ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 2.2K

  • @chamaramadusanka7907
    @chamaramadusanka7907 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw ปีที่แล้ว +15

    සාදු සාදු සාදු බුදුසරණ යි .අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි ..👃👃👃👃...

  • @shehanimadushikashehani2377
    @shehanimadushikashehani2377 ปีที่แล้ว +62

    අංගුමාල මහරහතන් වහන්සේගේ තේජ්සින් බලයේන් මගේ කුසේ වැඩේන දරු පැටියා සියලූ අගපසගයෙන් සම්පුර්ණ වු නිරොගි දරැ පැටියේක් වේවා.බිහිවන මොහොතේදි හිතා සැහැල්ලුවේන් බිහි වේවා.සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulanjasadamal3795
    @dulanjasadamal3795 ปีที่แล้ว +3

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් ඒ පිං බලයෙන් මාගේ කුසේ සිටින දරුවා නීරෝගී වේවා. සුබ තීරණයක්ම ලැබේවා .මගේ මේ පැතුම ඉෂ්ට වේවා!!

  • @tanjiro7085
    @tanjiro7085 ปีที่แล้ว +17

    මා පවෙන් මුදවාගත් ඒ අමිල වූ සත් පුරුෂ ඇසුර මට ලබා දුන් පිංවත් වැලිමඩ සද්දාසීල ස්වාමීන්වහන්සේටද මෙහි රැස්ව සිටින සියලුම දෙනාටද මා සංසාරයේ එක් රැස් කරගත් සියලුම පිං මෙත් සිතින් අනුමෝදන් කරමි..අනුමෝදන්ම වේවා..!! සාදූ සාදූ සාදූ..!! 🙏🙏

  • @neroshadaawood2798
    @neroshadaawood2798 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මම මාස තුනක ඉදලා නොකඩවා රට ඉදගෙන ගෙදර වැඩ කරන ගමන් බණ අහනවා සිත ගොඩාක් සැනසෙනවා පිංවත් අපෙ හාමුදුරුවට තෙරුවන් සරණායි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @kawmadeethulara1256
    @kawmadeethulara1256 ปีที่แล้ว +10

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ කුස සිටින දරුවා නිදුක් නිරෝගී දරුවෙකු වේවා. කිසිම කරදරයක් නැතිව මෙලොව එලිය දකිත්වා. පින්වන්ත දරුවෙකු වේවා. දරු ගැබක් දරා සිටින සියලුම මව් වරුන්ගේ දරුවන් නිරෝගී වේවා.

  • @ranakana4197
    @ranakana4197 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු
    පින්වත් ස්මීන්වහන්ස මාගේ නමස්කාරය වේවා .
    සියලුම සත්වයෝ සුවපත් වේවා .

  • @formycountry373
    @formycountry373 3 ปีที่แล้ว +36

    සුත සෝම රජතුමා පොරීසාදයට ගාතාව කියන කොට කදුලු කඩා වැටුනා මටනම් ශ්‍රද්ධාවට
    සාධු සාධු සාධු
    🙏🙏🙏
    සැම බුදුවරුන්ගෙ ඒ උතුම් බන වලට මගෙ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏

    • @harshaniweerasinhe3579
      @harshaniweerasinhe3579 2 ปีที่แล้ว

      Ikkk kkknijjjjkjkjjkmkkkkkijikkjkkkkknjkjkkjjkkkj kmk jkikuii jjj kkkkjk jjjkk kji iknjkkkkkkkkkjjoijjkjnkiiiiiu kokkjkjijjkikju jui k jjuhhhkik kkikjkki iokjhojijukoiii ij ihiinojjkkk kjj j ii kkkkkkijjuiik kjijjkk ikkk iikjkkkjj kikkkjjkiikikuijko njkkkkjuhjkni ijkkknjjjjjkjjkjkkjjokjkjjjkhhkjjjkkkubjjojjjkkjjuukj ii kkkkkkijjuiik ibjjhkuuuijhhhkijjoojjjjkik jkhkkijiijjnnnkniokujkniikijkkkjjkikjijynnnkjkukkkbkkkkknkukuykjkkkkkkiijkkjknno🍏🍒kojnkkknikkkhkniukknkkkkkki knකොක්ක් කියවලා ක්ක්ක්ක්ක් ජුක් ජ් උණ ජ්ක්කො ක්‍ය්ය්ය්ය්ය්ය්කී ක්ක්න්ක්ජ් කියන්න ක්ක්ක්ක්ක්ක් කියලා ඔජ්ජි කොකොන් ක්ක්ජ්කොන්න්කුක්ක්කිජ් නේද ජ්ඛ්ක්ක්ක්ක් කො ඔජ්ජි ජ්ක්ක්න්ක්ක්ක් ක්🍒🍏

    • @kasyapajayathilaka1088
      @kasyapajayathilaka1088 2 ปีที่แล้ว +1

      😂😂😂

    • @JanakaSeneviratne-r4n
      @JanakaSeneviratne-r4n 9 หลายเดือนก่อน +1

      Esema wewa🙏🙏🙏

  • @maduwayt4292
    @maduwayt4292 3 ปีที่แล้ว +10

    සදු සාදු සාදු .ඔබ වහන්සේට මෙවැනි දහම් තව තවත් වැඩි වැඩීයේන් දේශනා කිරිමට දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාආආ.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @VIP_KAPA_X
    @VIP_KAPA_X ปีที่แล้ว +10

    මගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටි මගේ හිතේ තියෙන අදහස සැබෑ වේවා

  • @shanikajayakodi6149
    @shanikajayakodi6149 2 ปีที่แล้ว +3

    අංගුලිමාලා මහරහ්තන් වහන්සේ හට මගේ නමස්කාර ය වේවා ..ඔබ වහන්සේහට මගේ නමස්කාරය වේවා...සාදු සාදු ...සාදු 🙏අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් මගේසහ සියලුම දෙනාගේ දුක් කරදර නැතිවේවා ... ....🙏🙏

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว +51

    සාදු සාදු සාදු උතුම් ධර්මයෙන් මුලු ලොවම බැබලේවා පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏

    • @JayanthimalaniMalani
      @JayanthimalaniMalani 18 วันที่ผ่านมา

      Sadu. Sadu. Sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 3:14:08

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 ปีที่แล้ว +14

    මිය යන මොහොතේ බුදු හිමි සහ බුදු ගුන මතක් වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා නිවන දුර නොවේවා !!!!

  • @nadeekakumuduni6070
    @nadeekakumuduni6070 2 ปีที่แล้ว +69

    මාගේ අංගුලිමාල මහාරහතන් වහන්සේට නමස්කාර වේවා !
    මාගේ කුසට දරැ පැටියා ආදා පටන් මෙි අද වෙන තුරැ උන්වහන්සේ ගේ ආනුභාව බලයේ ආරක්ෂාව මට ලැබෙනවා. අද මගේ දරැවාට අවුරැදු දෙකහමාරයි. මෙය සත්යක්. දරැවා ලැබෙන මොහොතේ මගේත් දරැ පැටියා ගේත් ජිවිත බෙිරැණේ උන්වහන්ස් හදවතින්ම අදහන නිසා. මාගේ අංගුලිමාල මහාරහතන් වහන්සේට නමස්කාර වෙිවා!.🙏🙏🙏🙏🙏🙏

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ට මෙ පිණලබෙවා ධර්මය අවබෝධ වේවා මිහිරි ධර්මය බුද්ධ ධර්මය යි සියලු සත්ත්වයෝ ම නිවන් මඟ ට සිත පෑදේවා 🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +42

    දෙවෙනි වතාවටත් දේශනාවට සවන් දුන්නා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @ranithmaherath7
    @ranithmaherath7 2 ปีที่แล้ว +96

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

    • @GayaniVindhaya
      @GayaniVindhaya 11 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @malindasanjeewa9119
    @malindasanjeewa9119 ปีที่แล้ว +8

    අංගුලිමාල මහා රහතන් වහන්සේගේ ආනූබාවයේන් මාගේ කුසට පිං වන්ත සත්පුරුශයේක් පිලිසිද ගනිත්වා 🙏🙏🙏🌼🌼🌼

  • @chamilapriyadarshini5337
    @chamilapriyadarshini5337 3 ปีที่แล้ว +31

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ බණ දේශනා මගෙ ජීවිතේ ට ඉතා ම වටිනවා මගෙ ජීවිතේ එක බණ පදයකින් ඇදුනා ඔබ වහන්සේ දිවියලොකයේම ඉපදෙනවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏 🙏 🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 ปีที่แล้ว +2

    🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා ...

  • @janakaekanayaka1113
    @janakaekanayaka1113 2 ปีที่แล้ว +31

    ඔබ වැනි පින්වත් අයෙකුගෙන් මෙවැනි බුදු ගුන ඇසිමම අපි පිං කරලා ඇති . තවත් මෙවැනි දෙසනා හැකි පමනින් පුචාරය කරන්න ඒ පිනම ඇති ඔබ වහන්සේට බුදු සරනයි

  • @amalinimsaraa1715
    @amalinimsaraa1715 3 ปีที่แล้ว +13

    මේ ධර්ම දේශනාව ශ්‍රවණය කල පුණ්‍ය මහිමයෙන් මා විසින් දැන නොදැන කල සියලු පව් දුරු වේවා...සාදු සාදු සාදු... මාගේ පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේ අමා මහ නිවනින් සැනසේවා...අංගුලිමාල මහ රහතන් වහන්සේට නමස්කාර වේවා...🙏🙏🙏

    • @SunilJayawansha1976
      @SunilJayawansha1976 26 วันที่ผ่านมา

      යහතොහ.හගිනි.අරියාය.කොටසින්.පැන්.පිරිත්.කර.බිමෙන්.සරිරයෙ.විස.දුරැවෙ.බටට.වින.කවා.ඇත්.නමි.වාර.36.බැගින්.දින.36.පැන්.බිමෙන්.වින.කවා.ඇත්නමි.විරෙක.වෙ.ආර්ය්‍ය.සංග.ගුන.සතියයි.සල්ලි.ඔන.නැ.උතුමි.බුදු.පිහිටගන්න.තෙරැවන්.සරනයි

  • @wicramaarachchigewicrama8790
    @wicramaarachchigewicrama8790 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය පින්වත් සුවාමින්වහස දිර්ඝායුෂ ලැබේවා ..

  • @jayaniprabodha5921
    @jayaniprabodha5921 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ හිනාව ගොඩාක් පින් පාටයි......ඔබ වහන්සේ මේ බණ කියන පිනෙන් උතුම් වු නිවනම ලැබේවා ..................බුදු සරණයි .....❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thakshilaamali5838
    @thakshilaamali5838 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ දේශනා කරන බණක් දැක්කම ඒක අහන්නමයි හිතෙන්නෙ හැම වැඩක්ම අතෑරලා. ඒ තරම් මිහිරියි.. හිත නිවෙනවා. දීර්ඝායුෂ වේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @anushanilakshi4144
    @anushanilakshi4144 3 ปีที่แล้ว +12

    අංගුලිමාල මහරහතන් වහාන්සේගේ අනූභාවයෙන් මගේත් දරුවන් පතන සියලුම දෙනාගෙ කිරිසිහිනේ සෑබෑ වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @sulakshanabandara9751
    @sulakshanabandara9751 2 ปีที่แล้ว +70

    සාදු සාදු සාදු 🙏🙏 ඒ උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!!

  • @anudelthalawa8402
    @anudelthalawa8402 4 ปีที่แล้ว +49

    සුමධුර ධර්ම දේශනාවක්.මෙතරම් මිහිරි ධර්ම දේශනාවක් අන්තර් ජාලයෙන් අසන්න ලැබීමට මටත් පිනක් තිබුනා සාධු සාධු සාධු..

  • @dilaniishanka8906
    @dilaniishanka8906 3 ปีที่แล้ว +24

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දීමට ලැබීමත් මාගේ පිනක්.ඔබ වහන්සේට දීර්ඝායු වේවා...🙏🙏🙏🙏

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 ปีที่แล้ว +28

    ඒ මහා ගුන ඇති අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඒ උත්තමයාගේ ගුන කද පැහැදිලිව කියලා දුන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @chagitv234
    @chagitv234 2 ปีที่แล้ว +106

    පින්වන්ත කට හඩක් ඇහුනත් හිත නිවෙන. 🙏

  • @MallikaPerera-r4w
    @MallikaPerera-r4w ปีที่แล้ว +18

    පින්වත් ස්වාමින්වහන්සේට තව තවත් මෙවන් දහම් කරුණු පැහැදිලි කර දීමට ශක්තිය ලැබේවා! නිදුක් නිරෝගීව දිගාසිරි ලැබේවා !ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා ! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !

  • @KanthiWijethunga-ou1rr
    @KanthiWijethunga-ou1rr ปีที่แล้ว +3

    ස්වම්න් වහන්සේට බොහොම පින් මහරතන් වහන්සේට මාගේ නමස්කරය වේවා 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hmdamayanthi9367
    @hmdamayanthi9367 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේගේ දර්ම දේශනා අහන්න ලැබීම මම ලද ලොකුම භාග්‍යයයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @fathimafathima7936
    @fathimafathima7936 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @chathuramadushanka8109
    @chathuramadushanka8109 5 ปีที่แล้ว +90

    දැක බලා පින් රැස් කරගන්න වාසනාව ලැබුනා. පිංකම වෙනුවෙන් උපකාර කරන්න ලැබුනා.
    නමෝ බුද්ධාය !!!!

  • @manojprasad4742
    @manojprasad4742 ปีที่แล้ว

    මිනිසුන්ගේ හිතට දැනෙන්න බන දේශනා කිරීමට තව තවත් ශක්තිය ලැබේවා ! පින්වත් ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සත්දර්මය විකෘති කර විනාශ මුකයට ගෙනියන කාලයක .මේ කරන ක්‍රියාවට නිවන් අවබෝධය ලැබේවා !

  • @nuwandarshana7104
    @nuwandarshana7104 3 ปีที่แล้ว +23

    🙏🙏🙏 සාදු සාදු සාදු ...මෙි දේශනා පවි කරපු අපිට නැගිටෙින්න උපකාරක වුණා ..ගොඩක් පිං ස්වාමීන්සේට🙏🙏🙏

  • @lathagedaa2057
    @lathagedaa2057 2 ปีที่แล้ว +17

    මෙතරම් සොදුරු ලස්සන ධර්මය දේශනා කළ අපගේ පිං වත් සුවමින් වහන්සේට දිර්ඝ අයුලැඛෙවා මාගේ නමස්කාරය වේවා සදු සදු සදු

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 5 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට උතුම් නිවන දුර ‌ නොවේවා!!!! අපි සැමටද ඒ අමා නිවන් මග වහ වහා අවබෝධ ‌ෙවේවා !!! සාදු සාදු !!!

  • @සදහම්සිසිලස-ත7ත
    @සදහම්සිසිලස-ත7ත 3 ปีที่แล้ว +2

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සට මාගේ නමස්කාර වේවා

  • @mahindaabeyrathne6123
    @mahindaabeyrathne6123 3 ปีที่แล้ว +30

    ස්වාමීනි ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!!!!!!!තව තවත් අසරණ මිනිසුන්ගේ සිත් පහන්කිරීමට ශක්තිය ධහිර්‍ය් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kavishadulanjali7948
    @kavishadulanjali7948 5 ปีที่แล้ว +16

    අංගුලිමාල මහාරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!!

  • @aselaruvi6436
    @aselaruvi6436 ปีที่แล้ว +27

    මේ පුණ්‍ය භූමියේ පිණට පහළ වූ වර්ථමානයේ බුද්ධ පුත්‍රයානන් වහන්සේගේ සුමිහිරි මියුරු බණ පද සියලු දුගී ජනයාට මේ දුක්ඛිත සසරෙන් එතෙර වෙන්න සේතූවක් වෙම්වා...🙏🙏🙏

  • @NirmalaLakmali-y5e
    @NirmalaLakmali-y5e ปีที่แล้ว

    පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.ඔබ වහන්සේගේ බන අහන්න ගත්ත දා පටන් බන අහන්නට දැන් ඇබ්බැහි වෙලා..වෙනදට සින්දු අහන්න, වැඩකට නැති වීඩියෝ බලන්න,
    ඇබ්බැහි වෙලා හිටිය මන් දැන් නිතර බන අහන්න පුරුදු උනා..ඔබ වහන්සේට අනේක වාරයක් පින් අනුමෝදන් වේවා.🙏🙏🙏

  • @renukaranasinghe3106
    @renukaranasinghe3106 ปีที่แล้ว +4

    බුද්ධ,ධම්ම,සංඝ ත්‍රිවිධ රත්නය උදෙසා මාගෙ නමස්කාරය වේවා. සාධු සාධු සාධු 🌸🌸🌸

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 5 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සතුටුයි මේ දහම් කරුණු දේශනා කරනවාට.ඇසීමට ලැබීමත් මහත් වූ පිනක්. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා!!!මහමෙව්නා අසපුවාසී සියලුම. ස්වාමීන් වහන්සේලා. අනගාරිකා මෑණිවරුන්ට. බොහොම පින් අත්පත් වේවා!!!!!

  • @himalikaushalya1256
    @himalikaushalya1256 3 ปีที่แล้ว +49

    උසස් අධ්‍යාපනය හදාරන අපට මේ ජාතක කතා පිළිබඳ දැනුම අතිශයින් ම වැදගත් විය . තවත් දහම් දැනුම බෙදා දීමට ඔබ වහන්සේට හැකි වේවා!!!! තෙරුවන් සරණ වේවා ...!!!!

  • @sulakshanabandara9751
    @sulakshanabandara9751 2 ปีที่แล้ว +6

    රාහුල මහ රහතන් වහන්සේ ගැන ධර්ම දේශනාවක් කරන ලෙස පිංවත් ස්වාමීන් වහන්සේගෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටිමි.🙏🙏🙏

  • @asanthaidunil1133
    @asanthaidunil1133 ปีที่แล้ว +6

    අහන්න අහන්න ආසයි .හිතේ තියන මහා බරක් නිදහස් වෙනවා වගේ🙏....මා ගේ නමස්කාර වේවා🙏

  • @dushanthisenevirathne5642
    @dushanthisenevirathne5642 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!💮💮💮🙏🙏🙏💮💮💮

    • @dpchalitha3701
      @dpchalitha3701 3 ปีที่แล้ว +1

      පින්වත් ස්වාමීන් වහන් ෙස්ට මා ෙග් නමස්කාරය ෙවිවා👌

    • @dpchalitha3701
      @dpchalitha3701 3 ปีที่แล้ว +1

      @Chamara Eranga t

  • @kimtaeshu_
    @kimtaeshu_ ปีที่แล้ว +14

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🌼

  • @visakasamarasekara7455
    @visakasamarasekara7455 5 ปีที่แล้ว +134

    ලොකු ස්වාමින් වහන්සේටත්
    ඔබ වහන්සේටත් පින් සිද්ධ වෙන්න
    අද අපට සරණක් රැකවරණයක් තියෙනවා

    • @nimapriya9859
      @nimapriya9859 5 ปีที่แล้ว +4

      පිං සිද්ද වෙනවා ඔබ වහන්සේ ට.. ලස්සන බණ ටිකක්.. මන් අඩ අඩා ඇහැව්වේ.. අනේ ඒ තරම් ලස්සනයි... සාදු සාදු සාදු..

    • @sanjayaranasinghe9346
      @sanjayaranasinghe9346 5 ปีที่แล้ว +2

      Sadu sadu sadu

    • @liyanahissella7844
      @liyanahissella7844 4 ปีที่แล้ว

      prabath maduranga sex

    • @شكيراصالح
      @شكيراصالح 4 ปีที่แล้ว

      Iiiiuuuiuui8uuiuuuuuuiuiuuuihhiuuuuuuuuuuuuuuuuuuuuuuuiuhuuiiuuuuuuuuuuuiiuiuiuiiuuiuuuuuiuuiuuuiuuuuuiuuuiiuuuuiiuuiuiuuuuiiuobbbjjbbhbbhjbjbhbbbiihibbohbjbhbiuuuuiiuu

    • @شكيراصالح
      @شكيراصالح 4 ปีที่แล้ว

      Ohhhhhjhhhjhhhhhhhhhhbihjhhhjhihhhhhhjhhhbhhhhhbhhijhuuhhbjjhhhhhhhjihh

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 3 ปีที่แล้ว +12

    ගග්ග මන්තානි පුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!!

    • @niroshaindrani3823
      @niroshaindrani3823 5 หลายเดือนก่อน

      🎤

    • @niroshaindrani3823
      @niroshaindrani3823 5 หลายเดือนก่อน

      සඩ්😅😊😂😊❤😊❤😊😂𒗃දාචාරය 🎉😅🎉😅😂😊❤😊

    • @niroshaindrani3823
      @niroshaindrani3823 5 หลายเดือนก่อน

      ස්ජ්ඩ්ජ්ෆ්ඩ්ස්ජ්ෆ්ජ්ඩ්ජ්න්ස්ඩ්ජ්ඩ්ඩ්ජ්ඩ්ජ්ඩ්න්ස්න්ජෙල්ව්ල්ල්ල්ල්ල්ක්

  • @amaliweerasinghe3225
    @amaliweerasinghe3225 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
    උතුම් වූ සද්ධර්මයෙන් අප සිත් සනහාලන්නට ඔබවහන්සේට නිදුක් නිරෝගීභාවයම ලැබේවා .
    මේ බණ ඇසීමෙන් මාගේද යම් අකුසල කර්මයක් ඇත්නම් යටපත් වේවා

  • @niroshanarathnayaka4438
    @niroshanarathnayaka4438 2 ปีที่แล้ว +7

    උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන අවබෝධ වීමට මේ පිං බලයම උපකාරී වේවා. 🙏🙏🙏සාධු!සාධු!සාධු!

  • @hasangablock3066
    @hasangablock3066 5 ปีที่แล้ว +71

    Sadu sadu sadu ...!!! Ape hamuduruwane ...!!! අංගුලිමාල මහරහතන් වහන්සේ ට නමස්කාර වෙිවා...!!!

  • @nipusath572
    @nipusath572 ปีที่แล้ว +9

    නමෝ බුද්ධාය !
    තරුණ අපිව යහමගට ගන්න ඔබවහන්සේලා සිදුකරන මේ කැපවීම ම යම් දිනක ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහමෙව්නා අසපුවාසී සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගැනීමට හේතු වේවා 🙏🙏🙏

  • @umesamu8409
    @umesamu8409 3 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාධු!සාධු!සාධු!

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 2 ปีที่แล้ว +42

    බෝවත්ත - ශ්‍රී අංගුලිමාල මහා සෑයට මාගේ නමස්කාරය වේවා 🙏

  • @kavindidilshi
    @kavindidilshi ปีที่แล้ว

    ගිහියා උදෙසා දෙසන මේ බණවල පිං බලයෙන් ඔබ වහන්සේට නිවනම අත්වේවා පිංබල හාමුදුරුවන් වහන්ස !!! ❤️‍🔥🙏☸️💫

  • @RanganaSusantha
    @RanganaSusantha 5 ปีที่แล้ว +21

    ඔබවහන්සේගේ සරළ පැහැදිලි කිරීම් සහිත දේශනා ආශ්චර්යයි.

  • @dumeshadeshani2836
    @dumeshadeshani2836 4 ปีที่แล้ว +19

    සාදු ...සාදු ...සාදු ....ඔබ වහන්සේටදීර්ඝායු. ගොඩක් දේවල් දැනගත්තා. මෙවැනි දර්ම දේසනා කරන්න හැකියාව ලැබේවායි පතමි.
    නිදුක් නිරෝගි බාවය උදා වෙවා!.........

  • @sanjayapwwnumage5458
    @sanjayapwwnumage5458 4 ปีที่แล้ว +12

    අපේ හාමුදුරුවනේ මම අම්බලන්ගොඩ අපේ ගමට ලොකු උදවුවක් කරා ශද්ධා නාලිකා වෙන් අපිට බුදු මැදුරක් සාදා දුන්න මගේ සුසුම්නාව කැඩ්ල ඇද උඩ ඉන්නෙ මගේ ආරාධනා වටයි එම නාලිකාව මට බුදු මැදුර සාදා දුන්නෙ ඔබ වහන්සේලා ට ගොඩක් පින්

  • @nalanijayasiri6914
    @nalanijayasiri6914 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේට ....දීර්ඝායුෂම..වේවා ....

  • @slank3325
    @slank3325 3 ปีที่แล้ว +40

    සාදු !! සාදු !! සාදු !!
    ඔබ වහන්සේට මහ නිවන් මාර්ගයම උදා වේව!!!!

  • @sugandikahettiarachchi5606
    @sugandikahettiarachchi5606 3 ปีที่แล้ว +59

    සද්ධාසීලි අප හාමුහාමුදුරුවන්ට දීර්ඝයුෂ ලැබේවා .......නමෝ බුද්ධාය . ....

  • @jayanthimaraweera9425
    @jayanthimaraweera9425 4 ปีที่แล้ว +7

    අනේ පින්වත් හාමුදුරුවනේ මේ ධර්මදේශනය හරිම රසවත්.අහන්න්න අහන්න ආසයි..මේ ඇසුධර්මයෙන් මගේත් යම් වැරදි අඩුපාඩු ඇත්නම් අංගුලි මාලමහරහතන් වහන්සේගේ නාමයෙන් ඒවාගෙන් මිදේවා..🙏🙏🙏

  • @kanthiherath3896
    @kanthiherath3896 4 ปีที่แล้ว +66

    මා මේ දම දේසනව දේසනා කරනව අහම්බෙන් දැක්කෙ. විදේසයක ඉදන් අහැව්ව්වෙ කර කර හිටිය වැඩද මදකට නතර කරලයි. අකුරෙන් අකුර වචනෙන් වචනය ඉතාමත් පැහැදිලිව තේරුම් කරල දේසනා කරනව .ස්වාමින්වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුවේවා. තෙරුවන් සරනයි .🙏🙏🙏🙏

  • @RidmitharakaJayasinghe
    @RidmitharakaJayasinghe 7 หลายเดือนก่อน +2

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ කුසේ සිටින දරැවා මෙන්ම, මේ ලෝකයේ අනෙකුත් මව්වරැන්ගේ කුස තුල සිටින සෑම දරැවන්ද නිදුක් නීරෝගීව, තුනුරුවන් සරණ හිත පිහිටන, සත්පුරුෂ දරැවන් බිහි වේවා! සාදූ! සාදූ! සාදූ!

  • @sewwandimadhushika4706
    @sewwandimadhushika4706 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ නිසා හැමදාම උදේට ධර්මය අහන එක පුරුද්දක් වෙලා 🙏🙏🙏 ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙනවා කියලා දැනෙනවා.... නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝයුශ වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anugunawardhana9101
    @anugunawardhana9101 3 ปีที่แล้ว +19

    ධර්ම මාර්ගයේ නොයන පුද්ගලයෙක් ධර්ම මාර්ගයට ගන්න ධර්ම මාර්ගයක් පෙන්නලා දෙන්න, අපෙ ස්වාමින්වහන්ස...... ඔබ වහන්සේට පින් ලැබෙනවා .....

  • @MsShantha
    @MsShantha 2 ปีที่แล้ว +10

    🌼🌻🙏🏻🌼🌻🙏🏻🌼🌻🙏🏻 අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා.!!! පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත්,ඔබ වහන්සේටත් දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @chathusenavirathna1053
    @chathusenavirathna1053 3 ปีที่แล้ว +9

    Pinwath swamin wahanseta mage namaskaraya wewa!!! Me pinen un wahanseta dirgayu wewa🙏🙏🙏

  • @chinthakamadusanka696
    @chinthakamadusanka696 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ආසවෙන් ඇහුවා මේ දේශනාව❤😊

  • @nandaniperera4977
    @nandaniperera4977 ปีที่แล้ว

    උපදින හැම භවයකම සියළු කෙලෙස් දුරු වී මෙ සංසාරේ කෙටි කරගන්න මාර්ගය විවර wews

  • @pahansiluva
    @pahansiluva ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්සේට නිරෝගී සුව දිගාසිරි වේවා 🙏🙏🙏

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 22 วันที่ผ่านมา

    සාදු සාදු සාදු.....!!!ඔබ වහන්සේගෙන් මෙවැනි බණ පදයක් අහන්න ලැබීමත් මහා භාග්‍යයක්....!!!

  • @Anula-t2b
    @Anula-t2b 8 หลายเดือนก่อน

    🙏🙏🙏අදපොයදවසේ උදේම බනටිකාක් අහාන්න සැලැස්විම .ගැන ඔබවහාන්සේට දිර්ඝායුස ලැබෙින්න. ඔින. සාදු සාදු සාදු ..කුවෙිටි ..

  • @nissankabandara7597
    @nissankabandara7597 3 ปีที่แล้ว +33

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගි වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @kumudumalijayamini368
    @kumudumalijayamini368 10 หลายเดือนก่อน

    අංගුලි මාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මා මෙන් සියලු මවිවරැ නීරෝගිමත් වෙිවා !!!!!!

  • @sartajabibi2262
    @sartajabibi2262 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා මමත් මැද පෙරදිග ඉන්නෙ ඔබ වහන්සෙගෙ ඒක බන කතාවක් හො දවසකට අහනවාමයි වැඩ කරන ගමන් මගෙ වැරදි ගොඩාක් තියෙනවා පුලුවන් තරමින් නිවැරදි කරගන්න උපරිම උත්සහ කරනවා ඔබ වහන්සෙට දිර්ගායුස ලැබෙවා සාදු සාදු සාදු

  • @manke7562
    @manke7562 5 ปีที่แล้ว +122

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ අතීත ජීවිත ගැන බොහෝ දහම් කරුණු දැනගත්ත්මි.පින්වත් ස්වාමින්වහන්සේ ට නිවනම අවබෝධ වේවා දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි .

    • @chathumalrathnayaka5391
      @chathumalrathnayaka5391 4 ปีที่แล้ว

      සුමධුර දේශණයක්.ස්වමීන් වහන්ස මේ බුද්ධසාශනයේම නිවන් දකීවා සාදු සදු...

    • @ocsilva7881
      @ocsilva7881 3 ปีที่แล้ว

      Sadu sadu sadu

    • @abdulrahuman1987
      @abdulrahuman1987 2 ปีที่แล้ว +1

      @@ocsilva7881 ව්ජ්භ්ක්භ්ච්ව්හ්බ්ක්ජ්ක්ග්ග්ඝ්ෆ්ංහ්ච්ක්ග්ක්ව්ව්ව්

    • @abdulrahuman1987
      @abdulrahuman1987 2 ปีที่แล้ว

      බිජ් ජ්හ්ගව්හ්ක්භ්හ්හ්හ්ජ්හ්හ්ජ්හ්ජ්ව්ජ්ව්

    • @dinukaruwan9890
      @dinukaruwan9890 2 ปีที่แล้ว

      ක්

  • @kaushalyakaushalya2479
    @kaushalyakaushalya2479 3 ปีที่แล้ว +12

    ඔබ වහන්සේට මෙවන් බණ දේශනා කිරිමට තව තවත් දිරිය ශක්තිය ලැබේවා🙏දීර්ඝායුශ ලැබේවා ...බුදුසරණයි ස්වාමින් වහන්ස ...🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @prabuddhadushmantha7960
    @prabuddhadushmantha7960 3 ปีที่แล้ว +21

    ඔබ වහන්සේට මෙවන් උතුම් බණ දේශනා කිරීමට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lyleandres1510
      @lyleandres1510 3 ปีที่แล้ว

      i guess Im asking randomly but does anyone know of a trick to get back into an instagram account??
      I stupidly lost my account password. I love any help you can offer me!

    • @vanhamza6120
      @vanhamza6120 3 ปีที่แล้ว

      @Lyle Andres instablaster :)

    • @lyleandres1510
      @lyleandres1510 3 ปีที่แล้ว

      @Van Hamza thanks so much for your reply. I got to the site thru google and im waiting for the hacking stuff now.
      Looks like it's gonna take a while so I will reply here later with my results.

    • @lyleandres1510
      @lyleandres1510 3 ปีที่แล้ว

      @Van Hamza It worked and I now got access to my account again. I'm so happy:D
      Thank you so much, you saved my account !

    • @vanhamza6120
      @vanhamza6120 3 ปีที่แล้ว

      @Lyle Andres happy to help =)

  • @maleeshakarunarathna3876
    @maleeshakarunarathna3876 11 หลายเดือนก่อน

    අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @wijerathnakns251
    @wijerathnakns251 2 ปีที่แล้ว +11

    කෙතරම් සුන්දර සරලව අපිට තෙරුම් ගන්න පුලුවන් ව්දියට දේසනා කරන්නාවු බෝසත් ගුණයෙන් පිනෙන් පොහොසත් වැලිමඩ සද්දාසිල අපේ හාමුදුරුවන්ගේ පාද පත්ම පහන් සිතින් වන්දනා කරන්නෙමි.

  • @rasikagamage1640
    @rasikagamage1640 3 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏

  • @umeshkumara4901
    @umeshkumara4901 5 ปีที่แล้ว +13

    සාදූ.. අර්තවත් ලස්සන ධර්ම දේශනාවක් හමූරුවනේ ඔබට පින්..!!

    • @kumarasana9238
      @kumarasana9238 3 ปีที่แล้ว

      You You have have the opportunity of of of to and including those that do not know the answer the questions to the answer to and fro to and fro of to be the best in to see if they were the first place on on on on on on and and including a good idea for and the opportunity for the first time to get to see you then you have the first time to and including those that are the answer the questions about it and fro of to be a nd of to and including those that are the are the are the first time to get to the first time to and from their last year year old Trafford in and fro to be a nd minute and including a nd of to the the questions to and from the the questions and including those that do do not know the first time to get the questions about it was not not know what time you want a lift the Answer the answer the questions about about to and including a nd minute when you you get a à of of of to be a bit more about to get the questions to the answer to be able skills skills skills skills skills to be able skills skills to the first time to first time to and including those that including those that are not not the first time to and first time to and from their last year when I have to to to the the answer to and fro and fro to and fro and fro of to be the the the answer is is not a a bit bit of a of a of a of a of a of of of to be a to be a bit more about bit more about bit more about bit more about bit more about bit more about bit more about bit more about bit more about the the the the first place place to the answer the questions the questions about it was not was not was not was not the questions questions to the to the first time to and first time to and including those those of you want to àa the the the answer to and fro to be a bit more about to Be Be Be a nd of the the first time to and from A lot lot more than the questions about his his first place place in and and fro to fro to fro to and fro and fro and fro and fro and fro and fro and fro and fro and fro and fro and fro to and and from from A bit bit more of quality of of of the the the the the the the the the answer to and fro answer to and fro answer to and fro answer to and fro answer to and fro answer to and fro answer to and fro answer to and fro answer to and fro answer to and fro answer to and fro answer to and fro answer to and fro of to the first first first away a bit more about Bit Qaeda's of a of a of a good good good good good good good good good good good good good good good good good good good good good good good good good good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea good idea Good Good away away away away away 1away away away away away away away away away away away away away away away away dea

  • @w.s6532
    @w.s6532 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස මමත් මැදපෙරදිග thamai weda karanne
    Me api විඳින hema dukakma wedanawakma නැති wela යනවා oba වහන්සේගේ bana desana ahanakota oba වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා sadu..sadu..sadu.
    🙏🙏🙏🙏🙏🙏

  • @nilmadasanayaka7723
    @nilmadasanayaka7723 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ නමි මෙි ලක්දෙරනට පිනට බිහි වු යතිවරයෙක්..හැමදාම අහනවා රටක ඉදලා වැඩ කරන ගමන් අහන්න ඒ සත් දර්මය දේශනාකරන ඔබ වහන්සේගේ මතු බුදු වෙිවා !

  • @dasunsandamali2258
    @dasunsandamali2258 3 ปีที่แล้ว +9

    🙏🙏🙏මේ පිං අනුමෝදන් වෙමි. ඒ පිං බෙලෙන් මගේ මහන වීමේ බලාපොරොත්තු ව සපල වේවා!!!සාදු සාදු සාදු

  • @chandrikagunawardana1402
    @chandrikagunawardana1402 2 ปีที่แล้ว +24

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස අන්ගුලි මාල තෙරුන් වහන්සෙට මාගේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏යම වෙවා ඔබ වහන්සෙට නිර්වනයම හිමි වෙවා සාදු සාදු .සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ideologytheylive9303
    @ideologytheylive9303 5 ปีที่แล้ว +60

    සාදු සාදු සාදු ම‌ෙම උතුම් පින්කමේ සම්පර්ණ වීඩිය‌ෝව ම වන්දනාවත් සමග තිබුුුණනම් තවත් වටිනව.‌බ‌ොහ‌ෝ‌ෙ දෙනාග‌ේ පැහැදීම පිණිස.තෙරුවන් සරණයි

    • @lakshmiejayawardena178
      @lakshmiejayawardena178 3 ปีที่แล้ว +2

      Sadu sadu may the triple gem bless all of us. This is a very good program.

    • @lalitudawela288
      @lalitudawela288 3 ปีที่แล้ว +1

      wffb

    • @rasangabuddika1294
      @rasangabuddika1294 3 ปีที่แล้ว +1

      @@lakshmiejayawardena178 have been trying a nice weekend day to get to see the email I will have the time and money 💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰 of

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra ปีที่แล้ว

    පින්වත් සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් නීරෝගී දීර්ඝායු ලබත්වා. සියලුම මිනිසුන්ගේ හිත සුව පිණිස බොහෝ කාලයක් නිරෝගී සුවයෙන් වැඩ වසත්වා.ඔබවහන්සේලා හැදූ වැඩූ දෙමාපියන් ද නිවන් අවබෝධ ලබත්වා. ධර්මය අසන අප සැම ද නිවන් අවබෝධ ලබත්වා සාදු සාදු සාදු

  • @sandyarathnayake8837
    @sandyarathnayake8837 3 ปีที่แล้ว +16

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මගෙ නමස්කාරය වෙවා.ඔබ වහන්සේලා නිසා කලන ඇසුරම අපිට ලැබෙනවා.

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +8

    උතුම් තෙරුවන් ගුණ බලයෙන් මගේ සිත සුවපත් වේවා..🙏🙏🙏🙏🙏

  • @chamindakumar2453
    @chamindakumar2453 5 ปีที่แล้ว +9

    සාදු !!සාදු !!සාදු !!!.උතුම් නිවන් අවබොද පිනිසම හෙතු වෙවා .තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන් වහන්සෙටත්.මෙ වැඩසටහන මෙහෙයවපු සියලුදෙනාටත්

  • @dharmasiri3473
    @dharmasiri3473 2 ปีที่แล้ว +2

    සාදු සාදු !!!!!! ඔබ වහන්සේට නිර්වාණය පිණිස මේ පින හේතු වාසනා වේවා .....මේ ආත්මේදීම නිවන අවබෝධ වේවා .ලොකු ස්වාමීන් වහන්සේටත් නිවන අවබෝධ වීම පිනිස මේ පින හේතු වේවා .තෙරුවන් සරණයි.මහා සෑයේ පිහිටයි... සාදු ..සාදු ...සාදු ....