උන් මාව හෙව්වා මුහුද මැද මම පීනුවා විශාලම ගුවන් යානය මුහුදුබත් වුණා | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 1.6K

  • @Chandasiri-j7e
    @Chandasiri-j7e 8 หลายเดือนก่อน +53

    මම යුධ හමුදාවෙි,එදා මෙි සිදුවිම වෙනකොට මම හිටියේ පලාලි මයිලඩි හංදියේ.ඇස් දෙකට දැක්ක මෙි සිදුවිම එදා අපි කමිපාවට පත්වු දවසක් අදටත් මතතයි.ඔබ පැදවු ඇවිරො යානා වල නිවාඩු ලබා ආ ඒ අතිතය මට මතකයි,විරො දාර නියමුවානනි ..!ඔබට ජයවෙිවා,බුදසරණයි.

    • @rasikakaluarachchi1825
      @rasikakaluarachchi1825 หลายเดือนก่อน

      Obath rata reki viruwek age na adambarawenna❤❤❤

  • @vijithwickramasinghe9511
    @vijithwickramasinghe9511 3 ปีที่แล้ว +111

    සුපිරි වැඩකාර පයිලට් කෙනක්.හැබයි බොරැ සද්ද බද්ද නැ නිහඩ වරිතයක්.සංවාදය මට දනුනදෙයක් තාමයි capt kubultara හරි වසනාවන්ත මනුස්සයක්.

    • @siadalshmary6963
      @siadalshmary6963 3 ปีที่แล้ว +1

      Eaka aththa

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @ipriyanthaamarasinghe9496
      @ipriyanthaamarasinghe9496 3 ปีที่แล้ว

      Matath eka danuna apuru manussayek

    • @Black-j6n
      @Black-j6n 3 ปีที่แล้ว

      Situation Critical SO1E05 Downed Pilot TH-cam balanna.

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 3 ปีที่แล้ว +42

    මා ගුවන් හමුදාවේ හිටපු නිසාම නොවෙ මේ කාරනාව කියන්නේ .ගුවන් හමුදාවේ හිටපු අය කතා කරද්දි දැනෙන්නේ බොහොම සන්වර ස්වරයන්.ඒ ගැන දැනෙද්දි හරි ආඩම්බරයක් දැනෙනවා.වීරයන් වුවත් තමන්ම වීරයන් ලෙස හදුන්වා දෙන අය අතර නිහඬ වීරයන් ලෙස දැනෙනවා .respect sir

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @anomamapa8718
      @anomamapa8718 8 หลายเดือนก่อน +2

      Respect you sir ඔබ වැනි නිර්භීත් පින්වන්ත මිනිසුන් නිසා තමා අද අපි ඒ අති භයානක යුද්ධයෙන් නිදහස් වී හොදින්. ජීවත් වෙන්නෙ ඔබට අපි කොපමණ ගරු කල යුතුද ඒත් මේ රටේමෝඩ මිනිස්සු කොහෙවත් යන දේශපාලුවන්ට යුද්ධයේ ගෞරවය දීලා කබුර කබුර ඉන්නවා උන් ඒකෙන් ප්‍රයෝජන අරගෙන රට හූරගෙන කාලා විනාසම කරලා දැම්මා තවත් වාසි ගන්න උන් පස්සෙ වැටිලා ඉන්න කාලකන්නි රැලක් ඉන්නවා පවු කරයෝ රැලක්. ඒ අයට හිමිවන්නේ සතර මහ අපායම තමා මෙවැනි අය උපදින්නේ දිව්‍ය ලෝක වල ඔබ තුමාට තෙරුවන් සරණයි මේvideo එක කරපු කෙනාට ගොඩක් ස්තූතියි

    • @kabsam4396
      @kabsam4396 7 หลายเดือนก่อน +1

      Respect you

    • @rathnasirisamarasinghe5984
      @rathnasirisamarasinghe5984 7 หลายเดือนก่อน

      ​@@kabsam4396ඔබ වැනි වීර පුතුන්ට මේ විස්වතලයේ දෙවිවරුවී මතු දිනෙක බුදුන්දැක නිවන් දකින්නට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි

    • @rasikakaluarachchi1825
      @rasikakaluarachchi1825 หลายเดือนก่อน

      Guwane adambaraya airforce❤

  • @RasikaRuwan
    @RasikaRuwan 3 ปีที่แล้ว +159

    ඒ කාලේ අහසින් ගිය දෙවිවරු. අදටත් වලංගුයි. දීර්ඝ ආයුෂ ලැබේවා. තෙරුවන් සරණයි.!!!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @prasannalakmal8816
      @prasannalakmal8816 3 ปีที่แล้ว +1

      මෙ කථා අහන කොට ඇඟ හිරිවැටුන ..ඔබලා නම් වීරයන් මයි..බොහො පින් අපි වෙනුවෙන් එ දුක් වින්දට..🙏🙏🙏💐💐💐💐

  • @මිතුදම්
    @මිතුදම් 3 ปีที่แล้ว +10

    අනේ..අපි බේරගන්න මහා කැපකිරීම් කල ඔබතුමාට කායික සුවයම වේවා..මානසික සුවයම වේවා..බොහෝ ආයු වේවා.දළදා හාමුදුරුවන් වහන්සේ .,ජයශ්‍රී මා හාමුදුරුවො.,.රුවන්වැලි සෑ රදුන් වහන්සේ රැකුණෙ ඔබතුමන්ලගෙ කැපවීම් නිසා.ඒවා මහා පින්.තුණුරුවන් සරණයි.

  • @janathnawarathne3686
    @janathnawarathne3686 3 ปีที่แล้ว +94

    මාරම වාසනාවන්ත රණවිරුවෙක්.
    කල සේවයට ගොඩක් ස්තුතියි ගොඩක් පිං.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

    • @warsl3458
      @warsl3458 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @udithanalinda6792
    @udithanalinda6792 3 ปีที่แล้ว +92

    මරනය පෙනී පෙනිම රටට කළ මෙහෙවරට ඔබට මාගේ හදපිරි උත්තමාචාරය .වැනැස සොයුරානන්ටත් මාගේ ස්තුතිය !!

    • @j.a.thejannethuranga2249
      @j.a.thejannethuranga2249 3 ปีที่แล้ว +1

      😔

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

  • @amalsamantha
    @amalsamantha 3 ปีที่แล้ว +361

    ඒ ගහපු Empty Missiles හොයාගනිද්දි මම හිටියා. පාචිච්චි නොකරපු මිසයිල කිහිපයක් පුදුකුඩිඉරුප්පු වලින් ගොඩගත්තා.

  • @ZANNASL
    @ZANNASL 3 ปีที่แล้ว +10

    මේවට තමා ලංකාවේ ෆිල්ම් ගහන්න ඕන 👌

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +103

    කොච්චර නිහතමානී මහත්තයෙක් ද ජාතික වීරවරයෙක් ඔබ තුමා අප සදා ණයගැති සියලු රණවිරුවැන් හට 🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @senulishan9976
      @senulishan9976 3 ปีที่แล้ว

      හරිම අසයි

  • @harshanasampath1655
    @harshanasampath1655 3 ปีที่แล้ว +136

    නිහතමානී මනුස්සයෙක් මේ වගේ මිනිස්සු අමාරුවෙන් බේරගත්තු රටනේ මේ මූසල කාලකණ්ණි දේශපාලුවෝ කාලා විනාස කරන්නේ .

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @vipulabandara1941
      @vipulabandara1941 3 ปีที่แล้ว

      Haha thanks mewa denawapu desapalanayath thibuna

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +19

    අනේ මේවා අහද්දී අපිට බය හිතෙනවා දැන්. මේ නිලධාරී කොච්චර ජිවිත අවදානෙන් වැඩ කරල බේරගත්ත රට අපි මෙයාලට ණය ගැති . හරිම ආඩම්බර යි ඔබ ගැන බුදුසරණයි

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +159

    නිහතමානී මාද්‍ය වේදීන් අතර ඔබත් අගය කලයුතුයි,,තෙරුවන් සරණයි බොහෝම ස්තුතියි 🙏❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +6

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 3 ปีที่แล้ว +2

      මම හැමදා ඔබව අගය කරනවා.වටනා වෑඩ සටහන් කරනවට

  • @JP-fg2vw
    @JP-fg2vw 7 หลายเดือนก่อน +6

    ගරු මහත්මයාණෙනි, ඔබ එක මිනිසෙක් මෙන් ලොව බිහිසුණුම ත්‍රස්තවාදී කණ්ඩායම හා දේශපාලඥයන් සමග සටන් කළ ඒ කාලය තුළ ඉතා සීමිත පහසුකම් සහ ඉතා පැරණි තාක්‍ෂණය ලබා දී හෝ සැපයූ නිසා ඔබ ඇත්තටම අපේ ජාතික වීරයන් වන සැබෑ ශ්‍රී ලංකා මාතෘ භක්තිකයන් ... මේ සියලු උත්සාහයන් ඔබ සතුයි අපේ අනාගතය වෙනුවෙන් ජයග්‍රහණය කරා ගෙන ගියා ....දෙවියන් වහන්සේ ඔබට සදා ආශීර්වාද කරයි

  • @suneetharanaweera4562
    @suneetharanaweera4562 3 ปีที่แล้ว +145

    ඔබතුමා වීරයෙක් ...දීර්ඝායුෂ වේවා ...❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

  • @avmwasanthabalasuriya
    @avmwasanthabalasuriya 3 ปีที่แล้ว +26

    My Dear Bandu, watched the whole episode. It brought back good and bad memories that we all experienced. May the noble triple gem bless you and protect you. Best regards Air Vice Marshal Wasantha Balasuriya (SLAF Retd)

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      thank you please call 0777618418 ...🙏

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe 11 หลายเดือนก่อน +4

    කල සේවයට ගොඩක් ස්තුතියි ගොඩක් පිං.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @dayanifernando6237
    @dayanifernando6237 3 ปีที่แล้ว +122

    අපේ ආදරණීය රණවිරුවන් කරපු කැපවීම් මතක කීයෙන් කී දෙනාටද
    වැනස ගොඩාක් ස්තුතියි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

  • @sisira6317
    @sisira6317 3 ปีที่แล้ว +133

    මිත්‍රයා නියමයි ..ඔය විදියටම ඔබේ කතාව උපරිම අඩුවෙන් .වැඩසටහනට අදාල පුද්ගලයාගෙන් උපරිම විස්තර ලබාගන්න..ඔබ විනීතව වැඩේ කරනවා මිත්‍රයා 🙏🙏🙏🙏🙏🙏

  • @sunsetnature3856
    @sunsetnature3856 3 ปีที่แล้ว +9

    චිත්‍රපටියක් වගේ ..එතුමා ඉතා වැදගත් මහත්මා ගතිගුන ඇති උදාරතර රනවිරැවෙක් බව පසක් උනා....නැනස ඔබටත් බොහාම ස්තුති ලංකාවෙි tvනාලිකා නරි නාටක පෙන්නද්දි මාධ්‍යයේ වගකීම ඉටුකරන ඔබලාට....රටකට සිටිමට අවශ්‍ය මිනිසුන් ඔබලා වැනි අයයි එතුමාගේ වැදගත්කම ඔබගේ වැදගත්කම හදවතටම දැනුනා

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 3 ปีที่แล้ว +95

    ගොඩක් නිහතමානී පුද්ගලයෙක් සර්ට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏.අයියාටත් ජය වේවා 😍😍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @karunarathnelansakara3540
      @karunarathnelansakara3540 3 ปีที่แล้ว

      P

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 ปีที่แล้ว +34

    මෙවැනි වැඩසටහනක් අපට බලන්නට සැලැස්වීම ගැන ඔබලාට බොහොම ස්තූතියි ...මේ උතුම් මහත්මයාට .තෙරුවන් සරනින් නිදුක් නිරෝගී දීර්ගායු වේවා ...හද බියෙන් ගැහෙන මේ යුද බිය නැති කළාට සියලුම සොල්දාදුවන් ටත් ..අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්
    හිස නමා ගෞරවයෙන් ගෞරවණීය ප්‍රණාමය පුද කරමි . . දුරු කතරක සිට

    • @Prathibha20-b8q
      @Prathibha20-b8q 8 หลายเดือนก่อน

      Flushed a daring life story of Valiant flyer adding an anchoring bastard Myna that generated an offensive smell to it.

  • @mociler3
    @mociler3 3 ปีที่แล้ว +98

    තිබිබටුමුණවෙි සර්ගේ පුතාත් දැන් ගුවන් නියමුවෙක් ආඩම්බරයි

    • @indikapriyankara5295
      @indikapriyankara5295 3 ปีที่แล้ว +1

      Jayawawa apata admbaryak

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 3 ปีที่แล้ว +3

      Very happy to hear that. Wish him good luck his Late father Very brave pilot and fearlessly he served to the country. Very good officer always love him and took care of his subordinates also he's very popular among the Tri forces those days cause he's a such a down to earth human being. Good luck for thier families

    • @chethiyaisuru6713
      @chethiyaisuru6713 3 ปีที่แล้ว +1

      The other son also serve for sri lanka navy.

    • @piyalgalagedara2513
      @piyalgalagedara2513 3 ปีที่แล้ว

      @@chethiyaisuru6713 cool. Need to check it out from my former colleagues & get it confirm. Thank you though. 🇺🇸

    • @Chunlani._4246
      @Chunlani._4246 3 ปีที่แล้ว

      මොකක් තිබ්බටු මූනේ...? තිබ්බටු මූනේ නෙවි තිබ්බටු ඔලුවේ...! 😂😂

  • @ajithperera255
    @ajithperera255 3 ปีที่แล้ว +34

    ඔබව දැකීම මට ඉතාම සතුටුයි. ගුවන් හමුදාවේ වසර 22ක සේවා කාලය නිමා කර මා විශ්‍රාම ලබා සිටිමි. ඔබ පැදවූ යානාවල මා පලාලි සිට නිවාඩු ලබා අනන්ත අප්‍රමාණ වාර ගණන ක් පැමිණ ඇත. එකල ගුවන් හමුදාවේ සිටි කීර්ති මත් ගුවන් නියමුවකු වූ ඔබටත් පවුලේ සැමටත් නීරෝගී සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @sanjeewadanushka455
    @sanjeewadanushka455 3 ปีที่แล้ว +20

    මගෙ තාත්තත් ඔය කියන යාපනේ කොටුවේ හිර වෙලා හිටිය කෙනෙක් ♥️ ඒ කියන කතා අහං ඉන්න ආසයි ♥️

  • @maheshsewwandi4211
    @maheshsewwandi4211 3 ปีที่แล้ว +126

    ලෝකේ කොහ්හෙවත් නැති අත්දැකීම් තියෙන්නේ අපේ ගුවන් හමුදාවට

    • @wasulapradeep4105
      @wasulapradeep4105 3 ปีที่แล้ว +3

      ත්‍රිවිධ හමුදාව කියමු නේ.❤️‍🔥✌️

    • @manujawanaguru4443
      @manujawanaguru4443 3 ปีที่แล้ว

      @@wasulapradeep4105 අනිවා 😘

    • @mohamedhameed4470
      @mohamedhameed4470 3 ปีที่แล้ว

      😂😂😂😂

    • @warsl3458
      @warsl3458 3 ปีที่แล้ว

      ඔව් ගුවන් හමුදාවට

    • @chirathdewmith3451
      @chirathdewmith3451 ปีที่แล้ว

      ​@@mohamedhameed4470geriya

  • @pilotdilu9860
    @pilotdilu9860 3 ปีที่แล้ว +64

    ඔහු කියන captain C T Gunewardana මගෙත් ගුවන් පියාසර ගුරුවරයෙක්. ඉතා දක්ශ ගුවන් නියමුවෙක්.

    • @nayanakumara5249
      @nayanakumara5249 7 หลายเดือนก่อน +1

      වැඩ්ඩෙක්

  • @deepaperera2409
    @deepaperera2409 3 ปีที่แล้ว +4

    මුලින්ම වනැස TV නාලිකාවට අපගේ ස්තූතිය. මෙවන් සැඟවුණු ..උතුම් මිනිසත් භවෙන් ..යුතු..වීර පුතුන්....පිළිබඳව ...අප දැනුවත් කරලීම පිළිබඳව ..අපගේ කෘතවේදී තාවය. සත්‍ය වශයෙන්ම ...ඔබ වන් විරුවන් තුල අප දකිනුයේ ..වීරත්වයට එහායින් ගිය දේවත්වයකි.. සේවාවක් ..පමණක් නොව ඔබ රට දැය වෙනුවෙන් ..සිදුකර ඇති ...කර්තව්ව්‍ය ...ඉතාමත් ආශ්චර්‍යයකි..ඔබවන් පුතෙකු බිහි කළ මවද, වීර මාතාවකි. ඔබ අද කොතැනක සිටියත්..උසස් නිළයන් දැරුවත්...සැබෑ ජීවිතයේ ඔබ ඉතාමත් නිහතමානී ..සැබෑ මිනිසෙකි.සාමාන්‍ය ජීවිතයේ.හොඳ ස්වාමියෙක් ,මෙන්ම..හොඳ පියෙක් වීම තුල ..ඔබ ඔබේ මිනිසත් භාවයට...සාධාරණයක් ..ඉටු කළ ඔබ ...හට උතුම් නිවන් පල සාක්ෂාත් කර ගැනීමට...අමුතුවෙන් ..පිරිය යුතු පාරමිතාවක් ..නැත. මුලු මහත් සමාජය උදෙසා කර ඇති මෙහෙවර...මේ අත් භවයේම උතුම් මාර්ග පල නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා! ඔබට නිදුක් නිරෝගී චිරජීවනය සහ දීර්ඝායුෂ ලැබේවා!! !🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +116

    තවත් ආඩමිබර රණව්රැවෙක්. ස්තූතියි වනැස ඔබතුමාටත් 🙏♥️🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @sandun8441
      @sandun8441 3 ปีที่แล้ว

      @@wanesatv ස්තූතියි ඔබතුමාටත් 🙏

  • @aluthgeshayamali6155
    @aluthgeshayamali6155 3 ปีที่แล้ว +6

    හොරැන් මිණීමරැවන් ගැන කතාකරනවට වඩා..රණ විරැවන් ගැන කතාකරීම හරිම වටිනව

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 ปีที่แล้ว +10

    හරිම වාසනාවන්ත රණවිරැවෙක්.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා රට වෙනුවෙන් විශාල සේවයක් කරපු කෙනෙක්. බුදු සරණයි ඔබට..

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +9

    රටට නය නැති වීර පුතු න් බිරිඳ ට දරුවන් ට වටිනා පියාණන් කෙනෙක් ඔබගේ බිරිඳ ගොඩක් හොඳ කෙනෙක් ජීවිතය ඔබ වෙනුවෙන් කැප කරගෙන ජීවත් වුණා ඇත්ත ට ම අපි වෙනුවෙන් ජීවිතය පුද කරලා රට බේරාගන්නට වුණා අපි හැමදාම අගය කරමු පවුලේ සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි wanasa ඔබගේ චැනල යට ස්තුති නැති වු විරුවන් සියලු දෙනා ගෙ ආත්මයන් වලට මොක් සුවය ලැබේවා 🙏💐💐💐❤

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 3 ปีที่แล้ว +12

    ඔබතුමාට නිරෝගී සුව , දිගාසිරි විදිමින් වාසනාවන්ත ජීවිතයk menma karana රැකියාව සේවයක් lesa කරන්නට කායික මානසික ශක්තිය ලැබේවා ...! තුණුරුවන් සරණයි ..!

  • @thilinef.kurukulasuriya2282
    @thilinef.kurukulasuriya2282 7 หลายเดือนก่อน +2

    හරිම නිහතමානී අති දක්ෂ ගුවන් නියමු මහත්මයෙක්, ඔබ පව්ලේ සියලුදෙනාටම නීරෝගිමත් දීර්ගායුස ලැබේවා කියා ඉතා ගව්රවනීයව ප්‍රාර්ථනා කරනවා ❤️

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    සුපිරිම වැඩකාරයෙක් පුද්ගලික දන්න හදුනන නිහතමානී චරිතයක් නොදන්න දේවල් ඉගෙන ගන්න ඉතාම වටිනා කෙනෙක්

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
      @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 3 ปีที่แล้ว +1

      ඔබ ඉතාම වටිනා මාද්‍ය මෙහෙවරක නියැලෙන බව පැහැදිළී සහෝදරයා ඇගයීමට පත් විය යුත්තන් පිදිය යුතුය නිහතමානීව ඔබේ ගමනට ජය සහොදරයා

  • @jayanthiramya1264
    @jayanthiramya1264 3 ปีที่แล้ว +5

    ඔබ තුමා ජාතික වීරයෙක් ...අපේ රටට මෙන්ම අපේ ගමටත් ආඩම්බරයක් ..මම නිමල් අබේතු0ගගෙ අක්කා...ඔබ තුමාට දීර්ගායූ වේවා ..තෙරුවන් සරණයි ...

  • @auradonotlie3962
    @auradonotlie3962 3 ปีที่แล้ว +45

    තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා ඔබ සැමට

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

  • @sumedhashada6389
    @sumedhashada6389 3 ปีที่แล้ว +6

    අපේ රට වෙනුවෙන් කරපු සියලුම දේවල් වලට අප ඔබට සදා ණය ගැතියි සර්..
    ඔබට දීර්ගායුශ ලැබේවා සර්...

  • @nadeeshanihemamala8879
    @nadeeshanihemamala8879 3 ปีที่แล้ว +7

    මව් බිම වෙනුවෙන් ඔබ කල සේවයට ගොඩක් පිං .

  • @maheshsalinda3723
    @maheshsalinda3723 ปีที่แล้ว +1

    මම දන්නා විදිහට මෙතුමා කඵතර අගලවත්ත ඕමත්ත ග්‍රාමීය ප්‍රදේශයේ ය.Y8 ගුවන් යානයට මිසෛල ප්‍රහාරයට ලක් වන විට මම මෙතුමා ගෙ ගමේ 1වසර පාසල් ශිෂ්‍යයකු වී සිටියා..එම ප්‍රහරයෙන් දිවි ගලවාගත් මේ උදාර රණවිරුවා ගැන අපේ ගමෙහි සියලු දෙනා ඉතා ආඩම්බරයෙන් කතා කරා අද වගේ මගේ මතකයට නැගේ...ඔබතුමට දීර්ගායුෂ පතන්නෙමු...

  • @suneetharanaweera4562
    @suneetharanaweera4562 3 ปีที่แล้ว +42

    මගේ මහත්තයා යුධ හමුදාවේ සේවය කළේ.ඒ දිනවල රත්මලානෙන් ගුවන් ගත වෙලා පලාලි වලින් බිමට බැස්සා කියල කෝල් කරනතුරු බොක්කෙ බිත්තර තම්බන්න පුළුවන් .මම බුදු පහන තියල වන්දනාමාන කරනව පණිවිඩය ලැබෙන තුරු .ඒ ෆ්ලයිට් කිහිපයක් පිට පිට මිසයිල වැදුන කාළෙ .1990 ගණන් වල.අපි ගෙවල් වල එහෙම ඉද්දි යුධ පිටියෙ හිටිය ඔවුන් කොයිතරම් පීඩනයෙන් ඉන්න ඇද්ද .මහින්ද මහත්තයා ට අපි ගොඩක් ආදරේ ඒ නිසයි.එතුමා නිසයි ඔක්කොම කරදර කෙළවර වුණේ...

    • @lemonthantirige349
      @lemonthantirige349 3 ปีที่แล้ว +20

      ඔයාගේ මහත්තයා රනව්රුවෙක් වීම ගැන ඇත්තටම ආඩම්බර යි. ඒත් යුද්දෙ ඉවරකලේ මහින්ද හරි ගෝඨා භය හරිකියන එකට විරැද්ධ යි. ඒක කිසිසේත් ඇත්‍ත නෙවේ. මොකා කරත් සරත් ෆොන්සේකා හමුදාපති වරයා නොවෙන්න අද මෙහම නිදහසක් නම්නෑ. ඔයාගේ මහත්තයා තාමත් ඉන්නවා නං එයාගෙන්ම අහලා බළන්න.
      මට දුකයි, ඔයාවගේ යුද්දෙ ගැන නොදැනුවත් නූගත් වහල් මානසිකත්වයෙන් යුත් රණව්රැ බිරින්දෑවරැ බොහෝ වෙතේ.
      කනගාටුයි රණව්‍ රැ බ්රිඳක් වූ ඔබතුම්ය ගේ කොමෙන්ටුවට මෙහෙම උත්තර දෙන්න වීම ගැන.
      මේ වෙද්දි යුද්දෙ ඉවර වෙලා අවුරැදු දොළහයි.
      ඔයාගේ මහත්තයා වගේම තවත් රණව්රැවන් දහස් ගානක් ජීව්ත පරිත්‍යාගයෙන් බේරගත්ත රට ත් රටේ ජනතාවත් මේ වෙද්දි පත්වෙලා තියෙන තත්වය දැක්කම ඇත්තටම දුකයි.
      මේ රට උගස් කොරලා සින්නක්කරේටම එකඑක රට්ටුන්ට පූජා කොරන හැම එකාටම සාපවේවා..!!
      ඒවගේ වුන් බළයට ගේන්න උදව් කරපු උන් ට දැන්වත් මොළේ පෑදේවා!!
      ස්තූතියි.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @konceptmedia168
      @konceptmedia168 3 ปีที่แล้ว +4

      @@lemonthantirige349 ane yako. Sarath fonseka hamudapathi uneth Mahinda ta pin sidda wenna thama. Nethnan Sarath fonseka kiyanne nikanma nikan hamuda kaarayek witharai 2005 di retire wecha. Sarath fonseka kiyana paahara buuruwata kade yanne nethuwa hitapang. Modaya

    • @lemonthantirige349
      @lemonthantirige349 3 ปีที่แล้ว +8

      @@konceptmedia168 ඔව් එහම උනා නං අද පිරිබා
      පිරිබාකරන් රටෙං බාගයක් අල්ලලා.
      තොපි වගේ සරමේ රැදෙන්න ඕන උං ජාතක උනාම ඔහොම තමා . උඹට ඕනා නං ආන්න දැං ඉන්න ආරක්ශක ලේ කම් ගෙනුයි හමුදාපති ගෙනුයි අහලා බලාපං සරත් ෆොන්සේකා නොහිට්න්න යුද්දේ ඉවර වෙන්න තිබ්බෙ කොහොම කියලා. තවත් ඕනෑම නං ජනාධිපති තුමා ගෙනුත් පුද්ගලිකවම අහලා බලපං සරත් ෆොන්සේකා ට හමුදාපති කම එදා නොදුන්නා නං කාටද දෙන්න වෙන්නේ? එහෙනං අද කොහොම තියේද කියලා?
      මේක තෝ වගේ හරියට ජාතක උනු උන්ට නොවේ. මේ කොමෙන්ට් බලන මොලේ කළඳක් හරි තියෙන උන්ට.
      එදා 2005 දී මහින්ද ජනාධිපති උනේ ලක්ශ දෙකකට අඩු චන්ද ගානකින්. එදා උතුරේ චන්දෙ
      වර්ජනය කොලා. ඒකට මුල් උනේ එල්.ටී ටිය. එදා කිළිනොච්ච්‍ ච
      චන්දෙ දාපු එකෙක් ගේ අත කැපුවා. ඇයි එදා රනිල්ට දිනන්න නොදුන්නේ එල්.ට්.ට්.ය. කෙහෙම කෙළවගන්නද?
      අනේ සකෝ බළ ලෝ...
      අපේ රටට තවම උනේ නෑ. මේ වහල් හැත්ත හංදා රට උගසිං සින්නක්කරේටම චීනාට ලියවෙන දවස වැඩ් දුර නෑ.
      නැතිව දු

    • @konceptmedia168
      @konceptmedia168 3 ปีที่แล้ว +3

      @@lemonthantirige349 ane palayan wahal hutto yanna. Umba wage sarath ponseka wage gon bijjekta wahal kam karana ekek enawada yako apita yudde gena kiyala denna? Mahinda nethnan sarath ponseka hamudapathi wenne ne yako. U gedara. Anika ponsekage boku badawel eliyata apu wele mahindala thama uwa singapore erala saneepa karala genawe. Premadaasaya janadipathi wela hitiyanan ponsekath dan borella kanaththe. Ponseka hamudawata nayakathwaya dunna ekata minissunge garuthwaya hemadaama thiyanawa habai u newei yudde iwara kare. Umabala wage rate karumeta upan kuhaka hukannalata uwa loku unata ponseka kiyana kalawedda apita loku ne. tho wage kuhaka gobbayo thawath me rate innawa ekai bung duka

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +5

    මල්ලීකරන ඉතා වටිනා වැඩසටහන් මම හැමදාමත් අගය කරනවා....ඔබෙ නාලිකාවට ජයවෙවා

    • @wwf.58
      @wwf.58 3 ปีที่แล้ว

      🙏👍

  • @pasindurathnayake3723
    @pasindurathnayake3723 3 ปีที่แล้ว +20

    සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවෙන්ඩ ඕනි මේ නම්..❤️❤️

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +26

    රට වෙනුවෙන් අගනා සේවාවක් කල ඔබ තුමාටත් දිවිපිදූ අනෙක් ගුවන් හමුදාවේ රනවිරුවානන්ට තෙරුවන් සරණයි

  • @Darshana316
    @Darshana316 3 ปีที่แล้ว +4

    රටට නය නැති විරයෝ...ඔබට ගොඩක් පින් මෙි වගේ දෙයක් කරනවට...තවත් මෙි වගේ අය ගෙන්වන්න...ජය

  • @janaka5370
    @janaka5370 8 หลายเดือนก่อน +2

    රටට ආදරය කරපු සැබෑම වීරයෙක්,දීර්ගායුශ ලැබේවා,මෙයාලා කරපු අසීමිත කැප කිරීම් නිසා තමයි අපි කරදරයක් නැතුව ජීවත් වෙන්නේ,ජය වේවා

  • @thuwanthikshana7698
    @thuwanthikshana7698 3 ปีที่แล้ว +52

    මේ සම්බන්දව අපත් දැනුවත් කලාට ගොඩක් ස්තූති ඔබතුමන්ලට..💜️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

  • @bimsara_jay
    @bimsara_jay 3 ปีที่แล้ว +7

    නිහතමානී ගුවන් නියමුවරයෙක්❤️.ඉදිරියේදී සිදුකරන සෑම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න ඕන.

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +26

    ගුවන් අනතුරින් දිවි බේරාගත් ඔබතුමා රන් අකුරින් ලියවෙන ගුවන් නියමුවෙක්.ගිය ආත්මයෙත් මේ ආත්මයෙත් කරපු පින් නිසා ඔබතුමා බේරුණා

    • @pasidudarshan4086
      @pasidudarshan4086 3 ปีที่แล้ว

      Me wage nodanna de apita danaganna salasana obata pin

    • @clusternd
      @clusternd 3 ปีที่แล้ว

      Anivaa. Athi vishaala kusala karma vala prathipalayak.

  • @hasithajayawardhana7464
    @hasithajayawardhana7464 3 ปีที่แล้ว +12

    එතුමගෙ නිහතමානීකම ගොඩක් අගෙයි.. ඇත්තටම ආඩම්බරයක් ...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

  • @kanthigodage5348
    @kanthigodage5348 3 ปีที่แล้ว +6

    ඔබ තුමා මොන තරම් අභීත ක්‍රියා කාරකම් ද කරල තියෙන්නේ සහ මුහුන දීලා තියෙන්නේ . අපි සදා නයගැතියි
    ඔබ තුමන්ලා මේ බේරා ගත්තෙ හෙල බොදු ද්වීපයයි. දීර්ඝායු වේවා 🙏

  • @L.chinthakajayasiri
    @L.chinthakajayasiri 17 วันที่ผ่านมา

    මියගිය සියළු දෙනා සුගතියේ ඉපදේවා නොදුරු භවයකදී නිවන් සුව ලැබේවා ඔබතුමාට දීර්ඝයි වේවා තෙරුවන් සරණයි සංජීව මහත්මයාට ජයවේවා තෙරුවන් සරණයි

  • @ravindrachandrasiriwijegun4425
    @ravindrachandrasiriwijegun4425 3 ปีที่แล้ว +58

    Dear Captain Kubalathara. You are a great hero who always flew us safely from battlefield to home. We will never forget you. Admiral Ravi ( Retired)

    • @nirmaanacreation3115
      @nirmaanacreation3115 3 ปีที่แล้ว

      Wow, Boss. You are welcome and your comment is most valuable.

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 11 หลายเดือนก่อน

      Sir awilla interview ekak denakan api balance inne

  • @hbcreations.9571
    @hbcreations.9571 3 ปีที่แล้ว +1

    ඔබ තුමා සෑම විටම අපේ වීරෝධාර රණවිරුවන් එම වචනයෙන්ම අමතන එක අගය කරනවා.හමුදා කාරයා,සොල්දාදුවා,සෙබලා යන නම්වලට වඩා වීරෝධාර රණවිරුවා යන නම එතුමන්ලාට හොඳින් ගැලපෙනවා.මොකද අපි වෙනුවෙන් ජීවිතය,ශරීරාංඟ දන් දී අපව බේරාගත් ඔවුන්ට අපි සදා ණය ගැතී.🙏❤️

  • @benaimaamai6283
    @benaimaamai6283 3 ปีที่แล้ว +6

    දෑත් එක්කොට හදවතින්ම ආචාර කරමි...අනිත් රණවිරු වන්ට නිවන් සුව පතමි

  • @jank3759
    @jank3759 3 ปีที่แล้ว +1

    අපි නොදන්න දේවල් තමයි ගොඩාක් අපට ඔබෙන් දැනගන්න ලැබෙන්නේ.ගොඩාක් ස්තුතියි අපෙ රටට වටින රණවිරුවන්.ඇත්තටම කලින් මෙ විරුවන් ගැන අපි අහල නැහැ තෙරුවන් සරනයි ඔබටත් අපෙ සියලූම රණවිරුවන්ටත්

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 3 ปีที่แล้ว +102

    අපේ රණවිරුවන් කරපු
    වීර ක්‍රියාවන් නිසා තමයි අද
    අපි නිදහසේ හුස්ම ගන්නේ.

    • @denithchathuranga2522
      @denithchathuranga2522 3 ปีที่แล้ว +1

      Aniwa sahodrya

    • @shandilrukshan8223
      @shandilrukshan8223 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ......

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +2

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @champjanlyn8740
      @champjanlyn8740 3 ปีที่แล้ว +3

      දිනූ දැයට ණය නැති රණ විරුවනි
      දිගාසිරි තෙරුවන් සරණ පතමි .

  • @rashmikanuwan2753
    @rashmikanuwan2753 3 ปีที่แล้ว +12

    ✈ඔබ සැබෑ දක්ෂයෙක්✈. රටට කල සේවට අපි ගරු කරනවා❤❤👈. බුදු සරණයි..! දෙවි පිහිටයි..! 🙏🙏

  • @anulailesinghe1406
    @anulailesinghe1406 3 ปีที่แล้ว +5

    අනේ හරිම සංවේදී කතාවක් ඔබතුමාට දීර්ඝායු වේවා..... තමන්ගේ යහළු හිතමිත්‍රාදීන් තමන් ඉදිරියේ මිය යනවා දකින තරම්....

  • @ireshafernando2844
    @ireshafernando2844 3 ปีที่แล้ว +3

    කවුද අනේ මෙ වගේ හොද වැඩසටහනට unlike කරන අය..මම නම් මෙයාගෙ හැම වැඩසටහනක්ම බලනවා ..වනැස TV ඔබට ජය 🇰🇼...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

  • @gihanerandana8709
    @gihanerandana8709 3 ปีที่แล้ว +25

    තමන්ට ගහපු මිසයිල එක අතේ තියන් පොටෝ එකක් ගත්තු ලෝකෙම 1 කෙනා මේ සර් වෙන්න ඇති හදවතින්ම ආදරෙයි❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    RESPECT THEM

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว +8

    සම්පූර්ණ වීඩියෝවම බැලුවේ ත්‍රාසය භීතිය කුතුහලය එක්ක...

  • @SelviSelvi-jc4zv
    @SelviSelvi-jc4zv 3 ปีที่แล้ว +44

    අප රටේ මෙවන් වීරෝධාර රණවිරුවන් බොහොමයක් ඇත මගේ රට උතුම් රටකි මාගේ ප්‍රාර්ථනාව ද මෙවන් වාසනාවන්ත මව්බිම අපට බිහි කර දුන් රණවිරුවන් සියලුම දෙනාට මාගේ උත්තමාචාරය

    • @jayanthiasoka6608
      @jayanthiasoka6608 3 ปีที่แล้ว

      මෙතුමා ඇතුලු සියලු රණවිරුවන්ට උපහාර වේවා

    • @jayanthiasoka6608
      @jayanthiasoka6608 3 ปีที่แล้ว

      පඩියට වැඩකල වුන් යයි
      රණවිරුවන්ට අපහාස
      කරන .
      මෙවනි බිහිසුනු යුද්ධයක්
      නිමා කිරීමට අණ දුන් නායකයන්ට
      යුද ජයග්රහණය විකුණන්
      කනවා කියමින් ඒ ගත්
      පියවර හෑල්ලුවට ලක්
      එක කාලකන්නි කුහකයෙක්
      ගේ හෝ මේ පෝස්ට් එක
      ඇස ගැටේවා.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

  • @vimashichathurika5461
    @vimashichathurika5461 7 หลายเดือนก่อน

    රට වෙනුවෙන් කල ඒ අභීත කැපකිරීම් වලට ඔබතුමා ඇතුලු සියලුම රණවිරුවන්ට මාගේ උත්තමාචාරය ! ඔබතුමා හරි නිහතමානී චරිතයක් .තෙරුවන් සරණයි !නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunitasunita2771
    @sunitasunita2771 3 ปีที่แล้ว +4

    දිර්ඝයු ඔබතුමාට මෙ අමිහිරි දේවල් අපි කොච්චර අත් වින්දද?
    තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @chathudlk6389
    @chathudlk6389 7 หลายเดือนก่อน

    ඔය කියන කාලෙ මම ගොඩක් පොඩියි. ඒත් හමුදාවෙ අය වීරයෝ කියල පොඩි කාලෙම හිතට දැනිලයි තිබුනෙ.. එයින් එක් වීරවරයෙක්ව දැක්ක දැන් ඇස් දෙකට මේ video එකෙන්. ‍රැකියාවට උනත් හැමෝටම බෑ එවැනි රැකියාවක් තෝර ගන්න.. ඔබ තුමාට බුදු සරණයි . සදා ජය..
    වනැස නාලිකාවටත් ගොඩක් ස්තූතියි මෙහෙම සාකච්ඡාවක් කලාට.

  • @shanalex9496
    @shanalex9496 3 ปีที่แล้ว +77

    සැමදා බුදූන් වදින දැතින් නමදිමි.අප මව්බිම ගලවාගත් විරූවනි🏅🏅🏅🏅🇱🇰💓🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @priyanthipremachandra6133
      @priyanthipremachandra6133 3 ปีที่แล้ว +4

      එහෙම කැපකිරීම් කරලා රැකගත් මව්බිම,මේ දේශපාලුවෝ විකුණගෙන කනවා.

  • @anchithajayawardhana8632
    @anchithajayawardhana8632 3 ปีที่แล้ว +13

    මේ වගේ නිවේදකවරු ලංකාවෙ හරිම අඩුඊ .... පුදුම සංයමයකින් වැඩසටහන කරනව ❤✌️

  • @randuladeshan2390
    @randuladeshan2390 3 ปีที่แล้ว +36

    මේ චරිත කතාවලට එන අයගේ පරණ ඡායාරෑප එහෙම දානව නම් තවත් වටිනවා

  • @ksd8177
    @ksd8177 3 ปีที่แล้ว +17

    මේ කතාව මම වගේ miss නොකර බලපු කට්ටියකුත් ඉන්නවද?❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

  • @megnad623
    @megnad623 3 ปีที่แล้ว +31

    අපේ දෙවිවරු...ආදරෙයි හැමදාම ත්‍රිවිධ හමුදාවට..❤️🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

  • @chinthakawickramasinghe4879
    @chinthakawickramasinghe4879 3 ปีที่แล้ว +20

    He articulates genuine, humble feelings and experience. 🎩 off for the Service he did.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 ปีที่แล้ว +308

    මම දන්න එක දෙයක් ...මමත් හිටපු ගුවන් හමුදා දෙබලෙක් ...අනෙකුත් නිලධාරීන්ට වඩා පයිල⁣ට් කෙනෙක් පුදුම නිහතමානි අය ..මෙතුමත් කතා කරන විදිහෙන් තේරෙනවා ඉතාමත් හොඳ කෙනෙක් බව ...

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha 7 หลายเดือนก่อน

    සුබ ගමන් ඔබ තුමාට බුදුසරණයි දෙවි පිහිටයි රටට ලොකු ගවුරවයක් කල නිලදාරියෙක් 🙏❤

  • @ideatv2389
    @ideatv2389 3 ปีที่แล้ว +216

    යකෝ ලන්කවේ කිසිම පහසු කමක් ගුවන් හමුදාවේ තිබිල නෑ.
    ඔබ තුමා මේ වගේ අපහසුකම් මෑද දීපු සර්විස් එක නම් නියමයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +6

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @manethdezilwa4406
      @manethdezilwa4406 3 ปีที่แล้ว +5

      අදටත් නෑ තියෙන්නෙ අබලන් ලඩි

    • @tharakawedasinghe5595
      @tharakawedasinghe5595 3 ปีที่แล้ว +8

      සේරම පහසුකම් තියෙන්නේ..කාලකණ්ණි 225කට විතරයි..ලංකාවේන්ම...

    • @harshaniinoka1110
      @harshaniinoka1110 3 ปีที่แล้ว

      ❤️

    • @susakumara1123
      @susakumara1123 3 ปีที่แล้ว

      @@tharakawedasinghe5595 ..shatika atta

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 3 ปีที่แล้ว +5

    ආඩම්බරයි ඔබතුමා ගැන ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨයන් සිටිනා ආයතනයක රාජකාරි කිරීමට ලැබීම අපටත් ආඩම්බරයක්

  • @neharaprabodhini1749
    @neharaprabodhini1749 3 ปีที่แล้ว +7

    මේ වගේ වීරයන් රටට සම්පතක්. කිසිදා විශ්‍රාම නොගත යුතු රටේ සම්පත් ❤️. මෙතුමන්ලා යටතේ ගුවන්යානයක ගමන් කරන්න ලැබීමත් වාසනාවන්.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

  • @eksathweerekoon8793
    @eksathweerekoon8793 3 ปีที่แล้ว +11

    Very Humble and factual description of catastrophic events. Very brave pilots flying knowing the threat of missiles. Good work by Wanesa TV in highlighting such events wherever possible so that the general public and the younger generation understands the sacrifices made.

  • @thamalijayathilaka3703
    @thamalijayathilaka3703 3 ปีที่แล้ว +13

    රණවිරුවන් කල කැප කිරිමට අපි ඔවුන්ට සදා ණයගැතියි❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

  • @aruna12322
    @aruna12322 3 ปีที่แล้ว +10

    නිදුක් නීරෝගී විශ්‍රාම දිවියක් වීරයාණනි.

  • @sandusaheli4824
    @sandusaheli4824 3 ปีที่แล้ว +3

    සැබෑම පින්වන්තයෙක්...සදා අමරණීය වේවා!!!!

  • @SD-wv8qy
    @SD-wv8qy 3 ปีที่แล้ว +7

    දුෂාන්ත එදිරිසිංහ අයිය අපේ පාසලේ (හල්දුම්මුල්ල වල්හපුතැන්න ආනන්ද විදුහල)හිටපු ඉතාම දක්ෂ ආදරණීය අයිය කෙනෙක් ඔබත් සදා අමරණීයයි විරැවානණි

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 ปีที่แล้ว +3

    යුද්ධ යේ බිහිසුණු මතකයන් නැවත මතක් කරදිමගැන ඹබතුමාට සහවැනස මාධ්‍යවේදීඹබට මාගේ හදපිරි පුනාමය තෙරැවන් සරණයි 😍😍

  • @chanakakumara9210
    @chanakakumara9210 3 ปีที่แล้ว +1

    හරිම ආඩම්බරයක් ඔබවැනි නිහතමානී පුද්ගලයන් ගැන. රට ජාතියට නය නැහැ ඔබලා තෙරුවන් සරණයි මහත්මයාණෙනි ..!

  • @thusharikasthuriarachchi5824
    @thusharikasthuriarachchi5824 3 ปีที่แล้ว +9

    ඔබ තුමා හුගක් නිහතමානි සර්.. ඒ දිනයේ රත්මලාන කදවුරේ ගුවන්ගමන් පර්යන්තයේත් මමත් රාජකාරී කරා...දීර්ඝායුශ ලැබෙිවා සර්..තෙරැවන් සරනයි🙏🙏🙏

  • @madusankakurera1218
    @madusankakurera1218 6 หลายเดือนก่อน

    වාසනාවට බේරුණු රණවිරුවෙක් අත්දැකීම් සමූහයක් ඇත ,නිහතමානී නිරහංකාර මනුස්සයෙක්,රටට ණය නැති වීර පුතෙක්❤❤❤❤

  • @dilshangamage3570
    @dilshangamage3570 3 ปีที่แล้ว +176

    මේ ඉන්නේ මන් දැකපු තවත් ජාතික වීරයෙක් ...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +4

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @dilshangamage3570
      @dilshangamage3570 3 ปีที่แล้ว +1

      ඔබටත් ස්තුතියි මෙවැනි වීඩියෝවක් ගෙන ඒම පිලිබදව..

  • @jeewanthiabeygunawardana5495
    @jeewanthiabeygunawardana5495 3 ปีที่แล้ว +5

    ඉතාමත්ම දක්ෂ අපේ ආදරනීය ගුවන් කපිතාන් බන්දු ගැන ඉමහත් ආඩම්බරයි ❤
    හොද මතකය අවදි කිරීමක්!!
    තෙරුවන් සරණයි 🙏

  • @prasannameemaduma3687
    @prasannameemaduma3687 3 ปีที่แล้ว +6

    Yes, we do remember Thibbotumunuwa. Who is one of the great Officer and a true gentleman. Thanks for sharing this story.

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว +1

    නිහතමානි හදවතින් ගාම්භීර එඩිතර චරිතයක්,, දරාගැනීමේ ශක්තිය උපරිමයෙන් ප්‍රගුන කරමින් රටට වටිනා අමිල සේවයක්.එක්කල ඔබතුමාට දීර්ඝායුෂ වේවා !! වෙනස ඔබටත් බෙහෙවින් ස්තුතියි සැබෑ මාධ්‍යවේදී මෙහෙවර මෙයයි.. 💐🙏🙏💐

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 3 ปีที่แล้ว +15

    Great pilot, very silent officer and the gentleman. Very sad we lost Sqn /Ldr Thibbotumunuwe & others. That day was a very dark day at Palaly. This gentleman was very positive and brave. There people contributed so much to the nation. But they don't talk much . That's the beauty of their lives. BUDUSARANI my friend. Apparently I was lucky enough to be a another passenger in your AF flight during the conflict. We will never forget you all

  • @Amila-c4q
    @Amila-c4q 7 หลายเดือนก่อน

    මේ ඉන්න දෙවිවරුන් අපට හදුන්වා දීම ඉතාමත්ම වැදගත් , මේ වගේ තව අය ඇති ලෝකයට පෙන්වන්න , ආදරනීය රනවිරුවන් . ඔබලා තමයි අපේ ඇස්පනාපිට ඉන්න දෙවියෝ.

  • @asokanandalal7772
    @asokanandalal7772 3 ปีที่แล้ว +3

    මේ තුමා සදහන් කරපු මෙම y8 යානා අනතුර මගේ ඇස් ඉදිරිපිටදීම සිදු උනේ...

    • @slmusicmcn862
      @slmusicmcn862 3 ปีที่แล้ว

      Poddk wisthra krnna පුළුවන් ද.danagnna kamathiyi

  • @ghjfhj8463
    @ghjfhj8463 3 ปีที่แล้ว +2

    අගය කිරීම වගේම සදා නය ගැතී .එත් දුකක් ආවා මුහුදෙ සිද්දිය තුල අනිත් අය ගැන කියද්දී . ඔබට තෙරුවන් සරනයි .

  • @illeperumageranjithperera6047
    @illeperumageranjithperera6047 3 ปีที่แล้ว +11

    i was in the airfoce that time and work with him in the same flying squadrons.no words to say he is a real "officer and a gentleman.i worked as other rank engineering person and now live in melbourne. real hero.

  • @priyankarathnayaka4829
    @priyankarathnayaka4829 3 ปีที่แล้ว +2

    🙏🙏🙏 ඔබ තුමාට දිර්ගායු ලැබෙිවා...තේරුවන් සරනයි

  • @sarathrajapaksha9745
    @sarathrajapaksha9745 3 ปีที่แล้ว +24

    ගුවන් හමුදාවේ හිටපු මෙතුමා හොදම නිලදාරී තුමෙක්, කවදාවත් සෙසු නිලයන්ට වදදීපු නිලදාරී තුමෙක් නෙවෙයි..මෙතුමා රත්මලානේ ගු.හ. කදවූරේ 2. SQN ඉන්න කොට C.O. හිටියේ Air CDO. සලී සර්. මට ඒඅතීතය හොදටම මතකයි..සුන්දරයි ඒවගේම කටුකයි...!!!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      සියලුම අදහස් දැක්වීම් මට වටිනවා සෑම අදහසක්ම කියවනවා ස්තූතියි ඔබට ❤❤❤❤

    • @මිතුදම්
      @මිතුදම් 3 ปีที่แล้ว +1

      කොතරම් වටිනවද මෙතුමා 🙏

  • @kumriekumrie8928
    @kumriekumrie8928 3 ปีที่แล้ว +2

    තේරැවන් සරණයි ඔබ දේදේනාට මුලින්ම මල්ලිට ඉස්තුයි වන්ත වෙනවා මේවනි මතකයන් අවදි කරනවාට ඇත්තටම මේවනි අයට තමා රට බාර දෙන්න ඕන මේච්චර දුක් විදලා බේරගත්ත අපේ පොන්න පාලකයෝ චිනේට පුජා කරා ඔය මහ්තයාට තව තවත් සක්තිය දිරිය ලැබේවා කවුරැ කැගැහුවත් ඔබලා තමයි වීරයො මල්ලිට ගොඩක් ඉස්තුයි මහන්සි වේලා මේවනි විඩියො හොයලා දානවාට ඉතින් දේන්නටම තේරැවන් සරණයි මම කුවේට් සිට

  • @bandara3838
    @bandara3838 3 ปีที่แล้ว +4

    Please preserve this discussion for ever our generation to generation to hear. God bless Sir

  • @edmondJayasinghe
    @edmondJayasinghe 7 หลายเดือนก่อน

    මව් බිමේ නියම දරුවෝ.ඔබලාට දෙවියන්වහන්සේග් ආශීර්වාදය හැමවිටම ලැබේවා !!!
    (එංගලන්තයේ සිට කඳුලු පිරි දෙනෙතින් නැරඹුවෙමි)