ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් දුශ්කර සේවයේ ඉන්න doctor කෙනෙක්.මේවා ඇත්තටම රග පාන්න ඕන දේවල් නෙමෙ.ඇත්තටම ජිවිතේ අපි මේවට මූන දෙනවා😮.ඒ අතින් මේ ස්ක්‍රිප් එක ලියපු කෙනාට ❤❤❤❤❤.හෙලු වැල්ලෙ පෙන්නන ටෙලිඩ්‍රාම වලට වඩා🎉🎉🎉🎉🎉🎉🎉තුති
Koheda Ina hospital eka
ගොඩාක් නිහඬ සේවයේ යෙදෙන ඔබතුමා වගේ ගොඩක් පිරිසක් සිටින බව මෙම ටෙලි drama එකෙන් සමාජෙට පෙන්නන්න උත්සාහ කරනවා.අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන් අවංකව සේවය කරන ෛද්‍ය නිලධාරීන් සහ හෙද නිලධාරීන් හට අපගේ ප්‍රණාමය.❤❤❤❤❤❤
ඇත්තටම සැබෑ ලෝකයේත් මෙවැනි වෛද්‍ය වරුන් අවශ්‍යයි. මීට මාස කීපයකට පෙර මහා රෑ අපේ දුව මහාහයියෙන් විලාප දිදී මට අඬගහලා මම බයවෙලා එයා ලඟට ගියා. එයා රජරට කැම්පස් එකේ ඉගෙනුම ලබන්නේ. එයාගෙ කනට කුරුමිනියෙක් ගිහින් කන සූරනවා කියලා විලාප තියන්න ගත්තා. මම ඉක්මනින් කනට වතුර දාපු නිසා කුරුමිනියා අඩපණ වුනා. ඊට පස්සේ දුව ගෙදරට අඳින පිජාමා පැටන් එකේ කලිසමයි පරණ ටීෂර්ට් එකකුයි ඇඳගෙන , මාත් ගෙදරට අඳින කොට කලිසමක් හා ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉක්මනින් කාර් එකේ මිහින්තලේ රෝහලට ආවා. ඊට පස්සේ එතන හිටපු නර්ස් නෝනා හා ඇටෙන්ඩන්ට් මහතා වෛද්‍ය වරයෙකු කැඳෙව්වා. නවයොවුන් වියෙහි සිටි වෛද්‍යවරයා ඉතාමත් අකාරුනික ලෙසයි දුවට සැලකුවේ. සමහර විට ඇඳුම් වලින් අපිව මැන්නාද දන්නෙ නැහැ. මම පුදුම ඉවසීමෙන් හිටියේ. පස්සේ දුව කිව්වා අපි කාර් එකට නැග්ගාට පස්සේයි එයාගෙ ඇඟට ලේ ටිකක් ඉනුවේ කියලා. දුව බයේ ඉඳලා තියෙන්නේ මම වෛද්‍ය වරයාට බනියි කියලා. මට හිතාගන්න බැරි තරුණයෙක් වූ ඔහුට තරුණියක් ඉදිරියේ කොහොමද හැසිරෙන්නේ කියලා නොදන්නා බවටය.
අනුන්ගේ ජිවිතයක් තමගේ කරන් රාජකාරි කරන සියලු දෙනාටම මේක ලොකු උපහාරයක් වේවා 🙏🙏🙏
අපේ ගමේ දොස්තරයනම් පට්ට වලත්තයා. ඒකා ඔහෙ ඉන්නවා
මෙතන තියෙන්නේ දොස්තරලගෙ ජීවිතේ ගැන විතරක් නෙමෙයි අනෙක් රාජය සේවේ ගැනත් කියලා දෙනවා.ගොඩාක් වටිනා කතාවක් ❤❤
True 👍
මේවගෙ අනිත් පැත්තත් තියෙනව. ලොක්කො නිසා පහල නිලධාරිනුත් කට්ට කනව😢
අමුතු දොස්තරලා වගේම අවංක රටට හිතැති රාජ්‍යය නිළධාරීන් මගේ රටේ තව තවත් පහළ වේවා! ❤
පහල වෙයි රෙද්දක් බලන් ඉන්න..😂
ටෙලි ඩ්‍රාමා වලටද 😂😂
එකෙම්
මේ කතාව බලද්දී තේරුම් ගන්න පුළුවන් රටට සාපෙ දේශපාලකයින් විතරක් නෙමෙයි කියල 😢
අනිවා
ඒක නේ ඊයේ ලාල් කාන්ත කීව්වේ ඊලග ට එන්නේ දුෂීත රාජ්‍ය නීලධා රීන් ට වීරුද්ධ ජනතා සුනාමි යක් කීයලා.
aniwaryenma
ඌ ඒ කියන එක ක්‍රියාත්මක කරවන්නෙත් උන්ම තමයි බං.ඉස්සර ස්ට්‍රයික් කෙරෙව්ව වගේ @@krishperera5050
ඇත්ත.පෞද්ගලික වාසි වලට වැඩ කරන කාලකන්නි තමයි ලොකුම සාපේ
කොබෙයිගනේ හොස්පිටල් එකෙත් ඉන්නේ අමුතු දොස්තර කෙනෙක් .. රත්තරං මනුස්සයෙක් ❤❤❤
Panawage adaraya karannaA aya dewewaru
Doctor eranga da
@@udayanganilakmali8508 💐💐💐💐💐💐
Ou akanam aeththa....❤
මද්ද ලේනා,ඩොක්ට යොහානි ඔයාලගෙ රගපෑම් නම් හරිම තාත්විකයි ,ඇත්තටම මට ඔය දෙන්නා මේ කතාව බලන කොට සේමිනි,කලනි කියල අමතක වෙනවා .❤❤❤
වෙනසට වෙනසක්ම එකතු කරන කාලයට ගැලපෙන වෙනස් ම අමුතු කතාව 💝💝💝💝 සමාජයෙහි තිත්ත ඇත්ත පැහැදිලි කරන අමුතු දොස්තර 💖💖💖💖💖🙏🙏🙏🙏🙏
ජීවිතේ අන්තිම කාලෙ හරි මද්දලීනාට එයාගෙ ආදරේ ලැබුණා .......ඒක මාර සැනසීමක්
අපි දාන කමෙන්ට් එක දෙපාරක් ටච් කරාම ලයික් එකක් වැටෙනවා🎉
අනිවාර්යයෙන්ම මේ ටෙලි නාට්‍ය සම්මානයට පාත්‍ර වෙන්න ඕන ❤
ඒ කලපුවේම ඉදගෙන බලන මම❤
ඇත්ත ජීවිත ඔහොමද
අප්පට සිරි...❤❤
කොහේද මේ?
බොරු අරින් නැතුව බලපන් ගවයා
උඩප්පුවෙද ඉන්නෙ
“කවද හරි මුව ආසාදනය වෙන්නෙත් මුගේ මේ චර්යාව හින්ද….චර්යාත්මක වෙනසක් කරන්න ඔන.. එකට අවවාද දෙන්න ඔන…එච්චරයි”😂😂😂❤❤❤
Can you explain more? Please 🙏
දොස්තරලා වෙච්ච අපේ අමුතු දොස්තර අවදි කරවන කතාවක්..අර නැලවිලි ගීය මට හිතෙන්නේ හැම චරිතයකම සැබෑ මනුස්සයා අවදි වෙන වෙනවා පෙන්වන නිරූපනයක් කියලයි..මොකද ඒක බෝසත්වගේ අයගෙත් මනුස්සකම එළියට එද්දි වාදනය වෙනවා..ඒ කාලේ පුංචි හාමුදුරු පැටව් දෙන්නෙක් වෙනුවෙන් යුද්ධ ප්‍රකාශ කරලා ඕමල්පේ හාමුදුරුවන්ගෙන් පෙත්සම් වැදුනම මගේ පැත්තේ හිටගත්ත ඇඹිලිපිටිය රෝහලේ හිටපු අධ්‍යක්ෂ තුමා මතක් වුනා..මුල් පත්වීම අරන් ඇඹිලිපිටිය රෝහලට ගිය අවුරුදු විසි හතක පුංචි දොස්තර නෝනට ඒ මිනිස්සුන්ගෙන් ලැබුන ආදරේ මතක් උනා..එයාලා කිව්වේ සැර මැඩම්..හැබැයි එයාලා අදටත් ආදරෙයි මට.නහරයක් පුපුරලා ආව අවුරුදු විසිහතක මහත්තයගේ අවයව දන් දෙමු කිව්වම හා මැඩම් මං කැමතියි කියපු පුලස්තිගේ නෝනා..මාව විස්වාස කලාට පින්..නෝනා ගිය ආත්මෙ මගේ දරුවෙක් කියලා ඉව්වම මතක් උනා කියලා බත් එකක් ඔතාගෙන ආව සිකුරිටි අංකල්ගේ ඇන්ටි..මං අදටත් කියන්නේ කැවුම් ඇන්ටි..අවුරුදු පහලොවක් වෙලත් මං කතා කලාම අනේ දරුවෙක් කතා කල වගේ කියලා අඩනවා..මංමොනවා කලාටද ඔයාලට..ස්තුතියි ඒ හැමෝටම ජීවිතේ හොදම කාලේ සුන්දර කලාට ..මට ආදරේ කලාට ...ඒ වගේම "අමුතු දොස්තරට"..අපිට අපේ රස්සවේ පිංවන්ත කම මතක් කලාට.
මේ වගේ ස්කෝලෙ මහත්තයලගෙන් ඉගෙන ගත්ත අය අද මොනව කරනව ඇතිද..😢
ඩොක්ට යොහානිගෙ චාම් ලස්සනක් හිනාවක් තියෙන්නෙ❤
නමක් ගමක් දන්නේ නෑ. මනුස්සයෙක් කියන්නෙ එයා❤
කලන දොඩම් තැන්නගෙ නෝනා නේද ,,,එයා ටැමිල් කෙනෙක් ,,,නම මතක නෑ
අනික එයැයිට ලැබෙන්නෙම එකාකාරි චරිතමයි
තුමිදු දොඩන්තැන්නගේ බිරිද කලනි දොඩමිතැන්න,
@@teklakalhari7768 එයා මගේ..මම දොස්තර හොඳහිත බං
ශා ඇත්තටම මම ටෙලිඩ්‍රාම බලන්නෙ නෑ අහම්බෙන් කෙනෙක් කියල තමා බැලුවේ හරිම ලස්සනයි... රගපෑමක් කියල හිතෙන්නෙ නැති තරම් ❤❤❤❤❤
aluth attendance la denna maru..supiri badu dekak daaal thiyenne
පොලිසිය නරක නෑ අදුරන අයට...😊
කතාව දිගටම බලන්න ආසා හිතෙනවා .හෙට වෙනකං බලන් ඉන්නේ ❤❤❤
කොටස් 40 තියෙන්නේ තව දවස් 9 ක් විතරයි බලන්න වෙන්නෙ
@SewwandiDharmadasa එහෙමද මමත් රට ඉඳන් බොහොම කැමැත්තෙන් බලන්නේ.ස්තුතියි 🙏
@nishanthaaththanayaka2938 බුදුසරණයි
කොටස් 50 ක් තිබෙනවාලු.
ඩොක්ටර් යොහානි 😮ඔබ නැතිව කතාව අසුන්දරව තිබේවි😢දැන් මම මියැදෙනු එපා😢
එයා.මැරෙන්නෙ.නැ.ඩොක්ටර්ලා.දෙන්නාමැරිකරනවා.අවසනයෙ😊😊
Eya hinaweddi matath auto ma eya widiyata hina yanwa kiyhanko.
ඩොක්ටර් යොහානි ප්‍රහෙලිකාවක්
මේක ඇබ්බැහිවීමක් ඒත් ඒක භාවනාවක්❤️❤️❤️
හැමදාමත් අමුතු දොස්තර අපේ හදවත් ඇතුලෙ තැම්පත් වෙනව නිසකවම❤❤❤❤
අන්ජනම් එළියෙන් මේක බලන අය අර කොනට.. 😂 මේකේ කමෙන්ට්ස් 😂😂😂
එකෙන්ම අමුතු දොස්තර රංගනයට දායකත්වය දරණ සියලු දෙනාට එකෙන්ම ඡනතා සම්මාන යක් දිය යුතුය .
අනිවාර්යයෙන් ලස්සනයි ❤
❤❤❤ මෙ කතාව ලියනකෙනාට ❤❤❤❤
මං ආසම ලොකු සර්ට.🥰🤩වෙලාවකට මට හිතෙනවා ලොකු සර්..අර ක්ෂාන්තිවාදී ජාතකයෙ එන කුන්ඩික බ්‍රහ්මණයටත් වඩා "ඛන්තිය" ප්‍රගුණ කල උත්තමයෙක්ය කියල. පුදුම ඉවසීමක් නොවැ ඒක.. නිවුනු කටහඩින් ලොකු සර්..හැමතිස්සෙම කියන්නෙ.."අපි ඉවසන්ඩ ඕනෑ""අපි බලා ඉමු""මේක නෙමෙයි වෙලාව"අපි ඉවසන්ඩ පුරුදුවෙන්ඩ ඕනෑ" කියලමනෙ.."යො මෙ හත්ථෙ ච පාදෙ චකණ්ණනාසං ච ඡෙදයීචිරං ජීවතු සො රාජානහී කුජ්ඣන්ති මා දිසා"(යම් රජ කෙනෙක් මාගේ අත්, පා, කන්, නාසා, සිඳ දැමුවේ ද ඒ රජතුමා බොහෝ කල් ජීවත් වේවා. මා වැනි අය කෝපයට පත්වන්නේ නැත.)"ක්ෂාන්තිය" නම්.., සකල ගුණයන්ට ප්‍රතිපක්ෂ වූ, ක්‍රෝධය දුරු කරන්නා වූ සත්පුරුෂයන් ගේ ආයුධය ය, අනුන් පෙළීමේ ශක්තිය ඇති බලවතුන් ගේ අලංකාරය ය, ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගේ මහ බලය ය, ක්‍රෝධාග්නිය නිවන ජලය ය, යහපත් කීර්තිය ඇති වන තැන ය, පාප පුද්ගලයන්ගේ වාක් විෂ නසන ඖෂධය ය, සංවරයෙහි පිහිටියවුන්ගේ උසස් ගතිය ය, ද්වේෂ නමැති මහා සාගරයේ වෙරළ ය, අපායද්වාරය වසන පියන ය, දිව්‍ය බ්‍රහ්ම ලෝකයන්ට නගින හිණ ය, සියලු ගුණයන් වාසය කරන බිම ය, උත්තම කාය වාක් මනඃ විශුද්ධිය ය.ලොකු සර් කියන්නෙ ක්ෂාන්තියෙ ප්‍රතිමුර්තිය,ඛන්තියෙ සිම්බල් එක.🙏# අහංකාර පිස්සු ලොකු දොස්තර බංගවේවා## කලපුවට ආයෙත් වසන්තය උදාවේවා#
මේ කතාව අංක එකෙන් කියල දෙන්නෙ පොඩි මිනිසුන් එක් වුවහොත් මුලු රටටම වින කරන ඔක්කොම සහ මුලින්ම අතුගා දැමිය හැකි.මොන දේශපාලකයෙක් ආවත් ඒ හරහා කවුරු ආවත් ඒ ඔක්කොම එන්නෙ එලවලු කන්න නෙමෙ.👌
කරාබු ලෝයර් සහ පච්ච දොස්තර 😂😂
රයිස් කුකර් එකෙන් බලන අය මේ කොනට
😂
මම විතරද පොල් බෑයෙන් බලන්නේ..
බලාපොරොත්තුවෙන් හිටිය comment එකක් brother 😂
මම බලන්නේ ඉස්සේ කොටුවේන්
Toilet එකේ ඉදන් බලන උන් කක්කුස්සි වලට😂
Thanks ❤❤❤good telidrama saudi saman
මේක මාරම කතාවක් ❤
❤ ❤ ❤ patta kathawa
.පිරිහිලා.යනසමාජයක.පිරිහුණමනුස්ස.ගතිඇති.සමාජයට.ආව.අමුතු.දොස්තර..ආදරෙයි...සමන්.ෝරළගෙ.ආදර.දොස්තරට.එහි.විසිකලයුතු.එකමචරිතයක්වත්.නොමැතිවීම.ම.පුදුමයක්....ආදරෙයි.යොහානි..තුම්දු.දොඩන්තැන්නගෙ..ෝසකුසුමට...🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
අද සමාජයේ වෙන දේවල් තමයි මේ කතාවෙන් කියවෙන්නේ හිත සැනසිල්ලේ බලන්න පුළුවන් කතාවක් මේක ❤❤❤
හොද ටෙලියක්🎉
හදවත,මනස ලස්සන මිනිස්සුයි පරිසරකුයි එක්ක ගෙවන ජීවිතයකට කියන්න වචන නෑ...... ❤❤❤චාපා යොහානි❤️❤️❤️
Skole mahaththaya wadiya drama wala naha habai inna eke supiriyta acting eka denwa...😍😍😍😍kodi gaha yata teledrama eken passe.
යොහානි ටැමිල් උගන්නලා ඒ ලස්සන මතක එකතු කරලා මැරෙයිද දන්නේ නෑ 🤷🏻♀️
ඇයි ඩොක්ටර් ලා දෙන්නා බැදලා ඉන්නවා short එකකට දාලා තිබුණා.
මැරෙයි වගේ නිදි පති බීලා
@@suneethasenevirathna5518ඒ බොරුවක්. ඒ වීඩියෝව තිබුනෙ රූපවාහිනී එකේ නෙවෙයි වෙන චැනල් එකකනෙ! ඒ පිස්සු චැනල් එක ට්‍රෙන්ඩිං වෙන හැම ටෙලි ඩ්‍රාමා එකකම අවසානය මේන්න මෙහෙමයි කිය කියා, internet එකේ තියෙන ෆොටෝ එකතු කරල ෆොටෝෂොප් කරල පිස්සු විකාර දානව. මේ කතාවට විතරක් නෙවෙයි මීට කලිනුත් ඔය වගෙ වෙන drama වලටත් කලා!යොහානි සහ චාපා marry කරන්නෙ නෑ! යොහානි නිදි පෙති බීල මැරෙන්නෙත් නෑ!!! නිදි පෙති බීල මැරුනෙ චාපා මීට පෙර සේවය කල hospital එකේ එයා සමග වැඩ කරපු *nurse* කෙනෙක්!යොහානි එයාට සෑදී ඇති සුව නොවෙන අසනීපය උත්සන්න වෙලා මිය යනවා...😢😭😭😭
ආසම සහ වටිනා කතාවක් 🥺❤️
යොහානිගේ හිනාව ❤❤
සේමණී ❤️
මම නම් ආසම අලුත් ජෝඩුවට😂😂නියම කෙල්ල😂😂❤❤
අති දුෂිත රාජ්‍යය සේවයක් තියෙන රටේ 5% ක් වැනි මෙවැනි අවංක නිළධාරින් දිනෙන් දින බෝවෙවා
පිස්සු හැදෙනවා doctor ... මාරයි doctr chpa වගේම yohani කියන්නේ බ්‍රෑන්ඩ් ekak තමා ♥️♥️♥️♥️
Clean Sri Lanka ❤️
මං මේ කතාව ගෙදර නෑඹිලියෙන් බලන්නෙ 😊
This is the drama. Real drama. Love this.👌👌👌👌👌👌🥰🥰🥰🥰🥰🥰
සුවාරිස්,ඔබ ඉන්නේ කොහෙද කියා මම හොයනව ලොකේ පුරා..😊😊
ලෝයර් ගැලපෙන්නේ නෑ රස්තියාදු පෙනුමක් අඩුම ඇදුම කරාබු දාලා😂
පිස්සුවක්හදවතට කතා කරන චරිතඅපේ එක්කම ජීවත් වෙන චරිතරගපානවා නෙවෙයි චරිතවල ජීවත් වෙනවා
සේමිනිට සම්මාන ලැබෙන්නම ඔන රන්ගනයක්
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
මම බලන්නෙ ගෑස් කුකර් එකෙන් 😅
mama balanne ube ammage kmba assen
Mama ❤
Balanna payiyakin api balagnnm hutto hamadama ekama huththa ahannathuwa wada nodi idhanko ponnyo
@upekaamantha9414😂😂😂😂
ලොකු සර්ලා හම්බ වෙන එක ඉවර වෙන් නැද්ද කරන දේකුත් නෑ . බොනවා ඉවරක් නෑ 😢😢😢😢 හැමදාම මොකද කරන්නේ කියලා කතා වෙනවා
කතාවෙ ඒ ටික නම් බෝරින්
Semineege rangapam supiriyak.❤❤❤❤
Love this drama
Dr yehani ta nam kalani dodanthena misa wena kawruwathma netha.....adarei dr yehani....♥️♥️♥️♥️♥️
යොහානි ❤
කතාවේ මුලින් තිබ්බ ත්‍රිල් එක සුනාමි වෙලා දැන්....භාවමය දෙබස් ටිකක් ඇරෙන්න... එහෙන් මෙහෙන් ඔනිවට එපාවට වගේ කතාව යන්නේ....බෝසත් ට මොකද උනේ...දැන් අද අර යකාව එක පාරටම පොලිසියෙන් අල්ලන් යනව ඉස්කෝලෙට හදන කෑමවල මලකඩ තිබ්බ කියල....ගොඩක් රසවත් වෙන්න තිබ්බ තැන් අපිට හිතින් ඉමෑජින් කරගන්න වෙලා....ඩිරෙක්ටර් මහත්තය වෙලාවට ගෙදර එන්නේ නෑ කියල බැනුම් අහන්න වෙලා ද දන්නේ නෑ ගොඩක් සීන් මග ඇරල ශූට් කරල තියෙන්නේ....
යකො මේක දෙවෙනි ඉනිම නෙමෙයි ළමයින්ට කන්නදෙන ටික හාල් ගරන එකේ ඉඳන් පෙන්නන්න.😂😂😂😂😂😂😂
දෙවැනි ඉනිම බලන්න්නන හාල් හෝදනව හිටන් පෙන්නයි
රෝහලට සම්බන්ධ රගපෑම් සුපිරි.doctor කෙනෙක් ගේ නොපෙනෙන පැතිකඩක් දැක්කා.නමුත් ලොකු සර් ඇතුලු අනිත් කිහිපදෙනගේ.චරිත නිදිමත සහගතය😢😢😢
Editing thawa quality unanam hodai❤️
දිවයින පත්තරෙන් මේක බලන අය මේ පැත්තට😊😊
මම නම් ලැට් එකේ ඉන්න ගමන් බලන්නෙ 😅
@@supunudara9962 පරන කොත්තු කෑවම ඔහොම වෙනව😂😂😂
😂😂😂
Aththatama...😂
රටක රාජ්‍ය සේවකවයි,පොලිස් නිළධාරියයි අවංකවම රාජකාරිය කරන්නේ නමි බොහෝ තැන්වලට කරණ වියදමි රාශියක් අඩුවෙයි.
දවස් පහක් අමුතු ඩොකා සති අන්තෙ sea සෝ.රූපවාහිනී දැන් මරු.ජයවේවා!!
ලෝයර් මහත්තුරු ඉන්න කැමති ගොඩක් කෙල වෙච්ච මිනිස්සුත් එකික තමයි. කිරි උතුරන්න හරි ගිය මිනිස්සුත් එක්ක ඉඳල ඒ අයට වැඩක් නැහැ.🤣
තරුණ පරම්පරාව ඉහලින්ම තිබ්බ...නියමයි ❤
මේ කතාව බැලුවම තාම තේරෙන්නේ මජර රාජපක්‍ෂ වාදය පරාද කරන්න කොච්චර අමාරු දෙයක් කියලා. බූවල්ලා ගේ අඩු වගේ හැම තැනම නීතිය, මාධ්‍ය, ආරක්ෂක අංශ, වෙළෙන්දන්, නිළධාරීන්. බල්ලා මැරුණට මැක්කෝ ලේසි යෙන් මැරෙන්නේ නෑ. වෙනස් වෙන්නත් නෑ.
ඒක නම් ඇත්ත බල්ලොයි මැක්කකොයි කවදත් බල්ලට ඔන විදියට මැක්කොත් set එකෙන් set එකට 5n 5ta එනව වෙනස් වෙන්නත් නෑ.
කතාවෙ ඉන්න එකම කෙල්ලට මෙහෙම ලෙඩක් දාපු එකනම් අසාධාරණයි.
ආදර්ශමත් කතාවක්.
Harima lassana kathwak
ගොඩාක් ලස්සනයි ☺️❤️❤️❤️👍
😊
කාලෙකින් බලන සුපිරි කතාවක්
හැමදාම මෙි කතාව වංගෙඩියෙන් බලපු අය මෙි කොනට ,
Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤❤
2:49 කතාව පටන්ගන්න තැන....
ලැට් පෝච්චියෙන් මේ කතාව බලන අය මේ කොනට එන්න.😊
Onna katha hode .niyamai jathika ekata ජයවේවා
Loku sir nm niyameta ragapanawa
හැම එකකටම බයවෙන්නදෙයක් නැ කියන එක මරු
Italy 🇮🇹 inna kollo 🩷 kello ko balanna like eka danna 🫡😊
Ekemma❤
Lawyer මෙලෝ රහක් නෑ😂
ලොකු සර්ගෙ acting superb 👌
කුසල්ගෙ ඉන්ටෝල් එක ඉක්මනට ඉවර වෙලා 😂
පුඵවන්නම් මේක බලන අය බැක්සයිඩ් කතාවත් බ ලන්න
මොකද්ද වෙනස? බැක්සයිඩ් නිසාද?
එ කතාව ඉවරයි
Beluwa narakamath ne
Perfect ape rate minisunge mansa sandiya uthu mannayen sith udumwagath minisunge sith sadiya ythui ithama watinwa pita ratawal minisunge sith me kathwa thula sitina chritha wage ithama watinwa jeewithye puduma asawen balanna sitiya haki jeewithyata minisun ta Gath haki ithama watna kathawaki. Dine Dina mewani natiya karanna me rathran nispadka warayananta dine Dina sakthiya dairriya labewa budusarana
මම ආසාවෙන් බලන කතාවක් මේක.
Asawen balanna Asama drama eka🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
කළණි ❤සමන්❤
Api hemotama hithanna deyak thiyena tele yak ewilla. Eka thama meke "amuthu " wenasa.. ❤🎉
කලනිගෙ ටැමිල් අකුරු..❤️
එයා ටැමිල් තමයි
සිංහල පරිවර්තන පොත මොකද්ද කියල දන්න්වද
@@krishanihansika1219 නෑනෙ
@@krishanihansika1219 අනිත් කොන. ඩොක්ටර් බෝදිනී ලිව්වෙ.
දෙමළ ඕරල් ටෙස්ට් එක ❤
🎉🎉🎉🎉🎉🎉
doctorge hinawanam marama hinsakai.. lassanai
මද්දලේනා.... රඟපාන්න දන්නෙ නැති නිළියක්. ඇය ඒ තරම් තාත්විකයි..
කුසල් අරන් ගියේ වධක බෙරහඬ මැද වගෙ ඇහුණා ද😅
සෙමිනිගේ ඇක්ටින්....❤
දේශපාලකයන්ට බැන්නට රට කෑවෙ උන් විතරක් නොවෙයි. රාජ්‍ය සේවකයෝත් හවුල්😮
Suwarisgei kellagei tika balanne harima asawen...dakshai naluwek ....dunhida addara niyamai obatumage ragapema
යොහානි...මැරෙන්න එපා...😢
Me kathawe okkoma ragapaanawa thaathwikai..super
මමත් දුශ්කර සේවයේ ඉන්න doctor කෙනෙක්.මේවා ඇත්තටම රග පාන්න ඕන දේවල් නෙමෙ.ඇත්තටම ජිවිතේ අපි මේවට මූන දෙනවා😮.ඒ අතින් මේ ස්ක්‍රිප් එක ලියපු කෙනාට ❤❤❤❤❤.හෙලු වැල්ලෙ පෙන්නන ටෙලිඩ්‍රාම වලට වඩා🎉🎉🎉🎉🎉🎉🎉තුති
Koheda Ina hospital eka
ගොඩාක් නිහඬ සේවයේ යෙදෙන ඔබතුමා වගේ ගොඩක් පිරිසක් සිටින බව මෙම ටෙලි drama එකෙන් සමාජෙට පෙන්නන්න උත්සාහ කරනවා.අහිංසක අසරණ මිනිස්සු වෙනුවෙන් අවංකව සේවය කරන ෛද්‍ය නිලධාරීන් සහ හෙද නිලධාරීන් හට අපගේ ප්‍රණාමය.❤❤❤❤❤❤
ඇත්තටම සැබෑ ලෝකයේත් මෙවැනි වෛද්‍ය වරුන් අවශ්‍යයි. මීට මාස කීපයකට පෙර මහා රෑ අපේ දුව මහාහයියෙන් විලාප දිදී මට අඬගහලා මම බයවෙලා එයා ලඟට ගියා. එයා රජරට කැම්පස් එකේ ඉගෙනුම ලබන්නේ. එයාගෙ කනට කුරුමිනියෙක් ගිහින් කන සූරනවා කියලා විලාප තියන්න ගත්තා. මම ඉක්මනින් කනට වතුර දාපු නිසා කුරුමිනියා අඩපණ වුනා. ඊට පස්සේ දුව ගෙදරට අඳින පිජාමා පැටන් එකේ කලිසමයි පරණ ටීෂර්ට් එකකුයි ඇඳගෙන , මාත් ගෙදරට අඳින කොට කලිසමක් හා ටී ෂර්ට් එකක් ඇඳගෙන ඉක්මනින් කාර් එකේ මිහින්තලේ රෝහලට ආවා. ඊට පස්සේ එතන හිටපු නර්ස් නෝනා හා ඇටෙන්ඩන්ට් මහතා වෛද්‍ය වරයෙකු කැඳෙව්වා. නවයොවුන් වියෙහි සිටි වෛද්‍යවරයා ඉතාමත් අකාරුනික ලෙසයි දුවට සැලකුවේ. සමහර විට ඇඳුම් වලින් අපිව මැන්නාද දන්නෙ නැහැ. මම පුදුම ඉවසීමෙන් හිටියේ. පස්සේ දුව කිව්වා අපි කාර් එකට නැග්ගාට පස්සේයි එයාගෙ ඇඟට ලේ ටිකක් ඉනුවේ කියලා. දුව බයේ ඉඳලා තියෙන්නේ මම වෛද්‍ය වරයාට බනියි කියලා. මට හිතාගන්න බැරි තරුණයෙක් වූ ඔහුට තරුණියක් ඉදිරියේ කොහොමද හැසිරෙන්නේ කියලා නොදන්නා බවටය.
අනුන්ගේ ජිවිතයක් තමගේ කරන් රාජකාරි කරන සියලු දෙනාටම මේක ලොකු උපහාරයක් වේවා 🙏🙏🙏
අපේ ගමේ දොස්තරයනම් පට්ට වලත්තයා. ඒකා ඔහෙ ඉන්නවා
මෙතන තියෙන්නේ දොස්තරලගෙ ජීවිතේ ගැන විතරක් නෙමෙයි අනෙක් රාජය සේවේ ගැනත් කියලා දෙනවා.ගොඩාක් වටිනා කතාවක් ❤❤
True 👍
මේවගෙ අනිත් පැත්තත් තියෙනව. ලොක්කො නිසා පහල නිලධාරිනුත් කට්ට කනව😢
අමුතු දොස්තරලා වගේම අවංක රටට හිතැති රාජ්‍යය නිළධාරීන් මගේ රටේ තව තවත් පහළ වේවා! ❤
පහල වෙයි රෙද්දක් බලන් ඉන්න..😂
ටෙලි ඩ්‍රාමා වලටද 😂😂
එකෙම්
මේ කතාව බලද්දී තේරුම් ගන්න පුළුවන් රටට සාපෙ දේශපාලකයින් විතරක් නෙමෙයි කියල 😢
අනිවා
ඒක නේ ඊයේ ලාල් කාන්ත කීව්වේ ඊලග ට එන්නේ දුෂීත රාජ්‍ය නීලධා රීන් ට වීරුද්ධ ජනතා සුනාමි යක් කීයලා.
aniwaryenma
ඌ ඒ කියන එක ක්‍රියාත්මක කරවන්නෙත් උන්ම තමයි බං.ඉස්සර ස්ට්‍රයික් කෙරෙව්ව වගේ @@krishperera5050
ඇත්ත.පෞද්ගලික වාසි වලට වැඩ කරන කාලකන්නි තමයි ලොකුම සාපේ
කොබෙයිගනේ හොස්පිටල් එකෙත් ඉන්නේ අමුතු දොස්තර කෙනෙක් .. රත්තරං මනුස්සයෙක් ❤❤❤
Panawage adaraya karanna
A aya dewewaru
Doctor eranga da
@@udayanganilakmali8508 💐💐💐💐💐💐
Ou akanam aeththa....❤
මද්ද ලේනා,ඩොක්ට යොහානි ඔයාලගෙ රගපෑම් නම් හරිම තාත්විකයි ,ඇත්තටම මට ඔය දෙන්නා මේ කතාව බලන කොට සේමිනි,කලනි කියල අමතක වෙනවා .❤❤❤
වෙනසට වෙනසක්ම එකතු කරන කාලයට ගැලපෙන වෙනස් ම අමුතු කතාව 💝💝💝💝
සමාජයෙහි තිත්ත ඇත්ත පැහැදිලි කරන අමුතු දොස්තර 💖💖💖💖💖🙏🙏🙏🙏🙏
ජීවිතේ අන්තිම කාලෙ හරි මද්දලීනාට එයාගෙ ආදරේ ලැබුණා .......ඒක මාර සැනසීමක්
අපි දාන කමෙන්ට් එක දෙපාරක් ටච් කරාම ලයික් එකක් වැටෙනවා🎉
අනිවාර්යයෙන්ම මේ ටෙලි නාට්‍ය සම්මානයට පාත්‍ර වෙන්න ඕන ❤
ඒ කලපුවේම ඉදගෙන බලන මම❤
ඇත්ත ජීවිත ඔහොමද
අප්පට සිරි...❤❤
කොහේද මේ?
බොරු අරින් නැතුව බලපන් ගවයා
උඩප්පුවෙද ඉන්නෙ
“කවද හරි මුව ආසාදනය වෙන්නෙත් මුගේ මේ චර්යාව හින්ද….චර්යාත්මක වෙනසක් කරන්න ඔන.. එකට අවවාද දෙන්න ඔන…එච්චරයි”
😂😂😂❤❤❤
Can you explain more? Please 🙏
දොස්තරලා වෙච්ච අපේ අමුතු දොස්තර අවදි කරවන කතාවක්..අර නැලවිලි ගීය මට හිතෙන්නේ හැම චරිතයකම සැබෑ මනුස්සයා අවදි වෙන වෙනවා පෙන්වන නිරූපනයක් කියලයි..මොකද ඒක බෝසත්වගේ අයගෙත් මනුස්සකම එළියට එද්දි වාදනය වෙනවා..ඒ කාලේ පුංචි හාමුදුරු පැටව් දෙන්නෙක් වෙනුවෙන් යුද්ධ ප්‍රකාශ කරලා ඕමල්පේ හාමුදුරුවන්ගෙන් පෙත්සම් වැදුනම මගේ පැත්තේ හිටගත්ත ඇඹිලිපිටිය රෝහලේ හිටපු අධ්‍යක්ෂ තුමා මතක් වුනා..මුල් පත්වීම අරන් ඇඹිලිපිටිය රෝහලට ගිය අවුරුදු විසි හතක පුංචි දොස්තර නෝනට ඒ මිනිස්සුන්ගෙන් ලැබුන ආදරේ මතක් උනා..එයාලා කිව්වේ සැර මැඩම්..හැබැයි එයාලා අදටත් ආදරෙයි මට.නහරයක් පුපුරලා ආව අවුරුදු විසිහතක මහත්තයගේ අවයව දන් දෙමු කිව්වම හා මැඩම් මං කැමතියි කියපු පුලස්තිගේ නෝනා..මාව විස්වාස කලාට පින්..නෝනා ගිය ආත්මෙ මගේ දරුවෙක් කියලා ඉව්වම මතක් උනා කියලා බත් එකක් ඔතාගෙන ආව සිකුරිටි අංකල්ගේ ඇන්ටි..මං අදටත් කියන්නේ කැවුම් ඇන්ටි..අවුරුදු පහලොවක් වෙලත් මං කතා කලාම අනේ දරුවෙක් කතා කල වගේ කියලා අඩනවා..මංමොනවා කලාටද ඔයාලට..ස්තුතියි ඒ හැමෝටම ජීවිතේ හොදම කාලේ සුන්දර කලාට ..මට ආදරේ කලාට ...ඒ වගේම "අමුතු දොස්තරට"..අපිට අපේ රස්සවේ පිංවන්ත කම මතක් කලාට.
මේ වගේ ස්කෝලෙ මහත්තයලගෙන් ඉගෙන ගත්ත අය අද මොනව කරනව ඇතිද..😢
ඩොක්ට යොහානිගෙ චාම් ලස්සනක් හිනාවක් තියෙන්නෙ❤
නමක් ගමක් දන්නේ නෑ. මනුස්සයෙක් කියන්නෙ එයා❤
කලන දොඩම් තැන්නගෙ නෝනා නේද ,,,එයා ටැමිල් කෙනෙක් ,,,නම මතක නෑ
අනික එයැයිට ලැබෙන්නෙම එකාකාරි චරිතමයි
තුමිදු දොඩන්තැන්නගේ බිරිද කලනි දොඩමිතැන්න,
@@teklakalhari7768 එයා මගේ..මම දොස්තර හොඳහිත බං
ශා ඇත්තටම මම ටෙලිඩ්‍රාම බලන්නෙ නෑ අහම්බෙන් කෙනෙක් කියල තමා බැලුවේ හරිම ලස්සනයි... රගපෑමක් කියල හිතෙන්නෙ නැති තරම් ❤❤❤❤❤
aluth attendance la denna maru..supiri badu dekak daaal thiyenne
පොලිසිය නරක නෑ අදුරන අයට...😊
කතාව දිගටම බලන්න ආසා හිතෙනවා .හෙට වෙනකං බලන් ඉන්නේ ❤❤❤
කොටස් 40 තියෙන්නේ තව දවස් 9 ක් විතරයි බලන්න වෙන්නෙ
@SewwandiDharmadasa එහෙමද මමත් රට ඉඳන් බොහොම කැමැත්තෙන් බලන්නේ.ස්තුතියි 🙏
@nishanthaaththanayaka2938 බුදුසරණයි
කොටස් 50 ක් තිබෙනවාලු.
ඩොක්ටර් යොහානි 😮
ඔබ නැතිව කතාව අසුන්දරව තිබේවි😢
දැන් මම මියැදෙනු එපා😢
එයා.මැරෙන්නෙ.නැ.ඩොක්ටර්ලා.දෙන්නාමැරිකරනවා.අවසනයෙ😊😊
Eya hinaweddi matath auto ma eya widiyata hina yanwa kiyhanko.
ඩොක්ටර් යොහානි ප්‍රහෙලිකාවක්
මේක ඇබ්බැහිවීමක් ඒත් ඒක භාවනාවක්❤️❤️❤️
හැමදාමත් අමුතු දොස්තර අපේ හදවත් ඇතුලෙ තැම්පත් වෙනව නිසකවම❤❤❤❤
අන්ජනම් එළියෙන් මේක බලන අය අර කොනට.. 😂 මේකේ කමෙන්ට්ස් 😂😂😂
එකෙන්ම අමුතු දොස්තර රංගනයට දායකත්වය දරණ සියලු දෙනාට එකෙන්ම ඡනතා සම්මාන යක් දිය යුතුය .
අනිවාර්යයෙන් ලස්සනයි ❤
❤❤❤ මෙ කතාව ලියනකෙනාට ❤❤❤❤
මං ආසම ලොකු සර්ට.🥰🤩
වෙලාවකට මට හිතෙනවා ලොකු සර්..අර ක්ෂාන්තිවාදී ජාතකයෙ එන කුන්ඩික බ්‍රහ්මණයටත් වඩා "ඛන්තිය" ප්‍රගුණ කල උත්තමයෙක්ය කියල.
පුදුම ඉවසීමක් නොවැ ඒක.. නිවුනු කටහඩින් ලොකු සර්..හැමතිස්සෙම කියන්නෙ.."අපි ඉවසන්ඩ ඕනෑ""අපි බලා ඉමු""මේක නෙමෙයි වෙලාව"අපි ඉවසන්ඩ පුරුදුවෙන්ඩ ඕනෑ" කියලමනෙ..
"යො මෙ හත්ථෙ ච පාදෙ ච
කණ්ණනාසං ච ඡෙදයී
චිරං ජීවතු සො රාජා
නහී කුජ්ඣන්ති මා දිසා"
(යම් රජ කෙනෙක් මාගේ අත්, පා, කන්, නාසා, සිඳ දැමුවේ ද ඒ රජතුමා බොහෝ කල් ජීවත් වේවා. මා වැනි අය කෝපයට පත්වන්නේ නැත.)
"ක්ෂාන්තිය" නම්..,
සකල ගුණයන්ට ප්‍රතිපක්ෂ වූ, ක්‍රෝධය දුරු කරන්නා වූ සත්පුරුෂයන් ගේ ආයුධය ය, අනුන් පෙළීමේ ශක්තිය ඇති බලවතුන් ගේ අලංකාරය ය, ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගේ මහ බලය ය, ක්‍රෝධාග්නිය නිවන ජලය ය, යහපත් කීර්තිය ඇති වන තැන ය, පාප පුද්ගලයන්ගේ වාක් විෂ නසන ඖෂධය ය, සංවරයෙහි පිහිටියවුන්ගේ උසස් ගතිය ය, ද්වේෂ නමැති මහා සාගරයේ වෙරළ ය, අපායද්වාරය වසන පියන ය, දිව්‍ය බ්‍රහ්ම ලෝකයන්ට නගින හිණ ය, සියලු ගුණයන් වාසය කරන බිම ය, උත්තම කාය වාක් මනඃ විශුද්ධිය ය.
ලොකු සර් කියන්නෙ ක්ෂාන්තියෙ ප්‍රතිමුර්තිය,ඛන්තියෙ සිම්බල් එක.🙏
# අහංකාර පිස්සු ලොකු දොස්තර බංගවේවා#
# කලපුවට ආයෙත් වසන්තය උදාවේවා#
මේ කතාව අංක එකෙන් කියල දෙන්නෙ පොඩි මිනිසුන් එක් වුවහොත් මුලු රටටම වින කරන ඔක්කොම සහ මුලින්ම අතුගා දැමිය හැකි.මොන දේශපාලකයෙක් ආවත් ඒ හරහා කවුරු ආවත් ඒ ඔක්කොම එන්නෙ එලවලු කන්න නෙමෙ.👌
කරාබු ලෝයර් සහ පච්ච දොස්තර 😂😂
රයිස් කුකර් එකෙන් බලන අය මේ කොනට
😂
මම විතරද පොල් බෑයෙන් බලන්නේ..
බලාපොරොත්තුවෙන් හිටිය comment එකක් brother 😂
මම බලන්නේ ඉස්සේ කොටුවේන්
Toilet එකේ ඉදන් බලන උන් කක්කුස්සි වලට😂
Thanks ❤❤❤good telidrama saudi saman
මේක මාරම කතාවක් ❤
❤ ❤ ❤ patta kathawa
.පිරිහිලා.යනසමාජයක.පිරිහුණමනුස්ස.ගතිඇති.සමාජයට.ආව.අමුතු.දොස්තර..ආදරෙයි...සමන්.ෝරළගෙ.ආදර.දොස්තරට.එහි.විසිකලයුතු.එකමචරිතයක්වත්.නොමැතිවීම.ම.පුදුමයක්....ආදරෙයි.යොහානි..තුම්දු.දොඩන්තැන්නගෙ..ෝසකුසුමට...🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
අද සමාජයේ වෙන දේවල් තමයි මේ කතාවෙන් කියවෙන්නේ හිත සැනසිල්ලේ බලන්න පුළුවන් කතාවක් මේක ❤❤❤
හොද ටෙලියක්🎉
හදවත,මනස ලස්සන මිනිස්සුයි පරිසරකුයි එක්ක ගෙවන ජීවිතයකට කියන්න වචන නෑ...... ❤❤❤චාපා යොහානි❤️❤️❤️
Skole mahaththaya wadiya drama wala naha habai inna eke supiriyta acting eka denwa...😍😍😍😍kodi gaha yata teledrama eken passe.
යොහානි ටැමිල් උගන්නලා ඒ ලස්සන මතක එකතු කරලා මැරෙයිද දන්නේ නෑ 🤷🏻♀️
ඇයි ඩොක්ටර් ලා දෙන්නා බැදලා ඉන්නවා short එකකට දාලා තිබුණා.
මැරෙයි වගේ නිදි පති බීලා
@@suneethasenevirathna5518ඒ බොරුවක්. ඒ වීඩියෝව තිබුනෙ රූපවාහිනී එකේ නෙවෙයි වෙන චැනල් එකකනෙ!
ඒ පිස්සු චැනල් එක ට්‍රෙන්ඩිං වෙන හැම ටෙලි ඩ්‍රාමා එකකම අවසානය මේන්න මෙහෙමයි කිය කියා, internet එකේ තියෙන ෆොටෝ එකතු කරල ෆොටෝෂොප් කරල පිස්සු විකාර දානව. මේ කතාවට විතරක් නෙවෙයි මීට කලිනුත් ඔය වගෙ වෙන drama වලටත් කලා!
යොහානි සහ චාපා marry කරන්නෙ නෑ! යොහානි නිදි පෙති බීල මැරෙන්නෙත් නෑ!!! නිදි පෙති බීල මැරුනෙ චාපා මීට පෙර සේවය කල hospital එකේ එයා සමග වැඩ කරපු *nurse* කෙනෙක්!
යොහානි එයාට සෑදී ඇති සුව නොවෙන අසනීපය උත්සන්න වෙලා මිය යනවා...😢😭😭😭
ආසම සහ වටිනා කතාවක් 🥺❤️
යොහානිගේ හිනාව ❤❤
සේමණී ❤️
මම නම් ආසම අලුත් ජෝඩුවට😂😂නියම කෙල්ල😂😂❤❤
😂
අති දුෂිත රාජ්‍යය සේවයක් තියෙන රටේ 5% ක් වැනි මෙවැනි අවංක නිළධාරින් දිනෙන් දින බෝවෙවා
පිස්සු හැදෙනවා doctor ... මාරයි doctr chpa වගේම yohani කියන්නේ බ්‍රෑන්ඩ් ekak තමා ♥️♥️♥️♥️
Clean Sri Lanka ❤️
මං මේ කතාව ගෙදර නෑඹිලියෙන් බලන්නෙ 😊
This is the drama. Real drama. Love this.👌👌👌👌👌👌🥰🥰🥰🥰🥰🥰
සුවාරිස්,ඔබ ඉන්නේ කොහෙද කියා මම හොයනව ලොකේ පුරා..😊😊
ලෝයර් ගැලපෙන්නේ නෑ රස්තියාදු පෙනුමක් අඩුම ඇදුම කරාබු දාලා😂
පිස්සුවක්
හදවතට කතා කරන චරිත
අපේ එක්කම ජීවත් වෙන චරිත
රගපානවා නෙවෙයි චරිතවල ජීවත් වෙනවා
සේමිනිට සම්මාන ලැබෙන්නම ඔන රන්ගනයක්
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
මම බලන්නෙ ගෑස් කුකර් එකෙන් 😅
mama balanne ube ammage kmba assen
Mama ❤
Balanna payiyakin api balagnnm hutto hamadama ekama huththa ahannathuwa wada nodi idhanko ponnyo
@upekaamantha9414
😂😂😂😂
ලොකු සර්ලා හම්බ වෙන එක ඉවර වෙන් නැද්ද කරන දේකුත් නෑ . බොනවා ඉවරක් නෑ 😢😢😢😢 හැමදාම මොකද කරන්නේ කියලා කතා වෙනවා
කතාවෙ ඒ ටික නම් බෝරින්
Semineege rangapam supiriyak.❤❤❤❤
Love this drama
Dr yehani ta nam kalani dodanthena misa wena kawruwathma netha.....adarei dr yehani....♥️♥️♥️♥️♥️
යොහානි ❤
කතාවේ මුලින් තිබ්බ ත්‍රිල් එක සුනාමි වෙලා දැන්....
භාවමය දෙබස් ටිකක් ඇරෙන්න... එහෙන් මෙහෙන් ඔනිවට එපාවට වගේ කතාව යන්නේ....
බෝසත් ට මොකද උනේ...දැන් අද අර යකාව එක පාරටම පොලිසියෙන් අල්ලන් යනව ඉස්කෝලෙට හදන කෑමවල මලකඩ තිබ්බ කියල....
ගොඩක් රසවත් වෙන්න තිබ්බ තැන් අපිට හිතින් ඉමෑජින් කරගන්න වෙලා....
ඩිරෙක්ටර් මහත්තය වෙලාවට ගෙදර එන්නේ නෑ කියල බැනුම් අහන්න වෙලා ද දන්නේ නෑ ගොඩක් සීන් මග ඇරල ශූට් කරල තියෙන්නේ....
යකො මේක දෙවෙනි ඉනිම නෙමෙයි ළමයින්ට කන්නදෙන ටික හාල් ගරන එකේ ඉඳන් පෙන්නන්න.😂😂😂😂😂😂😂
දෙවැනි ඉනිම බලන්න්නන හාල් හෝදනව හිටන් පෙන්නයි
රෝහලට සම්බන්ධ රගපෑම් සුපිරි.doctor කෙනෙක් ගේ නොපෙනෙන පැතිකඩක් දැක්කා.නමුත් ලොකු සර් ඇතුලු අනිත් කිහිපදෙනගේ.චරිත නිදිමත සහගතය😢😢😢
Editing thawa quality unanam hodai❤️
දිවයින පත්තරෙන් මේක බලන අය මේ පැත්තට😊😊
මම නම් ලැට් එකේ ඉන්න ගමන් බලන්නෙ 😅
@@supunudara9962 පරන කොත්තු කෑවම ඔහොම වෙනව😂😂😂
😂😂😂
😂
Aththatama...😂
රටක රාජ්‍ය සේවකවයි,පොලිස් නිළධාරියයි අවංකවම රාජකාරිය කරන්නේ නමි බොහෝ තැන්වලට කරණ වියදමි රාශියක් අඩුවෙයි.
දවස් පහක් අමුතු ඩොකා සති අන්තෙ sea සෝ.රූපවාහිනී දැන් මරු.ජයවේවා!!
ලෝයර් මහත්තුරු ඉන්න කැමති ගොඩක් කෙල වෙච්ච මිනිස්සුත් එකික තමයි. කිරි උතුරන්න හරි ගිය මිනිස්සුත් එක්ක ඉඳල ඒ අයට වැඩක් නැහැ.🤣
තරුණ පරම්පරාව ඉහලින්ම තිබ්බ...නියමයි ❤
මේ කතාව බැලුවම තාම තේරෙන්නේ මජර රාජපක්‍ෂ වාදය පරාද කරන්න කොච්චර අමාරු දෙයක් කියලා. බූවල්ලා ගේ අඩු වගේ හැම තැනම නීතිය, මාධ්‍ය, ආරක්ෂක අංශ, වෙළෙන්දන්, නිළධාරීන්. බල්ලා මැරුණට මැක්කෝ ලේසි යෙන් මැරෙන්නේ නෑ. වෙනස් වෙන්නත් නෑ.
ඒක නම් ඇත්ත
බල්ලොයි මැක්කකොයි කවදත්
බල්ලට ඔන විදියට මැක්කොත් set එකෙන් set එකට 5n 5ta එනව වෙනස් වෙන්නත් නෑ.