The Ultimate Expressway (Highway) Guide, ලංකාවේ අධිවේග​ය පාවිච්චි කරන අයට for Sri Lankans MRJ Safety

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2023
  • අධිවේගී මාර්ග අනතුරු ගැ​න, ලංකාවේ highway යනවනම් මේ වීඩියෝ එක බලන්නම ඕන.
    Buy me a coffee ? www.buymeacoffee.com/MRJinspire
    (If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations)
    Road accidents in Sri Lanka, how to use expressway correctly to minimize fatal road accidents. #MRJSAFETY @mrj safety
    Maximum speed is 100 kilometers per hour. Keep distance with the vehicle in front. Since these accidents could bring traffic on the expressway to a standstill, it is very important to minimize accidents on the expressway by safe and discipline driving
    Welcome to MRJ Inspire, your go-to source for insightful, informative, and inspiring automotive content. As a hobbyist creator, I strive to bring you the most valuable videos possible. But, to continue creating high-quality content, I need your support.
    Our website, MRJ Space
    www.mrjspace.com
    Your donation can help us bring you more valuable videos in the future. Every little bit helps. Please use the following links to donate:
    PayPal:
    www.paypal.com/donate/?hosted...
    Patreon:
    / mrjinspire
    Stay connected with us on social media.
    Follow us on
    Facebook / mrjinspire
    Instagram / mrj_inspire
    LinkedIn / raveendra-jayashantha b17065153
    to stay up to date on our latest videos and news.
    You can also visit our website, MRJ Space (www.mrjspace.com), where you can buy or sell anything. From automotive accessories to technology gadgets, we have it all.
    At MRJ Inspire, we believe in providing truthful, unbiased content that is in the best interest of our viewers. We do not accept brand collaborations that could harm our audience, even if the payment offered is higher. We prioritize your best interests, always.
    Please note that persons using this channel are doing so voluntarily, and any actions they take are their own choice. The channel assumes no responsibility for any consequences that may result.
    Finally, we want to mention that our website, MRJ Space, has many articles related to the automotive industry, road safety, and inspiration. Please visit our website to learn more. And, don't forget to use tags with #mrjspace #mrj #mrjinspire etc., so you can easily find us on social media.
    Thank you for considering supporting our channel. We value your support and look forward to continuing to inspire and educate through our videos. #MRJ #cars
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 188

  • @gayanbuddhirathne961
    @gayanbuddhirathne961 8 หลายเดือนก่อน +14

    ඔබතුමා විශාල සමාජ සේවයක් කරන්නේ..අද සමාජයට ඕනා ඔබ වැනි අයයි.බොහෝම ස්තූතියි ...

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 4 หลายเดือนก่อน +4

    මගේ අවශ්‍යතාවයකට අහම්බෙන් දැක්ක මෑත කාලයේ දුටු වටිනාම චැනල් එකක්

  • @dahamdhammika41
    @dahamdhammika41 8 หลายเดือนก่อน +38

    Very informative . අපේ රටේ hiway වල දැකපු ලොකු අඩු පාඩුවක් තමා පාර දෙපැත්තේ(කඩවත - මාතර ) lights නැතිකම. තද වැස්ස වෙලාවට රෑට මාර අමරුයි.

    • @madhuwantha1
      @madhuwantha1 5 หลายเดือนก่อน

      True

    • @dilshancreation4172
      @dilshancreation4172 2 หลายเดือนก่อน

      සල්ලිත් දිලා කලුවරෙ යන්න ඕන😏

    • @sampathbandara8935
      @sampathbandara8935 28 วันที่ผ่านมา

      කොමිස් වලට අඩු කරන්න ඇති ලයිට් දාන්න තිබුනු සල්ලි

  • @user-ln8sj9rf3n
    @user-ln8sj9rf3n 3 วันที่ผ่านมา

    ගුරුවරයෙකු වන මම වාහන ගැන , වාහන පැදවීම , ගැන බොහෝ කරුණු ඔබගේ වැඩසටහන් තුළින් ඉගෙන ගත්තා. ඉදිරියටත් ඉගෙන ගන්නවා. ඉදිරිපත් කිරීම් හරි පැහැදිලියි . කරන සේවය හරි වටිනවා. තෙරුවන් සරණයි.

  • @sankaarunz2214
    @sankaarunz2214 8 หลายเดือนก่อน +19

    අයියාගේ ඔක්කොම reviews බලනව. මාර පැහැදිලි කියන්න ඕනි එක හරියටම, අදාල දේ කියනවා. ඒ වගේම Genuine. ආසයි අහන් ඉන්නත්❤

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      ❤️

  • @motivefactoryy
    @motivefactoryy 6 หลายเดือนก่อน +8

    මමනම් 100kmph පන්නන්නෙ බොහොම කලාතුරකින්. වාහනේ තවත් කට්ටිය ඉන්නවනම් 80kmph පන්නන්නෙම නෑ. අවධානමක් නැතුව සැහැලුවෙන් ගමන යන්න පුලුවන්. පැය බාගයක් විනාඩි 45 ගමන පරක්කු උනාට කිසි පාඩුවක් වෙන්නෙ නෑ ජීවිතේ අවධානමේ හෙලනවට වඩා.

    • @currentaffairs1875
      @currentaffairs1875 5 หลายเดือนก่อน +2

      80 , 100 අතර ගියාම හොදටම ඇති..

  • @SriyaWanniarachchi-gq4qn
    @SriyaWanniarachchi-gq4qn 8 หลายเดือนก่อน +10

    මූන ලස්සනයි ඔයාගෙ, මාර ජෙනුයින් ඔයාගෙ පැහැදිලි කිරීම විශ්වාසය හොදට ඇතිවෙනවා

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      Thank u..

  • @squarelogy72
    @squarelogy72 5 หลายเดือนก่อน +3

    If highway has two lanes right lane is the fast lane and left lane is the slow lane. If you drive it is recommended to drive on left lane. Then those who drive fast can easy to overtake you on right lane. They don’t have to change lanes to right to left to over take other vehicles. Also most importantly you can drive in between lanes (middle of the road) if you change lanes you have to put indicators. Both sides. If you change the lane to right or left YOU MUST PUT YOUR BLOODY INDICATORS. Then the people driving behind you know where you going. When you changed lanes make sure you do with good distance to one behind you. They should not slow down for you.

  • @ab-Don
    @ab-Don 8 หลายเดือนก่อน +2

    *_ඇත්තටම හොද විඩීයො එකක්.. මං ලංකාවේ නෙවෙයි ඉන්නේ.. අපි එක්ක හිටිය යාලුවෙක් ස්පිඩ් එක 120 වගේ ගිහින් ටයර් එකක් පුපුරලා බ්‍රෙක් කරලා වාහනේ පෙරලිලා යාලුවා මැරුනා.. ඇත්තටම හොද ඇඩ්වයිස් එකක් දුන්නා කවදාවත් එකපාරට ටයර් පිපුරුවාම බ්‍රෙක් කරන්න හොද නෑ.☝_*

  • @janpur1417
    @janpur1417 8 หลายเดือนก่อน +16

    CHECK YOUR TIRE THREAD DEPTH BEFORE YOU DRIVE ON RAIN AT SPEEDS. ABOUT 9/10 VEHICLES GOT NEARLY BALD TIRES. HYDROPLANING CAN EASILY HAPPEN WITH REAR WHEEL DRIVE VEHICLES OVER 50 MPH. YOU DO A GREAT JOB EDUCATING FELLOW SRI LANKANS! CHEERS FROM TEXAS!

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน +2

      Thank you… ❤️

  • @RAJMAN181
    @RAJMAN181 หลายเดือนก่อน +1

    ඔබේ විඩියෝව හරි වැදගත්. නමුත් ඔබට එකක් කියන්න අමතක වුනා. HIGHWAY එකේ වතුර තියන වෙලාවට ඉතා වැදගත් ENGINE IDLE STOP BUTTON එක OFF කරන එක. මොකද එන්ජිමට වතුර යන්න පුළුවන්.

  • @Nimesh6705
    @Nimesh6705 8 หลายเดือนก่อน +6

    නියමයි අයියේ දැනුවත් කිරිම වටිනවා.ජිවිත ආරක්ෂාව සදහා❤️👍

  • @tbpriyankara
    @tbpriyankara 5 หลายเดือนก่อน +1

    ඕබගේ videos බොහොම වටිනව. මට හිතුන මේ කරුනුත් කියන්න.
    1. කාරනය - safe distance:- තත්පර 3ක් වත් වෙන්න ඕනෙ. ඒ කියන්නේ, අපට ඉදිරියෙන් යන වාහනේ පසුකරන ස්තනායට අපි තත්පර 3 කින් තමයි එන්නෙ ඕනෙ. speed drive කරද්දී ට්නත්න්නත්පර 3 ක් ගනින්නේ මෙහෙමයි. 1001, 1002, 1003 (one thousand one, one thousand two, once thousand three) කියල හිතෙන් කියවන්න. කොහොමද ඒක තියගන්නේ කියලා මේ link එකේ තියෙනවා. අපේ රටේ අය නම් පස්සට හොම්බ තියාගෙනමයි එන්නේ.
    2. කාරනය - ම්ං තීරුව:- හැමවිටම වම් තීරුව පාවිච්චි කරන්න, දකුනු තීරුව පසුකර යාම සඳහා පමනක් පාවිචි කරන්න.
    Thank You.

    • @MRJInspire
      @MRJInspire  5 หลายเดือนก่อน +1

      th-cam.com/video/WK4-A523_S4/w-d-xo.htmlsi=aR52WUtcssFh3X8u

  • @user-vf3pu8on1u
    @user-vf3pu8on1u 5 หลายเดือนก่อน +2

    Excellent video. Few things to remember when you drive on these highways.
    If you are driving alone a long distance make sure you don't fall asleep. Sometimes boredom of driving alone will make you tired fast. Listen to music , have some coffee or tea but don't be on the cell phone talking to anyone. I keep some chewing gum in my vehicle and when I feel tired I chew gum and that keeps me awake.
    Driving at night make sure anyone in the front seat does not fall asleep. If the front seat passenger falls asleep the driver will fall asleep fast too. Ask any experienced driver they will tell you this. But it is going to be difficult for hired van, car or bus drivers. If you operate one of these, you have to be extra careful.
    If you are driving slower than the speed limit drive on the left lane. Also heavy vehicles should use the left lane and these highways must have signs that say "Heavy Vehicles use left lane ".
    The Traffic Police should include some of these technical questions in a simple manner, that MRJ explaining in this video on the written portion of the driving test.
    The Police should clearly state on the driving license application wether driving in Sri Lanka is a Privilege or a Right. I wonder how many drivers know this.

    • @MRJInspire
      @MRJInspire  5 หลายเดือนก่อน

      Thanks for the valuable ideas

  • @samahithkisara2002
    @samahithkisara2002 8 หลายเดือนก่อน +7

    වාහනෙ අතට ගන්න කොට රවීන්ද්‍ර අයියාව අනිවාර්යයෙන් මතක් වෙනවා❤❤❤❤❤

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      ❤️

  • @victorforman2832
    @victorforman2832 8 หลายเดือนก่อน +12

    Pls mention to avoid using high beam light during night drive. also cutting off the overtaking vehicle. Non of the Sri Lankan drivers know about driving ettiquettes. pls do a videon on smae.

    • @tilakpolwattegallage
      @tilakpolwattegallage 4 หลายเดือนก่อน

      ඒක නමි මිනිස්සු කරන්නේ ම නැහැ. ඒකට අපිට පිටරටක තමයි එලවන්න වෙන්නෙ.

  • @sameerajayarathne4742
    @sameerajayarathne4742 5 หลายเดือนก่อน

    මේ සියලුම දැනුවත් කිරීම් වලට බෙහෙවෙන්ම ස්තූතියි..

  • @oshadhavimukthi239
    @oshadhavimukthi239 5 หลายเดือนก่อน +1

    දාන හැම review එකක්ම බලනවා. ❤ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්

  • @dpremathissa4575
    @dpremathissa4575 5 หลายเดือนก่อน +1

    ඉතා හොද උපදෙස් ටිකක්.ස්තුතියි,තෙරුවන් සරණයි.

  • @premadasalanka
    @premadasalanka 5 หลายเดือนก่อน +1

    ගොඩාක් උතුම් දැනුවත් කිරිම .ගොඩාක් කුසල් ඔබට

  • @OBM-Academy.
    @OBM-Academy. 8 หลายเดือนก่อน +3

    Very thank .. නිතරම මෙ කරන සිහි කැඳවීම් වලට...💞✌️

  • @dilandhanuka232
    @dilandhanuka232 8 หลายเดือนก่อน +3

    දැනුවත් කිරීම ගොඩක් වටිනවා ❤️

  • @chathurat424
    @chathurat424 8 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට තෙරුන් සරනයි ❤🙏

  • @sherwindavid8437
    @sherwindavid8437 5 หลายเดือนก่อน +1

    A big thank you to you brother ....❤ ඉතාමත් වටිනා video එකක් විශේෂයෙන්ම සිංහලෙන් ......😊

  • @menakesilva1299
    @menakesilva1299 4 หลายเดือนก่อน

    Great job work Brother. It is very important for our life driving knowledge. ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @darshanaaluthgamage6501
    @darshanaaluthgamage6501 8 หลายเดือนก่อน +1

    MRJ Superb ...thank you somuch 👍❤

  • @wasanachandrsekarawasana3417
    @wasanachandrsekarawasana3417 หลายเดือนก่อน

    දැනුම ගොඩක් පිරුණු වැදගත් විඩියෝ එකක්.

  • @SITHUM346
    @SITHUM346 8 หลายเดือนก่อน +2

    මම වගේ අලුත් පරපුරට වටිනා video වක් මාමේ ☺️

  • @surajchamikara4293
    @surajchamikara4293 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටින video 1 ක් 🎉

  • @user-zt8xu5wz9k
    @user-zt8xu5wz9k 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට

  • @manojalwis2991
    @manojalwis2991 8 หลายเดือนก่อน +2

    Excellent explanation. Thank you.

  • @naturalworld885
    @naturalworld885 8 หลายเดือนก่อน +6

    වීඩියෝ එක නම් වටිනවා...නමුත් ලංකාවේ ඉන්න ඇතැම් හරක් ඉන්නවා හයිවේ තියා පාරක යන්න දන්නේ නැති කාලකන්ණි ටිකක්...මාතර-කොලඹ හයිවේ එකේ පෝයදා වගේ නිවාඩු දවස යන්න බලන්න...හයිවේ යන්නෙත් හරක් වගේ...කිසිම විනයක් නෑ...වාහන ඉස්සර කරද්දී අනිත් වාහන වදින්න ඔන්න මෙන්න තියලා ඉස්සර කරන්නේ...විශේෂයෙන්ම සැප සම්පත් යාන වාහනවල යන අය තමයි හරක් වගේ යන්නේ..

    • @dcwr1990
      @dcwr1990 8 หลายเดือนก่อน +2

      ekanam aththa thama. meter 2,3 thiyala thamai overtake karanneth. saththu wage.

  • @dilshancreation4172
    @dilshancreation4172 2 หลายเดือนก่อน +1

    පට්ට වටිනවා ඇත්තටම ❤️❤️❤️❤️

  • @tilakpolwattegallage
    @tilakpolwattegallage 4 หลายเดือนก่อน

    කියන ඒවා ඇහුනම හයිවෙි යන්න බයත් හිතෙනවා. වැස්ස වෙලාව නමි මාර රිස්කි. රෑට නමි යන්නෙම නැහැ. නමුත් සමහර වෙලාවට යන්න වෙලා තියෙනවා. ඒ වගේම හයිවෙි පාවිච්චි කරන සමහර රියදුරන් හරි හිමින්,යන්නෙ. 40ට 50ට වගේ. තවත් සමහරැ 100ට එහා. ස්තුතියි

  • @dushanthalabuthale3427
    @dushanthalabuthale3427 หลายเดือนก่อน +1

    Thanks a lot
    Dushantha 👌

  • @thilinadanushka5146
    @thilinadanushka5146 5 หลายเดือนก่อน

    ❤ මේක විශාල කුසල කර්මයක් 💙 ස්තුතියි

  • @NiroshNimmika-mg9uf
    @NiroshNimmika-mg9uf 8 หลายเดือนก่อน +1

    Very good explanation brother, Thanks

  • @SK-wh3xr
    @SK-wh3xr 5 หลายเดือนก่อน

    ස්තුතියි ❤

  • @athulakariyawasam
    @athulakariyawasam 8 หลายเดือนก่อน +2

    සමහර අය මැද තියෙන කඩ ඉර අසළින්මයි යන්නෙ. එහෙම වුනාම අපිට ඒ වාහනය ඉස්සර කරන්න දෙපාරක් හිතන්න වෙනවා මොකද ඒ වාහනය ඇපේ පැත්තට එන්න වගේ හදන නිසා.

  • @madhuwantha1
    @madhuwantha1 5 หลายเดือนก่อน

    Valuable information. Thank you

  • @upalijayarathna2489
    @upalijayarathna2489 5 หลายเดือนก่อน

    Good instructions Thanks

  • @pasindumadushan3946
    @pasindumadushan3946 8 หลายเดือนก่อน +4

    Mrj aiyye godK dura yaddi engine eke heat eka genath video ekak krannakooo...pllzzzz😊❤❤

  • @uchithaaroshan8009
    @uchithaaroshan8009 7 หลายเดือนก่อน +1

    ස්තූතියි සහෝ❤

  • @shamenmendis6072
    @shamenmendis6072 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤Thanks very much.Theruwansarani

  • @thissaveerakon6240
    @thissaveerakon6240 5 หลายเดือนก่อน

    Supiri danuwath kireemak. Thanks🙏🙏🙏🙏🙏

  • @mrdinesh0110
    @mrdinesh0110 8 หลายเดือนก่อน +1

    Mewage video harinam tv channel walath daanna one daily. Amoo ape ayyala highway eke daana sellam. Kaage daruwoda kiyala hitenawa samahara welaawata :(
    Light nati ekak nam loku awlak. Katunaayaka highway eke light tibilath on karanne na. Aduma tarame wahina welawatawath dammanam loku deyak. Keep up the good work MRJ !!!

  • @anishaambrosefan
    @anishaambrosefan 5 หลายเดือนก่อน +1

    Very informative video aiya

  • @nuwanpradeepa8963
    @nuwanpradeepa8963 8 หลายเดือนก่อน +1

    හොද දෙයක් ❤❤❤❤❤

  • @sureshmadusanka1597
    @sureshmadusanka1597 8 หลายเดือนก่อน

    පැති කන්නාඩි හරවද්දි තමංගෙ වාහනේ පසුපස දොරේ හැඬල් එකට පැති කන්නාඩියේ ඇතුල් කොන එන විදිහට හරවගත්තා නම් ගොඩක් සාර්ථකයි. 😊

  • @YasasJaya9
    @YasasJaya9 8 หลายเดือนก่อน +1

    Thank you!

  • @Meth_D
    @Meth_D 8 หลายเดือนก่อน +1

    Very informative video❤

  • @nuwandodangoda6017
    @nuwandodangoda6017 8 หลายเดือนก่อน

    MRJ excellent 👍

  • @manorikarunasingha539
    @manorikarunasingha539 15 วันที่ผ่านมา

    Thanks a lot

  • @halellahalella.p
    @halellahalella.p 5 หลายเดือนก่อน

    Good exposure thnx.

  • @RemiseRemise
    @RemiseRemise 5 หลายเดือนก่อน

    Many tks.

  • @anjaleebadugodahewa2259
    @anjaleebadugodahewa2259 8 หลายเดือนก่อน +2

    ❤❤ thank you so much

  • @indranimd6578
    @indranimd6578 22 วันที่ผ่านมา

    Thanks

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 5 หลายเดือนก่อน

    Thanks....

  • @shamenmendis6072
    @shamenmendis6072 8 หลายเดือนก่อน +1

    ❤❤❤ Thanks very much.

  • @lakshanjayaneththi1176
    @lakshanjayaneththi1176 8 หลายเดือนก่อน +1

    මන්තීරු තුනේ කල ලයිට් වල යන හැටි විඩියෝ එකක් ගෙන්නකෝ . ගොඩක් වැදගත් වෙයි.

  • @lasantharku9882
    @lasantharku9882 5 หลายเดือนก่อน +1

    Thanks so much ❤️

  • @user-ul7nv7cr8q
    @user-ul7nv7cr8q หลายเดือนก่อน +1

    Good job

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 8 หลายเดือนก่อน +1

    Budusaranai obatumata jaya wewa

  • @achaladayarathna9315
    @achaladayarathna9315 8 หลายเดือนก่อน +2

    මං බලන ගමන්...CR-V වීඩියෝ එක ඕන 😊

  • @thusithadunusinghe5606
    @thusithadunusinghe5606 8 หลายเดือนก่อน

    Respect අයියා

  • @user-rh7fo7iw9q
    @user-rh7fo7iw9q 8 หลายเดือนก่อน +1

    පලවෙනි පාර නෙවෙය් අය්යෙ..ඔයාගෙ හැම වාහන reveiw ekakma balanawa...good job..❤️

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      ❤️

  • @mahindawanasinhage6803
    @mahindawanasinhage6803 6 หลายเดือนก่อน

    Great ...❤

  • @chandramohan2489
    @chandramohan2489 8 หลายเดือนก่อน +1

    Samastayak wasayen oyage vidio okkoma honday.harima wedagat

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      ❤️

  • @Nimala80
    @Nimala80 8 หลายเดือนก่อน +1

    Thanks bro......

  • @vimukthimadhusanka7278
    @vimukthimadhusanka7278 8 หลายเดือนก่อน +1

    Good job❤

  • @hirandesilva2303
    @hirandesilva2303 5 หลายเดือนก่อน

    I THINK YOU SHOULD CONSIDER THE RELATIVE VELOCITY OF THE TWO VEHICLES WHEN CONSIDERING WHEN BOTH ARE MOVING

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 8 หลายเดือนก่อน

    Thanks for your advice..really appreciate......👍❤️

  • @chamarawanigasinghe
    @chamarawanigasinghe 8 หลายเดือนก่อน +2

    Very important video , well explained. Make more videos like this. Thank you so much.. ඔබතුමා ඉදිරිපත් කරන අර්ථවත් වීඩියෝ සැමදා අගය කරමි.... 🙏🙏🙏 ලංකාවේ ඔයා නම් වැඩ්ඩෙක් අයියේ ආදරෙ එකෙන්ම. වාසනාවන් ආසයි දවසක හම්බෙලා අඩියක් ගහන්න

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි. හම්බෙමු. අඩි නම් ගහන්නෙ නෑ. අයිස් ක්‍රීම් එකක්වත් අරන් දෙමු

    • @chamarawanigasinghe
      @chamarawanigasinghe 8 หลายเดือนก่อน

      @@MRJInspireokay sure✌️🤭😊

  • @wasanachandrsekarawasana3417
    @wasanachandrsekarawasana3417 หลายเดือนก่อน

    Supiri

  • @Shanthi11073
    @Shanthi11073 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ....

  • @user-xu1dq8sh6d
    @user-xu1dq8sh6d 8 หลายเดือนก่อน +1

    Niyama wedak ❤

  • @nadunsilva6164
    @nadunsilva6164 8 หลายเดือนก่อน +1

    Malli oyata budusaranai

  • @balakrish8362
    @balakrish8362 5 หลายเดือนก่อน

    super

  • @sanjeewamallikarachchi4556
    @sanjeewamallikarachchi4556 8 หลายเดือนก่อน +2

    පාර දෙපැත්තේ enterance වල හැර අනිත් තැන්වල light සවිකර නැහැ වටිනා ජීවිත ගැන හදපු අය තැකීමක් නැද්ද

  • @thilankaudarasenadeera940
    @thilankaudarasenadeera940 8 หลายเดือนก่อน +1

    නි ය ම යි ❤

  • @nalinsadaruwan8873
    @nalinsadaruwan8873 8 หลายเดือนก่อน

    Supperb ❤

  • @user-eb1mv7hj1k
    @user-eb1mv7hj1k 5 หลายเดือนก่อน

    Very good

  • @virajwijeratne
    @virajwijeratne 8 หลายเดือนก่อน +3

    Very informative! Thank you so much.
    I've been using Southern express way since 2011.But I had an experience of aquaplane or hydroplane incident when I was driving my Vitz 100 kmph in a rainy day in 2015 & costs me over 1.0 mio rupees.
    My advice is reduce the speed up to 60 kmph if the road is wet.
    & Mr MRJ please make a request through your you tube channel all drivers & riders reduce their high beam head lamp to dim position when a vehicle comes from opposite direction in night.
    Thank you! ❤

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      Oh sad to hear; anyway you are safe. I repeatedly mention about the wet roads aquaplane (hydroplane) and reduced speed in wet roads. Many listen too. Headlight issue i will mention. Thanks.

    • @virajwijeratne
      @virajwijeratne 8 หลายเดือนก่อน

      ​@@MRJInspire❤

  • @jayanthahappuarachchi8996
    @jayanthahappuarachchi8996 8 หลายเดือนก่อน +2

    කිව යුතු කරුණු හොඳට පැහැදිලි කරනව බුදු සරණයි

  • @movieswar917
    @movieswar917 8 หลายเดือนก่อน

    Toyota IST 2007-2010 Jeep model review ekak karannako ayye. Eka gena hari review ekak thama Hoya ganna.

  • @user-dn5yf1nd8p
    @user-dn5yf1nd8p 8 หลายเดือนก่อน +1

    Thank u son.👍 ❤

  • @prathi__mhee7620
    @prathi__mhee7620 8 หลายเดือนก่อน

    Aiye, Honda civic type R 2023, ada lankawe ganna thiyeda? Ground clearance kohomada? Me dawas wala type r ekakata ynwta wda hoda option monawada?

  • @Mr.abineshk
    @Mr.abineshk 2 หลายเดือนก่อน

    Please review about toyota S402M

  • @user-et4wu3wg9b
    @user-et4wu3wg9b 8 หลายเดือนก่อน +4

    First like first comment from me❤

  • @sriyanariyawansha6372
    @sriyanariyawansha6372 5 หลายเดือนก่อน +1

    Haai.godak dawasakin

    • @MRJInspire
      @MRJInspire  5 หลายเดือนก่อน

      Meka parana ejakne

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 2 หลายเดือนก่อน +2

    🙏

  • @magmt6519
    @magmt6519 5 หลายเดือนก่อน

    👍👍

  • @gayanlakshitha9825
    @gayanlakshitha9825 3 หลายเดือนก่อน +1

  • @infinityamal6276
    @infinityamal6276 8 หลายเดือนก่อน +1

    MRJ❤

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 8 หลายเดือนก่อน +1

    ❤jayavava 🎉

  • @upalibasnayake
    @upalibasnayake 8 หลายเดือนก่อน +3

    Highway එකේ යනකොට overtake කරද්දි, පහුවෙන වාහනේ headlights දෙකම අපේ වම් පැත්තෙ rear view mirror එකෙන් පෙනෙන කොට නැවත වම් පැත්තෙ lane එකට ගැනීම ගොඩක් ආරක්ෂිතයි.

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 6 หลายเดือนก่อน

      දකුණු පැත්තේ rear view mirror එකට නෙවෙයිද

  • @YenukaMaxboy
    @YenukaMaxboy 8 หลายเดือนก่อน +1

    Tata nano 2018 tiptonic eke gana review eke oney ❤❤❤

  • @sampathbandara8935
    @sampathbandara8935 28 วันที่ผ่านมา

    අපේ අය අධිවේගි පාරෙදි ඉන්ටචෙන්ජ් වලින් එකතු වෙන වාහන වලට ඉඩ දෙනවා අඩුයි

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනා විස්තර ටිකක්.. මෙ ලගදිත් airport ගියා highway එකෙ

  • @machatte2368
    @machatte2368 8 หลายเดือนก่อน +3

    උඩ පැත්තේ උදවියට තවමත් හයිවේ අලුත් 😅