ප්‍රථම වරට හෙළිකරන වැදගත්ම රහසක්.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2022
  • ප්‍රථම වරට හෙළිකරන වැදගත්ම රහසක්.. | Deegoda Kumara Healer
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #Healingmiracle
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @deegodakumarakidsartc...
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 651

  • @akannangara7900
    @akannangara7900 ปีที่แล้ว +10

    ඉතාමත් කාලෝචිත මාතෘකාවක් සහ වැදගත්, හරවත් පැහැදිලි කිරීම් රාශියක් !. ඔබතුමාටත් එම මැතිණිය ඇතුළු දෙව්සුව සේවාවේ සියලු දෙනා හට සියලු ශක්තිය, ධෛර්යය, ආශිර්වාදය, ආරක්ෂාව සහ නිදුක් නිරෝගී සුවය ලැබේවා !, මා පෙර කළ පින් බලයෙන් කවදාහෝ ඔබතුමාව මුණ ගැසීමට අවස්ථාව ලැබේවා 🙏

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 ปีที่แล้ว +23

    අද ලෝක ගුරු දිනයයි..මාගේ ගුරු පියානනි ඔබට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරනයි

  • @nuwankumara9717
    @nuwankumara9717 ปีที่แล้ว +5

    හැමදේම අපිට තේරුම් ගන්න පුළුවන් විදියට අපි ගැන කරුනාවෙන් මෛත්‍රියෙන් කියලා දෙන පියානනි ඔබතුමා දෙවියෙක්මය් .අනේ ඒ පියානන්ගේ පාදස්පර්ශ කරල වන්දනා කරන්න අපිටත් ලැබේවා .පියානනි ඔබතුමාට ත් සුදු අම්මාටත් කාර්‍යමන්ඩලයටත් දෙවුසුවදේශයේ සියලු වැසියන්ටත් අනුග්‍රහය දක්වන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 ปีที่แล้ว +5

    පින්වත් මැතිදුනි ඔබට පින් සිදුවේවා ..කිසිදා නොසිතූ දර්ම කරුණු අද වැටහුනා.දැනගත්තා.හරිම අපූරුයි .දීර්ගායු වේවා පියානනි දීර්ගායු වේවා ....සාදූ ....සාදූ ...සාදූ

  • @navodyasubhashini127
    @navodyasubhashini127 ปีที่แล้ว +18

    අද දර්ම කරුනූ කවදාවත් හිතපූ නැතී අපූරූ පැහැදිලි කිරීමක්...දීගොඩ කුමාර දෙව් පියානන්ට ගොඩාක් පින්🙏 ගොඩාක් ස්තූතියී🙏

  • @nilukasudasinga4571
    @nilukasudasinga4571 ปีที่แล้ว +5

    දුකින් අපව ගලවා ගන්නා ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට දෙවියන් ගේ පිහිටයි ..🙏🙏🙏

  • @malisamarakoon7126
    @malisamarakoon7126 ปีที่แล้ว +6

    අද ධර්ම දේශනාව තුළින් උතුම් නිර්වාණය කරා යාමට අවශ්‍ය මාර්ගය පිළිබඳ කරුණු පැහැදිලි කර අවබෝධය ලබාදීමට. බොහෝම ස්තුතියි ගුරු පියාණෙනි.

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි කුමාර මැතිඳුනි රුක්මුල් ශුන්‍යාගාර ය ආරණ්‍ය ඇත්තටම අද තමයි ගැඹුරෙන්ම මේ ගැන වටහා ගත්තේ ඔබ තුමාට පින් වැඩි වැඩියෙන් අපේ අයට මේ අවබෝධය ලැබේවා හරිම අපරාධයක් මෙම ජනතාව අතරට මේ දැනුම ලබා නොදෙන එක බලධාරීන්ට ඇස් ඇරේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සුදු අම්මට දෙව්සුව පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවා

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +9

    ඔබ තුමා මෙලොවට බිහිකළ මවුනි පියාණනි මම වන්දනා කරන්නේ ඔබ දෙපලට ඒ විශ්ව ශක්තිය කම්පනය කරමින් ලොව පුරා විසුරුවා හරින්නට ශක්තිය දුන්නේ ඔබයි 👬🙏🙏🙏🌹💥😂

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +1

    ඔබඨුමා අදදින මනාලෙස සරලව ම්හිරිව පහදාදුන් සේක සිත පහන් වූසේක ඔබඨුමාට බොහොම පිං පිං සාදු සාදු මෙහිදායකත්වය දැකවූ පිං වතුන්ට සහ සුදුඅම්මාටත් දෙඋසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් නිරොගි සුව ලැබේවා
    🔔🔔🔔

  • @chanathasela5659
    @chanathasela5659 ปีที่แล้ว +5

    හරිම කැමැත්තෙන් මෙම දෙසනාවට සවන් දුන්නා....ඔබතුමා ඇතුලු සියලුම ලෝකවාසි ජනතාවට නිදුක් නිරෝගි සුව දීර්ගායුස ලැබේවා....තෙරැවන් සරනයි....සාදු....සාදු....
    සාදු....

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +6

    🙏🙏🙏 ඔබ තුමාට සුදු අම්මාට දීර්ඝායුෂ ලැබේවා දායකත්වය ලබා දුන් මහත්මිය ටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට බොහෝම පින් ස්තුති

  • @chandrawijayasuriya9732
    @chandrawijayasuriya9732 ปีที่แล้ว +8

    "උතුම් මිනිසාණනි "සිව් මහ බඹ විහරණයෙන් පිරි හදවතක් ඇත්නම් ඔබ තුමන් පැහැදිලි කල හද මඩල ශුන්‍යා ගාරයක්, රුක්ඛ මුලයක්,ආරන්‍යයක් භාග්‍යවතුන් වහන්සේ දේසනා කළ පදවල නිරුත්තිය හරි ගැබුරුයි. පද නිරුත්තිය වරද ගත් නිසයි අද නිර්මල බුදු දහම විකුර්තිවෙලා තියෙන්න. එදත් එහෙමයි."භාග්‍ය වතුන් වහන්සේ දේශනා කලා "අද හවසට වහිනවා හෙළුවෙන් නා ගන්න කියල,කීවම කට්ටියක් නිරුවතින් නෑව. ප්‍රඥා වන්ත උතුමෝ සවසට දම් වරුසාවක් වහිනවා දැන උතුම් ශ්‍රි සද්ධර්මය අසා රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් හිත නිදහස් කරගෙන උතුම් නිවනින් සැනසුන. ඔබ තුමන්ගෙ පැහැදිලි කිරීම ඉතාමත් විශිස්ථ යි චිරං ජයතු. ඔබ තුමන් සුදු අම්මා ඇතුළු ආදරණීය කාර්ය මණ්ඩලය නිදුක් නිරෝගී ව පතනඋතුම් බෝධියකින් නිවන් දැකීවයි මගේ පැතුමයි

  • @sarangavirajini1548
    @sarangavirajini1548 ปีที่แล้ว +17

    ඔබතුමා වැනි ගුරුවරයෙකු ලැබීම මා ජීවිතයේ ලද ලොකු ම භාග්‍යය යි.ඔබතුමා ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏☸️🙏

    • @sumithamunasinghe2662
      @sumithamunasinghe2662 ปีที่แล้ว

      බැදීම් වලින් වහපු ඇස් ඇරේවා. මේ තරම් සරලව ! මුනිවරයානෙනි පිං ඇති ඇත්තන්ට වැටහේවා!
      ඔබතුමා , සුදු අම්මා , ඇතුලු දෙව්සුව පව්ලේ සියලු දෙනාටම ශක්තිය වැඩිවේවා! තවත් මෙවැනි දේවලින් සිත් .සුවපත් කරන්නට.

    • @pasinduchamara6965
      @pasinduchamara6965 11 หลายเดือนก่อน

      ඔබ්තුමාවසියලුමදෙවියන්
      ආරක්ශාකරත්වා
      සදුඅම්මවත්
      සියලුමදෙනමත්සමග

  • @renukadantanarayana5440
    @renukadantanarayana5440 ปีที่แล้ว +2

    හරිම වටිනා දේශනයක්. මේ වැදගත් දේශනා, අපිට කිසිම දිනක කිසිම කෙනෙක්ගෙන් දැන ගන්න ලැබෙන්නෙ නැහැ. අප සැම මේ වගේ වටිනා දේශනා වලින් දැනුවත් කර ඹබතුමා ලබා ගන්නා කුසල්වලින්, ඔබ තුමාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා. ඔබතුමාගේ අද්‍යාත්මික ශක්තිය තව තව ශක්තිමත් වේවා. කුමාර මහතා සුදු අම්මා ඇතුලු මාද්‍ය අංශයේ සියලු දෙනාටත් ලෝකවසි සෑම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏

  • @ireshanirangi8257
    @ireshanirangi8257 ปีที่แล้ว +2

    හැමදාමත් අපේ ජීවිත ආලෝකය කරා අරන් යන ගුරු පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට බුදු සරණයි..! දෙවි පිහිටයි..!

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 ปีที่แล้ว +3

    ඔබ තුමා ඇතුළු දෙවු සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 ปีที่แล้ว +1

    උතුම් ඔබතුමාට බොහොමත්ම පින්🌺🌺🌺🌺🌺
    මම මේ දේම අහල තියෙනව වහරක ස්වාමින්වහන්සේගේ සහ විල්වත්තේ පද්මා තෙරනින් වහන්සේගේ දේශනා තුලින් .
    එය දැන් තවත් තහවුරු වුනා. නැවතත් උතුම් ඔබතුමාට පාදාභිවන්දනා කරනව.💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
    උතුම් ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 ปีที่แล้ว +1

    වටිනා කරැනු වලින් අපව දැනුවත් කරන පින්වත් කුමාර මැතිදුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් තෙරැවන් සරනයි දෙවි පිහිටයි .
    පින්වත් මැතිදුනි ඔබතුමාගෙ ජිවිත කතාව පොතක් ලෙස පලකරන්න යයි මා ගවිරවයෙන් යෝජනා කරනවා එය දෙවි සුව දේශයෙ සියලු දෙනාටත් විශේශයෙන්ම අධ්‍යාත්මික සුවය ලබාගැනිමට කැමති සියලු දෙනාටත් වැදගත් වේ‍වි💐🙏🙏🙏🙏🙏

  • @prasad410
    @prasad410 ปีที่แล้ว +5

    ඉතාම වැදගත් එමෙන්ම එකම වචනයක් වත් අහක නොදැමිය යුතු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියතොත් ඉතා දුර්ලභ වටිනා මාණික්‍යයක් බඳු අගනා කරුණු රැසක් ඉදිරිපත් කල ඔබතුමාට අප ණය ගැතියි .නිවැරදි ආකාරයෙන් සද් ධර්මය නොමිලයේම සමාජගත කිරීම තුලින් ඔබතුමාත් ඊට මඟ සලසා දෙන උතුම් භද්‍රකාලී මෑණියන්ට හා විශ්ණු දිව්‍ය රාජයාණන්ටත් ලැබෙන කුසල් සම්භාරය , අනන්තයි ,අප්‍රමාණයි .!!!

  • @user-li4lm2te3x
    @user-li4lm2te3x ปีที่แล้ว +1

    අනේ දෙවියනේ🙏🙏🏾🙏🏻🙏🏽🙏 "තම සිත රුක් මූලයක්,ශුන්‍යාගාරයක්, ආරාමයක් බවට පත්කර ගනිං"යයි කියූ බුදු රහස මේ දේශයට මුල් වරට සැක නොහැර ප්‍රකාශ කිරීමට පහල වූයේ ඔබතුමන් තුල ඇති සතර බ්‍රහ්ම විහරණ ගුණයේ තවත් දිව්‍යමය ප්‍රතිහාරයක්ම වේදැයි මට සිතේ.මෙම බුදු වදන් දෙව්සුව දේශයේ සියල්ලන්ටම අවබෝධ වේවා🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shanthasampath5104
    @shanthasampath5104 ปีที่แล้ว +1

    ඉතා ඉමහත් ප්‍රීතිමත් බවක් දැනුනා පියානනී... සත්‍ය දහම කෙතරම් නම් සුන්දරද යන්න ඔබ සැමදා මෙන් අපට පහදා දුන්නා.. ඔබ්ට බොහෝ පිං අනුමෝදන් වේවා... සියලු සත්වයෝ සුවපත් වේවා... තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි....🙏🙏🙏

  • @DineshSamaraweera
    @DineshSamaraweera ปีที่แล้ว +3

    ඔබතුමාට බොහෝම පිං ගුරුතුමනි... බුදුන් වහන්සේගේ නිර්මල ධර්මය ඒ ආකාරයෙන්ම තව තවත් අපිට කියාදෙන්න... අපි ඔබතුමා සමග සැමදා සිටිමි... ඔබතුමාට දීර්ඝායු වේවා. සාදූ සාදූ සාදූ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindakumara2043
    @chamindakumara2043 ปีที่แล้ว +1

    ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ගේ සෙවනැල්ල සේ හිඳිමින් නිතර ඔබතුමාට ශක්තියක් වුන වුණ සුදු අම්මා ඇතුළු මාධ්‍ය අංශයේ සියලු දෙනාට දෙවි සුවදේශ් සියලු දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු

  • @lakshmiillangasinghe2799
    @lakshmiillangasinghe2799 ปีที่แล้ว +2

    මෙම දේශනාව අසන විට ලොකු සතුටක් හදවතට දැනෙනවා. බුදු දහම ජීවිතයට සම්බන්ධ කර ගැනීමටත් හරියාකාරව පිළිපැදීමටත් උත්සාහ වත් වන අපට ලොකු උදව්වක්.
    තව තවත් හරවත් පැහැදිලි කිරීම් අපට අසන්නට ලැබේවා!!
    ඔබතුමාටත් මේ සම්බන්ධව උදව් උපකාර කරන සියළු දෙනාටත් සියළු දෙවියන්ගේ ආශිර්වාදය, මගපෙන්වීම, රැකවරණය ලැබේවා!!🙏

  • @chandrikapriyadarshani3100
    @chandrikapriyadarshani3100 ปีที่แล้ว +1

    ඔබතුමා වැනි ගුරුවරු පියතුමේකුගේ මෙවන් වටිනා දේශනයක් ඇසීම ලැබීමත් අප කල පිනකි. බොහොමත් පිං මැතිදුනි. ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා !සුදුඅම්මටත් දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමටත් තෙරුවන්සරණයි !දෙවිපිහිටයි 🙏🙏🙏

  • @ruchirag8469
    @ruchirag8469 ปีที่แล้ว +1

    ගුරු පියානනි ,
    මෙ ජිවිතයෙදි මෙවැනි කරුනු ඉගෙන ගන්නා අපි ඉතාමත් වාසනාවන්තයි. සියලු හදවත් මුදිතාවෙන් පිරෙවා! ඔබ තුමාටත් , සුදු අම්මාටත් , කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් , අනෙකුත් සියලු දෙනාටත් නිදුක් නිරොගී ද්‍ර්ගායු පතමි . තෙරුවන් සරණයි . දෙව් පිහිටයි .

  • @chandanik88
    @chandanik88 ปีที่แล้ว +1

    🙏🙏🙏 ඉතාමත් පැහැදිලිව බුද්ධ වචනය කියාදුන් ඔබතුමන්ට, ඔබතුමන් පතන්නාවූ බෝධියකින් නිවනම සාක්ෂාත් වේවා ....!!! 🙏🙏🙏

  • @jessimrudanga5976
    @jessimrudanga5976 ปีที่แล้ว +12

    උත්තරීතර ශ්‍රී සද්දර්ම දේශනා කලට බොහොම පින් ඔබ තුමා ඇතුලු දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් සුදු අම්මාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

    • @piyaseelipinthu
      @piyaseelipinthu ปีที่แล้ว

      Nirmala bududahama pahada dun obathumata siyalu Devi pihitai theruwansaranai,obathumage neethimaya bahda ithama ikmanin duruwewa,

  • @SamirSamir-jb3xs
    @SamirSamir-jb3xs ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සාමාජිකයන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී බව ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @kanchanasenevirathna4277
    @kanchanasenevirathna4277 ปีที่แล้ว +4

    සාදු සාදු ,,ගැටළුවක් නිරාකරණය උනා,ඔබට මතු බුදු බව ලැබේවා,,

  • @nadeekakothalawala3423
    @nadeekakothalawala3423 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි. ගොඩාක් පිං මේ දේවල් වල සැගවුණු යථාර්ය පෙන්වා දෙමින් අප සියලුදෙනාගේ අභිමතාර්ථ ජය ගන්නට ඔබතුමා විසින් දෙන දෛර්යට, ශක්තියට, ජවයට. මේ සියලු දේශනා වලින් සියලුදෙනාගේම ප්‍රඥාව වැඩේවා!!! දේශනාව පුරාවටම මද සිනාවෙන් යුතුව අහන්නට හැකිවුනා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙතිවා!! සුවපත් වෙත්වා!!! නිවනින් සැනසේවා🙏🏻

  • @nadeeshashamali7227
    @nadeeshashamali7227 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි කුමාර මාමාට සුදු අම්මාට දෙව්සුව කාර්‍ය්මන්ඩල්‍යටත් .... සියලු කටයුතු සාර්ථක වේවා ....

  • @priyanthiwirasagoda8597
    @priyanthiwirasagoda8597 ปีที่แล้ว +4

    අනේ සාදු සාදු සාදු ! අන්ධකාරයේ දැල් වූ පහන් සිලක්මෙන් මගේ හිතට ණැන නුවණ ලබාදුන් දෙව් පියාණෙනි , ඔබ තුමාට ගොඩක් , ගොඩක් ගොඩාක් පිං. නිදුක් නිරෝගි සුකී සුවපත් බව ලැබේවා !!!

  • @prasad410
    @prasad410 ปีที่แล้ว +1

    අපේ පැරණි හෙල වෙදකමේ බොහෝ විට රෝග වලට භාවිතා කරන ඖෂධ වල නම් කාව්‍යක් ලෙස පොත්පත් වල ලියා තබා තිබෙන්නේ බුද්ධිමත් අයට තේරුම් ගෙන වෙදකම ඉදිරියට ගෙන යාමටයි. ඒ ආකාරයටම ධර්ම කරුණුත් මතුපිටින් පෙනෙන අර්ථයට එහා ගිය බුද්ධියට ගලපා ගෙන බැලිය යුතු බව ඔබතුමා ගේ අද දේශනයෙන් ගම්‍ය වුනා . ඒ පිලිබඳව ඔබතුමාට ගොඩක් ස්තුතියි .

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 ปีที่แล้ว +1

    ජීවිතයට ඉතාම වටිනා දහම් කරුණු සම්භාරයක් ....කුමාර මැතිතුමණි ඔබ තුමාට තෙරැවන් සරණයි දෙවි රැකවරණයි !!! දෙවි සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 ปีที่แล้ว +3

    ගුරු දේවයනි, ඔබ තුමාට මාගේ උත්තමාචාරය සහ ගෞරවය පුදකරමි.
    කුමාර මහතා ඇතුළු දෙවි සුව පවුලේ සැම දෙනාත් , සියලු ලෝක සියලු සත්වයෝද කායික සහ මානසික සුවයෙන් සුවපත් වේවා !!! 🌹🙏🙏🙏

  • @manojchathuranga6214
    @manojchathuranga6214 ปีที่แล้ว +1

    ගුරු පියානනි ඔබ නැත්නම් මේ වටිනා වචන ටික කවදාවත් අහන්න ලැබෙන එකක් නෑ. ලොකු දැනුමක් ලබාගත්තා. තෙරුවන් සරණයි !

  • @nadeekajayaweera1933
    @nadeekajayaweera1933 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි කුමාර මහත්තයා ට හා දෙව් සුව පවුලේ සැමට🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් ලෝකවාසි සියලු දෙනාටත් 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @sflower7430
    @sflower7430 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! උතුමාණෙනි!! සාදු සාදු සාදු නමස්කාර වේවා. දෙව්සුව සේවා උතුමාණෙනි , ඔබතුමා දේශනා කල ධර්මයෙහි යථාර්ථය අවබෝධ කර ගත්තෙමි. ඔබ වහන්සේ ගේ වටිනා ධර්මය පැහැදිලි කලාට බොහොම පින් අයිති වේවා. නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා,උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ස්තුතියි.

  • @user-uj2ub7uh3s
    @user-uj2ub7uh3s ปีที่แล้ว +1

    ඇත්තටම නොදන්නා කරුනක් කියලා දුන්නේ ..අපි හිතන් හිටපු විදිය වැරදි ..ඉදිරියටත් සත්දහම අසන්න ලැබේවා ..ඔබතුමාට බොහෝම පින්🙏🙏🙏

  • @shamalikumari1277
    @shamalikumari1277 ปีที่แล้ว +1

    අපේ අද්ද්‍යාත්මය දියුණු කරගැනීමට ඔබතුමා ge මේ දේශනාවද මහත් පිටුවහක් වන හෙයින් ....ඔබතුමා ට බොහෝ පින්..තෙරුවන් සරනයි ...දෙවි පිහිටයි කුමාර මහතානෙනි

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 ปีที่แล้ว +1

    ඔබතුමාගේ දේශනා සරලයි.පැහැදිලියි.හදවතටම දැනෙනවා .බොහෝ නොදන්නා කරුණු අවබෝධකරගැනීමට හැකිවුණා .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාටත් සුදු අම්මටත් .දෙවි සුව පවුලේ සැමටත් .

  • @kaushalyaperera2026
    @kaushalyaperera2026 ปีที่แล้ว +1

    ඔබතුමාගේ දේශනයට සවන්දීමට මා පින් කර ඇති බව දැනේ..සරලව,නිවැරදි අවබෝධය ලබාදීම වෙනුවෙන් ඔබතුමාට ත් සුදුමෑණියන් ඇතුලු දෙව්සුව කාර්ය මණ්ඩලය ටත් දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏😊

  • @baspkumara7071
    @baspkumara7071 ปีที่แล้ว +4

    නිදුකානනි ඔබතුමා දහම් ආලොකය විහිදුවන වටිනා මනිකක් ඔබතුමා හා සුදු අම්මා අතුලු සියලුදෙනාටම තෙරුවන්ගේ පිහිට

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මාර්ගපල අවබෝධ පිනිසම මේ දේශනාව උපකාරි වේවා !!!!!!සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @cityshop7966
    @cityshop7966 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ දේශනා හරිම වැදගත් හරිම අසාවෙන් අසා සිටියෙමි නොදන්න දේබොහෝ දැනගතිමි ඔබතුමාට බොහෝම පිං අනේ ඔබතුමාට සියලු ලෝකවාසි ලෙඩුන් සුව කිරීමට සියලු බාදා දුරුවී සියලු දොරවල් ඇරේවා ඔබතුමාටත් සුදු අම්ම ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @umperera1879
    @umperera1879 ปีที่แล้ว +1

    අති ඝරු උතුමාණෙනි ඔබතුමා කුඩා කල සිට ඔබතුමාගේ ජිව්තයෙන් ලබාගත් පිරිසිදු බුදුරජාණන් වහන්සේගේ ගැබුරු දර්මය හදාරා ප්‍රතම වතා වට සාමාන්‍ය අපහට හර්දය කේන්ද්‍ර කර ගෙන සත්‍ය ධර්ම මාර්ගයේ යාමට මග පෙන්විම වෙනුවෙන් ඔබතුමාට ස්තූතියි ප්‍රශංසා කරන්නෙමු . ඔබතුමා ඇතුළු ශුද්ධ වූ පවුලේ ඔබ සැමටත් දෙව්සු ව දේශයේ ලෝ වාසී සියලු දෙනාටත් තුණුරුවන්ගේ සරණයි.

  • @seetha25
    @seetha25 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් 🙏🙏🙏🙏

  • @latoo-kj6xd
    @latoo-kj6xd ปีที่แล้ว +1

    ඔබ තුමාටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @navodyasubhashini127
    @navodyasubhashini127 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයී🙏 දෙවී පිහිටයී සියලූම දෙනාට🙏🙏🙏🙏🙏

  • @seethakumari-rs6ei
    @seethakumari-rs6ei 7 หลายเดือนก่อน +1

    🛕 ⛪ 🕌 සියලු දෙනාටම අවබෝධ වේවා !!! තෙරුවන් සරනයි !!! දෙව් පිහිටයි !!!ඔබතුමන් සුදු අම්මා ඇතුළු කාර්‍ය්‍ය් මණ්ඩලයට .ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු.🌎🌍🌏 🙏🙏🙏

  • @sumudunipriyadarshani9659
    @sumudunipriyadarshani9659 ปีที่แล้ว

    ඔබතුමා පිරිතෙහි තෙරුම කිව්ව දේ අද තමයි හරියට දෑනගත්තේ වෙද ශාස්ත්‍රයේ තිබෙන කවිවල සගවා තිබෙන ඖෂධ ගැන වගේ ඔබතුමා ගේ වටිනාකම කියල නිම කරන්න බැරි තරම් මේ විශ්වයටම ලැබූ විශ්ව ධනයයක්මයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි කරන මෙහෙයට බොහෝ පින් අත්වේවා තෙරුවන් සරණයි කුමාර මැතිදූනි

  • @madumadu935
    @madumadu935 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏ADA.අපූරු WADA සටහන ගොඩාක් වටිනවා DAWSUWA පවුලේ සැමටම නිදුක් නිරෝගී යහපතක් LABAWA TARUWAN Saranai

  • @Saman-fj8pw
    @Saman-fj8pw ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම අදලෝකගුරැදිනය.ගුරැපියානනිඔබටදීර්ගායුෂපාර්තනාකරනවා

  • @seetha25
    @seetha25 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @suryawasala2739
    @suryawasala2739 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ!!
    අකාලික ශ්‍රී සද්ධර්මය දේශනා ප්‍රාතිහාර්‍ය තුළින් අවබෝධ කරදෙන ගුරුපියාණන්ට මාගේ නමස්කාරය වේවා!
    දීගොඩ කුමාර ගුරුපියාණන් ,සුදු අම්මා ,දෙව් සුව සේවා අංශයේ සියලු දෙනා ,දෙව්සුව දේශයේ සියලු වැසියන් සුවපත් වේවා!
    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!

  • @subadrasendanayaka2520
    @subadrasendanayaka2520 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමා ටත් සුදු අම්මට ත් කාර්ය මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලු දෙනාට 🌷🌷🌷

  • @queenpatricia8445
    @queenpatricia8445 ปีที่แล้ว +1

    ඔබ තුමා.මොනතරමි.යහපත් කෙනෙක් ද ගොඩක් පිං බලන්ඩ කථා කරන්න අසයි කිවු සෙරම හිතට මාර විදියට වැදුනා

  • @lakshmanniriella5003
    @lakshmanniriella5003 ปีที่แล้ว +1

    ඔබතුමාට අනේක වාරයක් පින්, පොත් ගනනාවකින්වත් හොයාගන්න බැරි දෙයක් කියල දුන්නට. ඔබතුමා බුදුපියානන් දවස සිටි දෙවියන් සමගද සම්බන්ධ වූ බැවින්, අනිච්ච සහ අනත්ත යන වචන දෙකේ තේරුමද පහදා දෙන්නේනම් මැනවි. (පාලි පොත්වල හා නොයෙක් ගුරුකුල වල පෙන්වා දෙනවාට වඩා ගැඹුරක් මේ වචන දෙකේ ඇතැයි නිතර හැඟේ). තෙරුවන් සරණයි!

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 ปีที่แล้ว +1

    තෙරුවන් සරනෞඉ දෙවි ඉහිටයි ඔබ තුමාට බොහොම පින් බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @himashanethsara9170
    @himashanethsara9170 ปีที่แล้ว

    සුභ ගුරු දිනයක් වේවා 🌹 ගුරු පියාණෙනි 🙏ඔබතුමාගෙන් ජීවිතයට උගත් ආධ්‍යාත්මික කරුණු බොහොමයි 💚 ඒ සියලු ශිල්පයන්ටත් , කියාදුන් ගුණ ධර්මයන්ටත් ,ඔබතුමන්ටත් නමස්කාර වේවා 🙏😇 තවත් චිරාත් කලකට ජීවිතය සතුටින් ආධ්‍යාත්මිකව ගත කරන්න , අපට ගුරු හරුකම් දෙන්නට ,රෝගීන් නීරෝගී කරවන්නට , ගුරුතුමණි ඔබට හැකි වේවා ! දීර්ඝායු වේවා !

  • @monikajayasinghe466
    @monikajayasinghe466 ปีที่แล้ว

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ජීවමාන දෙව් උතුමන්ගේ පාද නමස්කාර කරමි. නමස්කාර වේවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!

  • @Gmusic1357
    @Gmusic1357 ปีที่แล้ว +2

    Arthritis රෝගයෙන් අවුරුදු ගණනක් දුක් විඳින මාගේ රෝගය සුවකර දෙන්න දීගොඩ කුමාර මහත්මයණනි,
    ඔබ තුමාට නීරෝගී සුවය ලැබේවා,තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nmaindarani1574
    @nmaindarani1574 ปีที่แล้ว +1

    මෙතෙක් ⁣ නොදත් කරුණු ඔබතුමා කියලා දුන්නා ඹබතුමාට පින් සිදුවෙිවා

  • @ThushariPriyangika-vq1jr
    @ThushariPriyangika-vq1jr 7 หลายเดือนก่อน

    සාදු ...🙏සාදු ...🙏 ඉතාම වටිනා ධර්ම දේශනයක් පියාණෙනි , සිතමයි ශුන්‍යාගාරයක් කරගත යුත්තේ. නමස්කාර වේවා ....🙏 තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @PrasadChandrika-ze1yg
    @PrasadChandrika-ze1yg ปีที่แล้ว

    තේරුවන් සරණයි දේවි පිහිටයි ඔබ තුමා සුදුඅම්මා ඇතුලු දේවුසුව සේවා සියලු දේනාට මම හැම දාමත්කියනවා වාගේ ඔබ තුමාගේ සේවාව කිසිදා මිල කිරිමට බැරිය ඔබ තුමා සතු අසිමිත ශක්තියෙන් බිදක් ලෝක වාසි ජනතාවගේ රෝග සුව කිරිමට යොදාගැනිම තුලින් ඔබ තුමාට කියා නිම කිරිමේ නොහැකි පින් සිද්ධ වේනවාමයි එපිනේන් යහපතක්ම වේවා දේවුසුව සේවයේ සියලු දේනාටත් යහපතක්ම වේවා!

  • @rupikahamine7618
    @rupikahamine7618 ปีที่แล้ว +19

    ඉතාම හරවත් වටිනා දේශනාවක් නැවත නැවත සවන් දි වටහා ගතයුතු දේ බොහෝයි .ඔබතුමා ඇතුලු දෙව්සුව දෙශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !

    • @hdchandralatha8729
      @hdchandralatha8729 ปีที่แล้ว +1

      ඉතාම වටිනවා .දේශණය ඉතාම වටිනවා .මම නැවත නැවත අහනවා .අද දවස පුරාවටම අහනවා .අවබෝධවනතෙක් ජීවිතයපුරාවටම අහනවා .ඒ තරම්ම වටිනව .මා විශ්වයෙන් ඉල්ලූ දේ අපසැමට ඉතා පැහැදිලිව ඔබ වහන්සේ ඉදිරිපත් කළා .ස්තූතියි .විශ්වයේ දෙවන නායකයානන් වහන්සේට ස්තූතියි ............

  • @niluwisidagama958
    @niluwisidagama958 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌷🌷🌷 ..!!!!!!!!! /හෙළයේ ❤👍ජීවමාන ...ඍශි වරයානන්ට අපගේ. ගව්රවණිය ...උපහාරය.,,,,/.නමස් කාරය / .. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🌷 🌷🌷.. ❤.. 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂💁‍♀🙋‍♂💁🙋👍👍🙏🙏❤💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🌷

  • @anuladewaga1274
    @anuladewaga1274 ปีที่แล้ว +1

    ඉතාමත් සාරවත් හරිම වටිනා කරුණු oba tuma desana කරමින් අපගේ sasara ගමන නිමකර ගන්නට sakthiyak දෙන පින්වත් කුමාර mhthmayata teruwansarani devi phitai 🙏🙏🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 ปีที่แล้ว

    ඔබ තුමාගේ දේශනා වලින් අපිට නිවැරදි අවබෝධය ලැබීම ඉමහත් සතුටකි. ඔබ තුමාට දීර්ගායු ලැබේවා

  • @dprabashan
    @dprabashan ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි රැකවරණයයි ඔබතුමා ඇතුලු දෙව් සුව දේශයේ සැමටම ලොව පුරා සිටින සියලු රෝගීන් නීරෝගී වේවා !

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 11 หลายเดือนก่อน

    නමස්කාර වේවා ..., මිත්‍යා නිසා පාර වරදා ගත් අපට ඔබ වහන්සේ සක්තිය ක්....හදවතේ බාශාව ...පුහුණු වෙමි ...ගොඩාක් පින් ...ගුරු පියා නෙනී ....🙏🙏🙏🙏🙏

  • @user-be3el1de2u
    @user-be3el1de2u 4 หลายเดือนก่อน

    ඔබ තුමා පැහැදිලි කරන විදියට ඕනම දෙයක් තෙරුම් ගන්න පුලුවන් ඒ හැමදෙටම ඔබ තුමාට පින් . තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට 🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! සුදු අම්මාත් කුමාර මහතානන් ඇතුළු නිෂ්පාදන කටයුතු කරන සෑම දෙනාටමත් නිර්වාණය සාක්ෂාත් වේවා! ! ! .

  • @profksdperera2117
    @profksdperera2117 ปีที่แล้ว +1

    🙏🙏🙏Well explained!
    අප සියලුදෙනාගේ ප්‍රඥාව තව තවත් වැඩේවා!
    සියළු ලෝක සියළු සත්වයෝම නිදුක් වෙත්වා , නීරෝගී වෙත්වා , සුවපත් වෙත්වා.
    ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +1

    ස්තුතියි 💐💗🙏 අධ්‍යාත්මික නායකතුමනි, අදත් ඔබගේ දේශනය හරවත් බව නැවත නැවත ශ්‍රවණය කරමින් ලබා දෙන දැනුම අතිමහත්ය. නිදුක් නිරෝගී භාවය ලැබේවා. දීර්ගායුෂ ලැබේවා. තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 💗🙏

  • @geethajayasekara2374
    @geethajayasekara2374 ปีที่แล้ว

    සූන්‍යාගාරයේ සිට ඔබ තුමාගේ සරණ බලාපොරොත්තුව සිටිමි. තෙරුවන් සරනයි

  • @mutukudagamini8774
    @mutukudagamini8774 ปีที่แล้ว +4

    ඔබතුමා ඇතුළු දෙවි සුව කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Theruwan saranay dewe pihitay dergau wewa

  • @gaminipathirana733
    @gaminipathirana733 ปีที่แล้ว +1

    ඇදුරුතුමනි...ගුරුපියානනි...කවුරුත් කියලා නොදෙන කරුණු ගොඩාක් කියලා දුන්නා ..තේරුම් කරලා දුන්නා ..තෙරුවන් සරනයි දෙවි පිහිටයි .. සියලු සත්වයෝ සුවපත් වේවා ..

  • @kalpanishashiprabha6461
    @kalpanishashiprabha6461 ปีที่แล้ว

    ඔබ තුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!! ඔබ තුමාට බොහොම ස්තූතී හැමදාමත් වගේ මෙවැනි අතිශය වටිනා ධර්ම කාරණා අපට පැහැදිලි කර දෙනාවාට. නිවසේ සිටම සිත අරණක්, ශුණ්‍යාගාරයක්, රුක්ක මූලයක් කර ගැනීමට වෙහෙසෙමි…දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! 🙏🙏🙏

  • @ajithnishantha7205
    @ajithnishantha7205 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පිං සිිද්ද වෙනවා ඔබ තුමා ඇතුළු දෙවි සුව සේවා පවුලේ සැමදෙනාට තෙරැවන් සරණයි දෙවි පිහිටයි !!!... 🙏🙏🙏

  • @nissankawijanayaka4786
    @nissankawijanayaka4786 ปีที่แล้ว

    ඔබ තුමා මෙලොවට බිහි කල මව්නි පියානනි ඔවුන්ට අමා මහා නිවන🙏🙏🙏

  • @chandranigamage3660
    @chandranigamage3660 9 หลายเดือนก่อน

    ඔබ තුමාට සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
    🙏🙏🙏🙏🙏

  • @chandrikakanthi3174
    @chandrikakanthi3174 ปีที่แล้ว

    කුමාර මැතිදුන් හා සුදු අම්මා ඇතුඵ දෙව් සුව පවුලේ සැමට තෙරැවන් සරණයි. දෙවි පිහිටයි. දීර් ඝායුෂ ලැබේවා. මේ මොහොතේ හෘදයාබාධයකින් පෙලෙන මාගේ අයියාට 9 වැනිදා සිත් සුවයට පැමිණීමට නීරෝගීභාවය ලැබේවා. සාදූ, සාදූ, සාදූ.

  • @pradeepaperera6754
    @pradeepaperera6754 ปีที่แล้ว

    සියලු ම සත්වයා වෙනුවෙන් මේ කරන උතුමි මෙහවරට ගුරැ පියාණනි...❤️
    ඔබ තුමා ට බොහොමත් ම පිං....🙏
    🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦
    මෙි දේශනාව අහගෙන හිටියේ හරි ම
    අසාවෙන්....!!!

  • @deepashayamali3522
    @deepashayamali3522 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි දේවි පිහිටයි සියලු දෙනාටම. ඔබ තුමාට සුදු අම්මාට දිර්ඝ ආයුෂ ලැබේවා .මගේ ගුරුවරයා ඔබතුමා .මම භාරද්ද කාලි මැණි විෂ්ණු දේවියන්ට,ඡේසුස් ,වදිනවා .උදේ හවස ඔබ ඔබතුමාගේ පෝටෝ එකක් තියලා වන්දනා කරන එක වරදක් ද පියානෙණි. මගේ මොබල් පෝන් එකේ ඔබ තුමාගේ පොටො එකට වැදලා තමයි උදේ ඇදෙන් නැගිටින්නේ.ජිවමාන මගේ දෙවියන් ඔබතුමා .🙏 🙏 🙏 ❤️❤️

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 ปีที่แล้ว

    හැමදාමත් වටිනා දහම් කරුනු කියා දෙමින් අපට දැනුවත් කරන අපගේ ගුරු පියානෙනි ,ඔබතුමා ට සුදු අම්මා ට කාර්‍ය්මන්ඩලයට මාගේ සහ මාගේ පවුලේ සියලුම දෙනාගේ ගව්රවනීය නමස්කාරය පුද කරන්නෙමු .තෙරුවන් සරණයි දෙව් පිහිට යි .

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    මගේ නමස්කාරය වේවා ගුරු පියානෙනි දේව මැතිතුමනි සුදු අම්මාට 🙏🙏🙏 දායක දායිකාවන් පිරිසට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤ කාර්යය මණ්ඩලයේ සැමටත් දෙව් සුව පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 සොරගුනේ හල්දුම්මුල්ල

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 ปีที่แล้ว +3

    ඔබතුමාටත් සුදු අම්මටත් ඩෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි මාගේ තුනටියෙ සිට පාදාන්තය දක්වා ඇති වේදනාව නැතිවී.හොදින් ඇවිදීමට ඔබතුමාගෙ දිව්‍යමය ශක්තියෙන් සුවපත් වීමට අවස්ථාවක් උදා වෙවා 🙏🙏🙏

    • @waruniJeewanthi-bn7ke
      @waruniJeewanthi-bn7ke 11 หลายเดือนก่อน

      ගුරු piyaneni ඔබ tumage Diwwa බලයෙන් mage දණහිස් ha උරහිස් වේදනාව nittawatama සුව වේවා !අපහසු tawayakin තොරව wedapala කරගැනීමට හැකි වේවා ,හිස radayada සුව වේවා!ඔබ tumage ආශිර්වාදය ලැබේවා!ඔබ tuma Aetulu Dew සුව පවුලේ සැමට Teruwan saranai🙏🙏🙏

  • @nandunjayawardhana8960
    @nandunjayawardhana8960 ปีที่แล้ว +1

    ඇත්තටම මම මොනවාද දන්නේ කියලාහිතෙනවා.ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා .සාධු !සාධු !සාධු !

  • @kanthigamage2728
    @kanthigamage2728 ปีที่แล้ว

    උතුම් පියාණනි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාගේ වටිනා දේශනාව සියලුම දෙනාගේ සිත් තුලට තදින්ම රුදී පවතීවාමෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හැම හදවතින්ම පවතීවා

  • @manelwukwattaayalathge811
    @manelwukwattaayalathge811 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු දේවයන් වහන්ස ඔබට th පවුලේ සැමටත් කාර්යය මණ්ඩලය ටත් නීරෝගි සම්පත් ලැබේවා desana අහල spi සිත සුවපත් kara ganna pinen ඔබගේ දෙමාපියනට බුදුන් දැක නිවන් යන්න පතමි ඔබට දීර්ඝ au වේවා සියලු සත්වයා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 ปีที่แล้ว

    සාදු, සාදු, සාදු කවදත් වගේ ඉතාමත්ම හරබර දේශණයක්. සැමදා සත්‍යම කථා කරන, ඒ අනුවම ක්‍රියා කරන ඔබතුමන්ට මාගේ නමස්කාරයම වේවා… ! අතරමංවී සිටින මිනිසුන්ට “ සිසිලස දෙන දිය දහර” ඔබතුමාමයි…! දීර්ඝායු වේවා ආදරණීය මැතිතුමණි…!

  • @Sunilanka
    @Sunilanka ปีที่แล้ว

    ගරු හිතවත් කුමාර ගුරුතුමනි, ඔබගේ අද දේශනාව මගින් නියම ආ‌කාරයෙන්, ප්‍රඤාවෙන් භාවනා කරන ක්‍රමය ලො‌වට හෙලි කළා. එයට අනේකවාරයක් ස්තුතියි. මේ දේශනාවට සවන් දුන් සැමට හැකි ඉක්මනින් භාවනාව සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා!

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 ปีที่แล้ว

    ඉතාම වටින කරුණු පැහැදිලිකිරීම ක්.අනාථව අසරණව සිටින අපට මෙවැනි දෑ අසන්නට, ශ්‍රී මහ භද්‍ර කාලිමෑණියන්ගේත්, ශ්‍රී විෂ්ණුදෙවියන්ගේත්,දිව්‍ය පුත්‍රයානන් වන ඔබතුමාට දිව්‍ය ශක්තිය, දීර්ඝායුෂ ලැබේවා.

  • @pradeepaherath326
    @pradeepaherath326 8 หลายเดือนก่อน

    මා මෙලොව දුටු විශිෂ්ට ම ගුරුවරයා ඔබයි. ආදරෙයි ඔබ තුමාට. බුදු සරණයි.ජේසු පිහිටයි.

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว

    සුවපත් වේවා උතුමානෙනි ..........ඔබ සියලුම දෙනා සුවපත් වේවා .....

  • @shashigirl5186
    @shashigirl5186 ปีที่แล้ว

    ඔබට බුදු බව ලැබේවා අපට ධර්මය නියම අයුරින් කියාදුන් පිනට මා පින් කරලා තිබුණා ඔබේ දෙසුම සවනට වැටෙන්නට ආදරණීය විශ්වයට ස්තුතියි ඔබ මුනගැස්සුවාට ඉටු දෙව්යන්ට ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි සසරෙ නිවන් මග හමුවන ස්වර්නමය මොහොත වනතුරු කලණ මිතුරුරෙකු ලෙස මුණගැසේවා