උසස් තලවල ශක්තියෙන් ශරීරය අළුත් වෙන හැටි | Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2023
  • උසස් තලවල ශක්තියෙන් ශරීරය අළුත් වෙන හැටි.| Deegoda Kumara Spiritual Speech
    ------------------------------------------------------------------------------------------------------
    සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න..
    forms.gle/J4yvwugJyASoibd27
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @deegodakumarakidsartc...
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 826

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 หลายเดือนก่อน +3

    Pramada වෙලා හො මෙම දේශනා අහන්න සලස්වන විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා ..ගුරු පියානන් අතුලු කාර්ය මන්ඩලයට විශ්ව ශක්තියේ ආශිර්වාද ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +13

    අනේ ඉතිං ඔබතුමා හැමදාමත් සතුටින් නිරෝගීව සිනාව මුසු මුහුණ සමග දකින්න ලැබෙීවා ❤❤

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +7

    බෝසත් උතුමන් කුමාර මහත්තයා ට දෙව්සුව දේශයේ වැසියන් ට සුදු අම්මා ට සියලුම 🌎 ලෝක වාසීන්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @primaamarasingha2967
    @primaamarasingha2967 ปีที่แล้ว +2

    ❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි

  • @indrakumari1093
    @indrakumari1093 ปีที่แล้ว +5

    මම නැවත නැවතත් මේ දේසනය ඇසුවා ඒතරම් අහන්න හිත්‍යි
    මම ගොඩක් පරිසරයට හිත කාමී කෙනෙක්

    • @indrakumari1093
      @indrakumari1093 ปีที่แล้ว

      ඔබවහන්සේට ගොඩාක් පින්සිදු වේවා අපේ සිත සනසාලන දේසන පවත්වනවට. ඊට උදව් කරන සුදු අම්මේ ඔයාටත් කාර්‍ය්මන්ඩලයටත් පින්සිදුවේවා!🙏🙏

  • @gayanjeewantha111
    @gayanjeewantha111 ปีที่แล้ว +4

    ඔබතුමාගේ මේ උත්සාහ මිහිපිට සාර්ථක වේවා ... සියලු දෙවියන්ගේ දිව්‍යත්වයේ අශිර්වාදය ලැබේවා ....🙏🙏🙏🙏

  • @gamagecreations7573
    @gamagecreations7573 ปีที่แล้ว +26

    ඉතාමත්ම වටිනවා.. හරිම ආසාවෙන් අහනවා ඔබතුමාගෙ මේ හරවත් දේශන... බොහොම ස්තූතියි පින්වත් දීගොඩ කුමාර මහතාටත්.. දෙව්සුව සේවාවටත්..

    • @lalinimarambage1258
      @lalinimarambage1258 ปีที่แล้ว +1

      ඔබතුමා මුණගැසී මට මට වාසනාව ලැබේවා සැමටදිගාසිරි පතමි

  • @wasanthapushpakumara3293
    @wasanthapushpakumara3293 ปีที่แล้ว +3

    කුමාර මැතිදුන්ට දීර්ඝායුෂ ලැබේවා !!!තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว +10

    පුදුමයි මාගේ ගෞරවනීය ගුරු පියානනී . කවදාවත් අපිට නොදැනුනු දැනුනත් යම් මොහොතක එය නොදැනුනා සේ ජීවත් ඌ අපි ..... අන්දයන් ලෙස ගොලුවන් ලෙස කොරුන් ලෙස බිහිරන් ලෙස මෙතුවක් කාලයක් ජීවිතේ තුල අනාතයෙකුවී සිටිය බව දැනුනේ තද නින්දක සිටියදී යමෙකු ඇවිත් අවදිකර වූවා සෙයිනි.ස්තූතියි උත්තරීතර විශ්ව මාතාවට ඒ නොමියන සෙනෙහසට 🙏 ස්තූතියි උත්තරීතර විශ්ව මාතාව අපිට මෙච්චර ආදයක් සෙනෙහසක් දයාවක් කරුනාවක් දක්වනවාට.🙏 ස්තූතියි උත්තරීතර විශ්ව මාතාව දීගොඩකුමාර ගෞරවනීය ගුරු පියානන්ව අපිට ලබාදුන්නාට. ...ස්තූතියි සූර්‍ය මාතාවට අපිට ලබාදෙන සෑම දෙයකටම. ස්තූතියි සියලුදෙනාට .යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @pathiranapemathilake2458
    @pathiranapemathilake2458 ปีที่แล้ว +10

    ගුරු පියාණනි ඔබ විසින් අපේ ජීවිතවලට ලබාදෙන ගුරු හරුකම් වලට මගේ ප්‍රණාමය.. 🙏🙏 සැමටම තෙරුවන් සරණයි... 🙏🙏🙏

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි . බොහොම පිං ගුරු පියාණනි.
      තෙරුවන් සරණයි .

  • @indudhissanayaka1330
    @indudhissanayaka1330 ปีที่แล้ว +4

    විශ්වයෙ නියමයන්ට - අනුව විශ්වයට විශ්මිත දෙයක් කිරීමට
    දෙව් ලොවින් පැමිණි දෙව් පියාණෙනි, නමස්කාරය වේවා!
    ඔබතුමා සිදු කරනු ලබන මේ උතුම් සත් ක්‍රියාව ලොව්තුරා බුදු බව ලැබීමට පාරමිතාවක්ම වේවා!
    විශ්වයේ අනන්ත ආශිර්වාද බලශක්තියෙන් ඔබතුමාට එල්ල කර ඇති සියලුම චෝදනා වලින් ඔබතුමා නිදොස් කොට නිවැරදි කරුවකු ලෙසින් නීතියෙන් සමාව ලැබෙනවා ලැබෙනවාමයි එය "ඒකාන්තයි" "සත්‍යයි" " ස්ථිරයි"
    අනන්ත බුදු ගුණ බලයෙන් එය එසේම සිදු වේවා! අනන්ත දම් ගුණ බලයෙන් එය එසේම සිදු වේවා! අනන්ත සඝ ගුණ බලයෙන් එය එසේම සිදු වේවා!
    සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් එය එසේම සිදු වේවා!
    මගේ පුතා රෝද පුටුවේ සිට අධ්‍යාපනය ලබන වෛද්‍ය ශිෂ්‍යයෙකි.දෙව් පියාණෙනි ඔබතුමාගේ ඒ අසීමිත සුව කාරක ශක්තියෙන් සහ ආශිර්වාදයෙන් ඇවිදීමට නොහැකි මගේ පුතා ඇතුළු සියලුම දරුවන් සුවපත් වෙත්වා ඔබතුමාගේ ඒ අසීමිත දිව්‍යමය ශක්තියට දිව්යමය ඥානයට අප සිත් තුළ ඇවිලෙන අප්‍රමාණ දුක් වේදනාව දැනේවා, පෙනේවා, ඇසේවා, දෙව් පියාණන් ගේ මහා කරුණාව, මහා ප්‍රඥාව, දිව්‍යමය බල ශක්තිය අප වෙත යොමු! වේවා යොමු වේවා! යොමු වේවා!
    සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටත් මාධ්‍ය අංශයේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @user-yn9xr9ry7p
    @user-yn9xr9ry7p 11 หลายเดือนก่อน

    ඔබ තුමාගේ කතා මම නින්ද යනතුරු අහනවා කියලා නිම කරන්න බැරි දේවල් ඉගෙන ගන්නවා ඔබ තුමාට දීර්ගායුස ලැබේවා ..බුදු සරනයි

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 หลายเดือนก่อน

    ඔබතුමා ඇතුළු මේ වැඩ සටහන මෙහෙයවන ඔබ සැමට බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 ปีที่แล้ว +27

    මේ දේශනා ඇසීමෙන් ජීවිතයේ යතාර්ථය අවබෝධවේවා!සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

    • @charitha7024
      @charitha7024 ปีที่แล้ว +1

      ජීවිතේ සැබෑ සාමය සැබෑ සතුට දෙව් සුව
      පවුලේ සැමට අත්පත්
      වේවා!!😊

    • @HKCPriyadarshani-kp2qu
      @HKCPriyadarshani-kp2qu 7 หลายเดือนก่อน

      Godak isthuthi pin me danuma vishwaya in na sathwayanta awaboda wewaaa dewsuwa powlatama theruwan saranaie

  • @falotaibi9939
    @falotaibi9939 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියානනි🙏🏻🙏🏻🙏🏻💜🌸 ඔබ දෙපලට දීර්ගායු වේවා💜🙏🏻 දෙවිසුව කාර්ය මන්ඩලයට බොහෝම ස්තුතියි🙏🏻💜🌸 අපව පෝෂනය කරන අපව ජීවත් කරවන විශ්වයට ස්භාධර්මයට අපට ඒ සම්බන්ධව දැනුම ලබාදෙන අපේ ගුරුපියානන්ට බොහෝම ස්තූතියි බොහෝම පිං🙏🏻🙏🏻🙏🏻🙏🏻💜💜💜🌸🌸 තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🏻💜💜

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 ปีที่แล้ว +1

    සිත පහන් කෙරෙන ඔබතුමාගේ දේශනා සියලු සත්වයන්ට ආශීර්වාදයක්ම වේවා! මේ ආශීර්වාද කිරීමේ ශක්තිය ඔබතුමාට ලබා ගැනීමට උපකාර වූ යම් උසස් දිව්‍ය සමූහයක් වේ නම් ඒ හැම දෙනාටද පතන බෝධියකින් නිවනම වෙත්වා !තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි!

  • @sandeepanirathnayake1951
    @sandeepanirathnayake1951 ปีที่แล้ว +2

    Harima සංවේදී හිතට අමුතු හැගීමක් දැනුනා

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගුරු තුමනී.උපරිමයෙන් උත්සාහ කරමි.අලුත් අදහස් රැසකින් අප හමුවුන ඔබ තුමාට බොහෝම ස්තූතියි.

  • @roopalathadona2689
    @roopalathadona2689 ปีที่แล้ว

    තෙරැචන් සරනයි ගුරැපියානනි ,,,වටිනා දේශනයක් මට ලබා දුන් ඔබතුමාට අනෙක වාරයක් පිං ,,,,හදවත සසල වුවා අන්අයටත් එසේ දැනුනා නමි ඔබතුමාගේ විශ්ව ශක්ති⁣ය දෙවිසුව දේසය පුරාපැතිරෙවි,,,,,දෙවි පිහිටයි දෙවිසුව දේසයේ අප සියලු දෙනාටම

  • @sisiraninandika6223
    @sisiraninandika6223 ปีที่แล้ว +1

    බොහෝම වටිනා දේශනයක් ,මෙම දේශනය අසනවිට නිතැතින්ම සොබාදහම සමගම ඉන්නවා වගේම දැනෙනවා ඔබතුමාට බොහෝම පින්🙏🙏 ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවි සුව කාර්යාල මණ්ඩලයටත් , ලෝකවාසීන් සියලුදෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !🌹🌹🌹🌹🌹

  • @NuwanMilinda-iu2hu
    @NuwanMilinda-iu2hu ปีที่แล้ว +5

    මාමාගේ ආශිර්වාදයෙන් සියලුම දෙනාට රෝග ආබාධ සුවපත් කරගන්න වාසනාව උදාවෙිවා..🙏🙏🙏

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 4 หลายเดือนก่อน

    ඹබ අප සමග සැමදා රැදෙන්න ගරැපියානන් ඹබ දෙන ඹබදන් රටක් ලෝකයක් වටිනවා .මා ගුරැතුමන්ට දිර්ඝායු පුාර්ථනා කරමි තෙරැවන් සරනයි දෙවි පිහිටය 🌷🌷🌷🌷🌷

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ගුරුතුමනි .සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් සියලු දෙනාටමත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අනුග්‍රහක ආශිර්වාදය ලබා දුන් rakesh kumar මහතා මැතිනියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @sarathkulasena2326
    @sarathkulasena2326 ปีที่แล้ว

    සූර්ය සහ චන්ද්‍ර ග්‍රහණ අැතිවීමට දින කීපයකට පෙරත් පසුත් ශුභ කටයුතු නොඅරඹන බවත් ග්‍රහනය පවතින වෙලාවල පල හට නොගන්නා ගසකට ලෝහ අායුධයකින් කොටන බවත් පොතක සදහන් වී තිබුනි. ඔබ තුමාගේ දේශනයට සවන් දීමෙන් හිරු අප ශරීරයට ලබාදෙන අාකර්ශණය පිලිබදව මා ලැබූ දැනුම තව දුරටත් පුලුල් විය.අපට ලබා දෙන දැනුමි සමිභාරයට ස්තුතියි - දෙවි සුව පවුලේ බැතිමතෙක්

  • @gaminipathirana733
    @gaminipathirana733 ปีที่แล้ว +12

    ගුරු පියානන් හටත් සුදු අම්මටත් දෙවි සුව පව්ලේ සියලු දෙනාටමත් ලෝක වාසී සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..සියලු සත්වයෝ සුවපත් වේවා ..

    • @upuli7528
      @upuli7528 ปีที่แล้ว

      🙏🙏🙏

    • @NalaniRajasinha-up2np
      @NalaniRajasinha-up2np ปีที่แล้ว

      සව් sawanata mee pani wagei obe desana. Oba mekalatapahala una BUBDU kenek wagei ehema keewata paw naha mata mama nitharama hithuwe budu rajun hitiya nam ada mama gaw gananak hari gewagena gihin jeewithaye mata waradune kothanada kiyala aha gena ethana hadaagena niwanata piwisenawa kiyala ma oba pasupasa enawa mamath me bawayedeema dkin midenawa.piyaanani

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 หลายเดือนก่อน

    මගේ නමස්කාරය වේවා ගුරු පියානෙනි දේව මැතිතුමනි 🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว

    විශ්වයේ පවතින්නාවු සැබෑ සංවේදීතාවය හදුනාගෙන දිව්‍යත්වයට පත්වීම සම්බන්ධ යෙන් වටිනා දහම් කරුණු රැසකින් අපව පෝෂණය කල,ඔබතුමාට ,සුදු අම්මාට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @chamindasenavirathne2819
    @chamindasenavirathne2819 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටියි කුමාර මහතා ඇතුළු දෙවි සුව සේවා කණ්ඩායමට සුදු අම්මා ට නිදුක් නිරෝගී බව ලැබෙවා

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා දේශනයක්. ඔබ තුමාට ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ปีที่แล้ว

    දෙව් සුවසේවය පලමු වැඩසටහනට සහභාගි වීමෙන් පසු මගෙ බගන්දර රෝගය සුවවෙන්න පටන්ගත්තා.අවුරුදු දෙකක් ප්‍රතිකාර කලත් සුවයක් දැනුනෙ නැ.දැන් මට සුවයි.කුමාර මැතිදුන් කියා දුන් විදිහට මගේ සිත දියුණු කරගෙන රෝගයට මුහුණ දුන්නා .ඔබතුමාට පිංසිදුවේවා.

  • @kavindidissanayaka6716
    @kavindidissanayaka6716 ปีที่แล้ว +1

    ගුරුතුමනි දවසින් දවස අපවප්‍රඥාවට පත්කිරීම ගැන ඔබතුමාටබොහොම ස්තූතියි.සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!/ නිල්මිණි තෙන්නකෝන්

  • @mailkamailka355
    @mailkamailka355 ปีที่แล้ว

    දෙවිපියානනි සියලුම දෙනාටම තෙරැවන් සරනයි දෙවිපිහිටයි ඉතාම වටිනා දහාමි දේශනයක් කියාදුන්නා උපමා සමග බෝහොම පින් ඔබතුමාට සුදුඅමිමාට දෙවිසුව මාධ්‍යය අංශයට දෙවිසුව පවුලේ සැමට නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 2 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පිං. මට ඇත්තටම මේ විශ්වයේ පවතින හාස්කම් මගේ ශරීරයට ලැඛෙනවා. මාව සුව වෙනවා. මගේ හදවත හරීම සංවේදීයි. මම කාටවත් වචනයකින්වත් හිත් රිද්දන්නෙ නැහැ. නමුත්, මේ විශ්වය විසින් මට සියල්ල ලබා දෙනවා . ගොඩක් ස්තුතියි මගේ හදවත තුල ගැඹුරින් තියෙන සියල්ල ඔබ තුමා පැවසුවා. විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි. ඔබ තුමාට ගොඩක් ස්තූතියි.

  • @thissawijesekara8690
    @thissawijesekara8690 6 หลายเดือนก่อน

    දෙවි සුව පවුලේ සියළු දෙනාගේම අශීර්වාදය ඔබටයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 ปีที่แล้ว

    කුමාර මාමෙි අද දේශනය ඉතාම⁣ වටිනා දේශනයක් සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ කාර්යමණ්ඩලයට මෙි කරන සේවය තව තවත් ශක්තිමත් වෙිවා🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌹🌹🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌷🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 ปีที่แล้ว +2

    මස් මාලු කන අයව එයින් මුදවලා දෙව් සුව පවුලක් නිර්මාණය කළ ඔබතුමා,ආගමත් ජාතියත් රැකගන්න,ඉන්න මිනිසුන්ගේ මොළ ගෙඩි ටික ශුද්ධ පවිත්‍ර කරලා,කායික මානසික ශාරීරික ශක්තිය ඇතිකරන්න ඔබතුමාගෙ වචනයට පුලුවන්...ඒ ශක්තිය,බලය ඔබතුමාට තියනවා.ඒ දේ කරන්න කියලා ඉල්ලීමක් කරනවා.කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏❤️❤️❤️

  • @MeheninWahand-hw2hr
    @MeheninWahand-hw2hr ปีที่แล้ว

    මොනතරම් වටිනා පැහැදිලි kereemakd...ඔබ තුමා ta බොහෝ පින් ..මෙවැනි කරුණු සමාජයට ලබා දීම වෙනුවෙන් .....theruwan saranai devi පිහිටයි dewsuwa පවුලේ හැමෝටම ..

  • @hfernando5184
    @hfernando5184 ปีที่แล้ว

    වෙනදටත් වඩා අද දේසනය හරිම අගෙයි වටිනාකම කියන්න බැරිතරමි .කියාදුන් කරැනු සුලුවසයෙන් මමත් පිලිපදින කෙනෙක් .එහි අගය ගැඹුරැබව පහදා දුන් මගේගුරැතුමන්ට බෙහෙවින් පින් ස්තුතියි.අපගේ ජීවිත වෙනස් කරගන්නට මග එළිකරණ ඔබතුමන්හට දීර්ඝායු ලැබෙිවා .ජේසු පිහිටයි. තෙරැවන් සරනයි.සැමට යහපතක්ම වෙිවා..🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @manjulaprasad8390
    @manjulaprasad8390 ปีที่แล้ว +1

    ඔබ තුමා ඇතුලු දෙව්දුව පව්ලෙ සියලු දෙනාටම නිදුක් නිරොගි සුවය ලැබෙවා

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 ปีที่แล้ว

    දර්ම දෙශනය මාව ගොඩාක් සන්වෙදි කලා...පුලුවන්තරම් තෙරුම් අරන් එ මග එන්න උත්සාහ කරමි...ගුරුපියානනි ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏

  • @niroshaudayangani7128
    @niroshaudayangani7128 ปีที่แล้ว +2

    සොබා දහමේ අපූරු පවුල දෙවි සුව පවුල...ඔබ සැමට සුවපත් දීඝායු වේවා!!! තෙරුවන් සරණයි!!!

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏 මාගේ ගෞරවනීය ගුරු පියානනී 🙏 ඔබතුමාට මාගේ ගෞරවය නමස්කාරය වේවා👏 දීගොඩකුමාර ගුරු පියානන්ටත් .සුදු අම්මා මෑනියන්ටත්. දෙව්සුව කාර්‍යමන්ඩලයටත් .ලක් වාසී ලෝක වාසී සියලූම දෙව් සුව වාසින්ටත් අනෙකුත් සියලූම දෙනාටත් මාගේ මෑනියන්ටත් මටත් ඔබ තුමාගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ගායු වේවා👏 තෙරුවන්සරනයි 🙏 .

  • @jayanthasenarath884
    @jayanthasenarath884 ปีที่แล้ว

    ඉතාමත් වටිනා දේශනය දැනුම අපගේ ජීවිතය ආලෝක කරනවා ගුරුපියනනි ඔබතුමාට සුදු අම්මාට dewsuwa pawlata නිදුක් නිරෝගීව දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +1

    බෝධිසත්ව උතුමානන්ට දෙව්සුව දේසයේ සියලුම වැසියන් ට සුදු අම්මාට සියලුම 🌎 ලෝක වැසියන්ට ගස්වැල් සොබාදහම සතාසීපාවා වට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ විශ්වයට විශ්ව මතාවට ස්තුතියි 🙏 🌹 ❤

  • @lathabaddage1585
    @lathabaddage1585 ปีที่แล้ว

    ගහට කොළට සතා සිව්පාවට ආදරය කරන කෙනෙක් නිසා මේ දේශනය කීපවිටක් නැර
    බුවෙමි ගැබුරු දහමක් සරලබසින් කියාදී අපගේ ප්‍රඥාව අවදි කළ ඔබ තුමාට බොහොම පින්!

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว

    විශ්වයේ ප්‍රකාශනය අඳුරා ගැනීමට දේශනය සැපයූ ඔබතුමාට ගොඩක් ස්තූතියි . තරමක් ඉහල තලයකට පැමිණ විශ්වයේ පණිවිඩ ලබාගත යුතු ආකාරය තේරුම් ගත්තෙමි. තෙවෙනි ඇස මගින් කටයුතු කරන ආකාරය දැනුවත් උනෙමි. මෙවැනි තවත් වැඩසටහනක් නැරඹීමට කැමතියි . සියලු දෙනාටම තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 ปีที่แล้ว

    මගේ ගුරුතුමාට නමස්කාරවේවා! ඔබවහන්සේට ගොඩක් ස්තූතියි දුන් අවවාදයන්ට, කුමාරමහතා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි!🙏❤🙏🌷💐

  • @geethajayasekara2374
    @geethajayasekara2374 ปีที่แล้ว +1

    ආදරණීය ගුරු පියාණනි,
    බොහෝදේශනාදැනට මා අසා ඇතත්, අදවැනි සුන්දර ච මත්කාර ව්ත්‍රයක් ඔබ මුවින් මා අසා නැත.මා ඈතට ඈතට ගෙනගොස් කුඩා කල ආදරය කල, පරිසරයට කුඩා අවදියට නැවත ගෙන ගියා. බොහොම පින් ගුරු තුමනි. හරි අපූරුයි. සන්වේදනීයයි.නමස්කාර්‍ර වේවාඔබතුමාට.සුදු අම්මාට ප්වුලේ සැමට බුදු සරණ්‍යි. දෙව් පිහිටයි.ආදරෙයි🎉🎉🎉🙏🙏🙏❤❤❤

  • @ariyawathiari5998
    @ariyawathiari5998 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සියලුම දෙව් රැකවරනයි ඔබතුමා සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා ජයෙන් ජයම වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏 🙏 🙏

  • @Nuwan183
    @Nuwan183 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!දෙවි පිහිටයි ! 🙏✨️දී ගොඩ කුමාර ගුරු දෙවි පියාණෙනි...ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!!🙏✨️🙏✨️🙏✨️🙏

  • @umperera1879
    @umperera1879 ปีที่แล้ว

    උතුමානනි ඔබතුමා අපට බොහොම උතුම් දෙසනාවට ඔබතුමාට බොහොම පින් ඔබතුමා සුදුඅම්මා ඇතුළු දෙඋසුව දෙසයේ සියලුදෙනාට තෙරුවන් සරණයි දෙව්පිහිටයි ජේසු ක්‍රිස්තුස්තු පිහිටයි සාදු සාදු සාදු .

  • @nirmaniw.l.k.6455
    @nirmaniw.l.k.6455 10 หลายเดือนก่อน

    Mahathmanani ඔබට බොහෝම පින්.. දීර්ඝායුෂ ලැබේවා. අපිව දැනුවත් කිරීම වෙනුවෙන්...

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @Navodaya645
    @Navodaya645 9 หลายเดือนก่อน

    මුලින්ම හොඩියේ අකුරු ඉගන ගත්තෙත් ඔබතුමාගේ පොත් වලින් අද අකුරු ඉගනගෙන ලෝකය සහ ජීවිතය ගැන අවබෝධ කරගන්න ඉගනගන්නෙත් ඔබතුමාගෙන් 🙏🏻

  • @malabhagvan5029
    @malabhagvan5029 ปีที่แล้ว +4

    සිංහලයෙකු වි ⁣ඉපදිම ම ලොකු පිනක් සේ මම හිතනව ඹබකුමාගේ මෙි දේසනාවලින් සිතසකසාගෙන පව්වලින් විදිහට උත්සාහ දරන කෙනෙක් ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @shaza8377
    @shaza8377 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! බොහොම පින් ගුරුතුමනි!
    සැමට යහපතක්ම වේවා! 🙏🏻😇

  • @r.dhammapali778
    @r.dhammapali778 ปีที่แล้ว +5

    හරිම සතුටු යි....
    මේ තමා නිවන් මග 🙏🙏🙏
    ඔබ වහන්සේ ට ස්තුති කරන්න වචන නැහැ....
    බොහොම පින් 🙏🙏🙏

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 11 หลายเดือนก่อน

    ස්තුතිය පින්වත් කුමාර මහතානෙනි 🙏🙏🙏 මගේ පියා අහසයයි,,මගේ මව පොලවයි,,මගේ සහොා්දරයින් ගහකොළ යි,මෙිිවිදියට හිතන්න පටන් ගත්තු දවසේ ඉදිින් මම සතුටින් ,,

  • @Edrisinha
    @Edrisinha 9 หลายเดือนก่อน

    බොහොම වටිනා දේශනාවක් ඔබ තුමාට තෙරුවන් සරනයි දීර්ඝායුශ ලැබෙිවා 🙏🙏🙏🌸🌸🌸❤❤❤🌻🌻🌻🍀🍀🍀

  • @chandijayasinghe626
    @chandijayasinghe626 ปีที่แล้ว +4

    පින්වන්ත ඔබතුමාගේ හිනාවත් අපට ආශිර්වාදයක් ❤❤❤ පියතුමනී සැමදා ඔබතුමා සූරකෙවා 🙏🙏🙏✍️ තෙරුන් සරණයි.🙏🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏🙏

  • @champasrimathi6280
    @champasrimathi6280 ปีที่แล้ว +2

    ඔබතුමාටත් දෙව්සුව පවුලේ සියළු දෙනාටත් නිදුක් නිරෝගිව දිර්ගායුස ලැබේවා සියළු රෝගින් සුවපත්වේවා🙏🙏🙏

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 ปีที่แล้ว +1

    ගසේ විලාපය කෙඳිරිය හොඳටම ඇසුනා...හදවත රිදුනා වගේ දැනුනා...දෑස් පියාගෙන ඔබතුමාගෙ දේශනයට සවන්දී සිටි මගේ දෑස් නොදැනීම විවර වුනා ...

  • @dyanidyani4550
    @dyanidyani4550 ปีที่แล้ว +1

    ගෞරවනීය මැතිදුනි, ඉතාමත් සංවේදී ,ඉතාමත් වටිනා දේශනයක්,... බොහොමත්ම පින් ඔබතුමන්ට ..සුදු අම්මා , සහ
    කාර්‍ය් මංඩලයටත් ගෞරවනීය ස්තූතිය පුද කරමි. ලොව පුරා විසිරී සිටින දෙව්සුව දේශයේ සියලුම නෑදෑයිනි ,ඔබ සියලුම
    සියලුම දෙනාටත් යහපත්
    හෙට දවසක් උදා වේවා !!!
    තෙරුවන් සරනින් සුවපත් වේවා !!! මම ඊශ්‍රායල් දේශයේ සිට දයානි ....

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ...සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .

  • @ellayanews867
    @ellayanews867 10 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා.ගුරුපියාණනි....මම කතෝලික ඒත් බුදු හිමියන් පිළිබදවද විශ්වාසය ඒ වගේම තමා මගේ බිරිදගේ අසනිපයන් පවා සුව උනා..ඔබ තුමන්ගේ දේසනාවන් අහලා ...මම ඔබතුමා දෙවියෙකු වසයෙන් දකිනවා..මගේ ඇස් දෙකින්ම දැකලා තියෙනවා ..නැවතත් දකින්න අදහස් කරනවා...මා වගා කටයුතු කරන බැවින් ගස් වැල් කපා දමන්න වෙනවා මහා ගස් පවා කපන්න වෙනවා.මම ගහෙන් සමාව ගන්නවා ...එතකොට මම සංවේදී උවත් අවශ්‍ය තාවය මත කපන්න වෙනවා..ඒ ගැන යමක් කියන්න පුලුවන්ද,,,?........ගුරු පියානන් හටත් සුදු අම්මටත් දෙවි සුව පව්ලේ සියලු දෙනාටමත් ලෝක වාසී සියලු දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 ปีที่แล้ว +3

    ගහ කොලට ස්වබා ධර්මයට සියලු සිත් සංවේ‍දි වේ‍වා!! ඔබතුමාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි💙🙏🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว

    ඔබතුමාගේ දේශනය මගේ චින්තනය හා සමග ලගින් යන බව මට දැනෙනවා මට ගස් කාපන් දෙසත් ගැසී කඩා වැටෙන දෙසත් බලාගෙන ඉන්න බැහැ. ඇස් පියාගෙන කන් දෙක වසා ගන්නවා. මම මෙම දේශනය හිස් මුදුනින් ම පිලිගන්නවා. කුමාර මැතිදුනි දීර්ගායු වේවා! ඔබතුමාටසහ සුදු අම්මටත්.

  • @lalithkumara7237
    @lalithkumara7237 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා..ගුරුපියාණනි..උතුම් සද්ධර්ම ය..දේශනා කරන ඔබතුමාට.මෙය පාරමිතාවක්ම වේවා..❤❤❤🌸🌸🌸

  • @ireshanirangi8257
    @ireshanirangi8257 ปีที่แล้ว +2

    ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම ගුරු පියාණනි... අද දේශනයෙන් ඉතාමත් වටිනා දෑ අපහට ලබා දුන් ගුරු පියාණන්ට දිර්ඝායුෂ ලැබේවා...! සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියළු දෙනාට තෙරුවන් සරණයි...!

  • @ramyaperera6675
    @ramyaperera6675 ปีที่แล้ว +1

    🙏🙏🙏 බොහොම පින් ඔබතුමාට.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.💖

  • @W.Kumari
    @W.Kumari ปีที่แล้ว

    තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. කුමාර මැතිදුන් ට සහ සුදු අම්මා ඇතුලු සියලු කාර්යය මණ්ඩලයටත්. අද දින දේශනයත් ඉතා ම හරවත් පැහැදිලි ව අවබෝධ කර ගැනීමට හැකි වුවා. ඵමෙන්ම මට ලොකු ගැටලුවක් ඇතිව පවතී. මගේ දරුවා හෝ ස්වාමියා ගෙන් නොව මගේ පවුලේ අයගෙන්, ඵයාලා හිතාගෙන ඉන්නේ අපි මිත්‍යා මත පස්සෙ දුවනවා කියලා. තේරුම් කර දීමට උත්සාහ කලත් පලක් නැත. ඔබතුමාගේ සිත් සුවය වැඩසටහන් දෙකකට ඵක් අයෙක් සහභාගී කරවා ගත්තා. ඵ් තුළින්වත් තේරුම් ගනීවි කියලා. ඵ්ත් පලක් නැත. ඵයාලා ට පිනක් නොමැති බව යි මටනම් හැගී යන්නේ. තෙරුවන් සරණයි. දෙව් පිහිටයි. 🙏🙏🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว

    නමස්කාරය මාගේ ගුරු පියාණනි ඔබටත් සුදු අම්මා ට ත් කාර්ය මණ්ඩලයේ සැමටම මාධ්‍ය අංශයේ ආදරණීය ඔබලාට දෙවි සුව පවුලේ සැමටම වාසනාවන්
    අති උතුම් දැනුම ක් ලැබුණ.
    ගොඩ ක් දේ ක්‍රියාත්මක කරමින් තවත් උත්සාහ කරමින් සිටින ව (මෙත්තා කරුණා මුදිතා උපේක්බා)පුර්ණ ය කරන්න.
    උතුමාණන්ට යෝධ ශක්තිය ලැබේ වා තවදුරටත් අප සැමටම පිහිට වන්න
    ජයවේවා!

  • @DisnaPriyanthika
    @DisnaPriyanthika 21 วันที่ผ่านมา

    නමස්කාර වේවා හදවතින්ම ගරු පියානන්ට ....❤❤❤❤දෙවි පව්ලේ සියලුම දෙනටත්ම තෙරුවන් සරනයි දෙවි පිහිටයි...❤❤❤🙏🙏🙏🙏

  • @user-yu8wp9nm8q
    @user-yu8wp9nm8q 4 หลายเดือนก่อน

    මට හරීම දුකක් දැනුණා ගස කපද්දි,මම සර් ගේ vidios බලනවා.බොහෝම ස්තුතියි 🙏🙏

  • @nishanthibandara6058
    @nishanthibandara6058 7 วันที่ผ่านมา

    ඔබතුමාට පින්සිදු වෙවා දිර්ග අයුශ ලැබෙවා

  • @nirmalaranasinhe42
    @nirmalaranasinhe42 4 หลายเดือนก่อน

    මැතිදුණි,ඔබට බොහොමයක් පිීන්. තෙරුවන් සාරණයි!❤❤❤🙏🙏🙏🙏

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 ปีที่แล้ว +2

    අද දේශනය වචනවලින් කියාගන්න නොහැකි තරම් වටිනවා. භාවනාවක් වගේ හරිම සතුටුයි. ස්තූති ඔබතුමාට. දීඝායුම වේවා. තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියාණනී 🙏🙏

  • @renukaperera2460
    @renukaperera2460 ปีที่แล้ว +1

    අපිට නොතේරෙන ස්වභාව දර්මය තේරුම් කර දුන් ස්වභාව දර්මයේ දෙවි පියාණෙනි ඔබතුමා, සුදු අම්මා ,කාර්ය මණ්ඩලයේ සැම , අතුලු උද්ව් උපකාර කල සැමට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .

  • @somakalubowila8923
    @somakalubowila8923 ปีที่แล้ว

    තෙරුවන් සරනයි.ද්‍ර්විපිහිටයි.ගොඩාක් නොදත් දේ දැන් දන්නවා.දෙව්පියානන්ට පින්.

  • @thusithag9462
    @thusithag9462 ปีที่แล้ว

    ආයු බොහෝ වේවා කුමාර මහත්මයාටත් සුදු අම්මට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවා නිදුක් නිරෝගී වේවා යහපතක්ම වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @renukakulatunge8321
    @renukakulatunge8321 ปีที่แล้ว +1

    පින්වත් ඔබතුමා ගෙන් ඉගෙන ගත් දෑ බොහෝය .නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා! පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව දේශයේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽🌸🌸🌸

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 ปีที่แล้ว +1

    සියලු දෙනා ලොව සුවපත්වේවා

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +1

    ව්ස්වය ගැන නිවරිදි උදාහරන සහිතව හදුන්වා දුන් සේක කලගුන සලකා ලමින් ව්ස්වයට ඒකාත්මික විමෙන් නිරොගිව නිවන්මග ජයගැන්මට අවස්‍ය මග හෙළි පෙහෙළි කල දේශනාවකි පිං පිං සාදු සාදු මෙහිදායකත්වය දැකවූ අයටද දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් කුමාර මහතා සහ සුදුඅම්මාටත් නිරොගි සුව ලැබේවා පිං 🔔🔔🔔

  • @chandraherath793
    @chandraherath793 ปีที่แล้ว +1

    අද නම් හරිම අපූරු මාතෘකාවක්. කිසි දිනක අසා නැත.මේ අන්දමට අපිව දැණුවත් කරන ඔබතුමාට තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 ปีที่แล้ว +1

    සැබෑම සුන්දර පණිවුඩ ගෙනෙනා .පියතුම ඔබ හට නිවනම පතනා .

  • @dipadevisenanayake7965
    @dipadevisenanayake7965 ปีที่แล้ว

    තෙරුවන් සරණයි, දෙවිපිහිටයි. ඔබතුමාට, දෙවිතුමනි, ගස කපනව දැක්කම වැටෙනව දැක්කම හරි වේදනාවක් දැනුණා. මම දැකල තියෙනව ගසක් අඩනවා. ඒ ගස සමග මමත් අඩල තියෙනවා. සමහර සතුන් මා සමග කතා කරනවා. විශ්වයේ ප්‍රකාශනයවන වැස්ස, සුළඟ ගංගා ඇළදොළ, මහමුහුද මට කතා කරල තියෙනවා. ඔබතුමාගෙ මේ දේශනයෙන් මම බොහෝ සංවේදි වුණා. ඔබතුමාත් බොහොම සංවේදී කෙනෙක්. මා කුඩා අවදියෙ පටන් මෙහෙම සංවේදි වෙලා තියෙනවා. හැබැයි මට ඒ දේවල් පැවසීමට තරම් කෙනෙක් සිටින්නට නැතිවෙන්න ඇති. මම කීවෙත් ගසකටම තමයි. පරිසරය අදටත් මා සමග හරිම මිතුරුයි. සංවේදීකම ගැන කියා දුන්නට ඔබතුමාට බොහොම පින්. නිදුක්වේවා, නිරෝගීවේවා, සුවපත්වේවා, දුකින්මිදේවා. සදාකල් සැනසීම උදාවේවා. දීර්ඝායුවේවා. බුදුසරණයි දෙවිරැකවරණයි.

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් සරනයි ඔබතුමාට සුදු අමිමාට දෙවි සුව පවුලේ සැමටම නිදුක් නිරෝගි දිර්ගායුෂ වෙිවා ඔබතුමාට මෙි මල් 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏පුජා මගෙ නමස්කාර වෙිවා

  • @nihalfernando8901
    @nihalfernando8901 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා මිල කල නොහැකි මේ සත්‍යය දේශනාව සැමටම අවබෝධ වෙත්වා. ස්තුතියි මැතිදුනි 🥀🥀තෙරුවන් සරණයි 🙏. දෙවිපිහිටයි 🙏. 🌺🌿🌵🌷🌵🥀🌿

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 ปีที่แล้ว +3

    බොහොම ස්තූති බොහොම පිං ගුරුතුමනි අපගේ ප්‍රඥාව අවදි කලාට , හදවත පිරිසිදු කලාට, සියලු සත්වයන්ගෙ හදවත් තුළ දිව්‍යත්වය අවදි වේවා 🙏🙏🙏🌷🌼❤️❤️❤️🤗🤗

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +1

    ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි නිදුක් වේවා නිරොගි වේවා සුව පත් වෙවා 🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🌹🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼❣️❣️🌹🌹🌹🌹🌹🌹🌼❣️❣️🌹

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 ปีที่แล้ว

    උතුම් ගුරුදේවයාණෙනි සැනසීම වේවා .දීර්ගායුශ වේවා .නිරෝගි වේවා

  • @sheelavithanage4619
    @sheelavithanage4619 ปีที่แล้ว

    ආයුබෝවේවා
    දීගොඩ උතුමාණනී
    ඔබතුමාට ස්තුතියි තෙරැවන් සරණයි දෙවිපිහිටයි

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 ปีที่แล้ว +2

    දේවියන්වාහන්සෙ සර්වසම්පුර්න ව සිටිනාක් මෙන් ඔබත් සර්ව සම්පූර්ණ වන්න 🙏🙏🙏

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ....දෙවිපිහිටයි......

  • @hmanula3691
    @hmanula3691 11 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් ඔබතූමාගෙ වැඩසටහන් බලන්නෙ තෙරූවන්සරණයි දෙවිපිහිටයි.

  • @renukajayasooriya7514
    @renukajayasooriya7514 ปีที่แล้ว

    සාඩු !!!! අනුග්‍රාහක තුමා . නිසස් අපි ස්ද්දහම දකිමු. සූර්‍ය හෝටල් අයිතිය අපිට නිවස් තුල ඔබතුමා ජිවමාන කලා. පරමානන්දයට පත්වේවා

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 ปีที่แล้ว +1

    අද වෙනස්ම විදියේ දේශනාව පටන් ගත්තේ. මේක තමයි අපිට ඕනේ මේක සංසාරෙන් ගැලවෙන්න. බොහොම පිං ගුරුපියාණෙනි. අපේ ගුරුපියාණන්ටත්, සුදු අම්මටත්, දෙව් සුව පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️🙏🏻❤❤❤🌹🌹🌹.

  • @imesharasangi3327
    @imesharasangi3327 ปีที่แล้ว +4

    පියානන්ටත් සුදු අම්මා මෑනියන්ටත් දෙව් සුව කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් සියලු දෙවි රැක වරනය ලැබේවා ...🙏🙏තෙරුවන් සරණයි ......🤗🙏🙏