9 Tips that every driver should know, Vehicle Tips, tips by MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 421

  • @shanthiniroshani2498
    @shanthiniroshani2498 4 ปีที่แล้ว +72

    ඇත්තටම ගොඩක් වටින උපදෙස් ටිකක්. ඇත්තටම කුඩා දරුවන් සිටින අය 9වන උපදෙස අනිවාර්යයෙන්ම පිළිපදින්න. 2011 වර්ෂයේදී child lock කියන දේ නොදැන සිටීම නිසාම මගේ පොඩි පුතා වාහනයෙන් එළියට වැටුණා. වාහනය center lock කරලා තිබුණත් දරුවා පිටුපස සිට එය unlock කරගෙන දොරට හේත්තු වී සිටීම නිසා වංගුවක දී දොරත් ඇරගෙන දරුවා පාරට වැටුණා. නමුත් පෙර පිනකට දරුවාට කිසිදු අනතුරක් සිදු වුනේ නෑ. ඒත් දැන් මේ වීඩියෝ ව බලනකොට මට නැවතත් ඒ සිදුවීම මතක් වුණා. බොහොම ස්තූතියි ඔබට මේ කරන දැනුවත් කිරීමට

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +8

      ohh welwa hodai.. mama danan kenekge 2 years baby kenek nethi una ehema wetila.. parissma hodai kokatath

    • @ashansandaruwan6907
      @ashansandaruwan6907 3 ปีที่แล้ว +2

      @@MRJInspire g4433

  • @isuruthushantha1828
    @isuruthushantha1828 4 ปีที่แล้ว +61

    කාර් එකක් ඇත්තෙත් නැ එවුනාට ඔයාගෙ විඩියෝ බලනවා මාර ආසාවේන්.මොකද වාහනයක් තිබ්බත් නැතත් මේ දෙන දැනුම මාර වටිනවා එකයි.

    • @vidhuradhananjaya756
      @vidhuradhananjaya756 4 ปีที่แล้ว +2

      Math ehemai. Car ekak nathi unata asawen balanawa

    • @pathumpathinayaka48
      @pathumpathinayaka48 4 ปีที่แล้ว +2

      Mamath 😊

    • @CPR1318
      @CPR1318 4 ปีที่แล้ว +5

      Oya asawa continue karapan Machan, ganin ikmanatama Car ekak..🤩💪

    • @isuruthushantha1828
      @isuruthushantha1828 4 ปีที่แล้ว +1

      @@CPR1318 thanks bro

  • @pradeepperera5997
    @pradeepperera5997 4 ปีที่แล้ว +3

    වාහන රිවීව් කරන ගොඩක් අය අතරේ ඔබ ඉතාම වටිනා සුළු දේ පවා මනාව පෙන්වා දීම ඉතාම වටිනවා සුභ පැතුම්..

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 4 ปีที่แล้ว +1

    ඇත්තටම වාහන තිබුනට ගොඩක් මිනිස්සු මේව දන්නේනැහැ. ඔයාට ගොඩක් ස්තුතියි මහත්තයෝ.

  • @chandrasiriperera4241
    @chandrasiriperera4241 9 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා උපදෙස් . හොඳ දැනුමක් ලබාගත්තා. ස්තුතියි

  • @CT-vl3iu
    @CT-vl3iu 3 ปีที่แล้ว +1

    battery dead remote key tip is very helpful....thanks!

  • @christopherperera4767
    @christopherperera4767 2 ปีที่แล้ว +2

    ඔයාගේ අදහස් ගොඩාක් වටිනවා.අර බ්‍රේක් නැතිවෙලාවට හෑන්ඩ් බ්‍රේක් එක කියද්දි අහන්න හිතුනේ.අද මම තෙල් ගහන්න නවත්තපු වෙලාවේ හෑන්ඩ් බ්‍රේක් ඇදලා,අමතක වෙලා 10km විතර ආවා.ගදක් ආපුවම වැරද්ද දැක්කේ.ඒකෙන් මොකද්ද වාහනේට වෙන බලපෑම

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      pitipasse brake wedilne gihin toyenne. Poddak wear wei. Loku awulaknm wen ne

  • @santhawijesinghe1921
    @santhawijesinghe1921 3 ปีที่แล้ว +4

    Dear MJR actually your channel is Very important for every drivers. You can explain any technical point clearly and understandable. Really well keep it up. Congratulations

  • @travelrider1997
    @travelrider1997 4 ปีที่แล้ว +6

    ඇත්තටම පලවෙනි ටිප් එක දැනගෙන හිටියේ නෑ..ගොඩක් ස්තූතී කියල දුන්නට🙏🙏🙏

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      happy it helped.

  • @sandyamalani2772
    @sandyamalani2772 ปีที่แล้ว +1

    ස්තුතියි. ඔබට. බුදුසරණයි

  • @gayankumara4429
    @gayankumara4429 3 ปีที่แล้ว +1

    Godak wadagat nodanna dewal godak danagatta
    Thank you

  • @athulabernard1271
    @athulabernard1271 4 ปีที่แล้ว +1

    ඔබේ මේ වැඩ සටහනින් නොදන්නා දේවල් ගොඩක් දැන ගන්නවා bro .. නියමයි ...

  • @naveenbandara7628
    @naveenbandara7628 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝ එක්ක ඇත්තටම child lock ගැන දැනගත්තේ ඉස්සෙල්ලම අද. ගොඩක් ස්තූතියි.

  • @hapangesirirathna428
    @hapangesirirathna428 ปีที่แล้ว +1

    Very good ,,,thanks ,,බුදු සරනයි ❤❤❤❤❤❤

  • @rangaranga1775
    @rangaranga1775 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් මමත් පිටරට ඩ්‍රයිවින් කරණ කෙනෙක් බොහොම ස්තූතියි

  • @sarangaabeykoon770
    @sarangaabeykoon770 4 ปีที่แล้ว +1

    Child lock 1 gena adai danagtee.tnx malli.godak watinwa.

  • @devappriyanawarathna1656
    @devappriyanawarathna1656 4 ปีที่แล้ว +1

    Thank you, great work.
    තෙරුවන් සරණයි.

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 ปีที่แล้ว +1

    KDH වලත් Multi funtion option & tips ගැන ගේන්නකෝ වීඩියෝ එකක්

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 ปีที่แล้ว

    ඔබේ උපදෙස් ඉතාමත් වටිනවා 🙏

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว

    ගොඩාක් වටිනා video එකක් bro මෙවැනි වැදගත් video ඉදිරිපත් කරන්න bro

  • @MohanRaj-vz3sf
    @MohanRaj-vz3sf 3 ปีที่แล้ว +2

    Kia picanto review ekak puluvang da bro

  • @ranjithmadawela9377
    @ranjithmadawela9377 2 ปีที่แล้ว +1

    05.06.2022.
    Thank you very much. A VERY USEFUL.

  • @lakmalwickramaarachchi
    @lakmalwickramaarachchi 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා. ජය 🎉

  • @mohamedrizaan7186
    @mohamedrizaan7186 2 ปีที่แล้ว +2

    Superb aiya

  • @ruwanroshan8085
    @ruwanroshan8085 4 ปีที่แล้ว +3

    Great work. Your explanations are very clear. Your technical discussions are highly appreciated. Please do another one on V8. I went through J150 discussion.

  • @lasithajayasinghe3328
    @lasithajayasinghe3328 3 ปีที่แล้ว +1

    වාහනයක් පදින්න ආසයි, එනිසාම මම බලනවා

  • @dswijesiri1863
    @dswijesiri1863 ปีที่แล้ว +1

    Thank u very much 4 yr instructions

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      You are welcome 😊

  • @geethologyofficial2769
    @geethologyofficial2769 3 ปีที่แล้ว +1

    Niyama upades tikak supiri

  • @gamingwizard5196
    @gamingwizard5196 4 ปีที่แล้ว +1

    Proton gen2 eka gana video ekak one

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 ปีที่แล้ว

    බුදුසරණයි දෙවිපිහිටයි

  • @sarathranasinghe3422
    @sarathranasinghe3422 4 ปีที่แล้ว +1

    Please do review on harrier

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 3 ปีที่แล้ว

    I have been driving for a long time but now only I am learning many things. Thank you so much

  • @wajirachandrasekara6786
    @wajirachandrasekara6786 4 ปีที่แล้ว

    ස්තුතියි .තෙරුවන් සරණයි ඔබටත් !!!

  • @dineshchathuranga8524
    @dineshchathuranga8524 4 ปีที่แล้ว

    බොහොම ස්තූති ඔබතුමාට ගොඩක් දේවල් ඉගෙන ගත්ත..!!!🙏🙏

  • @tkpraja7753
    @tkpraja7753 3 ปีที่แล้ว +1

    Thank you, great work./ Your explanations are very clear/.Your technical discussions are highly appreciated/ I have been driving for a long time since 1963 but now only I am learning many things/Thanks a lot/ many thanks for your nice presentation. keep it up .

  • @mohamedrizaan7186
    @mohamedrizaan7186 2 ปีที่แล้ว +1

    Good job 👍

  • @topriyankara
    @topriyankara 4 ปีที่แล้ว +14

    අය්යෙ.. දැනට ලංකාවේ Markrt එකේ තියන Quality Dash Cam ගැන video එකක් කරන්නකෝ.. Ex : Xiaomi 70mai Rearview Mirror Dual Dash Camera / Xiaomi 70mai Pro වගේ එකක් 🙏

    • @malkanthiruwanpathirana8218
      @malkanthiruwanpathirana8218 4 ปีที่แล้ว

      Winscreen eke hima bedeema natara karanna tiyana sticer eka demage una.eka repeyar karanna pulwanda

  • @kanchanadilruksha6001
    @kanchanadilruksha6001 4 ปีที่แล้ว

    toyota wigo ,dsihatsu mira perodua axia වගේ පොඩි කාර් ගැන video ටිකක් කරන්න

  • @sanathpushpakumara6740
    @sanathpushpakumara6740 4 ปีที่แล้ว +1

    Man oyage video ekak dakke ahamben...eeka balapu gaman oyage video balanna puduma asawak awe...dan man okkoma baluwa...eewa baladdi hithenawa api monawada wahana gana danan hitiye kiyala...idiriyatath me wage hoda video karanna..

  • @europeone1151
    @europeone1151 4 ปีที่แล้ว +1

    ada witharak nemei malliya me widiyata hema video ekakma karanna quick wenna ahana kenage welawa kanna epa meka godak watina video ekak adu kalekin honda pehedili kirimak asawen beluwa good job

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Thanks. වැඩේ තියෙන්නේ කාර් එකක ෆුල් රිවිව් එකක් අඩු කාලෙකින් කරන්න අමාරුයි. එහෙම කරනවනම් ඒකෙ කොහෙ හරි අඩුවක් තියෙනව. මේ වගෙ ඒව පුලුවන්. කෙටියෙන් කරනවන්ම් මටත් ලේසි.
      බලමු...

  • @dilshantheekshana7007
    @dilshantheekshana7007 2 ปีที่แล้ว

    Woww , thank you godak dewal kiyala dunna

  • @pramiladissanayake4405
    @pramiladissanayake4405 3 ปีที่แล้ว

    godak watinawa..thank you sir !

  • @madhuraranj
    @madhuraranj 4 ปีที่แล้ว +1

    I also own a KSP90.Great Vid.Learned a lot...👍👍 Waiting for more.

  • @chandupamarapana2704
    @chandupamarapana2704 4 ปีที่แล้ว +1

    Good video learned many things

  • @nanadhikarilagesiriranjana3723
    @nanadhikarilagesiriranjana3723 4 ปีที่แล้ว +1

    Thanks lot, Nissan ceffiro car eke (Auto gear) D,eke kandaka thibiyadi break paddle eka realise kalaama car eka pitupasata enne ai...wena vehicle vala ehema nehane. If you can make me aware please ...

  • @MrDilinipe
    @MrDilinipe 3 ปีที่แล้ว

    Very useful info. Thank you.

  • @amilasenal6216
    @amilasenal6216 4 ปีที่แล้ว +4

    That 1st tip....got to know today...thank u bro...🙂👍👍

  • @janaksankapala8490
    @janaksankapala8490 3 ปีที่แล้ว +1

    Please do Japan alto 2003

  • @madurangaasiri3218
    @madurangaasiri3218 3 ปีที่แล้ว +2

    Sir
    අර කිව්ව වාහන වල Grade එක හොයන විදිය කියලා දෙන්නකෝ
    ඒක ගොඩක් වැදගත් වෙයි වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට

  • @tharabro8706
    @tharabro8706 4 ปีที่แล้ว +1

    Godak hodai ayye video walin godak danumak apita labenawa ane ayye plz suzuki evary van eka gana reviwe ekak karanna

  • @kasundissanayake3540
    @kasundissanayake3540 2 ปีที่แล้ว

    maruti suzuki zen estilo එක ගැන review ඕනේ

  • @dunidufrenando8530
    @dunidufrenando8530 4 ปีที่แล้ว +1

    Thank you aiyye godak watinawa 😇😇😇

  • @kasunchamara9921
    @kasunchamara9921 4 ปีที่แล้ว

    very useful video aiye........................

  • @sagarajayasinghe2533
    @sagarajayasinghe2533 4 ปีที่แล้ว +1

    My vitz model is DBA KSP130 AHXNK. Could i know the what is the grade of it? Thank you

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      F. DBA-KSP130-AHXNK
      Oke N WENUWATA G awanm Jewella

    • @sagarajayasinghe2533
      @sagarajayasinghe2533 4 ปีที่แล้ว

      @@MRJInspire thanks a lot

  • @samanthakumara1747
    @samanthakumara1747 4 ปีที่แล้ว +1

    නියමයි සහෝ

  • @champikaruchiranga2195
    @champikaruchiranga2195 3 ปีที่แล้ว

    Machan, Nissan x trail t32 2015 nun hybrid review ekak nadda?

  • @kirthiperera4327
    @kirthiperera4327 3 วันที่ผ่านมา

    Mage car eka micro panda eka poddak visthara karannako

  • @sarathranasinghe3422
    @sarathranasinghe3422 4 ปีที่แล้ว +1

    Well done good luck ☺️☺️

  • @agampodipasindumangaladezo5547
    @agampodipasindumangaladezo5547 4 ปีที่แล้ว

    Me tips godak watinawa aiye. Vehicle reviews wagema me wage videos godak watinawa . Tks.🙏

  • @sumithkumara264
    @sumithkumara264 4 ปีที่แล้ว

    ස්තුතියි .... මම කුවේට් සිට ...

  • @milindajayathilake777
    @milindajayathilake777 4 ปีที่แล้ว +1

    Thnks
    learned a lot nice to see a SL vehicle review and detail video.
    All the best!!
    🚘🚍🚚👍🏼👍🏼

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 4 ปีที่แล้ว

    ගොඩක් වට්න වීඩියෝ 1ක් .🌷🌷🌷

  • @ayeshmahakumbura
    @ayeshmahakumbura ปีที่แล้ว

    Thank you MRJ

  • @dilanchaturanga1046
    @dilanchaturanga1046 4 ปีที่แล้ว +1

    Godak thanks bro.tawa vhanayak elavana tips Tilak keya denna ea wage road eke geniyanne Khomada keyala

  • @dilishabandara6004
    @dilishabandara6004 4 ปีที่แล้ว

    Give a review of honda insight 2009

  • @jagathfernando6433
    @jagathfernando6433 4 หลายเดือนก่อน

    Thank you.👍🏼

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 4 ปีที่แล้ว

    godak sthuthi aiya. 🙏

  • @chandupamarapana2704
    @chandupamarapana2704 4 ปีที่แล้ว +1

    Box prado eke review ekak genna puluwanda

  • @daysofkrishan9195
    @daysofkrishan9195 3 ปีที่แล้ว +1

    Ayye micro mx 7 car eka hodayi d

  • @gayanerandathi6649
    @gayanerandathi6649 4 ปีที่แล้ว

    Hilux cab eke swich tika gana kiyannakio

  • @samanmalirenuka8151
    @samanmalirenuka8151 4 ปีที่แล้ว

    short but most important.thaks with merits

  • @samanthavidanage2193
    @samanthavidanage2193 2 ปีที่แล้ว +1

    Mata vehicle ekaka nehe puthe oyata thiyena ardaraya nisa thamai vishashayen balanne hebei matath oyage video watinawa puthe oyatath oyage demawpiyantath theruwan saranai

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @harshamadushanka3690
    @harshamadushanka3690 3 ปีที่แล้ว

    ස්තූතියි

  • @rangapriyanath6290
    @rangapriyanath6290 4 ปีที่แล้ว

    Valuable information .....good vedio...

  • @randikakasun2154
    @randikakasun2154 3 ปีที่แล้ว

    Very important & u are doing a great work to the society...

  • @d.p.m.sdayananda7268
    @d.p.m.sdayananda7268 4 ปีที่แล้ว

    Sha නියමයිනේ අයියා

  • @madushnperera6648
    @madushnperera6648 4 ปีที่แล้ว

    ඇත්තමයි ගොඩක් වටිනවා 🙏

  • @sunethpabuddha2386
    @sunethpabuddha2386 4 ปีที่แล้ว

    Details ethuwama විස්තර කරනවා eaka godak watinawa.thawa පොඩ්ඩක් video sound quantity eaka වැඩි කරන්න .wagon Review කරන්න

  • @neranjanaalwis3139
    @neranjanaalwis3139 2 ปีที่แล้ว

    Mrj Suzuki swift....jeep model ekak review karannako

  • @nalakaya350
    @nalakaya350 4 ปีที่แล้ว +1

    පුළුවන් තරම් කෙටියෙන් කරන්න. Good job.,👍

  • @vidhuradhananjaya756
    @vidhuradhananjaya756 4 ปีที่แล้ว

    car front Display eke indicate karana warning alerts and bulbs gana video ekak karanna puluwanda. Thanks

  • @buddhieranga1676
    @buddhieranga1676 4 ปีที่แล้ว

    Proton jen 2 eka samannya paulakata pawichchiyata ganna hoda wahanayakda

  • @manojnishan5818
    @manojnishan5818 4 ปีที่แล้ว +2

    අයියෙ ඔයා හොද පැහැදිලි කිරිමක් කරනවා මම අදමයි ඔයාගේ යු ටියුබ් එක බැලුවේ මාත් සබ් කරා

  • @kasundameera2689
    @kasundameera2689 4 ปีที่แล้ว

    Supar godak watina video akak...

  • @sasindu7843
    @sasindu7843 8 หลายเดือนก่อน

    Push start button එක තප්පර 20ක් විතර ඔබාගෙන ඉදියොත් start වෙනව break padle පාගන්න ඔනෙ නෑ ... ignition on එකේදි කරල බලන්න ඔබේගෙන ඉදල.. Toyota වාහන වල start වෙනව.. බබාල ඉන්න අය ප්‍රවේසම් වෙන්න

  • @ajithpathirana6041
    @ajithpathirana6041 3 ปีที่แล้ว +1

    Od button eken wenne kumakda kiyanna tks

  • @thushatakumara2790
    @thushatakumara2790 3 ปีที่แล้ว

    Honda freed eka karanna puluwanda

  • @anjanamadhushan9808
    @anjanamadhushan9808 4 ปีที่แล้ว +1

    Ayiye oya vitz model eketh review ekak karannako

  • @shadhishanandh2251
    @shadhishanandh2251 3 ปีที่แล้ว

    A wonderful channel

  • @Judekingston
    @Judekingston 4 ปีที่แล้ว

    I saw a post in fb that a toyota axio got locked when the key is inside the car. How can that happen and what is the immediate solution in a instance of a outing to somewhere?

  • @kasunmudalige3806
    @kasunmudalige3806 3 ปีที่แล้ว

    Thanks you for the tips bro !

  • @Surajadisha
    @Surajadisha 4 ปีที่แล้ว

    බොහෝම වැදගත් .... 🙏 ...

  • @indikachamara2273
    @indikachamara2273 4 ปีที่แล้ว

    Aiye Honda visel wahenegana tikak hadunwa dennako plz

  • @tharushikarunarathna4537
    @tharushikarunarathna4537 ปีที่แล้ว +1

    Good

  • @sachithlakmal5271
    @sachithlakmal5271 4 ปีที่แล้ว

    Super brother ...

  • @slchemstudio
    @slchemstudio 4 ปีที่แล้ว

    Parking nathi suzuki celerio ekk කන්දක nathara krnne kohomda...

  • @ahangamabandara7547
    @ahangamabandara7547 4 ปีที่แล้ว

    Nissan NV 200 ගැන video එකක් කරන්න.

  • @nithinfernando1469
    @nithinfernando1469 3 ปีที่แล้ว

    Thank you mrj

  • @dspradeep9030
    @dspradeep9030 4 ปีที่แล้ว

    Super thsnks

  • @pasindudeshan139
    @pasindudeshan139 4 ปีที่แล้ว

    New outlander aka gana video akak karanna aiye oyage video supiri