මේ ක්‍රම තුන පුහුණු වුනොත් ලෙඩ නැත.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2021
  • මේ ක්‍රම තුන පුහුණු වුනොත් ලෙඩ නැත.. | Deegoda Kumara
    --------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara
    -----------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @deegodakumarakidsartc...
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 864

  • @manelperera8292
    @manelperera8292 2 ปีที่แล้ว +13

    මාගේ දෙවුසුව පවුලේ ආදරනීය දෙවුපියානෙනි ඔබතුමාට තුනුරුවනේ ආශීර්වාද බලයෙන් සියලුම ප්‍රශ්න විසදිලා අපි වෙනුවෙන් මේ සේවය කිරීමට හැමදාම මත් හැකිවේවා !!!

  • @r.dhammapali778
    @r.dhammapali778 2 ปีที่แล้ว +24

    පින්වත් දීගොඩ කුමාර මහතාණෙනි, අපගේ කැඩුණු අත ඔබ තුමන්ගේ ස්පර්ශයෙන් තුන් වන දින සම්පුර්ණයෙන්ම සුවපත් වුව. ඔබ තුමන් ට රත්නත්‍රයේම සරණයි.

    • @komari682
      @komari682 2 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු

  • @ambanadakuna7958
    @ambanadakuna7958 2 ปีที่แล้ว +2

    ඉතාමත් උවමනාවෙන් සවන් යොමු කළා. දීර්ඝායු වේවා ඔබතුමාට, තෙරුවන් සරණයි දෙවිපිහිටයි.

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි ඔබතුමාට
    හිත කඩාවැටිල ඉන්න වෙලාවක මේ දේශනාව ඇහුවා. හිතට ලොකු ශක්තියක් ලැබුනා.ඔබතුමාට පින්සිදු වේවා
    ඔබතුමාගේ වැඩ සටහන් බලනවා වගේම පිලිපදිනවා.

  • @manojagamage1549
    @manojagamage1549 2 ปีที่แล้ว +2

    සාදු ..සාදු ..සාදු ..තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාටත් සියලුම දෙනාටත් .නිදුක් නිරෝගි සුවපත් වේවා .ඔබ තුමාව දිගුකල් වැජබේවා ..දේශනයට ගොඩාක් පිං ස්තුතියි .සියලුම දෙනාගේ සිත තුල අධිෂ්ඨානය ඇති වේවා .

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 2 ปีที่แล้ว +11

    මෙම වැදගත් කරුනූ සවන් දුන් සියලු දෙනාගේම ශක්තිය ඉතිරි කර ගැනීමට බුද්ධිය නුවන පහල වේවා අපගේ පිංවත් උතුමාණන්ට පංචමහා බලයම ලැබේවා,,,

  • @nishanishad4757
    @nishanishad4757 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දේවිපිහිටයි දීගොඩ කුමාර මහතා සුදු අම්මා ඇතුලු දේවිසුව පවුලේ සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා සාදු සාදු සාදු

  • @yamunakumudini4550
    @yamunakumudini4550 2 ปีที่แล้ว +5

    පින්වත් ඔබ තුමා අතුලු සියලු දෙනටම තෙරුවන් සරණයි ! සියලු දෙවි පිහිටයි !' 🌹🙏🙏🙏🌹

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම තෙරැවන් සරණයි හැමදාම බොහෝම පින් 👏👏👏

  • @rajaniranjani9939
    @rajaniranjani9939 2 ปีที่แล้ว +8

    හැමදාම ත් අපි දැනුවත් කරන උතුම් ඔබ තුමා දෙවි කෙනෙක් ඔබ තුමා නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා නිවන් සුව ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +5

    ස්තුතියි, විශිෂ්ඨ දේශනයක්..... මනරම් අන්දමින් ,සිත පාලනය කරගන්නා ආකාරය පහදා විවිධ අරමුණු වල නොගැටි සිටින ආකාරය... මෙය තුන් පාරක්ම ඇහුවා. අද දවස මම ජයගත්තා,....

  • @dkk9339
    @dkk9339 2 ปีที่แล้ว +7

    ඉතාම වැදගත් වැඩසටහනක්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
    තෙරුවන් සරණයි, දෙවි පිහිටයි.
    🙏🙏🌸🌸

  • @subodhagamagegamage4264
    @subodhagamagegamage4264 2 ปีที่แล้ว +5

    ඔබතුමාගේ දේශනාව ඉතාමත් වටිනවා..ඔබ තුමා ට තෙරුවන් සරණයි !

  • @dilkasihromani8628
    @dilkasihromani8628 2 ปีที่แล้ว +6

    ඔබතුමා ගේ දේශනා බොහෝ වටිනවා.ඔබතුමාට ගොඩාක් පිං සිද්දවෙනවා 🙏🙏 දිර්ඝායුශ වේවා!!!!!

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි ගුරුපියාණන් ගොඩක් පින් සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වේවා ලොකු දැනුමක් ලැබුණා ❤️❤️🙏✝️

  • @tilakasamaraweera9323
    @tilakasamaraweera9323 2 ปีที่แล้ว +3

    පින්වත් ඔබ තුමාටත් ඔබතුමා ගේ කාර්යමණ්ඩලයටත් දීර්ඝායුෂ ලැබේවා ඉතා වටිනා හරවත් දේශනයක් තෙරුවන් සරණයි!!

  • @wimalisamarakoon5583
    @wimalisamarakoon5583 2 ปีที่แล้ว +20

    ඔබතුමා හටත් සුදු අම්මා ඇතුළු දෙව්සුවසෙවා කණ්ඩායමට දීර්ගායුෂ ලැබේවා.තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 2 ปีที่แล้ว +10

    ඉතාමත්ම වටිනා දේශණාවක්! නොදත් වටින දේවල් ගොඩක්
    ඉගෙන ගත්තා.🙏
    ඔබතුමා කරන මෙම ජාතික මෙහෙවරට
    පින් සිදු වේවා! ස්තුති වේවා! ඔබතුමාට
    දීර්ගායූ වේවා!!!
    🙏🙏💜️💜️

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට ට ,කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් ලෝක වාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anulapremalatha7335
    @anulapremalatha7335 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවයදීර්ගායු වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @kithperera7057
    @kithperera7057 2 ปีที่แล้ว +6

    පින් වත් ඔබතුමාටත් සුදුඅම්මා සහ කාර්‍ය් මන්ඩලයට තෙරුවන් සරණයි දෙවිපිහිටයි .

  • @mahindamihidu9179
    @mahindamihidu9179 2 ปีที่แล้ว +3

    ඔබ තුමා ඇතුළු සියලු කාර්ය මන්ඩලයට තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ සුවපත් වෙිවා මාගේ හිසේ කැක්කුම් පිටෙි කැක්කුම් තුනටියේ කැක්කුම් දනහිස් කැක්කුම් සුවපත් වෙිවා .තෙරැවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🌸🌻💮🌼🏵️🌹🥀🌺🌺🌱🌲🌳🌴🌾🌿🌵

  • @kashgayangi8020
    @kashgayangi8020 2 ปีที่แล้ว +5

    ඉතාම වටිනා දේශනයක්.තෙරුවන් සරණයි 🙏

  • @tharindurukshan5932
    @tharindurukshan5932 2 ปีที่แล้ว +25

    ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙව්සුව කාර්ය මන්ඩලේ සියලු දෙනාටතෙරැවන් සරනයි ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏❤️

    • @manieabeyagunawardena483
      @manieabeyagunawardena483 2 ปีที่แล้ว +1

      ඔබතුමාටත් සියලු දෙනාටමත් තෙරැවන්සරණයි.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි මේ සම්බන්දව දැනුමක් දුන් ඔබ තුමාට බොහොම පින්.ඉතමත්ම වටිනාම මාතෘකාවක්.දේශනය හැමෝටම😉😉😉බොහොම වැදගත්.අපේ පින්වත් ඔබ තුමාට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුස වේවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි

  • @Gmusic1357
    @Gmusic1357 2 ปีที่แล้ว +4

    කොපමණ ඇහුවත් එපා නොවෙන කතා විලාශයත්,කාරුණිකව කථා කිරීමත් නිසා අපේ කලබල සිතට හරිම සැනසීමක්,ඔබතුමාට දීර්ගායු

  • @nuwankumara9717
    @nuwankumara9717 2 ปีที่แล้ว +11

    ඔබතුමා කියන සෑම වචනයක් ම හරිම වටිනාවා.ඔබතුමා ගැන දන්නා නොදන්නා මේ වැඩසටහන් බලන නොබලන සියලු දෙනා ම කුමාර මහත්තයාගේ ආශිර්වාදය ලැබේවා ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්

  • @mahindapalamalawaraarachch1252
    @mahindapalamalawaraarachch1252 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ මගපෙන්වීම බුද්දිමත් අයට තමගේආගමික පරිසරයත් විශ්ව පරිසරය සමග සිටින අයට මිස විරුද්දවාදිනට නොවේ ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගයුෂ වේවා අවසාන පාර්ථනාකරන්න බෝධියකින් නිවන් අවබෝධ වේවා

  • @nimalshantha2162
    @nimalshantha2162 วันที่ผ่านมา

    තෙරැවන් සරණයි කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම තෙරැවන් සරණයි

  • @gaminipathirana9724
    @gaminipathirana9724 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට ..ගොඩාක් පින් උතුමානනි .සියලු සත්වයෝ සුවපත් වේවා .

  • @anuranathunga8513
    @anuranathunga8513 2 ปีที่แล้ว +11

    ඔබතුමා විටෙක පියෙක් විටෙක ගුරුවරයෙක් තවත් විටෙක සෘශිවරයෙක් ,රෝගී වු අපි වෙනුවෙන් කරන උතුම් වු මහගු සේවය සැමදා අගය කරනව. ඔබතුමාටත් ,කාර්‍යමන්ඩලයටත් පවුලේ සියලු දෙනාටමත් නිර්වාන සුවය ලැබේවා !

  • @dyanidyani4550
    @dyanidyani4550 2 ปีที่แล้ว +1

    පින්වත් ඔබතුමාට බොහෝ පින් අත්පත් වේවා !!! දීර්ඝායු වෙත්වා !!! සති දෙකක් විතර වෙනවා මේ විශ්ව විඣානයේ කම්පනය ගැන අත්දැකීම ලබලා, අද ඒ ගැන දැනුවත් උනේ ඔබතුමාගෙ දේශනයෙන්... 2016 පටන් ගත්තේ ධර්ම දේශනා අහන්න අද ඔබතුමාගෙ දේශනයෙන් අත්‍යාවශ්‍ය ම දෙය දැනගන්න ලැබුන එක මහා භාග්‍යයක් . සුදු අම්මා
    සහ කාර්ය මංඩලයටත් ,අනුග්‍රාහක දායකත්වය ලබාදුන් පින්වත් ඒ සියලුම දෙනාටමත් යහපතම වේවා !!!ලොව වටා සිටින සියලුම දෙව්සුව පව්ලේ සියලුම ශ්‍රාවකයින්ටත් මානසික කායික සුවපත් බව ලැබේවා !!!
    සියලුම දෙනා ලොව සුවපත් වෙත්වා !!!!

  • @himayaapibalannephonaekenb2426
    @himayaapibalannephonaekenb2426 2 ปีที่แล้ว +1

    වටිනා desanawak parakku වෙලා හරි අහන්න ලැබුණේ ..ඔබ තුමා ඇතුළු පිරිසට දෙවියන් ගෙ පිහිටයි ..බුදු saranai...

  • @rms7694
    @rms7694 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා දේසනයක්.තෙරුවන් සරණයි.දෙවිපිහිටයි.

  • @alwayscalm1225
    @alwayscalm1225 2 ปีที่แล้ว +21

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි හැමෝටම .සැම සිත් සුවපත්වෙත්වා උතුම් ඔබතුමන්ට දිර්ගායු වෙත්වා ...💐💙🙏🙏🙏

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් සොබා දහමෙඅසිර්වාදය ලේබේවා සියලු දෙනා සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kimthinshinbtsarmygirl.8601
    @kimthinshinbtsarmygirl.8601 2 ปีที่แล้ว +6

    උතුම් ඔබතුමාට සුදු අම්මා ඇතුළු ආදරණීය දෙව්සුව කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාට මෙම වැඩසටහනට දායකත්වය ලබාදෙන මහත්ම මහත්මින්ටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි! සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා....🙏🙏🙏

  • @preethikaindatissa779
    @preethikaindatissa779 2 ปีที่แล้ว +5

    ඔබට නිදුක් නීරෝගී බව ලැබේවා තෙරුවන් සරණයි ඔබගේ දෙව් සුව අශිර්වාදය සියලුම දෙනාටම ලැබේවා

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 2 ปีที่แล้ว +6

    ඔබ තුමාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු දෙනාම සුවපත් වේවා

  • @srianysriany1332
    @srianysriany1332 2 ปีที่แล้ว +3

    බොහෝමත් පින් බොහෝම ස්තූතියි ඔබතුමාට බුදුසරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @kaushalliyakaushi1089
    @kaushalliyakaushi1089 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි
    සුදු අම්මාටත් ඔබතුමාටත් ඔබතුමාගේ කාර්ය මණ්ඩලයටත්
    දීර්ඝායු වේවා 🙏🙏🙏🙌

  • @ayodhyadesilva84
    @ayodhyadesilva84 2 ปีที่แล้ว +8

    බොහොම පින් ඔබ තුමාට මෙවැනි වටිනා වැදගත් දේශනා අපට අසන්නට සැලැස්වීම වෙනුවෙන්.
    කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @lakminirajaviweka3421
    @lakminirajaviweka3421 2 ปีที่แล้ว +3

    බුදු දහමට අනුව සීමිත අවශ්‍යතා සමඟ සරළ වූ දිවි පෙවෙත තුළ සැනසීම ඇති බවත්, ජීව ශක්තිය සුරැකීම තුළින් අධ්‍යාත්මිකත්වය අවධි කර ගැනීමට උපකාර වන බවත් පෙන්වා දුන් ඔබතුමාටත්, සුදු අම්මාටත්, කාර්ය මණ්ඩලයටත් බුදු සරණයි! දෙවිපිහිටයි! 🙏 🙏 🙏 🙏

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයටදීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql ปีที่แล้ว +1

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තව තවත් ශක්තිය ලැබේවා මෙවන් දේශනාවන් පැවත්වීමට

  • @kusumnandasena962
    @kusumnandasena962 2 ปีที่แล้ว +6

    ඔබ.තුමාට.දීර්ඝායුෂම.වේවා.සියලුම
    සත්වයෝ.අර්ථවත්.ජීවිතයක්.ගෙවීමට
    යොමුවේවා .ඉතා.වටිනා.ඔවදන්.රැසක්.

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් අපේ ගුරුවරු පිය තුමනි මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🌺🍀🌺🍀🌺🍀🌺🍀🌺🍀🌺🍀🌺🍀🌺🍀🌺

  • @chandaralathak6900
    @chandaralathak6900 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා මං ප්‍රරාතනාකරනව සියළුමලොකවාසිසුවපත්වෙත්වා අපෙආයුසත් අරන්

  • @kamalaweerasingha3933
    @kamalaweerasingha3933 ปีที่แล้ว +2

    ❤🙏🙏🙏භාග්‍යවතුන් වහන්සේ දේශනා කල උතුම් දහභම නිවැරදිව සරලව කියා දෙනව ඔබ තුමා

  • @kudagamagesumith238
    @kudagamagesumith238 2 ปีที่แล้ว +5

    ඉතාම වටිනා දේශනයක් දුන් කුමාර මහතාට සහ සුදු අම්මත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි

  • @pushpar.weerasekara5412
    @pushpar.weerasekara5412 2 ปีที่แล้ว +3

    ඔබ තුමා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් නිරෝගී සුවයම ලැබේවා බූදූ සරණයි දෙව් පිහිටයි

  • @malimali2810
    @malimali2810 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ව්ශ්වබලශක්තිය තව තවත් ලාබෙවා සියලුම දෙනා සුව පත්වෙවා තෙරුවන් සරණයි දෙවිපිහියි

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් බව ලැබේවා කායික මානසික සුවපත් බව ලබත්වා

  • @sandyasooriyagoda3043
    @sandyasooriyagoda3043 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටම

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 2 ปีที่แล้ว +6

    ඔබතුමා ට සියලු යහපත උදාවේ වා!

  • @chandrikap919
    @chandrikap919 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි දෙව්සුව පවුලේ සියලුම දෙනාට ,🙏

  • @manikkumari412
    @manikkumari412 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි 🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐

  • @niranjalachandanidesilva1115
    @niranjalachandanidesilva1115 2 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා වැඩසටහන කි... ඔබතුමා අපව මෙවැනි දේ වලින් දැනුවත් කිරීම මහගු පින් කමකි... තෙරැවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🌸🌸🙏🙏🌸👏👏👏👍🙏🙏🙏🌸🌺

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ. අවවාද. අනු සාසන. අපි. හොදින්. පිලි පදිමු.. ගොඩක්. පිං. ඔබතුමා ට ත්. සෙ ත්. සුව. ට ත්. විශ්වයේ. ආ නුබාවය ත් බ ද් ර. කා ලි. දේව. මෑණියන්ගේ. ආ සිර්වාදය. නිරතුරු. ලැ බේවා.. 🙏🙏🙏

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 2 ปีที่แล้ว +5

    Theruwan sarani oba Thumata Sadu Sadu Sadu!!!

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..ඔබතුමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි .මන්ද යත් තව තවත් අහිංසක අසරණ මිනිස්සුන්ට ඔබතුමන්ගේ සේවය ඉතාම අවශ්‍යය කාලයක් තමයි මේ .මේ කරන්නාවූ පිං ඔබතුමන්ගේ දෙමව්පියන්ටත් අත්වේවා ...සුදු අම්මා ඇතුලු කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට හා අනෙකුත් ලක්වැසියන් ලෝවැසියන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම නිරතුරුවම නොඅඩුවම ලැබේවා .තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 2 ปีที่แล้ว

      බොහොම ස්තුතිය බොහොම පිං ඔබතුමාට

  • @okithaviduhas2077
    @okithaviduhas2077 11 หลายเดือนก่อน +3

    කුමාර මහතා නමින් මනුලොව පෙනිසිටින මෛත්‍රී බොධි සත්වයානනි සංසාර ගමනේ ලගින්ම සිටින සුදු අමිමා .නමි මාතාවත් මෙි දෙසනාවන් විස්වයට මුදාහරින්නට උදවි කරන සියලු දෙනාටම මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා .🙏🙏🙏🙏🙏

  • @randima574
    @randima574 ปีที่แล้ว +6

    ඔබ තුමා අපේ ජිවිතයට දෙන මේ වටිනා අදහස් රටක් වටිනවා... ඔබ තුමාට ගොඩක් පින්... 🙏🙏🙏

    • @sandinihansi5741
      @sandinihansi5741 11 หลายเดือนก่อน

      Obata siyalu Daaviyangama pihta labava

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว +60

    පින්වත් ඔබතුමාටත් පවුලේ හැමෝටමත් කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට සහයෝගය දෙන සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

    • @dharmasiridayarathna2073
      @dharmasiridayarathna2073 2 ปีที่แล้ว

      මමඔබතුමාගේවැඩසටහන්නිතරමබලනවාමගේඅසනීපෙටකොයිතරම්බෙහෙත්ගත්තත්සුවයක්නැමටත්ඔබතුමාකවදාහෝවදෙවියන්විසින්හෝහම්බවෙයි

    • @nadeekasriyakumari8
      @nadeekasriyakumari8 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏💪💪💪💪💯💯💯💯💯

  • @ruvinikanchana5905
    @ruvinikanchana5905 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @geethagovinna9981
    @geethagovinna9981 2 ปีที่แล้ว +11

    ගුරු පියානනි ...ඔබගේ අවවාද අති උතුම්....🙏🙏🙏🌷🌷🙏🙏🙏

  • @ranjithelliyadda2017
    @ranjithelliyadda2017 ปีที่แล้ว +2

    වචනයක් හරි අහන්න ලැබීම. මා කල පෙර පිනක් . උතුමානෙනි.🙏🙏🙏. දිව්‍ය තලයෙන් නිවනට මං විවර වේවා .🙏🙏🙏

  • @prabhaekanayake1409
    @prabhaekanayake1409 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏 වැදගත් පණිවිඩයක්...ඔබතුමාට නිදුක් නිරෝගි සම්පත් ලැබේවා...තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!!!!

  • @rohinihettige5722
    @rohinihettige5722 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි! දෙවි පිහිටයි!💐🙏🏻

  • @kusumwidanage7091
    @kusumwidanage7091 2 ปีที่แล้ว +10

    ඔබතුමා විසින් කරන ලද දෙශන සහ උගැන්වීම් වල ට බොහෝ පින්සිදු වේවා

  • @jayanathlaksiri4729
    @jayanathlaksiri4729 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙවියන් පිහිටයි ඔබ තුමාට

  • @rohanadhietty7182
    @rohanadhietty7182 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ දේශනාවන් බොහෝ හරවත්, තෙරුවන් සරණින් දෙව් පිහිටෙන්, දීර්ඝායුෂ ලැබේවා!!!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @susanthidilrukshi3896
    @susanthidilrukshi3896 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මහත්තයා . මම දිල්රුක්ෂි.මම හැමදාම ඔබතුමාගේ දේශනා අහනවා.ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලටම තෙරුවන් සරණයි .

  • @damith1055
    @damith1055 2 ปีที่แล้ว +6

    සියලූම දෙනා සුවපත් වෙන සුභම සුභ මොහොතක් වේවා🙏🙏

  • @hmcwatagoda6889
    @hmcwatagoda6889 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට සහ සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත්.ඔබතුමා පැහැදිලි කරන දේශනයට ගොඩක් වැදගත් බොහෝ ම ස්තූතියි.දීර්ඝායුෂ ලැබේවා.සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා.

  • @anulapremalatha7335
    @anulapremalatha7335 2 ปีที่แล้ว +4

    සියළුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @pushpairang7647
    @pushpairang7647 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු ලෝකවාසී සියලුම දෙනාට ,සියලුම දෙනා සුවපත් වෙවා🙏🙏🙏

    • @charitha7024
      @charitha7024 8 หลายเดือนก่อน

      ස්තූතියි ස්තූතියි .....
      තමන්ට ගැලපෙන දේ
      තමා ගේ බුද්ධියට ගෝචරව පරිහරණය කිරීමේ වටිනාකම හොදින් තේරුම් ගත්තා.

  • @himanshi600
    @himanshi600 2 ปีที่แล้ว +8

    ගොඩක් පින් කුමාර මාමා 🙏🙏🙏

  • @bandarajbandara7742
    @bandarajbandara7742 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහෝම පින්සිදුවේවා ...🙏🙏🙏 👍👍

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනා දේශනයක් වෙනදා වගේම .ඔබ තුමා athulu කාර්ය mandalee සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා sudu අම්මා athulu dew suwa පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා !තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .oba thuma pathanna u boodiiyakin nirwana suwayata pathwewa!

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +3

    බොහෝම පින් ඔබතුමාට අද උදේම වටිනා දේශනාවක් අහන්න ලැබුනා ....🙏🙏🙏ඔබතමාට නිරෝගී නිරෝගී වාසනාවන්ත ජිවතයක් ලැබේවා දිර්ඝයුශ ලැබේවා

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +1

    තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා කුමාර මැතිඳුන් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලය දීර්ඝායුෂ ලැබේවා සියලුදෙනාම සුව පත් වේවා

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +2

    කුමාර මහතාගේ කටහඩ ඇසුනත් අපිට ලෙඩ සුව වෙනවා ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා 💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅💅

  • @sujathaherath8844
    @sujathaherath8844 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ..!!! දෙව් පිහිටයි .!!!සියළු දෙනාට ම
    දීර්ඝායුෂ ලබේවා..!!! කුමාර
    මහතාට ......

  • @rajapakshadammika8259
    @rajapakshadammika8259 2 ปีที่แล้ว +4

    ඔබ තුමා ඇතුළු දෙවි සුව කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @IssamodeSL
    @IssamodeSL ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම පින් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏

  • @komari682
    @komari682 2 ปีที่แล้ว +1

    බුදු වේවා ඔබ වහන්සේ දෙව් පියාණනි සාදු සාදු සාදු

  • @rohanakarunasekara7342
    @rohanakarunasekara7342 2 ปีที่แล้ว +4

    ඔබ තුමා සුභාෂිතයම පවසන කලණමිතුරෙකි.
    දිගාසිරි වේවා.

  • @Pahamidahana
    @Pahamidahana 19 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය. බෝහෝම පිං කුමාර ගුරුතුමාට තව තවත් සක්තිය දහිරිය ලැබේවා. විශ්වයේ ආශිර්වාදය වඩ වඩාත් ලැබේවා.. 🙏🙏🙏

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සියලු දේ දෙවි පිහිටයි මගේ උතුම් ගුරුතුමනි

  • @Saman-fj8pw
    @Saman-fj8pw 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාටදීර්ගායුශපාර්තනාකරනවාසියලුදෙනාසුවපත්වේවා

  • @geeganagenadeesha3635
    @geeganagenadeesha3635 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ..දෙවි පිහිටයි ..
    ඔබතුමාටත් ..
    සියලුම දෙනාටත් ..
    සියලු සිත් යහගුණදමින් පිරේවා !.

  • @gangasadamali7724
    @gangasadamali7724 ปีที่แล้ว +1

    ඔබ තුමා කියන්න දෙවල් සම්පූර්ණ ඇත්ත බුදූසරනයි

  • @shshntiawabi7601
    @shshntiawabi7601 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!!
    බොහොම ස්තුතියි මේ තොරතුරු අපිට ගොඩාක් වටිනවා ගුරු පියාණෙනි....

  • @dimali8102
    @dimali8102 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා දේශනාවක්. ඔබ තුමාටත් දෙව් සුව පවුලටත් නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා!!!

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว +4

    වටිනා දේශනයක් උදෙන්ම ඇහුවා. ස්තුතියි, ඔබතුමා, සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමටම තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!!

  • @anushashivanthi5396
    @anushashivanthi5396 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් මේ පිංවන්ත දේශනය අසන්නාවූ සැමහට යහපතක්ම වේවා!! මේ දැනුම් මොහොතින් අවබෝධ වේවා!!! ඔබ්තුමාටත් දෙව්සුව පවුලේ සැම හටත් නිදුක් නීරෝගී සුව ලැබේවා !!!

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ දේශනාව හරිම වටිනවා .ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා පිංවත් බෝසත් ගුරුපියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏