AC වැඩ කරන විදිය සරලව දැනගෙනම cool වෙමු. Must know facts. How Car AC Works, (Sinhala) by MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2021
  • The ultimate guide to Car Auto AC systems. Learn how your car Air conditioner cool the cabin air and make you more comfortable your journey. Cool, Heat, dehumidify, defog and make you more comfortable. AC වැඩ කරන විදිය ඉතාම සරලව
    11:00 skip directly if you cant wait
    Facebook : / mrjinspire
    Instagram : / mrj_inspire
    email : mrjinspire at gmail dot com
    #AC #HVAC #MRJ #Cars
    Brand collaboration accepted without harming viewing experience of my audience
    contact me in fb or send me an email.
    Further you may support to the channel to do more valuable videos in future as well.
    Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com/donate/?hosted... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 455

  • @sachithmenuka6929
    @sachithmenuka6929 3 ปีที่แล้ว +24

    අපිට ගොඩක් දැනුම දුන්න මේ වගේ චැනල් එක්කට අධ්‍යාපනික යූටියුබ් නාලිකාව වෙනවට කැමති උන් මේ පැත්තට

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +35

    ඉතා වටිනා විඩියෝ එකක් , මෙච්චර කල් පාවිච්චි කරාට අදයි දන්නෙ ac වැඩ කරන විදිහ. බොහොම ස්තුති අපිට දැනුම ලබා දෙනවට. වාහන රිවිව් විතරක් නෙවේ මේවගේ තියරි ගැන විඩියෝත් දාන්න දිගටම .

  • @abekoonjanaka4675
    @abekoonjanaka4675 3 ปีที่แล้ว +33

    සුපිරි අයියේ ඔයාගේ පැහැදිලි කිරීම,හැම කෙනෙක්ටම තේරෙන විදිහට සරලව පැහැදිලි කරලා තියෙනවා.බුදු සරණයි

  • @NishenSasanka
    @NishenSasanka 3 ปีที่แล้ว +8

    වැරදියට හිතාගෙන හිටියෙ මෙච්චර කාලයක් thanks ayye!!!!!(රූප සටහන නිසා තමා තේරුනේ)

  • @sachithrandika8849
    @sachithrandika8849 3 ปีที่แล้ว +9

    MRJ ඔබගේ වීඩිඕ තුලින් හැමදාම අලුතින් දෙයක් දැනුමට එකතුකරගන්න ලැබෙනවා. ඉදිරියත් තවත් වටිනා දේවල් කකරන්න🖤

  • @o.m.b.thoradeniya7871
    @o.m.b.thoradeniya7871 3 ปีที่แล้ว +4

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් හොද දැනුමක් ලබා ගන්න පුළුවන් වීඩියෝ එකක්.... ජය වේවා Mrj අයියේ❤️😍

  • @nalinkumaraj3786
    @nalinkumaraj3786 3 ปีที่แล้ว +3

    ස්තූතියි. ගොඩක් වටින වීඩියෝ එකක්. සුභ අනාගතයක්

  • @sujithpriyankara2009
    @sujithpriyankara2009 3 ปีที่แล้ว +5

    I was waiting for this video. After seeing your previous video about controlling fog, I was expecting this one. Thank you...

  • @roshanhettiarachchi8264
    @roshanhettiarachchi8264 3 ปีที่แล้ว +3

    harima wedagath karunu tikak harima pahadiliwa kiyala dunna thanks a million

  • @rohanamarathunga8915
    @rohanamarathunga8915 2 ปีที่แล้ว

    Well explained 👌
    ඔබට බොහෙම ස්තූතියි🙏

  • @surangachandimal5273
    @surangachandimal5273 3 ปีที่แล้ว +1

    Valuable video MRJ.thanks,all the best

  • @discoverysl504
    @discoverysl504 3 ปีที่แล้ว +5

    ඉතාමත්ම වටින වීඩියෝ එකක්..,,suuuuuperrrrb...❤️❤️❤️❤️❤️❤️

  • @ishanchathuranga7254
    @ishanchathuranga7254 ปีที่แล้ว

    පට්ටම සරලයි .හොදටම තේරුනා .ස්තූතියි ඔයාට🙏

  • @DTA_Lifestyle
    @DTA_Lifestyle 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා.. බොහෝම ස්තූතියි..

  • @hashara_hashan_546.
    @hashara_hashan_546. 3 ปีที่แล้ว +2

    අද තමා බලන්න උනේ .... සුපිරි අයියේ 👍👍👍👍👍👍👍

  • @ashanjayasekara5095
    @ashanjayasekara5095 3 ปีที่แล้ว +23

    I highly appreciate your sacrifice to make these valuable videos and world need people who have good heart like you!

  • @SuraInUK
    @SuraInUK 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මේ වටිනා වීඩියෝ එකට..

  • @-MY-EDUCATION
    @-MY-EDUCATION 3 ปีที่แล้ว +4

    Godak hoda wadak....godak aye dannawa wage hitiyata hariyatama danne na me gana...thanks🤙🤙

  • @janinduH2004
    @janinduH2004 3 ปีที่แล้ว +2

    Your videos are very useful for our future aswell as for our day to day pourposes🙏thanks alot

  • @suniljayaweera7261
    @suniljayaweera7261 2 ปีที่แล้ว +2

    මෙන්න රටට වටින ගුරුවරු ඉස්කෝලෙ ත් කියලා දෙනවා මෙහෙම ,,,,,,,,,

  • @sakuna2586
    @sakuna2586 2 ปีที่แล้ว +1

    අයියාගේ වීඩියෝ හැම එකක් ම බලනවා ගන්න දේවල් සෑහෙන්න පිරිලා ඒ වීඩියෝ වල...නවත්තන්නෙපා අයියේ ❤️❤️❤️

  • @nevillewijenayake3496
    @nevillewijenayake3496 9 หลายเดือนก่อน +1

    Thanks lot

  • @malithpriyankara5891
    @malithpriyankara5891 2 ปีที่แล้ว +1

    thank you...Well explained

  • @sujithranasinghe2177
    @sujithranasinghe2177 4 หลายเดือนก่อน +1

    මල්ලි super . හොඳින් පැහැදිලි වුණේ . Thanks

  • @KisanduGamage
    @KisanduGamage 14 วันที่ผ่านมา +1

    excellent video. keep it up 💯👏

  • @samanthajayasinghe280
    @samanthajayasinghe280 2 ปีที่แล้ว

    හරිම සරල පැහැදිලි කිරීමක් ස්තුති mrj

  • @catseye3416
    @catseye3416 3 ปีที่แล้ว

    Man oyage video walin godak dewal igena gaththa.mage wahane gaddith mata oyage review video balala gaththa danuma godak wadagath una.thanks

  • @tushannawodya4909
    @tushannawodya4909 3 ปีที่แล้ว +1

    usefull ❤❤
    thank you ayye ❤❤🔥

  • @thilinanimeshana7304
    @thilinanimeshana7304 3 ปีที่แล้ว +2

    අයියේ සුපිරි වැඩක් 👌

  • @sameeramadusha3324
    @sameeramadusha3324 3 ปีที่แล้ว +1

    ගොඩාක් watinawa.......thanks

  • @niroshipan3927
    @niroshipan3927 2 ปีที่แล้ว +2

    අනේ මම පොඩි කොල්ලෙක් ඔයාගෙ vidio ekata ගොඩක් ස්තුති

  • @premadasalanka
    @premadasalanka 3 หลายเดือนก่อน +1

    ගොඩාක් වැදගත් ගොඩාක් කුසල් ඔබට

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว +1

    Thanks aiya mewa kiyala denawata❤️❤️❤️

  • @user-ec5gk1fh1j
    @user-ec5gk1fh1j 10 หลายเดือนก่อน

    Thank you MRJ

  • @madhurangaliyanaarachchi922
    @madhurangaliyanaarachchi922 3 ปีที่แล้ว

    Godak Wadagath video ekak.. thnax

  • @musicalchill5281
    @musicalchill5281 2 ปีที่แล้ว

    Aiyye niyama wadak.mama godak de igena gaththa.bs.

  • @vidmalkariyawasam7457
    @vidmalkariyawasam7457 ปีที่แล้ว

    thank you aiya, it's a very usefull

  • @kevinduln7511
    @kevinduln7511 3 ปีที่แล้ว

    As always Useful !

  • @tennakoonsenanayake9083
    @tennakoonsenanayake9083 10 หลายเดือนก่อน +1

    Clear explaination thank you.

  • @bandara0718859
    @bandara0718859 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත්

  • @selakanayanajith9817
    @selakanayanajith9817 2 ปีที่แล้ว +2

    රූප සටහනෙන් නියමෙට පැහැදිලි උනා අයියේ....👍

  • @arunanishantha1456
    @arunanishantha1456 3 ปีที่แล้ว +1

    ස්තුතියි වටිනා video එකක්

  • @shakila975
    @shakila975 3 ปีที่แล้ว +2

    Thanks again again

  • @arunaudara1950
    @arunaudara1950 3 ปีที่แล้ว

    niyamai. hodata theruna

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe8090 14 วันที่ผ่านมา +1

    Great video..got a good knowledge..pls do more technical videos 📷

  • @AnjulaSashika
    @AnjulaSashika 3 ปีที่แล้ว

    පට්ටම වටිනවා Thanks bro !

  • @sasindulakshan1141
    @sasindulakshan1141 3 ปีที่แล้ว

    වටින වීඩියෝ එකක් .... ස්තූතියි

  • @catnap4618
    @catnap4618 3 ปีที่แล้ว

    oyage videos hemadama balanawa api lassana gamanak awa mula idanma...mulin hithuwe ne eththatama mehema sarthakawa ei kiyala sathutui hadawathinma...

  • @artbro1358
    @artbro1358 11 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක්..❤❤❤

  • @udayapriyankara8747
    @udayapriyankara8747 2 ปีที่แล้ว

    නියම පැහැදිලි කිරීමක්..👍😍

  • @nilushkasilva94
    @nilushkasilva94 2 หลายเดือนก่อน

    Valuble video ❤

  • @isurumadusanka9256
    @isurumadusanka9256 3 ปีที่แล้ว

    නියම පැහැදිලිකිරීමක්

  • @68gaw
    @68gaw ปีที่แล้ว

    Super explanation 👍

  • @pasindujayamina
    @pasindujayamina 3 ปีที่แล้ว +8

    Aiya pehedila karana ewa ona kenekta terenawa. Goodluck aiya..❤️❤️

  • @manojweera9915
    @manojweera9915 ปีที่แล้ว

    Valuable 💙

  • @pradeepruwan5671
    @pradeepruwan5671 3 ปีที่แล้ว

    Niyamayi sir...

  • @madushkavishma1382
    @madushkavishma1382 3 ปีที่แล้ว

    Supiri me video 1..onama level 1ka knkta hodai igenaganna.mage marine engineering exam 1tath wadagath dewal thyenawa..thank you and good luck..

  • @hasinpramodya4193
    @hasinpramodya4193 3 ปีที่แล้ว +5

    Physics පන්‍තියේ තාපය පාඩම වගේමයි . Well explained ayye b.s.

  • @TV-jv6to
    @TV-jv6to 3 ปีที่แล้ว +1

    Me wage system gena krana ekanm loku deyak... Thanks.😊

  • @shashithajayarathne605
    @shashithajayarathne605 2 ปีที่แล้ว

    අයියෙ පට්ට වටිනවා..physics igannuwa nn patta ✌️🙏

  • @deemanthakavindu2843
    @deemanthakavindu2843 3 ปีที่แล้ว +3

    නියමයි ❤️👍

  • @chanakarajapaksha1307
    @chanakarajapaksha1307 3 ปีที่แล้ว

    Very important video and good explain ❤🚘

  • @madushadilshan8507
    @madushadilshan8507 3 ปีที่แล้ว +1

    thank you ❤

  • @sushanatapattu154
    @sushanatapattu154 3 ปีที่แล้ว +3

    Eka සුපිරි aiye

  • @achinthamadusanka4114
    @achinthamadusanka4114 3 ปีที่แล้ว +8

    වටිනා විඩීයෝ එකක්

  • @kesharasudath6346
    @kesharasudath6346 3 ปีที่แล้ว +1

    Supiri aiyeee...supiri

  • @sinethkavindu4841
    @sinethkavindu4841 2 ปีที่แล้ว +1

    නියමයි....!

  • @nadeeshanpriyadarshana7710
    @nadeeshanpriyadarshana7710 2 ปีที่แล้ว

    nice explanation ✌🏽

  • @prabodsandakelum7331
    @prabodsandakelum7331 3 ปีที่แล้ว +1

    no word....❤❤

  • @sameerawijekoon235
    @sameerawijekoon235 2 ปีที่แล้ว

    ස්තූතියි...

  • @akalankacharith841
    @akalankacharith841 3 ปีที่แล้ว +5

    Useful 👍

  • @TravelBrothers1
    @TravelBrothers1 2 ปีที่แล้ว +1

    ගොඩක් ව්ටින විඩියො එකක් ❤️❤

  • @oshanlakshitha2562
    @oshanlakshitha2562 3 ปีที่แล้ว +17

    සරලයි නියමයි.රේඩියේටරය ගැනත් මේ වගේ කියලා දෙන්න.

  • @harshanaweragoda1883
    @harshanaweragoda1883 3 ปีที่แล้ว

    Thank you so much....

  • @raweenmudunkotuwa2690
    @raweenmudunkotuwa2690 3 ปีที่แล้ว

    Great video❤

  • @surangasampath485
    @surangasampath485 6 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට හරියටම Ac වැඩ කරන්නේ කොහොමද කියල දැන ගත්තේ

  • @lakmalabeynayake9536
    @lakmalabeynayake9536 3 ปีที่แล้ว +2

    Thanks 😍

  • @chamarajn5746
    @chamarajn5746 3 ปีที่แล้ว

    ආදරෙයි හැමදාම අපිට ඔබේ දැනුම බෙදා දෙනවට ❤️

  • @kalaniweerasekera1264
    @kalaniweerasekera1264 3 ปีที่แล้ว +4

    As usual another super comprehensible video... Love the way you explain things 💙

  • @chamiduashen909
    @chamiduashen909 ปีที่แล้ว +1

    Thank you aiye

  • @indunilsweerathunga6575
    @indunilsweerathunga6575 2 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලි..

  • @kushanfonseka1778
    @kushanfonseka1778 3 ปีที่แล้ว

    Very simple great❤️

  • @pathumeth
    @pathumeth 3 ปีที่แล้ว +2

    Patta 👌🏻🔥

  • @chathurasamarasinghe9037
    @chathurasamarasinghe9037 3 ปีที่แล้ว +9

    වාහනයක් ගැන රිවීව් එකක් එනකන් බලාගෙන ඉන්නේ.. ❤️‍🔥

  • @nipunafernando5227
    @nipunafernando5227 3 หลายเดือนก่อน +1

    I highly appreciate

  • @sanjeewaariyarathna
    @sanjeewaariyarathna ปีที่แล้ว +1

    Very good knowledge. Thank you

  • @erandakasun
    @erandakasun 3 ปีที่แล้ว +4

    Good video 👍

  • @gamerloud7416
    @gamerloud7416 3 ปีที่แล้ว

    Well explained 👍👍👍

  • @jodiwilliams8292
    @jodiwilliams8292 3 ปีที่แล้ว +1

    Tnq ❤️

  • @sachinthapansilu7252
    @sachinthapansilu7252 3 ปีที่แล้ว

    මේ වගේ video කරන එක ගොඩක් හොඳයි

  • @sandaruwangunasekara536
    @sandaruwangunasekara536 2 ปีที่แล้ว

    අනර්ඝයි..mrj👍

  • @yathraproduction726
    @yathraproduction726 3 ปีที่แล้ว +1

    Superb video ...

  • @hasarumax895
    @hasarumax895 2 ปีที่แล้ว +1

    Supper....

  • @wijethilakaherath4590
    @wijethilakaherath4590 ปีที่แล้ว

    Thanks 👍

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 3 ปีที่แล้ว +1

    Good teacher great

  • @ajithliyanage3323
    @ajithliyanage3323 3 ปีที่แล้ว

    Thank you

  • @thusithaudaya
    @thusithaudaya 3 ปีที่แล้ว

    වටිනවා ව්ඩියො එක 👍👍👍👍

  • @sasikaprabath6589
    @sasikaprabath6589 3 ปีที่แล้ว

    thank you

  • @lasithdilshan6500
    @lasithdilshan6500 3 ปีที่แล้ว +3

    Thanks ❤️❤️

  • @lasunrandima6096
    @lasunrandima6096 3 ปีที่แล้ว +1

    හොද වීඩියෝ එකක්