ඔටෝ ගියර් වාහනයක් පදවන හැටි විනාඩි 12 ඉගෙන ගනිමුද - How to Drive a Vehicle Auto in 12 Minute

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2021
  • ඔටෝ ගියර් පද්ධතිය ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
    රියදුරු බලපත්‍රය ලබා ගැනීමට හා නිවැරද වාහන පුහුණුව සදහා අප අමතන්න
    සහන රියදුරු පාසල හා සහන ලර්නස් :- +94 77 960 3056
    ​ @9431885MK @ckan98
    how to drive manual car, how to drive manual gear, manual gear car sinhala, car driving tutorials in sinhala, driving, trial srilanka, trial sri lanka, manual car lessons, how to shift gears, how to shift manual gear, trail sri lanka, manual car training, sinhala, sri lanka driving exam, trayal sri lanka, car training, srilanka, sri lanka, how to stop car, how to stop vehicle, break fail, brake fail, ovelga, school, mirror adjust, alto gear shift
    how to drive auto gear, Auto gearbox, auto gear box, how to drive auto car, what is L gear, What is S gear in auto car, how to drive auto car sinhala, @FunnykiVideos @IndianDrivingSchool auto gear sinhala, basics of auto gear box, how to save fuel in auto gear, what happens if put reverse while driving, how the auto gear box works, works, sinhala, automatic car, how to drive automatic car, ovelga, how to drive, how to drive a car

ความคิดเห็น • 553

  • @SahanaSchool
    @SahanaSchool  2 ปีที่แล้ว +197

    මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
    බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @memaraya-4977
    @memaraya-4977 2 ปีที่แล้ว +201

    සල්ලි දීල උගන්වන දේවල් නිකන් දෙනව අහම්බෙන් වගේ වීඩියෝ එක හම්බුනේ ගොඩක් ස්තූතියි ඔයාට.💜️

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว +17

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

    • @kamaljayalath7319
      @kamaljayalath7319 2 ปีที่แล้ว

      Thank you very much sir

    • @wdiwelrajasekaran4592
      @wdiwelrajasekaran4592 2 ปีที่แล้ว

      👌👌👍🤵

    • @anuradaanuhasanuanu9095
      @anuradaanuhasanuanu9095 ปีที่แล้ว

      ඇත්තටම ගොඩක් වටිනවා. ඔබට තවත් ඉදිරියට මේ දේවල් කියලා දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා...අපේ කාලයේ උතුම් මිනිසෙක් ඔබ.🙂🙂🙂

    • @ShiromiAbesekara-rd2ci
      @ShiromiAbesekara-rd2ci ปีที่แล้ว

      @@anuradaanuhasanuanu9095 ගොඩක් .සතුටුයි .kiya.දුන්නට

  • @user-by7br6zs6u
    @user-by7br6zs6u 12 วันที่ผ่านมา +2

    මා දැන් ඉතා දක්ෂ වෘත්තීමය රියදුරෙක්.කලකට ඉහතදී මා ඔබ ආයතනය තුල නතර වී අධ්‍යාපනය ලබා ගත්ත.අයියෙ ඔයාට මාව මතකත් ඇති.ඔයාගෙ මල්ලි මගේ හොඳම යාලුවෙක්.අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක.මාරම සතුටුයි අයියෙ.මං ඔයාගෙ ගෙදරත් ඇවිත් තියෙනව.අද මං ප්‍රයිම්මූවර් පදින තැනට මාව ගොඩ නැගුවෙ ඔයා සහ ඔයාගෙ මල්ලි.බොහොමත්ම ස්තූතියි ඔබට සහ ඔබගේ සහෝදරයාණන්ට.🙏🙏🙏

  • @chamilawijethungs9573
    @chamilawijethungs9573 ปีที่แล้ว +30

    මා රියදුරු බලපත්ත්‍රයක් හිමි අයෙකු උවත් ඔබගේ වීඩියෝව නැරඹුවා.... ඔඹට බොහොමත්ම ස්තූතියි සර්... 🙏

  • @deepikakulathunga5233
    @deepikakulathunga5233 ปีที่แล้ว +45

    මාස ගානක් ලර්නර්ස් ගියා මේ තරම් පැහැදිලි කලේ නැ කවුරුත්.ඔබ කියාදෙන අාකාරය ඉතා පැහැදිලි.ස්තූතියි

  • @trhztube
    @trhztube 9 หลายเดือนก่อน +21

    ඔබගෙ ශාඛාවන් දිවයින පුරා පවත්වගෙන යන්න පුලුවන් නම් ගොඩක් වටිනව... එ තරම් පැහැදිලිව ඔබ මෙ දෙවල් කියලා දෙනවා ...❤❤❤

  • @nethuakarsha9910
    @nethuakarsha9910 2 ปีที่แล้ว +58

    ලර්නර්ස් එකෙන් ට්‍රේනින් කරද්දි වත් ඔච්චර හොදට තේරුනෙ නෑ. ඔයගෙ වීඩියෝ බැලුවට පස්සෙ මට හිතෙනවා දැන් මට තනියම වාහනෙ ගෙනියන්න පුලුවන් කියලා. ඒ තරමටම මට විශ්වාසයක් ගොඩනැගුනා මං ගැනම. ස්තුති අයියා තව වීඩියො ඔනෙ. Good luck ❤️❤️❤️❤️❤️

  • @user-mk2yu9fd5v
    @user-mk2yu9fd5v 9 วันที่ผ่านมา

    ඔයා ලබා දුන් වටිනා උපදෙස් වලට ඔබතුමාට ගොඩක් පින්
    ඔබ තුමාගේ සියලු කටයුතු සාර්ථක වේවා !!!

  • @tharindufernando2564
    @tharindufernando2564 ปีที่แล้ว +21

    දෙයියෙක් වගේ අයියෙ ඔයා ❤️
    දන් නැති කමට සල්ලි දීලා ඕ්වා ඉගෙන ගන්න ගියාමත් අපි අහන බැනුම් 🙂

    • @RoshaniGodage
      @RoshaniGodage 3 หลายเดือนก่อน

      Ane ow.mama tika dawasak gihin nathara una.salli dilath benun ahanna beri nisa. Driving ugannana unge thiyenne puduma loku kamak na.wahaneta nagina first day ma yamu kiyanawa achcharae.wahane thiyena dewal tikawath kiyala denne ne

  • @shimalmaduranga7136
    @shimalmaduranga7136 10 หลายเดือนก่อน +7

    ඔබ කියාදෙන අාකාරය ඉතා පැහැදිලි ස්තූතියි🚗❤👍

  • @shanipriyadarshani4695
    @shanipriyadarshani4695 ปีที่แล้ว +17

    බොහොම ස්ට්ව් ඔබට.මම ඩ්‍රයිවින් ඉගෙන ගත්තේ මැනුවල්. ඔටෝ ගියර් ගෙනියන්න අසාවෙන් ඉන්න නිසා ඔබතුමා ගේ පැහැදිලි කිරීම හොදට තේරුනා.ස්තුතියි නැවතත් .......

  • @primansandeep8075
    @primansandeep8075 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 28 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි හරිම පැහැදිලි ..👍

  • @dimuthusampath2464
    @dimuthusampath2464 2 ปีที่แล้ว +1

    ඉතා වැදගත් ,අධ්‍යාපන...විඩියෝ එකක්..ජයවෙවා...

  • @chrishanthisilva300
    @chrishanthisilva300 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තූතියි . හරිම පැහැදිලියි❤

  • @kdmadusankabro2496
    @kdmadusankabro2496 ปีที่แล้ว +1

    ගොඩක් දේ ඉගනගත්තා Thank you 👍👍👍

  • @ashokakumara1918
    @ashokakumara1918 2 ปีที่แล้ว +1

    දැනුමක් ගත්ත.ගොඩක් ස්තුති ඔබ්තුමාට

  • @chandimal5523
    @chandimal5523 ปีที่แล้ว

    බොහොම වටිනව වීඩියෝඑක. ස්තූතියි! 👍💐

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว +3

    බොහොම පින් අයියෙ සුපිරි ආ.වෙනස්ම දෙයක් වගෙම හැමෝටම අත්‍යවශ්‍ය දෙයක්.තෙරුවන් සරණයි

  • @hayatsegme5440
    @hayatsegme5440 ปีที่แล้ว

    හොදට තේරුනා.ඔබට බොහෝපින්

  • @ramyakodithuwakku1509
    @ramyakodithuwakku1509 ปีที่แล้ว

    හොද උපදෙස් ටිකක් ගොඩාක් වටිනවා ස්තුති

  • @sameerasampath9160
    @sameerasampath9160 ปีที่แล้ว

    නියම දැනුමක් ආවා ස්තුතියි 🙏🙏🙏

  • @sarojasaroja978
    @sarojasaroja978 14 วันที่ผ่านมา

    කරුණු ඉතාමත් වටිනවා ගොඩක් පිං

  • @chinthakafernando3430
    @chinthakafernando3430 2 ปีที่แล้ว

    නියම වැඩක් සිංහලෙන් දැකපු හොද චැනල් එකක්.

  • @thejaperera9984
    @thejaperera9984 5 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි

  • @anuliyanage5902
    @anuliyanage5902 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට නොදන්න බොහෝදේ දැනගත්තා වීඩියෝ එක ගොඩක් වැදගත්

  • @kumaridissanayake9815
    @kumaridissanayake9815 2 ปีที่แล้ว

    හොඳින් පැහැදිලි කරලා දෙනවා ගොඩක් හොඳයි

  • @ramaniperera6801
    @ramaniperera6801 ปีที่แล้ว

    ගොඩාක් වටිනව ස්තුතියි

  • @senusamuditha7963
    @senusamuditha7963 11 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලිව කියලා දෙනවා ස්තුති 🙏

  • @nissanfernando7191
    @nissanfernando7191 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @lashikaedirisinghe184
    @lashikaedirisinghe184 ปีที่แล้ว +5

    හොද පැහැදිලි කිරීමක්. Thank you 💐

  • @chandanaamarakoon6496
    @chandanaamarakoon6496 2 ปีที่แล้ว +5

    ගොඩක් හොද වැඩක් ..අගය කල යුතුයි ඔබ වැනි අය.....ස්තුතියි

  • @maneljayasinghe2377
    @maneljayasinghe2377 27 วันที่ผ่านมา

    හොද පැහැදිලි කිරීමක්.

  • @gowrisubashini8624
    @gowrisubashini8624 10 หลายเดือนก่อน +2

    හොඳ පැහැදිලි කිරීමක්
    ස්තුතියි සර්
    👍👍👍👍👍

  • @malsharanaweer4700
    @malsharanaweer4700 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 👍👍

  • @malinagangani9902
    @malinagangani9902 ปีที่แล้ว

    බෙහෙවින් ස්තූතියි ඔබට..🙏🙏

  • @buddhimasandamali8161
    @buddhimasandamali8161 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ..🙏🙏🙏

  • @nadisusanthi7616
    @nadisusanthi7616 ปีที่แล้ว +1

    නියමෙට කියලා දුන්නා,ස්තුතියි

  • @piunikamadushani3427
    @piunikamadushani3427 9 หลายเดือนก่อน

    Great vedio🎉❤ගොඩක් දේ ඉගෙන ගත්තා.Thank you

  • @maneeshasenali1263
    @maneeshasenali1263 ปีที่แล้ว

    ගොඩාක් ස්‍තූතියි කියලා දුන්නට

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා ..බොහෝම ස්තුතියි ..
    අහම්බෙන් හබ්බ උනේ චැනල් එක..
    ජයවේවා ..🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏
    රියදුරු පුහුණුව දැන් යූටියුබ් එකෙන් ඉගෙන ගන්න පුලුවන් ..
    ලොකු උපකාරයක් ඔබ කරන්නේ ..

  • @fatimanicholas138
    @fatimanicholas138 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි.

  • @hdbkids6826
    @hdbkids6826 2 ปีที่แล้ว +20

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්
    ස්තූතියි ❤👌

  • @thushaniperera6767
    @thushaniperera6767 ปีที่แล้ว

    ගොඩක් වටිනා විඩියෝ එක්ක .දිගටම රැගෙන එන්න 👍

  • @sooriya1360
    @sooriya1360 2 ปีที่แล้ว

    අහම්බෙන් හමු උනේ බොහොම ස්තූතියි ඔබතුමාට

  • @pererappcc166
    @pererappcc166 2 ปีที่แล้ว +4

    ඉතාම පැහැදිලි යි. ගොඩක් වටිනවා.
    ලර්නස් එකෙන් නොතෙරුනු ඔක්කොම දැන් දැනුවත්

  • @SandamaliSandamali-qf2ff
    @SandamaliSandamali-qf2ff 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති .හොඳටම තේරුම් ගියා .

  • @manjareemusicschool9163
    @manjareemusicschool9163 ปีที่แล้ว

    ගොඩාක් ගොඩාක් ස්තූතියි.

  • @sithummaliththa9801
    @sithummaliththa9801 หลายเดือนก่อน

    ඇත්තටම පැහැදිලිව ⁣කියල දුන්න කෙටි වෙලාවකදී 🙏🙏🙏❤

  • @ashanmaduka3551
    @ashanmaduka3551 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි

  • @dushyanthirambukwella7512
    @dushyanthirambukwella7512 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි 🙏👍💕

  • @user-tu5go4zo6y
    @user-tu5go4zo6y 3 หลายเดือนก่อน

    අයියෙ ඔයාගෙ පැහැදිලි කිරීමට ඔයාට ගොඩාන් ස්තූතියි. මෙවැනි දේවල් ඉදිරියටත් කරන්න මං හදවතින්ම සුබ පතනවා.අයියේ ඔයාට බුදු සරණයි!

  • @sarathgamini2598
    @sarathgamini2598 9 หลายเดือนก่อน

    Godak ස්තුතිය apiwa දැනුවත් කරට

  • @harshikagamage5335
    @harshikagamage5335 10 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබ thumata

  • @HakmanaDurageSriyani-kd2gh
    @HakmanaDurageSriyani-kd2gh 24 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සර්

  • @priyadarshanipriyadarshai3028
    @priyadarshanipriyadarshai3028 2 ปีที่แล้ว +2

    ගොඩක්ම ස්තුතියි පැහැදිලි කිරිමට.ලර්නස් එකට නොගිහින්ම තනියෙන් ඉගෙන ගන්න පුළුවන් කියලා හිතෙනවා දැන්නම් බුදු සරණයි 🙏

  • @buddikanilmini3971
    @buddikanilmini3971 2 ปีที่แล้ว

    ගොඩක් වට්න ව්ඩ්යො එක් ස්තුතිය ඔබට .👍👍

  • @user-wh3tt3zd3o
    @user-wh3tt3zd3o 3 หลายเดือนก่อน

    Video එක ගොඩක් වටිනාව

  • @anandadias1067
    @anandadias1067 2 ปีที่แล้ว +9

    ගොඩක්ම වටිනවා ගොඩක් ස්තූතියි.ලොකු සේවයක් ඔයාකරන්නේ..👍👍👍👍👍👍

  • @thilankadilshan4237
    @thilankadilshan4237 9 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් සර් 👍👍👍👍👍👍👍👍👍

  • @chathurangasandaruwan4640
    @chathurangasandaruwan4640 ปีที่แล้ว

    ස්තූතියි ඔබට

  • @mallikasamarawickrama7800
    @mallikasamarawickrama7800 ปีที่แล้ว +2

    Thanks a lot .Nicely teach.God bless you

  • @user-lm5vs1sp4u
    @user-lm5vs1sp4u 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය ...

  • @prashalijayasekara4553
    @prashalijayasekara4553 ปีที่แล้ว

    සර් ගේ විඩීයෝ හරිම වැදගත්

  • @chandanirenuka619
    @chandanirenuka619 9 หลายเดือนก่อน

    මම ගොඩක් දේවල් හරියට ඉගෙන ගන්න වා. ගොඩක් පිං 💐

  • @WIJEKOONS-
    @WIJEKOONS- 5 หลายเดือนก่อน

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා🙏🙏🙏🙏

  • @wasanthakumundini4086
    @wasanthakumundini4086 ปีที่แล้ว

    Harema pahadili .thank you ..

  • @sarathgamini2598
    @sarathgamini2598 9 หลายเดือนก่อน

    Oba mudal aya nokara ලස්සනට me wada සටහන කියලා dunna .godak pin

  • @fannchanl9617
    @fannchanl9617 11 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් හෝදනවා සර් අප නොදන්න ගොඩක් දේවල් සර්ගෙන් ඉගෙන ගත්තා

  • @deepanirp9727
    @deepanirp9727 ปีที่แล้ว

    Sirge video godak watinawa..budusaranai .

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි මහත්මයා

  • @Inoka9333
    @Inoka9333 ปีที่แล้ว

    අපිටනන් කිසිම පලපුරුද්දක් නන් නැ වාහන ගැන.ඒත් ඔබ තුමා කියල දුන් ඒවා හොදටම පැහැදිලි උනා. තෙරුවන් සරණයි .

  • @isitha6407
    @isitha6407 2 ปีที่แล้ว +1

    සුපිරියි👌♥️

  • @Jen-vy5pq
    @Jen-vy5pq 2 ปีที่แล้ว

    Godak dewal igena gatha.. thank you. BS ♥️👋

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි සර්❤️

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @samanthasadaruwan425
    @samanthasadaruwan425 11 หลายเดือนก่อน

    Thanks a lot sir. Godak dewal igana gaththa. 🙏🙏

  • @ncfashion6262
    @ncfashion6262 11 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි.. ලර්නස් එකෙ කියල දුන්නට වඩා යමක් ඉගෙන ගත්ත❤

  • @kacchathurangi4662
    @kacchathurangi4662 ปีที่แล้ว

    අද තමයි මං ඉස්සෙල්ලාම auto වාහනයක් drive කරන්න යන්නේ.thanks

  • @vidushasandupama2532
    @vidushasandupama2532 2 ปีที่แล้ว

    Video එක නියමයි 👍😉

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 2 ปีที่แล้ว

    ස්තුති

  • @user-vf1wf2gx5s
    @user-vf1wf2gx5s 3 หลายเดือนก่อน

    Aththatama oya karanne samajayatma loku mehewarak .God bless brother. Thanks

  • @hansihimasha6240
    @hansihimasha6240 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏🙏

  • @hdbkids6826
    @hdbkids6826 2 ปีที่แล้ว +17

    කියන්න වචන නෑ
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
    ❤👌

  • @nawodanaveen7704
    @nawodanaveen7704 ปีที่แล้ว

    Oyage video godak watinwa jesu pitai🤝❤️

  • @lakmalguruge3387
    @lakmalguruge3387 11 หลายเดือนก่อน +1

    Very good training.

  • @wishakayasodarakumari8588
    @wishakayasodarakumari8588 ปีที่แล้ว

    Thankyou somuch aiya ..hoda welawata video eka hamba una ..🙏🙏🙏

  • @victorycosta1710
    @victorycosta1710 25 วันที่ผ่านมา

    මම මැනුවල් ඉගෙන ගත්තා .බලපත්‍රයක් ගත්තා .ඔටෝ වාහනය පදවන්න බයයි .ඔබේ පාඩම් බලලා ඉගෙන ගන්නම්.
    ස්තුතියි .🎉

  • @motivated.311
    @motivated.311 9 หลายเดือนก่อน

    එල එක නියමට පැහැදිලි කරා

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว

    සුපිරි 💐💐💐💐💖💖

  • @geethapriyangani8993
    @geethapriyangani8993 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @abeygunawardane9642
    @abeygunawardane9642 ปีที่แล้ว +1

    Fine explaination.Its so clear. I appreciate ur attempt.

  • @user-nl5qu6qf4b
    @user-nl5qu6qf4b 17 วันที่ผ่านมา

    Thank you very much for this details

  • @kavindaprabath5482
    @kavindaprabath5482 2 ปีที่แล้ว

    හොද වීඩියෝ එකක් 🥰

  • @nayanagamaachchige6285
    @nayanagamaachchige6285 ปีที่แล้ว

    Obage mea video eka mata adunikayek vidiyata harima watinawa bohoma thma istuthi obatumata.

  • @user-om5ww4mo7w
    @user-om5ww4mo7w 4 หลายเดือนก่อน

    Godak watina vidieo ekak..hodata therena vidihata kiyala denawa obathuma..tnx....

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 7 หลายเดือนก่อน

    Most Valuable information.Thank you. Good Luck.

  • @chamodyakothalawala3892
    @chamodyakothalawala3892 ปีที่แล้ว

    අනෙ ඇත්තටම හුගක් වටිනෝ මාත් ආසවෙන් ඉන්නෙ ඩ්‍රයිවින් පුරුදු වෙන්න මේ විඩියො එක එකෙන් හුගක් දේවල් දැනගත්තා පැහැදිලි ගොඩක් ස්තූතියි...

  • @kavisrinath8360
    @kavisrinath8360 ปีที่แล้ว

    ගොඩාක් දේ දැන ගත්තා

  • @nishadinarandeniya5040
    @nishadinarandeniya5040 5 หลายเดือนก่อน

    Thanks very good explanattions