කාර් සර්විස් කරන්න එපා. මේ දේ කරල බලන්න. පුදුම හිතෙයි.
ฝัง
- เผยแพร่เมื่อ 20 ม.ค. 2025
- කාර් එක සර්විස් කරන්න දාස් ගානක් සල්ලි නාස්ති කරගන්න ඔබ අනිවාර්යයෙන්ම බැලිය යුතුම වීඩියෝව තමයි මේ. මගහැර ගන්න එපා.
මුලු ජීවත් කාලයටම වැදගත් වෙන මසුරං උපදෙසක්.
#automobile #car #accidenttruck #carservice #carslover
ඔබට ස්තුතියි සහෝදරයා.මම මටම හිතිලා ඔය ක්‍රමය PRACTICE කලා.ඔබ එය නිවැරදිබව තහවුරු කලා.කවුරුත් නොකරන (හොඳ) වැඩක් කලා.THANKS 🙏
සතුටුයි
මමත් අන්තිමට මගේ කාරෙක සර්විස් එකට ගෙනිහිල්ලා රු.25000 ක් ගත්තා .බොරු කිය කියා එක එක ඒවා දැම්මා.ඔබට ඉතාමත් ස්තුතියි ආයිත් සර්විස් කාරයින්ට නොරැවටෙන්න මග පෙන්නුවට.
මම ගත්තේ වැගන් ආර් එක මාතර amw එකෙන්. පළවෙනි සර්විස් එකේදිම Ac කණ්ඩන්සර් එකට වතුර අල්ලලා ඒක කෑව.
ගන් එකෙන් වීල් නට් අල්ලල රෝද දෙකක පොට ගියා.
ඇතුල සුද්ද කරන්න නැගපු කොලුව සෙටප් එකයි ස්ටීරියන් ලෝගෝ එකයි සූරල.
බැටරියට වතුර පුරවල අවුරුදු දෙකෙන් බැටරිය සවුත්තු උනා.
වැඩ කරන කොල්ලෝ සේරම ඉංජිනියර්ල.
සවිස් එකට දැම්මම වාහනේ කනව..
ඔක්කොටම හපන් සිකරුටි කාරය, අයිතිකාරයාට වාහනේ ළඟට යන්න දෙන්නේ නැහැ...
එදා ඉන් පස්සේ ආයිත් ගියේ නෑ.
සර්විස් එක තනියම කරනව...
ඕක තමයි යතාර්ථය. තේරුම් ගැනීම ගැන බෙහෙවින්ම සතුටුයි
මේගැන එකඟයි. සර්විස්වල ඉන්න දැනුමක් නැති ළමයි AC ෆිල්ටර් හොයන්ඩ ගිහින් කබිහෝල් කඩනවා, හයිප්‍රෙශර් වෝටර් ඉලෙක්ට්‍රිකල් ලයින්වලට අල්ලලා බොහෝම හානි කරනවා, මට වෙලා තියෙනවා. ඇත්තෙන්ම ඔය කියන ගරාජ් සර්විස් විදිහ හරි හොඳයි.
මම ඇහින් දැකල මේ කියන්නේ
@@BBKM689මට වැඩේ දීල තියෙනව
බොහොම ස්තුතියි,
මා වසර 35 ක් වාහන පාවිච්චි කළා. වරින් වර තුන් වරක් වාහනය මාරු කළා. අන්තිමට තිබුනෙ Toyota ලයිට්ඒස් වෑන් එක. මගේ ඊට පෙර තිබූ වාහන දෙකම ඔය සර්විස් කාරයො කෑව. දොරවල් වල බීඩිං පවා ඉදිමුණා. මා ගුරුවරයෙක් වුවත් මෝටර් කාර්මික ශිල්පය ගැන ඉගෙනගෙන තියෙන නිසා අන්තිමට තිබූ වාහනය මා ඔබ කියන ලෙස ගෙදරම සර්විස් කරගත්ත. ඊට අවශ්‍ය උපකරණ මා ළඟ තියෙනව. වෙනසකට කළේ ඔයිල් මා විසින්ම අයින් කර නැවත ලීටර් බාගයක් පුරවා එන්ජිම විනාඩියක් පමණ ක්‍රියාත්මක කර නවතා සියලු ඔයිල් බේරෙන තුරු පැය බාගයක් තබා නැවත අලුත් තෙල් දැම්මා. ඔටෝ ගියර් ඔයිල් ද එසේම කළා.
වයස 72 වූ විට 2014 දි, මා වාහනය විකිණා දැම්මා. දැන් මම බස්වල යනවා. ( බස් ගමන නම් අමාරු තමා.)
ස්තූතියි
Many thanks ❤
❤ 100 hari
Thank you
Your advice is very. Useful
BAll joint walata grease?
කතාව වැඩි බව ගොඩක් අයගේ අදහස. ඒ වෙලාවට වඩ මේ උපදෙස් පිළිපැදලා කාලය මුදල් වාහනයේ ආයුෂ ඉතිරි කරගැනීම වැදගත්. ස්තුතියි උපදෙස් වලට.
සතුටුයි
ඔයා හිතන්නේ මේ Service stations කරගෙන යන්නේ මුකුත් දන්නේ නැති මෝඩයන් කියලා ද, මේ පිස්සා කියන ඒවා අහලා වාහන විනාස කරගන්න එපා. Oya කියන දේවල් වලට වඩා Service වල, වාහන වල අඩුපාඩු බලනව, එහෙම තැන් ඕනෙ තරම් තියෙනවා, oil change, filter change, gear oil check /change ac belt, fan belt, technical knowledge theyana කෙනෙක් balala supervise kanawa, service station karanne modayoo name.. A නිසා සල්ලි ගරා ගන්න තැන් නැතුව අවංක තැන් වලට යන්න...
මනෝජ් උබ ඉංග්‍රීසියේන් කෝටලා තිබුන හැම දේයක්ම මෙම විඩියෝ එකෙන් පැහැදිලි කරා හරි ලස්සනට .තෝපෙ සෙවිස් කිරිල්ල හෝදයි බල්ලන්ට .සල්ලි කඩාගන්න බල්ලෝ .
අත්දෑකීමෙන් කියන්නේ. තනිකරම ඇත්ත කතාවක්.
බොහෝම ස්තූතියි.
අනිවාර්යයෙන්ම
මේ කතාව ඇත්ත. Fb ekei, tik tok ekei, කාලේ කන පැයක් දෙකක් අරන්, සතියට පාරක් හරි තමන් ම වාහනේ හෝදගන්න. හිත හොද මිනිස්සු ඉන්නව පොඩි ගරාජ් කරගෙන යන. ඒ මිනිස්සු වැඩේ සුපිරියටම කරලා පොඩි ගානක් ගන්නවා. ඒම කෙනෙක් හොයාගන්න. ❤
ස්තූතියි
@@BBKM689Respect 🎉
100% එකගයි බොහොම ස්තුතියි දැනුවත්කරාට මහත්මයා
ඉතාමත් සතුටුයි
සුපිරි මහත්තය ඔබතුමා ගේ චින්තනය
මෝඩකම පරාජය කල හැක්කේ දැනුම්වත් කිරීමෙන් විතරයි 🎉🎉🎉🎉❤❤❤
ජයවේවා🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන්ම
Bro ඔයා කිවුවේ 100% ඇත්ත සමහර මෝඩයන්ට ඕවා කියලා වැඩක් නෑ. ගොඩාක් වැදගත් කරුණු ගොඩාක් ඔයා කිවුවා .සමහර මිනිස්මසු ඉන්මනවා අමාරුවෙන්ත් සල්ලි එකතුකරලා වාහනයක් අරගන්නවා පැට්‍රල් ටික ගහගන්නෙත් අමාරුවෙන් service කාරයෝ මිනිස්සුන්ව අන්දලා සල්ලි ටික හුරගන්නවා මගේ වාහනය service කරන්නේ ඔය විදිහට තමයි . ඔයාට ගොඩාක් ස්තුති
❤️❤️❤️. බොහොම සතුටුයි
Valuable advice, Thanks. I would like to present you one incident .This is one of the service station at our area to get it done.Two skilled boys started servicing the air cleaner and they did not fix the cover back.Immediately started the engine some cotton rags gone inside and stuck the engine.As a result of that ,dismantled the engine, Negligent Job.
තිබ්බා...
උඹට ඉපදුන දවසෙ ඉඳන් උඹේ හැම වැඩක්ම කරන්න දැසි දාසයෝ හිටිය...
උඹට ඒ නිසා මිනිස්සු වහල්ලු විදියට හිතන එක උපතින් ආපු දෙයක්...
උඹ ජීවිතේ කවදාකවත් රස නැති කෑමක් කාල නෑ...
කන්න බැරි තරම් කෑම ගොඩක් අතරින් වැඩියෙන්ම ආස දේ කනව මිසක් උඹට කවදාවත් බඩගින්නට මොනා හරි කන්න වෙලා නෑ...
උඹ ජීවිතේ කවදාකවත් ඇස් දෙකට ලස්සන මන්දිරේක හරි තරු පහේ හෝටලයක හරි මිසක් වෙන තැනක බුදියගෙන නෑ...
උඹ ඒ කාලෙට ලෝකෙ තිබ්බ ඉහලම වාහනෙන් ඇරෙන්න ජීවිතේට බස් එකකවත් ගිහින් නෑ...
උඹල උඹල එකතුවෙලා හැමදාම රෑට දාන ටොප් ක්ලාස් පාටි බාටි මැද්දෙ අඩු ගානෙ උඹලට සර්ව් කරන පොඩි කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ ඇස් දෙකවත් උඹල දැකල නෑ...
උඹට දාඩිය ටිකක් වැටුන කියල දවස් ජීවිතේටම තියෙන්න නැතුව ඇති.
හැබැයි,
උඹ ජීවිතේ කවමදාකවත් රස්සාවක් කරල හම්බකරගෙන කාල නෑ...
ඇඟක් හොල්ලල වැඩක් කරල නෑ...
උඹට උඹේ මහ එවුන් පුරුදු කරේ වහල් හිමියෙකුගෙ භූමිකාව.
වහල්ලුන්ට පොඩ්ඩක් දීල උන්ව සතුටු කරල උන්ගෙන් දිගටම වහල් සේවය ගන්න උපක්‍රම තමා උඹේ මහ එවුන් උඹට පුරුදු කරේ...
වහල්ලුන්ව ඇස් බැන්දුම් වලින් අනාගත හීන වලින් රවට්ටන හැටි තමා මාම උඹට ට්‍රේනිං කරේ...
දඩබ්බර වහල්ලුන්ට තලල දාල බැරි උනොත් මරල දාල හරි අනිත් වහල්ලුන්ව බය කරන ටෙක්නික් තමා උඹට ජීවිත කාලෙම ප්‍රැක්ටිස් කරන්න උනේ...
ඒ නිසා අපිට උඹව තේරුම් ගන්න පුලුවන්.
ඒ වගේම උඹට අපිව තේරුම් ගන්න බෑ කියන එක තේරුම් ගන්නත් පුලුවන්...
හැබැයි ඉස්සරහට අපි උඹටත් තේරුම් කරවනවා...
අපි වහල්ලු නෙමෙයි!
ඔබ තුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා වටිනා දෙයක් කියාදුන්නට.
Welcome
මම වාහන පාවිච්චි කරන්නෙ 1992 විතර සිට..වාහන 15 විතර පාවිච්චි කලා..විකුනන්න විතරයි සර්විස්ටේෂන් එකේ සර්විස් කලේ..ඔබතුමා කියපු විදියම තමයි...ස්තූතියී.
සතුටුයි
100% එකගයි. මගේ වාහනෙත් හදන්න දාලා කෑවා ගැරේජ් එකේ උං. දැන් මං ගෙදර ගෙනල්ලා පාඩුවේ හෙමීට ලෙඩ ටික හදන් ගියා. වාහනේ සුපර් කන්ඩිශන් දැන්. මෙලො මගුලක් නොදැන හිටිය මං දැන් වාහනේ සෑහෙන්න වැඩ කොටසක් දන්නවා.සුද්දො තමන්ගේ ගෙදර හැමදේම කරගන්නවා නම් අපිට බැරි ඇයි
Same here
#user-wv4zo8gg91= අපිටත් කියලා දෙන්නකො ඔයාට එක එක ලෙඩ එනකොට හදන හැටි youtube නාලිකාවක් හදලා. 🙏🙏🙏♥️♥️
@@wasantha-br3cb මගේ කාලය ටිකක් සීමා සහිතයි අයියා. නැත්තම් මටත් හිතිලා තියෙනවා කරන්න. 99% දේවල් මාත් යූටියුබ් හරහා තමයි ඉගෙන ගත්තේ. ඉතුරු ටීක වැරදීම් වලින්. වැරදි වැරදි හරි කරන්න. හැමදේම කාලෙත් එක්ක ප්‍රැක්ටිස් එක ඒවි. ඔයාගේ අදහසට ස්තූති.
පසු පස රෝද වල රේසර් මාරු කරෙ මම තනිවම යූටියුබ් එකෙන් බලලා..අපටත් කරන්න පුළුවන් දේවල් තියනවා@@PrasadNiroshan-r7t
හරියටම හරි.මමත් එහෙම තමයි කරන්නෙ.ඔබතුමා ඒක සරලව හරියටම තේරුම් කරලා දුන්නා.අපේ රටේ වාහන පදින මිනිස්සුන්ට මොළේ පෑදෙන්න හොඳ අවස්ථාවක්.
Correct
එකම දේ තටම තටම කියන එකෙන් වීඩියෝවේ ගුණාත්මක භාවය බිංදුවටම බහිනවා... උපදෙස් ටික වැදගත්..
Thank you
එතකොට speed කරල අහන්න වැඩේ ඉවරයි..
කුහක කැරියෙක් තෝ
අඩුපාඩු විතරක් දකින ගොං හුත්තෙක්😂😂
Thatamanne na a ubala wage notherena harakta danenna kiyanawa 😂😂😂
හරිම වටින උපදෙස්❤.සර්විස් වල කදුකරයෙන් අඩු පඩියට ලමයි අරන් දාල තමයි කරන්නෙ.ඒ ලමයින්ට තේරෙන්නෙ නැහැ.අයිතිකාරයම කරන ඉතාම පොඩි තැන් තියෙනවබඒවහොදයි.ගැරිජ් වලත් ලග නොහිටියොත් මජන් අතින් ඉන්ටීරියල් වනසනව.
කියලා වැඩක් නෑ ඒවනං
මමත් ඔය විදිහ තමයි කරන්නේ . මොකද සවිස් වල ඉන්නේ අමු හොරු. අඩු ගනන් වලට දෙමල කොල්ලෝ ගෙනත් දාගෙන ඉන්නවා උන්ට ඇනයක් ගලව ගන්න දන්නේ නැ. මගෙන් break oil change කරන්න බියගම තියන ප්‍රසිද්ධ සවිස් එකකින් රුපියල් 10000 ක් ඉල්ලුවා . මම ඒක රුපියල් 3500 කට පිට ගැරිජ් එකකින් කර ගත්තා
Very good
ඔබ තුමාගේ උපදෙස් විදියටම කලා,ඔයිල් ෆිල්ටෙරය මාරු කරලා ඔයිල් ටික දාගන්න ගියේ 1000යි.ඉතිරි ටික මමම කලා.රු.20000ක් විතර ඉතුරු වුනා. මොබිල් තෙල් එකක් දාගත්ත.ඔබ තුමාට බොහොම ස්තූතියි.
කවුරුහරි ගොඩ යනවනං හරිම සතුටුයි
ගොඩක් පිං ඔබ තුමාට ලොකු දෙයක් ඔබ කිව්වා මම ඕක කලින් ඇහුවා පිට රට වාහන පාවිච්චි කරපු කෙනෙක් ගෙන් ඒත් විශ්වාස කලේ නෑ ඔබට ගොඩක් පිං ❤
ස්තූතියි
බොහොම ස්තුති . කියපු දේවල් ගොඩක් ඇත්ත .....
අනිවාර්යයෙන්ම
Excellent explanation. Very true. I just change engine oil every 7000 to 9000km but service people including Toyota company ( I have a Toyota Camry 2015ed.)recommend oil change at 5000km. My Wagon R gets an oil change every 10000km and I use Mobil semisynthetic. My Honda CRV indicates the oil expiration so I have no choice but it happens after about 7000km. I never allow people to wash my cars as it will lead to scratches on the paint. So I do by myself as it is sort of relaxing experience!
Welcome your response
සහතික ඇත්ත කතාව..බොරුවට සර්විස් වලට ගිහිල්ල ඔයිල් නට් එකෙ පොට යවා ගන්න ඕන නෑ..මොකද ගොඩක්ම උන්ට වම දකුණ මතක නෑ නට් එක බුරුල් කරන්න..
ස්තූතියි
බොහෝම ස්තුතියි සහෝදරයා ..❤
❤️❤️❤️
I thank you so much for opening the eyes of the public. Hats off to you
Welcome
ඔබගේ අදහස නිවැරදියි. විශේෂයෙන් ලාබ car wash වල කට්ටිය පෝලිමේ ඉඳන් වාහන හෝදනවා. ඒවායේ ඉන්නේ ඔබ කියන ආකාරයේ නුපුහුණු සේවකයන් වගේම පාවිච්චි කරන සේදුම්කාරක වලින් කුණු යන්නේ නෑ. පිහදාන රෙදි වලින් top coat එක හීරෙනවා.
අනිවාර්යයෙන්ම
මම මේ ගැන දැනගෙන හිටියට මෙච්චර හොදින් දැනගත්තේ අදයි හරිම වටිනා දැනුවත් කිරීමක් ❤🎉,,, වාහන සර්විස් කරන්නේ සර්විස් කාරයෝ,,, නුපුරුදු සේවකයෝ වාහනයේ කොටස් ගලවන කොට ඒවාට හානි සිදුවෙනවා 💯 ඇත්ත කතාව 🎉🎉🎉🎉🎉❤❤❤
❤️❤️❤️❤️
Wadagath pahadili kireema gana sthutui.
ඉතා හොද උපදෙස් මාලාවක් නොසගවා ඉදිරිපත් කලා.ස්තූතියි.
සතුටුයි
THANK you sir
බොහොම ස්තුතියි ඇත්ත කතාව. කොට්ටාවෙ ඇතුල් පාරෙ තියෙන ලයිට් ගොඩක් දාපු ලස්සන service කරන තැනකින් මගේ වාහනේ කෑවා නොදැන ගලවලා
කීල්ස් එක කිට්ව තැනකදි මගේ ඇලෝවීල් සෙට් එක විනාසම කරල දැම්මා
100% ඇත්ත කියන්නෙ මේකතමා හරි කතාව කෙටිඋනානන් සුපිරි
ස්තූතියි
Thank you mister.. Very important and practical information .. Most of us spend our hard earn money for the service owners.. 👍🏼
Correct
මේක මටත් උනා. කටුබැද්දේ සර්විස් එකකට දැම්මා එතන හිටපු ලමයින්ටනිසි පුහුණුවක් නෑ කියල මට තේරුනා. කොහොම හරි එපා කියද්දි ඇතුල සුද්ද කරන්න එක ලමයෙක් ඒක කලා. අන්තිමට රයිට් සයිඩ් මැද වීදුරුව පැත්තට අරින ලොක් එක කැඩුවා. මේ කියන කතාව සෑහෙන ප්‍රායෝගිකයි.
අනිවාර්යයෙන්ම bro
MALABEA HI TEC ....SAME
Very bad SERVICE
සුපිරි දැනුවත් කිරීමක් පටිට මනසින් උසස් සුන්දර මිනිසුන්ගේ සුන්දර අදහස්වලින් මිනිස්සු සුවපත් කරන්ඩ කටයුතු කිරීම අගේ කරනවා.❤ස්තූතියි.මමත් එහෙම එකෙක්.මගේ වාහනේ මමමයි කරන්නේ.සුපිරි මල්ලී .
බොහෝ ස්තුතියි 👍❤️
මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.. විශේෂයෙන්ම ඔය සර්විස් වල ඉන්න පොඩි කොල්ලෝ උන් මෙලෝ දෙයක් දන්නේ නෑ.. වාහනේ පාට්ස් කඩනවා උන්.. මමත් හුඟ කාලෙක ඉඳන් බොඩි වොෂ්, ඉන්ටීරියර් ක්ලීනින් ගෙදර තනියෙන් කරගන්නේ..
Very good
කතාවට එකගයි. බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන.
ඉතාමත් සතුටුයි
Mr DN ඔබට ගොඩක් ස්තුතියි සහෝදරයා
සතුටුයි මිත්‍රයා
මම පාවිච්චි කරපු වාහනයක් හරියටම මේ video එක දානකොටම වගේ දැම්මේ. මම ගණන් ගත්තේ නෑ. අද බැලුවේ. හරි වටිනා අදහස්. ජයවේවාසහෝදරයා!
බොහොම සතුටුයි
ඔයා කියපුවා හරියට හරි, බොහොම ස්තුති 👏👏
සතුටුයි
හරියටම හරි. කොරෝනා වලින් පස්සේ ඉදන් මමත් ඔය ටිකම තමා කලේ. 👍👏
ඉතා සතුටුයි
හරියටම හරි. මමත් මේටික ගෙදර කරගන්නෙ .ස්තුති..
Very good
I have Skoda Octavia for 15 years l have never done any service at service station . Every thing I did at home even oil change I never wash engine room you are 💯 correct
නියමයි. ඔයා බොහොම ස්මාර්ට් එකෙක්.
හොඳ උපදෙස් ටිකක්.දිගටම කරගෙන යන්න .
Thank you
ඔබ තුමාගේ කථාව 100%ක් ඇත්ත.
❤️❤️👌👌
ඇත්ත කතාව... මමත් මුල්ම free services 3 හැරුනම අවු 7ක් මමමයි ඔය ටික කරගත්තෙ...
එක අදහසක් එකතු කරන්නම්...
වැස්සක ගිහින් ආපුවාම Glass ටික හෝදලා දාන එක කරොත් හොදයි... Rain acid spots එනවා නැතිනම් කාලෙකින්. එක්කො හොද Glass wax එකක් ගහල තියෙන එක හොද වෙයි...
Very good
පට්ට ඇත්ත මචන්,,, හදිස්සියෙ කාවොශ් එහෙකට දාල AC කවුලින් එක කෑව බේසිකය
අපරාදෙ
නියමයි සර්විස් කාරයෝ තඩි ගහයි බලාගෙන
❤️❤️❤️😂
ඉතාමත් වැදගත් වැඩසටහනක්
සතුටුයි
කතාව ඇත්ත ගරාජ් එකේ අයියත් ඕව කියනව engine wash under wash ගහල තියන ටික කෙලෝගන්න එපා කියල
අනිවාර්යයෙන්ම
සම්පූර්න ඇත්ත. මම අවු. 8ක් km 110,000 ක් දුවනවා.(ජපන් හයිබ්‍රිඩ්) මම දන්න ගරජ් එකේ මේ ටික කරගන්නවා, මගේ වාහනේ පලවෙනි සේවාවට රැ.20,000.00 ගත්තා. ඇමරිකාවෙ ජීව්ත් වන මගේ පුතා තමා කීවේ. ඒ රටවල එහෙම නෑ මේ ක්‍රමේට තමා කරගන්නේ කියලා
බොහොම ස්තුතියි
මගේ මතයත් තවත් මම තහවුරු උනා, ගොඩාක් ස්තුතියි
සතුටුයි
පැහැදිලි කිරිමට ගොඩක් ස්තුතියි..
සතුටුයි
බොහෝ දේ වටිනවා. වැස්සේ ගිහිල්ල ආවහාම ටිකක් හෝදන එක හොදයි, වැහි වතුරේ acid ගතිය තියෙන නිසා යම් සීරිල්ලක් තිබුනොත් මලකඩ අල්ලන්න පුළුවන්.
බොහොම ස්තූතියි
1000% එකඟයි මමත්.තනියෙන් හිතලා කාලයක් මේ විදිහට හිතලා වාහනේ සර්විස් කරගන්නේ❤
❤️❤️❤️❤️❤️❤️❤️
🎉🎉🎉🎉 ස්තුතියි ..ඔයා හරිම වැදගත් අදහස් share කරේ...
Welcome
Thanks alot for your ideas
🇱🇰👈♥️👍💪💪💪
My pleasure 😊
වටිනා උපදෙස් ටිකක්.බොහොමත්ම ස්තුතියි.👍🏼
ස්තූතියි
මේකට බනින්නේ සර්විස් අය්තිකාර හොරු ටික වෙන්න ඕනේ😂😊
අනිවාර්යයෙන්ම.
ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත.
Thank you
ස්තුතිය ඔබට එ දැනුවත් කිරිම ගැන
❤️❤️❤️
කොරෝනා පටන් gatnnawath එක්ක තමයි මන්ම මගේ wahene kedena බිඳෙන දේවල් හදා ගන්න ගත්තේ. ගෙදරදීම ඔයිල් මාරු කරගන්නවා.hodanneth ගෙදර,vacum කර ගන්නත් ගෙදර. ගොඩක් සර්විස් වලින් වාහනේ keli කැඩෙනවා
නියමයි
Very good explanation and advice everyone can understand thank you
Glad it was helpful!
එකම දේ කියන්න සෑහෙන වෙලාවක් ගත්තා...නේ......කෙටියෙන් සරලව කිව්ව නම් වටිනවා..👌
එහෙම දැනුනානම් සමාවෙන්න. ලොකු පනිවිඩයක් දෙන්න තමයි උත්සාහ කලේ
macho umba ketiyen video ekak karapan
ඔව් කියපු දේ වටිනවා .රැවටිලි වලින් බේරෙන්න කියපු කරුණු හොදයි.ස්තුතියි ඔබට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව.❤
Thanks Pl short Kathawa
😂😂
ඇත්තම අවවාදයක් සර්විස් වලට දාන වාරයක්් ගානෙ විනාශයක්මයිඋනේ එනිසා කරන්නම ඕනටික ගෙදරම මම කර ගත්ත .ඒක හරි සැනසිමක් .
අනිවාර්යයෙන්ම
Great advice. Thanks a lot..
Thank you
කතා ව ඇත්ත ,මගෙ Suzuki car එක දැන් අවුරුදු 7ක්..මුලින් free service 3k කලා..දැන් තෙල්,filter මාරු කරනවා,air filter clean කරනවා,battery එක අවුරුදු 3කට වඩා පාවිච්චි කරලා මාරු කරනවා..ගොඩාක් දූවිලි ,කුනු තියෙනවා නම් ගෙදර හෝදනවා ..interior ගෙදර clean කරනවා.වාහන යකට උනත් දරුවෙක් වගේ බලන්න ,සලකන්න ,යකඩ ගොඩාක් උනත් එතකොට එයා ලෙඩ දෙන්නෙ නෑ ..අපි ව පරෙස්සම්න් එක්ක යන ව ,,ඔබේ වාහන යට ආදරේ කර්න්න ,,ඒක යි ලොකු ම දේ..❤
ඒක හරියටම හරි
ස්තුතිය දැනුවත් කරාට
❤️❤️❤️
කතාව නම් ඇත්ත තමයි. වාහන service කිරීම දැන් හරියට Channling centers වල specialist ල channel කරනවා වගේ දෙයක් වෙලා......
අනිවාර්යයෙන්ම
ගැරිජ් එකක රෙපෙයාර් එකකට ගියත් ලෙඩේ හොදටම හදනව.හැබැයි අඩු මිටි වද්දල කොහෙ හරි තැනක් සූරනව.ටයර් එක ගලවල සමහරවිට ඇලෝවීල් එක බිම වදින් පැත්තට දානව.හිතල නෙවෙයි පුහුණුව නැති කම.
අනිවාර්යයෙන්ම
Thank you for your valuable advice. I really agree with you. I wash my car at home.
Welcome
සහතික ඇත්ත මේ වට බනිනවනමි බනින්නේ කාර් හෝදන ඩෝබිලා😂😂😂😂😂
😂😂😂
අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොම ස්තුතියි .
සර්විස් බොරුව හුඟක් තැන්වල තියෙනවා.
අනිවාර්යයෙන්ම
ආස හිතෙයි. 😂 හරිදේවලුත් කියලා දෙනවා. කියන්නා කෙසේ කිවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.
❤️❤️
සීයට සීයක් ඔබට මා එකඟයි මමත් කරන්නේ ඔබ කියපු දේම තමයි
නියමයි
එකම දේ, හොඳ තැනක් හම්බු වෙලා නෑ. අපිරිසිදු කුණු ජිවිතයක් ගත කරන එකෙක්
පවු ඔයා.
නියමයි...මේක තමා මගේ තියරියත්....❤
Very good
අනේ මං දන්නෑ මට ලංකාවෙදි වාහන ගෙදර තිබ්බා.බුදු අම්මෝ මම වාහනවලට වියදම් කරපු තරම්.ගැරේජ් වලයි සර්විස් සෙන්ටර් වලයි.ඉවරයක් නෑ.මම දැන් කුවේට් රටේ ජොබ් එකක් විදියට ගෙදරක ඩ්‍රයිවින් කරන්නේ.මෙහි තියෙන්නේ හොණ්ඩ වාහනයක් සීට් හතේ.මම ආවට පස්සේ පට්ට පරණ වාහනයක් ගෙනාවේ.දැන් අවුරුදු දෙකක් වෙනවා කිසිම සර්විස් එකක් නෑ.දවසට කිලෝ මීටර් එකසිය පනහක් දෙසීයක් දුවනවා.oil අඩු වෙනවා ඔයිල් අඩු වෙනකොට අඩුවෙන් ඔයිල් ටික දානවා.ප්‍රශ්න කාලෙට හැමදාම උදේට වතුර ලීටරයක් විතර දාන්ඩ ඕනේ එන්ජින් එකට. හැමදාම වාහනේ පදිනවා කිසිම සර්විස් එකක් නෑ ඔයිල් change එකක් නෑ මොන මගුලක්වත් නෑ ලෙඩක් නෑ දෙයියනේ කියලා.ලෙඩේකට කියලා තියෙන්නේ හැමදාම වතුර අඩු වෙන එක විතරයි.ලංකාවෙනම් බෙල්ට් මෙලහකට හතරක් පහක්ම කැඩිලා. සර්විස් එකක්වත් නෑ.මාස එකහමාරකට විතර සැරයක් ඔයිල් ලීටර්යක් දෙකක් විතර දානවා. අඩුවෙන.oill.මේ රටේ සර්විස්සෙන්ටර් නෑ.ඇති බොහෝම කලාතුරකින්.මේ ගෙදරකට වාහන පහක් හයක් සමහර ගෙවල් වල වාහන දහයක් විතර අනිවාර්යෙන් තියෙනවා.මේ හැම වාහනයක්ම අව්වට වේලෙනවා. ගරාජ් නැහැ.සමහර තැන්වල ගරා තියෙනවා.සියයට පනහක් විතර ගෙවල්වල ගරාජ් නැහැ.මට පුදුම හිතුණ ලංකාවේ මිනිස්සු ගරාජ්‍යානෙ ගිහිල්ලා සර්විස් ගානේ ගිහිල්ලා සල්ලි වියදම් කරන්නේ අපරාදෙ.ඔක්කොම මාෆියාවල් කියලා තේරුම් ගත්තා.
තේරුම් යන්න සමහරුන්ට ටික කාලයක් යනව. සමහරුන්ට කවදාවත්ම නෑ.
ම ම සර්ව්ස් ස්ටෙශන් නොගොස් ඔය ආකාරයට කරගන්න්වා වසර 10ක් පමණ සිට !!ස්තුතියි ඔබ ට"!
I love in Homagama Can u tell me the better place of a garaj?
Lumina motors
වාහනයක් හෝදලා සුද්දපවිත්‍ර කරන තැනකින් වාහන නඩත්තු කටයුතු කරන්න එපා. ඒකට යන්න ඕන ගරාජ් එකකට ලංකාවෙදිනම්. ඒ සීන් එක අදාල වෙන්නේ අඩු එකෙත් අඩු හොයන වාහන හිමි කුම්මැහියන්ට. මොකද අඩු මුදලට සේවා ලබාදෙන තැන් වල ආවුද උපකරනවත් හරියට නෑ.
ඔබ යන සේවා ස්ථානයක torque wrench එකක් තියෙනවද අහන්න. නැතිනම් එතනට ජීවිතේට යන්න එපා. ඇනයක් නිෂ්පාදකය සදහන් කරන පිඩනයට තද කරන්න බැරි නම් එතනින් දෙන සේවාවෙන් quality එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ගොලොපු පැත්තේ හැමදාම ලෙඩ තමයි.
Magcity automiraj අද්දැකීම් ඇත.
@@BBKM689 මගේ Xtrail එකේ ගියර් බොක්ස් එක කෑවා Magcity එකෙන්.
Thank you. You saved my money
Happy to hear
ඕනම දෙයක් සරලව කෙටියෙන් කියන්න මොකද හැමෝටම වෙලාව වැදගත් ඔයාගෙ කරුනු වැදගත් නමුත් කාලය ගන්නවා වැඩියි.
ස්තූතියි
ඔව්
වචන වැඩියෙන් ගියත් උපදෙස් වටිනවා. මේවා නොදැන මුදල් වැය කරනවාට වඩා.
බොහෝම ඉස්තුතියි ඔබට ...ඔබ කීව කතාව සහතික ඇත්ත ...
සතුටුයි
අපි නම් හොදට නාලා කාලා පෙරේතකම් නොකර servise එකකට දාලා හෝදගෙන oil ටික මාරු කරවලා අඩු පාඩු බලවලා අපේ තියෙන වාහනේ පරිස්සම් කරගෙන sepata ගමන් බිමන් යනවා
අපිත් සුපිරියටම කාල බීල සුපිරියටම ජීවත් වෙනව.
මහන්සියෙන් උපයාගත් මුදල් හොරුන්ට පුදන්නෙ නෑ
මුන් වගේ උන්ට කියලා වැඩක් නෑ
Mage wahaneta toyota oil eka service eken karagathoth oil can eka 15,500 kaden gaththoth Rs 12,500
Mudal pirimasa gatthoth naala, kaala, sepata, witharak nowey, thruptiyenuth gaman biman yanna puluwan.
Agree 👍
I do all the things by myself since 2015.
Very good
My mitshubishi cab
16 years now , not done underbody wash more than 3 to 4 times still no corrotion
Dont do those bullshits brother. Love your vehicle. But dont go mad or fool
Absalutely correct. I started to do this after 8 yeafs of buing my vehicle. I am happy myself about my decision and equally happy with you
Its a must brother
බයියා උනත් වීඩියෝ වල කියන දේවල් නම් ඇත්ත
මම බයියෙක් වත් ටොයියෙක්වත් ජෙප්පෙක් වත් නෙවෙයි. පුරවැසියෙක්.
නියම කතාව සහෝදරයා.....
❤❤❤@@niroshandeniroshande501
ස්තුතියි ඔබට.
සහතික ඇත්ත. මමත් කරන්නේ ඔයා කියපු විදියටම තමයි. පිරිමියෙක්න්ම් ඔය ටිකෙන් බාගයක් ගෙදරදීම කරගන්න පුලුවන්.
ඒක ඇත්ත
thanks Honda Garage Ekak Kiyanna
අනවශ්‍ය දේවල් වලට වියදම් නොකර අවශ්‍යය දේට හොඳට වියදම් කරන්න
D W S Auto Care , Hokandara Malabe Kottawa road, in front of Hokandara keells. just try
Oya kiyanade hari watinawa....
Namuth wate noya ketiyen keewanam thawa watinwa.
Good luck.
Thank you
උබේ බයිල් වැඩියි බං කෙටියෙන් කියපං මල විකාර
😂
ස්තුතියි ඔබතුමාට ❤
❤️❤️❤️❤️
කෙටියෙන් කිවානමි හොදයි.
😂
Oyta wada katee yeen keyane kohomada
මගේ suzuki වාහනය සර්ව්ස් එකකට දාලා මාර පරිප්පුවක් කෑවා. සෙන්සර් කිපයක්ම වැඩ කරන්නේ නතිව ගියා.ඔවේ කීම හරියටම හරි..❤😊😊😊
අනිවාර්යයෙන්ම
ඔයා තටමනව වැඩියි කියන්න යන වෙලාව වැඩියි
Thank you
playback speed එක වැඩි කරලා අහපන්කෝ ඔයතරම් බිසී නම්
100% ඇත්ත.. මමත් ඕකම තමයි කරන්නෙ... ❤
❤️❤️❤️
samhara dewal hari samahara dewal weradi ? hariyata nodena vedio danna epa
වැරදි ටික කියන්ඩ ..
වැරදි දෙයක් තියෙනවා නම් කියන්න.
ශුවර් එකට උබත් දන්නේ නෑ..😂😂😂
this is 100% correct, other than oil change and filter noting is value addition in the service , i had enough and now i wash my by my own
Super
Thanks for you information
So nice of you
ඔයා කියන කතාව හරි, නමුත් විකුනන්න ගියාම සර්විස් රෙකොර්ඩ් තියෙනවද කියලා අහනකොට තමා හොම්බට දෙකක් අනින්න වෙන්නේ...
I agree with all the comments except the advice about Brake Oil. Brake fluid is Hygroscopic and can absorb moisture over a period of time.
Welcome the idea
Thanks, nice advice. Good luck.
ස්තුතියි