුග්‍රාහකත්වය ලබා දුන් සිරිමා මැතිණිය ඇතුළු පවුලේ සැමදෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය වේවා
    සමස්ථ දිව්‍යත්වයට නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන් ගේ දිව්‍යත්වයට නමස්කාර වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට පියාණනේ මෑණියනි 🙏🙏🙏 සාදු සාදු සාදු ♥️🌹🙏🌹❤️💐🌹♥️🙏♥️🌹🌹

    • @damayanthidammika5438
      @damayanthidammika5438 4 หลายเดือนก่อน

      ඔබ තුමාගේ දේශනා තුලින් සිත සුවපත් වන බව සතුටින් කියමි මෙතෙක් කල් අදුරේ සිටි අපට ආලෝකය ලබා දුන්නාට ස්තුතියි දෙවි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashafernando3903
    @ashafernando3903 4 หลายเดือนก่อน

    Jesu pihitai obathumata 🙏🙏🙏🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 4 หลายเดือนก่อน +14

    ස්තුතියි.දෙවිපියාණනිඔබතුමාට.නීරෝගීසුවයත්.දීර්ගායුවේවා.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි🙏🙏🙏

  • @champikadeepangani1785
    @champikadeepangani1785 4 หลายเดือนก่อน +41

    මාගේ ගුරුපියානනි ..සත්දහම මගේ දහමයි.ගැබුරු දේ සරල ව දේශනා කරනවා.මෙතෙක් කාලයක් නොතේරෙන දෙයක් හරියටම දැනගන්නට ලැබුනා ..සත්දහම සත්‍ය යි .දිව්‍යත්වයේ සත්‍ය ප්‍රේමය ප්‍රීතිය සතුට මාගේ ස්වාභාවය වේවා .ගුරුපියානන් ට ත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් මාධ්‍ය අංශයේ සැමටත් ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @SadamaiDilrukshi
      @SadamaiDilrukshi 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ගුරුපියාණෙනි දේශක පවුලේ සියලු දෙනාටත්

    • @amashasilva4889
      @amashasilva4889 2 หลายเดือนก่อน

      ❤❤❤🎉🎉❤❤❤

  • @pushparanjanee9123
    @pushparanjanee9123 3 หลายเดือนก่อน +1

    Theruwan saranai dewe pihitai piyanane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @okithaviduhas2077
    @okithaviduhas2077 4 หลายเดือนก่อน +9

    කුමාර මහතා ට ලොවිතුරා බුදුබවම ඉක්මන් බවයකදිම ලැබේවා 🙏❤️

  • @JayaminiHarshani
    @JayaminiHarshani 4 หลายเดือนก่อน

    Dawsuwaya sawaya siyalu a danatamadantha dathunwahsalaga pihitai vishwa maniyanaga ashirwadaya labawa🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 4 หลายเดือนก่อน +3

    දයාබර ගුරු පියාණනි...ඔබතුමා ඉතා පැහැදිලිව හරවත්ව මේ ධර්මය දේශනා කලා...මෙතෙක් නොදත් දේ අද දැනගත්තා...ඔබතුමාටත් දෙව්සුව පවුලේ සැමටත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ...නිර්වාණ සම්පත්තිය ලගාකර ගැනීමට මේ කුසල් දම් හේතු වාසනා වෙිවා ...🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 2 หลายเดือนก่อน +1

    🙏 දෙවිපියානනි නැවැතත් ඇසීමෙන් දැනුවත් වැඩිකර ගැනීමට හැකිවිය මනාව පහදාදුන් සේක ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 L P පෙරේරා

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි !! දෙව් පියාණෙනි 🙏❤️ ව්ශ්වයේ ඇති ප්‍රබලතම ආශිර්වාදයට ස්තුතියි 🙏 ස්තුති වේවා 🙏❤ දෙව් සුව පවුලේ සැමට දීර්ඝයුවේවා !සෑම සියලුම දෙනාට දෙව්‍යත්වයේ සතුට අත් දකින්න ලැබේවා !!🙏💚

  • @sheelarathanayaka5316
    @sheelarathanayaka5316 4 หลายเดือนก่อน

    ගොඩාක් පින් ගුරු පියාණනි

  • @chanmali8561
    @chanmali8561 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔයාලට .🙏🙏🙏

  • @sudarshanisilva128
    @sudarshanisilva128 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !! දෙවි පිහිටයි

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🌼💐☘️🌹

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 4 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomawalakulu3256
    @anomawalakulu3256 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ගුරු පියානෙනි

  • @nilanidahanayake6796
    @nilanidahanayake6796 4 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් සවන් දුන්නෙ තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @chamilaittapana2010
    @chamilaittapana2010 4 หลายเดือนก่อน

    Dew desayata theruwan saranai siyalu dewi pihitai 🙏🙏🙏🙏🙏

  • @dulminitennakoon4816
    @dulminitennakoon4816 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @Gayan_Malinda
    @Gayan_Malinda 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @sarathdesilva6397
    @sarathdesilva6397 4 หลายเดือนก่อน

    දෙවි පිහිටයි❤❤❤❤❤❤❤

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 4 หลายเดือนก่อน +2

    සමස්ත විශ්වයටම ස්තූතියි 🎉🎉🎉

    • @champapremakumari4973
      @champapremakumari4973 3 หลายเดือนก่อน

      Theruwan saransi oba thumata. Batuma nam deviyekmyi

  • @iranjanigamlath1175
    @iranjanigamlath1175 4 หลายเดือนก่อน

    ස්තුති දෙවිදුනි .

  • @shandishandi9585
    @shandishandi9585 4 หลายเดือนก่อน +2

    🌹ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @samithanishan4093
    @samithanishan4093 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ගුරු දේව...❤🙏

  • @nimaladikari9251
    @nimaladikari9251 4 หลายเดือนก่อน +2

    විස්වයට ස්තුති වේවා සුවපත් වේවා හැමොම

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 4 หลายเดือนก่อน

    දෙවි පියානනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් සියලු දෙනාගෙ සියලු ලෙඩ රොග සුවපත් වේවා

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 4 หลายเดือนก่อน +15

    මගේ උතුම් වූ දීගොඩ කුමාර මැතිතුමන්ටසුදු අම්මලා හිරු ඇතුළු බුදු පිරිසට ලක්ෂ සංඛ්‍යාත ඔබ වහන්සේට සුවපත් ආයුෂ පතන්නා වූ සෙවණේ යන්නාවූ අප වැනි පිරිසටද,නොපෙනෙන ලෝකවල සිට ආශිර්වාද කරන්නා වූ දෙවියන් ඍෂිවරුන් යෝගිවරුන් මුනිවරුන් ඇතුළු උතුම් බුදු පිරිසට පින් සිදු වේවා ආශිර්වාද වේවා! මගේ රෝග සුවපත් වී ඔබතුමාගේ ඇසුරට නැවත සජීවීව එකතුවන්නට ලැබේවා(වසන්ත පද්මසිරි)

  • @sebbygamer1633
    @sebbygamer1633 4 หลายเดือนก่อน +1

    Theruwan saranai Devi pihitai dew suwa deshayatama 🙏🙏🙏🌸🌸🌸

  • @shyamaliesamarasekara
    @shyamaliesamarasekara 4 หลายเดือนก่อน +3

    ප්‍රාර්ථනා කරන බෝධිය කින් එතෙර වේවා .....❤❤❤❤❤

  • @ClarisseBrohier
    @ClarisseBrohier 4 หลายเดือนก่อน

    Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏

  • @tashivindya3460
    @tashivindya3460 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @hapuwanagedomamariemangali5162
    @hapuwanagedomamariemangali5162 4 หลายเดือนก่อน

    Teruvan saranai jesupihitai 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 ❤❤

  • @BalangodaDipaloka
    @BalangodaDipaloka 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤

  • @HarunKata-c2p
    @HarunKata-c2p 4 หลายเดือนก่อน

    Tharuvan saranai mara laba dun
    Seyalu database veshva mathava anaka varayak esthuthi 🎉🎉🎉🎉🎉🎉

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 4 หลายเดือนก่อน +3

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @KanthiSumanawathi
    @KanthiSumanawathi 4 หลายเดือนก่อน

    Thawa duratath mee wage wadasatahan kirimata obana shakthiya dairya labewa !!! Obathumatath sudu ammatath godak pin 🙏

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 4 หลายเดือนก่อน +1

    අපේ ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා.තව තවත් සත්‍ය වැදගත් දේශණා මුලු ලෝකෙටම ආහාන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ♥️🙏♥️♥️♥️

  • @lilazain7424
    @lilazain7424 4 หลายเดือนก่อน

    ගුරු පියාණන්ට තෙරුවන්සරණයි

  • @dermasaudi9393
    @dermasaudi9393 4 หลายเดือนก่อน

    Sadu sadu sadu seyaluma danata niduk neerogi vasanavantha davasak wevaaa 💓 ♥️ ❤️

  • @wgmangalika4200
    @wgmangalika4200 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මාගේ ගුරු පියාණනි බොහොම ස්තුතියි දීර්ඝායු වේවා

  • @SMSR1982
    @SMSR1982 4 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් පින්. ඔබතුමා ඔය කියන විදියට භෞතික ලෝකයේ ජීවත් වෙන්න මට පුළුවන් දැන්. හරිම සැහැල්ලුවක් දැනෙන්නෙ.❤❤❤❤❤❤

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට යහපතක් වෙවා

  • @ShiranieWani1963
    @ShiranieWani1963 4 หลายเดือนก่อน

    Siyalu denama suwapath wewa !!!

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 4 หลายเดือนก่อน

    ගුරැ සමිදුනි සදා අපිට යහපත් දේ වටහා දෙමින් අපිව දැනුමින් පෝෂණය කරමින් කරන්නා වු දේශනාවලට සදා අපි සමිදුන්ට නයගැතියි මැතිනිය ඇතුලු සි⁣යලුම දෙනාට දිර්ගායුෂ පතමි තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 4 หลายเดือนก่อน

    තෙරුවන්ඩරනය් දෙවිපිහිටය්

  • @SrimathiEriyagama
    @SrimathiEriyagama 4 หลายเดือนก่อน

    Piyaneni maniyani obalata deergau wewa budu saranai siyalu deviyange pihitai ❤❤❤

  • @lankaindika8719
    @lankaindika8719 4 หลายเดือนก่อน

    Uthum deshanawangen apage adyathmaya awadi kra dena guru piyananani obthumanta mage Namaskara wewa! ! !

  • @ranieindrane3521
    @ranieindrane3521 4 หลายเดือนก่อน

    Piyanani obawahansege sadhdarmaya harima sestai aaschryayai harima sundarai pwituruoi teruwansar ni dewiphitai 👏👏👏

  • @ttnnoo4443
    @ttnnoo4443 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏theruwansaranai dp sthuthi guru piyanani

  • @wimaladissanayaka8004
    @wimaladissanayaka8004 4 หลายเดือนก่อน

    🎉theruvan saranai devi pihitai 🙏🙏🙏

  • @indunagodavithana3754
    @indunagodavithana3754 4 หลายเดือนก่อน

    Sthuthi Theruwan Saranai Devipihitai 🙏🙏🙏

  • @IreshaSanjeewani-w4w
    @IreshaSanjeewani-w4w 4 หลายเดือนก่อน +1

    ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි

  • @Isiyaonline1
    @Isiyaonline1 4 หลายเดือนก่อน +1

    ගුරු පියාණනි බොහොම පින් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @sirimasirima5665
    @sirimasirima5665 4 หลายเดือนก่อน +1

    ඔබතුමාට මාගේ නමස්කාරය වේවා ගොඩක් පින් ස්තුතියි ඔබතුමාට සුදු අම්මාට දෙව්සුව පවුලේ සැමටත් තෙරැවන් සරනයි දෙව්පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @menikerathnayake1211
    @menikerathnayake1211 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏සාදු....🙏 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🏻 දෙවි පිහිටයි🙏🏻 සුවපත් වේවා🙏🏻

  • @kalpani-ub5dq
    @kalpani-ub5dq 4 หลายเดือนก่อน +4

    නමස්කාර වේවා ගුරුපියාණනි!!! අප දැන් පවුලේ සියළු දෙනා එකට එක්ව මේ දේශනා අහනව. අපි හැමෝගෙම ජීවිත මේ නිසා වඩා ප්‍රීතිමත් වෙමින් තිබෙනව. ඔබ තුමාට අප්‍රමාණ පින්, ස්තූතී. ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!! දෙවි සුව දේශය දිනෙන් දින බැබලේවා!!! නින් දෙස පැතිරේවා!!! මේ මහා සත්කාරයට ශක්තිය දෙන සියළු දෙව් මිනිසුන්ටද අපගේ උපහාරය වේවා!!! සියළු සත්වයෝ සුවපත් වේවා!!! ✨

    • @premapalihawadana1031
      @premapalihawadana1031 4 หลายเดือนก่อน +1

      ඔබතුමාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු නිදුක්වෙත්වා නිරෝගී වේවා සුවපත් වෙත්වා

    • @premapalihawadana1031
      @premapalihawadana1031 4 หลายเดือนก่อน +1

      ඔබතුමාට තෙරුවන් සරණයි සාදු සාදු සාදු නිදුක්වෙත්වා නිරෝගී වේවා සුවපත් වෙත්වා

    • @SadamaiDilrukshi
      @SadamaiDilrukshi 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤🎉

  • @jayawathikariyawasamjayala2355
    @jayawathikariyawasamjayala2355 4 หลายเดือนก่อน

    Sthuti, sthuti, sthuti piyanani budu saranai.

  • @subhashinimadhuwanthi7871
    @subhashinimadhuwanthi7871 4 หลายเดือนก่อน +1

    ඉතාමත් සරලව දේශනා කිරීමට කටයුතු කිරීම පිළිබඳව ගෞරවය ඔබතුමා පිරිනමමි .තෙරැවන් සරනයි සැමදෙනාටම

  • @SaviDivyanka
    @SaviDivyanka 4 หลายเดือนก่อน +2

    ගුරු පියාණෙනි ඔබතුමාගේ සත් දහම ජිවිතයට ලැබෙන අනර්ඝතම මඟ පෙන්වීමයි. ඒ දහම ඔස්සේ ජිවිතය ගලපාගෙන යන අපට ඔබතුමාගේ දිව්‍යමය ආශිර්වාදය ඉතාමත් වටිනා කමින් අනුනයි පියාණෙනි . තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @Priyantha3332
    @Priyantha3332 4 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉නමස්කාර වේවා දෙව්පියාණන්ට!!! ❤❤❤🙏🙏🙏🙏💫💫💫🧡🧡🧡සරලව,පැහැදිලිව සද්ධර්මය කියා දුන්, දෙව්පියාණන්ට ❤❤❤ බොහොමත්ම ස්තුතියි !!!🙏🙏🙏🤍🤍🤍 දීර්ඝායු වේවා පියාණන්ට 🎉🎉🎉🙏🙏🙏🙏

  • @DammikaDeshanthi-xb7le
    @DammikaDeshanthi-xb7le 4 หลายเดือนก่อน +1

    බොහොම පින් ඔබ්තුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි ..🙏🏼🙏🏼🙏🏼

  • @induscovers2293
    @induscovers2293 3 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ ලැබේවා !..🙏 තෙරුවන් සරණයි

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙවි සේවාකාරය මණ්ඩලයේ සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @anushadenagama5350
    @anushadenagama5350 4 หลายเดือนก่อน

    Theruwan saranai dewiphitai obathumata sudu ammata dewsuwa paule semata 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺

  • @renukaperera2460
    @renukaperera2460 4 หลายเดือนก่อน +3

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි .සරල ලෙස දේශනා කලත් ගැඹුරු වටිනා දේශනාවක් . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @KahadagamageVijitha
    @KahadagamageVijitha 4 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තුති වේවා

  • @Latah-lo8tm
    @Latah-lo8tm 4 หลายเดือนก่อน +1

    මගේ නමස්කාරය වේවා ගුරු පියාණනි ඔබ‍ට මගේ දහම සත් දහම යි 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @LatahLatahh
    @LatahLatahh 4 หลายเดือนก่อน +1

    තේරැවන්සරනයිපියානණිමටත්ඒවගේමතමා..මේරටඡිවිතේපියාගේන්දැනගන්නලැබුනටස්තුතියි🙏🙏🙏

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි ,දීර්ඝායුෂ වේවා !

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 4 หลายเดือนก่อน +2

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේසිටිනසියලුමසත්වයෝදමනුෂ්‍යෝද-සියලුමදෙනාගේමහිසේසිටපාදාන්තයදක්වාඇතිසියලුමස්නායුආබාධශුවපත්වේවා.පියාණන්වහන්සේටත් මෑණියන් ඇතුළුදෙව්සුව-පවුලේසැමදෙනාටම දෙව්සුව-දේශයේම පිහිටයි!

  • @geethagunasekara4278
    @geethagunasekara4278 4 หลายเดือนก่อน +5

    නමස්කාර වේවා ගුරු පියාණනි සුදු අම්මා ඇතුළුසියලු කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.අධ්‍යත්මික විශ්ව ශක්තිය සැමගේ සිත් තුල ක්‍රීයාත්මක වෙවා.වත්මන් මොහොතේ ජීවත් වීමට අධිෂ්ඨාන කරගන්න භාවිත සිතක් ඇති කර ගනිමු
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sisiraninandika6223
    @sisiraninandika6223 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ගුරු පියාණනි, ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @ramyaperera6675
    @ramyaperera6675 4 หลายเดือนก่อน +1

    💕🙏🙏🙏💕 බොහොමපින් ඔබතුමාට .තෙරුවන් සරණයි ❤❤❤❤

  • @gayanjeewantha111
    @gayanjeewantha111 4 หลายเดือนก่อน

    ඔබතුමාට දිව්‍යත්වයේ අශිර්වාදය ලැබේව...දිර්ඝායුෂ වේවා ...!!!🙏🙏🙏🌹🌺🌼🏵️❤️❤️💐🙏🙏🙏

  • @r.a.nadeekadharshani7250
    @r.a.nadeekadharshani7250 4 หลายเดือนก่อน

    ❤❤budusaranai devipihitai ❤❤

  • @dilrukshi1235
    @dilrukshi1235 4 หลายเดือนก่อน +1

    ස්තූති නමස්කාර කරමි ගුරු දෙවි පියානන් ට 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @PriyangikaIndramali
    @PriyangikaIndramali 4 หลายเดือนก่อน +1

    Teruvan saranai devi පිහිටයි devsuva desaye හැමෝටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @cwickramarathne3555
    @cwickramarathne3555 4 หลายเดือนก่อน

    Dew pìyananì òbatumata deerģau wewa❤❤❤❤❤❤❤

  • @clotildafernando2253
    @clotildafernando2253 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ජේසු පිහිටයි

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 4 หลายเดือนก่อน +1

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට ත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 4 หลายเดือนก่อน +1

    බොහෝ වටිනා කරුණු ඉතාමත් පැහැදිලිව අපට කියලා දෙන ගුරුපියාණන්ට බොහෝම ස්තුතියි යන්න ඕන නිවැරදි මාර්ගය පෙන්වන ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු බෝ ලැබේවා 🌻🙏🙏🙏

  • @sarojinifonseka-b3d
    @sarojinifonseka-b3d 4 หลายเดือนก่อน +1

    Godak pin gurupiyaneni

  • @rohinihettige5722
    @rohinihettige5722 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🌻🙏🏻🌻🙏🏻

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 4 หลายเดือนก่อน

    සුවපත් වේවා පියානෙනි 🙏

  • @KanthiKularathne
    @KanthiKularathne 4 หลายเดือนก่อน +1

    Gurupiyanai suduamma oba dedenatath karyamandale siyaludenata dirgaushalabewa

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 4 หลายเดือนก่อน +3

    ප්‍රේමණීය දෙවි පියාණනේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 දීර්ගායු වේවා . ඉතා වටිනා ලස්සන සත් දහම් දේශනාවට බොහෝ ස්තූතියි . බොහෝ පින් . අනුග්‍රහය දැක්වූ මැතිණියට බොහෝ ස්තූතියි . බොහෝ පින් . දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා .තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 4 หลายเดือนก่อน +2

    ❤මට අද ගොඩක් සතූටුයි. මම මෙතෙක් නොදත් සිත් දෙකේ වෙනස් මම අද ඉතා හොදින් ඉගෙන ගත්තා . ගොඩක් සතුටුයි ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි. ඔබතුමාටත් සුදු අම්මේ ඔයාටත් කාර්යමණ්ඩලයේ හැමෝටමත් දෙව්සුව දේශයෙ හැමෝටමත් සතුට ප්‍රීතිය සැනසීම නිර්වාණ සුවය නීරෝගී සුවය සදාකාලික සතුට සැනසීම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි. විශ්වයයට ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි.දෙව් පියාණෙනි ඔබ තුමාට දීර්ඝායුෂ විදීමේ සතුට තවතවත් ලැබේවා. මුළු ලෝකයම දෙව් සුව ද්ශයක්ම වේවා!❤

  • @dorinanika6307
    @dorinanika6307 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏හැමදාමත් යහපත් වැදගත් ජීවිතයට වටිනාma දෙයක් ඉගෙන ගන්නවා ඔබ තුමාගෙන්. මේ වැඩසටහන කරන්න දායක වෙන සියලු dentma බොහොම පින්... 🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍මිහිපිට ඇදහිය යුතු දෙවියන් ඔබ තුමා

  • @HarshaniKvd
    @HarshaniKvd 4 หลายเดือนก่อน

    ගුරුපියනනි ඇත්තටම මම සැහෙන්න වෙනාස් උනා සර් නිසා ගොඩාක් පිං සර් මතු බුදු වෙනවා ❤❤❤❤

  • @SarathSarath-m5x
    @SarathSarath-m5x 4 หลายเดือนก่อน +1

    🌷🌷🌷🌷 සතුට සාමය උදාවේවා සාදු සාදු සාදු 💐💐💐

  • @krishanthakumara1531
    @krishanthakumara1531 4 หลายเดือนก่อน +1

    ආදරෙයි ගුරු පියාණනී ....තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 🙏🙏🙏

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 4 หลายเดือนก่อน +1

    ස්තූතියි නමස්කාර කරමි දෙව් පියාණනි. ගුරු පියාණනි ඔබතුමා අපට ආධ්‍යාත්මක ගමනේ සැබෑ මාවතට පිවිසීමට කියාදෙයි.🙏🙏🙏

  • @indrakumari1093
    @indrakumari1093 4 หลายเดือนก่อน

    ගුරු පියාණනි,
    උඩු හිතේ හා යටි සිතේ සම්බන්දතාවය සමග , විශ්ව හිතේ ප්‍රීතියේ අගය වටහා දුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🏻🙏🏻🙏🏻

  • @indranibamunuge667
    @indranibamunuge667 4 หลายเดือนก่อน

    Theruwan saranai guru piyanan athulu dew suwa pawle siyalumadenata ❤❤❤

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 4 หลายเดือนก่อน

    Teruwan saranai devi phitai guru piyanani 🙏🙏🙏

  • @peraraperara639
    @peraraperara639 4 หลายเดือนก่อน +5

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි බොහෝම පින් සිරිමා මහත්මිය ට දෙව් සුව දේශයේ සැමටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී ප්‍රේමයෙන් සාමයෙන් ප්‍රේමයෙන් පිරි මොහොතක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි