9 දෙනෙකුට මරු කැඳ වූ ඩයට්ලොව් අභිරහස | The Dyatlov Pass Incident

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • The Dyatlov Pass incident is an unsolved mystery that occurred in 1959 when nine Soviet hikers died in the Ural Mountains. The hikers, led by Igor Dyatlov, were students and graduates of the Ural Polytechnical Institute (now Ural Federal University). The incident occurred on February 2, 1959 on the east shoulder of Kholat Syakhl, a mountain in the Soviet Union (now Russia) that translates to "Dead Mountain" in Mansi.

ความคิดเห็น • 150

  • @VidusaraOnline
    @VidusaraOnline  5 หลายเดือนก่อน +5

    2024(23) සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සියලුම දරුවන් වෙනුවෙන් ගෙන ආ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
    ඔබ දන්නා විභාග අපේක්ෂකයින් සමඟ බෙදාගන්න.
    GCE O/L 2024 | Mathematics Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Vishwajith
    th-cam.com/users/livewWkH8mXWDyA?feature=share
    GCE O/L 2024 | ICT Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Nirosha Silva
    th-cam.com/users/live9bt_-EWCpUE?si=LodELAX6KiPeNVN8
    GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 01
    th-cam.com/users/livejOPS76h3ZYA?feature=share
    GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 02
    th-cam.com/users/liveBiyQFl1LYxQ?feature=share
    විභාග ශාලාවට යන්න කලින් මේ ටික දැනෙගෙන යන්න | විභාග කොමසාරිස් ජනරාල් H. J. M. C. අමිත් ජයසුන්දර
    th-cam.com/video/SX-tcoSaYu8/w-d-xo.html

  • @ImmortalX21
    @ImmortalX21 7 หลายเดือนก่อน +35

    සර් ඔයාගේ presentation පට්ට. බලන් ඉන්න ආස හිතෙනවා. හරිම ප්‍රියමනාපයි. හැමෝටම එහෙම නෑ. TH-cam එක තුළ Underrated
    💝

    • @VidusaraOnline
      @VidusaraOnline  7 หลายเดือนก่อน +1

      Thank You 🤗
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @G3NLIFE
    @G3NLIFE 7 หลายเดือนก่อน +53

    ඇත්තටම ඔබතුමාගෙ ඉදිරිපත් කිරීම ඉතා ආකර්ශණීයයි.ඒ වගේම මට හමුවුණ චැනල් අතරින් වෙනස්ම විදිහෙ ගවේශනාත්මක චැනල් එකක්.සුභ පතනව ඔබතුමාට මේ වගේ වටිනා තොරතුරු අපිට තව තවත් ඉදිරිපත් කිරීමට ශක්තිය හා දිරිය ලැබෙන්න කියල.😍😍❤❤🥰🥰🔥🔥🔥🔥

    • @VidusaraOnline
      @VidusaraOnline  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට. දිගටම රැඳීසිටින්න 🤗

    • @KelumAbeysinghe
      @KelumAbeysinghe 6 หลายเดือนก่อน +2

      ඔව් සමහර channel ඒවගේ background sound animation wadii..එපා වෙනවා 😮😮

    • @nazreenfarook1388
      @nazreenfarook1388 5 หลายเดือนก่อน

      අද උදේ අහම්බෙයෙන් pop up වුන Channel එකක්. මට හිතුනේම පංති කාමරේ ඉදිරි පෙළියේ වාඩි වෙලා lecture එකක් අහන් ඉන්නවා වගෙ හැඟීමක්. අවධානය ආයේ කොහෙවත් යන්නේ නෑ, එපා වෙන්නේත් නෑ කථාන්තරයක් අහන් ඉන්නවා වගෙයි. ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි. 💐💐💐

  • @An1256H
    @An1256H 6 หลายเดือนก่อน +14

    අනෙ science watch එක කවදාවත් නවත්තන්න එපා ගොඩක් ආසාවෙන් බලන්නෙ කතා කරන විදිහ ඉදිරිපත් කරන විදිහ මාරම සිත්ගන්නා සුළුයි 🥺❤

    • @VidusaraOnline
      @VidusaraOnline  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 5 หลายเดือนก่อน +4

    අහම්බෙන් හම්බ උන chanel එකක් .ගොඩක් වටින මෙච්චර කාලයකට අහපු නැති සත්‍ය සිද්දි විද්‍යත්මක පැහැදිලි කිරීමක් සමග ඉදිරිපත් කිරීම ඉතා රසවත්

  • @gamagews
    @gamagews 7 หลายเดือนก่อน +19

    ඇත්තටම ඔබේ ඉදිරිපත් කිරීම හරිම ආකර්ශනීයයි.හැම episode එකක අවසානයේ හිතෙන්නේ,මේක මීට වඩා දීර්ඝ වුනානම් තවත් හොදයි කියලා...
    ඉස්සර මුතුහර වගේ සගරා වල තිබුණ මේ වගේ අභිරහස් දේවල් හරිම ආසාවෙන් කියෙව්වා.දැන් ඒ දේවල් අලුත් විදියකට ,වඩා ආකර්ශනීයව ඉදිරිපත් කිරීමට ස්තිති.❤

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 7 หลายเดือนก่อน +9

    අද තමයි මම ඔබතුමාගේ මේ චැනල් එකට එකතු වුනේ.ඇත්තටම වයස් භේදයක් නැතුව හැමොටම එක වගේ වැදගත් මේ වගේ රසවත් හරවත් විඩියො ගෙන එන ඔබතුමාට ගොඩක් ස්තුතියි.❤

    • @VidusaraOnline
      @VidusaraOnline  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      දිගටම රැඳීසිටින්න
      whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @antondilshan2893
    @antondilshan2893 5 หลายเดือนก่อน +5

    රාමුව රන්දික සර්ට පස්සෙ දැක්ක ලස්සම ඉදිරිපත් කිරිමක් සර්
    දෙන්නම වැඩ්ඩො 💕💓💓

  • @chandimalsepala7447
    @chandimalsepala7447 7 หลายเดือนก่อน +6

    සුපර්. හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා. තවත් මෙි වගේ සිද්ධි ගේන්න. (Roswell, Thunguska, Meri celeste ship)

  • @indunilthushara3466
    @indunilthushara3466 6 หลายเดือนก่อน +5

    නියම චැනල් එකක් මේක ඇත්තටම අගය කරනවා

    • @VidusaraOnline
      @VidusaraOnline  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗 ❤

  • @derrickdias3471
    @derrickdias3471 7 หลายเดือนก่อน +2

    ඉතාමත් අගෙයි ඔබ තුමාගේ ව්ස්තර කරදිම වට්නා video එකක් ස්තුති sir

    • @VidusaraOnline
      @VidusaraOnline  7 หลายเดือนก่อน

      Thank You 🤗
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @eshanaweeresinghe535
    @eshanaweeresinghe535 7 หลายเดือนก่อน +5

    It is annoying when background electronic beeps occur. Would you please consider

  • @lasithaalwis
    @lasithaalwis 5 หลายเดือนก่อน

    ඔබතුමාටත් මාර දැනුමක් තියෙන්නේ සෑම දේම හොඳට විග්‍රහ කරන්න❤❤❤❤

  • @vinushasilva9179
    @vinushasilva9179 7 หลายเดือนก่อน +4

    මේ වගේ වීඩියෝ දිගටම ගේන්න 😊❤

    • @VidusaraOnline
      @VidusaraOnline  7 หลายเดือนก่อน

      දිගටම රැඳීසිටින්න 🤗

  • @chandraperera9151
    @chandraperera9151 3 หลายเดือนก่อน

    බොහොම ස්තුති ඔබ තුමාට ❤

  • @SasenkaMadhubashini
    @SasenkaMadhubashini 7 หลายเดือนก่อน +5

    ඉතාමත් වටිනා නාලිකාවක් දරැවන් සිටින දෙමාපියන් අනිවාර්යයෙන් නැරඹීය යුතු නාලිකාවක් . හරසුන් දෑ අතර මෙි නාලිකාව ඉහළින් අගය කල යුතුයි

    • @VidusaraOnline
      @VidusaraOnline  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @dumendramudalige9489
    @dumendramudalige9489 6 หลายเดือนก่อน

    හරිම වැදගත් කතාවක් ස්තූතියි

  • @thilijay8837
    @thilijay8837 6 หลายเดือนก่อน +1

    නියමයි සර් හොඳ පැහැදිලි කිරීමක් සබ් කරා ජය 👍

  • @sajeeviwimalasooriya7113
    @sajeeviwimalasooriya7113 6 หลายเดือนก่อน +2

    Wooooooow such an interesting,
    Dear sir the way u explained excellent.

  • @4sandun
    @4sandun 7 หลายเดือนก่อน +3

    ගොඩ ආසාවෙන් බලන්නෙ ඉදිරියටම යමු

  • @sachi1412
    @sachi1412 7 หลายเดือนก่อน +2

    Interesting presentation and very valuable .Keep going .Good luck

    • @VidusaraOnline
      @VidusaraOnline  7 หลายเดือนก่อน

      Thank You 🤗
      Stay Tuned for More Contents.

  • @ashandanu
    @ashandanu 6 หลายเดือนก่อน +2

    Superb explain.Excellent ❤️👍

  • @lrswiky
    @lrswiky 2 หลายเดือนก่อน

    ඉදිරිපත් කරන විලාසය ඉතාම අකර්ෂණීයයි

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @shalukajayamanne5834
    @shalukajayamanne5834 6 หลายเดือนก่อน +1

    Obathumaage.pahadili.kirima.ithaa.anrgai.thank.you.sir

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 3 หลายเดือนก่อน +1

    අදයි චැනල් එක හම්බවුනේ..අහම්බෙන් වගේ..පමාවෙලා උනත් හොද දෙයක් ලැබුනනේ..🎉

  • @tiarat4419
    @tiarat4419 7 หลายเดือนก่อน +3

    very interesting..keep doing 👍

    • @VidusaraOnline
      @VidusaraOnline  7 หลายเดือนก่อน +1

      Thank You, Stay Tuned 🤗
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @gimhangresankha3219
    @gimhangresankha3219 7 หลายเดือนก่อน +1

    Niyamai ❤ hodata e kathwa danenne pahadili kala❤ thanks you

    • @VidusaraOnline
      @VidusaraOnline  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🤗
      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @chathuraamarasinghe9550
    @chathuraamarasinghe9550 7 หลายเดือนก่อน +6

    Super👍👍👍

  • @ThariduFernando-ny5zi
    @ThariduFernando-ny5zi 5 หลายเดือนก่อน

    සුපිරි ඉදිරිපත් කිරිමක්...

  • @nazreenfarook1388
    @nazreenfarook1388 5 หลายเดือนก่อน

    Nicely explained & great presetation! I felt like sitting in a front raw of a class room & listening to your lecture, Sir. Best Educational Channels in TH-cam!! 🫡🫡🫡

  • @dhanawathikumari9107
    @dhanawathikumari9107 7 หลายเดือนก่อน +2

    Meka thma science magazine ekaka dakiya yuthu de, great 👍

  • @upendraindrajith8679
    @upendraindrajith8679 4 หลายเดือนก่อน

    සුපිරි ඉදිරිපත් කිර්‍රිමක්...

  • @jayadewarajapaksharmjb
    @jayadewarajapaksharmjb 6 หลายเดือนก่อน +1

    "Roswell incident" එක ගැනත් එකක් කරන්න සුනන්ද

  • @Hasarangag2
    @Hasarangag2 7 หลายเดือนก่อน +2

    ස්තූතියි

  • @VidusaraOnline
    @VidusaraOnline  6 หลายเดือนก่อน +9

    th-cam.com/video/K8ZwY4zHMO8/w-d-xo.html
    පැසිෆික් සයුරේ සැඟව ගිය එමිලියා එයා‍ර්හාර්ට් 🤔

  • @MrDoctorSL
    @MrDoctorSL 7 หลายเดือนก่อน +1

    Superb presentation ❤
    Want more😊

    • @VidusaraOnline
      @VidusaraOnline  7 หลายเดือนก่อน

      Thank You 🤗
      Stay Tuned for More Contents

  • @warunaranasinghe7408
    @warunaranasinghe7408 2 หลายเดือนก่อน

    Good programme

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 7 หลายเดือนก่อน +2

    Great presentation ❤❤

  • @danushkaamaranath8296
    @danushkaamaranath8296 6 หลายเดือนก่อน

    Supiri....Mister ....💖

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 3 หลายเดือนก่อน +1

    මට හිතෙනවා හිමකුට්ටි කැණීම් කරද්දී පැරණි බැක්ටීරියාවක් වැනි දෙයක් මතු වුනාද කියලා...

  • @udaribhagya8671
    @udaribhagya8671 4 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරි,හැමදාම අලුත් අලුත් තොරතුරු ගේන්න,හැමදාම අපි විදුසර සමග ඉන්නවා ❤❤❤

  • @maxthilina
    @maxthilina 7 หลายเดือนก่อน +2

    content is good but sound effects are very disturbing

  • @Mr.Ttravel
    @Mr.Ttravel 4 หลายเดือนก่อน

    ඔබතුමාගේ වචන වලට words කියනවට වඩා worvisuals වගේ දෙයක් කියන්න ඕනේ

  • @dhammikapriyadarshani9174
    @dhammikapriyadarshani9174 6 หลายเดือนก่อน

    Bermuda triangle එක ගැන video එකක් කරන්න.

  • @DinushaLasanthika-zw9fz
    @DinushaLasanthika-zw9fz 7 หลายเดือนก่อน +1

    1997 Shanthi Indian Tele drama eke (sinhala version) Rohan character eke Voice eka sirgeda?

  • @PrashaniGuavita
    @PrashaniGuavita 6 หลายเดือนก่อน

    Aththatama eda mokak wenna athida obathuma itha lassanata idiripath karanawa 😊❤🎉

  • @slcricketstuff8361
    @slcricketstuff8361 6 หลายเดือนก่อน +1

    Ayye digatama abirahas onee 😍😍😍

  • @kasun00001
    @kasun00001 5 หลายเดือนก่อน

    Good content.keep doing

  • @N_A_5_T_I
    @N_A_5_T_I 6 หลายเดือนก่อน +1

    ඔච්චර දඟලන්න දෙයක් නෑ. ඔය සිද්ධිය වෙනකොට ඔය කන්ඩායම හෝ කිහිපදෙනක් හෝ තනිව හෝ කරමින් සිටි රිසර්ච් ගැන පොඩ්ඩක් බැලුවනම් මරණ වලට හේතුව හිතාගන්න පුලුවන්. බලශක්තිය/ ඖෂධ වගේ දෙයක් ගැන මොනවාහරි අලුත් දෙයක් සොයාගන්න ආසන්න වෙලා තිබ්බා නම් ඒකත් ඇති ඔය වගේ දෙයක් සෙට් කරන්න

  • @NirmalPremasiri-ic6gh
    @NirmalPremasiri-ic6gh 5 หลายเดือนก่อน

    Nice presentation sir

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 6 หลายเดือนก่อน +1

    ඉතා විශිෂ්ට පැහැදිලි කිරීමක්,,මෙයාලා හොයන්න ගිය අය ට ඔහොම උනේ නැත්තෙ ඇයි ??😮😮😮

  • @charukaranasingha3181
    @charukaranasingha3181 5 หลายเดือนก่อน

    නියමයි ❤❤

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 6 หลายเดือนก่อน +1

    ඔක්කොම මැරුනොත් අභිරහසක් වෙනව. එකෙක් හරි බේරුනොත් තාම එහෙම අභිරහසක් වගේ දෙයක් හමුවෙලා නෑ. ඔය වගේ දේකදී පිටසක්වල එවුන් පටලල කතා ගොතන එවුනුත් මිනිස්සුත් හරි ආසයි ගොතන්නත් අහන්නත්. ඕක තමයි මිනිස් වර්ගයාගේ හැටි.

  • @ravinduyasanga5151
    @ravinduyasanga5151 3 หลายเดือนก่อน

    එතකොට අර තොල් කපපු සීන් එක / දිව නැති සීන් එක

  • @PathumAsiri-w9v
    @PathumAsiri-w9v 7 หลายเดือนก่อน +4

    Brandon losan siddiya pilibada vidiowak karanna mahatmaya

    • @knowledgeispower1620
      @knowledgeispower1620 7 หลายเดือนก่อน

      මටත් ඔය සීන් එක මාර විදිහට ඔලුවට වැදුනා...රාමුව චැනල් එකෙ ඔය කෙස් එක ගැන කිය්නව...

  • @ishanmunasinghe4573
    @ishanmunasinghe4573 7 หลายเดือนก่อน

    එකනම් මරු

    • @VidusaraOnline
      @VidusaraOnline  7 หลายเดือนก่อน

      Thank You. 🤗
      Stay Tuned for More Contents.

  • @mapabandara7164
    @mapabandara7164 5 หลายเดือนก่อน

    super❤❤❤

  • @madhawaaravinda3485
    @madhawaaravinda3485 7 หลายเดือนก่อน

    Eyalge cam ekey ghpu ftos wl tibba kiynw ned loku eliyak ekka wedunu fto ekk

  • @winfridfernando7827
    @winfridfernando7827 16 วันที่ผ่านมา

    Ahagena inna asayi oba thumanwigraha kerana widiya. . Akandawa galagena yana widiyata apurui . Awadanaya poddakwath binden ne.

    • @VidusaraOnline
      @VidusaraOnline  12 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara9669 3 หลายเดือนก่อน

    ඔය...ගමන යන්න කලින් කන්ඩායමෙ..එක් අයෙක්..මුලදී ම...නැවතුනා...කියලයි...මම අහාලා තිබ්බේ

  • @chandanaprasad5618
    @chandanaprasad5618 3 หลายเดือนก่อน

    මෙච්චර කල් මේ චැනල් එක මට හමු නූන එක ගැන මම ඇත්තටම කනගාටු වෙනව

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      අද ඉඳන් එකතුවෙමු දිගටම.... 🤗❤

  • @VidusaraOnline
    @VidusaraOnline  7 หลายเดือนก่อน +7

    අදටත් නොවිසඳුණු එවරස්ට් අභිරහස | ඉතිහාසය අලුතෙන් ලියන්න වෙයි ද?
    th-cam.com/video/avpKAIPNbzA/w-d-xo.html

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 หลายเดือนก่อน

    ඇත්තටම ඩයග්ලෝ තියරිය තමා ලගින්ම යන්නේ මනුෂ්‍ය ශරීරයට දුෂකරතා එද්දී මොනවා වෙයිද දන්නේ නැහැ සමහර විට ඔලුවට ගලක් වැටෙද්දී, එක්කෝ වැටිලා ඇනෙද්දී නැත්නම් සීතලට වෙව්ලද්දී දිව දත්වලට කැපිල යන්නත් පුළුවන් නේද. ඇහැ පස්සේ සතෙක් උගුල්ලලා ගත්ත වෙන්නත් පුළුවන් නේද

  • @indikarathnabahu8477
    @indikarathnabahu8477 6 หลายเดือนก่อน

    Greattt

  • @VidusaraOnline
    @VidusaraOnline  5 หลายเดือนก่อน +1

    රජුන්ගේ නිම්නයේ සාපයේ අභිරහස
    th-cam.com/video/PodoLi-6B68/w-d-xo.html

  • @leadthushan3916
    @leadthushan3916 7 หลายเดือนก่อน

    Hama thapparema kuthuhalaya ausanna katha krnna dnnwa sir hontma❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  7 หลายเดือนก่อน

      Thank you for your feedback. Stay Tuned for More Contents.

  • @lukegnanapragasam9070
    @lukegnanapragasam9070 7 หลายเดือนก่อน +2

    Mama meke English documentary ekak baluwa, eken kiyana widihata meka alien or hima kanduwala jeewath wenawa kiyala hithana wanarayek wage sathek karada kiyana sekayakut thiyenawa

  • @altair_1983
    @altair_1983 3 หลายเดือนก่อน

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara9669 7 หลายเดือนก่อน

    👌👌

  • @tsansuka207
    @tsansuka207 6 หลายเดือนก่อน

    Helicopter walinuth hewuwada

  • @disendamsana6758
    @disendamsana6758 6 หลายเดือนก่อน

    ❤❤❤ sir

  • @ruwangunasekara2906
    @ruwangunasekara2906 7 หลายเดือนก่อน +1

    ඔය ගියපු අයගෙන් එක්කේනෙක් බේරෙනවා නේද සර් එයාට කන්ද උඩට යන්න ගිහින් මගදි අසනිප නිසා යන්න බැරි වුන නිසා , එක නිසා ඉතුරු අය උඩට යනවා

  • @ceylontruckers8428
    @ceylontruckers8428 7 หลายเดือนก่อน +1

    Nazi zombi attack එකක් වෙන්න බැරිද ? ☹️

  • @VidusaraOnline
    @VidusaraOnline  7 หลายเดือนก่อน

    විශ්වයේ ඇත්තට ම අපි තනි වෙලා ද? | ළඟදී ආව අලුත්ම ආරංචිය දන්නවා ද?
    th-cam.com/video/nbqrmUPWd_A/w-d-xo.html

  • @niroshanamarasinghe4500
    @niroshanamarasinghe4500 6 หลายเดือนก่อน

    👍🙏

  • @kittflash35
    @kittflash35 6 หลายเดือนก่อน

    ussr falls nuclear alarm ekA gannako

  • @IndikaMahanama-io1js
    @IndikaMahanama-io1js 7 หลายเดือนก่อน

    ✌️✌️✌️👌

  • @VidusaraOnline
    @VidusaraOnline  7 หลายเดือนก่อน

    ඇහුවත් බය හිතෙන Zombie කතාව ඇත්තක් වෙයි ද?
    th-cam.com/video/l3OKFCV5MU4/w-d-xo.html

  • @gamagews
    @gamagews 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @pramuu6416
    @pramuu6416 6 หลายเดือนก่อน

    ❤😊

  • @Mudhunters90
    @Mudhunters90 6 หลายเดือนก่อน

    ❤❤❤❤🇱🇰🇱🇰

  • @AvinthaHI
    @AvinthaHI 5 หลายเดือนก่อน

    9:32 එකපාර yeti ආපු විදියටනම් බයත් උනා 😂

  • @VidusaraOnline
    @VidusaraOnline  7 หลายเดือนก่อน

    ඔබ හෝ මම කියා කෙනෙක් නෑ කිව්වොත් විශ්වාස කරනවා ද?
    th-cam.com/video/CVMt3KUbjpo/w-d-xo.html

  • @manafernando528
    @manafernando528 หลายเดือนก่อน

    Thing movie එක බලන්න .අභිරහස විසඳ ගන්න පුළුවන්

  • @pakaya8007
    @pakaya8007 7 หลายเดือนก่อน

    👽

  • @samrukmal7671
    @samrukmal7671 7 หลายเดือนก่อน

    th-cam.com/video/j_OqmKnIQso/w-d-xo.htmlsi=sS_4c6z3lbyYg3xA
    මේ movie එකේ තියෙනව නියම theory එකක් 😮

  • @kushkush7954
    @kushkush7954 6 หลายเดือนก่อน

    මටනම් හ්තෙන්නේ හමුදා පහරදීමක්.

  • @johnfisher-i8g
    @johnfisher-i8g 6 หลายเดือนก่อน

    bullshit ,😂

  • @tiktokkuru2844
    @tiktokkuru2844 5 หลายเดือนก่อน

    supriii

  • @sanathmaduranga778
    @sanathmaduranga778 6 หลายเดือนก่อน

    • @VidusaraOnline
      @VidusaraOnline  6 หลายเดือนก่อน

      Follow the Vidusara - විදුසර channel on WhatsApp: whatsapp.com/channel/0029Va5HbXd0rGiIwYZySu0b

  • @roshanlakshitha5599
    @roshanlakshitha5599 6 หลายเดือนก่อน

    ❤❤

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @shakthibandara
    @shakthibandara 7 หลายเดือนก่อน

    ❤❤

  • @chathur_
    @chathur_ 7 หลายเดือนก่อน