කාර් සර්විස් කරන්න එපා. මේ දේ කරල බලන්න. පුදුම හිතෙයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 394

  • @warnchan7060
    @warnchan7060 หลายเดือนก่อน +27

    මේගැන එකඟයි. සර්විස්වල ඉන්න දැනුමක් නැති ළමයි AC ෆිල්ටර් හොයන්ඩ ගිහින් කබිහෝල් කඩනවා, හයිප්‍රෙශර් වෝටර් ඉලෙක්ට්‍රිකල් ලයින්වලට අල්ලලා බොහෝම හානි කරනවා, මට වෙලා තියෙනවා. ඇත්තෙන්ම ඔය කියන ගරාජ් සර්විස් විදිහ හරි හොඳයි.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน +1

      මම ඇහින් දැකල මේ කියන්නේ

  • @ayon5274
    @ayon5274 หลายเดือนก่อน +17

    ඔබට ස්තුතියි සහෝදරයා.මම මටම හිතිලා ඔය ක්‍රමය PRACTICE කලා.ඔබ එය නිවැරදිබව තහවුරු කලා.කවුරුත් නොකරන (හොඳ) වැඩක් කලා.THANKS 🙏

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      සතුටුයි

  • @thilakasiriyabey9553
    @thilakasiriyabey9553 หลายเดือนก่อน +10

    කතාව වැඩි බව ගොඩක් අයගේ අදහස. ඒ වෙලාවට වඩ මේ උපදෙස් පිළිපැදලා කාලය මුදල් වාහනයේ ආයුෂ ඉතිරි කරගැනීම වැදගත්. ස්තුතියි උපදෙස් වලට.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      සතුටුයි

  • @darshanaperera7873
    @darshanaperera7873 หลายเดือนก่อน +12

    Bro ඔයා කිවුවේ 100% ඇත්ත සමහර මෝඩයන්ට ඕවා කියලා වැඩක් නෑ. ගොඩාක් වැදගත් කරුණු ගොඩාක් ඔයා කිවුවා .සමහර මිනිස්මසු ඉන්මනවා අමාරුවෙන්ත් සල්ලි එකතුකරලා වාහනයක් අරගන්නවා පැට්‍රල් ටික ගහගන්නෙත් අමාරුවෙන් service කාරයෝ මිනිස්සුන්ව අන්දලා සල්ලි ටික හුරගන්නවා මගේ වාහනය service කරන්නේ ඔය විදිහට තමයි . ඔයාට ගොඩාක් ස්තුති

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ❤️❤️❤️. බොහොම සතුටුයි

    • @sunilsiriwardane7713
      @sunilsiriwardane7713 หลายเดือนก่อน

      Valuable advice, Thanks. I would like to present you one incident .This is one of the service station at our area to get it done.Two skilled boys started servicing the air cleaner and they did not fix the cover back.Immediately started the engine some cotton rags gone inside and stuck the engine.As a result of that ,dismantled the engine, Negligent Job.
      තිබ්බා...
      උඹට ඉපදුන දවසෙ ඉඳන් උඹේ හැම වැඩක්ම කරන්න දැසි දාසයෝ හිටිය...
      උඹට ඒ නිසා මිනිස්සු වහල්ලු විදියට හිතන එක උපතින් ආපු දෙයක්...
      උඹ ජීවිතේ කවදාකවත් රස නැති කෑමක් කාල නෑ...
      කන්න බැරි තරම් කෑම ගොඩක් අතරින් වැඩියෙන්ම ආස දේ කනව මිසක් උඹට කවදාවත් බඩගින්නට මොනා හරි කන්න වෙලා නෑ...
      උඹ ජීවිතේ කවදාකවත් ඇස් දෙකට ලස්සන මන්දිරේක හරි තරු පහේ හෝටලයක හරි මිසක් වෙන තැනක බුදියගෙන නෑ...
      උඹ ඒ කාලෙට ලෝකෙ තිබ්බ ඉහලම වාහනෙන් ඇරෙන්න ජීවිතේට බස් එකකවත් ගිහින් නෑ...
      උඹල උඹල එකතුවෙලා හැමදාම රෑට දාන ටොප් ක්ලාස් පාටි බාටි මැද්දෙ අඩු ගානෙ උඹලට සර්ව් කරන පොඩි කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ ඇස් දෙකවත් උඹල දැකල නෑ...
      උඹට දාඩිය ටිකක් වැටුන කියල දවස් ජීවිතේටම තියෙන්න නැතුව ඇති.
      හැබැයි,
      උඹ ජීවිතේ කවමදාකවත් රස්සාවක් කරල හම්බකරගෙන කාල නෑ...
      ඇඟක් හොල්ලල වැඩක් කරල නෑ...
      උඹට උඹේ මහ එවුන් පුරුදු කරේ වහල් හිමියෙකුගෙ භූමිකාව.
      වහල්ලුන්ට පොඩ්ඩක් දීල උන්ව සතුටු කරල උන්ගෙන් දිගටම වහල් සේවය ගන්න උපක්‍රම තමා උඹේ මහ එවුන් උඹට පුරුදු කරේ...
      වහල්ලුන්ව ඇස් බැන්දුම් වලින් අනාගත හීන වලින් රවට්ටන හැටි තමා මාම උඹට ට්‍රේනිං කරේ...
      දඩබ්බර වහල්ලුන්ට තලල දාල බැරි උනොත් මරල දාල හරි අනිත් වහල්ලුන්ව බය කරන ටෙක්නික් තමා උඹට ජීවිත කාලෙම ප්‍රැක්ටිස් කරන්න උනේ...
      ඒ නිසා අපිට උඹව තේරුම් ගන්න පුලුවන්.
      ඒ වගේම උඹට අපිව තේරුම් ගන්න බෑ කියන එක තේරුම් ගන්නත් පුලුවන්...
      හැබැයි ඉස්සරහට අපි උඹටත් තේරුම් කරවනවා...
      අපි වහල්ලු නෙමෙයි!

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 หลายเดือนก่อน +14

    මමත් ඔය විදිහ තමයි කරන්නේ . මොකද සවිස් වල ඉන්නේ අමු හොරු. අඩු ගනන් වලට දෙමල කොල්ලෝ ගෙනත් දාගෙන ඉන්නවා උන්ට ඇනයක් ගලව ගන්න දන්නේ නැ. මගෙන් break oil change කරන්න බියගම තියන ප්‍රසිද්ධ සවිස් එකකින් රුපියල් 10000 ක් ඉල්ලුවා . මම ඒක රුපියල් 3500 කට පිට ගැරිජ් එකකින් කර ගත්තා

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Very good

  • @exclusivescience
    @exclusivescience หลายเดือนก่อน +5

    මම මේ ගැන දැනගෙන හිටියට මෙච්චර හොදින් දැනගත්තේ අදයි හරිම වටිනා දැනුවත් කිරීමක් ❤🎉,,, වාහන සර්විස් කරන්නේ සර්විස් කාරයෝ,,, නුපුරුදු සේවකයෝ වාහනයේ කොටස් ගලවන කොට ඒවාට හානි සිදුවෙනවා 💯 ඇත්ත කතාව 🎉🎉🎉🎉🎉❤❤❤

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @PrasadNiroshan-r7t
    @PrasadNiroshan-r7t หลายเดือนก่อน +18

    100% එකගයි. මගේ වාහනෙත් හදන්න දාලා කෑවා ගැරේජ් එකේ උං. දැන් මං ගෙදර ගෙනල්ලා පාඩුවේ හෙමීට ලෙඩ ටික හදන් ගියා. වාහනේ සුපර් කන්ඩිශන් දැන්. මෙලො මගුලක් නොදැන හිටිය මං දැන් වාහනේ සෑහෙන්න වැඩ කොටසක් දන්නවා.සුද්දො තමන්ගේ ගෙදර හැමදේම කරගන්නවා නම් අපිට බැරි ඇයි

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน +1

      Same here

    • @wasantha-br3cb
      @wasantha-br3cb หลายเดือนก่อน +2

      #user-wv4zo8gg91= අපිටත් කියලා දෙන්නකො ඔයාට එක එක ලෙඩ එනකොට හදන හැටි youtube නාලිකාවක් හදලා. 🙏🙏🙏♥️♥️

    • @PrasadNiroshan-r7t
      @PrasadNiroshan-r7t หลายเดือนก่อน +1

      @@wasantha-br3cb මගේ කාලය ටිකක් සීමා සහිතයි අයියා. නැත්තම් මටත් හිතිලා තියෙනවා කරන්න. 99% දේවල් මාත් යූටියුබ් හරහා තමයි ඉගෙන ගත්තේ. ඉතුරු ටීක වැරදීම් වලින්. වැරදි වැරදි හරි කරන්න. හැමදේම කාලෙත් එක්ක ප්‍රැක්ටිස් එක ඒවි. ඔයාගේ අදහසට ස්තූති.

  • @sanjeewasiriwardana8258
    @sanjeewasiriwardana8258 หลายเดือนก่อน +17

    මේකට බනින්නේ සර්විස් අය්තිකාර හොරු ටික වෙන්න ඕනේ😂😊

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම.

  • @maalwijayarathna4982
    @maalwijayarathna4982 หลายเดือนก่อน +6

    බොහොම ස්තුතියි,
    මා වසර 35 ක් වාහන පාවිච්චි කළා. වරින් වර තුන් වරක් වාහනය මාරු කළා. අන්තිමට තිබුනෙ Toyota ලයිට්ඒස් වෑන් එක. මගේ ඊට පෙර තිබූ වාහන දෙකම ඔය සර්විස් කාරයො කෑව. දොරවල් වල බීඩිං පවා ඉදිමුණා. මා ගුරුවරයෙක් වුවත් මෝටර් කාර්මික ශිල්පය ගැන ඉගෙනගෙන තියෙන නිසා අන්තිමට තිබූ වාහනය මා ඔබ කියන ලෙස ගෙදරම සර්විස් කරගත්ත. ඊට අවශ්‍ය උපකරණ මා ළඟ තියෙනව. වෙනසකට කළේ ඔයිල් මා විසින්ම අයින් කර නැවත ලීටර් බාගයක් පුරවා එන්ජිම විනාඩියක් පමණ ක්‍රියාත්මක කර නවතා සියලු ඔයිල් බේරෙන තුරු පැය බාගයක් තබා නැවත අලුත් තෙල් දැම්මා. ඔටෝ ගියර් ඔයිල් ද එසේම කළා.
    වයස 72 වූ විට 2014 දි, මා වාහනය විකිණා දැම්මා. දැන් මම බස්වල යනවා. ( බස් ගමන නම් අමාරු තමා.)

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ස්තූතියි

    • @AnomaSiribaddana
      @AnomaSiribaddana 13 วันที่ผ่านมา

      Many thanks ❤

  • @sanjeewaabeynayaka9490
    @sanjeewaabeynayaka9490 หลายเดือนก่อน +5

    හරියටම හරි.මමත් එහෙම තමයි කරන්නෙ.ඔබතුමා ඒක සරලව හරියටම තේරුම් කරලා දුන්නා.අපේ රටේ වාහන පදින මිනිස්සුන්ට මොළේ පෑදෙන්න හොඳ අවස්ථාවක්.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Correct

  • @milroyjayakody7339
    @milroyjayakody7339 หลายเดือนก่อน +7

    ඔබ තුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා වටිනා දෙයක් කියාදුන්නට.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Welcome

  • @kamalhettiarachchi4591
    @kamalhettiarachchi4591 หลายเดือนก่อน +6

    මේක මටත් උනා. කටුබැද්දේ සර්විස් එකකට දැම්මා එතන හිටපු ලමයින්ටනිසි පුහුණුවක් නෑ කියල මට තේරුනා. කොහොම හරි එපා කියද්දි ඇතුල සුද්ද කරන්න එක ලමයෙක් ඒක කලා. අන්තිමට රයිට් සයිඩ් මැද වීදුරුව පැත්තට අරින ලොක් එක කැඩුවා. මේ කියන කතාව සෑහෙන ප්‍රායෝගිකයි.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම bro

    • @dilshandesilva2128
      @dilshandesilva2128 หลายเดือนก่อน

      MALABEA HI TEC ....SAME

    • @dilshandesilva2128
      @dilshandesilva2128 หลายเดือนก่อน

      Very bad SERVICE

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 หลายเดือนก่อน +43

    එකම දේ කියන්න සෑහෙන වෙලාවක් ගත්තා...නේ......කෙටියෙන් සරලව කිව්ව නම් වටිනවා..👌

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน +10

      එහෙම දැනුනානම් සමාවෙන්න. ලොකු පනිවිඩයක් දෙන්න තමයි උත්සාහ කලේ

    • @dilanfernando8087
      @dilanfernando8087 หลายเดือนก่อน +2

      macho umba ketiyen video ekak karapan

    • @hiroshannawagamuwa2699
      @hiroshannawagamuwa2699 หลายเดือนก่อน +3

      ඔව් කියපු දේ වටිනවා .රැවටිලි වලින් බේරෙන්න කියපු කරුණු හොදයි.ස්තුතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව.❤

    • @dayanandarathnayake6033
      @dayanandarathnayake6033 15 วันที่ผ่านมา

      Thanks Pl short Kathawa

  • @indikajayadewa5889
    @indikajayadewa5889 หลายเดือนก่อน +11

    එකම දේ තටම තටම කියන එකෙන් වීඩියෝවේ ගුණාත්මක භාවය බිංදුවටම බහිනවා... උපදෙස් ටික වැදගත්..

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Thank you

    • @roshanu2001
      @roshanu2001 หลายเดือนก่อน +2

      එතකොට speed කරල අහන්න වැඩේ ඉවරයි..

  • @roshanu2001
    @roshanu2001 หลายเดือนก่อน +3

    ගොඩක් පිං ඔබ තුමාට ලොකු දෙයක් ඔබ කිව්වා මම ඕක කලින් ඇහුවා පිට රට වාහන පාවිච්චි කරපු කෙනෙක් ගෙන් ඒත් විශ්වාස කලේ නෑ ඔබට ගොඩක් පිං ❤

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ස්තූතියි

  • @arcxlk
    @arcxlk หลายเดือนก่อน +10

    හොඳ උපදෙස් ටිකක්.දිගටම කරගෙන යන්න .

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Thank you

  • @upulvitharana9281
    @upulvitharana9281 หลายเดือนก่อน +12

    නියමයි සර්විස් කාරයෝ තඩි ගහයි බලාගෙන

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ❤️❤️❤️😂

  • @doctorarunapieris9502
    @doctorarunapieris9502 หลายเดือนก่อน +4

    Excellent explanation. Very true. I just change engine oil every 7000 to 9000km but service people including Toyota company ( I have a Toyota Camry 2015ed.)recommend oil change at 5000km. My Wagon R gets an oil change every 10000km and I use Mobil semisynthetic. My Honda CRV indicates the oil expiration so I have no choice but it happens after about 7000km. I never allow people to wash my cars as it will lead to scratches on the paint. So I do by myself as it is sort of relaxing experience!

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Welcome your response

  • @maheshprasanna7837
    @maheshprasanna7837 13 วันที่ผ่านมา +1

    කොරෝනා පටන් gatnnawath එක්ක තමයි මන්ම මගේ wahene kedena බිඳෙන දේවල් හදා ගන්න ගත්තේ. ගෙදරදීම ඔයිල් මාරු කරගන්නවා.hodanneth ගෙදර,vacum කර ගන්නත් ගෙදර. ගොඩක් සර්විස් වලින් වාහනේ keli කැඩෙනවා

    • @BBKM689
      @BBKM689  12 วันที่ผ่านมา

      නියමයි

  • @vipulagamage5356
    @vipulagamage5356 หลายเดือนก่อน +16

    ඔබ තුමාගේ කථාව 100%ක් ඇත්ත.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ❤️❤️👌👌

  • @nuwansubasighe882
    @nuwansubasighe882 หลายเดือนก่อน +13

    බොහෝම ස්තුතියි සහෝදරයා ..❤

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @CindyWin
    @CindyWin หลายเดือนก่อน +1

    ඔබගේ අදහස නිවැරදියි. විශේෂයෙන් ලාබ car wash වල කට්ටිය පෝලිමේ ඉඳන් වාහන හෝදනවා. ඒවායේ ඉන්නේ ඔබ කියන ආකාරයේ නුපුහුණු සේවකයන් වගේම පාවිච්චි කරන සේදුම්කාරක වලින් කුණු යන්නේ නෑ. පිහදාන රෙදි වලින් top coat එක හීරෙනවා.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @GKSLeducation
    @GKSLeducation หลายเดือนก่อน +1

    මේ කතාව ඇත්ත. Fb ekei, tik tok ekei, කාලේ කන පැයක් දෙකක් අරන්, සතියට පාරක් හරි තමන් ම වාහනේ හෝදගන්න. හිත හොද මිනිස්සු ඉන්නව පොඩි ගරාජ් කරගෙන යන. ඒ මිනිස්සු වැඩේ සුපිරියටම කරලා පොඩි ගානක් ගන්නවා. ඒම කෙනෙක් හොයාගන්න. ❤

    • @BBKM689
      @BBKM689  29 วันที่ผ่านมา

      ස්තූතියි

  • @asankaserasinghe4600
    @asankaserasinghe4600 หลายเดือนก่อน +3

    100% ඇත්ත කියන්නෙ මේකතමා හරි කතාව කෙටිඋනානන් සුපිරි

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ස්තූතියි

  • @dpremathissa4575
    @dpremathissa4575 หลายเดือนก่อน +2

    ඉතා හොද උපදෙස් මාලාවක් නොසගවා ඉදිරිපත් කලා.ස්තූතියි.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      සතුටුයි

    • @dilshandesilva2128
      @dilshandesilva2128 หลายเดือนก่อน

      THANK you sir

  • @anandadissanayake8464
    @anandadissanayake8464 หลายเดือนก่อน +5

    My mitshubishi cab
    16 years now , not done underbody wash more than 3 to 4 times still no corrotion

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Dont do those bullshits brother. Love your vehicle. But dont go mad or fool

  • @lakshmanwalitharage7393
    @lakshmanwalitharage7393 หลายเดือนก่อน +12

    ඕනම දෙයක් සරලව කෙටියෙන් කියන්න මොකද හැමෝටම වෙලාව වැදගත් ඔයාගෙ කරුනු වැදගත් නමුත් කාලය ගන්නවා වැඩියි.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน +1

      ස්තූතියි

    • @upul1684
      @upul1684 หลายเดือนก่อน

      ඔව්

    • @thilakasiriyabey9553
      @thilakasiriyabey9553 หลายเดือนก่อน

      වචන වැඩියෙන් ගියත් උපදෙස් වටිනවා. මේවා නොදැන මුදල් වැය කරනවාට වඩා.

  • @usaa4885
    @usaa4885 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉 ස්තුතියි ..ඔයා හරිම වැදගත් අදහස් share කරේ...

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Welcome

  • @bonnyspulle2833
    @bonnyspulle2833 27 วันที่ผ่านมา +1

    I too do my vehicle maintenance mostly at home. Hypressure guns at service stations damages the anti rust coating of the vehicle.

    • @BBKM689
      @BBKM689  27 วันที่ผ่านมา

      Perfect

  • @UpulRohan-v5g
    @UpulRohan-v5g หลายเดือนก่อน +2

    ස්තුතිය දැනුවත් කරාට

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @MihijayaDevika
    @MihijayaDevika หลายเดือนก่อน +1

    ඔයා කියපුවා හරියට හරි, බොහොම ස්තුති 👏👏

    • @BBKM689
      @BBKM689  29 วันที่ผ่านมา

      සතුටුයි

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj หลายเดือนก่อน +5

    අනේ මං දන්නෑ මට ලංකාවෙදි වාහන ගෙදර තිබ්බා.බුදු අම්මෝ මම වාහනවලට වියදම් කරපු තරම්.ගැරේජ් වලයි සර්විස් සෙන්ටර් වලයි.ඉවරයක් නෑ.මම දැන් කුවේට් රටේ ජොබ් එකක් විදියට ගෙදරක ඩ්‍රයිවින් කරන්නේ.මෙහි තියෙන්නේ හොණ්ඩ වාහනයක් සීට් හතේ.මම ආවට පස්සේ පට්ට පරණ වාහනයක් ගෙනාවේ.දැන් අවුරුදු දෙකක් වෙනවා කිසිම සර්විස් එකක් නෑ.දවසට කිලෝ මීටර් එකසිය පනහක් දෙසීයක් දුවනවා.oil අඩු වෙනවා ඔයිල් අඩු වෙනකොට අඩුවෙන් ඔයිල් ටික දානවා.ප්‍රශ්න කාලෙට හැමදාම උදේට වතුර ලීටරයක් විතර දාන්ඩ ඕනේ එන්ජින් එකට. හැමදාම වාහනේ පදිනවා කිසිම සර්විස් එකක් නෑ ඔයිල් change එකක් නෑ මොන මගුලක්වත් නෑ ලෙඩක් නෑ දෙයියනේ කියලා.ලෙඩේකට කියලා තියෙන්නේ හැමදාම වතුර අඩු වෙන එක විතරයි.ලංකාවෙනම් බෙල්ට් මෙලහකට හතරක් පහක්ම කැඩිලා. සර්විස් එකක්වත් නෑ.මාස එකහමාරකට විතර සැරයක් ඔයිල් ලීටර්යක් දෙකක් විතර දානවා. අඩුවෙන.oill.මේ රටේ සර්විස්සෙන්ටර් නෑ.ඇති බොහෝම කලාතුරකින්.මේ ගෙදරකට වාහන පහක් හයක් සමහර ගෙවල් වල වාහන දහයක් විතර අනිවාර්යෙන් තියෙනවා.මේ හැම වාහනයක්ම අව්වට වේලෙනවා. ගරාජ් නැහැ.සමහර තැන්වල ගරා තියෙනවා.සියයට පනහක් විතර ගෙවල්වල ගරාජ් නැහැ.මට පුදුම හිතුණ ලංකාවේ මිනිස්සු ගරාජ්‍යානෙ ගිහිල්ලා සර්විස් ගානේ ගිහිල්ලා සල්ලි වියදම් කරන්නේ අපරාදෙ.ඔක්කොම මාෆියාවල් කියලා තේරුම් ගත්තා.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      තේරුම් යන්න සමහරුන්ට ටික කාලයක් යනව. සමහරුන්ට කවදාවත්ම නෑ.

    • @gamanichandrasekara5597
      @gamanichandrasekara5597 12 วันที่ผ่านมา

      ම ම සර්ව්ස් ස්ටෙශන් නොගොස් ඔය ආකාරයට කරගන්න්වා වසර 10ක් පමණ සිට !!ස්තුතියි ඔබ ට"!

  • @anuragunawardhana465
    @anuragunawardhana465 หลายเดือนก่อน +3

    එකම දේ, හොඳ තැනක් හම්බු වෙලා නෑ. අපිරිසිදු කුණු ජිවිතයක් ගත කරන එකෙක්

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      පවු ඔයා.

  • @jagathfernando6433
    @jagathfernando6433 หลายเดือนก่อน +2

    වටිනා උපදෙස් ටිකක්.බොහොමත්ම ස්තුතියි.👍🏼

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ස්තූතියි

  • @nalinamendra2878
    @nalinamendra2878 24 วันที่ผ่านมา +1

    Thank you for your valuable advice. I really agree with you. I wash my car at home.

    • @BBKM689
      @BBKM689  22 วันที่ผ่านมา

      Welcome

  • @lalkalinga3721
    @lalkalinga3721 11 วันที่ผ่านมา +1

    හොඳ දේ ගත්තා සහෝදරයා .....

    • @BBKM689
      @BBKM689  10 วันที่ผ่านมา

      සතුටුයි

  • @PiyalPushpakumara-y2u
    @PiyalPushpakumara-y2u หลายเดือนก่อน +2

    this is 100% correct, other than oil change and filter noting is value addition in the service , i had enough and now i wash my by my own

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Super

  • @bodhiyabadhugesunil4011
    @bodhiyabadhugesunil4011 หลายเดือนก่อน

    Absalutely correct. I started to do this after 8 yeafs of buing my vehicle. I am happy myself about my decision and equally happy with you

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Its a must brother

  • @ThilakaJayawardhana-k6b
    @ThilakaJayawardhana-k6b 11 วันที่ผ่านมา +1

    අදහස් 💕💕💕👍
    Car එකේ රේඩ්යේටර coolant මරු කරන්න ඕන මොන අවස්ථා වලද? Coolant වල මළකඩ දියවෙලා වගේ තියනවනම් රේඩියේටරය Cleen කල යුතුද?
    රේඩියේටර් crushed කිරීම සුදුසුද? පිළිතුරක් දෙන්න.. 🙏
    Thanks... ✋

    • @BBKM689
      @BBKM689  10 วันที่ผ่านมา +1

      කූලින් සිස්ටම් එක නම් හරියටම මේන්ටේන් කරගන්න.
      වතුර දාල දුවපු එකක් නම් කූලන්ට් දාන්න යන්න එපා

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත මේ වට බනිනවනමි බනින්නේ කාර් හෝදන ඩෝබිලා😂😂😂😂😂

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      😂😂😂

  • @user-it1po7gs6r
    @user-it1po7gs6r 26 วันที่ผ่านมา +1

    උපදෙස් ටික ගොඩක් වටිනවා. ස්තූතියි. Yaris එකක් service කරන්න Talangama අවට garage එකක් කියන්න පුලුවන්ද?

    • @BBKM689
      @BBKM689  18 วันที่ผ่านมา

      මට අදහසක් නෑ

  • @lalkalinga3721
    @lalkalinga3721 11 วันที่ผ่านมา +1

    Great Advice 💪

    • @BBKM689
      @BBKM689  10 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @ABMusic-yq1ny
    @ABMusic-yq1ny 14 วันที่ผ่านมา +1

    Thanks.මසුරන් උපදෙස් ම තමයි.

    • @BBKM689
      @BBKM689  14 วันที่ผ่านมา

      Thank you

  • @user-yg9tj3iy2u
    @user-yg9tj3iy2u หลายเดือนก่อน +1

    බොහෝම ඉස්තුතියි ඔබට ...ඔබ කීව කතාව සහතික ඇත්ත ...

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      සතුටුයි

  • @Rajapaksha-z5h
    @Rajapaksha-z5h 10 วันที่ผ่านมา

    Good thawa tikak ekathu karamu vehicle ekata maintenance record book ekak damu monthly/major/miner service record vadagat udaharana t belt maru kala meter eka date eka thibunot vachane divve natha apata gest karla change karanna puluwan rack end cb joint boot aniwaryen balanna irilada kiyala wali duvili walata ikmanin damege wenawa cb joint ara ganan apita check kara ganna puluwan deal godak thiyenawa speedo meter eka date eka dala vehicle eke book eka thiya ganna kohedi breakdown unat previous records ona

  • @user-oh3oh3lw3s
    @user-oh3oh3lw3s หลายเดือนก่อน +1

    Very good advices.Thank you very much

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Welcome

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @KaminiKarunanayaka
    @KaminiKarunanayaka หลายเดือนก่อน +1

    Thank you very much for your valuable information.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @janpeiris1376
    @janpeiris1376 29 วันที่ผ่านมา +1

    එහෙම තමයි මචං මම අවූරැදූ 20+++ ක් තිස්සේ කරන්නෙ මචං ඊට අමතරව AC එක EXPERT ගෙන් ඇඩා වයිස් ගන්නවා,

    • @BBKM689
      @BBKM689  29 วันที่ผ่านมา

      Good

  • @nuwannishantha5328
    @nuwannishantha5328 หลายเดือนก่อน +2

    ප්‍රශ්න 2 ක් තියෙනවා .
    මගේ වාහනය ලක්ශ 2 ක් දුවලා තියෙන්නේ කවදාවත් brake oil මාරු කරලා නෑ. මාරු කරන්න එපාද. Brake oil life time ද.
    දැන් Engine oil පිච්චෙනවා .Engine flush එකක් කරලා ගොඩ දාන්න පුළුවන් වෙයිද .

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Brake oil මාරු කරගන්න අනිවාර්යයෙන්ම.
      Engine flush කරොත් එංජිමට තියන ආසාව අයින් කරගන්න.

    • @nuwannishantha5328
      @nuwannishantha5328 หลายเดือนก่อน

      ඔයා video එකේ කියනවා brake oil මාරු කරන්න එපා කියලා .

  • @Wasantha1972
    @Wasantha1972 หลายเดือนก่อน +2

    Great advice. Thanks a lot..

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Thank you

  • @gaminibandula8766
    @gaminibandula8766 15 วันที่ผ่านมา +2

    සර්විස් එකේදිඩැෂ්බෝඩි එකට වතුර ඇල්ලුවා මම ඒකට තඩි බෑවාා

    • @BBKM689
      @BBKM689  14 วันที่ผ่านมา

      අම්මෝ

  • @AGK165
    @AGK165 18 วันที่ผ่านมา +1

    ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත.

    • @BBKM689
      @BBKM689  18 วันที่ผ่านมา

      Thank you

  • @danushkadj
    @danushkadj 25 วันที่ผ่านมา +1

    ඇත්තටම මේ වීඩියෝ එක ගොඩක් වටිනවා...
    මට අයියගෙන් තව විස්තර ටිකක් දැනගන්න පුළුවන් වෙයිද!!
    phone නම්බර් එකක් තියෙනවා නම් මට පුද්ගලිකව mail එකක් දෙන්න..

    • @BBKM689
      @BBKM689  18 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @darshanaatapattu2038
    @darshanaatapattu2038 27 วันที่ผ่านมา

    You are correct.I spent Rs 79,000/- in recent service. I felt waste of money. Can you recommend a good garage in Colombo or Nugegoda Nawala area. Thanks

    • @BBKM689
      @BBKM689  27 วันที่ผ่านมา

      Depends on your vehicle type.

    • @darshanaatapattu2038
      @darshanaatapattu2038 27 วันที่ผ่านมา

      @@BBKM689 It's Hyundai Eon 2015 car

  • @buddikawarna5695
    @buddikawarna5695 19 วันที่ผ่านมา +1

    Good sahatika athtaa . Mama padinna 2015 Toyota premiyo akake. Aka wada tika Kara ganna mama Mai. Engin room aka shodalama ne. Yatata tell allalath ne. Good katawa

    • @BBKM689
      @BBKM689  18 วันที่ผ่านมา

      Thank you

  • @1979aravinda
    @1979aravinda 10 วันที่ผ่านมา +1

    98% හරියටම හරි..

    • @BBKM689
      @BBKM689  10 วันที่ผ่านมา

      ස්තූතියි

  • @hewageranjan.5845
    @hewageranjan.5845 หลายเดือนก่อน +1

    කියපු ගොඩක් දේවල් හරි නමුත් බ්රේක් ෆ්ලුයිඩ් ගැන හරියටම දැනගතයුතු දෙයක්. break fluid ජලය සමග එකතුවීමට ඉතාලැදියාවක් දක්වනවා, නිතරනිතර පියන ඇර බැලීමෙන් වළකින්න( ජලවාෂ්ප එකතුවිය හැක) ටෙස්ට් කරන කුඩා උපකරණයක් මගින් පරීක්ෂා කර එහි ඇති ජල ප්රතිශතය සීමාව ඉක්මවා ඇත්නම් පමණක්(වර්ණය නොවේ) මාරුකලයුතුයි.පරීක්ෂා කිරීම ඉතා සරලයි.මාරුකිරීම නිවැරදිව කල යුතුයි. මාරු කළයුතු කාලය වාහනය ලබාදී ඇති අත්පොතෙහි සදහන් කරඇත. හොඳම ක්‍රමය තත්වය පරීක්ෂා කර අවශ්‍ය නම් පමණක් මාරු කිරීමයි.මෙම ටෙස්ටරයක් මිලදීගැනීම එතරම් අපහසු නැත.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ස්තූතියි

  • @prabathharsha
    @prabathharsha 13 วันที่ผ่านมา

    Good advice but you were saying don't do under wosh and oil treatment that's not tureth dear friend it's effect on when you repire your vehicle your nuts and bolts won't loose it's will be broken im personally services my own van I do exactly what do you do ...God bless you 🙏 ♥️ 🙌

  • @jayantham.jayantha966
    @jayantham.jayantha966 28 วันที่ผ่านมา +1

    ThanksHariyata hari.Ganna deyak nah.Hama km 5000/tama 30000/k vitara yanawa.Anthimata car eka hama arala.Very important.

    • @BBKM689
      @BBKM689  28 วันที่ผ่านมา

      👆👌

  • @somapalaweeratunga5888
    @somapalaweeratunga5888 7 วันที่ผ่านมา

    I am at Talangama. Tell me a suitable garage nearby.

  • @sajithpeiris9760
    @sajithpeiris9760 หลายเดือนก่อน

    සහතික ඇත්ත මගෙ කාර් එකට වැඩියෙන් ආදරේ කරන්න ගිහිල්ල අමාරුවෙන් හරි සල්ලි ඉතිරි කරන් Top Class Service Station වලටමයි මන් ගෙනියන්නෙ වාහනය සුරනව තමයි Original ස්ටිකර් නැහැ කලින් තිබුණ Chemical වලට ගැලවිලා.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @nilusenevirathna2005
    @nilusenevirathna2005 16 วันที่ผ่านมา

    ආස හිතෙයි. 😂 හරිදේවලුත් කියලා දෙනවා. කියන්නා කෙසේ කිවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.

  • @ChathiniSandamini
    @ChathiniSandamini 24 วันที่ผ่านมา +1

    Thakz ❤aa aththama kathawa kuwata

    • @BBKM689
      @BBKM689  22 วันที่ผ่านมา

      Welcome

  • @dineshwickrama5624
    @dineshwickrama5624 หลายเดือนก่อน +1

    Good advice.thanks❤

    • @BBKM689
      @BBKM689  28 วันที่ผ่านมา

      ස්තූතියි

  • @SarathPerera-dt3qb
    @SarathPerera-dt3qb หลายเดือนก่อน +1

    Thank, best information.go head.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Welcome

  • @chandrakarawdeniya4266
    @chandrakarawdeniya4266 13 วันที่ผ่านมา +1

    මරුටි කාර් එක්ක යටට තෙල් පාරක් අල්ලන්න ඕනද ?

    • @BBKM689
      @BBKM689  13 วันที่ผ่านมา

      මොකටද?

  • @lankeshlingeswaran7844
    @lankeshlingeswaran7844 หลายเดือนก่อน

    Excellent great. This is helpful for everyone

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Thank you

  • @gayan22233
    @gayan22233 หลายเดือนก่อน

    හරියටම කියලා තියෙයි. මගෙ audio player එකෙ display එකේ touch එක ගියා ඔය වගේ පලපුරුදු නැති කෙනෙක් ක්ලීන් කරලා

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      අනික ඔය ගාන ජරාවල් වලට පහුකාලීනව ඩෑෂ් බෝඩ් හම යනව. නාස්ති කරන සල්ලි වලින් හොඳ branded products ගෙනල්ලා ඔය දේවල් ගෙදරදිම කරගන්න

  • @romeshsubasinghe1282
    @romeshsubasinghe1282 27 วันที่ผ่านมา +1

    100% agreed

    • @BBKM689
      @BBKM689  27 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @samithj
    @samithj หลายเดือนก่อน +1

    thank you, well educated,

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Thank you

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 หลายเดือนก่อน

    මමත් පුලුවන් හැමදෙම ගෙදරදි කර ගන්නවා. යට ව්තරක් හොදලා.ඔයිල් කරගන්න ව්තරක් සෙවිස් එකකට යන්න හ්තන් ඉන්නවා. තාම ගියෙනම් නැහැ .

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      අවශ්‍ය නෑ

  • @naturesrilanka4037
    @naturesrilanka4037 หลายเดือนก่อน +1

    Aththa kathawak. Yata heduwoth malakada noka sahena kalayak use karanna puluwan. Anith ewa nam sahathika aththa.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ස්තූතියි

  • @kapilsds7
    @kapilsds7 หลายเดือนก่อน +3

    වාහනයක් හෝදලා සුද්දපවිත්‍ර කරන තැනකින් වාහන නඩත්තු කටයුතු කරන්න එපා. ඒකට යන්න ඕන ගරාජ් එකකට ලංකාවෙදිනම්. ඒ සීන් එක අදාල වෙන්නේ අඩු එකෙත් අඩු හොයන වාහන හිමි කුම්මැහියන්ට. මොකද අඩු මුදලට සේවා ලබාදෙන තැන් වල ආවුද උපකරනවත් හරියට නෑ.
    ඔබ යන සේවා ස්ථානයක torque wrench එකක් තියෙනවද අහන්න. නැතිනම් එතනට ජීවිතේට යන්න එපා. ඇනයක් නිෂ්පාදකය සදහන් කරන පිඩනයට තද කරන්න බැරි නම් එතනින් දෙන සේවාවෙන් quality එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ගොලොපු පැත්තේ හැමදාම ලෙඩ තමයි.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน +1

      Magcity automiraj අද්දැකීම් ඇත.

    • @CindyWin
      @CindyWin หลายเดือนก่อน

      @@BBKM689 මගේ Xtrail එකේ ගියර් බොක්ස් එක කෑවා Magcity එකෙන්.

  • @jayasinghe6600
    @jayasinghe6600 หลายเดือนก่อน +1

    .ස්තුතීයි .

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @SandunGunarathne
    @SandunGunarathne หลายเดือนก่อน +2

    Wahane sodanna one monawainda. Hoda deyak kiyanna

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Car wash දාන්න

  • @piyathilakasiribaddana3286
    @piyathilakasiribaddana3286 หลายเดือนก่อน

    Thank you very much. Very helpful!

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Thank you

  • @kingsexploits
    @kingsexploits หลายเดือนก่อน

    Very useful. Thanks.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Welcome

  • @user-re8uq1rb2c
    @user-re8uq1rb2c หลายเดือนก่อน

    මාත් යන්නේ නෑ ගැරේජ් වලට. මන්ම හොඳට හෝදගන්නවා. ඔයිල් මන්ම මාරු කරනවා. ගැරේජේ ගියොත් උන් කඩනවා. කොටින්ම මේ දවස්වල යාලුවෙක්ගෙ compressuer එකක් ගෙනත් මන්ම paint කරනවා. ටින්කරින් වැඩත් මන්ම කරා. Welding plant එකක් ගත්ත 14000/- යි. ගැරේජේ වලින් කරොත් අඩුගානේ 50000/ ක්‌ යනවා. මට වීල් එකකුත් තියෙනවා. බ්‍රකේ පෑඩ්ස් මන්මයි දාගන්නේ. TH-cam එකේ ඔය ඔක්කොම තියෙනවා කරන හැටි. Tent එකත් මන්ම ගෙදර මහල දැම්ම. 3000/- යි ගියේ. කලෙකදී ටයර් කඩේට ගිහින් රීම් ගලවාගෙන ඇවිත් ඇතුල clean කරලා paint කරනවා. වැඩිය හෝදන්ඩ හොඳ නෑ. හොඳට පායන දවසක මාස 3 කට විතර සැරයක් හෝදනවා.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      අම්මෝ

    • @user-re8uq1rb2c
      @user-re8uq1rb2c 29 วันที่ผ่านมา

      @@BBKM689 ඔව්. ඔයා කියපු දේ නිසා තව තහවුරු උනා හැමෝගෙම වාහන විනාස කරන්නේ (ඇඟට නොදැනී )ගැරේජ් කාරයෝ කියලා.

  • @ChamindaKumarasinghe-l7o
    @ChamindaKumarasinghe-l7o หลายเดือนก่อน

    අපි නම් හොදට නාලා කාලා පෙරේතකම් නොකර servise එකකට දාලා හෝදගෙන oil ටික මාරු කරවලා අඩු පාඩු බලවලා අපේ තියෙන වාහනේ පරිස්සම් කරගෙන sepata ගමන් බිමන් යනවා

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน +9

      අපිත් සුපිරියටම කාල බීල සුපිරියටම ජීවත් වෙනව.
      මහන්සියෙන් උපයාගත් මුදල් හොරුන්ට පුදන්නෙ නෑ

    • @dilshanasanka2471
      @dilshanasanka2471 หลายเดือนก่อน

      මුන් වගේ උන්ට කියලා වැඩක් නෑ

    • @tharangafernando1150
      @tharangafernando1150 13 วันที่ผ่านมา

      Mage wahaneta toyota oil eka service eken karagathoth oil can eka 15,500 kaden gaththoth Rs 12,500

  • @bodhiyabadhugesunil4011
    @bodhiyabadhugesunil4011 หลายเดือนก่อน

    Very impktant video. Thank u

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Welcome

  • @dharmasenarajakaruna7694
    @dharmasenarajakaruna7694 หลายเดือนก่อน +1

    Valuable advice bro

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Thank you

  • @rajaera
    @rajaera หลายเดือนก่อน

    Once service guys asked me 25,000/= to control pests ( cockroach ) inside the car 😵‍💫, My dad said just spray Mortein several times! job done by 500/= 😇
    Good advises!
    Thank you

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ❤️❤️. For mine, never used any pest control. But no pest inside yet

  • @thebesteconomics9670
    @thebesteconomics9670 หลายเดือนก่อน

    excellent. Thanks

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ❤️❤️

  • @LittleEnglandTaxiservice-te1io
    @LittleEnglandTaxiservice-te1io 19 วันที่ผ่านมา +1

    Attama tamai.

    • @BBKM689
      @BBKM689  18 วันที่ผ่านมา

      Thank you

  • @kamalperera3862
    @kamalperera3862 หลายเดือนก่อน +1

    Thanks

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @FrancisPulle
    @FrancisPulle หลายเดือนก่อน +1

    Garage near to Chilaw thank

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      No idea about chilaw brother. Sorry

  • @user-nb5ij5vv9j
    @user-nb5ij5vv9j หลายเดือนก่อน

    Thank you so much for your advice

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ❤️❤️welcome

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 หลายเดือนก่อน +1

    Good advice 🎉🎉

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Thank you

  • @asangamendis6105
    @asangamendis6105 หลายเดือนก่อน

    ඔබ හරි සර්විස් වල Oil, filter වලට ගිනි ගණන් දාන්නේ, දන්න කියන spare part කඩේකින් හොඳ ඩිස්කවුන්ට් එකකට අරගෙන ගරාජ් එකකින් මාරු කරගත හැකියි, Body wash එකයි Vacuum cleaner එකත් ගෙදර කරගත හැකියි, මම Toyota Axio Hybrid එකේ එන්ජිමත් ගෙදර හොදනවා පලමුව හුලං අල්ලා දුවිල්ල අයින්කර ලාම්පු තෙල් පාරක Spray කරලා, High pressure අල්ලලා නැවත Vim liquid spray කරලා High pressure හොදලා හොඳට හුලං අල්ලනවා මේ සේරම කරන්නේ එන්ජිමට අව්ව වැටෙන ස්ථානයක සිට නැත්නම් බොනට් එක ඇරියම ඇන්ජිම දැක්කම සංසාරේ එපා වෙනවා, හැබැයි ඉතින් Tyre ගලවලා මාරු කරලා Under wash එක සර්විස් එකකින් කල යුතුයි අපිට ගෙදර Hoist එක නෑනේ, පුළුවන් නම් උජාරුවට Toyota company Service කියලා කරන මුදල් නාස්තියත් දාන්න, Repair පවා හෙනම Short cut බඩු මිල අහස උසට, Toyota company experience ළමයෙක් එළියෙන් අල්ලගත්තම බඩු ටික අරං දීලා ඊ⁣ටත් වැඩිය පොතේ විදියට අඩු මිලට රෙපයාර් එක කරගත හැකියි, මොරටු ප්‍රදේශයේ අවශ්‍ය කට්ටිය කමෙන්ට් කරන්න මම තැන කියන්නම් 🙂

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน +2

      බොහොම හොඳයි . ස්තූතියි

    • @samarasinghebanda4795
      @samarasinghebanda4795 หลายเดือนก่อน

      Thanks u send me no..

  • @BeautyBaby-z9h
    @BeautyBaby-z9h หลายเดือนก่อน +1

    Niyami Bossa, 100% Aththa Kathawa

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ❤️❤️👌

  • @sandunche8045
    @sandunche8045 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව. 👌

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @udayadiasnagahawatte8442
    @udayadiasnagahawatte8442 29 วันที่ผ่านมา +1

    ඇත්ත නේ කතන්දරේ.

    • @BBKM689
      @BBKM689  28 วันที่ผ่านมา

      ස්තූතියි

  • @garykroneberg
    @garykroneberg หลายเดือนก่อน +1

    එල නියමයි.super.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ස්තූතියි

  • @Rajapaksha-z5h
    @Rajapaksha-z5h 10 วันที่ผ่านมา

    10:45

  • @roshanmudalige4470
    @roshanmudalige4470 หลายเดือนก่อน +4

    උබේ බයිල් වැඩියි බං කෙටියෙන් කියපං මල විකාර

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน +1

      😂

  • @jadfreddy7926
    @jadfreddy7926 หลายเดือนก่อน

    engine oil හොඳ හෝ නැති බව හඳුනා ගන්නා විධිමත්ව ක්‍රමයක් තියනව ද?

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      ඒව නිසි කලට අනිවාර්යයෙන්ම මාරු කරන්න. ගොඩ වෙදකම් කරන්න එපා

  • @parakramasenevirathne5676
    @parakramasenevirathne5676 หลายเดือนก่อน +1

    Kiyana magula ekaparatma kiyala iwarakannda epaaaa wenawa

    • @BBKM689
      @BBKM689  28 วันที่ผ่านมา

      ස්තූතියි

  • @pandithagunawardhana4950
    @pandithagunawardhana4950 หลายเดือนก่อน

    Great advice.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Thank you very much

  • @PatriotLanka
    @PatriotLanka หลายเดือนก่อน

    එංගලන්තයේ වාහන සර්විස් කරන්නේ 10000 miles නැත්නම් 16000 km. ලංකාව වගේ underwash engine wash නෑ.

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน +1

      හරියටම හරි

  • @bhadrawannigama6077
    @bhadrawannigama6077 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

    • @BBKM689
      @BBKM689  หลายเดือนก่อน

      Welcome