Ambush ප්‍රහාරය : පියවරෙන් පියවර සරලව (Principles Of Ambush Tactic)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2024
  • මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ Ambush එහෙමත් නැත්නම් සැඟවී සිට පහර දීම ලෙස හඳුන්වන යුධ උපක්‍රමය සම්බන්ධව. මේ ගැන ලංකාවේ ලොකු ඉතිහාසයක් තියන බව පෙනෙනවා වැඩිදුර අධ්‍යනය කරනකොට. මේ වීඩියෝ එක ඇතුලේ, විවිධ යුධ උපක්‍රම ගැන , ඒවාගේ ඉතිහාසය ගැන සහ සාම්ප්‍රදායික සැඟවී සිට පහර දෙමේ ක්‍රමවේද ගැන කතා කරනවා.
    යුධමය කරුණු සහ ක්‍රමවේද ගැඹුරෙන් හැදෑරීම, සහ එම ක්‍රමවේද සමාජය, වෙළඳාම සහ කළමනාකරණය සඳහා යොදා ගැනීම දැන් බොහෝ කොට සාකච්චා වෙන දෙයක්. මේ වීඩියෝ එකත් එවන් ශාස්ත්‍රීය අරමුණකින් ඉදිරිපත් කරන ලද්දක්.
    මේ සිදුවීම සිදුවන Map එක : drive.google.com/file/d/1AB0G...
    ඔබ පහත කරුණු copy කර comment කරන්න :
    සෙබළුන් යොදවන්නේ : (x ,y ), (x , y)
    බිම්බෝම්බ යොදවන්නේ : (x ,y ), (x , y)
    ක්ලේමෝර් බෝම්බ යොදවන්නේ : (x ,y ), (x , y)
    කාලතුවක්කු පතිත කරවන්නේ : (x ,y ), (x , y)
    ඔබේ අදහසක් :
    වැඩි දුර කියවීමට :
    යුද්ධයේ කලාව (The art of war by Sun Tzu) : sites.ualberta.ca/~enoch/Read...
    www.trngcmd.marines.mil/Porta...

ความคิดเห็น • 337

  • @ScienceWithRuchira
    @ScienceWithRuchira  2 หลายเดือนก่อน +57

    පහත කරුණු copy කර පිරවීම පහසුයි :
    මේ සිදුවීම සිදුවන Map එක : drive.google.com/file/d/1AB0Gq-Fv1us0EJO1PpY-TdwYbXMj89Ng/view?usp=sharing
    ඔබ පහත කරුණු copy කර comment කරන්න :
    සෙබළුන් යොදවන්නේ : (x ,y ), (x , y)
    බිම්බෝම්බ යොදවන්නේ : (x ,y ), (x , y)
    ක්ලේමෝර් බෝම්බ යොදවන්නේ : (x ,y ), (x , y)
    කාලතුවක්කු පතිත කරවන්නේ : (x ,y ), (x , y)
    ඔබේ අදහසක් :

    • @uvinduabeydewa6727
      @uvinduabeydewa6727 2 หลายเดือนก่อน +2

      how can I contact you sir?

    • @sinethperera1124
      @sinethperera1124 2 หลายเดือนก่อน +11

      රුචිර මහත්මය මේ මාගේ සැලසුමයි.. ස්තූති මෙවැනී මාතෘකාව ගෙනාවාට..
      අට දෙනාගේ කන්ඩායම අනු කන්ඩායම් තුනක් ලෙස බෙදා
      පලමූ කන්ඩායම පුද්ගලයින් 3යි. වම්පස ඔත්තුබැලීම හා ප්‍රහාරක ස්තානගත කිරීම x4y2
      දෙවන කන්ඩායම 2 අටිලරි ලෙස මෝටර් ක්‍රියාකරවීම, සහයක හෝ හදිසී ප්‍රති ප්‍රහාර, හෝ හදිසී වෛද්‍ය ආදාර ,කන්ඩායම් අතර සන්නිවෙදනය හො හදිසි ඉවත් කිරීමේ ස්තානය ආරක්ෂ කිරීම. ස්තාන ගතකිරීම x6y3
      තුන්වෙනී කන්ඩායම 3 දකුනූ පස ඔත්තු බැලීම ප්‍රහාරක කන්ඩායම
      ක්ලේමෝ 1 වම්පස සිට දකුනූ පසට දිශානුගතව x4y3
      ක්ලේමෝ 2 දකුණු පස සිට වම් පසට දිශානු ගතව x2y8
      ක්ලේමෝ 3 පහල දිශාවේ සිට උතුරු දිශාවට. කිල් සෝන් එකට මුහුනලා x4y6
      බිම්බොම්බ කට්ටල 1 කිල් සෝනය තුල සන්නාහය රත හානි කිරිම හෝ පිරිස් මර්දනය. x3y6
      බිම්බෝම්බ කට්ටල 2 වම්පස ප්‍රහාරක කන්ඩායම ආරක්ශාවට හා ඉතුරූ වූ සතුරන් වම් පසට පලා යැම වැලක් වීමට
      බිම්බෝම්බ කට්ටල 3 දකුණු පස ප්‍රහාරක කන්ඩායම ආරක්ශාවට හා ඉතිරි වු සතුරන් දකුණු පසට පලා යැම වැලක් වීමට..
      සතුරන් වමේ සිට දකුනට ගමන් කලහොත්. සතුරු කන්ඩායම පලමූ ප්‍රහාරක කන්ඩායම පසු කර කිල් සෝනය වෙත එලබෙත්ම ප්‍රතමයෙන් බිම් බොම්බද දෙවනුව ක්ලේමෝ සියල්ලද පුපුරුවා හරින අතර තුන්වෙනි ප්‍රහාරක කන්ඩායම පහර දෙමින් ආරක්ශිතව දකුනු දාරය හරහා මාර්ගය තරනය කර දෙවනී කන්ඩායම වෙත ආ යුතුය. එ තුරා 1 කන්ඩායම සතුරා තමා වෙත ආකර්ශනය කර ගනූ ඇත. 1 ආරක්ෂාවට 2වන කන්ඩායම ආටි සහය දෙනූ ඇත..
      සතුරා දකුනූ දිශාවෙන් පැමිනියොත් . පෙර පරිදිම කිල් සෝනය යේදී පරදී.. 3 වෙනි කන්ඩායම උතුරු දාරය දිගේ පලමූ කන්ඩායම දක්වා පසූ බසින අතර ඒ තුරා 1හා 2 කන්ඩායම් සතුරා සමග සටන් වදිනූ ඇත..
      සතුරා දෙපසින් පැමිනිය හොත් කිල් සෝනයේදී පහර දෙන අතර යම් හෙයකින් පරෙන් උතුරු පස සිටින කන්ඩායම් අවදානම අඩු පැත්තකින් ආරක්ෂක ස්තානය වෙත පැමිනිය යුතුය.. ඔවුහේ ආරක්ෂාව දෙවනි කන්ඩායම වෙත පැවරේ..
      අවසාන වශයෙන් තුන්වන කන්ඩායම සතුරු බූමියේ සතුරාට වඩාත් ලගින් සිටින නිසා උපකාර අවශ්‍ය සැම විටකම දෙවනි කන්ඩායම ආදාරක අවි බලය හෝ වෛද්‍ය උපකාර ලබා දීමට සුදානමින් සිටිය යුතුය. ඒ සමගම තම දකුණු කොටසින් ඇතිවිය හැකී සතුරු ප්‍රහාරයකටද සූදානම්වී සිටිය යුතුය..
      ස්තූතී.. අවසානය තෙක් කියවීම හා මා ඉතාමත් කැමතී මාතෘකාවක් ගෙන ඒම සම්බන්දව ..

    • @lahirudissanayaka4949
      @lahirudissanayaka4949 2 หลายเดือนก่อน +1

      සර්. Quantum physics 8 වීඩියෝ එකේ හයිසන්බර්ග් නියමයෙ වීඩියෝ එකේ show වෙන්නෙ 4ෆයි නේද

    • @continent123
      @continent123 2 หลายเดือนก่อน +3

      Hello ruchira sir, i used X to name vertical numbers while using Y to name horizonal numbers. Lets assume there are 20 enemy soilders and 3 vehicles.
      Lets position our resources and i wilk give reasons.
      Claymores: 3x 2y square
      and 2x 3y square. Targeting front vehicle.
      Artillery: 6x 2y and 6x4y squares. Targeting behind vehicles in case of heavily armoured.
      4 man team "A": 4x 2y and 4x 3y.
      Landmines: in front of team A.
      4 man team"B":1x 3y and 2x 4y squares.

    • @chathuramadhusankha4301
      @chathuramadhusankha4301 2 หลายเดือนก่อน +1

      සර්, Ethos, Pathos and Logos theory එක ගැන Video එකක් කරන්න.

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 2 หลายเดือนก่อน +160

    මම මගේ පාසලේ thinking society එකක් හැදුවා. මගේ දරුවන් ට මම ඔබේ සංකල්ප අධ්‍යනය කරන්න යොමු කරනවා.
    ඔබේ පැහැදිලි කිරීම් අනර්ඝයි.
    ස්තුතියි, ඔබට...

    • @any.99
      @any.99 2 หลายเดือนก่อน +1

      ❤🔥

    • @Father_Of_Sudeera_Muthusinghe
      @Father_Of_Sudeera_Muthusinghe 2 หลายเดือนก่อน +1

      Wow❤❤❤

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 หลายเดือนก่อน +1

      ලංකාවේ සමහර තැන්වල බෞද්ධ අන්තවාදයක් තියෙනවා, සමහර තැන්වල සමහර පන්සල්වල ඉතා රහසිගතව බෞද්ධ ත්‍රස්තවාදීන් ඉන්නවා, තවත් සමහර පන්සල්වල අනවින කොඩිවින හූනියම් වශී කරනවා ඒ අස්සේ මේවත් ප්‍රසිද්ධියේ දැම්මොත් අහිංසක දුප්පත් ජනතාවට මර බියේ ජීවත් වෙන්නයි වෙන්නයි වෙන්නේ😢😢😢😢😢😢

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 2 หลายเดือนก่อน +39

    සර් නොදන්න දෙයක් නෑ.... සර් නම් විශිෂ්ටයෙක්😊😊

  • @rohanaudayakumara
    @rohanaudayakumara 2 หลายเดือนก่อน +51

    තමාගේ ජාතිය වෙනුවෙන් කැපවී දැනුම ලබාදෙන ඔබතුමාට හදවතින් Respect ❤ 🇱🇰🌱

  • @understandandatention
    @understandandatention 2 หลายเดือนก่อน +33

    සර් වගේ අය ලංකාවේ හරි අඩුයි . සර්ට දීර්ඝායුෂ ලැබේවා .❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @suriyabandara2880
    @suriyabandara2880 2 หลายเดือนก่อน +36

    මිනිස්සුන්ට නිවරදිව හිතන්න පුරුදු කිරිම කියන්නෙම පරන්නො කියපු දස් පදීම කියල ඔබතුමා පරිසමාප්තියෙන්ම ස්‍රේස්ට ගුරුවරයෙක් පින්

  • @Nihoncrazy
    @Nihoncrazy 2 วันที่ผ่านมา

    අපේ රටේ හොදම යූටියුබ් චැනල් එක. ඔබතුමාට මේ කාර්යය දිගුකල් කරගෙන යෑමට ශක්තිය ලැබේවා.❤

  • @vinithadesilva4333
    @vinithadesilva4333 2 หลายเดือนก่อน +50

    සර් වැරදියට නොහිතා මම කියන දේට හොද වැඩපිලිවෙලක් සර් කතිකා කරන්න මැතිවරන කාලයක් එනවා.රැල්ලට චන්දය දීම වෙනුවට අපේ රටේ අනාගතය සදහා යහපත් හෙටක් ලෙස ගොඩනැගිය හැකි මිනිසුන් පාර්ලිමේන්තුවට යැවිය හැකි දැනුම බෙදා දෙන්න.ඒකත් කාලෝචිත මාතෘකාවක්

    • @Harakkataa
      @Harakkataa 2 หลายเดือนก่อน +10

      ලංකාවේ උන්ට කොහෙද බන් සමානය දැනුම එම දැනුමක් තියන රටවල මිනිස්සු බංකොලොත් වෙනවද .

    • @user-ge3yg2ln7j
      @user-ge3yg2ln7j 2 หลายเดือนก่อน

    • @BinaraGta
      @BinaraGta 2 หลายเดือนก่อน

      ඒ යවද්දී සල්ලි වලට කොළ කෑල්ලට කොන්ඩේ ට රැවුලට ෆොන් එකට respect නොකර ටයි එක කෝට් එක හැකියාව ට දැනුමට respect කරන ලෝකයක් රටක් විදිහට ආපහු හැදුව නම් අගෙයි🦉

    • @thiliniprarthana1374
      @thiliniprarthana1374 2 หลายเดือนก่อน

      ​@@Harakkataa ammatau hudu harak kata uba athule neda ban🤣🤣🤣

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 หลายเดือนก่อน

      මේ පාර මාලිමාවෙ ද? 😂 සර්ට පිස්සු නැ

  • @gayankodituwakku6006
    @gayankodituwakku6006 2 หลายเดือนก่อน +15

    සර් ජීවත් වෙනවා කියන්නෙත් එක්තරා විදියක යුද්ධයක්.. critical thinking බොහොම වටිනවා ambush වලට අහු නොවී ඉන්න..❤

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 หลายเดือนก่อน +17

    -වනස tv-
    වෙනස්ම වැඩසටහනක් බොහොම ස්තූතියි සර්.

  • @bravcyclebase
    @bravcyclebase 2 หลายเดือนก่อน +31

    1.මේක සතුරාට හිතාගන්න බැරි විදියට ගහන්න ඕන.. 8 දෙනාගේ කණ්ඩායමේ.. එක් කෙනෙක් 4-6 ස්ථානයේ.. රදවනවා.. ඇම්බුෂ් එක ක්‍රියාත්මක කරන සෙබලුන්ගේ බැක් පැක් සහ බඩු බාහිරාදිය සමග.
    2. ඉතිරි සෙබළුන් 7 දෙනා.. ඉදිරියට යනවා.. එම හත් දෙනාගෙන් දෙදෙනකු වම් පසින් සතුරා පැමිණන්නේ.. නම් ප්‍රහාරක කණ්ඩායමට පෙර දැනුම් දීමටත්.. ප්‍රහාරයෙන් පසු ප්‍රතිප්‍රහාර එල්ල කරන සතුරාට ප්‍රහාර එල්ල කිරීමටත් 1-3 ස්ථානයේ..මාර්ගය දෙස ඉදිරිය බලා.. රදවනවා.. ඉතිරි පස් දෙනාගෙන් තවත් දෙදෙනකු දකුණු පසින් සතුරා පැමිණෙන්නේ.. නම් ප්‍රහාරක කණ්ඩායමට පෙර දැනුම් දීමටත්.. ප්‍රහාරයෙන් පසු ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙන සතුරාට ප්‍රහාර එල්ල කිරීමට මාර්ගය දෙස ඉදිරිය බලා...8-4 ස්ථානයේ.. රදවනවා ..
    3. සතුරා නොසිතන ආකාරයට .. සතුරා විශ්මය වන ආකාරයට ප්‍රහාර එල්ල කිරීමට ඉතිරි සෙබළුන් තිදෙනා.. සතුරාගේ.. අවදානය නොමැති මොහොතක මාර්ගය හරහා.. අනෙක් පසට ඉදිරියට පැන සතුරු ප්‍රදේශයේ සිට පහලට සිතියම අනුව උතුරේ සිට දකුණට ක්ලේමෝ ප්‍රහාර එල්ල කිරීමට මම සැලසුම් කරනවා. එවිට ප්‍රහාරක කණ්ඩයේ.. තිදෙනා ස්ථානගත වන්නේ.. පෙර දැනුම් දීමේ.. සෙබළුන් ස්ථානගත මාර්ගයේ දිශාවට ප්‍රති විරුද්ධ දිශාවෙන් 4-2 ස්ථානයේ.. ගල් කුලු දෙකක් අතර කුඩා.. පදුරු සහිත ප්‍රදේශයේ . දෙදෙනකු මාර්ගය දෙස පිටුපස බලාගෙනත් එක් අයකු ඉදිරි පස සතුරු ප්‍රදේශය බලා ගෙනත් .
    4. ක්ලේමෝ බෝම්බ තුනෙන් ප්‍රදාන බෝම්බය මාර්ගයට ආසන්නයේ 4-2 ස්ථානයේත්.. සිතියම අනුව උතුරේ සිට මාර්ගයේ පහල දෙස බලා.. අනෙක් ක්ලේමෝ බෝම්බය 3-2 ස්ථානයේ මාර්ගයේ අනෙක් පස දකුණින් ස්ථානගත පෙර දැනුම් දීමේ.. සෙබළුන් බෝම්බයේ.. එපට් එකට හසු නොවන ආකාරයට ප්‍රදාන කේලේමෝ බෝම්බයේ.. වෙඩි කෝණයට බරව හරවමින් අනෙක් ක්ලේමෝ බෝම්බය 5-3 ස්ථනයේ.. මැද ප්‍රදාන ක්ලේමෝ බෝම්බයේ.. වෙඩි කෝණය දෙසට හරවමින් වමෙන් මාර්ගයේ අනෙක් පස සිටින පැති ආරක්ෂක සෙබළුන් ප්‍රහාරයට ලක් නොවන පරිදි ස්ථානගත කිරීම .
    5.පෙර දැනුම් දීමේ.. දෙදෙනා විසින් අදාල ඉලක්කය පැමිණෙන බව රේඩියෝ පණිවිඩ හුවමාරු යන්ත්‍ර හරහා දැන්වීමෙන් පසු ප්‍රහාරක කණ්ඩායමේ.. කෙනෙකු ක්ලේමෝ බෝම්බ තුන සතුරා පැමිණෙන රථය ඉලක්ක කොට පුපුරුවා හැරීමෙන් අනතුරුව එසැනින් එම සෙබළුන් තිදෙනාම සිය අවිවලින් ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ.. එම රථයටම වෙඩි තබාගෙන මාර්ගය හරහා ක්ෂණිකව අනෙක් පසට පැන 4-4 , 4-5 ප්‍රදේශ හරහා... දුව විත් බැක් පැක් සගවා.. ඇති 4- 6 ස්ථානයට ලගාවීම. ඉන් අනතුරුව දකුණු පස , වම් පස පැති ආරක්ෂක සෙබළුන් සිව් දෙනා.. ප්‍රහාරක කණ්ඩයේ.. සෙබළුන් තිදෙනා පසු බසින තුරු සතුරා ගේ..අවදානය තමන් වෙත යොමුකර ගනිමින් එම ප්‍රදේශයේ ප්‍රහාර එල්ල වූ..සතුරාගේ සහයට මාර්ගයේ වම් පසින් , දකුණු පසින් පැමිණෙන සතුරන්ට ක්ෂණික ප්‍රහාර එල්ල කර සතුරාගේ.. අවදානය වෙනස් කර 4-6 ස්ථානයට පසු බැසීම.
    6. කාලතුවක්කු ප්‍රහාර ලබාගැනීමට , ප්‍රහාරක සෙබළුන් තිදෙනා 4-5 හරහා පසු පසට දිව එන අතර තුර එක් කාලතුවක්කු ප්‍රහාරයක් 4-4 ටත් අනෙක් ප්‍රහාරය 3-4ටත් , අනෙක් ප්‍රහාරය 5-4 ටත් ලබා.. ගත යුතු අතර එක් කාලතුවක්කු ප්‍රහාරයක් දකුණු පස පැති ආරක්ෂක සෙබළුන් දෙදෙනා 1-4 ට පසු බැසීමේදී.. 1-3 ස්ථානයටත් වම් පස සෙබළුන් දෙදෙනා 8-5 ට පසු බැසීමේදී.. තව කාලතුවක්කු ප්‍රහාරක් 8-4 ස්ථානයට ලබාගත යුතුය .
    7. බිම් බෝම්බ ඇටවීමේදී.. සතුරු ප්‍රදේශයේ සතුරා..වාහන ගමනා ගමනයට පෙර මාර්ග පරීක්ෂාව සිදු කරන බැවින් ..ඇම්බුෂ් එක ක්‍රියාත්මක කිරීමට පෙර බිම් බෝම්බ වලට හසුවීමෙන් විස්මය බිදී.. සතුරාගේ.. ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් මාර්ගය දෙපස බිම් බෝම්බ අටවන්නේ.. නැත නමුත් පසු පස හඹා එන සතුරාට හසු වීමට.. බිම් බෝම්බ කස්ටර් 1ක් 3-5 ස්ථානයේත් , තවත් බිම් බෝම්බ කස්ටර් 1ක් 5-5 ස්ථානයේත් , ඉතිරි බිම් බෝම්බ කස්ටර් එක 7-5 ස්ථානයේ.. ඇටවීමට කටයුතු කරනවා..

    • @Sagith_Dilshan
      @Sagith_Dilshan 2 หลายเดือนก่อน

      කාලතුවක්කුව මෙතන සීනි බෝලයක්,

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda หลายเดือนก่อน +1

      ඔයා army එකේද බන්..

    • @bravcyclebase
      @bravcyclebase หลายเดือนก่อน

      ​@@SenevirathnaHeenkenda😬😬

  • @sureshcooray2569
    @sureshcooray2569 2 หลายเดือนก่อน +13

    මම ආසම විශයක්,හානිකිරීමට නොව ආරක්ෂා වීම සදහා අපට ස්පර්ශ කිරීමට නොහැකි දැනුම හා සිතීමේ කලාව නිර්ලොබීව අපට බෙදන ගුරුතුමනි ඔබට දීර්ඝ ආයුශ සහ ජය පතමි !!!

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 2 หลายเดือนก่อน +50

    සර්ගෙ vedio තිබ්බ නේද පල් මෝඩයෙක් වෙන විදිය ගැන.ඒකෙන් සර් කිව්ව දේවල් 100% ක්ම ඇත්ත උනා බලය වැඩසටහනේදි ..

    • @romwij
      @romwij 2 หลายเดือนก่อน +9

      බලය අල්ලන්ට දෙන්න හොද නෑ එයාලට ආයෙනම්.

    • @shehannjana
      @shehannjana 2 หลายเดือนก่อน

      😂

    • @vihangapabasara8169
      @vihangapabasara8169 2 หลายเดือนก่อน

      ඇයි රනිල් විදෙස් මාධ්‍යවේදියෙක් එක්ක කරපු වැඩසටහනේදීත් ඒක apply වුනා.

  • @kasunperera9220
    @kasunperera9220 2 หลายเดือนก่อน +5

    රසවත් මාතෘකාවක් මහත්මයා යුධ කලාව අනිත් රටවල් පාවිච්චි කල හැටිත් වීඩියෝවකින් අරගෙන එන්න කියලා ඉල්ලීමක් කරනවා.. විශේෂයෙන්ම ග්‍රීසියේ ඇතිවුන යුධ ගැටුම් වලදී යොදාගත් උපක්‍රම හරිම රසවත් වෙයි කියලා හිතනවා.. ස්‍තූතී..

  • @anuradhawickckramaarachchi1727
    @anuradhawickckramaarachchi1727 2 หลายเดือนก่อน +9

    සර් මේ සංකල්පය තනියම අද්‍යනය කරලා මේ වීඩියෝ එක කලානම් ඇත්තෙන්ම ඔබගේ වටහාගැනීමේ ශක්තිය මට හිතාගන්නවත් බැරි තරම් කදිමයි.
    ගොඩක් අඩු පාඩු තියනවා ප්‍රහාරය දියත් කිරීමේ විස්තරයේ. මා දන්නා පරිදි අපට රණබිම් ක්‍රම , අවි භාවිතය පිලිබද හෝ යුදමය කටයුතු පිලිබද සාකච්ඡා කිරීම ට නීත්‍යානුකූල අයිතියක් නැති නිසායි අදහස් නොදෙන්නෙ.
    කොහොම නමුත් ප්‍රායෝගිකව සර් මේවා කරල නැතිව ඇති. ඒ නිසා සර්ගෙ දැනුම සොයා යාම අනර්ඝයි.

  • @kanchanaanuruddaweerakon2755
    @kanchanaanuruddaweerakon2755 2 หลายเดือนก่อน +45

    යුද්ධය කියන්නේ අනිවාර්යයෙන්ම කතාකල යුතු මාතෘකාවක් .දැන් අවුරුදු 2 සිට වෙන යුක්‍රේන යුද්ධය සහ මෑතකදී පටන් ගන්න පලස්තීන යුද්ධය යන දෙකේම පටන් ගත්තා සිටම දිනපතා update මම බැලුවා .බලපු අය දන්නවා ඇති ඇත්තටම යුද තාක්ෂණය දැන් ඉතාමත්ම වෙනස් වෙලා.යුක්‍රේන යුද්ධයේදී රුසියානු ටැංකි 5000 විතර ප්‍රභල යුක්‍රේන ambush වලින් විනාශ උනා.එයාලා ඒකට පාවිච්චි කලේ ATGM අවි.....විශේෂයෙන්ම ප්‍රභලයි කියපු බටහිර ආයුධ අද පුස්සක් වෙලා ඉවරයි .යුක්‍රේනය මුලින් භාවිතා කරපු ඩ්‍රෝන තාක්ෂණික අද රුසියාව විසින් හිතාගන්න අමාරු විදියට නවීකරණය කරලා.යුක්‍රේනයත් ඒකට නිකම්ම ඉන්නෙ නෑ..හමාස්ලා ලෝකයේ ප්‍රභලම ගුවන් ආරක්ෂක පද්ධතිය කියපු iron dome එක පවා සීනි රොකට් වලින් විනිවිද ගියා..සුපිරි මර්කාවා ටැංකි වලට ප්‍රභලම ambush ප්‍රහාර එල්ල කලා හමාස්ලා හදපු rpg වලින් .කොටින්ම කියනවානම් ප්‍රභල යි කියපු රටවල් සහ ආයුධ මෙ කියන හිතාගන්න බැරි ambush වලදී අන්ත අසරන වෙලා තියෙන්නේ .

    • @jeshartstudio2467
      @jeshartstudio2467 2 หลายเดือนก่อน +3

      Siraawata, Aircraft carrier ekata unath gahanna puluwan dan drones godak dammoth. Huthila drones danna gaththama us navi ekath passata gaththa.
      Russian Nav kiyakta ghuwada

    • @dimuthuudugamasooriya
      @dimuthuudugamasooriya 2 หลายเดือนก่อน

      යුධ උපකරන, සොල්දාදුවන් සහ අනෙකුත් දේට වඩා " උපක්‍රමශීලීත්වය" නැතිනම් strategy වඩා වැදගත් බව වියට්නාම් යුද්ධය මුලු ලෝකයටම කියල දුන්න. ඇමරිකානු හමුදාව අර ඉතා කුඩා ශරීර තියෙන වියට්කොංග් ගරිල්ලන් හමුවේ නින්දිත ලෙස පරාජය උනා. ඒ අතින් අපේ හමුදාවන් කොතරම් දක්ශ ද යන්න අපිත් මුලු ලෝකෙම පෙන්වූවා. අපේ හමුදා තමයි එකම හමුදාව ලෝකයේ, ගරිල්ලා හමුදාවකට එරෙහිව යුද්ධයක් දිනුව.!

    • @user-xi6pu4ko4b
      @user-xi6pu4ko4b 2 หลายเดือนก่อน +2

      aiya hoda welawata ape ltte yudda kale oya dron ltte ekata tibbe natte ehema unanam un apita loku winasayak karanawa

    • @nipuna7876
      @nipuna7876 2 หลายเดือนก่อน +2

      ඇයි හමාස් ලගේ homemade sniper තුවක්කු

    • @piratepuppy3394
      @piratepuppy3394 5 วันที่ผ่านมา

      මෙකවා යුද්දටැන්කි වලට rpg වලින් ලොකු හානියක් කරන්න බෑ.දෙවෙනි ලෙබනන යුද්දයෙන් පස්සේ උන් මෙකවා අලුත්වැඩියා කරා rpg වලට හරියන්න.

  • @dronexview1073
    @dronexview1073 2 หลายเดือนก่อน +19

    ගොඩක් රසවත් මාතෘකාවක් සර්, ලංකාවේ ඉතිහාසයේ සිද්ධ උන ආක්‍රමණ පිළිබඳව ඒවට අපි කොහොමද මුහුණ දුන්නේ? කියලා පිළිවෙලට වීඩියෝ මාලාවක් කරනවා නම් ගොඩක් වටිනවා, මොකද දැන් ගොඩක් ඉන්න අයට ඉතිහාසය අමතකයි

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 หลายเดือนก่อน +13

      මම ආසයි මේ ගැන කතා කරන්න, නමුත් ලොකු අධ්‍යනයක් කරන්න වෙනවා. නුවර සහ සීතාවක යුග ගැනනම් යම් අදහසක් තියනවා මට, අනිත් ඒවා අඩුයි

    • @amvlogsub2485
      @amvlogsub2485 2 หลายเดือนก่อน +1

      @@ScienceWithRuchira මහා විජයබාහු රජතුමා සොලී අධීරාජ්‍යය ජයග්‍රහණය කල ආකාරය ගැනත් අවධානය යොමු කිරීම වටිනවා.

  • @rajithadilshan6809
    @rajithadilshan6809 2 หลายเดือนก่อน +15

    රුචිර මහත්මයා ,
    ඉංග්‍රීසි , කොරියන් , ජපන් වගේ භාශාවක් පහසුවෙන් ඉගෙන ගන්නෙ කොහොමද කියන එක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ඒක මේ චැනල් එක බලන හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනව .
    මොකද දැන් වෙද්දි ගොඩක් දෙනා විදෙස් ගත වෙන්න වගේම අලුත් දේවල් ඉගෙන ගන්නත් ගොඩක් උත්සාහ කරන නිසා මේවගේ වීඩියෝ එකකින් ඒක පැහැදිලි කරන එක ගොඩක් වටින දෙයක් වෙයි !

    • @prasannafashion9720
      @prasannafashion9720 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤❤❤

  • @kavinduyakandawala5759
    @kavinduyakandawala5759 2 หลายเดือนก่อน +2

    මම බලපු පළවෙනි වීඩියෝ එක...හරිම රසවත් පැහැදිලි කිරීමක් ප්‍රියමනාප මහත්මයෙක්

  • @user-qv7xv4gu9z
    @user-qv7xv4gu9z 2 หลายเดือนก่อน +27

    හමුදාවෙ අපිට උගන්නපු දෙයක් සැගවි සිට පහර දීම

  • @UK_hotspot
    @UK_hotspot 2 หลายเดือนก่อน +20

    "කාර්‍යබහුල පුද්ගලයන් සදහා " පහරදීමේ මූලධර්ම......😂😂😂😂
    Nice heading sir...❤

    • @asankasilva7495
      @asankasilva7495 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😝

    • @asankasilva7495
      @asankasilva7495 หลายเดือนก่อน

      Ok අපි රෙඩි sir 😁😁😁🤣

  • @user-qy6su8jc1s
    @user-qy6su8jc1s 2 หลายเดือนก่อน +26

    මේ වාගේ උගත් බුද්දිමත් මිනිස්සු කොච්චර වටිනවද ,,හැම අතින්ම දැනුවත්...

  • @m1976nuw
    @m1976nuw 2 หลายเดือนก่อน +4

    Ambush tactics වල මම බලපු හොඳම චිත්‍රපටය තමා "Operation day break" 1977 (Timmothy bottoms) ඇමුබුෂ් එක සාරථකව නිමාකරපු කොමාන්ඩොවරැන්ට withdraw වෙන්න බැරාවෙලා 11 දෙනාම මැරෙනවා.

  • @janakaegodawela3428
    @janakaegodawela3428 2 หลายเดือนก่อน +30

    බලන බලකොටූව ලග ඉදන් රස කතාව අහන මම..😌

    • @any.99
      @any.99 2 หลายเดือนก่อน +6

      මම දන්තුරේ ❤

    • @Yasas_Madhushan
      @Yasas_Madhushan 2 หลายเดือนก่อน +1

      අප්පාහ්..❤😮

  • @channapradeep9443
    @channapradeep9443 2 หลายเดือนก่อน +1

    මේ වගේ අතීතයෙ සහ නවීන යුද උපක්‍රම සසඳම්න් කරන විඩියෝ ගේමු ❤️❤️💐💐💐

  • @SachithNalakaMuhandiram
    @SachithNalakaMuhandiram 2 หลายเดือนก่อน +6

    හොද විග්‍රහයක්... බොහොම ස්තුතුයි විස්තරකරට සර්ට...
    psychological warfare වගේම game theory ගැනත් මේවගේ සරල විග්‍රහ ඉදිරිපත් කරන්න..

  • @user-eu9ek9mm2x
    @user-eu9ek9mm2x 2 หลายเดือนก่อน +7

    ඉතා වැදගත් මූලදර්ම ❤

  • @slguitarcloud1676
    @slguitarcloud1676 2 หลายเดือนก่อน +4

    ආසම විෂයක්... ❤ Tracking tactics පිළිබඳවත් ආසයි ඉගෙන ගන්න සර්...

  • @vajirapriyashantha3932
    @vajirapriyashantha3932 2 หลายเดือนก่อน +3

    ගල් සහ කැලැව තියන පැත්ත ක්ලෙමො එකෙන් බෙරෙන අයට හොද ආවරනයක් පසු බහින්න
    ආවරනය අරන් ප්‍රහාර එල්ල කරන්න පුලුවන් ...( පස් කන්ඩියක් ගල් පර්වතයක් වගෙ තියන පැත්තක නම් ඔය කියන වාසිය එනව ඇම්බුෂ් දාන අයට)
    මම දකින්නෙ ඇම්බුෂ් එක එලා ගන්න ඕන ගල් ගස් වැඩි පැත්තෙ
    සතුරාට නිරාවරණය වෙන්නැ
    විවෘත භුමිය පැත්තෙ පලායන අයට ඉලක්ක ගත පුහාර එල්ල කරන්න පුලුවන්
    ආටි ගහන්න පුලවන්

  • @msmdecosta
    @msmdecosta 2 หลายเดือนก่อน +2

    I'm movie lover:
    I think The Lone Survivor movie is a good example for this. 🤝

  • @user-tp4sg6oh1b
    @user-tp4sg6oh1b 2 หลายเดือนก่อน +9

    ඔය සියළුම උපක්‍රම අපි භාවිතා කලා සර් .ඔයිටත් වඩා ප්‍රායෝගික අවස්ථාවන් තිබුණා .සර් කිව්වෙ ඇම්බුෂ් තියරි එක ඒක හරියටම හරි නමුත් භාවිතා කිරීමේදී ඔව්වා මොඩිෆිකේට් කරන්න උනා අපිට විශේෂයෙන්ම ක්ලේමෝ කියන්නෙ සාපයක් තනිකරම සාපයක් .ට්‍රැපින් වලටත් වඩා භයානකයි .

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 25 วันที่ผ่านมา

    ඉතා වටිනා වීඩියෝවක්. War tactics, strategies ගැන හොයන ගමන් හිටියේ. වැදගත්, වටිනා වීඩියෝවක්.

  • @naveenbandara9394
    @naveenbandara9394 2 หลายเดือนก่อน +5

    ඊයේ Mic unit එක ගැන හොයලා බැලුවා අද උදේම youtube එකට එද්දි ඔබතුමා මේ විඩියෝ එක upload කරලා... බොහොම ස්තුති ❤

    • @MOTIVATIONKLSP
      @MOTIVATIONKLSP 2 หลายเดือนก่อน +3

      Mic ,යුධ හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ,

  • @sameerasameera6746
    @sameerasameera6746 หลายเดือนก่อน

    මම වවුනියවේ පොඩි කාලේ ඉදන් මේ වගේ දේවල් ඕනේ තරම් දැකලා තියෙනවා... ලස්සන පැහැදිලි කිරීමක් කරා ඔබතුමා

  • @SmnglBsmngl1985
    @SmnglBsmngl1985 2 หลายเดือนก่อน +2

    බොහොම වැදගත්.... තෙරුවන් සරණයි

  • @jihansachintha1206
    @jihansachintha1206 2 หลายเดือนก่อน +3

    @WANESA TV චැනල් එකේ මේකට උදාහරණ ගොඩක් තියෙනවා..යුධ උපක්‍රම ගැන දැනගන්න මාර ආසාවක් තියෙනවා😍

  • @encourageagriculture7033
    @encourageagriculture7033 2 หลายเดือนก่อน +3

    අනර්ඝ පැහැදිලි කිරීමක්

  • @LahiruRoXx411
    @LahiruRoXx411 2 หลายเดือนก่อน +1

    වටිනා දැනුමක් ලබාගත්තා කාලින මාතෘකාවක් වටිනා වීඩියෝවක් ..☺️👍

  • @ublack8749
    @ublack8749 2 หลายเดือนก่อน

    හරිම ආශාවෙන් ඉවර වෙනකං අහන් හිටියා. ඇත්තටම හරිම රසවත් topic එකක්. ජය... 👌👌👌

  • @dilanthalokugeeganage4006
    @dilanthalokugeeganage4006 2 หลายเดือนก่อน +9

    When claymor bombs are in 3,7
    Eight member Group devide into three,
    one group waiting for the time which robots closing to the 3,6,
    and that group waiting in 4,3
    other two lines poision in 2,9
    and 2,5
    sensors must be part with the group when
    terminator walk
    artilery position in 6,9,10 and 6,2,
    AI always keep loking sensor of bombs,
    before they close to line 2 claymor are buring in the line,

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 หลายเดือนก่อน +8

      Wow, It's great that you've come up with this. I'm very happy to see this.

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 2 หลายเดือนก่อน

    හරිම රසවත් මාතෘකාවක්.ස්තූතියි ඔබතුමාට ❤

  • @MalshaAmarajith
    @MalshaAmarajith 2 หลายเดือนก่อน +12

    මම කැමති විෂයක් ගැන සර් කතා කිරීම ගෙන හරිම සතුටුයි .

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda 2 หลายเดือนก่อน

      මාත් ආසයි මේ ගැන ඉගෙන ගන්න ඔයා හොයනව සහෝ මේ ගැන..

  • @isiwaraya
    @isiwaraya 2 หลายเดือนก่อน

    වටිනා ඉදිරිපත් කිරීමක්

  • @sampatheakanayaka13
    @sampatheakanayaka13 หลายเดือนก่อน

    සර් වගේ අය ලංකාවෙි හරි අඩුයි සර්ට දර්ඝායුෂ ලැ⁣බෙිවා ❤❤❤❤❤

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 2 หลายเดือนก่อน +1

    රුචිර, බොහොම ස්තුතියි !

  • @Vishwa_wijesinghe174
    @Vishwa_wijesinghe174 2 หลายเดือนก่อน +1

    Great video sir❤ Thanku❤

  • @nisalpubudu5288
    @nisalpubudu5288 2 หลายเดือนก่อน +2

    අද "වනැස" channel එක බැලුව වගේ සර් ❤❤❤

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 2 หลายเดือนก่อน

    ඉතාම සවිස්තරාත්මක පැහැදිලි කිරීමකි.මම මීට පෙර 1970 තරම් ඈත කාලයේදී Russian Military Review magazine එක බැලුවා.ඵසේම මෑතක කොරියන් ?tele drama එකකත් මෙවැනි ambush දැක්කා.එකම ආකාරයේ කණ්ඩායම් දෙකක් සටන් කර සතුරා මවිතයට පත් කලා.සතුරා සිතුවේ එකම කණ්ඩායමක් ලෙසයි.දිය පහරක් හරහා ගමන් කල අශ්වයින් නැවත එන විට නොපෙනී තිබීමෙන් කණ්ඩායම් දෙකක් බව හඳුනාගෙන සටන ජය ගත් ආකාරය පෙන්නුම් කලා.

  • @EranPerera-lc9yh
    @EranPerera-lc9yh 2 หลายเดือนก่อน +3

    Sir me series ekanm niyamay ❤❤ ❤

  • @SLAlubox
    @SLAlubox 2 หลายเดือนก่อน +1

    Niyamai 😍

  • @Suraweera0099
    @Suraweera0099 2 หลายเดือนก่อน +1

    සුපිරි සර්🎉🎉🎉

  • @rohanalanka01
    @rohanalanka01 2 หลายเดือนก่อน +2

    ඒක නම් ඇත්තටම මරු. මේවගේ තව දේවල් වගේම උපක්‍රම තියෙනවා කියුවා නේද. ඒ ගැනත් විඩියෝ අරන් එන්න.

  • @sujeewadharmapriya8182
    @sujeewadharmapriya8182 2 หลายเดือนก่อน +1

    ස්තුතියි මහත්මයා

  • @dilshananushka1
    @dilshananushka1 2 หลายเดือนก่อน

    අතිවිශිෂ්ඨයි සර්..💂💂‍♀️💂‍♀️💂💂‍♀️

  • @scanurasiri1
    @scanurasiri1 2 หลายเดือนก่อน

    Thank you so much for this. Israel used most of these tactics. very interesting subject.

  • @samanthasinghabahu524
    @samanthasinghabahu524 2 หลายเดือนก่อน

    Ithama wedagath..karunu .dena gattaaa..obathumaata..bohoma..sthuuthiyi.👍👍👍👍👍👍👍

  • @user-vw2cd9dn7g
    @user-vw2cd9dn7g 2 หลายเดือนก่อน +1

    ආස කරන topic එකක් ❤

  • @shehannjana
    @shehannjana 2 หลายเดือนก่อน

    හරිම interesting මාතෘකාවක් සර් ❤

  • @sebaSe111
    @sebaSe111 2 หลายเดือนก่อน +96

    වනස බලපු අය කෝ

    • @mgiprabhashana6191
      @mgiprabhashana6191 2 หลายเดือนก่อน +2

      Here

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 2 หลายเดือนก่อน +2

      😂😂😂

    • @sampathedirisingha5479
      @sampathedirisingha5479 2 หลายเดือนก่อน +8

      වනස බලන අපිට ඇම්බූස් ප්‍රශ්නනම් වානා😂

    • @yasheeradilshan2255
      @yasheeradilshan2255 2 หลายเดือนก่อน +2

      🙋🏻‍♂️

    • @isurusampath9151
      @isurusampath9151 2 หลายเดือนก่อน +2

      😊

  • @lahirudilanka7639
    @lahirudilanka7639 2 หลายเดือนก่อน +2

    nice content.

  • @arishaherath4054
    @arishaherath4054 2 หลายเดือนก่อน

    Godak watinawa sir ge video ,

  • @life_lens93
    @life_lens93 หลายเดือนก่อน

    Thanks for the knowledge

  • @sachinfernando2626
    @sachinfernando2626 2 หลายเดือนก่อน +3

    මං ආසම topic එකක් සර් නියමයි...තව තවත් මේ වගේ දේවල් ගේන්න . Sniper කෙනෙක් ගැනත් වීඩියෝ එකක් ගේන්න සර් 🤍

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 หลายเดือนก่อน +1

      ස්තුත්යි ඔබේ අදහසට. යුධ ක්‍රම ගැනයි ගොඩක් කැමැත්ත තියෙන්නේ

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy หลายเดือนก่อน

    නියමයි.

  • @LeekolaweDammarathana-iu2zx
    @LeekolaweDammarathana-iu2zx 2 หลายเดือนก่อน

    Thanks sir.mama mee deewal prayogikawa athdekala thiyanawa.harima pehedili.

  • @user-ex4bk3pg1t
    @user-ex4bk3pg1t 2 หลายเดือนก่อน +3

    සියලු සත්වයෝ නිදුක් වේවා..නිරෝගී වේවා.. සුවපත් වේවා. දුකින් මිදෙත්වා....නිවන් දකිත්වා..!!!

  • @swsl1747
    @swsl1747 2 หลายเดือนก่อน +2

    Wow ❤

  • @sarathweerawardana2523
    @sarathweerawardana2523 2 หลายเดือนก่อน

    Well covered.

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 2 หลายเดือนก่อน +1

    Uddayatama upan jathiya api apita nirantharayenma akramana bahulawa sidu ratak 🙏💪❤️🇱🇰🌹🌹🌹🌹

  • @user-eb7di1oj7e
    @user-eb7di1oj7e หลายเดือนก่อน

    Blitzkrieg එකේ ගොඩක් වෙලාවට ඉතින් element of suprise නෑ ඒ උනාට ලංකාවේදී මන් අහපු විදිහට ඒක ගොඩක් සාර්ථක ක්‍රමයක් උනාලු

  • @TravelWithERA1289
    @TravelWithERA1289 2 หลายเดือนก่อน

    Superb video sir....❤ felt more hence I was a soldier too...

  • @-gamana2115
    @-gamana2115 2 หลายเดือนก่อน

    thank you sir, waiting for Next war strategic video

  • @sachinnimshan
    @sachinnimshan 2 หลายเดือนก่อน

    Need more videos related to this topics in future 👍

  • @donsamantissera235
    @donsamantissera235 2 หลายเดือนก่อน +1

    Thank you Sir,

  • @surendrajayarathne
    @surendrajayarathne หลายเดือนก่อน

    ස්තූතියි

  • @user-kc5gv5ix6y
    @user-kc5gv5ix6y 2 หลายเดือนก่อน +2

    මේ ක්‍රමය අද කාලයේ පුද්ගලික,දේශපාලන,ලෙසත් සතුරාට මෙන්ම මිතුරාත් යොදා ගනිමින් සිටී.අසාර්තක වීමට හේතුව_එම ඉලක්කය විසින් මේ කාරනා හොඳ අවබෝධයක සිටීමයි.

  • @SithijaYasiru
    @SithijaYasiru 2 หลายเดือนก่อน

    I watched the fighter jet maneuver video and this video is great too. Your explanation is very clear and understandable. I would like to watch videos like these on your channel in the future.

  • @shanakakalutanthri5574
    @shanakakalutanthri5574 2 หลายเดือนก่อน +1

    thank you 🙏

  • @shehansanuka1336
    @shehansanuka1336 2 หลายเดือนก่อน

    Supiriyak sir❤

  • @nishanlakmal1928
    @nishanlakmal1928 2 หลายเดือนก่อน

    එකනම් වියයුතුම දෙයක්❤

  • @bindu492
    @bindu492 2 หลายเดือนก่อน +1

    ඉංග්‍රීසි වචන ටිකටගොඩක් ස්තූතියි .

  • @dogo7653
    @dogo7653 2 หลายเดือนก่อน

    සහෝදරයාට ජය වේවා

  • @nilunawickramasinghe7316
    @nilunawickramasinghe7316 2 หลายเดือนก่อน

    Thank you!!

  • @jayanthathunga6864
    @jayanthathunga6864 หลายเดือนก่อน

    ❤❤❤❤Super👍👍👍👍👍👍

  • @thesciencewriting9379
    @thesciencewriting9379 2 หลายเดือนก่อน +4

    Ambush ගැන අත්දැකීම් ගන්න පුලුවන් Games
    Men of war assault squad 2
    Men of war assault squad
    Men of war vietnam
    Men of war 1

  • @user-gp2km8qz1j
    @user-gp2km8qz1j 2 หลายเดือนก่อน

    Super sir

  • @miyururan
    @miyururan 2 หลายเดือนก่อน

    Thank you Sir!

  • @binithishanka3930
    @binithishanka3930 2 หลายเดือนก่อน +1

    අතිශය කාලෝචිත මාතෘකාව ක්.🔥🤝

  • @ishanfernando3334
    @ishanfernando3334 2 หลายเดือนก่อน +6

    දංතුරේ සටන රාජ් සෝමදේව සර් ගෙ ප්‍රොග්‍රැම් එක්න් දැනගත්තේ ❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 2 หลายเดือนก่อน +1

    Good video Sir
    Thank u

  • @kasun7061
    @kasun7061 2 หลายเดือนก่อน

    මම ගුවන් හමුදා මූලික පුහුණුවේදි ඉගෙන ගෙන තියෙනවා..යුද හමුදා විශේෂ බලකායේ යුද සමයේ ක්‍රියාකාරකම් පිළිබඳව ලියපු "කිසිවිටෙක සතුරාට යටත් නොවන මා" පොතෙහි ඔවුන් ඇම්බුෂ් කරපු අවස්තා ගැන ඒව සැලසුම් කරපු හැටි ,දින ගනන් රිකී කරපු හැටි,සමහර වෙලාවට වයර් සත්තු හපල ක්ලේමෝ ක්‍රියාත්මක නොවිච්ච හැටි ආපහු දින ගනන් රැකල ඉදල පහර දීල විත්ඩ්‍රෝ වෙච්ච හැටි ඉතාම රසවත් විදියට ලියල තියෙනවා..

  • @AndyMWinter
    @AndyMWinter 2 หลายเดือนก่อน

    Interesting af. Please talk about stealth approach as well. Eager to hear you discussing about recon, rescue, infill and sabotage. Cheers!

  • @RealityRift1997
    @RealityRift1997 2 หลายเดือนก่อน

    Thank you sir

  • @tharinduchathuranga8232
    @tharinduchathuranga8232 2 หลายเดือนก่อน +6

    දෙවනි ලෝක යුද්ධයේ කතාව පාදක කරන් හදපු Company of heroes වගේ ගේම් වලින් අපිට ඔය අත්දැකීම ගන්න පුලුවන්

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 2 หลายเดือนก่อน +2

      Hearts of iron game එකත් හොදයි ❤

  • @ravindunethsara1441
    @ravindunethsara1441 2 หลายเดือนก่อน +2

    sirge me videos nobala marenna unanam maha aparadayk
    Thank you sir ❤

    • @romwij
      @romwij 2 หลายเดือนก่อน +1

      අනේ...ඒ මොකෝ ඔයාට සනීප නැද්ද?ඔයා මැරෙන්නේ නෑ බයවෙන්න එපා.ඉකමනට සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අනික ඉතිං කොච්චරදේවල් දැනගෙන මැරුනත් වැඩක් නෑනේ.ඒ නිසා ඔයා දුක්වෙන්න එපා.

    • @user-kl4cy6ub3j
      @user-kl4cy6ub3j 2 หลายเดือนก่อน +1

  • @danushkanayanajith5365
    @danushkanayanajith5365 2 หลายเดือนก่อน

    Thanks ❤

  • @dineashthennakoon9800
    @dineashthennakoon9800 2 หลายเดือนก่อน

    Thanks you

  • @hatharasinghedinish6905
    @hatharasinghedinish6905 2 หลายเดือนก่อน +1

    මේවා ලස්සනට කියන්න පුලුවන් සර්ට,

  • @surantheekshana4091
    @surantheekshana4091 2 หลายเดือนก่อน

    Wenase ❤️

  • @Menadi26
    @Menadi26 2 หลายเดือนก่อน +1

    Amazing !