අසාර්ථක - බොරු භාවනාවලින් දැන් මිදෙන්න කාලයයි.. | Deegoda Kumara Spiritual Speech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 508

  • @amitsumana1214
    @amitsumana1214 10 หลายเดือนก่อน +1

    පින්වත් ඔබතුමාටත් සුදු අමිමාටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @mayurisamanali2939
    @mayurisamanali2939 9 หลายเดือนก่อน +6

    අපේ ආදරනීය ගුරු පියානන්ටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ..!!! 🙏🙏🙏

  • @KaviiBbh-rx7ye
    @KaviiBbh-rx7ye 22 วันที่ผ่านมา

    ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යය මණ්ඩලයට නිදුක් නිරෝගිභාවය ලැබේවා තෙරැවන් සරණයි අනුෂා කුමාරි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pkshapksha9638
    @pkshapksha9638 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushahewawasam1770
    @anushahewawasam1770 11 หลายเดือนก่อน +18

    ඔබතුමාටත් සුදු අම්මා ලහිරු, ඇතුලු කාර්ය මන්ඩලේටත් දෙව්සුව දේශයේ සැමටත් තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏

  • @pibidenalanka987
    @pibidenalanka987 9 หลายเดือนก่อน +1

    ඔබතුමා, සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි !!!

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සියලු ලොක වාසි න් සුව පත් වෙ වා 🙏🙏🙏 ඔබතුමා ටත් දෙවිසුව පවුලෙ සියලු දෙනාටම උතුම් නිර්වානය අවබෝධ ය වෙ වා 🙏🙏🙏 27:24

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 11 หลายเดือนก่อน +1

    කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 9 หลายเดือนก่อน

    ජයන්පතිනියගෙ ස්වාම් පුර්ෂයාට සුවය ලැබේවා දෙවියන් ට ස්තුති ප්‍ර්ශංසා වේවා මහිමය වේවා 🙏🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 11 หลายเดือนก่อน +8

    විශ්ව මාතාවට ස්තුති වේවා නමස්කාර වේවා 🙏 සාදු සූර්ය දෙවිදුන්ට සොබාදහමට ස්තුති වේවා ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ManelDevendra-vw2zw
    @ManelDevendra-vw2zw 6 หลายเดือนก่อน

    අපට පෙන්වන මෙම 🎉අනගි මග ඉතාමත්ම පැහැදිලියි ,අපූරුයි. ඔබතුමාට, මුලු විශ්වයටම බෙහෙවින්ම ස්තූතියි.
    තෙරුවන් සරණයි.
    දෙවි පිහිටයි.❤🎉🎉❤

  • @manthilasamarakoon-v7m
    @manthilasamarakoon-v7m 11 หลายเดือนก่อน

    නමස්කාරවේවා දෙවිපියාණෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා ි, නීරෝගි වෙත්වා 🙏🙏/ ධමිමිකා හේරත්

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 11 หลายเดือนก่อน +1

    දේවුසුව දේසයේ ගුරුපියානන්ට.සුදු අම්මාට ..♥️🙏♥️දේපාවන්දනාකරම්.♥️🙏💐

  • @trishanilanthi8636
    @trishanilanthi8636 11 หลายเดือนก่อน

    ගුරු පියාණනි ඔබේ දේශනයට ස්තුතියි 🙏❤️ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දේපිහිටයි 🙏🙏🙏❤️❤️🌼🌼🌼🏵️🏵️🏵️🌹🌹🌹

  • @renukasamankumari9057
    @renukasamankumari9057 5 หลายเดือนก่อน +1

    🙏 ගුරුපියාණන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 11 หลายเดือนก่อน +2

    ගුරුතුමෙනි සුදුඅම්මෙ කාර්‍යමංඩලය මහත්වරුනටත් ලෝක වාසි සැමටත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @AyeshiVrs
    @AyeshiVrs 9 หลายเดือนก่อน

    🌸❤️🌸තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! පියාණන් , සුදු අම්මා, දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමටත් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ! භෞතික , ආධ්‍යාත්මික සියලු දියුණුව සැලසේවා ! .🙏💛💜️💙💚🧡❤️💕✨️💓💖💛💜️💙💚💖💓✨️💕❤️❣️🧡💝🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරුවන්🌷 සරණයි දෙවි 🌹🌹👍

  • @thanujasharmaly9965
    @thanujasharmaly9965 7 หลายเดือนก่อน

    ස්තුතියි බොහොම පින් සිදු වේවා .ගුරු දේවයානණි අප සතු ගුණාංග ඔබගෙ මුවින් එකිනෙක පෙල ගස්සවා.දෙසවනට ඇසෙනකොට ඇස් පියාගෙන සිටින මොහොතේ දැනුණු සන්වේදි භාවය.ඔබ තුමා දැන් ඇස් සෙමීට අරින්න කී ව්‍ගස කඳුළු කැට වී ගලා ගියා.හදවතෙ භාවයන් අව්දි කොට භාවනාවට ප්‍රවිෂ්ට ය ලබා දුන් ඔබතුමාගෙ අනුපමේය සත් භාවයට අනේකවාරයක් පින් සිදුවේවා.සුදු අම්මා දෙව් සුව පවුලෙ සැම අතුලු ඔබ තුමාව මෙලොවට බිහිකළ දෙමව්පියන්ට ටද ඔබ තුමාටද ඒ පිනෙන් සිතනා පතනා බෝදියකින් උතුම් නිවනින්ම සැනසීම ලබත්වා .තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 11 หลายเดือนก่อน

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ අනේ මටත් ඔබ තුමාගේ ගමේවත් ඉපදෙන්න තිබුනානම් ❤ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @calistafernando4108
    @calistafernando4108 11 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි කුමාර මහතානනි මෙවවැනි අහ්‍යස කියාදී අපව දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔබතුමාට සුදු අම්මා ඇතුලු සියලුම දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @Devindy4334
    @Devindy4334 6 หลายเดือนก่อน

    ඒ උතුම් බුද්ධ ස්වභාවයට නමස්කාර වේවා !🙏🙏🙏🤍

  • @komalravat404
    @komalravat404 11 หลายเดือนก่อน +34

    ❤❤❤❤ අපේ දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, සියලුම දෙනා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,❤❤❤❤❤ මම කුවේට් සිට මධුෂානී

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දේපිහිටයි සියලූම දෙනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 7 หลายเดือนก่อน

    නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 ජන්ම දිනය ලැබු ඒ මැතිනියට නිරෝගී සුවය ලැබේවා දෙව් සුව පවුලේ අය වෙනුවෙන් අනුග්‍රහය දක්වන සියලු දෙනාටම ගොඩක් ස්තුතියි ❤❤❤ ගුරු පියානන්ට සහ සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 කාර්යය මණ්ඩලයේ සැමටත් ලෝක වාසී සැමටත් දෙව් සුව පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල

  • @anurakiriella1801
    @anurakiriella1801 13 วันที่ผ่านมา

    ගුරු පියානන්ට සුදු අම්මාට සහ දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @JayaGamage633
    @JayaGamage633 11 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
    අද. උතුම් පොහෝ දින. සත් ධර්ම දේශනාව සහ භාවනාව තුලින් අප දැනුවත් කළ. උතුම් ගුරු පියාණන්ට දොහොත් මුදුනේ තබා. වදිමි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    ඉතාම ස්තුතියි බොහෝම පින් ගුරු පියාණන්ට
    ඔබතුමා ගේ. හඩ ඇසීමෙන් මනස සුවපත් උනා නරක සිතුවිලි. නැවත අප සිතට එන්න තියෙන දොරටු වසා දැමීමට. අද සිට පුරුදු පුහුණු වෙනවා
    කවදාවත් කිසි කෙනෙක් මේලෝකයේ
    අපට මේ වගේ සරළ සුන්දර සත් ධර්ම දේශනාවන්. දේ ශනි කර නැහැ
    ස්වාමීන් වහන්සේලාගේ. ධර්මය අවබෝධ කර ගැනීමට අපහසුයි
    දෙව් පියාණන් ගේ සරළ සුන්දර සත් ධර්ම දේශනාව ඉතා පහසුවෙන් තේරුම්ගත හැක්කේ. පලමුව සිත සුවපත් වෙන නිසා. හරිම ආදරණීය ලෙන්ගතු ප්‍රේමය මෛත්‍රිය කරුණාව පිරි උතුම් පියාණනි අප සිත් සුවපත් කර අපට නිර්වාණය අවබෝධ කරගැනීමේ. සසරින් එතෙර වන්නට වෙහෙසෙන මනු ලොව දෙවිදුන් චිරාත් කාලයක් සුවසේ සතුටින් ජීවමාන වේවා මා සංසාරය පුරා යම් පිනක් කුසලයක් කරා නම් ඒ පින් අනුමෝදන් වේවා දීර්ඝායුෂ ලබන්නට පාරමිතාවක් වේවා බුදු බව ලබන්නට අපේ ගුරු පියාණනි
    තෙරුවන් ගේ සූවිසි අනන්ත අප්‍රමාණ වූ ගුණ බලයෙන් දෙවි පියාණන්ට සුදු අම්මාට නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    සමශ්ථ ලෝක සත්වයන්ට නිරෝගී සුවපත් බව ලැබේවා සතුට ප්‍රිතිය ප්‍රේමය සාමය මෛත්‍රිය කරුණාව හැම හදවතකම ඇති වේවා
    සියළු දෙනාටම පින්බර පෝය දිනයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈🌹🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🪔🪔🪔❤️❤️

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 6 หลายเดือนก่อน

    ස්තුතියි ගුරු පියාණනි ඔබතුමාට සියලු දෙවි පිහිටයි තෙරුවන් සරණයි .🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 11 หลายเดือนก่อน

    නවම් පුන් පොහෝ දිනයක් වේවා🙏🍀🐦🌍🐦🍀🙏 ඔබතුමාටත් තුමියටත් සියලුම ව්ශ්ව ජීව්න්ට වේවා ඔබතුමගේ🐦🌍🐦 දෙශනයට බොහෝ මම පිං 😊🙏ස්තුතියි කුමර ඍෂීතුමට දී ඝාසිරි මම වේවා 🙏🍀🐦🌍🍀🐦🙏තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණයි 🙏🌍🙏 ව්ශ්ව ජීව්න් සුවපත් වේවා දූකින් මිදී නිවනින් නිමවේවා🙏🌎🙏
    🪷🙏🪷🍀🐦🌍🐦🍀🪷🙏🪷

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 11 หลายเดือนก่อน

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගී වෙත්වා සුවපත් වෙත්වා කුමාර මාමා සුදු අමිමා ඇතුළු දෙවිසුව පවුලේ සැමට තේරැවන් සරණයි දෙවි පිහිටය🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @isurufernando9674
    @isurufernando9674 11 หลายเดือนก่อน

    සියලු දෙනා වෙනුවෙන් උතුම් පොහෝ දින වටිනා දේශනාවකින් ආගම් භේදයකින් තොරව පෝෂණය කල පියාණන් ට සතූති වේවා. පියාණන් ටත් නපුරු බලවේග වලින් අනතුරක් නොවී නීරෝගී සුවය ලැබේවා. පවුලේ සැමටත් දෙව් සුව කාර්ය මණ්ඩලයටත් සතුට සාමය පිරී නීරෝගී සුවය ලැබේවා. ජේසු පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸🌸♥️🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @KH-me6qd
    @KH-me6qd 11 หลายเดือนก่อน

    කුමාර මැතිදුන් ටත්, සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සැමටත් බුදුසරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻

  • @GangaGamage
    @GangaGamage 11 หลายเดือนก่อน

    උතුම් දර්ම දෙසනව දෙසනා ව සියළුම දෙනාට. අවබෝධ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි උතුමාණනි 🙏🙏🙏

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 7 หลายเดือนก่อน

    ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේට 🙏 ඔබවහන්සේ මිහිතලයේ දෙවි කෙනෙක්..මිනිස්වෙස්ගෙන මේ පින්බිමේ මිනිස්සු අක්න්‍යානවන්ත කමින් මුදවන්නට ඔබවහන්සේ මේ පින්බිමට වැඩසිටිනසේක🌼🌼🌼🌼🌼🌼🌼 ඔබවහන්සේගේ එකම සැබෑ භාවනාව තුලින් මාගේ කියාගන්න නොහැකිව තිබුනු ලොකුම ගැටලුවට සරල පිලිතුරක් ඔබවහන්සේ ලබාදුන්නට. බොහොම පින්🙏 ඔබවහන්සේට ස්තූති ප්‍රශන්සා වේවා👏 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදූ 🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබවහන්සේට දෙවි පියානනී ඔබවහන්සේට .මාගේ ගෞරවය නමස්කාරය වේවා👏 .තෙරුවන්සරනයි 🙏

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 11 หลายเดือนก่อน +26

    ඔබ තුමාට ගොඩාක්ම ස්තූතිය පින්. අපිට අවබෝධ කර ගන්න ලේසිම ක්‍රජයට පැහැදිලිව කියාදුන් ඔබ තුමාට බොහෝම ස්තූතිය. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.❤❤❤

    • @WasanthaPadmasiri-x1g
      @WasanthaPadmasiri-x1g 9 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි සියලු දෙවි පිහිට

    • @adora6exploringtheworldand160
      @adora6exploringtheworldand160 8 หลายเดือนก่อน

      ගුරැ පියානනි බොහොමත්ම ස්තුතියි. ඔබතුමා කියල දෙන මේ‍ සත් දහම අනුව යමින් අවබොදකරමින් ඔබතුමා මෙලොවට පැමිනි කර්යය සඵල කර ගැනිම සදා සහය වෙන්නෙමු. 🙏🙏🙏

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 11 หลายเดือนก่อน

    ගුරු පියානනි, ඔබතුමා කරන මේ සේවය මිල කල නොහැකියි..ඈත මෑත අපේ රටේ ඉතිහාසයේ බිහි වූ එකම සත්‍ය ගුරුවරයා ඔබතුමා ව්තරමයි.
    අපේ රටේ ආගම නිසා නොමග ගිය මිනිසුන්‍ට මහත් ආදර්ශයක් වගේම ඉතා පැහැදිලි මග පෙන්වීමක් ලබාදුන් එකම "ගුරු දේව්" ඔබමයි මගේ ගුරුපියාණනි.
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 11 หลายเดือนก่อน

    දෙවිපියාණන්ටත්සුදුඅමිමාටත්නීරෝගීසුවයලැබේවාතෙරැවන්සරණයි.දෙවිපිහිටයි❤❤

  • @janakijanaki282
    @janakijanaki282 11 หลายเดือนก่อน

    ස්තුති 🙏guru piyanani❤️ අපට delowama සුවපත් kara ගැනීම සඳහා අවවාද anusasana laba dun oba thumata බෙහෙවින්ම ස්තුති ස්තුති ස්තුති🙏🙏🙏 theruwan saranai dewi pihitai 🙏🙏🙏dirgau වේවා 🙏❤️

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 11 หลายเดือนก่อน

    ඉතාම අනර්ග දේශනයක් .... බොහොමත්ම ආදරණීය ස්තුති ගුරු පියානෙනී...තුති වේවා !! ජේසු පිහිටයි !!🙏💗⭐✨️💐💎🌏❤️💎⭐🌏

  • @swarnathilakswarnathilak3331
    @swarnathilakswarnathilak3331 11 หลายเดือนก่อน

    අපේ ගුරු පියාණනි ජීවිතේට අහපු නැති මිල කල නොහැකි දේ දැන ගත්තා ඔබටත් සුදු අම්මටත් ඔබ කාර්ය මණ්ඩලය සැමට සහ දෙව් සුව පවුලේ සැමට උතුම් වූ ස්වර්ණමාලි සෑ රදුන් ගෙ ආශිර්වාදය හා උතුම් දළදා වහන්සේ ගේ සරණයි සියලු දෙව් පිහිටයි ❤🎉❤🎉❤🎉❤🎉

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 11 หลายเดือนก่อน

    භාවනාව , ස්වභාවය හි නිවැරදි අරුත් අවබෝධ වූවා පියාණනි. ස්තූතියි ඔබතුමාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 11 หลายเดือนก่อน

    ❤❤පියානනි ඔබතුමාට සහ සුදු අම්මා ඇතුළු දෙවි සුව දේශයෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @kadnhperera6062
    @kadnhperera6062 11 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ නීතිමය කටයුත්ත ඉක්මනින් නිමාවට පත්වී ඔබ තුමාට රිසිසේ නිදහසේ වැඩකටයුතු කරගෙන යාමට අවස්ථාව සැලසේවා.ඔබ තුමාටත්,සුදු අම්මාටත්.මාද්‍ය අංශයේ සැමටත්,ලෝකයේ වෙසෙන දෙව්සුව පවුලේ සැමටත් මේ උතුම් නවම් පොහෝදින සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාව ලැබේවා.
    බුදු සරණයි දෙවි පිහිටයි......

  • @ch.rrajapaksha3041
    @ch.rrajapaksha3041 6 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඩක් පිං නිවැරදිව භාවනාව කරන ආකාරය උගන්නපු නිසා. ගොඩක් ස්තුතියි.විශ්වයටත් ස්තූතියි ස්තූතියි හැමෝටම ආදරෙයි. හැමෝටම ස්තූතියි දෙව් පිහිටයි. තෙරුවන් සරණයි ❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 7 หลายเดือนก่อน +1

    ගුරු පියානෙනි හරිම වැදගත් දේසනාවක් අපි අහනවමයි ගොඩක් පින් දැන් තමයි අපේ මොලේ පැදෙන්නෙ

  • @Nayana.abewardana
    @Nayana.abewardana 11 หลายเดือนก่อน +1

    පින්බර පොහොය දිනයක් වේවා .ආදරනීය ගුරු පියානන්ට ආදරනීය සුදු අම්මා ට තෙරුවන් සරනයි දෙව් පිහිටයි .මම නයනා අබේවර්දන .දියගම .

  • @depaalm6700
    @depaalm6700 11 หลายเดือนก่อน +1

    හැමදාමත් යහපත් දේ කියා දෙන පින්වත් දෙව් පියානනි මව්තුමියනි තෙරුවන්සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 10 หลายเดือนก่อน

    විශ්ව මතවට සුර්ය දෙවිදුට නමස්කාර වෙවා ඔබ තුමාට ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුති වෙවා 🙏🙏🙏

  • @swarnadealwis1231
    @swarnadealwis1231 11 หลายเดือนก่อน +1

    ඔබ තුමා පවසන්නේම කොහොමද සතුට මනස සිත සුද්ද කරමින් විශ්මය විශ්වයම පැහැදිලි කරන්න..
    හොදම ක්‍රම..
    පිංබලය විශ්වයටම දැනෙනවා 🙏🙏🙏

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 11 หลายเดือนก่อน

    මගේ උතුම් පින්වන්ත ගුරුදේවෝත්තම,දීගොඩ කුමාර දෙව්පියාණන් වහන්සේට ඔබතුමාගේ සමීපතමයන්ටක් පෙනෙන නොපෙනෙන ලෝකවල සිටින්නාවූ දෙවියන්ට දෙවියන් මෙන්ම සෘෂිවරුන් යෝගීන් මුනිවරුන් ආදී දියුණු ආධ්‍යාත්මික ශක්තියෙන් බුදු බලය පතුරවන සියලුම දෝෂ බාධක අසුර අමනුෂ්‍ය බලවේග ඉවත් කරන සියලුම දෙනා වහන්සේට සියලුම යහපත වේවා ! විශ්වයෙන් දී තිබෙන දායාදය දියුණු කරගෙන නැවත විශ්ව විඥානයටම විසිරී යන්නට සියලුම හැකියාව ආශිර්වාදය ලැබේවා! තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මේ ඔබතුමාගේ සමීපතම වසන්ත පද්මසිරි

  • @waligamagewasantha2866
    @waligamagewasantha2866 11 หลายเดือนก่อน +6

    ඔබතුමාට .අනන්ත .කුසල්.අනුමෝදන් .වි.සසර.ගමන.නිවා.සැනසේන්නට.මෙි.මහා.කුසල්.හෙතු.වෙිවා.සුදු අමිමා.ඇතුලු .ලෝකවාසි.දේවි.පවුලෙ.සැමටම .උතුම් .නිවන.හිමි.වෙිවා

  • @maheshakuruppu3233
    @maheshakuruppu3233 5 หลายเดือนก่อน +1

    ආදරනීය දෙව් පියාණනි මෙතේ බුදුන් දැක නිවනට යාමට පින් මහිමය ඇති ඔබ්තුමන් අපිවත් ඒ මග යාමට සුදුස්සන් කරවීමට දරන මේ අපමණ වෙහෙස අපතේ නොයවා අපිත් හැකි අයුරින් ඔබතුමන්ගේ සුලැගිල්ලේ එල්ලී එන්නම් දෙව් පියාණනි ...මේ සත් දහමින් කියාදෙන මග ඔස්සේ ඔබතුමන් පසුපස දරු කැලක් සේ.ඔබතුමන්ටත් අපේ ආදර සුදුඅම්මාටත් දෙව්සුව වැසියන්ටත් බුදුසරණයි දෙවිපිහිටයි !!!!!!"

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 9 หลายเดือนก่อน

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐
    ලෝකා සමස්ථා
    සුකිනෝ
    භවන්තු 🙏
    ඔබතුමාගේ දේශණය ඉතාමත් හරවත් ,
    භාවනාවට වෙලාවක් නෑ මෛත්‍රී කරන්න නියත වෙලාවක් නෑ වගේ. ඒක නම් ඇත්ත අපිට මොහොතින් මොහොත හොඳ භාවයන් මෙන්ම නරක භාවයන් එන නිසා ඒවා සිහියෙන් දැක ඉවත් කර පිරිසිදු කල යුත්තේ ඒ මොහොතේදීනේ,
    මේ පින්බර පොහොය දිනයේ සියලුම දෙනාට දහම් අවබෝධ කරන්න ප්‍රඥාව පහල වේවා 🙏❤🙏

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 8 หลายเดือนก่อน

    🙏🙏🙏 කවදාවත් අහල නැති පුදුම පැහැදිලි කිරීමක් ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි !!!
    විශ්ව මාතාවට විශ්ව පියාණන්ට ස්තූතියි ❤
    සිතුවිලි භාවයන් බවට පත්වී භාවනාව හරිහැටි කර ගැනීමට මේ දුන් දැනුම ට ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤ ස්තූතියි !!!

  • @kanthigamage2728
    @kanthigamage2728 11 หลายเดือนก่อน

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 ඔබතුමාගේ අධ්‍යාත්මික දේශනයට පිං.සියලුම දෙනා සතුටින් සාමයෙන් ප්‍රේමයෙන් ජීවත් වේවා.🙏🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 11 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ භාවනා හා ඒකාද්මික වන මොහොතේ ඇතලාන්තය හිස්බව සැහැල්ලුව උපරිමයෙන් දැනෙනවා. ඔබතුමාගේ හඩෙහි දිව්‍යමය ස්වභාවයක් සමාධිගත වන ස්වරූපයක් හැගෙනවා. නමස්කාර වේවා.....! දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ......! ඔබතුමා අපවෙත මුදාහරින විශ්වීය දිව්‍යමය ආශිර්වාදයට ස්තුතියි ...🌷

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 11 หลายเดือนก่อน +2

    බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා..
    තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 11 หลายเดือนก่อน

    දීර්ඝායූවේවා පියතුමනි ..!!❤❤❤

  • @amilaharshana9601
    @amilaharshana9601 11 หลายเดือนก่อน +14

    දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹❤️

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි දේපිටයි ගුරුපියාණෙනි සුදු අම්මා දේවිසුව පවුලේ සියලු දෙනාටත් පහුවෙලා වැඩසටහන බැලුවත් සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @jalsjalsylant875
    @jalsjalsylant875 11 หลายเดือนก่อน

    ගුරු පියාණනි නිදුක් වේවා නිරෝගී වේවා 🙏🙏දිර්ගායු ලැබේවා ආදරණිය සුදු අම්මාටත් නිදුක් වේවා නිරෝගී වේවා 🙏🙏දිර්ගායු ලැබේවා 🙏🙏🙏🙏දෙව් සුව පව්ලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 ගුරු පියාණන්ගේ සියළුම දේසනා අහනවා 🙏🙏මනස ගොඩක් දුර‍ට මන් හදා ගත්තා හිතට සිතුවිලි එන එක ගොඩාක් අඩු උනා. ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏කුවේට් දේවිකා🙏🙏🙏❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️

  • @renukaperera2460
    @renukaperera2460 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @umashasavindi4241
    @umashasavindi4241 11 หลายเดือนก่อน +2

    දෙව් පියානන්, සුදු අම්මා ,ලහිරු මල්ලි ඇතුලු කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාටත් දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි ......දෙවි පිහිටයි .....පිනවත් දෙව් පියානන් මාහට නුදුරු දිනකදී ම මුන ගැසේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sandaruperera953
    @Sandaruperera953 11 หลายเดือนก่อน

    වේ පොහෝදින අපට දුන් දැනුම අති උතුම් පියාරානි මව්නි තෙරුවන් සරණයි දෙවිපිහිටයි💕🙏🙏🙏🙏🙏🙏🙏💕

  • @Battiandme
    @Battiandme 10 หลายเดือนก่อน

    කලබලකාරී සිතුවිලි ඉවත් කොට මොහොතක ට හරි සැනසීමක් ලබා දුන් විශ්ව මැතිදුනි ඔබතුමා ට තෙරුවන් සරණයි !!

  • @adecare1623
    @adecare1623 11 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය මන්ඩලය්‍ටත්

  • @peraraperara639
    @peraraperara639 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ගුරු පියානනි ඔබ තුමා ගෙ උතුම් පැහැදිලි කිරීම ගැන බොහෝම පින් ස්තුති දායකත්වය ලබා දුන් මහත්මිය සැම ගෙ සියලු ප්‍රර්තනා සපල වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏 පෝය දින දහම් දේශනයේ වේලාව වෙනස් වෙලා අහම්බෙන් ඇස ගැටුණා.
    එය විශ්වයේ කැමැත්ත යි
    මේ පින. ශ්‍රී මහ භද්‍ර කාලි මෑණියන්ට ද මහ විෂ්ණු දෙවියන්ට ද අනුමෝදන් වේවා.ස්තූතියි දෙව්සුව දේශයේ මහරජාණෙනි.

  • @wgranjani8053
    @wgranjani8053 10 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොමයක් ස්තුතියි විශ්වයට ස්තුතියි වෙවා❤❤❤

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණය දෙව්පියාණනි!

  • @nilukaruwanpathirana4649
    @nilukaruwanpathirana4649 10 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට .මෙතෙක් ඇසූ වටිනාම භාවනාව මෙයයි..මනස පිරිසිදු කල යුතු ආකාරය නිවැරැදි ව කියා දුන්නා ..පුදුමාකාර සැනසීමක් ..සැහැල්ලුවක් දැනෙනවා ...ස්තුතියි විශ්වයට ..ඔබතුමා මුනගැස්සුවට !!!

  • @ranganasihil2902
    @ranganasihil2902 11 หลายเดือนก่อน

    🙏🙏🌸♥️🌸🙏🙏
    ♦️ සියලු සත්වයෝ නිදුක් වේවා, නීරෝග වෙත්වා ♦️
    දීගොඩ කුමාර ගුරැ පියාණන්ට දීගායු වේවා !
    දෙව්සුව පවුල ඇතුලු විශ්වයේ සියලුම දෙනා හට උතුම් තූණුරැවනේ අරක්ෂාව රැකවරණය ලැබේවා!

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 11 หลายเดือนก่อน

    උතුම්වූ පුන් පොහෝ දිනයේ සියළු සත්වයන්ටම තේරුම් ගතහැකි අයුරින් දේශනාකල ධර්ම දේශනයට දෙව් පියාණන්ට ස්තුතිවේවා . දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු ලෝකවාසී සියළුම සත්වයෝ සාමයෙන් , පෙු්මයෙන් , සතුටින්ම ගතකරන සුන්දර දවසක්මවේවා..සියළුදෙනාටම දීර්ඝායුවේවා. තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @monikaabbayawardana8421
    @monikaabbayawardana8421 11 หลายเดือนก่อน

    තෙරැවන් සරකයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @dharmachandralatha6008
    @dharmachandralatha6008 10 หลายเดือนก่อน

    කුමාර ගුරු පියාණෙනි අප ජීවිත සුවපත් කිරීමට මග පෙන්වීමට අනේක වාරයක් පින් සිදුවේවා! සුදු අම්මා ඇතුලු කාර්‍ය මණ්ඩලයට ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.
    පින්සිදුවේවා!!!

  • @dammikabhr8246
    @dammikabhr8246 11 หลายเดือนก่อน

    හැමදාමත් අපිට වටිනා දේශනා ලබාදෙන අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා ස්තුතියි පියාණෙනි පියාණන් සුදු අම්මා කාර්යමණ්ඩලය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 6 หลายเดือนก่อน

    ඔබතුමාටගොඩක්ම ස්තුතියි සියල්ල පැහැදිලි කලාට තෙරැවන්සරනයි

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤පින්වත් සෙනෙහෙබර ගුරු පියතුමාට බෙහෙවින්ම තුති පුදමු

  • @thissawijesekara8690
    @thissawijesekara8690 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ගුරු පියාණනි ඔබටත් සුදු අම්මා ටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත්

  • @renuka243
    @renuka243 11 หลายเดือนก่อน

    උතුම් උ පොහෝ දිනයක් වෙවා 🙏🌷 පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 අද ලබාදෙන දර්මදෙශනාවට බොහොමයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 පියානනි ඔබගෙ වටිනා ආශිර්වාදය ආශිර්වාදයෙන් සියලු හදවත් සුවපත් වෙවා 🙏🌷 තෙරුවන් සරණියි දෙවි පිහිටයි

  • @JayanthaPremajayantha
    @JayanthaPremajayantha 11 หลายเดือนก่อน +2

    මැතිදුන්ටත් සුදුමැතිනියටත් ලහිරැ මහතා ඇතුලු දෙව්සුව කාර්යමන්ඩලයේ සියලුම දෙනාටත් තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 7 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි

  • @malikasrilanka5328
    @malikasrilanka5328 11 หลายเดือนก่อน +4

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏 සියළු දෙනාටම දහම් අවබෝධය ලැබෙන පිං බර උතුම් පොහෝ දිනයක් වෙිවා 🙏🙏🙏

  • @nihalfernando8901
    @nihalfernando8901 11 หลายเดือนก่อน +1

    පින්බර පොහොය දිනයක් වේවා 🙏සියලු සත්වයෝ සුව පත් වේවා 🙏නිදුක් වෙත්වා 🙏. නිරෝගී වෙත්වා 🙏🙏🙏

  • @NandiSamarathunga
    @NandiSamarathunga 11 หลายเดือนก่อน +7

    දෙව් පියානනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පඋලේ සියලූම දෙනාටත් තෙරුවන් සරනයි🙏🙏🙏💗💗💗

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 11 หลายเดือนก่อน

    දෙව්‍සුව දෙසයෙසැමටතෙරැවන්සරනයි

  • @preethikaperer897
    @preethikaperer897 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගුරු පියානන්ට දීර්ගායුස පතනවා බුදුසරණයි❤

  • @piyaseelipinthu
    @piyaseelipinthu 11 หลายเดือนก่อน

    දෙවි පියාණනි ඔබ තුමාගේ අති උතුම් දේශනය වැනි.දේශනයක් මීට පෙර අපි අසා නෑ.අපි මේ මොහොතේ එම දේශනයට ඒකාත්මික වෙනවා නම් මේ මොහොතේම සසර දුකින් මිදෙන්න පුළුවන් මට හිතෙන්නෙ එහෙමයි.සියලු ලෝකවාසීන්ට එම තත්වය ලබා ගැනීමට හැකිවේවා.දිව්‍යත්වයේ වැඩ සිටින ඔබ තුමන්ට පින්සිදු වේවා.ස්තුතියි.ඔඛතුමාටත් දෙව්දුව පවුලේ සියලු දෙනාටමත් සුදුඅම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @renukaperera2460
    @renukaperera2460 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු . පින්බර පොහෝ දිනයක් වේවා . නමස්කාර වේවා ගුරු පියාණෙනි ,මෑණියනි . සැමගේ සත් චේතනා එලෙසින්ම ඉටු වේවා . සත්දහමේ අවබෝධයම ලැබේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @Kamal-o4h
    @Kamal-o4h 11 หลายเดือนก่อน

    පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට දායක දරුවෝ සියලු දෙනාටම දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ගොඩාක් පින් දහම් දැනුම ලබා දුන්නට❤❤❤

  • @sreemathilka9633
    @sreemathilka9633 11 หลายเดือนก่อน

    අපගේ දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏿🙏🏿🙏🏿

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 11 หลายเดือนก่อน

    නමස්කාර වෙවා...!!! ගුරු පියානන්ට.. තෙරුවන් සරනයි දෙවිපිහිටයි ... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamyaMendis-u9s
    @RamyaMendis-u9s 11 หลายเดือนก่อน +2

    ඔබතුමාට මෙවන් දිව්‍යමය ඥානය මුලුමහත් විස්වයෙන් ලැබි අැත්තෙ අපගෙ විශාල පෙර පිනකටය. එම දේශනාසවන්දිමට ලැැබිමගැනද විශ්වයට හදවතික්ම ස්තුති වෙමි. ඔබතුමාට මුලු
    විශ්වයේම දිවට්‍යඔය ශක්තියේ ඥාණයමුලු ජිවිතය පුරාවටම පහලවෙිවා.දිර්ඝායුශ ලැබෙිවා හදවතින්ම ප්‍රාර්තනා කරමි

  • @priyalalsamarakoon1669
    @priyalalsamarakoon1669 11 หลายเดือนก่อน

    සිත් නිවේවා, අවබොධයට පැමිනෙත්වා. සාදු ,සාදු ,සාදු,

  • @anyone3101
    @anyone3101 11 หลายเดือนก่อน +3

    ස්තූතියි ගුරුපියානණි අපට දෙලොවම සුවපත් කරගැනීමට අවවාද අනුශාසනා ළබා දීම පිළිබඳව. 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් අනුග්‍රාහකත්වය දරන මැතිනියටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ පුන් පොහෝ දිනය සියලු දෙනාටම උතුම් නිවන සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අගනා දේශනයක් ඔබතුමාට ස්තුතියි තෙරුවන්සරණයි දෙවිරැකවරණයි දිර්ඝායු වෙිවා ♥️🙏🙏🙏♥️

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 11 หลายเดือนก่อน

    ස්තුතියි ගුරු පියාණනි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏❤️❤️💖💖💖 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️💖

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 11 หลายเดือนก่อน

    දෙව් පියානන් සුදු අම්මා ඇතුලු සියලුම දෙව්සුව පවුලේ සැමට තෙරුවන් සරනයි.දෙව් පුහිටෛ🙏🙏🙏

  • @schoolfashion2749
    @schoolfashion2749 11 หลายเดือนก่อน

    නමස්කාරවේවා ගුරුපියණනි!!!
    🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️