විශ්මිත පරමාණුවේ කතාව! - The Amazing Story Of The Atom

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2021
  • මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මිනිසා පරමාණුව ගැන තේරුම් ගැනීමට දරපු උත්සාහයේ කතාව. අවරුදු දහස් ගණනක ඉඳලා ගලාගෙන යන මේ කතාවේ රසවත් තැන් වගේම මානව චින්තනයේ තියන අද්විතීයත්වය හොඳටම පෙන්නුම් කරන සාධක ගොඩක් තියනවා.
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 483

  • @kumudukumara2886
    @kumudukumara2886 2 ปีที่แล้ว +94

    රාමුවකට කොටුවෙලා තියෙන අපේ චින්තනය පුළුල් කිරීමට දරන උත්සාහය ගොඩාක් වටිනව සර්....දිගටම විඩියෝස් කරන්න ♥️

    • @manojprasanna6340
      @manojprasanna6340 2 ปีที่แล้ว +8

      අපේ එවුන්ව රාමුවකට කොටු කරල තියෙන්නෙ. ඒක කරන්නෙ කවුරුත් නෙමෙ පිට රටවලින් එවන දේම පරම සත්‍ය කියල හිතන් ඉන්න අපේම බහුතරයක් පිරිස විසින්. අනිත් එක බුදු දහම කියල හිතාගෙන අදහන එක එක මිත්‍යා ඇදහිලි. අපිට තමයි විශ්වයේ තියන පරම සත්‍ය උරුම වෙලා තියෙන්නෙත්. කවුරුත් ඒ පැත්ත බලන්නෙ වත් නෑ. ඒ සත්‍ය අහපු කෙනෙක්ව රාමු වලට කොටු කරන්නත් බෑ. ගොඩක් රාමු හදන්නෙ මේ අධ්‍යාපනයෙන්. ඉගෙනීමෙ වරදක් නෙමේ මම කියන්නෙ. ඒක මේ උගන්නන ක්‍රමෙයි වරද. ඒකෙන් පොඩි කාලෙ ඉදම්ම රාමු වලට ඇදලා දානව

    • @wasanthatharantha9291
      @wasanthatharantha9291 2 ปีที่แล้ว +1

      th-cam.com/video/ZHCKyJdxBBw/w-d-xo.html

    • @manojprasanna6340
      @manojprasanna6340 2 ปีที่แล้ว +1

      @@wasanthatharantha9291 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @scienceandrailwaychannel679
      @scienceandrailwaychannel679 2 ปีที่แล้ว +2

      ආගම් කියන්නේ දර්ශන මේවා විද්‍යාව එක්ක ගාවන්න යන්න එපා. එහෙම කරන්නේ මෝඩයෝ.

    • @manojprasanna6340
      @manojprasanna6340 2 ปีที่แล้ว +3

      @@scienceandrailwaychannel679 ආගම් මේකට කොහොමත් අදාල නෑ. science වල උත්සහය මොකක්ද? බුදු දහමෙ ඉගැන්වීම මොකක්ද?
      හොයල බලන්න. එතකොට තේරෙයි මෝඩ කම.

  • @omazcore
    @omazcore 2 ปีที่แล้ว +60

    21:00 A/L chemistry 1st lesson👏👍

    • @fun_Life235
      @fun_Life235 11 หลายเดือนก่อน +3

      Ya bro

  • @chandananaotunna5717
    @chandananaotunna5717 2 ปีที่แล้ว +15

    පරමාණුව තුලින් පරමසත්‍ය කරා ගෙනයාමට ඔබතුමා කරන පැහැදිලි කිරීම් අපට ගොඩාක් වටිනවා.ඔබතුමාට තව තවත් ශක්තිය දිරිය ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @amashakyawijayasundara1338
    @amashakyawijayasundara1338 2 ปีที่แล้ว +25

    වෙනත් විෂයන් ඔස්සේ යන අයට මග හැරුණු දේවල් ගොඩක් දැනගන්නවා.. ස්තුතියි....

  • @patisothagamiyo
    @patisothagamiyo 2 ปีที่แล้ว +6

    ඔබතුමා ඇතුළතින් පිටතින් හරිම සුන්දර මනුස්සයෙක් අපි දන්න දෙයක් නොදන්න කෙනෙකුට කියලා දීම තරම් වටිනා දෙයක් නෑ කියලා මමත් හිතනවා තෙරුවන් සරණයි

  • @Ravinda44
    @Ravinda44 2 ปีที่แล้ว +5

    ඔබගේ මේ වෑයම ඉතා අගනේය. ඉතාම සරලව විස්තර කරන ආකාරය අනගිය. කාලෝචිතයි. ඔබට ජය ආචාර්ය රුචිර.

  • @chamithapabodhachandrakeer6508
    @chamithapabodhachandrakeer6508 2 ปีที่แล้ว +3

    කිසිම අපේක්ශාවකින් තොරව මෙවැනි හරවත් විශිශ්ඨ සේවාවක් කරන ඔබ තුමාට ජය වේවා..youtube වල තියන විකාර වැඩ සටහන් අතර මේ වගේ ප්‍රයෝජනවත් සහ මානව චින්තනය දියුනු කරන වැඩසටහනක් කිරීමත් ලාංකික ළමා පරපුරට විද්‍යාව විශයට ඇල්මක් ඇති කිරීම හා තර්කානුකූල භාවයෙන් දර්ශනයක් ගොඩනගා ගැනීමටත් සමාජය තුල ප්‍රගමනයක් ඇතිවීමට මෙය මහගු සම්පතක් වන නිසාත්..මේ ව්‍යායාමයට ඔබ තුමාට ගොඩාක් පින්

  • @himalkosala8136
    @himalkosala8136 2 ปีที่แล้ว +4

    ඇත්තටම සර් මේක ගොඩාක් වටිනා වීඩියෝ එකක් මනසින් O/L කාලෙටත් ආයෙ A/L වලටත් හිත ගියා ආයෙ අමටක උන දේවල් ආයෙ මතක් උනා ඇත්තටම කාලෙ යනවා තේරුන් නැහැ ගොඩාක් interest මේ වීඩියෝ එක..තවත් මේකෙ ඉතුරු ටික continue කරන්න ආයෙ තව වීඩියෝ එකක් ගේන්න කියල ඉල්ලා සිටිනවා..
    සර්ගෙ සංකල්ප හරි අපේ රටේ මේ විද්‍යාව ගැන මිනිස්සුන්ට තියෙන දැනුම වැඩි වෙන්න ඕන..තව තවත් මේ වගේ දැනුම ලබාදීමට වීඩියෝ ගෙන ඒමට හැකිවේවා..

  • @sandakenmihiranga1789
    @sandakenmihiranga1789 2 ปีที่แล้ว +8

    John Daltonගේ, J. J.Thomsonගේ, Ernest Rutherfordගේ sir කිව්ව කතාව අපේ 9 විද්‍යාව පොතේ චුට්ට චුට්ට තියෙනව ඒත් sir පැහැදිලි කරල දුන්නු තරම් නම් නෑ. හැමදාම පොතේ තියෙන විදිහට පාඩම් කරනකොට පැටලෙනව. මේ video ඒකේ පැහැදිලි කරල දුන්නු විදිහට ආපහු පැටලෙන්නෙ නැතිවෙයි.

  • @mesadichamathka3911
    @mesadichamathka3911 2 ปีที่แล้ว +4

    මේ තරම් හොද පැහැදිලි කිර්‍රීමක් මීට කලින් දැකල නෑ....ඇත්තටම ගොඩක් වටිනව සර්...chemistry 1st lesson එක...අද තමයි හොදටම ඉගෙන ගන්නෙ

  • @Magnate_Lanka_Electronics
    @Magnate_Lanka_Electronics 2 ปีที่แล้ว +1

    ඔබතුමා අවසානෙදි අහනවා පරමාණුව පිළිබඳ කතාවට ඔබ තුමා සාධාරණයක් ඉටු කරාද කියන එක. ඔබතුමා මේ පැහැදිලි කරන පැහැදිලි කිරිම, මම දැනට අවුරුදු 15කට කලින් A/L අවුරුදු දෙකේ හා ඊට පස්සේ කැම්පස් එකේදි ඉගෙන ගත්ත දේවල් ටික ඔක්කොම මේ විනාඩි 40 මතක් කරලා දුන්නා. ඔබතුමාට බොහොම පිං මේ කරන සේවයට. ඔබතුමාලගේ ඥානය පාවිච්චි කරලා අනේ අපේ මේ ලංකාව පොඩ්ඩක් තව දියුණු කරන්න මොකක් හරි දෙයක් කරන්න. මම වැඩ කරන කොට පුළුවන් හැම වෙලාවෙම TH-cam එකේ මොකක් හරි මේ වගේ වැදගත් දෙයක් දාලා අහන ගමන් වැඩ කරනවා. මේ දවස්වල ඔබතුමාගේ වීඩියෝ අහන ගමන් තමයි දවස ගෙවෙන්නේ. තෙරුවන් සරණයි. මම නන්දන.

  • @PansalMaluwa
    @PansalMaluwa 2 ปีที่แล้ว +4

    වටිනා පැහැදිලි කිරීමක්. ආසාවෙන් අහගෙන හිටියා. 👌👍

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර් ❤🙏
    ඔබතුමාගෙ මේ වීඩියෝ එක A/L කරන්න කලින් බැලුවා නම් මම අනිවාරෙන්ම සයන්ස් කරන්නෙ...ඒ තරම් ආසා හිතුනා විද්‍යාවට... අවාසනවකට විද්‍යාවෙ ගැඹුරු තැන් මේ තරම් රහට උගන්වන්න දක්ෂ ගුරුවරු අපිට හිටියෙ නෑ ... දිගටම කරගෙන යන්න ගොඩක් වටිනවා ඔබතුමාගෙ මේ කාර්‍යය ❤ ජය වේවා

  • @mahindawithanawasam180
    @mahindawithanawasam180 2 ปีที่แล้ว +15

    රටක භෞතික දියුණුවට ඔබ කරන මේ දැනුවත් කිරීම ගැන මගේ හෘදයාන්ගම ප්‍රනාමය

  • @isurugayan4u
    @isurugayan4u 2 ปีที่แล้ว +30

    ගොඩාක් වටින සහ වැදගත් පැහැදිලි කිරීමක්. බොහොමත්ම ස්තුතියි සර්. දිගටම කරගෙන යන්න ශක්තිය සහ ධර්‍යය සර්ට ලැබේවා ...........🙏🙏🙏🙏

  • @amithawanigasooriya5645
    @amithawanigasooriya5645 2 ปีที่แล้ว +11

    සර් මොනදේ කියලා දුන්නත් හරිම පැහැදිලි.සර් හැමදේම සතුටින් කැමැත්තෙන් කරනවා.

  • @asirisoysa
    @asirisoysa 2 ปีที่แล้ว +6

    මට නලින් සර් ගෙ(මහාචාර්ය නලින් ද සිල්වා) ලෙක්චර්ස් මතක් උනා. ඔබ තුමාට බොහොම ස්තූතියි විද්‍යාත්මක මතවාද බොහොම සරල ය සමාජගත කරන එකට. 🙏

    • @mrmartin6525
      @mrmartin6525 2 ปีที่แล้ว

      නලින් ලොකුම ද

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +7

    ඔබතුමාගේ videio ඉතා වැදගත් sound kolity ඒක තව පොඩ්ඩක් හදාගන්න පොඩ්ඩක් ඇහෙනවා මදි හැම එකේම සමවෙන්නේ 🙏 good luck.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +1

    ඩෝල්ටන්ගේ පරමාණුක වාදයට එහාටගිය දැනුමක් සර් පැහැදිලි කලා ..ඔබතුමාට බොහොම ස්තුතියි .

  • @DLBNLB
    @DLBNLB 2 ปีที่แล้ว +1

    very nice sir

  • @dandeniyagesusilprabath6577
    @dandeniyagesusilprabath6577 2 ปีที่แล้ว +4

    සර් පුදුම විදියට රසවත්ව අපිට කතාව පැහැදිලි කලා.. ගොඩාක් ස්තූති.. දීර්ඝායූ වේවා පවුලේ සැමට...

  • @LA-hx5kk
    @LA-hx5kk 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා සින්හලෙන් තෙයෙන චැනල් එකක්.🇩🇪👍

  • @nishanbamunuarachchi6597
    @nishanbamunuarachchi6597 2 ปีที่แล้ว +8

    One of the excellent presenters and a scholar I have ever seen in my life .
    Excellent contribution delivered in terms of knowledge to our mother land dear Ruchira …

  • @gaminihemachandra4920
    @gaminihemachandra4920 2 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබ තුමාට. නැනෝ තාක්ෂනයේ කෘෂි විද්‍යාත්මක යොදා ගැනීම් ගැන වැඩිදුරටත් අධ්‍යනය කරන මට ඔබගේ දැණුම ඉතා වැදගත්.
    Dr.රංජිත්

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      godak sthuthi obata. mage dan shethrayak eka thamayi. ithaa sathutuyi obawa handua ganna labunaata.

  • @malindakuruppu
    @malindakuruppu 2 ปีที่แล้ว +3

    ඉතාමත් රසවත්, බොහොම ස්තුතියි!!!

  • @chandimal5523
    @chandimal5523 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි, ගොඩක් දැනුම බෙදා දුන්නාට. බොහොම වැදගත් වීඩියෝ එකක්. තෙරුවන් සරණයි ඔබතුමාට. 💐💐💐🙏🙏🙏

  • @gaminisenarath963
    @gaminisenarath963 2 ปีที่แล้ว +1

    විවිධ මාතෘකාවන් ඔස්සේ ඔබගේ දැනුම බෙදාදීම ගැන අතිශයින්ම ස්තූතිවන්ත වෙමි.

  • @anuruddhalekamge3310
    @anuruddhalekamge3310 2 ปีที่แล้ว +1

    ඉතාම විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්.. මේ වගේ ගුරුතුමෙක් පාසලේදී මුණගැසුණානම් කියල මට හිතුණා.
    පාසල් දරුවන්ට පෙන්වියයුතු video එකක්. ගොඩාක් ස්තූතියි ඔබතුමාට.

  • @dgujitha
    @dgujitha 2 ปีที่แล้ว +3

    වටිනා සහ ආකර්ශනීය ලෙස පරමාණුවේ කතාව ඔබතුමා ඉදිරිපත් කරනවා, ඔබ තුමාට හැකි නම් පෙරදිග දර්ශනය තුල සහ බුදු දහම තුල දැක්වෙන ආකෘතියත් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි .

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      ආගම ගැන අරගෙන ආපු වීඩියෝ එකෙන්, ගොඩක් විවේචන ආවා. ඒවා සාධාරණ යයි කියලත් හිතෙනවා. තව දුරටත් ස්වාධීන ලෙස ඉඳ කරන්නම්

    • @lankanlife8489
      @lankanlife8489 2 ปีที่แล้ว +2

      @@ScienceWithRuchira සර්.. විවේචන වලට බයේ ඔබතුමා කිසිවක් වෙනස් කළ යුතු නැති බවයි මගේ හැඟීම. ඒ අයගෙ පැත්තෙන් බැලුවම ඒ මොහොතේ ඒ අය නිවැරදි ඇති. ඔබ තුමාගෙ පැත්තෙන් ඔබතුමා හිතන දේ ⁣නිවැරදි වෙන්නත් පුළුවන්. ඒ හැමදේම අතරින් හරිම දේ ඉතුරු වේවි. ඒ වුණත් ඒවත් ආයෙ වෙනස් වෙන්නත් පුළුවන්. ඒ නිසා සර් ඔබතුමා අත්දකින දේ දැන ගන්න අපි කැමතියි අපි තවම මේ දේවල් ඉගෙන ගන්න අය නිසා. විවේචනය කරන අය ඉන්න තරමට හොඳයි නේද සර්. ඔබතුමාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ගොඩක් ස්තුතියි.

  • @thenaturalrhythmofsrilanka2098
    @thenaturalrhythmofsrilanka2098 2 ปีที่แล้ว +3

    බොහොම වටිනව 👍

  • @bandarawijethunga6614
    @bandarawijethunga6614 2 ปีที่แล้ว +1

    ඉතාමත් සතුටින් ඔබතුමාගේ වීඩියෝ බලනව. ඉතාමත්ම පහැදිලියි. තව තවත් මෙවැනි මෙහෙවර කිරීමට ශක්තියත් සහ දිරිය ලැබේවායි පතනවා.

  • @nisalsawinda8804
    @nisalsawinda8804 2 ปีที่แล้ว +1

    මේ කරන දේ ගොඩක් වටිනවා සර්... අපිට ඉස්කෝලේදී හෝ අමතර පන්තියකදී ගන්න බැරි ගොඩක් දේවල් ගන්න පුලුවන්... සර් ට ගොඩක් ස්තූතියි සර්... ♥️

  • @ruchiradarshana2959
    @ruchiradarshana2959 2 ปีที่แล้ว

    ,oba tuma harima saralwa pahadili karranawa...thanks👌✌️

  • @omithomith
    @omithomith 7 หลายเดือนก่อน +1

    ❤ළමයි විදිහට ඉගෙන ගන්න ආස මාතෘකා උනත් ඉස්කෝලෙ පොත්වල රූල් 3 4කට සීමා කරපු එව්වා මේ මාතෘකා.. ලංකාවෙ ලමයින්ට ආස දේ ඉගෙනගන්න තියන හැකියාව ඉතාමත් අඩුයි...ස්තූතියි මහත්මයා

  • @SR-ip4xt
    @SR-ip4xt 2 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි ලෙස කියා දුන්නා. දිගටම කරගෙන යන්න සර්. බුදුසරනයි

  • @kariyarathana8360
    @kariyarathana8360 2 ปีที่แล้ว +1

    The best ever video series next to Thissa Jananayeka. More profound and to the point. Unique and really interesting. Appreciate your great work. Thanks

  • @sithumi.r5008
    @sithumi.r5008 2 ปีที่แล้ว +1

    nikamata video ekk dakala baluwa,eda idan digatm blnwa..thank you sir.quantum physics gana godak videos youtube eke thibunt e hama ekakama atharamada therum gnn bari histhan thiynw.e unat sir eka supiriyt pahadili krnw.great work sir

  • @theunidamdinijayathunga4489
    @theunidamdinijayathunga4489 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර්. ස්තූතියි.

  • @ajithjayatilake2988
    @ajithjayatilake2988 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් හරිම රසවත් ආඩම්බරයි

  • @user-jw1eo9up2w
    @user-jw1eo9up2w 2 ปีที่แล้ว

    ජයවේවා!!!තෙරුවන් සරණයි!!! ඔබතුමාට

  • @sachi1412
    @sachi1412 2 ปีที่แล้ว +1

    Very clear explanation... interesting...Thank you so much

  • @techman8757
    @techman8757 2 ปีที่แล้ว +3

    නියමයි සර් දිගටම කරන් යන්න ❤️

  • @ganeshrandika4747
    @ganeshrandika4747 2 ปีที่แล้ว

    thanke you sir, godak dewal igena gaththa, idiriyatath digatama karagena yamu , budusranayi.

  • @amalnirmal4608
    @amalnirmal4608 2 ปีที่แล้ว

    හොඳටම පැහැදිලියි. ස්තුතියි

  • @ROADTOKOREA
    @ROADTOKOREA 2 ปีที่แล้ว +3

    Godak wedagath thank you sir! 🙏

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 2 ปีที่แล้ว +1

    Thank you. I learned lot and interesting also.

  • @virullohiru5052
    @virullohiru5052 2 ปีที่แล้ว +5

    අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔
    මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏 🙏

  • @nishanrohith5805
    @nishanrohith5805 2 ปีที่แล้ว +1

    Thanks ..n good explaning

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว

    ශා ගොඩක් වැදගත් බොහොම ස්තුතියි 🙏

  • @jeewansamankumara6040
    @jeewansamankumara6040 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි sir.

  • @chamindajayalath7310
    @chamindajayalath7310 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි සර්. බොහොම ස්තුතියි .

  • @patisothagamiyo
    @patisothagamiyo 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින් මෙවැනි විෂයන් ගැන අපිව දැනුවත් කිරීම සම්බන්ධව තෙරුවන් සරණයි දීර්ඝායු වේවා,.,,......

  • @thusharagamage9090
    @thusharagamage9090 2 ปีที่แล้ว

    Thanks sir, very valuable and interesting.

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 2 ปีที่แล้ว

    ඉතාම වටිනව 🙏

  • @kirimalli
    @kirimalli ปีที่แล้ว

    ගොඩක් වටිනව සර්🙏

  • @supunsandika5455
    @supunsandika5455 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි රුචිර මහත්තය.
    සිංහල වචන හැදෙන හැටි
    භෞතික = භූත + ඉක
    ඉක යනු අයිතියි යන්නයි.
    එවිට භෞතික යනු භූතයන්ට අයිති එනම් භූතයන්ගෙන් සෑදුනු යන්නයි
    භූත = සතර මහා භූත ( පදාර්ථ )
    ඒ අනුව භෞතික යනු පදාර්ථ වලින් සෑදුනු එනම් බූතයන්ගෙන් සෑදුනු

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      ඉතාම වැදගත් අදහසක්, බොහොම ස්තුත්යි ඔබට

    • @supunsandika5455
      @supunsandika5455 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira බොහොම ස්තූතියි ඔබතුමන්ටත් 🙏🙏🙏

  • @ranjanhewage5817
    @ranjanhewage5817 2 ปีที่แล้ว

    වටින දැනුමක් ලැබුන සර්..
    ස්තූතියි..

  • @Im-lq3xo
    @Im-lq3xo 2 ปีที่แล้ว

    😍😍😍අනේ සර් නියමයි...වෙලාව යනව දැනෙන් නෑ..ඒ තරමට රසවත්..අපි දිගටම බලනව videos.

  • @harshabodawatta3155
    @harshabodawatta3155 2 ปีที่แล้ว

    Gdk watina video ekak harima pahadiliwa saralawa asa hithena vidiya kiyala dunna.me wage video digatama karanna sir.viddiyawa gana o.l walata igenagena thibunata ita eha dewal gana me wage video walin igenaganna asai.

  • @rangalakmalariyarathna3447
    @rangalakmalariyarathna3447 2 ปีที่แล้ว +25

    ද්විමාන ත්‍රිමාන ඇතුලු සියලුම මානවල ඉගැන්වෙන වීඩියෝවෙ ඊලග කොටස ඉක්මනින් දාන්නකො.
    ඔබතුමාගෙ ඉගැන්වීම් හරිම පැහැදිලි

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +15

      hondai, lassana video ekak hithan innawaa ikmanata aran ennam.

    • @anuda6347
      @anuda6347 2 ปีที่แล้ว +2

      @@ScienceWithRuchira dweemana thalayata threemana thalaye jeewiyek awata kisima wenasak wenna baaneda...dweemana thalaye jeewinta threemanawa dakinna bari nisa

  • @deepthagayanwelagedara912
    @deepthagayanwelagedara912 2 ปีที่แล้ว +1

    awrudu gaanakata passe prashne visaduna. thank you.💖

  • @starrynight43451
    @starrynight43451 2 ปีที่แล้ว

    Thank you. It is very interesting

  • @sampathudayanga6034
    @sampathudayanga6034 2 ปีที่แล้ว

    wow its awesome prsesntation sir ..thanks for sharing and filling up our knowledge.

  • @GeekYakaa
    @GeekYakaa 2 ปีที่แล้ว +1

    ඇත්තටම සර් සුපිරි වීඩියෝ එකක් . ❤️

  • @ruwanpushpakumara6974
    @ruwanpushpakumara6974 2 ปีที่แล้ว

    Sir niyamai sir ge uthsahaya..godak watina wedak sir karanna ape rate anagathe wenuwen..all the best budusaranai sir..

  • @malsaravidunuwan2965
    @malsaravidunuwan2965 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර් ගොඩක් වටිනවා මට මෙය

  • @thusithherath4788
    @thusithherath4788 2 ปีที่แล้ว +9

    Perfect sir❤. Please keep it up

  • @lalamanoshini1162
    @lalamanoshini1162 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 2 ปีที่แล้ว

    කෙතරම් කාර්ය බහුල වුවත් අතිශය උනන්දුවක් දැක්වූ වීඩියෝවක්. තනිව හිද වීඩියෝවක් මට නැරඹිය හැකි වන්නේ වැඩීම විනාඩි 20යි ඉන් එහා නිදි. පාසැල් අවදියේ සිට භෞතික විද්‍යාවට ඇති දැඩි උනන්දුව,කැමැත්ත නිසා පැයක් දෙකක් හෝ ඊට අදාළ වැදගත් වීඩියෝ අගයමි. නූතන LED බල්බ ටැලිපොන් චිප් අසීමිත මතක රදවනයන් (RAM) ගැන වීඩියෝක් බලාපොරොත්තු වෙමි. ස්තුතියි සර්.

  • @sarathrideewita4592
    @sarathrideewita4592 2 ปีที่แล้ว +1

    Sir. It looks your teachings becoming popular. Great. An asset to the Nation.

  • @susilkarunarathna9864
    @susilkarunarathna9864 ปีที่แล้ว +1

    Al chemistry 1st lesson eka diagrams ekkama harima lassanata pahadiliva theruna sir.. Thank you sir

  • @tharakameepitiya8111
    @tharakameepitiya8111 2 ปีที่แล้ว

    Great, my salute to you

  • @aganthukaya9204
    @aganthukaya9204 2 ปีที่แล้ว

    Great work

  • @gayan22233
    @gayan22233 2 ปีที่แล้ว

    Well explained thank Sir.

  • @asanthanamal150
    @asanthanamal150 2 ปีที่แล้ว +1

    Thanks sir ..

  • @sameeralalithanga1620
    @sameeralalithanga1620 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබට! 🙏

  • @shanhashan2501
    @shanhashan2501 2 ปีที่แล้ว +2

    ඉතාම සාර්‍තක කියවීමක් පරමාණුක වයූහය පිළිබද❤️

  • @darbuka5570
    @darbuka5570 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට..

  • @AsokaSampathEdussooriya
    @AsokaSampathEdussooriya ปีที่แล้ว

    බෞද්ධ දර්ශණයෙත් පදාර්ථ වලට අමතරව අනුක වාදය ගැන සඳහන් වෙනව. හොඳම උදාහරණය තමයි කරණීයමෙත්ත සූත්‍ර දේශණය. නමුත් එයින් එහා ගැන සඳහනක් ගැන මගේ දැණුමක් නම් නෑ. (නෑ කියන්නෙ මම දන්නෙ නෑ. සමහර විට තියෙන්නෙ පුළුවන්) Dr. Ruchira ගෙ උත්සාහය බොහොම ප්‍රශංසනීයයි. බොහොම ස්තූතියි මේ කරන ගරු සේවයට.

  • @asangaekanayake3326
    @asangaekanayake3326 2 ปีที่แล้ว

    සුපිරි 🙏🙏🙏🙏🙏🙏

  • @menukamihiraj1414
    @menukamihiraj1414 2 ปีที่แล้ว +1

    Thank you sir....🙏🙏🙏 පුලුවන්නම් න්‍යෂ්ටික බලය ගැනත් video එකක් දාන්න සර්...⚛️⚛️

  • @saduniwathsala
    @saduniwathsala 2 ปีที่แล้ว +1

    පට්ටම 👍👍👍

  • @warunaudara5915
    @warunaudara5915 2 ปีที่แล้ว +15

    තව දිග වැඩි වෙනවට මම නම් කැමති . 😁❤. හැබැයි අනිත් අයට කෝමද දන්නැ මේ ගාන හොදයි👌🌟

  • @ruwansenarathne4090
    @ruwansenarathne4090 2 ปีที่แล้ว

    Great explanation. Interesting 👍👍

  • @LahiruDilshanChemistryAcademy
    @LahiruDilshanChemistryAcademy 2 ปีที่แล้ว +1

    Niyamai Sir.
    Podi prashnayak thiyanava. Issara elements planets walata relate kalaa kiwwane. eyala kohomada planets wala colours danne a kaale? Eka prashnayak.

  • @chamindapriyanga6060
    @chamindapriyanga6060 2 ปีที่แล้ว

    thank sir ahamban hambavune niyamai

  • @ruwanabesingha4429
    @ruwanabesingha4429 2 ปีที่แล้ว +1

    සමහර හරයක් නැති යු ටියුබ් අතරේ අතිශය හරවත් වැඩ සටහනක් බෙහෙවින් ස්තුතිය 🙏

  • @mj-gurustudiolk1237
    @mj-gurustudiolk1237 2 ปีที่แล้ว

    niyamai sir mamath al wlasawen igena gaththu palaweni padama

  • @user-jw1eo9up2w
    @user-jw1eo9up2w 2 ปีที่แล้ว

    ඔබතුමාගේ සැහැල්ලුව, නිහතමානී චරිතයක් 🤗👍

  • @nihalsurasingha567
    @nihalsurasingha567 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තුතිය ,ගොඩක් අපව දැනුවත් කිරීම ගැන ,තව වීඩියෝ එකතු කරන්න ගොඩක් ස්තුතිය

  • @sanjubala9696
    @sanjubala9696 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනවා යම් දෙයක් නිරව්ල් උනා පුද්ගලිකව මට

  • @pathumpeiris2563
    @pathumpeiris2563 2 ปีที่แล้ว

    best work

  • @gaminisenarath963
    @gaminisenarath963 2 ปีที่แล้ว +2

    සිනාමුසු මුහුනින් සරලව පැහැදිලි කිරීම ඉතා අගෙයි

  • @Dinesh-bg3po
    @Dinesh-bg3po 2 ปีที่แล้ว

    Great sir

  • @ajithubeynarayana6117
    @ajithubeynarayana6117 2 ปีที่แล้ว

    Wonderful

  • @kushanupeksha3508
    @kushanupeksha3508 2 ปีที่แล้ว

    Superb

  • @classhutswimming5748
    @classhutswimming5748 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @rangathisaraka5430
    @rangathisaraka5430 2 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක් සර්..👍

  • @jayashan_b
    @jayashan_b 2 ปีที่แล้ว +1

    ගොඩාක් රසවත් කතාබහක් සර්.💜️

  • @indukagarusinghe7795
    @indukagarusinghe7795 2 ปีที่แล้ว

    Thanks Sir,,,,,,