Many of you don’t know what Air circulation & Fresh air mode in your car? with top 5 pro tips by MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 926

  • @MRJInspire
    @MRJInspire  3 ปีที่แล้ว +144

    Car Manufacturers recommend කරන්නේ fresh air mode එක. ඒ නිසා පුලුවන් හැම වෙලේම එලියෙන් වාතය ගන්න බලන්න.
    නිතර අව්වේ තිබුනම ඇතුලේ හිර වෙලා තියෙන වායුව ඉවත් වෙන්න ජනෙල් අරින්න. දොරවල් ටිකක් ඇරලා තිබ්බත් කමක් නෑ හදිසි නැත්නම්
    මේක බලලා තේරුම් අරගෙන හරියට මේ switch එක පාවිච්චි කරන්න

  • @kavishanbodinayaka2871
    @kavishanbodinayaka2871 3 ปีที่แล้ว +122

    වීඩියෝ එක reach කරන්න comment කරපු අය✋❤️😜

  • @minellekoggala7241
    @minellekoggala7241 3 ปีที่แล้ว +30

    මෙච්චර කාලයක් වාහන පැද්දට මේ දේවල් ගැන දන්නේ නෑ, ස්තූතියි. 🇸🇪

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 24 วันที่ผ่านมา +1

    ගොඩක් දේවල් දැන ගත්තා තෙරුවන් සරණයි

  • @sarangathilakasiri1563
    @sarangathilakasiri1563 3 ปีที่แล้ว +4

    Fog එක බැඳෙන එක මාර වදයක්. ස්තූතියි

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +3

      dedicated video ekak dannmko ekata.

  • @ChamikaRanathunge
    @ChamikaRanathunge 3 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි.මන් ඒ ගැන දැනගෙන හිටියේ නෑ.

  • @sumedhakasun
    @sumedhakasun 3 ปีที่แล้ว +14

    නියමයි....හොඳ පැහැදිලි කිරීමක්.....
    තව Triptronic සහ padle shifting ගැන මේ වගේ කෙටි වීඩියෝවක් කරන්න.....

  • @malaysiabatta7856
    @malaysiabatta7856 3 ปีที่แล้ว +2

    නියමයි hoda deyak igena gaththa..❤️

  • @madurangafernando38
    @madurangafernando38 3 ปีที่แล้ว +3

    ඔබතුමාගෙ වීඩියො දැනුවත් කිරීම වටිනවා. මේකේ කොමෙන්ට්ස් බැලුවාම පේනවා ලංකාවේ මිනිස්සු වාහන පැදෙව්වට අවශ්‍ය තරම් කාර්මික දැනුමක් නෑ කියලා වාහනයක් නඩත්තු කරන්න. කණගාටුයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන.

  • @rameshnamanadan8705
    @rameshnamanadan8705 2 ปีที่แล้ว +2

    නොදන්න ගොඩාක් දේවල් දැනගත්තා ස්තුතියි

  • @charithagaming3054
    @charithagaming3054 2 ปีที่แล้ว +4

    Mama ayyage review walata godak kamathi.

  • @abcDAT100
    @abcDAT100 3 ปีที่แล้ว +1

    Very Useful Video waiting more....

  • @blueoscar6838
    @blueoscar6838 3 ปีที่แล้ว +5

    ඔබගේ දැනුවත් කිරීමට බෙහෙවින් ස්තුතියිි ❤️❤️❤️🖤

  • @laksithliyanage1009
    @laksithliyanage1009 3 ปีที่แล้ว +2

    Bohoma sthuthi.... ithama watina video ekak ❤️

  • @sasinthalamahewa274
    @sasinthalamahewa274 3 ปีที่แล้ว +9

    ගොඩාක් වටිනා කරුණු ටිකක් දැනගත්තා ..... thanks .....

  • @Akshana2012
    @Akshana2012 3 ปีที่แล้ว +2

    Niyamai malli api danne nathi deyak gana kiyala dunnata jayawewa....budusaranai

  • @nowtymalik5494
    @nowtymalik5494 3 ปีที่แล้ว +18

    Aiye honda civic ek video ekk one...🙄💟✔

  • @tharindumadusanka4833
    @tharindumadusanka4833 3 ปีที่แล้ว +1

    Oyage videos harima pahadili niyamai danne nati ewa godk igena ganna puluwn good luck😀

  • @hiranthaharshajith3669
    @hiranthaharshajith3669 3 ปีที่แล้ว +5

    මේ වීඩියෝ එක ගොඩක් වැදගත් ,ඉතාම පැහැදිලිව අපිට විස්තර කරලා දුන්නට ගොඩක් ස්තුතියි !!!

  • @neelkumara1654
    @neelkumara1654 ปีที่แล้ว +1

    ගොඩක් වටින් වීඩියෝ අකක් ස්තූතියි ඔබට

  • @vibhavirajapakshe1636
    @vibhavirajapakshe1636 3 ปีที่แล้ว +5

    කාලයක් තිස්සේ හොයපු විස්තර ටිකක්. හොඳට විස්තර කරලා තියෙනවා. බොහොම ස්තූතියි.. ❤️

    • @mithilaseneviratne5142
      @mithilaseneviratne5142 3 ปีที่แล้ว

      ඔවු දන්නෙ නැතුව හිටපු දෙවල්

  • @jeewanthasrimal2467
    @jeewanthasrimal2467 2 หลายเดือนก่อน +1

    Thanks for the video ❤❤❤

  • @isankajayakodi5761
    @isankajayakodi5761 3 ปีที่แล้ว +3

    වැදගත් karunu kiyadena oba tumata txxx😍😍😍😍😍😍😍😍

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ...ස්තුති ...

  • @dulanrushith7262
    @dulanrushith7262 3 ปีที่แล้ว +12

    Please do a FULL review about Honda Civic FD series.

  • @arunashantha8099
    @arunashantha8099 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🌹. Chanel එක කරගෙන යන්න. ගොඩක් වැදගත් මේ තොරතුරු.

  • @madushagunathilake1858
    @madushagunathilake1858 3 ปีที่แล้ว +6

    Pahadiliwama kiyala denawa❤❤❤Ada thamai dana gaththe prayojane.. Api wahane gaththa dawase indan pawichchi kale circulation mode eka😅

  • @priyanthalandekumbura5669
    @priyanthalandekumbura5669 3 ปีที่แล้ว +1

    නොදැන හිටිය දෙයක් දැනගත්තා.ස්තූතියි දැනුවත් කලාට

  • @nimeshchanuka271
    @nimeshchanuka271 3 ปีที่แล้ว +3

    The best volger I have seen ever for vehicles. Keep it up bro 💪🏽♥️

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 2 ปีที่แล้ว +1

    හරිවැදගත් හරිමවැදගත්
    පුතා උඹට පිං.

  • @isururajapaksha9309
    @isururajapaksha9309 3 ปีที่แล้ว +4

    Ayye toyota platz eke review ekak one please 😀😀😊

  • @dhananjayadharmappriya3030
    @dhananjayadharmappriya3030 3 ปีที่แล้ว +1

    නියමයි අයියා. .අපිට හොඳ දැනුමක් ලබා දෙනව..

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe8802 3 ปีที่แล้ว +8

    Need a detailed explanation about defogging methods specially in vahicles wchich has a manual air conditioning system. 😊

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +3

      Very soon I will do

  • @sheve2118
    @sheve2118 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් දෙයක් අයිය ඉවර වෙනක්ම බැලුව

  • @sajithrulz
    @sajithrulz 3 ปีที่แล้ว +5

    Really helpful brother! Keep it up! We r waiting for your next tips!

  • @sanjeewaariyarathna
    @sanjeewaariyarathna ปีที่แล้ว +1

    ගොඩක් දේවල් ඉගෙන ගන්නෙ මෙි චැනල් එකෙන් ගොඩක් ස්තුතියි අයියෙ

  • @nuwabro..2168
    @nuwabro..2168 3 ปีที่แล้ว +5

    Great explain...keep it up continue..🔥🇱🇰

  • @gaminiranasingha4235
    @gaminiranasingha4235 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට

  • @nelankajayaweira1244
    @nelankajayaweira1244 3 ปีที่แล้ว +13

    Well explained

  • @pasinduwakishta8617
    @pasinduwakishta8617 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොඳයි දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා..

  • @jhbinunaveen
    @jhbinunaveen 3 ปีที่แล้ว +3

    Honda fit shuttle eka gena review ekak ona 💥

  • @amarajeewakonara7453
    @amarajeewakonara7453 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා ව්ඩියො එකක් තෙරුවන් සරනයි ජයවේවා

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +3

    නියමයි අයියෙ ....❤️✔👊

  • @saloninfinity1
    @saloninfinity1 3 ปีที่แล้ว +5

    50th like

  • @helanthakadiravelu2861
    @helanthakadiravelu2861 3 ปีที่แล้ว +1

    Tnx machan. Niyama detail tikak danagatta

  • @nandunguruge692
    @nandunguruge692 3 ปีที่แล้ว +4

    ❤️

  • @ToxicHaste_
    @ToxicHaste_ ปีที่แล้ว

    Hands down the best Sri Lankan car-based TH-camr on the internet

  • @aroshcosta8719
    @aroshcosta8719 3 ปีที่แล้ว +4

    ❤️👌🏻👌🏻

    • @mahindafernando
      @mahindafernando 3 ปีที่แล้ว

      ඉතාම වටිනා උපදෙස් ටිකක්..

  • @chandikamadushanka7421
    @chandikamadushanka7421 3 ปีที่แล้ว +2

    නියම විස්තර ටිකක්.සූපිරි.

  • @kolithadg9973
    @kolithadg9973 3 ปีที่แล้ว +3

    ❤❤

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +1

    ටිප්ස් මෙි වගෙ පුංචි විඩියෝ වලින් වෙනම ගේන එක වටිනවා. බොහොම ස්තුති අපිව දැනුවත් කරනවට.

  • @lasith123
    @lasith123 3 ปีที่แล้ว +5

    💪💪💪❣️

  • @sachithsenawirathna2720
    @sachithsenawirathna2720 2 หลายเดือนก่อน +1

    Thank you brother ❤️🙏🙏

  • @deepthirathnayake6296
    @deepthirathnayake6296 2 วันที่ผ่านมา +1

    Thanks a lot 🙏🙏🙏

  • @stephanjan7011
    @stephanjan7011 3 ปีที่แล้ว +1

    Toyota Hilux Double cab 2005/2006/2007 review ekak oni.aniwarenma review ekak krnna

  • @lakshan65
    @lakshan65 3 ปีที่แล้ว

    වීඩියෝ එක නියමයි.. තෑන්ක්ස්.. මැදදි කලින් කරපු වීඩියෝ ගැන කියද්දි ඒවල ලින්ක් එකක් ටැග් කරලා උඩින් දැම්මා නම් වටිනවා..

  • @shehanchathura21
    @shehanchathura21 3 ปีที่แล้ว +2

    ඇත්තටම වැදගත් video එකක්...

  • @hasindusankalpa5915
    @hasindusankalpa5915 3 ปีที่แล้ว +1

    වාහනයක් පැද්දාට වැඩක් නෑ මේ දේවල් දන්නැතුව 🔥❤️

  • @dasunchathuranga8709
    @dasunchathuranga8709 3 ปีที่แล้ว +1

    කාලයක් තිස්සේ බලන් ඉදපු ටිකක් කියල දුන්නේ 😍 Thank You so much. Really helpful

  • @tharindurathnayake7900
    @tharindurathnayake7900 3 ปีที่แล้ว +1

    Please can u describe about advance scooters kymco downtown 350i..& kymco AK550 ...please I need to know everything ...please

  • @manojharshana6447
    @manojharshana6447 3 ปีที่แล้ว

    අවංකකම දැනගෙන හිටියේ නැහැ tanks දැනුවත් කරාට

  • @mihirabandara5835
    @mihirabandara5835 3 ปีที่แล้ว +1

    Oyage channel 1k Dan hama 1kma balanawa reviwe nam uwamana model witharai balanne. No danna kamata a nemi balanne. Oya haima theory 1kata kiyannawa engineer kenek nisa e wagema awa gburu nokara ithama saralawa homoma gana hithala tama karanne. Driving Vahana wada gath nowei yamekuta hitbewi. Ath meka Bala nopana kenek nam mama nodanimi. E nisa mekwa hariyata kiri a samata sthak. E wagema obage yahapath aramuningma meka kirimath wada watinawa. Theruwan saranai. Maga haruna awa hemming balala iwara karanna ona.

  • @sjnt2279
    @sjnt2279 3 ปีที่แล้ว +2

    Niyamai kalayak thissee balagena hitapu video ekak..good luck...

  • @rajithasuranjeewa6208
    @rajithasuranjeewa6208 2 ปีที่แล้ว +1

    sthuthiy onama dewal dana gaththa good luck

  • @Gamesorwhatever-ti3pn
    @Gamesorwhatever-ti3pn 3 ปีที่แล้ว +2

    Micro baic x25 eka gana review ekak genna puluwanda 🙏🙏

  • @onlinehelpsinhalen
    @onlinehelpsinhalen 3 ปีที่แล้ว +1

    Dawasak wahane athule දිවුල් wagayak bag ekaka thibila athule yanna amarui.. barima thena man oya mode eka use karala gamana giye

  • @prasannagamage4441
    @prasannagamage4441 8 หลายเดือนก่อน +1

    I try to find a this type of video. Excellent Thanks Thanks.
    Godak unanduven aasaven baluva
    ❤❤❤❤❤🔥

  • @indunilpradeep91
    @indunilpradeep91 3 ปีที่แล้ว

    Air circulation button එක ඔබ ඔබ පාවිච්චි කරාට ගොඩක් වෙලාවට මේක ගැන තිබ්බ වැරදි මත ටිකක් වෙනස් කරගන්න පුලුවන් උනා..
    ඇත්තටම ගොඩක් වීව්ස් එන්න ඕනි මේ වගේ වීඩියෝවලට 🙏

  • @amilaliyanaarachchi6537
    @amilaliyanaarachchi6537 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් අයියෙ.වාහන එලෙවුවට මේවා දැනන් හිටියෙ නෑ

  • @chanakasuranga130
    @chanakasuranga130 3 ปีที่แล้ว +2

    ඇත්තටම වටිනා වැදගත් කරුණු ටිකක් දැන ගත්තා බොහොම ස්තුතියි

  • @WohanPresents
    @WohanPresents 3 ปีที่แล้ว +2

    වීඩියෝ එක අතරතුර මතක් කරන පරණ වීඩියෝ ටික video cards විදියට දාන්න බලන්න එතකොට ඒ ගැන කියනකොට ඒකට කැමති කෙනා ඒ වීඩියෝ එක බලන්න යන්න පුළුවන්, හැබැයි මේ වීඩියෝ එක බලන එක එතනින් නවතිනවා. ඒකට පරණ වීඩියෝ ගැන කියද්දි කියන්න මේ වීඩියෝ එකේ අවසානයේ උඩ තියෙන ! මාර්ක් එකෙන් බලාගන්න පුළුවන් වගේ දෙයක්.
    😊 මගෙ පොඩි අදහසක් try එකක් දීලා බලන්න 👌

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      appreciate brother. man try krannmko

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව ඔබේ ඉදිරිපත් කිරීම්. Thanks brother .

  • @champikalakmal1186
    @champikalakmal1186 3 ปีที่แล้ว +1

    AC ගැන නොදන්නා ගොඩාක් කරුණු දැනගත්තා thanks bro

  • @shareendrajayalath6429
    @shareendrajayalath6429 3 ปีที่แล้ว +1

    ඇතතටම ගොඩාක් වැදගත් වීඩියෝ 1ක් කරලා තියෙන්නේ. ගොඩාක් ස්තුතියි.

  • @charithagaming3054
    @charithagaming3054 2 ปีที่แล้ว +1

    Ayye mama me video eka balanagaman.mama okkoma balanawa ayye.

  • @madhurangamalwana6034
    @madhurangamalwana6034 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට...වටිනා වීඩියෝ එකක්...ජය වේවා 👍

  • @sameerasanjeewa6775
    @sameerasanjeewa6775 16 วันที่ผ่านมา +1

    wahina welawaka mkkda පාවිච්චි krnna oni

  • @----Dasun---
    @----Dasun--- 2 ปีที่แล้ว

    කාර් එකක් නැතත් කැමැත්තෙන්ම video බලන මම 😊👍

  • @kalanabuddhima5957
    @kalanabuddhima5957 3 ปีที่แล้ว +1

    මේක දැම්මට ගොඩක් ස්තූතී mrj .මේ දවස්වල රස්නෙ එක්ක a/c එක හරියටම භාවිතා කරන්නෙ කොහොමද කියලා කියලා දුන්නට ස්තූතී...ගොඩක් වටින වීඩියෝ එකක්💜️💜️

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      AC control gena anek video ekth hoyla balnna. Ekath wedagath wei

  • @nimsarashyamal3511
    @nimsarashyamal3511 3 ปีที่แล้ว +1

    Video vlt amatharawa me vage videos karana eka godk vatinawa.issarahatath me vge videos karanna aniwarwn. GOOD JOB MRJ 👍❤

  • @supung4787
    @supung4787 3 ปีที่แล้ว +1

    Cvt, automatic gear transmission දෙක ගැන pros and cons, reliability එක ගැන video එකක් කරන්න

  • @asankarupasinghe3621
    @asankarupasinghe3621 3 ปีที่แล้ว +1

    අයියෙ කලින් වීඩියෝ එකක් කලා කිවුවම ලින්ක් එක උඩින් දාන්න... ඒක වටිනවා වීඩියෝ එක හොයාගන්න...

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +2

      Hodai. Description eke nam demma

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 3 ปีที่แล้ว +1

    Aiye toyota Rav4 jeep eka hondaida?2010 wage?

  • @prasadnagahage5467
    @prasadnagahage5467 3 ปีที่แล้ว +1

    බොහෝ තුති.ඔයාගෙ videos වල අහකදාන්න දෙයක් ඇත්තෙම නෑ. හැම වචනෙම වැදගත්

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Car Manufacturers recommend කරන්නේ fresh air mode එක. ඒ නිසා පුලුවන් හැම වෙලේම එලියෙන් වාතය ගන්න බලන්න.
      නිතර අව්වේ තිබුනම ඇතුලේ හිර වෙලා තියෙන වායුව ඉවත් වෙන්න ජනෙල් අරින්න. දොරවල් ටිකක් ඇරලා තිබ්බත් කමක් නෑ හදිසි නැත්නම්
      මේක බලලා තේරුම් අරගෙන හරියට මේ switch එක පාවිච්චි කරන්න

    • @prasadnagahage5467
      @prasadnagahage5467 3 ปีที่แล้ว

      @@MRJInspire oya kiyapu widihatamai mama karanneth.aluthin denagaththe vahina welawata ethule meeduma ain karanna wathaya eliyen ganna oni kathawa. බොහොම ස්තූතියි

  • @indikajayawardana3071
    @indikajayawardana3071 3 ปีที่แล้ว +1

    CRDI and VGT technology eka gana video ekak ones broo

  • @archirasika
    @archirasika 3 ปีที่แล้ว

    මගෙ වාහනේ පැයකට වරක් එලියෙන් එයා ඇදල ගන්නව. ඕෆ් කරන්න බෑ. ෆැක්ටරි ඩිෆෝල්ට් එන්නෙ.
    වැඩේ තියෙන්නෙ ගඳ තැනක ඇදල ගත්තොත් (මාලු කඩයක්, දුම් ගහන ලොරියක් වගෙ ) විනාසයි.
    ස්තූතියි වීඩියෝ එකට.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Ow. Eka epa wena wedak

  • @chandikamadushanka7421
    @chandikamadushanka7421 3 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියෝ පැහැදිලියි.හොදට තේරුම් ගන්න පුළුවන්.Mitsubishi mini cab එක ගැනත් විස්තර ටිකක් විඩියෝ එකකින් ගේනවද.

  • @Senuka_Govinda
    @Senuka_Govinda 3 ปีที่แล้ว +2

    වැදගත් කරුණු රාශියක් දැන ගත්තා. ස්තුතියි 🙏

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින vedio එකක් දන්නැතුව හිටියෙ ❤️❤️❤️❤️❤️❤️

  • @Dinu2797
    @Dinu2797 6 หลายเดือนก่อน +1

    Lady drivers lata igena ganna puluwan mey video walain...thank you 😊

    • @MRJInspire
      @MRJInspire  6 หลายเดือนก่อน +1

      Thank you

  • @thusithadunusinghe5606
    @thusithadunusinghe5606 3 ปีที่แล้ว

    වාහනයක් නැත්ත හරි ආසාවෙන් බලනවා
    ..💜️💜️

  • @shanukagunarathna2023
    @shanukagunarathna2023 3 ปีที่แล้ว

    සිවික් EK සීරිස් එක ගැන video එකක් දාන්න

  • @dulinadamsith5808
    @dulinadamsith5808 3 ปีที่แล้ว +1

    patta patta aiye thawa video one

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Car Manufacturers recommend කරන්නේ fresh air mode එක. ඒ නිසා පුලුවන් හැම වෙලේම එලියෙන් වාතය ගන්න බලන්න.
      නිතර අව්වේ තිබුනම ඇතුලේ හිර වෙලා තියෙන වායුව ඉවත් වෙන්න ජනෙල් අරින්න. දොරවල් ටිකක් ඇරලා තිබ්බත් කමක් නෑ හදිසි නැත්නම්
      මේක බලලා තේරුම් අරගෙන හරියට මේ switch එක පාවිච්චි කරන්න

  • @ajithsilva4370
    @ajithsilva4370 3 ปีที่แล้ว +1

    Hyundai H 100 ගැන වීඩියෝ එකක් කරන්න .please

  • @udumalagala2310
    @udumalagala2310 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ

  • @MrNuwan2007
    @MrNuwan2007 3 ปีที่แล้ว +2

    ඒ විස්තර නියමයි. ගොඩක් වටිනවා...👍❤️

  • @songmart7796
    @songmart7796 3 ปีที่แล้ว +1

    Aiye honda civic ek3 gena review ekak karanna

  • @nadunfernando5676
    @nadunfernando5676 3 ปีที่แล้ว

    Vehicle review video කෙටියෙන් කර ගත හැකි වෙන්න හොඳ පිළියමක් අයියේ...

  • @thevinbrosl9077
    @thevinbrosl9077 3 ปีที่แล้ว +2

    Godak watinawa aiye .. digatama karanna aiye

  • @tharindudarshana7348
    @tharindudarshana7348 3 ปีที่แล้ว +1

    Toyata avanza eke review ekak karanna puluwanda?