හෑන්ඩ් බ්රේක් ඇදලා පොඩ්ඩක් මේන් බ්රේක් එක අත ඇරලා හෑන්ඩ් බ්රේක් එකට බර දීලා පාකින් එකට දාගන්න Remember to give the stress to the hand break. Not to P. When you use Hand break in Neutral release foot break slightly to confirm hand break hold the vehicle then put to P.
I used to do first parking and then hand break but now only i got to know it was wrong . Thank you for teaching us the real way to park. Its really useful 👍👍👍.
You must need emergency or hand brake when you park uphill or downhill. And also, after you parked, remember that you need to turn your front wheels completely to your right or to the left depending on which side you have the curb. Always remember that your car should not come/go to the road just in case your emergency or hand brakes did not work.
Very good one.. (y) (Y). However, I don't recommend overtaking on S gear and naming it as sport. It is designed for engine breaking. If you need to overtake in any automatic transmission vehicle, Instant sudden hard push and release of the accelerator will give you boost of power even in the D gear by reducing to lover gear ratio, As i can remember this is called the Kickdown.
Not only car reviews MRJ, these type of videos are also so important. Because of the way it’s presented, even someone who doesn’t know much about vehicles can get a good idea. 👍 keep it up!
My process is : 1. Stop the vehicle applying the brake. 2. Apply e brake while in the D 3. Put the gear into P I never thought to put the gear to N before applying the e brake. But I think it is a safer approach than mine.
I had been using that direct shift from "D" to "P" for a long time, and sometimes it was very tough to shift from "P" to "R" once I wanted to start driving. Recently, I've been using this method with intermediate Neutral and handbrake and it has completely removed that toughness while shifting "P" to "R". Great explanation 🙂 Thanks
ow. But ona nm N ekedi danna puluwani. Nethnam Auto eka off krnnat puluwani chr eke. Auto tiyenwa kiyanne loku getaluwak neti wei. Mokda etakota damage ekak wenna denne na TX ekata
It is ok to shift from D to N while driving. It doesn't affect the transmission. But putting into D from N while moving can cause some minor transmission wear.
Thanks alot for this video brother since i requested it as well few weeks back!! 💖 Btw “S” eka overtake karanna use karata ok kiyala oya kiyanne power eka madi wage danunama?! Eken gearbox ekata damage ekak wena kathawak tiyanwada frequent usage ekedi when using the “S” mode oftenly??
S frequent use karanna epa .. man eka pehedili kale samahara aya S ekata Sport kiyala kiyana nisa ekenuth ehema puluwan kiyala. D ekama use krnna. Pallamakata wage S use karnna
I have been driving an automatic car since 2011. Bu only today (After 11 years) I got to know the correct way of parking an Automatic Car. Thank you so much.
ea tamai mama kiyapu Parking Pin eka hariyata output shaft eke gear wheel ekata set wen netiwa tiyeddi. And wahane bara ea pin ekata awilla. Me video eke kiyna vidiyta karala balannko
හෑන්ඩ් බ්රේක් ඇදලා පොඩ්ඩක් මේන් බ්රේක් එක අත ඇරලා හෑන්ඩ් බ්රේක් එකට බර දීලා පාකින් එකට දාගන්න
Remember to give the stress to the hand break. Not to P. When you use Hand break in Neutral release foot break slightly to confirm hand break hold the vehicle then put to P.
Thanks
Thanks a lot brother
අයියේ වාහනේ drive කරන ගමන් කන්දක වගේ යද්දී D ඉදන් 2(low) එකට මාරු කරාට ගැටලුවක් නැද්ද? ඒ කියන්නේ වාහනේ drive කරන ගමන් gear මාරු කරාට ගැටලුවක් නැද්ද??
Suzuki celerio eka nathara krnne kohomda නිවැරැදි kramayata...???no p mode
*(ස්ටාට් එකේ තියෙද්දිම) N දාලා P දාලා hand break අදින්ඩ ඔන නේද
ගොඩක් පින් මල්ලි
අපට ඕවි කවුරුත් කියලා දීල නෑ
දෙවි පිහිටයි ඔයාට
thank you so much...
Niyama🗼
😊@@MRJInspire
අද තමා දන්නේ.ගෙදර ලග නවත්තන්නේත් පල්ලමක. ඔහොම කරෙත් නෑ. ගොඩක් වටින වීඩියෝ එකක්
මාර වටින චැනල් එකක් අයියෙ මේකනම්♥️ මගෙ පලවෙනි වාහනේ මං පාවිච්චි කරන්නෙ , ලොකුවට වාහන ගැන දන්නෑ, අවුරුදු 20ක් විතර වාහන පදින කෙනෙක් කිව්ව මට B එකට දාන්න ඕනි ලොකු කදු අද්දනකොට කියල ඒක සම්පූර්ණයෙන් වැරදී කියල තේරුනේ මේ වීඩියෝ එකෙන් පස්සෙ තමා, මං එක සැරයක් දන්නෙ නැතුව B එකෙත් ගියා😁 thankyou අයියෙ මෙහෙම දන්නැති දේවල් කියල දෙනවට, මාර වටිනව♥️
හොද පැහැදිලි කිරීමක් කිරීම සම්බන්දව ස්තූතිය පැහැදිලි කිරීම අවසානයේ තෙරුවන් සරනයි කීම ඊටත් වඩා ගොඩාක් ස්තූතිය ...🙏🙏🙏
I used to do first parking and then hand break but now only i got to know it was wrong . Thank you for teaching us the real way to park. Its really useful 👍👍👍.
ඇත්තටම කාලයක් තිස්සේ හොය හොය හිටපු කරුණක්..මම මෙච්චර කල් කලේ නවත්පුවහම ඉස්සෙල්ලම පාර්කින්ග් එකට දානව..හැබැයි බ්රේක් එක පාගගෙන..එහෙම්මම හෑන්ඩ් බ්රේක් අදිනව...එහෙම තමයි නැවැත්තුවේ...හැබැයි යනකොට අර කිව්ව වගේ ඩ්‍රයිව් මූඩ් එකට දාල තමයි හෑන්ඩ් බ්රේක් රිලීස් කලේ...කොහොම උනත් ගොඩක් ස්තූතියි.
You must need emergency or hand brake when you park uphill or downhill. And also, after you parked, remember that you need to turn your front wheels completely to your right or to the left depending on which side you have the curb. Always remember that your car should not come/go to the road just in case your emergency or hand brakes did not work.
True
Very good one.. (y) (Y). However, I don't recommend overtaking on S gear and naming it as sport. It is designed for engine breaking. If you need to overtake in any automatic transmission vehicle, Instant sudden hard push and release of the accelerator will give you boost of power even in the D gear by reducing to lover gear ratio, As i can remember this is called the Kickdown.
th-cam.com/video/2FMX5j2-uis/w-d-xo.html
Yes there I mentioned “some people say/use that term as sport, and they try to reduce gear to a lower one” you are correct. Thanks bro
බොහොම ස්තුතියි ඔබ තුමා ගෙනා වැඩ සටහන. මම ත් අලුත් දෙයක් දැන ගත්තා බොහොමත්ම ස්තූතියි.
Really valuable video for the biginers who driving these days..
🤗🤗
ගොඩක් ස්තුතියි මහත්මයා ඇත්තටම දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාගේ video අපි බලලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ගොඩක් ස්තූතියි ඔබතුමාට
Not only car reviews MRJ, these type of videos are also so important. Because of the way it’s presented, even someone who doesn’t know much about vehicles can get a good idea. 👍 keep it up!
I appreciate your comment .. thank you
Good 👍
My process is :
1. Stop the vehicle applying the brake.
2. Apply e brake while in the D
3. Put the gear into P
I never thought to put the gear to N before applying the e brake. But I think it is a safer approach than mine.
Actually I didn’t know about it. This is very useful & big advantage for us and thank you very much for your channel
Good luck
Thanks bro
I had been using that direct shift from "D" to "P" for a long time, and sometimes it was very tough to shift from "P" to "R" once I wanted to start driving. Recently, I've been using this method with intermediate Neutral and handbrake and it has completely removed that toughness while shifting "P" to "R".
Great explanation 🙂 Thanks
Great
Me too bro. Thanks MRJ ❤️
we never thought about that risk. very important vedio 😍
මාත් ඉස්සර ඔය P එකට දාන වැරැද්ද කරා. පස්සෙ මමත් මේ වගේ Video එකක් දැකලා වැරදි හදාගත්තා. දන්න හැමෝටම මේක කියලත් දෙනවා ... ඒත් මේ වගේ video එකකින් පුලුවන් ලංකාවටම මේක කියලා දෙන්න , ගොඩක් වටිනවා Ravindra අයියා ! ❤🙏
great. eka tama hemotama denuwath karanna
My pleasure MRJ Aiya 😇
Chr eke electronic emergency brake thiyenne..P position ekata dapu gaman auto emergency brake wadinawa..
ow. But ona nm N ekedi danna puluwani. Nethnam Auto eka off krnnat puluwani chr eke. Auto tiyenwa kiyanne loku getaluwak neti wei. Mokda etakota damage ekak wenna denne na TX ekata
මෙච්චර කල් කරේ වැරදි විදිහට.. නොදන්න ගොඩක් දේවල් ඔයා නිසා ඉගෙන ගත්තේ... බොහොම ස්තූතියි ඔයාට..ජය වේවා
මගේ වාහනය අරගෙන අවුරුදු තුනක් මේ අවුරුදු 3 මං වැරදි විදිහට තමයි වාහනය parking කරේ නියම තාක්ෂණයෙන් වාහන හැසිරීමට කියා දුන්නාට ස්තුතියි මල්ලි
Thanks for the information, I do not know about this parking & starting techniques, I will start practicing
Just try u feel the difference
මුල්ම view එකයි මුල්ම like එකයි මගෙන් ඔන්න.........!!!
Thanks a lot
@@MRJInspire එළ එළ බ්‍රෝ......!!!
🙏 thanks ...ගොඩාක් වටිනා කරුණු ටිකක් දැනගත්තා ....good luck
❤️ thnk you.
Aiye is it ok to change the gear D to N while we driving the auto vehicle????
It is ok to shift from D to N while driving. It doesn't affect the transmission. But putting into D from N while moving can cause some minor transmission wear.
මම කරන්නෙත් ඔය විදියටම තමයි.හැබැයි දැනගෙන නම් නෙවෙයි.ඉගෙනගත්තෙ ඔයාගෙන්.බොහෝම ස්තූතියි ඔයාට.
වැරදියට දාල තියෙන්නෙ මේ වෙනකල් වාහන තුනක් පැද්ද ඕක දැනන් හිටියෙ නෑ.ස්තූතියි
Matak karala N dala brake pagala brake eka release karala park ekta danna. Passe balanna gear eka aye drive daddi harima smooth
මමත් වසර 25ක් auto vehicle පදිනවා මේ ගැන සිතුවෙ නැහැ ඒ ගැන දැම් මට දැනෙනවා direct park කළොත් නැවත ගියර් එක මාරු කරන විට හද ගතියක් දැනෙනවා යම් හඬකුත් සමඟ ඔබ කියන විදිහට කළොත් ඒ දේ නොවෙන බව දන්නවා ඔබට ස්තුතියි
Thanks brother ❤️
Sameera Peiris 🤗
Parking eke start karala, Ekedima hand brake release kara issara. Dan Drive ekata dala tamai handbreak release karanne. Thanks MRJ
Wagon R එකේ ගියර්වල S Button එක / L ගියර් එක ගැන සහ පොදුවේ L1 L2 ගැන පැහැදිලි කිරීමක් ඕන.
L1 = low gear 1
L2 = low gear 2
Very clear explanation, good n valuable vedio.God Bless.
Great explanation ❤❤❤
Feedback to come
ඇත්තටම ගොඩාක් වටින Tips ටිකක්. අපි පෙට්ට්‍රල් Filling කරද්දි නිවැරදිව වාහනය මොන mode එකේ තිබ්බොත්ද හරි. ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න. සුභ පතන ඔබට දිනෙන් දින දියුණුවට පත්වෙන්න! 🙌🏆🎍👏👏👏
thanks bro
Is it ok to keep the hand brake on for couple of weeks at a stretch ?
it it is level surface u can release and use a log. If it is a downhill no option u hv to use
ස්තුතියි ගොඩක්..
S-B ඒ ගැන දැන ගත්තේ ඔබගෙන්.
ඔබට ජය වේවා.
ටයර් වලට ගහන්න ඕන හුලන් ප්‍රමානය ගැන ලෙසන් එකක් කරනවද..මොකද දොරේ ගහලා තීන ඒවා කන්වර්ට් කරාම ඉස්සරහා පස්ස වෙනස්.නෝමල් අපිගහන්නෙ හතරටම එකම ගාන..
Dinesh Chathuranga , Manufacturer recommend karala thiyana pressure eka gahanna . Car eke front/rear wenas pressure thiyenawanam ee widihata gahanna
Your teaching and explain are very very useful for me. Thank you very much.
💯 correct
thank
මං ගොඩක්ම හොයපු වීඩියෝ ගොඩක් වටින දැනගන්න ඕන දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්ත ගොඩක්ම ස්තූතී මේ වගේ විඩියෝ එකක් ගෙනවාට ජයෛන් ජයම වේවා....
හයිබ්‍රීඩ් වල ගියර් මාරු කරන් විදියත් වීඩියෝ එකක් කරන්න පුලුව්න්ද... Good luck bro
CHATHURANGA hodai
Thank you very much for your advice. Prefer to know how that the electrical power steering works and defect rectification to it please.
🌺🌺🌺 වීඩියෝ එකක් දාපු ගමන් බලනවා..ගොඩක් වැදගත් චැනල් එකක්.ඉස්සර ඉදන් ම මම කරලා තියෙන්නෙ වැරදි සේරම හදාගතතෙ ඔයා ගෙ channel එක බලලා මේ දේවල් ගැන කෙනෙක් ගෙන් අහලා දැන ගන්න බෑ එක එක්කෙනා එක එක දේවල් කියන්නෙ.අලුත් වාහනය අරන් 2500 kmක් විතර පැදලා තියෙන්නෙ ඔය කියපු සෙරම වැරදි එක්ක(පරණ වාහනේ පැද්දෙත් ඔහොමම තමයි )😂😂...😭starat කර ගමන් D දාලා තමයි handbrake පාත් කරලා යන්නේ .park කරන්නෙත් handbrake ඇදල කෙලින්ම P දාගෙන 😵😵පාක් කරා...වාහනේ ජිය box වලට හානියක් වෙලා ඇතිද..?? පිලිතුරු බලාපොරොත්තු වෙනවා..කාන්තා අපිට වාහන ගැන හැමෝගෙන්ම අහන්න බෑ..ඔයාගෙ මේ chanal eka අපිට ගොඩක් ... ගොඩක් වටිනවා වාහන ගැන බොහෝ දුරට දේවල් ඔයාට පින් සිද්ද වෙන්න දැන් දන්නවා..ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා ..ලන්කාවේ no 01 වෙන්න කියා සුබ පතනවා 🌷🌷🌷
Jkookie 97 ne ehema haniyak wen na. Meka wenne loku stress ekak ena vidiyta kandaka pallamaka nawatwaddi
@@MRJInspire 🌺🌺 ගොඩක් ස්තුති 🌺🌺උත්තරයක් ලබාදුන්නාට...
Jkookie 97 mehema krla balnna api balamu
@@MRJInspire 👍👍🌺
ඇත්තෙන්ම ගොඩක්ම ස්තුතියි, හොදම හොද වැදගත්ම වැදගත් දැනුවත් කිරිමක්, ඡයෙන් ඡය....
වාහන පදින්න ඉගන ගන්න කට්ටියට
ටෙක්නික් ටිකක් කරන්න බ්‍රෝ
Park කරද්දි emergency brake පාවිච්චි කරාට neutral දාලා කරේ නෑ. පැහැදිලිව කියලා දුන්න එක නම් වටිනවා. Thanks brother.
Thanks alot for this video brother since i requested it as well few weeks back!! 💖 Btw “S” eka overtake karanna use karata ok kiyala oya kiyanne power eka madi wage danunama?! Eken gearbox ekata damage ekak wena kathawak tiyanwada frequent usage ekedi when using the “S” mode oftenly??
S frequent use karanna epa .. man eka pehedili kale samahara aya S ekata Sport kiyala kiyana nisa ekenuth ehema puluwan kiyala. D ekama use krnna. Pallamakata wage S use karnna
MRJ inspire Cheers bro!!
කන්දක් නගිද්දි වගේ S පාවිච්චි කරන්න පුලුවන්ද. පල්ලමකට B පාවිච්චි කරන්න පුලුවනිද
බොහොම පැහැදිලි ඉදිරිපත් කිරීමක් ,ඔබව සම්බන්ධ කල හැකි වේලාවක් සහ දුරකථන අංකයක් ලබාදීමට පුලුවන් නම් එය තවදුරටත් අගේකරමි ...
ගෙදර දිනපතාම නවත්වන ගරාජයේ හෝ තැනිතලාවක් කියල දැනෙන තැනකදී හෑන්ඩ් බ්රේක් අදින්න ඕනෙ නෑ නේද ?
I did the same as you said. Thanks for reminding again.👍
මේ තරම් දවසක් කරපු ක්‍රමය වෙනස් කරන්න ඕනා
Thanks you,more than ten years I have used gear leaver incorrectly. NOW OK.THANKS.
I have been driving an automatic car since 2011. Bu only today (After 11 years) I got to know the correct way of parking an Automatic Car. Thank you so much.
Foot break
Neutral
Release foot break
Parking
Do the reverse when starting a journey
ස්තූතියි..අද දැනුවත් උනා..හරි විදිහට ම...
පට්ට...👍 සරල පැහැදිලි කිරීමක් ඒත් කවුරුවත් නොදන්න ලොකු අර්ථයක්....ජය වේවා මචං
Vezel එකට 92 දැම්මට කමක් නැද්ද ..?Eco tablet දාන්න අව්යද..?
මං ගොඩක් vehicle review චැනල් බලනව..හැබැයි අයියේ ඔයාගෙ චැනල් එක සුපිරි..හැමදේම හරියටම කියල දෙනව..👍👍👍
Thanks bro
N akka nawaththuwath mokada wanna kiyala danna Tharuwansarani
වටිනා උපදෙස් ලබාදීම පිළිබඳව ඔබට ඉතා ස්තුති වන්ත වෙමි
Grate work. Well explained with photographs. Keep it up. 👍👍👍 thanks ...
Thanks, oyagen tamai hariyatama dana gatte. Good luck
What is ideal when revving engine for an emission test, parking or neutral with emergency brake, please explain
බොහොම ස්තුතියි මේ වගේ වටිනා video එකක් අපි අතර බෙදා ගත්තට
Learnt something new today. Thanks
වැදගත් දැනුම ක්...ස්තුතියි .
ඇත්තටම ඒක දැන ගත්තේ අදයි.ගොඩක් ස්තූතියි ඔබට
ගොඩක් ස්තූතියි ....ගොඩක් වටින video එකක්...පුලුවන්නම් noah kr41 එකක review එකක් කරන්න....ජේසු පිහිටයි...
I use D to P and hand break not use N
Thank you for your information 💚
Godak hodeyi sir Nodana Sama Deyakma me..videos walin igena gaththa Thanks...
Aththatama me wenakan weradiyata kere...Good Thanks...sir
Matath oka yaluwek thama mulinma kiyla dunne eda idan mamath kare oya vidiht thama habai ekat hethuwa dana gaththe ada.
Thank u very much❤
Helpful video ....other videos are same ...good reviewing and explaination.
Thanks for teaching us
බොහෝම.හොද.පැහැදිලි.
කිරිමක්.ස්තුතියි.
excellent explanation i did it wrong system thanks
math driving thama karanne oba thuma kiyana vidiyata thama hemadema karanne dannethi ayata godak wedagath vedeo aekak thanks you
මට තිබුණ ලොකු පෂ්ණයක් ..thank you so much..
ගොඩක් වටිනා රිවිව් එකක්, මේ වගේ තවත් ගැටලු අරගෙන වීඩියෝස් කරන්න.ස්තූතියි
Thank you very much. වැරදි ක්‍රමේට පාර්ක් කරල තියෙන්නේ.👍
Thank you very much SIR for your nice explanation
Thanks!
Parking ekata dala mama drive ekata change karanakota hirai ekath ekkama saddayak enawa e ai kiyala dan dannawa thank you very much brother
ea tamai mama kiyapu Parking Pin eka hariyata output shaft eke gear wheel ekata set wen netiwa tiyeddi. And wahane bara ea pin ekata awilla. Me video eke kiyna vidiyta karala balannko
Thank you 🤝
Oya video eka mama hari kameththen balanawa. Oya hodata visthara ethiva kiyala denawa. Thank you very much.
Very usefull your lessen to protect vehicles from issues
Txs...I need explain me headlight switch sambandaya
Very valuable information. Thanks 😂
Athatama godak watinawa oya kiyala dena dewala sir ❤
Highly appreciate ur informative video..👍😁
Thanks aiya..mechchara kal man kale kelinma parking dapu eka 🙏🙏🙏
mehema karala balnna. Oyatama terei aye yanna D ekata daddi harima pahasuwen wetenwa
Thanks a lot for your valuable opinion
Attatama godak thanks me upades walata.. man karapu wardda dan theruna.. neutral nokara hand break adala parking damma..
THANK YOU SO MUCH⚘
I DID WRONG SYSTEM FOR PAST YEARS
Very clear explanation
Thanks
ගොඩක් ස්තුති සහෝදරයා 👍👍
Thank you so very much...I learnt a lot...and hope to watch more and more of your videos.....thanks again 😀
*B engine braking* thamai slope ekata hari wahane slow karanna hari use karanne. S ekedi gear slow unath fuel godak denawa engine power wedi karanna.
හරිම වටිනා විඩියෝ එකක්...අද තමයි එක ඉගෙන ගත්තෙ...බුදු සරනයි...
Nice explanation. Thank you aiya!
Very useful .Thank you very much !
හරි ම පැහැදිලි .බොහොම ස්තුතියි
Excellent advice