Bruce Lee | ලොවට රහසක් වූ බෘස් ලී ගේ මරණයේ අභිරහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2024
  • Bruce Lee was a Hong Kong-American martial artist and actor. He was the founder of Jeet Kune Do, a hybrid martial arts philosophy drawing from different combat disciplines that is sometimes credited with paving the way for the combat sport mixed martial arts.
  • บันเทิง

ความคิดเห็น • 255

  • @arunadamith5858
    @arunadamith5858 2 หลายเดือนก่อน +44

    හඩ පාලනය, මුදාහැරීම හරිම ආකර්ෂණීයයි. කුතුහලය දනවයි.All the Best ❤

  • @kandysarath6699
    @kandysarath6699 หลายเดือนก่อน +9

    ලස්සනට ,පැහැදිලි ව ,හරවත් ව, දයාබර ත් වයෙන් brucelee ට පෙම් බැඳි අපට ,, නැවතත් ඔහු සිහිපත් කර දුන්නා ට ...
    විශේෂ ස්තුතියි ඔබට

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 2 หลายเดือนก่อน +25

    ලෝකෙටම එකයි.බෘස්ලී.🧡👍

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      🤗❤

    • @samanudawatte8255
      @samanudawatte8255 2 หลายเดือนก่อน

      සවේඅර්ක්ක්ක්ස්ස්ස්ෂ්ඩ්ජ්ක්ජ්ල්බ්ඩ්ජ්භ්ඩ්ජ්ස්බ්ස්න්‍ය්ස්ඩ්ඩ්ස්ක්ජ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ව්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆෙෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ් ෆ්ෆ්ෆ්ව්ක්ව්බ්බ්ප්ව්ව්ඩ්,ස්ඩ්ස්ඩඩාංංංංංංංංංං±¡

    • @tharaekanayake9251
      @tharaekanayake9251 หลายเดือนก่อน

      Good

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 2 หลายเดือนก่อน +19

    සුනන්ද මහත්තයා එකෙන්ම සුපිරි හොදේ ......🌹🌹🌹

  • @upulkumara3265
    @upulkumara3265 2 หลายเดือนก่อน +20

    මගේ සදාතනික සිනමා වීරයා බෘෘස් ලී 😢😢😢

  • @IsharaYahampath
    @IsharaYahampath 2 หลายเดือนก่อน +12

    ගොඩක් දේවල් දැනගන්නට pluwan වුණා...❤

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน +2

      🤗❤

    • @alexmendis1284
      @alexmendis1284 หลายเดือนก่อน

      අනේ පලයං huththa යන්න

  • @jayathnandana7955
    @jayathnandana7955 2 หลายเดือนก่อน +9

    මනරම් ඉදිරිපත්කිරීමක් ඔබටත් නිකන්"BRUCE LEE ACTION දමල "නියමෙටම කරනවා !! මම විදුසර පටන් ගත දා ඉඳලම පාටකයෙක් ( ඇත්තම කියන්න දැන් නම් ප්‍රායෝගික හේතු හින්ද පත්තරේ ගන්නේ නැහැ නමුත් සතිපත ඕක කියවපු ලස්සන අතීතයක් තිබුනා )

  • @kelumlasantha3477
    @kelumlasantha3477 หลายเดือนก่อน +7

    *මොනව කලත් කුනු කය අනිත්‍ය බං. Brushlee දක්ශයෙක්...නමුත් මරණයට වයසක් අදාල නැහැ .මේ මැරෙන උපදින සසරින් සදා නිදහස දේශනා කලා වූ මහා වීර වූ මාගේ බුදු පියාණන් වහන්සේට ඒකාන්තයෙන්ම මාගේ නමස්කාරය වේවා !!!*

  • @tharakasandaruwanmanohara6950
    @tharakasandaruwanmanohara6950 2 หลายเดือนก่อน +9

    ලොකේ ගොඩක් හිටපු දක්ෂ සටන් කරුවෝ අඩු වයසෙන් මැරුණා. ඒකට එක හේතුවක් තමා පුහුණුවීම් සහ සටන් වලදී සිරුරට වදින පහරවල් වල පසු කාලීන බලපෑම.

    • @maneshdananjaya390
      @maneshdananjaya390 หลายเดือนก่อน

      Ethakota Chuck Norris, Jackie Chan?

  • @PadminiDisanayaka-zs7ke
    @PadminiDisanayaka-zs7ke หลายเดือนก่อน +3

    අතිවිශිෂ්ටයි👍👍

  • @ugcmadu3286
    @ugcmadu3286 2 หลายเดือนก่อน +12

    Video එකක් එකකන් බලන් හිටිය අය මේ කොනට❤❤❤❤😍

  • @madurangamaduranga6653
    @madurangamaduranga6653 2 หลายเดือนก่อน +1

    Niyamai ❤ thanks ❤

  • @user-yg9my4dp2j
    @user-yg9my4dp2j 26 วันที่ผ่านมา

    ස්තූතියි ඔබගෙ වැඩ සටහන ඉදිරිපත් කරන විලාශය වචන හරඹය හා කටහඬ ඉතා විශිෂ්ඨයි ආකර්ෂණීයයි.

  • @prasadniroshabandara9321
    @prasadniroshabandara9321 2 หลายเดือนก่อน +6

    නියමයි සහෝදරයා... 🌹❤️

  • @ArunaNamal
    @ArunaNamal หลายเดือนก่อน +2

    හොඳ දැනුවත් කිරීමක්

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ😊
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤

  • @Keerthivijayabahu
    @Keerthivijayabahu 2 หลายเดือนก่อน +83

    බෲස් ලී වගේම විදුසර කියන්නෙත් ලෙජන්ඩ් එකක්. අපේ ගෙදර අසූ ගන්නවල අග භාගයේ සිට පුවත්පත් එකතුවක් තියනවා. තාත්තා තමයි මුලින්ම විදුසර කියෙව්වේ. දැන් මගෙ දුවයි මමයි කියවනවා. පරම්පරා තුනක් එක වගේ කියවන ලංකාවේ එකම විද්‍යාත්මක සඟරාවට සුබ පැතුම් ❤❤️

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 2 หลายเดือนก่อน +4

      1987

    • @Keerthivijayabahu
      @Keerthivijayabahu 2 หลายเดือนก่อน +2

      @@RuwanChinthaka723 මගෙ ළඟ එකතුවම තියනවා මිත්‍රයා. ඒ කාලෙ ආසාවෙන් කියෙව්ව විද්‍යා ප්‍රබන්ධ ( ක්ලාක් මහත්තයගෙ 2001 ඉඳන් කතා සෙට් එකම ) එක්ක වෙනමම රහක් තිබුනෙ විදුසරට.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 2 หลายเดือนก่อน +3

      @@Keerthivijayabahu 1 eke idan???

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 2 หลายเดือนก่อน +2

      @@Keerthivijayabahu mage laga 1 eke idan ... mul paththara 6 damage ....

    • @Keerthivijayabahu
      @Keerthivijayabahu 2 หลายเดือนก่อน +4

      @@RuwanChinthaka723 ඒ දවස්වල පරීක්ණණ , නිරීක්ෂණ , නිගමන කෑල්ල තමයි මුලින්ම බලන්නෙ. ජාත්‍යන්තරය ගැන විද්‍යා පර්යේෂණ ගැන එහෙම දැනුමක් ලැබුනෙ නෑ වෙන කොහෙන්වත්.

  • @itsme_vinuka
    @itsme_vinuka 2 หลายเดือนก่อน +1

    Another great episode! ❤💥

  • @krishanthalagala9006
    @krishanthalagala9006 หลายเดือนก่อน +1

    ඉතාම හොඳ විස්තර විචාරයක් ❤️❤️❤️

  • @user-rx9bo6yz2i
    @user-rx9bo6yz2i 2 หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔබතුමාට.❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 หลายเดือนก่อน +3

    මට ගොඩක්ම දුක එයාගෙ පුතා මැරුණු එකට.😢😢

  • @sachiradilshan8183
    @sachiradilshan8183 2 หลายเดือนก่อน +8

    Present කරන විදිය මරු

  • @ChamiduMadumadhawa
    @ChamiduMadumadhawa หลายเดือนก่อน

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා,
    Thanks ❤

  • @bevangunawardena6450
    @bevangunawardena6450 หลายเดือนก่อน +1

    BRO VIDUSARA HATS OFF FOR UR EXPLAINATION OF DEATH OF THE FIRST N FOREMOST STARDOM LIVED IN THIS PLANET !!! SUPERB
    SPEECH BRAVO !!!

  • @jcprashantha6698
    @jcprashantha6698 2 หลายเดือนก่อน +7

    මාස්ටර් බෘෘස්ලිගෙ සටන් කලාව හදාරල තියෙනව වගේම විදුසර පුවත්පතත් අපෙ කුඩා
    කල විද්‍යාව ගැන දැන ගත් හා අපේ පාසල් කාලය වර්ණවත් කලා 🫡🫡..!!?

  • @WeMol
    @WeMol 2 หลายเดือนก่อน +1

    Good one❤❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් තමයි... 😊

  • @gayangamage7302
    @gayangamage7302 2 หลายเดือนก่อน +2

    වටිනවා

  • @sandunchanaka2288
    @sandunchanaka2288 หลายเดือนก่อน

    Brilliant presentation & lot of valuable details ❤

  • @sewangalaapi7788
    @sewangalaapi7788 2 หลายเดือนก่อน +2

    නියමයි ..❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 หลายเดือนก่อน +4

    වෙරි ගුඩ් ප්‍රසන්ටේෂන්.❤❤❤

  • @billymona416
    @billymona416 หลายเดือนก่อน +1

    Mr. Sunanda . Verry good 👍🏼
    Sthuthiy obata.! Obage vachana hariyata bruce Lee ge “ shots” vage harima theevrayi,!!👍🏼👍🏼👍🏼

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🙌

  • @thisanka7091
    @thisanka7091 หลายเดือนก่อน +1

    විදුසර ඇබ්බැහි වෙන සුලුයි❤❤❤❤❤🎉🎉❤
    Keep it up ❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊👍

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 9 วันที่ผ่านมา

    ❤❤❤ නියමයි

  • @SandunKumara-ry7fx
    @SandunKumara-ry7fx 17 วันที่ผ่านมา

    My favorite program .

  • @MaleeshaDilshan-xm8tf
    @MaleeshaDilshan-xm8tf 10 วันที่ผ่านมา

    Superb sir 🙏❤

  • @avishka6366
    @avishka6366 2 หลายเดือนก่อน +2

    දිගටම කරන්න ❤

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 2 หลายเดือนก่อน

    එතුමාගේ explain එක නියමයි..වටිනවා !!!

  • @keerthirukman1279
    @keerthirukman1279 27 วันที่ผ่านมา

    Hodai lassanai❤

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 2 หลายเดือนก่อน

    Obata godak sthuthi sthuthi sthuthi 🙏👍👍👍👍👍

  • @timezone-journeystounknownland
    @timezone-journeystounknownland 2 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුති sir ❤ ඔබතුමා මොනතරම් වටිනා කෙනෙක්ද.

  • @kaakisiththam
    @kaakisiththam 2 หลายเดือนก่อน

    අපූරුයි විග්‍රහය, සුබපැතුම් ❤

  • @akilasachintha3900
    @akilasachintha3900 2 หลายเดือนก่อน +1

    Great content 😊

  • @warunakumara7671
    @warunakumara7671 2 หลายเดือนก่อน +1

    he was the best martial artisi ever born , theres no doubt about it

  • @Rocky_Boss_Official
    @Rocky_Boss_Official 12 วันที่ผ่านมา

    බෲස්ලිනම් අමතක වෙන්නෑ

  • @user-xx7md7eo4j
    @user-xx7md7eo4j หลายเดือนก่อน

    සුපිරි

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      ඔබේ යහලුවන්ටත් බලන්න Share කරන්න 🙌❤

  • @sudanapoli6016
    @sudanapoli6016 2 หลายเดือนก่อน +1

    Good news sir budusaranai ❤❤❤❤

  • @HelaLee
    @HelaLee 2 หลายเดือนก่อน

    Man finally the newspaper got expired but thanks for coming back to the TH-cam❤

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m 2 หลายเดือนก่อน +1

    👌

  • @GayanAththanayakaAththan-ri2ys
    @GayanAththanayakaAththan-ri2ys 2 หลายเดือนก่อน +2

    Thanks you sir

  • @user-jq6rf5pg2h
    @user-jq6rf5pg2h 2 หลายเดือนก่อน +4

    මගේ මසලාටි ජිවිතේ විරයා

    • @RasikaDonold95
      @RasikaDonold95 29 วันที่ผ่านมา

      මසලාට් නේවෙයි මෝඩයෝ මාර්ෂල් ආර්ට්ස්....😂

  • @kumarahtpp2353
    @kumarahtpp2353 2 หลายเดือนก่อน

    😍❤️💐

  • @surajprasath6699
    @surajprasath6699 2 หลายเดือนก่อน +1

    Lassanai❤❤

  • @MaleeshaDilshan-xm8tf
    @MaleeshaDilshan-xm8tf 10 วันที่ผ่านมา

    Mn asma kenk ❤🙏

  • @Manaya10
    @Manaya10 2 หลายเดือนก่อน +3

    Sir edit karana software eka mokdda😅😊

    • @niroshagamage6523
      @niroshagamage6523 2 หลายเดือนก่อน

      Katha karaddi amuthu saddak enawa .eka hari amari.🙄

  • @restorationofdirty
    @restorationofdirty 2 หลายเดือนก่อน

  • @NihelSenadeera-vi7yz
    @NihelSenadeera-vi7yz หลายเดือนก่อน

    Supiriyak❤❤❤❤❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊👍

  • @indikanawarathna7503
    @indikanawarathna7503 2 หลายเดือนก่อน +3

    මොනමගුලක්වත් නෙමෙි මටනමි හිතෙන විදියට කෙල්ලත් දැන හෝ නොදැන මිනිමැරැමක්

  • @kpcjperera5764
    @kpcjperera5764 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-fd2fp5bj5c
    @user-fd2fp5bj5c 2 หลายเดือนก่อน +1

    Balan hitapu topic ekak❤

  • @seethamohotti4070
    @seethamohotti4070 2 หลายเดือนก่อน

    Nice

  • @Bandara-cz5jq
    @Bandara-cz5jq 2 หลายเดือนก่อน

    ❤️🔥

  • @wasanthapushpakumari6325
    @wasanthapushpakumari6325 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @nondiproduction1857
    @nondiproduction1857 หลายเดือนก่อน

    ❤❤

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 หลายเดือนก่อน +1

    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    💚 💛 ❤ 💙 💜
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @sgeeth
    @sgeeth 2 หลายเดือนก่อน +1

    හව් සෑඩ් අංකල් 😇🎉❤

  • @shineflowermusicalband
    @shineflowermusicalband 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-ll3gy4mo8k
    @user-ll3gy4mo8k หลายเดือนก่อน

    Woow

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ😊
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤

  • @deshanbandara5005
    @deshanbandara5005 2 หลายเดือนก่อน +1

    ❤🎉

  • @PalithaKapurusinghe-nx3fn
    @PalithaKapurusinghe-nx3fn หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @manjulaprasanna856
    @manjulaprasanna856 2 หลายเดือนก่อน

    👍❤️👍❤️👍❤️

  • @asithabandara1617
    @asithabandara1617 2 หลายเดือนก่อน

    👍

  • @rajithasiriwardana722
    @rajithasiriwardana722 2 หลายเดือนก่อน

    💪💪💪

  • @isurusajith499
    @isurusajith499 2 หลายเดือนก่อน +2

    According to his symptoms There should be cerebral oedema following a subarachnoid haemorrhage. Aspirin can worsen these conditions. If you have a sudden onset of headache make sure not to take aspirin.

  • @surath70
    @surath70 หลายเดือนก่อน +1

    Sounds ගැන සැලකිලිමත් වෙන්න echo එකක් එනවා..වැඩසටහන නියමයි 🙏❤️

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි 🤗

  • @harshanafonseka2606
    @harshanafonseka2606 2 หลายเดือนก่อน

    Oyage vibe eka man paase kiuannam 😂

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @tissaattygalle7958
    @tissaattygalle7958 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
      ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊❤

  • @threekal2
    @threekal2 2 หลายเดือนก่อน

    👍❤️

  • @Mudhunters90
    @Mudhunters90 2 หลายเดือนก่อน

    ❤❤❤🇱🇰🇱🇰

  • @lasithaalwis
    @lasithaalwis 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dananjanapethum7602
    @dananjanapethum7602 2 หลายเดือนก่อน +1

    Upali wijewardana gana video ekak karanna

  • @princerajitha5919
    @princerajitha5919 2 หลายเดือนก่อน

    Be water my friend

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🌹👍🏻👍🏻👍🏻

  • @user-so5bx3cw7m
    @user-so5bx3cw7m 2 หลายเดือนก่อน

    👍🥰🤩❤️♥️🙏💯

  • @gamagews
    @gamagews 2 หลายเดือนก่อน

    ❤❤❤
    ආසාවෙන්ම බලන වැඩසටහන.දවසක් විතර දිග එපිසෝඩ් එකක් දැම්මත් ආසාවෙන් ඉවරවෙනකං බලන්න පුලුවං එකම ඉදිරිපත් කිරීම.

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 2 หลายเดือนก่อน +9

    ඇත්ත සැගවි ඇත ,,කෙසෙ හෝ වේවා ,,දක්ශයෝ මරා ඇත, , ඔය මරණ වලට හේතු, හදන්නේත් මරපු අය මයි,, ,,,,,ඔවුන්ගේ කෙරුම් යට කරන්ඩ විවිද හේතු ඉදිරිපත් කර ඇත , මරුජුවානා ගන්නවා නම් බෲස්ට එච්චර සාර්තක ජීවිතයක් ගතකරන්ඩ බැ ,කොටින්ම ඔහු දුම්පානය කරා කියලවත් විස්වාස කරන්ඩ බැ ,,බ්‍ර්‍ර්‍ර්‍රෲස් හොර ගැණු පස්සෙන් යන්ඩ විදිහක් නැ ඕවා ඔක්කොම කුමන්ට්‍රණ ,,

    • @udayapriyantha3365
      @udayapriyantha3365 หลายเดือนก่อน

      මම දන්නේ මම මරුවා කියල්ල විතාරයි.. මම ලංකාවේ ඉපදුනා මේ ආත්මයේත් මරන්නමයි හැද්දුවේ සොබාදහම මට ජිවය දුන්නා.. සහෝ

  • @kumarpulle9936
    @kumarpulle9936 หลายเดือนก่อน

    More stories

  • @leadthushan3916
    @leadthushan3916 2 หลายเดือนก่อน

    Anga hiri watenna program eka krnwa. Thumbnail ekenma video ekata adila enwa. Vidusara vibe eka issra wagema thamath ehemay. Adarey

  • @kumarpulle9936
    @kumarpulle9936 หลายเดือนก่อน

    Rest in peace

  • @user-sf1ke4pf1t
    @user-sf1ke4pf1t 2 หลายเดือนก่อน

    👍👍👍🤑🤑

  • @musicart5182
    @musicart5182 2 หลายเดือนก่อน

    ඒ දවස්වල මම විදුසර ගෙදර අරන් ආවෙ මාර ගැම්මෙන්...❤

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      🤗❤

    • @musicart5182
      @musicart5182 2 หลายเดือนก่อน

      @@VidusaraOnline sir ,ඔබගේ දැණුම සහ ඉදිරිපත් කිරීම ඉතා සිත්ගන්නා සුළුයි...❤️🫶

  • @n.cfernando8227
    @n.cfernando8227 2 หลายเดือนก่อน +1

    ගින්දර වගේ වීඩියෝ එකක් ඔබට ස්තූතියි බෲස්ලී ගැන විශිෂ්ට අදහස් දැක්වීමක් 🎉🎉🎉

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 2 หลายเดือนก่อน

    සුපිරි 💕💕💕💕💕

  • @erandabuddika1501
    @erandabuddika1501 2 หลายเดือนก่อน

    Oba thumata niduk nirogi suwayama lebewa ❤

  • @MrGee1990
    @MrGee1990 11 วันที่ผ่านมา

    බෲස්ලී ජීවත්ව සිටිය නම් මේ වෙද්දි කෙතරම් චිත්‍රපටි ප්‍රමාණයක් මෙලොවට දායාද කර තියෙන්න පුළුවන් ද

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy 2 หลายเดือนก่อน +1

    2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් වන්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත.2011දී එය 77% ක අගයක් වෙ.

  • @user-fd2fp5bj5c
    @user-fd2fp5bj5c 2 หลายเดือนก่อน

    Cannabis gena video ekak genawada

    • @user-fd2fp5bj5c
      @user-fd2fp5bj5c 2 หลายเดือนก่อน

      Marijuwana hodada narakada

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 2 หลายเดือนก่อน +1

    මාෆියා ගැන විස්තරක් ඔබතුමාගෙන් ඕනෙ,එහි ඉතිහාසය ගැන එහෙම

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy 2 หลายเดือนก่อน +1

    සමස්ථ යක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන් වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තා වවීම වැඩි වී ඇත
    කාන්තාවන්ගේ වම් අතහි වෙද ඇගිල්ල සහ දබර ඇඟිල්ල වෙනස් මට්ටම් දෙකක පිහිටන්නේ නම් ඇය සමලිංගික වෙ.

  • @LakshmanSenadeera-cl7pu
    @LakshmanSenadeera-cl7pu หลายเดือนก่อน

    Kawadaho apa athara ipadewa