You are a very good guy. Your knowledge sharing is very valuable to increase our knowledge. You are very generous to share your knowledge with others. I highly appreciate your generosity. Thank you so much my dear friend!
Auto hold eka Honda vezel wala use kaloth dual clutch ekata mona wage balapamak ati karaida? Features okkoma practically test karalama pennanna puluwan wunanam wadaath hodai kiyala hithanawa.
@mrj hello ara 6th eka chr eke karanna bane. My chr eke thiyenne ara prius eke wage controls neh. How to do tht. Ethakota press karanna one monawada kiyala dannawada 😊😬
MORE : අන්තිමට කියපු ටිප්ස් 2කට මෙහෙමත් පුලුව්න්
1. ඔයාලට මිරර් එක හදාගන්න බටන් දෙක ඔබාගෙන නොහිට එක වතාවක් press කලත් ඇති
2. Reverse එකට දාද්දී මිරර් දෙකම අපිට කැමති විදියට වෙන වෙනම හදාගන්න ත් පුලුවන්. සහ එහෙම ඕන නෑ වගේ නම් power mirror Direction එක L හරි R හරි නොදා මැද එකේ දාලා තියන්න.එතකොට adjust නොවී තියෙනව..
Thanks
Thanks sir
please review about subaru xv
අයියේ ඔයාට සුබම සුබ නිදුක් නිරෝගි නව වසරක් වේවා.අයියේ ඔයාට පුළුවන් නම් මටත් ලක්ශ 30ත් 40ත් අතර ජපන් වාහනයක් හොයලා දෙන්න කෝ
@@lakindurashmitha eka tama amruma malli.. poddk newspapers, websites, FB group wala balnna ..
වාහනයක් නෑ, ඒත් අයියගේ videos බලනවා, ඉගන ගන්න දේවල් තියෙනවා ❤️❤️
mn wagamai oyath
🖐
Tank you very much ayye
මාත් ❤
උබ ලගදීම ගන්නවා එකක්
කාර් එක අරන් වසර එකහමාරකට පස්සෙයි දැන ගත්තේ මේකෙත් auto lights තියනවා කියලා ස්තූති. තෙරුවන් සරණයි !!!!
ඒ කියන්නේ මගෙ උත්සාහය සාර්ථක උනා.. 🤗
අනිවාර්යයෙන්ම
@@MRJInspire ow
වාහනයක් ගත්තු කාලෙක මට සෑහෙන වැදගත් වෙයි මේ දේවල්..
2004 ඉඳලා වාහන පාවිච්චි කරාට දැන් තමයි Auto Mirrors Rivers mod සහ Auto wiper දැන ගත්තෙ .
ගොඩාක් ස්තුතියි MRJ.
වැදගත් 👌 Thanks MRJ inspire 👍
සුපිරි සමහර දේවල් අහලා තිබුනට කරලා නැ දැන් දන්නවා වහනයක් නැති උනත් බලනවා. ජය වේවා...
ලංකාවේ හොදම vehicle reviewer 🙏 ඉගෙන ගන්න එකේ වටිනාකම🙏❤️
මල්ලි auto power shutter එනකොට ඔය ස්විච් එක ස්ටෙප් දෙකකට තියෙන්නේ. පහලට යවන්න අවශ්‍යව ඇත්නම් පලවෙනි කොටස තුල අවාශ්‍ය පරිදි සකසා ගත හැකි අතර දෙවන කොටසට යන පරිදි press කල විට auto ම වැඩකරනවා තත්පර ගානක් අල්ලන් ඉන්න අවාශ්‍ය නැහැ.- Eastern Innovation Cars -
සර් මම මහේෂ් meter lab එකේ කිරිබත්ගොඩ ඉතාමත්ම වැදගත්ම උපදෙස්වලට බොහොම පිං
අයියේ මං මේ වීඩියෝ එක මගේ වයිෆ් ta යැව්වා .එයාට මේක ගොඩක් වැදගත් වෙයි .මොකද හැමදේම මගෙන් අහනවා විනාඩියෙන් විනාඩිය. හැම දෙයක්ම මගේ c.h.r කේ තියෙනවා .ඒත් වයිෆ් කිසිම දෙයක් දන්නෑ.දන්නෙ එළවන්ට විතරයි
great bro
නිහතමානීව ලස්සනට hodata dan nathi ayatath තේරුම් ganna පුළුවන් විදියට review eka සුපිරි yata තියනවා .🔥🔥❤ ජය වේවා aiye 💪🤜🤟
ස්තූතියි මල්ලී
Thank you harima වැදගත් දේ දැනගත්ත ජේසු පිහිටයි
තෙරුවන් සරණයි ගොඩක් හොද වැඩසටහන්.ඉදිරිපත් කරන ඔබතුමාට බොහොම පින්. ජයවේවා
ඇත්තටම නොදැන හිටපු tips ටිකක්.... ගොඩක් ස්තුතියි...
පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා...
Break Hold, Hill Start Assist (HSA) කියන්නේ දෙකක් ද.... එකක ද.....??
break hold eka apita kemati wleta use krnna puluwan. HSA eka kiynne kandaka udata pickup kraddi hari kandak uda pattata revese kraddi wahane yana pattata virudda pattata yana eka 2 seconds wage walkwagena accelerate wenna udaw wena eka ..
@@MRJInspire
Thnx....
ගොඩක් වටිනවා .ස්තුතියි .🚔🚘🚗🚓🚔🚘🚗🚓
බෝහෝම.ස්තුතියි.දැනුවත්
කිරිමගැන
Godak hodai machan godak dewal igena gaththa machan oyage videos walin
ගොඩක් දේවල් ඉගෙන ගත්තා .ස්තූතියි
තෙරුවන් සරනයි කියපු එක හදවතට දැනුන... ලස්සනට කරල තියනව.......
💕
You are a very good guy. Your knowledge sharing is very valuable to increase our knowledge. You are very generous to share your knowledge with others. I highly appreciate your generosity. Thank you so much my dear friend!
It's my pleasure .. Thank you..
ඉතාම වැදගත්...ස්තුතියි .
Wahanayak nam na video balanawa igena ganna hugak dewal tiyenawa budusaranai devipihitai
අන්තිමට කියපු දෙක නම් දැනගෙන හිටියේ නෑ මීට කලින්.
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක.
JAGUAR X-TYPE (2002-2009 model) යුරෝපියන් car ඵක ගැන review ඵකක් අවශ්‍යයි....
අදත් මම දෙයක් ඉගෙන ගත්තා. මම vitz car එකක් පදින්නේ. ටිකක අඳුරේ යද්දේ dash bord එකේ head light symbol එකක් display වෙනවා green clour. මොකද ඒ වෙන්නේ කියලා මම හිතුවා. ඒත් අද මම ඒ දේ තේරුම් ගත්තා. ගොඩකි දේවල් ඉගෙන ගන්න තියෙනවා. Tnx
Aethtma godak watimwa kiyala dipuwa..budusaranai..
niyamayi edeval samahara eva danna va unath in ekak ho vadagath ..thank's
වැදගත් වීඩියෝ, ගොඩක් තියෙනවා මේ චැනල් එකේ, #MRJ_INSPIRE 🚙🚘හැම වීඩියෝ එකක් වගේම වටිනවා මටත්, වෘත්තීය රියදුරෙක් හැටියට, තව තවත් රිවීව්, ටිප් වගේ දේවල් දාන්න, ශක්තිය ධෛර්යය ලැබේවා, 👨💼🤝 best of luck,
ඒ වගේම සුභම සුභ නව වසරක් වේවා, brother 👍👍👍🚘🚙🚙👋
ගොඩාක් වටින tips ටිකක් මල්ලි.... ස්තුතියි ඔයාට මේ වගේ කරුණු අපිට කියා දුන්නාට... ඔයාටත් ලැබූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
Can you pls do a review for RAV4 2019 upwards (5th Generation)
Mama avurudhu 20 luxury vehicles use karanawa den thamay mama dhenagaththe me futures tika ; oyata godaak sthuthy malli
Learnt about final 2 Auto Functions! Great
Thanks daruwo. Kiyala dunnata pin.
Theruwan saranai.
Thama wahanayk na... dream vehicle ekk thiyenawa. Aiya oya godak pahadiliwa godak hodata review karanawa.. godak hodai, budusarani oyata🙏😍
reverse with mirror adjust new tips for my CHR thank.. mrj broo
Happy to help
Winker mirror option is available for prius 3rd gen preface?
If yes how to do it
නියමයි අයියෙ...ලස්සනට කියල දෙනවා....,, Mazda3 වල මේ වගේ හිඩ්න් ෆීචර්ස් තියනවද....
Mirror ek disable kara. Aye reset krnne kohomada? Me kiypu widiht reset une na. Left side arrow key ek press kaloth reset weida? 2014 premio ekk.
ගොඩාක් වටිනා video එකක් thank you 👍👍
අන්තිම දෙක අද දන්නෙ. Thanks
නියමයි......👌👌👌👌අන්තිමට කියලා දුන්න 2කන්ම් සුපිරි. Wagon R FZ එකේ මැනුවල් එකේ තියෙනවා එක කරන විදිහ නමුත් කලට හරි ගියේ නෑ...
Wagon r stingray 2018 eke lock & unlock karaddi side glass folding optional eka kohomeda hadaganne
Mrj හැමදාමත් ඉතා වැදගත් වීඩියෝ upload කරන chanel එකක් සුපිරි ❤️😍💪
Watina thorathuru tikak. Thank you very much
අන්තිම tips දෙක දැනගෙන හිටියේ නෑනේ ස්තුති mrj
Aththtm aiya, oyge video godk watinwa❤
Igenagnna godk dewal thiynwa.
Mn welwk set wechcha hema welawem aiyge video blnw.
ගොඩක් වටිනා ටිප්ස් ටිකක්. සමහර ඒවා ගැන දැනන් හිටියේ නැහැ. වෙනද වගේම ලස්සනට කියලා දුන්න. බොහොම ස්තුතියි. M R J ❤️. සුභ අලුත් අවුරුද්දක් වේවා...
මාර වටිනවා ඒ ටික... ස්තුතියි ..
ඒක ගොඩක් වටින වීඩියෝ එකක්
very useful vedio MRJ....
Anthima 2 niyamai patta thanks mrj
Aiya Premio 2014 eke auto mirror folding function eka thiyenawada
මම Personally හරි ආස වාහනයක් premio එක
Vidio akak balagena unne me wage niyamai tip2k tama great. Aneka Wath danna unnata awa wenne mehemai kiyala miter une meken. Suba path Anna ba aurrudhata Aluth aurudu wadi wei oyata. 1k athi e. Theruwan saranai
අහම්බෙන් හමු වෙච්ච වැනල් එකක්. ඇත්තට ම බොහොම ප්‍රයෝජනවත්. ඔබේ දුරකථන අංකය ලබාදෙන්න පුළුවන් නම් කොමෙන්ට් එකක් දාන්න.
Facebook Instagram MRJ inspire
thanks harima wedagath
DSFK 580 gena review ekak karanna puluwanda.
I appreciate you because I feel you are not a pepper qualified person you are really practical and qualified person thank you for sharing this
7:35 is it only applicable for toyota or will it work for Honda Fit GP5 as well?
Thanks සහොදරයා ....
නියමයි ගොඩක් වටිනව..
අනික නිහතමානී මනුස්සයෙක් හැමදාම දියුණුවට පත්වේවා ...❤️❤️❤️
Thank u Chandu
නියමයි ගොඩක් වටිනව..
අනික නිහතමානී මනුස්සයෙක් හැමදාම දියුණුවට පත්වේවා ..Wish you Happy Sinhalese new year
ස්තූතියි...ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා..
Ou. Puthta. Harima watinawa. Puthtata pin kiyala denawata Mey wage tips.
Thanks again.
Thilak.
මුලින්ම සුබ අලුත් අවුරුද්දක් කියලා සුබ පතනවා...ඇත්තටම pro tips 2 මාර වටිනවා අයියේ... 2015 electric seat premio (pre face lift) එකෙත් ඒ buttons දෙකද අයියේ press කරන්න ඕන?...
mataka vidyta ow. poddk check krlma blnna.. man pinned comment ekak demma ekath blnna
Thanks more .🎉🎉🎉
Dannenathi deyak dean danagatta bro... thanks
Thank you. Great. Very informative.
අයියේ ඔයාගෙ වීඩියෝ සුපිරි ❤
Thank you sir. Im learning from your videos. Cz im nee to auto cars.
Brother Vezel RS 2018 eke final tip eka komada Wadda karanne? Reverse gear ekata dammata mirrors adjust wenne na ne automatically..
R L netiwa meda positon ekata dala blnna
බොහෝම ස්තුතියි ඔබට.....
වටිනවා❤
prius 30 s grade eke auto mirror control thiyenawada?
godak dewal danagena htye na.thank u sir
,ස්තුතියි ..
wagon r stringray eke riverse mirroe folding eka tiyenwda aiye?
Thank you good video
හැමදාමත් නොදැන හිටපු එක දෙයක් හරි දැනගන්නවා, සූභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏
Really good videos❤
Allion Premio වල කන්දකදි brake eka hold කරල දෙනව නේද දෙපාරක් brake එක පෑගුවොත්...
Ow 2 seconds wage.
Great good tips brother 👍 thank you
Auto hold eka Honda vezel wala use kaloth dual clutch ekata mona wage balapamak ati karaida? Features okkoma practically test karalama pennanna puluwan wunanam wadaath hodai kiyala hithanawa.
idiriyedi man test drive ekakdi penwannmko
අන්තිම දෙක නම් අද දැනගත්තෙ.Thnak you...❤️❤️
Thanks, very important
Happy New Year
ගොඩාක් වැදගත් ස්තූතියි
ස්තුතියි
Thanx ...නියමයි 👌
very useful. thank you.
Very useful tips bro. THX💓💓💓👍🇱🇰
godak wedagath deyak ayie thanks share krala video eka keep it up❤️🥰ape peththatath awilla puluwannm sahayogayak denna❤️
නියමයි.
වටිනවා
niyamai ayye video ek
බොහොම ස්තුතියි
Ayye prius s touring eke auto fold mirrors enable krgnne kohomd 🥲🙏
Thank you 😊
Very useful, the pro tips
Thanks MRJ
@mrj hello ara 6th eka chr eke karanna bane. My chr eke thiyenne ara prius eke wage controls neh. How to do tht. Ethakota press karanna one monawada kiyala dannawada 😊😬
Some models wala ba. Man balnnm
Thank you very much brother!
Comprehensive presentataion. Appreciate a lot.....