Downshift Engine Brake use කරන්​නේ මෙන්න මෙහෙම​යි, learn it clear and use it wisely MRJ Tech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2024
  • Buy me a coffee ? www.buymeacoffee.com/MRJinspire
    (If you feel you should help the channel to do more videos, just contribute as you can, that will help to maintain genuine quality of all content of the channel without adding harmful brand collaborations) Learn Engine Braking, Downshifting, O/D Button (OD) , Rev Match, What is S AND B Buttons in CVT in Premio and Allion, How to use paddle shifters, How to use sequential gears, how to use tiptonic gears in simple way. by MRJ Tech Sinhala Explanation
    Chapters
    00:00 What is down shifting / Engine Break
    01:50 How to use Engine Breaking in a downhill
    06:17 What to Do if break fails How to down shift to stop the car
    07:32 Demonstration of Down shifting (Engine breaking)
    08:52 What is O/D Button (OD Button), how to use
    Facebook : / mrjinspire
    Instagram : / mrj_inspire
    email : mrjinspire at gmail dot com
    #MRJ #Cars
    Brand collaboration accepted without harming viewing experience of my audience
    contact me in fb or send me an email.
    Further you may support to the channel to do more valuble videos in future as well.
    Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com/donate/?hosted... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 536

  • @uddika8293
    @uddika8293 2 ปีที่แล้ว +46

    ඔයා review කෙරණ විදිය නියමයි අයියා. බලන් ඉන්න ආසයි. තව තවත් හොදට කරන්න ශක්තිය දෛවය ලැබේවා 👍👍

  • @sampathsureenga3152
    @sampathsureenga3152 2 ปีที่แล้ว +7

    නියමයි අයියේ...සෑහෙන දෙයක් ඉගෙන ගත්තා.... හොදට කරන්න ශක්තිය ලැබේවා

  • @manujahiranya1343
    @manujahiranya1343 2 ปีที่แล้ว +11

    අපෙ ගෙවල් ගාවිනුත් යනවනෙ අඩේ 😂❤️

  • @cricketflash9497
    @cricketflash9497 2 ปีที่แล้ว

    හැමදාමත් වගේ බොහොම වටින එකක් සරළවම 👌

  • @sanjananavod4866
    @sanjananavod4866 2 ปีที่แล้ว

    මේ වගේ... තව දේවල් ඉගෙන ගන්න දැනගන්න ආසයි 🙏🏻🙏🏻

  • @dilshanfernando8755
    @dilshanfernando8755 2 ปีที่แล้ว

    නියමයි අයියේ ....❤️❤️😍✌️✌️

  • @r.m.athukorala2720
    @r.m.athukorala2720 2 ปีที่แล้ว

    ස්තුතියි Mr. MRJ. තෙරුවන් සරණයි!

  • @shashika407
    @shashika407 2 ปีที่แล้ว

    තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා

  • @machatte2368
    @machatte2368 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින content එකක් ❤️✌️😘

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 2 ปีที่แล้ว +1

    Budusaranai obatumata jaya wewa

  • @shakila975
    @shakila975 2 ปีที่แล้ว +4

    නියමයි thanks so much 🙏

  • @damithdharmawardena7368
    @damithdharmawardena7368 2 ปีที่แล้ว

    Perfect, thanks for your information 👍.

  • @pathumchathuranga2752
    @pathumchathuranga2752 2 ปีที่แล้ว +1

    Your lesson was superb. 👍

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 2 ปีที่แล้ว

    විශිෂ්ට පැහැදිලි කිරීමක්!

  • @csuranga89
    @csuranga89 2 ปีที่แล้ว

    දෙයක් ඉගෙනගත්තා අයියේ නියමයි

  • @kamalabeysinghe7963
    @kamalabeysinghe7963 2 ปีที่แล้ว

    ස්තුතියි ලොකු දැනුමක් ලබාගත්තා

  • @nuwanht
    @nuwanht 2 ปีที่แล้ว +1

    බලං ඉදපු video එකක්... 🙌🙌💯💯

  • @mohammednassan5257
    @mohammednassan5257 2 ปีที่แล้ว

    Thanking for your information and contribution

  • @shakeelnizar7929
    @shakeelnizar7929 2 ปีที่แล้ว

    Superb presentation 👏👏👏

  • @lakshmanudayangana7773
    @lakshmanudayangana7773 2 ปีที่แล้ว +1

    නියමයි👍👍👍👍👍👍

  • @kavishanprabsahvara8550
    @kavishanprabsahvara8550 2 ปีที่แล้ว

    පට්ට ඉන්ෆොමැටිව් අයියේ
    සුපිරි

  • @dhamindhasilva5765
    @dhamindhasilva5765 2 ปีที่แล้ว

    Thanks. Wadagath dewal danaganda puluwan.

  • @kalharabatangala1134
    @kalharabatangala1134 2 ปีที่แล้ว

    Superb ayya❤❤✌ Very useful video🖤

  • @thanujalakmal9142
    @thanujalakmal9142 2 ปีที่แล้ว

    වටිනවා ❤️

  • @buddhikatangodage3626
    @buddhikatangodage3626 2 ปีที่แล้ว

    Thanks for the valuable video. Of possible can you upload A video with paddle shift operation and using sport mode in A Honda GP5

  • @sampthdewappriya766
    @sampthdewappriya766 2 ปีที่แล้ว

    Thnx Machan loku deyak egena gatha

  • @autoart9081
    @autoart9081 2 ปีที่แล้ว +2

    නියමයි ....🙏

  • @rohanamarathunga8915
    @rohanamarathunga8915 2 ปีที่แล้ว +3

    Thank you for clear explanation, it's really useful
    👍💐👏

  • @shirannidarshana3121
    @shirannidarshana3121 2 ปีที่แล้ว +5

    අයියා තමා හොදටම කරේ😁😁

  • @anilfernando2680
    @anilfernando2680 2 ปีที่แล้ว +5

    ගොඩක් දේවල් දැනගත්තා ස්තුතියි 🌹

  • @Chamara-ve8zl
    @Chamara-ve8zl 2 ปีที่แล้ว +3

    නොදන්නා ගොඩක් දේවල් දැනගන්න පුළුවන් .දිගටම කරගෙන යන්න 👍👍

  • @jayasekarasw
    @jayasekarasw 2 ปีที่แล้ว

    හැමදේම පැහැදිලිව තේරැම් කරනව. ස්තුතියි

  • @erandakasun
    @erandakasun 2 ปีที่แล้ว

    Valuable video 👍

  • @buddhikanuwandahanayake786
    @buddhikanuwandahanayake786 2 ปีที่แล้ว +5

    සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. Thank you ❤️

  • @jacksonheral348
    @jacksonheral348 2 ปีที่แล้ว

    අපිට ගොඩක් වටිනවා

  • @woldnews8051
    @woldnews8051 2 ปีที่แล้ว

    Supiri aiye.. ❤️❤️🔥 Thank you.. ❤️😘

  • @samanthakumarasinghe3475
    @samanthakumarasinghe3475 2 หลายเดือนก่อน

    ස්තූතියි සර් .........

  • @JudeChrishantha
    @JudeChrishantha 2 ปีที่แล้ว

    Many thanks for your presentation
    Personally I learn a lot from you
    Plz may you able to little idea about paddle shifters or something like that

  • @gayanseelarathna9648
    @gayanseelarathna9648 2 ปีที่แล้ว

    සුපිරියටම දෙයක් තේරුම් කරන එක නම් ගොඩාක් වැදගත් අයියේ. තාක්ෂණයත් එක්ක දෙයක් තේරුම් කරන්නෙ අයිය විතරමයි . ජයවේවා !😘😘

  • @pawanchirantha4399
    @pawanchirantha4399 2 ปีที่แล้ว

    Supiri explanation 1k

  • @praveenrandeniya8012
    @praveenrandeniya8012 2 ปีที่แล้ว +1

    Me wage dewal kiyala dena ekata godaaak thanks aiye💯😍

  • @malindarathnayaka3463
    @malindarathnayaka3463 ปีที่แล้ว

    මටත් ඔක තිබ්බ ලොකු ප්‍රශ්නයක් නියමයි අයියා තැන්ක්ස් වීඩියෝ එකට❤️

  • @disana4438
    @disana4438 2 ปีที่แล้ว

    Godak Hoda danuwath kireemak sir budu saranai

  • @888de
    @888de ปีที่แล้ว +1

    Harima hodata pahadili karanawa thanks putha theruwan saranai dewpihitai deergayusha labewa

  • @primaljayawardena3219
    @primaljayawardena3219 2 ปีที่แล้ว +2

    very useful videos , do more

  • @tkpraja7753
    @tkpraja7753 2 ปีที่แล้ว +2

    Thank you so much for clear explanation, it's really valuable and useful/ you are great person

  • @user-jb5sl3ht8l
    @user-jb5sl3ht8l 2 ปีที่แล้ว +1

    Godak dewal dena gaththa thanks

  • @pamudupinsara2866
    @pamudupinsara2866 2 ปีที่แล้ว +1

    දන්නැති ඒව ගොඩක් ඉගෙන ගත්ත අයියෙ..🙂🙂

  • @randikakasun2154
    @randikakasun2154 2 ปีที่แล้ว +4

    Thanks lot for ur technological explanation ..MRJ ❤

  • @chalilthamevan8600
    @chalilthamevan8600 2 ปีที่แล้ว

    Super good job 👍👍

  • @thanuraketagoda8790
    @thanuraketagoda8790 2 ปีที่แล้ว

    👌 keep it up.

  • @venuravishwajith
    @venuravishwajith 2 ปีที่แล้ว

    වීඩියෝ එක පස්සේ බලනවා , දැනට ලයික් එකක් දාලා යන්න ආවේ. 👍👍👍

  • @erandaprageeth8205
    @erandaprageeth8205 2 ปีที่แล้ว +1

    Video eka.hmbuna aiye oyat youtube eken slli hmbenwta wada deyak oya krnw ❤️‍🔥 adrei ithin

  • @rajithagodage3619
    @rajithagodage3619 2 ปีที่แล้ว

    Good job 👏

  • @shasikarukmal7599
    @shasikarukmal7599 2 ปีที่แล้ว

    Thank you.

  • @manojabeysinghe3456
    @manojabeysinghe3456 2 ปีที่แล้ว

    Thnx ayye 😎

  • @mahindakankanamge4963
    @mahindakankanamge4963 2 ปีที่แล้ว

    Good thank you

  • @sunerajeevaan1551
    @sunerajeevaan1551 2 ปีที่แล้ว

    නියමය් 👌👌👌👌😘

  • @oshadhavishwadinu7255
    @oshadhavishwadinu7255 2 ปีที่แล้ว

    Superb Aiya

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 2 ปีที่แล้ว

    Thnx ayya,,

  • @HGSupunSameera
    @HGSupunSameera 2 ปีที่แล้ว

    නියමයි අය්යෙ

  • @wasanthavitharana7247
    @wasanthavitharana7247 2 ปีที่แล้ว +9

    වීඩියෝ එක පොඩි උනත් ඉතාම වටිනවා. ලොකු දෙයක් ඉගෙන ගත්තා.

  • @achalanka_bodhiya
    @achalanka_bodhiya 2 ปีที่แล้ว +2

    granny shifts ගැන කියන්නකෝ අයියේ
    අනිවාරෙන්ම මේකට video එකක් දාන්න.
    නැත්තම් comment එකක් හරි දාන්න ඒ ගැන.
    🙄 power shifting ගැනත් කියන්න.
    ඒම gears දාද්දී engine එකට හොදද , engine එකට ඒක බලපාන විදිහත් කියන්න අයියේ

  • @kasundameera2689
    @kasundameera2689 2 ปีที่แล้ว

    Godak watina video akak

  • @pathumdilantha3957
    @pathumdilantha3957 2 ปีที่แล้ว

    Thank you..

  • @senakapradeep2392
    @senakapradeep2392 ปีที่แล้ว

    නියමයී සහෝදරයා නොදන්න දේයක් දැනගත්තා බුදු සරනයී

  • @dineshmadushanka6333
    @dineshmadushanka6333 2 ปีที่แล้ว

    Thank you mrj

  • @anushka256
    @anushka256 2 ปีที่แล้ว +1

    Inspired 👍😇😄🚗

  • @janithc
    @janithc 2 ปีที่แล้ว

    සෑහෙන්න වටින අදහස් ටිකක්

  • @fourbyfourrox
    @fourbyfourrox 2 ปีที่แล้ว

    Superb 🙌

  • @thisaratharindawijesinghe9457
    @thisaratharindawijesinghe9457 2 ปีที่แล้ว

    Can you give Ssanyaong kyron review waiting for that...❤️

  • @yasiruhimasha46
    @yasiruhimasha46 2 ปีที่แล้ว

    Ayiye tunning , ecu fuel map වෙනස් කරන ඒව ගැන විඩියො එකක් කරන්නකො 🥺

  • @chamuddiweerasooriya7451
    @chamuddiweerasooriya7451 2 ปีที่แล้ว

    😍😍😍😍😍❤️❤️❤️ Supiri

  • @mr.m.maleesha9814
    @mr.m.maleesha9814 2 ปีที่แล้ว

    Ane ayye nissan fb13 car eka gana review ekak denawada.

  • @krishanthanamal6355
    @krishanthanamal6355 2 ปีที่แล้ว

    Supiri

  • @MrDilinipe
    @MrDilinipe ปีที่แล้ว

    Thank you for your lessons. Could you please tell how to downshift in WagonR. Please.

  • @nipunadeshan6192
    @nipunadeshan6192 2 ปีที่แล้ว

    Thanks

  • @chamikaazra8563
    @chamikaazra8563 2 ปีที่แล้ว

    Ayya ❤❤❤❤❤❤❤

  • @slreviewhub6222
    @slreviewhub6222 2 ปีที่แล้ว

    Great 👍

  • @anomapriyangani8920
    @anomapriyangani8920 2 ปีที่แล้ว

    Ayiye Mitsubishi Outlander 2016 eke video ekak

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 ปีที่แล้ว

    thank you brother

  • @jprweerasinghe2612
    @jprweerasinghe2612 2 ปีที่แล้ว

    Puluwannam Suzuki celerio x zxi car eke review ekak karanako.

  • @sanjeewamadhusanka7460
    @sanjeewamadhusanka7460 2 ปีที่แล้ว +1

    Thank u

  • @didulapabasara6315
    @didulapabasara6315 2 ปีที่แล้ว +1

    මටත් තිබ්බ මාර ප්‍රශ්නයක් od button eke scene rka... on karalada off karalada danne thiyanna ona kiyala danne nethiwa hitiye..😁... මාත් හිතන් හිටියේ කන්දකි වගේ තමා ලෝ ඒවට දාන්න ඕන කියල.. තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදුනා...❤

  • @dushyanthkandiah3943
    @dushyanthkandiah3943 2 ปีที่แล้ว

    bro traditional cvt vs ecvt(planetary) video ekak danna

  • @visionofcars4103
    @visionofcars4103 2 ปีที่แล้ว +1

    Nice work. Mazda 6 review ekak one. Supiri bandayak thama.

  • @tharukadilshan6109
    @tharukadilshan6109 2 ปีที่แล้ว

    Aiye axio wxb model eke review ekak karannako✨

  • @susanthaliyanagama
    @susanthaliyanagama ปีที่แล้ว

    පින් අත් වේවා

  • @Rajitha.959
    @Rajitha.959 2 ปีที่แล้ว +1

    අයියේ Isuzu truper review එකක් ඕන

  • @udeshbambaradeniya9882
    @udeshbambaradeniya9882 2 ปีที่แล้ว

    cvt transmission eka genath video ekak dannako

  • @travelwithudi1286
    @travelwithudi1286 2 ปีที่แล้ว

    Japan alto HA36S eke review ekak karannako🙏🙏

  • @kasundissanayake3540
    @kasundissanayake3540 ปีที่แล้ว

    maruti suzuki zen estilo එක ගැන review ඕනේ

  • @mr.m.maleesha9814
    @mr.m.maleesha9814 2 ปีที่แล้ว

    Nissan sunny fb13 full review ekak denna puluwanda

  • @piyanandageeshan6483
    @piyanandageeshan6483 ปีที่แล้ว

    Hoda deyak hamada oya karanne man godak dewal dan medewal walin eiganagena thiyanawa man hitanawa hama kenekutama me video hogak wadagath wenna athi digatama medewal karanna wadakata nathi dewal balanawata wada me dewal balanna kiyala yaluyo hamogenma man eillanawa

  • @upulsiriwardane7773
    @upulsiriwardane7773 2 ปีที่แล้ว

    හැමදාම ඉතාමත් ම වටින දේවල් ඉගෙන ගන්නවා ඔබ තුමාගෙන්. ගොඩක් ස්තූතියි, ගොඩක් පින්. දැනගන්න අවශ්‍යයි, Honda Grace එකක් තද බෑවුමක් අඩු වේගයකින් (5 - 10 km/h වැනි/ පටු පාරක් නිසා) යන විට L එකේ engine brake බලපෑමක් නැති බව දැනෙනවා. (Manual වල 1st gear එකේ යන අයුරු නොවේ වගේ දැනෙනවා. ඒ ඇයි? අනික තද කන්දක් නැගීමට L එකට දාන එකේ වාසියක් තියෙනවා ද? පිලිතුරු දැන ගන්න කැමතියි. ස්තූතියි.

  • @mihicraft1
    @mihicraft1 2 ปีที่แล้ว

    Thanks aiya

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 2 ปีที่แล้ว

    🙏 thanks

  • @naveenchamika6326
    @naveenchamika6326 2 ปีที่แล้ว +2

    ටිප්ට්‍රොනික් ගියර් ගැන විස්තර කරන්න පුළුවන්ද ???

  • @sisirakumara8512
    @sisirakumara8512 2 ปีที่แล้ว

    ඉතාම වැදගත් වෙනවා. ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @buddikawarna5695
    @buddikawarna5695 2 ปีที่แล้ว

    Good