Indiana Jones | ඉන්කාවරුන්ගේ නැතිවූ නගරය සොයා ගිය සැබෑ ඉන්ඩියානා ජෝන්ස්

แชร์
ฝัง

ความคิดเห็น • 125

  • @VidusaraOnline
    @VidusaraOnline  25 วันที่ผ่านมา +10

    21වන සියවස බිහිකළ නිකොලා ටෙස්ලා
    th-cam.com/video/XZKuP9o4fmw/w-d-xo.html

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 24 วันที่ผ่านมา +51

    Indiana Jones movie එකේ කොටස් අපේ ප්‍රදේශයේ රූගත කලා.. මහනුවර දොඩම්වල හා හබරන කැලේ.. මම ජීවිතරක්ශයෙකු ලෙස සහය වුනා..

    • @ranjeewasenevirathne3392
      @ranjeewasenevirathne3392 24 วันที่ผ่านมา +5

      Yes. Indiana Jones and the Temple of Doom. The child actor who acted with Harrison Ford, Ke Huy Quan won the Academy Award for Best Supporting Actor in 2022 for the movie Everything Everywhere All at Once along with Michelle Yeoh

    • @DulenDemitha
      @DulenDemitha 24 วันที่ผ่านมา +1

      ​@@ranjeewasenevirathne3392මමත් Indiana Jones ගෙ ඔක්කොම වගේ movies බලලා ටියෙනවා.ඔය කතාවත් අහලා තියෙනවා. ඒ වෙලාවෙදී රූගත කිරීමට ගෙනාව කළු කොටියන්( මට හරියටම මත්ක නෑ😅) පැනලා ගියා කියලත් අහලා තියෙනවා ඒක ඇත්තද?

  • @IndikaRathnakumara-iq2jk
    @IndikaRathnakumara-iq2jk 22 วันที่ผ่านมา +4

    අපේ සිගිරිය මචුපිචු වඩා ගොඩක් ඉදිරියෙන් වගේම පැරණි නේද .
    හොඳම ඉදිරිපත් කිරිමක් ස්තූතියි ඔබ තුමාට .බුදු සරණයි .

  • @Kazun6188
    @Kazun6188 24 วันที่ผ่านมา +13

    පසුබිමේ එන ශබ්දය ලොකු බාදාවක් කතනයට..

  • @Harsh34529
    @Harsh34529 24 วันที่ผ่านมา +12

    අද වීඩියෝ එකත් සුපිරි ❤️ මේ වැඩේ නවත්තන්න එපා දිගටම කරගෙන යමු....සමහර youtube channel තියෙනවා වැඩක් පටන් අරගෙන ටික දවසක් කරලා ඒ වැඩේ ඇතෑරලා දාන මේ channel එකටනම් එහෙම වෙන්න දෙන්න එපා..මොකද මේකෙ දාන වීඩියෝ මාරම ආසාවෙන් බලන්නෙ..ඉදිරිපත් කිරීම ගැනනම් කියන්න වචන නෑ❤️❤️ ඒ නිසා මෙ වැඩේ නවත්තන්න එපා ජයමවේවා ❤️❤️❤️

  • @sudarshanabandara6444
    @sudarshanabandara6444 7 วันที่ผ่านมา +1

    අද වීඩියෝ එකත් සුපිරි

  • @KnowledgeBank-kq6ic
    @KnowledgeBank-kq6ic 24 วันที่ผ่านมา +9

    ඔන්න සර් ඉස්සරෝම කමෙන්ට් එක මගෙන්.ඉරිදා 10 වෙනකම් ඉවසිල්ල්ලක් නතුව බලන් හිටියෙ.ඉන්ඩියානා ජෝන්ස් කියන්නෙ මන් ආසම චරිතයක්.අනේ සර් සස්ර්ට පුලුවන්ඩ OTZY THE ICE MAN ගැන වීඩියෝ එකක් කරන්න.😊

    • @VidusaraOnline
      @VidusaraOnline  24 วันที่ผ่านมา +2

      බොහොම සතුටුයි...
      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊

  • @ajantharangana31
    @ajantharangana31 24 วันที่ผ่านมา +8

    හොද පැහැදිලි කිරීමක්.....
    Sounds effect අඩු කරානමි වඩා හොදයි ...

  • @slstats7948
    @slstats7948 12 วันที่ผ่านมา +3

    සුපිරි ❤😊

    • @VidusaraOnline
      @VidusaraOnline  12 วันที่ผ่านมา +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @dinulanavodhya4528
    @dinulanavodhya4528 24 วันที่ผ่านมา +3

    ඔහොම්මම සීගිරිය ගැනත අල්ලමු සර්..❤

  • @upendraindrajith8679
    @upendraindrajith8679 24 วันที่ผ่านมา +1

    ඉතාමත් විශිෂ්ඨ යී.. මහත්මයාණෙනි ... ඔපරේශන් නෙප්චූන්, ඔසාමා මරාදාපු මෙහෙයුම ගැන ත් කරමු ....

  • @AnuradhaWaidyarathna-se7xr
    @AnuradhaWaidyarathna-se7xr 24 วันที่ผ่านมา +11

    Pop-up දාන proof වල sound එක වැඩී මහත්මය. පොඩ්ඩක් sound එක අඩු කරමු ❤

    • @gihanshameera3023
      @gihanshameera3023 24 วันที่ผ่านมา +4

      Ow Head set use කරන කොට pop up වල sounds වැඩී.. අමාරුයි කනට

    • @Sudesh_Wickramasooriya
      @Sudesh_Wickramasooriya 24 วันที่ผ่านมา +2

      Speakers galawila yai kiyla hitenwa🤣🤣

    • @deemanthasuriarachchi262
      @deemanthasuriarachchi262 23 วันที่ผ่านมา +2

      Harima badawak eka

  • @nishadh1981
    @nishadh1981 23 วันที่ผ่านมา +3

    මට මෙතන ගැටලු සහග්ත තැනක් තියෙනවා, එහෙමත් නැත්නම් පරස්පරයක්. අච්චර දිවුනු ගොඩ නැගිලි, ග්‍රැන්‍යිට් සියුම්ව කපන්න පුලුවන් ඒව බදාමයක් නැතුව ඉතාම සියුම්ව වද්දන්න පුළුවන් තාක්ශ්නයක් තිබුන ඉන්කාවරුන්ගේ ආයුද ඉතාම ප්‍රාතමික ඉතාම නොදියුනු ආයුද උනේ ඇයි, ජාතියක් ආධිරාජ්‍යක් නොඩන්ගනවා නම් ඒ සදහා ඇති එකම විකල්පය යුද්ධය. එහෙම යුද්ද කරල වහලුන් ලක්ශ 10ක් හිටිය ඉන්කා වරුන්ට අඩුම ගානෙ කඩුවක් හදාගෙන නෑ. ඒක ටිකක් ගලපන්න අමාරු නැද්ද?

    • @amcom481023
      @amcom481023 18 วันที่ผ่านมา +1

      ඔබට මෙම වීඩියෝව දැක ඇතිවුන ගැටලුව සාධාරනයි. මා 1997 සහ 1998 වසර වලදී රාජකාරි කටයුතු වලට, පෙරූ රාජ්‍යයට ගියා. එවිට අපට අතීත ඉන්කා අධිරාජ්‍යය ගැන කරුනු විග්‍රහකල අවස්ථාවකදී ලීමාහි කයියාවෝ (Callao) නගරයෙහි මධ්‍යයෙහි ගොඩනගා තිබූ අසකු පිටනැගි කඩුවක් සුරතින් ගත් ප්‍රතාපවත් ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ ගොන්සාලේස්ගේ පිලිරුවක් අසලදී පිසාරෝ විසින් එරට ආක්‍රමණය කලහැටි විස්තර කල අයුරු මට මතක්උනා. සන්නාහ සන්නද්ධ රණශූරයකු සහ ඔවුන් කිසිදා දැක නොතිබුන අශ්වයකු සන්නාහ සන්නද්ධව එකවරම දුටු ඉන්කා හමුදා භීතියට පත්ව හිස් ලුලූ අත පලාගිය බවත් ආරක්ෂාව ගිලිහුන ඉන්කා රජු ඉතා පහසුවෙන් පිසාරෝ විසින් ජීවග්‍රහයෙන් අල්ලාගනු ලැබූ බවත් කීවිට යුරෝපීය විදේශිකයින් සමකාලීනව අපරට යටත් කරගත් අයුරු අපට සිහිපත්විය. ඉන්කා හමුදා වෙඩි උණ්ඩ, බයිනෙත්කු හා අශ්වාරෝහක හමුදා බලඇනි සමග එතෙක් සටන් කොට නොතිබුන නිසා ඔවුනට දියුනු යුද ආයුධ හෝ උපක්‍රම භාවිතය ගැන දැනුමක් හෝ නොතිබින. මලසිරුරු මමීකරණය පවා ප්‍රගුන කොට තිබූ ඔවුනට මෙය නවතම අත්දැකීමක් වීම පිසාරෝගේ අල්ප හමුදාවට පැරදීමට හේතුවිය. මෙය අදත් සිදුවෙමින් පවතිනබව අවට ගැන විමසිලිමත්වන කෙනෙකුට පහසුවෙන් පෙනෙන සහ වටහාගත හැකි සත්‍යයකි.

    • @unknownuser12513
      @unknownuser12513 8 วันที่ผ่านมา

      ​@@amcom481023a good explaination

  • @restorationofdirty
    @restorationofdirty 24 วันที่ผ่านมา +3

    ටිංටිං මතක් උනා❤️

  • @chinthakakarunarathna4152
    @chinthakakarunarathna4152 24 วันที่ผ่านมา +10

    පොපප් දාද්දි ඇහෙන කුරු කුරු සද්ද වැඩියි..කථාවේ අවධානය බිඳෙනවා ඒ නිසා... ඒක අඩු කරලා ඊලග ඒවා හදන්න...❤

  • @jalinaekanayake6439
    @jalinaekanayake6439 24 วันที่ผ่านมา

    ආසාවෙන් බලන්නෙ thank u
    දැනුම දෙනවාට පින්

  • @KusalFernando-qm5ov
    @KusalFernando-qm5ov 24 วันที่ผ่านมา +3

    බර්මියුඩා ත්‍රිකෝනය ගැන video එකක් කරන්න පුළුවන් ද sir

  • @freeminds6365
    @freeminds6365 24 วันที่ผ่านมา

    ආස හිතෙන මාතෘකා ඔය හිතට එන්නේ ♥️♥️ මරු සහෝදරයා

    • @VidusaraOnline
      @VidusaraOnline  24 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊

  • @sewangalaapi7788
    @sewangalaapi7788 24 วันที่ผ่านมา

    නියමයි...❤❤

  • @user-vx7ll2yg6z
    @user-vx7ll2yg6z 23 วันที่ผ่านมา

    Wonderful presentation. Please reveal our history of Ravana and our Buddhist history even before lord Buddha leading up to Ravana. May God bless you for your clear presentation

  • @sanjeewagunawardena1445
    @sanjeewagunawardena1445 24 วันที่ผ่านมา

    සුපිරි පැහැදිලි කිරීම, අපේ ඉතිහාසය, අපේ පෘඪත්වය අපේ රටට වෙලා තියන දේ හිතනකොට පුදුම දුකක් දැනෙන්නේ, මොකද ඔය ඔක්කෝටම කලින් අපේ නිර්මාණ හදලා තියෙන්නේ, ඒ උනාට තැනක් නෑ. මොකද ලංකාව පොඩි නේ එකයි , සීගිරිය අනිවාර්යෙන් ලෝක පුදුමයක් විය යුතුයි, ඒත් එක වෙන්නේ නෑ,

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 9 วันที่ผ่านมา

    බාහිර සද්දෙ බාදාවක්.❤❤❤

  • @makinglaugh3236
    @makinglaugh3236 24 วันที่ผ่านมา +2

    GREAT VIDEO.
    I THINK SOUND EFFECTS ARE TOO MUHC.

  • @Hasarangag2
    @Hasarangag2 24 วันที่ผ่านมา

    Patta. Thank you 🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  24 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊

  • @salonoro8828
    @salonoro8828 24 วันที่ผ่านมา

    Diya kinduriyan gena vdo ekak please ❤❤🙏 🙏 🙏 . Adrey vidusara

  • @vesmibestor8066
    @vesmibestor8066 19 วันที่ผ่านมา +2

    හොඳ වැඩසටහනක්. ඒත් පසුබිම් රූප දාද්දි එන මහා ඝෝෂාව අසා ඉන්නන්හට බාදාවක්. මින් පස්සෙ වැඩසටහන් දාන්න කලින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. නැත්නම් අපරාදේ මේ වෙන මහන්සිය.. අපි අමාරුවෙන් බැලුවත් ඇතැම් අය මගදිම දාල යන්න ඉඩතිබෙනවා. මොකද ඒ තරම් කණට හිරිහැරයක් එය.....

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 24 วันที่ผ่านมา

    Good....etakota..kontiki expedition eka wena seen ekakda??

  • @chathurakalupahana3590
    @chathurakalupahana3590 24 วันที่ผ่านมา

    Great video, Vidusara science watch! Please consider to create a video for our sinhalese audience on the "Discovery of Bactrian Hoard in Afghanistan " highlighting geopolitical, archaeological, historical significance and Discovery of the same. Thank you

  • @bro6275
    @bro6275 10 วันที่ผ่านมา

    දෙවන ලෝත යුද්ධය ගැන video ටිකක් කරන්න.

  • @kasunprasanna5589
    @kasunprasanna5589 21 วันที่ผ่านมา

    Sigiriya ei loka puduma hathata athulath nowune. Visthara karanna puluwanda

  • @sgeeth
    @sgeeth 24 วันที่ผ่านมา +2

    ගැම්මක් තමා අංකල් 😊

    • @sithumlakshan1645
      @sithumlakshan1645 24 วันที่ผ่านมา +1

      පිස්සුද අන්කල් අන්කල් කියන්නේ .. බත් කන හරක..

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 24 วันที่ผ่านมา +1

      අංකලය පහරක් නේ.කෑලි වැටෙනවා ඇති සට සට ගාලා😂

  • @ThariduFernando-ny5zi
    @ThariduFernando-ny5zi 24 วันที่ผ่านมา

    Brilliant ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  24 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊

  • @Rough.91
    @Rough.91 24 วันที่ผ่านมา

    Uncle Maru ❤❤❤

  • @buddhika80
    @buddhika80 19 วันที่ผ่านมา

    The Zodiac Killings ගැන video එකක් කරන්න 😊

  • @kelumrox2012
    @kelumrox2012 22 วันที่ผ่านมา

    දිගටම මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න. පොටෝස් පෙන්වන වෙලාවට දාන sound effect එක සෙට් වෙන්නේ නෑ. ඒක විඩීයෝ එකට බාදාවක්

  • @kdgimhank
    @kdgimhank 23 วันที่ผ่านมา +2

    ඉන්කාවරු පවු නේ එහෙම බැලුවම

  • @user-ki5iv6pl5s
    @user-ki5iv6pl5s 24 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි සර්...❤️

    • @VidusaraOnline
      @VidusaraOnline  24 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 24 วันที่ผ่านมา

    North Sentinel island eka gana video ekak ona

  • @Api80s
    @Api80s 24 วันที่ผ่านมา +1

    Ela

    • @VidusaraOnline
      @VidusaraOnline  24 วันที่ผ่านมา +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊

  • @heshru
    @heshru 3 วันที่ผ่านมา

    Youur stories are very informative and interesting. But can you remove background music it’s really irritating and disturbing

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 24 วันที่ผ่านมา

    Although Spain(Castile & Aragon) was an empire back then It had a king, not an emperor. After the fall of the Byzantine Empire in 1453 Europe had only one emperor by 1533 who was Holy Roman Emperor. However both the king of the Spanish empire and the Holy Roman Emperor at the time were the same person, Charles the Fifth(Charles I for Spain)

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy 24 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @TharushiPabasha-dk6ql
    @TharushiPabasha-dk6ql 21 วันที่ผ่านมา

    සර් මායා ශිෂ්ටාචාරය ගැනත් මේ වගේම video එකක් කරන්න පුළුවන් ද?

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 23 วันที่ผ่านมา

    👍👍👍

  • @miss.snowy.9920
    @miss.snowy.9920 24 วันที่ผ่านมา

    👍👍👍👍💐

  • @pavilab09
    @pavilab09 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @mihirijayawardana5317
    @mihirijayawardana5317 12 วันที่ผ่านมา

    Please do a video about Rasputine

  • @family.srilanka
    @family.srilanka 24 วันที่ผ่านมา

    Like this

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794 24 วันที่ผ่านมา

    Pls do a program about MAYA Civilization pls pls pls

  • @snn...4386
    @snn...4386 24 วันที่ผ่านมา

    ❤❤

  • @user-ih2jt1yf2c
    @user-ih2jt1yf2c 24 วันที่ผ่านมา

    ❤️

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 24 วันที่ผ่านมา +1

    Tin Tin ගේ ඇඩ්වෙන්චර් වල The prisoners of the Sun එපිසෝඩ් එකේ Tin Tin කැල්කියුලස් බේරගන්න Matu pitchu ගියා මතක කාටද

    • @tharindranuwan4714
      @tharindranuwan4714 23 วันที่ผ่านมา +1

      සෙනසුරාදා ගියෙත් එ කොටස (15th june 2024)

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 22 วันที่ผ่านมา

    ඇත්තම lost city එක වන විල්කබම්බා ට මොකද් උනේ..ඒක තවම සොයාගෙන නැද්ද

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 24 วันที่ผ่านมา

    The Inca Empire was not the largest empire by 1533. Ming China, Safavid, Nothern Yuan, Ottoman, and Habsburg were larger than the Inca. Especially, The Habsburgs were ruling Spain, and HRM by then completed conquering the Aztec empire by Hernán Cortés became larger and then went to conquer the Inca Empire by Francisco Pizarro.

  • @nishalchathuranga6551
    @nishalchathuranga6551 24 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @Rough.91
    @Rough.91 24 วันที่ผ่านมา

    Lady Godiva gena karannako... Ma Baker gena hari

  • @rashmikajayarathne1920
    @rashmikajayarathne1920 24 วันที่ผ่านมา

    😮😮

    • @VidusaraOnline
      @VidusaraOnline  24 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊

  • @chamichami9611
    @chamichami9611 24 วันที่ผ่านมา

    Anunaki video pls

  • @kdgimhank
    @kdgimhank 23 วันที่ผ่านมา

    26:50 ඉ ලගට සිගිරිය ගැන ගැබුරින් කරමු අනික අර පාද සිංහ පාදමද? එ වගේ විස්තර හොයලා ගෙන්න

  • @dilanmalith8232
    @dilanmalith8232 24 วันที่ผ่านมา

    Enkn hitiye sir

  • @saliyamax5096
    @saliyamax5096 16 วันที่ผ่านมา

    Lost city එක මාචූ පීචූ නෙමෙයි නම් හරි එක හම්බුනාද?

  • @VidusaraOnline
    @VidusaraOnline  25 วันที่ผ่านมา +1

    පිස්සු හැදෙන රස විද්‍යාව
    th-cam.com/video/wvCYhZcdhLA/w-d-xo.html

  • @sampathsamaranayake4549
    @sampathsamaranayake4549 11 วันที่ผ่านมา

    TIN TIN ❤

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 23 วันที่ผ่านมา

    Aztects lath denna

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 24 วันที่ผ่านมา +1

    AD 140 වර්ශය වෙද්දි ලෝකෙ 8 වෙනියට වැඩිම ජනග්‍රහණය හිටපු නගරය අනුරාධපුරය
    Reference-
    th-cam.com/video/5RVNsD_WkB8/w-d-xo.htmlsi=ZZLcYoOhEgzbjC3t

  • @TharushiPabasha-dk6ql
    @TharushiPabasha-dk6ql 21 วันที่ผ่านมา

    Sir ඉන්කා ශිෂ්ටාචාරය කියන්නේ මායා ශිෂ්ටාචාරයටම ද? ඉන්කාවරු කියලා කියන්නේ රතු ඉන්දියානුවන්ට ද?

    • @kaiserwilliam122
      @kaiserwilliam122 9 วันที่ผ่านมา

      නෑ ඉන්කා මයා කියන්නේ 2 ක්

  • @nickjay1315
    @nickjay1315 24 วันที่ผ่านมา

    මට හිතුනා ජර්මන් කාරයොත් මේකට සම්බන්ධයි කියලා

  • @VidusaraOnline
    @VidusaraOnline  25 วันที่ผ่านมา +1

    ඇහුවත් බය හිතෙන Zombie කතාව ඇත්තක් වෙයි ද?
    th-cam.com/video/l3OKFCV5MU4/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  25 วันที่ผ่านมา

    පැසිෆික් සයුරේ සැඟව ගිය එමීලියා එයාහාර්ට්
    th-cam.com/video/K8ZwY4zHMO8/w-d-xo.html

  • @Kazun6188
    @Kazun6188 24 วันที่ผ่านมา

    El Dorado කියන්නෙ මේකට නේද ?

  • @VidusaraOnline
    @VidusaraOnline  25 วันที่ผ่านมา

    ලොවට රහසක් වූ බෲස් ලී ගේ මරණයේ අභිරහස
    th-cam.com/video/RYcZedCmIkg/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  25 วันที่ผ่านมา

    අදටත් නොවිසඳුණු එවරස්ට් අභිරහස th-cam.com/video/avpKAIPNbzA/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  25 วันที่ผ่านมา

    ඩීසල් එන්ජිම සොයාගත් රුඩොල්ෆ් ඩීසල්ට මොකද වුණේ?
    th-cam.com/video/WJy0HYWMdCY/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  25 วันที่ผ่านมา

    රජුන්ගේ නිම්නයේ සාපයේ අභිරහස
    th-cam.com/video/PodoLi-6B68/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  25 วันที่ผ่านมา

    9 දෙනෙකුට මරු කැඳ වූ ඩයට්ලොව් අභිරහස
    th-cam.com/video/-Ap0zNAIzck/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  25 วันที่ผ่านมา

    වසර 56කට පෙර සිදු වූ මරණයේ අභිරහස
    th-cam.com/video/1LWPx7df7zo/w-d-xo.html

  • @snn...4386
    @snn...4386 24 วันที่ผ่านมา

    මහත්මයා, ඉන්කාවරුන් ඇවිල්ල පදිංචි වෙන්නෙ පැවතිලා විනාශ වෙලා ගියපු අති දියුණු ශිෂ්ටාචාරයකට නටඹුන් මත නව ඉදිකිරීම් කරගෙන කියල මතයක් තියෙනවා නේද (ඉන්කාවරුන්ගෙ තාක්ෂණය අර ශිෂ්ටාචාරය තරම් දියුණු නැහැ කියල යි කියවෙන්නෙ).....
    ඒ මතය පිළිබඳවත් විඩියෝ එකක් කරන්න පුළුවන් ද????❤😊

    • @user-xo9pm8pu2j
      @user-xo9pm8pu2j 21 วันที่ผ่านมา

      මමත් මේ ගැන අහල තියනවා. ඉදිකිරීම් මතුපිට කොටසේ අපිලිවෙල ඉදිකිරීම් ගැන..

  • @VidusaraOnline
    @VidusaraOnline  25 วันที่ผ่านมา

    ඉපැරැණි මිසරයෙන් හමු වූ උපත් පාලන සාක්ෂිය
    th-cam.com/video/n0ViSGCo2og/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  25 วันที่ผ่านมา

    ග්‍රහ වළල්ලෙන් නෙරපූ ප්ලූටෝ
    th-cam.com/video/ATSHpzyhb5A/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  25 วันที่ผ่านมา

    ලොවක් කම්පාකළ MH 370 අභිරහස
    th-cam.com/video/XeUF_yg8wpU/w-d-xo.html

  • @vihangaamarasinghe9930
    @vihangaamarasinghe9930 24 วันที่ผ่านมา

    Russia sleep🙃

  • @VidusaraOnline
    @VidusaraOnline  25 วันที่ผ่านมา

    විශ්වයේ ඇත්තට ම අපි තනි වෙලා ද? th-cam.com/video/nbqrmUPWd_A/w-d-xo.html

  • @w.swikramaratna69
    @w.swikramaratna69 24 วันที่ผ่านมา +1

    බොහො දෙනා තවමත් ලංකාව ගැන හරියට හියාගෙන නැ දවසක හොයාගත්තොත් අන්න එදාට ඔය ලොක උරුම ඔක්කොම දෙවැනි වෙනව මිත්‍රයා

    • @Rough.91
      @Rough.91 24 วันที่ผ่านมา

      Ane huknne nethiwa inna 😂.

    • @user-is6qz1kg8g
      @user-is6qz1kg8g 24 วันที่ผ่านมา

      Loku manen inna lankawata warthamanaye kisima deyak karaganna ba.😢

    • @w.swikramaratna69
      @w.swikramaratna69 24 วันที่ผ่านมา

      @@Rough.91 ඔයා ආසනන් හා කවුද මල්ලි මෙ අම්ම නානකොට ගගෙ පාවෙලා ආව එකක්ද කොහෙද වැරදි පාරෙ යන්න එපා උබල ලංකාවෙ අඩුම.දිග පලල වත් හරියට දන්නෙ නෑ එහෙවු එකා කොහෙද.යකො ලංකාව ගැන.දන්නෙ.මෙකෙ.තියෙන්නෙ පාලකයන්ගෙ වරදක් මිසක් ලංකාව කියන රටෙ අවුලක් නෙවෙයි අනික මී හරක් ජනතාවක් ඉන්නකොත මෙහෙම වෙන එක අහන්න දෙයක්ද බලපන් උබම උබ ගැන හිතල කිවුවෙ මොකක්ද.දුන්න උත්තරෙ මොකක්ද කියල

    • @w.swikramaratna69
      @w.swikramaratna69 24 วันที่ผ่านมา

      @@user-is6qz1kg8g ලංකාව ලොකු කමින් නෑ මිත්‍රයා පාලකයන් කාලකන්නි උනාම මෙහෙම වෙනව

    • @Taukapan
      @Taukapan 21 วันที่ผ่านมา

      රාවණ පරපුරේ එකෙක් 🤣

  • @VidusaraOnline
    @VidusaraOnline  25 วันที่ผ่านมา

    ඔබ හෝ මම කියා කෙනෙක් නෑ කිව්වොත් විශ්වාස කරනවා ද?th-cam.com/video/CVMt3KUbjpo/w-d-xo.html

  • @roshanepa2234
    @roshanepa2234 24 วันที่ผ่านมา +1

    යුරෝපීයන් එදා ඉදලාම කරෙ අනුන්ගෙන් සූරාගෙන කන එක

  • @shashi6966
    @shashi6966 5 วันที่ผ่านมา

    මොනවාද මේ අනවශ්‍ය ශබ්දය ,,,,,ඒක වීඩියෝ එකට අනවශ්‍ය දෙයක්,,,අපට අවශ්‍ය ඔයාගෙ පැහැදිලි හඬ පමණයි 😡😡😡

  • @stupidman1235
    @stupidman1235 22 วันที่ผ่านมา

    20.34 ඔහුගේ අනුමානය වැරදී කිව්වට හේතුවක්වත් හරි නගරය මොකක්ද කියලවත් කිව්වෙ නෑනෙ...

  • @Darma17690
    @Darma17690 24 วันที่ผ่านมา

    ❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  24 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 😊