How to park your car correctly.Avoid serious damage to your gear box. How to use D B Hand break MRJ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Parking Cars! Serious mistake you do when you park your car. damaging your gear box ? How to use D, B , MRJ Tech
    Learn your car, How to park your valuable car correctly without seriously damage your transmission system, with a big cost. Gear box. how to use D, B in your automatic transmission system, sinhala tech talk by MRJ
    #tips
    #MRJ
    MRJ inspire
    Visti my channel here : / mrjinspire
    For more videos subscribe my channel: bit.ly/330ujvK
    www.youtube.co...
    Facebook : mrjinspire
    Twitter : / mrjinspire
    Instagram : / mrjinspire You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace

ความคิดเห็น • 1.3K

  • @MRJInspire
    @MRJInspire  4 ปีที่แล้ว +106

    හෑන්ඩ් බ්‍රේක් ඇදලා පොඩ්ඩක් මේන් බ්‍රේක් එක අත ඇරලා හෑන්ඩ් බ්‍රේක් එකට බර දීලා පාකින් එකට දාගන්න
    Remember to give the stress to the hand break. Not to P. When you use Hand break in Neutral release foot break slightly to confirm hand break hold the vehicle then put to P.

    • @allinonetech8109
      @allinonetech8109 4 ปีที่แล้ว +3

      Thanks

    • @dilshanmudannayaka5624
      @dilshanmudannayaka5624 4 ปีที่แล้ว +4

      Thanks a lot brother

    • @learntv3757
      @learntv3757 3 ปีที่แล้ว +3

      අයියේ වාහනේ drive කරන ගමන් කන්දක වගේ යද්දී D ඉදන් 2(low) එකට මාරු කරාට ගැටලුවක් නැද්ද? ඒ කියන්නේ වාහනේ drive කරන ගමන් gear මාරු කරාට ගැටලුවක් නැද්ද??

    • @slchemstudio
      @slchemstudio 3 ปีที่แล้ว +2

      Suzuki celerio eka nathara krnne kohomda නිවැරැදි kramayata...???no p mode

    • @damithweerasooriya9659
      @damithweerasooriya9659 3 ปีที่แล้ว +3

      *(ස්ටාට් එකේ තියෙද්දිම) N දාලා P දාලා hand break අදින්ඩ ඔන නේද

  • @nishanthipeiris6064
    @nishanthipeiris6064 4 ปีที่แล้ว +69

    ගොඩක් පින් මල්ලි
    අපට ඕවි කවුරුත් කියලා දීල නෑ
    දෙවි පිහිටයි ඔයාට

  • @gaveeshasenaratne7423
    @gaveeshasenaratne7423 4 ปีที่แล้ว +13

    මාර වටින චැනල් එකක් අයියෙ මේකනම්♥️ මගෙ පලවෙනි වාහනේ මං පාවිච්චි කරන්නෙ , ලොකුවට වාහන ගැන දන්නෑ, අවුරුදු 20ක් විතර වාහන පදින කෙනෙක් කිව්ව මට B එකට දාන්න ඕනි ලොකු කදු අද්දනකොට කියල ඒක සම්පූර්ණයෙන් වැරදී කියල තේරුනේ මේ වීඩියෝ එකෙන් පස්සෙ තමා, මං එක සැරයක් දන්නෙ නැතුව B එකෙත් ගියා😁 thankyou අයියෙ මෙහෙම දන්නැති දේවල් කියල දෙනවට, මාර වටිනව♥️

  • @RusiruHangarangoda
    @RusiruHangarangoda 3 ปีที่แล้ว +28

    අද තමා දන්නේ.ගෙදර ලග නවත්තන්නේත් පල්ලමක. ඔහොම කරෙත් නෑ. ගොඩක් වටින වීඩියෝ එකක්

  • @lasithanupama2061
    @lasithanupama2061 2 ปีที่แล้ว +2

    මං අහලා තියෙනවා B එක පාවිච්චි කරලා regenerative braking effect එක වැඩි කර ගන්න පුළුවන් කියලා ඒක ඇත්තක් ද?🤔

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      කොහොමත් hybrid waladi ehemai.

  • @seyedhriyas9277
    @seyedhriyas9277 3 ปีที่แล้ว +26

    I used to do first parking and then hand break but now only i got to know it was wrong . Thank you for teaching us the real way to park. Its really useful 👍👍👍.

  • @DilushanDelgoda
    @DilushanDelgoda ปีที่แล้ว +1

    මන් හෑන්ඩ් බ්‍රේක් පාවිච්චි කරලම නෑ. කෙලින්ම P ඔබනවා ඕෆ් කරනව. යනවා. අප්පා.

  • @dd5944
    @dd5944 4 ปีที่แล้ว +14

    වාහන පදින්න ඉගන ගන්න කට්ටියට
    ටෙක්නික් ටිකක් කරන්න බ්‍රෝ

  • @padmaranasinghe6712
    @padmaranasinghe6712 2 ปีที่แล้ว +1

    බොහොම හොදයි,කියලා දුන්නාට,ඔය වරද මගෙන් වෙනවා

  • @erangaranasinghe1474
    @erangaranasinghe1474 4 ปีที่แล้ว +15

    හොද පැහැදිලි කිරීමක් කිරීම සම්බන්දව ස්තූතිය පැහැදිලි කිරීම අවසානයේ තෙරුවන් සරනයි කීම ඊටත් වඩා ගොඩාක් ස්තූතිය ...🙏🙏🙏

  • @chamaramadhuranga387
    @chamaramadhuranga387 4 หลายเดือนก่อน +1

    වාහනේ නවත්තල නිවුට්‍රල් කරල හන්ඩ් බ්‍රේක් ඇදල බ්‍රේක් එක අත ඇරල නැවතුනාම පාකින් දානවා

  • @maverickvcsl54
    @maverickvcsl54 3 ปีที่แล้ว +2

    Niyama video eka

  • @cctvmasterz
    @cctvmasterz 4 ปีที่แล้ว +4

    මගේ වාහනය අරගෙන අවුරුදු තුනක් මේ අවුරුදු 3 මං වැරදි විදිහට තමයි වාහනය parking කරේ නියම තාක්ෂණයෙන් වාහන හැසිරීමට කියා දුන්නාට ස්තුතියි මල්ලි

  • @sanjeewaprasannakumara8076
    @sanjeewaprasannakumara8076 4 ปีที่แล้ว

    ඇත්තටම ඒක දැන ගත්තේ අදයි.ගොඩක් ස්තූතියි ඔබට

  • @Nimala80
    @Nimala80 4 ปีที่แล้ว +13

    මුල්ම view එකයි මුල්ම like එකයි මගෙන් ඔන්න.........!!!

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Thanks a lot

    • @Nimala80
      @Nimala80 4 ปีที่แล้ว

      @@MRJInspire එළ එළ බ්‍රෝ......!!!

  • @frestvision5622
    @frestvision5622 3 ปีที่แล้ว +1

    මම නම් කරන්නේ වාහනේ නවත්තලා. බිරේක් එකෙ කකුල තියාගනම පාර්කින් දාලා, හැන්ඩ් බ්රෙක් ඇදලා බ්රේක් එකෙන් කකුල ගන්නවා.

  • @Jayawardana521
    @Jayawardana521 2 ปีที่แล้ว +3

    වැරදියට දාල තියෙන්නෙ මේ වෙනකල් වාහන තුනක් පැද්ද ඕක දැනන් හිටියෙ නෑ.ස්තූතියි

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Matak karala N dala brake pagala brake eka release karala park ekta danna. Passe balanna gear eka aye drive daddi harima smooth

  • @SithuMalli
    @SithuMalli 4 ปีที่แล้ว +1

    මේවා කරන්න වාහනයක් තියෙන්න එපයි

  • @asokakanumullegedara2641
    @asokakanumullegedara2641 ปีที่แล้ว +6

    You must need emergency or hand brake when you park uphill or downhill. And also, after you parked, remember that you need to turn your front wheels completely to your right or to the left depending on which side you have the curb. Always remember that your car should not come/go to the road just in case your emergency or hand brakes did not work.

  • @ReoMusix
    @ReoMusix 3 ปีที่แล้ว +2

    D එකේ drive කරද්දීම 1 or 2 position වලට මාරු කරන එක අවුලක් නැද්ද

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      speed eka adu karagena danna. godak vita pallamaka yaddi tama one wenne. dowsnhift gena video ekak tibba bro blnna

    • @ReoMusix
      @ReoMusix 3 ปีที่แล้ว

      @@MRJInspire thank you mr. mrj

  • @dineshhalowita2998
    @dineshhalowita2998 4 ปีที่แล้ว +4

    ටයර් වලට ගහන්න ඕන හුලන් ප්‍රමානය ගැන ලෙසන් එකක් කරනවද..මොකද දොරේ ගහලා තීන ඒවා කන්වර්ට් කරාම ඉස්සරහා පස්ස වෙනස්.නෝමල් අපිගහන්නෙ හතරටම එකම ගාන..

    • @KS-iu7ig
      @KS-iu7ig 4 ปีที่แล้ว

      Dinesh Chathuranga , Manufacturer recommend karala thiyana pressure eka gahanna . Car eke front/rear wenas pressure thiyenawanam ee widihata gahanna

  • @RayShanperera
    @RayShanperera 3 ปีที่แล้ว

    Good one. Many thanks

  • @harshanaudayanga7600
    @harshanaudayanga7600 3 ปีที่แล้ว +3

    Wagon R එකේ ගියර්වල S Button එක / L ගියර් එක ගැන සහ පොදුවේ L1 L2 ගැන පැහැදිලි කිරීමක් ඕන.

  • @Kusal_Mendis1
    @Kusal_Mendis1 3 ปีที่แล้ว +1

    වාහන ලයිෂන් ගනිද්දි manual ලයිෂන් ගන්න එකද හොද
    Auto ගන්න එකද හොද???
    දැන් එන හැම වාහනයම Auto නිසා

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Mmm manual drive krnna puluwninm hodai etin. But Auto unth ok manual aye padinna wenne nethnm. Manul peddma hoda balance ekak tiyenwa

  • @janakarukman5484
    @janakarukman5484 4 ปีที่แล้ว +3

    මේ තරම් දවසක් කරපු ක්‍රමය වෙනස් කරන්න ඕනා

  • @Tryit591
    @Tryit591 6 หลายเดือนก่อน

    Thank you brother

  • @jkookie97
    @jkookie97 4 ปีที่แล้ว +4

    🌺🌺🌺 වීඩියෝ එකක් දාපු ගමන් බලනවා..ගොඩක් වැදගත් චැනල් එකක්.ඉස්සර ඉදන් ම මම කරලා තියෙන්නෙ වැරදි සේරම හදාගතතෙ ඔයා ගෙ channel එක බලලා මේ දේවල් ගැන කෙනෙක් ගෙන් අහලා දැන ගන්න බෑ එක එක්කෙනා එක එක දේවල් කියන්නෙ.අලුත් වාහනය අරන් 2500 kmක් විතර පැදලා තියෙන්නෙ ඔය කියපු සෙරම වැරදි එක්ක(පරණ වාහනේ පැද්දෙත් ඔහොමම තමයි )😂😂...😭starat කර ගමන් D දාලා තමයි handbrake පාත් කරලා යන්නේ .park කරන්නෙත් handbrake ඇදල කෙලින්ම P දාගෙන 😵😵පාක් කරා...වාහනේ ජිය box වලට හානියක් වෙලා ඇතිද..?? පිලිතුරු බලාපොරොත්තු වෙනවා..කාන්තා අපිට වාහන ගැන හැමෝගෙන්ම අහන්න බෑ..ඔයාගෙ මේ chanal eka අපිට ගොඩක් ... ගොඩක් වටිනවා වාහන ගැන බොහෝ දුරට දේවල් ඔයාට පින් සිද්ද වෙන්න දැන් දන්නවා..ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා ..ලන්කාවේ no 01 වෙන්න කියා සුබ පතනවා 🌷🌷🌷

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Jkookie 97 ne ehema haniyak wen na. Meka wenne loku stress ekak ena vidiyta kandaka pallamaka nawatwaddi

    • @jkookie97
      @jkookie97 4 ปีที่แล้ว +1

      @@MRJInspire 🌺🌺 ගොඩක් ස්තුති 🌺🌺උත්තරයක් ලබාදුන්නාට...

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Jkookie 97 mehema krla balnna api balamu

    • @jkookie97
      @jkookie97 4 ปีที่แล้ว

      @@MRJInspire 👍👍🌺

  • @thilakwalgama2133
    @thilakwalgama2133 5 หลายเดือนก่อน +1

    නැවැත්වීමේදී පලමුව hand brakes යෙදීමෙන් පසුව එක්වර parking දැමීමෙන් වරදක් වේද?

  • @chamalkawickrama5834
    @chamalkawickrama5834 4 ปีที่แล้ว +4

    we never thought about that risk. very important vedio 😍

  • @WeAreGalle
    @WeAreGalle ปีที่แล้ว +1

    තැනිතලා පොළොවේදී හෑන්ඩ් බ්රේක් ඇද්දේම නෑනේ ...

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว +1

      තැනිතලාවෙ ගොඩක් දවසක් තියෙනවන්ම් රිලීස් කරලා පොඩි ලොග් එකක් වගෙ තියන්න

  • @roshansilva693
    @roshansilva693 4 ปีที่แล้ว +5

    Really valuable video for the biginers who driving these days..

  • @tharangaperera8557
    @tharangaperera8557 4 ปีที่แล้ว

    Niyamai mma danne P ekta dala HB adinna. Dan igena gatta. Thanks!

  • @nalinjdb
    @nalinjdb 4 ปีที่แล้ว +4

    Actually I didn’t know about it. This is very useful & big advantage for us and thank you very much for your channel
    Good luck

  • @mayurigulavita3028
    @mayurigulavita3028 8 หลายเดือนก่อน +1

    Vezel 2014 sport mood use කරන අවස්ථාවක් කියන්න example එකකට. Thank you

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      ඔයාට ලොකු බලයක් ඕනෙ නම්. වේගෙන් යන්න ඕනනම්. ඉස්සරකරන්න එහෙම ඕන උනාම ..

  • @isurugunathilake6781
    @isurugunathilake6781 4 ปีที่แล้ว +6

    Very good one.. (y) (Y). However, I don't recommend overtaking on S gear and naming it as sport. It is designed for engine breaking. If you need to overtake in any automatic transmission vehicle, Instant sudden hard push and release of the accelerator will give you boost of power even in the D gear by reducing to lover gear ratio, As i can remember this is called the Kickdown.

    • @isurugunathilake6781
      @isurugunathilake6781 4 ปีที่แล้ว +1

      th-cam.com/video/2FMX5j2-uis/w-d-xo.html

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Yes there I mentioned “some people say/use that term as sport, and they try to reduce gear to a lower one” you are correct. Thanks bro

  • @chefhettiarachchi
    @chefhettiarachchi 3 ปีที่แล้ว +1

    මගේ වාහනය තියෙන්නෙ D>2>Lලෙසයි. 2 එකේ drive කරද්දි වාහනය හරි control.2 එකේ 80ට වගේ ස්පීඩ් කරොත් අව්ල්ද

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Ow 40 ta eha yannepa

  • @maneesha77
    @maneesha77 4 ปีที่แล้ว +5

    Not only car reviews MRJ, these type of videos are also so important. Because of the way it’s presented, even someone who doesn’t know much about vehicles can get a good idea. 👍 keep it up!

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      I appreciate your comment .. thank you

    • @mohamedfasly2870
      @mohamedfasly2870 5 หลายเดือนก่อน

      Good 👍

  • @priyadarshanahettiarachchi7609
    @priyadarshanahettiarachchi7609 3 ปีที่แล้ว +1

    Parking දාලා තමයි hand break ඇද්දේ,, start කරද්දි break එක පාගලාද start කරන්ඩ ඕන..?
    Kelisa එකේ තියෙන්නේ D4, 3, 2 කියලා...Normal drive D4, 3 සහා 2 මොනවද?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      D eke yanna. Lower gear one nam pallehata daganna. break eke kakula tiyla start krnna

  • @anuruddhaherath3181
    @anuruddhaherath3181 4 ปีที่แล้ว +3

    ❤️ thnk you.
    Aiye is it ok to change the gear D to N while we driving the auto vehicle????

    • @manulas1692
      @manulas1692 3 ปีที่แล้ว +1

      It is ok to shift from D to N while driving. It doesn't affect the transmission. But putting into D from N while moving can cause some minor transmission wear.

  • @sahassupun2978
    @sahassupun2978 2 ปีที่แล้ว +1

    eka nam watina video ekka mecchara kalayak nawatthapu gaman kara park eka dapu eka itapassa thamai hand brak paganna

  • @sameerapeiris
    @sameerapeiris 4 ปีที่แล้ว +7

    Thanks brother ❤️

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Sameera Peiris 🤗

  • @organic3845
    @organic3845 4 ปีที่แล้ว +1

    Thanks

  • @sachithreact
    @sachithreact 3 ปีที่แล้ว +3

    Is it ok to keep the hand brake on for couple of weeks at a stretch ?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      it it is level surface u can release and use a log. If it is a downhill no option u hv to use

  • @dilshanfernando5621
    @dilshanfernando5621 2 ปีที่แล้ว +1

    ada thamai mama nam hondama widiya igenagaththhe.. thanks lot.

  • @ravindraherath1338
    @ravindraherath1338 4 ปีที่แล้ว +4

    ගෙදර දිනපතාම නවත්වන ගරාජයේ හෝ තැනිතලාවක් කියල දැනෙන තැනකදී හෑන්ඩ් බ්රේක් අදින්න ඕනෙ නෑ නේද ?

  • @navoddinuwantha2602
    @navoddinuwantha2602 3 ปีที่แล้ว +1

    Engine stop systam eka gana video ekak danna aiye👍

  • @tjauto8636
    @tjauto8636 4 ปีที่แล้ว +3

    💯 correct

  • @dswijesiri1863
    @dswijesiri1863 4 ปีที่แล้ว +1

    tháñk ù very muçh 4 thè ìnfomation

  • @Loner-vf3km
    @Loner-vf3km 4 ปีที่แล้ว +3

    Great explanation ❤❤❤

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Feedback to come

  • @geethprasanga2357
    @geethprasanga2357 2 ปีที่แล้ว +1

    අයියෙ මගෙ වාහනෙ මං නවත්වන්නෙ මෙහෙමයි. කොහෙ හරි ගිගින් ඇවිත් නවත්තලා නිවුට්‍රල් කරන්නැතුව ෆූට් brake පාගලා පාකින් එකට දාන්නෙ එහෙමත් හොද නැද්ද එතකොට..

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      N dala Hand break dala Prk dnna

  • @chathuranga4873
    @chathuranga4873 4 ปีที่แล้ว +9

    හයිබ්‍රීඩ් වල ගියර් මාරු කරන් විදියත් වීඩියෝ එකක් කරන්න පුලුව්න්ද... Good luck bro

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      CHATHURANGA hodai

  • @tharangatv1986
    @tharangatv1986 7 หลายเดือนก่อน

    ගොඩක් වට්නා විඩියෝ එකක් thank you ❤🙏🙏🙏

  • @sandunsiriwardane8948
    @sandunsiriwardane8948 4 ปีที่แล้ว +3

    Thanks alot for this video brother since i requested it as well few weeks back!! 💖 Btw “S” eka overtake karanna use karata ok kiyala oya kiyanne power eka madi wage danunama?! Eken gearbox ekata damage ekak wena kathawak tiyanwada frequent usage ekedi when using the “S” mode oftenly??

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      S frequent use karanna epa .. man eka pehedili kale samahara aya S ekata Sport kiyala kiyana nisa ekenuth ehema puluwan kiyala. D ekama use krnna. Pallamakata wage S use karnna

    • @sandunsiriwardane8948
      @sandunsiriwardane8948 4 ปีที่แล้ว

      MRJ inspire Cheers bro!!

    • @madhuwantha1
      @madhuwantha1 ปีที่แล้ว

      කන්දක් නගිද්දි වගේ S පාවිච්චි කරන්න පුලුවන්ද. පල්ලමකට B පාවිච්චි කරන්න පුලුවනිද

  • @rasikafernando7373
    @rasikafernando7373 หลายเดือนก่อน +1

    ඔටෝ ගියර් වාහනයක් පල්ලමක යනවිට අපිට මැනුඅල් වාහනයක වගේ නිව්ට්‍රල් කලාම ගියර් බොක්ස් එකට බලපාන්නේ කෙසේද?

    • @MRJInspire
      @MRJInspire  หลายเดือนก่อน

      N danna epa kohethma

  • @ajanthakuruvita4831
    @ajanthakuruvita4831 ปีที่แล้ว +1

    math driving thama karanne oba thuma kiyana vidiyata thama hemadema karanne dannethi ayata godak wedagath vedeo aekak thanks you

  • @deepalwickramasinghe6764
    @deepalwickramasinghe6764 5 หลายเดือนก่อน +1

    Auto gear wahana wala traffic light waladi wahanaya nawathagena inna weddi neutral kala yuthuda nathnam D eke tiyan break karan inna eka gear box ekata hoda nadda.wada hoda system eka mokadda.Thanks

  • @inranasingha
    @inranasingha 8 หลายเดือนก่อน +1

    ඉමජන්සි බ්‍රේක් යොදනවනම් ආයෙ පාර්කින් P එකට දාන්න ඕනද?.

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      Kandaka pallamaka nam man me kiya dunna vidiya balnna. Nikamata normal vidiyath balnna. Loku jerk ekak enwa

  • @chandana1136
    @chandana1136 2 ปีที่แล้ว +1

    ඔටෝ ගියර් වාහනයක් නවත්වල තියනකොට ස්ටාට් එකේ දිගු වෙලාවක් ඉන්න වෙනවනම් නියුට්‍රල් එකට දාල හෑන්ඩ් බ්‍රේක් ඇදල තියාගත්තට වරදක් නැද්ද කියනවද

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Ow kamak ne. But idle inne netiwa inna balanna.

  • @prasadmaduranga9508
    @prasadmaduranga9508 3 ปีที่แล้ว

    Yes it's valuable. Thank you

  • @chankawijsinghe1207
    @chankawijsinghe1207 2 ปีที่แล้ว +1

    පට්ට නියමයි

  • @rangaprabhath9594
    @rangaprabhath9594 4 ปีที่แล้ว +2

    th-cam.com/video/jRBBdyZukls/w-d-xo.html ජයලාල් මනෝරත්නයන්ගේ දුර්ලභ සජීවී ගායනයක්❤️

  • @rizan261
    @rizan261 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @chandrasiriranawaka4906
    @chandrasiriranawaka4906 4 ปีที่แล้ว

    ගොඩක් වටිනා විඩියොවක්
    ස්තුතියි ඔබට

  • @dhanukasamarasinghe
    @dhanukasamarasinghe 7 หลายเดือนก่อน +1

    තැන්ක්ස්

  • @harithapriyashan5246
    @harithapriyashan5246 3 ปีที่แล้ว +1

    aiye eco racing tablet ek gena kynnakooo

  • @dhammikaariyasinghe7309
    @dhammikaariyasinghe7309 3 หลายเดือนก่อน +1

    Ada wenakal waradiyata use kale ..thank you

  • @chanakadilshan9796
    @chanakadilshan9796 3 ปีที่แล้ว

    Good job 👍

  • @chandanaprasad744
    @chandanaprasad744 3 ปีที่แล้ว

    Aththa ma godak hodai ..mr...nice thanks

  • @dhammikakpd9288
    @dhammikakpd9288 3 ปีที่แล้ว

    celario VXi ගැනත් වීඩියෝ එකක් දෙන්න පුළුවන්ද? AMT transmission

  • @kamaldangaswela1136
    @kamaldangaswela1136 3 ปีที่แล้ว +1

    Thnx mrj
    පොඩි ගැටළුවක් ...
    triptonic වාහනයක් Drive කරනකොට පල්ලමකදි නියුට්‍රල් කරන එක ගැටළුවක් වෙනවද?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Epa... mage video wagayak tiyenwa Engine breaking, driving tips. Ewagedi man me gena kiya dunna. Kohethma wahane N danna epa

    • @kamaldangaswela1136
      @kamaldangaswela1136 3 ปีที่แล้ว

      @@MRJInspire thnx dear

  • @shanirosairo9441
    @shanirosairo9441 ปีที่แล้ว +1

    Waradi vidiyata pavici kara ada dana gatta හරියටම thankyou

  • @olithamadushan3863
    @olithamadushan3863 3 ปีที่แล้ว +1

    Niyama vedio ekk❤️

  • @udarapriyashantha4900
    @udarapriyashantha4900 4 ปีที่แล้ว +1

    Kdh prashna gana video 1 oni

  • @chathushkaranasinghe273
    @chathushkaranasinghe273 3 ปีที่แล้ว

    සම්පූර්ණ නිවැරදි ක්‍රමය නෙවෙයි... මොකක් පදනම් කරගෙන කියනවාද දන්නේ නෑ.. S යනු බෑවුමක යාහැකි ගියරයක් නෙවෙයි....

  • @thisaraheshan1293
    @thisaraheshan1293 4 ปีที่แล้ว +1

    L ekadi mokada වෙන්නෙ please explain

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      bro man video ekak demma eka gena. Chuttk balannko. Lagadi demma me gena

  • @rainingsound2317
    @rainingsound2317 3 ปีที่แล้ว

    Valuable advice thanks.

  • @appuhamisir
    @appuhamisir ปีที่แล้ว

    ස්තුතියි ඔබට... ඒත් මගේ වාහනය RAV4 2020 . ඔය කියන විදිහට නෙමෙයි තියෙන්නෙ.. ඔක්කොම තනි පෙලට... අනික S + S - කියලා තියනවා... එකෙන් වේගය ස්පීඩ් කිරිමක් නම් වෙන්නෙ නෑ... වේගය නම් අඩු කරනවා...

  • @chinthakafonseka2988
    @chinthakafonseka2988 3 ปีที่แล้ว

    P එකට දාලා තමයී හෑන් drake අදින්නේ thanks a lot

  • @thenukdissanayake8705
    @thenukdissanayake8705 2 ปีที่แล้ว

    නවත්තලා Handbrake ඇදලා N දාන්නැතුව කෙලින්ම P එකට දැම්මොත් අවුල් ද?

  • @heshanthisara7486
    @heshanthisara7486 3 ปีที่แล้ว

    යතුරෙන් off කරලද parking එකට දාන්නෙ

  • @shalinda2009
    @shalinda2009 2 ปีที่แล้ว +1

    While the car(prius) is moving, if the P button pressed mistakenly, what would happen?

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      Nothing.. or it will switch to N

  • @ravindrajayasundara3487
    @ravindrajayasundara3487 2 ปีที่แล้ว

    ට්‍රැෆික් ලයිට් එකේ නවත්තන් ඉන්නකොට, automatic වාහනයක මොන ගියර් එකේද තියෙන්න ඕන?

  • @kspro1813
    @kspro1813 3 ปีที่แล้ว

    P . D. N .R විදියට තියන වහනය auto gear review eka කරන්න පුළුවන් අයියේ auto feathers ගැන.

  • @chathurangasampath3161
    @chathurangasampath3161 3 ปีที่แล้ว +1

    ටිප්ටොනික් ගියර් පද්ධතිය පිළිබඳව හා එවැනි පද්ධතියක් සහිත වාහනයක් පදවන ආකාරය පිළිබඳ විස්තර කරන්න පුලුවන්ද ?ස්තූතියි!

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      hari

    • @chathurangasampath3161
      @chathurangasampath3161 3 ปีที่แล้ว

      @@MRJInspire හැකිනම් සුසූකි ඒව්රි රථයේ ගියර් පද්ධතියෙ ඇති දොස් පැහැදිලි කරන්න. ස්තූතියි!

  • @nimalrajasinghe1319
    @nimalrajasinghe1319 ปีที่แล้ว

    මම කරේත් ඹබතුමා කිවිවදේ විරැද්ධ පැත්ත.සතුටුයි දැනුවත් කිරිමට.

  • @wasanthapriyadarshana5828
    @wasanthapriyadarshana5828 4 ปีที่แล้ว +1

    Thanks bro

  • @pubudu.panboopanboo4819
    @pubudu.panboopanboo4819 2 ปีที่แล้ว +1

    thank you very much

  • @asokaranji
    @asokaranji ปีที่แล้ว

    මේකෙ තැනකදිී කියවෙෙනව auto වාහනයක් ඉස්සර කරද්දි low ගියර් එකකට දානඑක හොදයි කියල. එ්ක වැරදියි. Auto වාහනයක් එකපාරට ගොඩක් accelerate කලොත් ඉබේම low ගියර් එකකට වැටෙනව.

  • @AsankaSameera-z9m
    @AsankaSameera-z9m ปีที่แล้ว +1

    Ela kollek.
    ❤❤

  • @thamidusadeepana2377
    @thamidusadeepana2377 ปีที่แล้ว

    Key less entry හැක්කරලා අලුත් වාහන හොරකන් කරන එක වලක් වගන්නේ කොහොමද?අලුත් වාහන වල security system එච්චරම අවුල්ද?දැනගන්න කැමතියි.

  • @hamlinsamat7285
    @hamlinsamat7285 3 ปีที่แล้ว +1

    ඉන්ජිම ඕෆ් කලයුත්තේ N එකේදිද, පාරකින් එකට දාලද

  • @radaliyagodatech7182
    @radaliyagodatech7182 3 ปีที่แล้ว

    CVT Gearbox ekak තියෙන වාහනයක ,අපිට ඉස්සර කරන්න අවශ්‍ය වු විට එම Rpm එකේදිම S එකට දාන්න පුලුවන්ද

  • @chandana1136
    @chandana1136 2 ปีที่แล้ว +1

    මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ මම දවසක් වෙසල් එකක් ඩ්‍රයිව් කලා ඒකේ ස්ටියරින් වීල් එක යටින් දෙපැත්තේ ගියර් ශිෆ්ට් එකක් වගෙ තියනව අත් දෙකේ දෙපැත්තටම උඩට ප්‍රෙස් කරන්න පොඩි කොලර් එකක් හැඩයට ඒකෙන් වෙන්නෙ මොකක්ද කියලපැහැදිලි කිරීමක් කරනවද වීඩියෝ එකක් කලත් කමක් නෑ මම ඩ්‍රයිව් කරනගමන් ඕක බලන්න ප්‍රෙස් කලා ඒක නිකන් ස්පෝට් මොඩ් ව්කක් වගේ පිකප් උනාකරුනාකරල වෙසල් එකක අතුලත උපාංග සහ මම කිව්ව උපාංග ගැන පැහැදිලි කිරීමක් කරනවද

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      පැඩල් ශිෆ්ටර් කියන්නෙ. ඒකෙන් අපිට අඩු වැඩි පැත්තට ගියර් දාන්න පුලුවන් මැනුවල් එකක වගේ
      මේ වීඩියෝ එකෙ අන්තිමට ඇති. නැත්නම් මගෙ කාර් රිවිව් වල වාහනේ ඇතුල ගන කරන විස්තර බලන්න මන් කියා දීල තියෙනව
      Suzuki Baleno (Vs Toyota Vitz) Sinhala Car Review, 20km/l, turbo Brand new Car,4k Record by MRJ
      th-cam.com/video/myRtqw8O86M/w-d-xo.html

    • @chandana1136
      @chandana1136 2 ปีที่แล้ว

      @@MRJInspire බොහොම ස්තුති ඔබට

  • @dineshkalumchanakacroos3418
    @dineshkalumchanakacroos3418 2 หลายเดือนก่อน

    මේ තරම් කාලයක් කරේ බ්‍රේක් කරල පාකින් දාල හෑන්ඩ් බ්‍රේක් ඇදපු එක ගෙදර ගරාජ් එකට දාපුවාම හෑන්ඩ් බ්‍රේක් ඕනෙත් නෑ කියනව සමහරු එහෙම වැරදී නේ එතකොට

  • @anushkadharmapala9276
    @anushkadharmapala9276 3 ปีที่แล้ว +1

    වාහනේ නවත්තද්දී N එකට දාලා hand break adala eta passe aye P ekata daanath ona වාහනේ engine eka on eke tiyeddi neda?

  • @lahiruprabudda
    @lahiruprabudda 3 ปีที่แล้ว +1

    දවසක් පල්ලමක මම නිවුටල් එකේ හැන්ඩ් බ්රේක් ඇදලා , අමතක වෙලා පාර්කින් එකට දාන්න . වාහනේ යනවා පල්ලමේ පහලට . කන්ඳ නගින බස් එකක් ඉස්සරහට හැප්පිලා තමයි නතර වුනේ . මතක ඇතිව පාර්කින් දාන්න.

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      සහ නවත්වද්දී රෝදය කපලා තියන්න ඕන පාරෙන් එලියට (පල්ලමක නම්)

    • @lahiruprabudda
      @lahiruprabudda 3 ปีที่แล้ว

      @@MRJInspire thank Aiyye..🙏

  • @KamalDarshana-gz5kh
    @KamalDarshana-gz5kh หลายเดือนก่อน

    බොහෝම.හොද.පැහැදිලි.
    කිරිමක්.ස්තුතියි.

  • @ImaNetwork.
    @ImaNetwork. 2 ปีที่แล้ว

    මැනුවල් වල වගේ පල්ලම් වල ගමන් කරද්දී N එකට ගියර් මාරු කරන්න හොදයිද?

  • @praneethmalshan5823
    @praneethmalshan5823 2 ปีที่แล้ว

    බර ගියර් දලා පල්ලමක් බහින කොට තෙල් පිච්චේනවද.

  • @suhadagamlath1555
    @suhadagamlath1555 3 ปีที่แล้ว

    FB15 Auto එකේ 1 සහ 2 කියන ගියර් වලින් වෙන්නේ මොකද්ද.?