The Cave of Altamira | දඩයක්කරුවෙකු සොයාගත් අල්ටමීරාව | අවුරුදු 35,000ක් පැරණි මානව සාක්ෂියක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2024
  • තවම Vidusara Online TH-cam නාලිකාව Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරලා Notifications සඳහා 🛎 Icon එකත් කරන්න.
    'Science Watch' - your weekly dose of science wonders! Tune in every Sunday at 10 AM on Vidusara Online TH-cam channel. 🕙 Don't miss out on our journey through the world of science!
    #sciencewatch #science #vidusara
  • บันเทิง

ความคิดเห็น • 151

  • @nadeeraniroshani4288
    @nadeeraniroshani4288 หลายเดือนก่อน +29

    මේක බලන්න බලන් හිටපු කාලයක්.... science watch නම් පිස්සුවක්.... සර්ගෙ කතාවට තමයි මම අැබ්බැහිවෙලා ඉන්නෙ 😊

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน +2

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @gamagews
    @gamagews หลายเดือนก่อน +24

    මීට වඩා දිගට Episode කරන්න, ඔබේ කතා විලාශයට වෙලාව යනවානම් දැනෙන්නෙවත් නෑ.ඒ තරමටම රසවත්ව ඉදිරිපත් කරනවා.❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි.
      දිගටම රැඳීසිටින්න.
      යාලුවන්ටත් බලන්න share කරන්න. 🤗

  • @nazreenfarook1388
    @nazreenfarook1388 หลายเดือนก่อน +13

    ලෝක ඉතිහාසය මම කැමතිම විෂයක්. සර් ගැලපෙන්නේ අධිකරණ වෛද්‍ය විද්‍යාලයක Lecturer කෙනෙකුට. හරිම ලස්සනට පැහැදිලිව විග්‍රහ කරනවා. අහන්න ඉන්න ආසයි. No boaring at all. නිතරම ඇවිත් තව වැඩසටහන් කරන්න 🙏❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🤗
      ඔබේ යහලුවන්ටත් බලන්න Share කරන්න 🙌

  • @a.wansapalabalangodapodijo8311
    @a.wansapalabalangodapodijo8311 หลายเดือนก่อน +16

    මාර clear ලස්සනට විග්‍රාරහා කරනවා

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ මේ වැඩසටහන් ලොකු කුඩා හැමොටම හරිම වැදගත්.ගොඩක් පැහැදිලිව හැමදෙයක්ම කියලා දෙනවා.ඔබතුමාගේ කතා විලාසය ඇත්තටම සිත්ගන්නා සුලුයි.තව තවත් මේ වගේ වැදගත් විඩියෝ කරන්න.

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌

  • @dameprasa4614
    @dameprasa4614 หลายเดือนก่อน +10

    අර චක්‍රාවාට හතකටත් එහා ඉන්න තිලක්ඛණ්ඩේගම මහා ඍෂිවර ගයාන් සඳකැළුම් උන්ව පෝෂණය කරල බඩවියට රැක ගන්න ප්‍රධනූෂ් කියන වසලයා වගේ ම බොරු මිථ්‍යා වපුරන් නැතුව මේ වගේ අධ්‍යාපනික වටිනාකමක් ඇති වැඩසටහනක් ලොකු කුඩා කාටත් එකසේ වටිනවා ඔබට ස්තූතියි මහත්මයාණනි ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරගෙන යන්න

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye หลายเดือนก่อน

      Thilak kandegamatwath.sadakelumth danuskath mewage ewa karanna beha mokada eka ekenage buddiya ekinekata wenas enisa minisunta dos natanna epa

    • @dameprasa4614
      @dameprasa4614 หลายเดือนก่อน

      @@PadminiWidanalage-df4ye ඔයාට ලොකු වැරදීමක් බුද්ධි මට්ටම ගැන ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ සන්නාලියෙකුට අහස් යානයක් නිපදවන්න බැරි බව දන්නවා ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකුට ගෙදර මිරිස් ගල කොටා ගන්න බැරි බවත් අපි දන්නවා එක එක පුද්ගලයා තමන් හැදෑරූ විෂය පථය අනුව දක්ෂතා දක්වනවා හැබැයි මෙයාල කරන්නේ බොරුව වංචාව මිත්‍යාව සමාජය තුළ වපුරනව අපේ අසල්වැසි රටවල් අභ්‍යවකාශය ජයගන්න කොට අපේ එවුන් ගංගා මෑණියන් ඥාන අක්කා වගේ උන් පසුපස්සෙ ගිහින් කරකියාගන්න දෙයක් නැතිව පිටරටට දත නියෝනවා හෙරොයින් වගේ දේවල් විකුණනේ එවුන් සමාජෙට කරන හානියට හා සමාන හානියක් තමයි මෙයාල මේ කරන්නෙත් හරිම පහසුයි මෙයාලව තේරුම් ගන්න මේ ඊයේ පෙරේදා යූටියුබ් එකේ මේවට ඩොලර් නොගෙවන්න මේ ජාති හිතෛෂී විද්වතුන් ජීවත් උනේ වෙන ලෝකෙකද දන්නෑ මේ අයගේ මූලික අරමුණ පහසුවෙන් බඩවිය තැ රැක ගන්න එක විතරයි වෙන ඇති දෙයක් නැහැ ඔබට ඒක තේරුම් ගන්න බැරි උනාට මට කරන්න දෙයක් නැහැ මට කියන්න තියෙන්නේ එකම දෙයයි භෞතික ලෝකික ජීවත් වෙලා පාරා භෞතික දේවල් පසුපස ගිහිල්ල ජීවිතේ මුලා කරගන්න එපා අන්න තිලක් කන්දේගම විද්වතාගේ බොරුව ටික ටික එලියට එනවා අනිත් අයටත් ඕක වෙනවාම තමයි මොකද බොරුව බොහොම ටික කාලයයි බොරුවට ආයුෂ අඩුයි

    • @roshankulasekara3947
      @roshankulasekara3947 หลายเดือนก่อน +1

      තිලක් කන්දෙගම ගයාන් සදකැලුම් නියමයි මලගෙවල් වල නයිට් ගහන්න.සුපිරි බයිලා චක්‍රවර්තී😂😂

  • @timezone-journeystounknownland
    @timezone-journeystounknownland หลายเดือนก่อน +4

    විදුසර කොහොමද මගේ favorite channel එකක් උනේ ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน +1

      Wow thank you so much 🤗
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න ❤

  • @PadminiDisanayaka-zs7ke
    @PadminiDisanayaka-zs7ke หลายเดือนก่อน +2

    ඔබගේ විස්තර කිරීම හරිම පැහැදිලියි ආශාවෙන් බලන චැනල් ,එකක්

  • @kevinbravo1355
    @kevinbravo1355 หลายเดือนก่อน +5

    එලීසා ලෑම් කියන ඇමරිකානු තරුණියගේ හොටලයක ඉහළම තට්ටුවේ වතුර ටැංකියක්... ඉතාමත්ම අභිරහස් ලෙස මියගියා... ඒ පිළිබඳව වැඩසටහනක් කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටින්වා....

  • @heshanmusicstudio
    @heshanmusicstudio หลายเดือนก่อน +6

    ඒකාලෙත් ඉදල තියෙනව ශ්‍රීලංකා නිදහස පක්ෂයෙ එකෙක් අත ඇදල තියෙන්නෙ ඒකා ...

  • @thanushkamanju
    @thanushkamanju หลายเดือนก่อน +4

    👍 niyamai , ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් ...excellent 👍

  • @sachiniimasha1754
    @sachiniimasha1754 หลายเดือนก่อน +3

    අල්ටමීරා වගේම වටිනා වස්තුවක් ඔබතුමත්🌹මේ වගේ වැදගත් තොරතුරු ලබාදෙනවට ගොඩක් ස්තූතියි 🙏

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🤗
      ඔබේ යහලුවන්ටත් බලන්න Share කරන්න 🙌

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl หลายเดือนก่อน +25

    ඔකේ ඇත්ත ගුහාව බලන්න දෙන්නැ.බලන්න දිපු කාලේ ඇදලා තිබ්බ චිත්‍ර සවුත්තු වෙන්න ගත්තලු මිනිස්සු හැමවෙලේම බලන්න එන නිසා.ඒ වගෙ ඇදපු ⁣කෘතිම ගුහාවක් තියෙන්නේ බලලා experience එකක් ගන්න.

    • @shamafarnando5661
      @shamafarnando5661 หลายเดือนก่อน

      Ela ela ❤️

    • @balangodatech5678
      @balangodatech5678 หลายเดือนก่อน

      ඒක හොදයි .නැත්තම් අපේ උන් අකුරු කොටලා කුරුටු ගෑවොත්🙂

    • @user-mq6cj2rz7g
      @user-mq6cj2rz7g หลายเดือนก่อน

      0

  • @kavindumihiranga755
    @kavindumihiranga755 หลายเดือนก่อน +3

    මහත්මා ගාන්දිගේ අදුරු පැත්ත ගැන වීඩියෝ එකක් කරන්න.❤❤❤

    • @aravinm7039
      @aravinm7039 หลายเดือนก่อน

      යුටියුබෙ ඉංග්‍රිසියෙන් තියෙනව.

  • @KavinduHandapangoda
    @KavinduHandapangoda หลายเดือนก่อน +3

    15:46 විනාඩියේදී වීඩියෝ එක pause කරලා Finding Altamira ෆිල්ම් එකම බලලා ඉවර කළා..

  • @meragalmalani2016
    @meragalmalani2016 หลายเดือนก่อน +1

    Godakma sthuthi obata.?theruwan saranai ❤❤ ❤❤

  • @shamafarnando5661
    @shamafarnando5661 หลายเดือนก่อน

    Vidusara patta adaren blnne etharamma asai ❤️❤️❤️😊😊😊

  • @virunanadun4323
    @virunanadun4323 หลายเดือนก่อน

    wow..thanks for informing about the film

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌

  • @chandanaprasad5618
    @chandanaprasad5618 3 วันที่ผ่านมา

    Superb ....❤❤❤❤

  • @asangaPradeep-dv8su
    @asangaPradeep-dv8su หลายเดือนก่อน

    histakel found is very important in bound keep safe good look more history stories given

  • @zeenaththaha9612
    @zeenaththaha9612 หลายเดือนก่อน

    Very good and clear explanation 👌

  • @hashinikaushalya25
    @hashinikaushalya25 หลายเดือนก่อน

    ස්තුතියි 💐

  • @sgeeth
    @sgeeth หลายเดือนก่อน +19

    අර කලින් වීඩියෝ එකේ වගේ හව් සෑඩ්, ට්‍රයි කරල බලන්න ,ආස හිතෙයි කියල කියන්ඩකො අංකල් 😉

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน +3

      අපේ හැම වීඩියෝ එකකටම comment එකක් දාන ඔයාට 🙌❤

    • @yohankawinda-hs6oy
      @yohankawinda-hs6oy หลายเดือนก่อน +1

      පුරුෂයන් ගෙ පරම හතුරා වන්නේ කාන්තාවන් එය අතීතයේ පටන්ම එය උප්පු වී තිබෙනවා, වර්තමානය වන විට ස්ත්‍රීන් පුරුෂයන් ගෙ රැකියා උදුරාගෙන ඔවුන් ගේ බලය ප්‍රදර්ශනය කරමින් පවතී මෙයට කඩිනමින් කාන්තාවන්මරාදැමියුතුයසමස්ථ යක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන් වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තා වවීම වැඩි වී ඇත
      කාන්තාවන්ගේ වම් අතහි වෙද ඇගිල්ල සහ දබර ඇඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය සමලිංගික වෙ.

    • @tharusharathnayaka6533
      @tharusharathnayaka6533 หลายเดือนก่อน +1

      ​@@yohankawinda-hs6oy උබ සිරාවරමද ඔය කියන්නෙ😂

    • @yohankawinda-hs6oy
      @yohankawinda-hs6oy หลายเดือนก่อน

      @@tharusharathnayaka6533 ඔව්

  • @nomancasta7341
    @nomancasta7341 หลายเดือนก่อน

    සුපිරි දක්ෂයෙක් ❤ ධම්ම පද ටිකත් කියල දෙන්නකො ඉදල හිටල . ඒ වැඩේට නියම හඩ 💚💚💚💚

  • @sangeethagayan8822
    @sangeethagayan8822 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලි.බොහොම ස්තූතියි සර්.

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌

  • @wmkswijesekara
    @wmkswijesekara หลายเดือนก่อน +1

    මේකෙ දාන ගුහා සිතුවම් ටිකනම් ඔහේ හෙවිල්ලක් බැලිල්ලක් නැතිව දාපු බව පේනවා. පෙන්නන සිතුවම් අල්ටමීරා ගුහා සිතුවම් පමණක් වුණා නම් වටිනවා. මේ වීඩියෝ එකේ පෙන්නන චිත්‍ර ලැස්කෝ ඇතුළු සමස්ත ප්‍රාග් ඓතිහාසික ලෙන් සියල්ල නියෝජනය වන සිතුවම් එකතුවක්. ඒක මේ වැඩසටහනේ ගුණාත්මක බවට හානියක්.

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 หลายเดือนก่อน

    supiri knowledge😍

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤

  • @sheni6004
    @sheni6004 หลายเดือนก่อน

    ස්තුතියි

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ
      ඔබේ යහලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤

  • @prasadniroshabandara9321
    @prasadniroshabandara9321 หลายเดือนก่อน

    ඉතා වටිනා වැඩ සටහනක් සහෝදරයා. නමුත් මට එක පැටැලිල්ලක් තියෙනවා අර ඔයා ගන්න අත්සලකුණු චිත්‍ර ගැන. ඒවා ආර්ජන්ටීනාවේ Cave of the Hands (Cueva de las Manos) ගුහාවේ චිත්‍ර නේද? ඒවා නිර්මාණය කිරීම ගැන ඔබ එතන කියන ටික බොහෝ විට අයිතිවෙන්නෙත් කේව් ඕෆ් හෑන්ඩ්ස් වලට. ඒවත් ඒ වගේම වටිනා ගුහා සිතුවම් වගයක්. මං ඔය ගැන පොඩියට ලියලත් තියෙනවා. අවුරුදු ගානකට කළින්.
    ටිකක් චෙක් කරලා බලන්න. Cave of the Hands ගැනත් වැඩ සටහනක් කරන්න..
    Good job 🌹🌹🌹

  • @udagedarabuddhikanuwansama7007
    @udagedarabuddhikanuwansama7007 หลายเดือนก่อน

    නියමයි....

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌

  • @srijayanath5395
    @srijayanath5395 หลายเดือนก่อน

    Great video ❤

  • @nishazharris7556
    @nishazharris7556 หลายเดือนก่อน

    You are making our Sunday delicious

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      Glad to hear that. 🤗❤

  • @thushanmadusanka8890
    @thushanmadusanka8890 หลายเดือนก่อน

    සුපිරියට කරනව... ❤❤

  • @namalarana5170
    @namalarana5170 หลายเดือนก่อน

    ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධ්ය ගුණධර්ම දියුණු වෙන ආකාරයේ ලෝක දැනුම ගෙන එන්න ඔබට ජය.

  • @amilashirantha8004
    @amilashirantha8004 หลายเดือนก่อน +1

    Can you make a video of *how Buddhism is far ahead of Abrahamic religions* and *that even science is proving Buddhism* and *what science is trying to show today was taught more than 2,500 years ago by Lord Buddha* ?

  • @momzff1260
    @momzff1260 หลายเดือนก่อน


    Sir,
    "Human Genome project" eka gana episode ekak krannako

  • @lochanawelagedara1270
    @lochanawelagedara1270 หลายเดือนก่อน

    සෑහෙන්න වටිනවා .විඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නෙහ්❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි
      දිගටම රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @arunamanjula9687
    @arunamanjula9687 หลายเดือนก่อน

    සුපිරි 🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න ❤

  • @Api80s
    @Api80s หลายเดือนก่อน

    Patta❤

  • @ashansenarathne7703
    @ashansenarathne7703 หลายเดือนก่อน

    sir, 3 Body Problem ගැන එකක් කරන්නකො

  • @kdgimhank
    @kdgimhank หลายเดือนก่อน +1

    0:49 මේ වගේ ගුහාවක් තියනවා කියලානේද එන්න ඔනි අල්ටමිරා කියලා නම දැන්මේ පස්සෙනේ

  • @sithilbometh
    @sithilbometh หลายเดือนก่อน

    science watch නම් පිස්සුවක්

  • @PraveenZV
    @PraveenZV หลายเดือนก่อน

    Baldwin The IV ගැන ඕන❤🎉😊

  • @mudithaeranda2492
    @mudithaeranda2492 หลายเดือนก่อน

    මම හරිම ආසාවෙන් මේ වැඩ සටහන් බලනවා.

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌

  • @skysilva
    @skysilva หลายเดือนก่อน

    😍😍

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794 หลายเดือนก่อน

    Need part two of May 12th program

  • @hafiznaseem4156
    @hafiznaseem4156 หลายเดือนก่อน

    වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ ❤

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye หลายเดือนก่อน

    Lokaye thiyena.puduma dewal.penwana obta Jaya.teruwansaranài

  • @warunakamalawansha
    @warunakamalawansha หลายเดือนก่อน

  • @sewangalaapi7788
    @sewangalaapi7788 หลายเดือนก่อน

    ලස්සන විඩියෝ එක ..
    දැන් සාහිත්‍යය කලාව ගැන බැලුවම මුතුන් මිත්ත්න් එල්ලෙනවා...

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      ඔබේ යහලුවන්ටත් බලන්න Share කරන්න 🙌

  • @krishanlakmal8130
    @krishanlakmal8130 หลายเดือนก่อน +1

    කෝ ඒකාලේ කරපු ආගමික බලපෑම, සමච්චලය ගැන කිව්වේ නෑනේ

  • @princerajitha5919
    @princerajitha5919 หลายเดือนก่อน

    Maaaaarama darsanayak

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 หลายเดือนก่อน

    ❤❤❤

  • @evopowerbomb3862
    @evopowerbomb3862 หลายเดือนก่อน

    ❤❤

  • @nimeshnimesh4842
    @nimeshnimesh4842 หลายเดือนก่อน

    ❤❤❤👍

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌

  • @l.premachan1716
    @l.premachan1716 หลายเดือนก่อน

    💐

  • @rohansanjayamunasinghehewa2506
    @rohansanjayamunasinghehewa2506 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @warunafernando6582
    @warunafernando6582 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chanuka81
    @chanuka81 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      දිගටම රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @surangasampath4090
    @surangasampath4090 9 วันที่ผ่านมา

    බුදුදහම අනුව කකුසඳ, කෝනාගම බුදුන් ගේ කාලයක් තියෙනවා

  • @VidusaraOnline
    @VidusaraOnline  หลายเดือนก่อน

    ඩීසල් එන්ජිම සොයාගත් රුඩොල්ෆ් ඩීසල්ට මොකද වුණේ?
    th-cam.com/video/WJy0HYWMdCY/w-d-xo.html

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน

    මේ කතාවට අනුව spray paint කියන්නෙ අවුරුදු 36000ක් පරණ ටෙක්නික් එකක්... මරුනෙ. ඒත් ඔය කියපු විදියෙ ක්‍රමයක් පාවිච්චි කළා කියල කොහොමද හොයාගෙන තියෙන්නෙ...? 😮🤔
    වීඩියෝවට වගේම අර ෆිල්ම් එක ගැන කිව්වට බොහෝම ස්තුතියි !
    මේ සීරීස් එක පිස්සුවක් වේගන එන්නෙ දැන්... 😊❤

  • @prasadviduranga1696
    @prasadviduranga1696 หลายเดือนก่อน +1

    පොඩි නිවරඩි කිරිමක්..ආසක්ති, සංසක්ති බල නිසා නේමේ වෙන්න ඕන.. බර්නුලි මූලධර්මය නිසා...

  • @VidusaraOnline
    @VidusaraOnline  หลายเดือนก่อน

    රජුන්ගේ නිම්නයේ සාපයේ අභිරහස
    th-cam.com/video/PodoLi-6B68/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  หลายเดือนก่อน

    ඉපැරැණි මිසරයෙන් හමු වූ උපත් පාලන සාක්ෂිය
    th-cam.com/video/n0ViSGCo2og/w-d-xo.html

  • @user-xi6pu4ko4b
    @user-xi6pu4ko4b หลายเดือนก่อน

    ape sinhala biyo kiyai oka ape rawanage wadak kiyala

  • @VidusaraOnline
    @VidusaraOnline  หลายเดือนก่อน

    පිස්සු හැදෙන රස විද්‍යාව
    th-cam.com/video/wvCYhZcdhLA/w-d-xo.html

  • @harshaekanayaka4453
    @harshaekanayaka4453 หลายเดือนก่อน

    සංසක්ති ආසක්ති නෙවෙයි, බර්නූලි මුලධර්මය තමයි ප්‍රධාන වශයෙන් අර තීන්ත විදින එකට බලපාන්නෙ

  • @VidusaraOnline
    @VidusaraOnline  หลายเดือนก่อน

    ලොවට රහසක් වූ බෲස් ලී ගේ මරණයේ අභිරහස
    th-cam.com/video/RYcZedCmIkg/w-d-xo.html

  • @waruna35
    @waruna35 หลายเดือนก่อน

    ගල්ගුහා වල මිනිස්සු ඉන්නත් ඇති..දැන් කාලෙත් ඉන්නවනෙ වැද්දො වගේ...ඒත් ඉතා දියුනු ශිශ්ථාචාර ඇතිවී නැතිවී ගොස් තියෙනවා මේ ලෝකයේ....

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤

  • @dinushinayomika9950
    @dinushinayomika9950 หลายเดือนก่อน

    ගුනපාල මාමගෙ තව එකකෝනි

  • @VidusaraOnline
    @VidusaraOnline  หลายเดือนก่อน

    අදටත් නොවිසඳුණු එවරස්ට් අභිරහස th-cam.com/video/avpKAIPNbzA/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  หลายเดือนก่อน

    ග්‍රහ වළල්ලෙන් නෙරපූ ප්ලූටෝ
    th-cam.com/video/ATSHpzyhb5A/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  หลายเดือนก่อน

    පැසිෆික් සයුරේ සැඟව ගිය එමීලියා එයාහාර්ට්
    th-cam.com/video/K8ZwY4zHMO8/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  หลายเดือนก่อน

    වසර 56කට පෙර සිදු වූ මරණයේ අභිරහස
    th-cam.com/video/1LWPx7df7zo/w-d-xo.html

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 หลายเดือนก่อน

    කාලෙන් කාලට මිනිස්සු වඳවෙලා ගිය හැටි ගැනත් විග්‍රහයක් ඕනෙ සර්...ඊට බලපෑ හේතු එහෙම

  • @VidusaraOnline
    @VidusaraOnline  หลายเดือนก่อน

    9 දෙනෙකුට මරු කැඳ වූ ඩයට්ලොව් අභිරහස
    th-cam.com/video/-Ap0zNAIzck/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  หลายเดือนก่อน +1

    ඔබ හෝ මම කියා කෙනෙක් නෑ කිව්වොත් විශ්වාස කරනවා ද?th-cam.com/video/CVMt3KUbjpo/w-d-xo.html

  • @SamanKarunarathne-tw1rg
    @SamanKarunarathne-tw1rg หลายเดือนก่อน

    Me ath wala salakunu walin parinamanaya kiyanne boruwak neda...

  • @VidusaraOnline
    @VidusaraOnline  หลายเดือนก่อน

    ලොවක් කම්පාකළ MH 370 අභිරහස
    th-cam.com/video/XeUF_yg8wpU/w-d-xo.html

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 24 วันที่ผ่านมา

    ලෝකේම උන් බලන්ඩ ගියත් අවුලක් නෑ. ලංකාවෙ උන්ට යන්ඩ තහනම් කරන්ඩ ඕන

  • @VidusaraOnline
    @VidusaraOnline  หลายเดือนก่อน

    ඇහුවත් බය හිතෙන Zombie කතාව ඇත්තක් වෙයි ද?
    th-cam.com/video/l3OKFCV5MU4/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  หลายเดือนก่อน

    විශ්වයේ ඇත්තට ම අපි තනි වෙලා ද? th-cam.com/video/nbqrmUPWd_A/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  หลายเดือนก่อน

    21වන සියවස බිහිකළ නිකොලා ටෙස්ලා
    th-cam.com/video/XZKuP9o4fmw/w-d-xo.html

  • @vihangaamarasinghe9930
    @vihangaamarasinghe9930 หลายเดือนก่อน

    රුසියාවෙ නිද්‍රා පරීක්ෂණය ගැන video 1k ඔන

  • @udarakeshan30
    @udarakeshan30 หลายเดือนก่อน

    Nice 🤍✌️

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි
      දිගටම රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @balangodatech5678
    @balangodatech5678 หลายเดือนก่อน

    රූපාක්ෂර. අක්ෂර හොයා ගන්ට කලින් මිනිස්සු සන්නිවේදනය කරපු එක විධිහක්.

  • @samanpushpakumara9901
    @samanpushpakumara9901 หลายเดือนก่อน

    බුද්ධ ඉතිහාසය දෙස බැලුවම කොපමන බුදුවරුන් ලොව පහල වෙලා තියනවද?..එතකොට එකල හිටියේ ඔය හෝමෝසාපියන් නම් ඒ ලොව පහලවූ බුදුන් වහන්සේලා ධහම් දෙසුවේ කාටද....

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy หลายเดือนก่อน +1

    පුරුෂයන් ගෙ පරම හතුරා වන්නේ කාන්තාවන් එය අතීතයේ පටන්ම එය උප්පු වී තිබෙනවා, වර්තමානය වන විට ස්ත්‍රීන් පුරුෂයන් ගෙ රැකියා උදුරාගෙන ඔවුන් ගේ බලය ප්‍රදර්ශනය කරමින් පවතී මෙයට කඩිනමින් කාන්තාවන්මරාදැමියුතුයසමස්ථ යක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන් වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තා වවීම වැඩි වී ඇත
    කාන්තාවන්ගේ වම් අතහි වෙද ඇගිල්ල සහ දබර ඇඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය සමලිංගික වෙ.

    • @nilanthikarawithage3305
      @nilanthikarawithage3305 หลายเดือนก่อน +2

      පිස්සෙක්

    • @yohankawinda-hs6oy
      @yohankawinda-hs6oy หลายเดือนก่อน +1

      @@nilanthikarawithage3305 මෙ රට තුළ ෂරියා නීතිය ක්‍රියාත්මක කල යුතුය.

    • @user-ye2yi1kw
      @user-ye2yi1kw หลายเดือนก่อน +3

      මූ ඉපදිලා තියෙන්නේ පිටසක්වල ග්‍රාහකයකින්😂 මේකාට අම්මෙක් නෑ කියලා අනික් මිනිස්සු පලිද😂

  • @isurukulathunga2573
    @isurukulathunga2573 หลายเดือนก่อน

    කොහොමත් බුදු දහමට අනූව පරිනාමවාදය පිලිගන්න බෑ නේද ...

  • @nalin8903
    @nalin8903 หลายเดือนก่อน

    බයිබලයට අනුව විශ්වයට වයස අවු:6000 යි💥

  • @japanchutisensei8739
    @japanchutisensei8739 หลายเดือนก่อน

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya หลายเดือนก่อน

    ❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      හෙට උදේ 10ට

  • @gamagews
    @gamagews หลายเดือนก่อน

    ❤❤❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 หลายเดือนก่อน

    ❤❤❤