ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ජීවමාන දෙවි පියාණෙනිඔබතුමාට බොහොමයක් පින්ගොඩාක් දේවල් පැහැදිලි කරලා දෙනවා අපිටතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාමත් අගනා දේශනාවන් කාලින වශයෙන් මේ අගනා දේශනා මිනිස්සු වසයෙන් අපට ඉතාමත් වැදගත්... ඔබතුමාට බොහොම පිං නිරෝගී සුවය හිමි වේවා 🙏🙏
ඉතාමත් වැදගත් දේශන යක් දේශනා කරාට ඔබ තුමාට බොහෝම පින් විශ්ව පියස නාලිකා ව පවත්වන මැතිනියට කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් බොහෝම පින් ස්තුති
ඉතා වටිනා දේශනාවක්.මම දැන් තේරැමි ගත් දෙය කුස්සියේ කුණුබකටි එකත් රෑට පිරිසිදු කරන්නඔිනි කායලා තේරැමි කරදුන්නාට ස්තුතියි .
කාන්තාවන්ට ඉතාමත් වැදගත් වටිනාම දේශනාවක් කුමාර මැතිදුන් අද පැහැදිලි කර දුන්නේ. ස්තුතියි මැතිදුනි කවුරුත් පැහැදිලි කර නොදෙන පැත්තක් පෙන්වා දීම. 🥀ස්තුතියි විශ්ව පියස නාලිකාවට පියාණන් මගින් මෙවැනි වටිනා දේශනා විකාශනය කිරීම. සැමටම තෙරුවන් සරණයි 🙏🙏🥀🥀🥀🌿
අදත් ඉතාමත් හොඳ පැහැදිලි කිරීමත් කර දුන්නට ඔබතුමා ta බොහොම ස්තුතිවන්ත වෙනවා , ඔබතුමා ta , විශ්ව පියසේ obathumiyata th theruvan saranai devipihitai 🙏🙏🙏
Sir sunami enawa kiyanne ai me kale 🎉❤
🙏🙏🥰🌹👍💚❤️❤️🌼💐🥀🥀💐🌼💚👍🌹🥰🙏🥰🌹👍💚👍👍💚👍👍🌹🌹🌹👍👍🌹🌹🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි.... 🙏🙏🙏
💜🙏
@@neharafernando9401 😊😊
අපේ ගෙවල් වල කැරපොත්තෙක් වත් නෑ. OCD තියෙන අය ගෙවල්, මුලුතැන්ගෙ දිලිසෙන්නට ම පිරිසිදුව තියල තමයි නිදා ගන්නෙ. ඉඳුලක් වත් නිවස තුල තබන්නේ නෑ. ශීතකරණවල මස් මාළු නෑ. ❤ දෙහි කෑලි කහ කෑලි තියෙනවා උඩ සහ යට කොටසේ.. ඔබතුමාට ආලෝකය ම ප්‍රභාස්වරයම වඩා වැඩි දියුණු වේවා. මේවා ඇත්තම ඇත්තයි. මොකද මහත්තයා ලංකාවට අපු ගමන් අපේ ගෙදර vibration energy එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා මොකද කොපමණ එපා කීවත් මුරණ්ඩුකම් නිසා ඔහු මස් මාළු සියල්ල නිවෙසට ගෙනෙයි. කොපමණ දෙහි කහ දමා පිරිසිදුව ට ඇහිරුවත් අපිට මානසිකව ඉතා කරදරකාරි කාලයක් ඒ දවස් වල. පුදුම හිසරදයක් ඔහු එන කාලෙට. ඒ නිසාම ඊ ලඟ නිවාඩුවේදී මා ආශ්‍රමයකට යන බව ඔහුට දැනුම් දුන්නා. ඔහුගේ කන බොන මිථ්‍යා දෘෂ්ටික පිරිස් වලට ඊ ලඟ නිවාඩු සමයේ එලියේදී හමු වී කාලය නාස්ති කරගත හැකිවනු ඇත. ඔවුන් හැමෝටම මා මෛත්‍රී ම කරමි. ඔවුන් එන්නෙ නැති කල පිං ලබන නිවසක් බොහොම සාමකාමී පරිසරයක්. ඔව් අපි එවැනි භූත කොටස් වලට කතා කරනවා. පිං ලබා දෙනවා. ඔය ලෙසටම යහපත් ලොවකට ජීවිතයකට යන ලෙස පවසනවා..
ස්තුතියි ගුරුපියාණනි ඉතාමත් වටිනා දේශනයක් බොහොමත්ම වටිනා කරුණු කාරනා රාශියකින් දැනුවත් උනා .ඔබතුමාට දීර්ඝායු වේවා විශ්ව පියස නාලිකාව මෙහෙයවූ මැතිණියටත් බොහොම පින්
ස්තුතියි ගුරුපියාණනි ඉතාමත් වටිනා දේශනයක්.අපේ ගුරුපියාණන්ටත්, විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබ තුමාගේ කථාව නම් සහතික ඇත්ත අපේ ගෙදරත් කොයි තරම් ආරක්ෂා කරා කිසිම හොඳක් නැහැ කරදරමයි ලෙඩ රෝග කොයි වෙලාවෙත් මටත් කොන්දේ කැක්කුමයි බඩේ පැත්තක කැක්කුමකුයි හැදෙනවා ලංකාවේ ඉද්දීත් බෙහෙත් කරා එක්ස්රේ කරා ගල් කිව්වා ඔපරේෂන් කරන්න ඕනි කිව්වා ආයෙමත් ඉස් කෑන් කරලා කිව්වා බෙහෙත් දෙන්නම් කිව්වා මන් රට ආවා මෙහෙදීත් හැදුණා ඩොක්ටලා කියනවා ලෙඩක් නැහැ කියලා මට හරිම අමාරුයි ඒ හැදෙන වෙලාවට රෙදි කෑල්ලක් තෙත් කරලා තිබ්බත් ඉක්මනින් වේලෙනවා මන් ජනවාරි ලංකාවට එනවා මට ඔබ තුමා මට පිහිට වෙන්න දැනටත් හැම මාසේම පඩිය ගෙදරට යවන දාට දරුවෝ හෝ ගෙදර කවුරු හෝ අසනීප වෙනවා ඔබ තුමාට ගොඩක් පිං මට පිහිට වෙන්න තෙරුවන් සරණයි 🌹🌹✈️
පිරිසුදු කම අනිවාර්‍යයි.!! වත්තෙ අරළු ගහක් තියනව නම් ඉඩමට යක්ෂ,ප්‍රේත සහ භූත බලවේග එන්නෙ නෑ. නිවසේ තැන් තැන්වල අරළුගෙඩි තියන්න. එවිට නිවෙස ඇතුලට එන්නෙ නෑ. අත්දුටුවයි ප්‍රත්‍යකෂයි!!!සුවපත් වේවා!!!
Eka atthama da?
.හොද kthWak
ස්තූතියි ඔබට
බුලු ගස් තිබුණම මොකද වෙන්නේ. අපේ ගේ ලග බුලු ගසක් තියෙනවා.
🎉ddජ
අදත් අලුත් දැනුවත් වීමක් අපහට ලබාදුන් අපේ ගුරුතුමාටත් විශ්ව පියස නාලිකාවටත් ස්තූතියි .තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ඔබ තුමාට ගොඩාක් පිං. මෙවැනි දෙවල් සමාජ ගත කරාට .තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම වැදගත් මාතෘකාවක් අද කතා කරේ, අපේ ගෙදර උයලා ඉවර වුණාම එවෙලේම මං අස් කරනවා, පහුවදාට කරන්න තියන්නේ නෑ මං. අපේ ගුරුපියාණන්ටත්, විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️🙏🏻❤️❤️❤️🌹🌹🌹🌹
මෙවන් දැනුවත් කිරීම් කිසිම දවසක අසා නැති අසරණ අපට ජීවිතය වෙනස් කරමින් ,අළුත් කරමින් සසර ගමන නිවැරැදිව අවසානය ක් දකින්නට ලැබෙන්නාවූ ශක්තිය ලබාදෙන ඔබතුමා මතු බුදු වේවා ,,,🙏🙏🙏🙏
තෙරැවන් සරණයි... දෙවිපිහිටයි... සාදු..... සාදු.... සාදු...... පින්වත් දෙවිගැරැ පියාණනි ඉතාාම. යහපත් දැනුවත් කිරිමක් ඔබතුමා ට. බොහෝ පිං ස්තූතියි . මුලුතැන් ගෙය. ඉතාම. පිරිසිදුව. අලංකාරවත් ආකාරයට. තබා ගැනීම ට. අවශ්‍ය. වන. පුධානතම. කටයුත්ත. වන්නේ කාන්තාවක් සතැ වටිනාම. ආබරනයක් කියා මා දකින්නේ පිලිවෙලයි පිරිසිදු කමයි එම. ආබරනය. නැතිනමි එවැනි නිවෙස් අපිරිසිදුයි අපිරිසිදු බලවෙිග. බවුලයි පින්වත් ඔබතුමා ට. සුදු අමිමාට. දිර්ගායුෂ. නිරෝගි සුවය. සැනසුම. ලැබෙිවා.. ස්තූතියි.🙏🙏🙏❤️❤️❤️🌟🌟🌟😂😂😂😂🌹🌹🌹/ තෙරැවන් සරණයි...
ස්තූතියි ..ආදරණීය ඔබතුමාටත් ව්ශ්වපියස නාලිකාවේ ඔබතුමියටත් නාලිකාවේ සියලු දෙනාටත් නිදුක් නීරෝගීභාවය ලැබේවා ! සියලු කටයුතු සාර්ථක වේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏🌼🌼🌼
ඉතාම වටිනා කාලීනව පවතින ගැටලුවලට හරවත් ප්‍රායෝගික පැහැදිලි කිරීමක් ගුරුපියානන්ගෙන් ලදිමි.නමස්කාර කරමි.විශ්ව පියස නාලිකාව ලෝකවාසීන්ට මේ කරන්නේ උතුම් සේවාවකි. කෘතවේදිව ස්තූතිවන්ත වෙමි.🙏🙏
දෙව් පියාණනි ඔබට සුදු මෑණියනි ඔබ දෙදෙනාට දිර්ගයුෂ ලැබේවා විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියට දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
මැතිතුමනි ඔබතුමා කියන දේ හරියට හරි සමහර වෙලාවට මටත් එහෙම හිතෙනවා ඉතාම කාලෝචිත මාතෘකාවක් දේශනාවක් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ඒ වගේම විශ්ව පියස නාලිකාවට ඔබටත් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Oya hari oyata yamkisi deyak theranawa good louk
ගත සිත සුවපත් කරණ දෙව් පියානණි ඔබ වහන්සේටත් සුදු අම්මාටත් දෙව්සුව දේශයේ සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා❤❤❤❤❤
ඉතාම වැදගත් දේශනාවක් අප සැමටම.ඔබ තුමාට බොහොම පිං මෙවැනි දෙයින් අප දැනුවත් කරන එකට .. ඔබටත්දෙව්සුව පවුලේ සැමටත් දීර්ඝායුෂ පුාර්ථනා කරමි..🙏🙏🙏
ඔබ තුමාට බොහෝ ම ස්තූතියි. අගනා කෙටි දේශනයකින් අපව දැනුවත් කලාට. ඒ වගේම විශ්ව පියස කාර්ය මණ්ඩලයට ස්තූතියි. සියලු දෙනාටම දෙවියන්ගේ ආරක්ෂා ව ලැබේ වා.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹☀️🌕🌌
විශ්ව පියස නාලිකාවේ ජය ගොස තව තවත් මේ විශ්වය පැතිරී කුමාර මහතා ට ශක්තිය ක් වේවා ❤💥💫🙏
ඔබ තුමාට බොහොම පිං. විශ්වයේ ආශිර්වාදය ලැබේවා !!!
ජිවිතේ තියෙන හරිම ගැටළුවකට පිළියම් දුන්නු ඔබතුමාටත් , විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තුතියි.....🙏
ලබාදුන් ධර්ම දානය ඉතා වටිනවා .ඔබතුමා ge adhyathmika ගමන ඔබ පතන පරිදි ඉටු වේවා !oba siyalu denata theruwan saranai !dewi පිහිටයි .🙏🙏🙏
ඔබතුමගේ දේශනයට ස්තූතියී🙏තෙරුවන් සරණත් සියලුම දිව්‍ය දෙවි දේවතාවන්ගේ රැකවරණ ලැබ දීඝාසිරීව දිවි ගෙවත්වා🙏🌎😊🙏විශ්ව පියස නාලිකාවට තෙරුවන් සරණයි🙏
🙏 ඔබතුමාටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
බොහොම පින් ඔබතුමා ට හොදම පැහැදිලි කිරීම ක් තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි 🙏🙏🙏 ඔබ අපි සියලු දෙනාටම
හරිම වටින දේශනාවක් . ඔබතුමාට සහ සුදුඅම්මාටත් විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් දෙව්සුව මාධ්‍ය අංශයේ සියලූම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි 🙏🌹පිහිටයි සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🌺🌺🌻දැනුවත් කිරීම බොහොම පිං 🌺
ඉතාම වැදගත් දේශනයක්.මටද ඔය අත්දැකීමි ලබා ඇත.එය ඔබතුමාට දන්වන්නමි.අවු.ගනනාවකට පෙර සිදුවීම.අපට ඔවුන් ගෙන් කරදර නැත.අපි ඔවුන් සමග පරණ ගෙදර ඡීවත් වනවා🙏🏿🙏🏿🙏🏿
ඉතාම වැදගත් .බොහොම ස්තුතියි ඔබ තුමාට . අප නිර්මාංශ උවද ගෙදර හදන සතුන්ගේ ආහාර ශීතකරනය තුල තබා ඇත. මහත්මයාණෙනි එය අපට බලපානවද ?බුදු සරනයි සියලු දෙනාට ම.
අපේ නිවසේ අයට ඉතා අගනා දේශනයක් ගොඩක් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි
හොඳ දැනුවත් කිරිම ක්, ස්තුතියි තෙරුවන්සරණයි දෙවිපිහිටයි 👍🙏🙏🙏🙏🙏💎
☸☸☸☸☸✡✡✡✡✡
බොහොම පින් ඔබතුමාට .සමාජයේ විශාල ප්‍රස්නයක් වී තිබෙන මාතෘකාවක් ගැන දැනුවත් කිරීමගැන..ඔබතුමාටත්.දෙවිසුව පවුලේ සැමටත්.විශ්වපියසෙ සැමටත් යහපත් නිරෝගි ජීවිතයක් ප්‍රාර්ථනා කරමි..ජේසුපිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දයාබර ගුරුතුමාටත් විශ්ව පියසේ මැතිණියටත් ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි ❤❤❤🎉🎉🎉
උතුම් ආධ්‍යාත්මවේදියානෙනි,කොරෝනා වැක්ෂීන්,එකේ විෂ ඉවත් කරගැනීමට අපට,අප් විසින්ම භාවිතා කර ගත,හැකි ආහාර වර්ග හඳුන්වා,දෙන ලෙස ඉල්ලීමක්, කරනවා. කරුනාකර ඒ පිලිබඳව,වීඩියෝවක් දෙන්න
බොහොම ස්තූති බොහොම පිං උතුම් දෙව්පියානෙනි අපව දැනුවත් කලාට. විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තූති බොහොම පිං . 🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️
ස්තුතියි ඔබතුමාට. හරවත් දේශනයක්. තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත්, කාර්‍ය මණ්ඩලයටත් 🙏🙏🙏
QQQQQQ
තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ දෙවි පියාණන්ට හැමදාම අපට වටිනා දේශනාවන් වලින් අපි දැනුවත් කර හරි මග පෙන්වන්නා උතුම් දෙව් පියාණන් වහන්සේට නමස්කාර වේවා නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මාට සහ මාධ්‍ය අංශයේ සැම දෙනාටම විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ ලොව පුරා සිටින සියලුම සත්වයෝ නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ආදරණීය දෙවි පියාණන්ට නමස්කාර වේවා සාදු සාදු සාදු. ,🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
බෝසත් උතුමන්ට දෙව්සුව දේශයේ සියලුම දෙනාට සුදු අම්මා ට කාර්ය මංඩලයට මාධ්‍ය අංශයේ සියලුම දෙනාට 🌎 ලෝක වාසින්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ සියලුම සත්වයෝ නිර්මාංශික වේවා 🙏 🌹 ❤ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹විශ්ව පියස නාලිකාව දිනෙන් දින දියුණු වෙන් දියුණුවට පත්වේවා විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏
Bohoma sthuthi pin oba thumiyatath ape dwpiyanantath theruwan saranai devipihitai .🙏🙏🙏🙏🌹❤
ගොඩාක් ස්තූතියි මැතිදුනි අදයි දැන ගත්තේ සීතකරනෙට අසුබ සක්තින් එන බව තෙරුවන් සරනයි🙏🙏🙏
ඔබ තුමා කීව සියලුම දේවල් ,,,,සීයට දෙසීයක් ඇත්තම ඇත්ත ,,තෙරුවන් සරනයි !
ඉතාමත් කාලෝචිත මාතෘකාවක් අපගේ ආධ්‍යාත්මික නායකතුමනි,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
බොහොම පින් ඔබ තුමාටත් විශ්ව පියස නා ලිකාවේ එම මැතිනියටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
ඇත්ත. අපි මයි ගෙදරට ගෙන්න ගන්නේ. ස්තූතියි ඔබ තුමාට.. තෙරුවන් සරණයි!
ඔබ තුමාට පින්...ගොඩක් දේ ඉගන ගත්තා❤
දැනගන්න හිටිය ඉතාම වැදගත් පණිවිඩයක් හදවතින්ම ස්තුති වන්ත wemi උතුම් dew piyaneni උතුම් ඔබ තුමාගේ වචනයක් පවා සිතට සිසිලක් අපගේ dew piyanantath sudu අම්මටත් dew සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට තෙරුවන් සරනයි වටිනා දේසනාවත්🎉🎉❤❤❤
බොහොම පිං දැනුවත් කිරීමට ඔබඨුමාට සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් නිරොගි සුව ලැබේවා 🔔🔔🔔
බොහොම ස්තුතියි . ගුරු පියාණෙනි ඔබතුමා අතුලු සැමටම තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .
ලස්සන දේශනාවක් ගොඩ ගොඩාාාක් පිං ඔබතුමාට එම නාලිකාවට ජයෙන් ජයම වෙිවා
විශේෂ දැනුවත් කිරීමක් අපි අතින් නොදැනුවත්වම සිදුවන වැරදි බොහෝ යි ඔබතුමාට ස්තූතියි බොහොම පිං තෙරුවන් සරණයි
විශ්ව පියස නාලිකාවටත් අනිකුත් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඉතාම වැදගත් වැඩසටහනක් මම දැනට ජීවත් වෙන්නේ කුවේට් රටේ මගේ ශරීරයේ නිතරම ලෙඩ එකක් හොඳ වෙනකොට තව එකක් අනිවාර්යයි අවුරුදු දහයක් පහලවක් මැරුණ අයත් මට හීනෙන් පේනවා ඒ ඇයි කියල මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි මේක මට පිළිතුරක් ලබා දෙන්න ස්තුතියි බුදු සරණයි
අද හොදම උපදේශයක් තමයිදුන්නෙ අනුග්‍රහය දැක්වූ මහත්මියටත් කුමාරමැතිදුන්ටත් විශ්වපියස මෙහෙයවනසැමටත් බොහෝ ස්තුතිය
බොහෝ කාලයක් බලාපොරොත්තුවෙන් සිටි මාතෘකාවක්. ඇරීම සතුටුයි. කුමාර මතිදුන්ටත් විශ්ව පියස ගෙනෙන මැතිනියටත් සුදු අම්මටත් සමදෙනටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🇱🇰❤️❤️❤️❤️
වෙනදා වගේම ස්තූතියි වේවා ... ගුරුපියානන්ට විශ්ව පියස නාලිකාවටත් ... බොහොම පින් . වැදගත් කරුනු පිලිබදව දැනුවත් කරාට ... ගුරුපියානන් නිරන්තරයෙන් දැල්වෙන පහනක් විශ්වයේ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....❤❤❤🙏🙏🙏
ඔබතුමාට සහ දෙව්සුව පවුලේ සියලුම දෙනාට, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මම කුවේට් සිට
❤❤❤Obatumata tawath saktiya daireya labawa❤❤❤❤
අනේ මම ගොඩක් අසරණ වෙලා ඉන්නෙ කලු කුමාර දෝෂය තියනව කියල මට දරුවෙක් ලැබෙන්නට ඉදලා නැති උනා
ඔබතුමා ගොඩක්ම හොද වැඩසටනක් කියා දුන්නාට ඉස්තුති ඔබතුමා හරියට හරි එ කියපු ටික මගේ ගේදරත් දැනට තියනවා පුතා පනයි ගේදර ඉන්නේ ඉතින් එක බොරැ නැ අැත්තමයි බුදු සරණයි ඔබතුමාට
ඔබ තුමාටත් මෙම නාලිකාවේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
ඔබ තුමාගේ desanayata ගොඩක් කැමති . නිදුක් නිරෝගී වේවා
බුදු සරනයි අප්පච්චිටත් සුදු අම්මටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාටත් සියලු ලෝක වාසීන්ටත්
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පියාණනි සුදු අම්මටත් බුදු සරණයි දෙවි පිහිටයි ❤❤ මම මැදපෙරදිග මල්ලිකා
තෙරැවන් සරනයි දෙව් සුවපියස කුමාර මැතිදුන්ඩඅැතුලු සැමටම
නොදන්නා දේ කියා දුන් ඔබතුමාට බෙහෙවින් ස්තූති වන්ත වෙමි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි මේ දැනුවත් කිරීමට
ගොඩාක් ස්තුති පියානනි.. ඔබතුමාට බොහෝ පිං.. අපි ගොඩාක් ආසයි මේවගේ දේවල් දැනගන්න.. මේවා අපේ ජීවිතයට ගොඩාක් වැදගත්...
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබතුමාට!!!
මට රෑ 2න් පස්සෙ....මගෙ ශරීරය ස්පර්ශ කරනවා... ඒ වෙලාවට මට නිදාගන්න බැහැ...මගෙ මනසටත් පීඩාකාරී.....ඇග ඇතුළෙන් ගැහෙනවා...මට මෙකෙන් ගැලවෙන්න ඕන.....ගුරුපියානනෙ ....මට පිහිට වෙන්න
තේරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ වහන්සේට ❤❤❤
Tanks so much ❤jeesu pihitai budu saranai 🙏🙏🙏🙏🙏
අප සැමටම වැදගත් උතුම් දේශනයක් ඉදිරිපත්කල දෙව් පියාණන්ට සුදු අම්මා ඇතුළු ආදරණිය කර්යමන්ඩලයටත් විශ්ව පියස නිර්මාතෘ මහත්මියටත් දෙව්සුව පවුලේ ද විශ්ව පියස හා සම්බන්දවී සිටින සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏රුචිර වීරසිංහ
හරිම වටිනා කරැනු දැක්වීමක් තෙරැවන් සරනයි පින්වත් මහත්මයානනි
මා නිදියන අදෙත් බුත දොශයක් තියෙනවා. මගෙ වම් අතෙ මනික්කටුව ලග රිදෙනවා . බඩෙ දකුනු පත්ත අත තියෙන කොටත් රිදෙනවා .මෙ බුත දොශය ඉවත් කර දෙන මෙන් ඔබතුමා ගෙන් කරුනාවෙන් ඉල්ලමි. මාගෙ අම්මගෙ පුපුරලා තිබුනු අස්තියක් හොද උනා වෙඩ සටහන්කට සම්බන්ධ වෙලා. ගොඩක් පින්.තෙරුවන්සරනයි
තෙරුවන් සරණයි.දෙවි පිහිටයි. විශ්ව පියසටත්මැතිණියනි ඔබටත්.දෙවිසුව මාධ්‍ය අංශයටත් .සුදු අම්මාටත් .දේව් සුව දේශයේ සියලු දෙනාටත්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹
ජිව මාන දෙව් පියානෙනි නමස්කාරය වේවා 🙏🙏🙏🌹
ස්තුතියි පැහැදිලි කිරිමට තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼
🙏🙏🙏 බොහොම ස්තූතියි ඔබ තුමාට.බොහොම පින්.එතුමියට බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.❤❤
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
හොඳ පැහැදිලි කිරිමක් කුමාර මහතා ඇතුළු සියලු දෙනට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
හොද පැහැදිලි කිරීමක් ගොඩක් පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි...🙏🙏🙏
Hoda denuwath kirimak බොහොම ස්තුති oba thumata a wagema vishwa piyasa a methiniyatath godan pin siyalu denatama theruwan saranai dewi pihitai 🙏🙏🙏
බොහොම ස්තුතියි !තෙරැවන් සරනයි! ඔබතුමා ට
අදත් බොහෝම වටිනා අදහස් දේශනයක් මගින් දැනුවත් කලාට ඔබතුමාට බොහෝම පින්🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤🌹🌹🌹
දැනුවත් කිරීමට ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🩷🩷
ඔබතුමා පැවසූ සියල්ල ඇත්ත ඔබතුමාට ගොඩාක් පිං ගොඩාක් ස්තූතියි
ඇත්ත ම ඇත්ත ...උතුමානෙනි ...සුවපත් වේවා ....ලොව සියලු දෙනා ම සුවපත් වේවා ....
ඉතාමත් වටිනා ම දේසනා මාලාවක් ඔබට ස්තූතිය
ඔබ තුමාට බොහොම ස්තුතියි 🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තූතියි ...තෙරැවන්සරණයි .!
පින්වත් ඔබතුමා ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබ සැමට නිදුක් වේවා නිරොගි වේවා සුව පත් වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌼🌹❣️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌹❣️🌹❣️🌹❣️🌹🌹🌼🌹❣️🌹
ඔබතුමාට උතුම්වු තුනුරුවන්ගේ ම සරණයි දීර්ඝ ආයුශලැබේවා
ඔබ තුමාට බොහෝම පිං ලැබෙනවා
බුදු සරනයි දෙවි පිහිටයි ඔබ සියලු දෙනාට
ඔබතුමාට පින් සිදුවේවා
ජීවමාන දෙවි පියාණෙනිඔබතුමාට බොහොමයක් පින්ගොඩාක් දේවල් පැහැදිලි කරලා දෙනවා අපිටතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාමත් අගනා දේශනාවන් කාලින වශයෙන් මේ අගනා දේශනා මිනිස්සු වසයෙන් අපට ඉතාමත් වැදගත්... ඔබතුමාට බොහොම පිං නිරෝගී සුවය හිමි වේවා 🙏🙏
ඉතාමත් වැදගත් දේශන යක් දේශනා කරාට ඔබ තුමාට බොහෝම පින් විශ්ව පියස නාලිකා ව පවත්වන මැතිනියට කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් බොහෝම පින් ස්තුති
ඉතා වටිනා දේශනාවක්.මම දැන් තේරැමි ගත් දෙය කුස්සියේ කුණු
බකටි එකත් රෑට පිරිසිදු කරන්න
ඔිනි කායලා තේරැමි කරදුන්නාට ස්තුතියි .
කාන්තාවන්ට ඉතාමත් වැදගත් වටිනාම දේශනාවක් කුමාර මැතිදුන් අද පැහැදිලි කර දුන්නේ. ස්තුතියි මැතිදුනි කවුරුත් පැහැදිලි කර නොදෙන පැත්තක් පෙන්වා දීම. 🥀ස්තුතියි විශ්ව පියස නාලිකාවට පියාණන් මගින් මෙවැනි වටිනා දේශනා විකාශනය කිරීම. සැමටම තෙරුවන් සරණයි 🙏🙏🥀🥀🥀🌿
අදත් ඉතාමත් හොඳ පැහැදිලි කිරීමත් කර දුන්නට ඔබතුමා ta බොහොම ස්තුතිවන්ත වෙනවා , ඔබතුමා ta , විශ්ව පියසේ obathumiyata th theruvan saranai devipihitai 🙏🙏🙏
Sir sunami enawa kiyanne ai me kale 🎉❤
🙏🙏🥰🌹👍💚❤️❤️🌼💐🥀🥀💐🌼💚👍🌹🥰🙏🥰🌹👍💚👍👍💚👍👍🌹🌹🌹👍👍🌹🌹🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි.... 🙏🙏🙏
💜🙏
@@neharafernando9401
😊😊
අපේ ගෙවල් වල කැරපොත්තෙක් වත් නෑ. OCD තියෙන අය ගෙවල්, මුලුතැන්ගෙ දිලිසෙන්නට ම පිරිසිදුව තියල තමයි නිදා ගන්නෙ. ඉඳුලක් වත් නිවස තුල තබන්නේ නෑ. ශීතකරණවල මස් මාළු නෑ. ❤ දෙහි කෑලි කහ කෑලි තියෙනවා උඩ සහ යට කොටසේ.. ඔබතුමාට ආලෝකය ම ප්‍රභාස්වරයම වඩා වැඩි දියුණු වේවා. මේවා ඇත්තම ඇත්තයි. මොකද මහත්තයා ලංකාවට අපු ගමන් අපේ ගෙදර vibration energy එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා මොකද කොපමණ එපා කීවත් මුරණ්ඩුකම් නිසා ඔහු මස් මාළු සියල්ල නිවෙසට ගෙනෙයි. කොපමණ දෙහි කහ දමා පිරිසිදුව ට ඇහිරුවත් අපිට මානසිකව ඉතා කරදරකාරි කාලයක් ඒ දවස් වල. පුදුම හිසරදයක් ඔහු එන කාලෙට. ඒ නිසාම ඊ ලඟ නිවාඩුවේදී මා ආශ්‍රමයකට යන බව ඔහුට දැනුම් දුන්නා. ඔහුගේ කන බොන මිථ්‍යා දෘෂ්ටික පිරිස් වලට ඊ ලඟ නිවාඩු සමයේ එලියේදී හමු වී කාලය නාස්ති කරගත හැකිවනු ඇත. ඔවුන් හැමෝටම මා මෛත්‍රී ම කරමි. ඔවුන් එන්නෙ නැති කල පිං ලබන නිවසක් බොහොම සාමකාමී පරිසරයක්. ඔව් අපි එවැනි භූත කොටස් වලට කතා කරනවා. පිං ලබා දෙනවා. ඔය ලෙසටම යහපත් ලොවකට ජීවිතයකට යන ලෙස පවසනවා..
ස්තුතියි ගුරුපියාණනි ඉතාමත් වටිනා දේශනයක් බොහොමත්ම වටිනා කරුණු කාරනා රාශියකින් දැනුවත් උනා .ඔබතුමාට දීර්ඝායු වේවා විශ්ව පියස නාලිකාව මෙහෙයවූ මැතිණියටත් බොහොම පින්
ස්තුතියි ගුරුපියාණනි ඉතාමත් වටිනා දේශනයක්.අපේ ගුරුපියාණන්ටත්, විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඔබ තුමාගේ කථාව නම් සහතික ඇත්ත අපේ ගෙදරත් කොයි තරම් ආරක්ෂා කරා කිසිම හොඳක් නැහැ කරදරමයි ලෙඩ රෝග කොයි වෙලාවෙත් මටත් කොන්දේ කැක්කුමයි බඩේ පැත්තක කැක්කුමකුයි හැදෙනවා ලංකාවේ ඉද්දීත් බෙහෙත් කරා එක්ස්රේ කරා ගල් කිව්වා ඔපරේෂන් කරන්න ඕනි කිව්වා ආයෙමත් ඉස් කෑන් කරලා කිව්වා බෙහෙත් දෙන්නම් කිව්වා මන් රට ආවා මෙහෙදීත් හැදුණා ඩොක්ටලා කියනවා ලෙඩක් නැහැ කියලා මට හරිම අමාරුයි ඒ හැදෙන වෙලාවට රෙදි කෑල්ලක් තෙත් කරලා තිබ්බත් ඉක්මනින් වේලෙනවා මන් ජනවාරි ලංකාවට එනවා මට ඔබ තුමා මට පිහිට වෙන්න දැනටත් හැම මාසේම පඩිය ගෙදරට යවන දාට දරුවෝ හෝ ගෙදර කවුරු හෝ අසනීප වෙනවා ඔබ තුමාට ගොඩක් පිං මට පිහිට වෙන්න තෙරුවන් සරණයි 🌹🌹✈️
පිරිසුදු කම අනිවාර්‍යයි.!! වත්තෙ අරළු ගහක් තියනව නම් ඉඩමට යක්ෂ,ප්‍රේත සහ භූත බලවේග එන්නෙ නෑ. නිවසේ තැන් තැන්වල අරළුගෙඩි තියන්න. එවිට නිවෙස ඇතුලට එන්නෙ නෑ. අත්දුටුවයි ප්‍රත්‍යකෂයි!!!සුවපත් වේවා!!!
Eka atthama da?
.හොද kthWak
ස්තූතියි ඔබට
බුලු ගස් තිබුණම මොකද වෙන්නේ. අපේ ගේ ලග බුලු ගසක් තියෙනවා.
🎉ddජ
අදත් අලුත් දැනුවත් වීමක් අපහට ලබාදුන් අපේ ගුරුතුමාටත් විශ්ව පියස නාලිකාවටත් ස්තූතියි .තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ඔබ තුමාට ගොඩාක් පිං. මෙවැනි දෙවල් සමාජ ගත කරාට .තෙරුවන් සරණයි 🙏🙏🙏
බොහොම වැදගත් මාතෘකාවක් අද කතා කරේ, අපේ ගෙදර උයලා ඉවර වුණාම එවෙලේම මං අස් කරනවා, පහුවදාට කරන්න තියන්නේ නෑ මං. අපේ ගුරුපියාණන්ටත්, විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️🙏🏻❤️❤️❤️🌹🌹🌹🌹
මෙවන් දැනුවත් කිරීම් කිසිම දවසක අසා නැති අසරණ අපට ජීවිතය වෙනස් කරමින් ,අළුත් කරමින් සසර ගමන නිවැරැදිව අවසානය ක් දකින්නට ලැබෙන්නාවූ ශක්තිය ලබාදෙන ඔබතුමා මතු බුදු වේවා ,,,🙏🙏🙏🙏
තෙරැවන් සරණයි... දෙවිපිහිටයි... සාදු..... සාදු.... සාදු...... පින්වත් දෙවිගැරැ පියාණනි ඉතාාම. යහපත් දැනුවත් කිරිමක් ඔබතුමා ට. බොහෝ පිං ස්තූතියි . මුලුතැන් ගෙය. ඉතාම. පිරිසිදුව. අලංකාරවත් ආකාරයට. තබා ගැනීම ට. අවශ්‍ය. වන. පුධානතම. කටයුත්ත. වන්නේ කාන්තාවක් සතැ වටිනාම. ආබරනයක් කියා මා දකින්නේ පිලිවෙලයි පිරිසිදු කමයි එම. ආබරනය. නැතිනමි එවැනි නිවෙස් අපිරිසිදුයි අපිරිසිදු බලවෙිග. බවුලයි පින්වත් ඔබතුමා ට. සුදු අමිමාට. දිර්ගායුෂ. නිරෝගි සුවය. සැනසුම. ලැබෙිවා.. ස්තූතියි.🙏🙏🙏❤️❤️❤️🌟🌟🌟😂😂😂😂🌹🌹🌹/ තෙරැවන් සරණයි...
ස්තූතියි ..ආදරණීය ඔබතුමාටත් ව්ශ්වපියස නාලිකාවේ ඔබතුමියටත් නාලිකාවේ සියලු දෙනාටත් නිදුක් නීරෝගීභාවය ලැබේවා ! සියලු කටයුතු සාර්ථක වේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏🌼🌼🌼
ඉතාම වටිනා කාලීනව පවතින ගැටලුවලට හරවත් ප්‍රායෝගික පැහැදිලි කිරීමක් ගුරුපියානන්ගෙන් ලදිමි.නමස්කාර කරමි.විශ්ව පියස නාලිකාව ලෝකවාසීන්ට මේ කරන්නේ උතුම් සේවාවකි. කෘතවේදිව ස්තූතිවන්ත වෙමි.🙏🙏
දෙව් පියාණනි ඔබට සුදු මෑණියනි ඔබ දෙදෙනාට දිර්ගයුෂ ලැබේවා විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියට දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
මැතිතුමනි ඔබතුමා කියන දේ හරියට හරි සමහර වෙලාවට මටත් එහෙම හිතෙනවා ඉතාම කාලෝචිත මාතෘකාවක් දේශනාවක් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ඒ වගේම විශ්ව පියස නාලිකාවට ඔබටත් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Oya hari oyata yamkisi deyak theranawa good louk
ගත සිත සුවපත් කරණ දෙව් පියානණි ඔබ වහන්සේටත් සුදු අම්මාටත් දෙව්සුව දේශයේ සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා❤❤❤❤❤
ඉතාම වැදගත් දේශනාවක් අප සැමටම.ඔබ තුමාට බොහොම පිං මෙවැනි දෙයින් අප දැනුවත් කරන එකට .. ඔබටත්දෙව්සුව පවුලේ සැමටත් දීර්ඝායුෂ පුාර්ථනා කරමි..🙏🙏🙏
ඔබ තුමාට බොහෝ ම ස්තූතියි. අගනා කෙටි දේශනයකින් අපව දැනුවත් කලාට. ඒ වගේම විශ්ව පියස කාර්ය මණ්ඩලයට ස්තූතියි. සියලු දෙනාටම දෙවියන්ගේ ආරක්ෂා ව ලැබේ වා.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹☀️🌕🌌
විශ්ව පියස නාලිකාවේ ජය ගොස තව තවත් මේ විශ්වය පැතිරී කුමාර මහතා ට ශක්තිය ක් වේවා ❤💥💫🙏
සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි.... 🙏🙏🙏
ඔබ තුමාට බොහොම පිං. විශ්වයේ ආශිර්වාදය ලැබේවා !!!
ජිවිතේ තියෙන හරිම ගැටළුවකට පිළියම් දුන්නු ඔබතුමාටත් , විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තුතියි.....🙏
ලබාදුන් ධර්ම දානය ඉතා වටිනවා .ඔබතුමා ge adhyathmika ගමන ඔබ පතන පරිදි ඉටු වේවා !oba siyalu denata theruwan saranai !dewi පිහිටයි .🙏🙏🙏
ඔබතුමගේ දේශනයට ස්තූතියී🙏තෙරුවන් සරණත් සියලුම දිව්‍ය දෙවි දේවතාවන්ගේ රැකවරණ ලැබ දීඝාසිරීව දිවි ගෙවත්වා🙏🌎😊🙏
විශ්ව පියස නාලිකාවට තෙරුවන් සරණයි🙏
සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි.... 🙏🙏🙏
🙏 ඔබතුමාටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
බොහොම පින් ඔබතුමා ට හොදම පැහැදිලි කිරීම ක් තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි 🙏🙏🙏 ඔබ අපි සියලු දෙනාටම
හරිම වටින දේශනාවක් . ඔබතුමාට සහ සුදුඅම්මාටත් විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් දෙව්සුව මාධ්‍ය අංශයේ සියලූම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි.... 🙏🙏🙏
ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි 🙏🌹පිහිටයි සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට 🌺🌺🌻දැනුවත් කිරීම බොහොම පිං 🌺
ඉතාම වැදගත් දේශනයක්.මටද ඔය අත්දැකීමි ලබා ඇත.එය ඔබතුමාට දන්වන්නමි.අවු.ගනනාවකට පෙර සිදුවීම.අපට ඔවුන් ගෙන් කරදර නැත.අපි ඔවුන් සමග පරණ ගෙදර ඡීවත් වනවා🙏🏿🙏🏿🙏🏿
ඉතාම වැදගත් .බොහොම ස්තුතියි ඔබ තුමාට . අප නිර්මාංශ උවද ගෙදර හදන සතුන්ගේ ආහාර ශීතකරනය තුල තබා ඇත. මහත්මයාණෙනි එය අපට බලපානවද ?
බුදු සරනයි සියලු දෙනාට ම.
අපේ නිවසේ අයට ඉතා අගනා දේශනයක් ගොඩක් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි
හොඳ දැනුවත් කිරිම ක්, ස්තුතියි තෙරුවන්සරණයි දෙවිපිහිටයි 👍🙏🙏🙏🙏🙏💎
☸☸☸☸☸✡✡✡✡✡
බොහොම පින් ඔබතුමාට .සමාජයේ විශාල ප්‍රස්නයක් වී තිබෙන මාතෘකාවක් ගැන දැනුවත් කිරීමගැන..ඔබතුමාටත්.දෙවිසුව පවුලේ සැමටත්.විශ්වපියසෙ සැමටත් යහපත් නිරෝගි ජීවිතයක් ප්‍රාර්ථනා කරමි..ජේසුපිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දයාබර ගුරුතුමාටත් විශ්ව පියසේ මැතිණියටත් ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි ❤❤❤🎉🎉🎉
උතුම් ආධ්‍යාත්මවේදියානෙනි,කොරෝනා වැක්ෂීන්,එකේ විෂ ඉවත් කරගැනීමට අපට,අප් විසින්ම භාවිතා කර ගත,හැකි ආහාර වර්ග හඳුන්වා,දෙන ලෙස ඉල්ලීමක්, කරනවා. කරුනාකර ඒ පිලිබඳව,වීඩියෝවක් දෙන්න
බොහොම ස්තූති බොහොම පිං උතුම් දෙව්පියානෙනි අපව දැනුවත් කලාට. විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තූති බොහොම පිං . 🙏🙏🙏🌷🌼❤️❤️✨️✨️
ස්තුතියි ඔබතුමාට. හරවත් දේශනයක්. තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත්, කාර්‍ය මණ්ඩලයටත් 🙏🙏🙏
QQQQQQ
තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ දෙවි පියාණන්ට හැමදාම අපට වටිනා දේශනාවන් වලින් අපි දැනුවත් කර හරි මග පෙන්වන්නා උතුම් දෙව් පියාණන් වහන්සේට නමස්කාර වේවා නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මාට සහ මාධ්‍ය අංශයේ සැම දෙනාටම විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ ලොව පුරා සිටින සියලුම සත්වයෝ නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ආදරණීය දෙවි පියාණන්ට නමස්කාර වේවා සාදු සාදු සාදු. ,🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
බෝසත් උතුමන්ට දෙව්සුව දේශයේ සියලුම දෙනාට සුදු අම්මා ට කාර්ය මංඩලයට මාධ්‍ය අංශයේ සියලුම දෙනාට 🌎 ලෝක වාසින්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ සියලුම සත්වයෝ නිර්මාංශික වේවා 🙏 🌹 ❤ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹විශ්ව පියස නාලිකාව දිනෙන් දින දියුණු වෙන් දියුණුවට පත්වේවා විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏
Bohoma sthuthi pin oba thumiyatath ape dwpiyanantath theruwan saranai devipihitai .🙏🙏🙏🙏🌹❤
ගොඩාක් ස්තූතියි මැතිදුනි අදයි දැන ගත්තේ සීතකරනෙට අසුබ සක්තින් එන බව තෙරුවන් සරනයි🙏🙏🙏
ඔබ තුමා කීව සියලුම දේවල් ,,,,සීයට දෙසීයක් ඇත්තම ඇත්ත ,,තෙරුවන් සරනයි !
ඉතාමත් කාලෝචිත මාතෘකාවක් අපගේ ආධ්‍යාත්මික නායකතුමනි,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
බොහොම පින් ඔබ තුමාටත් විශ්ව පියස නා ලිකාවේ එම මැතිනියටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
ඇත්ත. අපි මයි ගෙදරට ගෙන්න ගන්නේ. ස්තූතියි ඔබ තුමාට.. තෙරුවන් සරණයි!
ඔබ තුමාට පින්...ගොඩක් දේ ඉගන ගත්තා❤
දැනගන්න හිටිය ඉතාම වැදගත් පණිවිඩයක් හදවතින්ම ස්තුති වන්ත wemi උතුම් dew piyaneni උතුම් ඔබ තුමාගේ වචනයක් පවා සිතට සිසිලක් අපගේ dew piyanantath sudu අම්මටත් dew සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට තෙරුවන් සරනයි වටිනා දේසනාවත්🎉🎉❤❤❤
බොහොම පිං දැනුවත් කිරීමට ඔබඨුමාට සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් නිරොගි සුව ලැබේවා 🔔🔔🔔
බොහොම ස්තුතියි . ගුරු පියාණෙනි ඔබතුමා අතුලු සැමටම තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .
ලස්සන දේශනාවක් ගොඩ ගොඩාාාක් පිං ඔබතුමාට එම නාලිකාවට ජයෙන් ජයම වෙිවා
විශේෂ දැනුවත් කිරීමක් අපි අතින් නොදැනුවත්වම සිදුවන වැරදි බොහෝ යි ඔබතුමාට ස්තූතියි බොහොම පිං තෙරුවන් සරණයි
විශ්ව පියස නාලිකාවටත් අනිකුත් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ඉතාම වැදගත් වැඩසටහනක් මම දැනට ජීවත් වෙන්නේ කුවේට් රටේ මගේ ශරීරයේ නිතරම ලෙඩ එකක් හොඳ වෙනකොට තව එකක් අනිවාර්යයි අවුරුදු දහයක් පහලවක් මැරුණ අයත් මට හීනෙන් පේනවා ඒ ඇයි කියල මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි මේක මට පිළිතුරක් ලබා දෙන්න ස්තුතියි බුදු සරණයි
අද හොදම උපදේශයක් තමයිදුන්නෙ අනුග්‍රහය දැක්වූ මහත්මියටත් කුමාරමැතිදුන්ටත් විශ්වපියස මෙහෙයවනසැමටත් බොහෝ ස්තුතිය
බොහෝ කාලයක් බලාපොරොත්තුවෙන් සිටි මාතෘකාවක්. ඇරීම සතුටුයි. කුමාර මතිදුන්ටත් විශ්ව පියස ගෙනෙන මැතිනියටත් සුදු අම්මටත් සමදෙනටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🇱🇰❤️❤️❤️❤️
සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි.... 🙏🙏🙏
වෙනදා වගේම ස්තූතියි වේවා ... ගුරුපියානන්ට විශ්ව පියස නාලිකාවටත් ... බොහොම පින් . වැදගත් කරුනු පිලිබදව දැනුවත් කරාට ... ගුරුපියානන් නිරන්තරයෙන් දැල්වෙන පහනක් විශ්වයේ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....❤❤❤🙏🙏🙏
ඔබතුමාට සහ දෙව්සුව පවුලේ සියලුම දෙනාට, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මම කුවේට් සිට
❤❤❤Obatumata tawath saktiya daireya labawa❤❤❤❤
අනේ මම ගොඩක් අසරණ වෙලා ඉන්නෙ කලු කුමාර දෝෂය තියනව කියල මට දරුවෙක් ලැබෙන්නට ඉදලා නැති උනා
ඔබතුමා ගොඩක්ම හොද වැඩසටනක් කියා දුන්නාට ඉස්තුති ඔබතුමා හරියට හරි එ කියපු ටික මගේ ගේදරත් දැනට තියනවා පුතා පනයි ගේදර ඉන්නේ ඉතින් එක බොරැ නැ අැත්තමයි බුදු සරණයි ඔබතුමාට
ඔබ තුමාටත් මෙම නාලිකාවේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
ඔබ තුමාගේ desanayata ගොඩක් කැමති . නිදුක් නිරෝගී වේවා
බුදු සරනයි අප්පච්චිටත් සුදු අම්මටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාටත් සියලු ලෝක වාසීන්ටත්
තෙරුවන් සරණයි දෙවි පිහිටයි පියාණනි සුදු අම්මටත් බුදු සරණයි දෙවි පිහිටයි ❤❤ මම මැදපෙරදිග මල්ලිකා
තෙරැවන් සරනයි දෙව් සුවපියස කුමාර මැතිදුන්ඩඅැතුලු සැමටම
නොදන්නා දේ කියා දුන් ඔබතුමාට බෙහෙවින් ස්තූති වන්ත වෙමි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.
ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි මේ දැනුවත් කිරීමට
ගොඩාක් ස්තුති පියානනි.. ඔබතුමාට බොහෝ පිං.. අපි ගොඩාක් ආසයි මේවගේ දේවල් දැනගන්න.. මේවා අපේ ජීවිතයට ගොඩාක් වැදගත්...
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබතුමාට!!!
මට රෑ 2න් පස්සෙ....මගෙ ශරීරය ස්පර්ශ කරනවා... ඒ වෙලාවට මට නිදාගන්න බැහැ...මගෙ මනසටත් පීඩාකාරී.....ඇග ඇතුළෙන් ගැහෙනවා...මට මෙකෙන් ගැලවෙන්න ඕන.....ගුරුපියානනෙ ....මට පිහිට වෙන්න
තේරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ වහන්සේට ❤❤❤
Tanks so much ❤jeesu pihitai budu saranai 🙏🙏🙏🙏🙏
අප සැමටම වැදගත් උතුම් දේශනයක් ඉදිරිපත්කල දෙව් පියාණන්ට සුදු අම්මා ඇතුළු ආදරණිය කර්යමන්ඩලයටත් විශ්ව පියස නිර්මාතෘ මහත්මියටත් දෙව්සුව පවුලේ ද විශ්ව පියස හා සම්බන්දවී සිටින සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
රුචිර වීරසිංහ
සැමදාමත් අපගේ විශ්ව පියස නාලිකාව වෙත හදවතින්ම සුපැතුම් ආශිර්වාද ගෙන ආ ඔබට බොහොමත්ම ස්තුතියි.... 🙏🙏🙏
හරිම වටිනා කරැනු දැක්වීමක් තෙරැවන් සරනයි පින්වත් මහත්මයානනි
මා නිදියන අදෙත් බුත දොශයක් තියෙනවා. මගෙ වම් අතෙ මනික්කටුව ලග රිදෙනවා . බඩෙ දකුනු පත්ත අත තියෙන කොටත් රිදෙනවා .මෙ බුත දොශය ඉවත් කර දෙන මෙන් ඔබතුමා ගෙන් කරුනාවෙන් ඉල්ලමි. මාගෙ අම්මගෙ පුපුරලා තිබුනු අස්තියක් හොද උනා වෙඩ සටහන්කට සම්බන්ධ වෙලා. ගොඩක් පින්.තෙරුවන්සරනයි
තෙරුවන් සරණයි.
දෙවි පිහිටයි.
විශ්ව පියසටත්
මැතිණියනි ඔබටත්.
දෙවිසුව මාධ්‍ය අංශයටත් .
සුදු අම්මාටත් .
දේව් සුව දේශයේ සියලු දෙනාටත්.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹
ජිව මාන දෙව් පියානෙනි නමස්කාරය වේවා 🙏🙏🙏🌹
ස්තුතියි පැහැදිලි කිරිමට
තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼